1 00:00:00,551 --> 00:00:03,423 ගේ නම ඔලිවර් ක්වීන්. අවුරුදු 5ක් 2 00:00:03,523 --> 00:00:05,907 මම එක ඉලක්කයක් වෙනුවෙන් දුපතක අසරණ වෙලා හිටියා.. 3 00:00:05,909 --> 00:00:08,793 බේරිම.. 4 00:00:08,795 --> 00:00:10,628 ඔලිවර් ක්වීන් ජිවතුන් අතර. 5 00:00:10,630 --> 00:00:13,030 මම මගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරනවා.. 6 00:00:13,032 --> 00:00:15,199 මගේ නගරය දූෂණය කරපු අයගේ ලිස්ට් එකක් එයා මට දුන්නා. 7 00:00:15,201 --> 00:00:17,836 මගේ ටවුම දූෂණය කරපු අයව පාතට ඇදලා දාන්න. 8 00:00:17,838 --> 00:00:21,172 මේක කරන්න, මට වෙන කෙනෙක් වෙන්න වුනා. 9 00:00:21,174 --> 00:00:24,843 මට වෙන දෙයක් වෙන්න වුනා. 10 00:00:25,175 --> 00:00:27,842 ...පසුගිය කොටස් වලින්... 11 00:00:27,844 --> 00:00:29,427 ඒ සාරා ගැන. එයා ගැන මොනවද? 12 00:00:29,429 --> 00:00:31,378 මම හිතන්නේ එයා ජිවත් වෙනවා. 13 00:00:31,380 --> 00:00:34,182 මම ඔයාටවත් තාත්තටවත් තුවාල කරන්නේ නෑ. 14 00:00:34,184 --> 00:00:37,051 ඇයි මම ඔයා විශ්වාස කරන්නේ? 15 00:00:37,053 --> 00:00:39,053 මොකද ඔයා හැමවෙලේම එහෙම කළා. 16 00:00:39,055 --> 00:00:41,155 මේ මගේ දුව, හෙලේනා. 17 00:00:41,157 --> 00:00:42,857 එයාගේ තාත්තා එයාගේ කොල්ලව මැරුවම, 18 00:00:42,859 --> 00:00:44,942 එයා අදුරු භයානක දෙයක් වුනා. 19 00:00:44,944 --> 00:00:49,063 මම මගේ වෛරයත් එක්ක ගොඩක් කාලයක් හිටියා. 20 00:00:50,199 --> 00:00:52,283 මේ මොකද? ආපහු ගෙවනවා. 21 00:00:53,735 --> 00:00:55,119 පොලිසිය එයාව අල්ලගත්තා. 22 00:00:55,121 --> 00:00:57,338 එයා හිරේට යාවි. 23 00:00:57,340 --> 00:00:58,906 මම නවතින්නේ නෑ. 24 00:01:00,000 --> 00:01:08,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 25 00:01:21,263 --> 00:01:23,531 ඒ, මිස්ටර්. 26 00:01:23,533 --> 00:01:26,117 ඔයා නටන්න කැමතිද? 27 00:01:33,942 --> 00:01:35,710 අද ඔයාගේ පළවෙනි රෑද? 28 00:01:35,712 --> 00:01:38,279 පළවෙනියි අන්තිමයි රෑ. 29 00:01:38,281 --> 00:01:40,331 ගස්. 30 00:01:40,333 --> 00:01:42,800 හෙලේනා! 31 00:01:42,802 --> 00:01:44,502 මම මගේ තාත්තව හොයන්නේ. 32 00:01:44,504 --> 00:01:47,488 මං හිතන්නේ කවුරු හරි එයා ඉන්න තැන දන්නවා, 33 00:01:47,490 --> 00:01:49,674 මම එයාගේ නීතිඥයා වෙන්නම්. 34 00:01:49,676 --> 00:01:51,309 මම දන්නෙ නෑ. 35 00:01:53,178 --> 00:01:56,814 හෙලේනා, මම දිව්රනවා... 36 00:01:56,816 --> 00:02:00,051 මම ඔයාට FBI එක ෆ්රෑන්කව තියාගෙන ඉන්නේ කොහෙද කියලා කිවා, 37 00:02:00,053 --> 00:02:03,154 ඒත් ඔයාගේ තාත්තයි මායි එයාගේ අභියාචනාව ඉදිරිපත් කලාම, 38 00:02:03,156 --> 00:02:06,140 පොලිස්කාරයෝ මට කිසිම දෙයක් කියන එක නැවැත්තුවා. 39 00:02:06,142 --> 00:02:07,859 අනේ. 40 00:02:07,861 --> 00:02:10,978 ඔයා මාව විශ්වාස කරන්න ඕනි. 41 00:02:10,980 --> 00:02:12,830 මම කරනවා. 42 00:02:25,827 --> 00:02:33,827 ◄ ◄ ◄◄◄කවිඳු ගිම්හාන් (පැතුම්)►►► ► ► ෴ කළ උපසිරැසි ගැන්වීමක්෴ - 18 43 00:02:43,000 --> 00:02:47,000 ArroW 1x17 The Huntress Returns විකාශය වූ දිනය March 20, 2013 44 00:02:48,350 --> 00:02:50,851 අපොයි දෙවියනේ! 45 00:02:50,853 --> 00:02:53,738 ඒක නියමයි! 46 00:02:55,825 --> 00:02:58,192 ස්ටිව් ඖකි අතන ඩීජේ කරන්න යන්නේ. 47 00:02:58,194 --> 00:03:00,027 මොකක්? ඔයා ‍කොහොමද ස්ටිව් ඖකිව ගත්තේ? 48 00:03:00,029 --> 00:03:01,362 මම එයාගේ නංගි එක්ක ඩේට් කලා. 49 00:03:02,582 --> 00:03:04,743 අවුරුදු මිලියන ගානකට කලින්, අවුරුදු මිලියන ගානකට කලින්. 50 00:03:05,919 --> 00:03:09,387 ඉතින්, ඔයා හෙට රෑ මගේ ඩේට් වෙනවද? 51 00:03:09,389 --> 00:03:12,539 ක්ලබ් එක හරි දවසකද අරින්නේ? 52 00:03:12,541 --> 00:03:14,091 මම හිතන්නේ එහෙමයි. 53 00:03:15,377 --> 00:03:17,061 ඒ කියන්නේ "ඔව්" කියලද? 54 00:03:17,063 --> 00:03:18,479 නෑ. 55 00:03:22,768 --> 00:03:24,802 ඒක තමයි "ඔව්" කියන්නේ. 56 00:03:29,825 --> 00:03:31,892 ලෝරල්. 57 00:03:31,894 --> 00:03:33,778 ඔයා කතා කරපු එකට සතුටුයි. 58 00:03:33,780 --> 00:03:36,497 ගොඩක්... ඒක ගොඩක් කල් 59 00:03:36,499 --> 00:03:38,282 අපි කතා කරන්නේ නැතිව හිටියා. 60 00:03:39,868 --> 00:03:41,786 තාත්තේ, මට ‍ඔයාට කියන්න ඕනි.. 61 00:03:41,788 --> 00:03:43,588 නෑ, නෑ, අහන්න, ඔයා මොනවා හරි කියන්න කලින්, 62 00:03:43,590 --> 00:03:44,839 මම සමාව ඉල්ලන්න ඕනි. 63 00:03:44,841 --> 00:03:48,242 මම කවදාවත් දුනුකාරයා අල්ලගන්න ඔයාව පාවිච්චි කරන්නේ නැතිවයි ඉන්න තිබුනේ, 64 00:03:49,712 --> 00:03:51,912 ලෝරල්, මට... සමාවෙන්න. 65 00:03:53,199 --> 00:03:55,600 මමත් ඔයාට සමාවක් ණයයි. 66 00:03:55,602 --> 00:03:57,468 මොකටද? 67 00:03:57,470 --> 00:03:59,520 ක්වෙන්ටන්. 68 00:04:00,939 --> 00:04:03,307 ඔයාට ‍කොහොමද? 69 00:04:03,309 --> 00:04:04,925 ඔයා හොදින් වගේ. 70 00:04:04,927 --> 00:04:07,128 ඔයා මොනවද මෙහෙ කරන්නේ? 71 00:04:07,130 --> 00:04:09,647 ඇයි.. ඇයි ඔයා මෙහෙ? 72 00:04:09,649 --> 00:04:13,801 මම මෙහාට ආ‍වෙ මොකද මම හිතනවා සාරා ජිවත් වෙනවා කියලා. 73 00:04:13,803 --> 00:04:16,570 මොකක්? 74 00:04:16,572 --> 00:04:18,939 තාත්තේ. ඉදගන්න.. මොකක්ද මේ වෙන්නේ? 75 00:04:18,941 --> 00:04:21,942 අම්මා කිය‍න දේ අහන්නකෝ. ඉදගන්න. 76 00:04:21,944 --> 00:04:23,494 මොකක්ද වෙන්නේ? 77 00:04:23,496 --> 00:04:25,162 මුල ඉදන්ම පටන් ගන්න. 78 00:04:27,165 --> 00:04:30,284 ඔලිවර්ව හම්බුනේ දූපතකින් 79 00:04:30,286 --> 00:04:33,304 ලියන් යූ කියලා උතුරු චීන මුහුදෙ තිබුන. 80 00:04:33,306 --> 00:04:34,998 එතන සියගානක් තියෙනවා, 81 00:04:35,023 --> 00:04:37,426 දාස්ගානක් තියෙනවා ඒ වගේ දූපත් මේ දම්වැලේ. 