1 00:00:01,100 --> 00:00:02,100 ප 00:00:02,100 --> 00:00:04,100 පරි 00:00:04,100 --> 00:00:06,100 පරිව 00:00:06,100 --> 00:00:08,100 පරිවර් 00:00:08,100 --> 00:00:10,100 පරිවර්ත 00:00:10,100 --> 00:00:12,100 පරිවර්තන 00:00:12,100 --> 00:00:14,100 පරිවර්තනය 00:00:14,100 --> 00:00:16,100 පරිවර්තනය ස 00:00:16,100 --> 00:00:18,100 පරිවර්තනය සහ 00:00:18,100 --> 00:00:20,100 පරිවර්තනය සහ උ 00:00:20,100 --> 00:00:22,100 පරිවර්තනය සහ උප 00:00:22,100 --> 00:00:24,100 පරිවර්තනය සහ උපසි 00:00:24,100 --> 00:00:26,100 පරිවර්තනය සහ උපසිරැ 00:00:26,100 --> 00:00:28,100 පරිවර්තනය සහ උපසිරැසි 00:00:28,100 --> 00:00:32,100 පරිවර්තනය සහ උපසිරැසි ගැ 00:00:32,100 --> 00:00:34,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන් 00:00:34,100 --> 00:00:36,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී 00:00:38,100 --> 00:00:40,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 00:00:40,100 --> 00:00:42,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 00:00:42,100 --> 00:00:44,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනු 00:00:44,100 --> 00:00:46,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ් 00:00:46,100 --> 00:00:48,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක 00:00:48,100 --> 00:00:50,000 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ල 00:00:50,100 --> 00:00:52,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක් 00:00:52,100 --> 00:00:54,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මා 00:00:54,100 --> 00:00:56,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් 00:00:56,100 --> 00:00:58,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධ 00:00:58,100 --> 00:01:00,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධනා) 00:01:00,100 --> 00:01:02,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධනා) වි 00:01:02,100 --> 00:01:04,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධනා) විසි 00:01:04,100 --> 00:01:53,359 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධනා) විසිනි. 2 00:00:54,513 --> 00:01:58,116 මෙම උපසිරැසි www.dtlakmal.blogspot.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 3 00:01:58,118 --> 00:01:59,744 මට විහිලුවක් මතක් උනා. 