1
00:02:30,800 --> 00:02:32,404
ඇරපන් මට.
2
00:02:37,880 --> 00:02:39,564
හායි ජොබ්.
3
00:02:40,800 --> 00:02:43,690
- උඹ නිදහස් වෙලා.
- මම නිදහස් වුනා.
4
00:02:45,920 --> 00:02:49,606
අහපන් මම දන්නවා උඹ ඇයි මෙහාට ආවේ කියලා.
හැබැයි මට උඹට උදව් කරන්න බෑ.
5
00:02:49,920 --> 00:02:51,524
යකෝ!
6
00:02:54,400 --> 00:02:56,050
මට ඇඩ්‍රස් එක විතරක් දියන් ජොබ්.
7
00:02:57,720 --> 00:03:00,371
ඇයි උඹ හිතන්නේ මම දන්නවා කියලා අඩුමගානේ...
8
00:03:00,520 --> 00:03:02,568
එපා එපා එපා...තොගෙ අම්මට!
9
00:03:05,160 --> 00:03:06,571
මගෙ බඩු කඩන එක නවත්තපන්.
10
00:03:07,760 --> 00:03:10,650
උඹ දන්නවා මේක වෙන විදිය. දැන් හොයාගන්න බෑ.
11
00:03:14,000 --> 00:03:18,130
හරි හරි හරි.... ඕක නවත්තපන්.
12
00:03:33,560 --> 00:03:36,564
මුලු ලෝකයක්ම උඹ ඉස්සරහ තියෙනවා...
13
00:03:36,720 --> 00:03:40,725
...හැබැයි උඹ යන්න හදන්නේ කොහෙත්ම නොයා යුතු තැනකට.
14
00:06:21,000 --> 00:06:27,000
Subtitles By - Ranga Prasanna
බයිස්කෝප් සිංහලෙන්
15
00:08:27,360 --> 00:08:29,488
සුබ උදෑසනක් හැමෝටම.
16
00:08:30,800 --> 00:08:34,805
මම විරුද්ධ පාර්ශවයේ කරුණු සලකා බැලුවා.
17
00:08:34,960 --> 00:08:38,009
සාක්ෂි වලට අනුව..
18
00:08:38,200 --> 00:08:41,682
...මගෙ නියෝගය තමයි චූදිතයාව විභාගයකට යාමට තරම් එය ප්‍රමාණවත් නැති බව...
19
00:08:41,880 --> 00:08:43,723
- විකාරද කියන්නේ?
20
00:08:43,880 --> 00:08:45,211
නඩුව අහවරයි.
21
00:08:48,240 --> 00:08:50,925
ඔයාට මේක නඩු විභාගයකට අරන් යන්න බෑ ගෝඩන්.
22
00:08:51,560 --> 00:08:55,007
ඔයා මට ස්තූති වෙන්න ඕනේ ඔයාව ලොකු කරදරේකින් බේරගත්ත එකට.
23
00:09:13,480 --> 00:09:15,084
- ගෝඩන්.
- ජැක්සන්.
24
00:09:15,280 --> 00:09:18,011
නඩුකාරයා සල්ලි වලට ගත්ත නිසාද නැත්තම් මාව දැකලද හිනාවෙන්නේ?
25
00:09:24,400 --> 00:09:25,765
නගරාධිපතිතුමනි.
26
00:09:33,040 --> 00:09:36,726
- දෙයියනේ ගෝඩන්.
- කමක් නෑ ඩෑන්.
27
00:09:38,520 --> 00:09:40,682
අපිටත් දවසක් එනවා.
28
00:09:41,520 --> 00:09:44,729
කායි ප්‍රොක්ටර් වගේ මිනිස්සු ලේසියෙන් බිම දාන්න බෑ.
29
00:09:52,440 --> 00:09:54,488
කැරී.
30
00:09:56,680 --> 00:09:58,045
31
00:10:00,040 --> 00:10:02,725
ඊලඟ පාර ඔයාට පුලුවන් වෙයි එයාව පරද්දන්න නීතිඥ මහත්තයෝ.
32
00:10:02,880 --> 00:10:05,770
මම අද දවස ඉවර වෙනකම් බලාගෙන හිටියේ.
33
00:10:08,200 --> 00:10:09,611
ආයෙමත්?
34
00:10:09,760 --> 00:10:11,410
ඔව්.
35
00:10:12,880 --> 00:10:14,484
කලබල වෙන්න දෙයක් නෑ.
36
00:10:14,640 --> 00:10:16,927
අපි කලබල වෙලා නෙවෙයි දරුවෝ.
ඔයාට කතා කරනවා විතරයි.
37
00:10:17,080 --> 00:10:19,731
කාරණාව තමයි ප්‍රචණ්ඩත්වයෙන් අපිට ප්‍රශ්න විසඳන්න බෑ.
38
00:10:19,880 --> 00:10:21,769
මම අලුත් අදියරක් ඉවර කලා.
39
00:10:21,920 --> 00:10:23,843
ඔව් ඒක හැමදාම වෙනවා තාත්තා.
40
00:10:24,000 --> 00:10:26,048
මට හිතාගන්න බෑ ඔයා ඔයාගෙ ගුරුවරයට පයින් ගැහුවා කියද්දී.
41
00:10:26,200 --> 00:10:28,521
- ආදේශ ගුරුවරයෙක්.
-හා හරි එහෙනම්.
42
00:10:28,680 --> 00:10:30,682
ඌ වනචරයෙක් අම්මා. ඒකා මගෙ කමිසේ ඇතුලෙන් බැලුවා.
43
00:10:30,840 --> 00:10:32,968
ඔය වගේ කමිසේකින් නම් බලන්න දෙයක් නෑ පේනවා.
44
00:10:33,120 --> 00:10:34,645
- ඒ කියන්නේ මගෙද වැරැද්ද?
- ගෝඩන්.
45
00:10:34,800 --> 00:10:37,565
මම ගුරුවරයෙක් අතින් අපයෝජනය වෙනවා කියන්නේ
ඒක මගෙ කමිසේ වැරැද්දද?
46
00:10:37,720 --> 00:10:39,131
- ඩේවා ඇති.
- හරි හොඳයි.
47
00:10:41,400 --> 00:10:43,971
මැක්ස් ඔයාගෙ ඉන්හේලර් එක තියෙනවද?
48
00:10:46,360 --> 00:10:48,601
ඩොක්ටර් වෙලින් මැක්ස්ව වෙන විශේෂඥයෙක් ලඟට යවන්න කිව්වා.
49
00:10:48,760 --> 00:10:50,205
ලබන සතියේ අපොයින්මන්ට් එක.
50
00:10:50,360 --> 00:10:53,091
හරි. නියමයි.
51
00:10:53,240 --> 00:10:56,847
- උරහිස රිදෙනවද අදත්?
- ඔව් දැන් පුරුදුයි.
52
00:10:57,000 --> 00:10:58,809
ඒක හරි යයි.
53
00:10:58,960 --> 00:11:00,485
මම ටිකක් නාගත්තොත් හොඳයි.
54
00:11:00,680 --> 00:11:02,284
55
00:11:18,120 --> 00:11:20,088
ඒ බීටි. එන්නම්.
56
00:11:49,600 --> 00:11:52,444
උඹ පරක්කුයි බැල්ලියේ.
- ඉතින් මොකෝ පරට්ටී.
57
00:11:52,600 --> 00:11:54,329
උඹ ගෙදර අය එක්ක රණ්ඩු වුනාද?
58
00:11:54,520 --> 00:11:57,364
- ඔව්. කවද්ද එහෙම නොවුනේ?
59
00:12:36,600 --> 00:12:38,090
කොහොමද.
60
00:12:41,720 --> 00:12:43,802
අද මට ජරාම දවසක්...
61
00:12:44,200 --> 00:12:47,204
- ...අමුවට විස්කි එකක්.
- විස්කි හොඳයි.
62
00:12:54,200 --> 00:12:56,168
ඔහේටත් එකක්.
63
00:13:03,800 --> 00:13:05,643
එන ගමන්ද යන ගමන්ද?
64
00:13:07,120 --> 00:13:09,361
තාමත් හිතාගන්න බෑ එ්ක.
65
00:13:14,720 --> 00:13:18,202
ඒ මම. ශුගර් බේට්ස්...
66
00:13:18,400 --> 00:13:20,368
...බොක්සින් ගහන කාලේ.
67
00:13:20,520 --> 00:13:22,682
කීවෙනි එකේදිද බිම දැම්මේ?
68
00:13:22,840 --> 00:13:24,649
පස්වෙනි එකේ?
69
00:13:24,800 --> 00:13:26,529
අටවෙනි එකේ.
70
00:13:26,680 --> 00:13:29,206
මිනිහා වමත්කාරයෙක්. වැඩි වෙලාවක් සෙල්ලම් කරනවා.
71
00:13:31,080 --> 00:13:33,048
ඒක සුපිරි සටනක්.
72
00:13:33,200 --> 00:13:35,362
මම මාස 18ක් තිස්සේම බෙල්ට් එක දිනුවා.
