1
00:00:03,761 --> 00:00:12,957
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:00:13,029 --> 00:00:19,930
෴"චලිදු දේශන් (කිනා)"෴ කළ උපසිරැසි ගැන්වීමකි.
කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.
3
00:01:21,460 --> 00:01:23,561
ස්ටයිල්ස්, මොන මඟුලක්ද උබ කරන්නේ?
4
00:01:23,562 --> 00:01:25,296
අඩුමගානේ උබ ෆෝන් එකටවත් උත්තර දුන්නේ නෑනේ.
5
00:01:25,297 --> 00:01:27,764
උබ ගාව බැට් එකක් තියාන මොකද?
6
00:01:27,765 --> 00:01:29,098
මම හිතුවේ උබ විලෝපිකයෙක් කියලා.
7
00:01:29,099 --> 00:01:30,467
විලෝපි...
8
00:01:30,468 --> 00:01:32,936
බලහං, මම දන්නවා පරක්කුයි කියලා,
ඒත් උබ මේක අහන්න ඕන.
9
00:01:32,937 --> 00:01:35,405
මගෙ තාත්තා විනාඩි විස්සකට කලින් යනවා මම දැක්කා.
හදිසි වාතාරවරණයකට.
10
00:01:35,406 --> 00:01:37,373
බේකන් දෙපාර්තුමේන්තුවේ හැම නිළධාරියෙක්ම
එයාලා ගෙන්නනවා,
11
00:01:37,374 --> 00:01:39,409
පළාතේ පොලිසිය පවා.
12
00:01:39,410 --> 00:01:40,477
මොකටද?
13
00:01:40,478 --> 00:01:43,967
ව්‍යායාම කරන දෙන්නෙක් මළමිණියක් හොයාගෙන
තියෙනවා කැලේදී.
14
00:01:44,314 --> 00:01:47,282
- මළ මිණියක්?
- නෑ, වතුර තියෙන ශරීරයක්.
15
00:01:47,283 --> 00:01:49,793
ඔව්, ගොනෝ, මළ මිනියක්.
16
00:01:50,752 --> 00:01:52,855
- උබ කියන්නේ හරියට, මිනීමැරුමක් වගේද?
- කවුරුත් තාම දන්නෙ නෑ.
17
00:01:52,856 --> 00:01:54,790
දන්නේ ඒ කෙල්ලෙක්, අවුරුදු විස්සක විතර කියලයි.
18
00:01:54,791 --> 00:01:57,693
ඔහොම හිටාහං, එයාලා මිණිය හොයාගෙන නම්,
එහෙනම් එයාල වෙන මොනවද හොයන්නේ?
19
00:01:57,694 --> 00:02:01,633
ඒක තමයි හොඳම කොටස.
එයාලට හම්බවෙලා තියෙන්නේ මිණියෙන් භාගයයි.
20
00:02:03,898 --> 00:02:06,399
අපි යමු.
21
00:02:10,438 --> 00:02:12,740
අපි ඇත්තටම මේක කරනවද?
22
00:02:12,741 --> 00:02:16,376
උබනේ හැමවෙලාවෙම කියව කියව හිටියේ
මේ නගරයේ කිසිම දෙයක් උනේ නෑ කියලා.
23
00:02:16,377 --> 00:02:18,612
මම හැදුවේ අද රෑ හොඳ නින්දක් දාන්න
හෙට පුහුණුවීම් වලට කලින්.
24
00:02:18,613 --> 00:02:22,214
හරි, මොකද බංකුවේ ඉදගෙන ඉන්නවා කියන්නේ
අප්පිරියා වෙන දෙයක් හන්දා.
25
00:02:22,215 --> 00:02:26,619
නෑ, මොකද මම මේ අවුරුද්දේ සෙල්ලම් කරනවා.
අනික, මමයි මුල් පෙළ ක්‍රීඩකයා.
26
00:02:26,620 --> 00:02:27,887
ඒයි, ඒකනං නියමයි.
27
00:02:27,888 --> 00:02:31,624
හැමෝටම හීනයක් තියෙන්න ඕන,
දුකෙන් ඉන්න අයට උනත්.
28
00:02:31,625 --> 00:02:36,295
පුදුමේ කියන්නේ,
අපි මේ හොයන්නේ මිණියේ මොන කොටසද?
29
00:02:37,631 --> 00:02:40,031
මමවත් අඩුම ඒ ගැන හිතුවෙ නෑ.
30
00:02:40,032 --> 00:02:44,969
මොකද වෙන්නේ මේ මරපු කෙනාගේ
මිණිය තාමත් එතන තියෙනවනම්?
31
00:02:44,970 --> 00:02:48,250
ඒකත් මම හිතපු නැති දෙයක්.
32
00:02:49,041 --> 00:02:51,676
ඒක දැනගත්ත එක සැනීසමක්,
උබ එලියට යන්න මේක සැලසුම් කරේ
33
00:02:51,677 --> 00:02:53,176
උබට සුපුරුදු පරිදි ඇහුන විස්තර වලට අනුවනේ.
34
00:02:53,177 --> 00:02:55,145
මම දන්නවා.
35
00:02:55,146 --> 00:02:59,249
සමහරවිට ඇඳුම ලෙඩේ දරුණුවටම තියෙන
කෙනා ෆ්ලෑෂ් ලයිට් එක අල්ලගෙන ඉන්න ඕන නේද?
36
00:03:10,360 --> 00:03:12,094
- ඔහොම ඉන්න, එනවා!
- ස්ටයිල්ස්!
37
00:03:14,564 --> 00:03:17,362
ඔහොම හිටපං! ස්ටයිල්ස්!
38
00:03:26,442 --> 00:03:28,941
ස්ටයිල්ස්!
39
00:03:32,781 --> 00:03:34,349
ඔහොම්ම ඉන්නවා!
40
00:03:34,350 --> 00:03:36,250
ඔහොම ඉන්න, ඔහොම ඉන්න.
41
00:03:36,251 --> 00:03:38,484
මේ පොඩි අවලමා අයිති මට.
42
00:03:40,655 --> 00:03:41,888
තාත්තේ, කොහොමද ඔයාට?
43
00:03:41,889 --> 00:03:44,758
එහෙනම්, තමුන් මගෙ හැම
කෝල් එකක්ම අහගෙන ඉන්නේ?
44
00:03:44,759 --> 00:03:47,258
නෑ.
45
00:03:47,595 --> 00:03:50,095
වැඩක් නැති ඒවා නෑ,
46
00:03:50,531 --> 00:03:52,699
දැන්, කොහෙද තමුසෙගේ සුපුරුදු අපරාධ සහයකයා?
47
00:03:52,700 --> 00:03:54,667
කවුද, ස්කොට්ද?
48
00:03:54,667 --> 00:03:56,802
ස්කොට් ගෙදර.
49
00:03:56,803 --> 00:03:58,503
එයා කිව්වා අද රෑ හොදට නිදාගන්න
ඕන කියලා
50
00:03:58,504 --> 00:04:00,539
හෙට ආපහු ඉස්කෝලෙ යන පලවෙනි දවස හන්දා.
51
00:04:00,540 --> 00:04:03,771
මම විතරයි කැලේ ඉන්නේ. තනියම.
52
00:04:05,144 --> 00:04:07,643
ස්කොට්, තමුන් ඔහේ ඉන්නවද?
53
00:04:09,414 --> 00:04:11,914
ස්කොට්?
54
00:04:15,687 --> 00:04:18,456
ඉතින්, කොල්ලෝ,
මම ඔහේව ආපහු කාර් එකට එක්කරගෙන යන්නම්.
