1 00:00:45,468 --> 00:00:46,802 ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. 2 00:01:13,830 --> 00:01:16,832 අපි මොකටද ෆිල්ම් එක බලන්න නොයා මේ විකාරේ බලන්න ආවේ. 3 00:01:17,000 --> 00:01:19,293 මේ මිනිස්සුන්ගේ අවධානය එක මිලිතත්පරේකට හරි නැති උනොත්... 4 00:01:19,460 --> 00:01:22,004 ...උන්ගේ කෑලි ගෙනියන්න වෙන්නේ සවල් වලින්. 5 00:01:22,172 --> 00:01:23,714 ඔයා ආවේ ඒ වගේ දෙයක් බලාගන්න පුලුවන් වෙයි කියලා හිතලද? 6 00:01:23,882 --> 00:01:27,426 නෑ මම ආවේ..... ඔව් එහෙම එකක් බලන්න තමයි. 7 00:01:27,594 --> 00:01:30,053 - ඔයාට මානසික ලෙඩක්. හන්ට්. 8 00:01:37,854 --> 00:01:40,439 මෙන්න නික් එනවා කෑම අරගෙන. 9 00:01:48,031 --> 00:01:49,114 දෙවියනේ. 10 00:01:50,658 --> 00:01:53,952 - කෑම ටිකක් අඩුකරොත් හොදයි වගේ, නිකී - ස්තූතියි යාලුවා. 11 00:01:54,120 --> 00:01:56,747 - ආහ් නියමයි! 12 00:01:56,915 --> 00:01:59,541 - අපෝ දෙවියනේ. - මෙන්න. බොන්න මොනවාහරි ඕනෙද? 13 00:01:59,709 --> 00:02:03,295 - අපෝ දෙවියනේ මේ ජැක් විතරද(කලවම් කරලා නැද්ද)? - නෑ මේ එයාගේ යාලුවා ජිම්(ටිකක් කලවම් කරලා). 14 00:02:03,463 --> 00:02:05,964 - පස්සේ බලමු. 15 00:02:06,132 --> 00:02:07,716 ඔයාගේ දුරදක්නය පාවිච්චි කරන්න දෙන්න පුලුවන්ද මගේ කෙල්ලට? 16 00:02:07,884 --> 00:02:11,887 ඒවා දුරදක්න නෙවෙයි. ඇත්තටම, ඒවා... 17 00:02:14,140 --> 00:02:15,641 ඇතිතරම් බොන්න. 18 00:02:26,069 --> 00:02:30,072 ක්‍රෙග් පෙරී ඉදිරියට යනවා මාක් හෙල්ෆ්‍රිච් පසුකරමින්. 19 00:02:30,615 --> 00:02:33,158 මාව මෙතෙන්ට එක්ක ආවට ස්තූතියි. 20 00:02:33,326 --> 00:02:34,660 මට ගොඩක්ම ඕනේ වෙලා තිබුනේ පොඩි විවේකයක්. 21 00:02:38,498 --> 00:02:40,749 පොඩ්ඩක් ඉඩ දෙනවද. 22 00:02:48,007 --> 00:02:50,300 ඉතා ආසන්න අවස්ථාවක්! 23 00:02:51,511 --> 00:02:53,345 මොන මගුලක්ද. මට මොකුත් පෙනුනේ නෑ. 24 00:02:53,846 --> 00:02:57,015 - ඔයාට පේනවද නෝනා? - නෑ. 25 00:02:57,183 --> 00:03:00,269 - ඔයාට ඕනේනම් මම ටිකක් එහාට වෙන්නම් - ලොකු දෙයක් 26 00:03:00,436 --> 00:03:01,603 - කැමැත්තෙන්ම - ස්තූතියි යාලුවා. 27 00:03:01,771 --> 00:03:04,773 - ස්තූතියි. - මම හිතුවේ චිවල්රි මැරුනා කියලා. 28 00:03:04,941 --> 00:03:08,860 අපෝ නෑ. මගේ ගොපලු කොල්ලා මෙතන ඉන්නවා. 29 00:03:09,028 --> 00:03:10,988 කාමරයක් ගන්නවලා. 30 00:03:16,828 --> 00:03:19,538 මේවා දාගන්න. 31 00:03:19,706 --> 00:03:21,873 - අනේ අම්මේ අපිටනම් එපා. - දාගන්න කිව්වහම. 32 00:03:22,041 --> 00:03:24,126 නික්. නික්. 33 00:03:25,211 --> 00:03:27,713 මේවට කිතිකැවෙනවා. - අපෝ අම්මේ. 34 00:03:27,880 --> 00:03:30,674 - නෑ නෑ නෑ එයා පුලුන් කෑලි දැම්මා කන්වලට. 35 00:03:30,842 --> 00:03:32,009 ඒක වැරදියි. 36 00:03:32,176 --> 00:03:34,511 මට දැන් මොකුත් පේන්නෑ. 37 00:03:34,679 --> 00:03:36,430 වාඩිවෙලා ඉදපං යකෝ. 38 00:03:44,731 --> 00:03:46,732 මෙන්න අසල්වැසියෙක්. 39 00:03:50,361 --> 00:03:51,820 සර්. 40 00:03:52,447 --> 00:03:55,449 කරුණාකරලා කකුල් දෙක පාතට දාගන්න. ස්තූතියි. 41 00:04:07,670 --> 00:04:10,088 මේ තැන කොච්චර පරණද? 42 00:04:10,256 --> 00:04:11,506 මං දන්නෑ. 43 00:04:54,634 --> 00:04:56,218 මෙතන ඉන්න එක ආරක්ෂිතද? 44 00:04:56,386 --> 00:04:59,221 නැතුව. ඉස්සරහ වැටකුත් තියෙන්නේ. මෙතන ආරක්ෂිතයි. 45 00:04:59,389 --> 00:05:00,430 සංසුන් වෙන්න. 46 00:05:43,141 --> 00:05:44,182 ඔයාට දැනුනද ඒක? 47 00:05:45,810 --> 00:05:47,602 මේ දැන්. 48 00:05:48,020 --> 00:05:49,354 ඔයා හොදින්ද? 49 00:05:49,522 --> 00:05:54,025 මට මහ අමුතු හැඟීමක් ආවා. හරි අමුතුයි. 50 00:06:10,001 --> 00:06:12,502 ඔක්කොම හරි. යන්න යන්න යන්න. 51 00:06:13,045 --> 00:06:15,672 නෑ, එපා එපා. ඉන්න ඉස්කුරුප්පු නියන! මගුලයි! 52 00:06:58,591 --> 00:07:00,342 දුවන්න දුවන්න දුවන්න! 53 00:07:02,762 --> 00:07:04,221 ඉක්මනට. 54 00:07:10,269 --> 00:07:11,770 අයින් වෙනවා! 55 00:07:19,946 --> 00:07:22,531 දුවමු. මෙතනින් බේරිලා දුවමු. 56 00:07:26,118 --> 00:07:27,577 ළමයි, ඔහොම ඉන්න! 57 00:07:27,745 --> 00:07:29,120 ඉක්මනට එන්න අම්මේ. 58 00:07:31,290 --> 00:07:32,958 අම්මේ! 59 00:07:51,060 --> 00:07:53,812 මේ පැත්තේ පිටවෙන මාර්ගයක් තියෙනවා! 60 00:07:53,980 --> 00:07:55,146 එන්න ඉක්මනට. 61 00:08:11,497 --> 00:08:12,789 - හන්ට්! - ජැනට්! 62 00:08:15,001 --> 00:08:18,753 - අපි යමු. - මෙහේ පිටවෙන මාර්ගයක් තියෙනවා. 63 00:08:20,715 --> 00:08:22,799 එන්න එන්න! මේ පැත්තෙන්! දුවන්න! 64 00:08:22,967 --> 00:08:24,050 ලෝරී! දුවන්න! 65 00:08:33,227 --> 00:08:35,353 ලෝරී. ලෝරී, එන්න අපි යමු! මෙතනින් එලියට යමු! 66 00:08:35,521 --> 00:08:37,689 ඉක්මනට! 67 00:08:42,862 --> 00:08:44,529 එන්න! 68 00:08:52,997 --> 00:08:56,207 ආව්. මොකද වෙලා තියෙන්නේ? 69 00:08:56,375 --> 00:08:57,626 ඔයා හොදින්ද? 70 00:08:58,586 --> 00:09:00,837 නික්, මොකක්ද අවුල? 71 00:09:02,006 --> 00:09:03,715 අපෝ දෙවියනේ මේ ජැක් විතරද(කලවම් කරලා නැද්ද)? 72 00:09:04,216 --> 00:09:06,343 - නෑ මේ... - එයාගේ යාලුවා ජිම්(ටිකක් කලවම් කරලා). 73 00:09:07,345 --> 00:09:10,889 තමුසේ කොහොමද මම කියන්න හදපු එක දැනගත්තේ. 74 00:09:11,057 --> 00:09:13,558 ගොපලු කොල්ලෙක්. ඔයාගේ ඉස්සරහ වාඩිවෙයි. 75 00:09:13,726 --> 00:09:16,311 පොඩ්ඩක් ඉඩ දෙනවද. 76 00:09:18,439 --> 00:09:20,106 ගොපලු කොල්ලෙක්. 77 00:09:21,317 --> 00:09:24,027 පුලුන් කෑලි. ඇය ගාව පුලුන් කෑලි තියෙනවා. ඇය ඒවා ළමයින්ගේ කන්වල ගහනවා. 78 00:09:24,195 --> 00:09:26,071 - කවුද? - අරයා. අර ඉන්නේ. 79 00:09:26,238 --> 00:09:28,490 මේවා දාගන්න. 80 00:09:28,658 --> 00:09:31,242 - අනේ අම්මේ අපිටනම් එපා. - දාගන්න කිව්වහම. 81 00:09:31,410 --> 00:09:33,411 ඔයා කොහොමද දැනගත්තේ ඇය එහෙම කරනවා කියලා? 82 00:09:33,579 --> 00:09:35,372 ඇයට පුලුන් කෑලි වැඩී. 83 00:09:36,415 --> 00:09:40,919 නික්? නික් මොකද වෙන්නේ? 84 00:09:42,505 --> 00:09:45,840 "පහත්" මොකක් හරි "පහත්... වාඩිවෙලා ඉදපං යකෝ. " 85 00:09:46,008 --> 00:09:47,676 වාඩිවෙලා ඉදපං යකෝ. 86 00:09:50,346 --> 00:09:52,097 මෙන්න අසල්වැසියෙක්. 87 00:09:54,975 --> 00:09:57,394 සර්, කරුණාකරලා කකුල් දෙක පාතට දාගන්න. 88 00:09:59,814 --> 00:10:01,356 ස්තූතියි. 89 00:10:07,238 --> 00:10:09,406 ඔය කාර් එක හැප්පෙන්නයි යන්නේ. 