1 00:00:00,000 --> 00:00:16,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:19,853 --> 00:00:22,083 ෆ්‍රෑන්ක් ! ඒ මොන මගුලක් ද? 3 00:00:22,188 --> 00:00:23,985 මම දන්නේ නැහැ ! 4 00:00:24,090 --> 00:00:25,284 දුවන්න ! 5 00:00:29,562 --> 00:00:31,120 චක් ! චක් ! 6 00:00:39,039 --> 00:00:40,768 එපා ! එපා ! 7 00:00:40,874 --> 00:00:42,899 කවුරුහරි මට උදව් කරන්න ! 8 00:00:45,111 --> 00:00:46,601 පහල මොකෙක් හරි ඉන්නවා ! 9 00:00:46,713 --> 00:00:50,274 මාව එලියට ගන්න ! මාව එලියට ගන්න ! උදව් කරන්න ! 10 00:00:50,383 --> 00:00:51,611 මට උදව් කරන්න ! 11 00:01:05,331 --> 00:01:06,764 ඉක්මනට. 12 00:01:06,866 --> 00:01:08,424 ඉක්මනට. 13 00:01:34,294 --> 00:01:36,660 මුර්ගයා ආවරණය වෙලා ඉන්නේ, ඇස යොදාගන්න. 14 00:02:49,569 --> 00:02:50,934 ඌ මස් රස බලලා ඉන්නේ. 15 00:02:51,037 --> 00:02:53,597 අපි ඌට පැන යන්න දෙන්න බැහැ කොහොමවත්. 16 00:02:53,706 --> 00:02:54,638 එකගයි. 17 00:02:54,741 --> 00:02:56,333 මම අපේ ක්‍රියාදාමයන් සගවන්නම්. 18 00:04:03,610 --> 00:04:04,702 මොන මගුලක් ද? 19 00:04:28,835 --> 00:04:29,824 ලුසී, උගේ කකුල් ! 20 00:05:01,901 --> 00:05:05,894 කිසිම මුර්ගයෙක් කවදාවත් මේ තරම් සිද්ධස්ථානය ලගට ඇවිත් නැහැ. 21 00:05:06,005 --> 00:05:09,202 මෝඩෝ, මේ ගැන ඔය කරදර වෙන්නේ නැද්ද ? 22 00:05:10,476 --> 00:05:12,171 මුර්ගයා මලා. 23 00:05:12,278 --> 00:05:15,611 මම කරදර වීම ඔයාට තියලා යන්නම්. 24 00:05:25,658 --> 00:05:26,784 මොකක්? 25 00:05:40,139 --> 00:05:41,572 ඔහු අපිව දැක්කා ද? 26 00:05:41,674 --> 00:05:42,606 ඔව්. 27 00:05:42,709 --> 00:05:43,607 ඔයාගේ මන්ත්‍රය තියෙද්දිත්? 28 00:05:43,710 --> 00:05:46,144 පෙන්නේ එහෙමයි. 29 00:05:46,169 --> 00:06:00,169 ◄ "සමීර කරුණාරත්න" ► කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න 30 00:06:01,461 --> 00:06:03,759 "DOCTOR STRANGE" 31 00:06:03,784 --> 00:06:43,784 ◄ "සමීර කරුණාරත්න" ► කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න 32 00:07:14,467 --> 00:07:17,265 දොස්තර ස්රේන්ජ්. 33 00:07:20,339 --> 00:07:22,637 දොස්තර ! 34 00:07:22,742 --> 00:07:24,175 දොස්තර ස්රේන්ජ්. 35 00:07:24,277 --> 00:07:26,404 මිනිහෝ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ, තනිකරම අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. 36 00:07:26,512 --> 00:07:28,036 බාග වෙලාවට මම ඔයාගේ ජංගම දුරකතනයේ බැටරිය පරික්ෂා කලොත් හොඳයි, 37 00:07:28,147 --> 00:07:29,876 මොකද මම ඔයාට පණිවුඩ කිහිපයක්ම තිබ්බා... 38 00:07:29,982 --> 00:07:32,212 කොහොම හරි කමක් නැහැ, රෝගීන් කිහිප දෙනෙකුගේ ලිපිගොනු තියනවා බලන්න. 39 00:07:32,318 --> 00:07:34,013 වැඩිම මිනිත්තු 5ක් යාවි. 40 00:07:34,120 --> 00:07:35,678 මම මෙහෙට ආවේ වාට්ටුවේ ලෙඩ්ඩු බලන්න විතරයි, කෝරි. 41 00:07:37,123 --> 00:07:39,648 ලටෙන්සි මෙනවිය, උග්‍ර ගොළු වීමක්, 42 00:07:39,759 --> 00:07:41,624 මිග්රෙන්ස්, මුහුණේ ස්නායු පණ නැති වෙලා. 43 00:07:41,727 --> 00:07:43,695 රෙකමදාරු කරලා තියෙන්නේ තුන්වැනි විදියේ සායනයෙන්. 44 00:07:43,796 --> 00:07:45,161 ජිවිත රක්ෂණය ? 45 00:07:45,264 --> 00:07:47,664 එයාලගේ පරාසය ටිකක් සැලකිය යුතු මට්ටමේ තියෙන්නේ, නමුත්... 46 00:07:47,767 --> 00:07:49,325 - ආදායම? - ප්‍රමාණවත්. 47 00:07:49,435 --> 00:07:50,732 හරි, අවමයි, නමුත්.. 48 00:07:50,837 --> 00:07:53,169 කෝරි, ඔයා මේ රෝගීන් පරික්ෂා කළා නේද? 49 00:07:53,272 --> 00:07:54,330 ඔව්, නමුත්... 50 00:07:54,440 --> 00:07:57,034 වෛද්‍ය සගරාවක් ලටෙන්සි මෙනවියගේ රෝගය ගැන උනන්දුවක් දක්වාවි ද? 51 00:07:57,143 --> 00:07:59,304 - නැහැ, නමුත්... - මමත් එහෙමයි. 52 00:08:03,616 --> 00:08:05,174 ඔයා ඔයාගේ රස්සාවට ආදරෙයි, එහෙම නේද? 53 00:08:05,284 --> 00:08:06,876 මගේ හීනයේ ජිවත් වෙනවා. 54 00:08:19,999 --> 00:08:21,864 ස්ටීවන්, හොඳයි. 55 00:08:21,968 --> 00:08:24,528 මම දැක්කා එළියේ කෝරි බුම්මාගෙන ඉන්නවා, මම දැනගත්තා ඔයා ඉන්න විත්තිය. 56 00:08:24,637 --> 00:08:26,036 ඔලිවර්. 57 00:08:26,138 --> 00:08:27,196 මොනතරම් නොහිතු සතුටක්ද? 58 00:08:27,306 --> 00:08:28,773 කරුණාකරලා ඉදගන්න. 59 00:08:28,875 --> 00:08:29,864 කොහොමද උගැන්වීම ? 60 00:08:31,677 --> 00:08:33,110 ඒක මාව හැම්බර්ගර් එකක් කරනවා. 61 00:08:33,212 --> 00:08:34,270 මට මොනවාද උදව් වෙන්න කරන්න පුළුවන් ? 62 00:08:34,380 --> 00:08:35,870 ඇත්තටම ? 63 00:08:35,982 --> 00:08:37,108 සහතිකවම. 64 00:08:37,216 --> 00:08:39,047 හොඳයි, ඔයා දන්නවා වගේ ම, 65 00:08:39,151 --> 00:08:40,709 පාලකයා වශයෙන් මගේ රස්සාවේ කොටසක් තමයි 66 00:08:40,820 --> 00:08:43,721 මේ රෝහලේ වැඩ කටයුතු සුමටව කෙරීගෙන යන්න වගබලාගන්න එක. 67 00:08:43,823 --> 00:08:46,223 ඉතින් ඒකට උදව් වෙනවා මගේ පළපුරුදු සේවක මඩුල්ලේ පිරිස 68 00:08:46,325 --> 00:08:49,988 එකිනෙකාගේ බෙලි මිරිකා නොගෙන සිටීම. 69 00:08:50,096 --> 00:08:51,256 තව ? 70 00:08:51,364 --> 00:08:53,298 මිනිස්සුන්ට ඔයාගේ බෙල්ල මිරිකන්න ඕනේ වෙලා තියෙන්නේ, ස්ටීවන්. 71 00:08:53,399 --> 00:08:55,299 දොස්තර ඇට්වෝටර් එහෙම කෙනෙක්. 72 00:08:55,401 --> 00:08:56,959 එයා ආයේ මාව හමුවෙන්න ආවා. 73 00:08:57,069 --> 00:09:00,232 ඒ ගෑනිට ප්‍රශ්න තියනවා. 74 00:09:00,339 --> 00:09:01,806 ඔව්, එයාට ප්‍රශ්න තියනවා තමයි. 75 00:09:01,908 --> 00:09:03,273 ඒ ඔක්කොම ඔයා එක්ක. 76 00:09:03,376 --> 00:09:08,177 බලන්න, මම දන්නවා ඔය දෙන්න අතරේ පුද්ගලික ඉතිහාසයක් තියනවා... 77 00:09:08,281 --> 00:09:10,841 ඔලිවර්, මේකට ඒකෙ කිසිම සම්බන්ධයක් නැහැ. 78 00:09:10,950 --> 00:09:12,850 හොඳයි. 79 00:09:12,952 --> 00:09:16,353 නමුත් ඔයාගේ උපදෙස් ගන්න එයා ඔයාට කොමා වාට්ටුවට එන්න කිව්වහම ඔයා එයාව නොසලකා හරිනවා, 80 00:09:16,455 --> 00:09:18,480 එයා මගේ කාමරයට ඇවිත් දෙවනත් කරනවා, මම ඔයාගේ කාමරයට ඇවිත් ඒකම කරනවා... 81 00:09:18,591 --> 00:09:22,687 කරුණාකරලා, මේ නැටුම නතර කරමු ස්ටීවන්. 82 00:09:24,497 --> 00:09:26,988 හරි, මම පොරොන්දු වෙනවා මම එයාව මගේ කාලසටහනට දාගන්නම්. 83 00:09:27,099 --> 00:09:29,499 එයා දැන් ඔයා එනකම් බලා ඉන්නවා. 84 00:09:29,602 --> 00:09:30,967 අගෙයි. 85 00:09:48,688 --> 00:09:50,849 මට මේක විශ්වාස කරන්නත් බැහැ. 86 00:09:50,957 --> 00:09:54,393 ශ්‍රේෂ්ඨ දොස්තර ස්රේන්ජ් එයාගේ උදාර කුළුනෙන් බිමට බැහැලා 87 00:09:54,493 --> 00:09:55,755 ජරා කොමා වාට්ටුවට ඇවිදින්. 