1 00:00:03,761 --> 00:00:12,957 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:13,029 --> 00:00:19,930 ෴"චලිදු දේශන් (කිනා)"෴ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න. 3 00:01:21,460 --> 00:01:23,561 ස්ටයිල්ස්, මොන මඟුලක්ද උබ කරන්නේ? 4 00:01:23,562 --> 00:01:25,296 අඩුමගානේ උබ ෆෝන් එකටවත් උත්තර දුන්නේ නෑනේ. 5 00:01:25,297 --> 00:01:27,764 උබ ගාව බැට් එකක් තියාන මොකද? 6 00:01:27,765 --> 00:01:29,098 මම හිතුවේ උබ විලෝපිකයෙක් කියලා. 7 00:01:29,099 --> 00:01:30,467 විලෝපි... 8 00:01:30,468 --> 00:01:32,936 බලහං, මම දන්නවා පරක්කුයි කියලා, ඒත් උබ මේක අහන්න ඕන. 9 00:01:32,937 --> 00:01:35,405 මගෙ තාත්තා විනාඩි විස්සකට කලින් යනවා මම දැක්කා. හදිසි වාතාරවරණයකට. 10 00:01:35,406 --> 00:01:37,373 බේකන් දෙපාර්තුමේන්තුවේ හැම නිළධාරියෙක්ම එයාලා ගෙන්නනවා, 11 00:01:37,374 --> 00:01:39,409 පළාතේ පොලිසිය පවා. 12 00:01:39,410 --> 00:01:40,477 මොකටද? 13 00:01:40,478 --> 00:01:43,967 ව්‍යායාම කරන දෙන්නෙක් මළමිණියක් හොයාගෙන තියෙනවා කැලේදී. 14 00:01:44,314 --> 00:01:47,282 - මළ මිණියක්? - නෑ, වතුර තියෙන ශරීරයක්. 15 00:01:47,283 --> 00:01:49,793 ඔව්, ගොනෝ, මළ මිනියක්. 16 00:01:50,752 --> 00:01:52,855 - උබ කියන්නේ හරියට, මිනීමැරුමක් වගේද? - කවුරුත් තාම දන්නෙ නෑ. 17 00:01:52,856 --> 00:01:54,790 දන්නේ ඒ කෙල්ලෙක්, අවුරුදු විස්සක විතර කියලයි. 18 00:01:54,791 --> 00:01:57,693 ඔහොම හිටාහං, එයාලා මිණිය හොයාගෙන නම්, එහෙනම් එයාල වෙන මොනවද හොයන්නේ? 19 00:01:57,694 --> 00:02:01,633 ඒක තමයි හොඳම කොටස. එයාලට හම්බවෙලා තියෙන්නේ මිණියෙන් භාගයයි. 20 00:02:03,898 --> 00:02:06,399 අපි යමු. 21 00:02:10,438 --> 00:02:12,740 අපි ඇත්තටම මේක කරනවද? 22 00:02:12,741 --> 00:02:16,376 උබනේ හැමවෙලාවෙම කියව කියව හිටියේ මේ නගරයේ කිසිම දෙයක් උනේ නෑ කියලා. 23 00:02:16,377 --> 00:02:18,612 මම හැදුවේ අද රෑ හොඳ නින්දක් දාන්න හෙට පුහුණුවීම් වලට කලින්. 24 00:02:18,613 --> 00:02:22,214 හරි, මොකද බංකුවේ ඉදගෙන ඉන්නවා කියන්නේ අප්පිරියා වෙන දෙයක් හන්දා. 25 00:02:22,215 --> 00:02:26,619 නෑ, මොකද මම මේ අවුරුද්දේ සෙල්ලම් කරනවා. අනික, මමයි මුල් පෙළ ක්‍රීඩකයා. 26 00:02:26,620 --> 00:02:27,887 ඒයි, ඒකනං නියමයි. 27 00:02:27,888 --> 00:02:31,624 හැමෝටම හීනයක් තියෙන්න ඕන, දුකෙන් ඉන්න අයට උනත්. 28 00:02:31,625 --> 00:02:36,295 පුදුමේ කියන්නේ, අපි මේ හොයන්නේ මිණියේ මොන කොටසද? 29 00:02:37,631 --> 00:02:40,031 මමවත් අඩුම ඒ ගැන හිතුවෙ නෑ. 30 00:02:40,032 --> 00:02:44,969 මොකද වෙන්නේ මේ මරපු කෙනාගේ මිණිය තාමත් එතන තියෙනවනම්? 31 00:02:44,970 --> 00:02:48,250 ඒකත් මම හිතපු නැති දෙයක්. 32 00:02:49,041 --> 00:02:51,676 ඒක දැනගත්ත එක සැනීසමක්, උබ එලියට යන්න මේක සැලසුම් කරේ 33 00:02:51,677 --> 00:02:53,176 උබට සුපුරුදු පරිදි ඇහුන විස්තර වලට අනුවනේ. 34 00:02:53,177 --> 00:02:55,145 මම දන්නවා. 35 00:02:55,146 --> 00:02:59,249 සමහරවිට ඇඳුම ලෙඩේ දරුණුවටම තියෙන කෙනා ෆ්ලෑෂ් ලයිට් එක අල්ලගෙන ඉන්න ඕන නේද? 36 00:03:10,360 --> 00:03:12,094 - ඔහොම ඉන්න, එනවා! - ස්ටයිල්ස්! 37 00:03:14,564 --> 00:03:17,362 ඔහොම හිටපං! ස්ටයිල්ස්! 38 00:03:26,442 --> 00:03:28,941 ස්ටයිල්ස්! 39 00:03:32,781 --> 00:03:34,349 ඔහොම්ම ඉන්නවා! 40 00:03:34,350 --> 00:03:36,250 ඔහොම ඉන්න, ඔහොම ඉන්න. 41 00:03:36,251 --> 00:03:38,484 මේ පොඩි අවලමා අයිති මට. 42 00:03:40,655 --> 00:03:41,888 තාත්තේ, කොහොමද ඔයාට? 43 00:03:41,889 --> 00:03:44,758 එහෙනම්, තමුන් මගෙ හැම කෝල් එකක්ම අහගෙන ඉන්නේ? 44 00:03:44,759 --> 00:03:47,258 නෑ. 45 00:03:47,595 --> 00:03:50,095 වැඩක් නැති ඒවා නෑ, 46 00:03:50,531 --> 00:03:52,699 දැන්, කොහෙද තමුසෙගේ සුපුරුදු අපරාධ සහයකයා? 47 00:03:52,700 --> 00:03:54,667 කවුද, ස්කොට්ද? 48 00:03:54,667 --> 00:03:56,802 ස්කොට් ගෙදර. 49 00:03:56,803 --> 00:03:58,503 එයා කිව්වා අද රෑ හොදට නිදාගන්න ඕන කියලා 50 00:03:58,504 --> 00:04:00,539 හෙට ආපහු ඉස්කෝලෙ යන පලවෙනි දවස හන්දා. 51 00:04:00,540 --> 00:04:03,771 මම විතරයි කැලේ ඉන්නේ. තනියම. 52 00:04:05,144 --> 00:04:07,643 ස්කොට්, තමුන් ඔහේ ඉන්නවද? 53 00:04:09,414 --> 00:04:11,914 ස්කොට්? 54 00:04:15,687 --> 00:04:18,456 ඉතින්, කොල්ලෝ, මම ඔහේව ආපහු කාර් එකට එක්කරගෙන යන්නම්. 