1 00:00:02,910 --> 00:00:12,053 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:12,125 --> 00:00:18,986 ෴"චලිදු දේශන් (කිනා)"෴ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න. 3 00:01:20,160 --> 00:01:22,249 ස්ටයිල්ස්, මොන මඟුලක්ද උබ කරන්නේ? 4 00:01:22,250 --> 00:01:23,974 අඩුමගානේ උබ ෆෝන් එකටවත් උත්තර දුන්නේ නෑනේ. 5 00:01:23,975 --> 00:01:26,428 උබ ගාව බැට් එකක් තියාන මොකද? 6 00:01:26,429 --> 00:01:27,754 මම හිතුවේ උබ විලෝපිකයෙක් කියලා. 7 00:01:27,755 --> 00:01:29,115 විලෝපි... 8 00:01:29,116 --> 00:01:31,570 බලහං, මම දන්නවා පරක්කුයි කියලා, ඒත් උබ මේක අහන්න ඕන. 9 00:01:31,571 --> 00:01:34,024 මගෙ තාත්තා විනාඩි විස්සකට කලින් යනවා මම දැක්කා. හදිසි වාතාරවරණයකට. 10 00:01:34,025 --> 00:01:35,981 බේකන් දෙපාර්තුමේන්තුවේ හැම නිළධාරියෙක්ම එයාලා ගෙන්නනවා, 11 00:01:35,982 --> 00:01:38,005 පළාතේ පොලිසිය පවා. 12 00:01:38,006 --> 00:01:39,067 මොකටද? 13 00:01:39,068 --> 00:01:42,537 ව්‍යායාම කරන දෙන්නෙක් මළමිණියක් හොයාගෙන තියෙනවා කැලේදී. 14 00:01:42,882 --> 00:01:45,833 - මළ මිණියක්? - නෑ, වතුර තියෙන ශරීරයක්. 15 00:01:45,834 --> 00:01:48,329 ඔව්, ගොනෝ, මළ මිනියක්. 16 00:01:49,283 --> 00:01:51,373 - උබ කියන්නේ හරියට, මිනීමැරුමක් වගේද? - කවුරුත් තාම දන්නෙ නෑ. 17 00:01:51,374 --> 00:01:53,297 දන්නේ ඒ කෙල්ලෙක්, අවුරුදු විස්සක විතර කියලයි. 18 00:01:53,298 --> 00:01:56,183 ඔහොම හිටාහං, එයාලා මිණිය හොයාගෙන නම්, එහෙනම් එයාල වෙන මොනවද හොයන්නේ? 19 00:01:56,184 --> 00:02:00,101 ඒක තමයි හොඳම කොටස. එයාලට හම්බවෙලා තියෙන්නේ මිණියෙන් භාගයයි. 20 00:02:02,353 --> 00:02:04,839 අපි යමු. 21 00:02:08,855 --> 00:02:11,143 අපි ඇත්තටම මේක කරනවද? 22 00:02:11,144 --> 00:02:14,758 උබනේ හැමවෙලාවෙම කියව කියව හිටියේ මේ නගරයේ කිසිම දෙයක් උනේ නෑ කියලා. 23 00:02:14,759 --> 00:02:16,981 මම හැදුවේ අද රෑ හොඳ නින්දක් දාන්න හෙට පුහුණුවීම් වලට කලින්. 24 00:02:16,982 --> 00:02:20,563 හරි, මොකද බංකුවේ ඉදගෙන ඉන්නවා කියන්නේ අප්පිරියා වෙන දෙයක් හන්දා. 25 00:02:20,564 --> 00:02:24,942 නෑ, මොකද මම මේ අවුරුද්දේ සෙල්ලම් කරනවා. අනික, මමයි මුල් පෙළ ක්‍රීඩකයා. 26 00:02:24,943 --> 00:02:26,203 ඒයි, ඒකනං නියමයි. 27 00:02:26,204 --> 00:02:29,918 හැමෝටම හීනයක් තියෙන්න ඕන, දුකෙන් ඉන්න අයට උනත්. 28 00:02:29,919 --> 00:02:34,562 පුදුමේ කියන්නේ, අපි මේ හොයන්නේ මිණියේ මොන කොටසද? 29 00:02:35,890 --> 00:02:38,277 මමවත් අඩුම ඒ ගැන හිතුවෙ නෑ. 30 00:02:38,278 --> 00:02:43,186 මොකද වෙන්නේ මේ මරපු කෙනාගේ මිණිය තාමත් එතන තියෙනවනම්? 31 00:02:43,187 --> 00:02:46,448 ඒකත් මම හිතපු නැති දෙයක්. 32 00:02:47,234 --> 00:02:49,854 ඒක දැනගත්ත එක සැනීසමක්, උබ එලියට යන්න මේක සැලසුම් කරේ 33 00:02:49,855 --> 00:02:51,346 උබට සුපුරුදු පරිදි ඇහුන විස්තර වලට අනුවනේ. 34 00:02:51,347 --> 00:02:53,303 මම දන්නවා. 35 00:02:53,304 --> 00:02:57,383 සමහරවිට ඇඳුම ලෙඩේ දරුණුවටම තියෙන කෙනා ෆ්ලෑෂ් ලයිට් එක අල්ලගෙන ඉන්න ඕන නේද? 36 00:03:08,430 --> 00:03:10,154 - ඔහොම ඉන්න, එනවා! - ස්ටයිල්ස්! 37 00:03:12,610 --> 00:03:15,392 ඔහොම හිටපං! ස්ටයිල්ස්! 38 00:03:24,419 --> 00:03:26,904 ස්ටයිල්ස්! 39 00:03:30,722 --> 00:03:32,280 ඔහොම්ම ඉන්නවා! 40 00:03:32,281 --> 00:03:34,170 ඔහොම ඉන්න, ඔහොම ඉන්න. 41 00:03:34,171 --> 00:03:36,392 මේ පොඩි අවලමා අයිති මට. 42 00:03:38,550 --> 00:03:39,776 තාත්තේ, කොහොමද ඔයාට? 43 00:03:39,777 --> 00:03:42,629 එහෙනම්, තමුන් මගෙ හැම කෝල් එකක්ම අහගෙන ඉන්නේ? 44 00:03:42,630 --> 00:03:45,115 නෑ. 45 00:03:45,450 --> 00:03:47,935 වැඩක් නැති ඒවා නෑ, 46 00:03:48,369 --> 00:03:50,524 දැන්, කොහෙද තමුසෙගේ සුපුරුදු අපරාධ සහයකයා? 47 00:03:50,525 --> 00:03:52,481 කවුද, ස්කොට්ද? 48 00:03:52,481 --> 00:03:54,604 ස්කොට් ගෙදර. 49 00:03:54,605 --> 00:03:56,295 එයා කිව්වා අද රෑ හොදට නිදාගන්න ඕන කියලා 50 00:03:56,296 --> 00:03:58,319 හෙට ආපහු ඉස්කෝලෙ යන පලවෙනි දවස හන්දා. 51 00:03:58,320 --> 00:04:01,532 මම විතරයි කැලේ ඉන්නේ. තනියම. 52 00:04:02,897 --> 00:04:05,382 ස්කොට්, තමුන් ඔහේ ඉන්නවද? 53 00:04:07,143 --> 00:04:09,628 ස්කොට්? 54 00:04:13,379 --> 00:04:16,132 ඉතින්, කොල්ලෝ, මම ඔහේව ආපහු කාර් එකට එක්කරගෙන යන්නම්. 