1 00:00:00,000 --> 00:00:08,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:25,000 --> 00:00:33,000 ◄ ◄ ◄◄◄කවිඳු ගිම්හාන් (පැතුම්)►►► ► ► ෴ කළ උපසිරැසි ගැන්වීමක්෴ - 13 3 00:00:50,235 --> 00:00:53,153 අයියෝ මිනිහෝ, මම හොද ජිවිතයක් ගෙවන්න හදන්නේ! 4 00:00:53,939 --> 00:00:55,772 තමුන් කරන දේවල්වල නම් හොදක් නෑ! 5 00:00:55,774 --> 00:00:57,824 තමුසෙට කවුද වර්ටිගෝ දෙන්නේ? 6 00:00:57,826 --> 00:00:59,676 තමුන් මට කීවොත් ජිවත් වෙයි. 7 00:00:59,678 --> 00:01:01,828 අනේ! එයාලා මාව මරයි! 8 00:01:01,830 --> 00:01:04,564 තමුන් කාට බය වුනත්... 9 00:01:04,566 --> 00:01:06,366 ඊට වඩා මට බයවෙනවා! 10 00:01:06,368 --> 00:01:08,168 හරි, හරි! 11 00:01:08,170 --> 00:01:11,871 අපි එයාට කවුන්ට් කියලා කියන්නේ, එච්චරයි මම දන්නේ. 12 00:01:11,873 --> 00:01:14,207 දෙයියම් පල්ලා! 13 00:01:18,547 --> 00:01:20,580 මාව මෙතනින් පල්ලෙහාට ගන්නවා! 14 00:01:20,582 --> 00:01:22,549 ඔයා හොයපු දේ හම්බුනාද? 15 00:01:22,551 --> 00:01:25,051 අද රෑ වර්ටිගෝ බෙදපු 3 දෙනෙක්ම අහුකරගත්තා, ඩිග්ල්. 16 00:01:25,053 --> 00:01:26,419 අන්තිමයා නමක් දැනගෙන හිටියා. 17 00:01:26,421 --> 00:01:28,054 කවුන්ට්. 18 00:01:28,056 --> 00:01:30,373 කවුන්ට්? ඒක කබාකාරයාට වඩා නරකයිනේ. 19 00:01:30,375 --> 00:01:32,225 ඔයා ආපහු යන්නේ නැනේ. 20 00:01:32,227 --> 00:01:34,194 මම රෑට වැඩ කරලා ඉවර නෑ. 21 00:01:34,196 --> 00:01:36,479 මේ කවුන්ට් කවුරු වුනත්, එයාගේ අතේ ගොඩක් ලේ ගැවිලා තියෙනවා, 22 00:01:36,481 --> 00:01:39,148 එයාට ඒකට වන්දි ගෙවන්න ගොඩක් කල් යයි. 23 00:01:39,150 --> 00:01:40,700 මම හිතන්නේ ඔයාට මෙතන පොයින්ට් එක මගැරිලා. 24 00:01:40,702 --> 00:01:42,435 මොකක්ද? 25 00:01:42,437 --> 00:01:44,904 තියා. 26 00:01:44,906 --> 00:01:46,706 එයාගේ නඩුව පැය ගානකින් තියෙනවා. 27 00:01:46,708 --> 00:01:49,442 ඔයා හිතන්නේ එයා කුඩු බෙදන ලොක්කෙක් ගැන හොයනවට වඩා 28 00:01:50,278 --> 00:01:52,358 එයාට ඔයාව ඕනිම වෙලාවේ එයාගේ ලග ඔයා ඉන්න එක හොදයිනේ? 29 00:01:57,718 --> 00:01:59,969 අපි යන්න ඕනි. 30 00:01:59,971 --> 00:02:02,572 නඩුකාරයා හැඩ වෙන්න පරක්කු වුනා කියන එක ගණන් ගන්නේ නෑ. 31 00:02:04,068 --> 00:02:06,363 තව ‍උපදෙස් තියෙනවද? 32 00:02:06,364 --> 00:02:08,397 ලෝයර්ට ඔක්කොම කතා කියන්න දෙන්න. 33 00:02:08,399 --> 00:02:11,083 එයාලා ඔයාට කොලයක් දෙයි ඒත් එකෙ ටක් ටික් ටුක් සෙල්ලම් කරන්න එපා. 34 00:02:12,236 --> 00:02:15,454 නඩුකාරයා ඒකත් බලාපොරොත්තු වෙන්නේ නෑ. 35 00:02:18,159 --> 00:02:19,625 අපි යමු, ස්පීඩි. 36 00:02:19,627 --> 00:02:21,126 මම දන්නවා, මම දන්නවා. 37 00:02:21,128 --> 00:02:24,830 නැගිටලා ආපහු යන්න උත්සහ කරන්න. 38 00:02:24,832 --> 00:02:26,365 ඒත්.. 39 00:02:26,367 --> 00:02:28,300 නිකන් එපා. 40 00:02:28,302 --> 00:02:31,203 තාත්තා මෙතන හිටියා නම් කියලා හිතෙනවා. 41 00:02:31,205 --> 00:02:34,873 මම ඉන්නවානේ. 42 00:02:34,875 --> 00:02:38,927 අපි දැන් යන්න ඕනි, තියා. 43 00:02:38,929 --> 00:02:41,313 මිස් ක්වීන්. 44 00:02:41,315 --> 00:02:43,432 තියා, මෙතන. අපිට දෙයක් කියන්න පුලුවන්ද? 45 00:02:43,434 --> 00:02:44,933 ‍එක දෙයක් කියන්න! 46 00:02:44,935 --> 00:02:47,903 තියා, ඔයා රිහාබ්වලට යනවද? 47 00:02:47,905 --> 00:02:51,357 මිස් ක්වින්, ඔයාව Balliol Prep වලින් අයින් කලාද? 48 00:02:51,359 --> 00:02:54,076 ඔයා වෙන දේවල් ගැන දුක් වෙනවද? 49 00:02:54,078 --> 00:02:57,029 නඩු අංක 1-10-5-6, ජනතාවයි තියා ඩර්ඩන් ක්වීන්. 50 00:02:57,031 --> 00:02:58,614 උක්ත කරුණ යටතේ නඩු පැවරි ඇත. 51 00:02:58,616 --> 00:03:01,283 බිමත්ව රිය පැදවිම. 52 00:03:04,120 --> 00:03:07,306 උපදේශක තුමනි, මට තේරෙනවා ඔයාලා අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. 53 00:03:07,308 --> 00:03:09,375 එහෙමයි, නඩුකාරතුමනි. 54 00:03:09,377 --> 00:03:10,959 මගේ නඩුහිමියා බාලවයස් කාරියක්, 55 00:03:10,961 --> 00:03:12,961 මිනිස්සු පරිවාස කාලයකට යටත් කරන්න කැමති වෙලා තියෙනවා. 56 00:03:12,963 --> 00:03:15,180 බාලවයස් කාරියක්? 57 00:03:15,182 --> 00:03:17,016 මෙතන කියන්නේ එයාට 18 කියලා. 58 00:03:17,018 --> 00:03:18,634 එයාට දැන් 18යි, උතුමාණෙනි, 59 00:03:18,636 --> 00:03:21,885 ඒත් අත්අඩංගුවට ගද්දි, 18 උපන් දිනයට එයා දවස් දෙකක් කලින් හිටියේ. 60 00:03:21,972 --> 00:03:23,222 මිස් ක්වින්ගේ පෙර වැරදි නෑ. 61 00:03:23,224 --> 00:03:24,606 මිසිස් ක්වීන්ගේ පවුල හින්දා 62 00:03:24,608 --> 00:03:26,725 එයාගේ පෙර වැරදි යට වෙනවා, 63 00:03:26,727 --> 00:03:28,060 එකෙන් කියන්නේ නෑ ඒවා නැ කියලා. 64 00:03:28,062 --> 00:03:30,529 ඔයාට ඔයාගේ සහයකයා බේරගන්න පුලුවන්, 65 00:03:30,531 --> 00:03:32,731 ඊටපස්සේ ඔයාගේ බොස්ට කුඩු බෙදන එක නවත්තන්න උදව් වෙන්න පුලුවන්. 66 00:03:32,733 --> 00:03:35,651 අපේ ටවුමේ වසංගතයක් වගේ පැතිරිලා යන දේ. 67 00:03:35,653 --> 00:03:37,486 හැමෝම දිනිනවා, අපිව හැර, 68 00:03:37,488 --> 00:03:38,954 ස්ටාර්ලින් ටවුමේ මිනිස්සු. 69 00:03:38,956 --> 00:03:40,222 උතුමාණෙනි, හැම ගෞරවයක් යටතේම... 70 00:03:40,224 --> 00:03:42,291 මිස් කිවින්, කැමති වුනත් නැතත්, 71 00:03:42,293 --> 00:03:45,127 ඔයා ‍මේ වසංගතයේ පෝස්ටර් ළමයෙක්. 72 00:03:45,129 --> 00:03:47,529 සමහරවිට මිනිස්සු හිතුවොත් ක්වින් පවුලට 73 00:03:47,531 --> 00:03:49,798 වර්ටිගෝ පාවිච්චි කරලා ඒකෙන් බේරෙන්න බැරිවුනානේ කියලා, 74 00:03:49,800 --> 00:03:52,668 එයාලා ඒක පාවිච්චි කරන්න කලින් දෙපාරක් හිතයි. 75 00:03:52,670 --> 00:03:54,236 අභියාචනාව ප්‍රතික්ෂේප කරනවා. 