4 00:02:00,078 --> 00:02:01,537 හිනා යනවා. 5 00:02:02,789 --> 00:02:06,125 Seorg සහ එයාගේ බිරිද වැඩේ කර කර හිටියා මහ රෑ, 6 00:02:06,250 --> 00:02:08,919 ඒ වෙලාවේ එයාලගේ පුතා එක පාරටම කාමරේට ආවා. 7 00:02:09,045 --> 00:02:11,422 තත්පරයක් ඉන්න. අපි මේ හරි පැත්තටද යන්නේ? 8 00:02:12,215 --> 00:02:13,674 Olav! 9 00:02:15,593 --> 00:02:18,053 අපි මොනාද මේ හොයන්නේ 10 00:02:18,429 --> 00:02:20,430 දිගටම යන්න. 11 00:02:21,098 --> 00:02:23,934 තව ටිකක් දුරක් ගියාම කූඩාරමක් ගහමු. 12 00:02:24,894 --> 00:02:26,895 හරි. විහිලුව පටන්ගන්න. 13 00:02:28,314 --> 00:02:32,151 ලමයා බය වෙලා කෑ ගහගෙන කාමරෙන් එලියට දිවුවා, අඩ අඩ. 14 00:02:32,735 --> 00:02:35,696 එතකොට අම්මා කිවුවා, "පැටියෝ! දැන්, අපි මොකද කරන්නේ? " 15 00:02:35,821 --> 00:02:37,197 ඔයා දන්නවනේ කාන්තාව... 16 00:02:37,322 --> 00:02:40,950 එතකොට තාත්තා කිවුවා: "මං මේක විසදන්නම්." 17 00:02:43,328 --> 00:02:45,413 එහෙම කියලා තාත්තා ගියා ලමයගේ කාමරේට 18 00:02:45,539 --> 00:02:46,957 ඒක විහිලුවක් කියලා කියන්න. 19 00:02:47,040 --> 00:02:48,875 එයා දොර ඇරපු ගමන් දැක්ක පොඩි එකා 20 00:02:48,959 --> 00:02:52,837 ඔහුගේ අච්චිට පොඩි එකා වැඩේ කරනවා,! 21 00:02:53,130 --> 00:02:56,758 ලස්සනට වැඩේ කරනවා, පැද්දි පැද්දි, උඩටයි පහලටයි. 22 00:02:56,842 --> 00:02:59,219 එතකොට පොඩි එකා තාත්තව දැකලා මෙහෙම අහනවා: 23 00:02:59,302 --> 00:03:00,636 මොකක්ද අවුල තාත්තේ, ? 24 00:03:00,762 --> 00:03:03,181 ඔයා මගේ එකත් එක්ක සෙල්ලම් කලා ඉතිං මං ඇයත් එක්ක සෙල්ලම් කරනවා, හරිද? 25 00:03:08,853 --> 00:03:10,229 නවත්තන්න! 26 00:03:17,403 --> 00:03:18,862 ඒක මෙතනද? 27 00:03:23,409 --> 00:03:25,035 ඒක මෙතන තමයි. 28 00:03:48,350 --> 00:03:50,769 හෙලවෙන්න එපා! 29 00:04:02,531 --> 00:04:04,241 ලයිට් දාන්න. 30 00:04:16,920 --> 00:04:18,546 දෙවියනේ! 31 00:05:30,116 --> 00:05:31,534 Kate! 32 00:05:31,618 --> 00:05:34,120 - ෂිට්. - සමාවෙන්න, Kate. 33 00:05:34,245 --> 00:05:36,455 මෙයා කියනවා ඔයා මේගොලන්ව අදුරනවා කියලා? 34 00:05:36,581 --> 00:05:38,457 - අනිවා, ස්තුතී, Hanks. - ස්තුතී. 35 00:05:42,086 --> 00:05:44,922 Hey, uh...ඔයාට අමතකද, එහෙමද? 36 00:05:45,048 --> 00:05:47,550 නැහැ, නැහැ, මං මේ-- 37 00:05:48,509 --> 00:05:49,968 ඔවු. 