55
00:04:18,457 --> 00:04:19,789
ඔහේටයි මටයි
56
00:04:19,790 --> 00:04:24,161
කතා කරන්න තියෙනවා ආක්‍රමණ පෞද්ගලිකත්වය
කියලා දෙයක් ගැන.
57
00:05:36,729 --> 00:05:39,229
මගේ ඉන්හේලර් එක.
58
00:07:48,717 --> 00:07:51,186
මචං, ආලේපය ගැන බලාගෙන.
59
00:07:51,187 --> 00:07:54,147
යෝ, ජැක්සන්, යමු, මචං.
60
00:07:59,962 --> 00:08:01,395
හරි, බලමු මේක දිහා.
61
00:08:03,531 --> 00:08:05,798
හරි!
62
00:08:05,799 --> 00:08:08,836
කලුවර හන්දා හොඳට බලාගන්න බැරිවුනා,
ඒත් මට හොඳටම විශ්වාසයි ඒ වෘකයෙක්ත
63
00:08:08,837 --> 00:08:10,537
වෘකයෙක් උබේ හැපුවා?
64
00:08:10,538 --> 00:08:12,505
නෑ, වෙන්න බෑ.
65
00:08:12,506 --> 00:08:15,508
- මට වෘකයා කෑගහනවා ඇහුනා.
- නෑ, උබට ඇහුනේ නෑ.
66
00:08:15,509 --> 00:08:17,410
මොකක්ද උබ අදහස් කරේ, "නෑ, මට ඇහුනේ නෑ" කියන එකෙන්?
මට ඇහුන දේ ගැන උබ කොහොමද දන්නේ?
67
00:08:17,411 --> 00:08:20,546
මොකද කැලිෆෝනියාවේ වෘකයෝ නෑ, හරිද?
68
00:08:20,547 --> 00:08:22,415
අවුරුදු 60කින් විතර නෑ.
69
00:08:22,416 --> 00:08:23,615
- ඇත්තටමද?
- ඔව්, ඇත්තටම.
70
00:08:23,617 --> 00:08:26,484
වෘකයෝ කැලිෆෝනියාවේ නෑ.
71
00:08:26,485 --> 00:08:28,153
හරි එහෙනම්, උබ මම මේ කියන වෘක කතාව
විශ්වාස කරන්නේ නැත්නම්,
72
00:08:28,154 --> 00:08:30,622
එහෙනම් උබ අනිවාර්යෙන්ම මාව විශ්වසා කරන්නේ
නැතිවෙයි මම කියපුවාම
73
00:08:30,623 --> 00:08:32,756
මම මිණිය හොයාගත්තා කියලා.
74
00:08:32,757 --> 00:08:33,859
උබ මට විහිළු කරනවද?
75
00:08:33,860 --> 00:08:36,094
නෑ, බං. ඇත්ත කියන්නේ.
මම නරක හීන දකිනවා මාසෙක විතර ඉදන්.
76
00:08:36,095 --> 00:08:38,029
දෙවියනේ, ඒකනං පට්ට බං.
77
00:08:38,030 --> 00:08:41,332
මම කිව්වේ, මේක වෙන්න පුලුවන් මේ නගරයේ සිද්ධ
වුන හොඳම දේ...
78
00:08:41,333 --> 00:08:45,803
ලිඩියා මාර්ටින්ගේ උපතින් පස්සේ.
හේයි, ලිඩියා, ඔයා හරියට...
79
00:08:45,804 --> 00:08:48,633
...හරයිට ඔයා මාව ගනං ගන්නෑ වගේ.
80
00:08:48,707 --> 00:08:50,874
ඔයයි මේකට හේතුව, උබ දන්නවනේ.
81
00:08:50,875 --> 00:08:54,944
මාවත් උබෙ මෝඩ කමට ඇදල දාගත්තු එකට.
මාව සම්භන්ධයෙන්මයි මෝඩයා කරේ.
82
00:08:54,945 --> 00:08:57,180
උබෙන් මම මෝඩයා වුනාට පස්සේ මම රතු උනා.
83
00:08:57,181 --> 00:09:02,952
ඔයාල හැමෝම දන්න විදිහට, මිණියක් කැලේ
තිබිලා හොයාගත්තා ඊයේ රෑ.
84
00:09:02,953 --> 00:09:07,089
මට විශ්වාසයි ඔයාලා කැමතියි කියලා දැනගන්න
85
00:09:07,090 --> 00:09:10,125
එච්චර දරුණුවටම මොකක්ද වුනේ කියලා.
86
00:09:10,126 --> 00:09:13,493
ඒත් මම මෙතන ඉන්නේ ඔයාලට කියන්න
87
00:09:13,562 --> 00:09:16,831
පොලිසියෙන් සැකකාරයෙක්ව අත්තඩංගුවට අරගෙන,
88
00:09:16,832 --> 00:09:21,135
ඒකෙන් කියවෙන්නේ
ඔයාලට පුලුවන් සම්පූර්ණ අවධානය
89
00:09:21,136 --> 00:09:26,040
ඔයාලගේ මේසේ උඩ තියෙන නිර්දේශ පත්‍රයට යොමු කරවන්න.
90
00:09:37,685 --> 00:09:42,922
අම්මේ, මගෙ පලවෙනි දවසෙම කෝල්
තුනක් කියන්නේ පොඩ්ඩක් වැඩියි වගේ.
91
00:09:42,923 --> 00:09:44,523
හැමදෙයක්ම, මගෙ පෑන ඇරෙන්න.
92
00:09:44,524 --> 00:09:48,515
මගෙ දෙවියනේ, මට ඇත්තටම පෑන අමතක කරේ නෑ.
93
00:09:48,561 --> 00:09:50,162
හරි, හරි. මට යන්න වෙනවා. ආදරෙයි ඔයාට.
94
00:09:51,364 --> 00:09:53,863
මෙහෙම තියාගන්න උනාට සමාවෙන්න.
95
00:09:54,100 --> 00:09:57,236
ඉතින් ඔයා කියන්නේ එතකොට
සැන් ෆ්රැන්සිස්කෝ වල නෙමෙයි ඔයා හැදුනේ?
96
00:09:57,237 --> 00:10:00,772
නෑ, ඒත් අපි එහේ අවුරුද්දකට වැඩියෙන් හිටියා,
මගේ පවුලේ විශේෂතාවයක් හන්දා.
97
00:10:00,773 --> 00:10:07,553
එහෙනම්, හිතනවා බේකන් හිල්ස් ඔයාගේ අන්තිම නැවතුම්පල වෙයි කියලා.
98
00:10:12,251 --> 00:10:15,519
ලමයි, මේ අපේ අලුත් ශිෂ්‍යයාව,
ඇලිසන් ආර්ජෙන්ට්.
99
00:10:15,520 --> 00:10:19,700
පුලුවන් උපරිම සහයෝගය දක්වන්න
ඇයව පිළිගන්න.
100
00:10:26,797 --> 00:10:28,331
ස්තූතියි.
101
00:10:28,332 --> 00:10:33,121
අපි පටං ගමු කෆ්කාගේ විපරීතතාවයෙන්,
133 වෙනි පිටුවේ තියෙන.
102
00:10:51,120 --> 00:10:54,111
ඔය ජැකට් එකනම් ඇතත්ටම නියමයි.
103
00:10:54,656 --> 00:10:56,357
කොහෙන්ද ඕක ඔයා ගත්තේ?
104
00:10:56,358 --> 00:10:59,860
මගෙ අම්මා මේක අරගෙන තියෙන්නේ
සැන් ෆ්රැන්සිස්කෝ වල තියෙන කඩේකින්.