76 00:03:55,756 --> 00:03:58,424 මේ නඩුව පරික්ෂණයකට යොමු කරනවා. 77 00:04:03,963 --> 00:04:07,516 එයාලට මේක කරන්න බෑ. 78 00:04:07,518 --> 00:04:10,102 ඒ මිනිහට මගේ දුවව හිරේට යවන්න බෑ. 79 00:04:10,104 --> 00:04:11,937 අපිට වෙන මොනවද කරන්න පුලුවන්නේ? 80 00:04:11,939 --> 00:04:13,572 අතුරු ඉල්ලිමක්. 81 00:04:13,574 --> 00:04:17,142 ඒත් පරික්ෂණ විනිශ්චයකට අභියාචනා ප්‍රතික්ෂේප කරන්න බලය තියෙනවා. 82 00:04:17,144 --> 00:04:20,929 මම හිතන්නේ ඔයා මෙතන අපේ විදියට නැතිව වෙන්න යන දේට ලැස්ති වෙන්න වෙයි. 83 00:04:22,283 --> 00:04:25,000 මට සමාවෙන්න, මිස් ක්වීන්. 84 00:04:25,002 --> 00:04:26,919 මම ආයාචනයේ වැඩ කරන්න යන්නම්. 85 00:04:26,921 --> 00:04:31,957 ටවුමේ හොදම අපරාධ විමර්ෂන ඒකකේට වැඩිත් එක්ක. 86 00:04:33,593 --> 00:04:37,096 තියා, අපි මේක බලාගන්නම්. මම පොරොන්දු වෙනවා. 87 00:04:37,098 --> 00:04:40,265 ඔයා වොල්ටර්ට පොරොන්දු වුනා වගේ එයාට ඔයා විශ්වාස විදියට හිටියද? 88 00:04:40,267 --> 00:04:42,351 මට හොදක් දැනෙනවා. ඔය ඇති! 89 00:04:42,353 --> 00:04:44,853 කරදර වෙන්න එපා. කියන විදියට ඔයාට 90 00:04:44,855 --> 00:04:47,773 මාත් එක්ක වැඩි කාලයක් ඉන්න වෙන්නේ නැතිවෙයි. 91 00:04:49,559 --> 00:04:53,178 මොකක්ද, එයාට තේරෙන්නේ නැද්ද මේක කොච්චර නම් බරපතලද කියලා? 92 00:04:53,180 --> 00:04:56,482 එයා කුඩු ගත්තා. 93 00:04:56,484 --> 00:04:58,650 එයා එලෙව්වා. එයාට කෙනෙක්ව මරන්න තිබුනා. නැත්නම් එයාව. 94 00:04:58,652 --> 00:05:01,153 මම දන්නවා. ඒ විනිශ්චකාරයා බලන්නේ 95 00:05:01,155 --> 00:05:03,739 කාට හරි උදාහරණයක් දෙන්න වගේ. 96 00:05:03,741 --> 00:05:06,408 මොකද ඒක එයාටම වුනේ? 97 00:05:06,410 --> 00:05:08,977 සමහර විට එහෙම නෙවෙයි වෙන්නැති. 98 00:05:08,979 --> 00:05:13,165 මට දෙයක් කරන්න යන්න තියෙනවා. 99 00:05:13,167 --> 00:05:15,634 ඔයා හොදින් ඉන්නවාද? 100 00:05:16,669 --> 00:05:19,471 මම නෙවෙයි හිරේට යන්නේ. 101 00:05:35,071 --> 00:05:39,107 දැන් උන්ටද වැඩ කරන්නේ? 102 00:05:39,109 --> 00:05:41,326 ඔයා ඇයි මට මෙහෙම කරන්නේ? 103 00:05:41,328 --> 00:05:43,946 මම හිතුවේ අපි යාලුවෝ කියලා. 104 00:05:43,948 --> 00:05:47,732 නැත්නම්... මොකක් හරි. 105 00:05:48,952 --> 00:05:51,670 මම කියන්නේ, ඇයි ඔයා මාව ආරක්ෂා කරන්න බැලුවේ, 106 00:05:51,672 --> 00:05:53,789 ඔයාට මාව මුන්ට අල්ලලා දෙන්න ඕනි වුනා නම්? 107 00:06:00,346 --> 00:06:02,881 මාව මෙතනින් එලියට ගන්න. 108 00:06:04,917 --> 00:06:07,686 මට බෑ. 109 00:06:07,688 --> 00:06:10,189 මාව මෙතන දාලා යන්න එපා! 110 00:06:10,191 --> 00:06:12,140 මම ඔයා හින්දා ආපහු ආවේ! 111 00:06:12,142 --> 00:06:14,643 ඔයාට මාව ඇහෙනවද? 112 00:06:14,645 --> 00:06:17,396 මම ඔයා වෙනුවෙන් ආවේ! 113 00:06:21,719 --> 00:06:25,719 ArroW 1x12 Vertigo විකාශය වූ දිනය January 30, 2013 114 00:06:29,745 --> 00:06:31,996 පරික්ෂක කාමරය හොයන්නේ. 115 00:06:32,079 --> 00:06:33,745 මට කිව විදියට එයා උප කෙනෙක්. 116 00:06:33,747 --> 00:06:36,081 ඔලිවර්? 117 00:06:36,083 --> 00:06:38,383 මැකන්නා හොල්. 118 00:06:39,803 --> 00:06:41,720 මම මෙහාට ආවේ, මැදි වයස් මිනිහෙක් බලාපොරොත්තුවෙන්, 119 00:06:41,722 --> 00:06:43,121 කැත සූට් එකක ඇදන් ඉන්න... 120 00:06:43,123 --> 00:06:45,257 ඉතින් මට හම්බුනා මැකන්නා හෝල්ව. 121 00:06:45,259 --> 00:06:47,125 මම පුදුම වෙන්න ජිවත් වෙන්නේ. 122 00:06:47,127 --> 00:06:48,677 මට මතකයි. 123 00:06:48,679 --> 00:06:50,178 මොන ක්ලබ් එකෙන්ද ඔයාව එලියට දැම්මේ? 124 00:06:50,180 --> 00:06:51,647 ඩෙවිලේ ක්ලබ් එකද? මගේ ආරක්ෂාවට, 125 00:06:51,649 --> 00:06:53,515 විශේෂයෙන් සාක්ෂියක් නෑ, 126 00:06:53,517 --> 00:06:55,234 ඔයා ඔයාගේ ඇදුම් ඇදගෙනම ඉන්න ඕනි කියලා. 127 00:06:55,236 --> 00:06:57,269 ඉතින්, පොලිසි‍යේ? 128 00:06:57,271 --> 00:06:59,804 මම හිතන්නේ ඔයා පාර්ටි වලට එහෙම පනින්නේ නැතිව ඇති. 129 00:06:59,806 --> 00:07:02,024 මම තාමත් රේව්ස් වලට යනවා. 130 00:07:02,026 --> 00:07:03,992 මම දැන් යන්නේ හොරෙන්. 131 00:07:03,994 --> 00:07:05,661 මම ගොඩක් ගැලපෙන්න අදින්නත් ඕනි. 132 00:07:05,663 --> 00:07:08,747 මගේ බැජ් එකයි තුවක්කුවයි හංගගන්න. හරි. 133 00:07:08,749 --> 00:07:10,933 ඔයාට උප පොලිසියේ කෙනෙක්ගෙන් මොනවද වෙන්න ඕනි, ඔලිවර්? 134 00:07:10,935 --> 00:07:13,418 වර්ටිගෝ. 135 00:07:13,420 --> 00:07:17,456 මම ඔයා‍ගේ නංගි ටිවි එකේ දැක්කා. මට සමාවෙන්න. 136 00:07:17,458 --> 00:07:18,790 විනිශ්චකාරයා එයාව උදාහරණයක් කරන්න යන්නේ. 137 00:07:18,792 --> 00:07:20,175 ඉතින් මම හිතුවේ, 138 00:07:20,177 --> 00:07:21,710 ඔයාට කුඩු විකුණන මිනිහා හොයාගන්න පුලුවන් වුනොත්, 139 00:07:21,712 --> 00:07:23,962 ඒකෙන් තියාව ටිකක් ගලවගන්න පුලුවන්. 140 00:07:23,964 --> 00:07:26,298 කරනවට වඩා කියන එක ලේසියි. 141 00:07:26,300 --> 00:07:29,334 මම පොඩ්ඩක් හොයලා බලලා නමක් හොයාගත්තා. 142 00:07:29,336 --> 00:07:31,553 කවුන්ට්? 143 00:07:33,273 --> 00:07:35,974 ඔලිවර්, අපි කවුන්ට් ගැන මාස ගානක ඉදන් දැනගෙන හිටියා. 144 00:07:37,111 --> 00:07:38,894 මම හිතනවා මේක ඇතිවෙයි කියලා, 145 00:07:38,896 --> 00:07:40,646 ඒත් අපිට එයා ගැන වැඩිය ඕනි නෑ. 146 00:07:40,648 --> 00:07:42,731 කියන්න සතුටුයි අපි එයාව අල්ලගන්න යන්නේ 147 00:07:42,733 --> 00:07:45,317 ඔයාගේ නංගියේ දඩුමට කලින්, ඒත් ඒක ගොඩක් අකමැති වගේ. 148 00:07:45,319 --> 00:07:47,786 මම මගේ වැඩට පරක්කුයි. 149 00:07:47,788 --> 00:07:50,122 ඔයාට මේ ‍මිනිහා ගැන මොනවා හරි දැනගන්න ලැබුනොත්, 150 00:07:50,124 --> 00:07:53,125 නිකන්.. මට කියන්න? 151 00:07:54,744 --> 00:07:57,462 ඔයා ඔයාගේ නංගි ගැන හොයන විදියට මම හැම වෙලේම කැමති වුනා. 