1 00:00:45,462 --> 00:00:48,381 හප්, හප්, හප්, හප්, හප්... 2 00:01:02,479 --> 00:01:04,897 මෙන්න මෙතනම් හොදයි කියල හිතෙනවා, ස්තුතියි. 3 00:01:04,982 --> 00:01:07,108 හප්, හප්, හප්, හප්. 4 00:01:15,701 --> 00:01:17,660 මේක පොඩ්ඩක් ඉක්මන් කරමු. 5 00:01:21,457 --> 00:01:22,582 ඔන්න !! 6 00:01:22,666 --> 00:01:24,584 මේකනම් නියමයි 7 00:01:24,668 --> 00:01:27,378 හප්, හප්, හප්, හප්, හප්, හප්. 8 00:01:27,588 --> 00:01:28,921 නෙවර්ලැන්ඩ් වල... 9 00:01:29,006 --> 00:01:31,591 ක්ලෝයි ! ක්ලෝයි ? ක්ලෝයි ! 10 00:01:31,675 --> 00:01:33,217 මල් වල මඩ ගාන්න එපා! 11 00:01:35,763 --> 00:01:38,139 කුණු ! පිහින්න , පිහින්න , පිහින්න , පිහින්න ! 12 00:01:38,223 --> 00:01:40,850 අයියෝ, දෙයියනේ, රොසිටා . මට සමාවෙන්න. ඔයා හොදින්ද? 13 00:01:40,934 --> 00:01:41,934 අයින් කරන්න... 14 00:01:43,437 --> 00:01:44,771 ඔයාට ස්තුතියි. 15 00:01:44,855 --> 00:01:48,107 ඔයා කුණු වලට බයද? අනික ඔයා උයනේ සුරංගනාවීයක්නෙ? 16 00:01:48,192 --> 00:01:49,525 නිකං බොරුවට, එහෙම නේද? 17 00:01:49,610 --> 00:01:53,237 මම ඔයාගේ මේ ගල් කෑල්ලට ආසයි. ඔයා මොකක්ද ඒකෙන් කරන්න යන්නේ ? 18 00:01:53,363 --> 00:01:54,530 මම පුහුණුවීම් කරනවා. 19 00:01:55,032 --> 00:01:56,115 පුහුණුවීම් කරනවා? 20 00:01:56,200 --> 00:01:58,242 "පික්සි හොලෝ" තරඟ වලටනේ!!. 21 00:01:58,327 --> 00:02:00,578 මම එක එක දේවල් වලට එක එක උපායවල් කරලා බලනවා... 22 00:02:00,662 --> 00:02:01,996 හුගක් අමාරුවෙන් මේවා කරන්නේ... 23 00:02:02,080 --> 00:02:05,583 පොඩ්ඩක් ඉන්න, ඔයාට ඇත්තටම ඕනෙද, උයනේ ඉන්න සුරංගනාවියන්ගේ කණ්ඩායමට එකතුවෙන්න? 24 00:02:05,667 --> 00:02:07,376 ඔවු, ඇයි, එහෙම බැරිද? 25 00:02:07,461 --> 00:02:09,962 අපෝ බෑ, අලුත් කට්ටියව බෑ. 26 00:02:10,047 --> 00:02:13,090 මම හිතන්නේ, මම විතරද මේ කණ්ඩායමට එකතුවෙන්න හිතන එකම කෙනා. 27 00:02:13,425 --> 00:02:15,843 ඔයා විතරයි. මොකද අපේ තත්වේ බොහොම දුක්ඛිතයි! 28 00:02:16,178 --> 00:02:18,721 අපි කවදාවත් දිනන්න ළඟටවත් ඇවිල්ලවත් නෑ . 29 00:02:18,806 --> 00:02:22,225 අපි ලෝකෙට ලස්සන ගේනවා. ඒකයි අපේ තියෙන හොඳම දේ. 30 00:02:22,559 --> 00:02:26,354 එහෙනං, මොකද උයනේ ඉන්න සුරංගනාවීන්ට බැරි අනෙක් අය වගේ හොඳට ඉන්න? 31 00:02:26,438 --> 00:02:28,773 මම කිවුවේ, මේ අවුරුද්ද වෙන්න පුළුවන් අපි දිගටම පැරදුනදේවල් නැතිවෙලා යන අවුරුද්ද... 32 00:02:28,857 --> 00:02:31,901 ඒක ඉතිහාසගත වෙන්නත් පුළුවන්. ඒකයි මම හිතන්නේ අපිට දින්නෑකි කියලා!!! 33 00:02:32,027 --> 00:02:35,863 අපිට දින්නෑකි, කවුරුත් මෙතන වැඩ පෙන්නන්නේ නැත්තං... 34 00:02:36,073 --> 00:02:38,366 උයන් සුරංඟනාවියෙනී , හැමෝම එකතුවෙන්න. 35 00:02:38,450 --> 00:02:41,869 අපි දැන් තෝරගන්න ඕනේ අපි වෙනුවෙන් මේ අවුරුද්දේ කවුද යන්නේ තරඟවලට කියලා... 36 00:02:42,830 --> 00:02:43,996 දැන්, ක්ලෝයි මේ වෙනකොටත්... 37 00:02:44,081 --> 00:02:45,706 පුළුවන් උපරිම වැඩකරලා, ප්‍රගතියක් පෙන්නල තියෙන්නේ! 38 00:02:46,083 --> 00:02:49,585 ඒක හරි. ඒත් අපි අපේ කණ්ඩායමට තව සහයට කෙනෙක් හොයාගන්න ඕනේ.... 39 00:02:52,256 --> 00:02:54,715 එන්නකෝ. අපි මේ ගැන හුඟකාලයක් අතෑරල දාලනේ හිටියේ!!! 40 00:02:54,800 --> 00:02:57,301 ඉතින් අපි මේක ඉවරයක් කරලා දාමු. 41 00:02:59,930 --> 00:03:01,848 බොහෝම ස්තුතියි. එයාගේ නම තමා... 42 00:03:02,432 --> 00:03:04,600 අනේ, මමනම් වෙන්න එපා! එපා, එපා, එපා... 