88 00:09:55,861 --> 00:09:58,056 ඒකට හුරුවෙන්න එපා. 89 00:09:58,164 --> 00:10:01,759 මේ රෝහල මාව සේවයට ගත්තේ නැහැ සාමාන්‍ය සිදුවීම් හසුරවන්න. 90 00:10:01,867 --> 00:10:03,425 මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔයා කොච්චර ඉක්මනින් තරහා ගන්නවාද කියලා 91 00:10:03,536 --> 00:10:05,663 ඔයාට ඔයාගේ උදේ කෝපි එක මගහැරුනහම. 92 00:10:05,771 --> 00:10:08,433 මට ආර්ථික විද්‍යාව ඔයා වෙනුවෙන් පැහැදිලි කරලා දෙන්න ඉද එන්න, ජීනා. 93 00:10:08,541 --> 00:10:10,975 සංවේගාත්මක රෝගීන් පිළිගනිම ගෙනෙනවා. 94 00:10:11,077 --> 00:10:12,635 පිළිගැනීම සල්ලි අරගෙන එනවා. 95 00:10:12,745 --> 00:10:14,940 සල්ලි වෙල්හෙවන් එකේ දොරවල් ඇරලා තියනවා. 96 00:10:15,047 --> 00:10:17,277 ඔයා හරි නම් මට ස්තුතියි කරන්න ඕනේ. 97 00:10:17,383 --> 00:10:19,510 අපොයි, ස්ටීවන්. 98 00:10:19,619 --> 00:10:21,280 ඔයාට මොකද වුනේ ? 99 00:10:21,387 --> 00:10:23,287 ඔයා තවත් තැකීමක් කරන්නේ නැද්ද? 100 00:10:23,389 --> 00:10:25,857 තැකීම කියන්නේ මට දරන්න බැරි සුකොපභෝගී සම්පතක්. 101 00:10:25,958 --> 00:10:28,017 මට ලැබෙන්නේ හොඳ කරන්න බැරි රෝගීන්, මතක ද? 102 00:10:28,127 --> 00:10:29,685 මම දන්නවා. 103 00:10:29,795 --> 00:10:31,422 ඒකයි මට ඔයාව ඕනේ. 104 00:10:31,530 --> 00:10:34,727 රෝගියාගේ නම කැමිල්. 105 00:10:34,834 --> 00:10:36,893 ජීනා, මෙයාට අවුරුදු 12 යි. 106 00:10:37,003 --> 00:10:39,995 ඔව්, මම දන්නවා ඔයා ළමයින්ට බෙහෙත් කරන්නේ නැති බව. 107 00:10:40,106 --> 00:10:42,768 නමුත් මේක විශේෂ රෝගයක්. 108 00:10:42,875 --> 00:10:45,935 කරන්සෝ නෝනා මේ දොස්තර ස්රේන්ජ්... 109 00:10:46,045 --> 00:10:47,774 ලෝකේ ඉන්න හොඳම සනායු ශල්‍ය වෛද්‍යවරයෙක් 110 00:10:47,880 --> 00:10:50,144 ඒ වගේම අපේරන මස්තිෂ්ක රෝග පිලිබඳ විශේෂඥයෙක්. 111 00:10:54,453 --> 00:10:57,354 සිහිය නැති වෙන්න කලින් මෙයාගේ තිබ්බ රෝග ලක්ෂණ මොනවා ද? 112 00:10:57,456 --> 00:10:58,946 මෙයාට නරක හීන පෙනුනා. 113 00:10:59,058 --> 00:11:01,618 ඒක අවාසනාවක්, නමුත් මම හීන කියවන්නෙක් නෙමෙයි. 114 00:11:01,727 --> 00:11:03,217 ස්ටීවන්, අනේ. 115 00:11:03,329 --> 00:11:06,230 ජීනා, මේවා තමයි මගේ උපකරණ. 116 00:11:06,332 --> 00:11:08,391 මෙයාට ඕනේ කරන්නේ මානසික වෛද්‍යවරයෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක් නෙමෙයි. 117 00:11:08,501 --> 00:11:09,798 ඒක නිකම්ම හීන විතරක් නෙමෙයි. 118 00:11:09,902 --> 00:11:11,062 ඒක එයාගේ මොළය. 119 00:11:11,170 --> 00:11:13,730 බලන්න, මේක අරගෙන තියෙන්නේ දවස් 7 කට කලින්. 120 00:11:13,839 --> 00:11:14,737 අවරෝධනයක්. 121 00:11:14,840 --> 00:11:17,070 මේක අරගෙන තියෙන්නේ අද උදේ. 122 00:11:17,176 --> 00:11:19,906 ඒක හරි තව අටක් ඇති වෙලා තියනවා සතියක් ඇතුලත. 123 00:11:20,012 --> 00:11:21,912 මම කිසිදාක මෙහෙම දෙයක් දැකලා නැහැ. 124 00:11:22,014 --> 00:11:23,276 මම දැකලා තියනවා. 125 00:11:35,027 --> 00:11:37,291 මේක ඇතුලේ මොකක් හරි සිද්ධ වෙනවා. 126 00:11:52,378 --> 00:11:53,845 කැමිල් ? කැමිල් ! 127 00:11:53,946 --> 00:11:54,935 ඔයාට මාව ඇහෙනවා ද? 128 00:11:55,047 --> 00:11:57,811 නරක හීන. 129 00:11:57,917 --> 00:11:59,817 මොනවාද... මෙයා දැක්ක නරක හීන ? 130 00:11:59,919 --> 00:12:01,113 මොකක්? 131 00:12:01,220 --> 00:12:03,586 මෙයා මොනවාද එයාගේ නරක හීන වල දැක්කේ ? 132 00:12:03,689 --> 00:12:04,656 මුහුණක්. 133 00:12:04,757 --> 00:12:07,191 එයා හැමවෙලේම දැක්කේ ගිනිගන්නා මුහුණක්. 134 00:12:08,828 --> 00:12:10,159 ඉතින් එච්චර ද? 135 00:12:10,262 --> 00:12:11,786 දරුවා හිතාගන්න බැරි කෝමා තත්වයක ඉන්නේ 136 00:12:11,897 --> 00:12:14,764 ශ්‍රේෂ්ඨ දොස්තර ස්රේන්ජ් ගේ තරමට පෑහෙන්නේ නැද්ද ඒක ? 137 00:12:14,867 --> 00:12:18,769 මට එපා වෙලා තියෙන්නේ මේ රෝහල ඔයාගේ තිරිසන් අහංකාර කමට උල් පන්දම් දෙනවා දැකලම. 138 00:12:18,871 --> 00:12:21,203 ඔයාට ආපහු යමක් දෙන්න කාලය හරි. 139 00:12:23,509 --> 00:12:24,498 එපා ! එපා ! 140 00:12:27,446 --> 00:12:28,845 මට සමාවෙන්න. 141 00:12:28,948 --> 00:12:30,973 මට බැහැ ඔයාට උදව් වෙන්න. 142 00:12:31,083 --> 00:12:32,015 - අපොයි ! - සමාවෙන්න. 143 00:13:17,463 --> 00:13:19,192 තොල් ආලේපන ? 144 00:13:19,298 --> 00:13:21,892 කවදා ඉදලම මගේ පොඩි නංගි තොල් ආලේපන ගාන්නේ>? 145 00:13:22,001 --> 00:13:23,901 හෙයි, ඕක ආපහු දෙනවා මෝඩයා. 146 00:13:24,003 --> 00:13:26,267 අනේ, මට ඕනේ ඔයාට උදව් කරන්න විතරයි. 147 00:13:26,372 --> 00:13:28,431 අහකට වෙනවා මගේ ලගින් ! 148 00:13:28,541 --> 00:13:31,009 පිළිගන්න, ඔයාගේ දැන් පෙනුම කලින්ට වඩා බොහොම හොඳයි. 149 00:13:31,110 --> 00:13:32,236 ඔයා මලා කියලා හිතාගන්න. 150 00:13:33,612 --> 00:13:35,079 අහකට වෙනවා. 151 00:13:35,181 --> 00:13:37,308 එපා ! 152 00:13:42,454 --> 00:13:44,513 ඒප්‍රිල් ඔයා හොඳින් ද? 153 00:13:45,658 --> 00:13:46,590 ඒප්‍රිල්. 154 00:14:09,548 --> 00:14:11,106 අද දවසේ ප්‍රධාන ප්‍රවෘත්තිය, 155 00:14:11,217 --> 00:14:13,651 මේ මාසයේ නගරයට බලපෑ තෙවැනි ටොනේඩෝව... 156 00:14:13,752 --> 00:14:14,946 බලපෑම සමග ප්‍රචණ්ඩ ක්‍රියා ඉහල යාමක් වුනා... 157 00:14:23,829 --> 00:14:25,023 තවත් ප්‍රවෘත්ති, 158 00:14:25,130 --> 00:14:27,496 නගර සේවකයන් දෙදෙනෙකුගේ ඉරණම අභිරහසක් ව පවතිනවා 159 00:14:27,600 --> 00:14:28,999 පැහැදිලි නොවූ පිපිරුමකට පසු... 160 00:15:56,922 --> 00:15:57,854 ස්ටීවන්? 161 00:15:59,692 --> 00:16:01,455 මෙන්න, වතුර ටිකක් බොන්න. 162 00:16:03,462 --> 00:16:04,394 ළමයින්... 163 00:16:04,496 --> 00:16:05,929 මොකක්? 164 00:16:06,031 --> 00:16:07,157 පාරේ හිටිය අය. 165 00:16:07,266 --> 00:16:09,234 මම එයාලව හැප්පුවා ද? 166 00:16:09,335 --> 00:16:11,769 ස්ටීවන්, ළමයින් හිටිය එකක් නැහැ. 167 00:16:11,870 --> 00:16:14,566 ඇහින් දුටුවන් කියන්නේ ඔයාල පාලනය කරගන්න බැරි වුනා කියලා. 168 00:16:14,673 --> 00:16:16,436 නැහැ, මම... 169 00:16:16,542 --> 00:16:17,907 නමුත් මම දැක්කා... 170 00:16:18,010 --> 00:16:20,205 ඔයා දවස් තුනක් සිහිය නැතුව උන්නේ. 171 00:16:20,312 --> 00:16:23,110 ඔයා ටිකක් වික්ෂිප්ත වෙලා ඉන්නේ. 172 00:16:23,215 --> 00:16:25,479 හොඳ ආරංචිය තමයි ඔයාට හොඳ වෙනවා. 173 00:16:26,986 --> 00:16:28,146 දවස් තුනක් ? 174 00:16:33,826 --> 00:16:35,157 අපොයි දෙවියනේ. 175 00:16:39,164 --> 00:16:40,495 මට මගේ චාර්ට් එක බලන්න ඕනේ. 176 00:16:40,599 --> 00:16:41,566 මම ඇත්තටම හිතන්නේ... 