55 00:04:16,133 --> 00:04:17,458 ඔහේටයි මටයි 56 00:04:17,459 --> 00:04:21,804 කතා කරන්න තියෙනවා ආක්‍රමණ පෞද්ගලිකත්වය කියලා දෙයක් ගැන. 57 00:05:33,953 --> 00:05:36,438 මගේ ඉන්හේලර් එක. 58 00:07:45,177 --> 00:07:47,632 මචං, ආලේපය ගැන බලාගෙන. 59 00:07:47,633 --> 00:07:50,576 යෝ, ජැක්සන්, යමු, මචං. 60 00:07:56,357 --> 00:07:57,782 හරි, බලමු මේක දිහා. 61 00:07:59,906 --> 00:08:02,160 හරි! 62 00:08:02,161 --> 00:08:05,180 කලුවර හන්දා හොඳට බලාගන්න බැරිවුනා, ඒත් මට හොඳටම විශ්වාසයි ඒ වෘකයෙක්ත 63 00:08:05,181 --> 00:08:06,871 වෘකයෙක් උබේ හැපුවා? 64 00:08:06,872 --> 00:08:08,828 නෑ, වෙන්න බෑ. 65 00:08:08,829 --> 00:08:11,813 - මට වෘකයා කෑගහනවා ඇහුනා. - නෑ, උබට ඇහුනේ නෑ. 66 00:08:11,814 --> 00:08:13,704 මොකක්ද උබ අදහස් කරේ, "නෑ, මට ඇහුනේ නෑ" කියන එකෙන්? මට ඇහුන දේ ගැන උබ කොහොමද දන්නේ? 67 00:08:13,705 --> 00:08:16,822 මොකද කැලිෆෝනියාවේ වෘකයෝ නෑ, හරිද? 68 00:08:16,823 --> 00:08:18,680 අවුරුදු 60කින් විතර නෑ. 69 00:08:18,681 --> 00:08:19,874 - ඇත්තටමද? - ඔව්, ඇත්තටම. 70 00:08:19,875 --> 00:08:22,726 වෘකයෝ කැලිෆෝනියාවේ නෑ. 71 00:08:22,727 --> 00:08:24,385 හරි එහෙනම්, උබ මම මේ කියන වෘක කතාව විශ්වාස කරන්නේ නැත්නම්, 72 00:08:24,386 --> 00:08:26,840 එහෙනම් උබ අනිවාර්යෙන්ම මාව විශ්වසා කරන්නේ නැතිවෙයි මම කියපුවාම 73 00:08:26,841 --> 00:08:28,962 මම මිණිය හොයාගත්තා කියලා. 74 00:08:28,963 --> 00:08:30,058 උබ මට විහිළු කරනවද? 75 00:08:30,059 --> 00:08:32,280 නෑ, බං. ඇත්ත කියන්නේ. මම නරක හීන දකිනවා මාසෙක විතර ඉදන්. 76 00:08:32,281 --> 00:08:34,204 දෙවියනේ, ඒකනං පට්ට බං. 77 00:08:34,205 --> 00:08:37,488 මම කිව්වේ, මේක වෙන්න පුලුවන් මේ නගරයේ සිද්ධ වුන හොඳම දේ... 78 00:08:37,489 --> 00:08:41,933 ලිඩියා මාර්ටින්ගේ උපතින් පස්සේ. හේයි, ලිඩියා, ඔයා හරියට... 79 00:08:41,934 --> 00:08:44,747 ...හරයිට ඔයා මාව ගනං ගන්නෑ වගේ. 80 00:08:44,820 --> 00:08:46,975 ඔයයි මේකට හේතුව, උබ දන්නවනේ. 81 00:08:46,976 --> 00:08:51,021 මාවත් උබෙ මෝඩ කමට ඇදල දාගත්තු එකට. මාව සම්භන්ධයෙන්මයි මෝඩයා කරේ. 82 00:08:51,022 --> 00:08:53,244 උබෙන් මම මෝඩයා වුනාට පස්සේ මම රතු උනා. 83 00:08:53,245 --> 00:08:58,983 ඔයාල හැමෝම දන්න විදිහට, මිණියක් කැලේ තිබිලා හොයාගත්තා ඊයේ රෑ. 84 00:08:58,984 --> 00:09:03,096 මට විශ්වාසයි ඔයාලා කැමතියි කියලා දැනගන්න 85 00:09:03,097 --> 00:09:06,115 එච්චර දරුණුවටම මොකක්ද වුනේ කියලා. 86 00:09:06,116 --> 00:09:09,463 ඒත් මම මෙතන ඉන්නේ ඔයාලට කියන්න 87 00:09:09,532 --> 00:09:12,782 පොලිසියෙන් සැකකාරයෙක්ව අත්තඩංගුවට අරගෙන, 88 00:09:12,783 --> 00:09:17,061 ඒකෙන් කියවෙන්නේ ඔයාලට පුලුවන් සම්පූර්ණ අවධානය 89 00:09:17,062 --> 00:09:21,937 ඔයාලගේ මේසේ උඩ තියෙන නිර්දේශ පත්‍රයට යොමු කරවන්න. 90 00:09:33,515 --> 00:09:38,722 අම්මේ, මගෙ පලවෙනි දවසෙම කෝල් තුනක් කියන්නේ පොඩ්ඩක් වැඩියි වගේ. 91 00:09:38,723 --> 00:09:40,314 හැමදෙයක්ම, මගෙ පෑන ඇරෙන්න. 92 00:09:40,315 --> 00:09:44,282 මගෙ දෙවියනේ, මට ඇත්තටම පෑන අමතක කරේ නෑ. 93 00:09:44,328 --> 00:09:45,920 හරි, හරි. මට යන්න වෙනවා. ආදරෙයි ඔයාට. 94 00:09:47,115 --> 00:09:49,600 මෙහෙම තියාගන්න උනාට සමාවෙන්න. 95 00:09:49,835 --> 00:09:52,953 ඉතින් ඔයා කියන්නේ එතකොට සැන් ෆ්‍රැන්සිස්කෝ වල නෙමෙයි ඔයා හැදුනේ? 96 00:09:52,954 --> 00:09:56,469 නෑ, ඒත් අපි එහේ අවුරුද්දකට වැඩියෙන් හිටියා, මගේ පවුලේ විශේෂතාවයක් හන්දා. 97 00:09:56,470 --> 00:10:03,210 එහෙනම්, හිතනවා බේකන් හිල්ස් ඔයාගේ අන්තිම නැවතුම්පල වෙයි කියලා. 98 00:10:07,881 --> 00:10:11,130 ලමයි, මේ අපේ අලුත් ශිෂ්‍යයාව, ඇලිසන් ආර්ජෙන්ට්. 99 00:10:11,131 --> 00:10:15,287 පුලුවන් උපරිම සහයෝගය දක්වන්න ඇයව පිළිගන්න. 100 00:10:22,343 --> 00:10:23,868 ස්තූතියි. 101 00:10:23,869 --> 00:10:28,631 අපි පටං ගමු කෆ්කාගේ විපරීතතාවයෙන්, 133 වෙනි පිටුවේ තියෙන. 102 00:10:46,525 --> 00:10:49,499 ඔය ජැකට් එකනම් ඇතත්ටම නියමයි. 103 00:10:50,041 --> 00:10:51,732 කොහෙන්ද ඕක ඔයා ගත්තේ? 104 00:10:51,733 --> 00:10:55,215 මගෙ අම්මා මේක අරගෙන තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන කඩේකින්. 105 00:10:55,216 --> 00:10:57,438 එහෙනම් ඔයයි මගේ අලුත් හොඳම යාලුවා. 106 00:10:57,439 --> 00:10:59,924 හේයි, ජැක්සන්. 