82 00:04:37,794 --> 00:04:41,379 සාරාත් බේරුනොත් මොකද? 83 00:04:41,381 --> 00:04:43,981 කවුරුත් දන්නේ නෑ එයාව ඒවගෙන් එකකට හරි ගොඩගහලද කියලා. 84 00:04:43,983 --> 00:04:47,234 ඉතින් ඔයාට එයා ජිවත් වෙනවා කියලා සාක්ෂි තියෙනවද? 85 00:04:47,236 --> 00:04:49,303 මට සාක්ෂි තියෙනවා. 86 00:04:50,739 --> 00:04:53,524 සංචාරකයෙක් මේක ඇරන් තියෙන්නේ. 87 00:04:56,244 --> 00:04:58,645 කවුරුහරි වෙන්න පුලුවන්. 88 00:04:58,647 --> 00:05:00,531 එයා සාරා ව‍ගේ නේද? 89 00:05:00,533 --> 00:05:04,752 අපේ දුව බේරිලා, ක්වෙන්ටන්. 90 00:05:04,754 --> 00:05:07,955 ඔයාට පොඩි හරි ලැජ්ජාවක්‍ තියෙනවා. 91 00:05:07,957 --> 00:05:10,824 අවුරුදු 3ක්, කෝල් නෑ, ඊමේල් නෑ, මොකුත් නෑ. 92 00:05:10,826 --> 00:05:11,959 ඔයා නිකන් පරණ ෆොටෝ අරන් ඇවිත්.. 93 00:05:11,961 --> 00:05:13,844 තාත්තේ, අනේ. නෑ. 94 00:05:13,846 --> 00:05:17,515 ඔයා මං කියන දේ අහන්න, හරිද? සාරා ඒ බෝට්ටුවේදි මැරුණා. 95 00:05:20,886 --> 00:05:23,387 ඇයි... 96 00:05:24,856 --> 00:05:27,942 ඇයි ඔයාලා ආපහු මේක ජිවත් කරවන්නේ? 97 00:05:27,944 --> 00:05:30,561 මම මේක කරන්නේ නෑ. 98 00:05:33,199 --> 00:05:34,699 තාත්තේ... 99 00:05:34,701 --> 00:05:36,867 නෑ. 100 00:05:36,869 --> 00:05:39,487 මම කිවා ක්‍රිස්ට හරි ෂේන්ට හරි අද අපේ අනිත් කෙනා වෙන්න පුලුවන් කියලා. 101 00:05:39,489 --> 00:05:42,873 ඔලිවර් ක්ලබ් එකට... එයාලා වාසනාවන්තනම්. 102 00:05:42,875 --> 00:05:45,076 අපි දෙන්නටම තව කෙනෙක් ඉන්නවා, හරිද? 103 00:05:45,078 --> 00:05:47,712 මම.. මම දන්නේ නෑ. 104 00:05:47,714 --> 00:05:50,864 තත්පරයක් ඉන්න. 105 00:05:50,866 --> 00:05:54,635 මම දැනගෙන හිටියේ නැනේ පර්ස් හොරු කොෆී විවේකත් ගන්නවා කියලා. 106 00:05:54,637 --> 00:05:56,387 ඔයා දන්නවනේ, ඔලුව ඉදිමගත්තු, පෝසත් බැල්ලියකට, 107 00:05:56,389 --> 00:05:58,205 පේන විදියට ඔයා ගොඩක් වෙලා ග්ලේඩ්වල ඉන්නවා වගේ. 108 00:05:58,207 --> 00:05:59,840 මගේ ජොබ් එක මේ ලග තියෙන්නේ. 109 00:05:59,842 --> 00:06:02,042 ඔයා? ඔයාට ජොබ් එකකුත් තියෙනවා? ඔව්. 110 00:06:02,044 --> 00:06:03,710 ඔයා සමහරවිට උත්සහ කරලා බලන්න ඕනි. 111 00:06:03,712 --> 00:06:06,729 පාරේ කොනක කාගේ හරි බෑග් එකක් ගන්න රස්තියාදු ගගහා ඉන්නවා වෙනුවට. 112 00:06:06,766 --> 00:06:08,182 කියන විදියට හොදයි වගේ. 113 00:06:08,184 --> 00:06:09,734 කවුරු හරි දන්නවද උසස් පාසල් හයර් ගෙනියන 114 00:06:09,736 --> 00:06:12,370 සාන්තුවරයෙක් වගේ කෙනෙක්, කලින් අපරාධ කිසිම ලියවිල්ලක් නැති. 115 00:06:14,557 --> 00:06:16,424 සමහර විට, මම වෙන්නැති. 116 00:06:16,426 --> 00:06:19,093 ඔයා දන්නවද ග්ලේඩ්වල අලුතින් අරින ක්ලබ් එක ගැන? 117 00:06:19,095 --> 00:06:22,079 වර්ඩන්ට්? ‍ඒක මගේ අයියගේ. 118 00:06:22,081 --> 00:06:25,416 මම හිතන්නේ එයා වොලට්වලට සම්බන්ධ අය ගන්නවා ඇති. 119 00:06:25,418 --> 00:06:27,034 ඔයා හිතනවද ඒක හොද අදහසක් කියලා? 120 00:06:27,036 --> 00:06:29,120 මම, සල්ලිකාරයොන්ගේ කාර්වල යතුරු ගන්න? 121 00:06:29,122 --> 00:06:31,655 මම හිතන්නේ ඔයාට කැමතිවෙන්න හරි කටවහගන්න හරි වෙලාව. 122 00:06:31,657 --> 00:06:34,575 ඔයාගේ අයියට කතා කරන්න. 123 00:06:50,610 --> 00:06:52,726 ඔයා කොහෙද හිටියේ? 124 00:06:52,728 --> 00:06:54,995 මම හිතුවා මට කලාතුරකින් උදේට එන්න. 125 00:06:54,997 --> 00:06:58,482 මගේ දිහා ඒ විදියට බලන්න එපා. අන්තිමේට ක්ලබ් එක අරිනවා. 126 00:06:58,484 --> 00:07:00,267 මමයි මැකෙන්නයි අද රෑට ඩේට් කරන්නයි යන්නේ. 127 00:07:00,269 --> 00:07:03,604 මොන එකද.... ඒක වැදගත් දෙයක්. 128 00:07:03,606 --> 00:07:05,322 තව, මම දන්නේ නෑ. 129 00:07:05,324 --> 00:07:08,108 පේන විදියට නරක මිනිස්සුන්ට රෙස්ට් එකක් දෙන්න හොද දවසක් වගේ. 130 00:07:09,777 --> 00:07:14,131 මම නරක කෙල්ලො ගැන කරදර වුනේ. 131 00:07:14,133 --> 00:07:16,484 හෙ‍ලේනා. 132 00:07:16,486 --> 00:07:17,768 ඔව්, නැත්නම් මම කැමතියි එයාට කියන්න, 133 00:07:17,770 --> 00:07:19,019 ඔයාගේ පිස්සු හිටපු කෙල්ල. 134 00:07:19,021 --> 00:07:20,271 මේක ඇරන් තියෙන්නේ ඇලීස් කැට්ස් වලදි. 135 00:07:20,273 --> 00:07:22,339 පොලිස් වාර්ථාවේ තියෙන විදියට 136 00:07:22,341 --> 00:07:25,059 මැරිලා තියෙන්නේ ගස් සබටෝනි. 137 00:07:25,061 --> 00:07:26,677 ඒ බර්ටනලි‍ගේ නීතිඥයා. 138 00:07:26,679 --> 00:07:28,579 ඇයි එයා ස්ටාර්ලින් ටවුමට එයා වෙනුවෙන්ම ආවේ? 139 00:07:28,581 --> 00:07:30,498 පේන විදියට එයා හොද වැඩක් කරලා නෙවෙයි. 140 00:07:30,500 --> 00:07:32,600 එයාගේ තාත්තා අලුත් හිර ජිවිතේට පුරුදු වෙනවා. 141 00:07:32,602 --> 00:07:35,352 ඔලිවර්, අපි දෙන්නම දන්නවා ඒක කාලයේ ප්‍රශ්නයක් කියලා. 142 00:07:35,354 --> 00:07:37,822 ඔයා එයාට උදව් කරන්න හැදුවා, ඔයාට බැරිවුනා. 143 00:07:37,824 --> 00:07:39,103 දැන් එකම ප්‍රශ්නෙ, 144 00:07:39,128 --> 00:07:40,979 එයා ගහන්න තව කොච්චර කල් යයිද කියලා, ඔයාට 145 00:07:41,310 --> 00:07:43,644 මට, මේ සම්පුර්ණ වැඩේටම. 146 00:07:43,646 --> 00:07:46,831 ඔයා එයා බ්රට්වා එක්ක තියෙන සම්බන්ධකම් ගැන හෙවිල්ලෙන් ඉන්න. 147 00:07:46,833 --> 00:07:49,316 පාරෙ ඉන්න හැමෝටම කතා කරන්න, හෙලේනා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න, 148 00:07:49,318 --> 00:07:50,817 ඇයි එයා ආපහු ආවෙ කියලා. 149 00:07:50,819 --> 00:07:52,486 හරි. ඒත් ඔලිවර්... 150 00:07:52,488 --> 00:07:53,987 ඩිග්, එයා මෙහාට ආව නම්, හේතුවක් ඇත. 151 00:07:53,989 --> 00:07:55,372 ඒ ෆ්රෑන්ක් බර්ටනලි නෙවෙයි නම්, 152 00:07:55,374 --> 00:07:56,924 අපිට එයාගේ ප්ලෑන් එක හොයාගන්න වෙනවා. 153 00:07:56,926 --> 00:07:59,009 හරි. 154 00:08:07,636 --> 00:08:10,054 ස්පීඩි? අපි මෙහෙ ඉන්නේ. 155 00:08:10,056 --> 00:08:13,107 බලන්න කවුද ආවෙ කියලා. 