1 00:00:00,000 --> 00:00:10,000 {\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 2 00:00:19,400 --> 00:02:20,000 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 3 00:02:41,928 --> 00:02:43,373 වැඩියෙ හිතන්න එපා, බ්‍රෑන්. 4 00:02:45,532 --> 00:02:47,102 අත ලිහිල් කරන්න 5 00:02:55,942 --> 00:02:58,286 ඔය අයගෙන් කවුද අවුරුදු දහයෙදි හොඳ ඉලක්කාරයෙක් වුණේ? 6 00:02:58,345 --> 00:02:59,380 තාත්තා? 7 00:03:08,689 --> 00:03:09,810 ඌව මරන්න බෑ දන්නවද? 8 00:03:10,624 --> 00:03:12,228 ඇයි 9 00:03:14,795 --> 00:03:16,866 දෝණකාකයා ඔයයි. 10 00:03:26,907 --> 00:03:28,011 හෝඩෝර්. 11 00:03:28,575 --> 00:03:29,645 ඔක්කොම හරි, හෝඩෝර්. 12 00:03:29,843 --> 00:03:32,517 හෝඩෝර්. 13 00:03:37,317 --> 00:03:39,888 ආපහු වෘකයට ඇතුල් වුණාද පුංචි උතුමාණෙනි? 14 00:03:39,986 --> 00:03:42,660 නෑ. මේ ඇස් 3ක් තියන දෝණකාකයෙක්. 15 00:03:43,156 --> 00:03:45,158 ඌ ආපහු ඇවිල්ලා. 16 00:03:46,426 --> 00:03:48,269 ඌව මරන්න හැදුවට බැරි වුනා. 17 00:03:48,361 --> 00:03:51,501 - එතන කොල්ලෙක් උනා. - මට අහන්න ඕනා නෑ. 18 00:03:51,598 --> 00:03:53,236 - ඒත් ඔයානේ ඇහුවේ? - මේ තියෙන කරදර ඇති. 19 00:03:53,333 --> 00:03:55,870 ඒකට තව මායාවන් එකතු කරගන්න ඕනා නෑ. 20 00:03:56,837 --> 00:03:59,249 මමත් ඉල්ලල නෙවෙයි අඳුරු මායා හීන දකින්නෙ. 21 00:03:59,439 --> 00:04:00,509 ඒක මම දන්නවා. 22 00:04:03,009 --> 00:04:06,513 අපි යන්න ඕනා. කවුරු පස්සෙන් එනවද කියලා අපි දන්නෙ නෑ. 23 00:04:06,680 --> 00:04:08,091 කවුරුත් දන්නෑ අපි ඉන්නවද කියලවත්. 24 00:04:09,416 --> 00:04:11,191 කවුද ඒක ඔයාට කිව්වෙ? 25 00:04:11,585 --> 00:04:13,587 ඇස් තුනේ දෝණ කාකයද? 26 00:04:13,687 --> 00:04:15,189 - නෑ. - එයාගෙත් හොදක් තියෙනවා එහෙනම්. 27 00:04:18,258 --> 00:04:20,864 මම දන්නෙ නෑ අනික් මිනිස්සු දන්න නොදන්න දේවල් ගැන. 28 00:04:21,561 --> 00:04:23,700 ප්‍රාකාරයට තව ගොඩක් දුරයි කියලනම් දන්නවා. 29 00:04:33,807 --> 00:04:37,721 අම්මා මට කිව්වෙම වෙස්ටරොස් වල ඉන්නෙ බුම්මගත්ත උන් කියලා. 30 00:04:38,879 --> 00:04:42,122 රැවුල් තියෙන බුම්මගත්ත උන්. 31 00:04:42,215 --> 00:04:49,096 ගඳගහන ම්ලේච්ඡයො පටු මුහුදෙන් ඇවිල්ලා අපිව පැහරගෙන යයි කියලා. 32 00:04:49,156 --> 00:04:51,659 එහෙම එකෙක්ව බඳින්න වෙයි කියල හිතුවද? 33 00:04:53,126 --> 00:04:55,572 මම කාවවත් බඳියි කියල හිතුවෙවත් නෑ. 34 00:04:55,729 --> 00:04:57,436 කවදාවත්ම? 35 00:04:58,398 --> 00:05:03,609 බුම්මගත්ත, රැවුල්කාර ගඳගහන ම්ලේච්ඡයන්ගේ රජුව හම්බවෙනකම්ම. 36 00:05:10,076 --> 00:05:11,953 සමාවෙන්න, උතුමාණෙනි. 37 00:05:12,746 --> 00:05:14,089 රැජිණෙනි. 38 00:05:14,181 --> 00:05:15,524 වංශාධිපති බෝල්ටන්. 39 00:05:17,818 --> 00:05:19,593 මම කියන්නද හොඳ ආරංචිය කෝකද කියලා. 40 00:05:22,255 --> 00:05:25,668 රිවරන් හා වින්ටර්ෆෙල් වලින් ආව පණිවිඩ. 41 00:05:31,164 --> 00:05:33,508 අවුරුදු ගානකින් මම එයාව දැක්කෙ නෑ. 42 00:05:35,268 --> 00:05:37,544 අවුරුදු ගාන කීයක්ද කියලවත් මට මතක නෑ. 43 00:05:39,105 --> 00:05:41,176 අපි මළ ගෙදරට යමු. 44 00:05:41,875 --> 00:05:45,823 වංශාධිපති බෝල්ටන් මෙහෙ ඉඳියි අපි එනකම්. 45 00:05:45,946 --> 00:05:49,291 තාත්තව වලලන කොටත් මට කූඩු වෙලා ඉන්න වෙයිද? 46 00:05:55,622 --> 00:05:57,192 තව දෙයක් තියෙනවද? 47 00:05:58,859 --> 00:06:02,136 බෝල්ටන්ගේ අවජාතකයා වින්ටර්ෆෙල් යද්දි අයන් බෝන් උන් ගිහින්. 48 00:06:04,731 --> 00:06:07,974 උන්න හැමෝවම මරලා බලකොටුවට ගිනි තියලා. 49 00:06:10,971 --> 00:06:13,076 බ්‍රෑන්වයි රිකොන්වයි හම්බවෙලා නෑ. 50 00:06:16,977 --> 00:06:17,978 එයාල පැනගන්න ඇති. 51 00:06:19,646 --> 00:06:22,718 නැත්තම් තියොන් ප්‍රාණ ඇපකරුවන් විදියට අයන් දූපත් වලට ගෙනියන්න ඇති. 52 00:06:22,816 --> 00:06:24,887 උන් මොනාවත් ඉල්ලුවද? 53 00:06:26,186 --> 00:06:27,324 නෑ. 54 00:06:27,420 --> 00:06:30,424 තියොන් ගැන කිසිම ආරංචියක් නැද්ද? 55 00:06:51,845 --> 00:06:53,847 මේ කොහෙද? 56 00:07:00,253 --> 00:07:02,358 උඹල කවුද? 57 00:07:08,028 --> 00:07:09,234 මොනාද ඕනා? 58 00:07:09,296 --> 00:07:11,207 මේක කරන්නයි ඕනා. 59 00:07:17,070 --> 00:07:21,310 කිංග්ස් ලෑන්ඩින් වලට කුඹුරු කැලෑ මැදින් යන්න කොච්චර කල් යයිද කියල දන්නවද? 60 00:07:21,408 --> 00:07:23,046 ඔව්. 61 00:07:24,711 --> 00:07:25,985 අපි කොහොමද කාලේ ගෙවාගන්නේ? 62 00:07:26,079 --> 00:07:28,059 අඩියක් ඉස්සරහට තිය තිය. 63 00:07:28,114 --> 00:07:30,060 ගමන එපාවෙයිනේ. 64 00:07:30,116 --> 00:07:31,652 මම ඉන්නෙ ඔහේව කිංග්ස් ලෑන්ඩින් ගෙනිහින්... 65 00:07:31,751 --> 00:07:34,391 ...ඒ වෙනුවට ස්ටාක් ආර්යාවගේ දුවලව අරගෙන එන්න. 66 00:07:34,821 --> 00:07:36,425 එපාවෙන එක අවුලක් නෑ. 67 00:07:36,489 --> 00:07:39,561 ඔයා කොච්චර පක්ෂපාතී සේවකයෙක් වුනත් වැඩක් නෑ. 68 00:07:39,626 --> 00:07:42,402 ...කවුරුත් ආස නෑ විහිලු නොදන්න ගොළුවෙක් එක්ක යන්න. 69 00:07:42,462 --> 00:07:43,839 කිව්වම අහන්න. 70 00:07:43,930 --> 00:07:46,137 මම උපන්දා ඉඳලම මට මිනිස්සු සේවය කරනවා. 71 00:07:46,232 --> 00:07:49,338 ඔයා හිතන්නෙ ස්ටාක් ආර්යාවට ලොකු කොණ්ඩෙ පීරන්නෙ නැති ලෑල්ලක් ඕනා වෙයි කියලද... 72 00:07:49,436 --> 00:07:51,848 ...ජිවිත කාලෙම නැට්ට වගේ පස්සෙන් එන? 73 00:07:52,405 --> 00:07:55,249 සතියක් එකට ගියොත් කඩුව උඩට වැටිල මැරෙන්න කියයි. 74 00:07:55,308 --> 00:07:59,154 ස්ටාක් ආර්යාවට මගේ සේවය අල්ලන්නෙ නැත්තම්... 75 00:07:59,245 --> 00:08:02,522 ...එයා මට කියයි. එයා අවංක කෙනෙක්. 76 00:08:02,615 --> 00:08:04,526 එයාටම තමා හොඳ. 77 00:08:10,924 --> 00:08:12,644 ස්ටාක් ආර්යාවට සේවය කරන්න ආවේ කොහොමද? 78 00:08:12,759 --> 00:08:14,500 අන්න අපිට කතා කරන්න දෙයක් තියෙනවා. 79 00:08:14,594 --> 00:08:16,164 ඔහේට ඒකෙන් වැඩක් නෑ රජුන් නසන්නෝ.. 80 00:08:16,262 --> 00:08:19,004 ලඟකදි වෙන්න ඕනේ. වින්ටර්ෆෙල් වල ඔයා එයා එක්ක උන්නෙ නෑ.. 81 00:08:20,367 --> 00:08:21,539 කොහොමද දන්නේ? 82 00:08:22,135 --> 00:08:24,638 මම වින්ටර්ෆෙල් ගිය හින්දා.. 83 00:08:24,704 --> 00:08:28,345 ඔය ගල් ඔලුව ආරුක්කු වල වදිනවා නොදැක ඉන්න විදියක් නෑ. 84 00:08:28,441 --> 00:08:29,442 යනවා. 85 00:08:35,615 --> 00:08:37,617 - ඔහේ ස්ටැනිස්ගේ පැත්තෙද? - අපොයි නෑ. 86 00:08:38,284 --> 00:08:41,663 අහ් රෙන්ලි. සිරාවට? 87 00:08:41,721 --> 00:08:44,858 කෑම 12 කෑම වේලකට වඩා වෙන වැදගත් දෙයක් පාලනය කරන්න ඌට බෑ. 88 00:08:44,958 --> 00:08:46,631 - කට වහපන්. - ඇයි ඒ? 89 00:08:46,960 --> 00:08:49,964 එයා පොඩි කාලෙ ඉඳන්ම එයා ලඟ පාත උන්නෙ. 90 00:08:50,030 --> 00:08:52,203 ඒ පොඩි මලට ලිස්සල යන්න බෑ. 91 00:08:52,298 --> 00:08:55,211 සේද ඇදූම් ඇඳගෙන දුව දුව උන්නේ. 92 00:08:55,301 --> 00:08:56,746 ඔහේට වඩා හොඳට මම එයාව දන්නවා. 93 00:08:56,836 --> 00:08:58,816 අනික් අය ගානටම මමත් එයාව දන්නවා. 