152 00:07:57,464 --> 00:08:01,083 ඒත් පොලිසියේ වැඩ පොලිසියටම දෙන්න. හරිද? 153 00:08:01,085 --> 00:08:02,918 හරි. 154 00:08:11,844 --> 00:08:14,479 ක්වීන්ට මොකක්ද ඕනි? 155 00:08:14,481 --> 00:08:17,015 එයා පරණ යාලුවෙක්. නංගිව නඩුවකට අහුවෙලා. 156 00:08:17,017 --> 00:08:19,518 වෙන මොනවා හරි, සාජන්ට්? 157 00:08:19,520 --> 00:08:21,219 නෑ. 158 00:08:39,572 --> 00:08:41,123 තමුසෙට ටේලර් කෙනෙක් ඕනි. 159 00:08:41,125 --> 00:08:42,457 ඔයා දන්නවනේ දුනුකාරයා ගැන. 160 00:08:42,459 --> 00:08:43,742 ඒකා මාව කොටු කරගත්තා. 161 00:08:43,744 --> 00:08:45,093 දුනුකාරයා? 162 00:08:45,095 --> 00:08:47,412 මම මොකුත්ම කිවේ නෑ. 163 00:08:47,414 --> 00:08:49,548 මම දන්නවා. 164 00:08:49,550 --> 00:08:52,150 ඔයාට රහස් එලි කරන්න බෑ ඔයා දන්නේ නෑ. 165 00:08:54,888 --> 00:08:56,138 ඒත්... 166 00:08:56,140 --> 00:08:58,557 උදාහරණයක් දෙන්න ඕනි. 167 00:09:01,861 --> 00:09:04,029 වර්ටිගෝ, 168 00:09:04,031 --> 00:09:07,449 ඒක පිරිසිදු විදියට තියෙන්නේ. 169 00:09:07,451 --> 00:09:09,484 ඒක කෙලින්ම ලේවලට විද්දම, 170 00:09:09,486 --> 00:09:11,903 ඔයාගේ මොලේ තැලමස් එකටම බලපානවා. 171 00:09:11,905 --> 00:09:14,840 ඔයාගේ ඇගේ හැම වේදනාවක්ම එකතු කරන තැනට. 172 00:09:15,959 --> 00:09:18,943 සැකයක් නෑ ඔයා දැන් ගොඩක් වේදනාවෙන් ඉන්නේ. 173 00:09:18,945 --> 00:09:21,112 ඒත් ඇත්තටම, එහෙම නෑ. 174 00:09:21,114 --> 00:09:23,615 ඔයා එහෙමයි කියලා හිතනවා. 175 00:09:23,617 --> 00:09:25,300 මම ඒකෙ අන්තිම දවස් දැකලා තියෙනවා, 176 00:09:25,302 --> 00:09:28,336 අන්තිමේට පපුව අතැරලා දානවා. 177 00:09:34,293 --> 00:09:36,678 එක උණ්ඩයක් තියෙනවා. 178 00:09:39,315 --> 00:09:43,101 දැන්, ඔයාට ඒ උණ්ඩෙන් මට වෙඩි තියලා 179 00:09:43,103 --> 00:09:44,820 ඔයාගේ පලිය ගන්න පුලුවන්. 180 00:09:44,822 --> 00:09:47,939 නැත්නම්... ඔයාටම වෙඩි තියාගන්න පුලුවන්. 181 00:09:48,958 --> 00:09:50,975 ඒක ඔයා‍ගේ තිරණය. 182 00:10:09,146 --> 00:10:11,963 දුනුකාරයා. 183 00:10:11,965 --> 00:10:14,566 මාව හොයාගෙන එනවා. 184 00:10:16,168 --> 00:10:19,971 වැදගත් දෙයක්. 185 00:10:47,105 --> 00:10:49,652 මට තේරෙනවා ඔයා උදේට තුරුල්වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි. 186 00:10:49,654 --> 00:10:51,299 මට තේරෙනවා ඔයා නැගිටින්න කැමති නෑ 187 00:10:51,300 --> 00:10:52,983 උදේ කිසිම පැයක. 188 00:10:52,985 --> 00:10:54,285 ඒක ඇත්ත. 189 00:10:54,287 --> 00:10:56,086 ඔයා ලෝයර් කෙනෙක් විදියට මුලු දවස පුරාම බිසි නම්, 190 00:10:56,088 --> 00:10:58,506 මම මුලු රෑම ක්ලබ් එක මැනේජ් කරනවා නම්, 191 00:10:58,508 --> 00:11:00,641 කොයි වෙලේද ඇත්තටම අපි දෙන්නට දෙන්නා දකින්නේ? 192 00:11:11,938 --> 00:11:15,689 කොහොමද.. කොහොමද තියා ඉන්නේ? 193 00:11:15,691 --> 00:11:18,058 එයා හොදින් ඉන්නවා. 194 00:11:18,060 --> 00:11:19,693 ඇත්තටම... මම.. 195 00:11:19,695 --> 00:11:22,696 මම ආවේ ලොරෙල්ට කතා කරන්න. 196 00:11:26,586 --> 00:11:29,119 ඊයෙ උසාවියට ආවට ස්තුතියි. 197 00:11:30,423 --> 00:11:31,905 ඒත් මම හිතන්නේ නෑ විනිශ්චකාරතුමා 198 00:11:31,907 --> 00:11:34,124 එයාගේ තිරනේ අයින් කරගයි කියලා. 199 00:11:34,126 --> 00:11:37,261 අපරාධකාරයන්ට විරුද්ධව තද දෙයක් කිවොත් එයා ඒක අතාරින්නේ නෑ. 200 00:11:37,263 --> 00:11:39,463 ඔයා ඔයාගේ තාත්තට කතා කරන්න ඕනි. 201 00:11:39,465 --> 00:11:42,633 එයා ඇතුලේ ඉන්නේ. ඉතින්... එයාට පුලුවන් වෙයි 202 00:11:42,635 --> 00:11:45,302 නඩුකාරයත් එක්ක කතා කරලා, තියාගේ දඩුවම අඩු කරගන්න පුලුවන් වෙයි. 203 00:11:45,304 --> 00:11:47,688 ඔලිවර්, මම කරන්නේ නෑ... 204 00:11:47,690 --> 00:11:50,257 ලොරල්, මම මගේ පැත්තෙන් දෙයක් කරනවා, 205 00:11:50,259 --> 00:11:52,476 ඒත්.. 206 00:11:52,478 --> 00:11:54,278 ඒක හරි ගියේ නැත්නම්, 207 00:11:54,280 --> 00:11:57,764 මේක තමයි මට මගේ නංගිට උදව් කරන්න හොදම වෙලාව. 208 00:12:01,786 --> 00:12:03,437 මම උපරිමයෙන් කරන්න බලන්නම්. 209 00:12:03,439 --> 00:12:05,939 ඒත් පොරොන්දු වෙන්න බෑ. 210 00:12:18,554 --> 00:12:21,505 ඇත්තෙන්ම නෑ. 211 00:12:21,507 --> 00:12:23,257 තාත්තේ. මම දන්නවා ඔයාට ඔලිවර් ගැන දැනෙන දේ. 212 00:12:23,259 --> 00:12:25,426 එහෙනම් ඇයි ඔයා මට මේක කරන්න කියන්නේ. 213 00:12:25,428 --> 00:12:27,344 තියා හින්දා, එයාට තවම අවුරුදු 18යි. 214 00:12:27,346 --> 00:12:29,980 එයා වැඩිහිටියෙක් වුනාම. එයාට එයාගේ බෙහෙත් ගන්න පුලුවන්. 215 00:12:29,982 --> 00:12:32,266 ඒක ක්වින් පවු‍ලේ කෙනෙක් කරපු දෙයක් ගැන. 216 00:12:32,268 --> 00:12:33,767 ලාන්ස් පවුල ගැන මොකද? 217 00:12:33,769 --> 00:12:35,903 තරුණ කෙල්ලෙක්, 218 00:12:35,905 --> 00:12:37,521 ඔලමොට්ටල විදියට වැඩ කලා, 219 00:12:37,523 --> 00:12:39,740 ඒක පුරුදු දෙයක් වගේ නෙවෙයිද? 220 00:12:39,742 --> 00:12:41,609 ලොරල්, ඒකට යන්න එපා. 221 00:12:41,611 --> 00:12:44,328 තියා, එයාව දැක්කම මට සාරව මතක් වෙනවා. 222 00:12:44,330 --> 00:12:46,497 ඒ විදියට නෙවෙයි මට ඔයාගේ නංගිව මතක් වෙන්නේ. 223 00:12:46,499 --> 00:12:48,165 ඒ මොකද ඔයාට එයාව මතක 224 00:12:48,167 --> 00:12:49,533 ඔයා එයා ඉන්න ඕනි කියලා හිතපු විදියට, 225 00:12:49,535 --> 00:12:51,785 මිසක් එයා ඇත්තටම හිටපු විදියට නෙවෙයිනේ. 226 00:12:51,787 --> 00:12:54,588 ඔයා කරන්න හදපු උපාසිකාව නෙවෙයි‍නෙ එයා. 227 00:12:54,590 --> 00:12:57,374 මම දන්නවා එයාව හොරකම් කලාට අත්අඩංගුවට ගත්තා 228 00:12:57,376 --> 00:12:59,376 මම දන්නවා ඔයා එයාට යන්න දුන්නා කියලා. 