55 00:04:18,457 --> 00:04:19,789 ඔහේටයි මටයි 56 00:04:19,790 --> 00:04:24,161 කතා කරන්න තියෙනවා ආක්‍රමණ පෞද්ගලිකත්වය කියලා දෙයක් ගැන. 57 00:05:36,729 --> 00:05:39,229 මගේ ඉන්හේලර් එක. 58 00:07:48,717 --> 00:07:51,186 මචං, ආලේපය ගැන බලාගෙන. 59 00:07:51,187 --> 00:07:54,147 යෝ, ජැක්සන්, යමු, මචං. 60 00:07:59,962 --> 00:08:01,395 හරි, බලමු මේක දිහා. 61 00:08:03,531 --> 00:08:05,798 හරි! 62 00:08:05,799 --> 00:08:08,836 කලුවර හන්දා හොඳට බලාගන්න බැරිවුනා, ඒත් මට හොඳටම විශ්වාසයි ඒ වෘකයෙක්ත 63 00:08:08,837 --> 00:08:10,537 වෘකයෙක් උබේ හැපුවා? 64 00:08:10,538 --> 00:08:12,505 නෑ, වෙන්න බෑ. 65 00:08:12,506 --> 00:08:15,508 - මට වෘකයා කෑගහනවා ඇහුනා. - නෑ, උබට ඇහුනේ නෑ. 66 00:08:15,509 --> 00:08:17,410 මොකක්ද උබ අදහස් කරේ, "නෑ, මට ඇහුනේ නෑ" කියන එකෙන්? මට ඇහුන දේ ගැන උබ කොහොමද දන්නේ? 67 00:08:17,411 --> 00:08:20,546 මොකද කැලිෆෝනියාවේ වෘකයෝ නෑ, හරිද? 68 00:08:20,547 --> 00:08:22,415 අවුරුදු 60කින් විතර නෑ. 69 00:08:22,416 --> 00:08:23,615 - ඇත්තටමද? - ඔව්, ඇත්තටම. 70 00:08:23,617 --> 00:08:26,484 වෘකයෝ කැලිෆෝනියාවේ නෑ. 71 00:08:26,485 --> 00:08:28,153 හරි එහෙනම්, උබ මම මේ කියන වෘක කතාව විශ්වාස කරන්නේ නැත්නම්, 72 00:08:28,154 --> 00:08:30,622 එහෙනම් උබ අනිවාර්යෙන්ම මාව විශ්වසා කරන්නේ නැතිවෙයි මම කියපුවාම 73 00:08:30,623 --> 00:08:32,756 මම මිණිය හොයාගත්තා කියලා. 74 00:08:32,757 --> 00:08:33,859 උබ මට විහිළු කරනවද? 75 00:08:33,860 --> 00:08:36,094 නෑ, බං. ඇත්ත කියන්නේ. මම නරක හීන දකිනවා මාසෙක විතර ඉදන්. 76 00:08:36,095 --> 00:08:38,029 දෙවියනේ, ඒකනං පට්ට බං. 77 00:08:38,030 --> 00:08:41,332 මම කිව්වේ, මේක වෙන්න පුලුවන් මේ නගරයේ සිද්ධ වුන හොඳම දේ... 78 00:08:41,333 --> 00:08:45,803 ලිඩියා මාර්ටින්ගේ උපතින් පස්සේ. හේයි, ලිඩියා, ඔයා හරියට... 79 00:08:45,804 --> 00:08:48,633 ...හරයිට ඔයා මාව ගනං ගන්නෑ වගේ. 80 00:08:48,707 --> 00:08:50,874 ඔයයි මේකට හේතුව, උබ දන්නවනේ. 81 00:08:50,875 --> 00:08:54,944 මාවත් උබෙ මෝඩ කමට ඇදල දාගත්තු එකට. මාව සම්භන්ධයෙන්මයි මෝඩයා කරේ. 82 00:08:54,945 --> 00:08:57,180 උබෙන් මම මෝඩයා වුනාට පස්සේ මම රතු උනා. 83 00:08:57,181 --> 00:09:02,952 ඔයාල හැමෝම දන්න විදිහට, මිණියක් කැලේ තිබිලා හොයාගත්තා ඊයේ රෑ. 84 00:09:02,953 --> 00:09:07,089 මට විශ්වාසයි ඔයාලා කැමතියි කියලා දැනගන්න 85 00:09:07,090 --> 00:09:10,125 එච්චර දරුණුවටම මොකක්ද වුනේ කියලා. 86 00:09:10,126 --> 00:09:13,493 ඒත් මම මෙතන ඉන්නේ ඔයාලට කියන්න 87 00:09:13,562 --> 00:09:16,831 පොලිසියෙන් සැකකාරයෙක්ව අත්තඩංගුවට අරගෙන, 88 00:09:16,832 --> 00:09:21,135 ඒකෙන් කියවෙන්නේ ඔයාලට පුලුවන් සම්පූර්ණ අවධානය 89 00:09:21,136 --> 00:09:26,040 ඔයාලගේ මේසේ උඩ තියෙන නිර්දේශ පත්‍රයට යොමු කරවන්න. 90 00:09:37,685 --> 00:09:42,922 අම්මේ, මගෙ පලවෙනි දවසෙම කෝල් තුනක් කියන්නේ පොඩ්ඩක් වැඩියි වගේ. 91 00:09:42,923 --> 00:09:44,523 හැමදෙයක්ම, මගෙ පෑන ඇරෙන්න. 92 00:09:44,524 --> 00:09:48,515 මගෙ දෙවියනේ, මට ඇත්තටම පෑන අමතක කරේ නෑ. 93 00:09:48,561 --> 00:09:50,162 හරි, හරි. මට යන්න වෙනවා. ආදරෙයි ඔයාට. 94 00:09:51,364 --> 00:09:53,863 මෙහෙම තියාගන්න උනාට සමාවෙන්න. 95 00:09:54,100 --> 00:09:57,236 ඉතින් ඔයා කියන්නේ එතකොට සැන් ෆ්‍රැන්සිස්කෝ වල නෙමෙයි ඔයා හැදුනේ? 96 00:09:57,237 --> 00:10:00,772 නෑ, ඒත් අපි එහේ අවුරුද්දකට වැඩියෙන් හිටියා, මගේ පවුලේ විශේෂතාවයක් හන්දා. 97 00:10:00,773 --> 00:10:07,553 එහෙනම්, හිතනවා බේකන් හිල්ස් ඔයාගේ අන්තිම නැවතුම්පල වෙයි කියලා. 98 00:10:12,251 --> 00:10:15,519 ලමයි, මේ අපේ අලුත් ශිෂ්‍යයාව, ඇලිසන් ආර්ජෙන්ට්. 99 00:10:15,520 --> 00:10:19,700 පුලුවන් උපරිම සහයෝගය දක්වන්න ඇයව පිළිගන්න. 100 00:10:26,797 --> 00:10:28,331 ස්තූතියි. 101 00:10:28,332 --> 00:10:33,121 අපි පටං ගමු කෆ්කාගේ විපරීතතාවයෙන්, 133 වෙනි පිටුවේ තියෙන. 102 00:10:51,120 --> 00:10:54,111 ඔය ජැකට් එකනම් ඇතත්ටම නියමයි. 103 00:10:54,656 --> 00:10:56,357 කොහෙන්ද ඕක ඔයා ගත්තේ? 104 00:10:56,358 --> 00:10:59,860 මගෙ අම්මා මේක අරගෙන තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන කඩේකින්. 105 00:10:59,861 --> 00:11:02,096 එහෙනම් ඔයයි මගේ අලුත් හොඳම යාලුවා. 106 00:11:02,097 --> 00:11:04,597 හේයි, ජැක්සන්. 