90 00:10:09,573 --> 00:10:11,449 - අපි මෙතනින් එලියට යන්න ඕනේ. - දෙවියන්ට ස්තූති වේවා. 91 00:10:11,617 --> 00:10:14,160 - මොකක්? නෑ නෑ. මම ඩොලර් 500ක ඔට්ටුවක් දාලා තියෙන්නේ - කාටවත් වැඩක් නෑ... 92 00:10:14,328 --> 00:10:17,956 අපි මේ මගුලෙන් එලියට යන්න ඕනේ නැත්නම් මැරෙන්න වෙයි. මෙතන අනතුරක් වෙන්න යන්නේ. 93 00:10:18,124 --> 00:10:19,457 විකාර කියවන්න එපා. 94 00:10:20,710 --> 00:10:23,128 - අපි මෙතනින් යන්න ඕනේ දැන්මම - නික් සංසුන් වෙන්න. 95 00:10:23,295 --> 00:10:26,631 නික් සංසුන් වෙන්න. - දෙවියනේ. 96 00:10:27,091 --> 00:10:29,551 මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? මාව අත අරිනවා. 97 00:10:32,304 --> 00:10:34,472 - එන්න අපි යමු. - ඉන්න ඔහොම ඉන්න! 98 00:10:35,558 --> 00:10:38,643 මම දෙන්නම් තමුසෙට කාලකන්ණියා! 99 00:10:39,145 --> 00:10:41,146 මොන මගුලක්ද! 100 00:10:41,313 --> 00:10:42,897 උඹ පාහරයා. 101 00:10:43,065 --> 00:10:44,941 - ඇන්ඩි - ඔතන ඉන්න. 102 00:10:49,822 --> 00:10:52,323 උඹ පාහරයා! 103 00:10:52,825 --> 00:10:55,076 තමුසෙට පිස්සු හැදිලද? - මම හැමදේම දැක්කා. 104 00:10:55,244 --> 00:10:57,620 - කාර් එකක් හැප්පෙන්නයි යන්නේ. - කාර් හැප්පෙනවා තමයි. 105 00:10:57,788 --> 00:10:58,997 හැමදාම කාර් හැප්පෙනවා. 106 00:10:59,165 --> 00:11:00,999 හෝ හෝ. මොන අනතුරක්ද? 107 00:11:03,294 --> 00:11:05,503 ඔය අනතුර ඔය මගුල ගැන තමයි මම කිව්වේ. 108 00:11:07,673 --> 00:11:11,259 තමුසේ වැඩේ කෑවා. ඔහොම එකක් බලාගන්නයි මම ආවේ. 109 00:11:11,427 --> 00:11:12,969 අපරාදේ. 110 00:11:13,137 --> 00:11:16,347 - සර් එපා එපා. - මගේ බිරිද ඇතුලේ! 111 00:11:16,515 --> 00:11:18,683 - නෑ ඔයාට යන්න බෑ. අත අරිනවා! මම එයාව හොයාගන්න ඕනේ! 112 00:11:18,851 --> 00:11:20,852 - සංසුන් වෙන්න. මගේ බිරිද! 113 00:11:21,020 --> 00:11:22,687 මට යන්න දෙනවා! 114 00:11:22,855 --> 00:11:26,274 තමුසෙලා ඔක්කොටම පිස්සු හැදිලද? 115 00:13:06,625 --> 00:13:08,835 මෙන්න - ස්තූතියි. 116 00:13:12,590 --> 00:13:14,966 - තත්පරයක් ඉන්න. - හරි. 117 00:13:29,440 --> 00:13:32,442 නික් ඒක හීනයක් වගේද නැත්නම් ඔයාගේ ඔලුව ඇතුලෙන් ආපු කටහඬක් වගේද? 118 00:13:33,277 --> 00:13:36,070 මම නිකම්ම... නිකම්ම ඒක දැක්කා. 119 00:13:36,989 --> 00:13:39,490 - අපි ඒක අමතක කරලා දාමුද? - ඔයාට පිස්සුද? 120 00:13:40,576 --> 00:13:42,744 මට කවදාවත් ඒක අමතක වෙන්නෑ. 121 00:13:43,203 --> 00:13:46,789 - අර කෙල්ලගේ මූන නිකං... - ජැනට් මම දන්නවා ඒක අමාරු අත්දැකීමක් කියලා. 122 00:13:46,957 --> 00:13:50,919 - අපි ඔක්කොම බයවෙලා ඉන්නේ හරිද? - අපි තාමත් ජීවත්වෙන්නේ ඇයි? 123 00:13:51,086 --> 00:13:52,921 හේතුවක් වැඩක් නෑ 124 00:13:53,088 --> 00:13:56,132 අපි බේරුනානේ. එච්චරයි. 125 00:13:58,510 --> 00:14:01,679 හන්ට් ඔය වාසනාවන්ත කාසිය පොඩ්ඩක් පැත්තකට දානවද? 126 00:14:03,390 --> 00:14:05,224 අර බලන්න. 127 00:14:15,819 --> 00:14:18,863 - මම හිතන්නේ අපි අනුස්මරණයට යන්න ඕනේ. - මට බෑ. 128 00:14:19,031 --> 00:14:20,949 - මට බෑ ආයේ එතෙන්ට යන්න - ඔව් අමතක කරලා දාන්න ඒ වැඩේ. 129 00:14:21,116 --> 00:14:23,368 අපි ඒ මිනිස්සුන්ට අවසන් ගෞරවය දක්වන්න ඕනේ. 130 00:14:23,535 --> 00:14:24,911 මොන මිනිස්සුන්ටද? 131 00:14:25,079 --> 00:14:28,831 අනතුරට කලින් ඒක වෙනවා කියලා කියන්න කෙනෙක් හිටපු නැති මිනිස්සුන්ට 132 00:14:28,999 --> 00:14:31,209 මෙහෙම දෙයක් තිබුනේ නැති නැති මිනිස්සුන්ට 133 00:14:33,003 --> 00:14:34,879 ගන්න ජැනට් ඒක ඉඹින්න. 134 00:14:35,464 --> 00:14:38,675 ඉල්ලන වාරේ ඔයාගේ ඒ උනාට මම කැමතී 'හෙඩ්' ගන්න. 135 00:14:38,842 --> 00:14:42,929 - විශ්වාස කරන්නත් බෑ අපි පෙම්වතුන් වෙලා හිටියා කියලා - විශ්වාස කරන්නත් බෑ ඔයා එච්චර වාසනාවන්ත උනා කියලා. 136 00:14:43,597 --> 00:14:47,141 මේ බලන්න. අපි දැන් මෙතන. 137 00:14:47,559 --> 00:14:50,728 මොකක් නිසා හරි අපිට තව අවස්ථාවක් ලැබුනා ජීවත්වෙන්න... 138 00:14:50,896 --> 00:14:54,482 ...අපි ඒකට ස්තූතිවන්ත වෙලා හොදින් ඉන්න බලමු. 139 00:14:54,817 --> 00:14:56,359 හරිද? 140 00:15:33,772 --> 00:15:35,732 එන්න අපි යමු. 141 00:15:48,412 --> 00:15:50,371 - ඔයා හොදින්ද? - ඔව්. 142 00:15:50,539 --> 00:15:52,123 හරි. 143 00:15:52,291 --> 00:15:53,833 හායි. 144 00:15:54,126 --> 00:15:56,044 හායි මම බලාගෙන හිටියේ ඔයා එනකම්. 145 00:15:56,211 --> 00:15:59,630 මම ඔයාට ස්තූතිවන්ත වෙනවා. ඔයා වීරයෙක්. 146 00:15:59,798 --> 00:16:02,925 ඔයාගේ අනතුරු ඇගවීම නිසා අපි තාම ජීවත් වෙනවා. අපේ ළමයි දෙන්නත් හොදින්. 147 00:16:03,093 --> 00:16:07,430 බලන්න, මම වීරයෙක් නෙවෙයි. මම..... මම... 148 00:16:07,598 --> 00:16:09,474 ඔයා දැනගෙන හිටියා. 149 00:16:09,641 --> 00:16:11,392 ඔයා කොහොමද දැනගත්තේ එහෙම දෙයක් වෙන්න යනවා කියලා? 150 00:16:13,479 --> 00:16:17,648 මට විශ්වාස නෑ. - ඔයාලා හොදින් ඉන්න එක ගැන අපිට ගොඩක් සතුටුයි. 151 00:16:17,816 --> 00:16:19,442 පරිස්සමෙන් ඉන්න. 152 00:16:19,818 --> 00:16:21,069 ස්තූතියි. 153 00:16:22,488 --> 00:16:24,447 මට සතුටුයි ඔබට කරදරයක් නැති එක ගැන. 154 00:16:24,698 --> 00:16:26,449 ස්තූතියි. 155 00:16:29,411 --> 00:16:31,037 සමාවෙන්න. 156 00:16:31,205 --> 00:16:34,082 මම අහ්හ්.. ආරක්ෂක නිළධාරියා ජෝර්ජ්. 157 00:16:34,249 --> 00:16:35,750 නික්. 158 00:16:36,085 --> 00:16:37,126 ලෝරි. 159 00:16:37,294 --> 00:16:38,753 - හායි. - හායි. 160 00:16:38,921 --> 00:16:41,589 මම ගොඩක් බයවෙලා හිටියේ. 161 00:16:41,757 --> 00:16:45,676 - මම දැනගන්න කැමතියි ඔයා කොහොමද.... - තමුසේ මගේ බිරිදව මැරුවා. 162 00:16:48,347 --> 00:16:50,765 මට ඕනේ උනා ඇතුලට ගිහින් ඇයව බේරගන්න. නමුත්... 163 00:16:52,851 --> 00:16:54,185 ...උඹ... 164 00:16:54,686 --> 00:16:56,521 මට කනගාටුයි ඇය ගැන. 165 00:17:01,568 --> 00:17:03,486 කවුරුවත් සදාකල් ජීවත්වෙන්නේ නෑ කලුවෝ. 166 00:17:03,946 --> 00:17:07,031 - කේන්තිගන්න එපා. - කටවහගන්නවා පරයා. 167 00:17:08,283 --> 00:17:10,535 මේ වෙලාවේ ඔබ මෙතනින් ගියොත් හොදයි. 168 00:17:12,663 --> 00:17:14,330 වෙලාව? 169 00:17:17,042 --> 00:17:19,043 තමුසෙගේ වෙලාවත් ඉක්මනට එයි. 170 00:17:56,081 --> 00:17:57,748 මොකක්ද අවුල? 171 00:17:58,167 --> 00:17:59,750 නරක හීනයක් පෙනුනා. 172 00:18:01,128 --> 00:18:03,212 ගනන්ගන්න එපා. හීනයක්නේ. 173 00:18:03,380 --> 00:18:05,339 ඒ උනාට ඒක ඇත්තම වගේ. 