229 00:12:59,378 --> 00:13:01,512 සමහර විට එයා හිරේට ගියා නම්, 230 00:13:01,514 --> 00:13:04,214 ක්වින් එයාව අර මගුල් බෝට්ටුවේ එක්කගෙන යන්නේ නෑ. 231 00:13:04,216 --> 00:13:07,051 තාත්තේ, ඔයා ඒක හරියට කියන්නේ එයා නංගිව පැහැරගත්තා වගේනේ. 232 00:13:07,053 --> 00:13:08,835 ‍ගොඩ කාලෙකට, 233 00:13:08,837 --> 00:13:11,972 ඔයයි මායි සාරගේ මරණෙට ඔලිවර්ට බැන්නා, 234 00:13:11,974 --> 00:13:13,974 ඒත් සාරටත් බනින්න ඕනි. 235 00:13:13,976 --> 00:13:16,293 මම තියා දිහා බැලුවම, 236 00:13:16,295 --> 00:13:18,646 මට සාර‍ගේ හැඩරුව එයාගෙන පේනවා. 237 00:13:18,648 --> 00:13:20,230 එයාගේ හැසිරිමත් පේනවා. 238 00:13:20,232 --> 00:13:23,651 ඔව්, තියා වැරැද්දක් කළා. 239 00:13:23,653 --> 00:13:26,036 ඒත් එයා ගොඩක් දේවල් දරාගත්තා. 240 00:13:26,038 --> 00:13:29,456 එයාට එයගේ තාත්තයි අයියයි නැතිවුනා. 241 00:13:29,458 --> 00:13:31,659 එයාට හිරගෙයක් ඕනි නෑ. 242 00:13:31,661 --> 00:13:34,461 එයාට උදව් ඕනි. 243 00:13:34,463 --> 00:13:36,630 ඒ හින්දා අනේ... 244 00:13:42,337 --> 00:13:45,806 මම කතා කරලා බලන්නම්. 245 00:13:53,881 --> 00:13:56,400 මම ඇෆ්ගනිස්තානයේදි Cyrillic දැකලා තියෙනවා 246 00:13:56,402 --> 00:13:58,152 සෝවියට්ලා දාලා ගියපු ඒවා. 247 00:13:58,154 --> 00:14:00,154 මේක රුසියාවේ තිබ්බ එකක්ද? 248 00:14:00,156 --> 00:14:03,655 මේක ස්ටාර්ලින් ටවුමේ බ්‍රාවෝ අයගේ හැංගිච්ච ප්‍රධාන මුලස්ථානයක් නෙවෙයි 249 00:14:03,659 --> 00:14:06,226 ඩිග්ල්... 250 00:14:06,228 --> 00:14:08,112 මම මොනවා කිවත්, 251 00:14:08,114 --> 00:14:10,731 මොනවා සිද්ධ වුනත්, 252 00:14:10,733 --> 00:14:13,450 ඒ විදියට වෙන්න දෙන්න. 253 00:14:17,623 --> 00:14:19,506 ගොඩ කාලෙකින්. 254 00:14:19,508 --> 00:14:22,292 විශේෂයෙන් බ්‍රට්වා කැප්ටන්ව. 255 00:14:22,294 --> 00:14:24,411 මම මේ බලන්නේ මගේ තැම්පතු කොහෙද තියන්නේ කියලා. 256 00:14:24,413 --> 00:14:27,464 මම බෙහෙත් ගන්න හිතුවා. 257 00:14:27,466 --> 00:14:30,351 මම ඇස්ප්‍රින් ගැන නෙවෙයි කිවේ. 258 00:14:30,353 --> 00:14:32,419 බුද්ධිමත් තේරිමක්. 259 00:14:32,421 --> 00:14:35,973 Mepheodrone ඔයාට හොද ආයෝජනයක් වේවි. 260 00:14:35,975 --> 00:14:38,592 ඒක අලුත්ම දෙයක්. 261 00:14:38,594 --> 00:14:40,861 මං හිතුවේ වර්ටිගෝ ගන්න. 262 00:14:40,863 --> 00:14:42,596 අලුත්ම එක. 263 00:14:42,598 --> 00:14:44,481 අමාරු මාකට් එකක්, වර්ටිගෝ. 264 00:14:44,483 --> 00:14:46,700 එක්කෙනයි විකුණන්නේ. මම දන්නවා. 265 00:14:46,702 --> 00:14:48,535 මම හිතනවා ඔයාට මට උදව් කරන්න පුලුවන් වෙයි කියලා 266 00:14:48,537 --> 00:14:51,055 මිටිමක් හදලා දෙන්න. 267 00:14:51,057 --> 00:14:52,906 එයා අමාරුකාරයෙක්. 268 00:14:52,908 --> 00:14:56,994 එයා අලුත් යාලුවන්ට කැමති වෙන්නෙ නෑ. 269 00:14:59,831 --> 00:15:01,999 පොලිසිය ලග එයා ගැන තියෙන හැම දෙයක්ම මේ. 270 00:15:02,001 --> 00:15:04,785 එයාට කියන්න මේක තැග්ගක් කියලා. 271 00:15:08,973 --> 00:15:12,142 මම බලන්නම් මට මොනවද කරන්න පුලුවන් කියලා. 272 00:15:12,144 --> 00:15:15,396 ඔයත් මට උදව්වක් කරන්න. 273 00:15:20,101 --> 00:15:22,519 ඒක අසාමාන්‍ය දෙයක් ඇමරිකානුවෙක් 274 00:15:22,521 --> 00:15:24,855 වැදගත් තනතුරක ඉන්න එක 275 00:15:24,857 --> 00:15:28,242 අපේ සංවිධානෙ. 276 00:15:28,244 --> 00:15:31,028 මිස්ටර් ක්වීන්. 277 00:15:33,282 --> 00:15:35,249 එයා ඔයා ගැන ගොඩක් කිවා. 278 00:15:35,251 --> 00:15:38,419 එහෙම වෙන්න ඕනි. මම එයාගේ ජිවිතේ බේරුවා. 279 00:15:42,040 --> 00:15:43,257 එයා මොකක්ද ක‍ලේ? 280 00:15:43,259 --> 00:15:45,259 මම එයාට කරන්න එපා කියපු දෙයක්. 281 00:15:45,261 --> 00:15:47,461 දැන් උදව්ව. 282 00:15:47,463 --> 00:15:49,863 මං වෙනුවෙන් මේ මිනිහව මරන්න, 283 00:15:49,865 --> 00:15:53,767 එතකොට මම විශ්වාස කරන්නම් අපේ සංවිධානය ගැන ඔයාගේ උනන්දුව ඇත්ත එකක් කියලා. 284 00:15:55,054 --> 00:15:59,773 ඊටපස්සේ මම කවුන්ට් එක්ක මිටිමක් හදලා දෙන්නම්. 285 00:16:03,778 --> 00:16:07,598 ඔලිවර්.. කට වහගන්න! 286 00:16:27,536 --> 00:16:30,036 යාලුවෝ වෙනුවෙන් මොනවද? 287 00:16:31,306 --> 00:16:34,424 මම ගේට්වලින් යන්න යනවා. දැන් මොකද වෙන්නේ? 288 00:16:34,426 --> 00:16:38,145 අපි මෙතනින් එලියට යනවාද? 289 00:16:38,147 --> 00:16:39,813 ඔයා කොහෙද මාව එක්කගෙන යන්නේ? 290 00:16:45,000 --> 00:16:53,000 www.baiscopelk.com 291 00:17:13,464 --> 00:17:17,434 මම හිතන්නේ ඒ සටන නම් ඒක පැත්තක සටනක් විතරයි. 292 00:17:17,436 --> 00:17:20,086 කවුරු හරි උත්සහ කරන්න කැමතිද? 293 00:17:22,774 --> 00:17:26,393 මේ පොඩි කඩුගත්ත කෙනාගේ කාරණේ තමයි 294 00:17:26,395 --> 00:17:29,980 යුනිට් එකේ ශක්තිය වැඩි කරන එක. 295 00:17:29,982 --> 00:17:32,282 මම හිතන්නේ, මරණය දක්වාම. 296 00:17:32,284 --> 00:17:34,318 අ‍පේ කෝඩුකාරයාට අවස්ථාවක් දෙන්න ඕනි 297 00:17:34,320 --> 00:17:38,104 එයාගේ අත් පාවිච්චි කරලා බලන්න. 298 00:17:50,718 --> 00:17:52,836 මට විශ්වාස කරන්න බෑ ඔයා ඒ මිනිහව මරලා දැම්මා. 299 00:17:52,838 --> 00:17:56,340 ඔයාට මං ගැන වැරදි අදහසක් තියෙන්නේ. 300 00:18:08,353 --> 00:18:09,750 ඒක නම් නියම ට්‍රික් එකක්! 301 00:18:09,775 --> 00:18:11,219 ඔයා කවදා හරි මට ඒක උගන්නනවා නේද? 302 00:18:12,774 --> 00:18:14,524 නෑ. 303 00:18:14,526 --> 00:18:16,577 ඔයා මොකක්ද කරන්නේ? 304 00:18:16,579 --> 00:18:18,362 ඔයා මේ මිනිහට අලුත් අයිඩින්ටියක් දෙන්න ඕනි. 305 00:18:18,364 --> 00:18:19,529 මෙයාව ටවුමෙන් පිටට ගෙනියන්න. 306 00:18:19,531 --> 00:18:22,416 ඔයාගේ රුසියන් යාලුවා කවුන්ට්ව එලියට ගත්තම, දුනුකාරයා එයාව මරලා දානවා. 