105
00:10:59,861 --> 00:11:02,096
එහෙනම් ඔයයි මගේ අලුත් හොඳම යාලුවා.
106
00:11:02,097 --> 00:11:04,597
හේයි, ජැක්සන්.
107
00:11:04,599 --> 00:11:07,867
කාටහරි මට කියන්න පුලුවන්ද
මේ අලුත් කෙල්ල මෙහාට ආපු විනාඩි පහ ඇතුලත කොහොමද,
108
00:11:07,868 --> 00:11:10,670
එයා එකතුවුනේ ලිඩියාගේ කණ්ඩායමත් එක්ක?
109
00:11:10,671 --> 00:11:12,605
මොකද එයා ලස්සනයි.
110
00:11:12,606 --> 00:11:14,674
ලස්සන මිනිස්සු එකට රංචු ගැහෙනවා.
111
00:11:14,675 --> 00:11:16,842
ඉතින්, මේ සති අන්තයේ, පාටියක් තියෙනවා.
112
00:11:16,843 --> 00:11:17,910
පාටියක්?
113
00:11:17,911 --> 00:11:20,713
ඔව්. සිකුරාදා රෑට.
ඔයත් එන්න.
114
00:11:20,714 --> 00:11:24,883
මට බෑ. මේ සිකුරාදා පවුලේ අය එකට ඉන්න දවස.
ආරාධනා කරාට ස්තූතියි.
115
00:11:24,884 --> 00:11:28,320
ඔයාට විශ්වාසද? මම කියන්නේ,
හැමෝම මේ කෝලාහාලයෙන් පස්සේ යනවා.
116
00:11:28,321 --> 00:11:30,121
ඔයා කියන්නේ ෆුට්බෝල් ගැනද?
117
00:11:30,122 --> 00:11:33,924
ෆුට්බෝල් කියන්නේ බේකන් වල විහිලුවක්.
ලක්ක්රොස් කියලා සෙල්ලමක් මෙහේ තියෙනවා.
118
00:11:33,925 --> 00:11:36,193
අපියි පළාතේ ශූරතාවය දිනුවේ පහුගිය
අවුරුදු තුනේම.
119
00:11:36,194 --> 00:11:38,596
මොකද ඒ නිසැකයෙන්ම කණ්ඩායමේ නායකයා හන්දා.
120
00:11:38,597 --> 00:11:40,164
ඉතින්, අපිට විනාඩි කීපයකින් පුහුණුවීම් පටං ගන්නවා.
121
00:11:40,165 --> 00:11:41,564
ඔයාට වෙන කොහෙවත් යන්න නැත්නම්...
122
00:11:41,565 --> 00:11:46,736
- ඉතින්, මාත් යනවා...
- නියමයි. ඔයත් එන්න.
123
00:11:49,507 --> 00:11:53,842
ඒත් ඔයා සෙල්ලම් කරොත්,
මට බංකුවේ ඉදං කතා කරන්න කවුරුවත්ම නෑ.
124
00:11:53,843 --> 00:11:55,377
උබ ඇත්තටම උබේ හොඳම යාලුවාට
මෙහෙම කරනවද?
125
00:11:55,378 --> 00:11:58,480
මට ආපහු ඉදගෙන ඉන්න බෑ.
මගෙ මුලු ජීවිතේම පසුපෙළයි හිටියේ.
126
00:11:58,481 --> 00:12:00,382
මේ වාරයේ, මම ඉදිරිපෙළට යනවා.
127
00:12:07,123 --> 00:12:08,723
- මැක්කෝල්!
- ඔව්?
128
00:12:08,724 --> 00:12:11,225
තමුන් ගෝල් එකට යනවා.
129
00:12:12,429 --> 00:12:13,796
- මම කවදාවත් සෙල්ලම් කරලා නෑ.
- මම දන්නවා.
130
00:12:13,797 --> 00:12:16,365
ලකුණු ටිකක් එකතු කරගත්තහම මේ කොල්ලොන්ට
විශ්වාසයක් ලැබෙයි.
131
00:12:16,366 --> 00:12:17,999
අනික මේ පළවෙනි දවස.
132
00:12:18,000 --> 00:12:19,966
එයාලව ශක්තිමත් කරලා ගන්නවා!
133
00:12:19,967 --> 00:12:21,069
මට මොකද වෙන්නේ?
134
00:12:21,070 --> 00:12:23,538
එක්කවත් මූණෙ වද්දගන්නෙ නැතිව ඉන්න බලනවා.
135
00:12:23,538 --> 00:12:26,039
යමු! එනවලා!
136
00:12:33,915 --> 00:12:35,649
කවුද ඒ?
137
00:12:35,650 --> 00:12:39,211
අරයද? මම දන්නෙ නෑ ඒ කවුද කියලා.
138
00:12:40,221 --> 00:12:42,720
ඇයියේ?
139
00:12:43,157 --> 00:12:45,157
එයා මගෙ ඉංග්‍රීසි පන්තියේ ඉන්නේ.
140
00:12:58,137 --> 00:13:03,326
ඔහේගේ මූණ අල්ලගන්නයි වෙන්නේ, මැක්කෝල්!
141
00:13:21,125 --> 00:13:22,426
හරි!
142
00:13:33,837 --> 00:13:35,770
පේන විදිහටනම් එයා ගොඩක් හොඳයි වගේ.
143
00:13:35,771 --> 00:13:38,271
ඔව්, ගොඩක් හොඳයි.
144
00:13:46,649 --> 00:13:49,148
දෙවියනේ.
145
00:14:14,507 --> 00:14:15,574
ඒ මගේ යාලුවා!
146
00:14:30,155 --> 00:14:34,859
මම දන්නේ නෑ මොකක් උනාද කියලා. ඒක හරියට මුලු ලෝකෙම
වෙලාව මට තිබ්බා වගේ බෝලේ අල්ලගන්න.
147
00:14:34,860 --> 00:14:37,394
අනික ඒක විතරක් නෙමෙයි පුදුම හිතෙන එකම දේ.
148
00:14:37,395 --> 00:14:40,830
මට ඇහෙන්නේ නැතිව තියෙන්න ඕන ඒවත් මට ඇහෙනවා.
ගඳ සුවඳ දැනෙනවා.
149
00:14:40,831 --> 00:14:43,332
ගඳ සුවඳ දැනෙනවා? මොන වගේද?
150
00:14:44,202 --> 00:14:47,137
හරියට මින්ට් මොජීටෝ චුවින්ගම් එකක් උබෙ සාක්කුවේ තියෙනවා වගේ.
151
00:14:47,138 --> 00:14:50,468
මම ගාව කිසිම මින්ට් මොජිටෝ...
152
00:14:54,477 --> 00:14:56,813
ඉතින් මේ හැම දෙයක්ම පටං ගත්තේ හැපිල්ලෙන්.
153
00:14:56,814 --> 00:15:00,182
මොකද වෙන්නේ ඒක වසංගතයක් වගේනම්, හරියට මගේ
ශරීරය ඇඩ්රිනලින් එක්ක ගලනවා වගේ
154
00:15:00,183 --> 00:15:02,317
මම යම් දේකින් පුදුම වෙන්න කලින් වගේ?
155
00:15:02,318 --> 00:15:03,919
උබ දන්නවද?
මම ඇත්තටම හිතන්නේ මම මේ ගැන අහල තියෙනවා.
156
00:15:03,920 --> 00:15:06,921
ඒක විශේෂ ආසාධනයක්.
157
00:15:06,922 --> 00:15:08,356
- උබ ඇත්තටමද කියන්නේ?
- ඔව්.
158
00:15:08,357 --> 00:15:11,797
හරි, මම හිතන්නේ ඒකට කියන්නේ වෘකමානත්වය කියලා.
