1 00:00:01,607 --> 00:00:03,358 මගේ නම ඔලිවර් ක්වීන්. 2 00:00:03,360 --> 00:00:07,296 අවුරුදු 5ක් මම එක ඉලක්කයක් වෙනුවෙන් දුපතක අසරණ වෙලා හිටියා.. 3 00:00:07,396 --> 00:00:10,064 බේරිම.. 4 00:00:10,066 --> 00:00:11,565 ඔලිවර් ක්වීන් ජිවතුන් අතර. 5 00:00:11,567 --> 00:00:14,101 මම මගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරනවා.. 6 00:00:14,103 --> 00:00:16,287 මගේ නගරය දූෂණය කරපු අයගේ ලිස්ට් එකක් එයා මට දුන්නා. 7 00:00:16,289 --> 00:00:19,439 මගේ ටවුම දූෂණය කරපු අයව පාතට ඇදලා දාන්න. 8 00:00:19,441 --> 00:00:22,576 මේක කරන්න, මට වෙන කෙනෙක් වෙන්න වුනා. 9 00:00:22,578 --> 00:00:26,413 මට වෙන දෙයක් වෙන්න වුනා. 10 00:00:26,415 --> 00:00:27,965 ...පසුගිය කොටස් වලින්... 11 00:00:27,967 --> 00:00:30,117 මිසිස් ක්වීන් දාපු කම්පැනියක් නෑ. 12 00:00:30,119 --> 00:00:32,086 ටෙම්පස්ට් කම්පැනිය ස්ටාර්ලින් ටවුමේ ගබඩාවක් හදලා. 13 00:00:32,388 --> 00:00:35,189 ඔලිවර්, මේ මගේ දූව, හෙලේනා. 14 00:00:35,191 --> 00:00:37,853 ස්ටාර්ලින් ටවුමේ වීරයා ඕනම තැනකට යනවා එනවා නේද? 15 00:00:37,854 --> 00:00:38,560 16 00:00:38,561 --> 00:00:40,727 ඔයා කොහොමද දන්නේ? 17 00:00:40,729 --> 00:00:43,096 මම ඔයාගේ ඇස් දෙක දැක්කා. 18 00:00:43,098 --> 00:00:44,398 මයිකල් මැරුණෙ තමුසෙගෙ වැරැද්දෙන්. 19 00:00:44,400 --> 00:00:46,616 තමුන්ගේ තාත්තා ගහන්නවත් එලියට ගේන්නවත් මට ඕඩර් කලේ නෑ. 20 00:00:46,617 --> 00:00:47,472 21 00:00:47,476 --> 00:00:50,387 මං වගේ කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් විදියට දූපත ඔයාව වෙනස් කරලා. 22 00:00:48,812 --> 00:00:50,438 23 00:00:50,439 --> 00:00:53,457 මං දන්නවා ඒක සාධාරණෙ වගේ දැනෙනවා, ඒත් එක එහෙම නෙවෙයි. 24 00:00:53,459 --> 00:00:54,942 පළිගැනිමත් සාධාරණයක්. 25 00:00:54,944 --> 00:00:57,777 මට වගේම ඔයාටත් දැනෙනවා. මම ඒක දන්නවා. 26 00:01:02,000 --> 00:01:10,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 27 00:01:35,000 --> 00:01:43,000 ◄ ◄ ◄◄◄කවිඳු ගිම්හාන් (පැතුම්)►►► ► ► ෴ කළ උපසිරැසි ගැන්වීමක්෴ - 09 28 00:02:29,672 --> 00:02:31,471 මගේ ඇගෙන් තමුසෙගෙ අත් ගන්නවා! 29 00:02:31,473 --> 00:02:32,806 තමුසෙ මොන මගුලක් කරනවා කියලද හිතාගෙන ඉන්නේ? 30 00:02:32,808 --> 00:02:35,041 ඒකා තමයි ට්‍රයඩ්වල ලොක්කා. 31 00:02:35,043 --> 00:02:37,895 මගේ තාත්තා කලින් මිනිස්සු මැරුණ එකට මෙයාට බැන්නා. 32 00:02:37,897 --> 00:02:39,379 ඒ මිනිස්සු ඔයයි මැරුවේ. 33 00:02:39,381 --> 00:02:40,814 ඒක හරි. 34 00:02:40,816 --> 00:02:43,350 මම ෂිශාන්ගෙනුයි ට්‍රයඩ් එකෙනුයි පලිගන්නවා. 35 00:02:43,352 --> 00:02:45,819 මම මගේ තාත්තගේ කම්පැනිය දුර්වල කරලා තියෙන්නේ, 36 00:02:45,821 --> 00:02:48,155 එයාට එයාලගේ ආක්‍රමණය නවත්තන්න බැරිවෙන විදියටම. 37 00:02:48,157 --> 00:02:50,691 මොකක්, එතකොට තමුන්ට තමුන්ගේ පළිගැනිම හම්බෙනවද? 38 00:02:50,693 --> 00:02:52,910 එතකොට මට සාධාර‍ණය හම්බෙනවා, 39 00:02:52,912 --> 00:02:55,612 එයා මයිකල්ටයි මටයි කරපු දේට. 40 00:02:55,614 --> 00:02:57,564 ඒක සාධාරණය නෙවෙයි. 41 00:02:57,566 --> 00:02:59,783 එහෙනම් ඔයා මොකක්ද කරන්නේ? 42 00:02:59,785 --> 00:03:02,035 ඔයාට පෙන්නන්න ඉඩ දෙනවද? 43 00:03:08,092 --> 00:03:09,710 තව මොනව හරි ‍ගේන්න ඕනිද? 44 00:03:09,712 --> 00:03:11,461 නෑ, ස්තුතියි, කාර්ලි. 45 00:03:11,463 --> 00:03:12,846 කෝ මගේ සහෝදරයා? 46 00:03:12,848 --> 00:03:14,715 එයා පරක්කුයි මේ ග්ලේඩ්නේ. 47 00:03:14,717 --> 00:03:16,049 එයා ඔයාව පරිස්සමෙන් තියන්න ඕනි නේද? 48 00:03:16,051 --> 00:03:18,418 පේනවට වඩා එයා තදයි. 49 00:03:23,274 --> 00:03:26,593 මම කවදාවත් දෙවෙනි ඩේට් එකක ඉදලා නෑ. 50 00:03:26,595 --> 00:03:28,445 ඒක නන් නියමයි වගේ. 51 00:03:28,447 --> 00:03:31,882 අපි එකට නිදාගත්තා, 52 00:03:31,884 --> 00:03:34,451 ඒක ගොඩක් නියමයි. 53 00:03:34,453 --> 00:03:37,604 ඉතින් මට ඒක ඕනි. ඒත් මම වෙන දෙයක් ගැන බලන්නේ නෑ. 54 00:03:37,606 --> 00:03:39,606 හොදයි. මොකද ඔයා හැමදෙයක්ම තේරුම් ඇරගෙන තියෙන්නේ. 55 00:03:39,608 --> 00:03:41,058 මම හිතන්නේ නැ ඔයා විනිශ්චය කරන්න තරම් කෙනෙක් කියලා. 56 00:03:41,060 --> 00:03:42,492 මම ඔයා මිනිස්සු මරනවා දැක්කා, මතකද? 57 00:03:42,494 --> 00:03:44,995 මම මිනිස්සු මරන්නේ උවමනාවක් වුනොත් විතරයි. 58 00:03:46,248 --> 00:03:47,547 ඒක මගේ පලවෙනි පියවර නෙවෙයි. 59 00:03:47,549 --> 00:03:48,882 ඔයා යන විදියට නම්, 60 00:03:48,884 --> 00:03:50,550 ඔයා කාට හරි රිද්දන්නමයි යන්නේ, 61 00:03:50,552 --> 00:03:51,902 මගේ අම්මා නැත්නම් ඔයාටම වගේ. 62 00:03:51,904 --> 00:03:53,620 ඔයාගේ අම්මා ගැන මට සමාවෙන්න. 63 00:03:53,622 --> 00:03:55,255 ඒක අනතුරක්. 64 00:03:55,257 --> 00:03:58,191 ඔයාගේ තාත්තා ලගට යන්න කලින් තව අනතුරු කියක් විතර වෙයිද? 65 00:03:59,511 --> 00:04:01,595 එකක්වත් බලාපොරොත්තු වෙන්නේ නෑ. 66 00:04:01,597 --> 00:04:03,847 මම එයාගේ පස්සෙ යන්නේ නෑ. 67 00:04:03,849 --> 00:04:06,468 මම... මම එයාට වැදගත් හැම දෙයක්ම අයින් කරනවා, 68 00:04:07,236 --> 00:04:09,302 හරියට එයා මයිකල් මරලා මට කලා වගේ. 69 00:04:09,304 --> 00:04:12,255 ඔයාගේ තාත්තගේ කම්පැනිය වට්ටන්න මම වෙන ක්‍රමයක් ඔයාට කිවොත් මොකද, 70 00:04:13,642 --> 00:04:17,444 අහිංසක මිනිස්සු අනතුරේ දාන්නේ නැතිව? 71 00:04:19,947 --> 00:04:22,282 ස්තුතියි. 72 00:04:22,284 --> 00:04:24,334 කොෆි එකට... 73 00:04:24,336 --> 00:04:25,819 තව සෙක්ස් වලට. 74 00:04:25,821 --> 00:04:28,488 ඒත් මම උනන්දු නෑ. 75 00:04:33,127 --> 00:04:35,829 ඊලග ඔලිම්පික් එක තියෙන්නේ කොහෙද කියලා මං දන්නේ නෑ, 76 00:04:35,831 --> 00:04:39,132 ඒත් ඔයා ඒකට ඇතුලත් වුනොත් හොදයි. 77 00:04:39,134 --> 00:04:43,020 ඉතින්, ඔයාට ඊයෙ රෑ ගැන කතා කරන්න ඕනිද? 78 00:04:43,022 --> 00:04:46,773 හරි. ඔයයි මායි කතා කරන අන්තිම වතාව. 79 00:04:46,775 --> 00:04:50,126 මාෆියාවට විරුද්දව ඉන්න හෙලේනා බර්ටනලිගේ ඒක පුද්ගල යුද්ධෙ නවත්තන්නයි ඔයා ගියේ. 