174 00:18:07,217 --> 00:18:09,927 සංසුන් වෙලා නිදාගන්න බලන්න. 175 00:18:10,596 --> 00:18:12,388 මම මෙතන ඉන්නවනේ. 176 00:18:22,357 --> 00:18:24,567 පාහරයා. 177 00:19:02,064 --> 00:19:04,982 අම්මේ, මෙච්චර රෑ වෙනකම් ඇහැරගෙන මොකද කරන්නේ? 178 00:19:06,276 --> 00:19:07,860 හරි. 179 00:19:08,820 --> 00:19:11,656 නෑ නෑ ඔක්කොම හොදින්. කිසි අවුලක් නෑ. 180 00:19:14,117 --> 00:19:15,743 හරි. 181 00:19:35,138 --> 00:19:37,014 වෙලාව හරි. 182 00:20:29,401 --> 00:20:31,485 මම උඹව පුච්චනවා. 183 00:20:32,571 --> 00:20:34,071 ඇය සමහරවිට... 184 00:21:01,099 --> 00:21:03,601 නෑ නෑ නෑ! මොන මගුලක්ද! 185 00:21:08,732 --> 00:21:11,942 උදව් කරන්න! නැගිටින්න කවුරුහරි! උදව් කරන්න! 186 00:21:12,110 --> 00:21:14,445 කරුණාකරලා! මාව ගිනිගන්නවා! 187 00:21:18,283 --> 00:21:20,368 දෙවියනේ. 188 00:21:33,048 --> 00:21:34,715 මාව ගිනිගන්නවා! මාව ගිනිගන්නවා! 189 00:21:36,093 --> 00:21:37,426 දෙවියනේ! මාව ගිනිගන්නවා! 190 00:21:37,594 --> 00:21:40,221 - හේයි! මොකද? - හේයි, ලෝරි 7වෙනි චැනල් එක දාලා බලන්න. 191 00:21:41,890 --> 00:21:44,475 ඔයාට මතකද අර රේස් එක බලන්න ඇවිත් හිටපු පණ්ඩිතයා? 192 00:21:44,643 --> 00:21:47,186 - මිනිහා මැරිලා. - මොකක්? 193 00:21:47,687 --> 00:21:49,355 පොඩ්ඩක් ඉන්න. 194 00:21:49,523 --> 00:21:51,148 - සිදුවූ හදිසි අනතුරින්. 195 00:21:51,316 --> 00:21:54,193 මේ සම්බන්ධව තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා... 196 00:21:54,361 --> 00:21:56,404 ...වෛද්‍යවරු පවසන්නේ අනතුර සිදුවූ ස්ථානයේදීම ඩැනියෙල්ස් මියගොස් ඇති බවයි. 197 00:21:56,571 --> 00:21:57,655 නික් මෙහෙ එන්න. 198 00:21:57,823 --> 00:21:59,990 PTA සහ NRA සංගම්වල සාමාජිකයෙකු වූ... 199 00:22:00,158 --> 00:22:02,660 ...කාර්ටර් ඩැනියෙල්ස් ෆෝට් වේන්හි ජීවත් වූවෙකි. 200 00:22:02,828 --> 00:22:05,162 ඩැනියෙල්ස් මියගිය ආකාරය ගැන තවමත් පැහැදිලි ප්‍රකාශයක් නිකුත්කර නොමැත. 201 00:22:05,330 --> 00:22:08,332 දැනට අනාවරනය වී ඇති කරුණු වන්නේ ඔහු ට්‍රක් රථයක ඇමිණී මාර්ගය දිගේ ඇදීගොස් ඇති බවයි... 202 00:22:08,500 --> 00:22:10,918 ...ට්‍රක් රථය පිපිරීමට පෙර. 203 00:22:11,086 --> 00:22:13,921 විකාරයක් වගේ හිතෙන දෙයක් අහන්න කැමතිද? 204 00:22:14,089 --> 00:22:16,132 මම ඒ දොර කලින් දැකලා තියෙනවා. 205 00:22:31,940 --> 00:22:34,316 මම තියනවා. පස්සේ කතා කරන්නම්. 206 00:22:39,114 --> 00:22:41,115 මොකද උනේ? මොකක්ද අවුල? 207 00:22:41,908 --> 00:22:44,201 මතකද මම ඊයේ දැක්කා කියපු හීනේ? 208 00:22:46,496 --> 00:22:50,458 මම... මම හිතන්නෑ ඒක හීනයක් කියලා. ඒක නිකං... 209 00:22:50,876 --> 00:22:52,042 ඒක පූර්ව දෘශ්ඨියක් වගේ. 210 00:22:54,212 --> 00:22:57,882 මම දැක්කා ගිනි දලු, අමුණන කොක්කක්... 211 00:22:58,049 --> 00:23:00,176 ...තව අර රතු පාට දොරත්. 212 00:23:01,553 --> 00:23:04,054 දැන් ඒ මිනිහා මැරිලා. 213 00:23:05,098 --> 00:23:08,392 ඒක නිකං මම ඒ මිනිහා මැරෙන හැටි ගැන පෙරනිමිති දැක්කා වගේ. 214 00:23:11,229 --> 00:23:13,063 මේ දැන් මම තව එකක් දැක්කා. 215 00:23:13,732 --> 00:23:16,734 පොඩ්ඩක් ඉන්න, ඔයා තව මිනිහෙක් මැරෙන්න යන හැටි දැක්කා? 216 00:23:17,277 --> 00:23:19,737 - කවුද ඒ? - මම දන්නෑ. 217 00:23:19,905 --> 00:23:22,239 ඒකේ කිසි තේරුමක් නෑ. කිසිම දේක කිසි තේරුමක් නෑ. 218 00:23:22,908 --> 00:23:27,495 මම එදා රේස් පිටියෙන් එලියට ආවට පස්සේ ඉදන් මට මහ අමුත්තක් දැනෙනවා. 219 00:23:30,957 --> 00:23:33,083 මොකක්ද මට මේ වෙන්නේ? 220 00:23:36,338 --> 00:23:39,590 - ඔයා අද කලින් - ඔව්. 221 00:23:49,768 --> 00:23:51,769 මෙහෙ එන්න. 222 00:23:52,771 --> 00:23:55,356 - පුලුවන්නම් අර දැන්වීමට ගලකින් ගහන්න. - හරි. 223 00:24:12,374 --> 00:24:13,874 නවත්තනවා නවත්තනවා. 224 00:24:14,292 --> 00:24:15,292 හරී! 225 00:24:15,460 --> 00:24:16,502 නියම පාරක්. 226 00:24:16,670 --> 00:24:18,921 ඔය පොඩි උන්ට පිස්සු හැදිලද? 227 00:24:19,381 --> 00:24:20,422 යනවා යන්න මෙතනින්. 228 00:24:22,384 --> 00:24:24,552 හරි මෙහෙ එන්න. අම්... 229 00:24:25,554 --> 00:24:28,055 ගිහිල්ල වීඩියෝ ගේම්ස් ගහන්න. තව පැයකින් එන්න. 230 00:24:28,223 --> 00:24:29,557 හරි! - සුලු දෙයක්. 231 00:24:29,724 --> 00:24:31,100 ස්තූතියි. ස්තූතියි අම්මේ. 232 00:24:34,813 --> 00:24:37,565 හායි චෙයීන්, කණගාටුයි ප්‍රමාද උනාට. 5ට රිචර්ඩ් හම්බවෙන්න යොදාගෙන තිබුනේ. 233 00:24:37,732 --> 00:24:39,316 ඔයාට අපි එවපු පණිවිඩය ලැබුනේ නැද්ද? 234 00:24:39,901 --> 00:24:41,819 - රිචර්ඩ් අද නෑ. - මොකක්? 235 00:24:41,987 --> 00:24:45,781 එයාගේ අසල්වැසියෙක් පිච්චිලා මැරිලා. 236 00:24:45,949 --> 00:24:48,659 - ඒක හරි භයානකයි නැද්ද? - හරි භයානකයි. 237 00:24:50,495 --> 00:24:54,498 එතකොට මගේ හමුවීම? වෙන කවුරුහරි ඉන්නවද එයා වෙනුවට? 238 00:24:54,666 --> 00:24:59,420 අපි 6ට වහනවා ඒක හින්දා... 239 00:24:59,588 --> 00:25:03,299 මම දන්නවා. පාපන්දු තරගය නිසයි පරක්කු උනේ. අද අපි එලියට යන දවස... 240 00:25:03,466 --> 00:25:06,218 ...මාස ගානකට පස්සේ. මට මේක කොහොමහරි කරලා දෙන්න. 241 00:25:06,386 --> 00:25:08,804 කරුණාකරලා, කරුණාකරලා. 242 00:25:08,972 --> 00:25:11,140 - මේ බලන්න. - කොහොමද බෑ කියන්නේ? 243 00:25:11,308 --> 00:25:14,518 ස්තූතියි, බොහොම ස්තූතියි. 244 00:25:23,069 --> 00:25:25,362 ඒක ටිකක් තද වැඩියි වගේ. 245 00:25:26,698 --> 00:25:28,949 - සමාවෙන්න. - අවුලක් නෑ. 246 00:25:30,827 --> 00:25:35,456 ඩී ඩී ස්තූතියි පරක්කු වෙලා හිටියට. ඔයා කොච්චර කාලෙක ඉදන්ද කොන්ඩේ කපන්නේ? 247 00:25:36,875 --> 00:25:38,167 සෑහෙන කාලෙක ඉදන්. 248 00:25:39,586 --> 00:25:40,961 මගුලේ පුටුව. 249 00:25:42,505 --> 00:25:44,757 කී පාරක්නම් කිව්වද හදන්න කියලා. 250 00:26:25,256 --> 00:26:27,049 - ඩී ඩී? - ඇයි? 251 00:26:27,217 --> 00:26:29,009 මට වතුර එකක් දෙන්න පුලුවන්ද? 252 00:26:30,095 --> 00:26:33,597 - දෙන්නම් - ස්තූතියි. 253 00:26:51,408 --> 00:26:54,243 - කොහොමද වැඩේ? - තව පොඩ්ඩයි. 254 00:27:00,709 --> 00:27:03,961 පාටනම් නියමයි. 255 00:27:04,337 --> 00:27:06,004 ඔයා කැමතිද? 256 00:27:58,349 --> 00:28:00,517 මට සමාවෙන්න. 257 00:28:02,395 --> 00:28:03,437 ආයෙත් වෙන්නේ නෑ. 258 00:28:05,190 --> 00:28:06,482 අවුලක් නෑ. 259 00:28:10,403 --> 00:28:11,612 අම්මේ. 