107 00:10:59,926 --> 00:11:03,176 කාටහරි මට කියන්න පුලුවන්ද මේ අලුත් කෙල්ල මෙහාට ආපු විනාඩි පහ ඇතුලත කොහොමද, 108 00:11:03,177 --> 00:11:05,962 එයා එකතුවුනේ ලිඩියාගේ කණ්ඩායමත් එක්ක? 109 00:11:05,963 --> 00:11:07,886 මොකද එයා ලස්සනයි. 110 00:11:07,887 --> 00:11:09,943 ලස්සන මිනිස්සු එකට රංචු ගැහෙනවා. 111 00:11:09,944 --> 00:11:12,099 ඉතින්, මේ සති අන්තයේ, පාටියක් තියෙනවා. 112 00:11:12,100 --> 00:11:13,160 පාටියක්? 113 00:11:13,161 --> 00:11:15,947 ඔව්. සිකුරාදා රෑට. ඔයත් එන්න. 114 00:11:15,948 --> 00:11:20,093 මට බෑ. මේ සිකුරාදා පවුලේ අය එකට ඉන්න දවස. ආරාධනා කරාට ස්තූතියි. 115 00:11:20,094 --> 00:11:23,510 ඔයාට විශ්වාසද? මම කියන්නේ, හැමෝම මේ කෝලාහාලයෙන් පස්සේ යනවා. 116 00:11:23,511 --> 00:11:25,301 ඔයා කියන්නේ ෆුට්බෝල් ගැනද? 117 00:11:25,302 --> 00:11:29,082 ෆුට්බෝල් කියන්නේ බේකන් වල විහිලුවක්. ලක්ක්‍රොස් කියලා සෙල්ලමක් මෙහේ තියෙනවා. 118 00:11:29,083 --> 00:11:31,338 අපියි පළාතේ ශූරතාවය දිනුවේ පහුගිය අවුරුදු තුනේම. 119 00:11:31,339 --> 00:11:33,727 මොකද ඒ නිසැකයෙන්ම කණ්ඩායමේ නායකයා හන්දා. 120 00:11:33,728 --> 00:11:35,286 ඉතින්, අපිට විනාඩි කීපයකින් පුහුණුවීම් පටං ගන්නවා. 121 00:11:35,287 --> 00:11:36,678 ඔයාට වෙන කොහෙවත් යන්න නැත්නම්... 122 00:11:36,679 --> 00:11:41,820 - ඉතින්, මාත් යනවා... - නියමයි. ඔයත් එන්න. 123 00:11:44,575 --> 00:11:48,885 ඒත් ඔයා සෙල්ලම් කරොත්, මට බංකුවේ ඉදං කතා කරන්න කවුරුවත්ම නෑ. 124 00:11:48,886 --> 00:11:50,411 උබ ඇත්තටම උබේ හොඳම යාලුවාට මෙහෙම කරනවද? 125 00:11:50,412 --> 00:11:53,496 මට ආපහු ඉදගෙන ඉන්න බෑ. මගෙ මුලු ජීවිතේම පසුපෙළයි හිටියේ. 126 00:11:53,497 --> 00:11:55,387 මේ වාරයේ, මම ඉදිරිපෙළට යනවා. 127 00:12:02,089 --> 00:12:03,680 - මැක්කෝල්! - ඔව්? 128 00:12:03,681 --> 00:12:06,167 තමුන් ගෝල් එකට යනවා. 129 00:12:07,364 --> 00:12:08,723 - මම කවදාවත් සෙල්ලම් කරලා නෑ. - මම දන්නවා. 130 00:12:08,724 --> 00:12:11,277 ලකුණු ටිකක් එකතු කරගත්තහම මේ කොල්ලොන්ට විශ්වාසයක් ලැබෙයි. 131 00:12:11,278 --> 00:12:12,902 අනික මේ පළවෙනි දවස. 132 00:12:12,903 --> 00:12:14,858 එයාලව ශක්තිමත් කරලා ගන්නවා! 133 00:12:14,859 --> 00:12:15,954 මට මොකද වෙන්නේ? 134 00:12:15,955 --> 00:12:18,409 එක්කවත් මූණෙ වද්දගන්නෙ නැතිව ඉන්න බලනවා. 135 00:12:18,409 --> 00:12:20,895 යමු! එනවලා! 136 00:12:28,726 --> 00:12:30,450 කවුද ඒ? 137 00:12:30,451 --> 00:12:33,991 අරයද? මම දන්නෙ නෑ ඒ කවුද කියලා. 138 00:12:34,995 --> 00:12:37,480 ඇයියේ? 139 00:12:37,914 --> 00:12:39,903 එයා මගෙ ඉංග්‍රීසි පන්තියේ ඉන්නේ. 140 00:12:52,808 --> 00:12:57,967 ඔහේගේ මූණ අල්ලගන්නයි වෙන්නේ, මැක්කෝල්! 141 00:13:15,663 --> 00:13:16,956 හරි! 142 00:13:28,301 --> 00:13:30,223 පේන විදිහටනම් එයා ගොඩක් හොඳයි වගේ. 143 00:13:30,224 --> 00:13:32,710 ඔව්, ගොඩක් හොඳයි. 144 00:13:41,039 --> 00:13:43,524 දෙවියනේ. 145 00:14:08,736 --> 00:14:09,797 ඒ මගේ යාලුවා! 146 00:14:24,294 --> 00:14:28,970 මම දන්නේ නෑ මොකක් උනාද කියලා. ඒක හරියට මුලු ලෝකෙම වෙලාව මට තිබ්බා වගේ බෝලේ අල්ලගන්න. 147 00:14:28,971 --> 00:14:31,491 අනික ඒක විතරක් නෙමෙයි පුදුම හිතෙන එකම දේ. 148 00:14:31,492 --> 00:14:34,907 මට ඇහෙන්නේ නැතිව තියෙන්න ඕන ඒවත් මට ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. 149 00:14:34,908 --> 00:14:37,394 ගඳ සුවඳ දැනෙනවා? මොන වගේද? 150 00:14:38,259 --> 00:14:41,177 හරියට මින්ට් මොජීටෝ චුවින්ගම් එකක් උබෙ සාක්කුවේ තියෙනවා වගේ. 151 00:14:41,178 --> 00:14:44,489 මම ගාව කිසිම මින්ට් මොජිටෝ... 152 00:14:48,475 --> 00:14:50,797 ඉතින් මේ හැම දෙයක්ම පටං ගත්තේ හැපිල්ලෙන්. 153 00:14:50,798 --> 00:14:54,147 මොකද වෙන්නේ ඒක වසංගතයක් වගේනම්, හරියට මගේ ශරීරය ඇඩ්‍රිනලින් එක්ක ගලනවා වගේ 154 00:14:54,148 --> 00:14:56,270 මම යම් දේකින් පුදුම වෙන්න කලින් වගේ? 155 00:14:56,271 --> 00:14:57,862 උබ දන්නවද? මම ඇත්තටම හිතන්නේ මම මේ ගැන අහල තියෙනවා. 156 00:14:57,863 --> 00:15:00,847 ඒක විශේෂ ආසාධනයක්. 157 00:15:00,848 --> 00:15:02,274 - උබ ඇත්තටමද කියන්නේ? - ඔව්. 158 00:15:02,275 --> 00:15:05,695 හරි, මම හිතන්නේ ඒකට කියන්නේ වෘකමානත්වය කියලා. 