1 00:00:00,390 --> 00:00:02,200 "Arrow" මෙම කතාසමයෙන්... 2 00:00:02,270 --> 00:00:06,250 මම වතාවක් කිව්වා කෙනෙක්ට නම් දෙකකින් ජීවත් වෙන්න බෑ කියලා 3 00:00:06,260 --> 00:00:08,890 මං හිතුවෙ මට ඇරෝ වගේම ඔලිවර් විදියට ජීවත් වෙන්න පුලුවන් වෙයි කියල, 4 00:00:08,890 --> 00:00:10,220 ඒත් මට එහෙම කරන්න බෑ 5 00:00:10,230 --> 00:00:11,960 මට ඒක ඔයාගෙ ඇස්දෙකෙන් පේනවා-- 6 00:00:11,960 --> 00:00:14,090 අනන්‍යතාවන් දෙකක් මැද්දේ ඔයා හිර වෙලා ඉන්නේ. 7 00:00:14,100 --> 00:00:16,930 මම තමයි යක්ශයාගෙ හිස. ඔයා මගේ තැන ගන්න 8 00:00:16,930 --> 00:00:20,070 ඔයා ඊලඟ රාස් අල් ඟුල් වෙන්න 9 00:00:20,070 --> 00:00:22,300 ඔලිවර් ක්වීන් තමයි ඇරෝ කියන්නේ 10 00:00:22,300 --> 00:00:24,270 මම තෝව අල්ලගත්තා පාහරයා 11 00:00:24,270 --> 00:00:25,810 ඇරෝ කියලා කෙනෙක් තවත් නෑ 12 00:00:25,810 --> 00:00:27,940 රාස් ඔයාගෙන් ඒක උදුරාගත්තා 13 00:00:29,580 --> 00:00:32,280 යක්ශයාගෙ හිස විදියට ඔයාට අයිති තැන ගන්න, 14 00:00:32,280 --> 00:00:35,180 එතකොට රාස් ඔයාගෙ නංගිව සනීප කරලා දෙයි 15 00:00:35,180 --> 00:00:39,320 මේ වතාවෙ මම කවුද කියන එක තමයි මට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ 16 00:00:39,320 --> 00:00:40,690 ඔයා මේක අදුරනවද? 17 00:00:40,690 --> 00:00:42,790 ඇල්ෆා ඔමේගා ජීව අවිය 18 00:00:42,790 --> 00:00:45,160 ඔයා මේක ස්ටාර්ලින් වලට` මුදාහරින්න ඕනේ. 19 00:00:45,160 --> 00:00:47,460 මගේ පුතා මැරුනෙත් ඒ වෛරස් එකෙන් 20 00:00:47,460 --> 00:00:50,930 රාස් ට ඕනේ ඒක ඔයාලගෙ නඟරයේ පතුරන්න. 21 00:00:52,770 --> 00:00:55,270 ඔලිවර්, 22 00:00:55,270 --> 00:00:58,140 ඔයා අපිට කිව්වා ඔයාව විශ්වාස කරන්න කියලා ඉතින් අපි එහෙම කලා! 23 00:00:58,140 --> 00:00:59,640 එපා, ඔලිවර්! 24 00:01:14,750 --> 00:01:17,160 ඔයාට නින්ද ගිහින් හිටියේ. 25 00:01:18,540 --> 00:01:19,560 මම හීනයක් දැක්කා 26 00:01:19,560 --> 00:01:22,830 IBN Sirin වල තියෙනවා හීන වර්ග තුනක් තියෙනවා කියලා-- 27 00:01:22,830 --> 00:01:24,870 එකක් ඇත්ත ගැන 28 00:01:24,870 --> 00:01:26,670 අනික කැමැත්ත ගැන, 29 00:01:26,670 --> 00:01:29,370 අනිත් එක පෙළඹවිම. 30 00:01:29,370 --> 00:01:32,040 ඔයා හීන දැක්කේ මොකක් ගැනද? 31 00:01:32,040 --> 00:01:33,670 ආපහු උපදින එක ගැන. 32 00:01:33,680 --> 00:01:35,310 රාස් අල් ඟුල් විදියට 33 00:01:35,310 --> 00:01:41,750 කෙනෙක්ගේ පවුලක් විනාශ කරන එකට වඩා වේදනාවක් කොහෙවත් නෑ 34 00:01:41,750 --> 00:01:44,480 මගේ තැන ගන්න නම් ඒක සම්පූර්ණ කරන්න වෙනවා. 35 00:01:44,490 --> 00:01:47,420 ඒවගේම වෙලාව ආවම ඔයාට උදවු කරන්න මම එතන ඇති 36 00:01:47,420 --> 00:01:49,860 ඔයාගෙ උදවුවට ස්තූතියි. 37 00:01:49,860 --> 00:01:53,790 ඉක්මනටම ඔයාට මේක පළදින්න පුලුවන්. 38 00:01:53,800 --> 00:01:56,460 එතකොට ඔයාට පුලුවන් මේ අයට අණ දෙන්න, 39 00:01:56,470 --> 00:01:58,670 ඒ වෙද්දි මං ඔයාට රාස් කියලා කතා කරනවා 40 00:02:01,370 --> 00:02:03,040 මොකක් හරි අවුලක් තියෙනවා 41 00:02:26,990 --> 00:02:28,400 මම මේ බනිනවා නෙමෙයි 42 00:02:28,400 --> 00:02:30,330 ඒත් අපි මේ වෙද්දි මැරිලා ඉන්න ඕනෙ නේද? 43 00:02:30,330 --> 00:02:31,870 ඔලිවර් අපිව මරන්න හැදුවා 44 00:02:31,870 --> 00:02:33,700 රාස් තමයි එහෙම කලේ 45 00:02:33,700 --> 00:02:36,340 එයාට පේන්න ඉන්න එක ඔලිවර් හරියට කලා 46 00:02:36,340 --> 00:02:37,700 ඒ කියන්නේ අපි ආපහු ඔලිවර්ව විශ්වාස කරන්න ඕනේ, 47 00:02:37,710 --> 00:02:40,010 ඔයාවත් විශ්වාස කරන ගමන්? 48 00:02:40,010 --> 00:02:41,580 ඔව්, මොකද අන්තිමටම මට මතකයි, 49 00:02:41,580 --> 00:02:43,980 ඔයා හැදුවෙ රාස් එක්ක ගනුදෙනුවක් කරලා ඔයා මේකෙන් බේරෙන්න 50 00:02:43,980 --> 00:02:45,350 අපේ සැලැස්ම සාර්ථක කරගන්න 51 00:02:45,350 --> 00:02:48,350 රාස්ට ඔලිවර් ගැන තියෙන විශ්වාසය තහවුරු කරන්න වුනා. 52 00:02:48,350 --> 00:02:51,850 ඒ ප්ලේන් ඒක ෆියෑන්ස්කෝ වලට ගියාට පස්සෙ ඒක එහෙම වෙන්නේ නෑ 53 00:02:51,850 --> 00:02:55,890 ඔලිවර්ට ඕනේ වුනේ 54 00:02:55,890 --> 00:02:59,060 තව එකම එක වතාවක් රාස්ට තියෙන පක්ශපාතීත්වය පෙන්වන්න 55 00:02:59,060 --> 00:03:01,230 ඒකයි මම හිතන්නේ.. 56 00:03:01,230 --> 00:03:02,700 ඇයි අපි මැරිලා නැත්තේ? 57 00:03:02,700 --> 00:03:04,000 දැන් මම ඒ ගැන අහන්න යන්නේ 58 00:03:04,000 --> 00:03:06,630 ඔලිවර්... 59 00:03:06,640 --> 00:03:11,300 අවුරුදු පහකට කලින් ඔලිවර්ගේ ඇඟට 60 00:03:11,310 --> 00:03:16,680 ඇල්ෆා ඔමේගා ප්‍රති එන්නත එන්නත් කරලා තිබුනා මට පුලුවන් වුනා එයාගෙ රුධියයෙන් ආපහු ඒක ගන්න 61 00:03:16,680 --> 00:03:18,550 පටක වල සංයෝගයක් විදියට 62 00:03:19,850 --> 00:03:22,150 අපිව හිර කරලා ඉන්නකොට 63 00:03:22,150 --> 00:03:28,190 මට පුලුවන් වුනා ඒක ඔයාලට එන්නත් කරන්න 64 00:03:28,190 --> 00:03:29,960 මම ඔයාලව බේරගත්තා 65 00:03:31,360 --> 00:03:36,030 මම හිතන්නේ ඔයාලා මේ වෙලාවෙ "ස්තූතියි" "ඔයාට" කියන වචන දෙක වෙන්න ඕනෙ හොයන්නේ 66 00:03:37,100 --> 00:03:39,300 හොදයි 67 00:03:39,300 --> 00:03:45,040 මේක මහා වංචාවක් වුනාට 68 00:03:45,040 --> 00:03:49,180 මම හිතන්නනෙ ඔයාගෙ සැලැස්මේ අවුලක් තියෙනවා මොකද අපි තාම ඉන්නේ දම්වැල් වල හිර කරලා 69 00:03:49,180 --> 00:03:50,540 ඉවසන්න, මිස් ස්මෝක් 70 00:03:50,550 --> 00:03:52,850 අපිට කරන්න තියෙන්නේ බලන් ඉන්න එක විතරයි 71 00:03:52,850 --> 00:03:54,080 බලන් ඉන්නේ මොකටද? 72 00:03:58,320 --> 00:03:59,950 අකුණු ගහනකම්. 73 00:04:08,880 --> 00:04:10,900 දිගටම යමන් 74 00:04:10,900 --> 00:04:13,430 වෙලාව හරි 75 00:04:18,840 --> 00:04:21,170 හොදයි 76 00:04:24,550 --> 00:04:26,450 ඔයාලා ලඟ උණු බේසමක් තියෙනවද? 77 00:04:26,450 --> 00:04:28,880 නියමයි 78 00:04:31,090 --> 00:04:33,550 හා, කොහොමද කට්ටිය! 79 00:04:33,560 --> 00:04:35,590 වාව්! 80 00:04:35,590 --> 00:04:38,660 මම කිව්වෙ, මේක නියම ඇදිරි ගෙයක් වගේ! 81 00:04:38,660 --> 00:04:39,690 බැරී! 82 00:04:39,700 --> 00:04:41,630 ස්තූතියි, ෆෙලිසිටි 83 00:04:41,630 --> 00:04:44,300 ඔයා සුපිරි දුශ්ඨයෙක්ට මගේ අනන්‍යතාව හෙලි කලා 84 00:04:44,300 --> 00:04:46,170 ප්‍රශ්නයක් නෑ 85 00:04:46,170 --> 00:04:47,800 ගනන් ගන්න දෙයක් නෑ 86 00:04:47,800 --> 00:04:49,240 දැන් අපිව මේකෙන් එලියට ගන්න! 87 00:04:49,240 --> 00:04:52,110 හොදයි, පස්සට වෙලා ඉන්න 88 00:04:58,170 --> 00:04:58,980 නියමයි 89 00:04:58,980 --> 00:05:00,750 ඔයා ඝාතකයන් කී දෙනෙක් විතර ඉවර කලාද? 90 00:05:00,750 --> 00:05:03,880 කවුරුවත් නෑ, ඒ හැමෝම ගමනක් ගිහින්. 