43 00:03:04,685 --> 00:03:05,810 රොසිටා! 44 00:03:05,936 --> 00:03:07,687 මම? නෑ! නෑ, නෑ, වෙන්න බෑ. 45 00:03:07,771 --> 00:03:10,481 මොකක් හරි අතපසුවීමක් වෙලා වගේ! කෝ, මට බලන්න දෙන්න. 46 00:03:10,566 --> 00:03:13,234 මේ, එකේ තියෙන්නේ රො..සි..ටා.. , 47 00:03:13,944 --> 00:03:17,864 රොසිටා, ඔයා කොහෙද රොසිටා? 48 00:03:17,948 --> 00:03:19,031 ඒ ඔයානේ..!!!. 49 00:03:19,116 --> 00:03:21,409 බෑ, මට බෑ. වෙන කාව හරි තෝරගන්න.. 50 00:03:23,370 --> 00:03:25,288 ඔයාගේ නම විතරයි මෙතන තියෙන්නේ. 51 00:03:25,372 --> 00:03:26,372 මොකාක්? 52 00:03:26,456 --> 00:03:30,543 ඔයා හැම අවුරුද්දකම මේකෙන් කට්ටි පැන පැන හිටියා, රෝ..!!! දැන් ඔයාගේ වාරේ... 53 00:03:30,627 --> 00:03:31,711 ඉතින්, මම එහෙම කෙරුවේ... 54 00:03:31,795 --> 00:03:33,045 ඒයි, එයා කියනදේ ඔයාට ඇහුනනේ. එයාට මේක කරන්න ඕනේ නෑ. 55 00:03:33,130 --> 00:03:34,505 ඔයාට හොඳටම විශ්වාසද වෙන කවුරුවත් නෑ කියලා? 56 00:03:34,590 --> 00:03:37,425 ඔවු, එත්... ෆර්න් , කොහොමද ඔයා? 57 00:03:37,509 --> 00:03:41,387 මම ගිය අවුරුද්දේ ගියා. ගොළුබෙල්ලන්ගේ සෙවලවලත් ලිස්සල වැටුනා. ඒ මදිවට මගේ නාස්පොල්ලත් කැඩුනා. 58 00:03:41,471 --> 00:03:42,722 එතකොට ලලැක්? 59 00:03:42,806 --> 00:03:45,224 අපෝ මම ඇතිතරම් මඩ කැවා කඹ අදින්න ගිහින්, 60 00:03:45,309 --> 00:03:46,976 නහයේ තිබ්බ වල් ගස් මම තවාන් කරලයි තියෙන්නේ! 61 00:03:47,060 --> 00:03:48,144 එතකොට අයිවී? 62 00:03:48,228 --> 00:03:51,981 මම මගේ ගෙම්බටම පැගුනා. ඒක කරලා දුන්නට බොහෝම ස්තුතියි! 63 00:03:53,567 --> 00:03:55,484 - රොසිටා! - ඔයා එයාව ඇඬේවුවා නේද ! 64 00:03:55,569 --> 00:03:56,652 නියමයි, රොසිටා. 65 00:03:57,487 --> 00:03:59,989 හරි, හරි, මමම කරන්නම්. 66 00:04:00,574 --> 00:04:05,077 එහෙනම් හරි, මෙදාපාර කුසලානය ගේමු . "පුළුවන් උපරිම මහන්සිවෙලා?"... 67 00:04:08,165 --> 00:04:12,168 නෑ, නෑ, නෑ. "පුළුවන් උපරිම මහන්සිවෙලා, අනිවාර්යයෙන්ම දිනලා"... 68 00:04:16,298 --> 00:04:18,090 මේකනම් නියමෙටම තියෙයි. 69 00:04:23,931 --> 00:04:26,098 ඔන්න, ආයෙත් එම කාලය උදා උනා. 70 00:04:26,183 --> 00:04:28,976 ඉදිරි දවස් තුනක කාලක් පුරාවටම තරඟ පැවැත්වෙනු ඇත, 71 00:04:29,061 --> 00:04:31,729 සෑම තරඟයක් අවසානයේදීම අවසන් තැන ගන්නා කණ්ඩායම ඉවත් කෙරෙනු ඇත . 72 00:04:31,813 --> 00:04:34,106 අනෙකුත් මුල් තැන ගන්නා කණ්ඩායම් ඊලග වටයට යොමු කෙරෙනු ඇත, 73 00:04:34,191 --> 00:04:37,777 අවසන් කණ්ඩායම් හතර ජයග්‍රහණය සඳහා තරඟ වදිනු ඇත. 74 00:04:37,861 --> 00:04:39,612 එසේනම් , අප තරඟ... 75 00:04:39,696 --> 00:04:42,531 තරඟ ආරම්භ ක..ර..මු...! 76 00:04:42,616 --> 00:04:44,158 ක්ලෑන්ක්, පොඩ්ඩක් කියල කරනවකෝ. 77 00:04:44,242 --> 00:04:47,370 සමාවෙන්න බෝබල්, මම මේ වෙලාවේ පොඩ්ඩක් කලබලයි! 78 00:04:47,454 --> 00:04:48,913 මෙන්න කණ්ඩායම් පැමිණෙනවා! 79 00:04:49,456 --> 00:04:52,625 වේගයෙන් පියාසරකරන සුරංගනාවියන් , ඉහලටම...! 80 00:04:52,709 --> 00:04:54,710 සතා සිවූපාවන් සඳහා වන සුරංගනාවියන්! 81 00:04:55,379 --> 00:04:57,922 අපේම ටිංකර් සුරංගනාවියන්! 82 00:04:58,048 --> 00:05:00,383 රොන්කුඩු රකින සුරංගනාවියන්! 83 00:05:00,467 --> 00:05:02,385 "රොන්කුඩු රකින්නන්ගේ අභිමානය"! 84 00:05:02,594 --> 00:05:03,970 හෙයි , ටෙරන්ස් , නියම කකුල්, ආ! 85 00:05:04,054 --> 00:05:06,639 සංගීතය සඳහා වන සුරංගනාවියන්! 86 00:05:06,723 --> 00:05:08,891 ආලෝකය සඳහා වන සුරංගනාවියන්! 