73
00:13:35,520 --> 00:13:38,285
අන්න අතන තමයි එල්ලලා තිබුණේ.
74
00:13:38,440 --> 00:13:39,601
දන්නවනෙ?
75
00:13:39,760 --> 00:13:42,047
කයියක් ගහන්න හොඳ මාතෘකාව.
76
00:13:42,200 --> 00:13:44,328
හැබැයි මේ ආර්ථික ප්‍රශ්න එක්ක,
මට ඒක උකස් තියන්න වුනා...
77
00:13:44,480 --> 00:13:48,246
...ටික කාලෙකට කලින් කැඩිච්ච ටැප් වගයක් හදාගන්න.
78
00:13:50,640 --> 00:13:52,608
ඒක නම් දුකයි.
79
00:13:52,760 --> 00:13:54,603
කොහෙ ඉඳන්ද එන්නේ?
80
00:13:57,200 --> 00:13:58,929
එක එක තැන් වලින්.
81
00:14:05,560 --> 00:14:07,289
මොන හිරගෙදරද හිටියේ?
82
00:14:13,000 --> 00:14:14,570
රොස්කෝ.
83
00:14:14,840 --> 00:14:17,241
මම ඇලන්වුඩ් වල අවුරුදු 8ක් හිරබත් කෑවා.
84
00:14:20,360 --> 00:14:22,044
උඹ නැවුම් මිනිහෙක්.
85
00:14:24,880 --> 00:14:26,484
නිදහස වෙනුවෙන්.
86
00:14:29,840 --> 00:14:31,444
නිදහස වෙනුවෙන්.
87
00:14:46,080 --> 00:14:48,560
හැමවෙලාවෙම මෙතන නිශ්ශබ්ධයිද?
88
00:14:50,640 --> 00:14:53,530
ඔව් මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න වැඩි ඇති.
89
00:14:53,680 --> 00:14:55,444
ඊලඟ ෂොට් එක මට.
90
00:14:55,600 --> 00:14:57,090
අනිවා.
91
00:14:57,240 --> 00:15:00,403
සංචාරකයෝ හැමෝම අද මට බොන්න අරන් දෙනවා.
92
00:15:02,000 --> 00:15:03,206
මම සංචාරකයෙක් නෙවෙයි.
93
00:15:05,760 --> 00:15:07,569
මගෙ නම ලූකස් හුඩ්.
94
00:15:07,760 --> 00:15:11,560
මේ එන සඳුදා මම මෙහෙ අලුත් ෂෙරිෆ් විදියට දිවුරුම් දෙනවා.
95
00:15:11,760 --> 00:15:13,649
සුබ පැතුම්.
96
00:15:13,800 --> 00:15:17,202
නැත්තම් අපි කියන්න ඕනේ සුබ අනාගතයක් කියලද?
97
00:15:17,360 --> 00:15:19,203
මම දෙකම ගන්නම්. ස්තූතියි.
98
00:15:19,360 --> 00:15:21,488
මම ඔරෙගන් චර්ච් වල අවුරදු නවයක් ෂෙරිෆ් විදියට හිටියා.
99
00:15:21,640 --> 00:15:23,722
ඒ පැත්ත ගැන දන්නවද?
100
00:15:23,880 --> 00:15:26,770
ඔව් එහෙම වෙන්න ඕනේ මොකද එහේ බටහිර කෙලවරේනෙ තියෙන්නේ.
101
00:15:26,920 --> 00:15:29,048
අද නැගෙනහිර පැත්තේ මගෙ පලවෙනි දවස.
102
00:15:29,200 --> 00:15:31,487
මම දැනුයි දේශ සීමාව පහු කරලා ආවේ.
103
00:15:31,640 --> 00:15:33,210
හිතුව තරම් බලන්න දේවල් නෑ.
104
00:15:33,360 --> 00:15:37,331
මම හිතුවේ ෂෙරිෆ් පත් කරන්නේ ඡන්දෙකින් කියලා.
105
00:15:37,480 --> 00:15:40,882
සාමාන්‍යයෙන් එහෙමයි. හැබැයි විශේෂ හේතූන් මට නගරාධිපතිට පුලුවන් තීරණය කරන්න.
106
00:15:41,080 --> 00:15:43,924
ඔහු ෂෙරිෆ් මෝගන් එක්ක මාව ගත්තේ ඉතින්...
107
00:15:44,080 --> 00:15:46,367
එයාලව ඉක්මණටම හම්බවෙන්න ඉන්නේ.
108
00:15:46,520 --> 00:15:50,320
ඒක ටිකක් අමාරු වෙයි මොකද මිනිහා ගිය අඟහරුවාදා මැරුණා.
109
00:15:50,480 --> 00:15:51,845
අක්මා පිලිකාවක්.
110
00:15:52,680 --> 00:15:55,445
මිනිහට වෙලාව තියෙන්න ඇති කියලා හිතන්න ඇති.
111
00:15:58,440 --> 00:16:00,204
අපොයි මඟුල.
112
00:16:04,440 --> 00:16:06,044
උඹලගෙ ලොක්කා දන්නවද උඹලා මෙහාට ආවා කියලා?
113
00:16:06,200 --> 00:16:09,966
එයා ගැන වද වෙන්නෙපා. තමුසේ දන්නවා වෙන විදිය.
114
00:16:18,000 --> 00:16:20,207
මූ බලපන්කො.
115
00:16:23,240 --> 00:16:24,924
සමාවෙන්න.
116
00:16:25,080 --> 00:16:27,048
අපි ඔබතුමාට බාධා කරනවද?
117
00:16:27,200 --> 00:16:29,885
නෑ කොහෙත්ම නෑ.
මේක මරු මස් බැදුමක්.
118
00:16:31,080 --> 00:16:34,050
හැබැයි මම තමුසෙලා එක්ක පැටලුනොත් එහෙම...
119
00:16:34,200 --> 00:16:36,885
...එක්කෝ තමුසෙලා පාඩුවේ යයි නැත්තම් මට මරන්න වෙයි...
120
00:16:37,040 --> 00:16:40,362
...මොකක් වුනත් මේ මස් බැදුම නිවෙනවා.
හැබැයි ආයේ ඕන වෙලාවට රත් කරගන්න පුලුවන්...
121
00:16:40,560 --> 00:16:43,848
.. ඒත් හැමදාම කරන්න බෑනෙ නේද?
122
00:16:44,880 --> 00:16:48,771
තොට මාර කටක්නෙ තියෙන්නෙ හු###
123
00:16:56,880 --> 00:16:59,167
ෂෙරිෆ් දෙපාර්තමේන්තුව.
තුවක්කුව මෙහාට දියන් දැන්ම.
124
00:16:59,320 --> 00:17:01,163
බෑ. උඹ උඹගෙ තුවක්කුව බිම දාපන්.
125
00:17:10,640 --> 00:17:12,961
මේ අලුත් STI තුවක්කුවක් නේද?
126
00:17:13,120 --> 00:17:15,361
- හොයගන්න සෑහෙන අමාරු එකක්.
- මේ පරයා මොකෙක්ද?
127
00:17:15,520 --> 00:17:18,171
- තමුසේ පැත්තකට වෙනවා.
- පොඩ්ඩක් ඉන්න ෂෙරිෆ්.
128
00:17:18,320 --> 00:17:20,448
- මුන් ඔයාට වෙඩි තියයි.
- අනිවාරෙන් තියනවා.
129
00:17:20,640 --> 00:17:24,326
හැබැයි අනෙක් පැත්තෙන් මිනිහා වෙඩි තිබ්බම,
උඹලගෙන් එකෙක් මැරෙනවා...
130
00:17:24,520 --> 00:17:27,444
...නැත්තම් මුලු ජීවිත කාලෙම ඇඳට වෙලා ඉන්න වෙයි. මොකක් නිසාද?
131
00:17:27,600 --> 00:17:31,047
ශුගර්ගෙන් ගන්න තියෙන ඩොලර් 200ක් නිසාද? අනේ බන්.
132
00:17:31,200 --> 00:17:34,363
ඉතින් ෂෙරිෆ්. මේ අයට සල්ලි ගන්න දුන්නොත් හොඳ නැද්ද?
133
00:17:34,520 --> 00:17:35,851
එයාලට ගන්න දෙන්න.
134
00:17:36,000 --> 00:17:37,843
මම ඒ පාඩුව පුරවන්න බොන්න ගන්නම්.
135
00:17:38,000 --> 00:17:40,844
හැමෝම සන්තෝසෙන් විසිර යනවා. මොකද කියන්නේ?
136
00:17:42,640 --> 00:17:43,880
137
00:17:50,480 --> 00:17:52,721
138
00:18:27,680 --> 00:18:30,001
මම මැරෙයිද?
139
00:18:31,320 --> 00:18:32,401
ඔව්.
140
00:18:32,880 --> 00:18:35,281
අදයි මම මුලින්ම මෙහාට ආවේ.
141
00:18:35,440 --> 00:18:36,601
මඟුල!
142
00:18:39,960 --> 00:18:41,325
සමාවෙන්න.
143
00:18:42,480 --> 00:18:46,724
මම හිතන්නේ මගෙ අම්මා දෙවියෝ ගැන කිව්ව දේ හරි.