80 00:04:51,346 --> 00:04:52,896 ඒකෙන් ඔයාට මොකක්ද වෙන්නේ? 81 00:04:52,898 --> 00:04:55,649 නික් සල්වාටි, ෆ්රෑන්ක් බර්ටනලිගේ දකුණු අත, 82 00:04:55,651 --> 00:04:58,251 හා ඔහුගේ ගෝලයොත් සමග බෙලි කඩා තිබියදි හමුවී ඇත. 83 00:04:59,187 --> 00:05:00,787 ඒ ඔයාද අරයද? 84 00:05:00,789 --> 00:05:03,356 කවුරුදෝ කඩා පනිද්දි මම හෙලේනත් එක්ක හිටියේ. 85 00:05:03,358 --> 00:05:05,042 අපිට වෙන තේරිමක් තිබ්බෙ නෑ. 86 00:05:05,044 --> 00:05:06,159 අපි? 87 00:05:06,161 --> 00:05:07,828 එයා මං ගැන දන්නවා, ඩිග්ල්. 88 00:05:07,830 --> 00:05:09,529 ඒක මගේ රහස හරි එයාගේ ජීවිතේ හරි වුනා. 89 00:05:09,531 --> 00:05:12,699 තවදුරටත් ඒක ‍ඔයාගේ රහස නෙවෙයි, ඔලිවර්. 90 00:05:12,701 --> 00:05:14,634 මෙ ගෑනි මිනිමරුවෙක්. එකි මේ ටවුම පුරා මිනී ගොඩගහනවා. 91 00:05:14,636 --> 00:05:16,703 ඩිග්ල්, එයා ඔයා හිතන වි‍දියේ කෙනෙක් නෙවෙයි. 92 00:05:16,705 --> 00:05:19,339 අවුරුදු 3කට කලින් එයා එයාගේ තාත්තා FBI එකට අල්ලලා දෙන්න හදලා. 93 00:05:19,341 --> 00:05:21,508 එයා ගැන තියෙන හැම විස්තරයක්ම මෙයා ලැප්ටොප් එකකට දාලා. 94 00:05:21,510 --> 00:05:24,261 එයාගේ තාත්තාට ඒක හම්බෙලා, හිතලා තියෙන්නේ එයාගේ කොල්ලට අයිතියි කියලා, 95 00:05:24,263 --> 00:05:26,063 ඉතින් කොල්ලව මරලා දාලා. 96 00:05:28,232 --> 00:05:30,984 මේ අහන්න, ඒක බරපතල දෙයක් මචං. 97 00:05:30,986 --> 00:05:33,553 ඒත් එකෙන් මෙයා භයානක කෙනෙක් කියන එක වෙනස් කරන්නේ නෑ. 98 00:05:33,555 --> 00:05:36,189 බර්ටනලි ට්‍රයඩ් එකට විරුද්දව සටන් කරන්න ගත්තොත්, 99 00:05:36,191 --> 00:05:39,392 නැත්නම් තේරුම්ගත්තොත්, ට්‍රයඩ් එක අපායක් කරලා, 100 00:05:39,394 --> 00:05:41,394 අහිංසක මිනිස්සු ගොඩක් මරලා දාවි. 101 00:05:41,396 --> 00:05:43,363 එයා අතරමං වෙලා, ඩිග්ල්. 102 00:05:43,365 --> 00:05:47,066 ඒක එයා දැනගත්තත් නැතත්, මට එයාව බේරගන්න පුලුවන්. 103 00:05:47,068 --> 00:05:49,252 භයානක දෙවල් කරන එකෙන් නවත්තන්න පුලුවන්. 104 00:05:49,254 --> 00:05:50,921 ඒ එච්චරයි. ඔයාට එයාව බේරගන්න බෑ, හරිද? 105 00:05:50,923 --> 00:05:52,255 සමහර මිනිස්සු වෙනස් වෙන්නේ නෑ. 106 00:05:52,257 --> 00:05:53,623 මට පුලුවන්. 107 00:05:53,625 --> 00:05:54,958 මට එයාට උදව් කරන්න පුලුවන්. 108 00:05:54,960 --> 00:05:56,676 හරි. 109 00:05:56,678 --> 00:05:59,212 ඔයා ඉන්නවට වඩා ඔයා සම්පූර්ණයි කියලා ඔයා හිතාගෙන ඇති, 110 00:05:59,214 --> 00:06:02,549 නැත්නම් එයා හිතාගෙන ඉන්නවා ඇති එයා කරන දේ තමයි ධාර්මිකම දේ කියලා. 111 00:06:03,268 --> 00:06:04,851 ඒක මොකක් වුනත්, 112 00:06:04,853 --> 00:06:07,771 මේ හැමදෙයක්ම, නවතින්නේ නරකින්. 113 00:06:07,773 --> 00:06:09,773 නැත්නම්.. 114 00:06:15,229 --> 00:06:17,614 මම උත්සහ කරන්න ඕනි. 115 00:06:23,000 --> 00:06:25,820 Arrow 1x08 Vendetta විකාශය වූ දිනය December 5, 2012 116 00:06:28,932 --> 00:06:32,101 ඔයා කලින්ම කොහෙද යන්නේ? ඔයා ගෙදර ආවා විතරයිනේ. 117 00:06:32,103 --> 00:06:33,953 සති ගානක් පිටරට සංචාරය කරපු එකේ ප්‍රශ්නය, 118 00:06:33,955 --> 00:06:35,938 මගේ ඩෙස් එක උඩ සති ගානක වැඩ ගොඩගැහෙන්න වෙලා. 119 00:06:35,940 --> 00:06:38,407 මට ඕනි ඒ හැම එකක්ම යට ඉදන් හාරාගෙන එන්න. 120 00:06:38,409 --> 00:06:39,792 ඇත්තෙන්ම. 121 00:06:44,465 --> 00:06:46,666 මොකක්ද ඒ? 122 00:06:48,919 --> 00:06:52,255 ඔයා ගියාට පස්සේ අපි කතා කරලම නෑ. 123 00:06:52,257 --> 00:06:54,974 ඇත්තටම කතා කරලා නෑ. 124 00:06:54,976 --> 00:06:56,425 මම දන්නවා. 125 00:06:56,427 --> 00:07:00,079 මම දන්නවා රොබට්ගේ නැව ගොඩගෙන තියෙනවා හොයා ගත්තම, 126 00:07:00,965 --> 00:07:05,634 එයා මරලා කියලා දැගත්තම, ඒක ඔයාට දරාගන්න ලොකු දෙයක් කියලා. 127 00:07:07,137 --> 00:07:09,438 ඔව්, එහෙම තමයි. 128 00:07:09,440 --> 00:07:12,033 ඔයා මං ගැන අවිශ්වාසයෙන් ඉන්නවා දකින්න මට බෑ. 129 00:07:13,661 --> 00:07:17,246 මම ඔයාට බොරු කිවේ... ඔයාට රිද්දන්න නෙවෙයි. 130 00:07:17,248 --> 00:07:19,048 ඔයාව ආරක්ෂා කරන්න. 131 00:07:20,000 --> 00:07:22,201 මම වෙනස් වෙලා නෑ, වොල්ටර්. 132 00:07:22,203 --> 00:07:26,655 තවමත් මම ඔයා ආදරේ කරපු, ඔයා කසාද බැදපු ගෑනිමයි. 133 00:07:26,657 --> 00:07:28,841 ඒක ඔයාට පේනවද? 134 00:07:28,843 --> 00:07:30,293 ඔව්. 135 00:07:30,295 --> 00:07:31,794 ඔව් මට පේනවා. 136 00:07:33,997 --> 00:07:38,117 මට ඕනි අපෙන් කවුරු හරි ඉස්සරහට දෙයක් කරනවා නම් අනිත් කෙනාට ගෞරව කරන්න එකග වෙන්නයි. 137 00:07:38,469 --> 00:07:40,186 හොදයි. ඔව්, ඇත්තෙන්ම. 138 00:07:40,188 --> 00:07:42,939 වොල්ටර්. 139 00:07:42,941 --> 00:07:45,674 ඔයා මාව ඉස්කෝලේ ලගින් බස්සනවද? 140 00:07:45,676 --> 00:07:47,860 මම කැමතියි කවලම් වෙලා හරි වෙලාවට යන්න. 141 00:07:47,862 --> 00:07:51,531 ඒකෙන් මගේ ආදරේ වැඩිවෙයි. 142 00:07:51,533 --> 00:07:54,717 නැත්නම්, ඔයාට පුලුවන් මට වාහනයක් ඇරන් දිලා මේකෙන් බේරෙන්න. 143 00:07:55,620 --> 00:07:58,321 මොකක්, එතකොට මට අපි කාර් එකේ දි කරන වැදගත් කතා මගෑරෙනවනේ. 144 00:07:58,323 --> 00:08:01,874 මම හිතන්නේ නෑ. 145 00:08:03,544 --> 00:08:05,861 ගොඩක් කණගාටුයි, ෆ්රෑන්ක්. ඔයාට ඕනි අන්තිම දේ 146 00:08:05,863 --> 00:08:07,863 මුලු රෑම මාව ඔයාගේ උරහිස්ස උඩ ගෙනියන එකනේ. 147 00:08:07,865 --> 00:08:10,866 මට හිතාගන්න බෑ නික් මැරුණා කියලා. 148 00:08:10,868 --> 00:08:13,169 ඩීනා, ඔයයි නිකියි, 149 00:08:13,171 --> 00:08:14,337 ඔයාලා මට පවුලක් වගේ, හරිද? 150 00:08:14,339 --> 00:08:15,471 ඉතින් මගේ පවුලේ, 151 00:08:15,473 --> 00:08:17,890 අපි අපි ගැනම බලා ගන්නවා, හරිද? 152 00:08:17,892 --> 00:08:19,875 හරි. 153 00:08:19,877 --> 00:08:21,394 ඔයාට නැතිවුන දේට මට කණගාටුයි. 154 00:08:21,396 --> 00:08:24,897 නික් මට අයියා කෙනෙක් වගේ. 155 00:08:29,486 --> 00:08:32,188 අපි ඔයාට ඉක්මනටම කතා කරන්නම්. 156 00:08:35,025 --> 00:08:38,494 මම මේක කරපු බැල්ලිගෙ පුතාව හොයාගන්න යන්නේ. 157 00:08:38,496 --> 00:08:41,530 මගේ ජීවිතේදි, ඒකා වන්දි ගෙවය. 158 00:08:45,736 --> 00:08:48,754 අර කෙල්ලට හැමවෙලේම දෙයක් අමතක වෙනවා. 