1200
01:17:40,995 --> 01:17:42,495
...ඕගොල්ලො එහෙමත් නෑ...
1201
01:17:42,497 --> 01:17:45,564
මේක ඕගොල්ලන්ගෙ බලප්‍රදේශෙ වුණා වුණත්,
ඒකත් එහෙම නෑ...
1202
01:17:45,566 --> 01:17:49,001
..ලුහුබඳින්න හොඳ හේතුවක් තිබුණ වුණත්...
1203
01:17:49,003 --> 01:17:50,806
..එහෙම එකක්නං කොහෙත්ම නෑ..
1204
01:17:51,272 --> 01:17:53,707
..ඔය සේරම තිබුණත් ඕගොල්ල කල දේ
තනිකරම නීතිවිරෝධියි.
1205
01:17:54,008 --> 01:17:56,611
හරි, අපි පොලීසියෙ නොවිච්ච එක හොඳයි එහෙනං.
1206
01:17:56,977 --> 01:18:01,315
මම කියන ඒවයින් හිතාමතාම 1%යි අහල තියෙන්නෙ.
1207
01:18:02,650 --> 01:18:07,953
මිච්, ඔයා බ්‍රෝඩිව ගත්තද වෛද්‍ය පරීක්ෂකතුමාගෙ
ඔෆිස් එකට හොරෙන් ඇතුල්වෙන්න?
1208
01:18:07,955 --> 01:18:11,023
අපොයි ඔව්, මං කලා.
100%ක් හරි. මෙන්න ඒකට හේතුව.
1209
01:18:11,025 --> 01:18:14,027
මන්ත්‍රීතුමාගෙ බෝට්ටු අනතුර
අනතුරක් නෙමෙයි කොහෙත්ම.
1210
01:18:14,029 --> 01:18:16,962
එයාගෙ පෙණහලුවල දුම් තිබිල නෑ,
බෙල්ලත් කීප තැනකින් කැඩිල.
1211
01:18:16,964 --> 01:18:20,198
ඒ කියන්නෙ බෝට්ටුව ගිනිගන්න කලින්ම
එයා මැරිලයි ඉන්න ඇත්තෙ.
1212
01:18:20,200 --> 01:18:24,806
තව අපේ විමර්ශනෙන් හොයාගත්ත
මේ සේරගෙම මුල හන්ට්ලි එක බව.
1213
01:18:25,039 --> 01:18:27,639
ඕයගොල්ලො විමර්ශණ කරන්නෙ නෑ,
ඔයගොල්ලො ජීවිතාරක්ෂකයො.
1214
01:18:27,641 --> 01:18:30,643
පොලීසියයි ඒව කරන්නෙ.
ඔයගොල්ලො ඒක කරනකොට..
1215
01:18:30,645 --> 01:18:33,412
..ඒක " කට්ටියක් තව කට්ටියක්ව
විමර්ශණය කරනව" වෙනව.
1216
01:18:33,414 --> 01:18:35,480
- මුකුත් හිතන්න එපා, ඔයත් ඒකට අදාළයි.
- අයියෝ නෑ.
1217
01:18:35,482 --> 01:18:38,350
මේ කුමන්ත්‍රණේ ගැන
මුකුත් සාක්කියක් තියනවද?
1218
01:18:38,352 --> 01:18:40,353
ඔව්, සත්තකින්ම.
අපි මරණ පරීක්ෂක වාර්තාව කියෙව්ව.
1219
01:18:40,355 --> 01:18:42,956
ඒ සේරම ඒකෙ තිබුණ, අරුන් දෙන්න
ඒක මාරුකරන්න කලින්.
1220
01:18:42,958 --> 01:18:45,457
ඔව්, මං ඒසේරම මගෙ ෆෝන් එකෙන් රෙකෝඩුත් කලා.
1221
01:18:45,459 --> 01:18:47,529
- කෝ ඒ ෆෝන් එක?
- උන් ඒක විනාස කලා.
1222
01:18:48,296 --> 01:18:50,462
ඕහ්. හරි.
1223
01:18:50,464 --> 01:18:53,633
ඒ කියන්නෙ ඔයාලට තිබුණ
සාක්කි සේරම විනාසයි.
1224
01:18:53,635 --> 01:18:57,636
හරියට හරි, සේරම සාක්කි...පූෆ්..
1225
01:18:57,638 --> 01:18:59,505
නැතිවුණා, දැන් නෑ ඒව.
1226
01:18:59,507 --> 01:19:02,207
උන් නරක අය, උන් කැමති නෑ අපි ඒව ගන්නවට.
1227
01:19:02,209 --> 01:19:03,509
හරි.
1228
01:19:03,511 --> 01:19:06,245
මං ට්‍රයි කරන්නම් මේක තමුසෙලට
තේරෙණ විදියට පැහැදිළි කරන්න.
1229
01:19:06,247 --> 01:19:07,647
" තමුසෙල"? ඔන්න ආපහු.
1230
01:19:07,649 --> 01:19:10,183
- හේයි, හේයි, සන්සුන් වෙනව.
- ආයිත් කියනව.
1231
01:19:10,185 --> 01:19:12,452
නෑ මේ "තමුසෙල" කියන්නෙ ඇයි කියල
හොයාගන්නයි බැලුවෙ.
1232
01:19:12,454 --> 01:19:13,822
හරි, මේ බලන්න..
1233
01:19:14,254 --> 01:19:18,293
නීතිය කරන එක පොලීසියට ඉතුරු කරන්න.
1234
01:19:18,392 --> 01:19:22,663
ඕගොල්ලො ඕගොල්ලන්ගෙ
රාජකාරිය කරන්න.
1235
01:19:23,198 --> 01:19:25,564
මතකද? ජීවිතාරක්ෂක වැඩේ.
1236
01:19:25,566 --> 01:19:28,837
- දියබුං ගහන එක.
- එහෙම නැත්තං, මං ඔයාලව අස්කරනව.
1237
01:19:30,704 --> 01:19:32,840
දැන් මං යනවා ඔහේල කල අවුල
පිළිවෙලක් කරන්න.
1238
01:19:33,440 --> 01:19:34,842
ඕං.
1239
01:19:36,543 --> 01:19:40,514
ඔයාලට හැමහේතුවක්ම තියනව කේන්තිගන්න,
මම සමාව ඉල්ලනව ඒ ගැන.
1240
01:19:49,190 --> 01:19:52,358
ඔයා හැමවෙලේම කරන්නෙ මිනිස්සු
කරන්න කියන දේට විරුද්ධ දේද?
1241
01:19:52,360 --> 01:19:54,896
මොකද අනේ මන්ද, ලොක්කා,
මටනං අවුලක් පේන්නෙ නෑ.
1242
01:19:55,430 --> 01:19:57,633
නිස්කලංකයි, කිසි අවුලක් නෑ.
1243
01:19:59,300 --> 01:20:02,300
නෑ, ලොක්කා, කිට්ටුවට බලන්න ඕනෙ.
මං දැනන් හිටිය ඒක.
1244
01:20:02,302 --> 01:20:05,203
- ෆ්ලින්ස් ආහාර සමාගම.
- මොකද්ද කේස් එක ෆ්ලින්ස් එකේ?
1245
01:20:05,205 --> 01:20:07,773
ඒ අය තමයි හන්ට්ලි ක්ලබ් එකට
කෑම සේරම සප්ලයි කරන්නෙ, හරිද?
1246
01:20:07,775 --> 01:20:10,410
- ඉතිං?
- ඉතිං ප්‍රශ්ණෙ වෙන්නෙ....
1247
01:20:10,412 --> 01:20:12,614
..මොකාද ඇන්ජලෝ කියන්නෙ කියන එක.
1248
01:20:15,249 --> 01:20:18,617
ඔය වගේ බැරල් දැක්ක මං හන්ට්ලි එකේදි,
ඒ ගමන ඒව ලීඩ්ස්ගෙ බෝට්ටුවෙ පිටිපස්සෙ.
1249
01:20:18,619 --> 01:20:20,318
මයි ගෝඩ්.
මිච්, ඔයානං අදහන්නත් බෑ.
1250
01:20:20,320 --> 01:20:22,554
මගෙ හිත කියන්නෙ මොනවහරි
නරක දෙයක් වෙනව අතන.
1251
01:20:22,556 --> 01:20:24,724
මගෙ ඇ* දෙක කියන්නෙ එතෙන්ට
ගිහිල්ල බලන්න ඕනෙමයි කියල.
1252
01:20:24,726 --> 01:20:26,259
- ඔයාගෙ ඇ*දෙකද කිව්වෙ ඒක?
- ඔව්, ඒක තමයි.
1253
01:20:26,261 --> 01:20:28,862
මොකද මගෙ ඇ*දෙක කියන්නෙ,
" කලබල නැතුව පාඩුවෙ ඉඳපං" කියල.
1254
01:20:28,864 --> 01:20:31,667
ඇයි ඒ ඔහේගෙ දෙක පොඩි එවුන්ගෙ වගේ ?
1255
01:20:31,800 --> 01:20:33,968
අනේ මන්ද, ලොක්ක.
එහෙම තමයි ඒව කතාකරන්නෙ.
1256
01:20:34,802 --> 01:20:36,301
හැබැයි ඒවා බුද්ධිමත්.
1257
01:20:36,303 --> 01:20:40,075
හරි, කියනව ඔහේගෙ බුද්ධිමත් ඇ*දෙකට
අර බැරල්වල මොනවද තියෙන්නෙ බලන්න
අපි හන්ට්ලි එකට යනව කියල.
1258
01:20:44,178 --> 01:20:46,645
කොල්ලො, අපි මේ ප්ලේස් එක
පසාරු කරගෙන යන්නයි හදන්නෙ.
1259
01:20:46,647 --> 01:20:49,314
නෑ, මං හිතන්නෙ ඒක" හොරෙන් ඇතුල්වීමක්"
ඒකයි අපිට ඕනෙ. හොරෙන් ඇතුල් වීම.
1260
01:20:49,316 --> 01:20:51,317
දන්නවනෙ, උන් අපිව හොයයි.
1261
01:20:51,319 --> 01:20:54,422
- අන්න ඒකයි අපි රහසිගතව යන්නෙ.
- රහසිගතව? වෙස් වලාගෙන?
1262
01:21:00,662 --> 01:21:02,063
මතකනෙ. රහසිගතව.
1263
01:21:02,629 --> 01:21:04,465
- රහසිගතව, හරි.
- ඔව්, ඔව්.
1264
01:21:41,569 --> 01:21:43,669
බලනව. මම රහසිගතයි.
1265
01:21:43,671 --> 01:21:46,339
ඔව්, ටිකක් රහසිගත වැඩියි වගේ.
මේකප් දාගෙන මොකද, කොල්ලො?