144
00:18:51,960 --> 00:18:55,442
දෙයියනේ.
145
00:18:58,760 --> 00:19:01,286
මේකද බයිබලේ කියන්නේ...
146
00:19:01,440 --> 00:19:04,967
147
00:19:06,520 --> 00:19:11,003
හිරකාරයෝ දෙන්නෙක්, මල මිනී තුනක්,
ඒවගෙන් එකක් පොලිස්කාරයෙක්.
148
00:19:11,360 --> 00:19:13,283
ඒ ගණන් කිරිල්ලට නම් මම කැමති නෑ.
149
00:19:14,960 --> 00:19:16,883
ඔහේ මෙහෙන් ගියොත් හොඳයි.
150
00:19:22,720 --> 00:19:25,200
මුන් මාව මරන්න තිබුණා මොහු වගේම.
151
00:19:25,360 --> 00:19:28,364
අඩුමගානේ මට ඔහේ වෙනුවෙන් කරන්න පුලුවන් පාර පෙන්නන එක විතරයි.
152
00:19:29,240 --> 00:19:30,810
එතකොට ඔහේට මොනද වෙන්නේ?
153
00:19:30,960 --> 00:19:33,088
මම මොනා හරි කරන්නම්.
154
00:19:34,440 --> 00:19:36,329
දැන් යනවා. මෙහෙන් යනවා.
155
00:20:05,200 --> 00:20:06,850
හායි ඇනා.
156
00:20:11,880 --> 00:20:13,928
ඔයා කොහොමද මාව හොයාගත්තේ?
157
00:20:16,640 --> 00:20:18,529
ජොබ් නේද.
158
00:20:20,640 --> 00:20:22,244
ලස්සන ගෙදරක්.
159
00:20:25,000 --> 00:20:28,322
ඔව් පේන විදියට...
160
00:20:28,480 --> 00:20:30,801
...පවුල් වෙලා වගේ.
161
00:20:31,480 --> 00:20:33,323
ඉතින් මොකද ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවද?
162
00:20:35,760 --> 00:20:38,127
- ඔව්.
- ඔව්ද?
163
00:20:39,160 --> 00:20:40,491
කොච්චර වයසද?
164
00:20:40,640 --> 00:20:42,688
මගෙ පුතාට වයස 8යි.
165
00:20:44,440 --> 00:20:47,523
දුවට 13යි.
166
00:20:47,720 --> 00:20:49,085
හ්ම්.
167
00:20:51,240 --> 00:20:52,685
එයා ඊට වඩා වයස පේනවා.
168
00:21:01,520 --> 00:21:03,522
මට ඔයාගෙ විලවුන් සුවඳ මෙතන්ට එනවා.
169
00:21:05,480 --> 00:21:08,450
අනේ...ඔයා මෙහෙන් යන්න.
170
00:21:08,600 --> 00:21:11,490
කරුණාකරලා....
171
00:21:12,560 --> 00:21:14,085
ඇනා.
172
00:21:14,240 --> 00:21:16,402
මම තවදුරටත් ඇනා නෙවෙයි.
173
00:21:16,560 --> 00:21:18,050
මගෙ නම කැරී.
174
00:21:22,960 --> 00:21:24,007
කොහෙද ඔයා හිටියේ?
175
00:21:24,160 --> 00:21:26,288
- මම ඔයාව බලන්න එන්න හැදුවා.
- නෑ. අවුරුදු 15ක්.
176
00:21:26,440 --> 00:21:29,011
- මම ගේට්ටු ලඟටම ආවා.
- තමුසේ මෙහේ පවුල් කනවද?
177
00:21:29,160 --> 00:21:31,447
- ඔයා දන්නෙ නෑ කී පාරක් ආවද කියලා.
- මට ඕක කියන්නෙපා.
178
00:21:31,640 --> 00:21:34,928
- තමුසේ කොහෙද හිටියේ?
- මට ඔයා ඉස්සරහ නිවැරදි වෙන්න ඕනෙ නෑ.
179
00:21:35,080 --> 00:21:37,287
මට වගකීම් තියෙනවා.
180
00:21:37,480 --> 00:21:39,289
මට ළමයි ඉන්නවා.
181
00:21:41,160 --> 00:21:42,605
හරිද?
182
00:21:44,280 --> 00:21:48,922
මට ආදරේ කරන සැමියෙක් ඉන්නවා.
183
00:21:52,600 --> 00:21:53,886
184
00:21:55,760 --> 00:21:58,843
- මේ මම.
- එපා...මට බෑ.
185
00:22:01,760 --> 00:22:04,331
ඔයාට තිබුණා රැබිට්ව මගෙ පැත්තට හරවන්න.
186
00:22:05,040 --> 00:22:07,520
තමුසේ මොනවා කරනවා කියලද හිතුවේ?
187
00:22:13,360 --> 00:22:15,010
හොඳයි.
188
00:22:17,560 --> 00:22:20,166
ඔයා ඉස්සරහට ගියා. මට තේරෙනවා.
189
00:22:23,360 --> 00:22:26,523
මට මගෙ පංගුව දෙන්න. ආයේ අපි හම්බවෙන එකක් නෑ.
190
00:22:29,480 --> 00:22:31,005
මගෙ ලඟ දියමන්ති නෑ.
191
00:22:31,560 --> 00:22:33,289
මොකක්? මොකක්?
192
00:22:33,440 --> 00:22:36,364
අපි රැබිට්ව රැවැට්ටුවට පස්සේ ඔයා අහු වුනා...
193
00:22:36,520 --> 00:22:39,205
නෑ නෑ මම අහු වුනේ නෑ.
එදා රෑ අපි දෙන්නම හිටියා!
194
00:22:39,360 --> 00:22:41,169
- ශ්...ශ්...මම දන්නවා.
- මම උන්ව වෙන පැත්තකට අරන් ගියා!
195
00:22:41,320 --> 00:22:45,211
අහන්න...මම බේරෙන්න උත්සාහ කලා.
196
00:22:45,360 --> 00:22:50,161
මාව අල්ලගත්ත අය,
ඇත්තම මැර කල්ලියක්, සර්බියානුවෝ...
197
00:22:53,680 --> 00:22:55,045
...උන් දැක්කා මම එනකොට.
198
00:22:57,840 --> 00:23:00,002
ඔයා කියන්නේ ඔයා අහු වුනා කියලද?
199
00:23:01,760 --> 00:23:05,321
ඔයාට පේනවද මම ඩොලර් මිලියන 10ක් තියාගෙන ජීවත් වෙනවා කියලා?
200
00:23:16,360 --> 00:23:18,249
හ්ම්.
201
00:23:22,520 --> 00:23:24,363
මගෙ කෙල්ලත් නැති වුනා.
202
00:23:25,080 --> 00:23:26,969
මගෙ සල්ලිත් නැති වුනා.
203
00:23:29,640 --> 00:23:33,122
මම අවුරුදු 15ක් හීන මැව්වා මේ දවස ගැන...
204
00:23:33,280 --> 00:23:36,727
හැබැයි මේ විදියේ දෙයක් ගැන නෙවෙයි මම හිතුවේ.
205
00:23:36,880 --> 00:23:40,043
මට සමාවෙන්න...සම ඇත්තටම සමාවෙන්න.
206
00:23:41,800 --> 00:23:44,804
පැටියෝ ඔයා එලියෙද?
- මඟුල.
207
00:23:46,960 --> 00:23:50,487
ඔව් බබා. උණහපුලුවෙක්.
208
00:24:10,320 --> 00:24:11,367
යකෝ.
209
00:24:11,520 --> 00:24:13,170
මරන්නද හදන්නේ?
210
00:24:14,000 --> 00:24:15,650
තාම තැනක් හොයාගත්තෙ නැද්ද?
211
00:24:19,960 --> 00:24:23,567
තමුසේ හිතාගන්න අමාරු විදියේ එකෙක්. නේද?
212
00:24:28,320 --> 00:24:31,164
නෑ. හරියට බැලුවොත් ඕනම කෙනෙක් සාමාන්‍යයි.
213
00:24:46,320 --> 00:24:48,163
හරිම කැත වැඩක්..
214
00:24:49,080 --> 00:24:52,289
...ෂෙරිෆ්ව ඔය වගේ කැත වලක වලදාන එක.
215
00:24:52,440 --> 00:24:54,761
තමුසේ කියන්නේ මිනී වලක් වගේම හාරන්න කියලද?
216
00:24:54,920 --> 00:24:57,366
ඔව් ක්‍රිස්තියානි අය කරන්නේ එහෙමයි.
217
00:25:01,600 --> 00:25:03,045
ඔහේටද?
218
00:25:33,520 --> 00:25:35,363
- හෙලෝ?
- ෂෙරිෆ් හුඩ්...
219
00:25:35,520 --> 00:25:38,251
...මම නගරාධිපති ඩෑන් කෙන්ඩල්.
වැරදි වෙලාවකද කෝල් කලේ?
220
00:25:43,080 --> 00:25:44,650
ෂෙරිෆ්?