159 00:08:50,424 --> 00:08:51,540 ෆ්රෑන්ක්. 160 00:08:52,543 --> 00:08:53,909 කියන්නේ නැතිව ආවට සොරි. 161 00:08:53,911 --> 00:08:55,378 නෑ, නෑ, නෑ, ඇතුලට එන්න. ඒකට කමක් නෑ. 162 00:08:55,380 --> 00:08:56,963 ඇතුලට එන්න. 163 00:08:58,265 --> 00:09:00,850 මම දන්නවා, අපි අර කොන්ත්‍රාත් එක ගැන වැඩ කර කර හිටියේ, 164 00:09:01,403 --> 00:09:03,582 මම ‍බොලෙ වට්ටගත්තට සොරි. 165 00:09:03,921 --> 00:09:05,254 අපේ පවුලේ මරණයක් වෙලා. 166 00:09:05,256 --> 00:09:06,555 ඒ ගැන මට ගොඩක් කණගාටුයි. 167 00:09:06,557 --> 00:09:07,756 ස්තුතියි. 168 00:09:07,758 --> 00:09:10,393 ඇත්තටම කිවොත්, මම මෙතන්ට ආවෙ බිස්නස් ගැන කතා කරන්න නෙවෙයි. 169 00:09:13,614 --> 00:09:16,098 ආ. හරි. 170 00:09:17,568 --> 00:09:19,368 හොදයි, මේක.. 171 00:09:19,370 --> 00:09:22,655 මේක මම බාධා කරන්නේ නැති එකතුවීමක්. 172 00:09:24,074 --> 00:09:25,274 සමාවෙන්න, වස්තුවේ. 173 00:09:25,276 --> 00:09:27,293 තාත්තෙක් දන්නවා එයා ඕනෙ නැති වෙලාවල්. 174 00:09:31,465 --> 00:09:35,233 ඔයාට තේරෙන්නේ නැද්ද මම කතා කරන්න උනන්දුවක් නැ කියලා? 175 00:09:37,405 --> 00:09:39,755 ඔයා කතා කරන්න ඕනි නෑ. 176 00:09:52,319 --> 00:09:55,137 මේ කවුද? 177 00:09:55,139 --> 00:09:58,841 මම ගොඩකාලෙකට කලින් දැනගෙන හිටපු කෙනෙක්. 178 00:09:58,843 --> 00:10:03,446 මම... මම එයාගේ අක්කා එක්ක ඩේට් කර කර හිටියේ, 179 00:10:03,448 --> 00:10:05,081 ඉතින් ඒක සිරියස් වුනා. 180 00:10:05,083 --> 00:10:08,501 ඒත් පස්සෙ පස්සේ, මම සිරියස් වුනේ නෑ. 181 00:10:08,503 --> 00:10:11,454 ඒත් මට දේවල් ලේසියෙන් ෂේප් කරගන්න පුලුවන්. 182 00:10:15,142 --> 00:10:18,577 මම සාරාත් එක්ක නිදාගන්න පටන්ගත්තා. 183 00:10:18,579 --> 00:10:22,798 මම ම‍ගේ කෙල්ලගේ නංගිත් එක්ක නිදාගන්න පටන්ගත්තා. 184 00:10:25,335 --> 00:10:29,055 මම එයාව බෝට්ටුවේ එක්කන් ගියා. එයා මැරුණා. 185 00:10:30,640 --> 00:10:33,609 මගේ ඇස් ඉස්සරහම. 186 00:10:33,611 --> 00:10:36,212 මම රිද්දෙව්වා... මම එයාගේ පවුලටම රිද්දෙව්වා.. 187 00:10:39,232 --> 00:10:41,834 මම ඒ ගැන හිතුවේ නෑ. 188 00:10:43,904 --> 00:10:46,173 දූපතට යන්න කලින් මම හොද මිනිහෙක්. 189 00:10:46,198 --> 00:10:47,898 මම.. 190 00:10:48,241 --> 00:10:49,825 ආත්මාර්ථකාමි, සැලකිල්ලක් නැති 191 00:10:49,827 --> 00:10:56,916 භයානකයි, ඒක දැනුනා.. ගොඩක් මිනිස්සුන්ට දැනුනා. 192 00:10:56,918 --> 00:11:00,219 මට ආදරේ කරපු අයට. 193 00:11:00,221 --> 00:11:03,923 මොකද, හෙලේනා.. 194 00:11:03,925 --> 00:11:06,258 ඔයත් දූපතක ඉන්නේ. 195 00:11:06,260 --> 00:11:09,895 ඔලිවර්, මම.. 196 00:11:09,897 --> 00:11:12,214 මට ඕනි ඔයාව ලං කරගන්න. 197 00:11:13,683 --> 00:11:18,237 ඒත්... මයිකල් තමයි මම අන්තිමේට ලංකරගත්ත කෙනා. 198 00:11:19,856 --> 00:11:21,890 මට ආයෙත් රිද්දවගන්න බෑ. 199 00:11:21,892 --> 00:11:24,026 මම කවදාවත්ම ඔයාට රිද්දවන්නේ නෑ. 200 00:11:25,728 --> 00:11:29,198 මම කවදාවත්ම ඔයාට රිද්දන්නේ නෑ. 201 00:11:29,200 --> 00:11:31,417 මම පොරොන්දු වෙනවා. 202 00:11:38,160 --> 00:11:40,128 සංසුන් වෙන්න. 203 00:11:40,130 --> 00:11:41,495 සංසුන් වෙන්න, සංසුන් වෙන්න. 204 00:11:42,183 --> 00:11:44,901 දැන්, හිමිට පස්සට අදින්න. 205 00:11:44,903 --> 00:11:47,270 ඔයා නූලෙන් එකවැරම ඇගිලි තුන අතාරින්න ඕනි. 206 00:11:48,040 --> 00:11:52,325 සංසුන් වෙන්න, හුස්මගන්න. 207 00:11:53,861 --> 00:11:56,179 අතාරින්න. 208 00:11:57,499 --> 00:12:00,166 මේක කාලෙ කාදැමිල්ලක්. 209 00:12:00,168 --> 00:12:01,801 මම ඔයාට දෙයක් උගන්නන්නයි යන්නේ. 210 00:12:01,803 --> 00:12:03,753 මොකක්ද, අන්තිමේට මිනිස්සුන්ට දරුණුවට වෙඩි තියන්න විදියක්? 211 00:12:03,755 --> 00:12:05,505 නෑ, පාලනය. 212 00:12:05,507 --> 00:12:07,957 දුන්නයි ඊතලයයි පාවිචිචි කරන්න, 213 00:12:07,959 --> 00:12:13,563 ඉවසීමයි විනයයි ඕනි. 214 00:12:15,000 --> 00:12:23,000 www.baiscopelk.com 215 00:12:43,094 --> 00:12:44,410 මට මුලු දවසම මේක කරන්න පුලුවන්. 216 00:12:44,412 --> 00:12:45,762 මේක එක විදියක ෆන් එකක්. 217 00:12:45,764 --> 00:12:47,180 හයිය තියෙන මිනිස්සුන්ට මම කැමතියි. 218 00:12:47,182 --> 00:12:51,017 අපේ කුරුසේ එක පොදු දෙයක් තියෙනවා. 219 00:12:51,019 --> 00:12:54,053 මගේ එකත් තාත්තගෙන් පටන් ගත්තේ. 220 00:12:54,055 --> 00:12:57,089 එයා මට ලිස්ට් එකක් දුන්නා. 221 00:12:57,091 --> 00:13:00,209 ස්ටාර්ලින් ටවුම එයාලගේ නෙවෙයි කියලා මතක් කරලා දෙන්න. 222 00:13:01,429 --> 00:13:03,813 ඇන්තනි වෙන්සාත් මෙතන ඉන්නවා. 223 00:13:03,815 --> 00:13:05,448 එයා මගේ තාත්තට වැඩ කරන්නේ. 224 00:13:05,450 --> 00:13:08,451 එයා මත් පෙති විකුණනවා. 225 00:13:09,620 --> 00:13:11,437 ඩිග්ල්, මේ හෙලේනා. 226 00:13:11,439 --> 00:13:14,657 ඩිග්ල් මගේ... 227 00:13:14,659 --> 00:13:16,042 සහයකයා. 228 00:13:16,044 --> 00:13:18,461 ඔලිවර්ගේ වෙන සහයකයෝ... 229 00:13:18,463 --> 00:13:21,097 ඔයාට ‍දෙයක් නෙවෙයි මැඩම්. 230 00:13:23,050 --> 00:13:26,803 මම ඔය "සහයකයො" දෙන්නා තනිකරලා යන්නම්... 231 00:13:32,510 --> 00:13:34,160 එයා මගේ නමත් දන්නවා. 232 00:13:34,162 --> 00:13:35,678 ඒක ආදරණියයි. 233 00:13:35,680 --> 00:13:37,313 ඔයාට එයාව විශ්වාස කරන්න පුලුවන්. 234 00:13:37,315 --> 00:13:40,066 මම කැමති නැත්නම්. 235 00:13:40,068 --> 00:13:42,068 ඔයා මේ කෙල්ලත් එක්ක නිදාගත්තද, ඔලිවර්? 236 00:13:42,070 --> 00:13:43,653 ඒක ඔයාට අදාල දෙයක් නෙවෙයි, ඩිග්ල්. 237 00:13:43,655 --> 00:13:46,689 ඔයා මාව මේකට ගාවගත්තම ඒක මට අදාල දෙයක් වෙනවා. 238 00:13:46,691 --> 00:13:49,780 මම එකතුවෙද්දි මම ඔයාට කිවා, මම ඔයාව කෙලින් ගෙනියනවා කියලා. 239 00:13:49,828 --> 00:13:52,812 ඔලිවර්, ඔයා තනියෙන්. ඔයා කැමති විදියටත් වඩා තනියෙන්. 240 00:13:52,814 --> 00:13:54,480 ඒකයි ඔයා ඔයාට මේ කෙල්ල වෙනස් කරන්න පුලුවන් කියලා හිතන්නේ. 241 00:13:54,482 --> 00:13:56,149 මොකද ඔයා හිතනවා ඔයාට පුලුවන් කියලා. 