1 00:00:00,784 --> 00:00:02,993 මගේ නම ඔලිවර් ක්වීන්. 2 00:00:03,380 --> 00:00:07,714 අවුරුදු 5ක් මම එක ඉලක්කයක් වෙනුවෙන් දුපතක අසරණ වෙලා හිටියා.. 3 00:00:05,215 --> 00:00:07,715 4 00:00:07,716 --> 00:00:10,118 බේරිම.. 5 00:00:10,119 --> 00:00:11,553 ඔලිවර් ක්වීන් ජිවතුන් අතර. 6 00:00:11,554 --> 00:00:14,355 මම මගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරනවා.. 7 00:00:14,380 --> 00:00:16,380 මගේ නගරය දූෂණය කරපු අයගේ ලිස්ට් එකක් එයා මට දුන්නා. 8 00:00:16,625 --> 00:00:20,628 මගේ ටවුම දූෂණය කරපු අයව පාතට ඇදලා දාන්න. 9 00:00:20,629 --> 00:00:24,298 මේක කරන්න, මට වෙන කෙනෙක් වෙන්න වුනා. 10 00:00:24,299 --> 00:00:28,635 මට වෙන දෙයක් වෙන්න වුනා. 11 00:00:28,636 --> 00:00:30,637 . . . ...පසුගිය කොටස් වලින්... . . 12 00:00:30,638 --> 00:00:32,872 13 00:00:32,873 --> 00:00:35,509 ක්වින් මහත්මිය ආයෝජනය කරපු සමාගම නෑ. 14 00:00:35,510 --> 00:00:39,445 ටෙම්පස්ට් ස්ටාර්ලින් නගරේ ගබඩාවක් හදලා තියෙනවා. 15 00:00:39,446 --> 00:00:42,082 මම කියන්නේ නෑ සෙල්ලක්කාර කොල්ලා රගපෑමක් කියලා, 16 00:00:42,083 --> 00:00:44,183 ඒත් ටික වෙලාවකට පස්සේ, ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. 17 00:00:44,184 --> 00:00:47,587 එකා පරික්ෂාවෙන් ඉන්න එකෙක්, ඒකා කාලකණ්නි අපරාදකාරයෙක්. 18 00:00:47,588 --> 00:00:50,757 මෙන්න හුවමාරු මධ්‍යස්ථානයේ වීඩියෝ.. මම මොනව ගැනද බලන්න ඕනි? 19 00:00:50,758 --> 00:00:52,425 මට අසාමාන්‍ය ඕනි දෙයක් බලන්න ඕනි. 20 00:00:52,426 --> 00:00:53,893 ඒ මොකක්ද ඒ? ආපහු දාන්න. 21 00:00:53,894 --> 00:00:55,193 ඔලිවර් ක්වීන්, තමුන්ව අත්අඩංගුවට ගන්නවා. 22 00:00:55,194 --> 00:00:56,294 අධිකරණයට බාධා කිරිම, පහරදිම, 23 00:00:56,295 --> 00:00:58,030 අනවසරයෙන් ඇතුල්වීම, 24 00:00:58,031 --> 00:00:59,932 තමුසෙගෙ මොලේ අවුල් වෙලාද? තව මිනිමරුවෙක්. 25 00:01:02,000 --> 00:01:09,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 26 00:01:09,442 --> 00:01:12,076 රෑ කෑම. 27 00:01:12,077 --> 00:01:14,145 අයියෝ... ආ මට අදහසක් ආවා. 28 00:01:14,146 --> 00:01:21,514 මම අර දේට විද්දට පස්සෙ ඔයා අර ලේ පිරිච්ච මැරිච්ච සතා ගේන්න යන්නෙ නැත්තෙ ඇයි? 29 00:01:16,015 --> 00:01:18,582 30 00:01:18,583 --> 00:01:21,619 31 00:01:21,620 --> 00:01:23,387 මොකක්ද? 32 00:01:23,388 --> 00:01:25,456 උත්සහ කරන්න. හුස්ම ගන්න. 33 00:01:25,457 --> 00:01:27,624 හැමදේටම, හුස්ම ගන්න. 34 00:01:27,625 --> 00:01:32,729 හුස්ම ගන්න, ඉලක්ක කරන්න... විදින්න. 35 00:01:32,730 --> 00:01:34,397 මෙන්න. 36 00:01:36,467 --> 00:01:39,502 අර ගහට තියන්න. 37 00:01:52,549 --> 00:01:55,751 හුස්ම ගන්න. 38 00:01:57,487 --> 00:01:59,487 39 00:01:59,488 --> 00:02:02,323 40 00:02:02,324 --> 00:02:03,491 ඒ මොකක්ද කිවේ? 41 00:02:03,492 --> 00:02:06,661 ඔයා නරක විදියට මැරේවි. 42 00:02:06,662 --> 00:02:09,764 ගේන්න. 43 00:02:10,000 --> 00:02:35,000 ◄ ◄ ◄◄◄කවිඳු ගිම්හාන් (පැතුම්)►►► ► ► ෴ කළ උපසිරැසි ගැන්වීමක්෴ - 06 44 00:02:28,149 --> 00:02:30,983 45 00:02:34,221 --> 00:02:36,388 46 00:02:37,825 --> 00:02:40,026 ඉන්න! ඉන්න! 47 00:02:40,027 --> 00:02:43,229 ඔයාලට මාව මෙතන දාලා යන්න බෑ! අනේ මට මෙහෙම කරන්න එපා! 48 00:02:43,230 --> 00:02:44,731 එපා! 49 00:02:44,732 --> 00:02:49,267 අනේ මම මොකුත් කලේ නෑ. 50 00:02:49,268 --> 00:02:52,070 පොලිසිය හිතන්නේ එයාලා මං කවුද කියලා දන්නවා කියලා. 51 00:02:52,071 --> 00:02:53,705 එයාලා හිතන්නේ මම තමයි පරික්ෂාකාරිව ඉන්න කෙනා කියලා. 52 00:02:53,706 --> 00:02:56,407 කබාය දාගත්ත මිනිහා නගරේ අපරාධවලට බාධාවක් වෙලා. 53 00:02:56,408 --> 00:02:58,877 එයාලා හිතන්නේ එයාලා මාව අල්ලාගත්තා කියලා. 54 00:02:58,878 --> 00:03:01,012 මට එලියට යන්න විදියක් නෑ කියලා. 55 00:03:01,013 --> 00:03:03,048 එයාලා බාගයයි හරි. 56 00:03:04,000 --> 00:03:09,000 ArroW 1x05 - Damaged විකාශය වූ දිනය November 07, 2012 57 00:03:11,022 --> 00:03:12,690 මේක වැරදිමක්. 58 00:03:12,691 --> 00:03:16,159 වාර්තාවට කරුණු ගන්න මම තමුන්ගෙන් ප්‍රශ්න කිපයක් අහනවා. 59 00:03:14,460 --> 00:03:16,193 60 00:03:16,194 --> 00:03:17,629 තමුන්ව මිට කලින් අත්අඩංගුවට ඇරන් තියෙනවද? 61 00:03:17,630 --> 00:03:18,929 ඒක හරි, මම ඒකට උත්තරේ දන්නවා, 62 00:03:18,930 --> 00:03:20,697 ගොඩක් සැරයක්. 63 00:03:20,698 --> 00:03:23,433 මම කිවා වගේ, මේක වැරැදීමක්. 64 00:03:23,434 --> 00:03:27,901 ලගදිම මට වුන වැරැද්ද තමයි වරාය ලගදි අවස්ථාවක් ආපුවෙලේ මම තමුන්ට වෙඩි නොතියපු එක. 65 00:03:25,202 --> 00:03:27,937 66 00:03:27,938 --> 00:03:30,474 ඔයා හිතන කෙනා නෙවෙයි මම. 67 00:03:30,475 --> 00:03:32,576 ඇත්තටම මම හිතන කෙනා තමයි තමුන්. 68 00:03:32,577 --> 00:03:35,444 තමුසෙ භයානක සතෙක් කාටද රිදෙන්නෙ කියලා හිතන්නේ නැතිව, 69 00:03:35,445 --> 00:03:39,145 උබ දැන් කරන්නේ ආධාරයි කුඩා නැව් වෙනුවට දුනු ඊතල ඇරගන්න එක. 70 00:03:37,748 --> 00:03:39,181 71 00:03:39,182 --> 00:03:41,617 පරික්ෂකතුමනි.. ඔයා මට වෛර කරනවා. 72 00:03:41,618 --> 00:03:43,486 මට ඒක තේරුනා. 73 00:03:43,487 --> 00:03:46,121 හැබැයි ඒකෙන් මාව වැරදිකාරයෙක් කරන්න බෑ. 74 00:03:46,122 --> 00:03:50,791 නෑ. කැමරාවල තිබුන විඩියෝවල තමුසෙ කොල කබායක් එක්ක අමුතු වැඩක් කරනවා. 75 00:03:48,692 --> 00:03:50,859 76 00:03:50,860 --> 00:03:52,527 මම ආයෙත් කියනවා, 77 00:03:52,528 --> 00:03:54,529 වෙඩි සද්දයක් ඇහුන ගමන්ම මම ලිෆ්ට් එක පැත්තට දිව්වා. 78 00:03:54,530 --> 00:03:57,131 මම මල්ලක් දැක්කා. මම හිතු‍වේ ඒක වෙඩිතියන කෙනාගෙයි කියලා. 79 00:03:57,132 --> 00:03:59,132 මම ඒක ඇරලා ඇතුල බලපුවාම දැක්කා... කබායක්. 80 00:03:59,157 --> 00:04:02,157 ඉතින් තමුසෙ ඒක ගෙදර ගෙනියව්වද? මොකද අපිට ඒක හම්බුනේ නෑ. 81 00:04:02,638 --> 00:04:03,971 එතකොට ඇඩම් හන්ට්ට කරදර කරපු එක ගැන? 82 00:04:03,972 --> 00:04:07,374 ඒක තමුන්ගේ පාටියට පාරෙන් එහා පැත්තෙ තැනක ගත්තේ නිකන් වෙන්නැති. 83 00:04:05,775 --> 00:04:07,474 84 00:04:07,475 --> 00:04:09,443 ඒවා එකට ගැලපෙනවා. නෑ. 85 00:04:09,444 --> 00:04:14,112 එයාලා එහෙම ගොඩගහපුවාම, ඒක සාක්ෂියක් වෙනවා. 86 00:04:11,813 --> 00:04:14,181 87 00:04:14,182 --> 00:04:16,149 එයාගෙ දෙමව්පියෝ ඇවිත්. එයාලට ඉන්න කියන්න. 88 00:04:16,150 --> 00:04:17,618 මට මගේ පුතාව බලන්න ඕනි. 89 00:04:17,619 --> 00:04:19,152 මම ප්‍රශ්නකිරිමක් මැද ඉන්නේ! 90 00:04:19,153 --> 00:04:21,121 ලාන්ස් පරික්ෂකතුමා, මම දන්නවා ඔයා මගේ පවුලත් එක්ක තරහයි, 91 00:04:21,122 --> 00:04:25,490 ඒත් ඒක මගේ පුතා කිසිම දෙයක් නැතිව අත්අඩංගුවට ගන්නකන් දුර යයි කියලා මං හිතුවේ නෑ. 92 00:04:22,791 --> 00:04:25,525 93 00:04:25,526 --> 00:04:27,893 මට සාක්ෂි තියනවා. 94 00:04:27,894 --> 00:04:31,197 ඔයාට ඒවි මිස්ටර් ක්වින්ගේ නිතිඥයා ආපුවාම පෙන්නන්න පුලුවන් වෙයි. 95 00:04:31,198 --> 00:04:35,432 එතකන්, ප්‍රශ්නකිරිම ඉවරයි, පරික්ෂකතුමනි. 