156 00:08:13,109 --> 00:08:15,359 එයා දැන මට කිය කිය හිටියේ ඔයාලගේ පළවෙනි ඩේට් එක ගැන.. 157 00:08:15,361 --> 00:08:16,510 රෑසොවල. 158 00:08:16,512 --> 00:08:18,445 ඔලිවර්. 159 00:08:18,447 --> 00:08:21,482 ඔලි, මට එක විදියක යාලුවෙක් ඉන්නවා 160 00:08:21,484 --> 00:08:23,033 එයා ජොබ් එකක් හොයනවා. 161 00:08:23,035 --> 00:08:25,236 මම හිතනවා ක්ලබ් එක තාමත් කට්ටිය ගන්නවා නේද? 162 00:08:25,238 --> 00:08:27,371 ඔව්. ඇත්තෙන්ම. ටොමීට කතා කරන්න. 163 00:08:27,373 --> 00:08:30,207 ඔයාට දැන්ම උඩට ගිහින් ටොමිට කතා කරන්න පුලුවන්. 164 00:08:30,209 --> 00:08:32,042 නියමයි. 165 00:08:32,044 --> 00:08:34,078 ඔයා නම් නියමයි. 166 00:08:38,633 --> 00:08:40,867 ඔයා කොහෙද හිටියේ? 167 00:08:43,222 --> 00:08:46,390 බාර්සිලෝනා. 168 00:08:46,392 --> 00:08:49,226 මොනාකො, බුඩාපෙස්ට්. 169 00:08:49,228 --> 00:08:51,595 මම කවුද කියලා මට අමතක කරන්න ඕනි වුනේ. 170 00:08:51,597 --> 00:08:53,213 තව මට ඔයාව කොච්චර මිස් වුනාද කියලා. 171 00:08:53,215 --> 00:08:56,016 ඔයා කිවේ හරියට ගස් සැබටොනි මිස් වුනා වගේ කියලද? 172 00:08:56,018 --> 00:08:57,711 මම හිතුවේ ඔයා නැවතුනා කියලා. 173 00:08:57,736 --> 00:08:59,816 ඔයාගේ තාත්තගේ සංගමයත් එක්ක, හෙලේනා. 174 00:09:00,022 --> 00:09:02,606 මොකද එයා බරපතල වැඩ සහිතව ‍ඉන්නවා 175 00:09:02,608 --> 00:09:04,892 අයන් හෙයිට් බන්ධනාගාරෙ. 176 00:09:04,894 --> 00:09:06,493 ඔයාට ඔයාගේ පළිය හම්බුනා. 177 00:09:06,495 --> 00:09:07,912 එයා ඩිල් එකක් ගහලා 178 00:09:07,914 --> 00:09:09,747 අධිකරණ දෙපාර්තමේන්තුවත් එක්ක 179 00:09:09,749 --> 00:09:11,448 ඊස්ට් කොස්ට් පවුලට විරුද්ධව. 180 00:09:11,450 --> 00:09:13,584 පැය 48ක් ඇතුලත, සාක්ෂිකාර ආරක්ෂාව යටතේ 181 00:09:13,586 --> 00:09:15,669 එයාට අලුත් නමක්, අලුත් ජීවිතයක් දෙනවා, 182 00:09:15,671 --> 00:09:17,955 එයා සදහටම සිමාවෙන් පිට ඉදිවි... අල්ලන්න බැරි විදයටම! 183 00:09:20,242 --> 00:09:23,077 මගේ තාත්තට දෙවෙනි චාන්ස් එකක් දෙන්න සුදුසු නෑ.. 184 00:09:23,079 --> 00:09:25,379 දෙවෙනි ජිවිතයක්. මට බෑ. 185 00:09:25,381 --> 00:09:29,116 මට තනියම U.S. ආරක්ෂක හමුදාව ගන්න බෑ. 186 00:09:29,118 --> 00:09:32,303 උදව්වක් නැතිව. 187 00:09:32,305 --> 00:09:34,505 නෑ. 188 00:09:34,507 --> 00:09:36,307 ඒක මිනිමැරුමක්. 189 00:09:36,309 --> 00:09:38,409 ඒක සාධාරණය නෙවෙයි. 190 00:09:38,411 --> 00:09:40,594 ඔය ඉන්නෙ ඔයා. 191 00:09:40,596 --> 00:09:43,364 මට අද රෑ ඔයාගේ විවෘත කිරිම ගැන ප්‍රශ්නයක් තියෙනවා. 192 00:09:46,986 --> 00:09:49,486 ඔලිවර්, කවුද ඔයාගේ යාලුවා? 193 00:09:49,488 --> 00:09:52,439 අම්මේ, මේ හෙලේනා. හෙලේනා, මේ මගේ අම්මා. 194 00:09:52,441 --> 00:09:55,626 හමුවිම සතුටක්. හෙලේනා මේ යන ගමන්. 195 00:09:55,628 --> 00:09:58,111 ඔව්. මට පවුලේ ගිවිසුමක් තියෙනවා. 196 00:09:58,113 --> 00:09:59,997 විනාඩියක් දෙන්න. 197 00:10:03,802 --> 00:10:07,471 මම හිතන්නේ මම තව ටිකක් නැමුනොත් හොදයි. 198 00:10:07,473 --> 00:10:09,306 වාසනාවට... 199 00:10:09,308 --> 00:10:12,393 ඔයාටත් පවුලක් තියෙනවා. 200 00:10:27,632 --> 00:10:29,382 එයා මගේ ගෙදර ඉන්නේ. 201 00:10:29,384 --> 00:10:31,218 ඒයා මට තර්ජනය කලා. 202 00:10:31,220 --> 00:10:33,720 මට අමතර ආරක්ෂාවක් ඕනි මගේ අම්මටයි නංගිටයි. 203 00:10:33,722 --> 00:10:35,806 ඒක කරන්න යන ගමන්, මචං. 204 00:10:35,808 --> 00:10:36,873 ඒක මගේ ජොබ් එක. 205 00:10:36,875 --> 00:10:40,210 "මම ඔයාට කිවා" කියන්න තියන්න එපා. 206 00:10:40,212 --> 00:10:41,711 රෑ තරුණයි. 207 00:10:45,983 --> 00:10:47,767 ඔයා කොහෙද හිටියේ? 208 00:10:47,769 --> 00:10:49,686 ක්ලබ් එක පැය හතරකින් අරිනවා. 209 00:10:49,688 --> 00:10:50,921 මම වෙළෙන්දෝ එක්ක වැඩ කර කර හිටියේ. 210 00:10:50,923 --> 00:10:54,390 නෑ, ඔයාට තිබුනෙ නෑ. ටොමී... 211 00:10:54,392 --> 00:10:56,993 අපි කතා කරන්න ඕනි. 212 00:11:01,900 --> 00:11:05,969 ඒත් මම මේ රහස තියාගත්තේ මගේ ළගින් ඉන්න අයව පරිස්සම් කරගන්න. 213 00:11:06,872 --> 00:11:09,105 ඔයා හිතන්නේ මම කරදර වෙන්නේ ඒක ගැන කියලද? 214 00:11:09,107 --> 00:11:12,959 මොකක්ද, ම‍ගේ හැගිම්වලට රිදුන එක? 215 00:11:12,961 --> 00:11:15,629 ඔයා මිනිමරුවෙක්. 216 00:11:15,631 --> 00:11:18,081 මිනිමරන්නෙක්. 217 00:11:18,083 --> 00:11:20,416 ඔයා තමයි මගේ ජිවිතේ හොදම යාලුවා, 218 00:11:20,418 --> 00:11:22,752 ඒත් දැන් හරියට මම ඔයාව මම දන්නෙවත් නෑ වගේ. 219 00:11:22,754 --> 00:11:25,605 ඔයා හරි. මම වෙනස් වුනා. 220 00:11:25,607 --> 00:11:28,558 අහන්න, යාලුවා, දැන් මට ඔයාට විස්තර කරන්න පුලුවන්. 221 00:11:28,560 --> 00:11:31,027 මට ඔයාට විස්තර කරන්න පුලුවන් කොහොමද ඇයි... 222 00:11:31,029 --> 00:11:33,563 මොකක්ද කාරණේ? 223 00:11:33,565 --> 00:11:36,316 මම ඒකෙ වචනයක්වත් විස්තර කරන්නේ නැතිවෙයි. 224 00:11:44,792 --> 00:11:49,562 ඔය මිසයිල්වලට කිලෝමිටර් 2,400ක් විතර දුර යන්න පුලුවන්. 225 00:11:50,966 --> 00:11:54,268 ෆයර්ස්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා දැනගන්නකන් අපි කොහෙවත් යන්නෙ නෑ. 226 00:11:57,505 --> 00:12:00,290 නිකන් කියන්නද? එයා මොකක්හරි දෙයක් පුපුරවන්න හදනවා. 227 00:12:00,292 --> 00:12:02,676 ඔය එකකින් ඒ වැඩේ කරනවා. 228 00:12:02,678 --> 00:12:04,294 ඒත් මේක? 229 00:12:04,296 --> 00:12:06,813 මේක යුද්ධයක් පටන්ගන්න. 230 00:12:06,815 --> 00:12:09,465 කාත් එක්කද? 231 00:12:09,467 --> 00:12:10,567 ඒකෙ ප්‍රශ්නයක් නෑනේ? 232 00:12:10,569 --> 00:12:13,987 අපි ෆයර්ස්ව නවත්තන්න ඕනි 233 00:12:13,989 --> 00:12:16,639 එයා අහිංසක මිනිස්සු දාස් ගාණක් මරලා දාන්න කලින්. 234 00:12:16,641 --> 00:12:18,174 එතන සොල්දාදුවෝ බර ගාණක් ඉන්නවා. 