87 00:05:09,601 --> 00:05:11,394 උයන් සඳහා වන සුරංගනාවියන්! 88 00:05:13,146 --> 00:05:15,481 කලාව සඳහා වන සුරංගනාවියන්! 89 00:05:17,317 --> 00:05:19,819 ජලය සඳහා වන සුරංගනාවියන්! 90 00:05:21,780 --> 00:05:24,073 ඔත්තුකාර සුරංගනාවියන්! 91 00:05:25,617 --> 00:05:27,910 ලස්සන ඇඳුමක්, රොසිටා! 92 00:05:27,995 --> 00:05:31,747 ඔයා දන්නවනේ, අපි තරඟවදින අය, බලන්න ආපු කට්ටිය නෙමෙයි, හරිද? 93 00:05:33,125 --> 00:05:35,960 වස්තුවේ, එක තරඟයකට වඩා අපි අන්තීමයා වෙන්නේ නෑ, හොඳේ... 94 00:05:36,044 --> 00:05:39,130 මම මෙතන කැතට පෙනුනොත්, මම කැතට නොපෙනීම ඉඳීයි. තේරුනාද මම කියපු දේ? 95 00:05:39,214 --> 00:05:40,297 නෑ. 96 00:05:40,382 --> 00:05:42,717 කමක් නෑ. මම ඒක ඔයාට පස්සේ කියල දෙන්නම්. 97 00:05:44,720 --> 00:05:45,970 හා.. 98 00:05:46,054 --> 00:05:47,263 ඔන්න එනවා... 99 00:05:47,347 --> 00:05:52,852 අනෙක් ප්‍රතිවාදියා වන්නේ, "පික්සි හොලෝ" තරඟ වල ගියවර ජයග්‍රාහකයන් වන, කුණාටු සඳහා වන සුරංගනාවියන්! 100 00:05:53,770 --> 00:05:55,896 විදිලි කොතනද කොටන්නේ... 101 00:05:55,981 --> 00:05:58,274 හෙන අකුණුත් එතනමයි! 102 00:05:58,358 --> 00:06:00,609 නියමායි කුණාටු සුරංගනාවියනේ! 103 00:06:00,944 --> 00:06:02,528 රම්බ්ල් සහ ග්ලිමර් මේ සැරසෙන්නේ, 104 00:06:02,612 --> 00:06:06,157 නොනවත්වා පස්වන වතාවටත් පවත්වන තරඟ වටයටයි! 105 00:06:06,283 --> 00:06:07,700 මහපොට ඇඟිල්ලට එකාක්! 106 00:06:08,076 --> 00:06:11,996 මහපොට ඇඟිල්ලට එකාක්! මහපොට ඇඟිල්ලට එකාක්! 107 00:06:12,080 --> 00:06:17,126 මහපොට ඇඟිල්ලට එකාක්! මහපොට ඇඟිල්ලට එකාක්! ඒගොල්ලෝ මම ආසම කට්ටිය! 108 00:06:17,210 --> 00:06:19,086 මට සතුටුයි ඔයා ඔච්චර සාධාරණ උන එක ගැන. 109 00:06:19,171 --> 00:06:21,088 ඔයාට බොහොම ස්තුතියි, බෝබ්ල්. 110 00:06:28,638 --> 00:06:32,725 සුරංගනාවියන් සහ ගේ කුරුල්ලන් ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා "පික්සි හොලෝ" තරඟ වලට. 111 00:06:33,685 --> 00:06:37,480 අපේ සැම තරඟකරුවෙකුටම සුභ පතන අතර, හොඳම කණ්ඩායමට ජයග්‍රහණය ප්‍රාර්ථනාකරනවා! 112 00:06:57,000 --> 00:07:00,127 මොනතරම් ලස්සන සමාරම්භක උත්සවයක්ද.!!! දැන් අප සැරසෙන්නේ .. 113 00:07:00,212 --> 00:07:03,964 අන්න බෝබ්ල්, සත්තු බලාගන්න සුරංගනාවියන් ගෙම්බන්ව අරගෙන එනවා! 114 00:07:04,049 --> 00:07:08,928 මෙන්න, ක්ලැන්කි අපේ පළමුවන තරඟය, ගෙම්බෝ පැනීම! 115 00:07:09,429 --> 00:07:11,680 ඔයා ලෑස්තිද, ලොක්කා? 116 00:07:16,686 --> 00:07:19,105 සම්පූර්ණ වට‍ දෙකක් අවසන් කරන කණ්ඩායම් ජයග්‍රහණය කරනවා ඇති. 117 00:07:19,189 --> 00:07:21,857 තමාගේ කණ්ඩායමට අයිති මේ ගෙම්බන්, දැන් තරඟයට සූදානම් ! 118 00:07:22,442 --> 00:07:25,194 කණ්ඩායම් , සීරුවේන් . සැරසෙන් ... 119 00:07:26,404 --> 00:07:29,323 ඔන්න පිටත් උනා! පැනයමින් ඉදිරියෙන්ම සිටින්නේ සත්තුන්ගේ සුරංගනාවියන් ය. 120 00:07:29,407 --> 00:07:32,868 බෝබල් , අර බලන්න , උයනේ කණ්ඩායම තාමත් පටන්ගත්තු තැනමයි.! 121 00:07:33,662 --> 00:07:36,580 රෝසිටා , ඔයා මේ ගෙම්බාගේ උඩ ඉඳගන්න වෙනවා. 122 00:07:36,665 --> 00:07:40,459 මම කොහොමටවත් ඔය සෙවල සතා උඩ ඉඳගන්නේ නෑ . 123 00:07:40,544 --> 00:07:41,710 ඒත් තරඟය පටන් ගත්තනේ.! 124 00:07:41,795 --> 00:07:43,546 මට මේක අලන්නවත් ඕනේ නෑ! 125 00:07:43,630 --> 00:07:45,464 - අනේ? - මට බෑ! 126 00:07:45,966 --> 00:07:47,466 ගෙම්බා උඩ ඉඳගන්න! 127 00:07:48,343 --> 00:07:50,177 හරි, හරි.! 