96 00:04:33,133 --> 00:04:35,501 97 00:04:37,671 --> 00:04:41,139 හරි. ඔයාලට විනාඩි 15ක් තියෙනවා. 98 00:04:42,975 --> 00:04:45,109 99 00:04:45,110 --> 00:04:47,813 ලාන්ස් පරික්ෂක පේන විදියට පුද්ගලික තරහක් පිරිමහගන්න හදන්නේ. 100 00:04:47,814 --> 00:04:50,148 එහෙම තමයි. 101 00:04:50,149 --> 00:04:52,517 එයා එයාගේ දුවගේ මරණෙට මට බැන්නා. 102 00:04:52,518 --> 00:04:57,386 තව කොල කබාය දාගෙන ඊතලවලින් විදලා මිනිස්සු මරන්නේ මමයි කියලා එයා හිතනවා. 103 00:04:55,187 --> 00:04:57,388 104 00:04:57,389 --> 00:05:00,725 වැදගත්ම දේ තමයි ඔයාගේ නිතිඥයා එනකන් මොකුත්ම කියන්න එපා. 105 00:05:00,726 --> 00:05:03,694 හොදයි. මට ලෝරල් ඕනි. 106 00:05:03,695 --> 00:05:06,129 නියමයි. 107 00:05:06,130 --> 00:05:08,065 ඔලිවර්.. 108 00:05:08,066 --> 00:05:11,133 මම හිතන්නේ නෑ ඔයාගේ පරණ කෙල්ල ගැන මෙතන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි කියලා. 109 00:05:09,634 --> 00:05:11,201 110 00:05:11,202 --> 00:05:12,569 එයා කාටවත් වඩා මං ගැන දන්නවා. 111 00:05:12,570 --> 00:05:15,672 එයා දන්නවා මට කවදාවත් මේ මිනිහා වෙන්න බැ කියලා. 112 00:05:15,673 --> 00:05:17,474 වොල්ටර්, ඔයා කියන්නේ ලාන්ස්ට පුද්ගලික තරහක් තියෙනවා කියලද? 113 00:05:17,475 --> 00:05:21,208 ඔව්. මම හිතන්නේ ලොරල්ට එයාව එකෙන් ගලවගන්න පුලුවන් වෙයි. 114 00:05:18,809 --> 00:05:21,210 115 00:05:21,211 --> 00:05:23,480 එයා ඇයව හරි දේ කරන්න ඉදිරිපත් කලේ. 116 00:05:23,481 --> 00:05:25,815 ඒකට නිර්දෝශි මිනිහෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන එකත් අයිතියි. 117 00:05:25,816 --> 00:05:28,049 ඉතින්... අම්මේ. 118 00:05:29,652 --> 00:05:32,187 අනේ.. 119 00:05:33,990 --> 00:05:36,825 120 00:05:41,230 --> 00:05:44,031 ලෝරල්. 121 00:05:44,032 --> 00:05:46,166 ක්වීන් මහත්මිය ඔයා මොකද... ඒ ඔලිවර් ගැන. 122 00:05:46,167 --> 00:05:48,269 දෙයක් වුනා. ඒක හැම ප්‍රවෘත්තියකම යනවා. 123 00:05:48,270 --> 00:05:49,904 124 00:05:49,905 --> 00:05:52,440 මේ නිලධාරින් නම් විහිලුවක්. 125 00:05:52,441 --> 00:05:54,341 මම දන්නවා. 126 00:05:54,342 --> 00:05:57,445 එයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කවුද? 127 00:05:57,446 --> 00:05:59,679 ඒකට තමයි මම මෙහාට ආවේ. 128 00:05:59,680 --> 00:06:02,181 එයාට ඔයාව ඉදිරිපත් කරන්න ඕනි. 129 00:06:02,182 --> 00:06:03,850 මාව? 130 00:06:03,851 --> 00:06:05,419 ඔව්. මම එයාට ඒක මෝඩ අදහසක් කියලා කිවා, 131 00:06:05,420 --> 00:06:07,888 ඒත් අවංක වෙන්න, මම මෙහාට ආවා. 132 00:06:07,889 --> 00:06:11,323 එය කිවා එයා වෙනුවෙන් ඔයා පෙනි හිටියේ නැත්නම්, එයාට වෙන නිතිඥයෙක් ඕනි නෑ කියලා. 133 00:06:09,624 --> 00:06:11,357 134 00:06:11,358 --> 00:06:13,727 ක්වින් මහත්මිය, මගේ තාත්තා තමයි අත්අඩංගුවට ගත්ත නිලධාරියා. 135 00:06:13,728 --> 00:06:15,061 ඔව්. 136 00:06:15,062 --> 00:06:19,129 මම හිතන්නේ නෑ මම පැටලිලා ඉන්න කෙනෙක් වෙනුවෙන් පෙනිහිටින එක හොද අදහසක් කියලා. 137 00:06:17,030 --> 00:06:19,131 138 00:06:19,132 --> 00:06:22,966 අහන්න, මට සමාවෙන්න ඔයාලගේ පවුලට වෙලා තියන දේට.. 139 00:06:21,267 --> 00:06:22,968 140 00:06:22,969 --> 00:06:25,070 සමාව ඉල්ලන්න ඕනි නෑ. 141 00:06:25,071 --> 00:06:30,206 මං හිතන්නේ ඔය ඔයාගේ තර්ක කිරිල්ල හින්දා තමයි මගෙ පුතා ඔයාට වශිවෙලා ඉන්නේ. 142 00:06:27,607 --> 00:06:30,242 143 00:06:31,744 --> 00:06:34,512 ඒක එයාගේ නරක අදහසක්. 144 00:06:34,513 --> 00:06:38,483 ඔයාව අපහසුවට පත් කලා නම් මට සමාවෙන්න. 145 00:06:43,255 --> 00:06:45,924 නඩු අංක 81942, 146 00:06:45,925 --> 00:06:48,859 ජනතාව සහ ඔලිවර් ක්වීන්. 147 00:06:48,860 --> 00:06:54,728 මිනිමරුවෙක්, පහරදිම්,පහරදිමේ බලාපො‍රොත්තුව, තර්ජනය කිරිම හා අනවසරයෙන් ඇතුල් විම. 148 00:06:50,929 --> 00:06:54,798 149 00:06:59,136 --> 00:07:00,637 ඔයාගේ නිතිඥයා කො මිස්ටර් ක්වීන්? 150 00:07:00,638 --> 00:07:02,773 මම මාවම ඉදිරිපත් කරගන්නවා, නඩුකාරතුමනි. 151 00:07:02,774 --> 00:07:05,107 මම හින්නේ නැ ඒක හොද දෙයක් කියලා, මිස්ටර් ක්වීන්. 152 00:07:05,108 --> 00:07:07,309 මම එහෙම හිතනවා. 153 00:07:07,310 --> 00:07:09,278 මම නිර්දෝශියි. 154 00:07:09,279 --> 00:07:11,514 එහෙනම් අපි ඔයාගේ ඒ ප්‍රකාශය සලකා බලන්නම්. 155 00:07:11,515 --> 00:07:12,882 ස්තුතියි. 156 00:07:12,883 --> 00:07:14,216 දැන්, ඇපය විදියට.. 157 00:07:14,217 --> 00:07:17,852 උතුමානෙනි, ක්වින්ගේ පවුලට පුද්ගලික ජෙට් දෙකක් තිබෙනවා. 158 00:07:15,853 --> 00:07:17,854 159 00:07:17,855 --> 00:07:23,988 එයාලගේ ධනවත්කමේ හැටියට ඔවුන්ට ගැලපෙන ඇප මුදලක් ඔහුගේ නඩුව වෙනුවෙන් ඉදිරිපත් කරන්න පුලුවන් වෙයි කියලා. 160 00:07:19,489 --> 00:07:21,756 161 00:07:21,757 --> 00:07:24,125 162 00:07:24,126 --> 00:07:29,927 ඒ නිසා මං හිතනවා මිනිසුන්ගේ නඩුවක් තව හොයා බැලුවොත් හොදයි කියලා. 163 00:07:25,628 --> 00:07:29,931 164 00:07:33,936 --> 00:07:35,303 ඩිනා ලොරෙල් ලාන්ස්, උතුමානෙනි. 165 00:07:35,304 --> 00:07:39,404 මම කැමතියි විත්තිකරු වෙනුවෙන් පෙනිසිටින්න මගේ නම ඇතුලත් කරගන්නවා නම්. 166 00:07:37,005 --> 00:07:39,406 167 00:07:39,407 --> 00:07:45,442 ක්වීන්ගේ ඇපය ඔහු නිර්දෝශියි හෝ සල්ලිකාරයෙක් කිවු පමණින් බැහැර කරන්න බෑ 168 00:07:42,043 --> 00:07:43,911 169 00:07:43,912 --> 00:07:45,512 170 00:07:45,513 --> 00:07:48,581 ඔහු පලායැමේ අවධානමක් තියෙනවා. එහෙනම් ඒ අවධානම අඩු කරන්න. 171 00:07:48,582 --> 00:07:57,284 මේ විත්තිකරුව නිවාස අඩස්සියේ තබා UKG45 වලලුකර උපකරණයෙන් නිරික්ෂනය කරන්න යෝජනා කරනවා. 172 00:07:51,585 --> 00:07:53,987 173 00:07:53,988 --> 00:07:57,323 174 00:07:57,324 --> 00:07:58,858 නෑ. එයාට බෑ. අවසානයි. 175 00:07:58,859 --> 00:08:00,159 උතුමාණෙනි... 176 00:08:00,160 --> 00:08:03,328 ඇපය මිලියන 15යි. බැදුම්කරය මිලියන 5යි. 177 00:08:03,329 --> 00:08:09,563 විත්තිකරු ගැලපෙන GPS උපකරණයක් තෝරගන්න. 178 00:08:05,164 --> 00:08:09,568 179 00:08:09,569 --> 00:08:11,403 මම දැනගෙන හිටියා ඔයා මගේ පස්ස බේරගන්න එනවා කියලා. 180 00:08:11,404 --> 00:08:13,906 ඔයා මෙකෙන් මාව දුකට පත් කරන්න නේද හදන්නේ? 181 00:08:13,907 --> 00:08:15,641 නෑ. ඉස්සර වගේ එහෙම වෙන්නේ නැතිවෙයි. 182 00:08:15,642 --> 00:08:20,308 වාසනාවට මේ නඩුවේ හැටියට ඔයා ඒ අපරාධකාරයා වෙන්න විදියක් නෑ. 183 00:08:18,309 --> 00:08:20,344 184 00:08:20,345 --> 00:08:23,479 මම එකගවෙනවා. මොකද එයා වෙනසක් කරන්න හදන්නේ. 185 00:08:22,180 --> 00:08:23,548 186 00:08:23,549 --> 00:08:25,416 අපි දෙන්නම දන්නවා ඒක ඔයාගේ විදිය නෙවෙයි කියලා. 187 00:08:36,734 --> 00:08:39,068 අම්මේ. ඒක ඒ තරම් නරක නෑ. 188 00:08:39,069 --> 00:08:42,238 මේ උපක‍රණෙට වටේ සිමාවට කෙලින්ම සම්බන්ධ වෙනවා. 189 00:08:42,239 --> 00:08:43,639 ඉඩමෙම ඉන්න, ඔයා වටිනවා. 190 00:08:43,640 --> 00:08:45,981 වෙන ප්‍රශ්න තියෙනවද? ඔව්. 