1266
01:21:46,341 --> 01:21:48,573
ඇයි එහෙම කියන්නෙ?
1267
01:21:48,575 --> 01:21:50,343
- ඒක ටිකක් වැඩියි.
- මොකද්ද මං කරන්න ඕනෙ?
1268
01:21:50,345 --> 01:21:52,511
අපි කරන්න ඕනෙ දේ තමයි
මේ ඉලව් ෆ්ලාකා හොයාගන්න එක.
1269
01:21:52,513 --> 01:21:54,883
- මයි ගෝඩ්!
- ඇන්ජලෝ ධීවර සමාගම. ඔය තියෙන්නෙ.
1270
01:21:55,249 --> 01:21:57,884
ඔයා මාර ආත්මාර්ථකාමියි.
මේක ලේසිවුණා කියලද හිතන්නෙ?
1271
01:21:57,886 --> 01:22:01,556
ඒක බොහොම සිත්ගන්නාසුලුයි, කුමාරි.
හැබැයි ප්ලීස් කටවහගෙන, වැඩේට අවධානෙ දෙනව.
1272
01:22:09,396 --> 01:22:10,699
එනව.
1273
01:22:19,873 --> 01:22:22,407
- හත් දෙයියනේ!
- හෝ..
1274
01:22:22,409 --> 01:22:27,816
ලීඩ්ස් දවසෙම මේ මගුල් කරනව කියල අදහන්නත් බෑ.
ඔව්, අන්න ඒකට හිතේ හයියක් ඕනෙ.
1275
01:22:29,751 --> 01:22:32,620
හත් දෙයියනේ!
මෙහේ නිකං ' බ්‍රේකින් බෑඩ්'* වගේනෙ.
( Breaking Bad 08-13)
1276
01:22:32,820 --> 01:22:34,823
ඔව්, කොල්ලෝ, බ්‍රේකින් බෑඩ්.
1277
01:22:35,823 --> 01:22:38,456
- ඔයා හරි.
- ඔව්, මං හරි.
1278
01:22:39,293 --> 01:22:40,526
එයාව ඇතුලට ගමු!
1279
01:22:40,828 --> 01:22:42,428
- මං මෙහෙන් ඇල්ලුව.
-හරි.
1280
01:22:42,430 --> 01:22:44,598
- හරි.
- අවුලක් නෑ.
1281
01:22:46,833 --> 01:22:48,834
- එයාගෙ අනිත් කකුල අල්ලගන්න.
- හරි.
1282
01:22:49,870 --> 01:22:51,440
ගිලන් ඇඳ ලෑස්ති කරන්න.
1283
01:22:54,809 --> 01:22:57,643
ඔව්, මේ පොලීසිය.
උදවුවක් වෙන්නද, ජීවිතාරක්ෂකයා?
1284
01:22:57,645 --> 01:22:59,911
එලර්බී, ඔයාට හන්ට්ලි එකට එන්න වෙනව ඉක්මනටම.
1285
01:22:59,913 --> 01:23:03,416
- අපි මත්ද්‍රව්‍ය හොයාගත්ත.
- හා..ඒකනං හොඳයි වගේ, මිච්.
1286
01:23:03,418 --> 01:23:05,751
ඒ වුණාට මම තව මලමිනියක වැඩට හිරවෙලා.
1287
01:23:05,753 --> 01:23:08,386
ඕහ්, මේක තියෙන්නෙ ඔහේගෙ බීච් එකේ. ඇහුණද?
1288
01:23:08,388 --> 01:23:10,923
මුලින්ම මන්ත්‍රීතුමෙක්,
මේ ගමන මෝර ප්‍රහාරයක්.
1289
01:23:10,925 --> 01:23:13,858
- ඒක පිස්සුවක්නෙ.
- මම ජීවිතාරක්ෂක එකෙන්.
1290
01:23:13,860 --> 01:23:17,799
- මේක තාමත් ඔයාගෙ බලප්‍රදේශෙනෙ,නේද?
- බීච් එකෙන් මලමිනියක් හම්බවෙලා නෑ අවුරුදු ගාණකින්.
1291
01:23:18,232 --> 01:23:21,901
හන්ට්ලිලගෙ සම්බන්ධයක් ඇති මේකට. අපිට මෙහෙන්
මත්ද්‍රව්‍ය හම්බවුනා. මේක පස්සෙ මුන් ඉන්නව.
1292
01:23:21,903 --> 01:23:24,903
මිච්, මේ තෝප්, ඔයාගෙ බොස්.
1293
01:23:24,905 --> 01:23:27,540
මේ බලනව, ඔය හන්ට්ලි විකාර නවත්තනව, හොඳද?
1294
01:23:27,542 --> 01:23:30,876
මෙතෙන්ට එන්නත් එපා. අපිට තමුන්ව ඕනෙ නෑ.
මාව හම්බවෙනව මූලස්ථානෙදි.
1295
01:23:30,878 --> 01:23:34,148
මේ වෙලාවෙ මට තමුන්ගෙ අලුත් ප්‍රචාරක
මගුලට කරගහන්න වෙලා.
1296
01:23:34,748 --> 01:23:35,982
****!
1297
01:23:35,984 --> 01:23:40,252
අද සවස එමරල්ඩ් බේ ප්‍රදේශය කැලඹීගියා
එයින් තවත් මළසිරුරක් හමුවීමත් සමගින්.
1298
01:23:40,254 --> 01:23:42,554
නමුත් මෑතකදී සිදුවූ මන්ත්‍රී රොඩ්‍රිගස් මහතාගේ
මරණයත් සමගින්..
1299
01:23:42,556 --> 01:23:44,590
..ප්‍රදේශයේ ජනතාවට
පිළිතුරු අවශ්‍යවී තිබෙනවා.
1300
01:23:44,592 --> 01:23:48,361
පළවෙනි කුළුණෙ කවුරුවත් හිටියෙ නෑ කියල
විශ්වාස කරන්නත් බෑ.
1301
01:23:48,363 --> 01:23:50,364
මොනව කියන්නද කියලවත් දන්නෙ නෑ මම.
1302
01:23:50,864 --> 01:23:54,569
- කාගෙ වැඩ මුරේද ඒක?
- සර්, ඒක මගේ වැඩමුරේ.
1303
01:23:55,336 --> 01:23:56,602
එතකොට කොහෙද තමුන් හිටියෙ?
1304
01:23:56,604 --> 01:23:59,272
එමරල්ඩ් බේ එකේ වැදගත්ම
කාන්තාව පස්සෙ යන ගමන්ද?
1305
01:23:59,274 --> 01:24:01,840
තමන්ගෙ සේවා බලප්‍රදේශය නොසලකා ඇරල?
1306
01:24:01,842 --> 01:24:05,978
- සර්, මම ගියේ හන්ට්ලි එකෙන් ෆ්ලාකා හොයාගන්නයි.
- මම අනතුරු ඇඟෙව්ව තමුන්ට.
1307
01:24:05,980 --> 01:24:09,282
- මම අනතුරු ඇඟෙව්ව තමුන්ට රස්සාව කරන් ඉන්නයි කියල.
- මේක අඩුගාණෙ මිච්ගෙ වැරැද්දක්වත් නෙමෙයිනෙ.
1308
01:24:09,284 --> 01:24:12,151
තමුන් මට කරන්නම දෙයක් නැති කලා.
තමුන්ගෙ වැඩ අවසන්.
1309
01:24:12,153 --> 01:24:14,819
බීච් එකෙන් යන්න.
මම බ්‍රෝඩිව ප්‍රධානිය කරනව.
1310
01:24:14,821 --> 01:24:17,389
හෝව්, හෝව්, හෝව්, බෑ, බෑ.
1311
01:24:17,391 --> 01:24:20,093
- කිසිම ඉඩක---
- ඔයාට මේක කලහැකි ඇස්වහගෙන.
1312
01:24:20,095 --> 01:24:22,295
ඒක නෙමෙයි මං කියන්නෙ.
මට ඕනෙ නෑ ඒ රස්සාව.
1313
01:24:22,297 --> 01:24:24,362
ඔයාට රන් පදක්කම් දෙකක් තියනව, හොඳද?
1314
01:24:24,364 --> 01:24:27,066
ඔයා නිකං පිහිනුම්වල
ආචාර්ය ස්ටිෆන් හෝකිං වගේ...
1315
01:24:27,068 --> 01:24:29,702
එයාගෙ අංශභාග තත්වෙ අයින් කලාම.
1316
01:24:29,704 --> 01:24:32,004
ඔයා වෙනුවට වෙන කෙනෙක් දාන්න ඕනෙ නැත්තං.
1317
01:24:32,006 --> 01:24:34,807
ගරු කරල මේ කියන්නෙ, ඔය ජොබ් එක
යන්න ඕනෙ ස්ටෙෆනි හෝල්ඩන්ට.
1318
01:24:34,809 --> 01:24:39,713
- බේ එක ගැන කාටත් වඩා හොඳට දන්නෙ එයා.
- ඔයාගෙ මතයෙන් මට දැන් වැඩක් නෑ, බුකැනන්.
1319
01:24:40,013 --> 01:24:41,549
යන්න පුළුවන්.
1320
01:24:47,587 --> 01:24:50,024
බ්‍රෝඩි. බ්‍රෝඩි. ඔහොම ඉන්නව.
1321
01:24:50,557 --> 01:24:54,926
හරි, දැන් ඔයයි මමයි විතරයි. ඔයා මට ඔයාගෙ අලුත්
යාළුවො එක විදියකට තියාගන්න උදවු කලොත්...
1322
01:24:54,928 --> 01:24:58,700
..මට පුළුවන් ඔයාව සෑහෙන
සෑහෙන කාලෙකට මෙහේ තියාගන්න.
1323
01:24:59,033 --> 01:25:02,036
ඒ වගේම එහෙම නොකලොත්,
ඔයාගෙ පරිවාස කාලයට කෙලවෙනව.
1324
01:25:05,839 --> 01:25:07,439
- නියම කතාවක්, බ්‍රෝඩි.
- හරි.
1325
01:25:07,441 --> 01:25:09,977
ඔයයි මගෙ ලඟම යාළුව, හරි?
හම්බවෙන්නම්කො හෙට.
1326
01:25:10,544 --> 01:25:11,980
කියපු විදියට කරන් යන්නකො.
1327
01:25:12,913 --> 01:25:14,782
මං ඒක කාගත්ත.
1328
01:25:16,751 --> 01:25:18,920
තමන්ගෙ ඇඳුම් බාරදෙන්න, මිච්.
1329
01:25:22,123 --> 01:25:24,057
මම යන්න යනවා.
1330
01:25:28,863 --> 01:25:30,595
ඕගොල්ලො හිතන්නෙ මට මේක ඕනවුණා කියලද?
1331
01:25:30,597 --> 01:25:32,063
- පේන්නෙනං එහෙම තමයි.