107 00:11:04,599 --> 00:11:07,867 කාටහරි මට කියන්න පුලුවන්ද මේ අලුත් කෙල්ල මෙහාට ආපු විනාඩි පහ ඇතුලත කොහොමද, 108 00:11:07,868 --> 00:11:10,670 එයා එකතුවුනේ ලිඩියාගේ කණ්ඩායමත් එක්ක? 109 00:11:10,671 --> 00:11:12,605 මොකද එයා ලස්සනයි. 110 00:11:12,606 --> 00:11:14,674 ලස්සන මිනිස්සු එකට රංචු ගැහෙනවා. 111 00:11:14,675 --> 00:11:16,842 ඉතින්, මේ සති අන්තයේ, පාටියක් තියෙනවා. 112 00:11:16,843 --> 00:11:17,910 පාටියක්? 113 00:11:17,911 --> 00:11:20,713 ඔව්. සිකුරාදා රෑට. ඔයත් එන්න. 114 00:11:20,714 --> 00:11:24,883 මට බෑ. මේ සිකුරාදා පවුලේ අය එකට ඉන්න දවස. ආරාධනා කරාට ස්තූතියි. 115 00:11:24,884 --> 00:11:28,320 ඔයාට විශ්වාසද? මම කියන්නේ, හැමෝම මේ කෝලාහාලයෙන් පස්සේ යනවා. 116 00:11:28,321 --> 00:11:30,121 ඔයා කියන්නේ ෆුට්බෝල් ගැනද? 117 00:11:30,122 --> 00:11:33,924 ෆුට්බෝල් කියන්නේ බේකන් වල විහිලුවක්. ලක්ක්‍රොස් කියලා සෙල්ලමක් මෙහේ තියෙනවා. 118 00:11:33,925 --> 00:11:36,193 අපියි පළාතේ ශූරතාවය දිනුවේ පහුගිය අවුරුදු තුනේම. 119 00:11:36,194 --> 00:11:38,596 මොකද ඒ නිසැකයෙන්ම කණ්ඩායමේ නායකයා හන්දා. 120 00:11:38,597 --> 00:11:40,164 ඉතින්, අපිට විනාඩි කීපයකින් පුහුණුවීම් පටං ගන්නවා. 121 00:11:40,165 --> 00:11:41,564 ඔයාට වෙන කොහෙවත් යන්න නැත්නම්... 122 00:11:41,565 --> 00:11:46,736 - ඉතින්, මාත් යනවා... - නියමයි. ඔයත් එන්න. 123 00:11:49,507 --> 00:11:53,842 ඒත් ඔයා සෙල්ලම් කරොත්, මට බංකුවේ ඉදං කතා කරන්න කවුරුවත්ම නෑ. 124 00:11:53,843 --> 00:11:55,377 උබ ඇත්තටම උබේ හොඳම යාලුවාට මෙහෙම කරනවද? 125 00:11:55,378 --> 00:11:58,480 මට ආපහු ඉදගෙන ඉන්න බෑ. මගෙ මුලු ජීවිතේම පසුපෙළයි හිටියේ. 126 00:11:58,481 --> 00:12:00,382 මේ වාරයේ, මම ඉදිරිපෙළට යනවා. 127 00:12:07,123 --> 00:12:08,723 - මැක්කෝල්! - ඔව්? 128 00:12:08,724 --> 00:12:11,225 තමුන් ගෝල් එකට යනවා. 129 00:12:12,429 --> 00:12:13,796 - මම කවදාවත් සෙල්ලම් කරලා නෑ. - මම දන්නවා. 130 00:12:13,797 --> 00:12:16,365 ලකුණු ටිකක් එකතු කරගත්තහම මේ කොල්ලොන්ට විශ්වාසයක් ලැබෙයි. 131 00:12:16,366 --> 00:12:17,999 අනික මේ පළවෙනි දවස. 132 00:12:18,000 --> 00:12:19,966 එයාලව ශක්තිමත් කරලා ගන්නවා! 133 00:12:19,967 --> 00:12:21,069 මට මොකද වෙන්නේ? 134 00:12:21,070 --> 00:12:23,538 එක්කවත් මූණෙ වද්දගන්නෙ නැතිව ඉන්න බලනවා. 135 00:12:23,538 --> 00:12:26,039 යමු! එනවලා! 136 00:12:33,915 --> 00:12:35,649 කවුද ඒ? 137 00:12:35,650 --> 00:12:39,211 අරයද? මම දන්නෙ නෑ ඒ කවුද කියලා. 138 00:12:40,221 --> 00:12:42,720 ඇයියේ? 139 00:12:43,157 --> 00:12:45,157 එයා මගෙ ඉංග්‍රීසි පන්තියේ ඉන්නේ. 140 00:12:58,137 --> 00:13:03,326 ඔහේගේ මූණ අල්ලගන්නයි වෙන්නේ, මැක්කෝල්! 141 00:13:21,125 --> 00:13:22,426 හරි! 142 00:13:33,837 --> 00:13:35,770 පේන විදිහටනම් එයා ගොඩක් හොඳයි වගේ. 143 00:13:35,771 --> 00:13:38,271 ඔව්, ගොඩක් හොඳයි. 144 00:13:46,649 --> 00:13:49,148 දෙවියනේ. 145 00:14:14,507 --> 00:14:15,574 ඒ මගේ යාලුවා! 146 00:14:30,155 --> 00:14:34,859 මම දන්නේ නෑ මොකක් උනාද කියලා. ඒක හරියට මුලු ලෝකෙම වෙලාව මට තිබ්බා වගේ බෝලේ අල්ලගන්න. 147 00:14:34,860 --> 00:14:37,394 අනික ඒක විතරක් නෙමෙයි පුදුම හිතෙන එකම දේ. 148 00:14:37,395 --> 00:14:40,830 මට ඇහෙන්නේ නැතිව තියෙන්න ඕන ඒවත් මට ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. 149 00:14:40,831 --> 00:14:43,332 ගඳ සුවඳ දැනෙනවා? මොන වගේද? 150 00:14:44,202 --> 00:14:47,137 හරියට මින්ට් මොජීටෝ චුවින්ගම් එකක් උබෙ සාක්කුවේ තියෙනවා වගේ. 151 00:14:47,138 --> 00:14:50,468 මම ගාව කිසිම මින්ට් මොජිටෝ... 152 00:14:54,477 --> 00:14:56,813 ඉතින් මේ හැම දෙයක්ම පටං ගත්තේ හැපිල්ලෙන්. 153 00:14:56,814 --> 00:15:00,182 මොකද වෙන්නේ ඒක වසංගතයක් වගේනම්, හරියට මගේ ශරීරය ඇඩ්‍රිනලින් එක්ක ගලනවා වගේ 154 00:15:00,183 --> 00:15:02,317 මම යම් දේකින් පුදුම වෙන්න කලින් වගේ? 155 00:15:02,318 --> 00:15:03,919 උබ දන්නවද? මම ඇත්තටම හිතන්නේ මම මේ ගැන අහල තියෙනවා. 156 00:15:03,920 --> 00:15:06,921 ඒක විශේෂ ආසාධනයක්. 157 00:15:06,922 --> 00:15:08,356 - උබ ඇත්තටමද කියන්නේ? - ඔව්. 158 00:15:08,357 --> 00:15:11,797 හරි, මම හිතන්නේ ඒකට කියන්නේ වෘකමානත්වය කියලා. 