191 00:08:45,998 --> 00:08:51,932 මට හෙට හවස මෙහෙ ලොකු හමුවිමේ පාටියක් තියෙනවා. ඒක එලියේ පූල් එකේ නාන්න හොද චාන්ස් එකක්. 192 00:08:47,833 --> 00:08:50,134 193 00:08:50,135 --> 00:08:52,002 194 00:08:52,003 --> 00:08:53,737 පුල් එක, ඒකට කමක් නෑ. තනකොලවල ඇවිදින්න. 195 00:08:53,738 --> 00:08:55,706 එයාලා ඔයාව යටත් කරගන්න SWAT කණ්ඩායමක් එවාවි. 196 00:08:55,707 --> 00:08:57,974 ස්තුතියි, නිලධාරියා. ඇත්තවශයෙන්ම. 197 00:08:57,975 --> 00:09:00,377 "ලොකු හමුවීමේ පාටියක්"? 198 00:09:00,378 --> 00:09:04,112 මම මේ ගෙදරට දිගටම කොටුවෙලා ඉදිවි. මම හිතන්නේ ඒ වගේ දෙක තුනක්ම තියන්න වෙයි. 199 00:09:02,213 --> 00:09:04,147 200 00:09:04,148 --> 00:09:08,118 මම හිතන් ඉන්නේ මේ පාර්ටිය බන්ධනාගාරයක් විදියට සරසන්න. 201 00:09:05,850 --> 00:09:08,083 202 00:09:08,084 --> 00:09:10,520 මිනිහෙක් මස් පුච්චනවා, "ස්වසන්ක් බේරගන්නවා" 203 00:09:10,521 --> 00:09:14,356 ආරාධනා පත්‍රය කියන්නේ " ඔලිවර් ක්වීන් යන්න කලින් එන්න" 204 00:09:14,357 --> 00:09:18,192 වටේ ඉඩේ හැටියට මේ පාර්ටිය ගොඩක් රසවත් වෙන්නේ නැතිවෙයි. 205 00:09:16,393 --> 00:09:18,260 206 00:09:18,261 --> 00:09:22,295 ටොමී, වටේ ඉඩ නිසා තමයි අපි මේ පාර්ටිය මුලින්ම තියන්නේ. 207 00:09:19,996 --> 00:09:22,331 208 00:09:22,332 --> 00:09:25,266 මම මේ කිසිම දේකින් අවුල් වෙලා නෑ කියලා මිනිස්සු දැනගන්නයි මට ඕනි. 209 00:09:25,267 --> 00:09:27,536 ඒකෙන් අපි එක්කෙනෙක් වෙනවා 210 00:09:27,537 --> 00:09:29,037 ඔයා කෑ ගහන්න කලින්.. 211 00:09:29,038 --> 00:09:30,038 ඇයි මම කෑ ගහන්නේ? 212 00:09:30,000 --> 00:09:31,933 ඔයා විතරයි තමන්ගේ නංගි මරපු මිනිහව බේරගත්තේ. 213 00:09:31,941 --> 00:09:33,809 ඔලිවර් සාරව මැරුවේ නෑ! 214 00:09:33,810 --> 00:09:35,777 ඒ එයා නෙවෙයි නම්, සාරා ඒ බෝට්ටුවේ ඉන්නේ නැතිවෙන්න තිබුනා. 215 00:09:35,778 --> 00:09:39,878 ඔයා එයාව අයින් කරන් හදන්නේ මොන හේතුවක් නිසාද කියලා ඔයා හිතලා බලලා තියෙනවද? 216 00:09:37,580 --> 00:09:39,213 217 00:09:39,214 --> 00:09:40,948 218 00:09:40,949 --> 00:09:44,283 නෑ, ඒ විඩියෝ ටේප් එකේ සැකසහිත වෙලාව. ඒකයි හේතුව.! 219 00:09:42,884 --> 00:09:44,284 220 00:09:44,285 --> 00:09:46,720 අපි මේ ඔලිවර් ක්වීන් ගැන කතා කරන්නේ. 221 00:09:46,721 --> 00:09:49,089 එයා වටිනා කාර් විනාශ කරනවා එයා මොඩල්ලා එක්ක රවුන් ගහනවා. 222 00:09:49,090 --> 00:09:50,724 එයා මිනිස්සු මරන්නේ නෑ. 223 00:09:50,725 --> 00:09:54,293 නෑ, ඒකා එයාලා පාවිච්චි කරනවා, හරියට ඔයයි සාරයි පාවිච්චි කලා වගේ 224 00:09:52,894 --> 00:09:54,294 225 00:09:54,295 --> 00:09:56,463 මාව නම්මගන්නයි එයා ඔයාට නඩුවට කතා කරන්න කිවේ. 226 00:09:56,464 --> 00:09:59,165 නෑ. එයා මට එයාගේ ලෝයර් වෙන්න කිවේ ඔයාගේ හරහා යන්න. 227 00:09:59,166 --> 00:10:01,501 ඔයා කබායට වෛර කරනවා ඔයා ඔලිවර්ට වෛර කරනවා. 228 00:10:01,502 --> 00:10:04,270 ඔයාට වෙන හැමදේටම වඩා ඕනි ඒ දෙන්නම එක්කෙනෙක් වෙන එක. 229 00:10:04,271 --> 00:10:08,973 එත් සාරා මැරුණ එකට එකම හේතුව ඔලිවර් නෙවෙයි. නැත්නම් අම්මා දාලා ගියපු එකටවත්. 230 00:10:07,174 --> 00:10:09,008 231 00:10:09,009 --> 00:10:10,242 මට මේක අහන්න ඕනි නෑ. 232 00:10:10,243 --> 00:10:13,311 මොනවා වුනත්... 233 00:10:13,312 --> 00:10:17,115 එයාලා මිස් වුන එකම කෙනා ඔයා නෙවෙයි. 234 00:10:17,116 --> 00:10:19,985 235 00:10:22,154 --> 00:10:24,456 236 00:10:26,325 --> 00:10:28,626 237 00:10:28,627 --> 00:10:31,095 ඔව්? 238 00:10:31,096 --> 00:10:33,865 ආවට ස්තුතියි. දොර වහන්න. 239 00:10:35,300 --> 00:10:39,302 මම හිතන්නේ පොලිසිය ඔයත් එක්ක පැටලුන එක කාල‍යේ ප්‍රශ්නයක් විතරයි. 240 00:10:38,003 --> 00:10:39,370 241 00:10:39,371 --> 00:10:40,471 එයාලා කලේ නැත්නම්. 242 00:10:40,472 --> 00:10:42,239 ඔලිවර්, ඔයා එයලගේ විඩියෝ එකේ ඉන්නවා. 243 00:10:42,240 --> 00:10:45,441 මම දැනගෙන හිටියා එතන කැමරාව තියෙනවා කියලා, පොලිසිට ඒවා ආපහු බලනවා කියලා දන්නවා වගේම. 244 00:10:43,942 --> 00:10:45,476 245 00:10:45,477 --> 00:10:47,077 තව මාව අල්ලගන්නවා කියලා. 246 00:10:47,078 --> 00:10:48,745 හැම එකක්ම සැලසුමේ කොටස්. 247 00:10:48,746 --> 00:10:50,447 ඒ කියන්නේ ඔයාට අහුවෙන්න ඕනි වුනා? 248 00:10:50,448 --> 00:10:53,882 මම ස්ටාර්ලින් ටවුමට ඇවිත් දවස් ගානකින් පරික්ෂාවෙන් ඉන්න කෙනෙක් මතුවුනා. 249 00:10:51,883 --> 00:10:53,950 250 00:10:53,951 --> 00:10:56,653 දැන්ම හරි පස්සෙ හරි, කවුරුහරි ඒ සම්බන්දෙ දකිනවා. 251 00:10:56,654 --> 00:11:00,989 ඔයා පොලිසියට අහු වුන එකේ කොයි කැල්ලෙන්ද ඔයා මුලු ජිවිත කාලෙටම හිරේ යන එක වලක්වන්නේ? 252 00:10:58,490 --> 00:11:01,057 253 00:11:01,058 --> 00:11:02,558 ඒකට තව දේවල් තියෙනවා. 254 00:11:02,559 --> 00:11:06,093 ඔයාගේ ‍හොදට හොද වෙන්න පුලුවන්, ඒත් පල්ලෙහා ඔයාගේ පවුලේ අය බයවෙලා ඉන්නවා. 255 00:11:03,994 --> 00:11:06,095 256 00:11:06,096 --> 00:11:08,564 ඔලිවර්, ඔයාගේ අම්මයි නංගිටයි ඔයාව ආපහු ලැබුනා විතරයි, 257 00:11:08,565 --> 00:11:11,034 ඒ තියෙද්දි ඔයා එයාලව නඩුවකට දානවා, ඊටත් වඩා දරුණු දේකට? 258 00:11:11,035 --> 00:11:12,435 ඔයා හිතන්නේ නැද්ද? 259 00:11:12,436 --> 00:11:15,004 මම එයාලා ගැන හිතනවා. 260 00:11:15,005 --> 00:11:18,006 මිෂන් එක පළවෙනියට. 261 00:11:20,943 --> 00:11:23,311 එයා කවුද? 262 00:11:23,312 --> 00:11:25,147 ලියෝ මියුලර්. ජර්මන් තුවක්කු බෙදාහරින්නෙක්. 263 00:11:25,148 --> 00:11:28,982 ස්වංක්‍රීය ගිනි අවි m249 ඒවා සියක් හොරකම් කලාට සැකකරුවෙක්. 264 00:11:27,383 --> 00:11:29,051 265 00:11:29,052 --> 00:11:31,019 හොදයි.. 266 00:11:31,020 --> 00:11:33,354 ඊයෙ රෑ තුවක්කු විකුනන්න ස්ටාර්ලින් ටවුන් එකට ඇවිත් තියෙනවා. 267 00:11:33,355 --> 00:11:37,956 ඔලිවර් ඔයාට හිතෙන්නේ නැද්ද මේ මිනිහා පස්සේ යනවට වඩා මේ සතියේ ඔයාට ඇතිවෙන්න කරදර තියෙනවා කියලා? 268 00:11:35,157 --> 00:11:36,490 269 00:11:36,491 --> 00:11:38,025 270 00:11:38,026 --> 00:11:41,960 මට හිතෙන්නේ පාරේ කල්ලිවලට හමුදාවේ ආයුධ හම්බුනොත් මොනවා වේවිද කියලා. 271 00:11:39,561 --> 00:11:41,995 272 00:11:41,996 --> 00:11:44,898 මම හිතන්නේ නගරෙ වීදි යුධ කලාප වේවි. 273 00:11:44,899 --> 00:11:49,334 ඒත් ඔයා නිවාස අඩස්සියේ ඉන්නේ,ඔලිවර්. ඒ කියන්නේ ඔයාට ‍මේ මිනිහා පස්සෙ යන්න බෑ. 274 00:11:47,335 --> 00:11:49,402 275 00:11:49,403 --> 00:11:53,373 දැනට ඔයා මියුලර්ගේ හෙවනැල්ල වෙනව නම් මම කැමතියි. 276 00:11:53,374 --> 00:11:59,008 ඔයා එයාගේ වැඩ ‍බලාගත්තොත් හොදයි. මට ඒ ගනුදෙනුව වෙන්නේ කොහෙද කියලා දැනගන්න ඕනි. 277 00:11:55,809 --> 00:11:59,011 278 00:11:59,012 --> 00:12:01,081 279 00:12:01,082 --> 00:12:03,749 මම කොහොමද ඒකා පස්සෙ යන්නේ? 280 00:12:03,750 --> 00:12:06,418 ඔයා අපේ බිලියනපති පරික්ෂකයව දන්නවා.. 281 00:12:06,419 --> 00:12:09,020 අපි අපේ සෙල්ලම්බඩු වලට ආදරෙයි. 282 00:12:09,045 --> 00:12:19,045 www.baiscopelk.com 283 00:12:19,070 --> 00:12:39,070 කවිඳු ගිම්හාන් (පැතුම්) ෴ කළ උපසිරැසි ගැන්වීමක් ෴ 284 00:12:26,405 --> 00:12:28,172 285 00:12:32,043 --> 00:12:34,112 286 00:12:38,282 --> 00:12:39,583 287 00:12:39,584 --> 00:12:42,885 මේක නම් නියමයි. 