94 00:08:58,872 --> 00:09:02,376 එයාගේ කිංග්ස්ගාර්ඩ් ආරක්ෂකයෙක් විදියට එයා මා ගැන ඕනම දෙයක් ගැන විශ්වාසය තිබ්බා. 95 00:09:02,475 --> 00:09:03,715 එයාට නියම රජෙක් වෙන්න තිබ්බා. 96 00:09:03,810 --> 00:09:05,050 සෑහෙන්න මනාපයි වගේ එයාට. 97 00:09:05,145 --> 00:09:07,716 මගෙ ඇති මනාපයක් නෑ. 98 00:09:07,814 --> 00:09:08,815 දෙයියනේ තිබිලා. 99 00:09:10,316 --> 00:09:13,991 එයාට කවදහරි කිව්වද එහෙම? අපොයි නෑ. 100 00:09:15,155 --> 00:09:17,863 ඔයා රෙන්ලිගෙ ජාතියෙ නෙවෙයි. 101 00:09:17,924 --> 00:09:21,565 එයා ආස බොකුටු කොණ්ඩෙ තියෙන පොඩි කෙල්ලන්ට. ලොරාස් ටයිරෙල් වගේ. 102 00:09:21,661 --> 00:09:23,163 ඔයාව එයාට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. 103 00:09:23,229 --> 00:09:24,902 ඔය අපහාස ගැන මම උනන්දු නෑ. 104 00:09:24,998 --> 00:09:27,239 ඒවා මගේ ගැන වුනොත් ඇරෙන්න. 105 00:09:27,333 --> 00:09:29,404 රෙන්ලි ගැන කියන කතා ඇත්ත. 106 00:09:29,502 --> 00:09:32,415 එයගේ රහස් තමා නරකටම රැකපු රහස් වුනේ. 107 00:09:32,505 --> 00:09:34,280 සිංහාසනය ලිංග වලින් හදල නැති එක අපරාධයක්. 108 00:09:34,374 --> 00:09:35,785 ඒකෙන් නැගිට්ටව ගන්න බැරිවෙයි., 109 00:09:35,909 --> 00:09:37,354 කට වහනවා! 110 00:09:39,345 --> 00:09:43,088 මම එයාට බනින්නෙත් නෑ ඔයාට බනින්නෙත් නෑ. 111 00:09:44,517 --> 00:09:47,464 අපිට බෑ ආදරේ කරන්නෙ කාටද කියන එක තෝරගන්න, 112 00:09:58,031 --> 00:09:59,203 එහෙනම් කොහාටද යන්නේ? 113 00:09:59,299 --> 00:10:00,471 දකුණට. 114 00:10:00,567 --> 00:10:02,638 - ඔයා? - රිවරන් වලට. 115 00:10:02,969 --> 00:10:05,950 කිංග්ස් රෝඩ් එකෙන් ඈත් වෙලා යන්නද හිතන්නේ? 116 00:10:06,039 --> 00:10:07,712 කොහෙ ගියත් ඒකට වැටෙනවා. 117 00:10:07,774 --> 00:10:08,878 දිනන්න අමාරුයි. 118 00:10:08,975 --> 00:10:10,045 නෑ කොහොමත් බෑ. 119 00:10:10,110 --> 00:10:11,817 ඔයාලටනම් අවුලක් නෑ වගේ. 120 00:10:11,911 --> 00:10:15,757 මුකුත් කිව්ව නෙවෙයි ආර්යාවෙනි. මම නම් ඕවට පැටලෙන්නෙ නෑ. 121 00:10:17,784 --> 00:10:19,730 - දෙවි පිහිටයි. - ඔයාටත්. 122 00:10:27,293 --> 00:10:28,465 ඌ දන්නවා මාව. 123 00:10:28,595 --> 00:10:29,801 නෑ. 124 00:10:29,896 --> 00:10:33,935 ඔයා හරි ඇති. ඒත් ඔයා වැරදිනම් එහෙම? එයා කාටහරි කිව්වොත්? 125 00:10:35,935 --> 00:10:38,074 අපි ඒක කරන්නෙ නෑ. 126 00:10:38,471 --> 00:10:40,348 මිනිහා අහිංසකයෙක්. 127 00:10:40,440 --> 00:10:42,943 ස්ටාක් ආර්යාවගේ දුවලට වඩා අහිංසකද? 128 00:10:54,754 --> 00:10:56,825 මෙතන ටිකක් තද කරන්න. 129 00:10:58,158 --> 00:10:59,296 එහෙම හොඳා. 130 00:11:01,094 --> 00:11:02,095 ඔයාගේ ශක්තිමත් පාට පෙන්නනවා. 131 00:11:02,262 --> 00:11:03,263 මල් එපා. 132 00:11:04,664 --> 00:11:06,701 මම කිව්වා මල් එපා කියලා. 133 00:11:08,635 --> 00:11:10,171 මේවා වැරදියි. අනික්වා ගේන්න. 134 00:11:10,270 --> 00:11:12,113 එහෙමයි, උතුමාණෙනි. 135 00:11:13,606 --> 00:11:17,452 මඟුලේ මල් ගහලා රජ්ජුරුවන්ට. 136 00:11:17,610 --> 00:11:21,285 ටයිරෙල් රෝස මල වගේමයි. ඕක දෙන්න මාජරිගේ මඟුල් ඇඳුමට. 137 00:11:22,682 --> 00:11:24,855 ඕනාවටත් වඩා රෙදි තියෙනවා ඔතන. 138 00:11:30,390 --> 00:11:31,960 එයා ගැන මොනාද හිතන්නෙ කියල කියන්න. 139 00:11:32,025 --> 00:11:33,060 කවුරු ගැනද? 140 00:11:33,826 --> 00:11:35,533 මාජරි ගැන. 141 00:11:35,628 --> 00:11:37,301 ගැලපෙනම කෙනා. 142 00:11:37,363 --> 00:11:41,368 ටයිරෙල්ලා අපේ පැත්තෙ ඉන්නකම් අපිට පුලුවන් උතුරේ උන්ව විනාශ කරල දාන්න. 143 00:11:41,534 --> 00:11:46,142 උන්ගෙ ලොක්කන්ව එල්ලලා, මර්මස්ථාන පුච්චලා, කෙත් වතු වලට ලුණු ඉස්සැහැකි. 144 00:11:46,206 --> 00:11:49,710 තව ශතවර්ෂයක් යනකම් මොකෙක්වත් කැරලි ගහන්නෙ නැති වෙන්නම. 145 00:11:51,211 --> 00:11:54,158 හොඳ ගැලපීමක් තමා. ඒත් ඔයාට මොනාද එයා ගැන හිතෙන්නේ? 146 00:11:57,917 --> 00:11:59,919 ඇය ලස්සනයි, බුද්ධිමත්. 147 00:12:00,853 --> 00:12:02,025 ඔව්. 148 00:12:02,088 --> 00:12:05,529 සාමාන්‍ය මිනිස්සු ගැන එයා හිතන එකත් සිත් ගන්නා සුළු දෙයක්. 149 00:12:06,659 --> 00:12:08,036 මට නම් එහෙම නෑ. 150 00:12:10,096 --> 00:12:12,337 මම කිව්වෙ අනතුරට වැටෙන්න... 151 00:12:12,398 --> 00:12:17,177 මේක එපාම කරපු කතාවක් වේගන යන්නේ. 152 00:12:20,673 --> 00:12:24,177 මාජරි ටයිරෙල් හේතුවක් ඇතුවයි කිලුටු උන් ගාවට යන්නෙ. 153 00:12:24,677 --> 00:12:27,624 ගණිකාවක් විදියට අඳින්නෙත් හේතුවක් ඇතිවයි. 154 00:12:27,714 --> 00:12:31,289 ද්‍රෝහියෙක් වගේම සමලිංගික රෙන්ලි බැරැතියන්ව බැන්දෙත් හේතුවක් ඇතුව. 155 00:12:31,384 --> 00:12:34,854 රෙන්ලි බැරැතියන්ව එයා බැන්දේ එයාට එහෙම කරන්න කිව්ව හින්දයි. 156 00:12:35,288 --> 00:12:39,703 මොලේ තියෙන ගෑණු දෙයක් කිව්වහම කරන්නෙ ඒකයි. 157 00:12:42,395 --> 00:12:44,068 ඔයාම පොඩ්ඩක් හිතල බලන්න... 158 00:12:44,197 --> 00:12:45,904 මම කිසි දෙයක් කරන්න ඕනා නෑ. 159 00:12:57,744 --> 00:12:59,121 හොඳයි. 160 00:13:01,381 --> 00:13:02,883 වැඩියෙ හොඳා. 161 00:13:03,583 --> 00:13:05,153 මට තාමත් විශ්වාස නෑ. 162 00:13:05,251 --> 00:13:06,924 එයාට මොනාවත් ඕනා නෑ. 163 00:13:06,986 --> 00:13:10,456 මගේ අම්මට එයා ආදරේ කරපු හින්දයි එයා මා ගැන උනන්දු. 164 00:13:12,558 --> 00:13:15,334 ලස්සන කෙල්ලෙක්ගෙන් එක දෙයයි පිරිමින්ට ඕනා. 165 00:13:17,897 --> 00:13:20,571 ලිට්ල්ෆින්ගර් මට ආදරේ කරන්නෙ නෑ. 166 00:13:22,835 --> 00:13:25,611 ආදරේ නෙවෙයි එයාට ඕනා දේ. 167 00:13:27,407 --> 00:13:28,818 ඒයා නාකියි. 168 00:13:28,908 --> 00:13:30,910 උන් එහෙම දකින් නෑ. 169 00:13:34,681 --> 00:13:37,992 එයා වෙනුවෙන් මොනාවත් කරන්න කිව්වද? 170 00:13:38,084 --> 00:13:40,257 කා ගැන හරි ඔත්තු බලන්න හරි... 171 00:13:40,320 --> 00:13:41,799 නෑ. 172 00:13:47,927 --> 00:13:54,944 ඔයාගෙන් මොනාහරි ඉල්ලුවොත් හරි මොනාහරි කරන හැදුවොත් හරි ඇල්ලුවොත් හරි මට කියන්න. 173 00:13:56,936 --> 00:13:59,212 ඇයි? ඔයා මොනා කරන්නද? 174 00:13:59,305 --> 00:14:00,978 මම එයාව නවත්තනවා. 175 00:14:03,109 --> 00:14:05,111 සර් ලොරාස්ටයිරෙල්, ආර්යාවෙනි. 176 00:14:06,379 --> 00:14:07,449 එයාව එවන්න. 177 00:14:17,056 --> 00:14:18,194 සන්සා ආර්යාවෙනි. 178 00:14:18,291 --> 00:14:19,634 සර් ලෝරස්. 179 00:14:19,692 --> 00:14:24,804 මගේ නංගියි ඔයාට ආරාධනා කරනවා එයයි ආච්චියි එක්ක උද්‍යානයට එන්න කියලා. 180 00:14:25,298 --> 00:14:27,471 මම ඔබව එක්කන් යන්නද? 181 00:14:34,407 --> 00:14:37,388 ඔය දවසින් දවස ලස්සන වෙනවා සන්සා ආර්යාවෙනි. 182 00:14:37,477 --> 00:14:39,548 ඔබ ගොඩක් කරුණාවන්තයි සර් ලෝරස්. 183 00:14:42,181 --> 00:14:44,320 අපි පළවෙනි පාරට හමු වෙච්ච එක අමතක ඇති සමහරවෙලාවට. 184 00:14:46,652 --> 00:14:49,826 දෙවෙනියා පිළිගන්න තිබ්බ තරඟෙදි ඔයා මට දෙයක් දුන්නා. 185 00:14:50,890 --> 00:14:53,894 රෝස මලක්. රතු රෝස මලක්. 186 00:14:53,993 --> 00:14:55,097 දුන්නා නේන්නම්. 187 00:14:58,664 --> 00:15:01,008 ඒක ඔයාගේ පාටමයි. ඔයා ඒක ගත්තා. 