235 00:12:18,176 --> 00:12:20,277 අපි ඒ ඔක්කොම මරලා දැම්මත්, 236 00:12:20,279 --> 00:12:22,913 අපිට සම්පුර්ණ මිසයිල් ලොන්චර් එකම හොරකම් කරන්න බෑනේ. 237 00:12:28,286 --> 00:12:30,820 කවුද කිවේ ඒක හොරකම් කරනවා කියලා? 238 00:12:32,039 --> 00:12:35,208 එහෙනම් මොකක්ද ප්ලෑන් එක? 239 00:12:35,210 --> 00:12:37,294 පහර දෙනවා? ඒක කරන්න බෑ. 240 00:12:37,296 --> 00:12:40,130 රේඩියෝ කෝල් එකක් දෙන්න කලින් අපිට ඒ හයදෙනාම මරන්න බෑ. 241 00:12:40,132 --> 00:12:43,383 එහෙනම් අපි ඒ හැමෝම එකම තැනකට ගත්තොත් ලේසි වෙයි. 242 00:12:46,821 --> 00:12:49,773 ඔයා හරි. 243 00:12:59,533 --> 00:13:02,052 ස්ටේප්ලරේ ඔයාට මොකක්ද කලේ? 244 00:13:02,054 --> 00:13:05,038 මොකක්ද ලෝරල්? මම බිසී. කබාකාරයාගේ කෙල්ල ආපහු ඇවිත්. 245 00:13:05,040 --> 00:13:08,875 තාත්තේ, අද උදේ ගැන මට සමාවෙන්න. 246 00:13:08,877 --> 00:13:11,995 ඒත් මම ඇත්ත හේතුව කියලා ඔයාට එන්න කිවොත්, 247 00:13:11,997 --> 00:13:13,797 ඔයා එන්නෙ නැතිවෙයි. 248 00:13:13,799 --> 00:13:16,199 ඔයා හරියටම හරි මම එන්නෙ නෑ. 249 00:13:18,386 --> 00:13:20,587 ඔයා අම්මා විකුණන කුණු ගැන විශ්වාස කරනවා නේද 250 00:13:20,589 --> 00:13:22,472 සාරා හිතාගත්ත දූපතක ඉන්නවා කියලා? 251 00:13:24,376 --> 00:13:26,593 මම කිවේ, නෑ. 252 00:13:28,679 --> 00:13:31,314 ඒත් ඔයා අම්මා හොයලා බලපු හැම දෙයක්ම බැලුවට රිදෙන්නේ නැ‍නේ? 253 00:13:32,434 --> 00:13:34,367 එයාව කෙලින් කරවන්න විතරක්වත්. 254 00:13:34,369 --> 00:13:37,187 ලෝරල්, ඔයා දන්නවා මට කොච්චර කාලයක් ගියාද කියලා 255 00:13:37,189 --> 00:13:39,557 හැම උදේම හිතන පළවෙනි දේ සාරා වෙන එක නැති කරගන්න? 256 00:13:40,609 --> 00:13:43,743 තාත්තේ... 257 00:13:48,783 --> 00:13:52,235 අම්මට කියන්න මම කිසි පොරොන්දුවක් වෙන්නෙ නෑ කියලා. 258 00:14:18,762 --> 00:14:21,231 වර්ඩන්ට් වෙනුවෙන්. 259 00:14:21,233 --> 00:14:24,851 මම දන්නවා මම උත්සවේට වැඩිය උදව් කලේ නෑ කියලා 260 00:14:24,853 --> 00:14:27,070 ඒත් මම පිලිගන්න ඕනි 261 00:14:27,072 --> 00:14:30,040 මේ නයිට් ක්ලබ් එකත් එක විදියක දියුණුවක්. 262 00:14:30,042 --> 00:14:32,275 මට ඔයා ගැන ආඩම්බරයි. 263 00:14:32,277 --> 00:14:33,943 ඔයාගේ තාත්තත් ආඩම්බර වෙයි. 264 00:14:33,945 --> 00:14:36,996 ඔව්, සුබපැතුම්, 265 00:14:36,998 --> 00:14:39,299 ඔලි, ක්ලබ් එක සම්පුර්ණයෙන්ම ජරාවක් නෙවෙයි. 266 00:14:41,136 --> 00:14:42,969 ඔයාලා හැමෝම ආවට. 267 00:14:50,345 --> 00:14:52,645 මේ ඉන්නෙ ඔයා. 268 00:14:52,647 --> 00:14:55,432 මේ තැන නම් පුදුමයි. 269 00:14:55,434 --> 00:14:57,851 මම ඔයයි ඔලියි ගැන ගොඩක් ආඩම්බර වෙනවා. 270 00:15:00,572 --> 00:15:02,522 හැම දේම හොදින්ද? 271 00:15:02,524 --> 00:15:05,525 මම ‍හොදින්. 272 00:15:05,527 --> 00:15:07,944 උදේ කැම එක නම් විකාරයක් වුනා. 273 00:15:07,946 --> 00:15:11,281 උදේ කැම? මගේ දෙමව්පියෝ එක්ක? 274 00:15:11,283 --> 00:15:14,167 හරි. ඒ අද උදේ. 275 00:15:17,489 --> 00:15:19,155 ඔයාගේ හැම දෙයක්ම හොදින් නේද? 276 00:15:19,157 --> 00:15:21,824 මොකද ඔයා සම්පුර්ණයෙන් අවුල් ගිහිල්ලා වගෙයි. 277 00:15:21,826 --> 00:15:24,494 මම හොදින්. මම පොරොන්දු වෙනවා. 278 00:15:24,496 --> 00:15:26,179 ‍ටොමී! ටොමී. 279 00:15:26,181 --> 00:15:28,998 ඔයා රෝයිට කතා කලාද? මම එයාට මැසේජ් එකක් දැම්මා. 280 00:15:29,000 --> 00:15:31,718 එයා හෙට වැඩ පටන් ගනී. ඒකෙන් මට මතක් වුනේ, 281 00:15:31,720 --> 00:15:34,771 මට ඔෆිස් එකේ වැඩ ටිකක් කරන්න තියෙනවා. 282 00:15:36,674 --> 00:15:38,341 ටොමී. 283 00:15:38,343 --> 00:15:40,693 මාව මතකද? 284 00:16:05,886 --> 00:16:07,587 ඔයාට කරදර කලාට සමාවෙන්න, මිස්ටර් ක්වීන්. 285 00:16:07,589 --> 00:16:10,306 ඔයාගේ ටයිමින් නියමයි. මට නටන්න බෑ. 286 00:16:10,308 --> 00:16:12,058 එයාලා කිවේ ඒක හදිස්සියක් කියලා. 287 00:16:14,378 --> 00:16:15,812 ඔයා හොදින්ද? 288 00:16:15,814 --> 00:16:17,764 ලයිට් වල පොඩි ප්‍රශ්නයක්. 289 00:16:17,766 --> 00:16:19,232 මම ඉක්මනට එන්නම්. 290 00:16:24,155 --> 00:16:26,722 ඩිග්? 291 00:16:26,724 --> 00:16:28,958 එයාට යන්න දෙනවා. 292 00:16:28,960 --> 00:16:30,726 එයා මේකට සම්බන්ධ නෑ. 293 00:16:30,728 --> 00:16:33,496 මම ඔයාට කිවා. 294 00:16:33,498 --> 00:16:35,582 ඔලිවර්, මම ඔයාට අනතුරු ඇගෙව්වා. 295 00:16:35,584 --> 00:16:38,084 හෙලේනා! මේ ඔයා නෙවෙයි. 296 00:16:38,086 --> 00:16:41,037 මගේ තාත්තා අපරාධකාරයෙක් තව මිනිමරුවෙක්. 297 00:16:41,039 --> 00:16:44,199 ඔයා හරියට ඒ වගේ මිනිස්සු මරලා නෑ වගේනෙ කියන්නේ! 298 00:16:44,200 --> 00:16:45,455 මම ඔයාට උගන්නන්න හැදුවා 299 00:16:45,480 --> 00:16:48,010 මරන්නේ නැතිව ඔයාගේ තරහ පිරිමහගන්න විදිය! 300 00:16:48,413 --> 00:16:50,246 පිටින් බලයක් දිලා. 301 00:16:50,248 --> 00:16:53,933 කෙනෙක්ගේ දුර්වල තැනෙන් ප්‍රයෝජන ඇරගෙන. 302 00:16:57,754 --> 00:17:01,491 දැන් අපේ ඔලුවට උඩින් ලොකු ක්ලබ් එකක්ම තියෙනවා බලය දෙන. 303 00:17:04,613 --> 00:17:06,779 ඔලිවර්, මට මොකුත් කරන්න ඉඩ තියන්න එපා 304 00:17:06,781 --> 00:17:08,931 ඔයාලා දෙන්නටම දුක් වෙන්න වෙයි. 305 00:17:08,933 --> 00:17:11,601 හරි! හරි. ඔයා දින්නා. 306 00:17:11,603 --> 00:17:13,786 මම ඔයාට උදව් කරන්නම්. එයාට යන්න දෙන්. 307 00:17:13,788 --> 00:17:17,957 එයාට... යන්න... දෙනවා...! 308 00:17:32,180 --> 00:17:33,733 ඒක කියන්න එපා. 309 00:17:35,686 --> 00:17:37,853 එහෙනම් හෙලේනා ගැන කතා කරමු. 310 00:17:39,489 --> 00:17:41,773 ඔලිවර්, ඔයාට තාම මේ කෙල්ල ගැන හැගීම් නැත්නම් 311 00:17:41,775 --> 00:17:44,309 ඔයා වෙනස් විදියක් හිතන්න ඕනි 312 00:17:44,311 --> 00:17:46,912 එයා ඔයාව කාව හරි මරව්‍රන්න යවනවට වඩා. 