288 00:12:42,886 --> 00:12:45,888 ඔයාට මාව හම්නේන ඕනිද සර්? 289 00:12:45,889 --> 00:12:48,158 නෑ, මට ඕනි නෑ. 290 00:12:48,159 --> 00:12:52,061 ඇත්තෙන්ම, මේ හමුව තැනක් ගන්නෙ නැ. 291 00:12:56,099 --> 00:12:59,799 ක්වීන් කම්පැලියේ කොච්චර කාලයක් ආරක්ෂක ප්‍රධානියා විදයට ඉදලා තියෙනවද, ජිසයර්. 292 00:12:57,900 --> 00:12:59,801 293 00:12:59,802 --> 00:13:01,437 මේ හත්වෙනි අවුරුද්ද සර්. 294 00:13:01,438 --> 00:13:03,839 කියන විදියට හරි වගේ. 295 00:13:03,840 --> 00:13:08,941 මම කියන්න යන දේ ඔයාගේ හැකියාව මනිනවා. 296 00:13:05,742 --> 00:13:08,943 297 00:13:08,944 --> 00:13:12,412 රොබර්ට් ක්වින්ගේ අවාසනාවන්ත නැව "ක්වින්ස් ගැම්බිට්" ගැන ඔයා දන්නවා නේද? 298 00:13:11,013 --> 00:13:12,480 299 00:13:14,082 --> 00:13:15,816 මම ඒක හොයාගත්තා. 300 00:13:15,817 --> 00:13:19,521 සර් බෝට්ටුව අවුරුදු 5කට කලින් දකුණු චීන මුහුදු පතුලට ගියා. 301 00:13:19,522 --> 00:13:25,456 මම හොයාගත්ත විදියට ඒක ටවුමේ පහල ගබඩාවක තියෙනවා. 302 00:13:21,357 --> 00:13:25,526 303 00:13:25,527 --> 00:13:32,662 මට ඒ ඉතිරි කෑලි ආරක්ෂිත තැනකට ගෙනියන්න ඕනි, ඔයාට පුලුවන්ද? 304 00:13:28,763 --> 00:13:31,698 305 00:13:31,699 --> 00:13:33,767 306 00:13:33,768 --> 00:13:35,969 මොකක්ද සිද්ද වෙන්නේ සර්? 307 00:13:35,970 --> 00:13:39,673 ඒක තමයි මාත් තේරුම් ගන්න හදන්නේ. 308 00:13:48,815 --> 00:13:50,182 309 00:13:50,183 --> 00:13:51,817 ඔබලා දෙදෙනා පැමිනියාට ස්තුතියි. 310 00:13:51,818 --> 00:13:53,285 නෑ, ඔබට ස්තුතියි 311 00:13:53,286 --> 00:13:55,854 ගෙදරින් එලියට බහින්න හම්බුන එක නම් නියමයි. 312 00:13:55,855 --> 00:14:01,857 පරික්ෂක ලාන්ස් ඔයාගේ විත්තිකාරයා මගේ ආයතනයෙන් උපදෙස් ගන්නේ නැතිව අත්අඩංගුවට ඇ‍රගෙන තියෙන්නේ. 313 00:13:58,758 --> 00:14:01,860 314 00:14:01,861 --> 00:14:05,561 සුබපැතුම්. මම මේකට අභියාචනයක් ඉදිරිපත් කරන්න ඉන්නේ. 315 00:14:03,862 --> 00:14:05,596 316 00:14:05,597 --> 00:14:06,898 ඇත්ත වශයෙන්ම නෑ. 317 00:14:06,899 --> 00:14:12,433 මිස්ටර් ක්වින් අවුරුදු 5ක් දූපතක තනියම ඉදලා තියෙන්නේ. 318 00:14:09,134 --> 00:14:12,436 319 00:14:12,437 --> 00:14:16,438 ඒ හින්දා එයාට සමහර විට එයාගේ හිතේ ලොකු පිඩාවක් තියෙන්න පුලුවන්. 320 00:14:14,539 --> 00:14:16,440 321 00:14:16,441 --> 00:14:20,075 ඒ හින්දා අපි සිහිමුලා විම ගැන අභියාචනයක් දාන්නයි යන්නේ. 322 00:14:18,276 --> 00:14:20,110 323 00:14:20,111 --> 00:14:25,413 කොන්දේසිගත කාලයක් මානසික පහසුකම් සලසමින් හිර කරලා තියන්න. 324 00:14:23,614 --> 00:14:25,481 325 00:14:25,482 --> 00:14:27,951 නෑ. ස්තුතියි. මට පිස්සු නෑ. 326 00:14:27,952 --> 00:14:29,452 අන්තිමේට අපිට කැමතිවෙන්න පුලුවන් දෙයක්. 327 00:14:29,453 --> 00:14:31,121 එකා පිස්සෙක් නෙවෙයි. එකා මරණ මැෂිමක්. 328 00:14:31,122 --> 00:14:32,455 ඇත්තවශයෙන්ම, මම එකගවෙන්නෙත් නෑ. 329 00:14:32,456 --> 00:14:36,890 ඔයාට මට විශ්වාස කරන්න පුලුවන් විදියේ මොකුත් කියන්න බෑ. 330 00:14:33,891 --> 00:14:36,992 331 00:14:36,993 --> 00:14:39,862 මම බහු රේඛ පරික්ෂාවක් ඉල්ලනවා. (බොරු අල්ලන පරික්ෂාව) 332 00:14:39,863 --> 00:14:43,264 බහුරේඛ පරික්ෂාව ජූරිය ඉදිරියේ වලංගු නෑ. 333 00:14:41,965 --> 00:14:43,332 334 00:14:43,333 --> 00:14:45,167 මම මෙයාගේ ඉස්සරහා බහුරේඛ පරික්ෂාව කරන්නම්. 335 00:14:45,168 --> 00:14:49,538 මට ඔප්පු කරන්න ඕනි එයාටයි. 336 00:14:49,539 --> 00:14:51,472 මට විනාඩියක් දෙන්න. 337 00:15:04,319 --> 00:15:06,888 ඔයා බන්ධනාගාරෙ ජිවිතකාලෙම ඉන්න හදන්නේ. 338 00:15:06,889 --> 00:15:09,557 ස්පෙන්සර් ඔයාට ලොකු අවස්ථාවක් දුන්නේ. 339 00:15:09,558 --> 00:15:11,825 මට පිස්සු නෑ. මම නිර්දෝශියි. 340 00:15:11,826 --> 00:15:13,561 මට බහුරේඛ පරික්ෂාව තෝරගන්න ඕනි. 341 00:15:13,562 --> 00:15:21,497 හැබැයි ඒක කරද්දි මම පැරදුනොත්... මම ගණුදෙනුවක් ගැන හිතනවා. 342 00:15:17,098 --> 00:15:21,502 343 00:15:21,503 --> 00:15:22,903 344 00:15:22,904 --> 00:15:25,104 මම මැෂිම හදන්නම්. 345 00:15:25,105 --> 00:15:27,507 මම ස්පෙන්සර්ට කියන්නම් අපි අභියාචනේ දාන්නේ නෑ කියලා, 346 00:15:27,508 --> 00:15:32,577 ඒත් ඔලිවර්, ඔයාට පවුලක් ඉන්නවා. යාලුවෝ. ඔයා ගැන ඇත්තටම හිතන අය. 347 00:15:30,278 --> 00:15:32,579 348 00:15:32,580 --> 00:15:37,748 නිකමටවත් හිතන්න එපා මෙතන දෙයක් නැතිවෙන්න ඉන්නේ ඔයා විතරක් නෙවෙයි කියලා. 349 00:15:34,749 --> 00:15:37,784 350 00:15:39,253 --> 00:15:42,087 මම ඉක්මනට එන්නම්. 351 00:15:44,658 --> 00:15:47,660 352 00:16:02,274 --> 00:16:05,109 353 00:16:06,445 --> 00:16:08,179 කරුණාකරලා ඉදගන්න 354 00:16:08,180 --> 00:16:10,815 ඔයා මාව අපහසුවට පත් කරනවා. 355 00:16:10,816 --> 00:16:13,249 356 00:16:17,655 --> 00:16:23,824 මගේ මිනිස්සු ඔයාට සලකපු විදියට මම සමාව ඉල්ලනවා. 357 00:16:21,025 --> 00:16:23,827 358 00:16:23,828 --> 00:16:29,695 එයාලා... පුහුණුකරලා ඉන්නේ හැම අමුත්තෙක්ම හතුරෙක් විදියට දකින්න. 359 00:16:26,096 --> 00:16:29,765 360 00:16:32,268 --> 00:16:35,471 මම එඩ්වර්ඩ් ෆයර්ස්. 361 00:16:37,574 --> 00:16:40,976 එතකොට ඔයා කවුද? 362 00:16:42,679 --> 00:16:45,146 මම ඔලිවර් ක්වීන්. 363 00:16:45,147 --> 00:16:47,615 මගේ නැව මුහුදුබත් වුනා. 364 00:16:47,616 --> 00:16:51,720 මම දන්නේ... නෑ කොච්චර කාලෙකටද කියලා. 365 00:16:51,721 --> 00:16:57,456 මගේ පවුලට සල්ලි තියෙනවා. එයාලා ලග ගොඩක් සල්ලි තියෙනවා. ඔයා කැමතිනම්... 366 00:16:54,457 --> 00:16:57,492 367 00:16:57,493 --> 00:17:02,128 මාව බේරගත්ත එකට ඔයාට ගොඩක් සල්ලි ගෙවයි. 368 00:17:02,129 --> 00:17:05,599 මම ඒ ගැන පස්සේ හිතන්නම්. 369 00:17:05,600 --> 00:17:08,134 ඒත් දැන්, අපි කතා කරමු. 370 00:17:08,135 --> 00:17:10,036 මොකක් ගැනද? 371 00:17:10,037 --> 00:17:14,939 උදාහරණයක් විදියට... 372 00:17:14,509 --> 00:17:17,209 මේ මහත්තයා ගැන. 373 00:17:17,210 --> 00:17:20,212 ඔයා එයාව දන්නවාද? 374 00:17:25,686 --> 00:17:28,287 නෑ. නෑ? 375 00:17:28,288 --> 00:17:29,722 නෑ. එයා කවුද? 376 00:17:29,723 --> 00:17:32,457 තමුන් බොරු කියන්න දන්නෙ නැති එකෙක්. 377 00:17:38,331 --> 00:17:40,866 මම ශිෂ්ටවිදියට ඇහුවේ. 378 00:17:40,867 --> 00:17:45,402 මම තමුන්ට තව චාන්ස් එකක් දෙනවා මගේ ඉවසිම නැතිවෙන්න කලින්. 379 00:17:43,403 --> 00:17:45,470 380 00:17:45,471 --> 00:17:48,706 ඒයි. ඒයි. මම මේ මිනිහව දන්නේ නෑ. 381 00:17:48,707 --> 00:17:51,709 මම හිතුවේ මේ දූපතේ ඉන්නේ මම විතරයි කියලා. 382 00:17:51,710 --> 00:17:54,979 තමුසෙ දන්නවද මේ දූපතේ නම? 383 00:17:54,980 --> 00:17:56,881 අපි ඉන්නේ "ලියන් යූ"වල.. 384 00:17:56,882 --> 00:17:59,050 "පීඩා සදහා මූලස්ථානය" 385 00:17:59,051 --> 00:18:01,852 ඉතින් මට ඒක අපායක් කරන්නත් පුලුවන්. 