177 00:16:41,667 --> 00:16:42,793 මට ඕක පෙන්වන්න. 178 00:16:44,870 --> 00:16:46,963 මට දැන්ම ඕක පෙන්වන්න. 179 00:17:05,858 --> 00:17:07,723 අහන්න, ස්ටීවන්, 180 00:17:07,826 --> 00:17:10,886 කිසිම දෙයක් වෛද්‍ය ලෝකයේ සහතික නැහැ. 181 00:17:10,996 --> 00:17:13,157 ඔයා ඒක දන්නවා. 182 00:17:13,265 --> 00:17:14,823 ඕක ඉතුරු කරගන්න. 183 00:17:14,933 --> 00:17:17,026 මට දොරක් අරගන්න පුළුවන් උනොත් වාසනාවන්තයි මම, 184 00:17:17,136 --> 00:17:18,660 ශාස්ත්‍රීකාවක් අල්ලනවා තියා. 185 00:17:18,771 --> 00:17:20,932 ඔයා තවමත් දොස්තර කෙනෙක්, 186 00:17:21,040 --> 00:17:24,737 ඔයාට ශාස්ත්‍රීකාවක් ඕනේ නැහැ මිනිස්සුන්ට හොඳ කරන්න. 187 00:17:24,843 --> 00:17:26,834 ඔයා හිතනවා නේද මේක මට වෙන්න තිබ්බ දෙයක් කියලා? 188 00:17:26,945 --> 00:17:28,776 අනේ ස්ටීවන්. 189 00:17:28,881 --> 00:17:29,870 යන්න. 190 00:17:41,060 --> 00:17:42,755 මට සමාවෙන්න. 191 00:17:58,811 --> 00:18:01,609 ඔයාව නැවත දකින්න ලැබුන එක සතුටක්, දොස්තර ස්රේන්ජ්. 192 00:18:07,119 --> 00:18:09,781 ඔයාගේ නිවසට ඇතුල් වෙන්න උදව් ඕනේ ද? 193 00:18:09,888 --> 00:18:11,287 එපා. 194 00:18:32,244 --> 00:18:33,302 මෙන්න එහෙනම්, සර්. 195 00:18:33,412 --> 00:18:35,175 ඔයාට වෙන මොනවත් ඕනේ නම් මට දැනුම් දෙන්න. 196 00:19:06,645 --> 00:19:09,273 ඔලිවර්, කවුරුහරි ඉන්න ඕනේ. 197 00:19:09,381 --> 00:19:12,282 හැමවෙලේම ඔයාගේ සල්ලි ගන්න කෙනෙක් ඉන්නවා, ස්ටීවන්. 198 00:19:12,384 --> 00:19:16,320 නමුත් එකෙන් එයාලා ඔයාගේ අත් දෙකට ප්‍රතිකාර කරන්න සුදුස්සන් වෙන්නේ නැහැ. 199 00:19:16,421 --> 00:19:17,786 මම ඒ අවස්තාව ගන්නම්. 200 00:19:17,890 --> 00:19:20,620 මම තකන්නේ නැහැ ඒක කොයිතරම් පරික්ෂණාත්මක වුනත්, මිල අධික වුනත්. 201 00:19:20,726 --> 00:19:23,286 මට විකල්පයන් ටිකක් ඕනේ. 202 00:19:23,395 --> 00:19:25,329 කරුණාකරලා. 203 00:19:25,430 --> 00:19:27,125 මට උදව් කරන්න. 204 00:19:28,600 --> 00:19:30,534 හරි. 205 00:19:30,636 --> 00:19:32,570 මම අහලා තියනවා බර්ලින්වල ඉන්න දොස්තර කෙනෙක් ගැන. 206 00:19:34,173 --> 00:19:35,902 ඇයි ඔයා එතනින් පටන් නොගන්නේ ? 207 00:19:43,549 --> 00:19:45,915 සැත්කම බොහොම මිල අධිකයි. 208 00:19:51,957 --> 00:19:53,788 අපිට තව සති 6 කින් ඔයාව හමුවෙන්න පුළුවන්. 209 00:19:53,892 --> 00:19:55,792 "NEW STRIDES IN THE FIELD OF NERVE REATTACHMENT" 210 00:20:05,337 --> 00:20:08,170 සමාවෙන්න, නමුත් හානිය ගොඩක් බරපතලයි. 211 00:20:10,042 --> 00:20:11,839 විශේෂඥයෙක් ඉන්නවා, 212 00:20:11,944 --> 00:20:14,435 බොහොම හොඳයි, නමුත් බොහොම මිල අධිකයි. 213 00:20:18,083 --> 00:20:20,881 මට කනගාටුයි අපිට තවත් ඔයාගේ බිල දික්ගසන්න බැහැ, සර්. 214 00:20:22,120 --> 00:20:23,417 අපිට වහාම ගෙවීම් කරන්න ඕනේ. 215 00:20:27,626 --> 00:20:30,925 කනගාටුයි, වෛද්‍යතුමා ඔබගේ ණය ඉල්ලුම ප්‍රතික්ෂේප කර තිබෙනවා. 216 00:20:37,569 --> 00:20:39,196 මට සමාවෙන්න ස්ටීවන්, 217 00:20:39,304 --> 00:20:41,568 ඔලුවර් තවමත් මෙතන නැහැ. 218 00:20:41,673 --> 00:20:45,074 මට විශ්වාසයි එයාට ලැබෙන මුල්ම අවස්ථාවේ දීම එයා ඔයාට කතා කරයි. 219 00:20:53,318 --> 00:20:54,910 අපිට කරන්න කිසිම දෙයක් නැහැ. 220 00:20:55,020 --> 00:20:56,282 අපි අපිට කරන්න පුළුවන් ඔක්කොම කළා. 221 00:20:56,388 --> 00:20:57,548 හානිය බොහොම බරපතලයි. 222 00:20:57,656 --> 00:20:59,021 හානිය බොහොම බරපතලයි. මට සමාවෙන්න. 223 00:20:59,124 --> 00:21:00,182 ඔයාට වෙන විකල්පයන් නැහැ. 224 00:21:00,292 --> 00:21:01,190 ඔයාට වෙන විකල්පයන් නැහැ. 225 00:21:01,293 --> 00:21:02,191 අපිට කරන්න කිසිම දෙයක් නැහැ. 226 00:21:02,294 --> 00:21:03,386 අපිට මේ ගැන කරන්න කිසිම දෙයක් නැහැ. 227 00:21:03,495 --> 00:21:04,962 - කිසිම දෙයක් නැහැ. - අපිට කරන්න කිසිම දෙයක් නැහැ. 228 00:21:05,063 --> 00:21:06,655 - කිසිම දෙයක් නැහැ. - කිසිම දෙයක් නැහැ. 229 00:21:40,632 --> 00:21:43,226 මොකක්? 230 00:21:43,335 --> 00:21:45,132 Dr. ස්රේන්ජ්. 231 00:21:45,237 --> 00:21:46,932 කවුද ඔතන ? 232 00:21:49,508 --> 00:21:51,476 මම වොන්ග්. 233 00:21:51,576 --> 00:21:53,009 කොහොමද ඔහේ මගේ නම දන්නේ ? 234 00:21:53,111 --> 00:21:55,409 මම ඔයා ගැන හුගක් දේ දන්නවා... 235 00:21:55,514 --> 00:21:57,345 ඔයා මුහුණ දුන්න දේ ගැන 236 00:21:57,449 --> 00:22:01,180 ඒ වගේම ඔයා දැන් කරන්න සුදානම් වෙන දෙය ගැනත්. 237 00:22:01,286 --> 00:22:03,914 බලාපොරොත්තු නැති කරගන්න එපා, Dr. ස්රේන්ජ්, 238 00:22:04,022 --> 00:22:06,388 සුවය ඔයා එනතෙක් බලා ඉන්නවා. 239 00:22:06,491 --> 00:22:07,549 කොහෙද? 240 00:22:07,659 --> 00:22:08,717 ටිබෙටයේ. 241 00:22:08,827 --> 00:22:10,260 ටිබෙටයේ? 242 00:22:10,362 --> 00:22:12,193 මම කොහොමද එතනට යන්නේ ? 243 00:22:12,297 --> 00:22:13,730 මට කිසිම දෙයක් නැහැ. 244 00:22:13,832 --> 00:22:16,960 අවශ්‍යවෙන හැමදෙයක්ම ඔයා සතුව තියනවා, 245 00:22:17,069 --> 00:22:19,230 මේක ඔයාට එතනට යන්න පාර පෙන්වාවි. 246 00:22:23,809 --> 00:22:25,743 ඇයි ඔහේ මට උදව් කරන්නේ ? 247 00:22:44,796 --> 00:22:45,728 ජීනා. 248 00:22:46,898 --> 00:22:48,365 ඉන්න ! ජීනා. 249 00:22:48,467 --> 00:22:49,593 බය වෙන්න එපා. 250 00:22:49,701 --> 00:22:52,636 ස්ටීවන්? ඔයා හොඳින් ද? 251 00:22:52,738 --> 00:22:54,467 මට සමාවෙන්න, මම ඔයාව බය කරන්න හිතුවේ නැහැ. 252 00:22:54,573 --> 00:22:56,131 මම මේ... 253 00:22:56,241 --> 00:22:57,538 මට ඔයාගේ උදව් ඕනේ. 254 00:22:57,642 --> 00:22:59,473 මොකද්ද කාරණය ? 255 00:22:59,578 --> 00:23:01,409 මට ටිබෙට් වෙත යන්න ඕනේ. 256 00:23:01,513 --> 00:23:03,743 මොන එහෙකටද ඔයා... 257 00:23:03,849 --> 00:23:04,907 කරුණාකරලා. 258 00:23:05,016 --> 00:23:06,745 මම ඔයාගෙන් අයදිනවා. 259 00:23:14,860 --> 00:23:16,225 හරි. 260 00:23:16,328 --> 00:23:18,057 ඔයාට මොනවාද ඕනේ ? 261 00:24:57,929 --> 00:24:59,726 මම ආවා. 262 00:24:59,831 --> 00:25:01,924 එක චාරිකාවක් අවසාන වෙනකොට... 263 00:25:02,033 --> 00:25:05,161 තවත් එකක් පටන් ගන්නවා. 264 00:25:11,209 --> 00:25:13,905 මේ පැත්තෙන්, තව වැඩි දුරක් නැහැ. 265 00:25:14,012 --> 00:25:16,105 අපි කොහෙද යන්නේ ? 266 00:25:16,214 --> 00:25:18,774 ඔක්කොම ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර ලැබේවි. 267 00:25:27,425 --> 00:25:29,154 මම කරන දෙයම කරන්න. 268 00:25:29,261 --> 00:25:30,785 කවුද මේ ? 