128 00:07:51,638 --> 00:07:53,139 මම ලඟට වෙලා විතරක් ඉන්නම්. 129 00:07:53,223 --> 00:07:54,557 හයියෙන් අල්ලගන්න! 130 00:07:58,061 --> 00:08:01,063 උයන් කණ්ඩායමට පේනවිදියටනම් පොඩි ප්‍රශ්න වගයක් වගේ. 131 00:08:01,773 --> 00:08:04,024 කොහොම උනත්, ඒගොල්ලෝ සමහරවිට හරි වෙලාව එනකන් බලාගෙන ඉන්නවා ඇති . 132 00:08:04,109 --> 00:08:05,484 අයිනට වෙන්න! 133 00:08:05,569 --> 00:08:07,153 ඒගොල්ලෝ වැඩිය මොකුත් කරන්නේ නෑ වගේ... 134 00:08:07,237 --> 00:08:10,406 අන්න ඔවුන් යන්න ගත්තා. බොබල්, අන්න එතැන අනතුරක් සිද්ධවුනා! 135 00:08:10,490 --> 00:08:12,158 ක්ලැන්කී , බලන්න තරඟය දිහා , ලැඩ්. 136 00:08:12,242 --> 00:08:14,660 අකුණු සහ සත්තුන්ගේ කණ්ඩායම් ජයග්‍රහණය සඳහා දිවයනවා 137 00:08:14,744 --> 00:08:18,164 ඔවුන් අන්තීම දුරත් නිමා කරන්න පැමිනෙනවානම්, ඒක ඉතාමත් අමාරු කටයුත්තක්. 138 00:08:18,248 --> 00:08:20,541 මෙන්න ඔවුන් එනවා! 139 00:08:20,625 --> 00:08:22,042 හරියට හරී! 140 00:08:22,127 --> 00:08:23,586 සත්තුන්ගේ සුරංගනාවියන් ජයග්‍රහණය කළා! 141 00:08:23,670 --> 00:08:26,755 මගේ කුනාටු සුරංගනාවියන්ට මොකද වෙන්නේ? 142 00:08:27,007 --> 00:08:30,342 - හරී! අපි දින්නා බක්! - හරී! 143 00:08:31,887 --> 00:08:34,263 රොසිටා! හයියෙන් අල්ලගන්න! තව පොඩ්ඩ දුරයි! 144 00:08:43,106 --> 00:08:44,607 මම දැනගෙන හිටියා ඔයාට මේක කරන්න පුළුවන් කියලා! 145 00:08:44,691 --> 00:08:48,152 සුව කරන සුරංගනාවියන් තරඟය ඉවර කලේ නැති හින්දා ඕගොල්ලන්ට ඊලඟ තරග වටයට ගියෑකි! 146 00:08:48,862 --> 00:08:53,115 නෑහ්, ඔය කියන්නේ ඇත්තමද? ඔයාට ඒක ඇහුනද, රෝ? අපි තවමත් තරඟයේ ඉන්නේ! 147 00:08:53,533 --> 00:08:57,244 එක තරඟයක් අවසානයේ, සත්තුන්ගේ සුරංගනාවියන් ඉදිරියෙන් ඉන්නවා! 148 00:08:57,787 --> 00:09:00,623 අර උයනේ සුරංගනාවියන් හිටියේ නැත්තම් අපි තමා එක වෙන්නේ! 149 00:09:00,707 --> 00:09:05,044 සත්තුන්ගේ කණ්ඩායම කොහොමත් දිනන්න වටිනවා. කොහොම උනත් තව තරඟ තියෙනවනේ. 150 00:09:05,462 --> 00:09:07,379 හිතන්න. කොහොම හරි හිතන්න. 151 00:09:08,131 --> 00:09:11,133 හරි, අරක කරන්න.. කියන්න, අරක කියන්න. 152 00:09:12,844 --> 00:09:14,428 කවුද වේගවත්ම? 153 00:09:14,512 --> 00:09:15,888 රම්බ්ල් නැතුව වෙන කවුද? 154 00:09:15,972 --> 00:09:17,473 කවුද ශක්තිවන්තම? 155 00:09:17,557 --> 00:09:19,141 රම්බ්ල් නැතුව වෙන කවුද? 156 00:09:19,226 --> 00:09:20,643 කවුද අකුණු පාර ගේන්නේ? 157 00:09:21,144 --> 00:09:24,063 රම්බ්ල් නැතුව වෙන කවුද?! මම කිවුවේ, රම්බ්ල් තමයි කරන්නේ! 158 00:09:24,147 --> 00:09:25,940 දැන් රම්බල් මොකද කරන්නේ? 159 00:09:26,024 --> 00:09:31,153 මහපොට ඇඟිල්ලට එකාක්. මහපොට ඇඟිල්ලට එකාක්! මහපොට ඇඟිල්ලට එකාක්! 160 00:09:32,155 --> 00:09:34,073 රම්බ්ල්ට දැන් හොඳා. 161 00:09:34,866 --> 00:09:36,325 කණ්ඩායම... යමු. 162 00:09:39,412 --> 00:09:43,165 දැන්, ටින්කර් බෙල්, දණහිසෙන් නැමෙන්න මතක තියාගන්න, වැලමිට ඇතුලට වෙන්න තියාගන්න. 163 00:09:43,250 --> 00:09:44,750 මම කිවුවේ, මේක සායක් නෙමෙයි. 164 00:09:44,834 --> 00:09:46,252 ඕක සායක්! 165 00:09:46,336 --> 00:09:47,378 ඕක මොකක්ද රෙද්දක්! 166 00:09:47,462 --> 00:09:49,672 හෙට වෙනකන් ඉමු. එතකොට අපි අපේ වැඩ පෙන්නමු! 167 00:09:49,756 --> 00:09:54,426 බලන්න ක්ලෝයි, ඔයා නියමෙට කළා, මේකේ සතුටු වෙන්න ඕන දේවල් තියෙනවා, 168 00:09:54,511 --> 00:09:58,722 එත් අපි අන්තීමයටනේ ඉන්නේ. දැන් මේක නවත්තලා දාන්න ඕන වෙලාව ගැන ප්‍රශ්නයක්... 