307 00:18:23,452 --> 00:18:25,369 නෑ, ඩිග්ල්, එතකොට බ්රට්වා 308 00:18:25,371 --> 00:18:27,371 දැනගන්නවා මං එයාලව පාවිච්චි කළා කියලා. ඒ සම්බන්ධෙ ගොඩක් වටිනවා. 309 00:18:27,373 --> 00:18:29,339 මම කවුන්ට්ව මේ විදියටම හම්බෙනවා, 310 00:18:29,341 --> 00:18:33,210 එයාට ඉන්න දෙනවා, ඊට පස්සේ අපි එයාගේ හැංගෙන තැනට පන්නනවා. 311 00:18:33,212 --> 00:18:34,711 එච්චරටම ලේසිද? 312 00:18:34,713 --> 00:18:37,664 මට තාමත් මගේ විශ්වාසවන්ත බොඩිගාඩ්ව ඕනි. 313 00:18:37,666 --> 00:18:40,634 නියමයි. මගේ අලුත්ම ඉහල දැම්ම ජොබ් එක ගැන හිතනවා 314 00:18:40,636 --> 00:18:44,170 කුඩු බෙදාහරින කෙනෙක් විදියට. 315 00:18:44,172 --> 00:18:46,807 එයා කැප්ටන් කෙනෙක්. 316 00:18:46,809 --> 00:18:49,509 එයාට සල්ලි තියෙනවා. 317 00:18:49,511 --> 00:18:51,945 ඔයා උනන්දුයිද? 318 00:18:53,782 --> 00:18:56,933 එහෙනම් කියමු.. ඔව් කියලා. 319 00:19:02,076 --> 00:19:04,227 මගේ තාත්තාට විනිශ්චකාර බ්‍රැකට් ලගට යන්න පුලුවන් වෙලා 320 00:19:04,229 --> 00:19:05,712 එ‍යාගේ තිර‍ණය ටිකක් ලිහිල් කරලා දාන්න. 321 00:19:05,714 --> 00:19:08,064 ඔයාගේ තාත්තා මට වෛර කරනවා. 322 00:19:08,066 --> 00:19:09,432 නෑ. නෑ. 323 00:19:09,434 --> 00:19:11,768 එයා එයාටම වෛර කරනවා. 324 00:19:11,770 --> 00:19:15,822 කවුරුත් ඔයාට මේකට සම්බන්ධ වෙන්න කිවෙ නෑ. 325 00:19:15,824 --> 00:19:17,157 මම කිවා. 326 00:19:17,159 --> 00:19:19,159 නඩුකාරතුමා කැමති වුනා 327 00:19:19,161 --> 00:19:21,862 පැය 500ක සමාජ සේවයයි 328 00:19:21,864 --> 00:19:24,063 අවුරුදු 2ක පරිවාස කාලෙකුයි. 329 00:19:24,065 --> 00:19:26,900 තාවකාලිකව කෙනෙක් සාමාන්‍ය දෙමාපියන් විදියට බලාගන්නවා. 330 00:19:26,902 --> 00:19:29,135 සාමාන්‍ය මොකක්ද? 331 00:19:29,137 --> 00:19:32,371 ඒ කියන්නේ උසාවිය ඔයාගේ වගකිම බාරගන්න කෙනෙක්ව පත් කරනවා. 332 00:19:34,176 --> 00:19:37,427 මාව. 333 00:19:37,429 --> 00:19:39,045 මම තැන්ක්ස් කියන්නම්, ඒ වුනාට ස්තුති නෑ. 334 00:19:39,047 --> 00:19:40,847 තියා! 335 00:19:40,849 --> 00:19:42,182 ඔයාට ‍කිසිම අවස්ථාවක් නෑ. 336 00:19:42,184 --> 00:19:44,768 ආ, ඇත්තට, මට තියෙනවා. 337 00:19:44,770 --> 00:19:48,355 මට දැන් 18යි. මට තනියෙන් තිරණ ගන්න පුලුවන්. 338 00:19:48,357 --> 00:19:53,827 ඉතින් මම තිරණය කලා ඔයාගේ හිටපු කෙල්ලගේ ඔෆිස් එකේ වැදිරි වෙන්නෙ නැ කියලා. 339 00:19:53,829 --> 00:19:57,564 ඔයාගේ අදහස වෙනස් වුනොත්, 340 00:20:09,544 --> 00:20:11,661 තියා... 341 00:20:11,663 --> 00:20:15,332 ඔයා ලොකු කර‍දරේක ඉන්නේ, ඇත්තටම එහෙමයි. 342 00:20:15,334 --> 00:20:17,384 කුඩු ගහලා වාහනේ එලවලා? 343 00:20:17,386 --> 00:20:20,170 ඒක මෝඩකමටත් එහා දෙයක්. ලෝරල් ඔයාට ගෙනාවේ හොද අවස්ථාවක්. 344 00:20:20,172 --> 00:20:21,254 ඇයි ඔයා ඒක බාරගත්තේ නැත්තේ? 345 00:20:21,256 --> 00:20:23,673 මට තාම අම්මෙක් ඉන්නවා. 346 00:20:23,675 --> 00:20:25,225 ඉතින්... 347 00:20:25,227 --> 00:20:26,726 ඔයා හිරේට යන්නයි යන්නේ 348 00:20:26,728 --> 00:20:29,012 ඒකෙන් ඔයාගේ මුලු ජිවිත කාලෙම විනාශ වෙයි. 349 00:20:29,014 --> 00:20:30,630 නෑ. 350 00:20:30,632 --> 00:20:33,066 මට අම්මගේ ජිවිතේ විනාශ කරන්න ඕනි. 351 00:20:33,068 --> 00:20:35,986 එයා බොරුකාරියක්, වංචාකාරියක්. 352 00:20:35,988 --> 00:20:38,271 මම කිවේ වැඩ කරද්දි, ඔලි, ඔයාට බොරුවට කියන්න පුලුවන් 353 00:20:38,273 --> 00:20:40,240 එයා සාන්තු වරියක් කියලා මට පෙන්නන්න, 354 00:20:40,242 --> 00:20:42,909 ඒත් මම එයාට වෛර කරනවා. එයා තාත්තා පාවා දුන්නා. 355 00:20:42,911 --> 00:20:45,946 එතකොට ඔයා නිකන්.. හිරේට යන්නේ වෛරය පිරිමහගන්නද? 356 00:20:47,449 --> 00:20:49,649 තියා.. 357 00:20:51,151 --> 00:20:54,037 අම්මා තාත්තට වංචා කලේ නෑ. 358 00:20:54,039 --> 00:20:56,506 තාත්තයි අම්මට වංචා කලේ. 359 00:20:56,508 --> 00:21:00,060 ඔයාට කියන්න පුලුවන් හොදම දේ ‍ඒකද? 360 00:21:00,062 --> 00:21:05,048 තාත්තා අපිට පෙනුන වි‍දියේ කෙනෙක් නෙවෙයි. 361 00:21:05,050 --> 00:21:07,951 "The Queen's Gambit" එකේදි එයා මැරෙන්න කලින්, 362 00:21:07,953 --> 00:21:11,488 එයා මට කිවා එයා අපිව විනාශ කලා කියලා. 363 00:21:11,490 --> 00:21:12,739 ඔයා. 364 00:21:12,741 --> 00:21:16,543 මාව, අම්මව. 365 00:21:16,545 --> 00:21:20,130 එයා කියපු විදියේ කෙනෙක් නෙවෙයි කියලා. 366 00:21:20,132 --> 00:21:23,349 එයා ප්‍රාර්ථනා කලා... 367 00:21:25,069 --> 00:21:28,088 එයාට එයාගේ වැරදි හරිගස්සන්න තව කාලය තිබුනා නන් කියලා. 368 00:21:28,090 --> 00:21:30,290 මම ඔයාව විශ්වාස කරන්නේ නෑ. 369 00:21:30,292 --> 00:21:32,425 ඔව්, ඔයා කරනවා. 370 00:21:32,427 --> 00:21:36,296 මට තනියම ඉන්න දෙනවා. 371 00:21:40,251 --> 00:21:42,952 ඔයා කොච්චර නම් නපුරුද 372 00:21:42,954 --> 00:21:46,539 එයා ඇත්ත දැනගන්න තරම් වයසයි දැන්. 373 00:21:54,882 --> 00:21:56,516 ඔලිවර්, රුසියන් කාරයෝ කතා කලා. 374 00:21:56,518 --> 00:21:58,885 මිටිම හරි. 375 00:21:58,887 --> 00:22:02,522 අද රෑට. 376 00:22:05,660 --> 00:22:09,696 ඔයා දන්නවද එයලා එයාට කවුන්ට් කියන්නේ ඇයි කියලා? 377 00:22:09,698 --> 00:22:12,499 එයා මේ කුඩු දියුනු කරද්දි, 378 00:22:12,501 --> 00:22:14,400 එයා ගෙවල් නැති අයව, 379 00:22:14,402 --> 00:22:17,370 ගණිකාවො, පැනලා යන අය දාලා පරික්ෂා කලේ. 380 00:22:17,372 --> 00:22:19,039 පොලිසියට එයාලගේ මිනී හම්බුනා, 381 00:22:19,041 --> 00:22:21,291 බෙල්ලේ හිල් කරපු සලකුණු තිබිලා, 382 00:22:21,293 --> 00:22:22,876 වැම්පයර් කෙනෙක්ගෙ වගේ. 383 00:22:26,097 --> 00:22:31,017 ඔයා මේ මිනිහව හම්බෙන්න එච්චර හදිස්සි වෙන්න ඕනි නෑ. 