1 00:00:02,000 --> 00:00:39,360 {\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 2 00:00:26,440 --> 00:00:39,360 3 00:00:40,630 --> 00:55:02,420 4 00:00:54,420 --> 00:01:00,110 මාචි යකුසා සමාජ ශාලාව ඔසාකා 5 00:01:06,480 --> 00:01:08,770 6 00:01:08,980 --> 00:01:10,480 බලාගෙන නාකියො ! 7 00:01:18,450 --> 00:01:21,700 මොන රෙද්දක් කරනවද ඕයි ? 8 00:01:22,740 --> 00:01:24,620 ඉඳි කට්ට කරන්නෙ, රිදවන එක තමා. 9 00:01:24,790 --> 00:01:25,830 10 00:01:26,000 --> 00:01:27,830 මොකක්ද ඒ කතාවෙ තේරුම ? 11 00:01:28,000 --> 00:01:30,000 12 00:01:30,420 --> 00:01:36,450 පච්චයකින් මිනිසෙකුගේ ස්වභාවය එළි කරනවා. විස්තර කෙරෙනවා උසස් රක්ෂා හතරක් ගැන. 13 00:01:32,920 --> 00:01:36,840 14 00:01:37,340 --> 00:01:41,180 රණකාමියෙක්, කලා කරුවෙක්, වෙලෙන්දෙක්, ගොවියෙක්. 15 00:01:41,350 --> 00:01:46,310 ඉඳි ක‍ටුවයි හමයි අතර ගැටීම හරියට මිනිසා සහ සළකුණ අතර ගැටීමක් වගේ. 16 00:01:43,970 --> 00:01:46,600 17 00:01:46,770 --> 00:01:50,940 සමහර විට ඔබ ‍තෝරා ගත්ත මාර්ගය ඔබට සුදුසු නැතුව ඇති. 18 00:01:52,570 --> 00:01:54,150 මොකක්ද බොල කිව්වෙ ? 19 00:01:54,360 --> 00:01:55,480 20 00:01:56,150 --> 00:02:00,260 මම හිතනවා උඹ මට අපහාස කලේ නෑ කියලා... නේද බොල ? 21 00:01:58,660 --> 00:02:00,450 22 00:02:00,620 --> 00:02:05,530 ඒක එහෙම නම් මම උඹේ මොලේ පච්ච ගහනවා සිවිලිමේ. 23 00:02:07,580 --> 00:02:09,870 අපහාස කලේ නෑ 24 00:02:10,580 --> 00:02:12,290 උඹේ වෙලාව හොඳයි. 25 00:02:12,460 --> 00:02:17,140 මොකද මේක ඉවර වෙන කම් මට උඹව මරන්න බැහැ. 26 00:02:17,380 --> 00:02:20,880 ඔය කණ්නාඩිය දෙනවා. බලමු කොහොමද කියලා. 27 00:02:19,050 --> 00:02:21,150 28 00:02:21,220 --> 00:02:22,760 නරක නෑ, නරක නෑ. 29 00:02:22,930 --> 00:02:24,890 ලොක්කා මෙන්න මේක ඔයාට.. 30 00:02:25,060 --> 00:02:27,730 - මොකක්ද ? - ලියුමක්. 31 00:02:27,890 --> 00:02:30,010 ඉතිං ඇරලා බලපං මැට්ටෝ. 32 00:02:33,980 --> 00:02:36,680 - ඇයි මොකද ? - වැලි වගයක්. 33 00:02:35,650 --> 00:02:38,940 34 00:02:40,450 --> 00:02:42,660 ඔව්, වැලි තමා. 35 00:02:42,990 --> 00:02:45,890 - කළු පාට වැලි වගයක් - නෑ ! 36 00:02:48,200 --> 00:02:52,290 තමුසෙ දන්නවද මේ ගැන ? නැත්නම් මොකක් හරි ගොන් ආතල් එකක්ද ? 37 00:02:50,870 --> 00:02:52,370 38 00:02:52,830 --> 00:02:57,090 කාලෙකට කලින් මම දැක්කා කෙනෙක් ඔය වගෙ දෙයක් ඇරලා බලනවා. 39 00:02:57,710 --> 00:03:01,520 තවත් හුඟාක් අය එතන හිටියා. ඔය වගේම හිනා උනා. 40 00:02:59,760 --> 00:03:03,550 41 00:03:04,260 --> 00:03:10,810 ඒක ආවෙ අඳුරු සෙවනැලි ඇතුලෙන්.... ....ඇඟ කිලිපොලන හිනාවකුත් එක්ක. 42 00:03:07,680 --> 00:03:11,020 43 00:03:13,440 --> 00:03:15,940 ඉතින් මොකාද ආවෙ අඳුරු සෙවනැලි ඇතුලෙන් ? 44 00:03:16,360 --> 00:03:19,840 - මට වචනෙ කියන්න බෑ. - මොන වචනෙද ? 45 00:03:18,440 --> 00:03:19,940 46 00:03:23,030 --> 00:03:27,420 එදා ‍රැ උන්ගෙ කඩුවකින් මගේ පපුව සිදුරු උනා. 47 00:03:25,450 --> 00:03:28,160 48 00:03:28,330 --> 00:03:35,910 මම මැරුනෙ නැත්තෙ උපතින්ම මගෙ හදවත තියෙන්නෙ අනිත් පැත්තෙ නිසා. 49 00:03:31,370 --> 00:03:36,250 50 00:03:38,630 --> 00:03:42,930 - මොන රෙද්දක්ද ඒ ? - හරියට නින්ජා කෙනෙක් වගේ ලොක්කා. 51 00:03:40,970 --> 00:03:43,300 52 00:03:44,510 --> 00:03:45,930 නින්ජා කෙනෙක් ? 53 00:03:46,100 --> 00:03:50,560 තමුසෙට මැන්ටල්ද ඕයි ? ඕකද කියන්න බය වචනේ ? 54 00:03:50,930 --> 00:03:54,840 නින්ජා, නින්ජා, අපෝ නාකි මැන්ටලේ. 55 00:03:54,310 --> 00:03:55,350 56 00:03:55,520 --> 00:03:56,900 ඒ කතාවට නම් මට හරි හිනා. 57 00:03:57,320 --> 00:04:01,650 නින්ජා, මොන ගොන් කතාවක්ද ඒ ? 58 00:04:01,820 --> 00:04:04,910 59 00:04:12,410 --> 00:04:14,250 60 00:04:25,090 --> 00:04:26,840 උඹ මා එක්ක හැමිනෙන්න හදනවද ? 61 00:04:30,100 --> 00:04:31,640 උඹ මා එක්ක හැමිනෙන්න හදනවද ? 62 00:04:32,680 --> 00:04:34,140 63 00:04:38,190 --> 00:04:39,190 64 00:05:15,600 --> 00:05:19,270 බලපන්, මේක කරන්න එපා. 65 00:05:19,730 --> 00:05:22,940 මෙකට ලැබෙන ගාන වගෙ දෙගුණයක් මම ගෙවන්නම්. 66 00:05:23,110 --> 00:05:24,400 තුන් ගුණයක් දෙන්නම්. 67 00:05:24,820 --> 00:05:27,970 ඇහෙනවද ? ඉල්ලන ඕන දෙයක් දෙන්නම්. 68 00:05:26,450 --> 00:05:28,070 69 00:05:28,240 --> 00:05:36,840 අයැදීමෙන්වත්....සල්ලි වලටවත් කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද ඒ මනුස්ස ආත්මයක් නෙමේ. යක්ෂයෙක්.... 70 00:05:30,910 --> 00:05:34,040 71 00:05:34,200 --> 00:05:37,080 72 00:05:37,250 --> 00:05:40,070 කට වහපං නාකියො. නැත්නම් මම තොගේ ඔ.... 73 00:05:39,040 --> 00:05:40,960 74 00:06:01,900 --> 00:06:05,320 අවුරුදු 57ක් තිස්සෙ මම නුඹ ගැන කථා කිව්වා. 75 00:06:05,490 --> 00:06:10,950 කවුරුවත් මාව විශ්වාස කලේ නැහැ. නමුත් උඹ ඇත්තක් නේද ? 76 00:06:13,850 --> 00:06:19,150 නින්ජා ඇසෙසින් සෙවනැලි අතර සැඟවුනු මරණය 77 00:06:29,970 --> 00:06:32,200 ඔය ඔක්කොම ඩෙල්ගාටා සිද්දියටද ? 78 00:06:33,510 --> 00:06:35,120 මේ, ඩෙල්ගාටා සිද්දියට. 79 00:06:35,720 --> 00:06:37,370 - අනිත් ඒවා. - සාක්ෂි. 80 00:06:37,560 --> 00:06:38,980 මොනවටද ? 81 00:06:39,310 --> 00:06:41,190 අයියෝ...මිකා, ආයෙත් එපා. 82 00:06:41,350 --> 00:06:43,900 ඇයි ? කලින් ඔයා මගේ සමීක්ෂණ විශ්වාස කලානේ. 83 00:06:44,070 --> 00:06:46,930 මෙන්න ප්‍රශ්ණයක් ! නොගැලපෙන වචනය ‍තෝරන්න. 84 00:06:47,190 --> 00:06:51,110 ලැප්ටොප්, අභ්‍යාවකාශ යානා, නැනෝ තාක්ෂණය,නින්ජා... 85 00:06:52,120 --> 00:06:55,610 මට එක පැයක් දෙන්න. එච්චරයි. 86 00:06:57,160 --> 00:06:59,750 මම මේකෙන් හොඳට මට්‍ටු වෙනවා. 87 00:07:00,290 --> 00:07:01,620 මතකද එඋල්මි සිද්ධිය ? 88 00:07:01,790 --> 00:07:04,670 1800 ගනන් වලදි නින්ජා කල්ලියක් මරා දැම්ම කොරියන් ‍රැජින. 89 00:07:04,840 --> 00:07:06,710 මම හිතන්නෙ ඔසුනුගෙ කල්ලිය. 90 00:07:07,080 --> 00:07:11,450 ඊළඟට කුනිටොමෝ ශිගෙ'ආකි නඩු වාර්ථාව. 91 00:07:10,720 --> 00:07:11,930 92 00:07:12,430 --> 00:07:20,230 රන් පවුම් 100ක ගෙවීමක් ගැන නඩු කාරයා ඔහුගෙන් ප්‍රශ්න කලත්, ඔහු කිවුවා එයා එහෙම දෙයක් ගැන දන්නෙවත් නෑ කියලා. 93 00:07:17,100 --> 00:07:20,430 94 00:07:20,600 --> 00:07:22,350 ඒ ප්‍රශ්නය නැවත මතු උනේ නැහැ. 95 00:07:22,520 --> 00:07:24,980 නමුත් ඒ ගෙවීම තමා මාව හරි පාරට ගෙනාවෙ.... 