260 00:28:13,072 --> 00:28:15,199 දෙවියනේ! ඔයා හොදින්ද? 261 00:28:28,588 --> 00:28:30,672 - ස්තූතියි ඩී ඩී - සුලු දෙයක්. 262 00:28:34,385 --> 00:28:37,179 එපා - නවත්තනවා. 263 00:28:38,556 --> 00:28:39,890 සමාවෙන්න ඒක ගැන. 264 00:28:40,058 --> 00:28:43,185 පාසලට යවනකම්ම මේගොල්ලන්ව පේන දුරින් තියාගන්න ඕනේ. 265 00:28:43,353 --> 00:28:46,563 - හමුදා පාසලටද? - ඒකත් නරක නෑ. 266 00:28:46,731 --> 00:28:48,899 ළමයි එන්න. 267 00:28:49,943 --> 00:28:52,152 අපි යමු. නගින්න කාර් එකට. 268 00:28:52,320 --> 00:28:54,029 මම ඔය දෙන්නා දිහාවට ඇහැ දාගෙනයි ඉන්නේ. 269 00:29:04,123 --> 00:29:06,250 දෙවියනේ! 270 00:29:12,632 --> 00:29:16,260 මේ අර ළමයි එක්ක හිටපු ගෑනු කෙනා. රේස් එකට ඇවිත් හිටියේ. 271 00:29:18,680 --> 00:29:20,389 අපරාදේ ලස්සන කෙල්ල. 272 00:29:20,557 --> 00:29:22,516 - මේක විහිලුවක් නෙවෙයි - ඔව්. 273 00:29:22,684 --> 00:29:25,936 නික් බේරපු මිනිස්සු දෙන්නෙක්ම මැරුන එක පුදුමයි කියලා හිතෙන්නැද්ද? 274 00:29:26,104 --> 00:29:29,022 පුදුම වැඩ කියන්නේ තමන්ගේ ළමයින්ගේ කන්වලට පුලුන් දානවා වගේ වැඩ. 275 00:29:29,190 --> 00:29:30,941 ඇය කොහොමත් මැරෙන්නයි තිබුනේ. 276 00:29:31,109 --> 00:29:34,111 ඒක හින්දා තමයි ඔයාලට එන්න කිව්වේ. 277 00:29:34,279 --> 00:29:37,406 මේක වෙන්න කලින් දවසේ රෑ නික් අමුතු හීනයක් දැක්කා. 278 00:29:37,574 --> 00:29:40,325 නියමයි. මම මගේ ගොල්ෆ් තරගයක් අතඇරලයි මේ විකාර අහන්න ආවේ. 279 00:29:40,493 --> 00:29:41,577 නමුත් ඒක හීනයක් නෙවෙයි. 280 00:29:41,995 --> 00:29:45,247 පිළිවෙලක් නැති ශබ්ද සහ රූප ගොඩක්. 281 00:29:45,415 --> 00:29:48,834 ඒවයේ කිසිම තේරුමක් තිබුන්නෑ. පස්සේ මම දැනගත්තා ඔවුන් මැරුන ආකාර... 282 00:29:49,002 --> 00:29:52,087 ...එතකොටයි මට තේරුනේ මම දැක්කේ ඊගාව කෙනා මැරෙන්න යන විදිහ කියලා. 283 00:29:52,255 --> 00:29:54,631 'ඊගාව කෙනා' කියන එකේ තේරුම මොකක්ද? 284 00:29:54,799 --> 00:29:58,886 හිනාවෙන්න එපා, අපි එලිවෙනකම්ම හොයලා බැලුවා අශුභ නිමිති... 285 00:29:59,053 --> 00:30:04,141 ...පෙරනිමිති වගේ දේවල් ගැන. අපිට කොච්චර දේවල් හොයාගන්න පුලුවන්ද බලන්න. 286 00:30:04,309 --> 00:30:06,184 දහස්ගානක් ලිපි තිබුනා අශුභ නිමිති දුටු මිනිස්සු ගැන... 287 00:30:06,352 --> 00:30:08,312 ...වෙන්න තියෙන විනාශයක් දැකපු... 288 00:30:08,479 --> 00:30:10,314 ...ඒගොල්ලෝ ඒ අනතුරු වලින් බේරුනත්... 289 00:30:11,149 --> 00:30:12,316 ...ඉක්මනටම මිය ගියා. 290 00:30:12,483 --> 00:30:14,985 හරි. මිනිස්සු මැරුනා. ඉතිං මොකද? 291 00:30:15,153 --> 00:30:17,237 බේරුන හැමකෙනාම මැරුනා. 292 00:30:17,405 --> 00:30:20,157 ඒගොල්ලෝ අනතුරින් මැරෙන්න තිබුන පිළිවෙලටම. 293 00:30:20,325 --> 00:30:21,783 අපි බේරුනා. 294 00:30:22,327 --> 00:30:24,620 දැන් අපි ඔක්කොම මැරෙන්න යනවා කියලද කියන්නේ? 295 00:30:27,165 --> 00:30:29,833 - හොදයි, කවුද ඊලගට ඉන්නේ? - මට මතක නෑ. 296 00:30:31,336 --> 00:30:33,378 මේකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. 297 00:30:34,047 --> 00:30:36,256 සමහරු කියනවා පිළිවෙල වෙනස් කරන්න පුලුවන් කියලා. 298 00:30:36,424 --> 00:30:39,092 ඔයාට පස්සේ මැරෙන්න ඉන්න කෙනෙක් ඔයාට කලින් මැරුනොත්... 299 00:30:39,510 --> 00:30:40,510 ...මේක ඉවරයක් වෙයි. 300 00:30:40,678 --> 00:30:43,221 තවත් සමහරු කියනවා, පිළිවෙල සම්පූර්නයෙන්ම වෙනස් කරත්... 301 00:30:43,389 --> 00:30:47,517 ...වෙනසක් වෙන්නේ නෑ කලින් හරි පස්සේ හරි හැමෝම මැරෙනවා කියලා. 302 00:30:48,186 --> 00:30:50,687 ඒකනම් මහ විකාර පිස්සු කතාවක්. 303 00:30:50,855 --> 00:30:53,106 කටවහගන්නවද, මේක විහිලුවක් නෙවෙයි. 304 00:30:53,274 --> 00:30:56,360 - මෙයා ඕනෙවට වඩා TV බලලා. - ඔයාලා දන්නවා මම මේවට බයවෙනවා කියලා. 305 00:30:56,527 --> 00:30:59,488 ගනන් ගන්න එපා. අපි හදන්නේ වෙන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්නයි. 306 00:30:59,656 --> 00:31:01,907 ඔයාලට ඒක කරගන්න වෙන්නේ මම නැතුව. 307 00:31:02,075 --> 00:31:05,035 ඔයාට ඕනේනම් පස්සේ කෝල් කරන්න. මම දැන් යනවා. ඇති තරම් විනෝද වෙන්න. 308 00:31:05,203 --> 00:31:06,954 ජැනට්, යන්න එපා. 309 00:31:07,121 --> 00:31:09,081 නෑ ලෝරි නෑ. ඔයාලා මාව බය කරනවා. 310 00:31:09,248 --> 00:31:11,708 මොකක්ද උනේ? එයා ඉවසගෙන ඉදලා... 311 00:31:11,876 --> 00:31:13,377 ...එකපාරටම ඉවසගන්න බැරි තත්වෙකට ආවා. 312 00:31:13,544 --> 00:31:16,129 ඇයි තමුසේ බූරුවෙක් වෙන්න හදන්නේ? එයා ඇස් දෙකින්ම දැක්කා මිනිස්සු මැරෙන හැටි. 313 00:31:16,297 --> 00:31:18,882 අපිත් දැක්කා. අපිත් බයවෙලා ඉන්නේ. 314 00:31:19,050 --> 00:31:21,468 පොඩ්ඩක් සංවේදී උනා කියලා මැරෙනවද? 315 00:31:22,387 --> 00:31:23,512 මං දන්නෑ. 316 00:31:24,430 --> 00:31:25,806 කවදාවත් කරලා බලලා නෑ. 317 00:31:26,724 --> 00:31:27,975 කොහෙද ඔයා යන්නේ? 318 00:31:28,142 --> 00:31:31,311 ඔයා හරිනම් මේ වෙන දේවල් ගැන... 319 00:31:31,479 --> 00:31:34,398 ...මම මට ඉතුරුවෙලා තියෙන හැම විනාඩියක්ම විනෝද වෙන්න කැමතියි. 320 00:31:34,565 --> 00:31:38,235 මම හොද පිස්සුවක් කෙලින්නයි යන්නේ. 321 00:31:38,403 --> 00:31:39,987 මම මැරෙනවානම් මැරෙන්නේ හොදට ජීවත්වෙලා. 322 00:31:40,947 --> 00:31:43,073 ජීවිත සටන දිගටම කරගෙන යන්න. 323 00:31:48,746 --> 00:31:53,375 මට මගදි ජැනට්ව හම්බ උනොත් එයා ගැන බලන්නම්. 324 00:31:53,543 --> 00:31:55,210 ස්තූතියි. 325 00:32:10,852 --> 00:32:12,144 වැඩේ හරිගියේ නෑ. 326 00:32:12,311 --> 00:32:15,439 ඔව්, දැන් අපේ යාලුවෝ හිතන්නේ අපිට පිස්සු කියලා. 327 00:32:15,606 --> 00:32:17,399 සමහරවිට ඒගොල්ලෝ හරි ඇති. 328 00:32:17,567 --> 00:32:20,610 සමහරවිට මේ හැමදෙයක්ම පුදුමාකාර අහඹු සිදුවීම් කීපයක් වෙන්න ඇති. 329 00:32:22,655 --> 00:32:24,072 ඔයා එහෙම හිතනවද? 330 00:32:27,035 --> 00:32:28,785 මම එහෙම බලපොරොත්තු වෙනවා. 331 00:32:39,756 --> 00:32:42,591 නික්? ඔයා මොකක්ද දැක්කේ? 332 00:32:43,885 --> 00:32:46,261 - මම හිතන්නේ අපිට ඒක නවත්තන්න පුලුවන්. - කොහොමද? 333 00:32:47,305 --> 00:32:49,139 අපි යන්න ඕන ධාවන පිටියට. 334 00:32:56,939 --> 00:32:58,815 දෙවියනේ. 335 00:32:58,983 --> 00:33:00,776 බලන්නකෝ මෙතන හැටි. 336 00:33:00,943 --> 00:33:03,153 මෙතන හිටපු මිනිස්සු... 337 00:33:03,321 --> 00:33:05,739 - මම කැමති නෑ මෙතන ඉන්න - මම දන්නවා. 