38 00:05:50,511 --> 00:05:53,388 ඔහුට තමයි ඕනා උනේ... ඇත්තෙන්ම, මේ තමයි ඔහු. 39 00:05:53,848 --> 00:05:56,308 මං ඩොක්ටර් Sander Halvorson. 40 00:05:56,642 --> 00:05:58,101 Kate Lloyd. 41 00:05:58,352 --> 00:06:00,687 ඔවු. ඔයා දන්නවද මං කවුද කියලා? 42 00:06:02,231 --> 00:06:03,649 දන්නවා. 43 00:06:04,316 --> 00:06:06,651 Adam මට කිවුවා ඔබ ගැන විස්තර ටිකක්. 44 00:06:06,735 --> 00:06:10,113 ඔහු කිවුවා ඔබ උගතෙක් කියලා පෘෂ්ඨවංශිකයන්ගේ ධාතු විද්‍යාව ගැන. 45 00:06:10,239 --> 00:06:11,740 ප්‍රධානවම, එය තමයි. 46 00:06:11,824 --> 00:06:15,035 සම්පූර්නයෙන් අයිස් වලින් වැහුනු ඒවා ඔබ දිග අරිනවා. 47 00:06:15,119 --> 00:06:18,163 මං වැඩ කරලා තියෙනවා ගොඩක් ශීත තැන් වල. 48 00:06:18,789 --> 00:06:20,165 හොදයි. 49 00:06:24,378 --> 00:06:27,088 මගේ පරන යාලුවෙක්, කොලේජ් එකේ ඉදන්, 50 00:06:27,172 --> 00:06:30,049 එයා භූවිද්‍යා පර්යේෂන වගයක් කරනවා අන්ටාක්ටිකාවේ. 51 00:06:30,133 --> 00:06:33,261 පැය 48 කලින්, ඔහුගේ කණ්ඩායමට යමක් හමුවෙලා 52 00:06:33,762 --> 00:06:35,430 අපූර්ව දෙයක්. 53 00:06:35,931 --> 00:06:37,265 ඇත්තටම? 54 00:06:37,724 --> 00:06:39,058 මොනාද හමුවෙලා තියෙන්නේ? 55 00:06:39,142 --> 00:06:42,395 අපි හෙට හවසට පිටත් වෙනවා එහෙට ඒ ගැන හොයන්න. 56 00:06:42,479 --> 00:06:44,814 ඒකට මට ඕනා ඔබේ උදවු. 57 00:06:46,066 --> 00:06:48,735 Doctor, මං හිතනවා ඔබට මේක තේරුම් ගන්න පුලුවන් කියලා 58 00:06:48,818 --> 00:06:52,029 මං ටිකක් හරි දැනගන්න ඕනා මොකක්ද ගලවලා ගන්න හදන්නේ කියලා? 59 00:06:52,155 --> 00:06:53,656 ඒක ආකෘතියක්. 60 00:06:53,907 --> 00:06:55,450 ආකෘතියක්e? 61 00:06:55,992 --> 00:06:58,244 - ඔවු. - ඇන්ටාකිටිකාවේ? 62 00:06:58,828 --> 00:07:00,496 සහ මෝස්තරයක්. 63 00:07:01,039 --> 00:07:02,999 මට දැනට කියන්න පුලුවන් එච්චරයි. 64 00:07:03,541 --> 00:07:06,335 මං හිතනවා මට මේ ගැන හිතන්න කාලය ලැබෙයි කියලා. 65 00:07:06,461 --> 00:07:09,463 බැහැ, සමාවෙන්න. මට මේ දැන්ම උත්තරයක් දැනගන්න ඕනා. 66 00:07:14,093 --> 00:07:15,594 ඉතිං... 67 00:07:16,679 --> 00:07:18,138 මං එන්නම්. 68 00:07:19,265 --> 00:07:20,641 හොදයි. 69 00:07:21,142 --> 00:07:24,019 Adam ඔයාට විස්තර ලබා දෙයි. 70 00:07:26,313 --> 00:07:29,649 - හරිදt, මං කාර් එකේදි ඔබය හමුවෙන්නම්. - හරි, අනිවා. ස්තූතී. 71 00:07:31,777 --> 00:07:33,153 Adam. 72 00:07:35,697 --> 00:07:37,240 මොන මගුලක්ද මේ? 