313 00:17:46,914 --> 00:17:48,413 ඔයාට ඕනි මම මොනවා කරන්නද? 314 00:17:48,415 --> 00:17:50,815 ඔයා කියන්නේ මට එයාව මරන්න කියලද? 315 00:17:50,817 --> 00:17:54,951 මම හිතන්නේ ඔයා ඒක ගොඩ කාලෙකට කලින් මට එයාව මොබයිල් කෙල්ලෙක් විදියට පේන්න කලින් කරන්න තිබුනේ. 316 00:17:54,988 --> 00:17:56,821 ඒකි හීන් නුලෙන් මිනි මරන්නේ, ඔලිවර්. 317 00:17:56,823 --> 00:17:58,790 එයා නපුරෙක් නෙවෙයි. 318 00:17:58,792 --> 00:18:02,344 එයාගේ තාත්තා හීන් නුලෙන් එයාගේ කොල්ලව මැරුවම එයා අතරමං වෙලා. 319 00:18:02,346 --> 00:18:04,379 ඔයා ඔතන ඉදගෙන ඉදලා 320 00:18:04,381 --> 00:18:07,832 ඔයා පළිගන්න එක ගැන මොකුත් දන්නේ නෑ කියලා මට කියන්න ද යන්නේ? 321 00:18:07,834 --> 00:18:10,469 ඔයා මොකද කරන්නේ? 322 00:18:10,471 --> 00:18:13,488 ‍ෆ්ලොයිඩ් ලොව්ටන් මෙතන හිටගෙන හිටියා නම්? 323 00:18:13,490 --> 00:18:16,715 ඒකෙන් ඔයාව බ්ලැක්මේල් කරන්නේ නැනේ කාට හරි රිද්දවන්න. 324 00:18:17,444 --> 00:18:20,278 ඔයා හරි. 325 00:18:20,280 --> 00:18:22,814 මට එයාව මරන්න බෑ. 326 00:18:22,816 --> 00:18:25,033 මට එයාව පොලිසියට ගෙනියලා 327 00:18:25,035 --> 00:18:27,703 මේ හැම දෙයක්ම අනතුරේ දාන්න බෑ. 328 00:18:27,705 --> 00:18:29,538 ඒත් අන්තිමේට, මම පැටලිලා නම් ඉන්නේ, 329 00:18:29,540 --> 00:18:31,373 මට එයාව පාලනය කරන්න පුලුවන්, හරිද? 330 00:18:31,375 --> 00:18:34,409 මට අනිත් අයට වෙන හානිය අඩු කරන්න පුලුවන්. 331 00:18:34,411 --> 00:18:38,330 සොරි, මම... මොකකට හරි බාධා කළාද? 332 00:18:38,332 --> 00:18:40,865 අපි දැන් මේ... ඔයා ගැන කතා කර කර හිටියේ. 333 00:18:40,867 --> 00:18:43,585 මම හිතුවේ ඔයා මං ගැන වැඩිපුර හිතන්නේ නෑ කියලා. 334 00:18:43,587 --> 00:18:45,003 තාමත් නෑ. 335 00:18:45,005 --> 00:18:48,705 මට බැරිවුනා FBI එක ඔයාගේ තාත්තා තියාගෙන ඉන්න ආරක්ෂිත ගෙදර හොයාගන්න. 336 00:18:48,726 --> 00:18:50,375 මට ඒකට උදව් කරන්න පුලුවන්. 337 00:18:50,377 --> 00:18:52,377 මම FBI සිස්ටම් එක හැක් කරන්න මග බලාගෙන ඉන්න. 338 00:18:52,379 --> 00:18:54,730 එලියට යන්න. එලියට යන්න. 339 00:18:54,732 --> 00:18:58,150 මේක පෞද්ගලික දෙයක්. ෆෙලිසිටි. 340 00:19:01,739 --> 00:19:04,239 පස්සෙ හම්බෙමු. මම හිතන්නේ... 341 00:19:07,744 --> 00:19:11,029 ඔයාට ඇත්තටම කෙල්ලො කීදෙනෙක් විතර ඉන්නවද? 342 00:19:11,031 --> 00:19:12,255 මම කිවා වගේ... 343 00:19:12,280 --> 00:19:14,162 අපි ආරක්ෂිත ගෙදර තියෙන්නේ කොහෙද කියලා දන්නේ නෑ. 344 00:19:14,284 --> 00:19:19,484 අපි දන්න එකම දේ ඔයාගේ තාත්තා අද රෑ අධිකරණ දෙපාර්තමේන්තුවට එක්කන් යනවා. 345 00:19:19,623 --> 00:19:24,126 ප්‍රශ්නයක් තියෙනවා... හෙලේනා. 346 00:19:24,128 --> 00:19:25,744 එතන වෑන් දෙකක් තියෙනවා. 347 00:19:25,746 --> 00:19:28,897 ඒවගෙන් එකක් උගුලක්. ඒක හොද දෙයක් අපි දෙන්නෙක් ඉන්නවනේ. 348 00:19:29,767 --> 00:19:31,450 මේක නවත්තන්න තාමත් පරක්කු නෑ. 349 00:19:31,452 --> 00:19:33,351 ඔයා මං ගැන මට වඩා දන්නවනේ. 350 00:19:33,353 --> 00:19:36,087 මම හිරකාරයෝ ගන්නෙ නෑ. 351 00:19:44,732 --> 00:19:48,867 මම වටේ පිටේ ඇවිදිද්දි මේ මිනිහව අල්ලගත්තා. 352 00:19:52,872 --> 00:19:55,040 ඒ විල්සන්. 353 00:19:55,042 --> 00:19:58,910 උඹ මගේ යාලුවෝ මැරුවා. බැල්ලිගේ පුතා. 354 00:19:58,912 --> 00:20:00,829 මම තව ටික දෙනෙකුත් මරන්න යන්නේ. 355 00:20:17,014 --> 00:20:19,514 රැවුල කපද්දි කපා ගත්තද? 356 00:20:21,968 --> 00:20:23,468 විනාඩියකට එන්න පුලුවන්ද? 357 00:20:25,522 --> 00:20:27,806 රෝයිගේ පළවෙනි දවස කොහොමද? 358 00:20:27,808 --> 00:20:30,909 කොල්ලා ආවෙ නෑ. 359 00:20:32,496 --> 00:20:35,864 මම අවේ, ඊයේ රෑ ගැන සමාව ඉල්ලන්න. 360 00:20:35,866 --> 00:20:38,116 සමාව ගන්නවා වෙනුවට, 361 00:20:38,118 --> 00:20:39,534 ඇයි ඔයා ඇත්ත කියන්න බලන්නේ නැත්තේ? 362 00:20:39,536 --> 00:20:41,820 ඔයාට ඔයාගේ අත ගැන කියලා පටන් ගන්න පුලුවන්. 363 00:20:41,822 --> 00:20:45,340 මම ක්ලබ් එකේ ෆයිට් එකක් නවත්තන්න හැදුවා. 364 00:20:45,342 --> 00:20:47,292 ඒක නම් මෝඩකමක්. 365 00:20:47,294 --> 00:20:49,928 මම හිතන්නේ මම ඇහුවේ ඇත්ත ගැන. 366 00:20:49,930 --> 00:20:52,714 මම දන්නවා දෙයක් වෙනවා. 367 00:20:52,716 --> 00:20:55,267 ඇයි ඔයාට ම‍ට මොනවද වෙන්නේ කියන්න බැරි? 368 00:20:55,269 --> 00:20:58,653 මොකද මට බෑ. 369 00:20:58,655 --> 00:21:00,839 ඇයි බැරි? 370 00:21:02,692 --> 00:21:06,645 මට ඔයාට ඒකත් කියන්න බෑ, මට කියන්න පුලුවන් වුනා නම් කියලා හිතෙනවා. 371 00:21:06,647 --> 00:21:09,531 ලෝරල් මට සමාවෙන්න. 372 00:21:09,533 --> 00:21:10,899 මටත්. 373 00:21:10,901 --> 00:21:14,986 මට ඔයාව දැන් ඕනි, ටොමී. 374 00:21:14,988 --> 00:21:17,522 මගේ අම්මා ඇවිත් මැරුණ නංගි තාම ඉන්නවා කියලා කියනවා, 375 00:21:17,524 --> 00:21:20,191 තව මගේ තාත්තා මාත් එක්ක තරහෙන් ඉන්නෙ අම්මා කියපු දේවල් ඇහුවා කියලා. 376 00:21:20,193 --> 00:21:22,327 මම දන්නේ නෑ කවුරු විශ්වාස කරන්නද කියලා. 377 00:21:22,329 --> 00:21:24,246 මට දැනෙන්නේ මම දූරට ගිහින් ව‍ගේ. 378 00:21:24,248 --> 00:21:26,715 මම තාමත් ඔයා වෙනුවෙන් ඉන්නවා. නෑ. 379 00:21:26,717 --> 00:21:28,884 ඔයා නෑ. ඔයා සැතපුම් මිලියන ගානක් එයා ඉන්නේ, 380 00:21:28,886 --> 00:21:32,971 නරකම දේ තමයි, මම දන්නේ නෑ ඒ ඇයි කියලවත්. 381 00:21:43,816 --> 00:21:46,935 තවත් කියවන්නද? 382 00:21:46,937 --> 00:21:49,738 ඔයා මම හොයලා දුන්න ජොබ් එකට ආවෙ නැනේ. 383 00:21:49,740 --> 00:21:52,398 ඔව්, මම ආයෙත් හිතුවා ඔයාගේ අයියගේ කාර් එක පාර්ක් කරන එක ගැන. 384 00:21:52,442 --> 00:21:54,392 කෙනෙක්ට වැඩ කරන එක ඔයාට ලැජ්ජ හිතෙන දෙයක්ද? 385 00:21:54,394 --> 00:21:57,729 නෑ, ඒත් සමහර සල්ලිකාර කෙල්ලොන්ගේ කරුණාව ඇරගන්න එක නම්. 