91 00:05:03,890 --> 00:05:06,090 ස්තූතියි. ඒවගේම පෙරේත වෙන්න එපා, 92 00:05:06,090 --> 00:05:07,920 අපිට ඔයාගෙ දේවල් ලොකු උදවුවක් වුනා 93 00:05:07,920 --> 00:05:09,960 ස්ටාර්ලින් මේ වෛරස් එකෙන් බේරගන්න 94 00:05:09,960 --> 00:05:11,560 මම එහෙම කරන්න ඇති, ඒත් 95 00:05:11,560 --> 00:05:14,560 මට හැරිසන් වෙල්ස් එක්ක කරන්න ලොකු වැඩක් තියෙනවා 96 00:05:14,560 --> 00:05:17,600 ඔලිවර් මේක බලාගනීවි කියලා මට හොදටම විශ්වාසයි 97 00:05:17,600 --> 00:05:18,800 මම එහෙම හිතන්නේ නෑ 98 00:05:18,800 --> 00:05:21,700 ඔලිවර් ලඟකදි ඉදන් එයාගෙ සැලසුම් ගැන අපිට කියන්නෙ නෑ 99 00:05:21,700 --> 00:05:23,970 හරි, මං දන්නෙ නෑ 100 00:05:23,970 --> 00:05:25,540 එයාලට මොකද වෙලා තියෙන්නේ කියලා 101 00:05:25,540 --> 00:05:27,070 එයාගෙ ඇදුම වෙනස් වුනාට' 102 00:05:27,080 --> 00:05:30,410 එක දෙයක් වෙනස් වෙලා නෑ 103 00:05:30,410 --> 00:05:32,310 එයාට ඔයාලව ඕනෙ කරනවා 104 00:05:33,450 --> 00:05:36,380 එයා එහෙම හිතුවෙ නැතත් 105 00:05:36,390 --> 00:05:38,850 සුභ පැතුම් 106 00:05:38,850 --> 00:05:40,250 මම කවදාවත් ඒක කරන එකක් නෑ 107 00:05:40,260 --> 00:05:42,390 එතකොට අපි ගෙදර යන්නේ කොහොමද ජෝන්? 108 00:05:42,390 --> 00:05:45,260 අපි ආව ප්ලේන් එක තාම යහතින් තියෙනවා, 109 00:05:45,260 --> 00:05:47,090 ඒත් අපි පුලුවන් ඉක්මනට එතනට යන්න ඕනේ 110 00:05:47,100 --> 00:05:48,760 ඉක්මන් කරමු 111 00:05:53,030 --> 00:05:55,670 ටැට්සු අපි යන්න හදන්නේ, එන්න යමු 112 00:05:55,670 --> 00:05:58,840 මම තනියෙම ජීවත් වෙන එක නතර කලේ, ඔලිවර් මට කියපු නිසා 113 00:05:58,840 --> 00:06:01,640 ආපහු ඒකට යන්න වෙලාව හරි 114 00:06:05,310 --> 00:06:07,450 මම පණිවිඩයක් යැව්වා 115 00:06:07,450 --> 00:06:10,020 මගේ එලියේ ඉන්න මිනිස්සුන්ට 116 00:06:10,020 --> 00:06:12,350 මම හදන්නේ පහට ගනින්න 117 00:06:12,350 --> 00:06:14,690 එකයි 118 00:06:58,030 --> 00:06:59,200 මොකද වෙන්නේ? 119 00:06:59,200 --> 00:07:01,070 එන්ජින් දෙකක් වැඩ නැතුව ගියා 120 00:07:01,070 --> 00:07:02,540 අපි ඒක හදාගන්න බලනවා, ඒත් ඒ දෙකේ තාපය පාලනය කරන්න බෑ 121 00:07:02,540 --> 00:07:05,040 කඩාකප්පල් කිරීමක්ද? 122 00:07:05,040 --> 00:07:07,010 උබ! 123 00:07:11,580 --> 00:07:12,750 උබට මෙච්චරයි කරන්න පුලුවන්. 124 00:07:12,750 --> 00:07:14,410 එපා! 125 00:07:14,420 --> 00:07:16,680 නීසාට මේකට කරන්න දෙයක් නෑ 126 00:07:16,690 --> 00:07:18,890 ඔයා තමයි මේක නිදහස් කලේ. 127 00:07:18,890 --> 00:07:21,250 ඔහේ මගේ දුව එක්ක විවාහ වුනා 128 00:07:21,260 --> 00:07:23,120 ඔහේගේ නම අල්සාහිම් 129 00:07:23,130 --> 00:07:24,890 ඒවගේම ඔහේ තමයි වරිත් අල් ඟුල්! 130 00:07:24,890 --> 00:07:26,490 මගේ නම.. 131 00:07:26,500 --> 00:07:28,400 ඔලිවර් ක්වීන්! 132 00:07:28,400 --> 00:07:30,530 ඔලිවර් ක්වීන් මැරුනා 133 00:07:30,530 --> 00:07:32,670 ඒවගේම ඉක්මනට ඔහෙටත් මැරෙන්න පුලුවන්! 134 00:07:38,770 --> 00:07:40,970 මම මගේ යුද්දය උබට බාර දුන්නා! 135 00:07:40,980 --> 00:07:42,580 මගේ එකම මෙහෙයුම! 136 00:07:42,580 --> 00:07:44,740 මට කලින් ඉදන්ම යුද්දයක් තිබුනා 137 00:08:27,290 --> 00:08:29,520 මෙතනින් බේරුනත්, 138 00:08:29,520 --> 00:08:33,290 මම උබේ පස්සෙන් සදහටම එනවා 139 00:08:33,300 --> 00:08:35,300 උබේ අන්තිම දවස වෙනකම්! 140 00:08:35,300 --> 00:08:39,530 ඒත් ඒකට කලින් උබේ නඟරය විනාශ වෙලා යාවි! 141 00:08:42,890 --> 00:08:46,890 ♪ Arrow 3x23 ♪ පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම සුපුන් වීරසිංහ (SupunWe) 142 00:08:46,910 --> 00:08:55,000 පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම සුපුන් වීරසිංහ (SupunWe) 143 00:08:55,310 --> 00:08:56,940 තිබුන එකම පැරශුට් එකත් ගත්තා. 144 00:09:12,230 --> 00:09:15,930 ඉදගෙන මම කියන විදියට කරන්න. 145 00:09:15,930 --> 00:09:17,470 හරි, මේකේ හයිඩ්‍රොලික් ඉවර වෙලා තියෙන්නේ 146 00:09:17,470 --> 00:09:19,430 දකුණු කකුල ලඟ රතුපාට ලිවර් එකක් තියෙනවා නේද? 147 00:09:19,440 --> 00:09:20,250 ඔව්! 148 00:09:20,280 --> 00:09:21,740 හරි මම කියනකොට 149 00:09:21,740 --> 00:09:24,240 ඒක උඩට ඇදලා දකුණට කරකවලා, 150 00:09:24,240 --> 00:09:26,050 පාතට දාන්න,. තේරුනානේ? 151 00:09:26,070 --> 00:09:26,840 ඔව්! 152 00:09:26,840 --> 00:09:28,440 3, 2, 153 00:09:28,450 --> 00:09:31,150 1. දැන්! 154 00:09:31,150 --> 00:09:33,210 දැන් පාතට දාන්න! 155 00:09:42,320 --> 00:09:45,090 මේකට ටිකක් රිදෙයි 156 00:10:36,910 --> 00:10:39,150 අනේ එපා 157 00:10:39,150 --> 00:10:40,180 මට ඒක කරන්න බෑ 158 00:10:40,180 --> 00:10:41,720 එයා ඔයාට ආදරය කලා 159 00:10:41,720 --> 00:10:44,350 ඔයා එයාගෙ යාලුවා 160 00:10:47,990 --> 00:10:50,660 මට සමාවෙන්න 161 00:11:03,670 --> 00:11:06,210 මගේ මිනිස්සු මාව හොයනවා 162 00:11:06,210 --> 00:11:09,880 එයාලා මාව හොයාගන්නකම් විතරයි කරන දෙයක් කරන්න තියෙන්නේ 163 00:11:11,050 --> 00:11:13,150 ඒක කරපන් 164 00:11:13,150 --> 00:11:16,320 උබට මතකද ඇමන්ඩා වෝලර්ව? 165 00:11:16,320 --> 00:11:19,890 එයා නිසා තමයි මම හොං කොං වල ඉන්නේ 166 00:11:19,890 --> 00:11:22,860 එයා හිතුවා මට විශේෂ හැකියාවක් තියෙනවා කියලා 167 00:11:22,860 --> 00:11:24,790 එයා මට ඉගැන්නුවා 168 00:11:24,790 --> 00:11:26,990 මම උබට ඒක පෙන්වන්නම් 169 00:11:33,340 --> 00:11:35,540 අපිට වැඩි වෙලාවක් නෑ 170 00:11:35,540 --> 00:11:36,840 මොකක් කරන්නද? 171 00:11:36,840 --> 00:11:38,440 ඔලිවර්ට සැලැස්මක් තියෙනවා කියලා ඔයා කිව්වා කියලා මං හිතුවෙ 172 00:11:38,440 --> 00:11:40,070 ඔව්, ඒත් ඒක හරියන එකක් නෙමේ, 173 00:11:40,080 --> 00:11:42,780 එයාගෙ දෙවෙනි සැලැස්ම අපි 174 00:11:42,780 --> 00:11:46,910 ජෝන්, අපිට තියන සටන් හැකියාව ගැන් අපි බලමු 175 00:11:46,920 --> 00:11:48,920 ලෝරල් ඔයාගෙ තාත්තට කතා කරලා, පොලිසියට එන්න කියන්න 176 00:11:48,920 --> 00:11:51,620 Mr. පාමර්, ඔයාට පුලුවන්ද බලන්න, 177 00:11:51,620 --> 00:11:53,420 සුලඟින් ව්‍යාප්ත වෙන දෙයක් නතර කරන පුලුවන් දෙයක් හොයාගන්න 178 00:11:53,420 --> 00:11:54,790 මිස් ස්මෝක් අපි බලමු 179 00:11:54,790 --> 00:11:57,460 ලීග් එකේ යාලුවො ටික කොහෙද ඉන්නේ කියලා 180 00:12:00,030 --> 00:12:01,760 සමාවෙන්න, මම කියපු එක ඇහුනෙ නැද්ද? 181 00:12:01,760 --> 00:12:03,300 අපි එයා කියන විදියට වැඩ කරනවා 182 00:12:03,760 --> 00:12:05,130 මේ වෙලාවෙ විතරක් 183 00:12:05,130 --> 00:12:06,770 මම එලාම් එකක් හයි කලා 184 00:12:06,770 --> 00:12:08,540 මෙතනට එන දේවල් ගැන දැනුවත් කරන්න 185 00:12:08,540 --> 00:12:10,140 ඒකට පිස්සු වගේ 186 00:12:14,140 --> 00:12:16,140 නිසා 187 00:12:19,310 --> 00:12:20,230 ජෝන්-- 188 00:12:20,260 --> 00:12:22,260 පාහර බල්ලා! 