242 00:13:56,151 --> 00:14:01,017 ඔයා හරියට තවත් දේකට ඇබ්බැහිවෙලා වෙන ඇබ්බැහියක් නැති කරගන්න පුලුවන් කියලා හිතන ඩෝප් කාරයක් වගේ. 243 00:14:01,122 --> 00:14:03,106 ඔලිවර්, ඔයා කර‍න දේ භයානකයි. 244 00:14:03,108 --> 00:14:05,175 කවුද හොද කවුද නරක කියලා පිස්සු හැදෙන එක තමයි, 245 00:14:05,177 --> 00:14:07,043 ඔයාවම මරාගන්න හොදම ක්‍රමේ. 246 00:14:08,712 --> 00:14:10,296 ඔයා යනවද? 247 00:14:12,216 --> 00:14:14,350 ඔව්, මම යන්නම යනවා. 248 00:14:14,352 --> 00:14:15,969 මේකත් එක්ක. 249 00:14:15,971 --> 00:14:18,605 අනිත් හැමදෙයක්ම, මම දන්නේ නෑ. 250 00:14:18,607 --> 00:14:21,307 මම දන්නේ නෑ, ඔලිවර්. ඔයා මට කියන්න. 251 00:14:31,870 --> 00:14:33,519 මම හිතන්නේ ඔයාට හෙට රෑට වැඩක් නැ. 252 00:14:33,521 --> 00:14:36,687 මොකද මට කැමතියි අලුත් රෙස්ටුරන්ට් එකේ විවෘත කරන උත්සවේට ඔයත් එක්ක යන්න. 253 00:14:36,708 --> 00:14:38,992 ඒ තැන ගොඩක් ගණන් නේද? 254 00:14:38,994 --> 00:14:41,077 යන හැම තැනම ගණන් තමයි. 255 00:14:41,079 --> 00:14:43,863 ඔයා කල්පනා කරද්දි ඔයාගේ නළලෙ ලස්සන රැල්ලක් එනවා. 256 00:14:43,865 --> 00:14:45,665 ‍ටොමී නවත්තන්න. මේක සීරියස්. 257 00:14:45,667 --> 00:14:47,917 මම හිතුවේ ඔයා වගකීමක් ඇතිව ජීවත් වෙයි කියලා. 258 00:14:47,919 --> 00:14:50,503 මම දන්නවා, මම හැර හැමෝම වැඩිහිටියෝ වෙලා. 259 00:14:50,505 --> 00:14:54,140 ඔලිවර්ටත් ජොබ් එකක් තියෙනවා. එයා අලුත් ක්ලබ් එකේ වැඩ කරනවා. 260 00:14:54,142 --> 00:14:56,726 ඔයා කල්පනා කරනවා වගේ. ඇයි ඔයා කල්පනා කරන්නේ? 261 00:14:56,728 --> 00:14:58,761 ඔයා කවදා හරි ඔලිවර්ගෙන් ජොබ් එකක් ගැන අහලා තියෙනවද? 262 00:14:58,763 --> 00:15:00,346 එකපාරක්වත් නෑ. 263 00:15:00,348 --> 00:15:02,315 මම ඔයාට ගොඩක් ආදරේ කරන්නේ මේක හින්දා නෙවෙයි, 264 00:15:02,317 --> 00:15:04,984 ඒත් ඔයා දන්නවනේ ක්ලබ් සිද්දියි, කොහොමද සතුටු වෙන්නෙයි කියලා. 265 00:15:04,986 --> 00:15:06,903 ඔයා ගොඩක් හොද පොයින්ට් එකක් කිවා. 266 00:15:06,905 --> 00:15:09,789 මම ඒක ගැන බලාගන්නම්. මම ඔලිට පස්සෙ කතා කරලා එයා හිතන දේ ගැන බලන්නම්. 267 00:15:10,742 --> 00:15:13,693 එයා ඒක නියම අදහසක් කියලා හිතයි. 268 00:15:15,729 --> 00:15:17,196 ඔයාගේ ඕස්ට්‍රේලියා ට්‍රිප් එක කොහොමද? 269 00:15:17,198 --> 00:15:19,198 මට හැමවෙලේම යන්න ඕනි වුනා. 270 00:15:19,200 --> 00:15:20,733 පල්ලෙහාට. ඒක හරියට... 271 00:15:20,735 --> 00:15:22,585 මට කැන්ගරුවො ගැන මේක තියෙනවා. 272 00:15:22,587 --> 00:15:24,203 ෆෝබියාවකට වැඩි දෙයක්. උන් මාව පුදුම කරනවා. 273 00:15:24,205 --> 00:15:27,772 උන් යක්කු වගේ, මට විශ්වාසයි උන්ගේ පින්තුර ඒ රටේ හැම තැනම හැම දේකම ඇති. 274 00:15:27,842 --> 00:15:30,143 වැදගත් දෙයක් කියන්නද ආවේ, මිසිස් ස්මොක්? 275 00:15:30,145 --> 00:15:31,911 ඔව්, එහෙමයි. 276 00:15:31,913 --> 00:15:36,182 ඒක ටෙම්පස්ට් ගැන. ඔයාගේ බිරිදගේ මායා කම්පැනිය. 277 00:15:36,184 --> 00:15:38,551 කම්පැනියේ සල්ලි යවපු එක. 278 00:15:38,553 --> 00:15:40,770 මේ ගැන ඔයාගේ උනන්දුව මම අගය කරනවා, ඒත්.. 279 00:15:40,772 --> 00:15:43,056 ඒක මායි ම‍ගේ බිරිදගෙයි පොඩි වැරදි වැටහීමක්. 280 00:15:43,058 --> 00:15:44,274 හැම දෙයක්ම විසදුනා. 281 00:15:44,276 --> 00:15:45,758 නෑ. මම හිතන්නේ එහෙම නැ. 282 00:15:45,760 --> 00:15:47,927 සල්ලි හුවමාරුව ගැන මට මගැරුන දෙයක් තියෙනවා. 283 00:15:47,929 --> 00:15:51,814 ඔයාගේ බිරිද කම්පැනියෙන් ගත්ත සල්ලි ගැන මම විතරක් නෙවෙයි හොයලා තියෙන්නේ. 284 00:15:53,401 --> 00:15:54,717 එයාව තව කව්රුහරි හොයලා තියෙනවා, 285 00:15:54,719 --> 00:15:56,402 ඒ කවුරු වුනත්, එයාලා වැඩ්ඩො වගයක්. 286 00:15:56,404 --> 00:15:57,737 NSA හොදයි. 287 00:15:58,039 --> 00:16:00,122 ඒත්, ඔයා දන්න විදියට. 288 00:16:00,124 --> 00:16:01,374 මමත් හොදයි. 289 00:16:01,376 --> 00:16:04,560 එයාලා අපේ සිස්ටම් එකේ කිසිම සලකුණක් දාන්නේ නැතිව ගියත්, 290 00:16:05,413 --> 00:16:07,546 මට එක දෙයක් හොයාගන්න පුලුවන් වුනා. 291 00:16:07,548 --> 00:16:10,099 හොදයි, එක පින්තූරයක්. 292 00:16:10,101 --> 00:16:13,119 ඒකෙන් ඔයාට මොනව හරි තේරෙනවද සර්? 293 00:16:13,121 --> 00:16:17,106 නෑ. 294 00:16:17,108 --> 00:16:23,774 මට තේරෙන එකම දේ තමයි මගේ එක සේවකයෙක් අවසරයක් නැතිව මගේ බිරිදගේ බිස්නස් ගැන අවුස්සනවා කියලා. 295 00:16:23,931 --> 00:16:26,065 ඒක ආයෙත් සිද්ද වුනොත්, 296 00:16:26,067 --> 00:16:28,150 මම තමුන්ව අස්කරලා දානවා. 297 00:16:28,152 --> 00:16:29,485 තේරුණාද? 298 00:16:29,487 --> 00:16:32,455 හොදටම තේරුනා. 299 00:16:50,974 --> 00:16:52,224 ඔයාගේ යාලුවා කෝ? 300 00:16:52,226 --> 00:16:54,977 අද රෑ අපි දෙන්නා විතරයි. 301 00:16:54,979 --> 00:16:56,729 ආ, ඇත්තට? 302 00:16:56,731 --> 00:16:58,797 ඔයාගේ හිතේ තියෙන්නේ මොකක්ද? 303 00:16:58,799 --> 00:17:00,399 වස්තු පාඩමක්. 304 00:17:00,401 --> 00:17:02,768 අපි ඇන්තනි වෙන්සා පස්සේද යන්නේ? 305 00:17:02,770 --> 00:17:05,438 ඔව්. ඒත් ඒක කරන්නේ මගේ කොන්දේසි යටතේ. 306 00:17:05,440 --> 00:17:07,406 ඔයාගේ තාත්තගේ සමාගමේ කොටසක් නැතිවෙනවා, 307 00:17:07,408 --> 00:17:11,193 ඒත් කිසිම අහිංසක මිනිහෙක්ට මෙකෙදි තුවාල වෙන්න බෑ. 308 00:17:11,195 --> 00:17:12,578 මොකක්ද ඒ? 309 00:17:12,580 --> 00:17:14,880 මම ඔයාට කිවා තුවක්කු වැඩකරන විදිය හිතාගන්න බෑ, 310 00:17:15,816 --> 00:17:19,584 ඒත් ඔයා දුන්නෙන් ටිකක් වැඩ දන්න හින්දා දැන් ඔයා මෙකෙනුයි වැඩ කරන්න ඕනි. 311 00:17:24,875 --> 00:17:26,125 මම ඒකට කැමතියි. 312 00:17:26,127 --> 00:17:28,160 ඔයාට ඔය විදියට එලියට යන්න බෑ. 313 00:17:28,162 --> 00:17:31,213 ඇයි? ඔයාට වැඩිපුර කබායක් තියෙනවද? 314 00:17:36,019 --> 00:17:38,220 දම් පාට එකක් නැද්ද? 315 00:17:42,343 --> 00:17:44,360 මම දම් පාටට කැමතියි. 316 00:17:44,362 --> 00:17:46,395 මේක පැලිලා නෑ. 317 00:17:46,397 --> 00:17:47,813 ඕනම කෙනෙක්ට පැලිච්ච ඒවා විකුණන්න පුලුවන්. 318 00:17:47,815 --> 00:17:50,616 ඔයාට ඕනේ වීදියක කෙලවරකුයි ආවරණයකුයි විතරයි. 