269 00:25:31,997 --> 00:25:33,897 පුරාණ ඇත්තා. 270 00:25:41,973 --> 00:25:43,634 මම කොච්චර වෙලා බලා ඉන්න ඕනේ ද? 271 00:25:43,742 --> 00:25:45,175 ඉවසන්න. 272 00:25:45,277 --> 00:25:50,078 උත්තරීතර ඉන්ද්‍රජාලිකයා හමුවෙන එක වගේ ගෞවරයක් හදිසි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 273 00:25:50,181 --> 00:25:51,614 කරුණාකරලා. 274 00:25:53,018 --> 00:25:54,178 මම ගොඩක් දුර ආවා. 275 00:25:54,286 --> 00:25:55,514 පස්සට වෙනවා. 276 00:25:58,056 --> 00:26:00,820 මට ඕනේ පොරොන්දු වුන සුව කිරීම විතරයි. 277 00:26:00,926 --> 00:26:04,589 මාංශ සුව කල හැක්කේ ආත්මයේ 278 00:26:04,696 --> 00:26:07,893 තුවාලයන් හොඳ කල පසු පමණයි. 279 00:26:07,999 --> 00:26:09,626 ආධ්‍යාත්මික මිගපෙන්විම. 280 00:26:11,269 --> 00:26:13,703 එකද ඔයා ප්‍රධානය කරන්නේ ? 281 00:26:13,805 --> 00:26:16,706 නමුත් මෙයා කිව්වා ඔයාට මගේ අත හදන්න පුළුවන් කියලා. 282 00:26:16,808 --> 00:26:18,537 මට බැහැ. 283 00:26:18,643 --> 00:26:20,975 ඔයා හොයන හොඳ කිරීම තියෙන්නේ ඔයා තුලමයි. 284 00:26:21,079 --> 00:26:22,512 මට තේරෙන්නේ නැහැ. 285 00:26:22,614 --> 00:26:26,983 එහෙනම් ඔයා මේ චාරිකාව ඇවිත් කරගත්තේ නාස්තියක්. 286 00:26:31,590 --> 00:26:32,488 ඉන්න ! 287 00:26:35,193 --> 00:26:37,889 කරුණාකරලා ! 288 00:26:37,996 --> 00:26:39,827 මම හැමදෙයක්ම උත්සාහ කරලා බැලුවා. 289 00:26:39,931 --> 00:26:42,297 නැහැ, ඔයා ඔක්කොම උත්සාහ කරලා බැලුවේ නැහැ. 290 00:26:42,400 --> 00:26:46,097 ප්‍රශ්නය තමයි ඔයා එහෙම කරන්න සුදානම් ද කියන එක? 291 00:26:46,204 --> 00:26:47,535 ඔව්. 292 00:26:49,574 --> 00:26:52,771 එහෙනම් ඔයාට ඉන්න පුළුවන්. 293 00:26:52,877 --> 00:26:54,936 ස්තුතියි. 294 00:26:55,046 --> 00:26:56,070 එන්න. 295 00:27:11,529 --> 00:27:13,190 නමුත් මම කොහෙද නිදාගන්නේ? 296 00:27:15,400 --> 00:27:16,332 මෙතන. 297 00:27:16,434 --> 00:27:18,163 බිම ද? 298 00:27:18,269 --> 00:27:22,103 සැපපහසුව කියන්නේ උපයා ගත යුතු දෙයක්. 299 00:27:24,676 --> 00:27:26,837 ඔයා උදේ වැඩ පටන් ගන්නවා. 300 00:27:30,615 --> 00:27:31,843 ඔයා බයවෙලා වගේ පෙන්නේ. 301 00:27:31,950 --> 00:27:34,578 මම මිට කලින් කවදාවත් මේ මුර්ගයන්ට මුහුණ දීලා නැහැ. 302 00:27:34,686 --> 00:27:35,914 හොඳයි, සන්සුන් වෙන්න. 303 00:27:36,021 --> 00:27:37,716 සෙවනැලි සුනඛයන් ඒ හැටි දෙයක් නෙමෙයි. 304 00:27:37,822 --> 00:27:39,016 මම උන් දුසිම් ගණනක් මරලා තියනවා. 305 00:27:39,124 --> 00:27:40,182 මොකද වුනේ ? 306 00:27:40,291 --> 00:27:42,418 සෙවනැලි සුනඛයන්. 307 00:27:42,527 --> 00:27:43,585 මම එන්නම් ඔයාලා එකක්. 308 00:27:43,695 --> 00:27:47,028 ඔයාගේ හෙදසේවකයා හැටියට කරන රාජකාරියට මොකද වෙන්නේ ? 309 00:27:47,132 --> 00:27:50,260 මම ඔයාගේ හෙදසේවිකාව හැටියට ඉන්නකොට පවා මෝඩෝ, 310 00:27:50,368 --> 00:27:53,565 මගෙන් කෙරෙන්න ඕනේ ඔක්කොම මම කරා. 311 00:28:09,587 --> 00:28:10,918 එලිය තියන තැනට වෙලා ඉන්න. 312 00:28:11,022 --> 00:28:12,956 එතන දී තමයි උන් ගොඩක්ම දුර්වල. 313 00:28:13,058 --> 00:28:15,458 මට උන්ව පෙන්නේ නැහැ. 314 00:28:15,560 --> 00:28:19,121 උන් දඩයම් කරන්නේ සෙවනැලි අතර, රංචු වශයෙන්. 315 00:28:19,230 --> 00:28:20,720 අපි කොහොමද උන්ව එලියට ගන්නේ? 316 00:28:20,832 --> 00:28:23,130 අපි දැනටම ඒක කරලා තියෙන්නේ. 317 00:28:33,645 --> 00:28:35,203 බෙදිලා යන්න. 318 00:28:39,684 --> 00:28:41,311 අඩිනා. 319 00:29:35,840 --> 00:29:37,637 උඹ කොහෙද? 320 00:29:37,742 --> 00:29:40,006 ඇවිත් උඹේ මුහුණ පෙන්වපන් ! 321 00:29:41,045 --> 00:29:43,036 ඔන්න ඉන්නවා. 322 00:29:43,148 --> 00:29:44,615 එහෙනම් එනවා ! 323 00:29:52,223 --> 00:29:54,384 එයාලා මොනවාද කරන්නේ ? 324 00:29:54,492 --> 00:29:55,686 එකතු වෙනවා. 325 00:29:55,794 --> 00:29:57,523 එහෙනම් අපි බලා ඉන්නවා. 326 00:29:57,629 --> 00:30:01,065 අපිට උන්ගේ හුස්මේ ගඳ දැනුනම විතරක් අපි පහර දෙමු. 327 00:30:02,500 --> 00:30:03,899 සුදානම් වෙන්න. 328 00:30:15,046 --> 00:30:17,014 හෙලෝ? 329 00:30:17,115 --> 00:30:18,412 වොන්ග්? 330 00:30:19,884 --> 00:30:20,942 මට සමාවෙන්න. 331 00:30:21,052 --> 00:30:22,110 මම, මේ... 332 00:30:22,220 --> 00:30:23,949 මට කිව්වා අද උදේ වැඩ පටන් ගන්න කියලා. 333 00:30:24,055 --> 00:30:26,455 එහෙනම් ඔයා වැඩ පටන් ගන්න. 334 00:30:26,558 --> 00:30:28,617 මම පොලොව සුද්ධ කරන්න ඕනේ ද? 335 00:30:28,726 --> 00:30:32,890 මම ඒක කරනවා, නමුත් මම වයසක මනුස්සයෙක්. 336 00:30:32,997 --> 00:30:34,988 මට තේරෙන්නේ නැහැ. 337 00:30:35,099 --> 00:30:38,432 මම කොහොමද බුරුසුවක් අල්ලන්නේ? 338 00:30:38,536 --> 00:30:42,597 ඒක ඔයා හා බුරුසු අතර ප්‍රශ්නයක්. 339 00:30:59,891 --> 00:31:01,756 අනික් කට්ටිය කොහෙද? 340 00:31:01,860 --> 00:31:06,354 එයාලා එඩිතර ලෙස සටන් වැදුනා, නමුත් අපි පැරදුනා, පුරාණ ඇත්තෝ. 341 00:31:09,100 --> 00:31:12,001 මුර්ගයන් බොහොම විශ්වාසයෙන් පහර දුන්නේ. 342 00:31:12,103 --> 00:31:14,765 උන් උන්ගේ ස්වාමියා බලාපොරොත්තු වෙනවා, 343 00:31:14,873 --> 00:31:18,900 ඒ වගේම ඩොර්මාමුගේ බලය දවස ගන්නේ එන්න එන්න වැඩි වෙනවා. 344 00:31:19,010 --> 00:31:20,534 ඒක කොහොම වෙන්නේ ? 345 00:31:20,645 --> 00:31:22,670 මම පිවිසුම දැකලා තියනවා. 346 00:31:22,780 --> 00:31:24,941 අදුරු පරිමානයේ මුද්‍රාව තවමත් එහෙම්මමයි. 347 00:31:25,049 --> 00:31:27,210 ඩොර්මාමු ඒ තුලින් ඇවිත් නැහැ. 348 00:31:27,318 --> 00:31:32,756 ඔව්, නමුත් මට බයයි ඔහු දන්නවා අපි නොදන්නා යමක්. 349 00:32:14,933 --> 00:32:16,161 - දොස්තර... - කරුණාකරලා. 350 00:32:16,267 --> 00:32:17,632 එයාගේ ජීවිතය බේරෙන එකක් නැහැ සැත්කමක් නොකර. 351 00:32:17,735 --> 00:32:20,727 ඒක එකක් පොඩි බලාපොරොත්තුවක් තියනවා එයාගේ ජීවිතය බේරේවි කියලා. 352 00:32:20,838 --> 00:32:22,567 මට ඔහෙට දෙයක් කියන්න දෙන්න. 353 00:32:22,674 --> 00:32:24,801 බලාපොරොත්තු තමයි එයාව ජිවත් කරන එකම දෙය. 354 00:32:24,909 --> 00:32:27,241 මම ඔයාට ඉඩ තියන්නේ නැහැ ඒක උදුරා ගන්න. 355 00:32:28,646 --> 00:32:29,738 එයා මොකද කියන්නේ ? 356 00:32:29,847 --> 00:32:31,109 එයාව අමතක කරලා දාන්න. 357 00:32:31,215 --> 00:32:33,149 එයා ඔයාට හරියට දොස්තර නෙමෙයි. 358 00:32:33,251 --> 00:32:35,719 ඔයා ඕකම කිව්වා පහුගිය තුන්දෙනාටම. 359 00:32:35,820 --> 00:32:37,447 මම කියන එක අහන්න, ඒප්‍රිල්. 360 00:32:38,489 --> 00:32:40,184 අපි මාස 6ක් බලා ඉන්නවා. 