169 00:09:58,807 --> 00:10:00,766 ඔයා දන්නවද ඔයා මොනවද කලේ කියලා? 170 00:10:00,850 --> 00:10:02,977 ඔයා පලවෙනි දවස ජයගත්තා! 171 00:10:03,061 --> 00:10:06,063 එක දැනට උයන් සුරංගනාවියන් මෙතෙක් කල් කල උපරිම දේ! 172 00:10:06,147 --> 00:10:10,234 ඔයානම් අගය කරන්න ඕන කෙනෙක්. 173 00:10:10,318 --> 00:10:13,320 ඔයාට තව ඔයිට වැඩිය තව කරන්න තිබ්බා රෝසිටා තවත් උත්සාහ කලානම්. 174 00:10:13,405 --> 00:10:15,698 ඒයි, මම උත්සාහ කළා! 175 00:10:16,700 --> 00:10:17,741 ඇත්තටම?? 176 00:10:17,826 --> 00:10:19,034 ඒක උත්සාහ කිරීමක්ද?? 177 00:10:19,703 --> 00:10:22,496 එහෙම කරන්න එපා, රෝසිටා ගැනත් පොඩ්ඩක් හිතන්න. 178 00:10:22,580 --> 00:10:24,873 එයාට පුලවන් දේ එයා හොඳටම කළා, ඒ එක්කම අපි දැන් කන්ඩායමක්නේ , 179 00:10:24,958 --> 00:10:28,168 ඉතින් ඕගොල්ලෝ අපිට අත්පුඩි ගහනවානම් අපි දෙන්නටම ගහන්න ඕනේ, හරිද? 180 00:10:28,253 --> 00:10:31,880 ඔන්න හෙට බලන්නකෝ . අපි මීට‍ත් වැඩියෙන් හොඳට කරනවා. නේද, රෝ? 181 00:10:31,965 --> 00:10:33,382 "පුළුවන් උපරිම මහන්සිවෙලා"... 182 00:10:34,718 --> 00:10:36,719 "අනිවාර්යයෙන්ම දිනලා". 183 00:10:36,803 --> 00:10:40,014 - "උපරිම මහන්සිවෙලා, අනිවාර්යයෙන්ම දිනලා".. - "උපරිම මහන්සිවෙලා, අනිවාර්යයෙන්ම දිනලා".. 184 00:10:40,098 --> 00:10:42,266 ලස්සනයි. 185 00:10:45,103 --> 00:10:50,399 අපිට අද ගල්ලෑල්ල පිරෙන්න තරඟ තියෙනවා, මී පැංචලා පිටේ නැගල ගිහින් කරන බෝල තරඟය , කෝටු වලින් හදපු බෝල තරඟය... 186 00:10:50,525 --> 00:10:51,567 ක්ලෑනක් ... 187 00:10:51,651 --> 00:10:54,486 ...සහ තේ කෝප්ප තරඟය . එත් පළමුව... 188 00:10:54,988 --> 00:10:56,155 මාත් එකක් කියන්නද? 189 00:10:56,239 --> 00:10:57,656 හොඳයි, ඔබට අවස්ථාව. 190 00:10:57,741 --> 00:11:02,453 නමුත් පළමුව, බත්කූරොත් එක්ක කරන වතුරේ කරන තරඟය ! 191 00:11:02,537 --> 00:11:03,579 ක්ලෑනක්! 192 00:11:09,419 --> 00:11:10,502 ඔයා අද ලෑස්තිද? 193 00:11:10,587 --> 00:11:12,338 මට පුළුවන් විදියට ලැස්තිඋනා. 194 00:11:12,756 --> 00:11:16,091 අඩු ගානේ වතුර ටික හොඳයි, පැහැදිලියි. එකේ කුණුත් නෑ, සෙවල ගතියකුත් නෑ. 195 00:11:16,718 --> 00:11:18,302 හරි, ඔයා මෙන්න මෙහෙමයි ඒක කරන්න ඕනේ. 196 00:11:18,386 --> 00:11:23,682 අත් දෙක කෙලින් තියාගන්න, දණහිස් නමන්න, පිට කොන්ද ඇල කරන්න. 197 00:11:24,476 --> 00:11:27,936 ෂා, මේක පේන විදියට ලේසියි වගේ. මම හිතන්නේ මට... 198 00:11:33,109 --> 00:11:34,610 වැඩිය නැමෙන්න එපා! 199 00:11:35,987 --> 00:11:38,030 දණහිස් නමල දකුණට ඇලවෙන්න ! 200 00:11:42,410 --> 00:11:43,869 හරි, ඔයාට තේරුනා! 201 00:11:46,831 --> 00:11:50,167 හරි, අපි මැදට ගියාම , ගල් බෝලයක් අරගෙන ආපහු මේ පැත්තට එමු. 202 00:11:50,251 --> 00:11:51,460 හරි, මම බලන්නම්. 203 00:12:14,734 --> 00:12:16,402 ඉන්න! 204 00:12:20,490 --> 00:12:21,824 යමු! 205 00:12:27,330 --> 00:12:28,622 මම එකක් ගත්තා! 206 00:12:54,899 --> 00:12:55,941 වැඩේ නියමයි! 207 00:12:56,025 --> 00:12:57,860 - වැඩේ නියමෙට කළා , ක්ලෝයි! - හරී! 208 00:13:00,738 --> 00:13:02,406 නියමෙට බොලේ දාලා ගැහුවා , රෝ! 209 00:13:02,490 --> 00:13:03,866 එකනම් නියමයි! 210 00:13:04,117 --> 00:13:05,534 හොඳ සෙල්ලමක්! 211 00:13:05,869 --> 00:13:07,286 ස්තුතියි! 212 00:13:09,998 --> 00:13:12,166 ඇයි ඔයා, ඔයා කරන සෙල්ලම ගැන හිතන්නේ නැත්තේ? 