386 00:18:04,155 --> 00:18:07,324 මම දන්නේ නැ තමුසෙ ඒකව රකින්නේ ඇයි කියලා. 387 00:18:07,325 --> 00:18:10,560 තමුසේ තරුණයි. මෝඩයෝ. 388 00:18:10,561 --> 00:18:13,931 සමහර විට උබවත් දන්නේ නැතිව ඇති ඒ ඇයි කියලා. 389 00:18:15,866 --> 00:18:19,102 උබ මැරෙන්න ලංවෙද්දි ඒ ගැන හිතපන්. 390 00:18:21,738 --> 00:18:24,873 ඒකා දැන් උබේ. 391 00:18:42,172 --> 00:18:45,140 වස්තුවේ. 392 00:18:45,141 --> 00:18:48,474 වැඩ කරන මිනිහෙක් බාර් එකට ගොඩක් දුරින් පීප්පයක් තියලා. ඒක අයින් කරන්න කියන්න පුලුවන්ද ඔයාට? 393 00:18:47,075 --> 00:18:48,510 394 00:18:48,511 --> 00:18:50,711 මගේ වළලුකරේ... දෙයක් තියෙනවා. 395 00:18:50,712 --> 00:18:53,414 මට ඕනි නෑ SWAT කණ්ඩායමක් ගෙන්න ගන්න. 396 00:18:55,551 --> 00:18:57,519 397 00:18:57,520 --> 00:18:59,819 මේ හැම දෙයක්ම? 398 00:18:59,820 --> 00:19:01,721 ඒ හැම දෙයක්ම හොදින් වෙයි. මම පොරොන්දු වෙනවා. 399 00:19:01,722 --> 00:19:06,824 ‍හොදයි, ඔයයි තාත්තයි පොඩි නැවක යන්න යද්දි ඔයා ටික දවසකින් මාව බලන්න එනවා කිවා. 400 00:19:04,825 --> 00:19:06,893 401 00:19:06,894 --> 00:19:09,163 ඒක සිද්ද වුනේ නෑ. 402 00:19:09,164 --> 00:19:14,530 මේක ඒකට වඩා වෙනස් දෙයක්. මම මේ කිසිදෙයක් කලේ නෑ, ඔයා ඒක දන්‍නවානේ. 403 00:19:10,931 --> 00:19:14,568 404 00:19:14,569 --> 00:19:16,101 හරිද? 405 00:19:16,102 --> 00:19:18,538 ඔයා හැමවෙලේම පිට ඉන්නේ. 406 00:19:18,539 --> 00:19:22,773 ඔයාගේ අර පැල්ලම් තියෙනවා, තව ඔයා ආපහු ඇවිත් ගොඩක් භයානක විදියට හැසිරුනේ. 407 00:19:20,774 --> 00:19:22,775 408 00:19:22,776 --> 00:19:26,379 ඒ කිසි දෙයකින් මාව රොබින් හුඩ් වගේ කෙනෙක් කරන්න බෑ. 409 00:19:26,380 --> 00:19:31,382 එතකොට ඔයා මේක මට දුන්න. මම කියන්න හැදුවේ, මේක ඊතලේක කැල්ලක්. 410 00:19:29,383 --> 00:19:31,416 411 00:19:31,417 --> 00:19:33,685 අයියෝ. 412 00:19:35,221 --> 00:19:40,722 තියා, මම ඕක බිජින්වල කඩේකින් ඇරගත්තේ. 413 00:19:38,023 --> 00:19:40,758 414 00:19:45,231 --> 00:19:46,864 415 00:19:46,865 --> 00:19:52,200 මම දැන් සන්තෝස වෙනවා මම ඔයාට පැන්ඩෙක් ඉන්න කණ්නාඩි දෙකක් ගත්තේ නැති එකට. 416 00:19:49,601 --> 00:19:52,236 417 00:19:52,237 --> 00:19:54,771 මොකද එතකොට ඔයා මම පැන්ඩා මිනිහෙක් කියලා දුක්වෙයි. 418 00:19:54,772 --> 00:19:57,140 419 00:19:57,141 --> 00:20:02,211 ඔයා දන්නවානේ, මම දැනගෙන හිටියා ඔයා මේ මිනිහා වෙන්න බෑ කියලා. 420 00:20:00,512 --> 00:20:02,246 421 00:20:02,247 --> 00:20:04,581 මම.. මම නිකන්... 422 00:20:04,582 --> 00:20:06,882 මට ඔයාව ආපහු නැති කරගන්න බෑ. 423 00:20:08,219 --> 00:20:10,252 එකගයි. 424 00:20:13,790 --> 00:20:16,225 මොරියා. පොඩි දැනුම්දිමකින් ආපු එකට ස්තුතිවන්ත වෙනවා. 425 00:20:16,226 --> 00:20:20,527 ඔව්. ඔයාට මේක ඉක්මන් කරන්න පුලුවන්ද? මම පවුලේ හදිස්සි වැඩකට මැදිවෙලා හිටියේ. 426 00:20:18,228 --> 00:20:20,596 427 00:20:20,597 --> 00:20:22,064 ඇත්තවශයෙන්ම. 428 00:20:22,065 --> 00:20:26,032 ඒක හැම ප්‍රවෘතියකම ගියා. ජාත්‍යන්තර ප්‍රවෘතිවලත්. 429 00:20:23,433 --> 00:20:26,102 430 00:20:26,103 --> 00:20:31,037 මම දන්නවා ඔයා හිතන දේ ගැන. එහෙම නේද? ලිස්ට් එකේ මිනිස්සු ඉලක්ක කරන මිනිහා මගේ පුතා නෙවෙයි. 431 00:20:28,538 --> 00:20:31,039 432 00:20:31,040 --> 00:20:32,574 නිලධාරින්ට පිස්සු. 433 00:20:32,575 --> 00:20:35,608 ප්‍රාදේශිය නිතිඥයාට අනුව නෙවෙයි, සහකාර ප්‍රාදේශිය නිතිඥයාට අනුව නෙවෙයි, 434 00:20:33,909 --> 00:20:35,611 435 00:20:35,612 --> 00:20:39,113 පොලිසියේ අපරාධ පරික්ෂක තමයි එයාට විරුද්ධව නඩුව ගොනු කරලා තියෙන්නේ. 436 00:20:37,614 --> 00:20:39,147 437 00:20:39,148 --> 00:20:41,950 ඒ පරික්ෂකයාට මගේ පවුලත් එක්ක පුද්ගලික තරහක් තියෙනවා. 438 00:20:41,951 --> 00:20:47,385 ඇයි? ඔයාගේ පවුල ගැන මොකක් හරි නපුරක් තියෙනවද? 439 00:20:44,386 --> 00:20:47,388 440 00:20:47,389 --> 00:20:50,291 ඉතින්, ඒකට මොනවා හරි කරන්න ඕනි. 441 00:20:52,060 --> 00:20:53,961 තමුන්ගේ නම ඔලිවර් ක්වීන්ද? 442 00:20:53,962 --> 00:20:56,664 ඔයා මම කවුද කියලා දන්නේ නැද්ද පරික්ෂකතුමනි? 443 00:20:56,665 --> 00:21:00,099 බහුරේඛය හරිගස්සන්න ප්‍රශ්නය ඇහුවේ. 444 00:21:00,100 --> 00:21:01,568 තමුන්ගේ නම ඔලිවර් ක්වීන්ද? ඔව්. 445 00:21:01,569 --> 00:21:05,169 තමුන් 1985 මැයි 16 ස්ටාර්ලින් ටවුමේද ඉපදුනේ? 446 00:21:03,070 --> 00:21:05,238 447 00:21:05,239 --> 00:21:06,606 ඔව්. 448 00:21:06,607 --> 00:21:07,907 තමුන‍ගේ කොන්ඩය නිල් පාටද? නෑ. 449 00:21:07,908 --> 00:21:10,443 තමුන් මිට කලින් අයන් හෙයිට් බන්ධනාගාරෙට ගිහින් තියෙනවද? 450 00:21:10,444 --> 00:21:12,111 නෑ. 451 00:21:17,484 --> 00:21:20,085 තමුසෙ මේ පින්තුරේ ඉන්න මිනිහද? 452 00:21:20,086 --> 00:21:24,823 මේ පින්තුරේ ඉන්න මිනිහව අපිට කොහෙන්ද හොයාගන්න පුලුවන්නේ? 453 00:21:24,824 --> 00:21:27,125 නෑ. 454 00:21:34,500 --> 00:21:37,635 තමුසෙ ඇඩම් හන්ට්ගෙන් මිලියන 40ක් හොරකම් කලාද? 455 00:21:37,636 --> 00:21:41,705 නෑ මම කලේ නෑ. තමුන් ලියන් යූ කියන දුපතේ අවුරුදු 5ක් හිටියා. ඔව්. 456 00:21:40,306 --> 00:21:41,706 457 00:21:41,707 --> 00:21:43,007 ඒක ‍කොහොමද සම්බන්ද වෙන්නේ? 458 00:21:43,008 --> 00:21:44,309 මට සම්බන්ධකම් පෙන්නන්න ඕනි නෑ, 459 00:21:44,310 --> 00:21:48,810 ඔයා අහපු හින්දා කියන්නම්, මොනවා වුනත් ඔයාගේ විත්තිකාරයා ඒ දුපතේදී මිනිමරුවෙක් වෙලා. 460 00:21:46,311 --> 00:21:48,812 461 00:21:52,717 --> 00:21:55,819 එපා..! 462 00:21:55,820 --> 00:22:00,688 තමුන්ව පරික්ෂාකරපු වෛද්‍යවරු වාර්තා කරලා තියෙනවා තමුන්ගේ ඇගෙන් 20%ක පැල්ලම් තියෙනවා කියලා. 463 00:21:58,489 --> 00:22:00,724 464 00:22:00,725 --> 00:22:03,426 465 00:22:05,362 --> 00:22:07,930 ඔයා ප්‍රශ්නයක් ඇහුවෙ නැත්නම් මැෂින් එක වැඩ කරන්නේ නෑ. 466 00:22:07,931 --> 00:22:11,365 ඒව තමුන්ට එහෙදිද වුනේ? ඔව්. 467 00:22:10,066 --> 00:22:11,400 468 00:22:11,401 --> 00:22:16,035 තමුන් ආපහු ආවම, හැමෝටම කිවේ තමුන් තනියම ඒ දූපතේ හිටියේ කියලා. 469 00:22:13,036 --> 00:22:16,038 470 00:22:16,039 --> 00:22:20,341 තමුන් කියන්නේ ඒ තුවාල... තමුන්ම කරගත්තා කියලද? 471 00:22:18,742 --> 00:22:20,242 472 00:22:20,243 --> 00:22:21,710 නෑ. 473 00:22:21,711 --> 00:22:23,778 මම තනියම නෙවෙයි හිටියේ. 474 00:22:23,779 --> 00:22:25,747 ඒ දුපතේදි මට මොනවද වුනේ කියලා මට කතා කරන්න ඕනි නෑ. 475 00:22:25,748 --> 00:22:27,382 ඇයි නැත්තේ? 476 00:22:27,383 --> 00:22:29,751 මොකද එහෙ හිටපු මිනිස්සු මට වද දුන්නා. 477 00:22:29,752 --> 00:22:33,088 තමුන් කාව හරි මරලා තියෙනවාද? 478 00:22:41,763 --> 00:22:44,899 ඔව්. 479 00:22:47,169 --> 00:22:51,971 ඔයාගේ දුව සාරා මාත් එක්ක මගේ තාත්තගේ නැවේ යන්න ඇහුවම. 480 00:22:49,972 --> 00:22:52,038 481 00:22:55,576 --> 00:22:59,279 මම ඔයාගේ දුව මැරුවා. 482 00:23:14,194 --> 00:23:19,062 මම දත්ත පරික්ෂා කරන්න ඕනි, ඒත් පේන විදියට එයා ඇත්ත කියන්නේ. 