384 00:22:42,813 --> 00:22:44,280 මේකට ඔයාට ස්තුතියි. 385 00:22:44,282 --> 00:22:47,084 ඒත් මම වැඩිය SCPD ගැන හිතන්නේ නෑ. 386 00:22:47,736 --> 00:22:50,286 දැන්, මට තේරෙනවා ඔය මහත්තුරු 387 00:22:50,288 --> 00:22:53,156 හොද බිස්නස් එකක වැඩ කරන්න හදනවා කියලා. 388 00:22:53,158 --> 00:22:56,409 ඔව්. ඒත් මොකටද ඒ? 389 00:22:56,411 --> 00:22:57,877 මම නයිට් ක්ලබ් එකක් පටන් ගන්නවා, 390 00:22:57,879 --> 00:23:00,947 මම හිතනවා එන අයට ටිකක්... 391 00:23:00,949 --> 00:23:03,049 වැඩිපුර දෙයක් දෙන්න. 392 00:23:03,051 --> 00:23:05,552 ඒක එහෙම වුනොත්, 393 00:23:05,554 --> 00:23:08,555 මම කැමතියි මගේ බ්‍රැන්ඩ් එක පතුරවන්න. 394 00:23:11,842 --> 00:23:15,995 හොද වයින් මනින්නේ ඒවගේ පරණ කාලෙන්. 395 00:23:15,997 --> 00:23:18,765 ඒවා පැහෙන්න ගියපු අවුරුදු ගානෙන්. 396 00:23:18,767 --> 00:23:23,186 වර්ටිගෝ මනින්නේ ජීවිත වලින්. 397 00:23:25,639 --> 00:23:28,808 මිනිස්සු 56ක් මැරුණා 398 00:23:28,810 --> 00:23:31,077 මේ තරන් දියුණු කරන්න. 399 00:23:31,079 --> 00:23:34,280 විශ්වාස කරන්න මම එයාලා මැරුණේ 400 00:23:34,282 --> 00:23:38,317 නිකන් නෙවෙයි කියනවා. 401 00:23:42,000 --> 00:23:50,000 කවිඳු ගිම්හාන් (පැතුම්) ෴ කළ උපසිරැසි ගැන්වීමක් ෴ 402 00:24:17,908 --> 00:24:19,409 සාක්ෂිකාරයෝ නෑ. 403 00:25:10,138 --> 00:25:12,573 ඔලිවර්! 404 00:25:15,944 --> 00:25:18,612 බොන්න. 405 00:26:12,801 --> 00:26:14,968 ඔයාට කොහොමද? 406 00:26:14,970 --> 00:26:18,405 හරියට මගේ ජිවිතේ නරකම වෙරි ගතිය වගේ. 407 00:26:20,092 --> 00:26:22,542 ඒක කිවේ ජිවිත කාලේ ගොඩක් වෙරි වෙලා හිටපු කෙනෙක්, 408 00:26:22,544 --> 00:26:24,845 ඒකෙන් දෙයක් කියවෙනවා. 409 00:26:24,847 --> 00:26:28,932 ඔයාට මාව ලිහන්න පුලුවන්ද? 410 00:26:28,934 --> 00:26:30,984 මම ඔයාව මරන්න යන්නේ නෑ. 411 00:26:30,986 --> 00:26:33,387 පොරොන්දු වෙනවා. 412 00:26:44,366 --> 00:26:46,867 ඔයා හිටගෙන ඉන්නවා. 413 00:26:46,869 --> 00:26:48,735 ඒක නන් ලොකු පුදුමයක්. 414 00:26:51,506 --> 00:26:53,340 කවුන්ට් ඔයාට ඒකෙන් බාගයයි විද්දේ, 415 00:26:53,342 --> 00:26:56,076 ඒත් ඔයා‍ට තව පොඩි පුල් එකක් එනවා වගේ. 416 00:26:56,078 --> 00:26:59,263 කවුන්ට්. 417 00:26:59,265 --> 00:27:02,433 SCPD එකේ අපේ යාලුවෝ කවුරුහරි එයාව අල්ලගෙනද? 418 00:27:02,435 --> 00:27:05,752 කවුරුත් නෑ, ඒත් අපිට මේකෙන් යන්න පුලුවන් වෙයි. 419 00:27:05,754 --> 00:27:08,472 අපි ඒක පරික්ෂා කරලා බලන්න ඕනි. 420 00:27:10,109 --> 00:27:12,592 ඔලිවර්, ඔයා පැය ගානක් විවේකෙන් ඉන්න වෙයි. 421 00:27:12,594 --> 00:27:14,994 කුඩු වැඩිපුර දුන්නම ඒක නිකන් මගාරින්න පුලුවන් දෙයක් නෙවෙයි. 422 00:27:18,233 --> 00:27:21,435 ඒක තියා ගැන නෙවෙයි. 423 00:27:27,242 --> 00:27:28,709 මොකක්ද වැරැද්ද? 424 00:27:28,711 --> 00:27:31,128 තියා ගැන හැමදෙයක්ම හොදින්ද? 425 00:27:31,130 --> 00:27:33,046 මේ ඔයාගේ නංගි ගැන නෙවෙයි, මේ ඔයා ගැන. 426 00:27:33,048 --> 00:27:36,300 C.I. ඊයෙ රෑ අපිට කෝල් කලා, 427 00:27:36,302 --> 00:27:39,503 කුඩු වෙලෙන්දෙක්ගෙයි රුසියානු කල්ලියකයි වෙලදාමක් අල්ලගන්න. 428 00:27:39,505 --> 00:27:42,506 "අපි"? මම හිතුවේ ඔයා උප ප්‍රධානියෙක් කියලා. 429 00:27:42,508 --> 00:27:45,409 වැටලිම් අංශෙට බැදුනා. හැමෝගෙම අතට වර්ටිගෝ යනවා. 430 00:27:45,411 --> 00:27:47,377 මම කිවා වගේ.. 431 00:27:47,379 --> 00:27:51,932 ඊයෙ රෑ, දකුණෙ කුඩු බිස්නස් වෙලා. 432 00:27:51,934 --> 00:27:54,501 සාක්ෂිකාරයෙක් දැකලා තියෙනවා ඔයා එතන ඉන්නවා. 433 00:27:54,503 --> 00:27:57,237 එයා කවුරු වුනත්, එයාට වැරදිලා. 434 00:27:57,239 --> 00:27:58,222 ඇත්තට? 435 00:27:58,224 --> 00:28:00,441 මම ඔයාව දැක්කා, ඔලිවර්. 436 00:28:03,144 --> 00:28:05,929 මේක ඇත්තක්ද? 437 00:28:05,931 --> 00:28:09,116 මම කවුන්ට් ගැන හෙව්වා. 438 00:28:09,118 --> 00:28:10,751 එයා තමයි තියාට කුඩු වික්කේ. 439 00:28:10,753 --> 00:28:13,086 මම හිතුවා මට එයා කවුද කියලා දැනගන්න පුලුවන් වුනොත්, 440 00:28:13,088 --> 00:28:15,289 මට ඔයාලට කටු සටහනක් දෙන්න පුලුවන් වෙයි කියලා. 441 00:28:15,291 --> 00:28:17,925 ඉතින් මම රුසියන් කල්ලියට පොඩි ගානක් දිලා 442 00:28:17,927 --> 00:28:19,877 මිටින් එකක් ලැස්ති කරන්න කියලා කිවා. 443 00:28:19,879 --> 00:28:21,211 ඉතින්? ඔයා එයාව දැක්කද? 444 00:28:21,213 --> 00:28:22,696 නෑ. 445 00:28:22,698 --> 00:28:26,500 ඔයා මගේ පුතාට විරුද්ධව නඩු දානවද? 446 00:28:28,220 --> 00:28:30,304 ඔයා ආයෙත් මේකට පැටලුනොත් එහෙම, 447 00:28:30,306 --> 00:28:31,939 තමුන් කූඩුවක් ඇතුලේ ඉදිවි, 448 00:28:31,941 --> 00:28:34,061 අන්තිම පාර වගේ නෙවෙයි, ඔයාට එලියට යන්න පාරක් නැතිවෙයි. 449 00:28:38,279 --> 00:28:41,532 තියා වෙනුවෙන් ඔයා කරපු දේට ගොඩක් ස්තුතියි. 450 00:28:41,534 --> 00:28:44,568 මගේ දුව උදව්වක් කරන්න ඉල්ලුවා මම ඒක කලා. 451 00:28:44,570 --> 00:28:47,187 ඒක එතනින් ඉවරයි. 452 00:28:54,412 --> 00:28:55,862 මම ඔයාව විකුණලා දාන්න හැදුවා කියලා හිතන්න එපා. 453 00:28:55,864 --> 00:28:59,199 නෑ. ඔයාගේ රස්සාවනේ කලේ. 454 00:29:03,304 --> 00:29:04,755 මොන මගුලක් ගැනද ඔයා මේ හිතන්නේ? 455 00:29:04,757 --> 00:29:06,089 මම උදව් කරන්න හැදුවේ. 456 00:29:06,091 --> 00:29:07,391 රුසියන් කල්ලියක් එක්ක වැඩ කරලයි, 457 00:29:07,393 --> 00:29:09,176 කුඩු බෙදන මිනිහෙක් හම්බෙලයි? 458 00:29:09,178 --> 00:29:10,811 තමුන්ගේ මොලේ නරක් වෙලාද? 459 00:29:10,813 --> 00:29:12,896 අම්මේ, 460 00:29:12,898 --> 00:29:14,481 ඔයා අප්සට් යන්න ඇත්තම හේතුව 461 00:29:14,483 --> 00:29:17,518 මම තාත්තා ගැන තියාට ඇත්ත කියපු එකයි. 