96 00:07:25,150 --> 00:07:31,330 ආරංචි හැටියට ගිය සතියෙ යකුසා සමූල ඝාතනයටත් ගෙවලා තියෙන්නෙ මේ ගනනමයි. 97 00:07:28,400 --> 00:07:31,780 98 00:07:31,950 --> 00:07:36,150 ඉතිං ඔයා පුදුම වුනා හැම දේම වෙනස් වන ලෝකයක මිනිස් ජීවිතයක මිල වෙනස් නොවීම ගැන ? 99 00:07:34,120 --> 00:07:36,200 100 00:07:36,370 --> 00:07:42,000 හරියටම හරි, මම තේරුම් ගත්තා අවුරුදු දහස් ගනන් ගත උනත් මෙයාලා වෙනස් නොවෙන බව. 101 00:07:40,370 --> 00:07:42,110 102 00:07:42,210 --> 00:07:49,320 ඉතිං මම සැක සහිත ජාත්‍යන්තර මුදල් හුවමාරු කීපයක් ගැන හොයල බැළුවා. 103 00:07:46,090 --> 00:07:50,510 104 00:07:51,200 --> 00:07:53,250 ඔන්න පොට, රුසියන් අගමැති සූකෝව්. 105 00:07:53,380 --> 00:08:03,000 එයා මරන්න කලින් දවසේ ඩොලර් 1,555,999යි සත 90ක් ශැං හයි බැංකුවට හුවමාරු වෙලා තියෙනවා. 106 00:07:55,470 --> 00:08:00,390 107 00:08:00,560 --> 00:08:03,040 108 00:08:03,560 --> 00:08:08,360 ඒ තමා අද රන් පවුම් 100ක නියමම වෙළඳ මිල. 109 00:08:08,730 --> 00:08:12,380 - හොඳයි, ඒක නම් විශේෂ දෙයක්. - මේ කල්ලි ඇත්තක් රයන්. 110 00:08:12,450 --> 00:08:15,610 උන් ළමයි හොරකම් කරලා, ඔවුන්ව කුලී මිනීමරුවන් කරනවා. 111 00:08:15,780 --> 00:08:20,160 මේකයි මිකා, අතීත කරුනු මොනවා උනත් අද ලෝකය ඕවා පිළිගන්නෙ නැහැ. 112 00:08:18,330 --> 00:08:20,240 113 00:08:20,510 --> 00:08:28,170 උන් ඉන්නවා රයන්, මොන නම කියා ගත්තත් කමක් නෑ. ඒත් උන් ඉන්නවා, උන් මිනී මරනවා. 114 00:08:24,340 --> 00:08:28,050 115 00:08:28,220 --> 00:08:30,890 ඒ වගේම, කවුරුවත් ඒ ගැන මොනවත්ම කරන්නෙ නැහැ. 116 00:08:38,930 --> 00:08:40,680 හායි. සමාවෙන්න. 117 00:08:41,220 --> 00:08:45,070 කරදරයක් නැත්නම් මට උදවු කරනවද ? 118 00:08:43,230 --> 00:08:45,940 119 00:09:02,120 --> 00:09:04,600 ඔයා මොන කල්ලියෙද ? 120 00:09:05,370 --> 00:09:06,960 බර්ලින් වල මොනවද කරන්නෙ ? 121 00:09:07,120 --> 00:09:08,540 මට තේරුනෙ නැහැ. 122 00:09:14,470 --> 00:09:17,970 123 00:09:23,310 --> 00:09:25,980 124 00:09:26,980 --> 00:09:28,400 125 00:09:31,070 --> 00:09:32,820 මොකද මෙතන වෙන්නෙ ? 126 00:09:33,280 --> 00:09:34,990 127 00:09:48,040 --> 00:09:49,770 ඉතිං මොනාද හොයා ගත්තා කිව්වානෙ. 128 00:09:49,830 --> 00:09:55,940 මම මේ ගැන හොයන අතරෙදි මට මේක ලැබුනෙ. වාර්ථාවක්, මොස්කව් වල යාළුවෙකුගෙන්. 129 00:09:53,500 --> 00:09:56,010 130 00:09:56,340 --> 00:10:01,450 මේක ලියලා තියෙන්නෙ ඇලෙක්සි සබ්ටෙන්, ඉහළම මට්ටමේ කේ.ජී.බී නිලධාරියෙක්. 131 00:09:58,220 --> 00:10:01,890 132 00:10:02,050 --> 00:10:10,410 ඔහු විස්තර කරනවා, පැරණි ඒත් අදටත් පවතින දේශපාලනික ඝාතන වලට සම්බන්ධ නමයෙ කල්ලිය කියලා ජාලයක් ගැන. 133 00:10:05,470 --> 00:10:08,180 134 00:10:08,350 --> 00:10:10,850 135 00:10:11,520 --> 00:10:14,980 - ඔයා වගේ එයා උන්ට නින්ජා කියලා නම් කියන්නෙ නැහැ. - එයාට මොකද උනේ ? 136 00:10:15,150 --> 00:10:20,960 ඔයා එක්ක ඉඳලා අහු උනොත් මට වෙන දේම තමා.... පිස්සෙක් කියලා සංවිධානයෙන් එලවලා දැම්මා. 137 00:10:18,900 --> 00:10:21,450 138 00:10:22,780 --> 00:10:25,560 ඒත් ඔයා දැන් විශ්වාස කරනවා නේද ? 139 00:10:25,670 --> 00:10:27,380 නින්ජලා. 140 00:10:27,540 --> 00:10:30,870 - පිස්සු හැදෙයි. - එහෙනම් ඇයි මේවා කරන්නෙ ? 141 00:10:31,080 --> 00:10:32,080 අනේ මන්දා. 142 00:10:32,540 --> 00:10:38,600 මොනා උනත් මම එක්ක වැඩ කරපු ආකර්ශනීයම පරීක්ෂකවරිය නිසා නම් නෙමේ. 143 00:10:35,460 --> 00:10:39,170 144 00:10:50,900 --> 00:10:53,260 අහ්, නන් මහත්තයා. ආපු එක හොඳයි. 145 00:10:52,230 --> 00:10:53,480 146 00:10:53,650 --> 00:10:57,970 අපිට පොඩි ප්‍රශ්ණයක් වෙලා, මට ඔයාගෙ කාමරේට යන්න උනා. 147 00:10:58,570 --> 00:11:01,550 - ප්‍රශ්ණෙ විසඳුනාද ? - ඔව්, ඒක හරි. 148 00:11:01,610 --> 00:11:08,050 ඔයා කාමරේ හරියට කළුවරට තියං ඉන්නෙ.ඒකෙ මොනවත් ඇත්තෙත් නැහැ. අනික ඔයාගෙ ඇඳුම් පෙට්ටියත් මට හොයා ගන්න බැරි උනා. 149 00:11:04,120 --> 00:11:07,410 150 00:11:10,120 --> 00:11:14,450 - මම කිව්වනෙ මගේ තාත්තා ලෙඩින්. - ඔයා ඉක්මනට මෙහෙන් යනවද ? 151 00:11:12,920 --> 00:11:14,580 152 00:11:14,750 --> 00:11:19,700 - දැන්ම නෙමේ, ඒත් මම කෝල් එකක් එනකම් බලං ඉන්නෙ. - මට හරිම කනගා‍ටුයි. 153 00:11:17,670 --> 00:11:19,760 154 00:11:19,920 --> 00:11:24,050 කවදා හරි අපි ඔක්කෝම මැරෙනවානෙ. 155 00:11:35,060 --> 00:11:41,360 156 00:11:42,360 --> 00:11:44,570 නුඹ කොහේ හිටියත්.... 157 00:11:45,410 --> 00:11:48,080 කොහේ ගියත්....... 158 00:11:51,790 --> 00:11:58,450 මෙතනට ආව විදිය, තමන් කවුද කියලා අමතක කරන්න එපා. 159 00:11:56,040 --> 00:11:58,670 160 00:11:59,050 --> 00:12:04,060 නුඹලා ඔසුනු වන මගේම කොටසක්. 161 00:12:02,170 --> 00:12:04,130 162 00:12:04,720 --> 00:12:06,960 මමත් නුඹලාගෙ කොටසක්. 163 00:12:07,100 --> 00:12:13,970 එයයි නුඹලගේ ජීවිතයේ සත්‍ය, මරණෙන් මතුවටත්. 164 00:12:10,640 --> 00:12:14,100 165 00:12:16,150 --> 00:12:22,050 මේ මගේ අළුත් පුතා. මම ඔහුට රෙයිසෝ කියලා නම තියනවා. 166 00:12:18,860 --> 00:12:22,400 167 00:12:22,900 --> 00:12:25,410 එයාව සොහොයුරෙක් වගේ පිළිගන්න. 168 00:12:25,660 --> 00:12:28,030 ආයුබෝවන් රේයිසෝ. 169 00:12:30,790 --> 00:12:32,290 170 00:12:49,010 --> 00:12:51,850 ශරීරය තමාට අවනත කර ගත යුතුයි. 171 00:12:52,020 --> 00:12:57,910 ශරීරයේ දුර්වලතා අවනත කර ගන්නා කෙනා..... 172 00:12:53,980 --> 00:12:58,150 173 00:13:06,240 --> 00:13:11,190 ....හැම දේම ජය ගන්නවා. 174 00:13:09,330 --> 00:13:11,910 175 00:13:12,910 --> 00:13:15,870 176 00:13:18,080 --> 00:13:24,550 එයයි ඔසුනු කුලයේ බලය. එයයි නින්ජා කෙනෙකුගේ මාවත. 177 00:13:22,210 --> 00:13:24,880 178 00:13:25,800 --> 00:13:30,720 දැන් කෑම කන්න, හෙට හුඟාක් වැඩ තියෙනවා. 179 00:13:39,860 --> 00:13:42,230 180 00:13:56,830 --> 00:13:58,960 මොකක්ද පාඩම ? 181 00:14:00,420 --> 00:14:02,550 නුඹේ සොයුරා දිහා බලන්න. 182 00:14:02,630 --> 00:14:04,250 ජීවිතය සටනක්. 183 00:14:05,260 --> 00:14:07,260 ඒ සත්‍ය නුඹ දන්නවා. 184 00:14:07,800 --> 00:14:16,260 දෙමාපියන් අත ඇරලා දාපු,ඉන්න හිටින්න තැනක් නැති, කාත් කවුරුවත් නැති නුඹ මැරෙන්න පවා තිබුනා. 