159 00:15:12,428 --> 00:15:13,695 ඒ මොකක්ද? ඒක නරකයිද? 160 00:15:13,696 --> 00:15:14,896 අපොයි ඔව්, ඒක තමයි නරකම දේ 161 00:15:14,897 --> 00:15:17,197 ඒත් මාසෙට එක පාරයි. 162 00:15:17,198 --> 00:15:18,899 මාසෙකට එක පාරක්? 163 00:15:18,900 --> 00:15:21,402 පුර හඳ තියෙන දවසේ රෑට. 164 00:15:23,037 --> 00:15:24,104 මනුස්සයෝ... 165 00:15:24,105 --> 00:15:26,039 උබට විතරයි වෘකයා කෑගහනවා ඇහුනේ. 166 00:15:26,040 --> 00:15:27,774 මෙතන මගේ මොනව හරි නරක දෙයක් තියෙන්න පුලුවන්. 167 00:15:27,775 --> 00:15:29,409 මම දන්නවා! උබ මිනිස් වෘකයෙක්! 168 00:15:31,378 --> 00:15:33,647 හරි, පැහැදිලිවම මම විහිලුවක් කරේ. 169 00:15:33,648 --> 00:15:36,949 ඒත් උබ මාව දැක්කොත්මට හොයා ගන්න පුලුවං හැම රිදී දෙයක්ම උණු කරන්න හදනවා, 170 00:15:36,950 --> 00:15:40,040 ඒ මොකද සිකුරාදා තමයි පුර හඳ. 171 00:15:40,287 --> 00:15:42,021 නෑ, මට පුලුවං දිවුරන්න මේ එතනමයි කියලා. 172 00:15:42,022 --> 00:15:44,322 මම මිණිය දැක්කා, මුවෝ ආවේ මෙතනින්. 173 00:15:44,323 --> 00:15:46,824 මගේ ඉන්හේලර් එක වට්ටගත්තා. 174 00:15:46,827 --> 00:15:48,827 සමහරවිට මිණීමරුවා මිණිය අයින් කරන්න ඇති. 175 00:15:48,828 --> 00:15:52,931 එයා එහෙම කරානම්, මම හිතන්නේ එයා මගේ ඉන්හේලර් එකත් අරං ගිහින්. මේක ඩොලර් 80ක් විතර වෙනවා. 176 00:16:00,438 --> 00:16:02,938 තමුසෙලා මෙතන මොනවද කරන්නේ? 177 00:16:05,644 --> 00:16:07,544 මේක පෞද්ගලික දේපළක්. 178 00:16:07,545 --> 00:16:09,546 සමාවියං, මචං, අපි දැනං හිටියේ නෑ. 179 00:16:09,547 --> 00:16:13,383 ඔව්, අපි මේ දෙයක් හොය හොය හිටියේ, ඒත්... 180 00:16:13,384 --> 00:16:15,884 ඒක අමතක කරන්න. 181 00:16:24,594 --> 00:16:25,762 හරි එහෙනම්, වරෙං, මට වැඩට යන්න තියෙනවා. 182 00:16:25,763 --> 00:16:28,131 මචං, ඒ ඩෙරෙක් හේල්. 183 00:16:28,132 --> 00:16:30,932 උබට මතකනේ නේද? ඌ අපිට වඩා අවුරුදු කීපයයි වැඩිමල්. 184 00:16:30,933 --> 00:16:33,001 - මොකක් මතකද? - එයාගේ පවුල. 185 00:16:33,002 --> 00:16:36,203 එයාල මැරුණා ගින්ණෙන්, හරියට, අවුරුදු දහයකට වගේ උඩදී. 186 00:16:36,204 --> 00:16:38,040 මට පුදුම එයා අපාහු ආපු එක. 187 00:16:40,175 --> 00:16:42,243 එනවා. 188 00:17:10,503 --> 00:17:12,671 හලෝ, පූසෝ. 189 00:17:39,764 --> 00:17:40,831 මම ඒක දැක්කෙ නෑ. 190 00:17:40,832 --> 00:17:42,032 මම මගෙ ඇස් පාරෙන් අහකට ගත්තා, 191 00:17:42,033 --> 00:17:45,302 හරියට, තත්පර දෙකක් වගේ මගේ අයිපොඩ් එකේ සිංදුව මාරු කරන්න, එතකොට මේ බල්ලා, 192 00:17:45,303 --> 00:17:46,369 කොහේ ඉදලද ආවා! 193 00:17:46,370 --> 00:17:48,504 හරි ඉතිං, සන්සුන් වෙන්න. 194 00:17:48,505 --> 00:17:51,108 ඔයාට මතකද කොහෙදිද ඒක සිද්ධ වුනේ කියලා, එතකොට මට පුලුවන් සත්ත්ව පාලනයව යවන්න ඒකව හොයාගන්න? 195 00:17:51,109 --> 00:17:54,477 නෑ!මම කියන්නේ, ඔව්, මම දන්නවා කොහෙදිද හැප්පුනේ කියලා, ඒත් බල්ලා... 196 00:17:54,478 --> 00:17:57,408 - කොහෙද ඒකා? - මගේ කාර් එකේ. 197 00:18:02,386 --> 00:18:04,352 ඔයා හොඳින්ද? 198 00:18:04,353 --> 00:18:06,354 එයා ටිකක් බයවෙලා විතරයි. 199 00:18:06,355 --> 00:18:08,423 අපි දෙන්නටත් ඒ දේමනේ වුනේ. 200 00:18:08,424 --> 00:18:10,090 බලමු මටත් මොකක් හරි වාසනාවක් තියේද කියලා. 201 00:18:19,434 --> 00:18:21,934 මම හිතන්නේ මෙයාගේ කකුල කැඩිලා. 202 00:18:22,070 --> 00:18:24,204 මම දැකල තියෙනවා ඩොක්ටර් ඕන තරම් පතුරු බඳිනවා. 203 00:18:24,205 --> 00:18:27,775 ඒක මට කරන්න පුලුවන් ඊටපස්සේ මෙයාට වේදනානාශක දෙන්න පුලුවන් දැනට. 204 00:18:27,776 --> 00:18:29,909 හරි, මගෙ බෑග් එකේ ෂර්ට් එකක් තියෙනවා 205 00:18:29,910 --> 00:18:32,578 මට ඔයාට කරදර කරන්න ඕන නෑ. 206 00:18:32,579 --> 00:18:35,079 මෙන්න. 207 00:18:49,962 --> 00:18:52,461 මොකද? 208 00:18:52,464 --> 00:18:54,964 මම මොකවත් දැක්කේ නෑ. 209 00:19:00,172 --> 00:19:04,142 ස්තූතියි මෙහෙම කරනවට. මට දැනෙන්නේ ඇත්තටම මෝඩියක් වගේ. 210 00:19:05,042 --> 00:19:06,343 කොහොමද ආවේ? 211 00:19:06,344 --> 00:19:10,815 මම දන්නේ නෑ. මොකද මම සම්පූර්ණයෙන්ම කෙල්ලෙක් වගේ බයවෙලා හිටියේ. 212 00:19:10,816 --> 00:19:12,315 ඔයා කෙල්ලෙක් තමයි. 213 00:19:12,316 --> 00:19:15,984 මම බයවුනේ හරියට ලමිස්සියක් වගේ, අනික මම ලමිස්සියක් නෙමෙයි. 214 00:19:15,985 --> 00:19:17,719 මොන විදිහේ කෙල්ලෙක්ද ඔයා? 215 00:19:17,720 --> 00:19:20,122 ඊට වැඩිය මුරණ්ඩුයි. 216 00:19:20,123 --> 00:19:22,091 අන්තිමට, මම හිතන්නේ මම මුරණ්ඩුයි. 