188 00:15:01,067 --> 00:15:02,671 ස්තූතියි. 189 00:15:02,735 --> 00:15:04,408 කොච්චර හොඳ කෙනෙක්ද? 190 00:15:04,504 --> 00:15:06,882 මම යන්නම්. 191 00:15:06,939 --> 00:15:08,441 සන්සා ආර්යාවෙනි. 192 00:15:08,541 --> 00:15:10,612 ස්තූතියි, සර් ලෝරස්. 193 00:15:11,177 --> 00:15:13,020 එන්න. 194 00:15:18,785 --> 00:15:23,097 සන්සා ආර්යාවෙනි ඔයාට මගේ ආච්චිව අඳූන්වාදිම මට ගෞරවයක්. 195 00:15:24,357 --> 00:15:26,928 ටයිරෙල් වංශයේ ඔලෙන්නා ආර්යාව. 196 00:15:27,026 --> 00:15:28,937 සිපගන්න දරුවෝ. 197 00:15:29,028 --> 00:15:33,067 මාවයි මගේ මෝඩ කිකිළියෝ රෑනයි බලන්න ආව එක ලොකු දෙයක්. 198 00:15:33,132 --> 00:15:35,271 මට ගොඩක් ගොඩක් කණගාටුයි ඔයාට වෙච්ච දේවලට. 199 00:15:35,368 --> 00:15:38,781 මටත් දුකයි වංශාධිපති රෙන්ලිගේ මරණය ගැන මාජරි ආර්යාවෙනි. 200 00:15:39,272 --> 00:15:40,979 - එයා ගොඩක් නිර්භීතයි. - ඔව්. 201 00:15:41,073 --> 00:15:43,280 ලස්සනයි පිරිසිඳුයි. 202 00:15:43,376 --> 00:15:48,055 හරියට ඇඳුම් අඳින විදියයි හිනාවෙන විදියයි හින්දා එයාට හිතිල රජ කමට සුදුසුයි කියලා. 203 00:15:48,114 --> 00:15:50,060 රෙන්ලි නිර්භීතයි වගේම කරුණාවන්තයි ආච්චියේ. 204 00:15:50,149 --> 00:15:52,060 තාත්තා වගේම ලෝරසුත් එයාට කැමතියි. 205 00:15:52,118 --> 00:15:55,065 ලොරාස් තරුණයි වගේම කෝටුවෙන් ඇනල අශ්වයා පිටේ යන උන්ව වට්ටන්නත් දක්ෂයි. 206 00:15:55,488 --> 00:15:57,832 හැබැයි ඒකෙන් එයා මොලේ තියෙන එකෙක් වෙන්නෙ නෑ. 207 00:15:57,924 --> 00:15:59,801 ඔයාගේ මෝඩ තාත්තත් එහෙම්ම තමා. 208 00:16:00,092 --> 00:16:02,572 ආච්චියේ සන්සා අපි ගැන මොනා හිතයිද? 209 00:16:02,628 --> 00:16:06,599 අපේ අයට මොලේ තියෙනවා කියල හිතයි. අඩුම එකෙක්ට හරි. 210 00:16:06,732 --> 00:16:09,178 ඒක ද්‍රෝහී වීමක්. මම අනතුරු ඇඟෙව්වා. 211 00:16:09,836 --> 00:16:12,407 රොබ්ට්ට පුතාල දෙන්නයි. රෙන්ලි ට අයිය කෙනෙකුත් ඉන්නවා. 212 00:16:12,905 --> 00:16:17,183 එයාට කොහොමද අර කැත යකඩ පුටුවට පොඩි හරි අයිතියක් එන්නේ? 213 00:16:17,276 --> 00:16:20,416 අපිට ඒවලින් අහකට වෙලා ඉන්නයි තිබ්බේ. 214 00:16:20,480 --> 00:16:24,528 ඒත් එලදෙන ගෙන් කිරි දෙව්වට පස්සේ ආපහු ඇතුලට දාන්නයෑ. 215 00:16:24,617 --> 00:16:27,029 දැන් ඉතින් අපි මෙතෙන්ට ආවා. 216 00:16:27,119 --> 00:16:29,156 මොකෝ ඒ ගැන කියන්නෙ, සන්සා? 217 00:16:30,089 --> 00:16:32,262 අපි ලෙමන් කේක් කමුද? 218 00:16:33,092 --> 00:16:34,696 ඒවට තමා මම ආසම. 219 00:16:34,827 --> 00:16:36,431 අපිට ඒක කිව්වා. 220 00:16:36,496 --> 00:16:39,599 අපිට කෑම ටිකක් ගේනවද නැත්තම් හාමතේ මරන්නද යන්නේ? 221 00:16:40,800 --> 00:16:44,270 එන්න සන්සා මා එක්ක. 222 00:16:45,371 --> 00:16:48,784 මේ අනික් උන් තරම් මාව එපාවෙන එකක් නෑ. 223 00:16:50,009 --> 00:16:53,013 මගේ පුතාව ඔයා දන්නවද? 224 00:16:53,112 --> 00:16:55,023 හයිගාඩ්න් වල වංශාධිපතිව? 225 00:16:55,114 --> 00:16:57,185 මට ඒ ගෞරවය ලැබිල නෑ. 226 00:16:57,283 --> 00:16:59,957 එහෙම්ම කියල සතුටක් නෑ. කිව්වට මොකද මහ බතල මෝඩයෙක්. 227 00:17:00,820 --> 00:17:05,462 එයාගේ තාත්තත් මෝඩයෙක් තමා. මගේ මහත්තයා හිටපු වංශාධිපති ලූතර්. 228 00:17:05,525 --> 00:17:08,472 උකුස්සෙක්ව අරන් දඩයමේ යනකොට ඒකා හෙලකින් වැටුනා. 229 00:17:08,895 --> 00:17:14,367 කට්ටිය කියන්නෙ උඩ බලාගෙන උන්නලු අශ්වයා කොහෙටද යන්නෙ කියලා බලන් නැතුව. 230 00:17:14,467 --> 00:17:16,242 දැන් මගේ පුතත් කරන්නෙ ඒකම තමා. 231 00:17:16,335 --> 00:17:19,873 වෙනස මෙදාපාර එයා යන්නෙ අශ්වයෙක් පිටේ නෙවෙයි සිංහයෙක් පිටෙයි. 232 00:17:20,139 --> 00:17:22,551 දැන්... 233 00:17:22,642 --> 00:17:25,316 ...මට ඔයා ඇත්තම කියන්න. 234 00:17:25,411 --> 00:17:28,051 මේ රාජකිය කොළුවා, ජොෆ්‍රි ගැන. 235 00:17:29,315 --> 00:17:31,056 මම...මම... 236 00:17:31,150 --> 00:17:34,324 ඔයා...ඔයා. වෙන කවුරු එයා ගැන හොඳට දන්නවා කියලද? 237 00:17:34,654 --> 00:17:39,899 අපිට එපා කරපු කට කතා ඇහිල තියෙනවා. ඒවා ඇත්තද? 238 00:17:39,992 --> 00:17:44,065 කොල්ල ඔයාට හරියට සැලකුවෙ නැද්ද? ඔයාගේ දිව කපල දැම්මද? 239 00:17:45,331 --> 00:17:51,577 ජොෆ්‍රි රජතුමා ගොඩක් පැහැපත් කඩවසම් කෙනෙක්. 240 00:17:51,671 --> 00:17:53,275 සිංහයෙක් වගේ නිර්භීතයි. 241 00:17:53,372 --> 00:17:56,410 ඔව් ලැනිස්ටර්ලා ඔක්කොම සිංහයෝ. 242 00:17:56,509 --> 00:17:59,251 ටයිරෙල්ලට පඩයක් ගියාම එන්නෙ රෝස මල් සුවඳ. 243 00:18:00,379 --> 00:18:02,359 ඒත් එයා මොන වගේද? මොලේ තියෙනවද? 244 00:18:02,682 --> 00:18:04,684 හොද හදවතක්, මෘදු දෑතක් තියෙනවද? 245 00:18:04,750 --> 00:18:08,220 මම එයාගේ බිරිඳ වෙන්නයි යන්නෙ. ඒක මොනවගේද කියල මට දැනගන්න ඕනා. 246 00:18:16,596 --> 00:18:17,904 චීස් ටිකක් ගේන්න. 247 00:18:17,964 --> 00:18:20,103 කේක් වලට පස්සෙයි චීස් දෙන්නෙ ආර්යාවෙනි. 248 00:18:20,199 --> 00:18:22,543 චීස් දෙන්නෙ මට ඒවා ඕනා වුණාමයි. 249 00:18:22,602 --> 00:18:23,945 දැන් මට ඒවා ඕනා. 250 00:18:28,274 --> 00:18:31,585 ඔයා බයවෙලා නේද ළමයෝ? එහෙම වෙන්න ඕනා නෑ. 251 00:18:32,411 --> 00:18:37,326 මෙතන පිරිමි නෑ. ඇත්ත කියන්න. ඔයාට කිසි දෙයක් වෙන්නෙ නෑ. 252 00:18:38,918 --> 00:18:41,125 මගේ තාත්තා හැම තිස්සෙම ඇත්ත කිව්වේ. 253 00:18:41,220 --> 00:18:46,067 ඔව්, ඒ කීර්තිය එයාට තියෙනවා. උන් එයාව ද්‍රෝහියෙක් කරලා බෙල්ල කපල දැම්මා. 254 00:18:46,125 --> 00:18:47,160 ජොෆ්‍රි. 255 00:18:49,395 --> 00:18:51,136 ජොෆ්‍රි තමා ඒක කලේ. 256 00:18:51,230 --> 00:18:52,903 එයා කරුණාවන්ත වෙනව කියල පොරොන්දු වුණා. 257 00:18:53,065 --> 00:18:54,738 ඊට පස්සෙ තාත්තගෙ බෙල්ල කැපුවා. 258 00:18:54,800 --> 00:18:56,404 කරුණාව ඒක තමා කියල පස්සෙ කිව්වා. 259 00:18:57,003 --> 00:19:00,507 ඊට පස්සෙ මාව බලකොටුවෙ උඩට ගෙනිහින් එයාගේ බෙල්ල පෙන්නුවා. 260 00:19:04,076 --> 00:19:05,077 කියාගෙන යන්න. 261 00:19:07,580 --> 00:19:10,322 මට බෑ. මම කියන්න හැදුවේ... 262 00:19:10,816 --> 00:19:12,625 මගේ තාත්තා ද්‍රෝහියෙක්. 263 00:19:12,685 --> 00:19:14,665 මගේ අයියත් එහෙමයි. මට තියෙන්නෙ ද්‍රෝහී ලේ. 264 00:19:14,787 --> 00:19:16,789 වෙන නම් මුකුත් අහන්න එපා. 265 00:19:16,856 --> 00:19:19,166 මෙයා බය වෙලා ආච්චියේ. බලන්නකෝ. 266 00:19:19,959 --> 00:19:21,666 බය වෙන්න එපා දරුවා. 267 00:19:22,094 --> 00:19:25,098 ඔයාගේ ආත්ම ශක්තියට අපි කවදාවත් ද්‍රෝහි වෙන්නෙ නෑ. මම දිවුරලා කියන්නේ. 268 00:19:28,200 --> 00:19:29,804 ඌ යක්ෂයෙක්. 269 00:19:31,771 --> 00:19:32,772 අහ්. 270 00:19:34,273 --> 00:19:35,308 ඒක නම් දුකක්. 271 00:19:35,374 --> 00:19:37,445 අනේ මඟුල් ගේ නම් නවත්තන්න එපා. 272 00:19:37,510 --> 00:19:43,188 බයවෙන්න එපා. හයිගාඩ්න් වල වංශාධිපති මෝඩයට අනිවාර්යයෙන්ම මාජරීව රැජින කරවන්න ඕනලු. 273 00:19:43,783 --> 00:19:46,992 එහෙම වුණත් අපි ස්තූති වන්ත වෙනවා ඇත්ත කිව්වට. 274 00:19:48,154 --> 00:19:50,293 මෙන්න චීස් එනවා. 275 00:20:05,838 --> 00:20:09,684 අපි ඉන්නෙ යුද්දෙක. මේ ගමන බාධාවක්. 