159 00:15:06,322 --> 00:15:07,582 ඒ මොකක්ද? ඒක නරකයිද? 160 00:15:07,583 --> 00:15:08,776 අපොයි ඔව්, ඒක තමයි නරකම දේ 161 00:15:08,777 --> 00:15:11,064 ඒත් මාසෙට එක පාරයි. 162 00:15:11,065 --> 00:15:12,756 මාසෙකට එක පාරක්? 163 00:15:12,757 --> 00:15:15,244 පුර හඳ තියෙන දවසේ රෑට. 164 00:15:16,870 --> 00:15:17,931 මනුස්සයෝ... 165 00:15:17,932 --> 00:15:19,854 උබට විතරයි වෘකයා කෑගහනවා ඇහුනේ. 166 00:15:19,855 --> 00:15:21,579 මෙතන මගේ මොනව හරි නරක දෙයක් තියෙන්න පුලුවන්. 167 00:15:21,580 --> 00:15:23,205 මම දන්නවා! උබ මිනිස් වෘකයෙක්! 168 00:15:25,163 --> 00:15:27,418 හරි, පැහැදිලිවම මම විහිලුවක් කරේ. 169 00:15:27,419 --> 00:15:30,701 ඒත් උබ මාව දැක්කොත්මට හොයා ගන්න පුලුවං හැම රිදී දෙයක්ම උණු කරන්න හදනවා, 170 00:15:30,702 --> 00:15:33,774 ඒ මොකද සිකුරාදා තමයි පුර හඳ. 171 00:15:34,020 --> 00:15:35,744 නෑ, මට පුලුවං දිවුරන්න මේ එතනමයි කියලා. 172 00:15:35,745 --> 00:15:38,032 මම මිණිය දැක්කා, මුවෝ ආවේ මෙතනින්. 173 00:15:38,033 --> 00:15:40,519 මගේ ඉන්හේලර් එක වට්ටගත්තා. 174 00:15:40,522 --> 00:15:42,511 සමහරවිට මිණීමරුවා මිණිය අයින් කරන්න ඇති. 175 00:15:42,512 --> 00:15:46,591 එයා එහෙම කරානම්, මම හිතන්නේ එයා මගේ ඉන්හේලර් එකත් අරං ගිහින්. මේක ඩොලර් 80ක් විතර වෙනවා. 176 00:15:54,055 --> 00:15:56,540 තමුසෙලා මෙතන මොනවද කරන්නේ? 177 00:15:59,230 --> 00:16:01,119 මේක පෞද්ගලික දේපළක්. 178 00:16:01,120 --> 00:16:03,110 සමාවියං, මචං, අපි දැනං හිටියේ නෑ. 179 00:16:03,111 --> 00:16:06,925 ඔව්, අපි මේ දෙයක් හොය හොය හිටියේ, ඒත්... 180 00:16:06,926 --> 00:16:09,411 ඒක අමතක කරන්න. 181 00:16:18,071 --> 00:16:19,232 හරි එහෙනම්, වරෙං, මට වැඩට යන්න තියෙනවා. 182 00:16:19,233 --> 00:16:21,587 මචං, ඒ ඩෙරෙක් හේල්. 183 00:16:21,588 --> 00:16:24,372 උබට මතකනේ නේද? ඌ අපිට වඩා අවුරුදු කීපයයි වැඩිමල්. 184 00:16:24,373 --> 00:16:26,429 - මොකක් මතකද? - එයාගේ පවුල. 185 00:16:26,430 --> 00:16:29,613 එයාල මැරුණා ගින්ණෙන්, හරියට, අවුරුදු දහයකට වගේ උඩදී. 186 00:16:29,614 --> 00:16:31,439 මට පුදුම එයා අපාහු ආපු එක. 187 00:16:33,562 --> 00:16:35,618 එනවා. 188 00:17:03,714 --> 00:17:05,870 හලෝ, පූසෝ. 189 00:17:32,806 --> 00:17:33,867 මම ඒක දැක්කෙ නෑ. 190 00:17:33,868 --> 00:17:35,061 මම මගෙ ඇස් පාරෙන් අහකට ගත්තා, 191 00:17:35,062 --> 00:17:38,312 හරියට, තත්පර දෙකක් වගේ මගේ අයිපොඩ් එකේ සිංදුව මාරු කරන්න, එතකොට මේ බල්ලා, 192 00:17:38,313 --> 00:17:39,373 කොහේ ඉදලද ආවා! 193 00:17:39,374 --> 00:17:41,496 හරි ඉතිං, සන්සුන් වෙන්න. 194 00:17:41,497 --> 00:17:44,084 ඔයාට මතකද කොහෙදිද ඒක සිද්ධ වුනේ කියලා, එතකොට මට පුලුවන් සත්ත්ව පාලනයව යවන්න ඒකව හොයාගන්න? 195 00:17:44,085 --> 00:17:47,434 නෑ!මම කියන්නේ, ඔව්, මම දන්නවා කොහෙදිද හැප්පුනේ කියලා, ඒත් බල්ලා... 196 00:17:47,435 --> 00:17:50,348 - කොහෙද ඒකා? - මගේ කාර් එකේ. 197 00:17:55,297 --> 00:17:57,252 ඔයා හොඳින්ද? 198 00:17:57,253 --> 00:17:59,242 එයා ටිකක් බයවෙලා විතරයි. 199 00:17:59,243 --> 00:18:01,299 අපි දෙන්නටත් ඒ දේමනේ වුනේ. 200 00:18:01,300 --> 00:18:02,957 බලමු මටත් මොකක් හරි වාසනාවක් තියේද කියලා. 201 00:18:12,247 --> 00:18:14,732 මම හිතන්නේ මෙයාගේ කකුල කැඩිලා. 202 00:18:14,867 --> 00:18:16,989 මම දැකල තියෙනවා ඩොක්ටර් ඕන තරම් පතුරු බඳිනවා. 203 00:18:16,990 --> 00:18:20,539 ඒක මට කරන්න පුලුවන් ඊටපස්සේ මෙයාට වේදනානාශක දෙන්න පුලුවන් දැනට. 204 00:18:20,540 --> 00:18:22,661 හරි, මගෙ බෑග් එකේ ෂර්ට් එකක් තියෙනවා 205 00:18:22,662 --> 00:18:25,315 මට ඔයාට කරදර කරන්න ඕන නෑ. 206 00:18:25,316 --> 00:18:27,801 මෙන්න. 207 00:18:42,598 --> 00:18:45,083 මොකද? 208 00:18:45,086 --> 00:18:47,571 මම මොකවත් දැක්කේ නෑ. 209 00:18:52,749 --> 00:18:56,696 ස්තූතියි මෙහෙම කරනවට. මට දැනෙන්නේ ඇත්තටම මෝඩියක් වගේ. 210 00:18:57,591 --> 00:18:58,884 කොහොමද ආවේ? 211 00:18:58,885 --> 00:19:03,330 මම දන්නේ නෑ. මොකද මම සම්පූර්ණයෙන්ම කෙල්ලෙක් වගේ බයවෙලා හිටියේ. 212 00:19:03,331 --> 00:19:04,822 ඔයා කෙල්ලෙක් තමයි. 213 00:19:04,823 --> 00:19:08,470 මම බයවුනේ හරියට ලමිස්සියක් වගේ, අනික මම ලමිස්සියක් නෙමෙයි. 214 00:19:08,471 --> 00:19:10,195 මොන විදිහේ කෙල්ලෙක්ද ඔයා? 215 00:19:10,196 --> 00:19:12,584 ඊට වැඩිය මුරණ්ඩුයි. 216 00:19:12,585 --> 00:19:14,541 අන්තිමට, මම හිතන්නේ මම මුරණ්ඩුයි. 