462 00:29:17,520 --> 00:29:19,436 එයා කවදාවත් ඒක දැනගන්න ඕනි නෑ. 463 00:29:19,438 --> 00:29:22,105 ඔව්, මම දැගන්න ඕනි. 464 00:29:22,107 --> 00:29:25,526 ඇත්ත දැනගන්න තරම් මම වයසයි, අම්මේ. 465 00:29:27,946 --> 00:29:31,782 ඒ ඔයාගේ වයස ගැන නෙවෙයි. 466 00:29:33,535 --> 00:29:38,705 ඒක ඔයාගේ තාත්තා ගැන ඔයාගේ හිතේ තියෙන මතකේ ආරක්ෂා කරන්න. 467 00:29:38,707 --> 00:29:40,707 එයා ඔයාට ආදරේ කලා. 468 00:29:40,709 --> 00:29:44,411 එයා මොන වැරදි කලත්, එයා ඔයාට ආදරේ කලා, 469 00:29:44,413 --> 00:29:47,881 මම කිවා මම හිතනවා 470 00:29:47,883 --> 00:29:50,217 එයා වෙනුවෙන් ඔයා මැරුණ නන් හොදයි කියලා. 471 00:29:50,219 --> 00:29:53,920 ඒත්... තාම ඔයා මොකුත් කිවේ නෑ. 472 00:29:53,922 --> 00:29:55,722 ඇයි? 473 00:29:56,991 --> 00:29:59,693 කවදා හරි දවසක, 474 00:29:59,695 --> 00:30:03,196 ඔයාට දුවෙක් ලැබෙන්න වාසනාවක් තිබුනොත්, 475 00:30:03,198 --> 00:30:06,516 ඔයා ඒ ඇයි කියලා දැනගයි. 476 00:30:08,336 --> 00:30:11,438 මට ගොඩක් සමාවෙන්න මම කියපු දේ ගැන. 477 00:30:11,440 --> 00:30:14,908 මම දන්නවා. මම දන්නවා. 478 00:30:25,620 --> 00:30:26,920 දැන් මොකද? 479 00:30:26,922 --> 00:30:28,622 ඔයා කිවා වගේම, අපි වර්ටිගෝ පරික්ෂා කරමු. 480 00:30:28,624 --> 00:30:30,641 ඒක දිය කරලා තියෙන්නේ, ඒ කියන්නේ එකෙ වතුර තියෙනවා. 481 00:30:30,643 --> 00:30:32,293 ඉතින් මම හිතන්නේ අපිට ‍හොයගන්න පුලුවන් වෙයි 482 00:30:32,318 --> 00:30:34,612 කවුන්ට් ටවුමේ කොහෙද ඉන්නෙ කියලා... 483 00:30:36,681 --> 00:30:39,299 මේ මලජරාව හද හද. 484 00:31:40,705 --> 00:31:42,423 ඔයාව ඉස්පිරිතාලෙට ගෙනියව්වොත් හොදයි වගේ. 485 00:31:42,425 --> 00:31:44,475 නෑ. 486 00:31:44,477 --> 00:31:46,177 ඔලිවර්, ඒ කුඩුවල තියෙන දේ දෙයියො තමයි දන්නේ. 487 00:31:46,179 --> 00:31:47,762 ඒකෙන් ස්තිර හානියක් වෙන්න පුලුවන්. 488 00:31:49,182 --> 00:31:52,316 එයාලා කිවා ඔයා උඩ ඉදිවි කියලා. 489 00:31:52,318 --> 00:31:54,652 ඔයා හරියට හොර ගමනක් ආවා වගේ. 490 00:31:54,654 --> 00:31:56,771 ඒක නෙවෙයි මේ බිල්ඩිමේ පූසෝ ඉන්නවා. 491 00:31:56,773 --> 00:32:00,608 එක පාරක් පුසෙක් ආවම, ආරක්ෂකයෝ ඒක දැක්කේ නෑ. 492 00:32:00,610 --> 00:32:04,278 එකෙන් සතියක් යනකන් මෙතන මල ජරා ගදක් ආවා. 493 00:32:06,065 --> 00:32:07,782 ඔයාට පුලුවන්ද ජනෙලෙන් පොඩ්ඩක් මෙහාට වෙන්න? 494 00:32:07,784 --> 00:32:10,401 මට පොඩ්ඩක් වෙරි ගතියක් තියෙනවා. 495 00:32:10,403 --> 00:32:12,453 පේන විදියට ඔයාට bloody Maryයි විස්කෝතුයි ඕනි වෙයි වගේ. 496 00:32:12,455 --> 00:32:14,572 I.T. ඩිපාර්ට්මන්ට් එක නෙවෙයි. 497 00:32:14,574 --> 00:32:16,174 මගේ යාලුවා කෙවින් 498 00:32:16,176 --> 00:32:17,708 ශක්තිජනක පානයක් හදන්න පටන් ගන්නවා. 499 00:32:17,710 --> 00:32:20,645 එයා කිවා ඒකෙන් පුදුම හිතෙන වෙරියක් එනවා කියලා. 500 00:32:20,647 --> 00:32:22,763 ඒත් මම කැමතියි 501 00:32:22,765 --> 00:32:24,131 එයා මගේ ඇගට දැම්මේ මොනවද කියලා දැනගන්න. 502 00:32:24,133 --> 00:32:26,250 මට තේරුනා. 503 00:32:26,252 --> 00:32:28,219 මම කිවේ, මට තේරුනේ නෑ. 504 00:32:28,221 --> 00:32:29,253 හරිද? 505 00:32:30,890 --> 00:32:33,024 මම රහස් වට්ටෝරුවක් හොයාගන්නයි යන්නේ. 506 00:32:33,026 --> 00:32:35,460 ඔයාට පුලුවන්ද මේ සාම්පල් එක පරික්ෂා කරලා එක ඇත්තටම 507 00:32:36,396 --> 00:32:39,197 ටවුමේ කොහෙද හැදුවේ කියලා කියන්න? 508 00:32:39,199 --> 00:32:42,066 ඒක ශක්තිජනක පානයක් නම්, 509 00:32:42,068 --> 00:32:43,918 ඇයි ඒක සිරින්ජරේක තියෙන්නේ? 510 00:32:43,920 --> 00:32:47,321 මම ස්පෝර්ට් බෝතලේකින් ගත්තේ. 511 00:32:56,915 --> 00:32:59,950 ඔයාගේ B.S. කතා නරක් වේගෙනයි එන්නේ. 512 00:32:59,952 --> 00:33:03,137 මම පරිස්සම් වෙනවා. 513 00:33:03,139 --> 00:33:05,139 පේන විදියට යාලුවා විස්තර එවලා. 514 00:33:05,141 --> 00:33:07,225 වර්ටිගෝ සාම්පල් එකට පාවිච්චි කරලා තියෙන වතුර 515 00:33:07,227 --> 00:33:09,894 ඇරන් තියෙන්නේ බ්ලොක් දහයකට එහායින් තියෙන තැන 516 00:33:09,896 --> 00:33:13,848 නැගෙනහිර ග්ලේඩුයි කලපුව හම්බෙන තැන. 517 00:33:13,850 --> 00:33:15,933 බාල අපරාධකාරයෝ රදවලා තියපු කාර්යාලයක් විතරයි. 518 00:33:15,935 --> 00:33:18,069 අවුරුදු තුනකට කලින් අතැරලා දාලා. 519 00:33:18,071 --> 00:33:19,937 අඩුකරලා. 520 00:33:22,324 --> 00:33:24,242 ඔයා එතන්ට යන්න බෑ, ඔලිවර්. 521 00:33:24,244 --> 00:33:26,777 ඔයාට තාම වර්ටිගෝවල අතුරු ආබාධ තියෙනවා. 522 00:33:26,779 --> 00:33:27,995 ඔයාට කවුන්ට් කියපු දේ ඇහුනද? 523 00:33:27,997 --> 00:33:30,164 ඒකා ටවුම පුරාම කුඩු විකුණන්න යන්නේ. 524 00:33:30,166 --> 00:33:32,483 දැන් අපි ඒකව නැවැත්තුවේ නැත්නම්, මේක වසංගතයක් වෙයි. 525 00:33:32,485 --> 00:33:34,318 ඔයා යන එක නවත්තන්න මට බෑ. 526 00:33:36,788 --> 00:33:39,624 උත්සහ කරන්න. 527 00:33:45,213 --> 00:33:48,165 ඔලිවර්, ඔයා මේකට විද්දොත් ඔයාට යන්න පුලුවන්. 528 00:34:12,457 --> 00:34:15,576 මට සතුටුයි ඔයාට ඒක තේරුණ එක ගැන. 529 00:34:15,578 --> 00:34:18,462 ඔයා හැමවෙලේම එක දෙයක් දැනගන්න ඕනි, ඩිග්. 530 00:34:18,464 --> 00:34:19,580 මොකක්ද ඒ? 531 00:34:19,582 --> 00:34:22,032 මට දුන්න ඕනි නෑ. 532 00:35:16,138 --> 00:35:17,521 මගේ C.I. දිව්රයි මේක තමයි තැන. 533 00:35:17,523 --> 00:35:19,724 ඔයාගේ මිනිස්සු පැත්තකින් ගෙන්නගන්න. 534 00:35:19,726 --> 00:35:21,559 හරි, මේ පැත්තෙන්. මගේ පස්සෙන් එන්න. 535 00:35:22,778 --> 00:35:24,895 එකා ඇවිත්! මොකාද? 536 00:35:24,897 --> 00:35:27,198 දුනුකාරයා! 