276 00:20:09,742 --> 00:20:12,916 මගේ සීයගේ අවමඟුල බාධාවක් නෙවෙයි. 277 00:20:13,012 --> 00:20:14,252 අපි යන්නෙ රිවරන් වල සටනකටද? 278 00:20:14,380 --> 00:20:15,654 නෑ. 279 00:20:15,748 --> 00:20:18,058 එහෙනම් බාධාවක් තමා. 280 00:20:18,150 --> 00:20:20,994 මගේ එඩ්මුවර්ගේ හමුදාව එතන ඉන්නේ. 281 00:20:21,053 --> 00:20:22,862 අපිට එයාගේ කට්ටියව ඕනා. 282 00:20:22,988 --> 00:20:27,159 එයා උන්ව වදනවනම් ඇරෙන්න වෙනසක් කරන්න තරම් ගානක් එයා ගාව නෑ. 283 00:20:27,827 --> 00:20:29,898 අපේ අරමුණ ගැන තිබ්බ විශ්වාසෙ දැන් නැද්ද? 284 00:20:30,329 --> 00:20:33,503 ඒක පලිගැනීමක් නම් තාමත් මට විශ්වාසයක් තියෙනවා. 285 00:20:33,866 --> 00:20:35,072 ඔයාට තාමත් විශ්වාස නැත්තම්... 286 00:20:35,167 --> 00:20:37,204 ඩෝන් වලට හිම වැටෙනකම්ම මට ඒක විශ්වාස කළහැකි. 287 00:20:38,204 --> 00:20:41,845 එහෙම වුණා කියලා අපේ මිනිස්සු ගාන අඩුඑක වෙනස් වෙන්නෙ නෑ. 288 00:20:43,576 --> 00:20:46,250 අපිට දිනන්න පුලුවන් කියල හිතන් නැද්ද? 289 00:20:46,345 --> 00:20:48,188 මම ඇත්තම කියන්නද, උතුමාණෙනි? 290 00:20:48,247 --> 00:20:51,751 ඔයා ඇත්ත නෙවෙයිද කියන්නෙ වංශාධිපති කාස්ටාක්? 291 00:20:52,051 --> 00:20:56,693 අරයව බැන්ද දා තමා ඔයා මේ සටනෙන් පැරදුනේ. 292 00:21:10,536 --> 00:21:11,776 උතුමියෙනි. 293 00:21:11,904 --> 00:21:13,212 ඔයා ඒකට බයයි. 294 00:21:14,073 --> 00:21:15,381 සතා ඒක දන්නවා. 295 00:21:15,474 --> 00:21:16,782 මම බය නෑ. 296 00:21:27,119 --> 00:21:28,962 මම උදව් කරන්නද ස්ටාක් ආර්යාවෙනි? 297 00:21:29,054 --> 00:21:30,556 එපා. 298 00:21:32,224 --> 00:21:33,225 සමාවෙන්න, මම එහෙම... 299 00:21:33,292 --> 00:21:37,801 ඔයාට උදව් කරන්න බැරි මේවා හදන්න ඕනා අම්ම කෙනෙක්, ළමයින්ව ආරක්ෂා කරවන්න ඕනා හින්දයි. 300 00:21:39,999 --> 00:21:42,138 අම්මා කෙනෙක්ට විතරයි පුලුවන්. 301 00:21:48,741 --> 00:21:49,742 කලිනුත් හදල තියෙනවද? 302 00:21:52,578 --> 00:21:54,251 දෙපාරක්. 303 00:21:55,447 --> 00:21:56,482 ඒවා වැඩ කළාද? 304 00:21:59,251 --> 00:22:01,094 එක්තරා තරමකට. 305 00:22:03,289 --> 00:22:07,032 වැටුන එකෙන් බ්‍රෑන්ව බේරල දෙන්න ඉල්ලුවා. 306 00:22:11,597 --> 00:22:15,670 ඊට අවුරුදු ගානකට කලින් කොල්ලන්ගෙන් එකෙක්ට වසූරිය හැදුන වෙලාවේ. 307 00:22:16,936 --> 00:22:19,974 ආචාරී ලුවින් කිව්වා එලිවෙනකම් ජීවත් වුණොත් බේරෙයි කියලා. 308 00:22:20,840 --> 00:22:24,447 ඒත් ඒක දිග රැයක්. 309 00:22:26,212 --> 00:22:29,523 ඉතින් මම එයා එක්ක කලුවර රෑ තිස්සෙම උන්නා. 310 00:22:30,616 --> 00:22:34,063 පොඩි කඩින් කඩ ඇහුන හුස්ම ගන්න සද්ද අහගෙන. 311 00:22:34,153 --> 00:22:36,963 කැස්ස, ඉකි බිඳිල්ල. 312 00:22:37,056 --> 00:22:38,729 කොයි ළමයද? 313 00:22:39,992 --> 00:22:41,869 ජොන් ස්නෝව්. 314 00:22:44,730 --> 00:22:50,203 මගේ මහත්තයා යුද්දෙ ඉවර වෙලා ළමයව අරන් එද්දි මට මූණ දිහා බලන්න බැරිවුනා. 315 00:22:50,302 --> 00:22:54,576 ඒ දුඹුරු පාට අමුත්තෙක්ගේ ඇස් දෙක මා දිහා බලනවා දකින්න ඕනා වුණේ නෑ. 316 00:22:55,307 --> 00:23:00,484 ඉතින් මම දෙවියන්ගෙන් ඉල්ලුවා එයාව මරල දාන්න කියලා. 317 00:23:02,915 --> 00:23:04,223 එයාට ලෙඩෙ හැදුනා. 318 00:23:07,686 --> 00:23:11,828 මම දැනගත්තා මම තමා ඉන්න මුස්පේන්තුම ගෑණි කියලා. 319 00:23:13,659 --> 00:23:15,696 මිනීමරුවෙක්. 320 00:23:17,229 --> 00:23:22,406 මම ශාප කළා මේ අසරණ අහිංසක දරුවව භයානක මරණයකට. 321 00:23:22,501 --> 00:23:24,674 ඒ ඔක්කොම එයාගේ අම්මට තිබ්බ ඊරිසියාව හින්දයි. 322 00:23:25,838 --> 00:23:28,284 එයා දන්නෙවත් නැති කෙනෙක්. 323 00:23:28,741 --> 00:23:31,517 ඉතින් මම සත් දෙවියන්ගෙන් ඉල්ලුවා... 324 00:23:32,344 --> 00:23:34,950 ...ළමයව බේරගන්න කියලා. 325 00:23:35,047 --> 00:23:39,723 එයාට ඉන්න දෙන්න මම එයාට ආදරේ කරන්නම් කියලා. 326 00:23:39,785 --> 00:23:42,732 මම එයාට අම්මා කෙනෙක් වෙන්නම්. 327 00:23:42,788 --> 00:23:46,600 මම මහත්තයෙන් වැදල ඉල්ලුවා එයාට හරි නමක් දෙන්න කියලා. 328 00:23:46,692 --> 00:23:51,038 එයාට ස්ටාක් නම දාල අපේ කෙනෙක් කරවලා ඉවරයක් කරන්න කියලා. 329 00:23:51,096 --> 00:23:55,374 එයා මැරුන් නෑ. 330 00:23:58,137 --> 00:24:00,378 මට පොරොන්දුව රකින්න බැරිවුණා. 331 00:24:05,044 --> 00:24:07,888 ඊට පස්සෙ වෙච්ච හැම දෙයක්ම.... 332 00:24:09,481 --> 00:24:12,758 ...මගේ පවුලට වෙච්ච මේ භයානක දේවල් වුනේ... 333 00:24:15,054 --> 00:24:18,900 ...මට අම්මා කෙනෙක් නැති ළමයෙක්ට ආදරේ කරගන්න බැරි වුණ හින්දයි. 334 00:24:29,268 --> 00:24:31,908 හාෆ් හෑන්ඩ්ව මරන්න අමාරු වුණාද? 335 00:24:34,239 --> 00:24:35,650 ඔව්. 336 00:24:35,741 --> 00:24:37,846 එයාට කැමැත්තෙන්ද උන්නේ? 337 00:24:38,510 --> 00:24:40,490 මම උඹට කැමතියි, ඒත් උඹ අපිව රවට්ටන්න ආවොත්... 338 00:24:40,612 --> 00:24:42,614 .... උඹව මරන එක මට මහ දෙයක් නෙවෙයි. 339 00:24:42,681 --> 00:24:46,288 වනචාරී ලේ මගේ ඇඟේ තියෙනවා. මේ මගේ මිනිස්සු. 340 00:24:46,352 --> 00:24:47,592 මට තේරෙනවා. 341 00:24:47,653 --> 00:24:50,827 කොහොමද තේරෙන්නේ? 342 00:24:50,923 --> 00:24:52,869 ඔයාට ඔයාගේ අයව ආරක්ෂා කරගන්න ඕනා. 343 00:24:53,659 --> 00:24:55,969 දන්නවද කල්ලි 90 ක් එකතු කරගන්න මොනා කරන්න වුණාද කියලා? 344 00:24:56,028 --> 00:25:00,807 එක අපාහාසයක් ඇති බාගෙකට අනික් බාගේ කපල කොටල ඉවරයක් කරන්න. 345 00:25:00,866 --> 00:25:04,507 මගේ හමුදාවෙ වෙනස් භාෂා හතක් කතා කරන මිනිස්සු ඉන්නේ. 346 00:25:04,770 --> 00:25:08,513 තෙන්ස්ලා හෝන් ෆුට්ලා එක්ක තරහයි. හෝන් ෆුට්ස්ලා අයිස් ගඟේ උන් එක්ක තරහයි. 347 00:25:09,141 --> 00:25:11,348 හැමෝම තරහයි ගුහා මිනිස්සු එක්ක. 348 00:25:11,443 --> 00:25:19,226 ඔහේ දන්නවද හඳට වඳින උනුයි, ම්ලේච්ඡයොයි, යෝදයනුයි එකම හමුදාවක යන්න කැමති කරගත්තෙ කොහොමද කියලා? 349 00:25:19,318 --> 00:25:20,353 නෑ. 350 00:25:20,953 --> 00:25:25,561 මම කිව්වා අපි දකුණට නොගියොත් ඔක්කොම මැරිල යයි කියලා. 351 00:25:25,657 --> 00:25:27,295 මොකද ඒක තමා ඇත්ත. 352 00:25:39,238 --> 00:25:40,308 තව වැඩි කල් යන එකක් නෑ. 353 00:25:52,484 --> 00:25:54,896 මෙයාට මක් වෙලාද? 354 00:25:54,987 --> 00:25:56,728 මිනිහා වෝග් කෙනෙක්. 355 00:25:57,089 --> 00:25:59,660 මෙයාට පුලුවන් සතෙක්ගේ මනසට ඇතුල් වෙලා උගෙ ඇස් වලින් දකින්න. 356 00:26:00,092 --> 00:26:01,332 එයා අපිට ඔත්තු බලල දෙනවා. 357 00:26:01,660 --> 00:26:03,901 කලින් මෙහෙම එකෙක්ව දැකලම නැද්ද? 358 00:26:13,872 --> 00:26:15,180 ඔරෙල්. 359 00:26:24,950 --> 00:26:27,430 මෙදාපාර කොහාටද ගියේ? 360 00:26:32,691 --> 00:26:34,932 පළමු මිනිසුන්ගේ මුෂ්ටියට. 361 00:26:35,027 --> 00:26:37,234 මොනාද දැක්කේ? 362 00:26:41,533 --> 00:26:43,535 මැරුනු කපුටෝ. 363 00:26:53,445 --> 00:26:56,892 මොකෝ බතලයෝ. අඬන්නෙ සිත හින්දද? 364 00:26:59,618 --> 00:27:03,498 සහෝදරයෝ 200 මැරුණා මළ හමුදාවෙන්. 365 00:27:03,589 --> 00:27:05,967 තමුසෙ තාමත් ඉන්නවා. 