- මොකක්?
1332
01:25:32,065 --> 01:25:35,170
- ජොබ් එක ලැබෙනවනං ලැබෙන්න ඕනෙ ස්ටෙෆනිට.
- ආයිමොනාද. මටත් කියන්න තියෙන්නෙ ඒකමයි.
1333
01:25:35,869 --> 01:25:40,105
- ඔයා වුනානං මොකද්ද කරන්නෙ?
- මට දුන්න වුණත් මං ජොබ් එක බාරගන්නෙ නෑ.
1334
01:25:40,107 --> 01:25:44,212
- මට දුන්න නෙමෙයි, ඒක උගුලක්.
- කට්ටිය// මොකද මේ.
1335
01:25:44,779 --> 01:25:49,648
හොඳද? කට්ටිය එකමුතුව අපේ බීච් එකේ මිනියක්
තිබුණ හේතුව හොයාගන්න මේ බීබර්ට උදවු කරන්න..
1336
01:25:49,650 --> 01:25:52,354
..ඒ වගේම ලීඩ්ස් බේ එකට
මත්ද්‍රව්‍ය ගේන විදියත් හොයාගන්න.
1337
01:25:59,025 --> 01:26:01,061
සුභ පැතුම්.
1338
01:26:04,798 --> 01:26:07,869
මිච්.
ඒයි, මිච්!
1339
01:26:16,644 --> 01:26:18,513
මට සමාවෙන්න.
1340
01:26:27,954 --> 01:26:29,957
ඔයාට දෙයක් දෙන්න කැමතියි මම.
1341
01:26:30,958 --> 01:26:34,995
මේක මට දුන්නෙ මගෙ උපදේශකතුමා.
මේ ජීවිතාරක්ෂක කුළුණු අංක 1 යතුරු.
1342
01:26:37,664 --> 01:26:41,136
- ඔයාගෙ අලුත් සේවා ස්ථානය.
- බෑ, මං ලෑස්ති නෑ.
1343
01:26:42,003 --> 01:26:45,372
- මං මේකට ලෑස්ති නෑ, ලොක්කා.
- එයාලට ඔයාව ඕනෙ.
1344
01:27:02,157 --> 01:27:05,427
හායි,මිච්. නිකං ඔයාට කොහොමද
බැලුව ආපහු සැරයක්.
1345
01:27:05,827 --> 01:27:08,093
අනේ ආපිට කෝල් එකක් දෙන්න.
අපි ඔයා ගැන දුක් වෙනව.
1346
01:27:10,464 --> 01:27:11,563
එපා, තෑන්ක්ස්, යාළුවා.
1347
01:27:13,834 --> 01:27:15,136
එක්ස්කියුස් මී, මැඩම්.
1348
01:27:33,855 --> 01:27:36,154
මිච්. මේ බ්‍රෝඩි.
1349
01:27:36,156 --> 01:27:38,858
මම CB රේඩියෝ එකෙන් කතාකරන්නෙ,
මං දන්නවා ඔයා අහගෙන කියල.
1350
01:27:38,860 --> 01:27:43,194
ඔයාට පිස්සු හැදිල කකුළුවො අරහෙමෙහෙ
කන්නෙ නැතුව ඇති කියල මං හිතනවා.
1351
01:27:43,196 --> 01:27:46,167
හැමෝම ඔයාව මතක් කරනවා.
ආපහු එන්න, ලොක්කා.
1352
01:27:46,234 --> 01:27:48,369
මට ඔයාගෙ උදවු හරි වැදගත්, සහෝදරය.
1353
01:28:04,718 --> 01:28:07,819
ඒ සේරම තීරණය වෙන්නෙ සර්ට ඕනෙ
ඩේටා ප්ලෑන් එක අනුවයි.
1354
01:28:07,821 --> 01:28:09,061
ඉන්ටනෙට් එහෙමත්?
1355
01:28:09,589 --> 01:28:11,823
ඉන්ටනෙට් තිබුණම නියමයි.
1356
01:28:11,825 --> 01:28:14,059
ඒකෙ ඉන්ටනෙට්වල
ඕනෙදෙයක් කරන්න පුළුවන්.
1357
01:28:14,061 --> 01:28:15,594
- ..තව බ්‍රෝඩ්බෑන්ඩුත් තියනව...
- හරි.
1358
01:28:15,596 --> 01:28:16,895
...ඔයාට ඒක ලැබෙනව. ඔව්.
1359
01:28:16,897 --> 01:28:21,533
සැම්සුන්වලට තොරතුර තාක්ෂණ ක්‍රියාවලියෙ
සේරම හැකියාවන් තියනවා, ඒ වගේම---
1360
01:28:21,535 --> 01:28:23,538
මම පොඩ්ඩකට බාධාකලාට කමක් නැද්ද?
1361
01:28:24,070 --> 01:28:27,072
- මොකද්ද ඔයා මෙතන කරන්නෙ?
- මම මෙතෙන්ට ආවෙ තමුන් කවුද කියල මතක් කරන්න.
1362
01:28:30,677 --> 01:28:34,214
මොනවද, යාළුවා.
මේකෙන් නිදහස් වෙනවා!
1363
01:28:37,051 --> 01:28:38,986
සපත්තු?
1364
01:28:39,020 --> 01:28:41,920
තමුන් වැඩකරන පංතියෙ සපත්තු දානව?
1365
01:28:41,922 --> 01:28:44,191
හැබෑට, තමුන් කොච්චර පහලට වැටිලද?
1366
01:28:44,559 --> 01:28:46,828
- සෑහෙන.
- මම කැමතියි ගන්න---
1367
01:28:47,928 --> 01:28:50,030
- මිච්?
- ඔව්, මිච්.
1368
01:28:50,565 --> 01:28:51,996
මොනවද, මනුස්සයො?
1369
01:28:51,998 --> 01:28:56,471
තමුසෙ බේ එක ආරක්ෂා කරනව විතරක් නෙමෙයි.
තමුසෙ තමයි බේ එක.
1370
01:28:57,003 --> 01:28:59,507
මිච්, බේ එකට තමුන්ව ඕනෙ.
1371
01:29:11,918 --> 01:29:15,088
මේ හරියෙ තියන හොඳ බාර් එහෙම දන්නවද?
1372
01:29:19,092 --> 01:29:21,596
මට බයික් එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නවද?
1373
01:29:21,861 --> 01:29:22,894
ආ, ඔව්, අර උඩහ පැත්තෙ.
1374
01:29:22,896 --> 01:29:23,962
- මේ පැත්තෙ?
- අහ්-හහ්.
1375
01:29:23,964 --> 01:29:26,540
- වැඩි ඈතක නෙමෙයි.
- හරි, තෑන්ක්ස්.
1376
01:29:28,769 --> 01:29:30,771
වැලි කාක්කො.
1377
01:29:43,883 --> 01:29:45,884
පලයල්ල යන්න! මේක මගෙ බීච් එක.
1378
01:29:45,886 --> 01:29:48,089
හරි, හරි, අපි යනවා!
1379
01:29:48,321 --> 01:29:50,859
දැක්කද ඒක?
1380
01:30:04,270 --> 01:30:05,504
හේයි.
1381
01:30:05,506 --> 01:30:08,076
මේ බඩුකාගෙ කාගෙද කියල
හොයාගන්න උදවු කරනවද?
1382
01:30:08,175 --> 01:30:11,245
මේ කූලර් එක නියමයි.
1383
01:30:14,080 --> 01:30:17,049
හේයි, එලර්බී.
මොකෝ කරන්නෙ, මචං? කොහොමද ඉතිං?
1384
01:30:17,051 --> 01:30:20,885
ඕහ්, ලුතිනන් බ්‍රෝඩි!
අලුත් කූලර් එකේ මොනවද තියෙන්නෙ?
1385
01:30:20,887 --> 01:30:23,322
කළු වෙලඳපොලේ මිනිස් අවයවද?
1386
01:30:23,324 --> 01:30:25,724
ඕහ්, ඒ කිව්වෙ මේකද?
1387
01:30:25,726 --> 01:30:27,059
නෑ, නෑ.
1388
01:30:27,061 --> 01:30:31,063
මේක ඔයාටයි ඇත්තටම.
තේරෙනවනෙ, මං මිච් නෙමෙයි, හරි?
1389
01:30:31,065 --> 01:30:35,168
මං දන්නව මගෙ තත්වෙ.
මම ජීවිතාරක්ෂකයෙක් ,එච්චරයි.
1390
01:30:36,070 --> 01:30:39,705
අපි දෙන්නගෙ යාළුකම හොඳ ක්‍රමේකින්
පටන්ගන්න ඕනෙවුණා, එච්චරයි.
1391
01:30:39,707 --> 01:30:44,145
ඒ හින්ද මම ගිහිල්ල ඔයාට ටිකක්
විශේෂ එකක් ගෙනාවා.
1392
01:30:44,278 --> 01:30:47,548
ඒක ඇවිල්ලා චෙන් කඩේ ඩබල් චොකලට් බීම එකක්.
1393
01:30:49,083 --> 01:30:50,652
- ඩබල් චොකලට් බීම එකක්?
- ඔව්.
1394
01:30:51,686 --> 01:30:53,085
- චෙන් කඩෙන්?
- එයාලනෙ හොඳම.
1395
01:30:53,087 --> 01:30:57,057
දන්නවද, හරිනං ඕක ගන්න හොඳ නෑ.
හැබැයි අද මගෙ වංචා දවස.
1396
01:30:59,994 --> 01:31:03,097
ඒක ඔයාගෙ වංචා දවස.
හරියට හරි.
1397
01:31:03,396 --> 01:31:06,968
ඒක නෙමෙයි, මම ඔය අමතර ප්‍රෝටීන්
එකතු කලේ ඔයාටමයි, යාළුවා.
1398
01:31:07,767 --> 01:31:08,834
අන්න මගෙ කොල්ල.
1399
01:31:08,836 --> 01:31:11,036
- මං දන්නව ඔයා ඇඟ හදාගන්න දඟලන බව.
- ඔව්, කොල්ලො.
1400
01:31:24,851 --> 01:31:26,286
සමර්.
1401
01:31:26,854 --> 01:31:29,287
හේයි, සමර්.
1402
01:31:31,158 --> 01:31:32,493
මොනාද, සමර්.
1403
01:31:36,763 --> 01:31:38,999
මං හිතන්නෙ මට මොනවහරි ලොකු දෙයක් හම්බවුනා.
1404
01:31:39,333 --> 01:31:41,135
මට ඔයාගෙ උදවු ඕනෙමයි.
1405
01:31:43,137 --> 01:31:44,872
ප්ලීස්?
1406
01:31:46,339 --> 01:31:49,077
- ඔයා කලේ සමුද්‍රජීව විද්‍යාව,හරිනෙ?