189 00:12:30,330 --> 00:12:32,460 මේ දෙන්නට කතා කරන්න දීලා අපි ගියානම් හොදයි 190 00:12:35,300 --> 00:12:37,830 නීසා සතුටෙන් වගේ ඔය දෙන්නා හනිමූන් එකට ගිය ගමන්ද? 191 00:12:37,830 --> 00:12:40,000 මේ මොන කරුමයක්ද ඔලිවර්? 192 00:12:40,000 --> 00:12:41,370 කතාකරපිය! 193 00:12:41,370 --> 00:12:44,440 මම පහුගිය මාස දෙක තුනේ මැල්කම් එක්ක වැඩකලේ 194 00:12:44,440 --> 00:12:46,640 මට මගේ සතුරා ගැන හොදට දැනගන්න ඕනෙ වුන නිසා 195 00:12:46,640 --> 00:12:49,280 එයා රාස් ගැන ලීග් එක ගන හොදට` දන්නවා 196 00:12:49,280 --> 00:12:51,780 ඒවගගේම එයා දැනගෙන හිටියා මාව එයාගෙ තැනට නම් කලා කියන්නේ 197 00:12:51,780 --> 00:12:54,520 ස්ටාර්ලින් නඟරයේ අවසානය කියන එක 198 00:12:54,520 --> 00:12:56,980 අපිට ලීග් එක විනාශ කරන්න තිබුන එකම විදිය 199 00:12:56,990 --> 00:12:58,720 ඒකට එකතු වෙන එක 200 00:12:58,720 --> 00:13:01,590 මට රාස් ලඟට යන්න වුනා 201 00:13:01,590 --> 00:13:02,960 එයා නඟරය විනාශ කරන්න හදන විදිය දැනගන්න... 202 00:13:02,960 --> 00:13:05,260 ඉතින් මම එයාව නතර කලා, 203 00:13:05,260 --> 00:13:08,360 ඒකට ඔහේ ලඟම` ඉන්න දෙන්නට වඩා මැල්කම් මර්ලින්ව විශ්වාස කලා 204 00:13:08,360 --> 00:13:10,100 ජෝන් මේක විශ්වාසය ගැන දෙයක් නෙමෙයි! 205 00:13:10,100 --> 00:13:12,770 එහෙම කලේ ඔයාලා දෙන්නගෙම ආරක්ශාවට 206 00:13:12,770 --> 00:13:15,770 මට ඒ කවය පුලුවන් තරම් පුංචි කරගන්න ඕනෙ වුනා 207 00:13:15,770 --> 00:13:18,140 ආපහු ඇවිත් මේ දේවල් ආපහු පරණ තත්වයට ගන්න කොහොමද හිතාගෙන ඉන්නේ? 208 00:13:18,140 --> 00:13:20,370 මම ඒ ගැන හිතුවෙ නෑ 209 00:13:20,380 --> 00:13:23,380 මම රාස් එක්ක ප්ලේන් ඒකෙ වෛරස් එක අරගෙන ආවා 210 00:13:23,380 --> 00:13:25,710 මම ප්ලේන් එක විනාශ කලා 211 00:13:27,220 --> 00:13:29,550 ප්ලේන් එකේදි.. 212 00:13:29,550 --> 00:13:31,490 රාස්ව මරලා, වෙරස් එක විනාශ කරන්න මං හැදුවෙ 213 00:13:31,490 --> 00:13:32,920 ඒත් ඒක හරිගියේ නෑ 214 00:13:32,920 --> 00:13:36,320 ඔයා කොහොමද ප්ලේන් අනතුරෙන් බේරෙන්න හිතුවෙ? 215 00:13:37,930 --> 00:13:39,530 ඔයාට බේරෙන්න ඕනෙ වුනේ න 216 00:13:39,530 --> 00:13:42,860 ඔයා මෙහෙම කතා කරන්න හිතුවෙත් නෑ 217 00:13:44,130 --> 00:13:45,730 ඔයා හැදුවෙ ප්ලේන් එකත් එක්ක මරාගෙන මැරෙන්න 218 00:13:53,050 --> 00:13:54,640 එහෙනම් ඒකයි ඔයාගෙ මහ ලොකු සැලැස්ම 219 00:13:54,730 --> 00:13:57,030 ඔයත් එක්කම රාස්වත් මරාගෙන මැරෙන්න 220 00:13:57,050 --> 00:13:58,310 වෙන කරන්න දෙයක් තිබුනේ නෑ 221 00:14:01,230 --> 00:14:02,960 අඩුමාගානේ දැන් ඒක හරිගියේවත් නෑනේ 222 00:14:02,990 --> 00:14:04,180 මට අවස්තාවක් ලැබුනා 223 00:14:04,210 --> 00:14:06,560 මම කොච්චර කනගාටු වෙනවද කියලා ඔයාල දෙන්නට කියන්න 224 00:14:06,580 --> 00:14:08,200 දැන් ඒකෙන් වැඩක් නෑ ඔලිවර් 225 00:14:09,560 --> 00:14:11,050 මේ වෙලාවෙ සමාව ගන්න ඕනෙ නෑ 226 00:14:15,120 --> 00:14:16,820 ඒත් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා 227 00:14:17,160 --> 00:14:20,670 ඒක ගොඩක් හිතට වේදනායි වගේම, විශ්වාසයත් නැතිවෙලා ගියා 228 00:14:22,050 --> 00:14:24,690 ලෝරල් එයාගෙ තාත්තට කතා කරන්න ඕනේ 229 00:14:24,690 --> 00:14:26,660 රේ වෛරස් එක නතර කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ 230 00:14:26,660 --> 00:14:28,590 මැල්කම් ඔයලට කියන්න ඇති... 231 00:14:28,600 --> 00:14:30,900 අපිට වැඩි වෙලාවක් නෑ 232 00:14:43,580 --> 00:14:45,510 ඔලිවර්! 233 00:14:48,010 --> 00:14:50,320 ඔයා මොනාද මේ කලේ? 234 00:14:50,320 --> 00:14:53,790 මෙයා මේ නඟරය අසමත් කලා 235 00:14:53,790 --> 00:14:56,990 දැන් මම එයාට ලැබෙන්න ඕනෙ දඩුවම දුන්නා 236 00:14:56,990 --> 00:14:59,260 මේක දඩුවම් දීමක් නෙමෙයි! 237 00:14:59,260 --> 00:15:02,330 මේක වැරදි වැඩක් 238 00:15:04,960 --> 00:15:06,900 මූට තාම පණ තියෙනවා 239 00:15:06,900 --> 00:15:09,630 දුක් විදින එක නතර කරලා දාමු 240 00:15:20,310 --> 00:15:21,810 මොනවද හොයාගත්තේ? 241 00:15:21,820 --> 00:15:25,520 මගේ තාත්තා ලීග් එකේ විදියට නඟරයේ ඉන්නේ නෑ 242 00:15:25,520 --> 00:15:26,620 රාස් වෙරස් එකත් එක්ක මෙහේ ඉන්නවානම් 243 00:15:26,620 --> 00:15:28,150 ඇයි එයා තාම ඒක පාවිච්චි කලේ නැත්තේ? 244 00:15:29,290 --> 00:15:30,320 මොනවද හොයාගත්තේ? 245 00:15:30,320 --> 00:15:31,920 මොනවත් නෑ, රාස් කියන්නේ පරණතාලේ පාසලක් 246 00:15:31,930 --> 00:15:34,430 මට එයාව හොයාගන්න පුලුවන් අලුත් පාසළක් විදියට. 247 00:15:34,430 --> 00:15:36,430 ඔලිවර්, අපි සමහරවිට එයාව හොයන විදිය වෙනස් කලානම් හොදයි 248 00:15:36,430 --> 00:15:39,200 අපි හොයන්න හදන්නේ, අදුරේ ගිළුණ සබ්මැරීන් එකක්නම්, 249 00:15:39,200 --> 00:15:40,370 අපි හොයන්න ඕනෙ 250 00:15:40,370 --> 00:15:41,970 ඒකෙන් වතුරට පිටකරන දේ 251 00:15:41,970 --> 00:15:43,330 ඉතින් අපි හොයන්න ඕනෙ අසාමාන්‍ය විදියේ දේවල් 252 00:15:43,340 --> 00:15:44,900 ඉතින් ඒකම වෙන්නත් පුලුවන් 253 00:15:44,910 --> 00:15:47,140 රාස් වෙරස් එක නිදහස් කරන විදිය නිදහස් කරන තැන හොයාගන්න තියෙන ක්‍රමය 254 00:15:47,140 --> 00:15:49,940 ඇඩම්ස් සහ ඕනීල් වල විනාඩි 20ක් ට්‍රැෆික් ලයිට් වැඩ කරන්නෙ නැතුව ගිහින් තියෙනවා 255 00:15:49,940 --> 00:15:52,080 ස්ටාර්ලින් ජාතික බැංකුවෙ එක පරිගනකයක්වත් වැඩ කරන්නේ නෑ 256 00:15:52,080 --> 00:15:53,950 එසෙක්ස් හෝටලේ උඩම මහළ සම්පූර්නෙන්ම වහලා දාලා. 257 00:15:53,950 --> 00:15:55,560 රොබ්සන් 52කොටසේ විදුලි කාන්දුවක් ඇතිවෙලා තියෙනවා 258 00:15:55,580 --> 00:15:58,960 එසෙක්ස් වල වහලා දාලා තියෙන මහළට යමු 259 00:15:59,420 --> 00:16:01,790 මගේ තාත්තා හෝටල් වල නතර වෙන්නේ නෑ 260 00:16:01,790 --> 00:16:03,790 මේල් වල තියෙන විදියට ඒක වහලා දාලා තියෙන්නේ 261 00:16:03,790 --> 00:16:05,160 ඩේමියන් ඩාක් 262 00:16:05,160 --> 00:16:06,620 ඒකනම් බොරු නමක් වෙන්න ඕනේ 263 00:16:06,630 --> 00:16:09,430 ඩේමියන් ඩාර්ක් ඉන්නේ ස්ටාර්ලින් වලද 264 00:16:09,430 --> 00:16:10,960 මගේ තාත්තගෙ ලොකුම හතුරා 265 00:16:10,960 --> 00:16:12,530 එහෙනම් මේකයි රාස් 266 00:16:12,530 --> 00:16:14,330 තාම වෙරස් එක නිදහස් කරලා නැත්තේ. එයාට ඒක පාවිච්චි කරන්න ඕනේ 267 00:16:14,330 --> 00:16:15,800 ඩේමියන් ඩාර්ක්ව මරන්න 268 00:16:15,800 --> 00:16:17,500 මේක නැගීසිටීමට කරපු දෙයක් නෙමෙයි. 269 00:16:17,500 --> 00:16:19,070 රාස්ට ඕනෙ වෙලා තියෙන්නේ එයාගෙ හතුරව ඉවරයක් කරන්න 270 00:16:19,070 --> 00:16:21,670 පේනවිදියට අපි විතරක් නෙමෙයි යටිකූට්ටු වැඩ කරලා තියෙන්නේ 271 00:16:23,380 --> 00:16:25,740 මේක හරියන්න ඕනේ. 