217 00:19:14,542 --> 00:19:16,299 මාත් බයවුනා. 218 00:19:16,300 --> 00:19:18,947 සමහරවිට මම අඬන්නත් තිබුනා. 219 00:19:19,385 --> 00:19:22,702 මනුස්සයෙක් විදිහට නෙමෙයි, කොහොමත්. හරියට ඉන්න ලොකුම ලමිස්සි වගේ. 220 00:19:23,929 --> 00:19:26,902 - මට දුකයි. - ඔව්, හරි. 221 00:19:29,701 --> 00:19:32,932 ඉතින්, පේන විදිහෙන්නම් මෙයා ජීවත් වෙයි. 222 00:19:33,649 --> 00:19:37,064 මට හොඳටම විශ්වාසයි එයාව ඔයාගේ සුරතලා කරගන්නත් පුලුවන්, ඔයාට ඕනනම්. 223 00:19:37,065 --> 00:19:38,458 මම එහෙම හිතන්නේ නෑ. 224 00:19:38,459 --> 00:19:41,012 මොනවද අනේ. ඔයා මෙයාට නඩු දාන්න ඕන නෑ. 225 00:19:41,013 --> 00:19:43,069 මම අහලා තියෙනවා මේ වර්ගය ගොඩක් විවාදශීලියි කියලා. 226 00:19:53,917 --> 00:19:56,171 ඔයා දැක්කනේ? 227 00:19:56,172 --> 00:19:58,658 එයා ඔයාට කැමතියි. 228 00:20:00,783 --> 00:20:03,268 මොකද? 229 00:20:03,834 --> 00:20:05,293 මම දන්නෙ නෑ. සමාවෙන්න. 230 00:20:05,294 --> 00:20:06,985 ඇස්පිහාටුවක් තියෙනවා ඔයාගේ කම්මුලේ. 231 00:20:06,986 --> 00:20:09,471 අඬපු නිසා වෙන්න ඇති. 232 00:20:20,221 --> 00:20:22,706 ස්තූතියි. 233 00:20:22,709 --> 00:20:25,194 හරි. 234 00:20:26,225 --> 00:20:29,177 ඉතින්, මම පුදුම වුනා... 235 00:20:30,372 --> 00:20:32,195 මම කියන්නේ... 236 00:20:32,196 --> 00:20:35,114 ඇත්තටම පවුලේ හමුවක් තියෙනවද සිකුරාදට, 237 00:20:35,115 --> 00:20:40,521 නැත්නම් ඔයා හිතනවද ඔයා මාත් එක්ක අර පාටියට යන්න කැමතියි කියලා? 238 00:20:40,522 --> 00:20:43,176 පවුලේ හමුවීම සම්පූර්නයෙන්ම බොරුවක්. 239 00:20:44,204 --> 00:20:46,879 එහෙනම් හා කියන එකද, ඔයා යනවද? 240 00:20:47,123 --> 00:20:48,614 අනිවාර්යෙන්ම ඔව්. 241 00:22:44,118 --> 00:22:46,603 සුභ උදෑසනක්. 242 00:22:57,253 --> 00:22:59,210 හරි එහෙනම්, පොඩි එකෝ. 243 00:22:59,211 --> 00:23:01,632 කොහොමද තමුසෙ මට කියන්නේ ඒ සාරුව හොයාගත්තේ කොහෙන්ද කියලා. 244 00:23:01,633 --> 00:23:05,806 - මොකක්ද? - කොහෙන්ද උබේ ඔය සාරුව හොයාගත්තේ? 245 00:23:09,394 --> 00:23:12,734 මගෙ අම්ම තමයි ඉතින් කෑම බීමනං ගේන්නේ. 246 00:23:12,778 --> 00:23:14,104 දැන්, අහහගන්නවා, මැක්කෝල්. 247 00:23:14,105 --> 00:23:16,459 තමුසෙ මට කියන්න ඕන ඒ මොකක්ද කියලා සහ කාගෙන්ද තමුසෙ ඒක ගන්නේ කියලා, 248 00:23:16,460 --> 00:23:19,477 මොකද මෙතන කිසිම විදිහක් නෑ, එවුංව ඒ විදිහට පිට්ටනියෙන් පයින් ගහලා විසිකරලා දාන්න උබට, 249 00:23:19,478 --> 00:23:21,600 මොනවහරි රසායනික හුවාරනයක් නැතිව. 250 00:23:21,601 --> 00:23:24,086 ඔයා කියන්නේ ස්ටෙරොයිඩ් ගැන. 251 00:23:24,321 --> 00:23:25,515 තමුසේ ස්ටෙරොයිඩ් ගන්නවද? 252 00:23:25,516 --> 00:23:27,538 මොන මඟුලක්ද තමුසෙට වෙලා තියෙන්නේ, මැක්කෝල්? 253 00:23:27,539 --> 00:23:30,623 මට මොකක්ද වෙලා තියෙන්නේ? තමුසෙට ඇත්තටම දැනගන්න ඕනද? 254 00:23:30,624 --> 00:23:31,950 ඔව්, මට දැනගන්න ඕන! 255 00:23:31,951 --> 00:23:33,774 මොකද මට දකින්න පුලුවං, අහන්න පුලුවං, සහ ගඳ සුවඳ දැනෙනවා 256 00:23:33,775 --> 00:23:35,266 මට දකින්න බැරි, ඇහෙන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති දේවල් වල. 257 00:23:35,267 --> 00:23:37,489 විශ්වාස කරන්න බැරි දේවල් මම කරනවා, මම නින්දෙන් ඇවිදිනවා.. 258 00:23:37,490 --> 00:23:40,043 සැතපුම් තුනක් කැලේ මැදට, මට හොදටම විශ්වාසයි 259 00:23:40,044 --> 00:23:42,996 මට පිස්සු හැදිලා කියලා! 260 00:23:47,508 --> 00:23:51,255 උබ විහිළුකාරයෙක් කියලනේ හිතන්නේ. එහෙමනේ, මැක්කෝල්? 261 00:23:51,256 --> 00:23:54,540 උබ දෙයක් හංගනවා කියලා මම දන්නවා. මම ඒ මොකක්ද කියලා හොයාගන්නං. 262 00:23:54,541 --> 00:23:55,833 ඒකට කොච්චර කාලයක් ගියත් මට කමක් නෑ. 263 00:23:59,947 --> 00:24:02,102 ස්කොට්! ස්කොට්, ඔහොම හිටපං. 264 00:24:02,103 --> 00:24:03,960 ස්ටයිල්ස්, මම පළවෙනි වටේ මේ සෙල්ලම් කරන්නේ, මනුස්සයෝ, එතකං ඉන්න බැරිද? 265 00:24:03,961 --> 00:24:07,078 ඔහොම හිටපංකෝ, හරිද? මට තාත්තා ෆෝන් එකෙන් කියපු දෙයක් ඇහුනා. 266 00:24:07,079 --> 00:24:08,869 ලොස් ඇන්ජලීස් වල විද්‍යාගාරයක ඉදලා විශ්ලේෂකයෙක් ඇවිත්. 267 00:24:08,870 --> 00:24:10,627 එයාලා කැලේ තිබ්බ මිණියේ තිබිලා සතෙකුගේ රෝම වගයක් හොයාගෙන! 268 00:24:10,628 --> 00:24:12,386 - ස්ටයිල්, මට යන්න වෙනාව. - හිටපංකෝ, එපා! ස්කොට්! 