386 00:21:57,731 --> 00:21:59,915 ඇයි ඔයා මට සල්ලි තියෙන එක ගැන ඔච්චර හිතන්නේ? 387 00:22:00,751 --> 00:22:02,584 සල්ලි කියන්නෙ හැමදේම නෙවෙයි. 388 00:22:02,586 --> 00:22:04,903 කියන්නේ සල්ලි තියෙන කෙනෙක්මයි. 389 00:22:04,905 --> 00:22:06,705 දැන්, ඔයා ඉඩදෙනව නම්, 390 00:22:06,707 --> 00:22:09,457 මට මගේ අපරාධ ජිවිතේට ආපහු යන්න ඕනි. 391 00:22:25,090 --> 00:22:29,311 යෝ, මට උදව් කරන්න පුලුවන්ද? මම අතරමං වෙලා වගේ. 392 00:22:29,313 --> 00:22:31,763 ඩවුන්ටවුන් එක කොහෙද? මම..මම.. මම දන්නෙ නෑ. 393 00:22:31,765 --> 00:22:33,982 සමහර විට ඔයාට අපිට පාර කියන්න පුලුවන් වෙයි. 394 00:22:33,984 --> 00:22:36,768 එහෙම නැත්නම්, සල්ලි ටිකක්... 395 00:22:46,946 --> 00:22:50,882 ඔයා හොදින්ද? 396 00:22:50,884 --> 00:22:53,051 ඔයාගේ ලේ ගලනවා. 397 00:22:53,053 --> 00:22:55,220 පිහියෙන් ඇන්නම එහෙම තමයි වෙන්නේ. 398 00:23:05,731 --> 00:23:08,650 ඔයාගේ තාත්තා විතරයි. 399 00:23:08,652 --> 00:23:10,802 වෙන කාට හරි රිදුනොත් මම ඔයාට ඊතලයක් තියනවා. 400 00:23:10,804 --> 00:23:13,438 ඒක රසවත්. 401 00:23:13,440 --> 00:23:18,026 දැන් මම දන්නවා ඔයා ඔයාගේ පොලිස් කෙල්ල දාගත්ත විදිය. 402 00:23:20,000 --> 00:23:28,000 www.baiscopelk.com 403 00:24:00,000 --> 00:24:08,000 කවිඳු ගිම්හාන් (පැතුම්) ෴ කළ උපසිරැසි ගැන්වීමක් ෴ 404 00:24:39,742 --> 00:24:42,444 මට ෆ්රෑන්ක් බර්ටනාලි දෙනවා. 405 00:24:47,200 --> 00:24:50,668 ඔයාගේ තාත්තා වෑන් එකේ නෑ. 406 00:24:50,670 --> 00:24:53,121 ඒත් එයාගේ සුබපැතුම් එව්වා. 407 00:24:53,123 --> 00:24:54,923 කොහෙද දුනුකාරයා? 408 00:24:54,925 --> 00:24:57,125 හෙලේනා බර්ටනාලි... 409 00:24:57,127 --> 00:25:00,462 ඔයාට නිශ්ශබ්දව ඉන්න අයිතිය තියෙනවා. 410 00:25:06,135 --> 00:25:08,470 හෙනගහපන්. 411 00:25:32,614 --> 00:25:35,758 පවුල් කොපානි, නික් සල්වාටි, ගස් සබටෝනි. 412 00:25:35,760 --> 00:25:38,728 තමුන් හින් නුලෙන් මිනි මරනවා නේ, මිස් බර්ටනාලි. 413 00:25:40,013 --> 00:25:42,398 මම හිතන්නේ ඔයා ඒක "දඩයම්කාරයෝ" කියලා කියන්න ඕනි. 414 00:25:42,400 --> 00:25:45,534 ඔයා ඔයාගේ තාත්තගේ කම්පැනියේ කට්ටියව පිලිවෙලට මරලා දැම්මා නේද. 415 00:25:46,754 --> 00:25:50,223 ගස් සබටොනි මැරුණම, 416 00:25:50,225 --> 00:25:53,457 අපි දැනගත්තා ඔයා ඔයාගේ තාත්තා මරණ එක වෙලාවේ ප්‍රශ්නයක් විතරයි කියලා. 417 00:25:53,511 --> 00:25:56,078 ඒ ඇයි කියන්න ඕනිද? 418 00:25:56,080 --> 00:25:58,748 විශේෂයක් නෑ. ඔයා ආයෙත් හිතලා බැලුවොත් හොදයි. 419 00:25:58,750 --> 00:26:02,018 අපි ඔයාව ඇල්ලුවා, ඒත් දුනුකාරයා පැනලා ගියා 420 00:26:02,020 --> 00:26:05,137 E.S.U. එක එයාව අල්ලගන්න කලින්. 421 00:26:05,139 --> 00:26:08,558 ඔයා ඒ කවුද කියලා දන්නවා. එයා ඇත්තටම කවුද කියලා. 422 00:26:08,560 --> 00:26:11,460 නේද? 423 00:26:11,462 --> 00:26:13,896 මිස් බර්ටනලි. 424 00:26:13,898 --> 00:26:15,915 ඔයා හැමදාම වෙන පැත්තකට ගියේ, 425 00:26:15,917 --> 00:26:17,433 අපිට ඒක වෙනස් කරන්න බෑ. 426 00:26:17,435 --> 00:26:20,019 ඒත් දේවල් හොද කරන්න පුලුවන්. 427 00:26:20,021 --> 00:26:23,255 නැත්නම් ඒවා දරුණු වෙනවා. 428 00:26:23,257 --> 00:26:26,943 ඔයා මට එයාගේ නම කියන්න, මම මට පුලුවන් හැම දේම කරන්නම් 429 00:26:26,945 --> 00:26:29,478 ඒක හොදින් වෙන්න. 430 00:26:31,682 --> 00:26:34,450 ඔලිවර් ක්වීන්. 431 00:26:36,453 --> 00:26:38,221 ඔයා දැන් ඩේට් කරන්නේ එයත් එක්කනේ, නේද? 432 00:26:38,223 --> 00:26:41,624 මම ඔයාව එයාගේ ක්ල්බ් එක අරින දවසේ රෑ දැක්කා. 433 00:26:41,626 --> 00:26:45,061 එයා ඔයාට කිවද අපි ආදරේ කළා කියලා? 434 00:26:45,063 --> 00:26:48,447 අපිට දුනුකාරයා ගැන දැනගන්න ඕනි, ඔලිවර් ක්වීන් ගැන නෙවෙයි. 435 00:26:48,449 --> 00:26:50,750 මම ඔයාට පොඩි රහසක් කියන්නම්.. 436 00:26:50,752 --> 00:26:52,585 ඔයාලා දෙන්නා අතරේ මොකුත් වෙන්නෙ නෑ. 437 00:26:52,587 --> 00:26:55,588 ඔයා දන්නවනේ, ඔලිවර්ට විශේෂ හැකියාවක් තියෙනවා. 438 00:26:55,590 --> 00:26:58,174 එයා මිනිස්සු පාවිච්චි කරනවා. එයා මාව පාවිච්චි කළා, 439 00:26:58,176 --> 00:27:00,793 එයා පරික්ෂක තුමාගේ දුවව පාවිච්චි කළා... 440 00:27:00,795 --> 00:27:04,397 මට වැරදුනා... දුවලා. 441 00:27:06,683 --> 00:27:09,068 මම නම් එකෙන් අයින් වෙනවා 442 00:27:09,070 --> 00:27:11,303 ඔයා ඔයාටම රිද්දවගන්න කළින්. 443 00:27:11,305 --> 00:27:14,790 අන්තිම වතාව. 444 00:27:16,309 --> 00:27:17,693 එයාගේ නම. 445 00:27:18,745 --> 00:27:21,597 කබා කාරයා. 446 00:27:23,835 --> 00:27:25,584 මොන මගුලක්ද වෙන්නේ? 447 00:27:25,586 --> 00:27:27,319 මම දන්නෙ නෑ. 448 00:27:47,774 --> 00:27:50,026 නවතිනවා! 449 00:27:56,533 --> 00:27:59,368 පේන විදිටය නිර්භීත බේරාගැනිල්ලක්. 450 00:27:59,370 --> 00:28:02,354 රෝයි වගේ යාලුවෙක් ඉන්න එක ඔයාට වාසනාවක්, තියා. 451 00:28:02,356 --> 00:28:04,189 මම ඒක දන්නේ නැද්ද. 452 00:28:04,191 --> 00:28:06,525 අපි යාලුවෝ නෙවෙයි. 453 00:28:06,527 --> 00:28:09,712 ඉන්න මම ඔයාගේ තුවාලය මහන්නම්. 454 00:28:09,714 --> 00:28:13,466 එතකොට ඔය දෙන්නට ඔයාල කවුද කවුරු නෙවෙයිද කියලා තෝරගන්න පුලුවන්. 455 00:28:15,218 --> 00:28:18,721 එයා නම් මෝඩයෙක්. 456 00:28:19,856 --> 00:28:21,557 රෝයි. 457 00:28:21,559 --> 00:28:24,060 මොකක්ද ප්‍රශ්නෙ? 458 00:28:24,062 --> 00:28:25,845 ‍මොකුත් නෑ. 459 00:28:25,847 --> 00:28:27,408 මට හිතාගන්න බෑ ඇයි මට විදින්න ඕනි කියලා. 460 00:28:28,900 --> 00:28:31,183 මට කියන්න එපා ඔයා වගේ භයානක රස්තියාදුකාරයෙක් 461 00:28:31,185 --> 00:28:32,768 පොඩි කට්ටකට බයයි කියලා. 462 00:28:32,770 --> 00:28:35,071 ඒක පොඩියි කියලා පේන්නෙ නෑ. 