319 00:17:50,618 --> 00:17:54,203 මේ ෆාමසිවලට දාන Oxycodone. 320 00:17:54,205 --> 00:17:57,490 ඒක කැවියාර්. (කෑමක්) ඒක ෂැම්පේන්. 321 00:17:57,492 --> 00:18:00,876 ඔයා මේක ෆැන්සි හව්ස්වල විකුණුවොත්, 322 00:18:00,878 --> 00:18:04,547 සල්ලිකාර ළමයිගේ සල්ලි පිච්චිලා යාවි. 323 00:18:06,667 --> 00:18:08,700 ඒක බලනවා. 324 00:18:23,716 --> 00:18:25,601 තමුසෙ කවුරු වුනත්, 325 00:18:25,603 --> 00:18:28,521 තමුසෙ හිතනවද මෙකෙන් එක කැල්ලක් විදියට එලියට යන්න පුලුවන් වෙයි කියලා? 326 00:18:28,523 --> 00:18:31,390 මමත් ඒකමයි හිතුවේ. 327 00:18:31,392 --> 00:18:34,059 ඇන්තනි වෙන්සා... 328 00:18:35,395 --> 00:18:40,282 තමුන් මේ ටවුම දූෂනය කරනවා. 329 00:18:41,000 --> 00:18:49,000 කවිඳු ගිම්හාන් (පැතුම්) ෴ කළ උපසිරැසි ගැන්වීමක් ෴ 330 00:19:12,099 --> 00:19:15,284 මත්පෙතිවල මිලියන ගානක් සල්ලි රාජසන්තකයි, 331 00:19:15,286 --> 00:19:18,120 ඔයාගේ තාත්තගේ අපරාධ රැල්ලට බඩේ පාරක්. 332 00:19:18,122 --> 00:19:19,938 කාටවත්ම මැරෙන්න වුනේ නෑ. 333 00:19:19,940 --> 00:19:23,292 සාධාරණය. 334 00:19:23,294 --> 00:19:25,578 ඔයා මොකද හිතන්නේ? 335 00:19:25,580 --> 00:19:31,083 මම හිතන්නේ මේක හොදයි වගේ. 336 00:19:31,085 --> 00:19:35,754 සාධාරණ කොටස විතරක් නෙවෙයි. 337 00:19:47,608 --> 00:19:50,026 ඇන්තනි වෙන්සාව අත්අඩංගුවට ගන්නා ලදි. 338 00:19:50,126 --> 00:19:52,193 පොලිසිය නිතිවිරෝදි මත්පෙති පිරවූ ගබඩාවක් වටලන ලදි. 339 00:19:53,162 --> 00:19:55,195 එය මිලියන ගානක් වටිනාකමකින් යුක්තයි. 340 00:19:55,197 --> 00:19:59,782 ඇසින් දුටු සාක්ෂිකරුවෝ කියන පරිදි ස්ටාර්ලින් ටවුමේ විරයයි තව සහයකයෙකුයි මෙය සිදු කර ඇති බවයි... 341 00:20:02,138 --> 00:20:03,671 කෙල්ලෙක් වෙන්න පුලුවන්. 342 00:20:06,558 --> 00:20:08,876 නරක අවුරුද්දක්? 343 00:20:08,878 --> 00:20:11,378 තුවාලෙ, මම කිවේ. 344 00:20:11,380 --> 00:20:14,348 ඔව්, සොරි. 345 00:20:14,350 --> 00:20:17,718 තවත් බිස්නස් පරාජයක්. 346 00:20:17,720 --> 00:20:20,504 වාව්. 347 00:20:20,506 --> 00:20:22,506 ඔයා ලස්සනයි. 348 00:20:23,943 --> 00:20:25,376 ඔලිවර් ක්වින්? 349 00:20:27,313 --> 00:20:31,248 ඔයා ආයෙත් සතුටෙන් ඉන්නවා දැකිමත් සතුටක්. 350 00:20:31,250 --> 00:20:33,234 ඒකට ගොඩක් කල් ගියා. 351 00:20:38,373 --> 00:20:40,925 ඔව්. 352 00:20:42,077 --> 00:20:45,546 ඔව්, ඔව්, මට වෙන්සා ගැන දැනගන්න ලැබුනා. 353 00:20:45,548 --> 00:20:48,582 ඔව්.මම දන්නවා ඒකෙන් අපිට මොකද වෙන්නේ කියලා! 354 00:20:53,772 --> 00:20:55,523 එලියට යන්න වුනාට සොරි. 355 00:20:55,525 --> 00:20:58,192 මට වැදගත් අධ්‍යක්ෂකවරුන්ගේ සාකච්ඡාවක් තියෙනවා 356 00:20:58,194 --> 00:21:00,928 ස්ටාර්ලින් ටවුමේ චිත්‍ර කෞතුකාගාරෙ ගැන. 357 00:21:00,930 --> 00:21:03,114 මම වැඩිය චිත්‍ර ගැන දන්නේ නෑ, 358 00:21:03,116 --> 00:21:04,598 ඒත් මම ඒවට ගෙවන විදිය දන්නවා. 359 00:21:04,600 --> 00:21:06,951 කමක් නෑ. හැඩේකට ගන්න. 360 00:21:06,953 --> 00:21:11,122 හරි සර්, මම ගිහින් ආපුවාම ඔයාව හම්බෙන්නම්. 361 00:21:15,000 --> 00:21:23,000 www.baiscopelk.com 362 00:22:00,000 --> 00:22:08,000 කවිඳු ගිම්හාන් (පැතුම්) ෴ කළ උපසිරැසි ගැන්වීමක් ෴ 363 00:22:46,702 --> 00:22:48,302 විනාඩි 30ක් විතරයි, 364 00:22:48,304 --> 00:22:50,421 ඒක විවෘත කිරිමට ගොඩක් නරක දෙයක් නෙවෙයි. 365 00:22:50,423 --> 00:22:52,611 එයාලා අපිව ඉක්මනට ඉන්දවව්වෙ නැත්නම්, 366 00:22:52,636 --> 00:22:54,593 මම භයානක විස්තරයක් ඔන්ලයින් ලියනවා. 367 00:22:54,594 --> 00:22:57,511 ඉන්න බලමු මට මොනවද කරන්න පුලුවන් කියලා. 368 00:22:57,513 --> 00:23:00,731 හේයි, මම කවාලි වලට කැමතියි. 369 00:23:00,733 --> 00:23:02,382 මම ටොමී මර්ලින්. 370 00:23:02,384 --> 00:23:05,069 අපිට මොකක් හරි ක්‍රමයක් තියෙනවද ක්ල්ස් එකේ උඩට යන්න? 371 00:23:05,071 --> 00:23:07,488 තියෙනවද? 372 00:23:07,490 --> 00:23:11,108 අපේ මේස ලැස්ති වුනාම අපිට කියන්න හොදද? 373 00:23:12,110 --> 00:23:14,828 ඔයාට පුලුවන් බාර් එක පිටිපස්සෙන් රටකජු ටිකක් කන්න. 374 00:23:16,199 --> 00:23:18,065 හේයි! 375 00:23:19,567 --> 00:23:22,086 මේ ඔලිවරුයි, තව කෙනෙකුයිනේ. 376 00:23:22,088 --> 00:23:24,905 ටොමී, ලොරල්, මේ හෙලේන. 377 00:23:24,907 --> 00:23:27,258 හමුවිම සතුටක්. මගේ සතුටයි. 378 00:23:27,260 --> 00:23:29,093 එසේම. 379 00:23:29,095 --> 00:23:30,244 ඔයා ලස්සනයි. 380 00:23:30,246 --> 00:23:31,745 ස්තුතියි. 381 00:23:31,747 --> 00:23:33,747 මිස්ටර් ක්වීන්, ඔයාගේ මේසෙ ලැස්තියි. 382 00:23:33,749 --> 00:23:35,249 අ‍පේ මේසෙ කොයි වෙලේද ලැස්ති වෙන්නේ? 383 00:23:35,251 --> 00:23:36,350 ඒ වෙලාවට. 384 00:23:36,352 --> 00:23:37,851 ඇයි ඔයාලා දෙන්නා අපිට එකතු වෙන්නේ නැත්තේ? 385 00:23:37,853 --> 00:23:39,253 නෑ, නෑ, අපි මේ බීමක් බීවා විතරයි... 386 00:23:39,255 --> 00:23:41,105 අපි කැමතියි. ඔයාට විශ්වාසද? 387 00:23:41,107 --> 00:23:43,924 මට විශ්වාසයි, මට බඩගිනියි. 388 00:23:43,926 --> 00:23:45,976 ඒක.. 389 00:23:45,978 --> 00:23:48,112 ඒක හොදයි. ඒක හොදයි වගේ. 390 00:23:52,183 --> 00:23:55,619 මට අමතක වුනා ඔයා ඔයාගේ පූල් එක බියර් වලින් පිරෙව්වා. 391 00:23:55,621 --> 00:23:57,738 ඒකට කේස් කියක් ගියාද? 392 00:23:57,740 --> 00:23:59,790 දාහක් හරි ඊට වැඩියි. 393 00:23:59,792 --> 00:24:02,376 එයාගේ තාත්තා ගොඩක් චූ කලා, 394 00:24:02,378 --> 00:24:04,128 මම හිතුවේ එයා ඇත්තටම ඔයාව ඒකට ඇදලා දායි කියලා. 395 00:24:04,130 --> 00:24:05,546 ඔව්, බියර් පෙවිලා මැරෙන්න. 396 00:24:05,548 --> 00:24:07,281 නරක පැති තියෙනවා යන්න. හරිද, හෙලේනා? 397 00:24:07,283 --> 00:24:09,466 මැරෙන්න හොද ක්‍රම නෑ. 398 00:24:09,468 --> 00:24:13,053 ඉතින් ඔයයි ටොමියි කොහොමද මුණගැහුනේ? 399 00:24:13,055 --> 00:24:16,623 ඇත්තටම, අපි දෙන්නා දන්නවා... 400 00:24:16,625 --> 00:24:18,409 අපි හැමෝම හැමදාම දන්නවා. 401 00:24:18,411 --> 00:24:20,961 ඔයාලා තුන්දෙනාට ලොකු අතිතයක් තියෙනවා වගේ. 