159
00:15:12,428 --> 00:15:13,695
ඒ මොකක්ද? ඒක නරකයිද?
160
00:15:13,696 --> 00:15:14,896
අපොයි ඔව්, ඒක තමයි නරකම දේ
161
00:15:14,897 --> 00:15:17,197
ඒත් මාසෙට එක පාරයි.
162
00:15:17,198 --> 00:15:18,899
මාසෙකට එක පාරක්?
163
00:15:18,900 --> 00:15:21,402
පුර හඳ තියෙන දවසේ රෑට.
164
00:15:23,037 --> 00:15:24,104
මනුස්සයෝ...
165
00:15:24,105 --> 00:15:26,039
උබට විතරයි වෘකයා කෑගහනවා ඇහුනේ.
166
00:15:26,040 --> 00:15:27,774
මෙතන මගේ මොනව හරි නරක දෙයක් තියෙන්න පුලුවන්.
167
00:15:27,775 --> 00:15:29,409
මම දන්නවා! උබ මිනිස් වෘකයෙක්!
168
00:15:31,378 --> 00:15:33,647
හරි, පැහැදිලිවම මම විහිලුවක් කරේ.
169
00:15:33,648 --> 00:15:36,949
ඒත් උබ මාව දැක්කොත්මට හොයා ගන්න පුලුවං හැම
රිදී දෙයක්ම උණු කරන්න හදනවා,
170
00:15:36,950 --> 00:15:40,040
ඒ මොකද සිකුරාදා තමයි පුර හඳ.
171
00:15:40,287 --> 00:15:42,021
නෑ, මට පුලුවං දිවුරන්න මේ එතනමයි කියලා.
172
00:15:42,022 --> 00:15:44,322
මම මිණිය දැක්කා, මුවෝ ආවේ මෙතනින්.
173
00:15:44,323 --> 00:15:46,824
මගේ ඉන්හේලර් එක වට්ටගත්තා.
174
00:15:46,827 --> 00:15:48,827
සමහරවිට මිණීමරුවා මිණිය අයින් කරන්න ඇති.
175
00:15:48,828 --> 00:15:52,931
එයා එහෙම කරානම්, මම හිතන්නේ එයා මගේ ඉන්හේලර් එකත් අරං ගිහින්.
මේක ඩොලර් 80ක් විතර වෙනවා.
176
00:16:00,438 --> 00:16:02,938
තමුසෙලා මෙතන මොනවද කරන්නේ?
177
00:16:05,644 --> 00:16:07,544
මේක පෞද්ගලික දේපළක්.
178
00:16:07,545 --> 00:16:09,546
සමාවියං, මචං, අපි දැනං හිටියේ නෑ.
179
00:16:09,547 --> 00:16:13,383
ඔව්, අපි මේ දෙයක් හොය හොය හිටියේ, ඒත්...
180
00:16:13,384 --> 00:16:15,884
ඒක අමතක කරන්න.
181
00:16:24,594 --> 00:16:25,762
හරි එහෙනම්, වරෙං,
මට වැඩට යන්න තියෙනවා.
182
00:16:25,763 --> 00:16:28,131
මචං, ඒ ඩෙරෙක් හේල්.
183
00:16:28,132 --> 00:16:30,932
උබට මතකනේ නේද?
ඌ අපිට වඩා අවුරුදු කීපයයි වැඩිමල්.
184
00:16:30,933 --> 00:16:33,001
- මොකක් මතකද?
- එයාගේ පවුල.
185
00:16:33,002 --> 00:16:36,203
එයාල මැරුණා ගින්ණෙන්,
හරියට, අවුරුදු දහයකට වගේ උඩදී.
186
00:16:36,204 --> 00:16:38,040
මට පුදුම එයා අපාහු ආපු එක.
187
00:16:40,175 --> 00:16:42,243
එනවා.
188
00:17:10,503 --> 00:17:12,671
හලෝ, පූසෝ.
189
00:17:39,764 --> 00:17:40,831
මම ඒක දැක්කෙ නෑ.
190
00:17:40,832 --> 00:17:42,032
මම මගෙ ඇස් පාරෙන් අහකට ගත්තා,
191
00:17:42,033 --> 00:17:45,302
හරියට, තත්පර දෙකක් වගේ මගේ අයිපොඩ් එකේ සිංදුව මාරු කරන්න,
එතකොට මේ බල්ලා,
192
00:17:45,303 --> 00:17:46,369
කොහේ ඉදලද ආවා!
193
00:17:46,370 --> 00:17:48,504
හරි ඉතිං, සන්සුන් වෙන්න.
194
00:17:48,505 --> 00:17:51,108
ඔයාට මතකද කොහෙදිද ඒක සිද්ධ වුනේ කියලා,
එතකොට මට පුලුවන් සත්ත්ව පාලනයව යවන්න ඒකව හොයාගන්න?
195
00:17:51,109 --> 00:17:54,477
නෑ!මම කියන්නේ, ඔව්,
මම දන්නවා කොහෙදිද හැප්පුනේ කියලා, ඒත් බල්ලා...
196
00:17:54,478 --> 00:17:57,408
- කොහෙද ඒකා?
- මගේ කාර් එකේ.
197
00:18:02,386 --> 00:18:04,352
ඔයා හොඳින්ද?
198
00:18:04,353 --> 00:18:06,354
එයා ටිකක් බයවෙලා විතරයි.
199
00:18:06,355 --> 00:18:08,423
අපි දෙන්නටත් ඒ දේමනේ වුනේ.
200
00:18:08,424 --> 00:18:10,090
බලමු මටත් මොකක් හරි වාසනාවක් තියේද කියලා.
201
00:18:19,434 --> 00:18:21,934
මම හිතන්නේ මෙයාගේ කකුල කැඩිලා.
202
00:18:22,070 --> 00:18:24,204
මම දැකල තියෙනවා ඩොක්ටර් ඕන තරම් පතුරු බඳිනවා.
203
00:18:24,205 --> 00:18:27,775
ඒක මට කරන්න පුලුවන්
ඊටපස්සේ මෙයාට වේදනානාශක දෙන්න පුලුවන් දැනට.
204
00:18:27,776 --> 00:18:29,909
හරි, මගෙ බෑග් එකේ ෂර්ට් එකක් තියෙනවා
205
00:18:29,910 --> 00:18:32,578
මට ඔයාට කරදර කරන්න ඕන නෑ.
206
00:18:32,579 --> 00:18:35,079
මෙන්න.
207
00:18:49,962 --> 00:18:52,461
මොකද?
208
00:18:52,464 --> 00:18:54,964
මම මොකවත් දැක්කේ නෑ.
209
00:19:00,172 --> 00:19:04,142
ස්තූතියි මෙහෙම කරනවට.
මට දැනෙන්නේ ඇත්තටම මෝඩියක් වගේ.
210
00:19:05,042 --> 00:19:06,343
කොහොමද ආවේ?
211
00:19:06,344 --> 00:19:10,815
මම දන්නේ නෑ.
මොකද මම සම්පූර්ණයෙන්ම කෙල්ලෙක් වගේ බයවෙලා හිටියේ.
212
00:19:10,816 --> 00:19:12,315
ඔයා කෙල්ලෙක් තමයි.
213
00:19:12,316 --> 00:19:15,984
මම බයවුනේ හරියට ලමිස්සියක් වගේ,
අනික මම ලමිස්සියක් නෙමෙයි.
214
00:19:15,985 --> 00:19:17,719
මොන විදිහේ කෙල්ලෙක්ද ඔයා?
215
00:19:17,720 --> 00:19:20,122
ඊට වැඩිය මුරණ්ඩුයි.