366 00:27:06,058 --> 00:27:08,629 නාහෙන් අඬ අඬා. 367 00:27:08,727 --> 00:27:10,798 ඒක සාධරනයිද? 368 00:27:12,164 --> 00:27:17,170 උඹ හැංගිලා ඉන්න වෙලාවෙ මම දැක්කා උන්ව කෑලි වලට කැඩෙන හැටි. 369 00:27:17,836 --> 00:27:20,510 පොඩ්ඩක් ඉඳගෙන මහන්සි ඇරපන්. 370 00:27:22,174 --> 00:27:24,415 නේක ඕනා කියලා උඹ දන්නවා. 371 00:27:48,700 --> 00:27:49,974 නැඟිටපන් සෑම්. 372 00:27:50,035 --> 00:27:51,275 බෑ. 373 00:27:51,370 --> 00:27:52,610 නැඟිටපන්. 374 00:27:52,771 --> 00:27:54,307 මට බෑ. 375 00:27:54,373 --> 00:27:56,683 නැවතුනොත් මැරෙනවා. 376 00:27:56,775 --> 00:28:00,518 උඹට නම් නැවතුන් නැතත් මැරෙන ගානයි. 377 00:28:00,612 --> 00:28:01,955 තොපිට වැඩක් නෑ. 378 00:28:02,114 --> 00:28:03,457 අපිට වැඩක් තියෙනවා. 379 00:28:03,515 --> 00:28:05,859 මාව දාල ගියා උඹලා. 380 00:28:06,618 --> 00:28:09,121 ධවල ඇවිදින්නන් ආව වෙලාවේ මාව දාල ගියා. 381 00:28:09,188 --> 00:28:13,967 හැබෑව, අපි දාල ගියා. උඹ මහතයි ගමන හෙමින්. 382 00:28:14,026 --> 00:28:16,199 අපිට මැරෙන්න ඕන වුණේ නෑ. 383 00:28:18,363 --> 00:28:19,364 උදව් කරහන් නැගිට්ටවන්න. 384 00:28:21,466 --> 00:28:23,070 බතලයට ඇති වෙලා වගේ. 385 00:28:23,168 --> 00:28:24,374 උදව් කරහන්. 386 00:28:24,503 --> 00:28:25,709 මූ හින්දා අපිත් පරක්කු වෙනවා. 387 00:28:25,804 --> 00:28:27,511 නැඟිට්ටවපන්! 388 00:28:27,639 --> 00:28:29,380 මොකට? අපේ අනික් උන්ටත් මැරුම් කන්න? 389 00:28:31,843 --> 00:28:34,255 මූ නැත්තම් අපිට වේගයෙන් ගියහැකි. 390 00:28:34,346 --> 00:28:37,350 මොකෝ මේ? නැඟිටපන්, ටාලි. 391 00:28:39,351 --> 00:28:40,659 මේකා හොඳින්ද? 392 00:28:40,719 --> 00:28:41,823 ඒ වගේ. 393 00:28:41,887 --> 00:28:44,493 - මූ නැතුව අපිට හොඳට ගියහැකි. - ඔය ඇති. 394 00:28:45,490 --> 00:28:49,336 ටාලි, මම උඹට මැරෙන්න තහනම් කරනවා. 395 00:28:50,262 --> 00:28:52,264 ඇහුනද කිව්ව එක? 396 00:28:52,364 --> 00:28:54,435 මොකටද අපි... 397 00:28:54,566 --> 00:28:56,671 රාස්ට් උඹ මෙයා ගැන වගකියන්න ඕනා. 398 00:28:57,569 --> 00:28:59,173 මම මොනද කරන්න ඕනා? 399 00:28:59,238 --> 00:29:01,411 පණ පිටින් ගෙනියන්න වගබලාගන්න ඕනා. 400 00:29:01,506 --> 00:29:04,180 එහෙම නොවුනොත් උඹටත් වෙන්නෙ ඒකම තමා. 401 00:29:04,743 --> 00:29:06,689 යමු! 402 00:29:12,851 --> 00:29:17,027 උඹ වෙනුවෙන් මම නම් මැරුම් කන්නෙ නෑ බතලයෝ. 403 00:29:42,281 --> 00:29:44,056 කෝ රිකොනුයි හෝඩෝරුයි? 404 00:29:44,149 --> 00:29:45,890 කෑම හොයන්න ගියා. 405 00:29:50,155 --> 00:29:51,998 කවුද ඉන්නේ? 406 00:30:41,506 --> 00:30:45,818 මැරෙන්න ඔනා නම් ඇරෙන්න හෙල්ලෙන්න එපා. 407 00:30:45,877 --> 00:30:47,185 මම නිරායුධයි. 408 00:30:47,612 --> 00:30:50,559 මෝඩ සැලැස්මක්. 409 00:30:50,649 --> 00:30:52,649 අක්කා තමා ආයුධ අරන් එන්නේ. 410 00:30:54,386 --> 00:30:55,956 මමයි ඒකට දක්ෂ. 411 00:30:57,622 --> 00:30:59,533 ඕක බිම දානවා. 412 00:31:01,893 --> 00:31:03,463 දාපන්. 413 00:31:06,998 --> 00:31:10,502 මාව මැරුවොත් අර වෘකයා උඹලව කීතු කරයි. 414 00:31:16,675 --> 00:31:18,586 ඔයා වෙන්න ඇති සමර් කියන්නේ. 415 00:31:42,401 --> 00:31:47,851 මමයි ජෝජන් රීඩ්. මේ මගේ අක්කා මීරා. 416 00:31:52,377 --> 00:31:54,097 ඔයාව හොයාගෙන අපි ගොඩක් දුර ආවා බ්‍රැන්ඩන්. 417 00:31:56,114 --> 00:31:58,560 තව ගොඩක් දුර යන්නත් තියෙනවා. 418 00:32:02,254 --> 00:32:04,700 මම මේ තේරුම් ගන්නයි හදන්නේ. 419 00:32:04,756 --> 00:32:06,633 පොඩ්ඩක් කට වහන් ඉන්නවද? 420 00:32:06,758 --> 00:32:08,635 ජැකන් හෙගාර් ඔයාට තුන් දෙනෙක්ව නම් කරන්න කිව්වා මරල දාන්න. 421 00:32:08,727 --> 00:32:09,933 මම අහගෙන නෙවෙයි ඉන්නේ. 422 00:32:10,061 --> 00:32:11,267 ඒත් මට කියන්නකෝ. 423 00:32:11,363 --> 00:32:14,776 ඔයා කියන තුන්දෙනෙක්ව මරල දාන්නම් කිව්වා. 424 00:32:14,866 --> 00:32:17,403 ඔයාට තිබ්බෙ නම් ටික කියන්න විතරයි. 425 00:32:17,469 --> 00:32:18,470 ඔයාට ජොෆ්‍රිව තෝරගන්න තිබ්බා.. 426 00:32:18,570 --> 00:32:19,571 කට වහනවා. 427 00:32:19,638 --> 00:32:21,311 ටයිවින් ලැනිස්ටර්ව තෝරගන්න තිබ්බා. 428 00:32:21,406 --> 00:32:24,285 ජැකෙන් අපිව හැරන්හෙල් වලින් බේරුවා. ඇයි ඔයාල දැන් බනින්නේ? 429 00:32:24,376 --> 00:32:26,253 ඒත් ඔයාට යුද්දෙ නවත්තන්න තිබ්බා. 430 00:32:27,145 --> 00:32:28,146 කොහාටද අපි යන්නේ? 431 00:32:28,280 --> 00:32:29,281 උතුරට. 432 00:32:29,381 --> 00:32:31,987 උතුරට නම් යන්නේ මේ වෙද්දි රතු දෙබල ගඟ හරියට එන්න ඕනා. 433 00:32:32,083 --> 00:32:33,221 අපි ඒක පහු කළාද දන්නෙ නෑ. 434 00:32:34,453 --> 00:32:37,957 ඒක අඩි 100 ක් පළලයි. අපි කොහොමද නොදැක පහු කරන්නේ? 435 00:32:39,257 --> 00:32:42,136 අපිට ඒක හම්බවුණානම් ඒක දිගේ රිවරන් යන්න තිබ්බා. 436 00:32:42,227 --> 00:32:46,107 මගේ අම්මා ඉපදුනෙ එහෙ. මගේ සීයා වංශවතෙක්. එයා අපිව බලාගනී. 437 00:32:49,768 --> 00:32:51,805 - සංගීතකාරයෙක් වෙන්න ඇති. - කට වහනවා. 438 00:32:55,740 --> 00:32:57,742 උන් ගාව සල්ලි තියෙනවා සමහර වෙලාවට. 439 00:32:57,809 --> 00:33:00,756 ඌව අල්ලගෙන ගැටගහල සල්ලි ටික ගත්තනම් කෑම ටිකක් ගන්න තිබ්බා. 440 00:33:22,300 --> 00:33:26,771 කවුද අතන පිටිපස්සේ ඇත්තේ? සිංහයෙක්? වෘකයෙක්? 441 00:33:27,639 --> 00:33:30,119 පොඩි පැටියෙක් වගේ. 442 00:33:30,175 --> 00:33:32,052 - තව දෙක තුනක් විදින්න. - එපා. 443 00:33:44,723 --> 00:33:46,669 කඩුව බිම දාහන් කෙල්ලේ. 444 00:33:47,626 --> 00:33:51,540 දිගටම සිංදු කිය කිය යනවල. අපිට ඉන්නෙ කොහෙද කියල දැනගන්න. 445 00:33:52,297 --> 00:33:54,504 අපිට පාඩුවෙ ඉන්න දුන්නොත් මම උඹලව මරන්නෙ නෑ. 446 00:33:58,470 --> 00:33:59,471 කරුණාවක්. 447 00:33:59,638 --> 00:34:00,678 තමුසේ භයානක කෙනෙක්. 448 00:34:02,474 --> 00:34:04,647 මම ආසයි භයානක අයට. 449 00:34:07,512 --> 00:34:09,822 ඇයි ඔයාගේ යාලුවො ඔච්චර ලැජ්ජ වෙන්නේ? 450 00:34:11,550 --> 00:34:12,585 මොන යාලුවොද? 451 00:34:13,151 --> 00:34:15,825 වමට වෙන්න ඉන්න මහත එකයි, ඒ එක්ක ඉන්න එකයි. 452 00:34:37,342 --> 00:34:42,189 පොඩි උන් තුන් දෙනෙක් බලකොටුවක හදපු කඩුත් අරන් පැනල යනවා. 453 00:34:42,247 --> 00:34:44,090 හැරන්හෙල් වලින්ද පැනගත්තෙ? 454 00:34:44,182 --> 00:34:45,354 ඔහේ කවුද? 455 00:34:45,450 --> 00:34:46,588 මියර් හී තෝරොස්. 456 00:34:46,952 --> 00:34:48,625 දුන්න තියන් ඉන්නේ ඇන්ගයි. 457 00:34:48,720 --> 00:34:50,256 නෑ කා වෙනුවෙන්ද ඔහේලා සටන් කරන්නේ? 458 00:34:50,388 --> 00:34:51,989 ධජ නැති සහෝදරත්වය වෙනුවෙන්. 459 00:34:54,225 --> 00:34:55,363 දැන් කියපල්ලා. 460 00:34:56,928 --> 00:35:01,877 මට දැනගන්න ඕනා කොල්ලො දෙන්නෙකුයි ගොඩක් භයානක කෙල්ලෙකුයි කොහොමද හැරන්හෙල් වලින් පැනගත්තේ කියලා. 461 00:35:01,933 --> 00:35:04,914 මම නම් යන්නෙ නෑ උන් එක්ක. සහෝදරත්වය? 462 00:35:04,970 --> 00:35:07,416 උන්ව තමා මවුන්ටන් හොයන්නෙත්. 463 00:35:07,472 --> 00:35:09,281 උන් අපිව ආපහු අහුකරල දෙයි. 