361 00:32:40,291 --> 00:32:43,419 ඒ වෙනකොට, මම ඔයාගේ දොස්තර වෙන්නම්, 362 00:32:43,528 --> 00:32:45,655 අපි මේක සදහටම ඉවරයක් කරලා දාමු. 363 00:32:45,763 --> 00:32:48,095 ඔයා මගේ දොස්තර වෙනවා ද? 364 00:32:48,199 --> 00:32:49,632 අපොයි මිනිහෝ.... 365 00:32:49,734 --> 00:32:52,134 දැන් මම ඇත්තටම කරදරේ වැටිලා ඉන්නේ. 366 00:32:53,638 --> 00:32:55,936 මගේ බිල ලැබෙනකම් ඉන්නකෝ. 367 00:34:10,248 --> 00:34:14,912 බලන්න, මම දන්නේ නැහැ ඇයි මේක මට උදව්වක් වේවි කියලා ඔයා හිතන්නේ කියලා, 368 00:34:15,019 --> 00:34:16,816 මොකද මේක උදව්වක් නෙමෙයි. 369 00:34:16,921 --> 00:34:20,254 මගේ අත් එන්න එන්න නරක අතට හැරෙනවා. 370 00:34:20,358 --> 00:34:23,384 ඔයාගේ ප්‍රගතියේ මිනුම්දඬු විය යුතු නැහැ ඒවා. 371 00:34:23,494 --> 00:34:24,825 එහෙනම් මොකක් විය යුතු ද ? 372 00:34:24,929 --> 00:34:26,123 ඒක මේ බිත්තිය නෙමෙයි, 373 00:34:26,230 --> 00:34:27,857 ඔයාලා ඒක නැවත නැවත ගොඩනගනවා. 374 00:34:27,965 --> 00:34:30,456 මට කියන්න. 375 00:34:30,568 --> 00:34:33,298 මට කවද්ද ආයේ මේවා පාවිච්චි කරන්න පුළුවන්? 376 00:34:33,404 --> 00:34:35,964 මේක ඔයාගේ අත් පිලිබඳ දෙයක් නෙමෙයි. 377 00:34:36,074 --> 00:34:37,302 කවදාවත් එහෙම වුනෙත් නැහැ. 378 00:34:37,408 --> 00:34:39,000 මම කියන එක අහන්න. 379 00:34:39,110 --> 00:34:40,407 මම දොස්තර කෙනෙක්. 380 00:34:40,511 --> 00:34:41,978 මට මගේ අත් ඕනේ. 381 00:34:42,080 --> 00:34:44,605 නැහැ, ඔයාට ඕනේ නැහැ. 382 00:34:50,621 --> 00:34:53,146 එහෙනම් මට මෙතන ඉන්න හේතුවක් නැහැ. 383 00:34:57,295 --> 00:34:58,990 එයාට යන්න දෙන්න. 384 00:34:59,097 --> 00:35:03,158 නමුත් පුරාණ ඇත්තෝ, එයා පණ බේරාගන්න එකක් නැහැ. 385 00:35:03,267 --> 00:35:05,497 ඒක එයාගේ තීරණය. 386 00:35:05,603 --> 00:35:11,235 අවසානයේ එයා ආපහු එන මග තනියම හොයාගන්න ඕනේ. 387 00:35:50,915 --> 00:35:52,177 හරි, ඒප්‍රිල්. 388 00:35:52,283 --> 00:35:54,410 ඔයාට වෙනදාට වඩා සන්සුන් ගතියක් දැනෙන්න ඕනේ. 389 00:35:54,519 --> 00:35:56,180 මම බය නැහැ. 390 00:35:56,287 --> 00:35:57,447 ඔයා බය විය යුතුත් නැහැ. 391 00:35:57,555 --> 00:35:59,182 මොකද මම ඔයා ගැන බලා ගන්නවා. 392 00:35:59,290 --> 00:36:01,520 කොහොමද මගේ පෙනුම ? 393 00:36:01,626 --> 00:36:04,026 ඔයාට තොල් ආලේපන තව ටිකක් ගාගන්න පුළුවන්... 394 00:36:05,496 --> 00:36:07,430 හරි, අපි සුදානම්. 395 00:36:07,532 --> 00:36:08,931 දැන්, ඔයා ඇහැරුනහම, 396 00:36:09,033 --> 00:36:11,501 ඔයාට පොඩි වෙරි ගතියක් දැනෙයි. 397 00:36:11,602 --> 00:36:14,366 නමුත් ඔයාට හොඳ වේවි. 398 00:36:16,874 --> 00:36:18,364 මට බයයි. 399 00:36:18,476 --> 00:36:20,944 ඒප්‍රිල්, ඔයාට අවුලක් වෙන්නේ නැහැ. 400 00:36:21,045 --> 00:36:22,637 මම පොරොන්දු වෙනවා. 401 00:36:46,170 --> 00:36:49,071 නෑ ! 402 00:36:56,714 --> 00:36:57,942 ආදරය... 403 00:36:58,049 --> 00:36:59,311 නැතිවීම.... 404 00:36:59,417 --> 00:37:01,851 වේදනාව. 405 00:37:01,953 --> 00:37:06,913 මේවා තමයි ඔයාගේ මග හරස් කරන තාප්පයේ ගඩොල්, ස්ටීවන්. 406 00:37:07,024 --> 00:37:10,118 මොකක්ද... ඔයා... 407 00:37:10,228 --> 00:37:12,253 ඔයා ඇත්තටම මෙතන ඉන්නවා ද ? 408 00:37:12,363 --> 00:37:15,127 බිත්තිය ඇත්තටම මොකද්ද කියලා දකින්න, 409 00:37:15,233 --> 00:37:17,599 ඊළගට ඒක පොඩි පට්ටම් කරලා දාන්න, 410 00:37:17,702 --> 00:37:19,602 සත්‍ය බලා ඉන්නවා. 411 00:37:19,704 --> 00:37:20,602 මොන සත්‍ය ද? 412 00:37:20,705 --> 00:37:24,106 ඔයාගේ සහෝදරිය බේරා ගන්න හැකියාවක් තිබ්බේ නැහැ කියන එක. 413 00:37:24,208 --> 00:37:25,766 ඔයා කොහොමද එහෙම කියන්නේ ? 414 00:37:25,876 --> 00:37:27,673 එයා මැරුණේ මගේ මෙසේ උඩ. 415 00:37:27,778 --> 00:37:28,870 එයා මාව විශ්වාස කළා ! 416 00:37:31,382 --> 00:37:34,840 ඔයා ස්වාභාවිකවම සුව කරන්නෙක්, ස්ටීවන්, 417 00:37:34,952 --> 00:37:38,683 නමුත් හැම ජිවිතයක්ම දෛවයෙන් බේරාගන්න ලියවිලා නැහැ. 418 00:37:38,789 --> 00:37:41,849 ඒක ඔයාගේ ග්‍රහණයෙන් මිදිලා තියෙන්නේ. 419 00:37:41,959 --> 00:37:43,426 මම ඒක විශ්වාස කරන්නේ නැහැ. 420 00:37:43,527 --> 00:37:47,520 අන්න ඒකයි ඔයාව මෙතනට ගැට ගහලා තියෙන්නේ. 421 00:37:47,632 --> 00:37:49,998 ඇත්ත පිළිගන්න... 422 00:37:50,101 --> 00:37:52,661 නිදහස් වෙන්න. 423 00:37:52,770 --> 00:37:56,171 ඔයා බිත්තිය මුල හිටගෙන ඉන්නවා. 424 00:37:56,274 --> 00:37:58,401 මොකද්ද ඔයාගේ ඊලග පියවර ? 425 00:38:21,265 --> 00:38:22,459 ඔයා ඔහුට උදව් කළා ද? 426 00:38:23,601 --> 00:38:25,933 පොඩ්ඩක්. 427 00:38:35,680 --> 00:38:37,875 එයා සුදානම්. 428 00:39:08,979 --> 00:39:11,447 ගුරුතුමනි, මොකද්ද ඒ ? ඔයා මොකද්ද දකින්නේ ? 429 00:39:36,340 --> 00:39:38,831 චනු...උන් දෙන්නෙක්ම... 430 00:39:38,943 --> 00:39:41,741 උන් ශ්‍රද්ධාස්ථානය වෙත ගමන් කරනවා. 431 00:39:44,415 --> 00:39:47,509 උන් දෙපැත්තෙන්ම පහර දේවි. 432 00:39:47,618 --> 00:39:48,880 මම කණ්ඩායම් එකතු කරන්නම්. 433 00:39:48,986 --> 00:39:50,146 නැහැ, මෝඩෝ. 434 00:39:50,254 --> 00:39:53,746 උන් එකක් නතර කරන්නම් ඔයාලා ඔක්කොම ඕනා වේවි. 435 00:39:53,858 --> 00:39:56,019 ලගම තියන අන්තරාවෙන් පටන් ගන්න, 436 00:39:56,127 --> 00:39:58,857 ඊළගට අනික් එක වෙත යන්න. 437 00:39:58,963 --> 00:40:01,056 නමුත්, ගුරුතුමනි මම විශ්වාස කරනවා 438 00:40:01,165 --> 00:40:02,996 අපි ශක්තිමත් දෙපැත්තෙන්ම උන්ට පෙරලා පහර දෙන්න තරම්. 439 00:40:03,100 --> 00:40:09,039 ඔයාට ඕනේ එකක් විශ්වාස කරන්න, නමුත් අණ කල හැටියට වැඩ කරන්න. 440 00:40:14,545 --> 00:40:18,641 මෙතන ඉදලා අපි දෙපැත්තකට බෙදෙනවා. 441 00:40:38,002 --> 00:40:39,867 ස්ටීවන්. 442 00:40:41,305 --> 00:40:44,468 වැඩේ නතර කලේ නැහැ, විවේක ගන්නවා විතරයි. 443 00:40:46,410 --> 00:40:48,878 මේක දවස ගානේ එන්න එන්න අමාරු වෙනවා. 444 00:40:48,979 --> 00:40:51,880 ඔයා ඉඩ දෙන තරමට විතරයි ඒක අමාරු වෙන්නේ. 445 00:40:53,150 --> 00:40:57,246 මම නම් කියන්නේ ගුරුත්වාකර්ෂණය හා ඝන ස්කන්ධයට ඒ ගැන කියන්න යමක් ඇති. 446 00:40:57,354 --> 00:41:00,790 ඔයා කලින් තේරුම් ගන්නවා මේ ගල් බරයි කියලා. 447 00:41:00,891 --> 00:41:02,483 ඒ නිසාවෙන්, ඒවා බරයි. 448 00:41:02,593 --> 00:41:05,255 නමුත් තෝරාගන් කිසිප දෙනෙක්ට... 449 00:41:07,598 --> 00:41:09,566 ස්කන්ධයේ තේරුමක් නැහැ. 450 00:41:09,667 --> 00:41:12,431 ඔයා කොහොමද මේ දේවල් කරන්නේ ? 