185 00:14:10,590 --> 00:14:14,100 186 00:14:14,430 --> 00:14:16,680 187 00:14:16,850 --> 00:14:23,070 නමුත් නුඹ සටන් කලා. හරියට දැන් සටන් කරලා දිනුවා වගේම. 188 00:14:19,440 --> 00:14:23,520 189 00:14:23,860 --> 00:14:29,360 සටනකදී සතුරාට මූණ දිය යුත්තේ, කරුණාවෙන්, පසුතැවීමෙන් තොරවයි. 190 00:14:29,530 --> 00:14:33,120 පැවැත්මක් ඕන නම් කිසි දෙයකට බිය නොවිය යුතුයි. 191 00:15:00,310 --> 00:15:04,360 වේදනාව තමා දුර්වල කමේ උප්පත්තිය. 192 00:15:07,400 --> 00:15:16,320 මතක තියා ගන්න වේදනාවන් ඇත්තෙ දුර්වලකම් ඇති තැන විතරයි. 193 00:15:10,990 --> 00:15:14,320 194 00:15:26,630 --> 00:15:28,130 195 00:15:33,110 --> 00:15:35,680 නුඹ සියලු දුර්වලකම් වලට වෛර කළ යුතුයි. 196 00:15:35,850 --> 00:15:47,110 අන් අය තුල ඇති දුර්වලකම් වලට පවා, නමුත් තමා තුල ඇති දුර්වලකම් වලට බොහෝ වෛර කල යුතුයි. 197 00:16:16,100 --> 00:16:18,550 198 00:16:32,240 --> 00:16:33,740 199 00:17:11,360 --> 00:17:13,320 200 00:17:29,920 --> 00:17:31,040 201 00:17:32,800 --> 00:17:34,630 - සබ්ටේයින් මහත්මියද ? - ඔව්. 202 00:17:34,800 --> 00:17:38,830 මම මිකා කොරේටි යුරෝපෝල් එකෙන්. අපි ෆෝන් එකෙන් කතා කළා. 203 00:17:41,310 --> 00:17:45,500 - ඔයා මගේ මහත්තයගේ වාර්තා කියෙව්ව කිව්ව නේද ? - ඔව්. 204 00:17:43,770 --> 00:17:44,810 205 00:17:45,890 --> 00:17:49,940 මට තේරුණා ඔය වාර්තාව එයාගේ ‍ රැකියාවෙ ප්‍රශ්න ඇති කලා කියලා. 206 00:17:50,110 --> 00:17:58,030 වාර්ථාව ඇලෙක්සිගෙ ‍රැකියාවට බාධා කලේ, මෝසෙස් පාරාවෝ රජුට ප්‍රශ්ණ ඇති කලා වගේ.හරිම අමිහිරියි. 207 00:17:53,400 --> 00:17:58,200 208 00:17:58,360 --> 00:17:59,490 මොකද වුනේ ? 209 00:17:59,660 --> 00:18:04,320 අවුරුදු දෙකකට කලින්, සූකෝව් ඝාතනයට පස්සෙ.... 210 00:18:01,990 --> 00:18:04,490 211 00:18:04,660 --> 00:18:08,200 .....ඔය වාර්තාවට අවධානය යොමු වෙන්න පටන් ගත්තා. 212 00:18:08,210 --> 00:18:11,360 ඊට පස්සෙ හැම දේම වෙනස් වුනා. 213 00:18:10,130 --> 00:18:11,460 214 00:18:12,590 --> 00:18:17,630 ඇල්ක්සි මිනිස්සු කුලියට අරන් හැම තැනටම අලුත් අගුල් දැම්මා. 215 00:18:17,800 --> 00:18:20,590 දොරවල්, ජනේල විතරක් නෙමේ අගුල් වලටත් අගුල් දැම්මා, 216 00:18:20,760 --> 00:18:26,280 කැමරා, චලන සංවේදක,ලයිට්.... ලයිට් හැමැතැනකටම දැම්මා. 217 00:18:23,350 --> 00:18:26,770 218 00:18:27,140 --> 00:18:31,020 " සෙවනැලි ඉතිරි නොවිය යුතුයි " එයා කිව්වා. 219 00:18:31,690 --> 00:18:34,010 සෙවනැලි ඉතිරි නොවිය යුතුයි 220 00:18:34,780 --> 00:18:40,260 දවසක් කෙනෙක් ඇවිත් ඇලෙක්සිගේ කාමරයට වෙලා කතා කර කර ඉඳලා ගියා. 221 00:18:37,530 --> 00:18:40,660 222 00:18:41,490 --> 00:18:44,270 ....තරුණයා යන්න ගියා. 223 00:18:44,450 --> 00:18:49,240 මගේ මහත්තයා සෙබලෙක්, රුසියන් බුද්ධි අංශ නිලධාරියෙක්. 224 00:18:46,700 --> 00:18:49,500 225 00:18:49,710 --> 00:18:52,230 එයා ලේසියෙන් බය වෙන කෙනෙක් නෙමේ. 226 00:18:52,380 --> 00:18:57,380 ඒත් මම එදා දොර ළඟට ගියාම එයාගෙ ඇස් වල තිබ්බ බය දැක්කා. 227 00:18:57,550 --> 00:19:04,250 එයා මගේ ළඟට ඇවිත් මාව ඉඹලා කිව්වා මම ඔයාට හුඟක් ආදරෙයි කියලා. 228 00:19:00,220 --> 00:19:04,390 229 00:19:04,560 --> 00:19:06,310 230 00:19:06,680 --> 00:19:13,190 ඒ බව හැමදාම මතක තියා ගන්න කියලත් කිව්වා. 231 00:19:10,390 --> 00:19:13,230 232 00:19:15,150 --> 00:19:21,700 - එයාලා කතා කලේ මොනවද කියලා දන්නවද ? - නැහැ, එයා කිව්වා නොදැන ඉඳීම හිඳයි කියලා 233 00:19:17,070 --> 00:19:21,260 234 00:19:22,200 --> 00:19:24,420 එයා මැරුණෙ කොහොමද ? 235 00:19:26,490 --> 00:19:29,600 ලයිට් ගියා.... 236 00:19:28,870 --> 00:19:30,330 237 00:19:34,710 --> 00:19:39,550 ඔයා තමා මේ දේවල් බැරෑරුම්ව ගත්ත මුල්ම කෙනා . 238 00:19:41,090 --> 00:19:45,260 එයා නිරපරාදෙ මළේ නෑ කියලා මට දැන් හිතෙනවා. 239 00:19:55,270 --> 00:19:58,300 එයා කැමති වෙයි මේවා ඔයාට දෙනවට. 240 00:20:53,080 --> 00:20:54,910 කව්ද ඔයා ? 241 00:21:29,620 --> 00:21:30,870 242 00:22:51,320 --> 00:22:53,520 ඒකෙන් නුඹට රිදුනද ? 243 00:22:53,830 --> 00:22:58,420 හිතනවද වේදනාව කියන්නෙ මේක කියලා ? එහෙනම් වැරදිලා. 244 00:22:56,160 --> 00:22:57,450 245 00:23:02,290 --> 00:23:03,960 246 00:23:12,050 --> 00:23:14,470 247 00:23:14,720 --> 00:23:18,170 ඕකයි ඇත්ත වේදනාව. 248 00:23:17,140 --> 00:23:18,180 249 00:23:18,350 --> 00:23:22,110 මෙන්න නුඹේ පරීක්ෂණය. එළිවෙනකම් ජීවත් වෙයන්. 250 00:23:20,270 --> 00:23:21,640 251 00:23:27,780 --> 00:23:30,360 252 00:23:35,580 --> 00:23:37,280 253 00:23:53,510 --> 00:23:56,010 254 00:24:22,710 --> 00:24:26,810 ඉතා හොඳයි රෙයිසො. ඉතා හොඳයි. 255 00:24:25,210 --> 00:24:26,830 256 00:24:37,300 --> 00:24:41,020 ඔයා නිකම් මස් කට්ටක් දැකපු බල්ලෙක් වගේනෙ. 257 00:24:41,180 --> 00:24:42,220 සමාවෙන්න ? 258 00:24:43,020 --> 00:24:46,660 නිලධර සබ්‍රන්ස්කි. අභ්‍යන්තර කටයුතු අංශය. 259 00:24:44,770 --> 00:24:46,730 260 00:24:46,900 --> 00:24:49,900 පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. 261 00:24:50,070 --> 00:24:52,610 - ඔයා, මිකා කොරේටි ? - ම්ම්... 262 00:24:52,780 --> 00:24:55,110 අධිකරණ සමීක්ෂකවරියක්. 263 00:24:55,280 --> 00:24:59,960 - ඔයා මස්ලෝව් එක්ක හුඟක් වැඩ කරනවා. එහෙම නේද ? - කාරණා කීපයකදි, ඔව්. 264 00:24:58,070 --> 00:24:59,990 265 00:25:00,160 --> 00:25:02,910 වෙන මොනවත් ඔයාලා අතර නැද්ද ? 266 00:25:03,080 --> 00:25:08,680 - මොකක් ? - ඔයා එයා එක්ක කෑම අරන් තියෙනවා 13 වෙනිදා සහ 18 වෙනිදා. 267 00:25:07,000 --> 00:25:08,750 268 00:25:09,170 --> 00:25:11,250 ඔයා කොහොමද ඒක දන්නෙ ? 269 00:25:11,460 --> 00:25:14,010 - ඒක ඇත්තද ? - හරියටම මතක නෑ. 270 00:25:14,170 --> 00:25:18,510 අපි එහෙම කෑම ගන්නවා, ඒත් වැඩ කරන වෙලාවට තමා....... 271 00:25:18,680 --> 00:25:25,880 එයාගෙ මුකුත් වෙනසක් තියෙනවද කලින්ට වඩා ? මම කියන්නෙ ඔයාට බලපෑමක් වෙන මුකුත් කිව්වා, කළාද ? 272 00:25:22,350 --> 00:25:25,940 273 00:25:26,100 --> 00:25:30,600 නෑ, ඇයි ? එයා මුකුත් කරලද ? 274 00:25:29,020 --> 00:25:30,810 275 00:25:31,780 --> 00:25:33,530 නිකමට වගේ ඇහුවෙ. 276 00:25:33,690 --> 00:25:36,450 අපි අපේ නිලධාරීන් ගැන සැලකිලිමත් වෙනවා, ඒකයි. 277 00:25:36,610 --> 00:25:41,700 විශේෂයෙන්ම මානසික පීඩනයන්, ආතතීන්, මානසික විඩාව ගැන. 278 00:25:40,370 --> 00:25:41,700 279 00:25:42,830 --> 00:25:51,200 මස්ලෝව්ටත් හුඟාක් වැඩනෙ, මිනිහෙකුට කර ගන්න බැරි තරමටම... 