221
00:25:45,120 --> 00:25:46,531
ඔයා ඉන්නවද?
222
00:25:52,120 --> 00:25:54,726
- ඔව් මේ හුඩ්.
- කොහොමද ගමන?
223
00:25:59,160 --> 00:26:00,969
හිතපු තරම් දේවල් නෑ බලන්න.
224
00:26:01,160 --> 00:26:04,801
මට තහවුරු කරගන්න ඕනෙ වුනේ හෙට එනවද කියලා.
මේ වෙද්දී ඇවිත් ඉන්න ඕනේ නේද?
225
00:26:05,680 --> 00:26:07,284
- අනිවා ඔව්.
- නියමයි.
226
00:26:07,440 --> 00:26:09,966
මයිල්ස්ගෙ කෑම කඩේ දවල් 1ට හම්බවෙමු.
227
00:26:10,120 --> 00:26:12,327
පුද්ගලිකව හම්බවෙන්න ඕනේ මුලින්ම.
228
00:26:12,480 --> 00:26:15,086
නියමයි. හම්බවෙමු එහෙනම්.
229
00:26:17,240 --> 00:26:20,926
දැන් කියනවා තමුසේ ආවේ මෙහාට ලොකු සැලැස්මක් එක්කද.
230
00:26:27,000 --> 00:26:31,927
හොඳයි. මම මගෙ විදියටම වැඩේ කරගෙන යන්නම්.
231
00:26:40,840 --> 00:26:42,922
- හිෂී සැලොන්.
- මට උදව්වක් ඕනේ.
232
00:26:43,120 --> 00:26:45,521
මට ඩොලර් 5000ක් ඕනේ උඹ කුඩු කරපු බඩු වලට.
233
00:26:45,680 --> 00:26:48,570
- මම 10000ක්ම ගෙවන්නම්.
- හැමිනියන්!
234
00:26:49,760 --> 00:26:52,684
- කියපන්.
- මට වෙන කෙනෙක් වෙන්න ඕනේ.
235
00:26:52,880 --> 00:26:54,450
ඉතින් බන් අපි කොහොමත් එහෙමනෙ?
236
00:26:54,600 --> 00:26:56,329
විශේෂ කෙනෙක්
237
00:26:59,080 --> 00:27:01,367
- නම?
- ලූකස් හුඩ්...
238
00:27:01,520 --> 00:27:02,965
...චර්ච්, ඔරෙගන්.
239
00:27:03,120 --> 00:27:05,122
ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
240
00:27:05,280 --> 00:27:08,363
මිනිහා පොලිස්කාරයෙක් නොවුනා නම්. තොට පිස්සද පකෝ?
241
00:27:08,560 --> 00:27:10,005
මට ඉක්මණටම ඕනේ ජොබ්.
242
00:27:10,160 --> 00:27:11,969
මචෝ උඹ අවුරුදු 15ක් හිරේ හිටියේ...
243
00:27:12,120 --> 00:27:16,125
...මොකද උඹ තමයි රටේ හිටපු දක්ෂතම හොරා.
දැන් උඹට පොලිස්කාරයෙක් වෙන්නද ඕනේ?
244
00:27:16,320 --> 00:27:17,560
උඹට පුලුවන්ද?
245
00:27:17,720 --> 00:27:19,927
මම කියන්නේ මට පොලිස් දත්ත ගබඩාව හැක් කරන්න වෙනවා
246
00:27:20,080 --> 00:27:21,764
...පිංතූරයි ඇඟිලි සලකුණුයි මකලා දාන්න...
247
00:27:21,920 --> 00:27:24,127
...තව පිංතූරේ ගියපු ආටිකල් එහෙම හොයාගන්න ඕනේ...
248
00:27:24,280 --> 00:27:26,248
- ඒ කියන්නේ උඹට පුලුවන්ද?
- උරපන් මගෙ චිච්චිය!
249
00:27:26,400 --> 00:27:28,323
ඔව් යකෝ මට පුලුවන්.
250
00:27:29,640 --> 00:27:31,768
දවස් කීපයක් යයි.
තොරතුරු වලට අනුව...
251
00:27:31,960 --> 00:27:34,008
...මම උඹට ලියකියවිලි ටික දෙන්නම්,
බැජ් එකත් එක්කම...
252
00:27:34,160 --> 00:27:35,730
මට බැජ් එක තියෙනවා.
253
00:27:35,920 --> 00:27:38,207
මම තොගෙන් ඇහුවෙ නෑනෙ.
254
00:27:40,320 --> 00:27:42,971
සමහර හිරකාරයෝ,
එලියට ආපු ගමන්ම...
255
00:27:43,120 --> 00:27:45,771
...ආයේ ඇතුලට යන්නමයි උත්සාහ කරන්නේ.
256
00:27:45,920 --> 00:27:47,160
මම ආයේ ඇතුලට යන්නෙ නෑ,
257
00:27:48,600 --> 00:27:52,764
ඔව් උඹට කරදර වලින් බේරිලා ඉන්න බලයක් තියෙනවනෙ.
258
00:27:53,240 --> 00:27:54,526
මෙන්න.
259
00:27:54,680 --> 00:27:56,967
ෂෙරිෆ්ට අයිති දේවල්.
260
00:28:01,960 --> 00:28:03,291
ස්තූතියි.
261
00:28:07,440 --> 00:28:08,805
ඒයි.
262
00:28:11,320 --> 00:28:13,163
නවතින්න තැනක් තියෙනවද?
263
00:28:58,600 --> 00:29:00,364
කවුරුත් රැබිටිගෙන් හොරකම් කරලා නෑ.
264
00:29:52,920 --> 00:29:54,126
හොඳයි.
265
00:29:58,240 --> 00:30:00,971
ඒයි පිටිපස්සට ගිහින් පේන්නැතිව ඉන්නවා.
266
00:30:01,120 --> 00:30:03,600
- ඇයි?
- යනවා දැන්ම.
267
00:30:16,560 --> 00:30:18,483
සුබ උදෑසනක් ශුගර්.
268
00:30:18,640 --> 00:30:20,130
කායි.
269
00:30:32,360 --> 00:30:33,964
කොහොමද අමාරු එහෙම?
270
00:30:34,760 --> 00:30:37,047
මෙක්සිකන් බෙහෙත් වලින් අඩුවක් තියෙනවද?
271
00:30:37,200 --> 00:30:39,851
ඔව් එහෙමයි. ස්තූතියි.
272
00:30:43,240 --> 00:30:45,083
මොකෝ මේ පැත්තේ?
273
00:30:46,520 --> 00:30:51,401
මගෙ කොල්ලෝ දෙන්නෙක් අතුරුහදන් වෙලා.
රැන්ඩෙන් සහ මුන්සන්.
274
00:30:51,560 --> 00:30:53,881
මුන්සන්. අර තට්ටයා?
275
00:30:54,960 --> 00:30:58,328
කෙනෙක් කිව්වා මේ පැත්තට ආවා කියලා ඊයෙ හවස.
276
00:30:58,480 --> 00:31:00,289
නෑ මෙහාට ආවෙ නෑ.
277
00:31:00,440 --> 00:31:02,363
ආවා නම් මම දැනගන්නවනෙ.
278
00:31:04,120 --> 00:31:06,566
මගෙ මිනිස්සු ඇවිත් මෙතන පිස්සු කෙලියොත් හරි...
279
00:31:06,720 --> 00:31:10,008
...ඔහේට කරදර කලොත් හරි,
මම හිතනවා ඔහේ මට කෝල් කරයි කියලා.
280
00:31:10,160 --> 00:31:13,846
මම කියන්නේ ඔහේ බොරුවට ප්‍රශ්න දාගන්න ඕනෙ නෑ.
281
00:31:14,000 --> 00:31:16,685
මම දිහා බලන්න.
282
00:31:16,840 --> 00:31:20,367
පරණ සටන් කරුවෙක් තරම් වේගෙන් වෙන කාටවත් සටන් කරන්න බෑ.
283
00:31:24,400 --> 00:31:26,368
එදා බොක්සින් සටන දවසේ මොකද වුනේ?
284
00:31:27,440 --> 00:31:30,842
මම මිනිහව අල්ලගෙන මූණට ඇනලා බිම දැම්මා.
285
00:31:31,000 --> 00:31:32,604
ඕනෙ නම් ආයෙත් කරනවා.
286
00:31:39,400 --> 00:31:42,483
අරක්කු වලට ස්තූතියි.
287
00:31:43,040 --> 00:31:46,442
අර බෙහෙත් ආයෙ ඕන නම් කියන්න මට.
288
00:32:16,760 --> 00:32:18,444
සුපිරි කාර් එකක්.
289
00:32:19,040 --> 00:32:22,044
මේ උඹ කායි ප්‍රොක්ටර්ගෙන් හොරකම් කරන්න හිතනවා නම්...
290
00:32:22,200 --> 00:32:24,771
...ඔලුවට උණ්ඩයක් බස්සගන්න බලාගෙනම කරපන්.
291
00:32:24,960 --> 00:32:26,485
කායි ප්‍රොක්ටර්.
292
00:32:27,240 --> 00:32:28,287
පට්ට නමක්.