464 00:35:09,407 --> 00:35:11,250 අපෙන් නම් බයවෙන්න දෙයක් නෑ. 465 00:35:11,309 --> 00:35:14,051 වෙස්ටරොස් වල ලොක්කන්ට ගම් පුච්චන්න ඕනා වෙලා. 466 00:35:14,112 --> 00:35:16,114 ඒවා බේරගන්නයි අපි හදන්නේ. 467 00:35:16,214 --> 00:35:19,388 යමු අපි කකා කතා කරමු. 468 00:35:20,385 --> 00:35:22,387 ඊට පස්සෙ කැමති තැනක යනවලා. 469 00:35:30,228 --> 00:35:31,798 මේකයි වැඩේ මහත එකෝ. 470 00:35:35,333 --> 00:35:39,179 මගේ කතාව ඉවර වෙද්දි ඔය ඊතලේ උඹේ ඔලුවට පාත් වෙනවා. 471 00:35:39,904 --> 00:35:42,976 ඉතින් මම කියන්නෙ එහාට වුනොත් හොඳා, මොකද මම කතා කරල ඉවරයි. 472 00:35:58,423 --> 00:36:01,768 රටෙන් බාගයක් හාමතේ. බලහන්කො මූ දිහා. 473 00:36:01,826 --> 00:36:05,035 සමහර විට මූ හින්දා වෙන්න ඇති රටෙන් බාගයක් හාමතේ ඉන්නේ. 474 00:36:13,772 --> 00:36:15,945 මගේ සිංහයා. 475 00:36:16,341 --> 00:36:18,218 අපි මේ ගැන කතා කළා. 476 00:36:19,711 --> 00:36:22,385 ඔයාට මෙහට එන්න බෑ. 477 00:36:25,550 --> 00:36:28,156 ඒත් ඔයා කිව්වනේ ඕනම ප්‍රශ්නෙකදි එන්න කියලා. 478 00:36:28,553 --> 00:36:29,964 කවුරුහරි දැක්කද? 479 00:36:30,455 --> 00:36:32,298 - නෑ. - විශ්වාසයිද? 480 00:36:32,357 --> 00:36:34,633 මගේ තාත්තා කිව්වොත් කිව්වා. 481 00:36:34,993 --> 00:36:37,974 ඔයාව මරන එක එයාගේ සතියෙ ඉහලම වැඩේ වෙයි. 482 00:36:38,029 --> 00:36:39,872 ඔයාට හරියටම සහතික කරල දැනගන්න වෙනවා. 483 00:36:44,002 --> 00:36:47,643 හරි මොකක්ද අවුල? 484 00:36:49,374 --> 00:36:51,581 මම වදවෙන්නෙ සන්සා ගැනයි. 485 00:36:51,676 --> 00:36:54,350 වංශාධිපති බේලිෂ් එක්ක එයා කතා කරනකොට... 486 00:36:54,479 --> 00:36:57,153 ...එයාගේ යාලුවා එයා ගැන අනතුරු ඇඟෙව්වා. 487 00:36:57,215 --> 00:36:59,161 බේලිෂ්ට යාලුවො නෑ. 488 00:37:00,552 --> 00:37:01,929 මම දන්නෙ නෑ ඇයගේ නම. 489 00:37:02,020 --> 00:37:03,499 රොස්ද? රතු කොණ්ඩේ කෙල්ලද? 490 00:37:03,588 --> 00:37:05,067 කොහොමද ඔයා එයාව දන්නෙ? 491 00:37:05,156 --> 00:37:06,999 මම පුලුවන් තරම් මිනිස්සුන්ව අඳූනගන්නයි බලන්නේ. 492 00:37:07,092 --> 00:37:09,003 කවුද දන්නෙ කාව ඕනා වෙයිද කියලා. 493 00:37:09,728 --> 00:37:10,900 ඒකි ගණිකාවක්. 494 00:37:10,995 --> 00:37:13,839 අපි ඕවා ගැන විනිශ්චය කරන්න හොඳ නෑ. 495 00:37:13,898 --> 00:37:15,241 තමුසේ ඒකි එක්ක හැමිනිලා. 496 00:37:15,366 --> 00:37:16,743 අයියෝ. 497 00:37:18,236 --> 00:37:19,840 හරි එක පාරක්. 498 00:37:22,540 --> 00:37:23,541 දෙපාරක්. 499 00:37:25,110 --> 00:37:30,526 ඒත් ඔයාව හම්බවුණාට පස්සෙ මම වෙන කා එක්කවත් ඉඳල නෑ. 500 00:37:32,684 --> 00:37:35,255 එයා හොඳද? එයාට ආසද ඔයා? 501 00:37:35,353 --> 00:37:37,424 ඔයාට තරමට නම් නෑ. 502 00:37:37,555 --> 00:37:39,694 නැත්ත මේ වෙද්දි මට වද දෙන්නෙ එයා වෙන්න එපැයි. 503 00:37:43,428 --> 00:37:45,874 ඇය මොනාද ලිට්ල්ෆින්ගර් ගැන කිව්වේ? 504 00:37:48,533 --> 00:37:50,069 සන්සා එයාව විශ්වාස නොකර ඉන්න තරමට හොදා කිව්වා. 505 00:37:51,202 --> 00:37:54,240 ලිට්ල්ෆින්ගර්ව විශ්වාස කරන මෝඩයෙක් ගමකවත් ඉන්නවද? 506 00:37:57,642 --> 00:37:59,383 අපිට එයාව බලාගන්න වෙනවා. 507 00:37:59,444 --> 00:38:00,650 අපිට බෑ. 508 00:38:01,146 --> 00:38:05,993 ලැනිස්ටර්ලා එයාව අත ඇරල දැම්මට තවත් ගැලපෙන තව ගොඩ දෙනෙක් ඇති. 509 00:38:06,084 --> 00:38:09,395 පරණම නමක් එක්ක ලොකු ලස්සනක්. 510 00:38:09,454 --> 00:38:12,128 ලොකු ලස්සනක්? ඒකත් එහෙමද? 511 00:38:12,223 --> 00:38:15,636 ඔව් එයා සෑහෙන්න ලස්සනයි. 512 00:38:15,727 --> 00:38:19,607 අනික් අයට එයාගේ මූණ දකින්න ආස එකක්. 513 00:38:19,898 --> 00:38:21,741 සමාන්‍ය මිනිස්සුන්ට.. 514 00:38:21,800 --> 00:38:23,438 ඒත් මට නම් නෙවෙයි. 515 00:38:24,469 --> 00:38:27,006 මම ආස ඔයාටයි. 516 00:38:27,105 --> 00:38:29,415 අපතයා. එයාවත් ඕනද? 517 00:38:29,474 --> 00:38:31,078 මේ පොඩි එකාව? 518 00:38:31,242 --> 00:38:32,846 මට එයා ගැන කතා කරන්නවත් ඕනා නෑ. 519 00:38:32,944 --> 00:38:34,184 ඒත් ඔයා කතා කරනවා. 520 00:38:34,312 --> 00:38:35,586 ඔයයි ඒ ගැන කතා කරවන්නේ. 521 00:38:35,647 --> 00:38:40,189 මම නෙවෙයි ඔය කටට වචන දෙන්නේ. 522 00:38:40,285 --> 00:38:44,358 මේක මහ කෲර අසාධාරණ කතාවක්. 523 00:38:45,089 --> 00:38:48,366 කෲර කම. ශේ මට කෲර වුණා. 524 00:38:50,528 --> 00:38:52,439 ඔව්. 525 00:39:01,773 --> 00:39:03,980 තමුසෙ හිතන්නෙ මම කෘරයි කියලද? 526 00:39:05,109 --> 00:39:06,679 ඔයා නැවැත්තුවොත් තමා. 527 00:39:08,880 --> 00:39:11,360 ඒත් ආපහු මෙහාට නම් එන්න එපා. 528 00:39:14,485 --> 00:39:16,658 ඇහුනද? 529 00:39:18,489 --> 00:39:22,335 ඔයා ඇවිල්ලා ඉන්නෙ භයානක මිනිස්සු පිරිනු භයානක තැනකට. 530 00:39:25,697 --> 00:39:28,075 භයානක මිනිස්සු. 531 00:39:38,309 --> 00:39:39,754 ටයිරෙල් ආර්යාව, රජ තුමෙනි. 532 00:39:39,878 --> 00:39:41,380 එන්න දෙන්න. 533 00:39:56,494 --> 00:39:58,565 මාව හම්බ වෙන්න ඕනා කිව්වද උතුමාණෙනි? 534 00:39:58,663 --> 00:40:00,336 මම දඩයමේ යන්නයි යන්නේ. 535 00:40:00,398 --> 00:40:04,710 යන්න කලින් ඔයාට ඕනා කරන හැම දෙයක්ම හම්බවෙලාද කියල දැනගන්නයි ඕනා. 536 00:40:04,836 --> 00:40:06,679 ඔබතුමා ගොඩක් හිතලා, උතුමාණෙනි. 537 00:40:06,771 --> 00:40:08,580 මට ඕනා කරන හැම දෙයක්ම තියෙනවා. 538 00:40:08,673 --> 00:40:10,016 හොඳයි, හොඳයි. 539 00:40:10,541 --> 00:40:12,885 අගනුවර ජීවිතේ කොහොමද? 540 00:40:13,011 --> 00:40:15,355 සෑහෙන්න වෙනස් රෙන්ලිගේ කඳවුර එක්ක බලද්දිනම්. 541 00:40:15,513 --> 00:40:17,220 සාදරයෙන් පිළිගන්න එකක්. 542 00:40:17,282 --> 00:40:21,526 හමුදා කඳවුරක් කාන්තාවකට ගැලපෙන්නෙ නෑ. 543 00:40:22,020 --> 00:40:24,227 ද්‍රෝහියෙක් එක්ක ඉන්න එක? 544 00:40:26,958 --> 00:40:28,960 ඒක ආර්යාවකට ගැලපෙන තැනක්ද? 545 00:40:30,028 --> 00:40:31,371 උතුමාණෙනි, 546 00:40:33,197 --> 00:40:36,371 මම බිරිඳක් විදියට හැසිරෙන්න බැලුවා විතරයි. 547 00:40:36,434 --> 00:40:39,574 මේ ද්‍රෝහිය එක්ක කරන්න තිබ්බ රාජකාරිය මොකක්ද ඔයාට? 548 00:40:39,904 --> 00:40:43,784 ඕනම බිරිඳක් ඕනම ස්වාමි පුරුෂයෙක්ට තියෙන රාජකාරිය. ළමයි හදල දෙන එක. 549 00:40:43,875 --> 00:40:45,786 ඔයාට ඒක කරගන්න බැරිවුනා. 550 00:40:46,411 --> 00:40:48,288 - ඇයි ඒ? - මම... 551 00:40:51,382 --> 00:40:53,419 මම මැරුන අය ගැන වැරදි කියන්නෙ නෑ. 552 00:40:53,985 --> 00:40:58,732 ඔයා හිතන්නෙ හදවතට කඩුවක් බැහපු හින්දා ද්‍රොහියෙක් ගැන හොඳ කියන්න ඕනා කියලද? 553 00:40:58,790 --> 00:41:03,637 නෑ සමාවෙන්න.. 554 00:41:03,728 --> 00:41:07,073 දේශපාලන සූක්ෂමතාම මට හරියට තේරෙන්නෙ නෑ. 555 00:41:07,131 --> 00:41:08,804 රෙන්ලි... 556 00:41:11,569 --> 00:41:16,143 මම හිතන් නෑ එයා කාන්තාවන්ට ආස වුණා කියලා. 557 00:41:18,142 --> 00:41:19,485 ඇයි එහෙම කියන්නේ? 558 00:41:21,746 --> 00:41:25,592 එයත් එකක් මට ළමයෙක් හදන්න ඕනා වුණාම, එයා... 