217 00:19:22,092 --> 00:19:23,859 මාත් බයවුනා. 218 00:19:23,860 --> 00:19:26,522 සමහරවිට මම අඬන්නත් තිබුනා. 219 00:19:26,963 --> 00:19:30,299 මනුස්සයෙක් විදිහට නෙමෙයි, කොහොමත්. හරියට ඉන්න ලොකුම ලමිස්සි වගේ. 220 00:19:31,533 --> 00:19:34,524 - මට දුකයි. - ඔව්, හරි. 221 00:19:37,339 --> 00:19:40,589 ඉතින්, පේන විදිහෙන්නම් මෙයා ජීවත් වෙයි. 222 00:19:41,310 --> 00:19:44,745 මට හොඳටම විශ්වාසයි එයාව ඔයාගේ සුරතලා කරගන්නත් පුලුවන්, ඔයාට ඕනනම්. 223 00:19:44,746 --> 00:19:46,147 මම එහෙම හිතන්නේ නෑ. 224 00:19:46,148 --> 00:19:48,716 මොනවද අනේ. ඔයා මෙයාට නඩු දාන්න ඕන නෑ. 225 00:19:48,717 --> 00:19:50,785 මම අහලා තියෙනවා මේ වර්ගය ගොඩක් විවාදශීලියි කියලා. 226 00:20:01,696 --> 00:20:03,963 ඔයා දැක්කනේ? 227 00:20:03,964 --> 00:20:06,464 එයා ඔයාට කැමතියි. 228 00:20:08,602 --> 00:20:11,101 මොකද? 229 00:20:11,670 --> 00:20:13,138 මම දන්නෙ නෑ. සමාවෙන්න. 230 00:20:13,139 --> 00:20:14,840 ඇස්පිහාටුවක් තියෙනවා ඔයාගේ කම්මුලේ. 231 00:20:14,841 --> 00:20:17,340 අඬපු නිසා වෙන්න ඇති. 232 00:20:28,153 --> 00:20:30,652 ස්තූතියි. 233 00:20:30,655 --> 00:20:33,155 හරි. 234 00:20:34,192 --> 00:20:37,161 ඉතින්, මම පුදුම වුනා... 235 00:20:38,363 --> 00:20:40,196 මම කියන්නේ... 236 00:20:40,197 --> 00:20:43,132 ඇත්තටම පවුලේ හමුවක් තියෙනවද සිකුරාදට, 237 00:20:43,133 --> 00:20:48,571 නැත්නම් ඔයා හිතනවද ඔයා මාත් එක්ක අර පාටියට යන්න කැමතියි කියලා? 238 00:20:48,572 --> 00:20:51,241 පවුලේ හමුවීම සම්පූර්නයෙන්ම බොරුවක්. 239 00:20:52,275 --> 00:20:54,966 එහෙනම් හා කියන එකද, ඔයා යනවද? 240 00:20:55,211 --> 00:20:56,711 අනිවාර්යෙන්ම ඔව්. 241 00:22:52,887 --> 00:22:55,386 සුභ උදෑසනක්. 242 00:23:06,098 --> 00:23:08,067 හරි එහෙනම්, පොඩි එකෝ. 243 00:23:08,068 --> 00:23:10,503 කොහොමද තමුසෙ මට කියන්නේ ඒ සාරුව හොයාගත්තේ කොහෙන්ද කියලා. 244 00:23:10,504 --> 00:23:14,701 - මොකක්ද? - කොහෙන්ද උබේ ඔය සාරුව හොයාගත්තේ? 245 00:23:18,310 --> 00:23:21,669 මගෙ අම්ම තමයි ඉතින් කෑම බීමනං ගේන්නේ. 246 00:23:21,714 --> 00:23:23,047 දැන්, අහහගන්නවා, මැක්කෝල්. 247 00:23:23,048 --> 00:23:25,416 තමුසෙ මට කියන්න ඕන ඒ මොකක්ද කියලා සහ කාගෙන්ද තමුසෙ ඒක ගන්නේ කියලා, 248 00:23:25,417 --> 00:23:28,452 මොකද මෙතන කිසිම විදිහක් නෑ, එවුංව ඒ විදිහට පිට්ටනියෙන් පයින් ගහලා විසිකරලා දාන්න උබට, 249 00:23:28,453 --> 00:23:30,587 මොනවහරි රසායනික හුවාරනයක් නැතිව. 250 00:23:30,588 --> 00:23:33,087 ඔයා කියන්නේ ස්ටෙරොයිඩ් ගැන. 251 00:23:33,324 --> 00:23:34,525 තමුසේ ස්ටෙරොයිඩ් ගන්නවද? 252 00:23:34,526 --> 00:23:36,559 මොන මඟුලක්ද තමුසෙට වෙලා තියෙන්නේ, මැක්කෝල්? 253 00:23:36,560 --> 00:23:39,662 මට මොකක්ද වෙලා තියෙන්නේ? තමුසෙට ඇත්තටම දැනගන්න ඕනද? 254 00:23:39,663 --> 00:23:40,997 ඔව්, මට දැනගන්න ඕන! 255 00:23:40,998 --> 00:23:42,832 මොකද මට දකින්න පුලුවං, අහන්න පුලුවං, සහ ගඳ සුවඳ දැනෙනවා 256 00:23:42,833 --> 00:23:44,332 මට දකින්න බැරි, ඇහෙන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති දේවල් වල. 257 00:23:44,333 --> 00:23:46,568 විශ්වාස කරන්න බැරි දේවල් මම කරනවා, මම නින්දෙන් ඇවිදිනවා.. 258 00:23:46,569 --> 00:23:49,137 සැතපුම් තුනක් කැලේ මැදට, මට හොදටම විශ්වාසයි 259 00:23:49,138 --> 00:23:52,107 මට පිස්සු හැදිලා කියලා! 260 00:23:56,646 --> 00:24:00,414 උබ විහිළුකාරයෙක් කියලනේ හිතන්නේ. එහෙමනේ, මැක්කෝල්? 261 00:24:00,415 --> 00:24:03,718 උබ දෙයක් හංගනවා කියලා මම දන්නවා. මම ඒ මොකක්ද කියලා හොයාගන්නං. 262 00:24:03,719 --> 00:24:05,019 ඒකට කොච්චර කාලයක් ගියත් මට කමක් නෑ. 263 00:24:09,157 --> 00:24:11,324 ස්කොට්! ස්කොට්, ඔහොම හිටපං. 264 00:24:11,325 --> 00:24:13,193 ස්ටයිල්ස්, මම පළවෙනි වටේ මේ සෙල්ලම් කරන්නේ, මනුස්සයෝ, එතකං ඉන්න බැරිද? 265 00:24:13,194 --> 00:24:16,329 ඔහොම හිටපංකෝ, හරිද? මට තාත්තා ෆෝන් එකෙන් කියපු දෙයක් ඇහුනා. 266 00:24:16,330 --> 00:24:18,131 ලොස් ඇන්ජලීස් වල විද්‍යාගාරයක ඉදලා විශ්ලේෂකයෙක් ඇවිත්. 267 00:24:18,132 --> 00:24:19,899 එයාලා කැලේ තිබ්බ මිණියේ තිබිලා සතෙකුගේ රෝම වගයක් හොයාගෙන! 268 00:24:19,900 --> 00:24:21,668 - ස්ටයිල්, මට යන්න වෙනාව. - හිටපංකෝ, එපා! ස්කොට්! 