451 00:41:12,536 --> 00:41:16,267 පිළිගත නොහැක්ක පිළිගන්න ඉගෙන ගැනීමෙන්. 452 00:41:16,373 --> 00:41:20,104 ආයේ කඹය අදින්න, මම උදව් කරන්නම්. 453 00:41:28,018 --> 00:41:29,485 හෙයි ! 454 00:41:29,587 --> 00:41:31,987 ඔයා කලින් හිතුවා එකේ බරක් නැහැ කියලා, 455 00:41:32,089 --> 00:41:35,081 ඉතින් ඒක බර නැති වුනා. 456 00:41:35,192 --> 00:41:37,786 පදාර්ථ තමයි අපි වටේම තියන ශක්තිය. 457 00:41:37,895 --> 00:41:42,229 ඉන්ද්‍රජාලය කියන්නේ ඒ ශක්තිය පාලනය කරන්න ඉගෙන ගැනීම. 458 00:41:42,333 --> 00:41:44,801 වාතයෙන් තැනු ආයුධයක්. 459 00:41:46,103 --> 00:41:49,004 මට කියන්න, මේක ඇත්ත එකක් ද? 460 00:41:50,040 --> 00:41:51,507 එහෙම පෙන්නේ නැහැ. 461 00:42:08,993 --> 00:42:13,521 මේ වතාවේ ඔයා විශ්වාස කළා, ඒක ඇත්ත කියලා. 462 00:42:13,631 --> 00:42:16,964 ඔයාගේ අත් වටා තියන බලයන් පාලනය කරන්න, 463 00:42:17,067 --> 00:42:19,695 සිමාවේ අදාලත්වයක් නැතුව යනවා. 464 00:42:24,642 --> 00:42:27,736 බිත්තියට මොකද වුනේ ? 465 00:42:27,845 --> 00:42:31,337 ඔයා කලින් හිතුවා ඒක එතන තියනවා කියලා, 466 00:42:31,448 --> 00:42:34,815 නමුත් දැන් ඔයා පිළිගත නොහැක්ක පිළිගත්තා, 467 00:42:34,919 --> 00:42:38,047 බිත්තිය තවත් ඔයාගේ මග හරස් කරන්නේ නැහැ. 468 00:42:38,155 --> 00:42:43,218 දැන් තමයි ඉන් එහා තියෙන්නේ මොකද්ද කියලා ඔයාට බලන්න වෙලාව. 469 00:43:24,034 --> 00:43:25,467 බ්ලූ ! ඩමාරා ! 470 00:43:25,569 --> 00:43:27,560 දරා සිටීමේ මන්ත්‍රයක් මතුරන්න. 471 00:43:37,181 --> 00:43:39,342 මෝඩෝ, ඒ මන්ත්‍රයට අල්ලාගෙන ඉන්න බැහැ. 472 00:43:39,450 --> 00:43:41,441 එයාලට මගින් අහකට වෙන්න කියන්න ! 473 00:43:41,552 --> 00:43:43,213 නැහැ ! ඒක රදවා තියාගනි ! 474 00:45:10,307 --> 00:45:11,399 මම ඔයාව අල්ලා ගත්තා. 475 00:45:22,820 --> 00:45:24,378 ඔයා හොඳින් ද? 476 00:45:26,156 --> 00:45:27,589 මට අවුලක් වෙන එකක් නැහැ. 477 00:45:31,528 --> 00:45:34,497 අහිංසක ජිවිත මහා ගොඩක්, 478 00:45:34,598 --> 00:45:37,158 ඒ වගේම අපේ හතර දෙනෙක්. 479 00:45:37,267 --> 00:45:40,759 අපේ සහෝදරයන්, අපේ සහෝදරියන්... 480 00:45:40,871 --> 00:45:44,602 එයාලගේ සිරුරු ඔයාගේ දෙපා මුලයි, මෝඩෝ. 481 00:45:44,708 --> 00:45:46,573 අපි ජයග්‍රහණය කළා. 482 00:45:46,677 --> 00:45:49,305 චනු ඝාතනය කළා ඒ වගේම ශ්‍රද්ධාස්ථානය ආරක්ෂා කරගත්තා. 483 00:45:49,413 --> 00:45:50,607 මම කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නැහැ. 484 00:45:55,986 --> 00:46:00,047 ඔයාට අපේ අරමුණ අමතක වෙලා, මෝඩෝ. 485 00:46:00,157 --> 00:46:02,921 ඔයා ඉලක්ක කරන්නේ සටන විතරයි. 486 00:46:03,026 --> 00:46:06,757 නමුත් අපි ආරක්ෂකයන්, රණශුරයන් නෙමෙයි. 487 00:46:06,864 --> 00:46:08,764 නමුත් අපි යුද්ධක් කරනවා, 488 00:46:08,866 --> 00:46:11,266 ඉතින් බාග වෙලාවට රණශුරයෙක් නායකත්වය ගත්තා නම් හොඳයි. 489 00:46:11,368 --> 00:46:12,494 මෝඩෝ ! 490 00:46:13,971 --> 00:46:17,099 ඔයාට දැනෙන්නේ මම නායකත්වයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා නේද, මෝඩෝ. 491 00:46:17,207 --> 00:46:18,435 ඔයා ලෙඩින්. 492 00:46:18,542 --> 00:46:20,373 ඔයාගේ කාලය ලගයි. 493 00:46:20,477 --> 00:46:22,342 මම විශ්වාස කරනවා ඩොර්මාමු මේක දන්නවා, 494 00:46:22,446 --> 00:46:24,744 ඒක තමයි එයා දැන් එයාගේ මේ ක්‍රියාකාරකම් කරන්න හේතුව. 495 00:46:24,848 --> 00:46:27,646 ඔයා හරි වෙන්න පුළුවන්, 496 00:46:27,751 --> 00:46:30,743 නමුත් උත්තරීතර ඉන්ද්‍රජාලික තනතුර 497 00:46:30,854 --> 00:46:34,051 කිසිදාක ඔයාගේ වීමට දෛවයේ ලියැවී නැහැ. 498 00:46:34,158 --> 00:46:37,491 ඒක කවදා හරි දෙගිඩියාවක්ව පැවතුනා නම්, 499 00:46:37,594 --> 00:46:41,621 ඔයාගේ ලගදී ක්‍රියා කලාපය මේ කාරණය ඔප්පු කරනවා. 500 00:46:41,732 --> 00:46:44,132 ඔයා වෙන කෙනෙක්ට ඒක පිළිගන්වනවා ද? 501 00:46:44,234 --> 00:46:46,725 කාට ද? මට දැනගන්න අයිතියක් තියනවා. 502 00:46:46,837 --> 00:46:49,499 එය බලාපොරොත්තු නොවෙන කෙනෙක්ට. 503 00:46:49,606 --> 00:46:51,437 එහෙනම් මෙතන මගේ භූමිකාව මොකද්ද ? 504 00:46:51,542 --> 00:46:53,533 ඔහුව පුහුණු කිරීම. 505 00:46:58,182 --> 00:47:00,082 අණ පරිදිම. 506 00:47:09,760 --> 00:47:14,561 මට සමාවෙන්න මේ සිදුවීමේ දී මගේ භූමිකාව ගැන, ගුරුතුමනි. 507 00:47:14,665 --> 00:47:18,465 ඔයාව රවටලා තිබ්බේ, මගේ පුතා. 508 00:47:18,569 --> 00:47:24,371 මෝඩෝ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. 509 00:47:56,673 --> 00:48:00,575 තමුන්ගේ ජිවිතයටම කවදාවත් කඩුවක් අල්ලා තියනවා ද? 510 00:48:00,677 --> 00:48:03,168 ජිවිත බේරා ගන්න, ඔව්, 511 00:48:03,280 --> 00:48:05,441 නමුත් ඒවා උදුරා ගන්න නෙමෙයි. 512 00:48:47,791 --> 00:48:50,259 මට සමාවෙන්න, මෝඩෝ. 513 00:48:50,360 --> 00:48:51,793 මම හිතලා කලේ නැහැ.... 514 00:48:51,895 --> 00:48:53,522 කුරුමිණියා උඹ ! 515 00:49:04,708 --> 00:49:05,800 ඔය හොඳටම ඇති, මෝඩෝ. 516 00:49:12,582 --> 00:49:14,482 ඇයි තමුන් මැදට පනින්නේ? 517 00:49:14,584 --> 00:49:18,452 ඔයා මෙතන ඉන්නේ එයාව පහුණු කරන්න, එයාව මරන්න නෙමෙයි. 518 00:49:21,858 --> 00:49:25,316 තමුන්ව ආරක්ෂා කරගන්න බැරි උත්තරීතර ඉන්ද්‍රජාලිකයෙකුගෙන් ඇති වැඩේ මොකද්ද? 519 00:49:25,429 --> 00:49:27,454 එයා මොකද්ද එකෙන් අදහස් කලේ ? 520 00:49:27,564 --> 00:49:29,828 දැනට වැදගත් නැහැ ඒක. 521 00:49:29,933 --> 00:49:33,664 වැදගත් වෙන්නේ ඔයා මේ දැන් ප්‍රගුණ කල දෙය ! 522 00:49:33,770 --> 00:49:36,500 මොකද්ද, එයාව තරහා ගස්සන එක ද? 523 00:49:36,606 --> 00:49:39,166 නැහැ, ඒක ලේසි. 524 00:49:39,276 --> 00:49:43,975 අමාරු දේ තමයි මෝඩෝගේ බලය උරාගෙන 525 00:49:44,081 --> 00:49:46,572 ඒක එයාට එරෙහිව යොදාගන්න තියන ගේ හැකියාව. 526 00:49:46,683 --> 00:49:49,982 ඒක බොහොම සුළු පිරිසකට ප්‍රධානය වුන අව්‍යාජ හැකියාවක්. 527 00:49:50,087 --> 00:49:52,317 මෝඩෝ පැහැදිලිවම ඒක අගය කරන්නේ නැහැ. 528 00:49:52,422 --> 00:49:56,916 අන්න ඒකයි මම ඔයාගේ පහුණු වීම කරන්න ගන්නේ. 529 00:49:57,027 --> 00:49:58,858 මගෙන් කිසිම විරුද්ධත්වයක් නැහැ. 530 00:51:18,742 --> 00:51:21,336 වොන්ග්, මොකද වෙන්නේ? 531 00:51:21,445 --> 00:51:23,174 පුරාණ ඇත්තා පැහැදිලි කරයි 532 00:51:23,280 --> 00:51:24,679 අපි නගරය වෙත ලගා වුනහම. 533 00:51:24,781 --> 00:51:27,511 නගරය ? 534 00:51:27,617 --> 00:51:29,710 නමුත් අපි කොහොමද එහෙට යන්නේ ? 535 00:51:42,466 --> 00:51:43,694 මොකද්ද මේ දැන් වුනේ ? 