559 00:41:28,086 --> 00:41:30,828 එයාට ගොඩක් නිදහසට කාරණා තිබ්බා. රෑ වෙන කම් තිබ්බ යුද සාකච්ඡා. 560 00:41:32,256 --> 00:41:34,361 කවදාවත් උත්සහ කරල බලන්න ඕනා වුණේ නෑ. 561 00:41:35,593 --> 00:41:38,472 එක හවසක ඇරෙන්න. 562 00:41:38,529 --> 00:41:43,376 එක දවසක ගොඩක් වෙරි වෙලා එයා එක දෙයක් යෝජනා කළා. 563 00:41:47,105 --> 00:41:49,711 ගොඩක් වේදනාත්මක දෙයක්. 564 00:41:49,841 --> 00:41:52,481 ඒකෙන් කොහොමත් ළමයෙක් හැදෙන්නෙනම් නෑ. 565 00:41:54,879 --> 00:41:56,449 සමහරවිට වරද මගේ වෙන්න ඇති. 566 00:41:56,514 --> 00:42:01,122 නෑ ඌ කොහොමත් සමලිංගිකයෙක් කියල ප්‍රසිද්ධයි. 567 00:42:02,620 --> 00:42:04,580 ඔබතුමා එහෙම කියන එක ලොකු සැනසිමක්, උතුමාණෙනි. 568 00:42:06,324 --> 00:42:10,966 ඒ දුරාචාරයට මරණ දඬුවම දෙන්නයි මම හිතන් ඉන්නේ. 569 00:42:12,630 --> 00:42:14,303 ඒක ඔබගේ අයිතියක්. 570 00:42:15,833 --> 00:42:19,212 ඔබතුමා කැමති ඕනම දෙයක් කරන්න ඕනා. 571 00:42:23,174 --> 00:42:24,312 ඔබතුමා තම රජ්ජුරුවෝ. 572 00:42:25,309 --> 00:42:26,549 ඔව්. 573 00:42:29,747 --> 00:42:31,021 මම තමා. 574 00:42:37,355 --> 00:42:38,527 ආසයිද? 575 00:42:39,690 --> 00:42:43,502 මම කියල හදව ගත්තේ. සත් රාජධානියේ තියෙන හොඳම එක වෙන්න ඇති. 576 00:42:43,561 --> 00:42:46,007 ලස්සනයි. ඒක වැඩ කරන හැටි පෙන්වනවද? 577 00:42:51,402 --> 00:42:55,373 අලුත් සැලසුමක්. අමුනන්නත් ලේසියි, කැඩෙන්නෙ නෑ. 578 00:42:55,440 --> 00:42:59,217 මේකෙන් ලණුව අදිනවා. 579 00:43:04,348 --> 00:43:06,350 ඊතලය මෙතෙන්ට. 580 00:43:09,187 --> 00:43:12,464 ඊට පස්සෙ ඉලක්කය අරගෙන... 581 00:43:15,426 --> 00:43:16,871 ...ඊට පස්සේ... 582 00:43:21,966 --> 00:43:24,708 මාවත් වෙලාවක දඩයමේ යද්දි එක්කන් යනවද? 583 00:43:25,536 --> 00:43:28,949 සමාවෙන්න, උතුමාණෙනි. මම දන්නවා ඒක කාන්තාවකට ගැලපෙන්නෙ නෑ කියලා. 584 00:43:29,040 --> 00:43:30,451 ඒක අමුතු දෙයක් නෙවෙයි. 585 00:43:30,541 --> 00:43:32,885 තාත්තා කවදාවත් මට ඉඩ දිලා නෑ. 586 00:43:32,944 --> 00:43:35,220 ඔයා තවත් එයාට අයිති නෑ. 587 00:43:36,614 --> 00:43:38,287 අල්ලගන්න ඕනද? 588 00:43:38,382 --> 00:43:40,089 පුලුවන්ද මට? 589 00:43:48,426 --> 00:43:55,233 මෙතන ඇඟිල්ලෙන් තද කරලා අතන දෙයක් මැරෙනවා දකින එක ගොඩක් සිත්ගන්නා දෙයක් වෙන්න ඇති. 590 00:43:59,403 --> 00:44:01,144 ඔයාට ඒක පුලුවන්ද? 591 00:44:01,806 --> 00:44:05,447 දෙයක් මරන එක? 592 00:44:07,411 --> 00:44:09,823 මම දන්නෙ නෑ, උතුමාණෙනි. මට පුලුවන් ඇතිද? 593 00:44:09,914 --> 00:44:11,154 ඔව්. 594 00:44:12,450 --> 00:44:14,657 බලන්න ආසද? 595 00:44:18,623 --> 00:44:20,432 ඔව්. 596 00:44:23,161 --> 00:44:24,538 එපා, එපා. 597 00:44:24,629 --> 00:44:25,630 ඇත්ත කියපන්. 598 00:44:25,763 --> 00:44:26,798 මොනාගැනද? 599 00:44:28,633 --> 00:44:30,840 මම දන්නෙ නෑ මොනාද ඕනා කියලා. 600 00:44:30,935 --> 00:44:33,176 මට ඇත්තයි ඕනා. 601 00:44:33,271 --> 00:44:34,614 මොන ඇත්තක්ද? 602 00:44:34,705 --> 00:44:36,048 ඇයි වින්ටර්ෆෙල් අල්ල ගත්තේ? 603 00:44:37,341 --> 00:44:39,446 මම අල්ලගත්තේ... මම අල්ලගත්තේ... 604 00:44:39,510 --> 00:44:40,989 - කවුද නියෝගය දුන්නේ? - කවුරුත් දුන්නෙ නෑ. 605 00:44:41,045 --> 00:44:42,490 - මමමයි කලේ. - ඇයි ඒ? 606 00:44:42,780 --> 00:44:44,691 උතුර අනාරක්ෂිත වෙලාවේ අල්ලගන්න හින්දා. 607 00:44:44,782 --> 00:44:46,125 අල්ලගත්තට පස්සේ? 608 00:44:46,184 --> 00:44:47,720 ඒක පාලනය කරන්න. 609 00:44:47,818 --> 00:44:49,559 හොඳයි, ගොඩක් හොඳයි. 610 00:44:56,294 --> 00:44:58,205 ඇයි ඒ? මම කිව්වනේ. 611 00:44:58,296 --> 00:44:59,866 ඇයි වින්ටර්ෆෙල් අල්ලගත්තේ? 612 00:44:59,964 --> 00:45:03,309 මගේ වංශයටයි තාත්තටයි කීර්තිය ගෙනල්ලා දෙන්න. 613 00:45:11,375 --> 00:45:16,586 ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න. මම ඒක කලේ මට ස්ටාක්ලා පෙන්නන්න බැරි හින්දා. 614 00:45:16,681 --> 00:45:21,323 මට උන්ව පේන්න බැරි මාව හිරකාරයෙක් කරගත්ත හින්දා. මට උන්ට වැඩක් දෙන්න ඕනා වුණා. 615 00:45:27,558 --> 00:45:29,504 ඔය මොනාද කරන්නේ? 616 00:45:32,663 --> 00:45:34,665 අනේ. 617 00:45:39,870 --> 00:45:44,012 මම ඕන දෙයක් කියන්නම්. මේක ගලවන්න. 618 00:45:44,842 --> 00:45:47,618 අනේ, අනේ මේක ගලවන්න. 619 00:45:57,455 --> 00:45:59,401 - ඔයාගෙ අක්කයි මාව එව්වේ. - යාරා? 620 00:46:07,431 --> 00:46:09,604 මිනිස්සු නිදාගත්තහම මම ආපහු එන්නම්. 621 00:46:09,700 --> 00:46:13,238 අනේ එපා යන්න එපා. මාව දාල යන්න එපා. 622 00:46:13,938 --> 00:46:16,782 අනේ අනේ අනේ යන්න නම් එපා! 623 00:46:16,874 --> 00:46:20,321 මාව දාල යන්න එපා. 624 00:46:21,545 --> 00:46:23,491 අනේ යන්න එපා. 625 00:46:29,053 --> 00:46:31,055 රිකොන් අපි එක්ක ඉන්න. 626 00:46:32,290 --> 00:46:35,464 කමක් නෑ. වෘකයෝ එයාව ආරක්ෂා කරනවා. 627 00:46:45,436 --> 00:46:49,316 ඔයාට පුලුවන් එයාගේ ඔලුවට ගිහින් ඒ ඇස් වලින් බලන්න. 628 00:46:49,407 --> 00:46:50,647 මට නින්ද ගියාම විතරනේ. 629 00:46:50,741 --> 00:46:53,312 එහෙම තමා පටන් ගන්නේ. ඒක හසුරවගන්න දැනගත්තහම හරි. 630 00:46:53,411 --> 00:46:54,446 ඔයා වෝග් කෙනෙක්. 631 00:46:55,146 --> 00:46:58,923 වෘකයෝ විතරක් නෙවෙයි. සමහරවෙලාවට මගේ හීන වලින්... 632 00:46:58,983 --> 00:47:00,326 ඇස් තුනේ දෝණ කාකයා? 633 00:47:00,451 --> 00:47:01,828 ඔයා ඒක දැක්කද? 634 00:47:01,919 --> 00:47:04,126 අපි දෙන්නමනෙ දැක්කේ. අමතකද? 635 00:47:04,855 --> 00:47:06,835 ඒකත් මේ දකින එකට අදාලද? 636 00:47:06,924 --> 00:47:10,770 නෑ දෝණ කාකයා වෙනස්. ඊට වඩා ගැඹුරු දෙයක්. 637 00:47:12,430 --> 00:47:13,511 දෝණකාකයා පෙනීම ගේනවා. 638 00:47:14,298 --> 00:47:16,676 ඉස්සරහට වෙන්න තියෙන දේවල් දකින එකද? 639 00:47:16,767 --> 00:47:18,838 තව ඔයා ඉපදෙන්න ගොඩක් කාලෙකට කලින් වෙච්ච ඒවා දකින එක. 640 00:47:18,936 --> 00:47:22,349 එහෙමත් නැත්තම් මේ වෙලාවේ හැතැක්ම දාහකට එහා වෙන දේවල් බලන්න. 641 00:47:23,274 --> 00:47:25,015 එයා මොනාද අර කියන්නේ? 642 00:47:25,109 --> 00:47:27,214 අහල බලන්නකෝ. 643 00:47:28,679 --> 00:47:32,024 එයාට ලැජ්ජා නැද්ද? එයාව ඔයාට ආරක්ෂා කරන්න කියන්නේ? 644 00:47:33,351 --> 00:47:35,126 මොකක්ද ඒකේ ඇති ලැජ්ජාව? 645 00:47:35,486 --> 00:47:38,899 ඒ වයසෙ එක්කෙනෙක්ව අක්කා බලාගන්න ඕනා නම්... 646 00:47:38,989 --> 00:47:42,334 ...එයාට සෑහෙන ලොකු ආරක්ෂාවක් ඕනා වෙයි. 647 00:47:43,861 --> 00:47:46,341 සමහර අයට හැමවෙලාවෙම ආරක්ෂාවක් ඕනා. 648 00:47:47,365 --> 00:47:49,641 එහෙම වුණා කියලා උදව් කරන්න තරම් වටින්නෙ නැතුවයන්නෙ නෑ. 649 00:47:53,304 --> 00:47:56,513 තාත්තා මැරුන වෙලාවේ මම ඒක හීනෙන් දැක්කා. 650 00:47:57,875 --> 00:48:02,551 ඔයා හීන දැක්කෙ නෑ, ඔයා ඒක දැක්කා, මාත් දැක්කා. 651 00:48:02,646 --> 00:48:03,818 ඔයාටත් එහෙම පේනවද? 652 00:48:07,251 --> 00:48:15,563 මගේ ජීවිතේ පලවෙනි පාරට මගේ තාත්තට ඔයාගේ තාත්තා ගැන කිව්ව වෙලාවේ එයා ඇඬුවා. 