73 00:07:37,366 --> 00:07:39,785 ඔයා දන්නවානේ මං දන්නෙත් ඔය ටික විතරමයි. 74 00:07:39,868 --> 00:07:43,246 ඒත් මං ඔයාට එක දෙයක් කියන්නම්, මං අවුරුදු තුනක් තිස්සේ ඔය මිනිහත් එක්ක වැඩ කරන්නේ 75 00:07:43,372 --> 00:07:46,124 මං කවදාවත් දැකලා නැහැ එයා පුදුම වෙලා ඉන්නවා. 76 00:08:23,911 --> 00:08:25,287 ඇය ඇමෙරිකාවෙන්ද? 77 00:08:37,091 --> 00:08:38,550 බලන්න අර මිනිහා දිහා. 78 00:08:40,970 --> 00:08:43,305 මං කිවුවේ, කොහොමද ඔය විදිහට මනුස්සයෙක් හැසිරෙන්නේ? 79 00:08:55,442 --> 00:08:58,361 මං හිතනවා ඔයාට මට යම් දෙයකට උදවු කරන්න පුලුවන් වෙයි කියලා? 80 00:08:58,862 --> 00:09:03,533 මං සති තුනකින් කිසිම පත්තරයක්වත් නිවුස් එකක්වත් දැක්කේ නැහැ 81 00:09:03,658 --> 00:09:06,535 මාත් මනුස්සයෙක් නිසා මට සමහර තොරතුරු වගයක් දැනගන්න ඕනා. 82 00:09:06,661 --> 00:09:09,330 Carter, ඕක කරන්න එපා , බං. 83 00:09:09,789 --> 00:09:11,957 මොනාද දැනගන්න ඕනා තොරතුරු? 84 00:09:12,167 --> 00:09:14,752 මට දැනගන්න ඕනා Cavaliers කොහොමද මේ ටිකේ කියලා. 85 00:09:16,629 --> 00:09:18,255 මං ෆුට්බෝල් ගැන දන්නේ නැහැ. 86 00:09:19,340 --> 00:09:20,966 ඒ බාස්කට් බෝල්. 87 00:09:21,676 --> 00:09:23,010 ඔවුන් ගහන්නේ බාස්කට් බෝල්. 88 00:09:23,136 --> 00:09:26,055 Barely. ඔවුන් Cavaliers, මචං. 89 00:09:28,641 --> 00:09:31,185 - සමාවෙන්න, මට ඔබට උදවු කරන්න බැහැ. - Nah, ඒකට කමක් නැහැ. 90 00:09:31,894 --> 00:09:34,855 අහන්න, ඔයගොල්ලෝ දන්නවද, මොනාද ඔයාලා කරන්න ඕනා කියලා , 91 00:09:34,939 --> 00:09:37,066 ඔයගොල්ලෝ මේ ටිකේම් පොරොනයක් ඇතුලට වෙලා ඉන්න ඕනා. 92 00:09:37,149 --> 00:09:38,525 ඔවු, ඇයි ඒt? 93 00:09:38,609 --> 00:09:42,237 කුණාටුවක් මග එනවා, දරුණු එකක්. 94 00:09:42,363 --> 00:09:45,407 සුභ උදෑසනක්, Griggs. ඔවු, එයා හරි. 95 00:09:45,491 --> 00:09:47,910 ඔයා ඉක්මන් කලේ නැති උනොත් 96 00:09:47,993 --> 00:09:51,329 වෙන කෙනෙක් ඔයාගේ පොරෝනය ඇතුලට එයි. 97 00:09:54,458 --> 00:09:55,834 විශ්වාස කරන්න මාව. 98 00:10:03,050 --> 00:10:05,427 මූලස්ථානය මට පේනවා. 99 00:10:07,179 --> 00:10:11,057 මේ H3 Sea King අමතන්නේ. ඔබලාට ඇහෙනවාද? 100 00:10:12,017 --> 00:10:15,728 හෙලෝ, H3 Sea King. කරුණාකරලා, බටහිර පැත්තෙන් එන්න. 101 00:10:15,979 --> 00:10:17,689 නවත්තන තැන පැහැදිලියි 102 00:10:31,161 --> 00:10:33,037 Bravo, ආපහු ආවා. 