- ඔව්.
1407
01:31:49,176 --> 01:31:51,579
බලන්න මේවා. බලල ඔයා හිතන දේ කියන්න.
1408
01:31:52,046 --> 01:31:55,083
මේවා මෝරු හපාකාපුව වගේද පේන්නෙ?
1409
01:31:55,783 --> 01:31:58,751
හාහ්.
නෑ, සේරමනං එහෙම නෑ.
1410
01:31:58,753 --> 01:32:00,684
හේයි, කෝ මට බලන්න දෙන්න.
1411
01:32:02,323 --> 01:32:03,956
දෙයියනේ, මට ලේ දකින්න බෑ.
1412
01:32:03,958 --> 01:32:06,728
මේක මෝර හපාකෑමක් වෙන්න පුළුවන්.
1413
01:32:07,528 --> 01:32:11,132
- ඕවනං අනිවාර්යයෙන්ම ඒව නෙමෙයි.
- ඒ කියන්නෙ ඒව පිහිඇනුම් වගේ වෙන්න පුළුවන්.
1414
01:32:11,198 --> 01:32:13,100
ඔව්, සමහරවිට.
1415
01:32:14,901 --> 01:32:16,804
මයි ගෝඩ්, ඔය ඩේව්!
1416
01:32:17,171 --> 01:32:18,606
- මයි ගෝඩ්!
- මොකක්?
1417
01:32:19,073 --> 01:32:22,040
- හේයි, ෆොටෝ එක දිහා බලන එක නවත්තන්න.
- රොනී, මොකද්ද ඔයා දැන් කිව්වෙ?
1418
01:32:22,042 --> 01:32:23,242
- ඒ ඩේව්.
- කවුද ඩේව් කියන්නෙ?
1419
01:32:23,244 --> 01:32:25,510
- මම එයත් එක්ක වැඩ කලා ඉස්සර.
- ඒ කියන්නෙ ,කලේ මොනවද?
1420
01:32:25,512 --> 01:32:27,379
තාක්ෂණික වැඩ.
1421
01:32:27,381 --> 01:32:29,247
- ඔයාට තේරෙන එකක් නෑ.
- මට තේරෙනව.
1422
01:32:29,249 --> 01:32:31,849
- මොන ජාතියෙ තාක්ෂනික වැඩද?
- හත් දෙයියනේ! ඒක තමයි.
1423
01:32:31,851 --> 01:32:35,153
ඩේව් මට කිව්ව එයා හන්ට්ලි එකේ මොකද්ද
එකකට ලීඩ්ස් එක්ක වැඩ කරනව කියල.
1424
01:32:35,155 --> 01:32:37,322
මයි ගෝඩ්. මිච් කිව්ව හරි.
1425
01:32:37,324 --> 01:32:40,826
මේ දෙන්නම වතුරට යන්න
කලින්ම මැරිලයි හිටියෙ.
1426
01:32:40,828 --> 01:32:42,161
මිච්වත් හිතාමතා අයින්කලා.
1427
01:32:42,163 --> 01:32:45,199
ලීඩ්ස් මිච්ව අයින් කලා, බොහෝවිට අපියි ඊලඟට.
1428
01:32:45,466 --> 01:32:46,497
රෙද්ද.
1429
01:32:46,499 --> 01:32:48,300
රොනී, අ... මට ඔයාගෙ උදවු ඕනෙ.
1430
01:32:48,302 --> 01:32:49,801
- බෑ.
- පුළුවන්.
1431
01:32:49,803 --> 01:32:51,068
- බෑ.
- පුළුවන්.
1432
01:32:51,070 --> 01:32:53,138
- ම්හු.
- පුළුවන්. ප්ලීස්.
1433
01:32:53,140 --> 01:32:54,872
- හරි, හොඳයි.
- අපි සෑහෙන අගය කරනව ඒක.
1434
01:32:54,874 --> 01:32:58,477
මොකද මං ලැප්ටොප් ගැන දන්න තරමටම,
මං කම්පියුටර් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.
1435
01:33:00,914 --> 01:33:03,447
අ..ඩෙව්ට ලීඩ්ස්ගෙ සර්වර් එකට
ඇතුල්වෙන්න පුළුවන්කම තිබුණ..
1436
01:33:03,449 --> 01:33:06,452
- අ..සර්වර් කිව්වෙ එයාගෙ නෙට්වර්ක් එක?
- ඔව්, එයාගෙ නෙට්වර්ක් එක. ඒකයි මං ඒ කිව්වෙ.
1437
01:33:06,454 --> 01:33:10,354
හරි, එතකොට අපි පෙන්ඩ්‍රයිව් එකක්
අරන් ප්ලග් කරල...
1438
01:33:10,356 --> 01:33:13,358
..එයාගෙ ක්ලවුඩ් එකට රිංගල, ඊලඟට
ඒකෙන් එයාගෙ කුකීස් උස්සනව..
1439
01:33:13,360 --> 01:33:17,065
ඊට පස්සෙ, අපි--පූෆ්..
කෙලින්ම යනවා ෆයර්වෝල් එක හරහා.
1440
01:33:17,397 --> 01:33:19,497
ඔයා කියපු එකකවත් කිසි තේරුමක් නෑ.
1441
01:33:19,499 --> 01:33:21,500
- කෙලින්ම ෆයර්වෝල් එකට උඩින්.
- ඒක අතින්පයින් කරන එකක් වගේ නෙමෙයි.
1442
01:33:21,502 --> 01:33:23,501
මං දන්නෙ නෑ මං මේ මොනව
කියනවද කියල, කොල්ලො.
1443
01:33:23,503 --> 01:33:25,705
- ඔයාට ඒක කලහැකිද?
- ඔව්, කරල ඉවරයි.
1444
01:33:25,839 --> 01:33:27,005
මේ මුළු කාලෙම ඒක කරලද තිබුනෙ?
1445
01:33:27,007 --> 01:33:28,273
- ඔව්, මචං.
- රෙද්ද.
1446
01:33:28,275 --> 01:33:30,541
- හරි, මොනවද අපිට හම්බවුනේ?
- ගොඩක් කුණු හම්බවුනා.
1447
01:33:30,543 --> 01:33:33,313
මත්ද්‍රව්‍ය කුණු, දේපල වෙලඳාම් කුණු, බෝට්ටු කුණු.
1448
01:33:33,580 --> 01:33:35,313
"කුණු"?
1449
01:33:35,315 --> 01:33:38,317
- කුණුවලින් මක් කරන්නද, රොනී?!
- ඒ කිව්වෙ සාක්කි.
1450
01:33:38,319 --> 01:33:39,518
- ආ..සාක්කි.
- සාක්කි.
1451
01:33:39,520 --> 01:33:41,353
ඇයි එහෙම නොකිව්වෙ, මචං?
1452
01:33:41,355 --> 01:33:43,691
- හරේයි!
- දෙවියන්ට ස්තූතිවේවා, තමුසෙ ලස්සණයි.
1453
01:33:44,458 --> 01:33:46,460
උඹ ගැන හරි ආඩම්බරයි මචං.
1454
01:33:48,294 --> 01:33:51,929
කට්ටිය, අපි පොඩි හොයාබැලීමක් කලා.
මිච් කිව්ව හරි.
1455
01:33:51,931 --> 01:33:54,768
හන්ට්ලි කියන්නෙ මහා මත්ද්‍රව්‍ය
ජාවාරමක මහා කණුවක්.
1456
01:33:54,901 --> 01:33:59,036
හැබැයි මං හොයාගත්තා ඒක මත්ද්‍රව්‍යම නෙමෙයි,
දේපල සම්බන්ධ එකක්.
1457
01:33:59,038 --> 01:34:01,241
ලීඩ්ස් ප්ලෑන් කරන්නෙ
මේ මුළු බේ එකම එයාගෙ කරගන්න.
1458
01:34:02,575 --> 01:34:05,109
- හරි, හැබැයි නගරසභාව ඒකට ඉඩදෙන එකක් නෑ.
- නෑ, ඉඩ දෙයි.
1459
01:34:05,111 --> 01:34:08,580
මොකද ලීඩ්ස් මේ නගරෙ
හැම දේශපාලකයෙක්ටම ගෙවනවා.
1460
01:34:08,582 --> 01:34:10,081
රොඩ්‍රිගස්, අර කකුල්දෙක මැද මිනිහ.
1461
01:34:10,083 --> 01:34:12,149
- එතකොට බිස්නස් අයිතිකාරයො?
- ඔව්.
1462
01:34:12,151 --> 01:34:15,019
එයින් ගොඩක් අය තමන්ගේ දේපල විකුණල.
1463
01:34:15,021 --> 01:34:19,124
එහෙම නොකල අයව ලීඩ්ස් බ්ලැක්මේල් කලා,ඒ අයගෙ
ගිණුම්වලට ඇතුල්වෙන්න ඩේව්ව පාවිච්චි කලා.
1464
01:34:19,126 --> 01:34:21,626
මම මේ කිව්වෙ, ලීඩ්ස් නිකං අදකාලෙ
ජේ. එඩ්ගාර් හූවර්* වගේ කෙනෙක්.
( FBI හි මුල්ම ප්‍රධානියා)
1465
01:34:21,628 --> 01:34:24,228
- වැක්‍යුම් ( හූවර්) ක්ලීන් කරන කෙනා.
- නෑ.
1466
01:34:24,230 --> 01:34:26,398
හැබැයි එක්කෙනෙක් අල්ලගෙන හිටිය.
1467
01:34:26,400 --> 01:34:28,300
- කවුද?
- චෙන්.
1468
01:34:28,302 --> 01:34:32,139
එයාට මොනවහරි වුණොත්,
එයාගෙ දේපල නගරසභාවට යනවා.
1469
01:34:33,574 --> 01:34:35,072
ඒ අය ඒක කාට විකුණයි කියලද හිතන්නෙ?
1470
01:34:35,074 --> 01:34:37,309
- අපිට එයාට අනතුරු අඟවන්න වෙනව.
- මම ට්‍රයි කලා.
1471
01:34:37,311 --> 01:34:39,544
- කවුරුවත් එයාව දැකල නෑ දවස්ගාණකින්.
- මොකක්?
1472
01:34:39,546 --> 01:34:42,447
හැබැයි ලීඩ්ස් අද රෑ එයාගෙ
බෝට්ටුවෙ පාටියක් දානවා.
1473
01:34:42,449 --> 01:34:45,386
මම සහතික කරනව. ලීඩ්ස් ක්‍රමයක් හොයාගෙන
චෙන්ව ඒ බෝට්ටුවට ගෙන්න ගන්න.
1474
01:34:46,320 --> 01:34:48,556
අන්න ඒකයි අපි ඒ පාටියට යන්නෙ.
1475
01:34:49,455 --> 01:34:50,589
මොකක්?