293
00:32:28,440 --> 00:32:30,647
මිනිහා තමන්ට අයිති නැති දේවල් බලෙන් හරි ගන්නවා.
294
00:32:31,400 --> 00:32:35,371
බලෙන් හරි ගන්න බැරි වුනොත්, විනාශ කරලම දානවා.
295
00:32:35,800 --> 00:32:38,371
පේන විදියට ඔහේට කැමතියි වගේ.
296
00:32:40,320 --> 00:32:42,971
අපි ඉස්සර හොඳ යාලුවෝ.
297
00:32:43,880 --> 00:32:46,042
අහපන්...
298
00:32:46,520 --> 00:32:49,364
තමුසේ උපදෙස් අහන කෙනෙක් නෙවෙයි තමයි...
299
00:32:52,040 --> 00:32:54,281
...හැබැයි මම උත්සාහ කරනවා.
300
00:32:58,000 --> 00:33:00,606
මෙතන ඩොලර් 400ක් තියෙනවා. අරන් මෙහෙන් පලයන්.
301
00:33:02,280 --> 00:33:04,681
- මට බෑ.
- හොඳට බලපන්.
302
00:33:04,840 --> 00:33:06,922
උඹ නිදහස් මිනිහෙක් බන්.
303
00:33:10,440 --> 00:33:12,442
දවස් කීපයකින් දෙන්නම් ආපහු.
304
00:34:31,720 --> 00:34:33,848
හමුවීම සතුටක්. ලූකස් හුඩ්.
305
00:34:36,160 --> 00:34:38,731
ලූකස් හුඩ්. කොහොමද...?
306
00:34:56,160 --> 00:35:00,688
307
00:35:01,080 --> 00:35:03,765
සමාවෙන්න....
308
00:35:03,920 --> 00:35:05,001
309
00:35:05,200 --> 00:35:08,443
- ෂෙරිෆ් හුඩ්?
- ඔව්.
310
00:35:09,000 --> 00:35:10,923
හමුවීම සතුටක්.
311
00:35:11,200 --> 00:35:13,407
ඔව් මටත්.
312
00:35:14,680 --> 00:35:17,570
ඔව් මම දන්නවා මම තරුණයි තමයි. හැබැයි මේ මම.
313
00:35:19,200 --> 00:35:20,531
ඉඳගන්න.
314
00:35:39,240 --> 00:35:43,802
ජොබ්, කැත විදියට මහපු සූට් ඇඳගත්තු දෙන්නෙක් උඹව හොයනවා.
315
00:35:45,760 --> 00:35:47,524
පොලිසියෙන්ද?
316
00:35:48,720 --> 00:35:50,609
එහෙම හිතමු.
317
00:35:52,040 --> 00:35:54,611
හැම බැකප් ඩ්‍රයිව් එකක්ම වාහනේට දාගනින් දැන්ම.
318
00:36:09,960 --> 00:36:11,007
එන්ජිම ස්ටාට් එකේ තියාගනින්.
319
00:36:22,120 --> 00:36:25,283
මහත්වරුනි අපි 10 වෙනකම් නම් ඇරලා තියෙන්නෙ නෑ...
320
00:36:25,440 --> 00:36:29,286
...හැබැයි ඔබතුමාලා මාත් එක්ක උඩට ආවොත්,
ගැලපෙන එකක් තෝරලා දෙන්න පුලුවන්.
321
00:36:29,440 --> 00:36:33,570
අපේ පරීක්ෂණයට මෙතන හොඳටම ගැලපෙනවා.
322
00:36:33,720 --> 00:36:36,166
පරීක්ෂණයක්? හ්ම්.
323
00:36:36,680 --> 00:36:38,569
මට හැඳුනුම්පත බලන්න පුලුවන්ද?
324
00:36:48,440 --> 00:36:49,965
මේක බැජ් එකක් නෙවෙයි.
325
00:36:50,240 --> 00:36:53,164
නෑ තමයි.
326
00:37:01,440 --> 00:37:03,169
කැ# පොන්නයා!
327
00:37:05,680 --> 00:37:07,967
අපි වැඩ කරන්නේ මිස්ටර් රැබිට්ට.
328
00:37:12,360 --> 00:37:13,691
අපොයි.
329
00:37:14,000 --> 00:37:17,083
උඹලා හොයන මිනිහා දවස් කීපයකට කලින් මෙහාට ආවා.
330
00:37:17,240 --> 00:37:19,720
- මිනිහට මොනවද ඕනෙ වුනේ?
- සාමාන්‍ය දේවල්.
331
00:37:19,920 --> 00:37:22,605
ක්‍රෙඩිට් කාඩ්, හැඳුනුම්පත්.
332
00:37:22,800 --> 00:37:25,690
- දැන් කොහෙද මිනිහා?
- මම මිස්ටර් රැබිට්ට ඕනම දෙයක් කියන්නම්...
333
00:37:25,840 --> 00:37:27,842
...හැබැයි මම දන්නෙ නෑ.
334
00:37:30,760 --> 00:37:31,966
හරි හරි හරි!
335
00:37:32,120 --> 00:37:34,168
මම ෆයිල් එක ගේන්නම්. ඒක සේප්පුවේ තියෙන්නේ.
336
00:37:39,120 --> 00:37:40,724
ඒක හොඳයි.
337
00:38:00,160 --> 00:38:01,525
338
00:38:01,680 --> 00:38:03,887
339
00:38:04,040 --> 00:38:07,806
340
00:38:10,560 --> 00:38:11,846
යමන්.
341
00:38:12,000 --> 00:38:14,207
මම ඔයාව ගන්නවා කිව්වම කට්ටිය ගොඩක් තරහ වුනා.
342
00:38:14,360 --> 00:38:17,011
හැබැයි අපිට හිටපු හැම ෂෙරිෆ් කෙනෙක්ම
මෝගන් එක්කම...
343
00:38:17,160 --> 00:38:20,289
..ප්‍රොක්ටර්ගෙ සල්ලි වලට යට වෙලා තමයි නැවතුනේ,
ඉතින් මට පිටින් කෙනෙක් ඕනෙ වුනා.
344
00:38:21,960 --> 00:38:26,124
ඒ කියන්නේ ඔයා මාව ගෙන්නුවේ තනි මිනිහෙක්ව අල්ලන්නද?
මේ ප්‍රොක්ටර්?
345
00:38:26,320 --> 00:38:28,607
මිනිහා තනි මනුස්සයෙක් නෙවෙයි.
346
00:38:28,760 --> 00:38:32,765
මෙහෙ වෙන හැම අපරාධයක්ම පටන් ගන්නෙත් ඉවර වෙන්නෙත් මිනිහගෙ සල්ලි හරහා.
347
00:38:33,720 --> 00:38:36,883
මම දන්නවා ඔයා සඳුදා වෙනකම් වැඩ කරන්නෙ නෑ කියලා...
348
00:38:37,080 --> 00:38:39,447
...ඒත් මට ඔයාට කැඩි පෙන්නන්න ඕනේ.
349
00:38:40,680 --> 00:38:41,681
කැඩි?
350
00:38:44,080 --> 00:38:46,651
පරණ පොලිසිය අවුරදු තුනකට කලින් ගිනි තිබ්බා.
351
00:38:46,840 --> 00:38:48,126
නගර ශාලාව ඉවරයක්ම වුනා.
352
00:38:48,280 --> 00:38:50,806
ෆ්‍රෝමර්ස් කැඩිලැක් විතරක් ඉතුරු වුනා,
ඉතින් අපි ඒක ලස්සනට පාවිච්චි කලා.
353
00:38:50,960 --> 00:38:52,928
කෙල්ලේ...ඔයා ඒ මිනිහව අතාරින්න ඕනේ...
354
00:38:53,080 --> 00:38:55,242
අද රෑම අතෑරලා දාන්න ඕනේ.
355
00:38:55,400 --> 00:38:56,606
අල්මා.
356
00:38:56,760 --> 00:38:59,161
මම පස්සේ ගන්නම්.
357
00:38:59,320 --> 00:39:00,765
අඳුනගන්න ලූකස් හුඩ්.
358
00:39:00,920 --> 00:39:03,207
- හමුවීම සතුටක් අල්මා.
- ෂෙරිෆ් හුඩ්.
359
00:39:03,400 --> 00:39:05,084
හමුවීම සතුටක්.
360
00:39:06,760 --> 00:39:08,410
361
00:39:08,560 --> 00:39:12,167
- සුබ සන්ධ්‍යාවක් නගරාධිපතිතුමා.
- මේ ලූකස් හුඩ්.
362
00:39:14,400 --> 00:39:15,686
මේ එමෙත් යෝනර්ස්.
363
00:39:15,840 --> 00:39:18,127
මේ පෙනිසිල්වේනියාවේ හොඳම ෆුට්‍බෝලර්ලා 10 දෙනාගෙන් කෙනෙක්.
364
00:39:18,280 --> 00:39:20,248
- හමුවීම සතුටක්.