269 00:24:12,387 --> 00:24:15,371 උබ විශ්වාස කරන්නේ නෑ ඒ සතා මොකාද කියපුවාහම! 270 00:24:15,372 --> 00:24:17,129 ඒ වෘකයෙක්. 271 00:24:17,130 --> 00:24:18,655 එන්න! වටේට එකතු වෙන්න! 272 00:24:18,656 --> 00:24:20,910 ඕක මෙහාට ගේන්න, එන්න! 273 00:24:20,911 --> 00:24:23,397 එන්න! 274 00:24:24,859 --> 00:24:27,345 ප්‍රශ්ණයක් තියෙනවද, මැක්කෝල්? 275 00:24:27,346 --> 00:24:28,407 - මොකක්ද? - ඔයා ඔයාගේ අත ඉස්සුවානේ. 276 00:24:28,408 --> 00:24:31,857 - ඔයාට ප්‍රශ්ණයක් තියෙනවද? - නෑ. මම නිකම්... 277 00:24:31,858 --> 00:24:33,051 මොකවත් නෑ. සමාවෙන්න. 278 00:24:33,052 --> 00:24:35,406 හරි. ඔයාල දන්නවනේ මේක වෙන හැටි.. 279 00:24:35,407 --> 00:24:37,892 ඔයාල හරියට පහර දුන්නේ නැත්නම්, 280 00:24:37,928 --> 00:24:40,183 මුලු වාරය ඉවර වෙනකම්ම ඔයාලට වෙන්නේ බංකුවේ ඉදගෙන ඉන්න. 281 00:24:40,184 --> 00:24:44,263 ඔයාලා පහර දුන්නොත්, ඔයාලට සෙල්ලම් කරන්න පුලුවන්. ඔයාලගෙ දෙමාපියෝ සතුටු වෙයි. 282 00:24:44,264 --> 00:24:45,855 ඔයාලගේ පෙම්වතියෝ ආදරය කරයි! 283 00:24:46,917 --> 00:24:49,206 වෙන හැමදෙයක්ම 284 00:24:49,207 --> 00:24:50,831 හිනාවෙලා අයින් කරන්න. 285 00:24:50,832 --> 00:24:53,849 දැන්, මෙතනින් අයින් වෙලා ඔහේලට පුලුවන් දේ මට පෙන්නන්න! 286 00:24:53,850 --> 00:24:56,006 - යනවලා! - යමු! යමු! 287 00:26:03,378 --> 00:26:05,863 මැක්කෝල්! මෙහාට එනවා! 288 00:26:05,899 --> 00:26:07,954 දෙවියන්ගේ නාමයෙන් මොකක්ද ඒ? 289 00:26:07,955 --> 00:26:10,110 මේක ලැක්ක්‍රෝස් පිට්ටනිය. 290 00:26:10,111 --> 00:26:12,598 මොකද, තමුසෙ හදන්නේ ජිම්නාස්ටික් කණ්ඩායමක් හදන්නද? 291 00:26:12,599 --> 00:26:14,589 - නෑ, කෝච්. - මොන මඟුලක්ද ඒ? 292 00:26:14,590 --> 00:26:17,574 මම දන්නෙ නෑ. මම පහර දෙන්න විතරයි උත්සාහ කරේ. 293 00:26:17,575 --> 00:26:19,199 හරි, ඉතිං, තමුසේ පහර දුන්නනේ. 294 00:26:19,200 --> 00:26:21,686 ඉතිං මොකක් කියලද හිතන්නේ? 295 00:26:21,688 --> 00:26:23,677 තමුන් තමයි ආරම්භකයා, කොල්ලෝ. 296 00:26:23,678 --> 00:26:25,933 ඔයයි මුල් පෙළ වෙන්නේ. 297 00:26:25,934 --> 00:26:27,326 එන්න! 298 00:26:27,327 --> 00:26:29,812 මුල් පෙළ! 299 00:27:05,540 --> 00:27:08,922 ඇතුලට එන්න. උබ මේක බලන්න ඕන. 300 00:27:08,923 --> 00:27:11,776 මම මුලු රෑම කියවපු එකයි කරේ. වෙබ් සයිට්, පොත්.මේ හැම තොරතුරක්ම. 301 00:27:11,777 --> 00:27:13,401 කොච්චරක් විතර තොරතුරු අද එකතු කරගත්තද? 302 00:27:13,402 --> 00:27:15,225 ගොඩක්. ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනේ. හරි, අහගන්නවා. 303 00:27:15,226 --> 00:27:17,348 මේක ශරීරය ගැනද? එයාල හොයාගෙනද කවුද ඒ කියලා? 304 00:27:17,349 --> 00:27:19,438 නෑ, එයාල තාම මිනිස්සුන්ගෙන් ප්‍රශ්ණ කරනවා, ඩෙරෙක් හේල්ගෙන් පවා. 305 00:27:19,439 --> 00:27:20,864 අපි කලින් දවසේ කැලේදී දැකපු කෙනානේ. 306 00:27:20,865 --> 00:27:23,053 හරි! ඔව්. ඒත් මේ එක් නෙමෙයි, හරිද? 307 00:27:23,054 --> 00:27:26,238 - මොකක්ද, එහෙනම්? - කලින් දවසේ කරපු විහිලුව මතකද? 308 00:27:26,239 --> 00:27:28,428 තවත්නම් එක් විහිළුවක් නෙමෙයි. 309 00:27:28,429 --> 00:27:30,683 වෘකයා. කැලේදී සිද්ධ වුන හැපීම. 310 00:27:30,684 --> 00:27:33,503 මේ හැම එකක්ම මම කියවන්න ගත්තා. ඔයා අඩුහ ගානේ වෘකයෙක්ගේ කෑගැහිල්ලවත් දන්නවද? 311 00:27:33,504 --> 00:27:35,560 - මම දැනගන්න ඕනද? - ඒක සළකුණක්, හරිද? 312 00:27:35,561 --> 00:27:39,175 වෘකයෙක් තනියම ඉද්දී, ඌ ඉන්න තැන කණ්ඩායමට හොයාගන්නයි කෑගහන්නේ. 313 00:27:39,176 --> 00:27:41,895 ඉතින් උබට ඇහුනනම් වෘකයෙක්ගේ කෑගැහිල්ලක්, ඒ කියන්නේ අනිත් එවුනුත් මේ ලඟයි ඇත්තේ. 314 00:27:41,896 --> 00:27:44,881 - සමහරවිට කණ්ඩායමක්ම වෙන්න පුලුවන්. - වෘකයොන්ගේ කණ්ඩායමක්? 315 00:27:44,882 --> 00:27:47,367 නෑ, මිනිස් වෘකයොන්ගේ. 316 00:27:48,962 --> 00:27:50,951 උබ ඇත්තටම මේකට මගෙ කාලේ නාස්ති කරනවද? 317 00:27:50,952 --> 00:27:52,609 උභ දන්නවනේ ඇලිසන්ව මට තව පැයකින් ගන්න තියෙනවා. 318 00:27:52,610 --> 00:27:54,632 මම අද පිට්ටනියේදී උබෙ වැඩ දැක්කා, ස්කොට්. 319 00:27:54,633 --> 00:27:58,547 හරි, උබ කරපු නැති දේ පුදුමාකාරයි, හරිද? ඒක විශ්වාස කරන්නත් බෑ. 320 00:27:58,548 --> 00:28:00,935 - ඔව්, ඉතින් මම හොඳ පහරක් ගැහුවා. - නෑ, උබ කරේ විශ්වාස කරන්න බැරි පහර දීමක්, 321 00:28:00,936 --> 00:28:03,987 මම කියන්නේ, උබ හෙලවෙන විදිහ, උබේ වේගය, උබේ ක්‍රියාවන්. 