338 00:33:05,907 --> 00:33:09,493 ඒ උනාට මෙතන ටිකක් හිටියොත් මට මතක් කරගන්න පුලුවන් වෙයි මිනිස්සු මැරෙනවා දැකපු පිළිවෙල. 339 00:33:10,828 --> 00:33:14,331 මේ පැත්තේ, මෙතන තමයි අපි හිටියේ. 340 00:33:21,547 --> 00:33:23,632 බලමු හරියයිද කියලා. 341 00:33:26,469 --> 00:33:29,179 කාර්මිකයාගේ කෙල්ල තමයි මුලින්ම මැරුනේ. 342 00:33:36,062 --> 00:33:37,771 ඊටපස්සේ අර පණ්ඩිතයායි එයාගේ බිරිදයි. 343 00:33:51,744 --> 00:33:54,496 ඊටපස්සේ ළමයි එක්ක හිටපු ගෑනු කෙනා. 344 00:34:00,962 --> 00:34:03,839 අපි යමු මෙතන ඉන්න මම කැමති නෑ. අපි යමු. 345 00:34:11,764 --> 00:34:13,807 මට මතක නෑ කවුරු මොන පිළිවෙලට මැරුනද කියලා. 346 00:34:14,475 --> 00:34:16,893 - ගනන් ගන්න එපා. - මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා. මට බෑ... 347 00:34:17,061 --> 00:34:19,563 අපි මෙතෙන්ට ආපු එකත් වැරදි වෙන්න පුලුවන්. 348 00:34:19,730 --> 00:34:21,231 නෑ. 349 00:34:22,692 --> 00:34:24,734 මම උත්සාහ කරන්න ඕනේ. 350 00:34:26,320 --> 00:34:29,072 මේක ඇතුලට ආපු එක ගැන කියන්න හොද හේතුවක් තිබුනොත් හොදයි. 351 00:34:29,240 --> 00:34:31,366 මට පිළිවෙල මතක් කරගන්නයි ඕනේ. 352 00:34:31,534 --> 00:34:36,621 මේක මහ විකාර කතාවක්. නමුත් සමහරවිට මේක ඔහේට උදව් වෙයි. 353 00:34:41,836 --> 00:34:45,422 මෙතනින් බලාගන්න පුලුවන් වීඩියෝ කැමරාවල මොකුත් තියෙනවද කියලා. 354 00:34:55,349 --> 00:34:57,100 අතන. 355 00:34:57,268 --> 00:35:00,103 එතන තමයි කාර්මිකයා මැරුනේ. 356 00:35:01,606 --> 00:35:04,274 - එහෙනම් එයා තමයි ඊලග කෙනා. - මම හිතන්නේ. 357 00:35:07,904 --> 00:35:10,488 ඒ කඩා වැටීමෙන් තමයි හන්ට් සහ ජැනට් මැරුනේ. 358 00:35:13,409 --> 00:35:14,576 ඊටපස්සේ ඔයා. 359 00:35:17,788 --> 00:35:19,539 ඊටපස්සේ ලෝරි. 360 00:35:21,292 --> 00:35:22,709 අන්තිමට මම. 361 00:35:28,966 --> 00:35:32,719 අපිට මේ කාර්මිකයා මැරෙන එක නවත්තන්න පුලුවන්නම්, අපිට පුලුවන් රටාව බිඳින්න... 362 00:35:32,887 --> 00:35:34,596 ...එතකොට අපිට බේරෙන්න පුලුවන්. 363 00:35:34,764 --> 00:35:36,848 ඒත් කොහොමද? මම කියන්නේ අපි එයාගේ නමවත් දන්නෑ. 364 00:35:37,016 --> 00:35:41,478 - අපි එයා ගැන කිසිම දෙයක් දන්නෑ. - අපි දන්නවා එයා වැඩකරන තැන. 365 00:35:42,605 --> 00:35:44,648 Grandstate Customs සමාගමේ. 366 00:36:32,405 --> 00:36:34,531 කරදරයක් නෑනේ? 367 00:36:34,699 --> 00:36:37,200 කවුද ඒ බූරුවා? 368 00:36:38,619 --> 00:36:40,704 තමුසේ. තමුසේ මොකද මෙතන කරන්නේ? 369 00:36:40,871 --> 00:36:42,205 ඔයාව හොයාගෙන ආවේ. 370 00:36:42,373 --> 00:36:46,334 මේක කෙලින්ම කියනවට සමාවෙන්න. නමුත් ඔයාගේ ජීවිතය අනතුරේ. ඔයා මැරෙන්නයි යන්නේ. 371 00:36:46,502 --> 00:36:49,587 එදා අනතුරෙන් බේරිලා එලියට ගිය අයගෙන් 3 දෙනෙක්... 372 00:36:49,755 --> 00:36:51,715 ...දැන් මැරිලා. 373 00:36:51,882 --> 00:36:54,551 අපි හිතන්නේ ඔයා ඊලගට මැරෙන්න ඉන්න කෙනා කියලා. 374 00:36:55,344 --> 00:36:56,386 ඇත්තටමද කියන්නේ? 375 00:36:57,346 --> 00:36:58,513 ඇන්ඩි. 376 00:36:58,681 --> 00:37:02,892 මෙතන අමුත්තෝ හම්බ වෙන්න බෑ. මෙයාලව එලියට එක්ක යන්න. 377 00:37:03,060 --> 00:37:04,728 අපි යමු. 378 00:37:22,747 --> 00:37:27,417 මම කම්පනයෙන් මිදුනා විතරයි. 379 00:37:27,585 --> 00:37:31,796 නාදියා ඒ විදියට මැරෙනවා දැක්කම... 380 00:37:32,923 --> 00:37:34,758 මම දන්නවා ඔයාට දැනෙන විදිහ. 381 00:37:35,092 --> 00:37:37,844 මට මගේ බිරිදයි දුවයි නැතිවුනා රිය අනතුරකින්. 382 00:37:38,012 --> 00:37:41,097 මම බීලා රථය පැදෙව්වේ. 383 00:37:41,515 --> 00:37:46,186 හැමදාම මම හිතනවා මම මැරිලා ඒගොල්ලෝ බේරුන්නැත්තේ ඇයි කියලා. 384 00:37:50,274 --> 00:37:53,610 දීර්ඝ කාලයක් මම ඒකෙන් පීඩා වින්දා... 385 00:37:53,778 --> 00:37:59,449 ...නමුත් ඒක තේරුමක් නෑ. මම දැන් හිත හදාගෙන ජීවත් වෙනවා. 386 00:38:05,081 --> 00:38:08,666 මට අමුතු නරක හැගීමක් එනවා. 387 00:38:08,834 --> 00:38:11,795 බලන්න, මම හැමදාම ජීවත් වෙන්නේ අනතුරුදායක මෙවලම් මැද්දේ. 388 00:38:11,962 --> 00:38:14,756 මම මැරෙන්න ඉන්නවනම් මෙලහට මම මැරිලා. 389 00:38:19,553 --> 00:38:21,096 බලාගෙන! 390 00:38:24,350 --> 00:38:26,059 දෙවියනේ! ඔයා හොදින්ද ඇන්ඩි? 391 00:38:26,227 --> 00:38:27,310 ඔව් මම හොදින්. 392 00:38:29,480 --> 00:38:31,940 මම හිතන්නේ තවම මගේ වාරය ඇවිල්ලා නෑ මැරෙන්න. 393 00:38:32,108 --> 00:38:33,274 පරිස්සමෙන් ඉන්න. 394 00:38:42,660 --> 00:38:44,119 දෙවියනේ....! ඔයා හොදින්ද? 395 00:38:45,746 --> 00:38:47,872 මම කියන්නේ ඊලග මරණය නවත්තන්න පුලුවන්නම්... 396 00:38:48,040 --> 00:38:50,250 මට නිමිති පේනවා. නමුත් ඒවා පිළිවෙලකට හදාගෙන තේරුම් ගන්න බෑ. 397 00:38:50,418 --> 00:38:52,544 - හොදට හිතලා බලන්න. කවුද ඊලග? - මං දන්නෑ. 398 00:38:52,711 --> 00:38:54,254 අපි අනිත් අයට අනතුරු අඟවන්න ඕනේ. 399 00:38:54,422 --> 00:38:56,172 - කොහොමද? - කවුද ඊලග? 400 00:38:56,340 --> 00:39:00,510 - දෙන්නම ගොඩනැගිල්ල කඩාවැටෙද්දි මැරුනේ. - නික් හොදට මතක් කරලා බලන්න. 401 00:39:00,678 --> 00:39:04,180 එක තත්පරේකින් හරි එක්කෙනෙක් අනිත් කෙනාට කලින් මැරෙන්න ඕනේ. 402 00:39:05,307 --> 00:39:08,351 ඒ හන්ට්ද නැත්නම් ජැනට්ද? 403 00:39:09,895 --> 00:39:11,896 ඔයා ජැනට්ව හොයාගන්න. 404 00:39:12,440 --> 00:39:14,983 මම හන්ට්ව හොයාගන්නම්. 405 00:40:33,938 --> 00:40:36,773 කීයක් හරි දෙනවද? 406 00:40:39,693 --> 00:40:41,110 හරි. 407 00:40:46,450 --> 00:40:49,285 - ස්තූතියි - සුභ දවසක්. 408 00:40:49,453 --> 00:40:52,622 බලමු මොනවද දීලා තියෙන්නේ කියලා, බ්‍රව්නිංග්. 409 00:40:53,624 --> 00:40:57,418 සතයක්? මොකට දුන්නද මංදා. 410 00:41:00,631 --> 00:41:02,298 මොන මගුලක්ද. 411 00:41:08,472 --> 00:41:09,472 නියමයි. 412 00:41:24,488 --> 00:41:27,323 මොන මගුලක් වෙලාද මේකට. 413 00:41:31,745 --> 00:41:33,997 ෆෝන් එක ගන්න කරුණාකරලා. 414 00:41:34,164 --> 00:41:36,249 කොහෙ ගිහින්ද. 415 00:42:01,692 --> 00:42:03,860 මේ හන්ට්. දන්නවනේ කරන්න ඕනේ දේ. 416 00:42:04,028 --> 00:42:08,573 හන්ට් අහන්න. වතුර ලගට යන්න එපා හරිද? වතුරෙන් ඈත්වෙලා ඉන්න. 417 00:42:15,456 --> 00:42:19,000 ඔබට හදිසි පණිවිඩ 3ක් ලැබී තිබෙනවා. 418 00:42:26,550 --> 00:42:28,051 හරිම විනෝදයි නේ? 419 00:42:30,804 --> 00:42:33,389 - මට දෙනවා ඔය තුවක්කුව - බෑ. 