216
00:19:20,123 --> 00:19:22,091
අන්තිමට, මම හිතන්නේ මම මුරණ්ඩුයි.
217
00:19:22,092 --> 00:19:23,859
මාත් බයවුනා.
218
00:19:23,860 --> 00:19:26,522
සමහරවිට මම අඬන්නත් තිබුනා.
219
00:19:26,963 --> 00:19:30,299
මනුස්සයෙක් විදිහට නෙමෙයි, කොහොමත්.
හරියට ඉන්න ලොකුම ලමිස්සි වගේ.
220
00:19:31,533 --> 00:19:34,524
- මට දුකයි.
- ඔව්, හරි.
221
00:19:37,339 --> 00:19:40,589
ඉතින්, පේන විදිහෙන්නම් මෙයා ජීවත් වෙයි.
222
00:19:41,310 --> 00:19:44,745
මට හොඳටම විශ්වාසයි
එයාව ඔයාගේ සුරතලා කරගන්නත් පුලුවන්, ඔයාට ඕනනම්.
223
00:19:44,746 --> 00:19:46,147
මම එහෙම හිතන්නේ නෑ.
224
00:19:46,148 --> 00:19:48,716
මොනවද අනේ. ඔයා මෙයාට නඩු දාන්න ඕන නෑ.
225
00:19:48,717 --> 00:19:50,785
මම අහලා තියෙනවා මේ වර්ගය ගොඩක් විවාදශීලියි කියලා.
226
00:20:01,696 --> 00:20:03,963
ඔයා දැක්කනේ?
227
00:20:03,964 --> 00:20:06,464
එයා ඔයාට කැමතියි.
228
00:20:08,602 --> 00:20:11,101
මොකද?
229
00:20:11,670 --> 00:20:13,138
මම දන්නෙ නෑ. සමාවෙන්න.
230
00:20:13,139 --> 00:20:14,840
ඇස්පිහාටුවක් තියෙනවා ඔයාගේ කම්මුලේ.
231
00:20:14,841 --> 00:20:17,340
අඬපු නිසා වෙන්න ඇති.
232
00:20:28,153 --> 00:20:30,652
ස්තූතියි.
233
00:20:30,655 --> 00:20:33,155
හරි.
234
00:20:34,192 --> 00:20:37,161
ඉතින්, මම පුදුම වුනා...
235
00:20:38,363 --> 00:20:40,196
මම කියන්නේ...
236
00:20:40,197 --> 00:20:43,132
ඇත්තටම පවුලේ හමුවක් තියෙනවද සිකුරාදට,
237
00:20:43,133 --> 00:20:48,571
නැත්නම් ඔයා හිතනවද ඔයා මාත් එක්ක අර පාටියට
යන්න කැමතියි කියලා?
238
00:20:48,572 --> 00:20:51,241
පවුලේ හමුවීම සම්පූර්නයෙන්ම බොරුවක්.
239
00:20:52,275 --> 00:20:54,966
එහෙනම් හා කියන එකද, ඔයා යනවද?
240
00:20:55,211 --> 00:20:56,711
අනිවාර්යෙන්ම ඔව්.
241
00:22:52,887 --> 00:22:55,386
සුභ උදෑසනක්.
242
00:23:06,098 --> 00:23:08,067
හරි එහෙනම්, පොඩි එකෝ.
243
00:23:08,068 --> 00:23:10,503
කොහොමද තමුසෙ මට කියන්නේ
ඒ සාරුව හොයාගත්තේ කොහෙන්ද කියලා.
244
00:23:10,504 --> 00:23:14,701
- මොකක්ද?
- කොහෙන්ද උබේ ඔය සාරුව හොයාගත්තේ?
245
00:23:18,310 --> 00:23:21,669
මගෙ අම්ම තමයි ඉතින් කෑම බීමනං ගේන්නේ.
246
00:23:21,714 --> 00:23:23,047
දැන්, අහහගන්නවා, මැක්කෝල්.
247
00:23:23,048 --> 00:23:25,416
තමුසෙ මට කියන්න ඕන ඒ මොකක්ද කියලා
සහ කාගෙන්ද තමුසෙ ඒක ගන්නේ කියලා,
248
00:23:25,417 --> 00:23:28,452
මොකද මෙතන කිසිම විදිහක් නෑ, එවුංව ඒ විදිහට
පිට්ටනියෙන් පයින් ගහලා විසිකරලා දාන්න උබට,
249
00:23:28,453 --> 00:23:30,587
මොනවහරි රසායනික හුවාරනයක් නැතිව.
250
00:23:30,588 --> 00:23:33,087
ඔයා කියන්නේ ස්ටෙරොයිඩ් ගැන.
251
00:23:33,324 --> 00:23:34,525
තමුසේ ස්ටෙරොයිඩ් ගන්නවද?
252
00:23:34,526 --> 00:23:36,559
මොන මඟුලක්ද තමුසෙට වෙලා තියෙන්නේ, මැක්කෝල්?
253
00:23:36,560 --> 00:23:39,662
මට මොකක්ද වෙලා තියෙන්නේ?
තමුසෙට ඇත්තටම දැනගන්න ඕනද?
254
00:23:39,663 --> 00:23:40,997
ඔව්, මට දැනගන්න ඕන!
255
00:23:40,998 --> 00:23:42,832
මොකද මට දකින්න පුලුවං, අහන්න පුලුවං, සහ ගඳ සුවඳ දැනෙනවා
256
00:23:42,833 --> 00:23:44,332
මට දකින්න බැරි, ඇහෙන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති දේවල් වල.
257
00:23:44,333 --> 00:23:46,568
විශ්වාස කරන්න බැරි දේවල් මම කරනවා,
මම නින්දෙන් ඇවිදිනවා..
258
00:23:46,569 --> 00:23:49,137
සැතපුම් තුනක් කැලේ මැදට,
මට හොදටම විශ්වාසයි
259
00:23:49,138 --> 00:23:52,107
මට පිස්සු හැදිලා කියලා!
260
00:23:56,646 --> 00:24:00,414
උබ විහිළුකාරයෙක් කියලනේ හිතන්නේ. එහෙමනේ, මැක්කෝල්?
261
00:24:00,415 --> 00:24:03,718
උබ දෙයක් හංගනවා කියලා මම දන්නවා.
මම ඒ මොකක්ද කියලා හොයාගන්නං.
262
00:24:03,719 --> 00:24:05,019
ඒකට කොච්චර කාලයක් ගියත් මට කමක් නෑ.
263
00:24:09,157 --> 00:24:11,324
ස්කොට්! ස්කොට්, ඔහොම හිටපං.
264
00:24:11,325 --> 00:24:13,193
ස්ටයිල්ස්, මම පළවෙනි වටේ මේ සෙල්ලම් කරන්නේ,
මනුස්සයෝ, එතකං ඉන්න බැරිද?
265
00:24:13,194 --> 00:24:16,329
ඔහොම හිටපංකෝ, හරිද?
මට තාත්තා ෆෝන් එකෙන් කියපු දෙයක් ඇහුනා.
266
00:24:16,330 --> 00:24:18,131
ලොස් ඇන්ජලීස් වල විද්‍යාගාරයක ඉදලා
විශ්ලේෂකයෙක් ඇවිත්.
267
00:24:18,132 --> 00:24:19,899
එයාලා කැලේ තිබ්බ මිණියේ තිබිලා
සතෙකුගේ රෝම වගයක් හොයාගෙන!
268
00:24:19,900 --> 00:24:21,668
- ස්ටයිල්, මට යන්න වෙනාව.
- හිටපංකෝ, එපා! ස්කොට්!