402 00:24:20,963 --> 00:24:22,513 සමහර වෙලාටව ටිකක් වැඩියෙන්. 403 00:24:23,933 --> 00:24:26,233 ඉතින්, ක්ලබ් එකේ වැඩ කොහොමද? 404 00:24:26,235 --> 00:24:28,986 මම හිතුවට වඩා හිමින් වෙන්නේ. මම, මම ටිකක් බිසී වුනා. 405 00:24:28,988 --> 00:24:31,138 එහෙනම් ඔයා තව උදව්වක් හම්බුනොත් කැමති වෙයි. 406 00:24:31,140 --> 00:24:33,324 ලොරල්, ඔලිවර් ඔයා මොකක්ද කිවේ කියලා දන්නෙ නැතිව ඇති? 407 00:24:33,326 --> 00:24:35,025 වැඩ ගැන දැන් කතා කරන්න ඕනි නෑ. 408 00:24:35,027 --> 00:24:36,093 ඔයා එයාගෙන් ඇහුවෙ නැද්ද? 409 00:24:36,095 --> 00:24:37,611 මගෙන් මොකක් අහන්නද? 410 00:24:37,613 --> 00:24:40,914 ටොමීට ඕනි... ටොමී කිවා එයා ඔයාට කතා කරනවා කියලා 411 00:24:40,916 --> 00:24:43,517 ඔයාගේ නයිට් ක්ලබ් එකේ වැඩ කරන්න. 412 00:24:45,171 --> 00:24:47,454 ඇත්තට? 413 00:24:47,456 --> 00:24:50,272 සොරි. මම හිතුවේ නෑ ඔයාට කවදාවත් වගකිමක් ඕනි වෙයි කියලා. 414 00:24:50,326 --> 00:24:52,226 ඔව්, කවුද ඒක විශ්වාස කරන්නේ? 415 00:24:52,228 --> 00:24:53,811 ඔයාට හැම වෙලේම බිස්නස්වලට සම්බන්න වෙන්න ඕනි වුනා ටොමී. 416 00:24:53,813 --> 00:24:56,864 ඔයාට මතකද අපි ඇස්පන් වලට ගියාම ඔයාට ස්කයි ලොඩ්ජ් එකක් දාන්න ඕනි වුනා? 417 00:24:57,800 --> 00:24:59,499 ඇස්පන්වල මට මතක එකම දේ 418 00:24:59,501 --> 00:25:02,803 අපි එක ඇදක් තියෙන කාමරයක් බෙදාගෙන හිටියා කියලා ඔයාගේ තාත්තා තරහගත්ත එකයි. 419 00:25:04,632 --> 00:25:06,767 ඉන්න... 420 00:25:06,769 --> 00:25:09,302 ඒ කිවේ ඔයාලා දෙන්නා එකට ඉදලා තියෙනවා.. 421 00:25:09,304 --> 00:25:11,772 දැන් ඔයා එයාගේ හොදම යාලුවත් එක්ක ඩේට් කරනවා? 422 00:25:11,774 --> 00:25:15,142 ඔව්, අපිව රියලිටි තරගෙකට හොදයි නේද? 423 00:25:17,962 --> 00:25:22,666 ටොමී, ඔයා මට වැඩ කරන එක, නියම ෆන් එකක් වෙයි. 424 00:25:22,668 --> 00:25:25,502 මට ටිකක් හොද නැ වගේ. මම ටිකක් එලියට ගිහින් එන්නම්. 425 00:25:26,838 --> 00:25:29,089 මම එයාව බලන්න ගියොත් හොදයි. 426 00:25:29,091 --> 00:25:31,708 හෙලේනා, ඔයාව හමුවිම සතුටක්. 427 00:25:38,299 --> 00:25:40,434 ටොමී, මොකද ඔයා අප්සට් වෙලා? 428 00:25:40,436 --> 00:25:42,686 ඇයි ඔයා ඔලිවර්ට ජොබ් එක ගැන මොකුත් කිවේ නැත්තේ? 429 00:25:42,688 --> 00:25:44,054 ඔයා එයාට කතා කරන්නයි තිබුනේ. 430 00:25:44,056 --> 00:25:45,639 හොදයි, එහෙම නැ. 431 00:25:45,641 --> 00:25:47,274 මට තේරුනේ නෑ. මම උදව් කරන්න හැදුවා විතරයි. 432 00:25:47,276 --> 00:25:49,309 නෑ, ඔයා ඔලිවර්ට උදව් කරන්න හැදුවේ. 433 00:25:49,311 --> 00:25:52,212 ඒ සාමාන්‍ය ලෝරල්. හැමවෙ‍ලේම සුදු නයිට් පස්සේ යනවා. 434 00:25:52,214 --> 00:25:54,798 ඒ ඔලිවරුයි ලෝරෙලුයි. 435 00:25:54,800 --> 00:25:56,850 හැම වෙලේම එහෙමයි. 436 00:25:56,852 --> 00:25:59,153 ඒක වෙනස් වෙන්නෙම නෑ. 437 00:25:59,155 --> 00:26:01,121 ඔලිවරුයි මමයි වෙන් වුනා. 438 00:26:01,123 --> 00:26:03,824 ආ, ඇත්තට? මොකද ඔයා එයාගේ අලුත් ලස්සන කෙල්ල දැකපු හින්දා. 439 00:26:03,826 --> 00:26:05,492 මොකක්, මම එයාට කැමති වෙන්න ඕනිද? 440 00:26:05,494 --> 00:26:07,661 මට ඔලිවර්ගේ පිනට ඉන්න කෙනෙක් වෙන්න ඕනි නැ හරිද? 441 00:26:07,663 --> 00:26:11,898 හැමදාම මතක්වෙයි, මට ඔයාට එයා දුන්න හැම දේම දෙන්න බැරිවෙයි කියලා? 442 00:26:13,886 --> 00:26:16,486 වාසනාව නැතිවෙන එක ඔයා නැතිවෙනවට වඩා ලේසි වෙයි. 443 00:26:17,506 --> 00:26:19,539 ඉතින් ඇයි අපි දැන්ම මේක නවත්න්නේ නැත්තේ. 444 00:26:25,046 --> 00:26:27,481 හේයි, මට සමාවෙන්න. 445 00:26:27,483 --> 00:26:30,067 මම කොහොමද දන්නේ ඒක ඇතුලේ එච්චර දරුණු වෙයි කියලා? 446 00:26:30,069 --> 00:26:34,354 නෑ, මට සමාවෙන්න. සොරි මම කවදාවත් ඔයාට ඇහුන්කන් දුන්නේ නෑ. 447 00:26:34,356 --> 00:26:35,555 හෙලේනා, මොකක්ද... 448 00:26:35,557 --> 00:26:37,324 ඔයා මම ආවෙ කොහොමද කියලා දන්නවා. 449 00:26:37,326 --> 00:26:39,893 මම ඔයාට කිවා ආයෙත් මට රිද්දගන්න බෑ කියලා. 450 00:26:39,895 --> 00:26:41,995 මම ඔයාට රිද්දන්න හදන්නේ නෑ. 451 00:26:41,997 --> 00:26:45,766 ඔයාගේ ජීවිතේ ආදරෙත් එක්ක ඩිනර් එකක් ගන්න මාව එක්කන් ආපු එක එහෙනම් මොකක්ද ඔලිවර්? 452 00:26:46,669 --> 00:26:49,402 ලොරල් තමයි හැම දෙයක්ම සිරියස් ගන්න කෙල්ල, 453 00:26:49,404 --> 00:26:53,240 එයාගේ නංගිගේ සොහොන පෙන්නලා තමයි ඔයා මාව රවට්ටගත්තේ. 454 00:26:53,242 --> 00:26:54,541 මම දැක්ක ඔයා එයා දිහා බලපු විදිය. 455 00:26:54,543 --> 00:26:56,593 ඒ වගේ ආදරයක් මැරෙන්නේ නෑ. 456 00:26:56,595 --> 00:26:58,879 ඔයා තාමත් එයාට ආදරෙයි. 457 00:26:58,881 --> 00:26:59,930 මම නෑ. 458 00:27:02,051 --> 00:27:04,384 එපා, හේයි. 459 00:27:04,386 --> 00:27:05,418 මාව අල්ලන්න එපා. 460 00:27:05,420 --> 00:27:08,472 මම කතා කරලා ඉවරයි. 461 00:27:27,389 --> 00:27:30,624 මම සමාවගන්න ආවේ. 462 00:27:33,077 --> 00:27:34,762 මම දැනගෙන හිටියා ඔයා උදව් කරන්නයි හැදුවේ. 463 00:27:34,764 --> 00:27:38,015 මම හිතන්නේ මම ඇත්තට මුණ‍ දෙන්න ලැස්තිවෙලා හිටියෙ නෑ. 464 00:27:38,017 --> 00:27:40,584 මේක ගොඩක් අලුත්, ඔයයි මමයි, 465 00:27:40,586 --> 00:27:43,303 මට දකින්න ඕනි නෑ... 466 00:27:43,836 --> 00:27:45,920 මම බයවෙලා. 467 00:27:47,306 --> 00:27:51,642 මට දැන් අවුරුදු 30යි. ඒත් මම කවමදාවත් වගකීමක් ඇරගෙන නෑ. 468 00:27:53,012 --> 00:27:56,380 ඔයා, ඔයා දක්ෂයි බුද්ධිමත්. 469 00:27:56,382 --> 00:27:58,699 ඔයා මට වඩා මිලියනවාරයක් හොදයි. 470 00:27:58,701 --> 00:28:00,751 මම නවත්තන්න කලිමුත්. 471 00:28:00,753 --> 00:28:04,255 දැන් මට කිසිම දෙයක් නෑ මේක ගේන්න. 472 00:28:04,257 --> 00:28:06,724 මම කවදාවත් සල්ලි ගැන හිතුවේ නෑ. 473 00:28:06,726 --> 00:28:10,778 ඇත්ත තමයි, බිලියනපතිකම තමයි ඔයාගේ අන්තිමේට තිබුන ගතිගුණෙ. 474 00:28:12,298 --> 00:28:17,118 මට ගොඩක් සමාවෙන්න මම ඔයාව ඔලිවර් එක්ක වැඩ කරන්න දාලා අමාරුවේ දැම්මනම්. 475 00:28:17,120 --> 00:28:19,670 මම නිකන්... මම හිතුවේ එයත් එක්ක වැඩ කරන එක හොද අදහසක් කියලා. 476 00:28:19,672 --> 00:28:22,106 මොකද එයා ඔයාගේ යාලුවෙක්. 