280 00:25:48,120 --> 00:25:51,420 281 00:25:55,720 --> 00:25:59,050 - සබ්‍රන්ස්කි අවා මගේ ඔ‍ෆිස් එකට. - මාව බලන්නත් ආවා. 282 00:25:59,220 --> 00:26:03,340 එයා කෙලින්ම කතා කලා. එයාලා අපි ගැන ඇහැ ගහන් ඉන්නෙ. 283 00:26:04,220 --> 00:26:07,810 මටත් ඔක්කෝම නොතේරුනත්, මටත් අවුලක් හිතුනා. 284 00:26:07,980 --> 00:26:10,850 - ඒත් ඇයි ? - ඇයි කියන්නෙ ? 285 00:26:11,020 --> 00:26:17,840 ඔයාගේ මේ සුරංගනා කතාවට පන එන්න අවස්ථාවක් තියෙනවා නම්, මේ කල්ලිය රකින බලවතුන් හුඟාක් ඇති. 286 00:26:14,110 --> 00:26:17,860 287 00:26:18,030 --> 00:26:19,840 ඉතිං ඔයා මොකද කරන්න හදන්නෙ ? 288 00:26:20,030 --> 00:26:26,590 දැන් ඉඳන් කරන හැම දේම ප්‍රවේශමින්, තේරුනාද ? මගෙන් නාහා මුකුත් කරන්න එපා. 289 00:26:24,160 --> 00:26:26,620 290 00:26:27,160 --> 00:26:29,870 - තේරුණාද ? - තේරුණා. 291 00:26:30,040 --> 00:26:31,080 292 00:26:52,520 --> 00:26:59,620 14 වන ශත වර්ශයේ ලිපියක විස්තර වෙනවා නමය කල්ලියෙ, පැරණිම කල්ලියක් වන කළු වැලි කල්ලිය ගැන.... 293 00:26:57,610 --> 00:26:59,650 294 00:27:01,110 --> 00:27:09,130 ඉස්ලාමීය ගවේෂක ඉබන් බතූතාට මොවුන් හමු වෙලා තියෙනවා හිමෙන් වැසුනු කඳු මුදුනක රහස් ස්ථානයකදී.... 295 00:27:05,700 --> 00:27:08,450 296 00:27:08,620 --> 00:27:11,040 297 00:27:11,630 --> 00:27:21,460 .....එහිදී රාත්‍රී භෝජනයකදි ඉතා කුඩා දරුවන් ඉදිරිපත් කරපු සටන් සංදර්ශනයක් ඔහු දැකලා තියෙනවා. 298 00:27:14,630 --> 00:27:17,460 299 00:27:17,630 --> 00:27:21,800 300 00:27:22,760 --> 00:27:29,390 ඔවුන්ට අනුව මිනිස් ජීවිතය නොවටිනා දෙයක්. 301 00:27:27,560 --> 00:27:29,680 302 00:27:29,850 --> 00:27:34,640 මිනිස් ජීවිතයක අරුත වටහා ගත්තම, ඔබට ඔහුගේ හදවත අයිති කරගන්න පුළුවන්. 303 00:27:32,310 --> 00:27:34,830 304 00:27:42,070 --> 00:27:46,700 305 00:28:05,640 --> 00:28:10,140 ඒ කරපු දේ වැරදියි, නීති විරෝධියි, එයලා දැක්කා නම්.... 306 00:28:10,310 --> 00:28:13,820 - ඉතිං දැකපු දෙන්. - එයලා ඔයාව කූඩුවට දමාවි. 307 00:28:14,020 --> 00:28:19,610 මම හිතන්නෙ ගසේ හදවත දන්නවා හැදෙන්න ඕන මොන පැත්තටද කියලා... 308 00:28:19,860 --> 00:28:23,900 - ගස් වලට හදවතක් නැහැ. - හැම දේකටම හදවතක් තියෙනවා. 309 00:28:24,820 --> 00:28:27,180 මට නැහැ. 310 00:28:27,370 --> 00:28:28,850 හැබෑට ? 311 00:28:29,240 --> 00:28:30,970 කෝ බලන්න. 312 00:28:35,210 --> 00:28:36,650 හලෝ ? 313 00:28:36,420 --> 00:28:38,790 314 00:28:40,670 --> 00:28:45,730 එයත් මට හලෝ කියනවා. මාව හමු වීම සතුටක්ලු, ඒත් ඔයා නැතුව පාළුයිලු. 315 00:28:42,300 --> 00:28:45,970 316 00:28:47,430 --> 00:28:53,370 - බොරු කාරී. - මම බොරු කියන්නෙ නැහැ, මගේ හදවතට ඇහුම්කම් දෙන්න. 317 00:28:50,470 --> 00:28:52,600 318 00:29:00,820 --> 00:29:02,820 319 00:29:39,770 --> 00:29:48,600 අවුරුද්දක්ම ඔයා එක ඉන්ද්‍රියක් නැතුව වගේ ජීවත් වෙන්න ඕන. මුලින්ම අපි වඩාත්ම විශ්වාස කරන ඉන්ද්‍රිය... 320 00:29:44,570 --> 00:29:48,360 321 00:30:08,220 --> 00:30:11,950 නුඹ ඇසින් දකිනවාට වඩා දැකිය යුතුයි. 322 00:30:11,260 --> 00:30:15,680 323 00:30:15,850 --> 00:30:17,270 324 00:30:26,530 --> 00:30:29,570 325 00:31:56,160 --> 00:32:04,460 326 00:32:08,250 --> 00:32:11,590 327 00:32:26,770 --> 00:32:28,020 328 00:32:33,320 --> 00:32:35,610 එයාව කපන්න කිරිකෝ. 329 00:32:35,780 --> 00:32:41,630 හැම පරාජයක්ම මසටම කා වදින්න ඕන. එයාව කපන්න 330 00:32:40,370 --> 00:32:41,790 331 00:32:59,720 --> 00:33:02,050 තමුන් නීතිය දන්නවනේ. 332 00:34:18,130 --> 00:34:22,360 මම කිව්වනේ. අනතුරු ඇ‍ඟෙව්වා. 333 00:34:20,850 --> 00:34:22,640 334 00:34:23,560 --> 00:34:27,550 ඔව්. ඔයා එහෙම කලා. 335 00:34:26,060 --> 00:34:27,980 336 00:34:28,480 --> 00:34:30,900 එහෙනම් ඇයි කිරිකෝ? 337 00:34:31,770 --> 00:34:33,780 ඇයි ? 338 00:34:36,490 --> 00:34:42,050 ඇයි මම මේක ඇතුලෙ ? ඇයි ඔයා පිට ? 339 00:34:39,570 --> 00:34:42,450 340 00:35:06,350 --> 00:35:21,820 341 00:35:37,340 --> 00:35:39,050 කිරිකෝ. 342 00:35:39,970 --> 00:35:42,080 ඇයි මෙහෙම කරන්නේ ? 343 00:35:42,930 --> 00:35:44,870 මට කරන්න වෙනවා. 344 00:35:45,050 --> 00:35:49,360 ඔයා නීතිය දන්නවා, අහු වුනොත් ඔයාගෙ පපුවෙන් හදවත කපල එලියට ගනීවි. 345 00:35:49,890 --> 00:35:54,220 නෑ, එයාට කවදාවත් මගේ හදවතට කිට්‍ටු වෙන්න බෑ. 346 00:35:52,060 --> 00:35:53,690 347 00:36:01,990 --> 00:36:03,990 348 00:36:14,500 --> 00:36:16,350 එන්න මා එක්ක. 349 00:36:16,460 --> 00:36:19,550 කොහේටද ? මොනවද එහේ තියෙන්නෙ? 350 00:36:19,800 --> 00:36:21,340 ජීවිතය. 351 00:36:26,260 --> 00:36:29,740 මගේ ජීවිතය මෙහේ. 352 00:37:05,090 --> 00:37:06,800 353 00:37:09,470 --> 00:37:11,850 354 00:37:28,410 --> 00:37:29,950 355 00:37:32,410 --> 00:37:35,150 - ෂ්.... - හත්තිලව්වේ.....රයන් . 356 00:37:33,620 --> 00:37:34,990 357 00:37:35,460 --> 00:37:41,130 කතා නොකලට සමාවෙන්න මිකා. උන් මට ඇහැ ගහන් ඉන්නෙ.ඇතුලට නගින්න. 358 00:37:47,590 --> 00:37:49,800 කොහේද ගිහින් හිටියේ, මම ඔ‍ෆිස් එකටත් කතා කලා. 359 00:37:49,970 --> 00:37:51,840 මට දැන් හිතාගන්න පුළුවන් සබ්ටේන් පත් උන තත්වෙ, 360 00:37:52,010 --> 00:37:53,100 මොකද උනේ? 361 00:37:53,270 --> 00:38:00,660 අභ්‍යන්තර කටයුතු, රාජ්‍ය ආරක්ෂක අංශය, සී.අයි.ඒ, හැම එකාම මගේ ඔ‍ෆිස් එක වනසනවා. 362 00:37:56,270 --> 00:37:59,190 363 00:37:59,360 --> 00:38:00,770 364 00:38:01,940 --> 00:38:02,980 අපි මොකද කරන්නෙ ? 365 00:38:03,150 --> 00:38:06,460 - ඔයා හැම දේම අරගෙන නිවාඩුවකට යනවා. - පිස්සුද . 366 00:38:05,530 --> 00:38:06,530 367 00:38:06,700 --> 00:38:09,010 වාද කරන්න එපා. මම ඔයාව විස්වාස කලා, දැන් ඔයා මාව විස්වාස කරන්න. 368 00:38:09,070 --> 00:38:11,530 මට සමාවෙන්න, මම නිසා ඔයාගෙ ජොබ් එක නැති වෙන්න දෙන්න බැහැ. 369 00:38:11,700 --> 00:38:17,890 ජොබ් එක යකාට ගියදෙන්.මේක ගන්න. ප්‍රශ්ණ නෑ, සීරියල් අංකයක්වත් නෑ. 370 00:38:14,950 --> 00:38:18,040 371 00:38:18,920 --> 00:38:21,210 - රයන් ? - ඔව්, මම දන්නවා. 372 00:38:21,380 --> 00:38:27,950 මම ලෝක බැංකු, කුඩු කාරයො, අවි ජාවරම් කාරයො එක්ක හැපිලා තියෙනවා. මේ තරම් පීඩනයක් ඇවිත් නෑ. 373 00:38:25,720 --> 00:38:28,090 374 00:38:28,630 --> 00:38:31,990 ඒකත් නින්ජලට, හෙනම ගහපන්! 