269 00:24:21,669 --> 00:24:24,671 උබ විශ්වාස කරන්නේ නෑ ඒ සතා මොකාද කියපුවාහම! 270 00:24:24,672 --> 00:24:26,439 ඒ වෘකයෙක්. 271 00:24:26,440 --> 00:24:27,974 එන්න! වටේට එකතු වෙන්න! 272 00:24:27,975 --> 00:24:30,242 ඕක මෙහාට ගේන්න, එන්න! 273 00:24:30,243 --> 00:24:32,743 එන්න! 274 00:24:34,214 --> 00:24:36,714 ප්‍රශ්ණයක් තියෙනවද, මැක්කෝල්? 275 00:24:36,715 --> 00:24:37,782 - මොකක්ද? - ඔයා ඔයාගේ අත ඉස්සුවානේ. 276 00:24:37,784 --> 00:24:41,253 - ඔයාට ප්‍රශ්ණයක් තියෙනවද? - නෑ. මම නිකම්... 277 00:24:41,254 --> 00:24:42,454 මොකවත් නෑ. සමාවෙන්න. 278 00:24:42,455 --> 00:24:44,822 හරි. ඔයාල දන්නවනේ මේක වෙන හැටි.. 279 00:24:44,823 --> 00:24:47,323 ඔයාල හරියට පහර දුන්නේ නැත්නම්, 280 00:24:47,359 --> 00:24:49,627 මුලු වාරය ඉවර වෙනකම්ම ඔයාලට වෙන්නේ බංකුවේ ඉදගෙන ඉන්න. 281 00:24:49,628 --> 00:24:53,731 ඔයාලා පහර දුන්නොත්, ඔයාලට සෙල්ලම් කරන්න පුලුවන්. ඔයාලගෙ දෙමාපියෝ සතුටු වෙයි. 282 00:24:53,732 --> 00:24:55,332 ඔයාලගේ පෙම්වතියෝ ආදරය කරයි! 283 00:24:56,400 --> 00:24:58,702 වෙන හැමදෙයක්ම 284 00:24:58,703 --> 00:25:00,337 හිනාවෙලා අයින් කරන්න. 285 00:25:00,338 --> 00:25:03,372 දැන්, මෙතනින් අයින් වෙලා ඔහේලට පුලුවන් දේ මට පෙන්නන්න! 286 00:25:03,373 --> 00:25:05,542 - යනවලා! - යමු! යමු! 287 00:26:13,306 --> 00:26:15,805 මැක්කෝල්! මෙහාට එනවා! 288 00:26:15,842 --> 00:26:17,909 දෙවියන්ගේ නාමයෙන් මොකක්ද ඒ? 289 00:26:17,910 --> 00:26:20,077 මේක ලැක්ක්‍රෝස් පිට්ටනිය. 290 00:26:20,078 --> 00:26:22,580 මොකද, තමුසෙ හදන්නේ ජිම්නාස්ටික් කණ්ඩායමක් හදන්නද? 291 00:26:22,581 --> 00:26:24,582 - නෑ, කෝච්. - මොන මඟුලක්ද ඒ? 292 00:26:24,583 --> 00:26:27,585 මම දන්නෙ නෑ. මම පහර දෙන්න විතරයි උත්සාහ කරේ. 293 00:26:27,586 --> 00:26:29,219 හරි, ඉතිං, තමුසේ පහර දුන්නනේ. 294 00:26:29,220 --> 00:26:31,720 ඉතිං මොකක් කියලද හිතන්නේ? 295 00:26:31,722 --> 00:26:33,723 තමුන් තමයි ආරම්භකයා, කොල්ලෝ. 296 00:26:33,724 --> 00:26:35,992 ඔයයි මුල් පෙළ වෙන්නේ. 297 00:26:35,993 --> 00:26:37,393 එන්න! 298 00:26:37,394 --> 00:26:39,894 මුල් පෙළ! 299 00:27:15,830 --> 00:27:19,231 ඇතුලට එන්න. උබ මේක බලන්න ඕන. 300 00:27:19,232 --> 00:27:22,102 මම මුලු රෑම කියවපු එකයි කරේ. වෙබ් සයිට්, පොත්.මේ හැම තොරතුරක්ම. 301 00:27:22,103 --> 00:27:23,736 කොච්චරක් විතර තොරතුරු අද එකතු කරගත්තද? 302 00:27:23,737 --> 00:27:25,571 ගොඩක්. ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනේ. හරි, අහගන්නවා. 303 00:27:25,572 --> 00:27:27,706 මේක ශරීරය ගැනද? එයාල හොයාගෙනද කවුද ඒ කියලා? 304 00:27:27,707 --> 00:27:29,808 නෑ, එයාල තාම මිනිස්සුන්ගෙන් ප්‍රශ්ණ කරනවා, ඩෙරෙක් හේල්ගෙන් පවා. 305 00:27:29,809 --> 00:27:31,243 අපි කලින් දවසේ කැලේදී දැකපු කෙනානේ. 306 00:27:31,244 --> 00:27:33,444 හරි! ඔව්. ඒත් මේ එක් නෙමෙයි, හරිද? 307 00:27:33,445 --> 00:27:36,648 - මොකක්ද, එහෙනම්? - කලින් දවසේ කරපු විහිලුව මතකද? 308 00:27:36,649 --> 00:27:38,851 තවත්නම් එක් විහිළුවක් නෙමෙයි. 309 00:27:38,852 --> 00:27:41,119 වෘකයා. කැලේදී සිද්ධ වුන හැපීම. 310 00:27:41,120 --> 00:27:43,955 මේ හැම එකක්ම මම කියවන්න ගත්තා. ඔයා අඩුහ ගානේ වෘකයෙක්ගේ කෑගැහිල්ලවත් දන්නවද? 311 00:27:43,956 --> 00:27:46,024 - මම දැනගන්න ඕනද? - ඒක සළකුණක්, හරිද? 312 00:27:46,025 --> 00:27:49,660 වෘකයෙක් තනියම ඉද්දී, ඌ ඉන්න තැන කණ්ඩායමට හොයාගන්නයි කෑගහන්නේ. 313 00:27:49,661 --> 00:27:52,396 ඉතින් උබට ඇහුනනම් වෘකයෙක්ගේ කෑගැහිල්ලක්, ඒ කියන්නේ අනිත් එවුනුත් මේ ලඟයි ඇත්තේ. 314 00:27:52,397 --> 00:27:55,399 - සමහරවිට කණ්ඩායමක්ම වෙන්න පුලුවන්. - වෘකයොන්ගේ කණ්ඩායමක්? 315 00:27:55,400 --> 00:27:57,900 නෑ, මිනිස් වෘකයොන්ගේ. 316 00:27:59,504 --> 00:28:01,505 උබ ඇත්තටම මේකට මගෙ කාලේ නාස්ති කරනවද? 317 00:28:01,506 --> 00:28:03,172 උභ දන්නවනේ ඇලිසන්ව මට තව පැයකින් ගන්න තියෙනවා. 318 00:28:03,173 --> 00:28:05,207 මම අද පිට්ටනියේදී උබෙ වැඩ දැක්කා, ස්කොට්. 319 00:28:05,208 --> 00:28:09,145 හරි, උබ කරපු නැති දේ පුදුමාකාරයි, හරිද? ඒක විශ්වාස කරන්නත් බෑ. 320 00:28:09,146 --> 00:28:11,547 - ඔව්, ඉතින් මම හොඳ පහරක් ගැහුවා. - නෑ, උබ කරේ විශ්වාස කරන්න බැරි පහර දීමක්, 321 00:28:11,548 --> 00:28:14,617 මම කියන්නේ, උබ හෙලවෙන විදිහ, උබේ වේගය, උබේ ක්‍රියාවන්. 