420 00:42:33,557 --> 00:42:34,849 මට දෙනවා ඔය තුවක්කුව. 421 00:42:36,226 --> 00:42:37,393 බෑ. 422 00:42:50,908 --> 00:42:52,158 ෆෝන් එක ඉවරයි. 423 00:44:01,395 --> 00:44:02,478 මොන මගුලක්ද. 424 00:44:06,817 --> 00:44:08,401 නියමයි. 425 00:44:19,163 --> 00:44:21,497 ලෝරි, මම ඉන්නේ කාර් හෝදන තැන. ඔයාට පස්සේ කතා කරන්නම්. 426 00:44:21,665 --> 00:44:24,000 ජැනට් ඉන්න ඉන්න. 427 00:44:24,168 --> 00:44:26,294 ඔයා දන්නවද කාර් හෝදන තැන කොතනද කියලා? 428 00:44:26,462 --> 00:44:28,838 - ඉස්සරහ එකක් තියෙනවා. - අපි එතෙන්ට යමු. 429 00:44:33,844 --> 00:44:37,513 අන්න එහෙම වැඩ කරොත් හොදයි. 430 00:45:08,879 --> 00:45:10,421 ලෝරි? 431 00:45:10,589 --> 00:45:13,382 - මොකක්ද කලබලේ? - වතුර ලගට යන්න එපා. 432 00:45:13,550 --> 00:45:14,550 මොකක්? වතුර? 433 00:45:14,718 --> 00:45:17,011 වතුර ලගට යන්න එපා! - වතුර? ලෝරි? 434 00:45:17,179 --> 00:45:19,222 ලෝරි? 435 00:45:35,072 --> 00:45:36,614 මගුල. 436 00:45:48,961 --> 00:45:51,087 සිග්නල් නෑ. 437 00:45:51,755 --> 00:45:53,422 මගුල. 438 00:46:09,606 --> 00:46:10,773 දෙවියනේ නෑ. 439 00:46:12,109 --> 00:46:13,860 වැහෙන්න! 440 00:46:16,613 --> 00:46:20,074 නවත්තන්න! දෙවියනේ නෑ! 441 00:46:22,286 --> 00:46:25,454 දෙවියනේ! උදව් කරන්න! 442 00:46:35,382 --> 00:46:38,301 කරුණාකරලා! කවුරුහරි උදව් කරන්න! 443 00:46:43,473 --> 00:46:45,057 ෆෝන් එක ගන්න ජැනට්. 444 00:46:45,225 --> 00:46:47,810 දෙවියනේ! උදව් කරන්න! 445 00:46:47,978 --> 00:46:51,564 දෙවියනේ! දෙවියනේ! 446 00:46:59,656 --> 00:47:00,990 තව ටික දුරයි. 447 00:47:07,205 --> 00:47:09,624 නියම පාර! 448 00:48:11,728 --> 00:48:13,396 නෑ නෑ නෑ. 449 00:48:16,191 --> 00:48:17,900 - අර තියෙන්නේ - ඉක්මන් කරන්න. 450 00:48:27,995 --> 00:48:30,496 පිටිපස්සෙන් යමු ජෝර්ජ්. ඇය ඇතුලේ ඉන්නවා. 451 00:48:32,916 --> 00:48:35,668 නෑ! 452 00:48:48,015 --> 00:48:51,142 ඉක්මනට ඉක්මනට! 453 00:48:51,935 --> 00:48:54,687 ලෝරි! ලෝරි මාව එලියට ගන්න! 454 00:48:54,855 --> 00:48:57,857 මම එනවා ඔහොම ඉන්න. එන්න එයාව එලියට ගමු. 455 00:48:58,025 --> 00:49:01,610 - ලෝරි උදව් කරන්න! - මම එනවා! 456 00:49:03,739 --> 00:49:05,906 මෙහෙ එන්න. දැන් හරි දැන් හරි. 457 00:49:28,680 --> 00:49:29,972 හන්ට්. 458 00:50:12,349 --> 00:50:14,058 - ඔයා රක්ෂණය වෙලාද ඉන්නේ? - ඔව්. 459 00:50:14,226 --> 00:50:16,143 අපි දැන් මොකද කරන්නේ? 460 00:50:17,938 --> 00:50:19,939 අපිට මොකද වෙන්න යන්නේ? 461 00:50:21,817 --> 00:50:24,693 ජැනට්ව බේරගත්ත එකෙන් මරණයේ රටාව බිදවැටුනා වෙන්න පුලුවන්... 462 00:50:24,861 --> 00:50:29,073 ...එහෙමවුනොත් අපි නිදහස්. නැත්නම් ඇයගේ මරණය විතරක් මග ඇරිලා... 463 00:50:31,827 --> 00:50:33,035 මම ඊලගට මැරෙන්න පුලුවන්. 464 00:50:33,745 --> 00:50:35,871 ජෝර්ජ් බලාපොරොත්තු අත්අරින්න එපා. 465 00:50:36,039 --> 00:50:39,333 - නෑ ඒකට කමක් නෑ - 'ඒකට කමක් නෑ' කිව්වේ? 466 00:50:39,918 --> 00:50:43,129 - අපි ඔක්කොටොම එකට ඉන්න පුලුවන්නම්... - වැඩක් වෙන එකක් නෑ. 467 00:50:43,296 --> 00:50:46,757 මගේ පවුලේ අය මම එනකම් බලන් ඉන්නවා. 468 00:50:48,593 --> 00:50:50,511 මම යන්න ලෑස්තියි. 469 00:51:48,862 --> 00:51:52,656 මේක ඉවර උනාම නිදන කාමරයත් ආරක්ෂිත කරන්න ඕනේ. 470 00:51:55,118 --> 00:51:58,120 මට හිතාගන්න බෑ ජෝර්ජ් මේක ගනන් ගන්නැතුව ඉන්නේ කොහොමද කියලා. 471 00:51:59,623 --> 00:52:03,209 - එයාට කම්පනය වගේ ඇති. - නෑ ඒක වෙන්න බෑ. 472 00:52:03,376 --> 00:52:07,379 පැහැදිලිවම එයා.... එයා මරණය බාරගත්තා. 473 00:52:08,006 --> 00:52:09,757 එයා බලාපොත්තු අත්ඇරලා දාලා ඉන්නේ. 474 00:52:11,927 --> 00:52:14,261 එයා මැරුනොත් මම තමයි ඊලගට ඉන්නේ. 475 00:52:14,554 --> 00:52:17,473 මම මැරෙන වෙලාවට ඔයා ලග හිටියේ නැත්නම් හොදයි. 476 00:52:17,641 --> 00:52:20,267 ඔයා මොනවද මේ කියවන්නේ? 477 00:52:22,145 --> 00:52:24,688 මම කැමති නෑ ඔයාට මොකුත් වෙනවට. 478 00:52:24,856 --> 00:52:28,150 අපි එකට හිටියොත් මරණයට ලේසියි දෙන්නවම එක පාර අල්ලගන්න. 479 00:52:28,568 --> 00:52:31,487 මොනවා උනත් මට කමක් නෑ. අපි දෙන්නා එකට ඉන්න ඕනේ. 480 00:52:39,204 --> 00:52:40,454 බලන්න. 481 00:52:45,001 --> 00:52:46,585 සමහරවිට කිසිම කෙනෙක් මැරෙන්න ඕනේ නැතුව ඇති. 482 00:52:47,379 --> 00:52:49,171 අපි ගිහිල්ලා ජෝර්ජ් එක්ක කතා කරමු. 483 00:52:52,509 --> 00:52:54,176 හෙලෝ? 484 00:52:57,931 --> 00:52:59,682 ජෝර්ජ්. 485 00:53:01,977 --> 00:53:04,687 අපි හිතනවා ජැනට්ව බේරගත්ත එකෙන් අපි මරණයේ රටාව බිද දැම්මා කියලා. 486 00:53:10,026 --> 00:53:11,694 ජෝර්ජ්? 487 00:53:31,214 --> 00:53:33,590 - ජෝර්ජ්? - ජෝර්ජ්? 488 00:53:38,680 --> 00:53:41,807 දෙවියනේ දෙවියනේ නෑ, ජෝර්ජ්... 489 00:53:42,517 --> 00:53:46,395 ඔයාට පිස්සු හැදිලද? මේ හැම දෙයක්ම උනාට පස්සෙත්. 490 00:53:46,563 --> 00:53:48,355 මොකද සියදිවි නසාගන්න හදන්නේ? 491 00:53:48,523 --> 00:53:50,649 දෙවියන්ට අවශ්‍යයි කියලා හිතුන දේ දෙන්නයි හැදුවේ. 492 00:53:50,817 --> 00:53:53,861 මම දවස පුරාම උත්සාහ කරා සියදිවි නසාගන්න. 493 00:53:54,696 --> 00:53:57,197 වස බීලා බැලුවා. ඒවා ඔක්කොම වමනේ ගියා. 494 00:53:57,365 --> 00:54:00,242 ගරාජ් එකට ගිහින් කාර් එක... 495 00:54:00,410 --> 00:54:02,369 ...පුපුරවා ගන්න හැදුවා, ඒකත් හරිගියේ නෑ. 496 00:54:03,747 --> 00:54:05,122 ඊට පස්සේ මේක... 497 00:54:08,960 --> 00:54:10,878 එහෙනම්. 498 00:54:11,921 --> 00:54:15,007 ජැනට්ව බේරගත්ත එකෙන් අපි මරණය පරාජය කරලා තියෙනවා. 499 00:54:20,096 --> 00:54:22,181 අපි සමරන්න ඕනේ. 500 00:54:22,349 --> 00:54:23,766 මරණය පරාජය කිරීම වෙනුවෙන්. 501 00:54:23,933 --> 00:54:27,019 - ඇපල් සයිඩර්? - ස්තූතියි. 502 00:54:27,937 --> 00:54:29,104 - දෙවියන්ට ස්තූති වේවා. - සව්දිය පුරමු. 503 00:54:30,523 --> 00:54:31,815 - ජීවිතය වෙනුවෙන්. - ජීවිතය වෙනුවෙන්. 504 00:54:31,983 --> 00:54:34,151 - ජීවිතය වෙනුවෙන්. 505 00:54:37,447 --> 00:54:40,657 අපිට ජීවත් වෙන්න දෙවෙනි වරමක් ලැබිලා තියෙනවා. ඔයාලා මොකද කරන්න හිතන් ඉන්නේ? 506 00:54:40,825 --> 00:54:43,452 අපිට තියෙනවා පොඩි සැලැස්මක්. 507 00:54:43,620 --> 00:54:48,040 ලොකේ වටේ යන්න පැරිස් වලට, මුහුදු වෙරල වලට ශාන්ත ටෘප්ස් වගේ. 