483 00:23:16,196 --> 00:23:19,064 484 00:23:19,065 --> 00:23:20,432 485 00:23:20,433 --> 00:23:25,534 ඔයා මගේ විත්තිකරුවට විරුද්දව හැම චෝදනාවක්ම අයින් කරන්න මිසිස් ස්පෙන්සර්ට කියයි කියලා මට හිතන්න පුලුවන්ද? 486 00:23:23,035 --> 00:23:25,603 487 00:23:25,604 --> 00:23:26,971 නෑ. 488 00:23:26,972 --> 00:23:28,606 මට අපරාධකාරයෙක් දැක්කගමන් අදුනගන්න පුලුවන්. 489 00:23:28,607 --> 00:23:31,876 ඔයාට පෙනුනත් නැතත් එයා අපරාධකාරයෙක්. 490 00:23:41,581 --> 00:23:43,281 491 00:23:43,282 --> 00:23:45,150 492 00:24:01,266 --> 00:24:03,801 හායි, හැමෝටම! 493 00:24:03,802 --> 00:24:04,718 494 00:24:04,745 --> 00:24:10,977 මාව රිවර් වලට යවන්න කලින් ඔයාලා මාත් එක්ක සමරන්න ආපු එකට ස්තුතියි. 495 00:24:06,914 --> 00:24:08,681 496 00:24:08,682 --> 00:24:10,783 497 00:24:10,784 --> 00:24:14,786 ලගම අසල්වැසියෝ සැතපුම් 6ක් එහායින් ඉන්නේ. ඒ හින්දා සද්දේ ගැන වැඩිය හිතන්න එපා. 498 00:24:13,087 --> 00:24:14,787 499 00:24:14,788 --> 00:24:20,390 ඇත්තටම, දෙවෙනියට.. ඒ පරාජිතයෝ නැගිට්ටවමු. 500 00:24:17,191 --> 00:24:20,459 501 00:24:20,460 --> 00:24:23,795 502 00:24:23,796 --> 00:24:26,132 503 00:24:27,834 --> 00:24:33,135 ඔයා බන්ධනාගාරේ මේ වගේ කියලා හිතනව නම්, ඔයා මෝඩ අදහසකින් ඉන්නේ. 504 00:24:30,036 --> 00:24:33,172 505 00:24:33,173 --> 00:24:36,707 මුලර්ගේ කාර් එක විනාඩි 45කට ග්ලේඩ්ස් පලාතේ ගබඩාවක නවත්තලා තියෙන්නේ. 506 00:24:35,008 --> 00:24:36,708 507 00:24:36,709 --> 00:24:39,011 ඔව්, අවි ගනුදෙනුවකට එතන හොද තැනක්. 508 00:24:39,012 --> 00:24:43,679 මේක අද රෑ වෙනවා, අපි මොකද කරන්නේ, පොලිසිය එක්කන් ගිහින් මියුලර්ව අල්ලගන්නවද? 509 00:24:41,480 --> 00:24:43,715 510 00:24:43,716 --> 00:24:47,883 නෑ. කබායක් දාගත්ත කෙනා එයාලව නවත්තයි. 511 00:24:45,584 --> 00:24:47,919 512 00:24:47,920 --> 00:24:50,221 ඔලිවර්, ඔයාට ගෙදරින් යන්න බෑ. 513 00:24:50,222 --> 00:24:54,191 කබාය ඇතුලේ මමම ඉන්න ඕනි නැනේ. 514 00:24:54,192 --> 00:24:56,827 515 00:24:56,828 --> 00:25:00,031 ඒකද ඔයා මේ විහිලු පාටිය තිබ්බේ? 516 00:25:00,032 --> 00:25:06,467 එතකොට මම ටවුම පල්ලෙහා කබායක් දාගෙන ඉද්දි ඔයා ගෙදර හිටියේ කියන්න සාක්ෂිකාරයෝ සියක් විතර ඉන්නවනේ? 517 00:25:03,168 --> 00:25:05,069 518 00:25:05,070 --> 00:25:06,503 519 00:25:06,504 --> 00:25:09,938 මම හිතුවේ ඔයා කබාය දාගෙන ගිහින් පේන්න හිටියොත් විතරක් ඇති වෙයි කියලා. 520 00:25:07,839 --> 00:25:09,939 521 00:25:09,940 --> 00:25:17,075 මම මියුලර් එන එක ගැන, කැලේ මැෂින්ගන් වලින් යුද්ධ පිටියක් වෙන එක ගැන හිතුවේ නෑ. 522 00:25:11,676 --> 00:25:13,376 523 00:25:13,377 --> 00:25:14,944 524 00:25:14,945 --> 00:25:17,213 525 00:25:17,214 --> 00:25:20,249 මේ බලන්න. 526 00:25:20,250 --> 00:25:26,420 මම පොරොන්දු වෙනවා, මම ඔයාව වැරදි පාරක යවන්න කවදාවත් හිතුවේ නෑ. 527 00:25:23,921 --> 00:25:26,421 528 00:25:26,422 --> 00:25:29,925 ඔලිවර්, මම හිතන්නෙ නෑ ඔයාගේ කිසිම යුද්ධයක් අනතුරු නැතිව තියෙයි කියලා. 529 00:25:29,926 --> 00:25:33,261 මාව සෙල්ලමකට ගන්න එකට මම කැමති නෑ. 530 00:25:33,262 --> 00:25:36,498 ඔයාගේ ජීවිතේ හැමෝටම ඔයා බොරු කියන්න පුරුදු වෙලා ඇති. 531 00:25:36,499 --> 00:25:39,367 ඒත් ඔයා බොරු කියන්නේ නැති එකම එක්කෙනා මම විතරයි. 532 00:25:39,368 --> 00:25:42,770 ඔයා හරි. 533 00:25:42,771 --> 00:25:44,872 මට සමාවෙන්න. 534 00:25:48,944 --> 00:25:51,312 එහෙනම් මම හිරේට යනවද? 535 00:25:53,716 --> 00:25:56,550 නෑ, මිනිහෝ. 536 00:25:58,552 --> 00:26:01,254 මම අවි ගණුදෙනුව නවත්තන්න යන්න ඕනි. 537 00:26:05,860 --> 00:26:08,628 538 00:26:09,927 --> 00:26:11,594 හෙ‍ලෝ? 539 00:26:11,595 --> 00:26:14,196 ස්ටීල් මහත්තයා ඔයාට කරදර කලා නම් සමාවෙන්න,සර්. 540 00:26:14,197 --> 00:26:17,498 මම ආරක්ෂක අංශෙ මයික් වොගෙල්. මට ඔයාට කියන්න නරක ආරංචියක් තියෙනවා. 541 00:26:15,899 --> 00:26:17,533 542 00:26:17,534 --> 00:26:27,269 කම්පැනියේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා, ජෙශයි හඩ්සන්, අද රෑ කාර් ඇක්සිඩන්ට් එකකින් මැරිලා. සර්. 543 00:26:20,570 --> 00:26:22,838 544 00:26:22,839 --> 00:26:27,410 545 00:26:27,411 --> 00:26:29,378 546 00:26:29,379 --> 00:26:33,373 547 00:26:33,399 --> 00:26:34,869 548 00:26:34,887 --> 00:26:37,022 අපිට ප්‍රාදේශිය රැස්විමක් හරි මොකක් හරි තියෙනවද? 549 00:26:37,023 --> 00:26:40,192 මොකද මගේ යාලුවෝ ‍ගොඩක් ඉන්නවා. 550 00:26:40,193 --> 00:26:47,596 ඔයා හිතන්නේ මෙහෙම පාටියක් තියලා ඔයාගේ කදුලු විනාඩි කිපයකට නැති කරගන්න පුලුවන් කියලද? 551 00:26:43,697 --> 00:26:45,997 552 00:26:45,998 --> 00:26:47,666 553 00:26:51,470 --> 00:26:53,404 වාව්. 554 00:26:53,405 --> 00:26:56,973 මම මේ කාමරේට ආපු අන්තිම සැරේ මට මතක නෑ. 555 00:26:55,674 --> 00:26:57,007 556 00:26:57,008 --> 00:26:59,176 මට පුලුවන්. 2005 හැලොවින් වලට. 557 00:26:59,177 --> 00:27:02,213 අපි ටොමීගේ පාටියට ලැස්තිවෙන්න ආවේ. 558 00:27:02,214 --> 00:27:04,549 ආ. ඔව්. 559 00:27:04,550 --> 00:27:07,317 මට ඒ ජරා ඇදුම් එපා වුනා. 560 00:27:07,318 --> 00:27:09,919 මම හිතුවේ ඔයා ලස්සනට හිටියා කියලා. 561 00:27:12,223 --> 00:27:14,391 මේ අහන්න... 562 00:27:14,392 --> 00:27:20,193 මට ඕනි වුනේ අද මගේ තාත්තා පරික්ෂණය වෙලා‍වේ හැසිරුන විදය වෙනුවෙන් ඔයාගෙන් සමාව ගන්න. 563 00:27:16,494 --> 00:27:18,729 564 00:27:18,730 --> 00:27:20,263 565 00:27:20,264 --> 00:27:22,366 ඔයා එයා වෙනුවෙන් සමාව ගන්න ඕනි නෑ. 566 00:27:22,367 --> 00:27:25,701 එයාට ඕනිවිදියට හැගිම් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. 567 00:27:25,702 --> 00:27:28,504 ඒ සාරා විතරක් නෙවෙයි ඔලී. 568 00:27:28,505 --> 00:27:30,240 ඔයා මොකක්ද අදහස් කලේ? 569 00:27:30,241 --> 00:27:36,509 සාරා මැරුණට පස්සේ, මගේ තාත්තා එයා එයාවම වැඩවලට හිරකරගත්තා. 570 00:27:33,210 --> 00:27:36,545 571 00:27:36,546 --> 00:27:40,215 මං හිතන්නේ ඒක නිසා තමයි මමත් නිතිඥයෙක් වුනේ. 572 00:27:40,216 --> 00:27:42,985 එයා නිතිය පස්සේ ගියා මමත් ඒ පස්සේ ගියා. 573 00:27:42,986 --> 00:27:45,320 ඒත් මගේ අම්මට බැරි වුනා. 574 00:27:47,556 --> 00:27:49,557 ඒ හින්දා අම්මා තාත්තව ඇතැරලා ගියා. 575 00:27:49,558 --> 00:27:51,960 576 00:27:51,961 --> 00:27:55,229 අපිව දාලා. 577 00:27:55,230 --> 00:27:59,365 මම මේක ඔයාට නරකක් හරි, නපුරක් හරි හිතෙන්න නෙවෙයි කියන්නේ. 578 00:27:57,266 --> 00:27:59,433 579 00:27:59,434 --> 00:28:02,169 මට ඕනි.. මට ඇත්තටම ඕනි ඔයා එයාව තේරුම්ගන්න. 580 00:28:04,306 --> 00:28:08,442 ඇයි ඔයා මට වෛර කරන්නේ නැත්තේ? 581 00:28:08,443 --> 00:28:11,278 ඔයා එහෙම කරන්න ඕනි. 582 00:28:11,279 --> 00:28:14,014 මම එහෙම කලා. 583 00:28:14,015 --> 00:28:18,651 ගොඩ කාලයක් මම කලා, ඔලී. 584 00:28:18,652 --> 00:28:21,821 ඒත් අදින් පස්සේ, මම තේරුම් ගත්තා.. 