213 00:13:28,266 --> 00:13:29,808 මේක පොඩ්ඩක් වේගවත් කරමු. 214 00:13:29,893 --> 00:13:31,393 ඔයා හරි! 215 00:13:36,316 --> 00:13:37,733 වැඩිපුර පික්සි කුඩු දාන්න! 216 00:13:44,157 --> 00:13:45,199 නෑ , නෑ , නෑ , එපා , එපා 217 00:13:45,283 --> 00:13:46,700 ඉගිල්ලෙන්න ලෑස්තිවෙන්න! 218 00:13:49,412 --> 00:13:53,749 ඔහොම යං, ඔහොම යං, ඔහොම යං. අපිට පුළුවන්. 219 00:13:59,422 --> 00:14:01,131 මගේ පාරෙන් අයින් වෙනවා! 220 00:14:04,928 --> 00:14:08,305 - හරී, අපි ඒක කළා ! - රම්බල් දින්නා ! හරී , මහපොට ඇඟිල්ලට එකාක්! 221 00:14:09,224 --> 00:14:10,432 රෝ? 222 00:14:14,020 --> 00:14:15,354 රෝසිටා , ඔයා යන්න ඕනේ මේ ලිස්සන එකේ ! 223 00:14:15,438 --> 00:14:16,855 මම යනවා තමා! 224 00:14:16,981 --> 00:14:18,774 ඔවු, පේනවා. එත් ඉක්මනින්. ඔයා ඔය ලිස්සන දේ උඩින් ගියානම්, 225 00:14:18,858 --> 00:14:21,443 නැ , නැ , නැ . මම පල්ලයහට ඇවිල්ලා ඔයාව හම්බන්නම්.. 226 00:14:23,321 --> 00:14:25,781 එත් අපි දෙන්නම එකතුවෙලා ඉවර කලේ නැත්තම්, එක ගණන් ගැනෙන්නේ නෑ! 227 00:14:25,907 --> 00:14:30,369 ක්ලෝයි, මට යන්න තමා ඕනේ . එත් මට එක මෙහෙම කරන්න බැ. 228 00:14:36,125 --> 00:14:37,960 අද උයන් සුරංගනාවියන්ට සතුටුදායක නෑ වගේ... 229 00:14:38,294 --> 00:14:40,921 නමුත් ඔවුන් තවමත් අවසන් තරඟය සඳහා සුදුසුයි, එහෙම නේද , බෝබ්ල්? 230 00:14:41,005 --> 00:14:43,549 ඔවු , නමුත් ඔවුන් එම තරඟය පටන් ගතයුත්තේ අවසන් තැනින්! 231 00:14:43,633 --> 00:14:46,635 තාම එකවුරුවත් ඒ තරඟය අන්තීම තැනින් පටන් අරගෙන දිනලා නෑ. 232 00:14:51,599 --> 00:14:54,851 ඔයානම් රම්බල්ව නියමෙටම හිනස්සනවා. 233 00:14:54,936 --> 00:14:57,646 අර වැටිලා පෙරලිලා කරන්න තියෙන හැම සෙල්ලමක්ම, ඔයාට පොඩ්ඩක් මඩ ගාගෙන කරන්න බැරිද? 234 00:14:58,606 --> 00:15:00,357 යනවා යන්න , ගොරවන එකා . 235 00:15:00,441 --> 00:15:02,526 මම කිවුවේ හැම උයන් සුරංගනාවියක්ම අදක්ෂයි කියලා. 236 00:15:02,652 --> 00:15:05,862 මේක තමා ඕගොල්ලෝ ලැජ්ජාවටම පත් උන අවස්ථාව! 237 00:15:05,947 --> 00:15:06,905 ඔයා මොනවද කියන්න හදන්නේ? 238 00:15:06,990 --> 00:15:10,742 මම කියන්නේ උයනේ ඉන්න සුරංගනාවියන් හුරුබුහුටියට හිටියාම ඇති කියලා. 239 00:15:10,827 --> 00:15:12,327 ඒකයි ඔගොල්ලන්ට කරන්න පුළුවන් හොදම දේ. 240 00:15:12,412 --> 00:15:15,414 එත්, ඔවු. ඕගොල්ලෝ දැනටමත් කරන්නෙත් ඒකමයි. 241 00:15:19,294 --> 00:15:20,377 ක්ලෝයි , මම මේ... 242 00:15:20,503 --> 00:15:23,505 ඔයාට වැරැද්ද පටව ගන්න එපා, රෝසිටා. ඔයාට පුළුවන් හැමදේම ඔයා කලානේ. 243 00:15:23,590 --> 00:15:24,756 එත්, මම ... 244 00:15:26,175 --> 00:15:29,344 මම හිතන්නේ මම පොඩ්ඩක් පිරිසිඳු උනොත් හොඳා හෙට තියෙන තරඟ වලට . 245 00:15:30,096 --> 00:15:33,932 අපිව නරකට පෙනුනොත් , අපිව නරකට පෙන්නගන්න බැරුවයනවා , ඔයාට තේරෙනවනේ? 246 00:15:58,499 --> 00:16:03,337 ටින්කර් සුරංගනාවියන්ට තව මිනිත්තු පහයි තියෙන්නේ කරත්ත හරිගස්සගන්න . 247 00:16:13,222 --> 00:16:16,224 රෝසිටා? මේ ඔයාද? 248 00:16:18,728 --> 00:16:24,399 ක්ලෝයි, මම ඔයාගෙන් සමාව ගන්න ඕනේ. ඔයා මේකට වැරදිකාරයා නෙමෙයි. මමයි කලේ. 249 00:16:24,942 --> 00:16:26,276 ෂා! 250 00:16:26,402 --> 00:16:28,195 අපි කතා කරගත්තු වෙනස්කම් ටික මම.... 251 00:16:29,405 --> 00:16:31,239 රෝසිටා, ඔයානම් නියමයි! 252 00:16:31,324 --> 00:16:32,574 ස්තුතියි, ටින්ක්. 