- B.S.D. වලට පිලිගන්නවා (බැන්ෂී පොලිස් දෙපාර්තමේන්තුව)
365
00:39:20,400 --> 00:39:23,643
මේ බ්‍රොක් ලෝටස්. අපේ දෙපාර්තමේන්තුවේ පරණම සාමාජිකයා.
366
00:39:23,800 --> 00:39:26,690
- ඇත්තද?
- කොහොමද ෂෙරිෆ්?
367
00:39:26,880 --> 00:39:29,042
තමුසේ යකින්නියක්නෙ!
368
00:39:29,200 --> 00:39:30,531
මම මොකුත් කලෙත් නෑ.
369
00:39:30,720 --> 00:39:33,041
ඔව් උඹ හොඳ පුරවැසියෙක්නෙ.
370
00:39:35,400 --> 00:39:38,404
උඹ ආයේ මාත් එක්ක ගහගන්න ආවොත් එහෙම,
ඇට දෙක ගලවලා අතට දෙනවා.
371
00:39:39,800 --> 00:39:41,040
- හායි.
- හායි.
372
00:39:41,200 --> 00:39:43,806
මේ ලූකස් හුඩ්. ඔයාගෙ අලුත් බොස්.
373
00:39:44,360 --> 00:39:47,807
අයියෝ ඩැනී. කලින් කියන්නෙපැයි. මම ශියොබන් කෙලී.
374
00:39:47,960 --> 00:39:49,962
- මගෙ නම පීටර්.
- කට වහගනින්!
375
00:39:50,120 --> 00:39:52,805
ශියොබන් ඔයා ෂෙරිෆ් එක්ක බැන්ෂී ටවුම පෙන්නන්න ගියොත් හොදයි.
376
00:39:52,960 --> 00:39:56,089
ඔව් මාත් කැමතියි. හැබැයි මේ වෙලාවේ මම මේකව ලියන්න ඕනේ.
377
00:39:59,040 --> 00:40:01,042
ඇත්තටම මම කැමතියි ඇවිදින්න යන්න...
378
00:40:01,200 --> 00:40:03,521
...මෙතන පරණම සාමාජිකයා එක්ක.
379
00:40:05,320 --> 00:40:07,561
අපි මේ ලඟින්ම පටන් ගමු නේද.
380
00:40:07,720 --> 00:40:10,166
ඉන්දියන් කැසිනෝ එකකුත් තියෙනවා එන පාරේ.
381
00:40:12,200 --> 00:40:16,524
අපි හම්බවුනේ නරක දවසකද නැත්තම් ඔහේ
හැම වෙලාවෙම මෙහෙම බුම්මගෙනද ඉන්නේ?
382
00:40:16,720 --> 00:40:18,802
අනේ මඟුලයි.
383
00:40:20,280 --> 00:40:21,725
ඇයි මොකද?
384
00:40:22,240 --> 00:40:25,722
මූඩි සහෝදරයෝ ගෘහ භාණ්ඩ හදනවා
ඒ නිසා ආමිෂ් අය එයාලගෙ ගණන් අඩු කරලා
385
00:40:25,880 --> 00:40:28,247
ඉතින් සිද්ධීන් ටිකක් වෙලා.
386
00:40:32,600 --> 00:40:33,806
එයාලා ආපහු ගහන්නෙ නෑ.
387
00:40:33,960 --> 00:40:35,849
දැන් දැක්කනෙ. නියමයි.
388
00:40:36,000 --> 00:40:37,525
මම මේක බලාගන්නම්.
389
00:40:37,680 --> 00:40:40,286
- ඔව් අනිවා.
- හුඩ්... හුඩ්..
390
00:40:44,040 --> 00:40:45,485
391
00:40:48,040 --> 00:40:50,088
අපි වැඩ කරන්නෙ නැත්තම් තොපි කරන්නෙත් නෑ.
392
00:40:50,240 --> 00:40:52,163
393
00:40:54,920 --> 00:40:57,400
ඇයි අපි ටික වෙලාවක් අරන්...
394
00:40:57,600 --> 00:40:59,364
...මේ ගැන කතා කරන්නෙ නැත්තේ?
395
00:40:59,560 --> 00:41:01,164
තෝ මොකෙක්ද?
396
00:41:01,320 --> 00:41:04,529
ලූකස් හුඩ්. මමයි අලුත් ෂෙරිෆ්.
397
00:41:05,320 --> 00:41:08,767
ඒයි ලෝටස්. මෝගන් මැරුණට පස්සේ මම හිතුවේ උඹ ෂෙරිෆ් වෙයි කියලා.
398
00:41:09,200 --> 00:41:11,282
ඔව් මාත් එහෙම තමයි හිතුවේ.
399
00:41:13,280 --> 00:41:16,204
ඒයි කෝල්. ඇති.
400
00:41:17,160 --> 00:41:20,403
උඹට ගෙදර ගෑණී එක්ක කරන්න වැඩ ඇතිනෙ හිර කූඩුවේ ලගිනවට වඩා.
401
00:41:20,560 --> 00:41:24,167
- මම මුන් එක්ක පැටලුනේ නෑ.
- ඔව් උඹ පැටලුනා.
402
00:41:24,320 --> 00:41:27,688
උඹ ෂෙරිෆ් නම්, කෝ උඹගෙ යුනිෆෝම් එක?
403
00:41:27,880 --> 00:41:29,962
මම සඳුදා වැඩ බාරගන්නේ.
404
00:41:30,760 --> 00:41:34,287
ඒ කියන්නේ අද අපිව නවත්තන්න එකෙක් නෑ උඹට අනිනකොට?
405
00:41:35,800 --> 00:41:37,962
මම හිතුවා උඹ ඕක කියයි කියලා...
406
00:41:38,120 --> 00:41:41,408
- හරි කොල්ලනේ.
- ඉන්න ඩෙපියුටි. මම මේක බලාගන්නම්.
407
00:41:43,040 --> 00:41:44,849
ඉතින් වරෙන් කෝල්...
408
00:41:46,920 --> 00:41:48,410
...ඇනපන් මට.
409
00:41:50,800 --> 00:41:54,486
හරි කට්ටියට දැනගන්න කියන්නේ,
අපි ගහන්න යන්නේ සාමාන්‍ය වැසියෙක්ට...
410
00:41:58,600 --> 00:41:59,806
වරෙන් පරයා. නැගිටපන්
411
00:42:04,760 --> 00:42:07,604
ගහපන් ඕකට කෝල්...!
412
00:42:10,800 --> 00:42:12,211
ඔය ඇති කෝල්.
413
00:42:12,360 --> 00:42:13,691
මිස්ටර් ප්‍රොක්ටර්.
414
00:42:18,080 --> 00:42:20,082
හතර දෙනෙක් එකෙක්ට ගැහුවම වීරයෝ කියලද හිතන්‍නේ?
415
00:42:21,520 --> 00:42:23,170
උඹට මේකට ඕනේ?
416
00:42:28,160 --> 00:42:29,810
යමු කට්ටිය.
417
00:42:31,000 --> 00:42:32,604
හිටපල්ලා.
418
00:42:33,080 --> 00:42:34,764
මේ මිනිස්සු වැඩ කරන්නේ කාලසටහනකට.
419
00:42:34,920 --> 00:42:38,208
උඹලා එකතු වෙලා කරත්ත ටික පුරවලා දුන්නොත් මොකද?
420
00:42:38,720 --> 00:42:40,848
හරි සර්. වරෙන්.
421
00:42:48,240 --> 00:42:50,288
එතකොට තමුසේ?
422
00:42:52,600 --> 00:42:56,047
- ලූකස් හුඩ්.
- අලුත් ෂෙරිෆ්.
423
00:42:57,520 --> 00:43:00,842
පර ලන්දේසිකාරයෝ. මේක ඉවර නෑ.
424
00:43:07,880 --> 00:43:09,644
කායි ප්‍රොක්ටර්.
425
00:43:09,800 --> 00:43:12,451
සමාවෙන්න මම ඔයාගෙ වැඩේට බාධා කලානම්.
426
00:43:12,600 --> 00:43:16,286
- මිස්ටර් ප්‍රොක්ටර්. ඇත්තටම ඔහේ මොනවද කරන්නේ?
- මම මස් වෙළඳාම කරන්නේ.
427
00:43:19,720 --> 00:43:22,769
මගෙ මස් ගබඩාව පැත්තේ එන්න.
428
00:43:22,920 --> 00:43:25,400
නියම මස් බැදුමක් ලෑස්ති කරන්නම්.
429
00:43:46,600 --> 00:43:48,967
තාත්තා...
430
00:43:50,880 --> 00:43:53,121
...දැකීම සතුටක්.
431
00:44:07,160 --> 00:44:09,731
ඒයි ලෝටස්. මම ඇවිදින්න යනවා.
432
00:44:16,400 --> 00:44:18,482
ඒක නෙවෙයි, සුලු දෙයක්.
433
00:45:01,960 --> 00:45:03,041
මම යන්න ඕනේ.
434
00:45:03,200 --> 00:45:05,089
ඉන්න...මාත් එක්ක ඉන්න.
435
00:45:05,360 --> 00:45:07,522
- පස්සේ හම්බවෙන්නම්.