463 00:28:35,073 --> 00:28:37,556 එහෙනම් වෙන මොකක් හරි ගැන හිතන්න. 464 00:28:37,558 --> 00:28:39,658 කට්ටෙන් පිට දෙයක්. 465 00:28:39,660 --> 00:28:40,943 මොකක් වගේද? 466 00:28:40,945 --> 00:28:43,496 මේක ටිකක් රිදේවි. 467 00:28:49,052 --> 00:28:52,071 හරි. 468 00:28:53,790 --> 00:28:56,425 ඒක ගොඩක් නරක වුනේ නැ‍නෙ නේද? 469 00:29:01,832 --> 00:29:04,249 බේරගත්තට ස්තුතියි. 470 00:29:04,251 --> 00:29:06,502 ඔයා පොලිසියට මං ගැන කියන එකේ අවධානම මට ගන්න බෑ. 471 00:29:06,504 --> 00:29:08,187 ඒක විතරද හේතුව? 472 00:29:09,639 --> 00:29:12,257 ඇයි ඔයාට පිළිගන්න බැරි... 473 00:29:12,259 --> 00:29:14,760 ඔයාට තාම මං ගැනත් හැගීම් තියෙනවා කියලා? 474 00:29:24,270 --> 00:29:26,739 ඒක මොකක්ද? 475 00:29:26,741 --> 00:29:29,658 රොමෙට ප්ලේන් ට්කට් එකයි, පාස්පෝර්ට් එකයි 476 00:29:29,660 --> 00:29:31,443 ඔයාට අලුත් ජිවිතක් පටන් ගන්න පුලුවන්. 477 00:29:31,445 --> 00:29:34,613 කොහේ හරි. 478 00:29:34,615 --> 00:29:38,050 පොලිසිය දන්නවා ඔයා ඔයාගේ තාත්තගේ පස්සෙ යනවා කියලා, හෙලේනා. 479 00:29:38,052 --> 00:29:40,953 ඔයාට කවදාවත් එයාව හොයාගන්න වෙන්නෙ නෑ. 480 00:29:40,955 --> 00:29:43,973 ඒ හින්දා මගේ ටවුමෙන් යන්න. 481 00:30:04,310 --> 00:30:07,079 මේවා වටේට තියන්න. 482 00:30:12,502 --> 00:30:15,004 ඉක්මනට කරන්න. එයාලගේ කට්ටිය කොයි වෙලේ හරි එයි. 483 00:30:15,006 --> 00:30:17,957 අපි ලන්චරේට තත්පර 60ක් දුරින් ඉන්නේ. 484 00:30:17,959 --> 00:30:20,759 අන්තිම චාර්ජ් එක හදන්න ඊට පස්සේ අපි ඒක පුපුරමු. 485 00:30:26,332 --> 00:30:28,767 මම හිතන්නේ මට ඊට වඩා හොද අදහසක් තියෙනවා. 486 00:30:28,769 --> 00:30:30,936 ‍ඔය මොකද කරන්නේ? 487 00:30:30,938 --> 00:30:33,189 මම සර්කිට් බෝඩ් එක ගලවනවා. 488 00:30:33,191 --> 00:30:36,058 කම්පියුටර් ඒවා නැතිව වැඩ කරන්නේ නෑ, මේක නැතිව වුනත්. 489 00:30:37,010 --> 00:30:40,179 වාසිය. 490 00:30:49,689 --> 00:30:52,374 සොරි. මම කතා කරන්නයි තිබුනේ. 491 00:30:52,376 --> 00:30:53,959 නෑ, ඒකට.. ඒකට කමක් නෑ. 492 00:30:53,961 --> 00:30:55,161 ඇතුලට එන්න. 493 00:30:55,163 --> 00:30:56,896 ඔයාට විශ්වාසද? ඔව්, ඔව්. 494 00:30:56,898 --> 00:30:57,963 මම පුදුම වුනා, 495 00:30:57,965 --> 00:30:59,415 ඒත් මට සතුටුයි. 496 00:31:08,374 --> 00:31:10,759 හැමදේම හොදින්ද? 497 00:31:10,761 --> 00:31:13,729 මට අමාරු රැයක් තිබුනේ. 498 00:31:13,731 --> 00:31:17,716 මගේ වැඩයි ක්ලබ් එකයි ගැන මම එච්චර උනන්දු වුනේ නෑ. 499 00:31:17,718 --> 00:31:20,269 මට හිතෙන්නේ මම හැමෝම පාතට දානවා වගේ. 500 00:31:20,271 --> 00:31:23,155 මගේ පවුල, ටොමීව 501 00:31:23,157 --> 00:31:25,691 තව... 502 00:31:25,693 --> 00:31:29,028 ඔයාව. මට දැනෙන්නේ මම ඔයාව පාතට දාලා වගෙයි. 503 00:31:29,030 --> 00:31:30,696 ඔයා ඔයාට ගොඩක් දරුණු වෙලා. 504 00:31:30,698 --> 00:31:32,448 අපි දෙන්නටම අමාරු ජොබ් තියෙන්නේ. 505 00:31:32,450 --> 00:31:34,884 ඒකෙන් ඔයාට ලගින් ඉන්න අයට රිදවන එකට සමාවක් හම්බෙන්නේ නෑනේ. 506 00:31:34,886 --> 00:31:37,386 නෑ. ඒත් ඔයා කරන දේ ගැන ඔයා විශ්වාස කළාම, 507 00:31:37,388 --> 00:31:39,838 ඔයාට ඒක කරන්න විදියක් හම්බෙනවා. 508 00:31:39,840 --> 00:31:42,074 කොහොමද? 509 00:31:42,076 --> 00:31:44,343 හොදයි... 510 00:31:44,345 --> 00:31:45,961 ඔයා කරන්න ඕනි පළවෙනිම දේ 511 00:31:45,963 --> 00:31:49,931 ඔයාට කවදාවත් සමාව ඉල්ලන්න ඕනි නැති කෙනෙක්ව හොයාගන්න. 512 00:32:31,509 --> 00:32:34,260 මේ මම. 513 00:32:34,262 --> 00:32:37,096 මම පොලිස් රිපෝර්ට් වල විස්තර බැලුවා. 514 00:32:37,098 --> 00:32:40,299 ක්‍රීඩා බඩු ‍කඩෙන් මේ දැන් ගොඩක් ශක්තිමත් දුන්නක් මංකොල්ල කාලා 515 00:32:41,352 --> 00:32:42,851 දැන්... 516 00:32:42,853 --> 00:32:45,187 පිස්සු දෙයක් වෙන්න පුලුවන් 517 00:32:45,189 --> 00:32:47,973 නැත්නම් ඔයාගේ පිස්සු හිටපු කෙල්ල.. 518 00:32:47,975 --> 00:32:50,359 ඩිග් කියන විදියට, මම නෙවෙයි.. 519 00:32:50,361 --> 00:32:52,328 තාම ටවුමේ ඉන්නවා. 520 00:32:52,330 --> 00:32:55,748 මම තව මොනවා හරි හොයාගත්තොත් ඔයාට කියන්නම්. 521 00:32:55,750 --> 00:32:59,501 ඒ අතරතුර, නිකන්... ඔයා පරිස්සම් වෙන්න. 522 00:33:01,005 --> 00:33:03,539 මම හිතන්නේ අද උදේ අපි දෙන්නා හොදට අදුනා ගත්තෙ නෑ. 523 00:33:12,877 --> 00:33:14,456 ෆෙලිසිටි? ඔලිවර්. 524 00:33:15,168 --> 00:33:16,834 ඔලිවර්.. 525 00:33:18,104 --> 00:33:20,605 මම මෙතන. 526 00:33:22,174 --> 00:33:24,175 ඔයා හොදින්ද? 527 00:33:28,782 --> 00:33:31,349 මට ඔයාගේ ‍කෝල් එක හම්බුනා. 528 00:33:31,351 --> 00:33:34,185 මොකද වුනේ? හෙලේනා. 529 00:33:34,187 --> 00:33:36,738 එයාට එයාගේ තාත්තා ඉන්න ආරක්ෂිත ගෙදර ඇඩ්ඩ්‍රස් එක ඕනි වුනා. 530 00:33:36,740 --> 00:33:39,574 එයා මට FBI සිස්ටම් එක හැක් කරන්න කිවා. 531 00:33:41,378 --> 00:33:43,912 ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. 532 00:33:45,548 --> 00:33:48,550 ඔලිවර්, ඔයා මොකක්ද කරන්න යන්නේ? 533 00:33:48,552 --> 00:33:50,351 මුලින්ම මම කරන්න තිබුන දේ. 534 00:33:51,000 --> 00:33:59,000 www.baiscopelk.com 535 00:34:25,000 --> 00:34:33,000 කවිඳු ගිම්හාන් (පැතුම්) ෴ කළ උපසිරැසි ගැන්වීමක් ෴ 536 00:34:52,957 --> 00:34:55,843 හෙලේනා! 537 00:34:59,927 --> 00:35:02,756 තුන්වන කණ්ඩායම, බර්ටනලිගේ ආරක්ෂිත නිවාසෙදි වෙඩි තැබිමක්. 538 00:35:02,775 --> 00:35:04,742 මම හෝල්. මම එතන ඉන්නේ. 539 00:35:04,744 --> 00:35:06,338 කට්ටිය එනකන් ඉන්න, පරික්ෂකතුමියනි. 540 00:35:06,363 --> 00:35:07,916 ඒක අණක්. 541 00:35:11,884 --> 00:35:14,469 ඔයා මට වෙඩි තියන්නේ නෑ. 542 00:35:14,471 --> 00:35:16,671 ඔයා මිනිමරුවෙක් නෙවෙයි. 