272 00:16:25,750 --> 00:16:28,780 රාස්ට ඕනෙ ඩේමියන්ව 273 00:16:28,780 --> 00:16:30,780 එහෙනම් අපි එයාට ඩේමියන්ව දෙමු 274 00:16:30,780 --> 00:16:33,180 අපි වෛරස් එක වෙනුවට ඩේමියන්ව මාරු කරමු 275 00:16:33,190 --> 00:16:36,320 ඒක කිසිම අනුකම්පාවක් නැති වැඩක් 276 00:16:36,320 --> 00:16:38,720 මම කැමතියි 277 00:16:48,660 --> 00:16:50,340 වහළේ උඩ දෙන්නෙක් ඉන්නවා, 278 00:16:50,340 --> 00:16:52,600 පහළ තට්ටුවෙ දෙන්නෙක් ඉන්නවා 279 00:16:58,340 --> 00:17:00,040 සෝපානය ලඟත් දෙන්නෙක් ඉන්නවා, 280 00:17:00,050 --> 00:17:02,750 අනිත් තුන් දෙනා සේවා පිවිසුම ලඟ ඉන්නවා 281 00:17:04,680 --> 00:17:06,750 පඩි පෙළ ලඟ මුරසංචාරය කලා 282 00:17:06,750 --> 00:17:09,820 දකුණු පැත්තේ පඩිපෙලත් එහෙමයි 283 00:17:09,820 --> 00:17:13,290 ඩාර්ක්ගේ අයට දිගටම එකතු වෙන්න දෙන්න 284 00:17:13,290 --> 00:17:15,560 හරිම තැනට ගේන්න 285 00:17:41,790 --> 00:17:43,660 ඩේම්යන් ඩාර්ක් 286 00:17:43,660 --> 00:17:46,520 දන්නවද, ඔය වීදුරුවට හෝටලෙන් මගේ බිලට තමා ගාන එකතු කරන්නේ 287 00:17:46,530 --> 00:17:47,590 මේ පැත්ත හැරෙනවා! 288 00:17:47,590 --> 00:17:50,200 මේක දරුණු වැඩක් 289 00:17:50,200 --> 00:17:52,160 රාස්ට වුනත් 290 00:17:52,170 --> 00:17:54,130 රාස් අල් ඟුල්ට ඕනෙ ඔයාව මරන්න 291 00:17:54,130 --> 00:17:56,730 එයා ජීව අවියක් පාවිච්චි කරලා ඔයාව එලියට ගන්න හදන්නේ 292 00:17:56,740 --> 00:17:59,500 ඒකනම් ගොඩක් වැදගත් වැඩක් 293 00:17:59,510 --> 00:18:03,710 රාස්ට නිසැකවම Mr. ඩාක්ව සෙල්ලමෙන් අයින් කරන්න ඕනේ 294 00:18:03,710 --> 00:18:06,840 අනේ, ඔයා පුදුම වෙලා වගේනේ 295 00:18:06,850 --> 00:18:11,420 Mr. ඩාර්ක් ස්ටාර්ලින් වලින් පැනගත්තේ රාස් කරන්න යන දේ දැනගත්ත වෙලාවෙමයි 296 00:18:11,420 --> 00:18:16,450 යක්ශ හිස හිතනවානම් මගේ ස්වාමියාව අල්ලගන්න, ඒක විහිලුවක් 297 00:18:18,830 --> 00:18:21,190 ඒ මගේ ෆෝන් එක 298 00:18:26,770 --> 00:18:29,070 හෙලෝ, අල්සාහිම් 299 00:18:29,070 --> 00:18:31,900 අපි හිතපු විදියට වැඩ සිද්ද වුනේ නෑ 300 00:18:31,910 --> 00:18:33,610 මම ඔහේව අල්ලගන්නම් 301 00:18:33,610 --> 00:18:36,440 Mr. ඩාක්ව අල්ලලා දෙන්න හිතපු එක මෝඩකමක් 302 00:18:36,440 --> 00:18:38,280 ඒත් ඒකන් ඔයාට වුනේ හොද දෙයක් නම් නෙමෙයි. 303 00:18:38,280 --> 00:18:42,450 මම විනාඩි 10කට කලින් ඔහේගේ නඟරය විනාශ කරන්න සංඥාව දුන්නා 304 00:18:42,450 --> 00:18:47,090 ඇල්ෆා ඔමේගා ඒක යාත්‍රා හතරකින් බෙදාහරින්න සූදානම් කරලා තියෙනවා 305 00:18:47,090 --> 00:18:49,790 මරණයේ උපාංග හතරක්. 306 00:18:49,790 --> 00:18:52,920 ඉතින් මට සැක ඔයාගෙ යාලුවන්ට ඒක නතර කරන්න පුලුවන් වෙයිද කියලා 307 00:18:52,930 --> 00:18:55,090 ඔයා වගේම ඔලිවර් ක්වීන් 308 00:18:55,100 --> 00:18:57,200 මම කියන දේ කරන මිනිහෙක් 309 00:18:57,200 --> 00:19:00,800 මම පොරොන්දුවක් වුනා ඔහේගේ නඟරය වල පල්ලට යවනවා කියලා 310 00:19:05,650 --> 00:19:08,940 මම ඔහේට කිව්වා මට ඇන්ඩ්‍රිකෝගේ නඩුවට DD-5 ඕනේ කියලා 311 00:19:08,940 --> 00:19:12,280 මගේ මේසේ උඩට, මම අන්ධ වෙලා කියලා හිතුවද, ඒවා මෙතන නෑ 312 00:19:12,280 --> 00:19:13,610 ඒ පාර මොකද- 313 00:19:13,610 --> 00:19:16,140 මම ටිකකින් ඔයා එක්ක කතා කරන්නම් 314 00:19:16,140 --> 00:19:18,480 වැඩි වෙලාවක් යන්නේ නෑ 315 00:19:19,450 --> 00:19:20,980 මම හිතුවෙ, අපි දෙන්නට දෙන්නා 316 00:19:20,980 --> 00:19:22,480 තම තමන්ගේ වැඩ පාඩුවෙ කරගෙන යන්න පොරොන්දු වුනා කියලා 317 00:19:22,480 --> 00:19:23,950 නඟරය අනතුරක තියෙද්දි එහෙම කරන්න බෑ 318 00:19:23,950 --> 00:19:26,050 මට ඕවට වෙලාවක් නෑ 319 00:19:26,050 --> 00:19:27,890 ඔහොම ඉන්න, ඔයාට මතකද අවුරුදු පහකට කලින් 320 00:19:27,890 --> 00:19:29,420 හොං කොං වල රසායනික විශ වීමක් වුනා? 321 00:19:29,420 --> 00:19:31,620 ඒක ඇත්තටම ජෛව ප්‍රහාරයක් 322 00:19:31,630 --> 00:19:32,770 ඉතින් ඒක ජෛව අවිය-- 323 00:19:32,790 --> 00:19:33,790 ඉන්න මං කියන්නම් 324 00:19:33,800 --> 00:19:35,230 මේක කිව්වෙ, ඔයාගෙ ක්වීන් යාලුවා නේද? 325 00:19:35,230 --> 00:19:37,300 නඟරය තියෙන්නේ අනතුරක, උදවු කරන්න එහෙමනේ? 326 00:19:37,300 --> 00:19:39,400 මොන- 327 00:19:39,400 --> 00:19:40,770 ඔයා තාම ඒක ලාච්චුවේ දාගෙන ඉන්නේ? 328 00:19:40,770 --> 00:19:41,510 මොකද්ද? 329 00:19:41,530 --> 00:19:43,170 බෝතලේ? 330 00:19:43,170 --> 00:19:45,800 ඕන ඔට්ටුවක් ඒ ස්කොච් එකක් වෙන්න ඕනේ 331 00:19:48,980 --> 00:19:51,010 ඔයා හිතනවා වගේ දෙයක් මෙතන නෑ 332 00:19:51,010 --> 00:19:52,710 එපා 333 00:19:54,210 --> 00:19:56,210 ඔයාට බොන්න ඕනෙ නම් බොන්න 334 00:19:56,220 --> 00:19:59,620 ඒත් මගේ මූන ඉස්සරහා බොරු කරන්න එපා 335 00:19:59,620 --> 00:20:01,220 ඒකෙන් හොදක් දැනෙන්නේ නෑ නේද? 336 00:20:01,220 --> 00:20:02,850 ඒකෙන් මට තිබහක් එනවා 337 00:20:02,860 --> 00:20:05,620 මම ඔයාට ආදරෙයි 338 00:20:05,630 --> 00:20:08,760 අපි දෙන්නා අතරේ මොනදේ වුනත් කමක් නෑ, ඒක වෙනස් වෙන්නේ නෑ 339 00:20:08,760 --> 00:20:10,600 මම බොරු කියනවට ඔයා කැමති නැතුව ඇති; 340 00:20:10,600 --> 00:20:12,400 සාරා නිසා ඔයාට පුලුවන් ඔලිවර්ට බනින්න, 341 00:20:12,400 --> 00:20:14,900 ඔයාට පුලුවන් මටත් බනින්න 342 00:20:14,900 --> 00:20:16,940 ඒත් වාහනෙන් වැටෙන එක ඔයාගෙ වැරැද්ද 343 00:20:16,940 --> 00:20:18,300 මම ඒක සීමාවක් තියාගෙන කරන්නේ හොදද 344 00:20:18,310 --> 00:20:19,710 දවසට ශොට් දෙකයි, එච්චරයි 345 00:20:19,710 --> 00:20:21,940 අපි ඇබ්බැහි වුන අය තාත්තේ, අපි බේබද්දෝ! 346 00:20:21,940 --> 00:20:24,810 දවසට ශොට් දෙකක් කියලා එකක් නෑ 347 00:20:24,810 --> 00:20:27,780 දැන් ඔයාට තීරණයක් ගන්න පුලුවන් 348 00:20:27,780 --> 00:20:29,880 ඔයාට පුලුවන් දවසම බීගෙන, 349 00:20:29,880 --> 00:20:31,680 ඔලිවර්ට මට බනින්න නැත්තම් 350 00:20:31,690 --> 00:20:33,390 මුලු ලෝකෙටම වුනත් බනින්න 351 00:20:34,950 --> 00:20:36,620 නැත්තම් ඔයාට පුලුවන් දුවලා දෙන්නටම ආඩම්බරයක් වෙන විදියට 352 00:20:36,620 --> 00:20:40,060 බෝතලේ විසි කරලා දාලා නඟරය බේරගන්න උදවු කරන්න 353 00:20:46,440 --> 00:20:48,370 ජෝන්, මැල්කම්, නීසා ආපහු එන ගමන් ඉන්නේ 354 00:20:48,370 --> 00:20:49,500 ඩාර්ගේ වැඩේට මොකද වුනේ? 