- මොකක්?
436
00:45:11,080 --> 00:45:12,730
ඒත් මම ඔයාට ආදරෙයි.
437
00:45:14,960 --> 00:45:16,610
- ඔයා හොඳින්ද?
- ඔව් මගෙ වැරැද්ද.
438
00:45:16,760 --> 00:45:19,047
හරි ඒකට කමක් නෑ.
439
00:45:23,920 --> 00:45:26,491
අවුරුදු 13 යි කිව්වේ, පුක තමයි.
440
00:45:26,640 --> 00:45:29,371
ඔයා මේක දාලා ගිහින්.
441
00:45:30,400 --> 00:45:32,801
- ස්තූතියි.
- ඉස්කෝලේ නෙවෙයිද මේ වෙලාවේ ඉන්න ඕනේ?
442
00:45:33,000 --> 00:45:34,889
ඔව් එහෙම තමයි.
443
00:45:35,200 --> 00:45:37,362
ඔයාගෙ කොල්ලට බැරිද ආපහු අරන් යන්න?
444
00:45:37,800 --> 00:45:39,404
කවුද කිව්වේ ඒ මගෙ කොල්ලා කියලා?
445
00:45:39,560 --> 00:45:41,562
මම හිතනවා ඔයාගෙ අයියා නෙවෙයි කියලා.
446
00:46:18,480 --> 00:46:20,369
ලාභ පාඩු.
447
00:46:20,640 --> 00:46:22,847
අපේ ඒවා ක්ලබ් දෙකේම පාතට වැටිලද?
448
00:46:23,160 --> 00:46:25,811
ආර්ථිකේ එක්ක...
449
00:46:26,720 --> 00:46:29,405
මිනිස්සු බඩු කෑල්ලක් වෙනුවෙන් ඕන තරම් ගෙවයි.
450
00:46:29,560 --> 00:46:30,721
ඒක හදපන් බර්ට්න්.
451
00:46:42,200 --> 00:46:44,202
ඔයා කිව්වේ මාව හම්බවෙන්න ඕනෙ කියලා?
452
00:46:46,840 --> 00:46:48,808
ඒක හරිම කාරුණික වැඩ පිලිවෙලක්.
453
00:46:49,880 --> 00:46:52,804
අපි ඇණ තුවක්කුවකින් සත්තුන්ට අනිනවා...
454
00:46:52,960 --> 00:46:54,610
මේවගෙන් එකක්.
455
00:46:54,960 --> 00:46:57,361
මොලේට ඇණයක් අනින එකත් ලොකු වැඩක්.
456
00:46:57,760 --> 00:47:01,401
පස්සේ අපි උන්ව කපලා හෙමීට ලේ ගලන්න අරිනවා.
457
00:47:02,040 --> 00:47:04,611
- අහන්න මේ...
- පෙනිසිල්වේනියාවේ පැරණිම ලස්දේසිවරුන්...
458
00:47:04,800 --> 00:47:06,564
..."ලන්දේසිකාරයෝ" කියලා කතා කරනවට කැමති නෑ.
459
00:47:06,760 --> 00:47:07,966
හරිම කැතයි.
460
00:47:08,120 --> 00:47:11,966
මට ඇහුණා උඹ මගෙ තාත්තට "පර ලන්දේසිකාරයා" කියනවා.
461
00:47:13,880 --> 00:47:15,882
මගෙ කට පාලනය කරගන්න බැරි වුනා.
462
00:47:16,040 --> 00:47:18,520
මම දැනන් හිටියෙ නෑ ඒ ඔයාගෙ තාත්තා කියලා.
463
00:47:34,600 --> 00:47:36,887
දැන් තොගෙ දත් ටික අහුලගෙන...
464
00:47:37,080 --> 00:47:39,401
...තොගෙ ඔය හැකර කටේ ඔබාගෙන පල යන්න එලියට.
465
00:47:40,080 --> 00:47:42,128
කිව්වම කටට දාගනින්.
466
00:47:52,440 --> 00:47:54,807
මිස්ටර් මූඩිව එලියට එක්කගෙන යන්න.
467
00:48:12,040 --> 00:48:13,087
තමුන්.
468
00:49:18,040 --> 00:49:20,202
- වැරදි සයිස් එකද ගෙනත් තියෙන්නේ?
- නෑ අවුලක් නෑ.
469
00:49:23,960 --> 00:49:27,328
හෝටලේට එහා පැත්තේ තියෙන ඇඳුම් මහන තැනට කලිසම අරන් එන්න.
මම වැඩේ කරවලා දෙන්නම්.
470
00:49:27,520 --> 00:49:29,648
හරි ස්තූතියි. මම කරන්නම්.
471
00:49:30,440 --> 00:49:33,842
පවුලේ කවුරුත් එනවද දිවුරුම් දීමට?
472
00:49:34,000 --> 00:49:37,004
නෑ. මට පවුලේ කවුරුත් නෑ...
473
00:49:37,640 --> 00:49:39,290
...එන්නෙත් නෑ.
474
00:49:41,240 --> 00:49:43,242
හරි අපි හැමෝම එහෙට එන්නම්...
475
00:49:43,520 --> 00:49:45,443
...ප්‍රොක්ටර්ගෙ සාදයෙන් පස්සේ.
476
00:49:45,600 --> 00:49:46,806
සාදය?
477
00:49:47,400 --> 00:49:51,086
ප්‍රොක්ටර් ගැන ඔයා මොනවා ඇහුවත්,
මිනිහා දන්නවා කොහොමද නියම පාටියක් දෙන්නේ කියලා.
478
00:49:53,080 --> 00:49:55,731
අන්න. දැන් තමයි නියම ෂෙරිෆ් කෙනෙක් වගේ පේන්නේ.
479
00:50:09,720 --> 00:50:12,326
- මා දිවුරා ප්‍රකාශ කරනවා...
- මා දිවුරා ප්‍රකාශ කරනවා...
480
00:50:12,480 --> 00:50:15,165
...මා සහය දක්වනවා...ආරක්ෂා කරනවා...රැකගන්නවා,
481
00:50:15,360 --> 00:50:18,045
...මා සහය දක්වනවා...ආරක්ෂා කරනවා...රැකගන්නවා,
482
00:50:18,240 --> 00:50:21,449
එක්සත් ජනපදයේ යුක්තිය හා සාමය...
483
00:50:21,600 --> 00:50:24,126
එක්සත් ජනපදයේ යුක්තිය හා සාමය...
484
00:50:24,280 --> 00:50:27,602
ඒ වගේම පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ,
485
00:50:27,760 --> 00:50:30,206
මා හට වෙනත් කිසිදු චෝදනාවක් නෑ..
486
00:50:30,360 --> 00:50:32,840
මා හට වෙනත් කිසිදු චෝදනාවක් නෑ..
487
00:50:33,000 --> 00:50:35,446
අතීතයේ හෝ වර්තමානයේ
488
00:50:35,600 --> 00:50:38,444
එසේ තිබුණහොත් මා රාජකාරියට නුසුදුසු අයෙක් වනවා.
489
00:50:38,600 --> 00:50:41,410
එසේ තිබුණහොත් මා රාජකාරියට නුසුදුසු අයෙක් වනවා.
490
00:50:41,600 --> 00:50:44,649
- මා ලබා දී හෝ ලබාගෙන නෑ...
- මා ලබා දී හෝ ලබාගෙන නෑ...
491
00:50:44,800 --> 00:50:48,441
කිසිවෙකුට අල්ලසක්, ත්‍යාගයක්, මුදලක්, හෝ කිසිදු උදව්වක්
492
00:50:48,600 --> 00:50:51,331
මෙම රාජකාරියට පැමිණීමේදී,
493
00:50:51,520 --> 00:50:55,605
කිසිවෙකුට අල්ලසක්, ත්‍යාගයක්, මුදලක්, හෝ කිසිදු උදව්වක්
494
00:50:55,760 --> 00:50:59,048
මෙම රාජකාරියට පැමිණීමේදී,
495
00:50:59,240 --> 00:51:02,164
මා රාජකාරියේ සිටීමට සුදුසු වනවා,
496
00:51:02,320 --> 00:51:04,482
මා රාජකාරියේ සිටීමට සුදුසු වනවා,
497
00:51:04,640 --> 00:51:08,440
- රජයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන්,
- රජයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන්,
498
00:51:08,600 --> 00:51:11,126
එමෙන්ම මා විශ්වාසයෙන් ඉටු කරමි,
499
00:51:11,280 --> 00:51:13,282
එමෙන්ම මා විශ්වාසයෙන් ඉටු කරමි,.
500
00:51:13,440 --> 00:51:15,522
බැන්ෂී පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම රාජකාරීන්,
501
00:51:15,680 --> 00:51:17,364
බැන්ෂී පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම රාජකාරීන්,
502
00:51:17,520 --> 00:51:19,249
මා මේ මොහොතේ ඇතුලත් වන කාර්යාලයේදී.
503
00:51:19,400 --> 00:51:21,050
මා මේ මොහොතේ ඇතුලත් වන කාර්යාලයේදී.