1476
01:34:50,591 --> 01:34:55,661
සමර් , ඔයයි මමයි ෆ්ලකා හොයනවා.
ඔයගොල්ලො චෙන්ව හොයාගන්න.
1477
01:34:55,663 --> 01:34:57,962
ඒක හරියයිද?- සමහරවිට.
1478
01:34:57,964 --> 01:35:01,599
අතරමග මොනවහරි අනපේක්ෂිත දේ තියෙයිද?
අනිවාර්යයෙන්ම.
1479
01:35:01,601 --> 01:35:03,803
කවුරුහරි මැරෙයිද?
1480
01:35:04,104 --> 01:35:07,139
අනේ මන්ද. රොනී වෙන්න පුළුවන්.
1481
01:35:07,141 --> 01:35:10,444
- මක් කිව්ව?
- හැබැයි අපි බේ වොච් එක.
1482
01:35:12,245 --> 01:35:16,383
අපි ජීවිත බේරගන්නවා.
මම ඒක දන්නෙ ඔයාල මගෙ ජීවිතේ බේරගත්ත හින්ද.
1483
01:35:18,452 --> 01:35:20,687
යමු ගිහිල්ල ගහමු අර ගෑණිට පයින්.
1484
01:35:21,321 --> 01:35:23,220
- කරමු.
- මිච් වෙනුවෙන්.
1485
01:35:42,642 --> 01:35:44,344
තෑන්ක් යූ.
1486
01:35:47,480 --> 01:35:50,282
- ජීවිතාරක්ෂකයො, මේකනං පුදුමයක්.
- ඕහ්, හායි.
1487
01:35:50,284 --> 01:35:54,385
වික්ටෝරියා, අපිට ඕනෙවුණා පුද්ගලිකවම
මෙහෙට ඇවිල්ල ඔයාට කියන්න...
1488
01:35:54,387 --> 01:36:00,594
...ඔයාට විරුද්ධව යනවට වඩා අපි ඔයා එක්ක
එකට වැඩකරන්න කොච්චර කැමතිද කියල, දැන්---
1489
01:36:01,227 --> 01:36:03,094
- දැන්---
- මිචුත් නෑනෙ.
1490
01:36:03,096 --> 01:36:06,697
එයා නෑනෙ, ඒ නිසා දැන් අපි හිතන්නෙ
බේ එක ආරක්ෂා කිරීම ගැන විතරයි.
1491
01:36:06,699 --> 01:36:08,700
අපි දන්නව ඔයාටත් දැනෙන්නෙ ඒකම බව.
1492
01:36:08,702 --> 01:36:10,972
ඕහ්, එහෙම තමයි.
1493
01:36:11,137 --> 01:36:13,205
මම හැමවෙලේම ඔය දෙන්නට කැමත්තෙන් හිටියෙ.
1494
01:36:15,242 --> 01:36:18,279
- පාටිය එන්ජෝයි කරන්න.
- ඒක නෙමෙයි, ඔයා හරිම ලස්සණයි.
1495
01:36:18,579 --> 01:36:21,249
කවුරුහරි එහෙම වෙන්න එපෑ.
1496
01:36:30,289 --> 01:36:33,157
මොකක්? මොනවද ඔය අඳින්නෙ?
කෝ ඔයාගෙ ඇඳුමෙ අත්?
1497
01:36:33,159 --> 01:36:35,760
- මේ අහන්න, මං දන්නව ෆ්ලාකා තියන තැන.
- මොකක්? කොහෙද? බෝට්ටුව යට?
1498
01:36:35,762 --> 01:36:37,194
ඔව්.
1499
01:36:37,196 --> 01:36:38,633
ප්ලීස්, මැරෙන්න එපා.
1500
01:36:39,132 --> 01:36:41,500
අපි කිස් කරන්න ඕනෙද?
මං හිතන්නෙ අපි කිස් කරන්න ඕනෙ.
1501
01:36:41,502 --> 01:36:44,272
නැත්තං අපිට කවදාවත් දැනගන්න
බැරිවෙන්න පුළුවන්..
1502
01:36:45,239 --> 01:36:47,304
..ඒක මොන වගේද කියල.මං මලොත් එහෙම.
1503
01:36:47,306 --> 01:36:49,275
අපි මේ ගැන පස්සෙ කතාකරගමු.
1504
01:36:51,111 --> 01:36:52,143
ට්‍රයි කල එක වටිනවා.
1505
01:36:52,145 --> 01:36:53,914
- ඒක හොඳ ට්‍රයි එකක්.
- ආහ්, ***. හරි.
1506
01:36:57,351 --> 01:36:58,716
හරි.
1507
01:36:58,718 --> 01:37:02,956
- ගොඩක් මෝඩ මුකුත් එහෙම කරන්න එපා.
- කරන්නෙ නෑ.
1508
01:38:01,147 --> 01:38:02,279
සමර්. සමර්!
1509
01:38:02,281 --> 01:38:03,447
ඔව්, හේයි?
1510
01:38:03,449 --> 01:38:05,517
ලීඩ්ස් මේ මුළු කාලෙම ඒව ගෙනල්ල
බෝට්ටුව අඩියෙ.
1511
01:38:05,519 --> 01:38:07,487
- නෑ, බොරු.
- අපිට මිච්ට දන්නන්න වෙනව.
1512
01:38:07,753 --> 01:38:08,952
හරි.
1513
01:38:08,954 --> 01:38:11,114
ඒ වුණත් අස්කල දවසෙ ඉදන්
මිච් ෆෝන් එක ආන්සර් කරල නෑනෙ.
1514
01:38:11,391 --> 01:38:12,693
***.
1515
01:38:13,593 --> 01:38:14,693
CB රේඩියෝ එක! ඒක පාවිච්චි කරන්න.
1516
01:38:14,695 --> 01:38:16,627
- එයා හැමවෙලේම ඒකට ඇහුම්කන් දෙනව.
- හා, හරි.
1517
01:38:16,629 --> 01:38:19,130
එයාට කියන්න, බ්‍රෝඩි ෆ්ලාකා හොයාගත්තය...
1518
01:38:19,132 --> 01:38:22,733
...0900ට මරීනා එක ලඟදි
අපිව හම්බවෙන්නය කියල.
1519
01:38:22,735 --> 01:38:25,903
0900 කියන්නෙ උදේ 9,
එතකොට රෑ 9 කියන්නෙ 2100.
1520
01:38:25,905 --> 01:38:28,639
ඒ සිස්ටම් එක මහ මෝඩ එකක්.
1521
01:38:28,641 --> 01:38:31,143
ලෝකෙ වටේම හමුදාවන්
ඒක පාවිච්චි කරනවනෙ..
1522
01:38:31,145 --> 01:38:33,043
ඒ වුණත් මං එයාට කියන්නම් 2100 කියල.
1523
01:38:41,488 --> 01:38:42,822
හේයි, කට්ටිය.
1524
01:38:48,395 --> 01:38:50,831
ඔට්ටුයි අතන ඉන්න මිනිහ
දන්නව ඇති චෙන් කොහෙද කියල.
1525
01:38:56,269 --> 01:38:58,170
මිච්, ඔයාට මාව ඇහෙනවද, ඔයා හරි.
1526
01:38:58,172 --> 01:39:00,371
අපි ලීඩ්ස්ගෙ බෝට්ටුවෙන්
මත්ද්‍රව්‍ය හොයාගත්ත.
1527
01:39:01,307 --> 01:39:02,676
විනාසයි!
1528
01:39:05,178 --> 01:39:10,715
- හේයි. අමුත්තන්ට අවසර නෑ උඩ තට්ටුවට එන්න.
- එහෙනං ඔයයි මමයි තනියම ඉන්නෙ.
1529
01:39:10,717 --> 01:39:14,989
ඔයා නරක කොල්ලෙක් වගෙයි පේන්නෙත්.
1530
01:39:15,788 --> 01:39:17,857
අපි පොඩි කරදරේක පැටලුනොත් මොකෝ?
1531
01:39:21,861 --> 01:39:24,063
ෂැම්පේන් බිව්ව වැඩියි.
1532
01:39:26,732 --> 01:39:28,799
මිස්?
1533
01:39:33,507 --> 01:39:35,473
ස්ටෙෆනි! මගෙ අම්මේ!
1534
01:39:35,475 --> 01:39:37,277
චෙන්!
1535
01:39:37,778 --> 01:39:39,411
1536
01:39:39,413 --> 01:39:41,212
- ඔයා හොඳින්ද
- අර ගෑණි මාව මරන්නයි ගියේ.
1537
01:39:41,214 --> 01:39:42,279
- බයවෙන්න දෙයක් නෑ.
- විනාසයි!
1538
01:39:42,281 --> 01:39:43,651
මොන **** මේ වෙන්නෙ?
1539
01:39:44,851 --> 01:39:46,350
විනාසයි.
1540
01:39:46,352 --> 01:39:48,292
අත් දෙක තියනව මට පේන තැනකින්.
1541
01:39:49,489 --> 01:39:51,355
- අම්මෝ!
- මයි ගෝඩ්!
1542
01:39:51,357 --> 01:39:52,424
-සමර්!
- මයි ගෝඩ්!
1543
01:39:52,426 --> 01:39:54,960
- මං එයාව මැරුවද?
- නෑ, ඔයා මිනිහගෙ සිහිය යන්නම ගැහුවා.
1544
01:39:54,962 --> 01:39:56,327
දෙවියන්ට ස්තූති වේවා.
1545
01:39:56,329 --> 01:39:59,697
- මෙන්න යතුර. මෙන්න යතුර.
- හරි, බ්‍රෝඩිට ෆ්ලාකා හම්බවුනා.
1546
01:39:59,699 --> 01:40:02,434
- ඕහ්!
- ඔයාව එලියට ගෙනිහින්, එලර්බීට කෝල් කරමු.
1547
01:40:02,436 --> 01:40:04,835
- එතකොට ලීඩ්ස්?
- රොනී මායි මෙතන ඉඳන් එයා ගැන ඇහැගහං ඉන්නං.
1548
01:40:04,837 --> 01:40:06,638
- මොකක්? අපි ඉන්නවද?
- ඔව්.
1549
01:40:06,640 --> 01:40:07,706
හරි, ඔව් අපි ඉන්නව.
1550
01:40:07,708 --> 01:40:11,045
අපි දුෂ්ඨයගෙ බෝට්ටුවෙ ඉන්නව.
1551
01:40:11,912 --> 01:40:14,682
වූහූ! ජේසන් බෝන්ට වඩා
මං දාහකින් හොඳයි.
1552
01:40:17,351 --> 01:40:19,220
මට පොඩ්ඩක් ඔයාලගෙ අවධානෙ ගන්න පුළුවන්ද?
1553
01:40:20,787 --> 01:40:22,821
හෙට මේ වෙලාව වෙනකොට....