536 00:51:43,800 --> 00:51:46,428 අපි ඇවිත් ඉන්නේ. එච්චරද වෙන්නේ? 537 00:51:46,536 --> 00:51:48,629 ඔයා මාව ටිබෙට් වෙත මග හොයාගෙන එව්වා 538 00:51:48,738 --> 00:51:50,763 ඔයාලා සතුව පසුපස දොරක් තියෙද්දී ? 539 00:51:50,874 --> 00:51:52,899 මේ දැන් වෙනකම් ඔයාට මෙතනින් එන්න හැටියක් තිබ්බේ නැහැ. 540 00:51:53,009 --> 00:51:55,068 එන්න, තව දකින්න දේවල් තියනවා. 541 00:51:59,516 --> 00:52:02,383 අපි මේ පෘථිවියේ වාසය කරන්න යොදාගන්න ඉද ප්‍රමාණය....The space we occupy here on Earth 542 00:52:02,486 --> 00:52:04,613 තව බොහොම දෙනෙක් බෙදා ගන්නවා... 543 00:52:04,721 --> 00:52:06,712 සම්පුර්ණ ලෝකයන්ම. 544 00:52:06,823 --> 00:52:08,654 අපි ඒවා ගැන දන්නේ නැහැ, 545 00:52:08,758 --> 00:52:12,387 ඒවා පවතින්නේ වෙනම මානයන්වල. 546 00:52:12,496 --> 00:52:14,157 කොහොම වුනත්... 547 00:52:14,264 --> 00:52:16,732 හැම මානයකටම මුව දොරක් තියනවා. 548 00:52:16,833 --> 00:52:20,394 මෙතනට විතරක් ගමන් කරන්න පුළුවන් එකක්: 549 00:52:20,504 --> 00:52:24,372 සැන්ටෝරම් ශ්‍රද්ධාස්ථානය. 550 00:52:30,981 --> 00:52:34,849 මේකට කියන්නේ බන්ධකය කියලා... 551 00:52:34,951 --> 00:52:39,445 සියලුම මානයන්ගේ මාධ්‍ය තමයි මේ. 552 00:52:39,556 --> 00:52:41,251 ඉන්ද්‍රජාලිකයන් වශයෙන්, 553 00:52:41,358 --> 00:52:44,350 මේක ආරක්ෂා කිරීම අපේ වගකීම වෙලා තියනවා. 554 00:52:44,461 --> 00:52:45,655 මොකෙන් ද? 555 00:52:45,762 --> 00:52:47,753 ඩොර්මාමු. 556 00:53:00,177 --> 00:53:03,340 ඔහු සමන්විත වෙලා තියෙන්නේ දුෂිත මන්ත්‍ර බලයෙන්, 557 00:53:03,446 --> 00:53:06,313 ඒ වගේම අදුරු මානයක තමයි ඔහු වාසය කරන්නේ, 558 00:53:06,416 --> 00:53:11,012 ඔහුගේ කුරිරු ගින්නෙන් විනාශ වූ ලෝකයක් ඒක. 559 00:53:13,657 --> 00:53:17,593 සෑහෙන කාලේකය කලින් ඩොර්මාමු පැමිණියා මුර්ග හමුදාවක් එකක්, 560 00:53:17,694 --> 00:53:19,958 ඇවිත් බන්ධයක අත්පත් කරගත්තා. 561 00:53:20,063 --> 00:53:23,464 මේකෙන් ඔහුට අනික් හැම මානයක්ම පාලනය කරන්න බලය ලැබුනා. 562 00:53:23,567 --> 00:53:24,966 නමුත් ඔයාලා ඔහුව නතර කළා. 563 00:53:25,068 --> 00:53:28,196 අපි නෙමෙයි.... පුරාණ ඇත්තා. 564 00:53:28,305 --> 00:53:31,240 එයා ඩොර්මාමු එයාගේ ලෝකයට නැවත පලවා හැරියා 565 00:53:31,341 --> 00:53:33,104 ඒ වගේම මුවදොර මුද්‍රා තිබ්බා. 566 00:53:33,210 --> 00:53:34,609 එතකොට එයාගේ මුර්ගයන්? 567 00:53:34,711 --> 00:53:37,771 අපි ඔක්කොම මරා දැම්මා, එක්කෙනෙක් හැරෙන්න. 568 00:53:38,982 --> 00:53:40,040 වින් මාර්ක්. 569 00:53:40,150 --> 00:53:45,452 ඌ අවදි වෙන්නේ උගේ ස්වාමියා පැමිණෙන දිනයේ දී විතරයි. 570 00:53:45,555 --> 00:53:46,647 දැන් ඌ කොහෙද? 571 00:53:48,058 --> 00:53:50,458 නගරය වෙත එනගමන්. 572 00:53:50,560 --> 00:53:52,255 නමුත් ඔයා බොහොම විශ්වාසයෙන් ඉන්නේ 573 00:53:52,362 --> 00:53:54,796 ඩොර්මාමුට මේක බිදගෙන එන්න බැහැ කියලා, නේද? 574 00:53:54,898 --> 00:53:56,195 එයාට බැහැ. 575 00:53:56,299 --> 00:54:00,759 නමුත් ඔහුගේ බලපෑම මුර්ගයාට ලැබිලා තියන හැටි නම් ඉතාම පැහැදිලි. 576 00:54:00,870 --> 00:54:04,101 ඔහු යම් විදිහකින් එනවා. 577 00:54:39,309 --> 00:54:40,571 ඔයාට ඒක දැනෙනවා ද? 578 00:54:40,677 --> 00:54:43,145 බන්ධකය ලගින් එහාට වෙන්න සිටිවන්. 579 00:54:43,246 --> 00:54:45,214 නමුත් උත්තරය තියෙන්නේ මෙතන නම්, අපි... 580 00:54:50,420 --> 00:54:51,478 ඒ මොකද්ද ? 581 00:54:51,588 --> 00:54:52,987 ඩොර්මාමු. 582 00:54:53,089 --> 00:54:56,286 මම ඒ මුහුණ කලින් දැකලා තියනවා. 583 00:54:56,393 --> 00:54:57,382 ඔයා මොකක්? 584 00:54:57,494 --> 00:54:58,483 කොහෙදී ද ? 585 00:54:58,595 --> 00:55:02,929 රෝහලේ දී, මම ළමයෙක් පරික්ෂා කරනකොට. 586 00:55:03,033 --> 00:55:07,402 එයා කොමා තත්වයක උන්නේ, මම දැක්කා එයා දකින දෙය. 587 00:55:07,504 --> 00:55:08,562 දරුවෙක් ? 588 00:55:08,672 --> 00:55:12,039 ඔව්, නමුත් එයා විතරක් නෙමෙයි එහෙම උන්නේ. 589 00:55:12,142 --> 00:55:13,507 ගොඩක් අය හිටියා. 590 00:55:13,610 --> 00:55:16,010 හැමෝටම ඔය මුහුණ එකක් භයානක හීන පෙනුනා. 591 00:55:16,112 --> 00:55:17,511 ඔව්. 592 00:55:17,614 --> 00:55:19,241 උත්තරය තියෙන්නේ එතන. 593 00:55:19,349 --> 00:55:23,718 සිහිනයක දී, සමහරක් විටෙක දරුවෙකුගේ පිරිසිදු මනසකට පුළුවන් 594 00:55:23,820 --> 00:55:26,118 මානයන් අතර ඇති වේලය හරහා දකින්න. 595 00:55:26,222 --> 00:55:31,285 ඩොර්මාමු ක්‍රමයක් හොයාගෙන තියනවා ඒ වේලය හරහා දකින්න. 596 00:55:31,394 --> 00:55:34,625 නමුත්, පුරාණ ඇත්තෝ, මොකද්ද මේකේ තේරුම ? 597 00:55:34,731 --> 00:55:37,325 ඇති තරම් වේලයන් පහු කලොත්, 598 00:55:37,434 --> 00:55:39,800 ඒක අපේ ලෝකයට එන්න මගක්. 599 00:55:39,903 --> 00:55:41,564 මනසේ ඇති දොරටුව තුලින්.... 600 00:55:41,671 --> 00:55:43,002 අපිට එක විකප්යකක් තියනවා: 601 00:55:43,106 --> 00:55:46,507 ළමයින්ව මරලා දාමු ඔහු ඒ හරහා එන්න කලින්. 602 00:55:46,609 --> 00:55:48,167 නෑ, මෝඩෝ. 603 00:55:48,278 --> 00:55:50,212 ඒක කිසිදාක විකල්පයක් නෙමෙයි. 604 00:55:50,313 --> 00:55:51,211 ඉන්න. 605 00:55:51,314 --> 00:55:54,477 මට එයාලව අවදි කරන්න පුළුවන් වුනොත්, එතකොට මොනවා වේවි ද? 606 00:55:54,584 --> 00:55:58,748 මනසේ ඇති ද්වාරයන් වැහිලා යාවි. 607 00:55:58,855 --> 00:56:02,120 යන්න, උත්සාහ කරලා බලන්න. 608 00:56:02,225 --> 00:56:05,558 අපි ඉන්නම් ශ්‍රද්ධාස්ථානය ආරක්ෂා කරන්න. 609 00:56:08,064 --> 00:56:12,194 මම එයා එකක් යන්නම් හදිසියේ රණශුරයෙක් අවශ්‍ය වුනොත්. 610 00:56:12,302 --> 00:56:14,031 මෙන්න. 611 00:56:14,137 --> 00:56:16,867 මගේ ලග ඔයාට යමක් තියනවා. 612 00:56:24,848 --> 00:56:26,440 ස්ටීවන්? 613 00:56:32,322 --> 00:56:34,313 රෝගීන් ප්‍රමාණය තෙගුණ වෙලා. 614 00:56:34,424 --> 00:56:35,516 ඔයා මොනවාද කරන්නේ ? 615 00:56:35,625 --> 00:56:37,115 අනික් රෝහල් පරික්ෂා කරනවා. 616 00:56:37,227 --> 00:56:39,218 මට බලන්න ඕනේ මේක කොයිතරම් පැතිරිලා ගිහින්ද කියලා. 617 00:56:41,698 --> 00:56:45,566 හැම කොමා වාට්ටුවක්ම, ඒවා උපරිම ලෙඩ්ඩුන්ගෙන් පිරිලා. 618 00:57:09,392 --> 00:57:11,622 ඒකට කාරී නැහැ, කැමිල්. 619 00:57:11,728 --> 00:57:13,286 ඒක ඉවරයි. 620 00:57:42,258 --> 00:57:44,624 වින්ග් මාර්ක්. 621 00:57:44,727 --> 00:57:46,126 ඌ මෙහෙට ඇවිත්. 622 00:57:57,874 --> 00:57:59,432 ඔයා දැන් ආරක්ෂිතයි. 623 00:58:11,521 --> 00:58:15,787 උඹ කාගේ හයියක් අරගෙනද මාගේ රාජධානියට ඇතුල් වුනේ? 