269
00:24:21,669 --> 00:24:24,671
උබ විශ්වාස කරන්නේ නෑ ඒ
සතා මොකාද කියපුවාහම!
270
00:24:24,672 --> 00:24:26,439
ඒ වෘකයෙක්.
271
00:24:26,440 --> 00:24:27,974
එන්න! වටේට එකතු වෙන්න!
272
00:24:27,975 --> 00:24:30,242
ඕක මෙහාට ගේන්න, එන්න!
273
00:24:30,243 --> 00:24:32,743
එන්න!
274
00:24:34,214 --> 00:24:36,714
ප්‍රශ්ණයක් තියෙනවද, මැක්කෝල්?
275
00:24:36,715 --> 00:24:37,782
- මොකක්ද?
- ඔයා ඔයාගේ අත ඉස්සුවානේ.
276
00:24:37,784 --> 00:24:41,253
- ඔයාට ප්‍රශ්ණයක් තියෙනවද?
- නෑ. මම නිකම්...
277
00:24:41,254 --> 00:24:42,454
මොකවත් නෑ. සමාවෙන්න.
278
00:24:42,455 --> 00:24:44,822
හරි. ඔයාල දන්නවනේ මේක වෙන හැටි..
279
00:24:44,823 --> 00:24:47,323
ඔයාල හරියට පහර දුන්නේ නැත්නම්,
280
00:24:47,359 --> 00:24:49,627
මුලු වාරය ඉවර වෙනකම්ම ඔයාලට වෙන්නේ බංකුවේ ඉදගෙන ඉන්න.
281
00:24:49,628 --> 00:24:53,731
ඔයාලා පහර දුන්නොත්, ඔයාලට සෙල්ලම් කරන්න පුලුවන්.
ඔයාලගෙ දෙමාපියෝ සතුටු වෙයි.
282
00:24:53,732 --> 00:24:55,332
ඔයාලගේ පෙම්වතියෝ ආදරය කරයි!
283
00:24:56,400 --> 00:24:58,702
වෙන හැමදෙයක්ම
284
00:24:58,703 --> 00:25:00,337
හිනාවෙලා අයින් කරන්න.
285
00:25:00,338 --> 00:25:03,372
දැන්, මෙතනින් අයින් වෙලා
ඔහේලට පුලුවන් දේ මට පෙන්නන්න!
286
00:25:03,373 --> 00:25:05,542
- යනවලා!
- යමු! යමු!
287
00:26:13,306 --> 00:26:15,805
මැක්කෝල්! මෙහාට එනවා!
288
00:26:15,842 --> 00:26:17,909
දෙවියන්ගේ නාමයෙන් මොකක්ද ඒ?
289
00:26:17,910 --> 00:26:20,077
මේක ලැක්ක්රෝස් පිට්ටනිය.
290
00:26:20,078 --> 00:26:22,580
මොකද, තමුසෙ හදන්නේ ජිම්නාස්ටික් කණ්ඩායමක් හදන්නද?
291
00:26:22,581 --> 00:26:24,582
- නෑ, කෝච්.
- මොන මඟුලක්ද ඒ?
292
00:26:24,583 --> 00:26:27,585
මම දන්නෙ නෑ.
මම පහර දෙන්න විතරයි උත්සාහ කරේ.
293
00:26:27,586 --> 00:26:29,219
හරි, ඉතිං, තමුසේ පහර දුන්නනේ.
294
00:26:29,220 --> 00:26:31,720
ඉතිං මොකක් කියලද හිතන්නේ?
295
00:26:31,722 --> 00:26:33,723
තමුන් තමයි ආරම්භකයා, කොල්ලෝ.
296
00:26:33,724 --> 00:26:35,992
ඔයයි මුල් පෙළ වෙන්නේ.
297
00:26:35,993 --> 00:26:37,393
එන්න!
298
00:26:37,394 --> 00:26:39,894
මුල් පෙළ!
299
00:27:15,830 --> 00:27:19,231
ඇතුලට එන්න. උබ මේක බලන්න ඕන.
300
00:27:19,232 --> 00:27:22,102
මම මුලු රෑම කියවපු එකයි කරේ.
වෙබ් සයිට්, පොත්.මේ හැම තොරතුරක්ම.
301
00:27:22,103 --> 00:27:23,736
කොච්චරක් විතර තොරතුරු අද එකතු කරගත්තද?
302
00:27:23,737 --> 00:27:25,571
ගොඩක්. ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනේ. හරි, අහගන්නවා.
303
00:27:25,572 --> 00:27:27,706
මේක ශරීරය ගැනද?
එයාල හොයාගෙනද කවුද ඒ කියලා?
304
00:27:27,707 --> 00:27:29,808
නෑ, එයාල තාම මිනිස්සුන්ගෙන් ප්‍රශ්ණ කරනවා,
ඩෙරෙක් හේල්ගෙන් පවා.
305
00:27:29,809 --> 00:27:31,243
අපි කලින් දවසේ කැලේදී දැකපු කෙනානේ.
306
00:27:31,244 --> 00:27:33,444
හරි! ඔව්. ඒත් මේ එක් නෙමෙයි, හරිද?
307
00:27:33,445 --> 00:27:36,648
- මොකක්ද, එහෙනම්?
- කලින් දවසේ කරපු විහිලුව මතකද?
308
00:27:36,649 --> 00:27:38,851
තවත්නම් එක් විහිළුවක් නෙමෙයි.
309
00:27:38,852 --> 00:27:41,119
වෘකයා. කැලේදී සිද්ධ වුන හැපීම.
310
00:27:41,120 --> 00:27:43,955
මේ හැම එකක්ම මම කියවන්න ගත්තා.
ඔයා අඩුහ ගානේ වෘකයෙක්ගේ කෑගැහිල්ලවත් දන්නවද?
311
00:27:43,956 --> 00:27:46,024
- මම දැනගන්න ඕනද?
- ඒක සළකුණක්, හරිද?
312
00:27:46,025 --> 00:27:49,660
වෘකයෙක් තනියම ඉද්දී, ඌ ඉන්න තැන
කණ්ඩායමට හොයාගන්නයි කෑගහන්නේ.
313
00:27:49,661 --> 00:27:52,396
ඉතින් උබට ඇහුනනම් වෘකයෙක්ගේ කෑගැහිල්ලක්, ඒ කියන්නේ
අනිත් එවුනුත් මේ ලඟයි ඇත්තේ.
314
00:27:52,397 --> 00:27:55,399
- සමහරවිට කණ්ඩායමක්ම වෙන්න පුලුවන්.
- වෘකයොන්ගේ කණ්ඩායමක්?
315
00:27:55,400 --> 00:27:57,900
නෑ, මිනිස් වෘකයොන්ගේ.
316
00:27:59,504 --> 00:28:01,505
උබ ඇත්තටම මේකට මගෙ කාලේ නාස්ති කරනවද?
317
00:28:01,506 --> 00:28:03,172
උභ දන්නවනේ ඇලිසන්ව මට තව පැයකින් ගන්න තියෙනවා.
318
00:28:03,173 --> 00:28:05,207
මම අද පිට්ටනියේදී උබෙ වැඩ දැක්කා, ස්කොට්.
319
00:28:05,208 --> 00:28:09,145
හරි, උබ කරපු නැති දේ පුදුමාකාරයි,
හරිද? ඒක විශ්වාස කරන්නත් බෑ.
320
00:28:09,146 --> 00:28:11,547
- ඔව්, ඉතින් මම හොඳ පහරක් ගැහුවා.