1554
01:40:22,823 --> 01:40:25,557
...හන්ට්ලි ව්‍යාපාරයේ ව්‍යාප්තිය
නිල වශයෙන් කෙරිල තියෙයි.
1555
01:40:27,261 --> 01:40:31,498
දැනට අපි කැවියාර් , ෂැම්පේන්,
මල්වෙඩි එන්ජෝයි කරමු.
1556
01:40:31,632 --> 01:40:32,933
චියර්ස්.
1557
01:40:33,934 --> 01:40:36,570
අපිට ප්‍රශ්ණයක්.
1558
01:40:41,641 --> 01:40:44,544
හරි වැරැද්ද තේරුම්ගන්න
වැරදි වෙලාවක්, බ්‍රෝඩි.
1559
01:40:46,747 --> 01:40:51,585
චෙන් පැනගන්නවා.
චෙන් -පැනගන්නෙ- කොහොමද?
1560
01:40:52,552 --> 01:40:53,718
- මීහරක්!
- ආව්!
1561
01:40:53,720 --> 01:40:57,022
උන් හදන්නෙ අපි කොටු කරගන්න. දෙවෙනි ප්ලෑන.
හෙලිකොප්ටරේ ගෙන්නනව බෝට්ටුවට.
1562
01:40:57,024 --> 01:40:59,627
- අපි මෙහෙන් පැනගන්න ඕනෙ.
- මේ මිනිහට මොකද්ද කරන්නෙ?
1563
01:41:00,293 --> 01:41:01,559
චෙන්ට කරන්න තිබුණ දේ .
1564
01:41:01,561 --> 01:41:03,827
අපි චෙන්ව බෝට්ටුවෙන් ගත්ත.
බ්‍රෝඩි පේන්න ඉන්නවද ඔයාලට?
1565
01:41:03,829 --> 01:41:05,362
නෑ, අපි තාම එයාව දැක්කෙ නෑ--
1566
01:41:05,364 --> 01:41:07,331
- මොකක්!
- ...ලීඩ්සුත් හොයාගන්න නෑ.
1567
01:41:07,333 --> 01:41:10,568
ඔහොම ඉන්න! සුභ ආරංචියක්. ලීඩ්ස්ව හම්බවුණා.
1568
01:41:10,570 --> 01:41:11,870
අසුභ ආරංචිය..
1569
01:41:11,872 --> 01:41:13,971
එයා බ්‍රෝඩිව කූඩුවක දාල,
බෝට්ටුවෙන් අරන් යනව.
1570
01:41:13,973 --> 01:41:16,374
- මයි ගෝඩ්.
- යමු .එන්න.
1571
01:41:16,376 --> 01:41:18,846
ඇහැරෙනවා, ලස්සණ මෝඩයො.
1572
01:41:19,312 --> 01:41:20,911
මෙහෙමත් අපරාදයක්.
1573
01:41:20,913 --> 01:41:23,850
තමන්ට අයිති නැති ඒව
හොයන්න යන්නෙ මොකෝ? හ්ම්..
1574
01:41:24,985 --> 01:41:28,022
සමහරවිට තෝප් ඔයා ගැන හිතුවා
වැරදියි වෙන්න පුළුවන්.
1575
01:41:29,455 --> 01:41:30,691
මොකක්?
1576
01:41:31,857 --> 01:41:34,059
තෝප්? මොනවද ඔය කියවන්නෙ " තෝප්" ගැන?
1577
01:41:34,061 --> 01:41:37,027
ඕහ්, ඔයා තාම ඒ කෑල්ල තේරුම්අරගෙන නෑ.
1578
01:41:37,029 --> 01:41:41,768
මම මිනිහට පගාව දුන්නා, මිච්ව අස්කෙරෙව්වා,
තමුසෙව ප්‍රධානියා කලා.
1579
01:41:42,436 --> 01:41:44,404
ඔයාට කරන්න තිබුණෙ
ජීවිතාරක්ෂකයෙක් වෙන එක.
1580
01:41:44,404 --> 01:41:45,804
අව්ව තපින එක.
1581
01:41:45,806 --> 01:41:48,840
හැබැයි ඒ වෙනුවට තමුසෙ මිච් වගේ වෙලා
බේ එක බේරගන්න හැදුවා.
1582
01:41:48,842 --> 01:41:51,245
දැන් බලමු තමුසෙට කොච්චර වෙලා
හුස්ම අල්ලං ඉන්න පුළුවන්ද කියල.
1583
01:41:51,712 --> 01:41:53,611
එපා, මේ අහන්න. අහ--
1584
01:41:53,613 --> 01:41:55,746
දෙයියනේ--***!
1585
01:41:55,748 --> 01:41:58,683
එපා! තමුසෙට මං කියන එක අහන්න වෙනව.
උඹට පිස්සු.
1586
01:41:58,685 --> 01:42:00,952
මං පිරිමියෙක් වුණානං,
ඔයා මට කියන්නෙ " උත්සාහවන්තයෙක්" කියල.
1587
01:42:00,954 --> 01:42:02,019
- එපා!
- යමු, කොල්ලනේ.
1588
01:42:02,021 --> 01:42:05,062
- මං කියන එක අහනව.
- හොඳට පීනන්න.
1589
01:43:34,847 --> 01:43:37,150
මොන ****!
1590
01:43:39,753 --> 01:43:41,422
හත් දෙයියනේ, බ්‍රෝ!
1591
01:43:41,687 --> 01:43:43,389
***!
1592
01:43:57,604 --> 01:43:59,239
- තෑන්ක් යූ.
- කෝ ලීඩ්ස්?
1593
01:44:01,007 --> 01:44:05,112
අර මල්වෙඩි බෝට්ටුවෙන් හෙලිකොප්ටරේකට
නැගල පැනල යන්නයි හදන්නෙ.
1594
01:44:05,479 --> 01:44:07,544
- ඊට කලින් ඒකිව නැවැත්තුවොත් එහෙම බෑනෙ.
- මොකක්?
1595
01:44:08,949 --> 01:44:10,884
එනවා, යාළුවා.
1596
01:44:11,251 --> 01:44:14,154
- කොහොමද?
- බලල ඉගෙනගන්නවා.
1597
01:44:14,788 --> 01:44:15,821
රොනී, අමතන්න.
1598
01:44:15,823 --> 01:44:17,822
හත් දෙයියනේ, මිච් ඔයා එයාව බේරගත්ත!
1599
01:44:18,859 --> 01:44:20,858
ඔව්, අහනව, එයා හොඳින් සනීපෙන් ඉන්නව.
1600
01:44:20,860 --> 01:44:24,094
රොනී, අර මල්වෙඩි යවන්න ක්‍රමයක් හොයාගන්න.
1601
01:44:24,096 --> 01:44:26,697
මේ අහන්න.
මට මුළු අහසම එලිය කරල ඕනෙ.
1602
01:44:26,699 --> 01:44:28,435
- හරි, මිච්.
- හරි.
1603
01:44:30,503 --> 01:44:32,538
අර ඒකිගෙ බෝට්ටුව වෙන්න ඕනෙ!
1604
01:44:33,772 --> 01:44:35,843
- අන්න පාලක පුවරුව.
- යන්න.
1605
01:44:36,042 --> 01:44:38,211
හරි, බලමු මොනවද තියෙන්නෙ කියල.
1606
01:44:42,848 --> 01:44:44,616
කාලකණ්ණි ජීවිතාරක්ෂකයො!
1607
01:44:44,618 --> 01:44:46,954
මහ වදයක්නෙ! බලාගන්නව උන් ගැන!
1608
01:44:48,555 --> 01:44:50,790
- හත් දෙයියනේ, පාත් වෙනව!
- මොන ****!
1609
01:44:52,225 --> 01:44:55,527
මිස් ලීඩ්ස්, මං බෝට්ටුවට ලඟා වෙනවා.
ඔයාව හම්බවෙන්නම් බෝට්ටුව මුදුනෙදි.
1610
01:44:55,529 --> 01:44:57,094
හරි, හරි,හරි.
1611
01:44:57,096 --> 01:44:58,798
හත් දෙයියනේ!
1612
01:44:58,864 --> 01:45:00,898
- ඒකි පැනගන්නයි යන්නෙ!
- විනාසයි! විනාසයි!
1613
01:45:00,900 --> 01:45:02,966
රොනී, සී.ජේ, මේ දැන්ම. මේක කරමු.
1614
01:45:02,968 --> 01:45:06,005
හරි, හරි, අපි වැඩේ කර කර ඉන්නෙ.මිච්.
1615
01:45:13,145 --> 01:45:16,246
මේ වගේ ඉන්ටෆේස් එකක් ජීවිතේට දැකල නෑ මං.
මං දන්නෙ නෑ මොනව කරන්නද කියල!
1616
01:45:16,248 --> 01:45:19,319
ඒයි! මේ බලනව, මේ බලනව.
තමුසෙ තාක්ෂණ ශිල්පියෙක්.
1617
01:45:20,086 --> 01:45:24,157
තමුසෙ තමයි අ**** තාක්ෂණ ශිල්පියා.
1618
01:45:29,628 --> 01:45:32,563
- මම තමයි **** තාක්ෂණ ශිල්පියා.
- ම්-හ්ම්.
1619
01:45:32,565 --> 01:45:33,900
කමෝන්, රොනී.
1620
01:45:34,700 --> 01:45:37,404
- හරි, යමු.
- මං ඔයාගෙ පස්සෙන් එනව, කොල්ලො.
1621
01:45:37,605 --> 01:45:39,603
හරි, අඩිය තියන්නෙ බලාගෙන.
මූදු ඉකිරියො හැමතැනම.
1622
01:45:39,705 --> 01:45:42,409
- අර කෑවම මැරෙන ජාතියද?
- යමු, පාට්නර්.
1623
01:45:42,775 --> 01:45:44,076
ඒක අහන්නත් සතුටුයි.
1624
01:45:44,878 --> 01:45:46,280
විනාසයි!
1625
01:45:46,645 --> 01:45:47,812
මොන ****!
1626
01:45:47,814 --> 01:45:49,680
අහ්..දෙයියනේ..
1627
01:45:49,682 --> 01:45:51,485
මයි ගෝඩ්, මං ඒක කලා.
1628
01:45:52,752 --> 01:45:54,955
- මම ඇතුලෙ.
- එහෙනං...පත්තුකරන්න!
1629
01:46:00,593 --> 01:46:01,895
හත් දෙයියනේ!
1630
01:46:04,263 --> 01:46:06,730
ඒක හරියනවා, මිනිහ හරෝගන්නවා.
1631
01:46:06,732 --> 01:46:08,599
- යන වෙලාව හරි.
- හරි.
1632
01:46:10,369 --> 01:46:12,069
මොකද ඔච්චර වෙලාව ගන්නේ?