103 00:10:35,248 --> 00:10:37,375 හොදට යනවා, Griggs. 104 00:10:41,462 --> 00:10:43,297 - Dr. Halvorson? - ඔවු? 105 00:10:44,090 --> 00:10:46,217 - මෙහෙට සාදරයෙන් පිලිගන්නවා. - සුතූතී. 106 00:10:46,342 --> 00:10:49,678 Edvard අහනවා ඔයාට යන්න පුලුවන්ද කියලා සයිට් එකට, මේ දැන්ම. 107 00:10:50,972 --> 00:10:52,765 Lars ඔයාව අරගෙන යයි. 108 00:10:54,475 --> 00:10:55,976 - Hi. - Hi. ආයුබෝවන්. 109 00:10:56,060 --> 00:10:57,978 - කරුණෘකරලා වාහනේට යන්න . - ස්තුතී. 110 00:10:58,062 --> 00:10:59,354 Hello, sir. 111 00:11:57,412 --> 00:11:58,704 බලාගෙන එන්න. 112 00:12:04,252 --> 00:12:05,711 Brighten. 113 00:12:06,420 --> 00:12:07,712 Edvard! 114 00:12:09,715 --> 00:12:12,134 - ඔයා කලා ඒක. - අනිවා, මං කලා. 115 00:12:15,638 --> 00:12:17,765 ඔවු, මේ Kate Lloyd. 116 00:12:18,933 --> 00:12:21,435 - කොලොම්බියාවෙන් ධාතු විද්‍යාවට ආවේ. - පිලිගන්නවා. 117 00:12:21,518 --> 00:12:23,436 Adam Finch, මගේ ඇසිස්ටන්. 118 00:12:23,520 --> 00:12:24,812 -පිලිගන්නවා. - Hi. 119 00:12:24,938 --> 00:12:26,481 මේ තමයි Edvard, මගේ හොද යාලුවෙක්. 120 00:12:26,565 --> 00:12:30,235 මේ මගේ කණ්ඩායමේ ටික දෙනෙක්. Karl සහ Juliette. දෙන්නම භූ විද්‍යඥයෝ. 121 00:12:30,319 --> 00:12:31,862 - Hi. - පිලිගන්නවා. 122 00:12:33,030 --> 00:12:34,364 හරි. 123 00:12:34,823 --> 00:12:38,117 මට පෙන්නන්න ඉඩ දෙන්න ඇයි ඔයාලා හැතැම්ම10,000ක් ආපු හේතුව. 124 00:13:18,449 --> 00:13:19,992 දෙවියනේ! 125 00:13:21,035 --> 00:13:24,913 අපේ ගණනය කිරීම් වලට අනුව මේක අවුරුදු 100,000ටක් වඩා පැරණි. 126 00:13:25,498 --> 00:13:28,584 අපි හොයාගත්තේ තරංග සමූහයක් මගින්. 127 00:13:30,127 --> 00:13:32,420 උදවු ඉල්ලලා කතා කරලා වෙන්න පුලුවන්, සමහර විට. 128 00:13:33,255 --> 00:13:34,714 පුදුමයක්. 129 00:13:34,840 --> 00:13:36,758 අපි හිතන්නේ තරංග වැඩ කරලා 130 00:13:36,842 --> 00:13:40,095 එකෙන් යානයෙන් අනතුරට පත්වෙච්ච කට්ටිය බෙරිලා යන්න ඇති. 131 00:13:43,599 --> 00:13:45,225 කට්ටිය? 132 00:14:10,125 --> 00:14:11,543 දෙවියනේ. 133 00:14:28,226 --> 00:14:31,062 ඔයාට කොච්චර වෙලාවක් යයිද මේක එලියට ගන්න, දන්නවද, Kate? 134 00:14:34,148 --> 00:14:36,858 හරි උපකරණ තිබුනොත්, කියන්න පුලුවන්... 135 00:14:37,985 --> 00:14:39,653 සමහර විට දවස් භාගෙකින් විතර. 136 00:14:40,738 --> 00:14:42,156 හොදයි. 