355 00:20:49,530 --> 00:20:50,840 එයා පැනගත්තා 356 00:20:50,840 --> 00:20:52,770 මම හොයාගත්ත කෙනාවත් මරලා දැම්මා 357 00:20:52,770 --> 00:20:56,280 රාස් හදන්නේ තැන හතරකින් වෙරස් එක නිදහස් කරන්න 358 00:20:56,280 --> 00:20:58,180 වාතයෙන් වෛරස් එක පැතිරෙන එක නතර කරන දෙයක් මම හොයාගෙන යනවා 359 00:20:58,180 --> 00:20:59,840 ඒක හරිගියොත් ගොඩ, 360 00:20:59,850 --> 00:21:01,680 එහෙනම් අපි ඒ හතර හොයාගන්න ඕනේ 361 00:21:01,680 --> 00:21:03,620 ඒවගේම වෙරස් එක නිදහස් කරන්න හදන තැන් වල පාලනය නැති කරන්න ඕනේ 362 00:21:03,620 --> 00:21:05,750 අවුරුදු පහකට කලින් හොං කොං වල වුන ප්‍රහාරය ගැන 363 00:21:05,750 --> 00:21:07,420 මැල්කම් කියපු හැම දෙයක් ගැනම මම හොයලා බැලුවා 364 00:21:07,420 --> 00:21:09,220 ඇල්ෆා ඔමේගා වෙරස් එකෙන් කරන්නේ 365 00:21:09,220 --> 00:21:11,190 RNA පිට කරන එක, හරියට විකිරණ නිකුත් කරනවා වගේ 366 00:21:11,190 --> 00:21:12,790 ඔයාට පුලුවන් නම් keyhole hexagon සැටලයිට් එක හැක් කරන්න 367 00:21:12,790 --> 00:21:14,530 ඔයාට පුලුවන් ඒක තියෙන තැන හොයන්න පටන් ගන්න... 368 00:21:14,530 --> 00:21:16,030 ඒක තමයි ඔයා මේ විනාඩි පහේම කලේ 369 00:21:16,030 --> 00:21:19,300 පුලුවන් ඉක්මනට අපි හරියටම තැන් පහ හොයාගන්න ඕනේ 370 00:21:19,300 --> 00:21:20,560 එයා වෙරස් එක නිකුත් කරන්න හදන 371 00:21:27,780 --> 00:21:29,070 මැසේයෝ! 372 00:21:30,420 --> 00:21:33,040 ඔයා කොහෙද යන්නේ? 373 00:21:33,050 --> 00:21:34,980 මං දන්නෙ නෑ 374 00:21:34,980 --> 00:21:37,080 මම දන්නේ... 375 00:21:37,080 --> 00:21:41,420 මගේ පුතාව බේරගන්න තරම්වත් හැකියාවක් මට නෑ කියන එක විතරයි 376 00:21:41,420 --> 00:21:45,620 නැත්තම් ඔලිවර් කරපු තරමේ දෙයක් කරන්නවත්. 377 00:21:45,630 --> 00:21:48,090 ඔලිවර් කලේ දරුණු වැඩක්. 378 00:21:48,100 --> 00:21:51,200 එයා තමන්ට යක්ශයෙක් වෙන්න ඉඩ දුන්නා 379 00:21:51,200 --> 00:21:53,770 මම තරම් යක්ශයෙක් නෑ. 380 00:21:53,770 --> 00:21:56,330 මම.. 381 00:21:56,340 --> 00:21:59,470 ආත්මයක් නැති මිනිහෙක්, ටැට්සු 382 00:21:59,470 --> 00:22:01,940 එහෙම වෙන්නේ, ඔයාගෙ නෝනාට, 383 00:22:01,940 --> 00:22:03,940 ඔයාව ඕනෙම වෙලාවෙ දාලා ගියොත් විතරයි 384 00:22:03,940 --> 00:22:10,280 ඔයාගෙ ඇස් දෙක දකින හැම වතාවකම... 385 00:22:10,280 --> 00:22:13,250 මට මගේ පුතාව පේනවා 386 00:22:13,250 --> 00:22:15,920 මට මගේ අසාර්තකත්වය පේනවා 387 00:22:15,920 --> 00:22:17,390 මම ඔයාට ආදරෙයි 388 00:22:17,390 --> 00:22:20,130 මම ඒ ආදරේ ලබන්න තරම් සුදුසු කෙනෙක් නෙමෙයි 389 00:22:27,830 --> 00:22:29,200 එයා කොහෙද යන්නේ? 390 00:22:29,200 --> 00:22:32,970 අපිට පස්සෙන් යන්න බැරි තැනකට 391 00:22:39,700 --> 00:22:43,320 මං දන්නවා ඔයාට ආපහු කෝපි අරන් එන්නේ නෑ කියලා මම කලින් කිව්වා 392 00:22:43,320 --> 00:22:47,590 ඒත් නඟරය දැන් ජෛව අවි ප්‍රහාරයකට යටත් වෙලා තියෙන්නේ 393 00:22:47,590 --> 00:22:50,420 ඒක අනිවාර්යෙන්ම සිද්ද වෙයි වගේ. 394 00:22:53,460 --> 00:22:57,600 ඉතින් ඔයා හැදුවෙ රාස්ව මරාගෙන මැරෙන්න.. 395 00:22:57,600 --> 00:23:01,130 අපි ඒ ගැන කතා කරන්න ඕනේ 396 00:23:01,130 --> 00:23:03,270 කන්දෙන් වැටුන දවසෙ ඉදන් හැමදාම, 397 00:23:03,270 --> 00:23:04,840 මට එකම හීනයයි පෙනුනේ 398 00:23:04,840 --> 00:23:08,010 රාස් ගාවට යන්න එපා කියලා ඔයා අඩනවා 399 00:23:08,010 --> 00:23:09,740 ඊටපස්සෙ මම ඔයා කියන එක අහනවා 400 00:23:09,740 --> 00:23:11,810 සමහරවෙලාවට හීනය ඉවර වෙන්නේ නරක විදියට; 401 00:23:11,810 --> 00:23:15,450 මේ කඩුව මගේ පපුවේ ඇනිලා. 402 00:23:15,450 --> 00:23:17,820 ඒත් ගොඩක් වෙලාවට 403 00:23:17,820 --> 00:23:19,480 අපි පනබේරගන්නවා 404 00:23:21,920 --> 00:23:24,120 ඒවගේම අපි දෙන්නා වාහනේක නැඟලා යනවා 405 00:23:24,120 --> 00:23:27,490 එතකොට මේ හැමදේම... 406 00:23:27,490 --> 00:23:30,160 හුඟක් ඈතට ගිහින් වගේ පේන්නේ 407 00:23:30,160 --> 00:23:32,760 මොකද එතන`.. 408 00:23:32,770 --> 00:23:35,300 එතන ඉන්නේ අපි දෙන්නා විතරක් නිසා 409 00:23:36,870 --> 00:23:40,340 මම දන්නවා ඒක වෙන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා ඔයා කල්පනා කරන්නේ 410 00:23:40,340 --> 00:23:44,910 ඔයා රාස්ව මරාගෙන මැරෙන එක වෙන්න පුලුවන් එකම දේ නිසා 411 00:23:44,910 --> 00:23:47,280 ෆෙලිසිටි... 412 00:23:50,080 --> 00:23:53,450 මට රාස් අල්ඟුල්ව පරද්දන්න බෑ 413 00:23:53,450 --> 00:23:55,020 ඔලිවර් ක්වීන්ට බෑ 414 00:23:55,020 --> 00:23:57,220 ඇරෝට බෑ 415 00:23:57,220 --> 00:24:01,760 ඒ දෙන්නම කරලා බැලුවා, දෙන්නටම ඒක කරන්න පුලුවන් වුනේ නෑ 416 00:24:03,760 --> 00:24:07,270 මතකද ඔයා මට කියපු දේ, නන්දා පාබත් වල නතර වෙලා ඉද්දි? 417 00:24:09,770 --> 00:24:11,970 ඔයා තවත් ඒ දෙන්නම නෙමෙයි 418 00:24:15,010 --> 00:24:17,610 ඔයා... 419 00:24:17,610 --> 00:24:19,180 වෙනස්ම කෙනෙක් වෙලා 420 00:24:20,880 --> 00:24:23,010 වෙනස්ම දෙයක් වෙලා 421 00:24:23,880 --> 00:24:25,980 මේක...... 422 00:24:25,990 --> 00:24:28,920 දැන් වෙනස් දෙයක් 423 00:24:28,920 --> 00:24:31,590 මොකද මෙච්චර වැදගත් දෙයක් තියෙද්දිත් 424 00:24:31,590 --> 00:24:34,130 ඔයා ඔයාටම දෙයක් විදගන්න දුන්නා. 425 00:24:34,130 --> 00:24:37,400 මම දන්නවා ඔයා හිතන්නේ ඒක දුර්වලකමක් කියලා ඒක එහෙම නෙමෙයි 426 00:24:39,200 --> 00:24:43,100 ඒක තමයි ඔයාට රාස්ව පරද්දන්න පුලුවන් යතුර 427 00:24:46,810 --> 00:24:49,040 මැරෙන්න සටන් කරන්න එපා 428 00:24:50,480 --> 00:24:52,810 ජීවත් වෙන්න සටන් කරන්න 429 00:25:00,390 --> 00:25:02,920 සැටලයිට් එකේ සංඥා ආපහු ලැබෙනවා. මම තැන් හතර හොයාගත්තා 430 00:25:02,920 --> 00:25:06,120 එහෙනම් වැඩේ පටන් ගමු ෆෙලිසිට්... 431 00:25:09,690 --> 00:25:11,530 ස්තූතියි 432 00:25:13,200 --> 00:25:15,900 හරි මම ඒක බලාගන්නම් 433 00:25:17,400 --> 00:25:20,140 මං දන්නෙ නෑ, අපි මේ ගැන පස්සෙ කතා කරමු 434 00:25:22,910 --> 00:25:25,980 මට හැම ඒකකයක්ම ඕනේ ESU, වගේම කාර් හැම එකක්ම 435 00:25:25,980 --> 00:25:28,180 මේ තැන් හතර හොයාගන්න ඕනේ 436 00:25:28,180 --> 00:25:30,450 අපිට ජෛව අවි ප්‍රහාරයක් සිද්ද වෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා 437 00:25:32,020 --> 00:25:34,150 මම ස්ථානගතවුනා 438 00:25:35,420 --> 00:25:37,260 ස්ථානගතවුනා 439 00:25:37,260 --> 00:25:39,690 ස්ථානගතවුනා 440 00:25:42,130 --> 00:25:44,360 මමත් ස්ථානගතවුනා 441 00:25:44,360 --> 00:25:46,900 ඒත් මෙතන මොකක් හොයන්නද මං දන්නෙ නෑ 442 00:25:46,900 --> 00:25:49,230 ලීග් එකේ ඇදුම් ඇදගෙන ඉන්න කාවහරි එහෙම පේන්න ඉන්නවද? 443 00:25:49,240 --> 00:25:50,700 එහෙනම් ඒ ලඟම මිනියක් තියෙන්න ඕනේ 444 00:25:56,410 --> 00:25:58,210 මගේ ගාව ආයුධ නෑ 445 00:25:58,210 --> 00:26:01,050 මගේ ගාව වෛරස් එකත් නෑ 446 00:26:01,050 --> 00:26:02,650 රාස් අල්ඟුල් ඔයාව බලාපොරොත්තුවෙන් ඉන්නවා 447 00:26:02,650 --> 00:26:04,250 ස්ටාර්ලින් නඟරයේ වේල්ල උඩට වෙලා 448 00:26:04,250 --> 00:26:05,980 එයාට ඕනෙ, ඔයාගෙ ඉස්සරහම 449 00:26:05,990 --> 00:26:08,450 ඔයාගෙ නඟරය නැති කරලා දාන එක 450 00:26:08,460 --> 00:26:12,890 මම මගේ නඟරය බේරගන්න එක නතර කරයි කියලා හිතන්නෙ කොහොමද? 451 00:26:12,890 --> 00:26:15,090 ඒ මොකද එයා දන්නවා, එයාව යුද්දෙදි පරද්දන්න පුලුවන් කියලා 452 00:26:15,100 --> 00:26:16,760 ඔයා හිතාගෙන ඉන්නවා කියලා 453 00:26:16,760 --> 00:26:19,530 ඒවගේම ඔයත් දන්නවා යක්ශ හිස ජීවත් වෙන තාක්කල්, 454 00:26:19,530 --> 00:26:22,530 එයා දිගටම ඔයාගෙ නඟරයට තර්ජනයක් වෙනවා කියලා 455 00:26:41,920 --> 00:26:44,420 බ්‍රීෆ්කේස් එකක් එක්ක කෙනෙක්ව මම අල්ලගත්තා 456 00:26:44,420 --> 00:26:45,990 ජෛව අවිය ඇත්තේ ඒක ඇතුලේ 457 00:26:45,990 --> 00:26:47,730 හරි මම ට්‍රැෆික් කැමරා වලින් බලන්නම්, 458 00:26:47,730 --> 00:26:49,990 ඒවගේම අනිත් තැන් තුන ගැනත් බලන්නම් 459 00:27:08,110 --> 00:27:10,650 හෙලවෙන්න එපා 460 00:27:10,650 --> 00:27:11,440 නියම වැඩේ 461 00:27:11,470 --> 00:27:13,470 ස්තූතියි 462 00:27:19,860 --> 00:27:23,060 ෆෙලිසිටි, බ්‍රීෆ්කේස් එකේ මොනවත් නෑ 463 00:27:23,060 --> 00:27:26,030 ඒක හිස්! 464 00:27:26,030 --> 00:27:28,000 කෝ වෛරස් එක? 465 00:27:28,000 --> 00:27:30,070 කොහෙද වෙරස් එක?! 466 00:27:35,570 --> 00:27:37,340 එයා තමයි අවිය 467 00:27:37,350 --> 00:27:40,210 රාස් එයාගෙම මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නේ වෙරස් එක නිදහස් කරන්න 468 00:27:40,210 --> 00:27:42,980 ඒවගේම අපි නතර වෙන්නේ නෑ 469 00:27:44,350 --> 00:27:48,090 රාස්ගෙ කැමත්ත තමයි අපෙත් කැමැත්ත! 470 00:27:48,090 --> 00:27:50,020 එපා, එපා, එපා! 471 00:27:54,690 --> 00:27:56,560 මම දැනගත්තා ඔයාට සටන් කරන්න බෑ කියලා 472 00:27:56,560 --> 00:28:00,230 රාස් අල්ඟුල්ගේ කඩුවෙන් පනබේරගත්ත කෙනා 473 00:28:00,230 --> 00:28:03,540 ඊලඟ රාස් අල් ඟුල් වෙන්න හදන්නේ 474 00:28:03,540 --> 00:28:04,800 ඉතින් මෙහෙට මාව ගෙනාවෙ මරන්න`ද? 475 00:28:04,800 --> 00:28:08,010 අනිත් අතට මම විජයග්‍රාහී කෙනෙක් 476 00:28:08,010 --> 00:28:11,210 අනික මේ ඉන්නේ මම නිර්මාණය කරපු රාස් 477 00:28:11,210 --> 00:28:13,410 එක්කො ඔහේට මැරෙන්න වෙයි. එතකොට ඔහේට දකින්න වෙන අන්තිම දේ තමයි 478 00:28:13,410 --> 00:28:19,350 ලෙඩ හැදිලා නඟරයම විනාශ වෙලා යන එක 479 00:28:19,350 --> 00:28:22,520 බලාගෙන! යන්න, යන්න, යන්න! 480 00:28:22,520 --> 00:28:25,220 දුවන්න, යන්න! 481 00:28:31,870 --> 00:28:33,920 යන්න, යන්න! 482 00:28:34,230 --> 00:28:37,170 පස්සට වෙන්න, දුවන්න, දු1වන්න! 483 00:28:37,170 --> 00:28:39,540 පස්සට වෙන්න! 484 00:28:39,540 --> 00:28:40,870 ඔයා මෙතනින් යන්න ඕනේ! 485 00:28:40,870 --> 00:28:44,370 මැල්කම් මට එන්නත දුන්නා. අනේ දෙයියනේ 486 00:28:44,380 --> 00:28:46,210 ආරංචි මාර්ග වල විදියට, ස්ටාර්ලින් නඟරය 487 00:28:46,210 --> 00:28:48,410 ජෛව අවි ප්‍රහාරයකට මුහුණ දී තිබෙනවා 488 00:28:48,410 --> 00:28:50,380 ඒක නෙල්සන් ප්ලාසා වල පැතිරිලා 489 00:28:50,380 --> 00:28:53,550 පේනවිදියට ලේ වාතයට නිරාවරණය වෙනකොට ඒක පැතිරෙන්න පටන් ගන්නවා 490 00:28:53,550 --> 00:28:56,420 අපි රාස්ගේ මිනිස්සු හොයාගත්තත් 491 00:28:56,420 --> 00:28:57,990 අපි කොහොමද එයාලා වෙරස් එක නිකුත් කරන එකෙන් නතර කරන්නේ? 492 00:28:57,990 --> 00:28:59,720 මේක ගොඩක් දරුණු තත්වයක්-- 493 00:28:59,730 --> 00:29:01,190 එයාලව පාරෙන් අයින් කරලා කවුරුත් නැති තැනකට ගෙනියන්න 494 00:29:01,190 --> 00:29:03,190 එයාලට එයාලගෙ ඇඟ කපාගන්න දෙන්න එපා 495 00:29:03,200 --> 00:29:05,200 ඔහොම ඉන්න, ඔයාට එන්නත දීලා නෑ 496 00:29:05,200 --> 00:29:06,530 මේක කරන්නේ මගේ තාත්තා 497 00:29:06,530 --> 00:29:08,200 මම මේක නතර කරනවා බලන්න ඕනේ 498 00:29:09,800 --> 00:29:13,600 කලින් සටනෙදි පරාද වුන කඩුවමයි ඔයා ගෙනත් තියෙන්නේ 499 00:29:36,530 --> 00:29:39,330 මිස් ස්මෝක්, මම රාස්ගේ කෙනෙක් නතර කලා 500 00:29:39,330 --> 00:29:41,400 කවුරුවත් නැති තැනකට මිනිය ගෙනියන්න 501 00:29:41,400 --> 00:29:43,930 ඒවගේම ඔයා එතන ඉන්නකොට වෙන කාටවත් මැරෙන්න දෙන්න එපා! 502 00:29:43,940 --> 00:29:47,770 වෛරස් එක පැතිරෙනවා, ඔයාට ඒක නතර කරන්න පුලුවන්ද? 503 00:29:47,770 --> 00:29:49,670 ඒක තමයි ලේසිම කොටස 504 00:29:49,680 --> 00:29:52,080 අමාරුම වැඩේ කොටස් තුනකට ඒක යවන එක 505 00:29:52,080 --> 00:29:53,310 ඔයාගෙ නැනෝ තාක්ශණය 506 00:29:53,310 --> 00:29:55,380 ඔයාට ඒක උඩින් යවන්න පුලුවන්ද? 507 00:29:55,380 --> 00:29:57,680 ඒකම තමයි මාත් මේ කරන්න හදන්නේ 508 00:30:06,890 --> 00:30:09,030 මට හිටියේ හොදම පුහුණුකරුවෙක් 509 00:30:09,030 --> 00:30:12,130 අපි මෙයාව ගෙනියන්න ඕනෙ අනිත් අයට ඒක පැතිරෙන්නේ නැති තැනකට 510 00:30:25,910 --> 00:30:28,040 මෙතන මොන මඟුලක්ද මේ වෙන්නේ? 511 00:30:28,050 --> 00:30:30,550 නඟරයේ ලොකු තත්වයක් ඇති වෙලා තියෙනවා, අපිට මේකට වෙලාවක් නෑ 512 00:30:30,550 --> 00:30:31,660 බැම්ම උඩ දෙන්නෙක් ඉන්නවා 513 00:30:31,680 --> 00:30:33,480 මුන් දෙන්නා මොකට මරාගන්න හදනවද දන්නෙ නෑ 514 00:30:33,490 --> 00:30:35,890 ඒත් ලොක්කා කියන්නේ මේ වෙන දේට වගකියන්න ඕනෙ මුන් දෙන්නා කියලා 515 00:30:35,890 --> 00:30:38,790 එයා අණ දුන්නා පුලුවන් ඉක්මනට මුන් දෙන්නව ඉවරයක් කරන්න කියලා 516 00:30:54,570 --> 00:30:57,340 ඔයාගෙ දෙයක් වෙනස් වෙලා, දරුවා 517 00:30:57,340 --> 00:30:58,940 ඔයා කැමති කැපීපේන්න ජීවත් වෙන්න, 518 00:30:58,940 --> 00:31:01,710 ඒත් ඔයා මගේ යෝජනාව පිළිගත්තේ නෑ. 519 00:31:01,710 --> 00:31:04,310 ඔහේ යෝජනා කලේ ජීවත් වෙන්න නෙමෙයි! 520 00:31:17,530 --> 00:31:21,000 කිසිම කැමැත්තක් නැතුව බලය ලැබෙනවා 521 00:31:21,000 --> 00:31:22,500 ඔයා කැමති වෙයි 522 00:31:22,500 --> 00:31:27,040 තමන්ගෙම දුවට මරණ දඩුවම දුන්න මිනිහෙක්ට ඒක තේරෙන එකක් නෑ 523 00:31:29,040 --> 00:31:31,540 පරීක්ශක--කැප්ටන්? 524 00:31:31,540 --> 00:31:33,010 අපිට අවුලක් 525 00:31:33,010 --> 00:31:34,910 ඔයාට ගොඩක් දේවල් ඕනෙවෙයි 526 00:31:34,910 --> 00:31:36,680 මට හොදටම විශ්වාසයි ස්ටාර්ලින් බැම්ම උඩ ඉන්නේ ඔයාගෙ කොල්ලා කියලා 527 00:31:36,680 --> 00:31:38,050 මගේ නිළධාරින් මම කියන එක අහන්නේ නෑ 528 00:31:38,050 --> 00:31:39,720 එයාලා හදන්නේ අරයට වෙඩි තියන්න 529 00:31:39,720 --> 00:31:41,650 මම එයාට කැමති නැති එක ඇත්ත 530 00:31:41,650 --> 00:31:43,020 ඒත් මට එයාව මරාගන්න ඕනේ නෑ, 531 00:31:43,020 --> 00:31:44,520 එයා නඟරය බේරගන්න හිතන අතරේ, 532 00:31:44,520 --> 00:31:46,520 ඔයා මොකක් හරි මැජික් එකක් කලේ නැත්නම් ඇරෙන්න, 533 00:31:46,530 --> 00:31:48,020 ඒකම තමයි ඇත්තටම සිද්ද වෙන්න යන්නේ 534 00:31:48,030 --> 00:31:49,760 හතරවෙනියත් අල්ලගත්තා. ඔහොම ඉන්න, ජෝන් 535 00:31:49,760 --> 00:31:51,490 අපිට තව අවුලක් 536 00:31:51,500 --> 00:31:54,030 හේයි, ඔයාට පියාඹගෙන ස්ටාර්ලින් බැම්ම ලඟට යන්න වෙනවා, 537 00:31:54,030 --> 00:31:56,000 මම තාම නැනෝ ක්‍රියාත්ම කේතය අප්ලෝඩ් කරනවා 538 00:31:56,000 --> 00:31:57,600 අනික පියාසැරියත් තාම ලියලා ඉවර නෑ 539 00:31:57,600 --> 00:31:59,870 මට මෙතන දාලා යන්න බෑ, ඇයි මොකද වුනේ? 