477 00:28:22,108 --> 00:28:24,759 යාලුවෙක්ගෙන් උදව්වක් ඉල්ලුවාට කමක් නෑ. 478 00:28:24,761 --> 00:28:27,294 ඔයාට ඔයාගේ තත්වෙ නැතිවෙන්නෙ නැ. 479 00:28:27,296 --> 00:28:29,897 මම කැමතියි ම‍ගේ තත්වෙ නැති කරගන්න. 480 00:28:29,899 --> 00:28:33,234 මට ඔයාව නැති කරගන්නයි බැරි. 481 00:28:34,803 --> 00:28:36,604 හොදයි... 482 00:28:36,606 --> 00:28:41,508 මම ඒක ලේසිවෙයි කියන්නේ නෑ... 483 00:28:41,510 --> 00:28:43,867 ඒත් ඔයාට හේත්තු වෙන්න කෙනෙක් ඕනි නම් මම මෙතන ඉන්නවා, 484 00:28:45,131 --> 00:28:48,799 මිනිස්සු එකතුවුනාම ඒකයි කරන්නේ. 485 00:28:48,801 --> 00:28:52,853 ‍කොල්ලයි - කෙල්ලයි වගේ එකතු වුනාමද? 486 00:28:52,855 --> 00:28:56,857 මේ වෙලාව විනාශ කරන්න එපා. 487 00:28:56,859 --> 00:28:59,377 ඒක ඔයාට හොදින් වේගෙන යන්නේ. 488 00:29:10,205 --> 00:29:13,507 අද රෑ ඔයා කතා කරයි කියලා මම බලාපො‍රොත්තු වුනේ නෑ. 489 00:29:13,509 --> 00:29:16,427 මොනව හරි වුනාද? 490 00:29:17,430 --> 00:29:19,430 මම හිතන්නේ ඔයා හරි. 491 00:29:20,715 --> 00:29:23,684 හරි. කොයි කොටසද? 492 00:29:23,686 --> 00:29:25,186 හැම දෙයක්ම. 493 00:29:28,240 --> 00:29:31,008 මම ඔයාට ඇහුන්කන් දෙන්නයි තිබුනේ. 494 00:29:33,228 --> 00:29:36,163 ඔලිවර්, ඔයා කිවේ එයාට වෙනස් වෙන්න උදව් කරන්න ඕනි කියලයි. 495 00:29:36,165 --> 00:29:40,418 කාරණේ තමයි, එයා දැනටමත් වෙනස් වෙලා. 496 00:29:40,420 --> 00:29:42,670 එයාගේ තාත්තා එයාගේ කොල්ලව මැරුවම, 497 00:29:42,672 --> 00:29:45,306 එයා දරුණු අදුරු කෙනෙක්ට වෙනස් වෙලා. 498 00:29:45,308 --> 00:29:47,241 දැන් ඔයාට ඒක පේනවා නේද? 499 00:29:47,243 --> 00:29:49,576 ඒක නෙවෙයි මම... ඒක නිසා නෙවෙයි මට ඒක පෙනුනෙ නැත්තේ, ඩිග්ල්. 500 00:29:49,578 --> 00:29:52,763 මට.. මට ඕනි වුනේ නෑ. 501 00:29:52,765 --> 00:29:55,766 මම දෙබිඩි ජීවිතයක් ගෙවන්නේ, ඒක කරන්න, 502 00:29:55,768 --> 00:29:58,436 මම ආදරය කරපු හැම කෙනෙක්ම මගේ අතේ දුරින් තියාගෙන ඉන්න ඕනි. 503 00:29:59,255 --> 00:30:01,588 මම ගොඩක් අතාරිනවා, සමහර විට... 504 00:30:01,590 --> 00:30:04,275 මම හිතුවේ ලෝකයම මට ණයයි කියලා. 505 00:30:05,393 --> 00:30:08,095 ඒත් මම අද රෑ එයාගේ ඇස් දිහා බැලුවම, 506 00:30:08,097 --> 00:30:11,449 මට එයාව ඒ සිමාවට යන එක නවත්තන්න බෑ. 507 00:30:11,451 --> 00:30:14,401 එයා... එයා ඒක පහුකරලා ඉවරයි. 508 00:30:49,989 --> 00:30:51,906 මම චයිනිස් කතා කරන්නේ නෑ. 509 00:30:51,908 --> 00:30:55,826 මම ඔයාට ගුඩ්බායි කියන්නයි ආවේ. 510 00:31:04,452 --> 00:31:09,507 තමුසෙගෙ ‍ලොක්කා ෆ්රෑන්ක් බර්ටනලිට කියනවා එයාගේ සුබපැතුම් එවනවා කියලා. 511 00:31:22,939 --> 00:31:24,522 ඔයාට මාව හම්බෙන්න ඕනිද, මිස්ටර් ස්ටීල්? 512 00:31:24,524 --> 00:31:27,174 මම කිවද, දැන් ක්‍රිස්මස්, 513 00:31:27,176 --> 00:31:31,326 හිතුවෙ නැතිවිදිටය රස්සා නැති වෙලා මේ අවුරුද්දේ සියදිවි නසාගැනීම් ගොඩයි. 514 00:31:34,566 --> 00:31:37,701 මේ නෝට් බුක් එක ගැන ඔයාට පුලුවන් හැම දෙයක්ම හොයාගන්න. 515 00:31:37,703 --> 00:31:39,418 කොහෙද හදලා තියෙන්නේ, කොහෙන්ද ගන්නේ. 516 00:31:39,564 --> 00:31:41,132 තේරුම මොකක්ද කියලා. හරි සර්. 517 00:31:41,133 --> 00:31:43,116 සුබපැතුම්.. 518 00:31:43,118 --> 00:31:45,419 අපේ ආරක්ෂක ප්‍රධානියා ‍ජෝෂ් හඩ්සන්ගෙන් මම ඉල්ලුවා, 519 00:31:45,421 --> 00:31:47,755 මේ ප්‍රශ්නෙ ගැනම බලන්න කියලා. 520 00:31:47,757 --> 00:31:53,260 එයා ඊලග දවසේ මැරුණ. 521 00:31:54,162 --> 00:31:56,213 මම මේ ගැන ඔයාගෙන් අහන්නේ, 522 00:31:56,215 --> 00:31:57,998 මේ අබිරහස, 523 00:31:58,000 --> 00:32:00,434 ඔයාට විශ්වාසද මේක කරන්න ඕනි කියලා? 524 00:32:01,336 --> 00:32:03,336 මම අබිරහස්වලට වෛර කරනවා. 525 00:32:03,338 --> 00:32:05,488 එවා මාව අවුල් කරනවා. 526 00:32:05,490 --> 00:32:07,940 එවා විසදන්නම ඕනි. 527 00:32:33,968 --> 00:32:35,952 මේ ඩිග්. 528 00:32:35,954 --> 00:32:39,021 මොකක්ද තත්වේ? 529 00:32:39,023 --> 00:32:40,923 යුද්ධයක්. 530 00:32:44,454 --> 00:32:47,051 බොස් අපිට දැනගන්න ලැබුනා... කවුරුහරි ෂිශාන්ට වෙඩි තියලා. 531 00:32:47,075 --> 00:32:48,441 එයා මැරිලා. 532 00:32:49,660 --> 00:32:53,095 හරි. එහෙනම් අපි දන්නවා ඊලගට මොකද වෙන්නේ කියලා. 533 00:32:53,097 --> 00:32:55,998 හැමොටම සුදානම් වෙන්න කියන්න. 534 00:33:13,183 --> 00:33:16,518 රිකෝ කතා කරන්නේ නෑ. ඒක බලනවා. 535 00:33:59,196 --> 00:34:00,863 ෆ්රෑන්ක් බර්ටනලි.. 536 00:34:00,865 --> 00:34:02,364 මේක ෂිශැන් වෙනුවෙන්. 537 00:34:07,904 --> 00:34:09,288 දුවන්න. 538 00:34:38,024 --> 00:34:40,809 හෙලේනා.. 539 00:34:40,811 --> 00:34:41,810 මොකද මේ? 540 00:34:41,812 --> 00:34:44,980 මයිකල් වෙනුවෙන්. 541 00:34:44,982 --> 00:34:47,816 මම දන්නවා ඔයයි එයාව මැරුවේ. සල්වාටි මට කිවා. 542 00:34:47,818 --> 00:34:49,768 මම ඒක කලේ පවුල ආරක්ෂා කරන්න. 543 00:34:49,770 --> 00:34:51,820 මම ඔයාගෙන් හැම දෙයක්ම ඈත් කලා, 544 00:34:51,822 --> 00:34:55,207 මොකද ඔයා මගෙන් හැම දෙයක්ම ඈත් කළා. 545 00:34:57,193 --> 00:34:59,996 අන්තිමේට ඔයාට දැනෙයි ඔයාගේ මුලු ලෝකෙම විනාශෙට හේතුව ඔයාගෙම ලේ කියලා. 546 00:35:40,203 --> 00:35:41,587 එපා! 547 00:35:48,428 --> 00:35:49,712 හෙලේනා? 548 00:35:51,415 --> 00:35:52,798 හෙලේනා. 549 00:36:22,958 --> 00:36:25,241 හෙලෙනා, පරිස්සමෙන්, පරිස්සමෙන්. 550 00:36:25,243 --> 00:36:28,044 ඔයා වාසනාවන්තයි. 551 00:36:28,046 --> 00:36:30,630 මම වැදගත් නැද්ද? 552 00:36:30,632 --> 00:36:31,914 හෙලේනා.. 553 00:36:31,916 --> 00:36:33,099 ඒකා මෘගයෙක්. 554 00:36:33,101 --> 00:36:36,019 අපරාධකාරයෙක්. ඇයි තමුන් ඒකව බේරුවේ? 555 00:36:36,021 --> 00:36:39,422 මම එයාව බේරුවේ නෑ. මම ඔයාව බේරුවේ. 556 00:36:39,424 --> 00:36:41,441 ඔයා හිතන්නේ ඔයා මැරුවම, 557 00:36:41,443 --> 00:36:44,060 ඔයාගේ අතේ ලේ ගැවුනාම කොයි ව‍ගේද කියලා. 558 00:36:44,062 --> 00:36:45,678 ඔයාට තේරෙන්නේ නෑ. ඔයාට තේරෙන්නේ නෑ. 