537 00:35:42,381 --> 00:35:45,132 පේන විදියට අමුත්තෝ අපි විතරක් නෙවෙයි. 538 00:35:45,134 --> 00:35:48,419 ඔයා ඔයාගේ ලොකු ලොක්කො ලග ඉන්නයි තිබුනේ. 539 00:35:48,421 --> 00:35:52,056 මම මිනිස්සු ඉල්ලන දේයි එයාලට දෙන්නේ. 540 00:35:52,058 --> 00:35:54,425 මම සමාජ සේවයක් කරන්නේ! 541 00:35:54,427 --> 00:35:56,927 මමත් එහෙමයි. 542 00:36:07,572 --> 00:36:10,741 ඔයාගේ පරික්ෂනේ රස බලන්න. 543 00:36:13,028 --> 00:36:16,447 නවතිනවා! කටුව බිම දානවා! 544 00:36:16,449 --> 00:36:18,699 නැත්නම් තමුන්ට වෙඩි තියනවා! 545 00:36:27,241 --> 00:36:28,443 සිරින්ජරේ බිම දානවා. 546 00:36:28,444 --> 00:36:31,598 මෙයා මේකට සුදුසුයි! නිතියේ විදියට නෙවෙයි. 547 00:36:31,698 --> 00:36:32,768 මිනිස්සු තමුසෙ විරයෙක් කියලා හිතුවට, 548 00:36:32,769 --> 00:36:35,470 මගේ දුව වගේ අය, එයාලට තමුසෙව දැන් පේනවා නම්.. 549 00:36:35,472 --> 00:36:36,771 තමුසෙ වීරයෙක් නෙවෙයි. 550 00:36:36,773 --> 00:36:40,024 මම හැමවෙලේම කිවා වගේ තමුසේ... 551 00:36:40,026 --> 00:36:42,694 මිනිමරුවෙක්. 552 00:36:44,596 --> 00:36:46,865 ඒකව අල්ලගන්නවා! 553 00:36:53,322 --> 00:36:55,540 ඇම්බියුලන්ස් එක්ක ගේන්න. දැන්ම! 554 00:37:00,996 --> 00:37:03,281 බාල වයස් අපරාධකාරයා සේවයට වාර්තා කරනවා. 555 00:37:03,283 --> 00:37:04,949 ඔයාගේ ලයිසන් එක නැතිවුන හින්දා, 556 00:37:04,951 --> 00:37:06,985 මම ඔයාව 5ට 6ට විතර ගන්න එන්නම්. 557 00:37:06,987 --> 00:37:08,670 එයාට මෙතන කරන්න ගොඩක් වැඩ තියෙනවා. 558 00:37:08,672 --> 00:37:11,222 එහෙනම්, මම 7ට එන එක හොදයි වගේ. 559 00:37:11,224 --> 00:37:12,974 හිරේට යන්න තෝරගන්න දැන පරක්කු වැඩිද? 560 00:37:12,976 --> 00:37:14,309 ඔව්, ඔව්. 561 00:37:14,311 --> 00:37:16,928 ඔයා මේ ෆයිල් ටික ඇරගෙන 562 00:37:16,930 --> 00:37:19,647 2007 මාර්තුවල හැම ලියුමක්ම එලියට ගන්න. 563 00:37:19,649 --> 00:37:21,883 ඔයාට ඒක කරන්න පුලුවන්ද? 564 00:37:21,885 --> 00:37:24,135 මට පුලුවන් වෙයි. 565 00:37:25,571 --> 00:37:27,906 මම දන්නවා මම විකාර කියෙව්වා. 566 00:37:27,908 --> 00:37:31,659 මම මේක ගොඩක් අගය කරනවා, ලොරල්. 567 00:37:31,661 --> 00:37:34,512 අපි ඔයාව අවංක පුරවැසියෙක් කරන්නයි හදන්නේ, ස්පීඩි. 568 00:37:37,750 --> 00:37:39,834 මේක එයාට හොද දෙයක් වෙයි, 569 00:37:39,836 --> 00:37:41,753 හොදට ඉන්න කෙනෙක්ව, මට වඩා හොද කෙනෙක්ව. 570 00:37:41,755 --> 00:37:43,671 ඔයා එච්චරම නරක නෑ. 571 00:37:43,673 --> 00:37:46,490 මොනවා වුනත්, එයා මේ ලග ඉන්න එක ගොඩක් වටිනවා. 572 00:37:49,546 --> 00:37:52,096 මම මේක ගන්න ඕනි. 573 00:37:53,433 --> 00:37:55,266 අපි කවුන්ට්ව අල්ලගත්තා. 574 00:37:55,268 --> 00:37:57,051 එයාගේ ලැබ් එක ඇතුලේදිම, එයාව අහුවුනා 575 00:37:57,053 --> 00:37:59,187 කුඩු බෙදාහැරලා මිනිමැරුවට. 576 00:37:59,189 --> 00:38:01,339 එයා ගොඩ කාලෙකට යන්න යාවි. 577 00:38:01,341 --> 00:38:03,308 ඒක නම් නියමයි. 578 00:38:03,310 --> 00:38:06,010 ඔයාව දකින්න ලැබුන එක සතුටක්, ඔලිවර්. 579 00:38:06,012 --> 00:38:08,646 ඔයාවත්. 580 00:38:14,853 --> 00:38:16,788 එයාට තාමත් බරපතලයි. 581 00:38:16,790 --> 00:38:18,122 මම කවදාවත් දැකලා නෑ 582 00:38:18,124 --> 00:38:20,241 මේ තරම් වර්ටිගෝ ඇරන් කෙනෙක් ජිවත් වෙලා ඉන්නවා. 583 00:38:20,243 --> 00:38:23,443 එයාගේ මොලේට කොච්චර හානිවෙලාද කියලා දැනගන්න කිසිම විදියක් නෑ. 584 00:38:23,496 --> 00:38:24,796 ස්නායු පද්ධතියටත්. 585 00:38:24,798 --> 00:38:26,197 ඒක අසාධ්‍යයිද කියලවත්. 586 00:39:41,706 --> 00:39:43,440 බේරිම. 587 00:40:04,514 --> 00:40:07,631 මාව හම්බෙන්න ආවට ස්තුතියි.. මම.. බයවුනා 588 00:40:07,633 --> 00:40:09,016 ඔයාගේ ගෙදරට එන්න. 589 00:40:09,018 --> 00:40:10,684 හරි... 590 00:40:10,686 --> 00:40:12,653 දේ තමයි, 591 00:40:12,655 --> 00:40:15,606 මම මේක ඔයාට කියනවද නැද්ද කියලා සති ගානක ඉදන් හිත හිත හිටියේ. 592 00:40:17,859 --> 00:40:19,443 මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද? 593 00:40:19,445 --> 00:40:21,946 මම මෝඩයෙක් නෙවෙයි. 594 00:40:21,948 --> 00:40:25,249 ඔයා මට ගල් පැලෙන බොරු ගොඩක් කිවා, 595 00:40:25,251 --> 00:40:29,453 ඒත්... තාමත් මට හිතෙනවා මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්. 596 00:40:31,824 --> 00:40:34,208 ඒ මොකද ඒ? 597 00:40:34,210 --> 00:40:35,793 මට ඒ වගේ මූණක් තියෙනවද? 598 00:40:39,549 --> 00:40:42,116 ඔව්. 599 00:40:42,118 --> 00:40:45,452 ඔයාට මාව විශ්වාස කරන්න පුලුවන්. 600 00:40:47,022 --> 00:40:49,339 එහෙනම් මට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා. 601 00:41:10,111 --> 00:41:13,664 මේ වගේ එකක් ඔයා කලින් දැකලා තියෙනවාද? 602 00:41:13,666 --> 00:41:15,532 නෑ. 603 00:41:17,535 --> 00:41:19,587 ඔයාට කොහෙන්ද ඒක? 604 00:41:19,589 --> 00:41:22,473 ඔයාගේ සුලුපියාගෙන්. 605 00:41:25,310 --> 00:41:27,845 වොල්ටර්ගෙන්. 606 00:41:29,682 --> 00:41:32,650 එයාට කොහෙන්ද මේක? 607 00:41:32,652 --> 00:41:38,022 එයා කිව විදියට ඔයාලගේ ගෙදරින් හොයාගෙන තියෙන්නේ. 608 00:41:38,024 --> 00:41:40,991 ඕක ඔයාගේ අම්මගේ. 609 00:41:40,993 --> 00:41:45,446 වොල්ටර් හිතුවා එයා මොනව හරි හංගනවා කියලා. 610 00:41:45,448 --> 00:41:49,850 ගොඩක් දේවල්, ඊටපස්සේ... 611 00:41:49,852 --> 00:41:53,337 එයා මට ඒ ගැන බලන්න කිවා, ඒත් ඊටපස්සේ එයා අතුරුදහන් වුනා. 612 00:41:53,339 --> 00:41:57,875 මම හිතන්නේ මේ ලිස්ට් එකේ වොල්ටර්ගේ ජිවිතේ වටිනාකම තියෙනවා. 613 00:41:57,900 --> 00:42:02,900 == Kavindu-Pathum.blogspot.com ==