540 00:31:59,870 --> 00:32:01,270 ඔලිවර්ට අවුලක් වෙලා, ඔයා එයාට උදවු කරන්න ඕනේ 541 00:32:01,270 --> 00:32:04,110 ෆෙලිසිටි මට එන්නත පතුරන්න බැරි වුනොත් එහෙම 542 00:32:04,110 --> 00:32:05,640 නඟරේ දාස් ගගානක් මිනිස්සුට වෙන්නේ මැරෙන්න තමා 543 00:32:05,640 --> 00:32:08,080 මොකක්? එපා, රේ,. ඔලිවර්! 544 00:32:08,080 --> 00:32:10,150 ඒ නඟරයට විරුද්දව තියෙන එක ජිවිතයක් 545 00:32:10,150 --> 00:32:12,880 ඔලිවර් මොනවා කරයිද? 546 00:32:14,220 --> 00:32:16,320 ඔයා වගේම, 547 00:32:16,320 --> 00:32:21,090 ගෞරවණිය මිනිස්සු දුක් වෙයි, මම මේ ලෝකේ දාලා යනකොට 548 00:32:21,090 --> 00:32:22,590 එපා, 549 00:32:33,640 --> 00:32:35,540 එයාලා දණින් වැටේවි 550 00:32:35,540 --> 00:32:38,310 ඊලඟ රාස් අල් ඟුල් ඉස්සරහා, 551 00:32:59,930 --> 00:33:02,370 ඔයාව තෝරගෙන මම හොද දෙයක් කලේ, පුතා 552 00:33:45,240 --> 00:33:46,880 මේක ගලවන විදියට හොයාගත්තනම් එහෙම 553 00:33:46,880 --> 00:33:50,680 මට ඔයාට දැන් හාද්දක් දෙන්න තිබ්බා 554 00:33:58,240 --> 00:34:00,960 රෝගී සංඛයාව මීට වඩා වැඩි වෙන්න ඉඩ තිබුනා 555 00:34:00,960 --> 00:34:03,190 පියාසර එන්නත තිබුනේ නැත්නම් 556 00:34:03,200 --> 00:34:06,330 ආරංචි මාර්ග වල හැටියට ඒක නිර්මාණය කරලා තියෙන්නෙ, පාමර් ආයතනය විසින් 557 00:34:07,300 --> 00:34:09,670 ඔයා මගේ තාත්තව මැරුවා 558 00:34:09,670 --> 00:34:12,140 මට එහෙම කරන්න වුනා 559 00:34:12,140 --> 00:34:15,010 මට තමයි ඒක කරන්න ඕනෙ වුනේ 560 00:34:16,110 --> 00:34:20,010 ඔයා වාසනාවතයි ඔයා තාම පනපිටින් ඉන්නවා 561 00:34:20,020 --> 00:34:23,350 ලීග් එකේ ලාංඡනය තිබ්බේ නැත්නම් ඔයා පනපිටින් ඉන්න එකක් නෑ 562 00:34:23,350 --> 00:34:27,490 මට ඒකට මොකක්හරි කරන්න තිබ්බනම් හොදයි කියලා හිතනවා 563 00:34:30,960 --> 00:34:33,260 මම මේක පටන් ගන්නකොට, 564 00:34:33,260 --> 00:34:36,580 මට ඕනෙ වුනේ පුලුවන් තරම් ඔයාව මේකෙන් ඈත් කරන්න, 565 00:34:37,580 --> 00:34:40,760 මගේ හිතේ හැමතිස්සෙම ඒක තිබුනා-- 566 00:34:42,300 --> 00:34:44,200 ඒකෙන් කමක් නෑ 567 00:34:44,200 --> 00:34:47,270 ඒත් ඇත්තම කතාව අද රෑ අපි දින්නා කියන එක 568 00:34:47,270 --> 00:34:50,440 ඒ මම තනි වුනේ නැති නිසා 569 00:34:50,440 --> 00:34:53,540 මම හිතුවෙ මේ යුද්දය මම මැරුනොත් ඉවර වෙයි කියලා 570 00:34:53,540 --> 00:34:55,480 ඒත් අද රෑ මම මැරිලා තිබුනත්, 571 00:34:55,480 --> 00:34:59,150 මේ යුද්දය දිගටම සිද්ද වෙනවා. ඒ ඔයාලා ඉන්න නිසා.. 572 00:34:59,150 --> 00:35:01,680 ඒවගේම ඔයා 573 00:35:05,520 --> 00:35:07,290 ඒවගේම ඔයත් 574 00:35:07,290 --> 00:35:08,990 ඒක ඇත්ත 575 00:35:08,990 --> 00:35:10,760 මේ නඟරයට වෙස් මූනු වල අඩුපාඩුවක් තියෙනවා 576 00:35:10,760 --> 00:35:13,460 වීරයන්ගේ 577 00:35:13,460 --> 00:35:16,330 ඒකයි මම තවදුරටත් වීරයෙක් වෙන්නේ නැත්තේ 578 00:35:16,330 --> 00:35:18,930 ඔයා මොනාද මේ කියන්නේ? 579 00:35:18,940 --> 00:35:21,770 ඇරෝ කියන අනන්‍යතාව රාස් මගෙන් උදුරගත්තා 580 00:35:21,770 --> 00:35:26,040 මට ඒ පුද්ගලයා වෙන්න ඕනෙ වුනත් මට එහෙම කරන්න බෑ 581 00:35:27,560 --> 00:35:30,640 අනික මට එහෙම කරන්න ඕනෙත් නෑ 582 00:35:30,650 --> 00:35:34,280 මම ඔයාට කියලා තියෙනවා.. 583 00:35:34,280 --> 00:35:37,890 ඇරෝ විදියට මට ඔයත් එක්ක ඉන්න බෑ කියලා 584 00:35:37,890 --> 00:35:40,220 මට ඕනෙ ඔයත් එක්ක ඉන්න 585 00:35:41,790 --> 00:35:44,190 මම වෙනස් කෙනෙක් වෙලා කියලා ඔයා මට කිව්වා, 586 00:35:44,190 --> 00:35:47,090 ඉතින් මම කැමතියි.. 587 00:35:47,100 --> 00:35:51,560 ඒ කෙනා ගැන තව ටිකක් විස්තර දැනගන්න 588 00:35:51,570 --> 00:35:54,230 ඔයා මාත් එක්ක යන්න එනවනම්? 589 00:35:54,240 --> 00:35:56,300 ඔයා එක්ක කොහෙ යන්නද? 590 00:35:58,370 --> 00:36:01,240 මෙහෙන් ටිකක් ඈත තැනකට 591 00:36:01,240 --> 00:36:03,380 මම නැතුව වුනත් 592 00:36:03,380 --> 00:36:06,380 ස්ටාර්ලින් වලට වීරයෝ ටිකක් ඉන්නවා ඒක බලාගන්න 593 00:36:08,380 --> 00:36:10,250 ජෝන්... 594 00:36:10,250 --> 00:36:12,750 මං එයා එක්ක කතා කරන්නම් 595 00:36:18,030 --> 00:36:19,580 වාව් 596 00:36:19,600 --> 00:36:20,790 ඔව් 597 00:36:20,800 --> 00:36:23,200 ඒ වචනේ තමයි මම දිගින් දිගටම හිතෙන් කියවන්නේ, 598 00:36:25,200 --> 00:36:30,740 ඒ කියන්නේ මට අලුත් උප සභාපති කෙනෙක් හොයාගන්න වෙනවා කියලද? 599 00:36:30,740 --> 00:36:33,210 ඒ වගේ 600 00:36:33,210 --> 00:36:36,410 ඔයාව සතුටෙන් තියන කෙනෙක් ඔයාට හම්බවෙයි, රේ 601 00:36:38,580 --> 00:36:40,080 ඔයාට එහෙම කෙනෙක් ලැබෙන්න ඕනේ 602 00:36:45,620 --> 00:36:46,930 ජෝන්? 603 00:36:46,950 --> 00:36:47,990 ඔයා ගැන මට සතුටුයි, ඔලිවර් 604 00:36:48,820 --> 00:36:50,520 අපේ ප්‍රශ්න අමතක කරන්න 605 00:36:51,110 --> 00:36:53,800 ඔයා ෆෙලිසිටි එක්ක සතුටින් ඉන්න ඕනේ 606 00:36:53,800 --> 00:36:56,090 ඔයා හරි, මේ නඟරය තියෙන්නේ හොද අයගේ අතේ 607 00:36:56,090 --> 00:36:57,050 ඔයාත් එක්කම 608 00:36:57,080 --> 00:36:58,570 මම සුපිරි වීරයෙක් නෙමෙයි 609 00:36:58,570 --> 00:37:01,110 ඔයා වීරයෙක් 610 00:37:01,110 --> 00:37:03,580 මේ අවුරුදු තුනම ඔයා පර්වතයක් වගේ හිටියා 611 00:37:03,580 --> 00:37:05,850 නඟරයේ පර්වතය, මගේ පර්වතය වගේ 612 00:37:05,850 --> 00:37:11,230 මේ අවුරුදු තුනටම මට ඔයාව විශ්වාස කරන්න පුලුවන් වුනා 613 00:37:11,230 --> 00:37:12,700 මට තාම ඔයාව විශ්වාසයි 614 00:37:14,230 --> 00:37:15,590 ඔලිවර්, මම දන්නෙ නෑ, 615 00:37:15,590 --> 00:37:17,320 අපි දෙන්නා අතරේ කලින් වුන දේවල් අමතක කරන්න පුලුවන් වෙයිද කියලා 616 00:37:17,320 --> 00:37:20,090 මම මේ ඔයාගෙන් ඉල්ලනවා නෙමෙයි 617 00:37:20,090 --> 00:37:22,190 මම ඒ ගැන කල්පනා කරලා බලන්නම් 618 00:37:22,200 --> 00:37:23,630 හොදයි 619 00:37:29,800 --> 00:37:32,400 ජෝන් 620 00:37:32,410 --> 00:37:35,440 ඔයාට දිගටම මේක කරගෙන යන්න පුලුවන් නම්, 621 00:37:35,440 --> 00:37:39,680 ඔයා එලියට යන වෙලාවට ඔයාගෙ අනන්‍යතාව හංගගන්න ඕනෙ වෙයි, 622 00:37:39,680 --> 00:37:42,980 මං ඒ ගැනත් කල්පනා කරලා බලන්නම් 623 00:37:45,090 --> 00:37:46,660 ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ, ඔලිවර් 624 00:37:46,690 --> 00:37:48,690 ඔයාටත් 625 00:37:53,060 --> 00:37:55,030 ඔයා කොහෙද යන්නේ? 