1633
01:46:12,071 --> 01:46:14,106
හරි, මිස් ලීඩ්ස්. වටෙන් එනවා.
1634
01:46:15,909 --> 01:46:18,078
අන්න අර බල්ලව ඉවරයක් කරනවද?
1635
01:46:24,184 --> 01:46:25,619
දෙවෙනි ලෙවල් එක! විදින්න!
1636
01:46:25,752 --> 01:46:27,454
ඉඳා කාපං, ****!
1637
01:46:28,989 --> 01:46:30,590
වූහූ!
1638
01:47:03,056 --> 01:47:04,358
මිච්!
1639
01:47:08,328 --> 01:47:11,129
මල්වෙඩි ඉවරවෙන්න කිට්ටුයි.
ඊට පස්සෙ ඔයාට ගොඩබෑවහැකි.
1640
01:47:11,131 --> 01:47:12,432
හත් දෙයියනේ!
1641
01:47:13,667 --> 01:47:15,701
මේ පැත්තට එනව, මෝඩයො!
1642
01:47:19,338 --> 01:47:20,404
විදින්න!
1643
01:47:20,406 --> 01:47:22,942
මේ කිසිඑකක් දැන් වැඩ නෑ.
මං හිතන්නෙ මල්වෙඩි ඉවරයි.
1644
01:47:23,075 --> 01:47:26,512
අනේ පැටියෝ, පුරුදුවිදියටම
හැමදේම මටම කරන්න වෙනව.
1645
01:47:29,815 --> 01:47:32,652
- මිච්!
- කරදර වෙන්න එපා, මිනිහ මලා.
1646
01:47:32,851 --> 01:47:35,719
- උඹ හින්ද.
- ඔව් මං හින්ද තමයි.
1647
01:47:35,721 --> 01:47:38,391
තුවක්කුව තියෙන්නෙ මගෙ අතේ බව
තේරෙනවනෙ,නේද?
1648
01:47:40,959 --> 01:47:42,529
හරි ආවේගශීලියි.
1649
01:47:43,762 --> 01:47:45,796
අන්න ඒකයි තමුන් මගෙ ප්ලෑනට අහුවුණේ.
1650
01:47:45,798 --> 01:47:47,467
ලීඩ්ස්!
1651
01:47:47,833 --> 01:47:50,768
ඇයි තමුසෙ මැරිල නැත්තෙ?
1652
01:47:50,770 --> 01:47:52,437
ඔය පොඩි කොල්ලට යන්න දෙනව.
1653
01:47:52,439 --> 01:47:54,706
මේ කතාව ඉවරවෙන්නෙ එහෙම නෙමෙයි, මිච්.
1654
01:47:54,708 --> 01:47:57,075
තේරෙණවද, තමුන් මෙතෙන්ට ආවෙ
මෙයාව බේරගන්න නෙමෙයි.
1655
01:47:57,077 --> 01:48:00,344
මෙයා ඔයාගෙ රස්සාව කඩාගත්තනෙ.
ඉතිං ඔයා මෙයාට වෙඩි තිබ්බ.
1656
01:48:00,346 --> 01:48:03,180
හැබැයි ඒ මෙයා ඔයාට වෙඩිල්ලක් තිබ්බට පස්සෙ.
1657
01:48:03,182 --> 01:48:05,686
අනේ මන්ද, ඒක ටිකක් සංකීර්ණයි වගේ.
1658
01:48:05,784 --> 01:48:07,417
ඔව්, ඒක එහෙම තමයි වගේ.
1659
01:48:07,419 --> 01:48:11,223
- උඹ මේකෙන් පැනගන්නෙ නෑ.
- මම දැනටත් පැනගෙන ඉන්නෙ, මිච්!
1660
01:48:11,324 --> 01:48:13,326
දන්නවද දිනන එකේ තියන හොඳම දේ..
1661
01:48:14,026 --> 01:48:16,760
..ඒ තමයි වෙච්ච කතාව තමන්ට
ලියන්න ලැබෙන එක.
1662
01:48:16,762 --> 01:48:18,196
ඒක හරි නේද, රන් පදක්කමා?
1663
01:48:18,198 --> 01:48:20,433
- *****, ගෑණියේ.
- බාරගන්නෙ නෑ.
1664
01:48:22,267 --> 01:48:25,237
- මොකද්ද මේ?
- මොන රෙද්දක්ද මේ?
1665
01:48:25,838 --> 01:48:27,874
ඒක ලොකු රතුපාට බට්න් එකක්.
1666
01:48:30,275 --> 01:48:32,145
ලොකු රතුපාට බොත්තම.
1667
01:48:39,284 --> 01:48:41,121
මැරෙන්න වෙලාව හරි, කොල්ලනේ.
1668
01:48:41,154 --> 01:48:42,853
නෑ!
1669
01:48:42,855 --> 01:48:45,288
මම උපන්නේ මුහුදෙන්!
1670
01:48:45,290 --> 01:48:48,225
මම කන්නෙ ගිනිකොරල්,
මුත්‍රා කරන්නෙ ලුණු වතුර!
1671
01:48:48,227 --> 01:48:51,998
මං මගෙ පිට කහන්නෙ තල්මහගෙ **යෙන්.
1672
01:48:52,397 --> 01:48:55,099
පපුව අතුල්ලන්නෙ උගෙ ඇ*දෙකෙන්.
1673
01:48:55,101 --> 01:48:56,166
මොන ****?
1674
01:48:57,537 --> 01:49:01,607
මම මැරෙන්නෙ රළ නැවතිලා හඳ ගිලුණාම.
1675
01:49:01,908 --> 01:49:03,442
එතකං....
1676
01:49:09,214 --> 01:49:10,447
ඕහ්.
1677
01:49:10,449 --> 01:49:11,752
ඔබන්න, බබෝ.
1678
01:49:12,952 --> 01:49:15,121
මම මුහුදුකාරයෙක්, *****!
1679
01:49:15,187 --> 01:49:16,522
කොච්චර බාලද.
1680
01:49:33,906 --> 01:49:35,939
- මිච්, ඔයා එයාව පිපිරෙව්ව.
- ඔව්.
1681
01:49:35,941 --> 01:49:40,280
ඒ වගේම මම වෙලාවෙ
ඉකිරියෙක්ගෙන් වෙරි වෙලා ඉන්නෙ.
1682
01:49:43,882 --> 01:49:46,884
ඔයා ඉකිරියෙක්ව ඇනගත්ත?
ඒකෙන් මිනිස්සු මැරෙනව කියලනෙ කිව්වෙ.
1683
01:49:46,886 --> 01:49:51,221
මැරෙනව තමයි.
මට වෛද්‍ය සහයක් ඕනෙ හොඳටම.
1684
01:49:55,962 --> 01:49:58,030
ඒක එච්චර නරක නෑ.
1685
01:50:00,432 --> 01:50:02,166
ඕක වාසනාවක්. අරගන්නව ඒක.
1686
01:50:02,168 --> 01:50:04,471
- මොකද?මොකද?
- අම්මෝ, ගොඩක් ලේ තියනව එතන.
1687
01:50:05,003 --> 01:50:07,337
- මොකද?
- ඇයි මං මේ දිගටම බලාඉන්නෙ?
1688
01:50:11,511 --> 01:50:16,148
- ලීඩ්ස්ගෙ වැඩේට එච්චර වෙලා ගියෙ මොකද?
- ඒක ගොඩක් ලේසියි කියල පෙන්නන්න ඕනවුනේ නෑ.
1689
01:50:16,583 --> 01:50:18,718
ඇඩ්‍රිනලීන් ඔයාව ජීවතුන් අතර තිබ්බ.
1690
01:50:18,885 --> 01:50:21,086
ඔයා අපිට මේව ගේන්න කිව්වට
දෙවියන්ට ස්තූතිවේවා.
1691
01:50:21,221 --> 01:50:24,523
දඟලන්න එපා.
ඔයා ඔයාගෙම ජීවිතේ බේරගත්ත මේ වතාවෙ.
1692
01:50:26,492 --> 01:50:28,328
- තෑන්ක් යූ.
- හරි.
1693
01:50:29,529 --> 01:50:31,164
හේයි, අ....
1694
01:50:31,931 --> 01:50:33,898
මට ආරංචියි ඔයා...
1695
01:50:33,900 --> 01:50:37,571
..මේ මුළුකාලෙම ඔයා හරි කියල. තව....
1696
01:50:40,138 --> 01:50:43,576
මම ඔයාගෙන් සමාව ගන්න ඕනෙ.
1697
01:50:44,610 --> 01:50:46,312
ඔයාගෙන් සමාව ගන්න ඕනෙ.
1698
01:50:52,517 --> 01:50:54,353
කිසිම සමාව ඉල්ලීමක් ඕනෙ නෑ.
1699
01:50:55,020 --> 01:50:56,822
නෑ මම මේ කිව්වෙ, අපි බේරගත්තෙ බේ එක.
1700
01:50:58,557 --> 01:51:01,424
ඒ හින්ද, ඔයාට ඕනෙවෙලාවක
අපිට අර සිප්පිකටු ෆෝන් එකෙන් කතාකලහැකි.
1701
01:51:03,061 --> 01:51:04,396
මොනාද, සහෝදරය.
1702
01:51:05,565 --> 01:51:07,868
- මගෙ කොල්ල.
-මගෙ කොල්ල.
1703
01:51:08,034 --> 01:51:09,200
ඒයි!
1704
01:51:09,202 --> 01:51:11,737
" අස්කලා" කියන එකේ කොයි කෑල්ලද
තමුන්ට තේරෙන්නෙ නැත්තෙ?
1705
01:51:11,904 --> 01:51:15,174
මගෙ බීච් එකෙන් පලයං නැත්තං දම්මනව හිරේ.
1706
01:51:15,440 --> 01:51:17,177
හේයි, තෝප්.
1707
01:51:18,912 --> 01:51:20,243
ඕහ්!
1708
01:51:20,245 --> 01:51:21,548
ඕහ්, මයි ගෝඩ්.
1709
01:51:23,650 --> 01:51:26,050
මේක අපේ බීච් එක, ගෑණියෙ.
තමුසෙ අත්අඩංගුවෙ.
1710
01:51:26,052 --> 01:51:27,186
1711
01:51:29,388 --> 01:51:31,423
ඒක නියම රයිට් ක්‍රොස් ෂොට් එකක්, බ්‍රෝඩි.
1712
01:51:33,959 --> 01:51:35,826
ඔයා දැන් මගෙ ඇත්ත නම කිව්ව.
1713
01:51:50,376 --> 01:51:52,344
ආ..සුදූ.
1714
01:51:53,546 --> 01:51:55,382
හේයි.
1715
01:51:55,949 --> 01:51:57,884
- ගුඩ්මෝනිං.
- ගුඩ්මෝනිං.