543 00:35:16,673 --> 00:35:18,222 මතකද? 544 00:35:18,224 --> 00:35:19,974 ඒත් ඔයා එහෙමයි. 545 00:35:21,301 --> 00:35:23,653 මම ඔයාට යන්න දුන්නොත්, 546 00:35:23,654 --> 00:35:27,606 ඒ ලේ මගේ අතෙත් ගෑවෙයි. 547 00:35:36,216 --> 00:35:38,667 මම ඒ පියවර පුරුදු වුනා. 548 00:35:38,669 --> 00:35:43,339 මට හිතුනා ඒක කවදා හරි ඕනිවෙයි කියලා. 549 00:35:45,041 --> 00:35:48,043 ඔයා මාව මරන්නත් තිබුනා. 550 00:36:07,313 --> 00:36:09,031 ඇති! 551 00:36:14,532 --> 00:36:16,675 ඒක පාත දානවා. 552 00:36:16,678 --> 00:36:18,511 අනිත් පැත්ත හැරෙනවා. 553 00:36:18,513 --> 00:36:20,346 හිමීට. 554 00:36:23,384 --> 00:36:25,018 නෑ! 555 00:36:39,223 --> 00:36:41,841 මැකෙන්නා? 556 00:37:13,481 --> 00:37:15,948 ඔයාට කොහොමද? 557 00:37:15,950 --> 00:37:17,950 හිරිවැටිලා. 558 00:37:17,952 --> 00:37:20,820 එපා... හෙල්ලෙන්න එපා. 559 00:37:22,290 --> 00:37:25,491 මම ඔයාගේ දොස්තර හම්බුනා. එයා හොද කෙනෙක්. 560 00:37:26,811 --> 00:37:28,277 එයා කිවා ඔයා ජීවත් වෙන්න වාසනාවන්තයි කියලා. 561 00:37:28,279 --> 00:37:31,614 ඔව්, එයා තව කිවා 562 00:37:31,616 --> 00:37:33,749 මගේ කළවා ඇටේ බිදිලා, 563 00:37:33,751 --> 00:37:37,837 ඒක හැදෙන්න අඩුම අවුරුද්දක්වත් යනවලු. 564 00:37:39,973 --> 00:37:42,258 මම පොලිසියේ ඉන්න ආසා කළා. 565 00:37:42,260 --> 00:37:44,560 අයියෝ. මැකෙන්නා. 566 00:37:44,562 --> 00:37:47,129 ඔයා තාමත් පොලිසියේ ඉන්නේ. 567 00:37:47,131 --> 00:37:49,682 ඔයාට තව ඔප්රේෂන් එකක් තියෙනවා, ඊට පස්සෙ ගෙදර... 568 00:37:49,684 --> 00:37:51,517 මම ගෙදර යන්නේ නෑ. මොකක්ද? 569 00:37:51,519 --> 00:37:55,488 මම කොස්ට් ටවුමට යනවා මගෙ නංගිත් එක්ක ඉන්න. 570 00:37:55,490 --> 00:37:57,663 රටේම හොදම වෛද්‍ය පහසුකම් එහෙ තියෙනවා. 571 00:37:59,810 --> 00:38:02,011 මමත් එන්නම්. 572 00:38:02,013 --> 00:38:05,498 මම බිලියනපතියෙක්, හරිද? 573 00:38:05,500 --> 00:38:07,649 මමත් කොස්ට් ටවුමට එන්නම්. 574 00:38:07,651 --> 00:38:10,002 ඒක ගොඩක් ෂොක්, ඒත්.. 575 00:38:10,004 --> 00:38:12,872 ඔයාගේ ක්ලබ් එක ඇරියා විතරයිනේ. 576 00:38:12,874 --> 00:38:15,657 තව ඔයාගේ වැඩ මෙහෙ තියෙන්නේ. 577 00:38:15,659 --> 00:38:17,710 මං ගැන කරදර වෙන්න එපා. 578 00:38:19,162 --> 00:38:21,097 මගේ වගකිම තමයි ඔයා ගැන කරදර වෙන එක. 579 00:38:21,099 --> 00:38:23,516 දැන් නවත්තන්න, හරිද? 580 00:38:23,518 --> 00:38:26,435 ඔයා දන්නවා මට ඔයා ගැන දැනෙන විදිය. 581 00:38:29,523 --> 00:38:33,726 අනේ මේක මේ තියෙනවාට වඩා අමාරු කරන්න එපා. 582 00:38:40,184 --> 00:38:42,451 ඒක, 583 00:38:42,453 --> 00:38:45,287 ඒක ඔයාට මොනවා ඕනි වුනත්, 584 00:38:56,550 --> 00:38:59,701 ඔයා ඔයාගේ මේසෙ අස් කරනවද? 585 00:38:59,703 --> 00:39:01,921 නෑ. යාලුවෙක්ගෙ. 586 00:39:04,475 --> 00:39:06,392 ඔයා මාව හම්බවෙන්න ඕනි කිවා. 587 00:39:06,394 --> 00:39:08,260 ඇයි ඔයා ඉදගන්නෙ නැත්තේ. 588 00:39:22,392 --> 00:39:25,578 මම දැන් අහන්න ලෑස්තියි. 589 00:39:41,629 --> 00:39:43,762 මට මැකෙන්නා ගැන ආරංචි වුනා. 590 00:39:43,764 --> 00:39:46,465 ඔයා ‍හොදින්ද? 591 00:39:46,467 --> 00:39:50,052 ඇත්තටම නෑ. 592 00:39:50,054 --> 00:39:54,607 මම දන්නවා මේ ලගදි මම මෝඩයෙක් වගේ හිටියේ. 593 00:39:54,609 --> 00:39:56,725 මට හිතා ගන්න බැරි වුනේ, 594 00:39:56,727 --> 00:39:59,595 ඔයා ඒ තරන් ලොකු රහසක් මගෙන් තියාගෙන හිටියෙ කියලා. 595 00:39:59,597 --> 00:40:02,064 ඒත් මම... 596 00:40:02,066 --> 00:40:05,618 මම කවදාවත් හිතුවෙ නෑ ඒක ඔයාට කොච්චර අමාරුද කියලා. 597 00:40:07,270 --> 00:40:10,789 මගේ ලගින්ම ඉන්න අයට බොරු කියන එක. 598 00:40:10,791 --> 00:40:14,159 ඒක තමයි අමාරුම කොටස. 599 00:40:14,161 --> 00:40:16,996 මට ඒක තේරුනා. 600 00:40:19,717 --> 00:40:21,634 මම වැරදියි... 601 00:40:21,636 --> 00:40:25,154 මට ඒ දෙවිදියටම හිතන්න තිබුනා. 602 00:40:25,156 --> 00:40:28,891 මට දැන් කරන්න පුලුවන්නේ 603 00:40:28,893 --> 00:40:33,062 තාමත් සාමාන්‍ය ජිවිතයක් ගෙනියන්න. 604 00:40:33,064 --> 00:40:35,731 ඕනම කෙනෙක් එක්ක. 605 00:40:35,733 --> 00:40:37,516 ඔයා තනියම නැත්නම් විතරක්, 606 00:40:37,518 --> 00:40:40,302 ඔයා කවදාවත් සතුටු වෙන්නේ නැතිවෙයි. 607 00:40:41,521 --> 00:40:44,223 සමහර විට නැතිවෙයි. 608 00:40:45,859 --> 00:40:50,646 ඒත් මම මට දැන් වැදගත් දේ ගැන සතුටු වෙනවා. 609 00:40:54,618 --> 00:40:57,419 ඔයාගේ ප්ලෑන, ඔයාගේ කෝල් එක. 610 00:41:00,924 --> 00:41:04,260 ෆයර්ස්. 611 00:41:04,262 --> 00:41:06,211 මිස්ටර් ක්වීන්. 612 00:41:06,213 --> 00:41:08,764 මම හිතුවා ඔයා මට කතා කරයි කියලා. 613 00:41:08,766 --> 00:41:10,849 අපි ලග සර්කිට් එකේ කෑල්ල තියෙනවා. 614 00:41:10,851 --> 00:41:13,852 තමුසෙ ලොකුම ලොකු වැරැද්දක් කලේ. 615 00:41:13,854 --> 00:41:17,022 ම‍‍ගේ මිනිස්සු දූපතම පිරනවා තමුසෙ මේ කතා කරන වෙලෙත්. 616 00:41:17,024 --> 00:41:20,175 එයාලා තමුසෙලාව හොයාගත්තම, උඹලව මරලා දාවි. 617 00:41:20,177 --> 00:41:22,778 ගොඩක් හිමිට, මට බයයි. 618 00:41:22,780 --> 00:41:26,031 ඔයාගේ මිනිස්සු අපිව මැරුවොත්, සර්කිට් කෑල්ල කවදාවත් හොයාගන්න බැරිවෙයි. 619 00:41:26,033 --> 00:41:28,484 එතකොට, අපි දෙන්නම දන්නවා ඔයාට ඉතිරි වෙන්නේ 620 00:41:28,486 --> 00:41:32,521 ලස්සනම ලස්සන නවීන මුර්තියක් වගේ එකක්. 621 00:41:33,690 --> 00:41:35,708 තමුසෙගේ යෝජනාව මොකක්ද? 622 00:41:35,710 --> 00:41:37,859 ගණුදෙනුවක්. 623 00:41:37,861 --> 00:41:40,045 මට පේනවා. 624 00:41:40,047 --> 00:41:43,048 තමුසෙට මොනවද මාරු කරගන්න ඕනි? 625 00:41:46,603 --> 00:41:49,368 මට දූපතෙන් යන්න විදියක් ඕනි. 626 00:41:49,393 --> 00:41:54,393 == Kavindu-Pathum.blogspot.com ==