322 00:28:14,618 --> 00:28:17,185 එකරැයකින් මිනිස්සුන්ට ඒ දේ කරන්න බෑ. 323 00:28:17,186 --> 00:28:18,853 ඒවගේම මෙතන දර්ශණයක් වගේම අවබෝධයකුත් තියෙනවා, 324 00:28:18,854 --> 00:28:21,357 හිතන්න එපා ඔබට ඉන්හේලර් එක තවදුරටත් ඕන නෑ කියන එක මම දන්නෙ නෑ කියලා. 325 00:28:21,358 --> 00:28:23,325 හරි! මචං, මට මේ ගැන දැන් හිතන්න බෑ. 326 00:28:23,326 --> 00:28:25,292 - අපි හෙට කතා කරමු. - හෙට? මොකක්? බෑ! 327 00:28:25,293 --> 00:28:26,761 අදයි පුර හඳ. උබට තේරුනේ නැද්ද? 328 00:28:26,762 --> 00:28:29,197 උබ මොනවද කරන්න හදන්නේ? මාව මුල්පෙලට තේරුනා විතරයි. 329 00:28:29,198 --> 00:28:32,299 මම හමුවීමක් යොදාගත්තා මාත් එක්ක එලියට යනවා කියන එක විශ්වසා කරන්න බැරි කෙල්ලෙක් එක්ක, 330 00:28:32,300 --> 00:28:35,536 මගේ ජීවිතේ හැමදෙයක්ම කොහොම හරි සම්පූර්ණයි. ඇයි උබ ඒක විනාශ කරන්න හදන්නේ? 331 00:28:35,537 --> 00:28:38,037 උබට උදව් කරන්නයි මම හදන්නේ. 332 00:28:38,239 --> 00:28:40,739 උබ දුෂ්ටයෙක්, ස්කොට්. 333 00:28:40,809 --> 00:28:43,344 උබ දන්නවනේ, හඳෙන් විතරක් නෙමෙයි උබව කායික වශයෙන් වෙනස් කරන්නේ කියලා. 334 00:28:43,345 --> 00:28:48,047 උබට ලේ පිපාසය ආපුවාමත් ඒ දේ වෙනවා. 335 00:28:48,048 --> 00:28:51,437 - ලේ පිපාසය? - ඔව්, උබව මිණිමරණ්න පොළඹවනවා. 336 00:28:51,819 --> 00:28:53,886 මට දැනටමත් මිණීමරණ්න පටං ගන්න හිතෙනවා, ස්ටයිල්ස්. 337 00:28:53,887 --> 00:28:56,386 උබ මේක අහන්න ඕන. 338 00:28:57,657 --> 00:29:01,460 "වෙනස් වීම සිඳුවිය හැකියි තරහවෙන් හෝ ඔබේ නාඩි වැටීම වේගවත් කරවන ඕනෑම දෙයකින්." 339 00:29:01,461 --> 00:29:04,228 හරිද එහෙනම්? ඇලිසන් ඇරෙන්න උබේ ස්පන්දය වැඩිකරන කිසිම කෙනෙක්ව මම දැකලා නෑ. 340 00:29:04,229 --> 00:29:07,265 උබ මේ හමුවීම නවත්තන්න ඕන. මම එයාට දැන් කෝල් කරන්නම්. 341 00:29:07,266 --> 00:29:08,699 - මොනවද උබ කරන්නේ? - මම හමුවීම අවලංගු කරනවා. 342 00:29:08,700 --> 00:29:11,201 එපා, දියං මට ඕක! 343 00:29:21,747 --> 00:29:24,246 මට සමාවියං. 344 00:29:26,350 --> 00:29:30,849 මම ඒ පාටියට යන්න ලෑස්ති වෙන්න ඕන. 345 00:29:37,193 --> 00:29:38,927 මට සමාවෙන්න. 346 00:30:03,518 --> 00:30:05,486 අම්මේ! 347 00:30:05,487 --> 00:30:07,986 මේක පාටියක්ද නැත්නම් හමුවීමක්ද? 348 00:30:09,589 --> 00:30:11,258 සමහරවිට දෙකම. 349 00:30:11,259 --> 00:30:13,794 - එතකොට එයාගේ නම... - ඇලිසන්. 350 00:30:13,795 --> 00:30:16,294 ඇලිසන්. ලස්සනයි. 351 00:30:18,165 --> 00:30:20,132 ස්තූතියි. 352 00:30:20,133 --> 00:30:23,035 අපි කතා කරන්න ඕන නෑනේ නේද? 353 00:30:23,036 --> 00:30:24,803 අම්මේ, මට ඔයත් එක්ක ලිංගිකත්වය ගැන කතා කරන්න බෑ. 354 00:30:24,804 --> 00:30:26,772 මගෙ දෙවියනේ. 355 00:30:26,773 --> 00:30:30,508 නෑ, මම කිව්වේ ටැංකිය පුරවලා තියෙන එක ගැන. දෙනව මට ඕක ආපහු. 356 00:30:30,509 --> 00:30:31,744 ඔයා ඇත්තටමද කියන්නේ? 357 00:30:31,745 --> 00:30:33,378 තමුසෙගේ පස්ස ඔට්ටුවට දානවා, මම ඇත්තටම කියන්නේ. 358 00:30:33,379 --> 00:30:36,014 මම මේක ඉවරයක් කරන්නේ නෑ ටීවි වල රියලටි ෂෝ එකක් වගේ 359 00:30:36,015 --> 00:30:37,615 අවුරුදු දාසයක ගැබිනියක් එක්ක. 360 00:30:37,616 --> 00:30:40,116 මොනද අනේ! 361 00:31:20,822 --> 00:31:24,486 - ඔයා හොඳින්ද? - මොකක්ද? ඔව්. මම හොඳින්. 362 00:32:21,679 --> 00:32:22,746 ඔයා හොඳින්ද? 363 00:32:26,617 --> 00:32:29,116 මම ආපහු එන්නම්. 364 00:32:35,892 --> 00:32:38,392 යෝ, ස්කොට්, උබ හොඳින්ද? 365 00:32:39,729 --> 00:32:42,228 ඔයා හොඳින්ද? 366 00:32:58,980 --> 00:33:01,281 ඇලිසන්. 367 00:33:01,282 --> 00:33:03,782 මම ස්කොට්ගේ යාලුවෙක්. 368 00:33:07,889 --> 00:33:10,388 මගේ නම ඩෙරෙක්. 369 00:34:04,507 --> 00:34:07,708 - යනවා යන්න. - ස්කොට්, මේ මම. 370 00:34:09,412 --> 00:34:11,145 මට ඇතුලට එන්න දියං, ස්කොට්. මට පුලුවං උදව් කරන්න. 371 00:34:11,146 --> 00:34:14,048 නෑ! අහනවා, උබ ඇලිසන්ව හොයාගන්න ඕන. 372 00:34:14,049 --> 00:34:16,150 එයා හොඳින්, හරිද? මම දැක්කා එයා පාටියේ ඉදන් යනවා. 373 00:34:16,151 --> 00:34:18,853 - එයා සම්පූර්නයෙන්ම හොඳින්. - නෑ, මම හිතන්නේ ඒ කවුද කියලා මම දන්නවා. 374 00:34:18,854 --> 00:34:20,489 උබ මට ඇතුලට එන්න දියං. අපිට උත්සාහ කරන්න පුලුවං... 