- නෑ, උබ කරේ විශ්වාස කරන්න බැරි පහර දීමක්,
321
00:28:11,548 --> 00:28:14,617
මම කියන්නේ, උබ හෙලවෙන විදිහ, උබේ වේගය,
උබේ ක්‍රියාවන්.
322
00:28:14,618 --> 00:28:17,185
එකරැයකින් මිනිස්සුන්ට ඒ දේ කරන්න බෑ.
323
00:28:17,186 --> 00:28:18,853
ඒවගේම මෙතන දර්ශණයක් වගේම අවබෝධයකුත් තියෙනවා,
324
00:28:18,854 --> 00:28:21,357
හිතන්න එපා ඔබට ඉන්හේලර් එක තවදුරටත්
ඕන නෑ කියන එක මම දන්නෙ නෑ කියලා.
325
00:28:21,358 --> 00:28:23,325
හරි! මචං, මට මේ ගැන දැන් හිතන්න බෑ.
326
00:28:23,326 --> 00:28:25,292
- අපි හෙට කතා කරමු.
- හෙට? මොකක්? බෑ!
327
00:28:25,293 --> 00:28:26,761
අදයි පුර හඳ. උබට තේරුනේ නැද්ද?
328
00:28:26,762 --> 00:28:29,197
උබ මොනවද කරන්න හදන්නේ?
මාව මුල්පෙලට තේරුනා විතරයි.
329
00:28:29,198 --> 00:28:32,299
මම හමුවීමක් යොදාගත්තා මාත් එක්ක එලියට යනවා කියන
එක විශ්වසා කරන්න බැරි කෙල්ලෙක් එක්ක,
330
00:28:32,300 --> 00:28:35,536
මගේ ජීවිතේ හැමදෙයක්ම කොහොම හරි සම්පූර්ණයි.
ඇයි උබ ඒක විනාශ කරන්න හදන්නේ?
331
00:28:35,537 --> 00:28:38,037
උබට උදව් කරන්නයි මම හදන්නේ.
332
00:28:38,239 --> 00:28:40,739
උබ දුෂ්ටයෙක්, ස්කොට්.
333
00:28:40,809 --> 00:28:43,344
උබ දන්නවනේ, හඳෙන් විතරක් නෙමෙයි උබව
කායික වශයෙන් වෙනස් කරන්නේ කියලා.
334
00:28:43,345 --> 00:28:48,047
උබට ලේ පිපාසය ආපුවාමත් ඒ දේ වෙනවා.
335
00:28:48,048 --> 00:28:51,437
- ලේ පිපාසය?
- ඔව්, උබව මිණිමරණ්න පොළඹවනවා.
336
00:28:51,819 --> 00:28:53,886
මට දැනටමත් මිණීමරණ්න පටං ගන්න හිතෙනවා, ස්ටයිල්ස්.
337
00:28:53,887 --> 00:28:56,386
උබ මේක අහන්න ඕන.
338
00:28:57,657 --> 00:29:01,460
"වෙනස් වීම සිඳුවිය හැකියි තරහවෙන් හෝ
ඔබේ නාඩි වැටීම වේගවත් කරවන ඕනෑම දෙයකින්."
339
00:29:01,461 --> 00:29:04,228
හරිද එහෙනම්? ඇලිසන් ඇරෙන්න උබේ ස්පන්දය වැඩිකරන
කිසිම කෙනෙක්ව මම දැකලා නෑ.
340
00:29:04,229 --> 00:29:07,265
උබ මේ හමුවීම නවත්තන්න ඕන.
මම එයාට දැන් කෝල් කරන්නම්.
341
00:29:07,266 --> 00:29:08,699
- මොනවද උබ කරන්නේ?
- මම හමුවීම අවලංගු කරනවා.
342
00:29:08,700 --> 00:29:11,201
එපා, දියං මට ඕක!
343
00:29:21,747 --> 00:29:24,246
මට සමාවියං.
344
00:29:26,350 --> 00:29:30,849
මම ඒ පාටියට යන්න ලෑස්ති වෙන්න ඕන.
345
00:29:37,193 --> 00:29:38,927
මට සමාවෙන්න.
346
00:30:03,518 --> 00:30:05,486
අම්මේ!
347
00:30:05,487 --> 00:30:07,986
මේක පාටියක්ද නැත්නම් හමුවීමක්ද?
348
00:30:09,589 --> 00:30:11,258
සමහරවිට දෙකම.
349
00:30:11,259 --> 00:30:13,794
- එතකොට එයාගේ නම...
- ඇලිසන්.
350
00:30:13,795 --> 00:30:16,294
ඇලිසන්. ලස්සනයි.
351
00:30:18,165 --> 00:30:20,132
ස්තූතියි.
352
00:30:20,133 --> 00:30:23,035
අපි කතා කරන්න ඕන නෑනේ නේද?
353
00:30:23,036 --> 00:30:24,803
අම්මේ, මට ඔයත් එක්ක ලිංගිකත්වය ගැන කතා කරන්න බෑ.
354
00:30:24,804 --> 00:30:26,772
මගෙ දෙවියනේ.
355
00:30:26,773 --> 00:30:30,508
නෑ, මම කිව්වේ ටැංකිය පුරවලා තියෙන එක ගැන.
දෙනව මට ඕක ආපහු.
356
00:30:30,509 --> 00:30:31,744
ඔයා ඇත්තටමද කියන්නේ?
357
00:30:31,745 --> 00:30:33,378
තමුසෙගේ පස්ස ඔට්ටුවට දානවා, මම ඇත්තටම කියන්නේ.
358
00:30:33,379 --> 00:30:36,014
මම මේක ඉවරයක් කරන්නේ නෑ
ටීවි වල රියලටි ෂෝ එකක් වගේ
359
00:30:36,015 --> 00:30:37,615
අවුරුදු දාසයක ගැබිනියක් එක්ක.
360
00:30:37,616 --> 00:30:40,116
මොනද අනේ!
361
00:31:20,822 --> 00:31:24,486
- ඔයා හොඳින්ද?
- මොකක්ද? ඔව්. මම හොඳින්.
362
00:32:21,679 --> 00:32:22,746
ඔයා හොඳින්ද?
363
00:32:26,617 --> 00:32:29,116
මම ආපහු එන්නම්.
364
00:32:35,892 --> 00:32:38,392
යෝ, ස්කොට්, උබ හොඳින්ද?
365
00:32:39,729 --> 00:32:42,228
ඔයා හොඳින්ද?
366
00:32:58,980 --> 00:33:01,281
ඇලිසන්.
367
00:33:01,282 --> 00:33:03,782
මම ස්කොට්ගේ යාලුවෙක්.
368
00:33:07,889 --> 00:33:10,388
මගේ නම ඩෙරෙක්.
369
00:34:04,507 --> 00:34:07,708
- යනවා යන්න.
- ස්කොට්, මේ මම.
370
00:34:09,412 --> 00:34:11,145
මට ඇතුලට එන්න දියං, ස්කොට්. මට පුලුවං උදව් කරන්න.
371
00:34:11,146 --> 00:34:14,048
නෑ! අහනවා, උබ ඇලිසන්ව හොයාගන්න ඕන.
372
00:34:14,049 --> 00:34:16,150
එයා හොඳින්, හරිද?
මම දැක්කා එයා පාටියේ ඉදන් යනවා.
373
00:34:16,151 --> 00:34:18,853
- එයා සම්පූර්නයෙන්ම හොඳින්.
- නෑ, මම හිතන්නේ ඒ කවුද කියලා මම දන්නවා.
374
00:34:18,854 --> 00:34:20,489
උබ මට ඇතුලට එන්න දියං. අපිට උත්සාහ කරන්න පුලුවං...