585 00:28:21,822 --> 00:28:29,357 මම හැමවෙලේම මගේ පවුලේ අයට මොකද වුනේ කියලා හිතුවා විතරයි ඔයාට මොකද වුනේ කියලා හොයලවත් බැලුවේ නෑ කියලා. 586 00:28:24,858 --> 00:28:27,126 587 00:28:27,127 --> 00:28:29,328 588 00:28:29,329 --> 00:28:32,831 589 00:28:32,832 --> 00:28:38,137 මම වද හිංසා කරපු එක ගැනවත්, ඔයාගේ පැල්ලම් ගැනවත් දන්නේ නෑ. 590 00:28:40,307 --> 00:28:46,008 ඔයාට ඒ දූපතේ දි වුන දේවල් ඔයාට වැඩිත් එක්ක. 591 00:28:42,809 --> 00:28:46,077 592 00:28:48,314 --> 00:28:50,949 තව මම වැරදියි, 593 00:28:50,950 --> 00:28:53,418 මම මිට කලින් ඔයාගෙන් අහලා නෑ, 594 00:28:53,419 --> 00:28:55,453 ඒත් මම දැන් ඔයාගෙන් අහනවා. 595 00:28:55,454 --> 00:28:57,822 මට දැනගන්න ඕනි, මට බලන්න ඕනි. 596 00:28:57,823 --> 00:28:59,522 ඔයාට විශ්වාසද? 597 00:29:00,858 --> 00:29:03,660 ඔව්. 598 00:29:21,178 --> 00:29:24,613 ඔයා කොහොමද මේවගෙන් බේරුනේ? 599 00:29:24,614 --> 00:29:28,784 එහෙදි මට මට මැරෙන්න ඕනි වුන වෙලාවල් තිබුනා. 600 00:29:28,785 --> 00:29:31,386 ඒත් අන්තිමේට... 601 00:29:31,387 --> 00:29:35,823 මට ඊට වඩා දෙයක් ඕනි වුනා. 602 00:29:53,041 --> 00:29:56,243 603 00:29:58,679 --> 00:30:01,382 නෑ, ලෝරෙල් ඔයා යන්න ඕනි නෑ. 604 00:30:01,383 --> 00:30:04,150 දෙවියනේ. මම යන්න ඕනි. 605 00:30:05,852 --> 00:30:08,187 පුදුමයි. 606 00:30:08,188 --> 00:30:12,258 උබට ධෛර්යය තියෙනවා. මම උබට ලකුණු දුන්නේ නෑ. 607 00:30:12,259 --> 00:30:15,995 සමහර විට මේකා මොකුත්ම දන්නේ නෑ. 608 00:30:17,831 --> 00:30:20,365 අපි ඒකගේ කාලකණ්නිකමින් එලියට ඇදලා දාන්න ඕනි. 609 00:30:20,366 --> 00:30:35,366 www.baiscopelk.com 610 00:30:35,391 --> 00:31:00,391 කවිඳු ගිම්හාන් (පැතුම්) ෴ කළ උපසිරැසි ගැන්වීමක් ෴ 611 00:31:08,834 --> 00:31:11,469 612 00:31:11,470 --> 00:31:14,171 මේක M249 මැෂින් ගන් එකක්. 613 00:31:14,172 --> 00:31:17,074 ගෑස් පවර්, එයාර් කූල් තියෙනවා. 614 00:31:17,075 --> 00:31:20,244 විනාඩියට උණ්ඩ 800ක් තියන්න පුලුවන්. 615 00:31:20,245 --> 00:31:23,413 616 00:31:23,414 --> 00:31:26,182 617 00:31:26,183 --> 00:31:27,517 අපි දැන්ම මෙතනින් යන්න ඕනි! 618 00:31:27,518 --> 00:31:29,252 619 00:31:29,253 --> 00:31:32,288 620 00:31:32,289 --> 00:31:34,958 621 00:31:37,694 --> 00:31:39,361 622 00:31:49,539 --> 00:31:51,841 623 00:31:51,842 --> 00:31:57,908 මම මහ රෑ ඔෆිස් එකට ඇවිත් අණදෙන්න පුරුදුවෙලා හිටියේ නෑ. 624 00:31:54,109 --> 00:31:57,979 625 00:31:57,980 --> 00:32:02,615 මාව මෙතන්ට ඉක්මනට ගෙන්න ගන්න තරම් වැදගත් දේ මොකක්ද? 626 00:32:00,516 --> 00:32:02,617 627 00:32:02,618 --> 00:32:06,721 මම "ක්වීන් ගැම්බිට්" එක හොයාගත්තා මොරියා. 628 00:32:08,924 --> 00:32:12,392 මම දන්නවා ඔයා හොරෙන්ම බෝට්ටුව ගොඩගත්තා කියලා. 629 00:32:12,393 --> 00:32:14,595 මට ඒක ආරක්ෂිත තැනකට යවන්න ඕනි වුනා 630 00:32:14,596 --> 00:32:18,632 ඔයා ඒ ගැන දැනගන්න කලින්. ඒ හින්දා මම ජෙශයි හඩ්සන්ව.. 631 00:32:18,633 --> 00:32:21,468 ..ඒ දේ කරන්න ගබඩාවට යැව්වා. 632 00:32:21,469 --> 00:32:25,138 ඒත් එයා අභිරහස් විදියට කාර් අනතුරකින් මැරිලා. 633 00:32:25,139 --> 00:32:29,873 මම හිතනවා මම පරක්කු වෙලා ආවේ මොකක් නිසාද කියලා ඔයාට තේරනවා ඇති කියලා. 634 00:32:27,374 --> 00:32:29,942 635 00:32:29,943 --> 00:32:36,012 තමන්ගේ ඇදයි ගෙදරයි බෙදාගෙන ඉන්න කෙනා කවුද කියලා හොයන එක කලබල වෙන දෙයක්. 636 00:32:32,513 --> 00:32:34,680 637 00:32:34,681 --> 00:32:36,115 638 00:32:36,116 --> 00:32:42,218 කියන හැමදේම බොරු කියන්නේ මාව මෝඩයෙක් ගානට දාලද? 639 00:32:39,219 --> 00:32:40,953 640 00:32:40,954 --> 00:32:42,320 641 00:32:42,321 --> 00:32:43,989 වොල්ටර්, ඔයා මගේ ස්වාමියා, මම.. 642 00:32:43,990 --> 00:32:46,725 ඔව්. මම. 643 00:32:46,726 --> 00:32:48,692 වොල්ටර්, අනේ. 644 00:32:48,693 --> 00:32:51,128 ඔයා මේකට අතගහන්න එපා. ඒක ඔයාට හොද නෑ. 645 00:32:51,129 --> 00:32:57,064 ඔයා.. ඔයා බලය තියෙන ලොකු මිනිස්සුන්ව අප්සට් කරාවි. 646 00:32:53,965 --> 00:32:57,134 647 00:32:57,135 --> 00:33:01,038 ඔයා ඔයාගේ තරමට වඩා ගොඩක් දුරින් ඉන්නේ. 648 00:33:04,474 --> 00:33:06,676 649 00:33:06,677 --> 00:33:10,713 කබාමිනිහා එකයි, චන්ඩියෝ, බිංදුවයි. 650 00:33:10,714 --> 00:33:12,481 ඔහොමම ඉන්න. 651 00:33:12,482 --> 00:33:14,083 ඔව්? 652 00:33:14,084 --> 00:33:19,119 ක්වීන් මහත්තයා, ඔයා පහලට යන්නේ නැත්නම්, මම බීම ටිකක් උඩට එවන්නද? 653 00:33:17,320 --> 00:33:19,188 654 00:33:19,189 --> 00:33:21,657 නෑ. මම විතරයි මෙතන ඉන්නේ මම දැන් පල්ලෙහාට එනවා. 655 00:33:21,658 --> 00:33:23,592 නියම වැඩක්. 656 00:33:23,593 --> 00:33:25,661 දැන් මෙහාට එන්න. 657 00:33:27,000 --> 00:33:47,000 කවිඳු ගිම්හාන් (පැතුම්) ෴ කළ උපසිරැසි ගැන්වීමක් ෴ 658 00:33:53,054 --> 00:33:55,922 659 00:33:55,923 --> 00:33:58,658 මම කරදරේක කියලා ඔයා කොහොමද දැනගත්තේ? 660 00:33:58,659 --> 00:34:02,760 මොකද ඔයා ෆයිට් කරද්දි අර මිනිහා වලලුකර උපකරණෙ කැඩුවා. 661 00:34:00,561 --> 00:34:02,829 662 00:34:02,830 --> 00:34:04,731 මම හොදින්. ඔලිවර්... 663 00:34:04,732 --> 00:34:07,333 අම්මේ. මම පොරොන්දු වෙනවා. 664 00:34:07,334 --> 00:34:10,901 මේක වුනේ ඔයා හින්දා. මගේ පුතාව ගෙදර හිරකරලා ඔයා එයාව ඉලක්කයක් කලා. 665 00:34:09,502 --> 00:34:10,970 666 00:34:10,971 --> 00:34:14,006 ඔලිවර්ට පහරදුන්නේ කවුද කියලා ඔයාට කිසිම අදහසක් තියෙනවද? 667 00:34:14,007 --> 00:34:18,441 අපි තාම එයාව අදුනගෙන නෑ. ඒකා කබාකාරයාට විරුද්ධ කවුරුහරි වෙන්න ඇති. 668 00:34:16,442 --> 00:34:18,443 669 00:34:18,444 --> 00:34:20,679 ඔයා මොනවද කරන්නේ? 670 00:34:20,680 --> 00:34:22,915 මගේ ලුතිනන්ගෙන් මට කෝල් එකක් ආවා. 671 00:34:22,916 --> 00:34:26,484 තුවක්කු ගණුදෙනුකාරයෙක්ට අද රෑ කබාකාරයා පහරදිලා. 672 00:34:29,021 --> 00:34:32,323 ඇහෙන් දැක්ක අය කිපදෙනෙක් ඉන්නවා. 673 00:34:32,324 --> 00:34:35,793 ඒ නිසා, ඔයාගේ පුතාට එරෙහිව තිබුන වියදම් සියල්ල අවලංගු වෙනවා. 674 00:34:35,794 --> 00:34:40,097 ඔයාගේ පවුලට වුන දේට මට ඇත්තටම සමාවෙන්න, ක්වෙන්ටන්. 675 00:34:40,098 --> 00:34:42,465 ඒත් කරුණාකරලා මගේ ගෙදරින් මකබෑවිලා යනවද? 676 00:34:50,008 --> 00:34:52,275 ලාන්ස් මහත්තයා... 677 00:34:54,311 --> 00:34:56,679 ස්තුතියි. 678 00:35:14,950 --> 00:35:16,461 මොයිරා. 679 00:35:16,470 --> 00:35:18,671 අපිට හමුවිමක් තියෙනවද? ඒත් මම තිරණය කළා 680 00:35:18,672 --> 00:35:21,640 මම මගේ ශිෂ්ටත්වය හරවලා දානවා තමුසෙ මගේ පුතාව මරන්න හැදුවට. 681 00:35:22,943 --> 00:35:24,443 මට විශ්වාසයි ඔයාට තේරෙනවා කියලා, 682 00:35:24,444 --> 00:35:28,878 අපේ සමා‍ගමේ අය ඉලක්ක කරන කබා කාරයා ඔයා‍ගේ පුතා කියලා මට සැකයි. 683 00:35:26,279 --> 00:35:28,948 684 00:35:28,949 --> 00:35:30,717 මට ක්‍රියාමාර්ගයක් ගන්න වුනා. 685 00:35:30,718 --> 00:35:35,818 දැන් තමුසෙ දන්නවා ඇතිනේ ඔයාගේ ක්‍රියාමාර්ගේ වැරදියි, ඔලිවර් තමුන්ගේ හතුරෙක් නෙවෙයි කියලා. 