322 00:28:03,988 --> 00:28:06,541 එකරැයකින් මිනිස්සුන්ට ඒ දේ කරන්න බෑ. 323 00:28:06,542 --> 00:28:08,199 ඒවගේම මෙතන දර්ශණයක් වගේම අවබෝධයකුත් තියෙනවා, 324 00:28:08,200 --> 00:28:10,688 හිතන්න එපා ඔබට ඉන්හේලර් එක තවදුරටත් ඕන නෑ කියන එක මම දන්නෙ නෑ කියලා. 325 00:28:10,689 --> 00:28:12,645 හරි! මචං, මට මේ ගැන දැන් හිතන්න බෑ. 326 00:28:12,646 --> 00:28:14,601 - අපි හෙට කතා කරමු. - හෙට? මොකක්? බෑ! 327 00:28:14,602 --> 00:28:16,061 අදයි පුර හඳ. උබට තේරුනේ නැද්ද? 328 00:28:16,062 --> 00:28:18,483 උබ මොනවද කරන්න හදන්නේ? මාව මුල්පෙලට තේරුනා විතරයි. 329 00:28:18,484 --> 00:28:21,567 මම හමුවීමක් යොදාගත්තා මාත් එක්ක එලියට යනවා කියන එක විශ්වසා කරන්න බැරි කෙල්ලෙක් එක්ක, 330 00:28:21,568 --> 00:28:24,785 මගේ ජීවිතේ හැමදෙයක්ම කොහොම හරි සම්පූර්ණයි. ඇයි උබ ඒක විනාශ කරන්න හදන්නේ? 331 00:28:24,786 --> 00:28:27,272 උබට උදව් කරන්නයි මම හදන්නේ. 332 00:28:27,473 --> 00:28:29,958 උබ දුෂ්ටයෙක්, ස්කොට්. 333 00:28:30,028 --> 00:28:32,548 උබ දන්නවනේ, හඳෙන් විතරක් නෙමෙයි උබව කායික වශයෙන් වෙනස් කරන්නේ කියලා. 334 00:28:32,549 --> 00:28:37,224 උබට ලේ පිපාසය ආපුවාමත් ඒ දේ වෙනවා. 335 00:28:37,225 --> 00:28:40,595 - ලේ පිපාසය? - ඔව්, උබව මිණිමරණ්න පොළඹවනවා. 336 00:28:40,974 --> 00:28:43,029 මට දැනටමත් මිණීමරණ්න පටං ගන්න හිතෙනවා, ස්ටයිල්ස්. 337 00:28:43,030 --> 00:28:45,515 උබ මේක අහන්න ඕන. 338 00:28:46,779 --> 00:28:50,560 "වෙනස් වීම සිඳුවිය හැකියි තරහවෙන් හෝ ඔබේ නාඩි වැටීම වේගවත් කරවන ඕනෑම දෙයකින්." 339 00:28:50,561 --> 00:28:53,312 හරිද එහෙනම්? ඇලිසන් ඇරෙන්න උබේ ස්පන්දය වැඩිකරන කිසිම කෙනෙක්ව මම දැකලා නෑ. 340 00:28:53,313 --> 00:28:56,331 උබ මේ හමුවීම නවත්තන්න ඕන. මම එයාට දැන් කෝල් කරන්නම්. 341 00:28:56,332 --> 00:28:57,757 - මොනවද උබ කරන්නේ? - මම හමුවීම අවලංගු කරනවා. 342 00:28:57,758 --> 00:29:00,244 එපා, දියං මට ඕක! 343 00:29:10,729 --> 00:29:13,214 මට සමාවියං. 344 00:29:15,306 --> 00:29:19,779 මම ඒ පාටියට යන්න ලෑස්ති වෙන්න ඕන. 345 00:29:26,086 --> 00:29:27,810 මට සමාවෙන්න. 346 00:29:52,259 --> 00:29:54,215 අම්මේ! 347 00:29:54,216 --> 00:29:56,701 මේක පාටියක්ද නැත්නම් හමුවීමක්ද? 348 00:29:58,295 --> 00:29:59,954 සමහරවිට දෙකම. 349 00:29:59,955 --> 00:30:02,475 - එතකොට එයාගේ නම... - ඇලිසන්. 350 00:30:02,476 --> 00:30:04,961 ඇලිසන්. ලස්සනයි. 351 00:30:06,821 --> 00:30:08,777 ස්තූතියි. 352 00:30:08,778 --> 00:30:11,663 අපි කතා කරන්න ඕන නෑනේ නේද? 353 00:30:11,664 --> 00:30:13,421 අම්මේ, මට ඔයත් එක්ක ලිංගිකත්වය ගැන කතා කරන්න බෑ. 354 00:30:13,422 --> 00:30:15,378 මගෙ දෙවියනේ. 355 00:30:15,379 --> 00:30:19,093 නෑ, මම කිව්වේ ටැංකිය පුරවලා තියෙන එක ගැන. දෙනව මට ඕක ආපහු. 356 00:30:19,094 --> 00:30:20,321 ඔයා ඇත්තටමද කියන්නේ? 357 00:30:20,322 --> 00:30:21,946 තමුසෙගේ පස්ස ඔට්ටුවට දානවා, මම ඇත්තටම කියන්නේ. 358 00:30:21,947 --> 00:30:24,567 මම මේක ඉවරයක් කරන්නේ නෑ ටීවි වල රියලටි ෂෝ එකක් වගේ 359 00:30:24,568 --> 00:30:26,158 අවුරුදු දාසයක ගැබිනියක් එක්ක. 360 00:30:26,159 --> 00:30:28,645 මොනද අනේ! 361 00:31:09,116 --> 00:31:12,758 - ඔයා හොඳින්ද? - මොකක්ද? ඔව්. මම හොඳින්. 362 00:32:09,621 --> 00:32:10,681 ඔයා හොඳින්ද? 363 00:32:14,530 --> 00:32:17,015 මම ආපහු එන්නම්. 364 00:32:23,751 --> 00:32:26,237 යෝ, ස්කොට්, උබ හොඳින්ද? 365 00:32:27,566 --> 00:32:30,051 ඔයා හොඳින්ද? 366 00:32:46,706 --> 00:32:48,994 ඇලිසන්. 367 00:32:48,995 --> 00:32:51,480 මම ස්කොට්ගේ යාලුවෙක්. 368 00:32:55,563 --> 00:32:58,048 මගේ නම ඩෙරෙක්. 369 00:33:51,854 --> 00:33:55,036 - යනවා යන්න. - ස්කොට්, මේ මම. 370 00:33:56,731 --> 00:33:58,454 මට ඇතුලට එන්න දියං, ස්කොට්. මට පුලුවං උදව් කරන්න. 371 00:33:58,455 --> 00:34:01,340 නෑ! අහනවා, උබ ඇලිසන්ව හොයාගන්න ඕන. 372 00:34:01,341 --> 00:34:03,430 එයා හොඳින්, හරිද? මම දැක්කා එයා පාටියේ ඉදන් යනවා. 373 00:34:03,431 --> 00:34:06,117 - එයා සම්පූර්නයෙන්ම හොඳින්. - නෑ, මම හිතන්නේ ඒ කවුද කියලා මම දන්නවා. 374 00:34:06,118 --> 00:34:07,743 උබ මට ඇතුලට එන්න දියං. අපිට උත්සාහ කරන්න පුලුවං... 