1716
01:51:58,150 --> 01:51:59,517
උදේ කෑම ඕනෙද?
1717
01:51:59,519 --> 01:52:01,521
- හා.
- හරි,නියමයි.
1718
01:52:02,055 --> 01:52:03,420
- පෑන් කේක්?
- හා.
1719
01:52:03,422 --> 01:52:05,292
- බේකන්?
- හා.
1720
01:52:07,327 --> 01:52:09,128
සිනබන් එකෙන්?
1721
01:52:13,999 --> 01:52:15,733
- මං දැක්කා.
- ඔයා තාම ඔතනද?
1722
01:52:15,735 --> 01:52:18,538
හා...බේකන් එකකුත් හොඳයි වගේ.
1723
01:52:23,642 --> 01:52:25,311
ගුඩ් මෝනිං.
1724
01:52:25,645 --> 01:52:27,978
ඒකනං ෂොට් එකක්ම තමයි, මිස්ට.
1725
01:52:27,980 --> 01:52:29,679
- තෑන්ක් යූ.
- නෑ මං මේ කිව්වෙ---
1726
01:52:29,681 --> 01:52:31,715
ඒක ජීවිතාරක්ෂක අත්පොතේනං නෑ.
1727
01:52:31,717 --> 01:52:35,922
මං කිව්වනෙ පාඩම්කරන්න යාළුවෙක් හිටියොත්
හොඳට ඉගෙනගන්නව කියල.
1728
01:52:38,458 --> 01:52:40,293
අහස්මාලිගා හදන්න එපා..
1729
01:52:40,693 --> 01:52:42,228
මයි ගෝඩ්, ඔයා මේ දැන්---
1730
01:52:43,029 --> 01:52:44,431
...මගෙ අරක දිහාද බැලුවෙ?
1731
01:52:44,497 --> 01:52:46,433
දැන් අපි සමානයි.
1732
01:52:57,476 --> 01:52:59,042
මයි ගෝඩ්.
1733
01:52:59,044 --> 01:53:01,447
පරක්කුයි. අපිට යන්න වෙනව, කෝ එන්න.
1734
01:53:03,181 --> 01:53:05,250
මට දෙයක් හම්බවුණා.
1735
01:53:09,756 --> 01:53:11,554
- කොහොමද මේක හම්බවුණේ?
- ඒක වෙරලෙ තිබුණ.
1736
01:53:11,556 --> 01:53:13,259
ඔයා ඒක විසිකරල තියෙන්නෙ අඩි 8යි, කොල්ලො.
1737
01:53:18,431 --> 01:53:20,130
තෑන්ක් යූ.
1738
01:53:20,132 --> 01:53:21,765
ඔයාව සාදරයෙන් පිළිගන්නවා//
1739
01:53:21,767 --> 01:53:25,937
අහ්, කට්ටිය, මත්ද්‍රව්‍ය හොයාගත්ත,
චෙන්ව බේරගන්න උදවු කලා...
1740
01:53:25,939 --> 01:53:29,009
..දුෂ්ට කෙල්ලව මල්වෙඩිල්ලකින්
පුපුරෝල දාන්න උදවු කලා...
1741
01:53:29,307 --> 01:53:33,077
..දැන් මං කැමතියි කියන්න ඔයාල දැන්
නිලවශයෙන්ම ආධුනිකයො නෙමෙයි.
1742
01:53:33,079 --> 01:53:34,748
වුහූ!
1743
01:53:35,114 --> 01:53:36,246
සුභ පැතුම්.
1744
01:53:37,249 --> 01:53:39,149
තව එක වැදගත් දෙයක් තියනවා..
1745
01:53:39,151 --> 01:53:41,184
මම කැමතියි ඔයාලව අපේ අලුත්
කැප්ටන්ට අඳුන්වල දෙන්න..
1746
01:53:41,186 --> 01:53:44,587
එයා අවුරුදු ගාණක් පුරාවට අපේ හවායි අංශය
කරගෙන යනවා බොහොම සාර්ථකව.
1747
01:53:44,589 --> 01:53:47,026
පුදුමාකාර කැප්ටන් කේසි ජීන්.
1748
01:54:03,208 --> 01:54:04,742
මට විතරද එයා....
1749
01:54:04,744 --> 01:54:07,380
- හොඳටම ස්ලෝ මෝෂන් වගේ පේන්නෙ?
- ඔව්.
1750
01:54:09,548 --> 01:54:11,717
වාව්. මේකට ටික වෙලාවක් යයි.
1751
01:54:12,284 --> 01:54:14,352
අන්න එහෙමයි අපි හැසිරෙන්නෙ.
1752
01:54:32,838 --> 01:54:34,740
***!
1753
01:54:52,658 --> 01:54:55,458
- හරි ඔන්න එහෙනං.
- මං හිතන්නෙ ඔහොම්මම ගන්න ඕනෙ..
1754
01:54:56,596 --> 01:54:59,065
ඔව්, අපි ඒක දැක්ක කොනොර්වරයගෙ*..
කොනොරෝර්වරයගෙ..
( මරණ පරීක්ෂක)
1755
01:54:59,164 --> 01:55:00,898
ඔව්, අපි ඒක කොනො---
1756
01:55:00,900 --> 01:55:03,399
- කොරොනෝර්වරය. අපි ඒක දැක්ක
කොරොනෝර්වරයගෙ වාර්තාවෙ.
- "ඒක තිබුණ කොරොනෝර්වරයගෙ වාර්තාවෙ".
1757
01:55:03,401 --> 01:55:05,236
මම ඒක කියනව. "කොරොනොර්වරයගෙ වාර්තාවෙ"
1758
01:55:05,238 --> 01:55:06,838
ඔව්, අපි ඒක දැක්ක කොරොනොරිවරයගෙ වාර්තාවෙ.
1759
01:55:08,774 --> 01:55:10,474
- රොනී..
-මොකද?
1760
01:55:10,476 --> 01:55:13,012
ඩෝනට් දිහා ඔහොම නොබල, ඕක විසිකරල දානව.
1761
01:55:24,556 --> 01:55:26,158
අම්මෝ, ඒකනං ෆන්ම තමයි.
1762
01:55:27,159 --> 01:55:30,361
ඔයා ඩොල්පින්පෙතියි කොකේනුයි
කලවමක් වගේ, හැබැයි කිසිම වදයක් නෑ.
1763
01:55:30,363 --> 01:55:33,730
ඔයා නිකං මනුස්සයෙක් ජෙට්ස්කී එකකට *** වගේ...
1764
01:55:33,732 --> 01:55:35,832
ඒක කරන්න බෑ, හැබැයි කලානං නියමයි.
1765
01:55:35,834 --> 01:55:37,137
මොකක්?
1766
01:55:37,570 --> 01:55:38,736
හරි, මං බලාගන්නං මේක.
1767
01:55:40,772 --> 01:55:42,773
- එනව, කොල්ලො, ඉක්මන් කරනව.
- ****, කොහොමද ඒක කරන්නෙ?
1768
01:55:42,775 --> 01:55:44,411
මම ශක්තිමත් හින්ද, යං.
1769
01:55:44,477 --> 01:55:45,542
තමුසෙගෙ ඇ* දෙක මොකද්ද කියන්නෙ?
1770
01:55:45,544 --> 01:55:48,312
"මිච්ගෙ ඇ*දෙක කියන ඒව කරන්න එපා.
මිච්ගෙ ඒව මෝඩයි."
1771
01:55:50,316 --> 01:55:51,814
ඔයාගෙ හැංගිච්ච ඇ*දෙකට
කල්ලිය පැත්තට යන්න ඕනෙ ?
1772
01:55:51,816 --> 01:55:53,617
- මේ දැන්ම.
- තුන්වෙනි ***නෙ .
1773
01:55:53,619 --> 01:55:55,188
මගෙ ---
1774
01:55:56,388 --> 01:55:57,388
අහ්ග්.
1775
01:55:57,390 --> 01:55:59,322
මෙයාගෙ කකුල්දෙක මැද බලනව
සිලින්ජර් කටු පාරවල් තියද කියල.
1776
01:56:01,894 --> 01:56:03,227
හත් දෙයියනේ!
1777
01:56:03,229 --> 01:56:05,595
ඒක...මවිල්.
1778
01:56:05,597 --> 01:56:07,665
දෙයියනේ,මෙතන අවුල් ජාලයක් වෙනව.
1779
01:56:07,667 --> 01:56:09,169
හිනාවෙන්න බලන්න.
1780
01:56:15,908 --> 01:56:18,675
- මං හරි ආසයි ඔයාගෙ පපුවට, ඒක ---
- අහ්-හහ්.
1781
01:56:18,677 --> 01:56:20,477
අහ්-හහ්.
1782
01:56:20,479 --> 01:56:23,613
මං ඔයාගෙ පපුවටත් ආසයි.
1783
01:56:23,615 --> 01:56:25,715
ඔයා ඒක ඔයවගේ ආපහු
මටම කිව්වම හරියන්නෙ නෑ.
1784
01:56:27,720 --> 01:56:31,388
හේයි, සී.ජේ අපේ සූට් පිටිපස්සෙන්
ගොඩක් උඩට එන්නෙ ඇයි?
1785
01:56:31,390 --> 01:56:33,526
ඒකෙන් වතුරෙදි අපිව වේගවත් කරනව.
1786
01:56:51,244 --> 01:56:52,910
ඔයා මේ දැන්--- හෝව්. ප්ලීස්.
1787
01:56:52,912 --> 01:56:54,777
I hope that doesn't make the boob-lers...
1788
01:56:54,779 --> 01:56:56,181
හරි, හොඳයි.
1789
01:56:56,848 --> 01:57:00,053
මං ආසයි ඔයා තව හිර කලිසමක් ඇඳල හිටියනං.
ඇත්තමයි.
1790
01:57:02,254 --> 01:57:04,257
තමුන්ට මිච් බුකැනන් චරිතෙ රඟපාන්න
හම්බවුණේ කොහොමද?
1791
01:57:05,824 --> 01:57:06,890
ඔයා විහිළු කරනව?
1792
01:57:06,892 --> 01:57:09,292
නෑ, මං මිච් බුකැනන් වෙලා
හිටිය අවුරුදු 20ක්ම.
1793
01:57:09,294 --> 01:57:10,760
මම ඉඳීද ඉස්සරහට එන ෆිල්ම් එකේ?
1794
01:57:10,762 --> 01:57:12,231
මං හිතන්නෙ හරිනං ඔයා ඉන්න ඕනෙ ඒකෙ.
1795
01:57:13,999 --> 01:57:16,367
මෙයා ලඟ ඉද්දි මං නිකං පොඩි එකෙක් වගේ පේනවද?
1796
01:57:16,369 --> 01:57:17,670
- නෑ.
- ඒක හොඳයි.