253 00:16:32,659 --> 00:16:34,660 ඕගොල්ලෝ අපේ කරත්ත වෙනස් කලාද? 254 00:16:34,744 --> 00:16:36,787 මම ඩර්බි එකට ගිහිල්ල ටිකක් ඉගෙනගත්තා. 255 00:16:36,871 --> 00:16:40,040 මගේ ගාව සැලසුමක් තියෙනවා මේක දිනාගන්න. 256 00:16:40,541 --> 00:16:42,668 දැන් ඔයා ලෑස්තිද ඉදිරියටම යන්න ? 257 00:16:42,752 --> 00:16:44,961 ඔවු, හරී. අනිවාර්යයෙන්ම දිනලා. 258 00:16:47,131 --> 00:16:49,883 මෙන්න වෙලාව, සුරංගනාවියන්ගේ රසිකයන්ට . අන්තීම තරඟය. 259 00:16:49,967 --> 00:16:53,720 දැන් මෙම කණ්ඩායම්, පික්සි කරත්ත තරඟ වැදීම සිදුකරන්නේ එකපෙලට සුදානම් කර තිබෙන ආකාරයට, 260 00:16:53,805 --> 00:16:55,347 නීති රීති වලට අනුකූලව. 261 00:16:55,431 --> 00:16:58,183 අවස්ථාවන් තුනක් තියෙනවා පසුකිරීමට. උඩින් පැන්නවිම මගින්... 262 00:16:58,267 --> 00:16:59,309 පනින්න බෑ . 263 00:16:59,394 --> 00:17:00,602 පොකුණ හරහා යාමෙන්... 264 00:17:01,270 --> 00:17:02,688 සහ මඩ සහිත ලිස්සන සුළු කන්දක් හරහා යාමෙන්. 265 00:17:02,772 --> 00:17:03,814 මඩ තියෙන කන්දක්. 266 00:17:03,898 --> 00:17:07,359 ඒවා හැම එකක්ම කෙටි මාර්ග , එත් ඒවා හුඟක් අමාරුවෙන් යන්න වෙන ඒවා. 267 00:17:07,443 --> 00:17:11,571 ආරක්ෂාකාරීව සාමාන්‍ය විදියට යනවද, නැත්තම් අවදානමක් සහිත කෙටි මාර්ගයක යනවද? කණ්ඩායම් කෝක තෝරාගනීද? 268 00:17:12,281 --> 00:17:16,118 කණ්ඩායම්, යන්ත්‍ර පනගන්වන්න! 269 00:17:26,254 --> 00:17:28,922 - යන්න , උයන් සුරන්ගනාවියනේ! - හැම උත්සාහයක්ම ගන්න! 270 00:17:39,016 --> 00:17:42,269 මෙන්න ඔවුන් පිටත් වෙනවා! 271 00:17:42,353 --> 00:17:45,814 කොයි කණ්ඩායම ඔවුන්ගේ නම "පික්සි හොලෝ" කුසලානයේ සටහන් කරගනීද? 272 00:17:50,486 --> 00:17:52,738 මෙන්න ඔවුන් තමුන්ගේ පළමුවන අවස්ථාව කරා ලඟා වෙනවා. 273 00:17:52,822 --> 00:17:54,656 මෙතනින් පැනල යං. 274 00:17:55,533 --> 00:17:57,784 අපි තව වේගයෙන් යන්න ඕනේ! 275 00:17:59,036 --> 00:18:00,328 මෙන්න ඔවුන් එතැනින් යන්නයි හදන්නේ! 276 00:18:05,293 --> 00:18:09,212 වේගයෙන් ඉගිල්ලෙන සුරංගනාවියන්ගේ කරත්තය අනතුරට ලක් උනා! 277 00:18:09,297 --> 00:18:12,007 මෙන්න ඔවුන් දැන් දෙවන අවස්ථාව කරා ලඟා වෙනවා, පොකුණ මතින්. 278 00:18:12,091 --> 00:18:16,470 අපි පුළුවන් තරම් හයියෙන් මානෙල් කොලේ උඩට ගිහින් නවතින්න ඕනේ ඒක එහා ඉවුරට යන විදියට! 279 00:18:19,766 --> 00:18:22,017 කුඩු රකින්නන්ද තරඟයෙන් ඉවත්වෙනවා! 280 00:18:23,227 --> 00:18:25,103 එක එච්චර හොඳ දෙයක් නෙමෙයි 281 00:18:26,355 --> 00:18:29,858 දැන් ඉතිරිව සිටින්නේ උයන් සහ කුනාටු සුරංගනාවියන් පමණයි.! 282 00:18:32,028 --> 00:18:34,070 මම හිතන්නේ නෑ අපිට එගොල්ලොන්ව අල්ලගන්න පුළුවන් වෙයි කියලා. 283 00:18:34,197 --> 00:18:36,198 අර මඩ පාර තියෙන කන්දකුත් තියෙනවා. 284 00:18:36,824 --> 00:18:37,824 ඔයාට විශ්වාසද? 285 00:18:37,909 --> 00:18:39,242 ඒක තමා මගේ සැලසුම! 286 00:18:39,327 --> 00:18:41,411 එත් ඔයා කුණු වලට බයයිනේ. 287 00:18:41,496 --> 00:18:43,497 ඔවු, නිකං බොරුවට, එහෙම නේද? 288 00:18:44,040 --> 00:18:46,500 මේවා දාගෙන මම කියන වෙලාවට ලිවරය අදින්න ලෑස්තිවෙලා ඉන්න. 289 00:18:46,584 --> 00:18:48,460 ෂා, ඒවා අපේ ඇදුම් වලත් ගැලපෙනවනේ! 290 00:18:48,544 --> 00:18:50,378 ඒයි, මේ මමනේ. 291 00:18:52,715 --> 00:18:54,800 It looks like a lost cause, ක්ලැන්කි. 292 00:18:54,884 --> 00:18:58,762 මටනම් හිතාගන්න බෑ උයන් සුරංගනාවියන් මේ තරඟය කොහොම දිනාව්ද කියලා. 