504
00:51:21,200 --> 00:51:24,124
...දෙවියන් මට උදව් කරන්න.
505
00:51:34,040 --> 00:51:35,804
වෙනදා වගේම බලු වුනා.
506
00:51:35,960 --> 00:51:38,088
ඔයා මිනිහෙක්ට නඩු දැම්මා ජාවාරම් කලාට.
507
00:51:38,280 --> 00:51:41,409
දැන් ඔයා මිනිහගෙම පාටියට යනවා.
මේවා බැන්ෂී වල විතරයි.
508
00:51:59,400 --> 00:52:00,845
ෂෙරිෆ් හුඩ්.
509
00:52:01,760 --> 00:52:03,171
මිස්ටර් ප්‍රොක්ටර්.
510
00:52:04,000 --> 00:52:05,286
සුපිරි පාටියක්.
511
00:52:05,440 --> 00:52:07,920
ඔයා තේරෙයි බැන්ෂී කියන්නේ අමුතු නගරයක් නෙවෙයි...
512
00:52:08,080 --> 00:52:10,367
...සමහර වෙලාවට ඒ වගේ පෙනුනනට.
513
00:52:11,760 --> 00:52:13,410
විනෝද වෙන්න.
514
00:52:14,640 --> 00:52:16,483
ඉක්මණටම හම්බවෙන්නම් ආයේ.
515
00:52:17,520 --> 00:52:18,806
අනිවා.
516
00:52:19,280 --> 00:52:22,329
ෂෙරිෆ් හුඩ්. ගෝඩන් හෝප්වෙල්.
517
00:52:22,480 --> 00:52:25,848
- දිවුරුම් දීමේදී හම්බවුනේ.
- නීතිපති නේද?
518
00:52:26,000 --> 00:52:29,288
බබෝ. ඇවිත් හම්බවෙන්න අපේ අලුත් ෂෙරිෆ්.
519
00:52:30,680 --> 00:52:32,170
හායි.
520
00:52:34,440 --> 00:52:36,681
ලූකස් හුඩ්. හමුවීම සතුටක්.
521
00:52:39,320 --> 00:52:41,084
කැරී?
522
00:52:41,240 --> 00:52:43,129
සමාවෙන්න අද රෑ ටිකක් විකාරයි වගේ.
523
00:52:43,280 --> 00:52:45,442
එහෙමද? කවුද එහෙනම් ඔයා?
524
00:52:49,360 --> 00:52:51,328
හමුවීම සතුටක් හෝප්වෙල් මහත්මිය.
525
00:52:55,680 --> 00:52:57,887
අරූට නම් මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවා.
526
00:52:58,040 --> 00:53:01,283
මූ අර මූඩි සහෝදරයන්ට ගැහුවේ හරියට කාඩ්බෝඩ් වලට ගහනවා වගේ.
527
00:53:01,440 --> 00:53:05,161
ඒ කියන්නේ ඔහේට අවුල් අපේ අලුත් ෂෙරිෆ්ට ගහගන්න පුලුවන් නිසා?
528
00:53:05,320 --> 00:53:06,970
ඒක ගහගන්න එක විතරක් නෙවෙයි එමෙත්.
529
00:53:07,440 --> 00:53:08,965
මඟුලේ යුද්ධයක්.
530
00:53:09,960 --> 00:53:11,564
ෂෙරිෆ් හුඩ්...
531
00:53:12,040 --> 00:53:14,407
ඔයාට අඳුන්වලා දෙන්න ඕනේ බෙන්ජමින් ලොන්ග්ෂැඩෝ,
532
00:53:14,560 --> 00:53:16,244
කිනාහෝ ගෝත්‍රයේ නායකයා.
533
00:53:16,400 --> 00:53:19,244
හොඳ මනුස්සයෙක් වගේම හොඳ යාලුවෙක් බැන්ෂී වල ඉතුරු වෙලා ඉන්න.
534
00:53:19,400 --> 00:53:22,802
- හමුවීම සතුටක් නායකතුමා.
- එහෙමයි ෂෙරිෆ් හුඩ්.
535
00:53:22,960 --> 00:53:25,247
මගෙ පුතා. ඇලෙක්ස්.
536
00:53:25,400 --> 00:53:26,765
- හායි.
- හායි ඇලෙක්ස්.
537
00:53:26,920 --> 00:53:30,720
ඔයා වැඩ පටන් ගත්තම,මම කැමතියි ගෝත්‍රය වෙනුවෙන්...
538
00:53:30,880 --> 00:53:33,247
ඔයාට රෑ කැමකට ආරාධනා කරන්න.
539
00:53:33,400 --> 00:53:35,448
අපේ ගෝත්‍ර භූමියේදී.
540
00:53:35,600 --> 00:53:38,285
ඔව් ඒක හොඳයි.
541
00:53:38,480 --> 00:53:40,528
මම එන්නද?
542
00:54:00,080 --> 00:54:01,889
ෂෙරිෆ් කෙනෙක්?
543
00:54:02,040 --> 00:54:03,963
මොන විකාරද?
544
00:54:05,280 --> 00:54:07,521
ඒකේ හොද සෞඛ්‍ය පුරුදු තියෙනවා.
545
00:54:07,720 --> 00:54:10,200
තමුසෙට හිරේදී ඒවා ඕන වෙන එකක් නෑ.
546
00:54:11,880 --> 00:54:14,201
ඔයා මම ගැන ලොකු විශ්වාසයෙන් හිටියා.
547
00:54:20,360 --> 00:54:24,046
- ඇයි ඔයා මෙහෙම කරන්නේ?
- ඔයා දන්නවා ඇයි කියලා.
548
00:54:31,480 --> 00:54:33,289
තප්පරේකට මෙහාට එන්න.
549
00:54:40,720 --> 00:54:43,291
- මට විශ්වාස කරන්නත් බෑ.
- මේක පරණ සාජන්ට් සේප්පුවක්.
550
00:54:43,440 --> 00:54:46,125
මට මේක කඩන්න බෑ, හැබැයි ඔයාට ඇස් පියාගෙන වුනත් කරන්න පුලුවන්.
551
00:54:46,280 --> 00:54:48,521
- දෙයියනේ.
- අයියෝ. ඔයාට මේක වත් කරන්න බැරිද.
552
00:54:48,720 --> 00:54:50,210
බෑ.
553
00:54:50,360 --> 00:54:52,727
තමුන් මේ කරන්නේ පිස්සුවක්.
දැන්ම නැවැත්තුවෙ නැත්තම් මම නවත්තනවා.
554
00:54:52,880 --> 00:54:57,886
ඇත්තට? තමුන්ට ඒ ගැන විසිල් එකක් වත් ගහන්න බෑ හෝප්වෙල් නෝනා...
555
00:54:58,840 --> 00:55:00,080
තමුසෙට පිස්සු.
556
00:55:17,680 --> 00:55:19,330
බබෝ...
557
00:55:20,320 --> 00:55:21,924
මට ගොඩක් මහන්සියි.
558
00:55:22,080 --> 00:55:25,129
සිංදු පටන් ගත්තා විතරයි.
මම හිතුවේ අපි තව වෙලා ඉඳියි කියලා.
559
00:55:29,080 --> 00:55:31,242
කායි, ස්තූතියි ආරාධනා කලාට.
560
00:55:31,880 --> 00:55:33,120
අනිවාරෙන්.
561
00:55:33,280 --> 00:55:35,203
ආවටත් ස්තූතියි.
562
00:55:35,360 --> 00:55:37,249
මේක අවුලක්ම නෑ...
563
00:55:39,600 --> 00:55:43,047
ප්‍රොක්ටර්...
564
00:55:45,600 --> 00:55:47,409
565
00:55:50,320 --> 00:55:52,049
566
00:55:54,200 --> 00:55:56,521
පර ලන්දේසිකාරයා...
567
00:56:34,920 --> 00:56:37,082
568
00:57:02,640 --> 00:57:04,529
නයිට්ව රූක් හතරට.
569
00:57:07,280 --> 00:57:08,281
ඔයාගෙ.
570
00:57:11,160 --> 00:57:13,288
ෆිෂාක්ව ක්වීන් තුනට.
571
00:57:14,400 --> 00:57:15,925
ඔයාගෙ.
572
00:57:19,400 --> 00:57:23,405
ඒ කියන්නේ...ලියකියවිලි නෑ...
573
00:57:24,280 --> 00:57:26,521
...මෘදුකාංග නෑ, දෘඩාංග නෑ.
574
00:57:27,880 --> 00:57:32,363
ඔක්කොම අර සැලොන්කාරයා ගිනි තිබ්බා?
575
00:57:32,520 --> 00:57:34,010
ඔව්.
576
00:57:36,360 --> 00:57:39,170
ක්වීන්ව නයිට් දෙකට. චේක්මේට්.
577
00:57:51,640 --> 00:57:54,450
උඹ උන් දෙන්නවම හොයගන්න ඕනේ...
578
00:57:54,600 --> 00:57:56,090
...ඉක්මණටම.
579
00:57:58,000 --> 00:58:08,000
Subtitles By - Ranga Prasanna
බයිස්කෝප් සිංහලෙන්