508 00:54:48,792 --> 00:54:51,710 අපේ ජීවිත තවම එහෙම්මම ඉතුරුවෙලා තියෙනවා 509 00:54:51,878 --> 00:54:53,087 නැතුව. 510 00:54:53,254 --> 00:54:57,549 දැන් මේක ඉවරයි. මම මගේ ජීවිතේ එක දවසක්වත් නාස්ති කරගන්නේ නෑ. 511 00:54:57,717 --> 00:54:59,343 කවදාවත්. 512 00:55:00,053 --> 00:55:04,139 මම හිතන්නේ දැන් කාලය ඇවිල්ලා හිත හිත ඉන්නැතුව කෙලින්ම වැඩ පටන්ගන්න. 513 00:55:04,307 --> 00:55:08,811 - ජීවත් වෙන්න ලැබෙන්නේ එක පාරයි නැද්ද? - අනිවාර්යයෙන්ම. 514 00:55:09,312 --> 00:55:10,646 මම කන්න දෙයක් අරන් එන්නම්. 515 00:55:15,151 --> 00:55:16,819 අපි ඒක කරා. 516 00:55:17,278 --> 00:55:18,821 අපි කරා. 517 00:55:37,006 --> 00:55:38,549 - හේයි. - හේයි. 518 00:55:38,716 --> 00:55:41,176 - ඔයා සංචාරක චෙක්පත් ලබාගත්තද? - ඔව්. 519 00:55:41,344 --> 00:55:42,970 මොකුත් ගන්න දෙයක් තියෙනවද? 520 00:55:43,138 --> 00:55:44,847 නෑ ඔක්කොම හරි. 521 00:55:45,014 --> 00:55:47,015 ඔයාට විශ්වාසද ඔයා චිත්‍රපටය බලන්න එන්නෑ කියලා? 522 00:55:47,183 --> 00:55:49,560 - ඒක 3-D එකක්. - 'Love Lays Dying'? 523 00:55:49,727 --> 00:55:52,438 නැතුවට කමක් නෑ. ගෑනු අයට හරියන එකක් වගේ. 524 00:55:52,605 --> 00:55:55,399 ඔයා ගෙදර එනකොට මම ඔක්කොම ලෑස්ති කරලා තියන්නම්. 525 00:55:55,567 --> 00:55:58,026 'ඇම්ස්ටර්ඩෑම්', අපි එනවා. 526 00:55:58,194 --> 00:56:01,113 මට විශ්වාස කරන්නත් බෑ අපි ඇත්තටම යනවා කියලා. 527 00:56:01,281 --> 00:56:04,199 ජැනට් ගොඩක් ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. 528 00:56:04,367 --> 00:56:06,994 කියනකොටම එයා එනවා. මම තියනවා හරිද? 529 00:56:07,162 --> 00:56:08,620 - එයාව මතක් කරා කියන්න. - හරි. 530 00:56:08,788 --> 00:56:10,372 - මම ඔයාට ආදරෙයි. - මාත් ඔයාට ආදරෙයි. ඉක්මනට එන්න. 531 00:56:10,540 --> 00:56:11,874 බායි. - බායි. 532 00:56:12,041 --> 00:56:14,042 - හායි. - හායි. 533 00:56:47,660 --> 00:56:50,537 ජෝන් ඩෝ, ධාවන තරග අනතුරෙන් දිවි ගලවාගත් හදුනාගත නොහැකිව සිටි පුද්ගලයා හදුනාගෙන ඇති අතර... 534 00:56:50,705 --> 00:56:53,916 ...ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනුම්දීම් සිදුකර ඇත. 535 00:56:54,083 --> 00:56:56,543 ඔහු කඩාවැටුනු සුන්බුන් අතර සිරවී සිටියදී සොයාගනු ලැබිණි. 536 00:57:00,590 --> 00:57:03,300 ජෝර්ජ් පුලුවන් තරම් ඉක්මනට මාව ඉස්පිරිතාලෙදි හම්බවෙන්න එන්න. 537 00:57:03,468 --> 00:57:05,093 අපි මියයන රටාව අදුරගෙන තියෙන්නේ වැරදියට. 538 00:57:05,261 --> 00:57:07,513 මතකද අර කව්බෝයි තොප්පියක් දාගෙන මගේ ඉස්සරහා වාඩිවෙලා හිටපු මනුස්සයා? 539 00:57:07,680 --> 00:57:11,892 ඔහු මැරිලා නෑ. එයා තමයි ඊලග කෙනා. විනාඩි පහෙන් එන්න. 540 00:57:23,279 --> 00:57:25,113 කොහොමද සුබී මහත්තයා? 541 00:57:25,281 --> 00:57:27,616 ඔයාට මොකටද ඒක? 542 00:57:27,784 --> 00:57:31,411 ඔයා දන්නවද මම ඔයාගේ ජාතියේ අය කීදෙනෙක් මැරුවද කියලා කොරියාවෙදි? 543 00:57:31,579 --> 00:57:33,956 - මම චීන - වෙනසක් නෑ. 544 00:57:34,123 --> 00:57:36,124 ඔයා දැන් PT3 එකට යන්න. 545 00:57:36,292 --> 00:57:37,793 - හරි - දැන්මම. 546 00:57:37,961 --> 00:57:39,461 හරි. ස්තූතියි. 547 00:57:39,629 --> 00:57:41,964 මම මිනිත්තු කීපයකින් එන්නම්. 548 00:57:47,262 --> 00:57:50,055 උදව් කරන්න. 549 00:57:50,473 --> 00:57:52,057 ටැප් එක වහන්න අමතක වෙලා. 550 00:57:53,643 --> 00:57:55,310 උදව් කරන්න. 551 00:57:59,232 --> 00:58:02,276 උදව් කරන්න. කවුරුහරි උදව් කරන්න. 552 00:58:02,443 --> 00:58:05,070 කවුරුහරි උදව් කරන්න. 553 00:58:36,019 --> 00:58:38,687 ජෝර්ජ්. ජෝර්ජ්. 554 00:58:40,148 --> 00:58:41,189 කෝ ලෝරි? 555 00:58:41,357 --> 00:58:44,401 මම කතාකරන්න හැදුවා හැදුවා. එයා ෆෝන් එක ගන්නේ නෑ. 556 00:58:44,569 --> 00:58:46,778 ඒකට කමක් නෑ. එන්න. 557 00:59:04,213 --> 00:59:08,133 කොහෙන්ද තවත් කෙනෙක් පාත්වුනේ? එයා අපිත් එක්ක එලියට ආවේ නෑනේ. 558 00:59:08,301 --> 00:59:11,720 මට කලින් පෙනුන විදිහට මම එයාට අයින් වෙන්න කිව්වානම් එයා මැරෙන්න තිබුනා. 559 00:59:11,888 --> 00:59:14,222 එයා මැරුනේ නෑ. ඒකයි ඔයාට සියදිවි නසාගන්න බැරිවුනේ. 560 00:59:14,390 --> 00:59:17,184 ඔයාට කලින් එයා මැරෙන්න ඕනේ. 561 00:59:17,352 --> 00:59:20,395 දැන් එයා මැරුනොත් ඊට පස්සේ මම මැරෙනවා. 562 00:59:22,690 --> 00:59:24,274 නියමයි. 563 01:00:19,497 --> 01:00:23,125 - ඒවානම් නියමයි. - මම කැමතියි මේකට... 564 01:00:24,460 --> 01:00:26,420 මොන මගුලක්ද? 565 01:00:45,148 --> 01:00:47,983 මාර අනතුරුදායකයිනේ. කවුරුහරි මැරෙන්න උනත් පුලුවන් ඕක හින්දා. 566 01:00:52,613 --> 01:00:54,948 - මට නරක හැගීමක් එනවා. - බලාපොරොත්තු අත් ඇරගන්න එපා. 567 01:00:55,116 --> 01:00:58,118 නිමිති ගැන හොද කල්පනාවෙන් හිටියොත්, අපිට බේරෙන්න අවස්ථාවක් තියෙනවා. 568 01:00:58,286 --> 01:01:02,164 - අපි ගිහින් ලෝරිවයි ජැනට්වයි හොයාගමු. - නෑ නෑ මම කියන්නේ ඒක නිකං මනෝලෝකයක ඉන්නවා වගේ. 569 01:01:02,331 --> 01:01:04,750 මගේ බිරිදට අනුව මනෝ ලෝක මැවෙනවා කියන්නේ දෙවියන්ගේ ක්‍රමයක්... 570 01:01:06,919 --> 01:01:10,172 දෙවියනේ! 571 01:01:23,102 --> 01:01:25,270 බොහොම ස්තූතියි. 572 01:01:30,610 --> 01:01:32,486 හෙලෝ. 573 01:01:32,653 --> 01:01:34,112 - නියමයි - මොකද හිතන්නේ? 574 01:01:35,615 --> 01:01:38,366 හොදයි ලස්සනයි. 575 01:01:39,243 --> 01:01:40,494 මම කැමතියි ඒවට. 576 01:01:41,078 --> 01:01:43,830 කොච්චර වයසට ගියත් ලස්සනට ඉන්න ඕනේ. 577 01:01:43,998 --> 01:01:46,666 මම ඒවා ගත්තේ නික්ට පේන්න. 578 01:01:46,834 --> 01:01:48,335 එයා කැමතියි මම මේවා දානවට. 579 01:02:19,659 --> 01:02:21,409 දවල් කෑම විවේකය. 580 01:02:21,577 --> 01:02:23,411 පැයකින් ආයේ එන්න. 581 01:02:31,587 --> 01:02:33,046 අර යෝගට් කඩේ තාම තියෙනවද? 582 01:02:33,214 --> 01:02:36,591 - ඔව් තාම තියෙනවා. - මගේ සපත්තුවේ ලේස් එක අහුවෙලා. 583 01:02:36,759 --> 01:02:38,510 මොකක්? - මගේ සපත්තුවේ ලේස් එක අහුවෙලා. 584 01:02:38,678 --> 01:02:40,762 මට ඒක ගන්න උදව් කරන්න. 585 01:02:40,930 --> 01:02:43,765 මම ඔයාගේ කකුල... - ඒක එලියට එන්නේ නෑ ජැනට්. 586 01:02:43,933 --> 01:02:45,642 - බයවෙන්න එපා. - මගේ කකුල හයියෙන් අදින්න. 587 01:02:45,810 --> 01:02:48,144 උදව් කරන්න. ඒක ගැලවෙන පාටක් නෑ. 588 01:02:48,312 --> 01:02:51,356 මම උත්සාහ කරනවා. මගේ කකුල ඇඹරිලා. 589 01:02:57,655 --> 01:02:59,781 මම දැනගෙන ඉන්න තිබුනා එහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා. 