375
00:34:20,490 --> 00:34:22,990
ඒ ඩෙරෙක්. ඩෙරෙක් හේල්ස් තමයි මිනිස් වෘකයා.
ඌ තමයි මාව හැපුවේ.
376
00:34:22,991 --> 00:34:27,431
ඒකා තමයි අර කැලේ හිටපු කෙල්ලවත් මැරුවේ.
377
00:34:27,596 --> 00:34:32,755
ස්කොට්, ඩෙරෙක් තමයි ඇලිසන්ව පාටියේ
ඉදන් එක්කරගෙන ගියේ.
378
00:34:36,037 --> 00:34:38,537
ස්කොට්!
379
00:35:26,483 --> 00:35:28,983
ඉක්මනට, ඉක්මනට, ඉක්මනට.
380
00:35:41,731 --> 00:35:46,233
හායි, මිසිස් ආර්ජෙන්ට්. මම කවුද කියලා ඔයා දන්නෙ නෑ.
මම ඔයාගේ දුවගේ යාලුවෙක්.
381
00:35:46,234 --> 00:35:49,002
බලන්න, මේක සමහරවිට පිස්සුවක් වගේ වෙන්න පුලුවන්,
382
00:35:49,003 --> 00:35:51,339
ඇත්තටම පිස්සුවක්, ඇත්තටම.
383
00:35:51,340 --> 00:35:56,499
- ඔයා දන්නවද? පිස්සුවකින් බෑ...
- ඇලිසන්! ඔයාව හම්බවෙන්න කෙනෙක් ඇවිත්.
384
00:36:13,460 --> 00:36:15,794
කොහෙද එයා?
385
00:36:15,795 --> 00:36:18,385
එයා ආරක්ෂිතයි. ඔයාගෙන්.
386
00:36:28,508 --> 00:36:32,157
- මොනවද තමුසෙ එයත් එක්ක කරේ?
- කටවහනවා.
387
00:36:33,245 --> 00:36:36,525
පරක්කු වැඩියි. එයාලා දැනටමත් මෙහේ. දුවනවා.
388
00:37:03,440 --> 00:37:05,939
ඒකව අල්ලගන්නවා.
389
00:37:37,204 --> 00:37:40,298
- කවුද ඒ?
- දඬයක්කාරයෝ.
390
00:37:40,807 --> 00:37:42,908
ශතවර්ෂයක විතර ඉදං අපි වගේ අයව දඬයම් කරන අය.
391
00:37:42,909 --> 00:37:46,369
අපි? ඔහේ කියන්නේ තමුන් ගැන! ඔහේයි මට මේ දේ කරේ!
392
00:37:47,681 --> 00:37:51,382
ඒක ඇත්තටම ගොඩක් නරකයිද, ස්කොට්?
ඔයාට පුලුවං හොඳින් දකින්න,
393
00:37:51,383 --> 00:37:56,354
හොඳිට ඇහුම්කන් දෙන්න, ඉක්මනින් ගමන් කරන්න
අනිත් මනුස්සයෝ හිතන්නෙවත් නැති විදිහට.
394
00:37:56,355 --> 00:38:00,859
ඔයාට ලැබිලා තියෙන්නේ ගොඩක් මිනිස්සුන්ව
ඒ දේ වෙනුවෙන් මරණ දෙයක්.
395
00:38:00,860 --> 00:38:02,393
හැපීම කියන්නේ තෑග්ගක්.
396
00:38:02,394 --> 00:38:04,796
මට ඒක ඕන නෑ.
397
00:38:04,797 --> 00:38:06,930
ඔයාට ඕන වෙයි.
398
00:38:06,931 --> 00:38:10,100
ඔයාට මාව ඕන වෙයි
මේක පාලනය කරන්නේ කොහොමද කියලා ඔයාට දැනගන්න ඕන වුනාම.
399
00:38:10,101 --> 00:38:13,880
ඉතින් ඔයයි මායි, ස්කොට්,
අපි දැන් සහෝදරයෝ.
400
00:38:41,697 --> 00:38:43,964
ඔයා දන්නවද ඇත්තටම මම මොකක් ගැනද
ගොඩක් වදවෙන්නේ කියලා?
401
00:38:43,965 --> 00:38:46,667
ඔයා ඇලිසන්ට කිව්වොත්,
මම උබේ ඔලුවට ගහනවා.
402
00:38:46,668 --> 00:38:48,035
එයා දැනටමත් මට වෛර කරනවා ඇති.
403
00:38:50,105 --> 00:38:51,505
මටත් ඒ ගැන සැකයි.
404
00:38:51,506 --> 00:38:55,175
ඒත් උබ සමාව ඉල්ලන එක හොඳයි.
405
00:38:55,176 --> 00:38:57,977
නැත්නම්, උබ දන්නවනේ, උබට පුලුවං
එයාට ඇත්ත කියන්න
406
00:38:57,978 --> 00:39:04,551
උබ මිනිස් වෘකයෙක් කියන එකෙන් සතුටු වෙන්න.
407
00:39:04,552 --> 00:39:07,052
හරි, නරක අදහසක්.
408
00:39:08,289 --> 00:39:10,323
අපි මේක ඉවරයක් කරමු.
409
00:39:10,324 --> 00:39:13,492
මට පුලුවන්නං,
මම උබව දම්වැල් දාලා බැදලා තියෙනවා පුර හඳ දවස් වලට
410
00:39:13,493 --> 00:39:15,427
සහ පණ පිටිං ඉන්න මීයෝ දෙනවා උබට කෑමට.
411
00:39:15,428 --> 00:39:18,030
මම ගාව එකපාරක් පිඹුරෙක් හිටියා.
මට ඒක කරන්න පුලුවන්.
412
00:39:26,471 --> 00:39:29,273
ඉතින් මොකක්ද වුනේ?
ඔයා මාව පාටියේ කිසිම පිළිසරණක් නැතිව දාලා ගියා.
413
00:39:29,274 --> 00:39:32,743
ඔව්, මම දන්නවා. මම දන්නවා.මට ඇත්තටම කනගාටුයි ඒ ගැන.
414
00:39:32,744 --> 00:39:36,346
ඒත් ඔයා විශ්වාස කරන්න ඕන
මට ඇත්තටම හොඳ හේතුවක් තිබුනා එහෙම කරන්න කියලා.
415
00:39:36,347 --> 00:39:38,615
ඔයාට අසනීප උනාද?
416
00:39:38,616 --> 00:39:41,985
මම ඇත්තටම යම් දෙයකින් බැට කෑවා.
417
00:39:41,986 --> 00:39:44,187
මට විස්තර කිරීමක් ලැබෙයිද?
418
00:39:44,188 --> 00:39:48,258
ඔයාට පුලුවන්ද ඔයාගේ හදවතින් හොයාගන්න
මේ වතාවේදී මාව විශ්වාස කරන්න පුලුවන්ද කියලා?
419
00:39:48,259 --> 00:39:50,025
මම ඒ ගැන කනගාටු වෙන්න වෙයිද?
420
00:39:50,026 --> 00:39:51,560
පැහැදිලිවම.
421
00:39:53,496 --> 00:39:55,364
ඉතින් ඒක දෙවෙනි අවස්ථාවකටත් කැමැත්ත දීමක්ද?
422
00:39:55,365 --> 00:39:56,532
අනිවාර්යෙන්ම ඔව්.
423
00:39:58,435 --> 00:40:00,995
ඒ මගෙ තාත්තා. මම ගියොත් හොඳයි.
424
00:40:01,020 --> 00:40:11,019
{\an9}{\an9}#ChalinduDeshan
{\an9}{\an9}← Baicopelk.com
425
00:40:11,044 --> 00:40:21,044
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.