293 00:18:58,846 --> 00:19:02,307 ඉන්න බෝබ්ල්, ඒගොල්ලෝ ඇත්තටම මඩ තියෙන කන්දෙන් යන්නයි හදන්නේ! 294 00:19:02,391 --> 00:19:05,435 පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න... 295 00:19:06,813 --> 00:19:07,896 හරි දැන්! 296 00:19:11,734 --> 00:19:14,069 දැන් පොඩ්ඩක් කුණු ගාගන්න වෙලාව! 297 00:19:18,908 --> 00:19:21,660 - අපිට තව බලය ඕනේ! - හා! 298 00:19:22,829 --> 00:19:24,830 - පහලට අදින්න. - පහලට අදින්න. 299 00:19:24,914 --> 00:19:26,706 දැන් තල්ලු කරලා දාන්න! 300 00:19:28,584 --> 00:19:29,584 තව පොඩ්ඩයි! 301 00:19:29,669 --> 00:19:30,669 තව පොඩ්ඩයි! 302 00:19:30,753 --> 00:19:32,754 - තව පොඩ්ඩයි! - අපිට තව පොඩ්ඩයි! 303 00:19:46,602 --> 00:19:47,978 - අපි කලා! - හුරේ! 304 00:19:49,438 --> 00:19:51,648 උයන් සුරංගනාවියන් දැන් ඉදිරියෙන්ම සිටිනවා! 305 00:19:52,525 --> 00:19:54,568 - ඔයා මොනවද කරන්නේ? - මමයි දිනන්නේ. 306 00:19:56,821 --> 00:19:58,488 අයියෝ, මොකද උනේ? 307 00:19:58,573 --> 00:20:00,240 එකනම් මහා භයානකයි! 308 00:20:01,784 --> 00:20:02,909 හරී! 309 00:20:04,620 --> 00:20:06,705 - අපි හුඟක් ළඟටම අවානේ ! 310 00:20:12,920 --> 00:20:15,505 අපි තරඟය ඉවරයක් කරමු. 311 00:20:15,590 --> 00:20:17,257 හරි අපි කරමු. 312 00:20:33,524 --> 00:20:37,235 මහපොට ඇඟිල්ලට එකාක්! මහපොට ඇඟිල්ලට එකාක්! 313 00:20:40,448 --> 00:20:43,825 "පික්සි හලෝ" තරඟ වල ජයග්‍රාහකයන් වන්නේ, 314 00:20:45,494 --> 00:20:47,162 උයන් සුරන්ගනාවියන්ගේ කණ්ඩායමයි! 315 00:20:48,122 --> 00:20:49,289 මොකාක් ? 316 00:20:52,043 --> 00:20:54,669 එත් රම්බල් තරඟය ඉස්සෙල්ලම ඉවර කලානේ! 317 00:20:54,754 --> 00:20:59,257 ඔවු, රම්බල් ඉවරකලා, එත් කණ්ඩායමේ අනිත් කෙනත් එක්කමයි ඉවර කරන්න ඕනේ. 318 00:21:16,192 --> 00:21:18,026 ඔවු, අපි ඉවර කළා! 319 00:21:18,277 --> 00:21:19,444 ඔවු! ඔවු! ඔවු! 320 00:21:26,786 --> 00:21:28,620 - ඔවු! - ඔවු, අපි කළා! 321 00:21:28,704 --> 00:21:30,789 - ඔවු, අපි කළා!! ඔවු, අපි කළා!! - ඔවු, අපි කළා!! 322 00:21:30,873 --> 00:21:33,708 - අනිවාර්යයෙන්ම දින්නා! - අනිවාර්යයෙන්ම දින්නා! 323 00:21:34,543 --> 00:21:38,964 රොසිටා, මට උයන් සුරංගනාවියක් වෙන්න තරම් ඔයා මාව ආඩම්බරයට පත්කලා. 324 00:21:39,048 --> 00:21:42,550 ඔයා හිටියේ නැත්තම් අපිට මේක කොහොමටවත් කරන්න බෑ, ක්ලෝයි. 325 00:21:44,095 --> 00:21:45,929 මගේ මඩ ටික ගිහිල්ලද? 326 00:21:47,473 --> 00:21:48,473 අපෝ නෑ! 327 00:21:48,557 --> 00:21:49,849 උයන් සුරංගනාවීයන්! 327 00:21:59,650 --> 00:22:30,400 ප්‍රදීප් නිශාන්ත කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 328 00:21:59,652 --> 00:22:03,196 මේ අවුරුද්දේ "පික්සි හලෝ" තරඟ, ඉතිහාසයට එක් වෙනවා, ක්ලැන්කි. 329 00:22:03,280 --> 00:22:05,323 ඇත්තවශයෙන්ම එය වෙනවා, බෝබ්ල්. 330 00:22:05,408 --> 00:22:08,076 එමෙන්ම රෝසිටාගෙයි ක්ලෝයිගෙයි මොනතරම් විශ්මිත ගමනක්ද, 331 00:22:08,160 --> 00:22:10,537 අන්තීම තැන ඉඳන් පළමු ස්ථානය වෙනකං. 332 00:22:11,247 --> 00:22:16,376 දැන් උයන් සුරන්ගනාවියන්ට තියෙනවා කාටත් ලබාගත නොහැකි ශුරතා මුදු. 333 00:22:16,752 --> 00:22:19,421 ඔවුන් අනිවාර්යෙන්ම හැම කෙනෙක්වම ඔවුන් ගැන විශ්වාසකරන තැනට පත්කලා, මම හරි නේද? 334 00:22:19,505 --> 00:22:21,047 අනිවාර්යෙන්ම, ඔවුන් එය කරලම පෙන්නුවා 335 00:22:21,132 --> 00:22:24,259 ඒගොල්ලන්ගේ ඒ හුරතල් මූනට වඩා වැඩි යමක් කළහැකි බව.