590 01:03:00,283 --> 01:03:02,951 - ඔයා හොදින්ද? - ඔව්. 591 01:03:14,881 --> 01:03:17,591 මෙන්න ටිකට් දෙක. 592 01:03:17,758 --> 01:03:20,093 ස්තූතියි. 593 01:03:22,847 --> 01:03:25,891 - 13වෙනි ශාලාව වම් පැත්තේ දෙවෙනි දොර - ස්තූතියි. 594 01:05:00,111 --> 01:05:01,444 ඒක නියමයි. 595 01:05:14,083 --> 01:05:16,835 ඔබේ කකුල් අයින් කරගන්න. 596 01:05:17,003 --> 01:05:20,672 මේවා කන් දෙකේ ගහගන්න. ශබ්දේ ගොඩක් වැඩිවෙන්නයි යන්නේ. 597 01:05:20,840 --> 01:05:22,257 මොකක්ද ඒකේ තේරුම? 598 01:05:22,758 --> 01:05:24,426 කේන්ති ගන්නැතුව අහන්න... 599 01:05:24,593 --> 01:05:27,512 ...ඔයාට මතකද නික් කිව්වා මොනවහරි නරක දෙයක් වෙන්න කලින් ... 600 01:05:27,680 --> 01:05:29,806 ...එයාට ඒක ගැන නිමිති පේනවා කියලා? 601 01:05:29,974 --> 01:05:32,017 මම හිතන්නේ දැන් මටත් ඒවා පේනවා. 602 01:05:34,103 --> 01:05:37,522 ලෝරි දැන් ඒක ඉවරයි. මොකුත් වෙන්න යන්නේ නෑ. 603 01:05:37,690 --> 01:05:41,067 - අපි දැන් චිත්‍රපටිය බලමුද? - මම යනවා. 604 01:06:12,266 --> 01:06:13,808 මොන මගුලක්ද? 605 01:06:28,365 --> 01:06:30,825 ලෝරි. ලෝරි. 606 01:06:31,702 --> 01:06:33,620 - ලෝරි! - කටවහගන්නවා. 607 01:06:52,640 --> 01:06:54,099 - මොකක් හරි අවුලක් තියෙනවා. - නැතුව. 608 01:06:54,266 --> 01:06:57,769 - මගේ එහා පැත්තේ ඉන්න කෙනාට කටවහගෙන ඉන්න බෑ. - මේක විහිලුවක් නෙවෙයි. මොකක් හරි අවුලක් තියෙනවා. 609 01:06:57,937 --> 01:06:59,938 එදා රේස් එකේදි උනා වගේම දේවල් ටිකක් මෙතනත් වෙන්නේ. 610 01:07:14,328 --> 01:07:15,995 - ලෝරි ඔයා මේකෙද? - නික්. 611 01:07:18,290 --> 01:07:19,707 - ඒක ඉවර නෑ. - මොකක්? 612 01:07:19,875 --> 01:07:21,042 ජෝර්ජ් මැරුනා. 613 01:07:23,712 --> 01:07:25,672 ජැනට් එන්න අපි දැන්මම එලියට යන්න ඕනේ. 614 01:07:25,840 --> 01:07:28,842 නෑ නෑ මට බෑ තවත් මේ වැඩේ කරන්න ඔයාලා දෙන්නටම පිස්සු. 615 01:07:29,009 --> 01:07:32,512 - ජැනට් අපි යන්න ඕනේ, එන්න. - තේරෙන්නේ නැද්ද? 616 01:07:32,680 --> 01:07:35,974 මෙතෙන්ට තමයි මම මුල ඉදලම එන්න හිටියේ. අර මගුලේ රේස් එකකට නෙවෙයි. 617 01:07:36,142 --> 01:07:39,727 - එන්න. - මම මේ චිත්‍රපටිය බලන්නම ඕනේ. 618 01:07:55,661 --> 01:07:56,995 ජැනට්! 619 01:07:59,832 --> 01:08:01,416 ලෝරි එන්න! 620 01:08:05,838 --> 01:08:09,215 කලබල නොවී පිටවෙන මාර්ගය හොයාගන්න බලන්න. හැමදේම හරියයි. 621 01:08:16,599 --> 01:08:18,099 අපි යමු! අපි යමු! 622 01:08:35,868 --> 01:08:38,494 මම ඔයාව අල්ලගෙන ඉන්නේ! මාව උඩට ඇදලා ගන්න! 623 01:08:38,662 --> 01:08:40,914 නික්! නික්! 624 01:08:41,081 --> 01:08:43,708 - බේරගන්න! බේරගන්න! - අල්ලගෙන ඉන්න! අල්ලගෙන ඉන්න! 625 01:08:45,461 --> 01:08:47,086 - මගේ අත අල්ලගෙන උඩට එන්න! - මාව අත අරින්න එපා! 626 01:08:47,254 --> 01:08:48,963 මගේ අත අල්ලගෙන උඩට එන්න! 627 01:08:49,632 --> 01:08:53,134 මම අල්ලගෙන ඉන්නේ. මම අල්ලගෙන ඉන්නේ. 628 01:09:08,817 --> 01:09:11,486 ලෝරි, නෑ! ලෝරි, නෑ! 629 01:09:18,160 --> 01:09:19,327 මම කියන්නේ ඒක නිකං මනෝලෝකයක ඉන්නවා වගේ. 630 01:09:19,495 --> 01:09:21,829 - මගේ බිරිදට අනුව මනෝ ලෝක මැවෙනවා කියන්නේ දෙවියන්ගේ ක්‍රමයක්... - බලාගෙන! 631 01:09:28,587 --> 01:09:29,629 ලෝරි. 632 01:09:37,054 --> 01:09:38,513 බලාගෙන 633 01:10:05,207 --> 01:10:06,374 ජැනට් මොකක් හරි අවුලක් තියෙනවා. 634 01:10:42,077 --> 01:10:44,370 මොන මගුලක්ද. 635 01:11:37,508 --> 01:11:40,593 අපි මරණයේ රටාව වැරදියට තේරුම් ගත්තානම් මොකද වෙන්නේ? 636 01:11:40,761 --> 01:11:42,220 එහෙනම් අපි මේ වෙනකොටත් මැරිලා. 637 01:11:42,388 --> 01:11:44,555 ඒ උනාට මම දැන් මෙතන ඉන්නවා, චිත්‍රපටියක් බලන්න උත්සාහ කර කර... 638 01:11:44,723 --> 01:11:47,475 ...පිස්සු හැදිච්ච යාලුවෙක් ලගට වෙලා. 639 01:11:58,278 --> 01:12:00,571 දෙවියනේ දෙවියනේ. 640 01:13:50,015 --> 01:13:53,100 හේයි යාලුවා, මේක මෙහෙම තියෙන්න ඕනේ එකක්ද? 641 01:13:54,102 --> 01:13:57,188 - මේක මීට වඩා තදවෙන්න ඕනේ නේද? - ඔව්. 642 01:13:57,356 --> 01:13:59,273 අපි ඒක තද කරන්න කාවහරි දාන්නම්. 643 01:13:59,775 --> 01:14:03,444 - පළමුව ආරක්ෂාව යාලුවා. මාව විශ්වාස කරන්න. - ඔව්. 644 01:14:03,612 --> 01:14:05,530 තව එක අනතුරක් අඩු උනා. 645 01:14:21,255 --> 01:14:23,631 - මින්ට් තේ එක. - ස්තූතියි. 646 01:14:23,799 --> 01:14:26,217 - ඔයාට ලැටේ එකක් - ස්තූතියි. 647 01:14:26,385 --> 01:14:28,469 මට මේ... 648 01:14:29,471 --> 01:14:31,597 මොකක්ද ඔය? 649 01:14:31,765 --> 01:14:35,518 චොකලට්, ක්‍රීම් සහ කැරමල් දාපු යෝධ චොකොචිනෝ එකක්. 650 01:14:35,686 --> 01:14:37,019 දැක්කම අප්පිරිය හිතෙනවා. 651 01:14:37,187 --> 01:14:39,814 ඒක දැක්කත් ඇති ලෙඩ වෙන්න. 652 01:14:39,982 --> 01:14:42,692 මම මොනවා කියන්නද? මේක ලස්සනයි. 653 01:14:45,904 --> 01:14:48,155 මෙලෝ රහක් නම් නෑ. 654 01:14:52,119 --> 01:14:55,371 ඔයා නේද අර සාප්පු සංකීර්ණයේ ගින්න නිව්වේ? 655 01:14:56,415 --> 01:14:58,749 ඔයා ගොඩක් ජීවිත බේරගත්තා. 656 01:14:59,876 --> 01:15:02,086 මම වෙලාවට එතන හිටපු හින්දා හොදයි. 657 01:15:02,254 --> 01:15:06,257 එච්චරයි ඕනේ වෙන්නේ. 658 01:15:10,345 --> 01:15:12,597 ඒ වෙච්ච දේ නම් මාර අමුතුයි . 659 01:15:12,764 --> 01:15:15,349 මගේ රසිකයින්ට මොකුත් කියන්න එපා. 660 01:15:15,517 --> 01:15:17,018 ඔයාගේ බෑග් එක ලස්සනයි. 661 01:15:17,185 --> 01:15:20,104 - ඇත්තට? මම මේ දැනුයි මේක ගත්තේ. - ඇත්තට? කොහෙන්ද? 662 01:15:20,272 --> 01:15:22,982 අලුතෙන් දාපු කඩේකින් බ්‍රෙවිග්ස් එක ලග. 663 01:15:23,150 --> 01:15:25,443 බ්‍රෙවිග්ස් එක? ඔව් අර සාප්පු සංකීර්ණයේ. 664 01:15:25,611 --> 01:15:28,696 ඒ හරියේ තියෙනව පොඩි පොඩි කඩ ගොඩක්... 665 01:15:53,889 --> 01:15:55,890 ඔයා මොකද ඒ ගැන හිතන්නේ? 666 01:15:57,726 --> 01:16:00,227 හේයි පොඩ්ඩක් ඇහැරලා ඉන්නවද? 667 01:16:04,316 --> 01:16:06,734 අපි මොකුත් වෙනස් කරේ නැත්නම් මොකද වෙන්නේ? 668 01:16:07,152 --> 01:16:09,654 - ඔයා මොකක් ගැනද කියන්නේ? - මොකද ඔය කරන්නේ? 669 01:16:09,821 --> 01:16:11,906 අපි දැන් මෙතන ඉන්න එක... 670 01:16:13,075 --> 01:16:14,867 ...මුල ඉදලම වෙන්න තිබුන දෙයක්නම් මොකද වෙන්නේ? 671 01:16:20,000 --> 01:16:48,000 නවතම චිත්‍රපටවල සිංහල උපසිරැසි ලබාගැනීම සදහා "www.sinhalasubtitlez.blogspot.com" වෙබ් අඩවියට පිවිසෙන්න.