375 00:34:20,490 --> 00:34:22,990 ඒ ඩෙරෙක්. ඩෙරෙක් හේල්ස් තමයි මිනිස් වෘකයා. ඌ තමයි මාව හැපුවේ. 376 00:34:22,991 --> 00:34:27,431 ඒකා තමයි අර කැලේ හිටපු කෙල්ලවත් මැරුවේ. 377 00:34:27,596 --> 00:34:32,755 ස්කොට්, ඩෙරෙක් තමයි ඇලිසන්ව පාටියේ ඉදන් එක්කරගෙන ගියේ. 378 00:34:36,037 --> 00:34:38,537 ස්කොට්! 379 00:35:26,483 --> 00:35:28,983 ඉක්මනට, ඉක්මනට, ඉක්මනට. 380 00:35:41,731 --> 00:35:46,233 හායි, මිසිස් ආර්ජෙන්ට්. මම කවුද කියලා ඔයා දන්නෙ නෑ. මම ඔයාගේ දුවගේ යාලුවෙක්. 381 00:35:46,234 --> 00:35:49,002 බලන්න, මේක සමහරවිට පිස්සුවක් වගේ වෙන්න පුලුවන්, 382 00:35:49,003 --> 00:35:51,339 ඇත්තටම පිස්සුවක්, ඇත්තටම. 383 00:35:51,340 --> 00:35:56,499 - ඔයා දන්නවද? පිස්සුවකින් බෑ... - ඇලිසන්! ඔයාව හම්බවෙන්න කෙනෙක් ඇවිත්. 384 00:36:13,460 --> 00:36:15,794 කොහෙද එයා? 385 00:36:15,795 --> 00:36:18,385 එයා ආරක්ෂිතයි. ඔයාගෙන්. 386 00:36:28,508 --> 00:36:32,157 - මොනවද තමුසෙ එයත් එක්ක කරේ? - කටවහනවා. 387 00:36:33,245 --> 00:36:36,525 පරක්කු වැඩියි. එයාලා දැනටමත් මෙහේ. දුවනවා. 388 00:37:03,440 --> 00:37:05,939 ඒකව අල්ලගන්නවා. 389 00:37:37,204 --> 00:37:40,298 - කවුද ඒ? - දඬයක්කාරයෝ. 390 00:37:40,807 --> 00:37:42,908 ශතවර්ෂයක විතර ඉදං අපි වගේ අයව දඬයම් කරන අය. 391 00:37:42,909 --> 00:37:46,369 අපි? ඔහේ කියන්නේ තමුන් ගැන! ඔහේයි මට මේ දේ කරේ! 392 00:37:47,681 --> 00:37:51,382 ඒක ඇත්තටම ගොඩක් නරකයිද, ස්කොට්? ඔයාට පුලුවං හොඳින් දකින්න, 393 00:37:51,383 --> 00:37:56,354 හොඳිට ඇහුම්කන් දෙන්න, ඉක්මනින් ගමන් කරන්න අනිත් මනුස්සයෝ හිතන්නෙවත් නැති විදිහට. 394 00:37:56,355 --> 00:38:00,859 ඔයාට ලැබිලා තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ව ඒ දේ වෙනුවෙන් මරණ දෙයක්. 395 00:38:00,860 --> 00:38:02,393 හැපීම කියන්නේ තෑග්ගක්. 396 00:38:02,394 --> 00:38:04,796 මට ඒක ඕන නෑ. 397 00:38:04,797 --> 00:38:06,930 ඔයාට ඕන වෙයි. 398 00:38:06,931 --> 00:38:10,100 ඔයාට මාව ඕන වෙයි මේක පාලනය කරන්නේ කොහොමද කියලා ඔයාට දැනගන්න ඕන වුනාම. 399 00:38:10,101 --> 00:38:13,880 ඉතින් ඔයයි මායි, ස්කොට්, අපි දැන් සහෝදරයෝ. 400 00:38:41,697 --> 00:38:43,964 ඔයා දන්නවද ඇත්තටම මම මොකක් ගැනද ගොඩක් වදවෙන්නේ කියලා? 401 00:38:43,965 --> 00:38:46,667 ඔයා ඇලිසන්ට කිව්වොත්, මම උබේ ඔලුවට ගහනවා. 402 00:38:46,668 --> 00:38:48,035 එයා දැනටමත් මට වෛර කරනවා ඇති. 403 00:38:50,105 --> 00:38:51,505 මටත් ඒ ගැන සැකයි. 404 00:38:51,506 --> 00:38:55,175 ඒත් උබ සමාව ඉල්ලන එක හොඳයි. 405 00:38:55,176 --> 00:38:57,977 නැත්නම්, උබ දන්නවනේ, උබට පුලුවං එයාට ඇත්ත කියන්න 406 00:38:57,978 --> 00:39:04,551 උබ මිනිස් වෘකයෙක් කියන එකෙන් සතුටු වෙන්න. 407 00:39:04,552 --> 00:39:07,052 හරි, නරක අදහසක්. 408 00:39:08,289 --> 00:39:10,323 අපි මේක ඉවරයක් කරමු. 409 00:39:10,324 --> 00:39:13,492 මට පුලුවන්නං, මම උබව දම්වැල් දාලා බැදලා තියෙනවා පුර හඳ දවස් වලට 410 00:39:13,493 --> 00:39:15,427 සහ පණ පිටිං ඉන්න මීයෝ දෙනවා උබට කෑමට. 411 00:39:15,428 --> 00:39:18,030 මම ගාව එකපාරක් පිඹුරෙක් හිටියා. මට ඒක කරන්න පුලුවන්. 412 00:39:26,471 --> 00:39:29,273 ඉතින් මොකක්ද වුනේ? ඔයා මාව පාටියේ කිසිම පිළිසරණක් නැතිව දාලා ගියා. 413 00:39:29,274 --> 00:39:32,743 ඔව්, මම දන්නවා. මම දන්නවා.මට ඇත්තටම කනගාටුයි ඒ ගැන. 414 00:39:32,744 --> 00:39:36,346 ඒත් ඔයා විශ්වාස කරන්න ඕන මට ඇත්තටම හොඳ හේතුවක් තිබුනා එහෙම කරන්න කියලා. 415 00:39:36,347 --> 00:39:38,615 ඔයාට අසනීප උනාද? 416 00:39:38,616 --> 00:39:41,985 මම ඇත්තටම යම් දෙයකින් බැට කෑවා. 417 00:39:41,986 --> 00:39:44,187 මට විස්තර කිරීමක් ලැබෙයිද? 418 00:39:44,188 --> 00:39:48,258 ඔයාට පුලුවන්ද ඔයාගේ හදවතින් හොයාගන්න මේ වතාවේදී මාව විශ්වාස කරන්න පුලුවන්ද කියලා? 419 00:39:48,259 --> 00:39:50,025 මම ඒ ගැන කනගාටු වෙන්න වෙයිද? 420 00:39:50,026 --> 00:39:51,560 පැහැදිලිවම. 421 00:39:53,496 --> 00:39:55,364 ඉතින් ඒක දෙවෙනි අවස්ථාවකටත් කැමැත්ත දීමක්ද? 422 00:39:55,365 --> 00:39:56,532 අනිවාර්යෙන්ම ඔව්. 423 00:39:58,435 --> 00:40:00,995 ඒ මගෙ තාත්තා. මම ගියොත් හොඳයි. 424 00:40:01,020 --> 00:40:11,019 {\an9}{\an9}#ChalinduDeshan {\an9}{\an9}← Baicopelk.com 425 00:40:11,044 --> 00:40:21,044 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.