137 00:15:03,468 --> 00:15:07,138 අයිස්, මං අහන්නේ ඒක දියවෙයිද? 138 00:15:07,222 --> 00:15:09,098 දියවෙන්න පුලුවන් පරිසරයක් නැහැ මෙහේ. 139 00:15:09,182 --> 00:15:12,059 පොඩ් අවදානමයි තියෙන්නේ ඒක කැඩුුනොත් කියලා. 140 00:15:12,144 --> 00:15:13,895 අයිස් ගොඩක් ශක්තිමත්. 141 00:15:13,979 --> 00:15:16,606 ඉතිං අපි හිතන්නේ අපි ඒක අයිස් කුට්ටිය පිටින්ම ගමු එලියට. 142 00:15:16,690 --> 00:15:18,066 හොදයි. 143 00:15:18,191 --> 00:15:21,235 මං හිතන්නේ , ආසන්නව අඩි 6 සහ 12ක්, 3 විතර ඇතිවෙයි. 144 00:15:21,319 --> 00:15:23,696 - මේ ලගින්ම තියාගන්න පුලුවන්-- - ඒක නම් හොදයි... 145 00:15:23,780 --> 00:15:27,491 හොදට බල්න්න කට්ටියව රේඩියෝ එකෙන් ඈත් කරලා තියාගන්න, 146 00:15:27,575 --> 00:15:29,702 මට ඕනා නෑ මේ ගැන කිසි තොරතුරක් පිට යවන්න. 147 00:15:29,786 --> 00:15:32,914 ක්රේන්...ඒක ගන්න පුලුවන් වෙයිද අපිට මේ වැඩේට? 148 00:15:33,289 --> 00:15:35,874 ඔවු, ඒක දැනටත් එතන. ඒ ඔක්කෝම හරිගස්සලා තියෙන්නේ. 149 00:15:36,000 --> 00:15:37,334 මං Peder, . 150 00:15:37,460 --> 00:15:39,295 - Peder. - හමුවීම සතුටක්. 151 00:15:39,378 --> 00:15:43,215 ඉතිං, ඔයාලට කෙනෙක් හමු වෙලානේ මේ වැඩේට. මං හිතන්නේ මාව ඕනා වෙන එකක් නැහැ. 152 00:15:43,508 --> 00:15:46,594 ඔහු ගැන මොකද? ඔහු රහසිගත පුද්ගලෙයක්ද--? 153 00:15:46,719 --> 00:15:48,011 Oh, ඒ Lars. 154 00:15:48,095 --> 00:15:50,889 ඔහුට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ, එත් බියර් කියන එක නම් දන්නවා. 155 00:15:51,015 --> 00:15:56,770 සහ, ඔයාට පුලුවන් යානයෙන් මීටර 200ක් ඇතුලට හාරගෙන යන්න. 156 00:15:57,521 --> 00:16:01,191 ඉතිං, මට මේක හරියට කරන්න දෙන්න. ඔය විදහට කලොත් මේක විනාශ වෙනවා... 157 00:16:01,942 --> 00:16:03,693 අනික හරි තොරතුරු නැතිව ඕක කරන්න බැහැ 158 00:16:03,819 --> 00:16:06,321 ඔයා යානයට යන්න යාලුවව බලන්න? 159 00:16:06,447 --> 00:16:10,450 සමහර විට ඔහුට වේදනාවක් ඇති ඒ නිසා උණුසුමක් සොයගෙන යන්න ඇති. 160 00:16:12,578 --> 00:16:14,788 හොදයි, මං හිතනවා ඒක එහෙම තැනක් හොයාගන්නේ නැතිව ඇති, 161 00:16:53,670 --> 00:16:56,078 පලවෙනි රාත්‍රිය ගොඩක් අමාරුයි ගෙවන්න. 162 00:16:56,767 --> 00:17:01,739 - සමාවෙන්න, මං ඒක ඔයාව ඇහැරවන්න හිතාගෙන කලේ නැහැ. - නැහැ, නැහැ, ඒකට කමක් නැහැ. 