375 00:38:35,020 --> 00:38:36,640 සමාවෙන්න, 376 00:38:38,140 --> 00:38:40,230 - හේයි. - හායි. 377 00:38:40,400 --> 00:38:42,400 මොකද වෙන්නෙ ? 378 00:38:42,730 --> 00:38:47,900 හැම තැනම ලයිට් නෑ. 379 00:38:48,070 --> 00:38:50,910 මාසෙකට සැරයක් ඔහොමනේ. 380 00:38:52,740 --> 00:38:54,280 හොඳයි. 381 00:38:54,740 --> 00:38:56,330 ස්තූතියි. 382 00:39:22,810 --> 00:39:24,310 383 00:40:11,570 --> 00:40:13,660 384 00:40:41,230 --> 00:40:42,350 385 00:41:03,330 --> 00:41:05,250 386 00:41:14,260 --> 00:41:16,380 - තවත් ඒවි. - මොකක් ? 387 00:41:16,550 --> 00:41:20,230 - ඔයා මැරෙනකම් උන් නතර වෙන්නෙ නෑ. - අනේ, අපොයි. 388 00:41:18,600 --> 00:41:20,390 389 00:41:21,350 --> 00:41:24,820 - තුවක්කුවකට ඔයාව බේරගන්න බෑ. - මට වෙන විකල්ප නෑනේ ? 390 00:41:22,890 --> 00:41:24,980 391 00:41:25,140 --> 00:41:29,440 කාලයක් තායි බෝ පන්තියකට ගියත් මම දන්නවා මගේ කුංග් ෆු වල තරම. 392 00:41:26,600 --> 00:41:29,560 393 00:41:29,730 --> 00:41:33,890 මම ඔයාට උදව් කරන්නම්, ඒත් මාව විස්වාස කරන්න වෙනවා. 394 00:41:37,950 --> 00:41:40,080 හොඳයි. 395 00:41:55,970 --> 00:41:57,590 ඔයා මාව දන්නවද ? 396 00:41:59,720 --> 00:42:01,800 කොහොමද? 397 00:42:02,690 --> 00:42:07,600 නිව් යෝර්ක් ආරක්ෂක කැමරාවක ඔයා මුන් එකෙක් එක්ක සටන් කරනවා පටි ගත වෙලා තිබුණා. 398 00:42:07,770 --> 00:42:09,350 ඔයා මුන් ගැන දන්නවද ? 399 00:42:10,110 --> 00:42:11,610 ටිකක් විතර.. 400 00:42:12,150 --> 00:42:18,960 පේන හැටියට, අවුරුදු දහස් ගනනක් මුන් මිනී මරුවො සපයනවා.... 401 00:42:14,820 --> 00:42:19,070 402 00:42:19,240 --> 00:42:24,310 රජයන්ට හෝ රන් පවුම් සීයක් තියෙන ඕනම කෙනෙකුට. 403 00:42:21,950 --> 00:42:24,450 404 00:42:25,080 --> 00:42:30,490 - මෙයාගෙ නම ජින්. - මොනවා, ඔයා මෙයාව දන්නවද ? 405 00:42:28,790 --> 00:42:30,710 406 00:42:30,880 --> 00:42:35,430 - එයා උපතින් මිනීමරුවෙක් නෙමේ. - ඔයත් ඒ කල්ලියෙ. 407 00:42:34,300 --> 00:42:35,590 408 00:42:35,760 --> 00:42:38,620 - එහෙනම් ඇයි ඔයා එයාව මැරුවේ ? - උන් එනවා. 409 00:42:38,800 --> 00:42:40,300 කවුද ? 410 00:42:47,310 --> 00:42:52,410 ඒ ඌ තමා, ද්‍රෝහියා, රෙයිසෝ, මිනීමරුවා. 411 00:42:53,190 --> 00:42:56,320 - අළුත් මරණයක්. - ඌ කෙල්ල එක්ක. 412 00:42:56,490 --> 00:42:58,420 තාම ළඟක ඉන්නෙ. 413 00:42:57,990 --> 00:43:00,410 414 00:43:05,200 --> 00:43:08,120 දුවපන්, මල්ලියෙ, දුවපන්. 415 00:43:09,960 --> 00:43:15,330 දුර්වල කම් බලයට බාධා කරනවා. ද්‍රෝහි වීම් වලින් ලේ හැලෙනවා. 416 00:43:13,000 --> 00:43:15,500 417 00:43:15,670 --> 00:43:18,090 මේකයි අපේ නීතිය. 418 00:43:18,260 --> 00:43:19,300 419 00:43:19,470 --> 00:43:20,760 420 00:43:20,930 --> 00:43:28,850 421 00:43:48,450 --> 00:43:54,670 අපිට ද්‍රෝහි වෙලා. මගේ දුවෙක් මට ද්‍රෝහි වෙලා. 422 00:43:50,540 --> 00:43:54,880 423 00:43:55,040 --> 00:44:00,290 එයා මගේ දායාද අතැරලා, අපෙ පවුල අත ඇරලා. 424 00:44:01,050 --> 00:44:05,150 මේ ලැජ්ජාව සෝදන්න පුළුවන් ලෙයින් විතරයි. 425 00:44:05,470 --> 00:44:07,060 නුඹ. 426 00:44:11,310 --> 00:44:16,320 නුඹ, මගේ පුතා. ඇයව නැවත ගෙනාව කෙනාටම මේ ගෞරවය ලැබුනාවෙ. 427 00:44:46,220 --> 00:44:47,800 428 00:45:01,780 --> 00:45:05,860 - කොහේද අපි යන්නෙ ? - කොහේ ගියත් එකයි. 429 00:45:06,280 --> 00:45:09,980 - ඔයා හිතන්නෙ උන් අපි පස්සෙ එනවා කියලද ? - මම දන්නවා උන් අපි පස්සෙ එනවා. 430 00:45:08,450 --> 00:45:10,080 431 00:45:10,240 --> 00:45:12,620 කෝ පේන්න නැහැනේ. 432 00:45:13,000 --> 00:45:14,790 එයාලට අපේ ඉව තියෙනවානෙ. 433 00:45:14,960 --> 00:45:17,250 ඉව පස්සෙ එනවා ? බල්ලො වගේ ? 434 00:45:17,420 --> 00:45:20,090 නෑ, වෘකයෝ වගේ. 435 00:45:23,300 --> 00:45:25,420 ඒක නෙමේ, මගේ නම මිකා. 436 00:45:27,640 --> 00:45:30,760 රෙයිසො, එයාල මට තියපු නම. 437 00:45:31,720 --> 00:45:34,070 ඒ කියන්නෙ ඔයත් අනාථයෙක් ? 438 00:45:36,350 --> 00:45:40,610 කමක් නැත්නම් හිස්තැන් ටිකක් තියෙනවා පුරවගන්න. 439 00:45:41,190 --> 00:45:49,690 නිසැකවම ඔයා ඔසුනු කල්ලිය අරන් ගිහින් පුහුණු කරපු කෙනෙක්. මොකක් හරි නිසා ඔයා එතනින් පැනලා ආවා. 440 00:45:46,160 --> 00:45:49,820 441 00:45:49,990 --> 00:45:52,660 මට නම් පේන්නෙ ඒක ඒ තරම් හොඳ වෙලා නෑ වගේ. 442 00:45:52,830 --> 00:45:57,400 මගේ පස්සෙ එන එක සුළු දෙයක්, ඒත් ඔයාට ලේසි වෙන එකක් නෑ. 443 00:45:55,660 --> 00:45:57,750 444 00:45:57,920 --> 00:46:01,170 කොහොම හරි ඔයත් උන් පස්සෙම යනවා, ඒකයි ඔයා බර්ලින් වල ඉන්නෙ. 445 00:46:01,340 --> 00:46:06,050 මුන් පස්සෙ පන්නපු සුළු පිරිසෙන් කෙනෙක් තමා සබ්ටේන්, ඒකයි එයා මැරුනෙ. 446 00:46:04,210 --> 00:46:06,170 447 00:46:08,010 --> 00:46:11,080 ඒත් මෙන්න මම උත්තර දන්නේ නැති ප්‍රශ්නෙ. 448 00:46:12,180 --> 00:46:14,350 ඇයි ඔයා මාව බේරුවෙ. 449 00:46:24,280 --> 00:46:28,320 මේ තරමක් දේ කලේ අද දවස වෙනුවෙන්. 450 00:46:28,570 --> 00:46:31,370 තමාව අසමත් කරන්න එපා. 451 00:46:31,990 --> 00:46:35,040 තමන්ගේ පවුල අසමත් කරන්න එපා. 452 00:46:36,620 --> 00:46:41,940 එයා අතේ රත්තරං ඔරලෝසුවක් තියෙනවා. ඒක අරං එන්න. 453 00:46:39,580 --> 00:46:41,710 454 00:46:53,180 --> 00:46:54,390 455 00:46:54,560 --> 00:46:57,390 456 00:47:20,750 --> 00:47:22,880 කිති කවනවද ? 457 00:47:30,130 --> 00:47:34,260 මට කෙලින්න ඔයිට වඩා ලොකු එකක් ඕන වෙයි බොල. 458 00:48:11,130 --> 00:48:13,550 459 00:48:20,020 --> 00:48:41,700 460 00:49:09,230 --> 00:49:16,390 තියා ගන්න. ඒක නිතරම මතක් කරාවි නුඹේ ජීවිතය මම දුන්න තෑග්ගක් කියලා. 461 00:49:11,030 --> 00:49:12,530 462 00:49:12,690 --> 00:49:16,660 463 00:49:20,370 --> 00:49:22,700 නුඹ මට ආඩම්බරයක්. 464 00:49:23,710 --> 00:49:29,290 නුඹ නියම ඔසුනු කෙනෙක් කියලා ඔප්පු කරන්න දැන් තමා වෙලාව. 465 00:49:26,960 --> 00:49:29,500 466 00:49:36,340 --> 00:49:41,150 ඇය අපෙන් පැනලා යන්න හැදුවා. 467 00:49:39,510 --> 00:49:41,510 468 00:49:45,020 --> 00:49:48,940 තකේෂි ඇයව අල්ල ගත්තෙ. 469 00:49:50,440 --> 00:49:55,830 ද්‍රෝහි වීමට වන්දි ගෙවන්න ඕන ලෙයින්. 470 00:49:53,900 --> 00:49:56,030 471 00:50:07,120 --> 00:50:10,420 ඒකයි නීතිය. 472 00:50:25,930 --> 00:50:27,810 473 00:50:31,690 --> 00:50:33,360 ඌව මරපල්ලා ! 