375 00:34:07,744 --> 00:34:10,230 ඒ ඩෙරෙක්. ඩෙරෙක් හේල්ස් තමයි මිනිස් වෘකයා. ඌ තමයි මාව හැපුවේ. 376 00:34:10,231 --> 00:34:14,645 ඒකා තමයි අර කැලේ හිටපු කෙල්ලවත් මැරුවේ. 377 00:34:14,809 --> 00:34:19,939 ස්කොට්, ඩෙරෙක් තමයි ඇලිසන්ව පාටියේ ඉදන් එක්කරගෙන ගියේ. 378 00:34:23,202 --> 00:34:25,687 ස්කොට්! 379 00:35:13,356 --> 00:35:15,841 ඉක්මනට, ඉක්මනට, ඉක්මනට. 380 00:35:28,516 --> 00:35:32,992 හායි, මිසිස් ආර්ජෙන්ට්. මම කවුද කියලා ඔයා දන්නෙ නෑ. මම ඔයාගේ දුවගේ යාලුවෙක්. 381 00:35:32,993 --> 00:35:35,745 බලන්න, මේක සමහරවිට පිස්සුවක් වගේ වෙන්න පුලුවන්, 382 00:35:35,746 --> 00:35:38,068 ඇත්තටම පිස්සුවක්, ඇත්තටම. 383 00:35:38,069 --> 00:35:43,198 - ඔයා දන්නවද? පිස්සුවකින් බෑ... - ඇලිසන්! ඔයාව හම්බවෙන්න කෙනෙක් ඇවිත්. 384 00:36:00,061 --> 00:36:02,382 කොහෙද එයා? 385 00:36:02,383 --> 00:36:04,958 එයා ආරක්ෂිතයි. ඔයාගෙන්. 386 00:36:15,022 --> 00:36:18,650 - මොනවද තමුසෙ එයත් එක්ක කරේ? - කටවහනවා. 387 00:36:19,732 --> 00:36:22,993 පරක්කු වැඩියි. එයාලා දැනටමත් මෙහේ. දුවනවා. 388 00:36:49,752 --> 00:36:52,237 ඒකව අල්ලගන්නවා. 389 00:37:23,321 --> 00:37:26,397 - කවුද ඒ? - දඬයක්කාරයෝ. 390 00:37:26,903 --> 00:37:28,992 ශතවර්ෂයක විතර ඉදං අපි වගේ අයව දඬයම් කරන අය. 391 00:37:28,993 --> 00:37:32,433 අපි? ඔහේ කියන්නේ තමුන් ගැන! ඔහේයි මට මේ දේ කරේ! 392 00:37:33,737 --> 00:37:37,417 ඒක ඇත්තටම ගොඩක් නරකයිද, ස්කොට්? ඔයාට පුලුවං හොඳින් දකින්න, 393 00:37:37,418 --> 00:37:42,360 හොඳිට ඇහුම්කන් දෙන්න, ඉක්මනින් ගමන් කරන්න අනිත් මනුස්සයෝ හිතන්නෙවත් නැති විදිහට. 394 00:37:42,361 --> 00:37:46,839 ඔයාට ලැබිලා තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ව ඒ දේ වෙනුවෙන් මරණ දෙයක්. 395 00:37:46,840 --> 00:37:48,364 හැපීම කියන්නේ තෑග්ගක්. 396 00:37:48,365 --> 00:37:50,753 මට ඒක ඕන නෑ. 397 00:37:50,754 --> 00:37:52,875 ඔයාට ඕන වෙයි. 398 00:37:52,876 --> 00:37:56,027 ඔයාට මාව ඕන වෙයි මේක පාලනය කරන්නේ කොහොමද කියලා ඔයාට දැනගන්න ඕන වුනාම. 399 00:37:56,028 --> 00:37:59,785 ඉතින් ඔයයි මායි, ස්කොට්, අපි දැන් සහෝදරයෝ. 400 00:38:27,441 --> 00:38:29,695 ඔයා දන්නවද ඇත්තටම මම මොකක් ගැනද ගොඩක් වදවෙන්නේ කියලා? 401 00:38:29,696 --> 00:38:32,382 ඔයා ඇලිසන්ට කිව්වොත්, මම උබේ ඔලුවට ගහනවා. 402 00:38:32,383 --> 00:38:33,742 එයා දැනටමත් මට වෛර කරනවා ඇති. 403 00:38:35,800 --> 00:38:37,192 මටත් ඒ ගැන සැකයි. 404 00:38:37,193 --> 00:38:40,841 ඒත් උබ සමාව ඉල්ලන එක හොඳයි. 405 00:38:40,842 --> 00:38:43,627 නැත්නම්, උබ දන්නවනේ, උබට පුලුවං එයාට ඇත්ත කියන්න 406 00:38:43,628 --> 00:38:50,163 උබ මිනිස් වෘකයෙක් කියන එකෙන් සතුටු වෙන්න. 407 00:38:50,164 --> 00:38:52,649 හරි, නරක අදහසක්. 408 00:38:53,879 --> 00:38:55,901 අපි මේක ඉවරයක් කරමු. 409 00:38:55,902 --> 00:38:59,052 මට පුලුවන්නං, මම උබව දම්වැල් දාලා බැදලා තියෙනවා පුර හඳ දවස් වලට 410 00:38:59,053 --> 00:39:00,976 සහ පණ පිටිං ඉන්න මීයෝ දෙනවා උබට කෑමට. 411 00:39:00,977 --> 00:39:03,564 මම ගාව එකපාරක් පිඹුරෙක් හිටියා. මට ඒක කරන්න පුලුවන්. 412 00:39:11,956 --> 00:39:14,742 ඉතින් මොකක්ද වුනේ? ඔයා මාව පාටියේ කිසිම පිළිසරණක් නැතිව දාලා ගියා. 413 00:39:14,743 --> 00:39:18,192 ඔව්, මම දන්නවා. මම දන්නවා.මට ඇත්තටම කනගාටුයි ඒ ගැන. 414 00:39:18,193 --> 00:39:21,774 ඒත් ඔයා විශ්වාස කරන්න ඕන මට ඇත්තටම හොඳ හේතුවක් තිබුනා එහෙම කරන්න කියලා. 415 00:39:21,775 --> 00:39:24,030 ඔයාට අසනීප උනාද? 416 00:39:24,031 --> 00:39:27,380 මම ඇත්තටම යම් දෙයකින් බැට කෑවා. 417 00:39:27,381 --> 00:39:29,569 මට විස්තර කිරීමක් ලැබෙයිද? 418 00:39:29,570 --> 00:39:33,617 ඔයාට පුලුවන්ද ඔයාගේ හදවතින් හොයාගන්න මේ වතාවේදී මාව විශ්වාස කරන්න පුලුවන්ද කියලා? 419 00:39:33,618 --> 00:39:35,374 මම ඒ ගැන කනගාටු වෙන්න වෙයිද? 420 00:39:35,375 --> 00:39:36,900 පැහැදිලිවම. 421 00:39:38,825 --> 00:39:40,682 ඉතින් ඒක දෙවෙනි අවස්ථාවකටත් කැමැත්ත දීමක්ද? 422 00:39:40,683 --> 00:39:41,843 අනිවාර්යෙන්ම ඔව්. 423 00:39:43,735 --> 00:39:46,280 ඒ මගෙ තාත්තා. මම ගියොත් හොඳයි. 424 00:39:46,305 --> 00:39:56,246 {\an9}{\an9}#ChalinduDeshan {\an9}{\an9}← Baicopelk.com 425 00:39:56,271 --> 00:40:06,213 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.