653 00:48:15,659 --> 00:48:17,434 ඔයාගේ තාත්තද හොලන්ඩ් රීඩ්? 654 00:48:17,728 --> 00:48:19,173 ඔව්. 655 00:48:19,230 --> 00:48:22,336 කැරැල්ල වෙලාවේ එයා මගේ තාත්තගේ ජීවිතේ බේරල තියෙනවා. 656 00:48:22,400 --> 00:48:25,108 ඔයාගේ තාත්තා ඔයාට කැරැල්ල ගැන කිව්වද? 657 00:48:25,236 --> 00:48:28,012 මගේ තාත්ත නම් කියලම නෑ. ඒත් මම ඒකත් දැක්කා. 658 00:48:29,006 --> 00:48:30,349 වෙන මොනාද ඔයා දැකල තියෙන්නේ? 659 00:48:31,942 --> 00:48:33,512 වැදගත් වෙන එකම දේ. 660 00:48:34,412 --> 00:48:35,789 ඔයාව. 661 00:48:46,424 --> 00:48:50,065 මම හීනි උන්ට ආසම නෑ. පොඩි කඩිත්තකින් වතුර බොනව වගේ. 662 00:48:50,528 --> 00:48:53,532 මම එහෙම නොබී ඉන්නවා එහෙම නෙවෙයි. 663 00:48:53,597 --> 00:48:55,270 මම ඒල් බොන්නෙ නෑ. 664 00:48:55,366 --> 00:48:58,313 බීම නිසා වැඩියෙ හොඳට දැනෙන්නෙ නැති හොඳ කතා ඇත්තෙ නෑ. 665 00:48:58,402 --> 00:49:00,040 - අන්න හරි. - දැක්කද? 666 00:49:00,304 --> 00:49:02,375 උන් මගේ සංසුන් කම හින්දා දුක් විඳීනවා. 667 00:49:02,473 --> 00:49:04,544 ඒක මහ එපා වෙන දෙයක්. 668 00:49:04,608 --> 00:49:06,212 දැන් කොහොමද පොඩි ළමයි තුන් දෙනෙක්... 669 00:49:06,377 --> 00:49:07,981 අපි පොඩි ලමයි නෙවෙයි. 670 00:49:08,913 --> 00:49:11,291 කොහොමද ඔයාල වගේ තරුණ අය තුන්දෙනෙක්... 671 00:49:11,382 --> 00:49:15,489 ...යුද පුහුණුවක් වත් නැතුව හැරන්හෙල් වලින් බේරුනේ? 672 00:49:18,389 --> 00:49:21,802 ගැන්ඩ්‍රි කම්මල් කාරයෙක්. එයා ආයුධ ගබඩාවේ උදව්වට ගියා. 673 00:49:21,926 --> 00:49:24,338 කම්මල් කාරයෙක්? කොහෙන්ද ඉගෙන ගත්තේ? 674 00:49:28,399 --> 00:49:30,572 කිංග්ස් ලෑන්ඩින් වල. ටොබෝ මොට්ගේ කඩේ. 675 00:49:30,634 --> 00:49:34,738 ඒ අපරාදකාරයද. ඒ යකා මීයෙක්ටත් අනික් කම්මල්කාරයෝ ගානටම සල්ලි ගත්තා. 676 00:49:34,805 --> 00:49:36,751 ඒ එයාගේ වැඩ හොඳ හින්දා. 677 00:49:37,741 --> 00:49:39,118 කම්මල්කාරයෙක් වගේම වෙළෙන්දෙක්. 678 00:49:40,077 --> 00:49:41,647 ගැන්ඩ්‍රි ආයුධ හොරකම් කළා. 679 00:49:42,847 --> 00:49:44,986 ඔයාල සටන් කරල හැරන්හෙල් වලින් පැනගත්තා නේ. 680 00:49:45,749 --> 00:49:47,990 එයා දන්නවා කඩු සටන් මම වගේම. 681 00:49:50,654 --> 00:49:51,860 මගේ අයියා මට ඉගැන්නුවේ. 682 00:50:13,110 --> 00:50:14,487 අයියා වෙනුවෙන්! 683 00:50:23,120 --> 00:50:24,963 යන්න කලින් කෑම එක කාල යන්න. 684 00:50:25,122 --> 00:50:26,965 තව කෑමක් දකින්න සෑහෙන කාලයක් යයි. 685 00:50:27,791 --> 00:50:29,202 අපිට යන්න දෙනවද? 686 00:50:29,326 --> 00:50:30,805 මම පොරොන්දු වුණානේ. 687 00:50:33,497 --> 00:50:35,306 ඒත් යන්න කලින්... 688 00:50:35,833 --> 00:50:38,473 ,,,මට ඉඩ දෙන්න එක පාරක්... 689 00:50:41,372 --> 00:50:43,909 දැන් මූ නම් සෑහෙන උස මහත එකෙක්. 690 00:50:44,008 --> 00:50:47,387 කොහොමද කෙනෙක් මේ වගේ එකෙක්ව ආන් බාන් කරන්නේ? 691 00:50:47,478 --> 00:50:50,015 බීලා වැටෙනකම් බලන් ඉඳලා. 692 00:50:50,080 --> 00:50:52,686 අසරණයා. මම දුක්වෙනවා උඹ ගැන. 693 00:50:54,652 --> 00:50:56,029 අහා! 694 00:50:56,654 --> 00:50:58,395 එසේ මෙසේ එකෙක් නෙවෙයි. 695 00:50:59,323 --> 00:51:01,325 හවුන්ඩ්නේ මෑ. 696 00:51:02,192 --> 00:51:04,729 ආපහු දැකීම සතුටක් ක්ලේගේන්. 697 00:51:04,828 --> 00:51:06,774 තෝරෝස්? 698 00:51:07,164 --> 00:51:09,735 මොන මඟුලක්ද මෙහෙ කරන්නේ? 699 00:51:09,833 --> 00:51:11,244 ඕනාවට වඩා බිබී කියෝනවා. හැමදාම වගේ. 700 00:51:13,203 --> 00:51:14,841 මරු තෑග්ගක් කොල්ලනේ. 701 00:51:15,005 --> 00:51:16,678 සිරාවට! 702 00:51:19,176 --> 00:51:20,849 කෙල්ලේ. 703 00:51:22,546 --> 00:51:26,551 මොන මඟුලද උඹ මේ ස්ටාක් බැල්ලි එක්ක කරන්නේ? 704 00:51:37,895 --> 00:51:39,932 අමාරු තීරණයක්. 705 00:51:40,030 --> 00:51:43,944 පාලමේ ගිහින් දකින්න තියෙන අවදානම ගන්නවද නැත්තම් ගඟෙන් එගොඩ වෙනවද. 706 00:51:44,034 --> 00:51:45,206 කට වහනවා. 707 00:51:45,369 --> 00:51:46,649 පාලමේදී ඕනම කෙනෙක් දකින්න පුලුවන්. 708 00:51:46,904 --> 00:51:49,783 ඒත් ගඟෙන් ගියොත් ගහගෙන යන්න පුලුවන්. 709 00:51:49,873 --> 00:51:51,614 නැත්තම් මම බේරිලා ගියොත් එහෙම. 710 00:51:51,709 --> 00:51:53,484 ආස ඇති. 711 00:51:55,879 --> 00:51:59,759 ඒවාලින් එකක් තෝරගන්න දඟලන හැටි බලන්න ආසයි. 712 00:51:59,817 --> 00:52:02,058 මොකක් තෝර ගනීද? 713 00:52:06,991 --> 00:52:10,234 හදවතින් ඔට්ටු අල්ලන කෙනෙක්. හිතුවෙනම් නෑ. 714 00:52:10,294 --> 00:52:12,296 ඉක්මන් කරන්න. 715 00:52:18,969 --> 00:52:20,676 - මට ටිකක් ඉන්න ඕනා. - නැඟිටිනවා. 716 00:52:20,771 --> 00:52:23,308 ගොඩක් දුර යද්දි මට මෙහෙම වෙනවා. 717 00:52:23,407 --> 00:52:24,818 - මොනාද ඒවට කියන්නේ? - දැන්ම නැඟිටිනවා. 718 00:52:24,908 --> 00:52:27,149 කර ගැට. මට ඕවා හුරු නෑ. 719 00:52:28,078 --> 00:52:31,855 මට පුරුදු අශ්වයා පිටේ යන්න මිසක් සාමාන්‍ය සෙබලෙක් වගේ පයින් යන්න නෙවෙයි. 720 00:52:31,949 --> 00:52:34,293 උන් නම් අවුරුද්දක් තිස්සෙ දාන්නෙ එකම සපත්තු කුට්ටම. 721 00:52:34,351 --> 00:52:36,854 කකුලත් ගෙවිලා. කොහොමත් බෑ. 722 00:52:44,862 --> 00:52:48,438 මට තේරෙන්නෙ නෑ ඇයි සමහර නයිට්වරු කඩු දෙකක් ගෙනියන්නෙ කියලා. 723 00:53:03,180 --> 00:53:04,181 ඕහ්! 724 00:53:09,119 --> 00:53:11,030 හොඳ පියවර තියෙන කෙනෙක්. 725 00:53:14,191 --> 00:53:16,193 සද්දන්ත ගෑණියෙක් හැටියට. 726 00:53:20,397 --> 00:53:24,311 පැනල ගහන්න කලින් මූණ හදාගන්න හොඳ නෑ. ඒකෙන් වැඩේ එලිවෙනවා. 727 00:53:38,582 --> 00:53:42,758 ටිකක් දෙගිඩියාවෙන් වගේ. මාව මැරුවොත් ස්ටාක් ආර්යාවට ද්‍රෝහි වෙනවා. 728 00:53:43,887 --> 00:53:46,094 ඒත් නොමැරුවොත්... 729 00:53:46,890 --> 00:53:48,233 ...මම උඹව මරනවා. 730 00:53:54,598 --> 00:53:58,045 උඹ හොඳයි, අවිනීතයි, ඒත් හොඳයි. 731 00:54:07,678 --> 00:54:11,353 දැක්කද? මට මොනාහරි කරන්න ඕනා වුණනම් එතෙන්දි කරන්න තිබ්බා. 732 00:54:54,925 --> 00:54:57,963 ගෑණි දක්ෂයි වගේ. 733 00:54:58,061 --> 00:54:59,938 ගෑණියෙක් කියලා කියන්න පුලුවන් නම්. 734 00:54:59,997 --> 00:55:04,241 අපි පොඩ්ඩක් විනෝද වුණා. හිරි ඇර ගන්න. 735 00:55:04,668 --> 00:55:09,014 බෝල්ටන් වංශයේ හම ගැසූ මිනිහා. මට නම් ටිකක් දරුණුයි ඕක. 736 00:55:09,106 --> 00:55:11,416 මේක කියල විශ්වාසද? 737 00:55:11,475 --> 00:55:13,113 මේකා තමා. 738 00:55:13,177 --> 00:55:16,249 සර් විලියම් ෆ්‍රේ ගේ මඟුල් ගේ දා සටන් කරනවා මම දැක්කා. 739 00:55:18,348 --> 00:55:20,487 මිනිහට ගෙවන්න. 740 00:55:22,085 --> 00:55:24,656 අපිට යන්න දෙන්න. තාත්තා ඉල්ලන ඕනා දෙයක් දෙයි. 741 00:55:25,189 --> 00:55:26,930 අලුත් ඔලුවක් ගන්න තරම් ඇතිවෙයිද? 742 00:55:27,925 --> 00:55:30,838 උතුරේ රජු දැනගත්තොත් මම රජුන් නසන්නට යන්න දුන්නා කියලා... 743 00:55:30,928 --> 00:55:33,534 ...මගේ බෙල්ල මුලින්ම යයි. 744 00:55:33,630 --> 00:55:35,268 ඊට වඩා හොඳ උඹේ එක ගන්න දෙනවා. 745 00:55:36,000 --> 01:15:00,000 {\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න