474 00:50:59,010 --> 00:51:01,010 475 00:51:17,360 --> 00:51:19,320 476 00:51:33,880 --> 00:51:35,130 ඔබට ආරක්ෂාව ඕන. 477 00:51:35,300 --> 00:51:40,130 නෑ මට ඕන ඔසුනුව. ඒකට මට ඔයාගෙ උදව් ඕන. 478 00:51:43,010 --> 00:51:44,810 මෙහෙන් යමු. 479 00:51:52,560 --> 00:51:55,440 - ඉන 36 නේද ? - මොකක් ? 480 00:51:55,610 --> 00:51:57,360 නෑ, 34. 481 00:52:02,950 --> 00:52:06,510 මම එන්න කලින් ගියොත් උන් අනිවාරෙන්ම ඔයාව මරාවි. 482 00:52:04,910 --> 00:52:06,780 483 00:52:06,950 --> 00:52:08,830 තේරුණාද ? 484 00:52:27,890 --> 00:52:29,530 ඇඳුම් ගලවන්න. 485 00:52:29,720 --> 00:52:33,740 නාන්න, සබන් ගාන්න එපා. දුම් බොනවද ? 486 00:52:34,900 --> 00:52:37,030 ඔය ඇඳුම් මෙහේ දාල යන්න. 487 00:52:39,900 --> 00:52:41,650 මේ කලිසම් ටිකක් තදයි. 488 00:52:42,860 --> 00:52:44,990 ඔයා කිව්වෙ 34. 489 00:52:46,030 --> 00:52:51,410 ඔව්. ජර්මන් සයිස් වෙනස් ඇති මයෙ හිතේ. 490 00:52:56,460 --> 00:52:59,250 අපේ ඉව නැති කරන්න නේද ? 491 00:53:00,260 --> 00:53:02,010 දැන් යමු. 492 00:53:02,550 --> 00:53:04,550 493 00:53:06,640 --> 00:53:07,890 රයන් මේ මම. 494 00:53:08,050 --> 00:53:11,640 - මිකා, මම පැය ගානක් තිස්සෙ කෝල් කරනවා. - මම දන්නවා, මම ප්‍රශ්ණෙකට මැදි වෙලා ඉන්නෙ . 495 00:53:11,810 --> 00:53:13,600 ඔයා උසාවියට නාව එකත් ප්‍රශ්ණයක් තමා. 496 00:53:13,770 --> 00:53:15,810 අද වෙනකම් ආව ලොකුම ප්‍රශ්ණෙට ඔයා මැදිහත් වෙලා ඉන්නෙ. 497 00:53:15,980 --> 00:53:17,770 අඩු තරමේ මම තනි වෙලා නෑ මෙතන. 498 00:53:17,940 --> 00:53:20,070 අර කොල්ලා ඔයා එක්කද ? 499 00:53:20,230 --> 00:53:21,730 එයා අපේ පැත්තෙ රයන්. 500 00:53:21,900 --> 00:53:24,280 එයාට ඕන ඔසුනු, ඒත් එයාට ඒජන්සියෙ උදව් ඕන. 501 00:53:24,610 --> 00:53:27,110 - පරිස්සමින් මිකා. - මට එයාව විස්වාසයි. 502 00:53:27,280 --> 00:53:31,410 පොරොන්දු බැහැ, ඒත් එයා උදව් කරනවානම් මමත් කරන්න පුලුවන් දෙයක් කරන්නම්. 503 00:53:31,580 --> 00:53:33,450 - අපිව මුණ ගැහෙන්න පුළුවන්ද ? - කොහෙදිද ? 504 00:53:34,250 --> 00:53:36,140 කොහොමද පුරුදු තැනම ? 505 00:53:42,840 --> 00:53:44,380 අර ඉන්නෙ එයා. 506 00:53:46,510 --> 00:53:49,350 බය වෙන්න එපා, එයා හොඳ කෙනෙක්. 507 00:53:51,350 --> 00:53:54,720 - මිකා ඔයා හොඳින්ද ? - ඔව්, මෙයාට පින් සිද්ධ වෙන්න. 508 00:53:53,180 --> 00:53:54,850 509 00:53:55,440 --> 00:53:57,900 - ඇයි ඔහේ මෙහෙම කලේ ? - මොකක්ද කලේ ? 510 00:53:58,230 --> 00:53:59,910 මිනිස්සු මැරේවි. 511 00:54:00,230 --> 00:54:01,980 - දැන් ! - එපා ! 512 00:54:02,400 --> 00:54:04,070 හෙල්ලෙන්න එපා. 513 00:54:06,320 --> 00:54:09,070 514 00:54:09,240 --> 00:54:11,830 මේක වැරදියි ! එපා ! එපා ! 515 00:54:12,330 --> 00:54:14,060 චාර්ලි 2, මාව ඇහෙනවද ? 516 00:54:15,000 --> 00:54:16,160 මූව අරන් යන්න. 517 00:54:16,540 --> 00:54:19,000 තමුසෙ මොකද මේ කරන්නෙ ? 518 00:54:19,330 --> 00:54:20,880 අණ පිළිපදිනවා. 519 00:54:24,090 --> 00:54:26,510 - හිර කරු ආරක්ෂිතයි සර්. - හොඳයි. 520 00:54:26,970 --> 00:54:29,860 මෙයා මිනීමරන මැෂිමක් වගේ නම් පේන්නේ නැහැ. 521 00:54:30,050 --> 00:54:31,680 බ‍ටු කොල්ලෙක්නෙ. 522 00:54:34,720 --> 00:54:37,380 ඒක ඒකාට ඇහුන වෙන්න නම් බැහැ. 523 00:54:37,560 --> 00:54:40,440 - සර් ? - රයන් මේක වැරදියි. 524 00:54:40,610 --> 00:54:42,440 මේක නීති විරෝධියි. 525 00:54:42,610 --> 00:54:45,990 කොහේද මේ තැන ? ඔයාගේ හිර කඳවුරක්ද ? 526 00:54:46,150 --> 00:54:49,910 මේක පරණ ආරක්ෂක නිවාසයක්. ජැමිසන්ට ඕන මේක මෙහෙම වෙන්නයි. 527 00:54:50,070 --> 00:54:52,700 ඔයා කරන්නෙ ලොකු වරදක්. 528 00:54:52,870 --> 00:54:54,540 මම නම් හිතන්නෙ නැහැ. 529 00:54:54,700 --> 00:54:58,370 මට ලෝකෙ හැම තැනකින්ම මෙයා ගැන පැමිණිලි තියෙනවා. 530 00:54:58,540 --> 00:55:01,040 තියෙන එකම ප්‍රශ්ණෙ මුලින්ම මෙයාව දෙන්නෙ කාටද කියන එක විතරයි. 531 00:55:01,210 --> 00:55:06,880 සතියකට කලින් නින්ජලා කියලා දෙයක් දන්නෙවත් නැතුව හැමෝම දැන් මෙයාට වරෙන්තු එවලද ? 532 00:55:03,550 --> 00:55:07,010 533 00:55:07,170 --> 00:55:09,340 - එයා හතුරෙක් නෙමේ. - එයා මිනීමරුවෙක් 534 00:55:09,510 --> 00:55:11,680 ඉතිං එයාව නතර කරන එක අපේ ජොබ් එක නෙමේද ? 535 00:55:11,850 --> 00:55:14,890 - ඔයා මම කියන දේ ගානකට ගන්නෙ නෑ නේද ? - ගානකට ගන්න තරම් දෙයක් ඔයා කියන්නෙත් නැහැ. 536 00:55:15,060 --> 00:55:18,600 පිස්සු නටන්නෙ නැතුව ඉන්න. පිං සිද්ධ වෙනවා. 537 00:55:22,900 --> 00:55:24,650 කොල්ලනේ එලියට. 538 00:55:24,940 --> 00:55:26,980 ඉක්මනට යන්න. 539 00:55:28,700 --> 00:55:30,150 මම කියන්න හදන්නෙ.... 540 00:55:30,320 --> 00:55:32,660 කට වහන් අහන්න. අපිට වැඩි වෙලාවක් නැහැ. 541 00:55:32,820 --> 00:55:37,130 මම මේකෙ සුල මුල දන්නෙ නැහැ, ඒත් ලොකු අත්තක් මේක පස්සෙ ඉන්නෙ. 542 00:55:34,990 --> 00:55:37,240 543 00:55:37,410 --> 00:55:41,750 උන්ට ඕන මේයාව මරන්න. මෙයා අවුරුදු ගානක් තිස්සෙ මුන් එක්ක හැපෙන්නෙ. 544 00:55:42,250 --> 00:55:44,080 මට තේරෙනවා. 545 00:55:44,290 --> 00:55:48,980 අවුලක් නොවෙන්න මේ වැඩේ කරන්න බලමු. 546 00:55:47,050 --> 00:55:49,420 547 00:55:49,590 --> 00:55:52,760 ඒ වගේම මම කැමැති නෑ ඔයා ආයේ අතුරුදහන් වෙනවට. 548 00:55:53,180 --> 00:56:00,150 ඔයාට කරදරයක් උන ගමන් මේක ඔන් කරන්න, ඔයා කොහේ හිටියත් මම හොයා ගන්නවා. 549 00:55:56,140 --> 00:55:57,770 550 00:55:57,930 --> 00:56:00,930 551 00:56:23,120 --> 00:56:24,290 හේයි. 552 00:56:27,670 --> 00:56:29,800 තිබහ පාටයි. 553 00:56:59,330 --> 00:57:02,150 සමාවෙන්න , මම මේ බව දැනන් හිටියේ නැහැ. 554 00:57:02,210 --> 00:57:04,830 - මම දන්නවා. - ඇත්තමද ? 555 00:57:05,290 --> 00:57:09,400 ඔයා මට බොරු කිව්වෙ ඉන කීයද අහපු වෙලාවෙ විතරයි. 556 00:57:11,170 --> 00:57:13,470 කොහොමද ඔයා ඒක දැනගත්තෙ ? 557 00:57:14,090 --> 00:57:17,090 ඔයාගෙ හදවත විශේෂයි. 558 00:57:23,600 --> 00:57:27,020 මස්ලෝව් අපේ පැත්තෙ, එයා ඔයාට උදව් කරන්නයි යන්නෙ. 559 00:57:27,560 --> 00:57:29,570 පරක්කු වැඩියි. 560 00:57:31,110 --> 00:57:32,190 561 00:57:32,360 --> 00:57:34,280 රයන් මට කතා කරන්න ඕන. 562 00:57:34,450 --> 00:57:36,450 අපි මේක ආයෙත් කරන්න ඕනද ? 563 00:57:37,370 --> 00:57:41,970 මට විස්වාසයි, නින්ජා කණ්ඩායමක් මේ පැත්තට එනවා. 564 00:57:39,240 --> 00:57:42,080 565 00:57:42,250 --> 00:57:46,700 මම හිතන්නෙ මෙයාලට පුළුවන් වෙයි ඒ ගැන බලා ගන්න. එහෙම නේද ? 