626 00:37:55,030 --> 00:37:57,260 Kumamoto වලට, 627 00:37:57,260 --> 00:38:00,870 එහේ ආශ්‍රමයක් තියෙනවා අපේ ගෙවල් කිට්ටුව 628 00:38:00,870 --> 00:38:03,340 මට ඕනෙ වුනේ ඒක අකියෝට පෙන්වන්න, 629 00:38:03,340 --> 00:38:05,900 අපි පවුලක් විදියට ආපහු ජපානෙට ගියාට පස්සෙ 630 00:38:05,910 --> 00:38:08,340 මට හරිම දුකයි, ටැට්සු 631 00:38:10,280 --> 00:38:12,640 එතකොට ඔයා කොහෙද යන්නේ? 632 00:38:12,650 --> 00:38:14,710 ආපහු ස්ටාර්ලින් වලට යනවද? 633 00:38:14,720 --> 00:38:16,880 නෑ, මම... 634 00:38:16,880 --> 00:38:21,120 මම ශෙරිව්ට පැය ගානක් වද දුන්නා 635 00:38:21,120 --> 00:38:25,020 මට ඕනෙ නෑ, මගේ අම්මට නංගිට ඒකෙන් කරදයක් වෙනවා දකින්න 636 00:38:25,030 --> 00:38:26,860 ඔයාගෙ තාත්තගෙ වැඩේ මොකද? 637 00:38:26,860 --> 00:38:28,830 එයාගෙ පණිවිඩයක් ගැන ඔයා මට කිව්වා 638 00:38:28,830 --> 00:38:31,960 එයා බලාපොරොත්තු වුනේ ඔයා නඟරය ආරක්ශා කරන එක. 639 00:38:31,970 --> 00:38:35,730 මගේ තාත්තා හිතපු විදියේ කෙනෙක් නෙමෙයි මම. 640 00:38:35,740 --> 00:38:37,900 මම එහෙම වුනත්... 641 00:38:37,910 --> 00:38:40,670 මම තනියෙම ඉන්න ඕනෙ කෙනෙක් 642 00:38:40,670 --> 00:38:43,010 මම තනියෙන් ඉන්න ඕනේ 643 00:38:50,420 --> 00:38:52,650 පරිස්සමෙන් ඉන්න, ටට්සු 644 00:39:05,440 --> 00:39:06,900 එයා උඩ තට්ටුවේ, 645 00:39:06,900 --> 00:39:08,930 බඩු ලෑස්ති කරනවා 646 00:39:08,940 --> 00:39:11,670 මාත් ස්ටාර්ලින් වලින් යන්න හදන්නේ 647 00:39:11,670 --> 00:39:16,070 මම ඒ ගැන හරිම දුකයි. 648 00:39:16,080 --> 00:39:18,010 තියා මම ඔයාට ආදරෙයි 649 00:39:18,010 --> 00:39:20,310 මම දන්නවා මගේ වැඩ වලින් ඔයාට ඒක පෙනුනේ නෑ 650 00:39:20,310 --> 00:39:23,820 ඒත් මං ඔයාගෙ තාත්තා 651 00:39:23,820 --> 00:39:26,390 ඔයාට මොන දේ ඕනෙ වුනත් 652 00:39:26,390 --> 00:39:28,190 මම ඔයා වෙනුවෙන් එතන ඇති, 653 00:39:28,190 --> 00:39:31,020 හරි, ඒත් ෆෝන් එකේ එල්ලිලා ඉන්න හදන්න එපා 654 00:39:31,030 --> 00:39:34,090 ඒත් අවුරුද්දකට කලින් 655 00:39:34,090 --> 00:39:38,700 ඔයා මට ශක්තිමත් වෙන්න උගන්වන්නම් කිව්වා 656 00:39:38,700 --> 00:39:41,830 ඔයා ඒ පොරොන්දුව එක්ක හොද දෙයක් කලේ 657 00:39:46,140 --> 00:39:49,540 දෙයියනේ, ඔයාට ඇත්තටම මේක කරන්න ඕනෙද? 658 00:39:49,540 --> 00:39:51,710 ගිය පස් වතාවෙම වගේ විශ්වාසයි, 659 00:39:53,330 --> 00:39:55,480 පරිස්සමින් ඉන්න ඕනෙ හොදේ? 660 00:39:55,480 --> 00:39:59,380 වෙස් මූනක් දාගෙන ඉන්න කෙනෙක් තරම් ආරක්ශා වෙන්න 661 00:40:00,820 --> 00:40:03,590 ඒත් ඇත්තටම මං මේ කල්පනා කලේ 662 00:40:03,590 --> 00:40:07,690 මට රතු ඇරෝ කියන නම පාවිච්චි කරන්න පුලුවන්ද කියලා? 663 00:40:09,630 --> 00:40:12,530 මම හිතන්නේ මම කලින් ඉදන්ම ඔයාට ස්පීඩ් කියලා නම දාලා තියෙන්නෙ 664 00:40:25,610 --> 00:40:27,710 අපි කතාකරගත්ත විදියටම. 665 00:40:29,920 --> 00:40:33,690 අපි දෙන්නා ගොඩක් කල් එකතු වෙලා වැඩකලා 666 00:40:33,690 --> 00:40:37,560 මම හැමතිස්සෙම ඔයාට සැළකුවේ මගේ දරුවෙක්ට වගේ, ඔලිවර් 667 00:40:37,560 --> 00:40:40,890 ඉතින් ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ලැබුන එක සතුටක් 668 00:40:44,600 --> 00:40:46,870 මම ඔයාට කවදාවත් සමාවක් දෙන්නේ නෑ 669 00:40:46,870 --> 00:40:49,840 සාරාට කරපු දේට 670 00:40:49,840 --> 00:40:53,340 ඒවගේම මගේ නංගිට, 671 00:40:53,340 --> 00:40:55,640 කවදාවත් නෑ! 672 00:40:55,640 --> 00:40:57,740 ඒ කියන්නේ අපි ආපහු වතාවක් හතුරන් වෙනවද? 673 00:40:57,750 --> 00:41:01,150 ඒක තියෙන්නෙ ඔයා ගනුදෙනුව අන්තිමට කරන දේ එක්ක, 674 00:41:12,510 --> 00:41:14,060 අලුත් ෆයිල් එක ඕපන් කලා, 675 00:41:14,060 --> 00:41:16,960 "ඇටම් ව්‍යාපෘතිය ගැමා යාවත්කාලීන කිරීම" 676 00:41:18,230 --> 00:41:23,800 ප්‍රති එන්නත බෙදනකොට හොදට විනෝද වුනා 677 00:41:23,800 --> 00:41:26,570 ගොඩක් දේවල් අලුතින් එකතු කරන්න තියෙනවා 678 00:41:26,570 --> 00:41:32,140 නැනෝ තාක්ශණයෙන් පුලුවන් ඇදුමේ ප්‍රධාන කොටස කුඩා කරන්න 679 00:41:32,150 --> 00:41:36,780 මේ තමයි අත්හදාබැලීම් අංක එක, 680 00:41:38,790 --> 00:41:40,290 ක්‍රියාත්මක කරනවා. 681 00:41:41,620 --> 00:41:44,360 ඇයි මේ මම කරන කිසිම දෙයක් එකපාරින් වැඩ කරන්නේ නැත්තේ? 682 00:42:14,820 --> 00:42:17,760 මේක මෙච්චර කාලයක් ඔයාගෙ ඉලක්කයක් කියලා අපි හිතමු 683 00:42:17,760 --> 00:42:21,530 මට ඕනෙ වුනේ, ඔයාගෙ තාත්තගෙන් බේරන එක විතරයි 684 00:42:21,530 --> 00:42:25,460 අපි දෙන්නටම ඒක කරගන්න පුලුවන් වුනා 685 00:42:25,470 --> 00:42:28,170 ඒක ඔයාගෙ විදියට කරන විදිය මට හිතාගන්න බැරි වුනා, 686 00:42:28,170 --> 00:42:30,140 මම මාස තුනකට කලින් ඔයාගෙ තාත්තගෙ හිරකාරයෙක් වුනා 687 00:42:30,140 --> 00:42:32,770 එයා මගේ බෙල්ලට කඩුව තියලා තර්ජනය කලා 688 00:42:32,770 --> 00:42:36,070 ඔයා පනබේරගත්තේ මගේ තාත්තා ඔයාව නිදහස් කරන්න කැමති වුන නිසා 689 00:42:36,080 --> 00:42:37,710 හරිම විහිලුවක් අනාවැකියක් 690 00:42:37,710 --> 00:42:40,080 මගේ තාත්තා ඔයාට අනුකම්පා කරපු එක ඉරණමේ තිබුන දෙයක්. 691 00:42:40,080 --> 00:42:42,210 මම එහෙම කරන එකක් නෑ 692 00:42:42,220 --> 00:42:45,020 ඔයා මගෙන් සාරාව උදුරගත්තා, මම ඒකට දඩුවම් කරනවා 693 00:42:45,020 --> 00:42:47,020 එහෙනම් ඒක කරලා බලමු. 694 00:42:47,020 --> 00:42:50,020 ඒ වෙනකම්... 695 00:42:50,020 --> 00:42:53,560 රාස් අල් ඟුල් ලඟ දණ ගහන්න' 696 00:42:53,585 --> 00:43:08,185 පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම සුපුන් වීරසිංහ (SupunWe) -Supun@zoom.lk 697 00:43:08,750 --> 00:43:11,710 මගේ නම ඔලිවර් ක්වීන් 698 00:43:11,710 --> 00:43:13,580 අවුරුදු පහක් මම නරකාදියේ ගතකරලා, 699 00:43:13,580 --> 00:43:16,110 ආපහු ගෙදර ආවේ එකම ඉලක්කයක් එක්ක-- 700 00:43:16,120 --> 00:43:18,650 මගේ නඟරය බේරාගැනීම 701 00:43:18,650 --> 00:43:20,350 ඒවගේම මම ඒක කලා. 702 00:43:20,350 --> 00:43:23,020 මම මිනිස්සුට උදවු කරන වීරයෙක් වුනා 703 00:43:23,020 --> 00:43:25,310 ඒත් මට දැන් වෙන කෙනෙක් වෙන්න වෙලාව ඇවිත්. 704 00:43:25,310 --> 00:43:28,650 වෙනත් යමක් වෙන්න වෙලාව හරි. 705 00:43:33,890 --> 00:43:35,990 එතකොට අපි කොහෙද යන්නේ? 706 00:43:35,990 --> 00:43:41,660 මම හිතන්නේ නන්දා පාබත් වල විදියට වෙඩින් එක ගන්න, 707 00:43:41,660 --> 00:43:43,400 මම අමුතු විදියෙ දෙයක් කියන්නද? 708 00:43:46,360 --> 00:43:48,660 මම සතුටෙන් ඉන්නේ! 709 00:43:48,660 --> 00:43:56,660 පුරා මාස අටකට ආසන්න කාලයක් ARROW කතාමාලාව හා රැදී සිටි ඔබට ස්තූතියි, නැවත හතරවැනි කතාසමය සමඟ හමුවෙමු,