559 00:36:45,680 --> 00:36:48,031 ඒක ඔයා අනුව තමයි, 560 00:36:48,033 --> 00:36:50,783 විශේෂයෙන් ඒ ඔයාගේ තාත්තා වුනාම. 561 00:36:50,785 --> 00:36:52,051 මම නවතින්නේ නෑ. 562 00:36:52,053 --> 00:36:54,070 පොලිසිය එයාව අල්ලගත්තා. 563 00:36:54,072 --> 00:36:56,439 එයා හිරේට වගේම බන්ධනාගාරෙටත් යයි. 564 00:36:56,441 --> 00:36:57,991 එයාට විරුද්ධ කිසිම සාක්ෂියක් එයාලා ලග නෑ. 565 00:36:57,993 --> 00:36:59,492 දැන් එයාලට තියෙනවා. 566 00:37:00,961 --> 00:37:02,445 ලැප්‍ටොප් එක. 567 00:37:02,447 --> 00:37:03,897 එයා ඉවරයි, හෙලේනා. 568 00:37:03,899 --> 00:37:06,082 මුලු ජීවිතකාලෙටම. 569 00:37:06,084 --> 00:37:08,951 මේකයි... සාධාරණය. 570 00:37:08,953 --> 00:37:10,720 එහෙනම් මම හිතන්නේ ඔයා හරි. 571 00:37:10,722 --> 00:37:12,672 මම පළිගන්න ගොඩක් කැමතියි. 572 00:37:12,674 --> 00:37:14,924 මගේ පාරෙන් අයින් වෙනවා, ඔලිවර්. 573 00:37:14,926 --> 00:37:18,678 නැත්නම් මම ඔයාගේ රහස නැතිකරලා දානවා. 574 00:37:18,680 --> 00:37:21,097 හෙලේනා. 575 00:37:23,484 --> 00:37:26,936 මම මොකක්ද කලේ, 576 00:37:26,938 --> 00:37:29,072 මම කරපු හැම දෙයක්ම, 577 00:37:29,074 --> 00:37:32,492 මම හැමදෙයක්ම කලේ ඔයා වෙනුවෙන්. 578 00:37:32,494 --> 00:37:38,114 බොහොම කනගාටුයි මට ඒක කියන්න බෑ. 579 00:37:50,327 --> 00:37:51,544 හේයි, ඔයා. 580 00:37:51,546 --> 00:37:52,845 කෝල් එකට ස්තුතියි. 581 00:37:52,847 --> 00:37:55,515 මොකටද නංගිලා ඉන්නේ? 582 00:38:00,938 --> 00:38:05,725 ජැලපෝන් එක්ක චිලි චීස් බත්. 583 00:38:07,511 --> 00:38:10,863 උදව් කරලා අඩනවා මම දැක්කමයි. 584 00:38:12,150 --> 00:38:13,950 මම දන්නේ නෑ කෝකද ගොඩක් රිදෙන්නේ කියලා, 585 00:38:13,952 --> 00:38:18,037 මේකද නැත්නම් කියුරාරි ගාපු උණ්ඩයක් වැදුනමද කියලා. 586 00:38:18,039 --> 00:38:20,707 එතන හිටියා, ඒක කලා. ඇත්තෙන්ම උණ්ඩෙ. 587 00:38:25,130 --> 00:38:29,098 ඔලිවර්, මම මේක බලාපොරොත්තු වුනේ නෑ, ඒත්... 588 00:38:29,100 --> 00:38:33,536 මම හිතන්නේ නෑ ආදරෙන් කෙනෙක්ව වෙනස් කරන්න හරි බේරන්න හරි පුලුවන් කියලා. 589 00:38:33,538 --> 00:38:36,406 මම හිතන්නේ හරියට ගැලපෙන කෙනා හොයාගන්න එක තමයි හොද. 590 00:38:40,210 --> 00:38:42,345 කවදා හරි ඔයාට පුලුවන් වෙයි. 591 00:38:42,347 --> 00:38:46,549 මම හිතන්නේ ඒ පාලම මම ගිනිතිබ්බා. 592 00:38:46,551 --> 00:38:48,651 බෝම්බයක් දාගත්තා, ඇත්තටම. 593 00:38:48,653 --> 00:38:50,886 ඉතින් ඔයා හිතපු විදියටම දේවල් සිද්ද වුනේ නෑ. 594 00:38:50,888 --> 00:38:52,355 ඔයා ෆ්රෑන්ක් බර්ටනලිගේ ජීවිතේ බේරුවා. 595 00:38:52,357 --> 00:38:54,107 එයා ටිකක් හරි කරයි. 596 00:38:54,109 --> 00:38:56,159 සාධාරණය දින්නා. 597 00:38:56,161 --> 00:39:00,563 හේලේනා ඒක ඒ විදියට දකින්නේ නෑ. 598 00:39:00,565 --> 00:39:04,233 ඔයා විවෘත වුනා, ඔයා ඔයාගෙ හදවතින් අවධානමක් ගත්තා. 599 00:39:04,235 --> 00:39:06,736 මාස ගාණකට කලින් මට හම්බුන ඔලිවර්ට නම්, 600 00:39:06,738 --> 00:39:10,072 ඒක කොහොමටවත් කරන්න බෑ. 601 00:39:10,074 --> 00:39:12,608 ඔයාට හරි කෙනාව හම්බුනාම, 602 00:39:12,610 --> 00:39:14,744 ඔයා එයාට සූදානම් වෙයි. 603 00:39:29,777 --> 00:39:31,194 ඔයා මොනවද කරන්නේ? 604 00:39:31,196 --> 00:39:33,279 මට මේක කරන්න කරුවල ඕනි. 605 00:39:33,281 --> 00:39:35,565 මම ඒ වාක්‍යය ගැන නම් තව වතාවක් හිතන්න ඕනි. 606 00:39:35,567 --> 00:39:37,617 ඒක නරක විදියට කියවුනාද කියලා. 607 00:39:37,619 --> 00:39:39,101 බලන්න. 608 00:39:44,241 --> 00:39:46,292 මට මොකුත් පේන්නේ නෑ. 609 00:39:46,294 --> 00:39:47,877 මම මේක ව්‍යවහාරික ගණිතයෙන් ඉගෙන ගත්තේ. 610 00:39:47,879 --> 00:39:50,630 එවාට UV කිරණ අහු කරගන්න පුලුවන්. 611 00:39:51,666 --> 00:39:54,751 දැන් ආපහු පොත බලන්න. 612 00:40:19,309 --> 00:40:20,993 හායි. 613 00:40:20,995 --> 00:40:22,912 බලන්න, 614 00:40:22,914 --> 00:40:24,664 ඊයෙ රෑ ගැන මට සමාවෙන්න. 615 00:40:24,666 --> 00:40:26,816 ඒක නිකන්.. ඒක ගොඩක් දුර ගියා. 616 00:40:26,818 --> 00:40:29,168 එකම මේසෙ ඉදගෙන. ඒක... 617 00:40:29,170 --> 00:40:30,453 ඒක මෝඩකමක්. 618 00:40:30,455 --> 00:40:34,257 නැ. මමයි මෝඩ වුනේ. 619 00:40:34,259 --> 00:40:38,494 මම ඔයාට හොදින් කතා කලේම නෑ. 620 00:40:40,330 --> 00:40:42,131 මගේ තාත්තා මාව කපලා දැම්මා. 621 00:40:42,133 --> 00:40:43,966 එයා මගේ හැම සල්ලියක්ම ගත්තා. 622 00:40:43,968 --> 00:40:47,303 මම හීනෙන් වගේ ජීවත් වෙන්නේ. 623 00:40:47,305 --> 00:40:48,805 ඇත්තට? 624 00:40:50,190 --> 00:40:51,507 ඇයි ඔයා මොකුත් කියන්නේ නැත්තේ? 625 00:40:51,509 --> 00:40:53,276 අමාරුකම, ලැජ්ජාව, ඊර්ෂ්‍යාව, 626 00:40:53,278 --> 00:40:56,779 ඇත්තටම අනිත් හැගිම් නම් මට වැඩිය දැනෙන්නේ නෑ. 627 00:40:56,781 --> 00:40:59,198 ටොමී, මගේ ස්ථාවර තැම්පතු ඔයාගේ වගේ තමයි. 628 00:41:00,684 --> 00:41:01,901 නෑ. 629 00:41:01,903 --> 00:41:04,153 ඒක තමයි ලේසිම උත්තරේ. 630 00:41:04,155 --> 00:41:08,374 විශ්වාස කරන්න, මම ලේසි උත්තරවලට කැමති වුනා. 631 00:41:08,376 --> 00:41:10,376 ඒත් මට ඕනි ජොබ් එකක්. 632 00:41:12,529 --> 00:41:14,213 මම වෙනස් වෙන්නයි හදන්නේ. 633 00:41:14,215 --> 00:41:18,200 මොකටද කියන්න දන්නේ නෑ, ඒත්.. 634 00:41:18,202 --> 00:41:21,254 මට තවත් ඒ හිටපු කෙනා වෙන්න බෑ. 635 00:41:22,639 --> 00:41:28,240 මට කියන්න සතුටුයි මගේ ප්‍රධාන මැනේජර්ගේ තනතුර තියෙනවා. 636 00:41:28,379 --> 00:41:31,514 ඔයා තමයි ඒක ගැලපෙනම කෙනා. 637 00:41:31,516 --> 00:41:33,516 මට ඩෙන්ටල් සල්ලි හම්බෙනවද? මොකද මේ හිනාව එච්චර ලාබ නෑ. 638 00:41:33,518 --> 00:41:36,602 මම ඒ ගැන බලන්නම්. 639 00:41:44,761 --> 00:41:46,078 ඔයා හොදින්ද? 640 00:41:46,080 --> 00:41:48,414 එහෙම වෙයි. 641 00:41:48,416 --> 00:41:50,116 හෙලේනත් එක්ක මොනව හරි වුනාද? 642 00:41:50,118 --> 00:41:52,218 අපි වෙන් වුනා. 643 00:41:53,570 --> 00:41:56,906 ඒත් මට හිතෙනවා මට එයාව ආයෙත් දකින්න පුලුවන් වෙයි. 644 00:41:57,326 --> 00:42:02,326 == Kavindu-Pathum.blogspot.com ==