566 00:57:46,830 --> 00:57:49,210 - දැක්කනේ ? - ඒත් අපි කතා කර ගත්ත විදියට..... 567 00:57:49,380 --> 00:57:50,380 මම ඒ ගැන බලනවා. 568 00:57:50,550 --> 00:57:52,590 - මට ටික වෙලාවක් ඕන. - අපිට වෙලාව නෑ. 569 00:57:52,760 --> 00:57:55,760 - එයාලා තාම මෙහේ ආවෙ නැහැනේ ? - ඒත් ඉක්මනටම ඒවි. 570 00:57:55,930 --> 00:57:56,970 කොයි තරම් ඉක්මනටද ? 571 00:58:01,010 --> 00:58:02,060 රෙයිසෝ. 572 00:58:02,930 --> 00:58:05,730 එයා එක්ක යන්න, සිරකරු ආරක්ෂා කරන්න. යමු, යමු, යමු. 573 00:58:07,400 --> 00:58:09,690 අපි හිර මැදිරිය පැත්තට එනවා. 574 00:58:09,860 --> 00:58:10,900 ඔයාලා කොයි හරියෙද ඉන්නෙ ? 575 00:58:11,070 --> 00:58:13,730 හතර වෙනි කොටසේ. 576 00:58:34,880 --> 00:58:36,420 වෙඩි තියන්න එපා. 577 00:58:36,590 --> 00:58:38,680 - මැරෙන්න හදනවද ? - හිර කාමරේ අරින්න. 578 00:58:38,840 --> 00:58:41,260 - අපි හිර කරුව අරන් යන්න ඕන. - මට අණ ලැබිලා නෑ. 579 00:58:41,430 --> 00:58:44,410 - මිකා, මෙතනින් යන්න. - ඔයා නැතුව බෑ. 580 00:58:44,770 --> 00:58:46,910 එහෙනම් ඔක්කොම එකට මැරේවි. 581 00:59:02,990 --> 00:59:04,030 582 00:59:05,160 --> 00:59:06,950 වෙඩි තියන්න, හුඟාක් ඉන්නවා. 583 00:59:20,640 --> 00:59:22,800 - අර ගේට්‍ටුව අරින්න. - මට බෑ. 584 00:59:22,970 --> 00:59:24,050 585 00:59:24,220 --> 00:59:26,060 ඉන්ෆරෙඩ් දා ගන්න. 586 00:59:26,470 --> 00:59:28,020 උන් දැනටමත් ඇතුලෙ. 587 00:59:35,860 --> 00:59:37,070 588 00:59:38,320 --> 00:59:40,490 අපිට පහර දෙනවා, ප්‍රමාණය දන්නෙ නැහැ. 589 00:59:41,950 --> 00:59:46,660 590 00:59:50,790 --> 00:59:52,250 591 00:59:52,710 --> 00:59:55,840 592 01:00:01,630 --> 01:00:03,890 අනේ මිකා, මිකා. 593 01:00:03,550 --> 01:00:04,600 594 01:00:06,810 --> 01:00:08,920 මම ඔයාට තවත් කැමැති උනා. 595 01:00:09,520 --> 01:00:11,770 හොඳයි බලමුකෝ. 596 01:00:15,360 --> 01:00:16,770 597 01:00:19,190 --> 01:00:20,400 598 01:00:21,030 --> 01:00:23,610 - මිකා, ඉක්මනට. - හා, හා. 599 01:00:26,200 --> 01:00:28,040 - මිකා වැඩේ වරදින්නයි යන්නෙ.... - උපරිමේ තමා මම කරන්නෙ. 600 01:00:28,200 --> 01:00:30,450 601 01:00:33,290 --> 01:00:36,380 අපිට වෙලාව නැහැ. 602 01:00:42,380 --> 01:00:43,720 එන්න යමු. 603 01:00:58,900 --> 01:00:59,940 604 01:01:01,400 --> 01:01:03,780 605 01:01:08,530 --> 01:01:10,180 මෙතන ඉන්න. 606 01:01:45,530 --> 01:01:47,280 එන්න යමු. 607 01:01:51,240 --> 01:01:52,740 608 01:01:55,250 --> 01:01:56,960 පහත් වෙන්න ! පහත් වෙන්න. ! 609 01:01:57,290 --> 01:01:58,920 බලාගෙන. 610 01:02:20,690 --> 01:02:22,940 කාර් එක උඩ තට්‍ටුවෙ. යන්න. 611 01:02:24,490 --> 01:02:27,400 - යන්න. - හා. 612 01:02:31,490 --> 01:02:32,990 මිනීමරුවා. 613 01:02:33,160 --> 01:02:35,910 හුඟ කාලෙකින් නේද ? 614 01:02:36,080 --> 01:02:41,540 ද්‍රෝහියා. 615 01:02:41,710 --> 01:02:46,010 මරණය, පළිගැනීම, ද්‍රෝහි කමට වන්දිය ලේ වලින්, 616 01:02:46,170 --> 01:02:47,170 ඌව මරන්න, පළිය ගන්න. 617 01:02:49,180 --> 01:02:50,820 පුංචි මල්ලි. 618 01:04:37,870 --> 01:04:39,160 619 01:04:55,140 --> 01:04:57,220 ඉක්මන් කරන්න රෙයිසෝ. 620 01:04:57,720 --> 01:05:00,310 621 01:05:57,870 --> 01:05:59,870 622 01:06:05,370 --> 01:06:07,460 ඔයා කොහේද රෙයිසො ? 623 01:06:08,920 --> 01:06:10,460 624 01:06:12,250 --> 01:06:13,510 625 01:06:14,720 --> 01:06:16,010 626 01:06:17,260 --> 01:06:18,720 627 01:06:18,890 --> 01:06:19,970 628 01:06:22,220 --> 01:06:23,640 629 01:06:24,730 --> 01:06:26,460 මකබෑවියන් ! 630 01:06:27,810 --> 01:06:30,230 631 01:06:33,110 --> 01:06:34,480 632 01:06:39,240 --> 01:06:41,030 633 01:06:50,080 --> 01:06:51,420 634 01:06:53,960 --> 01:06:55,590 635 01:07:21,780 --> 01:07:23,450 636 01:07:35,630 --> 01:07:37,420 637 01:07:45,560 --> 01:07:49,140 638 01:07:52,650 --> 01:07:54,480 639 01:07:54,900 --> 01:07:57,030 640 01:07:59,650 --> 01:08:01,320 641 01:08:10,330 --> 01:08:12,000 642 01:08:38,570 --> 01:08:40,570 643 01:08:46,080 --> 01:08:47,370 644 01:08:50,120 --> 01:08:51,700 645 01:08:59,840 --> 01:09:02,170 සුබ ගමන් මල්ලි. 646 01:09:03,970 --> 01:09:05,720 නගින්න ! 647 01:09:19,230 --> 01:09:23,190 - මට හිතා ගන්න බෑ ඔයාව හොයා ගත්ත කියලා. - මම ඔයා එනකම් හිටියේ. 648 01:09:21,400 --> 01:09:23,110 649 01:09:26,490 --> 01:09:27,740 650 01:09:30,160 --> 01:09:31,870 651 01:09:32,120 --> 01:09:34,580 අනේ දෙයියනේ. 652 01:09:35,290 --> 01:09:37,750 ඔයාව රෝහලකට ගෙනියන්න ඕන. 653 01:09:38,210 --> 01:09:40,790 එපා, රෝහලකට එපා. 654 01:09:41,550 --> 01:09:43,800 දිගටම යමු. 655 01:09:45,050 --> 01:09:46,680 656 01:09:46,840 --> 01:09:49,550 - මිකා ඔයා කොහේද ? - එයා කිව්වා දිගටම යන්න කියලා. 657 01:09:49,720 --> 01:09:51,890 - එයා තාම පණ පිටින්ද ? - පේන විදියට. 658 01:09:52,060 --> 01:09:54,600 ජේසුනි, අහන්න මම ඔයාව ගන්න එනවා. 659 01:09:54,770 --> 01:09:57,770 - නෑ, එපා. - දැන් හුඟදෙනෙක් මේකට මැදිහත් වෙලා ඉන්නෙ. 660 01:09:57,940 --> 01:10:01,770 - කාලය පිළිබඳ ප්‍රශ්ණයක විතරයි තියෙන්නෙ. - අපිට නැත්තෙත් කාලයම තමා. 661 01:10:01,900 --> 01:10:03,320 මිකා. 662 01:10:03,860 --> 01:10:04,900 ෂික්. 663 01:10:49,990 --> 01:10:56,170 මම දන්නවා ඔයාට මේක ඇහෙන්නෙ නැහැ. ඒත් මම මේක කියන්න ඕන. 664 01:10:53,040 --> 01:10:56,290 665 01:10:56,790 --> 01:10:58,960 666 01:11:01,670 --> 01:11:06,270 මම අධිකරණ සමීක්ෂකවරියක්. 667 01:11:06,510 --> 01:11:10,890 හරියට පුස්ථකාල සේවිකාවක් වගේ. 668 01:11:13,930 --> 01:11:17,150 ඔයාට උදව් කරන්න මට බෑ. 669 01:11:20,400 --> 01:11:24,100 මට ඕන වුනේ මාව බේර ගත්තට ස්තූති කරන්න. 670 01:11:35,410 --> 01:11:38,500 මම හිතනවා ඔයා මේකට මට සමාවෙයි කියලා. 671 01:11:39,330 --> 01:11:41,330 ඒජන්ට් මස්ලෝව්, දිශා දර්ශකය. 672 01:11:41,500 --> 01:11:44,550 - තැන හොයා ගත්තද ? - ඇය ඉන්න තැන දැන් කො‍ටු කරනවා. 673 01:11:44,670 --> 01:11:48,590 ජාත්‍යන්තර විශේෂ බලකාය මිනිත්තු 5කින් ‍රැස් කරන්න. 674 01:12:03,400 --> 01:12:04,730 අන්තිමේදි. 