624 00:58:15,892 --> 00:58:18,588 මම ආවේ මගේ උදව් පිළිගන්වන්න. 625 00:58:20,129 --> 00:58:23,098 ඇයි පුරාණ ඇත්තාට පිටු පාන්නේ ? 626 00:58:23,199 --> 00:58:27,135 මොකද පුරාණ ඇත්තා මට පිටුපෑව නිසා. 627 00:58:28,371 --> 00:58:33,274 මට උඹව මෙතන හිර කරන්න පුළුවන්, ළමයින් වගේ.. 628 00:58:33,376 --> 00:58:36,709 එහෙම වුනොත් Dr. ස්රේන්ජ් මාව මුදා හරී, 629 00:58:36,813 --> 00:58:38,542 ළමයින් වගේ. 630 00:58:39,749 --> 00:58:44,015 තමුන් මොකද්ද පිළිගන්වන්නේ? 631 00:59:36,673 --> 00:59:38,641 මෝඩෝ මොකක් හරි අවුලක් තියනවා. 632 00:59:38,741 --> 00:59:41,733 මම හිතන්නේ ඩොර්මාමු එයාගේ වැඩ පටන් අරගෙන. 633 00:59:47,083 --> 00:59:49,881 මෝඩෝ ! අපිට සිද්ධ වෙනවා... 634 01:00:13,710 --> 01:00:14,836 ඔයාට තුවාල ද? 635 01:00:14,944 --> 01:00:16,707 මම හොඳින්. 636 01:00:16,813 --> 01:00:17,802 මෝඩෝට මොකද වෙලා තියෙන්නේ? 637 01:00:17,914 --> 01:00:19,848 එයා ඩොර්මාමුට එකතු වෙලා. 638 01:00:59,022 --> 01:01:02,856 මීරා ! ඇඩිනා ! මුර්ගයා අපිට ඉහලින් ඉන්නේ ! 639 01:01:02,959 --> 01:01:04,859 සුදානම් වෙන්න. 640 01:02:11,260 --> 01:02:12,750 ඇඩිනා, ගෙදර යන්න. 641 01:02:12,862 --> 01:02:14,762 ආරක්ෂාව තියන තැනකට යන්න. 642 01:02:14,864 --> 01:02:17,731 නැහැ, මම ඔයාව දාලා යන්නේ නැහැ ගුරුතුමනි. 643 01:02:48,397 --> 01:02:53,801 මට පේනවා තමුන් තමුන්ගේ හරි තැන හොයාගෙන තියනවා, මෝඩෝ... 644 01:02:53,903 --> 01:02:57,361 ඩොර්මාමුගේ කීකරු සුනඛයා හැටියට. 645 01:03:09,552 --> 01:03:11,713 ගුරුතුමනි ! 646 01:03:16,459 --> 01:03:18,290 නෑ ! 647 01:03:18,394 --> 01:03:20,191 නෑ ! 648 01:03:20,296 --> 01:03:22,730 මගේ ගුරුතුමාව එපා ! 649 01:03:32,308 --> 01:03:36,210 වොන්ග්, අපි මෝඩෝව හොයාගත යුතුයි. 650 01:03:36,312 --> 01:03:42,251 ඔයාට අගමොටෝගේ ඇස ඕනා වේවි එයාව හා එයාගේ ස්වාමියාව හොයාගන්න. 651 01:03:43,953 --> 01:03:46,751 නමුත් ඕක අයිති උත්තරීතර ඉන්ද්‍රජාලිකයාට. 652 01:03:46,856 --> 01:03:48,483 හරියටම හරි. 653 01:03:48,591 --> 01:03:52,288 මේක එකක් ඔයාට පුළුවන් ඔයා අභ්‍යන්තරයේ සැගවිලා තියන බලය එලියට ගන්න. 654 01:03:55,131 --> 01:03:57,929 නෑ, මම නෙමෙයි. 655 01:03:58,034 --> 01:03:59,262 මට ඕක ඕනේ නැහැ. 656 01:03:59,368 --> 01:04:02,735 ඒක තමයි මේක ඔයාගේ දෛවය වෙලා තියෙන්නේ. 657 01:04:48,551 --> 01:04:52,180 ඉතින් පන්දම අතින් අතට මාරු වෙලා... 658 01:04:52,288 --> 01:04:55,985 දැන් ඒක නිවිලා යාවි. 659 01:04:58,794 --> 01:05:01,957 පුරණ ඇත්තා වෙනුවෙන් පලිය ගන්නකම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. 660 01:05:52,448 --> 01:05:53,472 වොන්ග් ! 661 01:06:07,396 --> 01:06:10,490 නියම ස්වාමියාට හීන නමන්න, ස්රේන්ජ්. 662 01:06:10,599 --> 01:06:12,590 මගේ ගුරුතුමා මැරුණා. 663 01:06:12,702 --> 01:06:15,762 උඹත් ඉක්මනින්ම ඒ මග ගමන් කරයි. 664 01:07:01,484 --> 01:07:03,679 උඹ මාව අසමත් කළා. 665 01:07:29,845 --> 01:07:30,743 වොන්ග් ! 666 01:07:30,846 --> 01:07:32,040 යන්න, ස්ටීවන්. 667 01:07:32,148 --> 01:07:33,877 ඔයා විතරයි ඉතුරු වෙලා ඉන්නේ. 668 01:07:33,983 --> 01:07:36,451 ඩොර්මාමු නතර කල යුතුමයි. 669 01:07:53,069 --> 01:07:58,029 එන්න ! ද්වාරය දැන් විවෘත්ත වෙලා තියෙන්නේ. 670 01:07:58,140 --> 01:08:00,233 රාත්‍රියට මුසු වෙන්න. 671 01:08:00,342 --> 01:08:03,243 ආහාරයට ගන්න ! භෝ කරන්න ! 672 01:08:03,345 --> 01:08:07,975 මේ ලෝකය අපෙයි ! 673 01:08:11,087 --> 01:08:13,180 තමුන් කවුද ? 674 01:08:13,289 --> 01:08:14,847 මම Dr. ස්රේන්ජ්, 675 01:08:14,957 --> 01:08:17,790 උත්තරීතර ඉන්ද්‍රජාලිකයා. 676 01:08:44,954 --> 01:08:50,290 ඔහේ දෙවියෙක් සමඟ සටන් කරන ළදරුවෙක්. 677 01:08:53,896 --> 01:08:56,296 ඔව් ! 678 01:09:47,049 --> 01:09:48,175 ස්ටීවන්, මම කියන එක අහන්න. 679 01:09:48,284 --> 01:09:51,617 ඩොර්මාමු කියන්නේ පාරිශුද්ධ මායා බලය පරිහරණය කරන කෙනෙක්. 680 01:09:51,720 --> 01:09:52,846 එයාට විරුද්ධව ඒක පාවිච්චි කරන්න. 681 01:09:52,955 --> 01:09:57,051 පාරිශුද්ධ මායා බලය ! පාරිශුද්ධ මායා බලය ! 682 01:10:01,130 --> 01:10:03,064 උඹ සතුව දෙවියෙකුගේ බලය තියනවා ද? 683 01:10:03,165 --> 01:10:05,156 එහෙනම් ඒක මට ලබා දෙනවා.... ඒ ඔක්කොම ! 684 01:10:08,237 --> 01:10:12,697 නෑ ! ඒක වෙන්න බැහැ ! 685 01:11:08,530 --> 01:11:11,624 හොඳයි, මම ඒක නෙමෙයි අදහස් කලේ, 686 01:11:11,734 --> 01:11:13,861 නමුත් අගේ ඇති වැඩක්, ස්ටීවන්. 687 01:11:15,771 --> 01:11:17,068 මුර්ගයන්. 688 01:11:17,172 --> 01:11:18,799 උන් තවමත් එළියේ ඉන්නවා. 689 01:11:18,907 --> 01:11:22,775 අපිට තවත් දීර්ඝ දවස් ගෙවන වේවි අනාගතයේ දී. 690 01:11:35,090 --> 01:11:36,352 ස්ටීවන්? 691 01:11:40,262 --> 01:11:42,594 ඔයාගේ පෙනුම... 692 01:11:42,698 --> 01:11:44,131 ඔයාගේ පෙනුම බොහොම අගෙයි. 693 01:11:45,301 --> 01:11:46,928 මගේ කරුණු කාරනා වෙනස් වුනා. 694 01:11:47,036 --> 01:11:49,470 මට බොහොම සතුටුයි. 695 01:11:49,571 --> 01:11:51,835 නමුත් ඔයා කොහොමද දැනගත්තේ මම මෙතන ඉන්නේ කියලා ? 696 01:11:51,940 --> 01:11:54,272 ඔයා හැමවෙලේම මෙතනවා එනවා, ජීනා. 697 01:11:54,376 --> 01:11:56,241 ඉන්න, ඔයාගේ අත්... 698 01:11:56,345 --> 01:11:57,937 ඒක සුව වෙලා, කොහොමද ඒක... 699 01:11:58,047 --> 01:11:59,674 ඒක දිග කතාවක්... 700 01:11:59,782 --> 01:12:03,718 නමුත් ඔයා දැනගන්න ඕනේ ඔයා හරි... 701 01:12:03,819 --> 01:12:06,151 මම නැවත යමක් ලබා දෙන්න කාලය හරි. 702 01:12:06,255 --> 01:12:08,314 මට තේරෙන්නේ නැහැ. 703 01:12:08,424 --> 01:12:10,619 ඔයාට තේරෙයි. 704 01:12:11,660 --> 01:12:13,150 ස්ටීවන්? 705 01:12:33,749 --> 01:12:35,182 ඔයා හොඳින් ද? 706 01:12:36,385 --> 01:12:37,875 ඔව්. 707 01:12:37,986 --> 01:12:39,180 මම හොඳින්. 708 01:12:44,593 --> 01:12:45,992 කොහොමද අලුතෙන් බදවා ගැනීම්? 709 01:12:46,095 --> 01:12:48,461 බොහොම හොඳයි. 710 01:12:48,564 --> 01:12:51,192 මම අනාගතයට වැඩක් වෙන තරුණ නමුත් බොහොම බලාපොරොත්තු තියන්න පුළුවන් 711 01:12:51,300 --> 01:12:53,996 කිහිප දෙනෙක්ම හොයා ගත්තා. 712 01:12:54,103 --> 01:12:56,264 එකෙකෙන්ක් විශේෂයි.... 713 01:12:56,372 --> 01:12:58,840 ක්ලියා කියලා කාන්තාවක්. 714 01:12:58,865 --> 01:13:43,865 ◄ "සමීර කරුණාරත්න" ► කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න 715 01:13:43,890 --> 01:47:03,890 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.