163 00:17:06,266 --> 00:17:09,154 මං කවදාවත් දැතලා නැහැ ඔවුන් සමානව ඉන්නවා. 164 00:17:54,636 --> 00:17:56,554 ගේනකොට කීයද බර? 165 00:17:56,679 --> 00:18:02,434 කපනකොට ටිකක් වැඩිපුර කොටසක් තිබුනා, ඉතිං අපි මෙහෙට ගේනන මේ හරියෙන් ටිකක් කපලා ඉවත් කලා. 166 00:18:04,395 --> 00:18:06,313 අගල් 4න් පටන් ගන්න. 167 00:18:06,731 --> 00:18:08,691 මං කවදාවත් මේ මගුල විශ්වාස කලේ නැහැ. 168 00:18:09,567 --> 00:18:11,443 මං හැමවෙලේම කලා. 169 00:18:13,112 --> 00:18:15,906 - අපි ලෑස්තිද? - ලගම ඉන්නේ. 170 00:18:16,032 --> 00:18:17,616 හොදයි. 171 00:18:18,159 --> 00:18:19,660 හොදයි. 172 00:18:22,329 --> 00:18:26,166 අපි මේක කරන්න කලින්, මං පටක කෑල්ලක් ගන්නවා සාම්පල් එකක් විදිහට. 173 00:18:29,420 --> 00:18:31,713 ඔයා හිතනවද ඒක හොද අදහසක් කියලා? 174 00:18:32,840 --> 00:18:34,633 ඔවු, මං හිතනවා. 175 00:18:35,801 --> 00:18:37,928 මං කියන්නේ මේක ගැන කලින් විශ්වාසයක් තියාගන්න බැහැ 176 00:18:38,011 --> 00:18:40,012 අනික අපිට හරියන අයුධත් නැහැ ඒක කරන්න. 177 00:18:40,138 --> 00:18:41,806 එලියේ මේ විදිහට ඒක කරන්නත් බැහැ. 178 00:18:41,932 --> 00:18:45,602 Edvard, ඔයා ගාව තියෙනවද ඉතා කුඩා විදින උපකරණයක්? 179 00:18:45,727 --> 00:18:47,937 30mmක් විතර දිග. 180 00:18:48,438 --> 00:18:50,189 ගොඩක් හොදයි. 181 00:18:50,565 --> 00:18:52,984 මං හිතනවා මෙහේ කොහේ හර ඇති කියලා. 182 00:18:57,530 --> 00:19:00,324 Kate. තත්පරයක් ඉන්න. 183 00:19:01,910 --> 00:19:05,913 අනාගතය වෙනුවෙන්, අයේ මේ වගේ අපහසුතාවයකට මාව ලක් කරන්න එපා මේ මිනිස්සු ඉස්සරහා. 184 00:19:06,039 --> 00:19:08,749 - මං හිතුවේ... - එයා මෙහෙට ආවේ හිතන්න නෙමී. 185 00:19:08,875 --> 00:19:11,502 ඔයා ආවේ මේක අයිස් වලින් එලියට ගන්න විතරයි. 186 00:19:13,087 --> 00:19:15,214 මං හිතනවා තේරෙන්න ඇති කියලා. 187 00:21:04,238 --> 00:21:06,740 ඉතිං, මේකෙ රහ විදලා තියෙනවද මීට කලින්? 188 00:21:06,865 --> 00:21:08,908 - නැහැ, විදලා නැහැ මං. - ඒක නම් ඉතාමත් දරුණුයි. 189 00:21:09,034 --> 00:21:11,536 මහත්වරුනි. නෝනාවරුනි. 190 00:21:11,870 --> 00:21:15,331 ඉතාමත් කෙටි විමර්ශනයකින් පස්සේ 191 00:21:15,457 --> 00:21:17,542 අපේ අමුත්තා, 192 00:21:18,251 --> 00:21:20,419 මට පුලුවන් කියන්න, සැකයක් නැතිවම, 193 00:21:20,754 --> 00:21:25,341 ඒක මං මගේ ජීවිත කලේ කිසිම දිනක දැක නැති ඉතා කුඩා සෛල සමුහයක්, 194 00:21:27,344 --> 00:21:30,930 ඒක තමයි අර කාමරේ තියෙන්නේ. 