675 01:12:04,900 --> 01:12:06,400 ඌව මරන්න. 676 01:12:06,570 --> 01:12:07,730 ඕකගේ බෙල්ල කපලා දාන්න. 677 01:12:07,900 --> 01:12:12,070 එපා, ඒක අපේ පියාණන් කරාවි 678 01:12:09,240 --> 01:12:12,570 679 01:12:13,370 --> 01:12:16,240 මූව ඔහු ළඟට ගෙන යන්න. ඕකව අරං එන්න. 680 01:12:16,410 --> 01:12:19,580 681 01:12:32,800 --> 01:12:35,240 - ආරක්ෂිතයි ! - ආරක්ෂිතයි ! 682 01:12:38,350 --> 01:12:40,520 683 01:12:44,360 --> 01:12:47,110 විනාඩි 10කට කලින් උන් එයාව අරන් ගියා. 684 01:12:47,940 --> 01:12:49,690 එයා යන්න ගියා. 685 01:13:17,760 --> 01:13:20,640 නුඹ ඔසුනු කෙනෙක්. 686 01:13:22,140 --> 01:13:26,480 නුඹ මගේ කොටසක්, මම නුඹේ කොටසක්. 687 01:13:27,650 --> 01:13:30,980 මෙයයි සත්‍ය... 688 01:13:32,490 --> 01:13:36,950 ...මරණයෙන් මතුවටත්. 689 01:14:03,520 --> 01:14:07,060 690 01:14:16,530 --> 01:14:17,570 691 01:14:25,660 --> 01:14:28,210 මගේ දරුවා. 692 01:14:29,500 --> 01:14:32,590 නැවත දකින්න ලැබුණ එක හොඳයි. 693 01:14:36,590 --> 01:14:40,930 දන්නවද ? 694 01:14:42,180 --> 01:14:46,890 කාලයක් මම නුඹ දියා බලලා ආඩම්බර උනා. 695 01:14:45,060 --> 01:14:47,020 696 01:14:49,350 --> 01:14:53,780 කවුරුවත් මට හරි ගියේ නැහැ. 697 01:14:55,280 --> 01:15:00,570 නුඹයි මම බලාපොරොත්තු උන කෙනා, කවද හරි මගේ තැන දෙන්න. 698 01:14:58,740 --> 01:15:00,700 699 01:15:05,080 --> 01:15:10,330 ඒත් දැන්, බලපන් නුඹ කළ දේ. 700 01:15:10,710 --> 01:15:14,750 කොහොමද මේ වගේ ලැජ්ජාවක් අපිට කලේ. 701 01:15:15,090 --> 01:15:18,270 කොහොමද මට මේ තරම් රිද්දුවෙ ? 702 01:15:21,970 --> 01:15:24,830 ඇයි කියලාද උඹ හිතන්නේ ? 703 01:15:29,650 --> 01:15:33,400 මූව මෙතනින් අරං පලයල්ලා. 704 01:15:32,440 --> 01:15:33,770 705 01:15:34,690 --> 01:15:35,900 706 01:15:45,160 --> 01:15:50,260 අද රාත්‍රියෙ අපි අපේ සොයුරු සොයුරියන් වෙනුවෙන් පළි ගන්නවා. 707 01:15:51,630 --> 01:15:55,390 අපේ අභිමානයේ පළිය ගන්නවා. 708 01:15:57,880 --> 01:16:04,440 මේ මරණය සදාකාලිකව මතක හිටින එකක් කරමු. 709 01:16:14,610 --> 01:16:17,110 දුර්වල කම් බලයට බාධා කරනවා. 710 01:16:17,650 --> 01:16:19,530 711 01:16:22,740 --> 01:16:26,080 ද්‍රෝහි වීම් වලින් ලේ හැලෙනවා. 712 01:16:26,240 --> 01:16:28,910 713 01:16:33,830 --> 01:16:36,220 උඹ දුර්වල වෙනවා.... 714 01:16:36,880 --> 01:16:38,550 .....නාකි මිනිහා. 715 01:16:39,510 --> 01:16:41,760 716 01:16:54,810 --> 01:16:56,190 717 01:16:56,360 --> 01:16:58,360 පියාණෙනි. 718 01:16:58,400 --> 01:17:01,070 719 01:17:15,000 --> 01:17:16,130 720 01:17:34,140 --> 01:17:35,190 721 01:17:40,070 --> 01:17:43,320 - ඇයි වෙලා ගියේ ? - ඔයා මම එනකම් හිටියද ? 722 01:17:43,610 --> 01:17:46,280 නිදා ගත්තා කියන්නෙ ඇහෙන්නෙ නැ කියන එක නෙමේ. 723 01:17:46,450 --> 01:17:48,410 ඒ වගේම මම ඔයාට සමාවදෙනවා. 724 01:17:49,910 --> 01:17:51,490 මිකා, 725 01:17:56,790 --> 01:17:58,330 එන්න. මෙහෙට. 726 01:18:18,110 --> 01:18:19,940 දිවුරන්න, මේක ඇතුලටම වෙලා ඉන්නවා කියලා. 727 01:18:20,110 --> 01:18:22,780 - මම හිතුවෙම පරක්කු උනා කියලා. - පළමු කණ්ඩායම ලැහැස්තියි, සර් ! 728 01:18:23,610 --> 01:18:25,530 - පහර දෙන්න ! - හරි ! 729 01:18:33,120 --> 01:18:34,520 මෙතන ඉන්න. 730 01:18:49,800 --> 01:18:51,400 ඔය දෙන්නා, මා එක්ක ! 731 01:19:15,500 --> 01:19:20,130 වරෙන් පුංචි මල්ලි. ඉස්සර වගේම සෙල්ලම් කරමු. 732 01:19:17,500 --> 01:19:20,210 733 01:19:31,140 --> 01:19:32,680 734 01:19:39,980 --> 01:19:41,350 735 01:20:02,380 --> 01:20:04,210 736 01:20:07,210 --> 01:20:08,510 මගේ වාරෙ. 737 01:20:09,010 --> 01:20:10,840 වහල බලන්න. 738 01:21:06,690 --> 01:21:08,870 තාම ඒකි ගැන හිතනවද ? 739 01:21:09,990 --> 01:21:13,450 මතකද මම ඒකිව මරනකොට කෑ ගහපු හැටි ? 740 01:21:14,820 --> 01:21:15,910 741 01:21:35,970 --> 01:21:37,430 742 01:21:44,770 --> 01:21:46,480 743 01:21:47,270 --> 01:21:48,610 744 01:21:54,360 --> 01:21:55,400 වහල බලන්න. 745 01:21:55,570 --> 01:21:59,780 වම් පැත්තට පහර දීම වැඩි කරන්න. 746 01:22:19,100 --> 01:22:21,390 උඹට හොඳට මතකයි.... 747 01:22:22,140 --> 01:22:24,140 ...මම උගන්නපු හැමදේම. 748 01:22:30,730 --> 01:22:32,730 749 01:22:40,530 --> 01:22:44,200 නුඹ තාමත් ඔසුනු කෙනෙක්. 750 01:22:53,300 --> 01:22:58,050 වරෙන්, තාත්තගෙන් සමාව ගනින්. 751 01:23:07,940 --> 01:23:09,400 752 01:23:25,870 --> 01:23:27,330 නුඹේ හදවත දුර්වලයි. 753 01:23:53,860 --> 01:23:55,610 රෙයිසෝ! 754 01:24:13,210 --> 01:24:15,500 755 01:24:25,260 --> 01:24:26,850 756 01:24:29,640 --> 01:24:37,880 මේ හැමදේටම මුල උඹ පවුල අමතක කරලා උඹ ගැන හිතපු එක. 757 01:24:34,650 --> 01:24:38,980 758 01:24:40,990 --> 01:24:43,660 මේ මගේ පවුල නෙමේ. 759 01:24:46,530 --> 01:24:48,990 උඹ මගේ තාත්තත් නෙමේ. 760 01:24:49,700 --> 01:24:55,200 උඹ මැරුවට පස්සෙ ගන්න හුස්ම තමයි මම ගන්න පළමු හුස්ම. 761 01:24:52,670 --> 01:24:54,960 762 01:26:05,450 --> 01:26:06,530 763 01:26:20,170 --> 01:26:23,510 - මිකා දුවන්න. - ඌ කොහේද ? 764 01:26:23,760 --> 01:26:25,170 කොහේද ඌ ? 765 01:26:25,340 --> 01:26:27,090 අයින් වෙන්න. 766 01:26:27,550 --> 01:26:29,090 මිකා ! 767 01:26:30,260 --> 01:26:31,810 එපා ! 768 01:26:37,270 --> 01:26:43,070 හුඟාක් දරුවන් කලකිරීම් ඇති කරනවා. උන් වැඩකට ඇති උන් නෙමේ. 769 01:26:40,110 --> 01:26:43,230 770 01:27:09,550 --> 01:27:11,430 771 01:27:24,360 --> 01:27:25,730 772 01:27:57,350 --> 01:28:00,020 773 01:28:00,400 --> 01:28:01,980 මිකා. 774 01:28:28,970 --> 01:28:30,800 ජේසුනි, මොකද වුනේ ? 775 01:28:31,010 --> 01:28:33,180 ඇය මගේ ජීවිතේ බේරුවා. 776 01:28:35,640 --> 01:28:36,720 බෙහෙත්. 777 01:28:38,560 --> 01:28:40,140 බෙහෙත්. ! 778 01:28:45,520 --> 01:28:47,650 එයාට හොඳ වෙයි. 779 01:28:48,780 --> 01:28:50,930 ඇගේ හදවත විශේෂයි. 780 01:28:52,570 --> 01:28:55,570 මට මෙතනට බෙහෙත් ඕන. 781 01:29:01,790 --> 01:29:05,110 - එයාට හොඳ වෙයිද ? - මට තේරෙන්නෙ නෑ. 782 01:29:05,420 --> 01:29:07,670 එයාගේ පපුව හිල් වෙලා....ඒත්... 783 01:29:07,840 --> 01:29:10,170 මගේ හදවත මෙතන. 784 01:30:08,150 --> 01:30:09,610 එන්න මා එක්ක. 785 01:30:13,190 --> 01:30:14,900 786 01:30:36,070 --> 01:30:45,870 {\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න