686 00:35:33,519 --> 00:35:35,854 687 00:35:35,855 --> 00:35:37,488 688 00:35:37,489 --> 00:35:40,859 මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. 689 00:35:43,596 --> 00:35:50,097 මම දන්නවා ඔයා මම කුඩා නැව ගොඩගත්තා කියලා. ඔයා ජොයිශ් හඩ්සන්ව මැරුවා කියලා මං දන්නවා වගේ. 690 00:35:46,498 --> 00:35:50,101 691 00:35:50,102 --> 00:35:55,372 මිනිස්සු වැඩිපුර කුතුහලෙන් හිටියොත් එයාලට අනතුරුවලට මුහුණ දෙන්න වෙනවා. 692 00:35:55,373 --> 00:35:58,375 මම හොද සොල්දාදුවෙක් වෙලා හිටියා. 693 00:35:58,376 --> 00:36:02,679 මම ඔයා කියපු හැමදේම කළා. 694 00:36:02,680 --> 00:36:07,981 ඒත් මගේ පවුලේ කාට හරි පොඩි සීරිමක් හරි වුනොත්.. 695 00:36:05,182 --> 00:36:07,984 696 00:36:07,985 --> 00:36:12,488 මම තමුසෙගෙ මුලු ලෝකෙම අලුකරනවා. 697 00:36:26,702 --> 00:36:29,671 698 00:36:29,672 --> 00:36:32,808 මම ඔයාට කිවා, දූපත භයානකයි. 699 00:36:32,809 --> 00:36:34,709 ඒත් ඔයා මං ඉන්න තැන එයාලට කිවේ නෑ. 700 00:36:34,710 --> 00:36:38,045 මම හිතුවට වඩා ඔයා ශක්තිමත්. මේක ගන්න. 701 00:36:38,046 --> 00:36:40,882 මම උන්ව එලවලා දාන්නම්. ඔයා ඉන්න. 702 00:36:40,883 --> 00:36:42,684 හුස්ම ගන්න. 703 00:36:42,685 --> 00:36:44,919 ඔයා හුස්ම ගත්තොත්. ඔයා ගොඩකාලයක් මෙහෙ ‍බේරිලා ඉදියි. 704 00:36:44,920 --> 00:36:47,756 නෑ! මම ඔයත් එක්ක එනවා. 705 00:36:51,360 --> 00:36:54,261 706 00:36:56,564 --> 00:36:57,765 දරුණු පාටියක්. 707 00:36:57,766 --> 00:36:59,300 මගේ තාත්තා මොකද වුනේ කියලා මට කිවා. 708 00:36:59,301 --> 00:37:01,902 ඔයා හොදින්ද? 709 00:37:01,903 --> 00:37:04,772 ඔව්. මම හොදින්. 710 00:37:06,974 --> 00:37:09,942 මෙන්න ඔයාගේ බහු රේඛා පරික්ෂනයේ ප්‍රතිපල. 711 00:37:09,943 --> 00:37:13,646 මගේ ඔයාගෙන් ඇහුවා ඔයා කවදා හරි අයන් හෙයිට්ස් වලට ගිහින් තියෙනවද කියලා. 712 00:37:13,647 --> 00:37:17,784 ඒ බන්ධනාගාරෙදි තමයි කබාය දාගත්ත කෙනා ගිය සතියේ මාව බේරගත්තේ. 713 00:37:17,785 --> 00:37:21,387 එතන්ටම තමයි ඔයයි මමයි අට වසරේ විනෝද චාරිකාවෙන් ගියේ. 714 00:37:21,388 --> 00:37:24,490 ඔයා කවදාවත් එහාට ගිහින් නැ කියලා කිවම, 715 00:37:24,491 --> 00:37:26,958 මම හිතුවේ ඔයා කලබල වෙයි කියලා 716 00:37:26,959 --> 00:37:30,128 නැත්නම් ඔයාට අමතක වෙලා කියලා. 717 00:37:30,129 --> 00:37:33,932 ඒත් මම ඔයාගේ ප්‍රතිපල දිහා බැලුවා. 718 00:37:33,933 --> 00:37:38,303 ඒ ප්‍රශ්නෙට උත්තර දෙද්දි පොඩි කම්පනයක් තියෙනවා. 719 00:37:38,304 --> 00:37:42,604 ඔයා එකකට බොරු කිවා නම්, ඔයාට අනිත් ඒවට බොරු කරන්න පුලුවන්. 720 00:37:40,740 --> 00:37:42,606 721 00:37:42,607 --> 00:37:47,742 වෙස්මුණක් දාගත්ත අපරාධකාරයෙක් වෙන්න තරන් ආත්මාර්තකාමි වුනොත් මට මොකද වෙන්නේ? 722 00:37:44,743 --> 00:37:47,745 723 00:37:47,746 --> 00:37:50,648 ඔලිවර්! මම ඔයාගේ කැලැල් දැක්කා. 724 00:37:57,222 --> 00:38:01,891 එහෙදි මට මොකද වුනේ කියලා මම කතා කරන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න ඕනිද? 725 00:38:01,892 --> 00:38:05,595 මොකද මිනිස්සු දැනගත්තොත්.. 726 00:38:05,596 --> 00:38:09,298 ඔයා දැනගත්තොත්.. 727 00:38:09,299 --> 00:38:12,736 ඔයාලා මාව වෙනස් විදියකට දකින්නේ. 728 00:38:12,737 --> 00:38:14,703 ඒ දකින්නේ... 729 00:38:14,704 --> 00:38:17,305 කබායක් දාගත්ත කෙනෙක් විදියට නෙවෙයි. 730 00:38:19,642 --> 00:38:22,411 නාස්ති වුන කෙනෙක් විදියට. 731 00:38:22,412 --> 00:38:25,547 මම නිදාගන්නෙ නෑ. 732 00:38:25,548 --> 00:38:28,517 මම ටිකයි කන්නේ. 733 00:38:28,518 --> 00:38:31,318 මට අමාරුවෙන් මගේ නම ලියන්න පුලුවන්නේ, 734 00:38:31,319 --> 00:38:35,990 තනියම දුන්නකුයි ඊතලේකිනුයි ඉලක්ක කරන්නේ කොහොමද. 735 00:38:38,827 --> 00:38:41,829 ඊයෙ රැයෙන් පස්සේ.. 736 00:38:44,433 --> 00:38:48,535 පැහැදිලිවම අපි දෙන්නට දෙන්නා ආකර්ෂණය වෙලා තියෙන්නේ. 737 00:38:51,773 --> 00:38:54,340 ඔලිවර්. 738 00:38:54,341 --> 00:38:58,111 අපි දෙන්නා අතරේ කවදාවත් මොකුත් වෙන්නේ නෑ. 739 00:39:00,515 --> 00:39:03,549 මම දන්නවා. 740 00:39:17,663 --> 00:39:19,898 ඉතින් ඔයා එයාට බොරු කිවා. 741 00:39:19,899 --> 00:39:22,534 නැත්නම් එයා එයාට වෙන විදියක ඇත්තක් කීවා. 742 00:39:22,535 --> 00:39:24,035 එයා දැනගන්න ඕනි දේවල් ටික මම එයාට කිවා, ඩිග්ල්. 743 00:39:24,036 --> 00:39:25,503 එයා ගොඩක් ලං වුනා. 744 00:39:25,504 --> 00:39:29,641 දුක හිතන දේ තමයි, මම හිතන්නේ ඔයා ඇත්තටම ඒක විශ්වාස කරනවා. 745 00:39:29,642 --> 00:39:32,043 මම හිතන්නේ ඔයා හිතපු විදියට මේ දේවල් සිද්ධවෙන්නේ නෑ වගේ. 746 00:39:32,044 --> 00:39:36,711 ඔයා දන්නෙ නෑ ගොඩක් අයට ඔයාව සැක හිතිලා ප්‍රශ්න තියෙනවා. 747 00:39:35,012 --> 00:39:36,713 748 00:39:36,714 --> 00:39:39,149 ඔයා බොරු කිවම මොකද වෙන්නේ කියලා ඔයා හිතන්නේ නෑ. 749 00:39:39,150 --> 00:39:40,818 ස්තුතියි. 750 00:39:40,819 --> 00:39:44,521 විශේෂයෙන් ඔයා ගොඩක් ආදරය කරන අයට බොරු කියද්දි. 751 00:39:44,522 --> 00:39:46,523 මේ මොකද මේ? 752 00:39:46,524 --> 00:39:47,724 ව්‍යාපාරික සංචාරයක්. 753 00:39:47,725 --> 00:39:51,926 මම හිතන්නේ මම අපේ මෙල්බෝර්න්වල කාර්යාලයට ගියොත් හොදයි වගේ. 754 00:39:49,927 --> 00:39:51,961 755 00:39:53,129 --> 00:39:55,565 ඔයා කොච්චර කාලයක් ඉන්නවද? 756 00:39:55,566 --> 00:39:58,968 මම දන්නේ නෑ. 757 00:40:04,374 --> 00:40:08,841 ඔයා ඒ දූපතේ හිරවෙලා ටවුම බේරගන්න ප්ලෑන් එකක් ගහද්දි, 758 00:40:07,142 --> 00:40:08,910 759 00:40:08,911 --> 00:40:13,045 මම හිතන්නේ නෑ ඔයාගේ ජීවිතේ ඉන්න අයට වෙන‍ දේවල් හිතන්න නැතිවෙන්න ඇති. 760 00:40:10,546 --> 00:40:13,080 761 00:40:13,081 --> 00:40:15,115 ඔයාට කොච්චර රිදුනත්. 762 00:40:17,586 --> 00:40:20,721 අපි යමු. 763 00:40:20,722 --> 00:40:22,055 764 00:40:22,056 --> 00:40:24,291 ඔයා හොදින් එපා, එපා, එපා. 765 00:40:26,060 --> 00:40:28,061 එයාලට කොච්චර රිදුනත්. 766 00:40:28,062 --> 00:40:31,263 ඔයා වැරදියි. 767 00:40:31,264 --> 00:40:35,301 මම ඒ ගැන හැමවෙලේම හිතුවා. 768 00:40:35,302 --> 00:40:37,269 පැහැදිලි වෙන්න, 769 00:40:37,270 --> 00:40:41,073 මගේ පවුලට ඇත්ත කියන්න බෑ... 770 00:40:41,074 --> 00:40:46,211 ඒක මට රිදවනවා තරන් වෙන කාටවත් රිදවන්නේ නෑ. 771 00:40:48,214 --> 00:40:49,948 ඔයා කොහෙද යන්නේ? 772 00:40:49,949 --> 00:40:52,117 මියුලර්ට අර තුවක්කු විකුණන්න තියෙනවා, මම එයාව නවත්තන්න ඕනි. 773 00:40:52,118 --> 00:40:55,286 ඔලිවර්... එයාට එයාගේ අවස්ථාව හම්බුනා. 774 00:40:55,287 --> 00:40:59,124 පෙට්ටි 28ක්, එක පෙට්ටියක තුවක්කු හතරයි, 775 00:40:59,125 --> 00:41:02,994 ඩොලර් 250,000යි. 776 00:41:02,995 --> 00:41:05,329 ඒක ගන්න නැත්නම් යන්න. 777 00:41:05,330 --> 00:41:08,465 ඒකයි ගණුදෙනුව. 778 00:41:34,958 --> 00:41:38,160 ලියෝ මියුලර්, 779 00:41:38,161 --> 00:41:41,263 තමුන් මේ නගරය දූෂනය කරලා තියෙනවා. 780 00:41:41,264 --> 00:41:45,265 == Kavindu-Pathum.blogspot.com ==