195 00:21:31,222 --> 00:21:34,099 දැන්, තමයි වෙලාව ඒක හොයන්න 196 00:21:34,184 --> 00:21:37,312 ඒක අවුරුදු දසදහස් ගනනකට පෙර වැටුනු එකක්. 197 00:21:37,562 --> 00:21:39,855 මේ තැනට, 198 00:21:39,981 --> 00:21:44,276 ලොකය ගැන අපි දන්නවාට වඩා දෙයක් එතන තියෙනවා. 199 00:21:47,572 --> 00:21:50,866 ඔයගොල්ලෝ, මගේ මිතුරනේ, නොමැකෙන නමකින් හෙබි පුද්ගලයින් බවට පත්වෙනවා, 200 00:21:50,950 --> 00:21:54,203 මේ හැමෝම මේක හොයාගන්න වෙහෙසුන හැමෝම. 201 00:22:01,544 --> 00:22:03,087 ස්තුතී. 202 00:22:08,592 --> 00:22:11,636 ඔයා හිතනවද ඒ ගොල්ලෝ අපිට අමතර ගෙවීමක් කරයි කියලා පිටසක්වලයව අරගෙන ආවට 203 00:22:11,720 --> 00:22:13,555 www.dtlakmal.blogspot.com 204 00:22:23,190 --> 00:22:25,984 ඔයාට මේකට වඩා හොද එකක් තිබුනේ නැද්ද අරගෙන එන්න? 205 00:22:26,568 --> 00:22:27,944 - Hey, Griggy. - ඔවු? 206 00:22:28,070 --> 00:22:30,280 ඔයාට පුලුවන්ද කැබිනෙට් එකෙන් වෙන බෝතලයක් අරන් එන්න? 207 00:22:30,364 --> 00:22:31,948 අනිවා, කිසි අවුලක් නැහැ. 208 00:22:32,908 --> 00:22:34,284 මං ගේන්නම්. 209 00:22:58,891 --> 00:23:00,934 කොහෙද මං මේක දැම්මේ? 210 00:24:43,952 --> 00:24:45,536 ජේසුනේ... 211 00:24:51,543 --> 00:24:53,294 දෙන්නම් තොට, මිනිහෝ. 212 00:24:55,839 --> 00:24:57,549 බැල්ලිගේ... 213 00:25:25,660 --> 00:25:27,036 ඒක කඩාගෙන ගියා! 214 00:25:30,164 --> 00:25:31,665 මොකක්ද? 215 00:25:32,458 --> 00:25:34,543 මේක විහිලුවක් නෙමී, මිනිහෝ! 216 00:25:34,627 --> 00:25:36,962 ඒ රෙද්ද තාම පනපිටින්! 217 00:25:37,797 --> 00:25:40,174 මං කාමරේට ගියා, මිනිහෝ, අයිස් කුට්ටිය බලන්න 218 00:25:40,257 --> 00:25:41,967 එතකොට ඒ මගුල ඒක කඩාගෙන පැනලා ගියා! 219 00:26:07,242 --> 00:26:09,619 අපි හොයමු දෙන්නා තුන්දෙනා බෙදිලා. 220 00:26:10,912 --> 00:26:14,707 කෑම්ප් එක පුරාම හොයන්න. හම්බඋනොත්, එලියට ගන්න, වෙන කිසි දෙයක් කරන්න එපා. 221 00:26:14,822 --> 00:26:17,490 පරිස්සමෙන්... 222 00:26:17,659 --> 00:26:18,753 අපි දන්නේ නැහැ ඒකා මොන වගේද කියලා. 223 00:27:10,563 --> 00:27:14,150 Griggs, ඔයා මේක ඇරලද ගියේ? 224 00:27:16,701 --> 00:27:20,324 - මට මතක නැහැ. - Shit. 225 00:27:25,506 --> 00:27:29,322 Hey, පරිස්සමෙන්, මිනිහෝ. ඒක වහල උඩටමයි පැන්නේ. 226 00:27:57,725 --> 00:27:58,767 ජේසුනේ. 227 00:29:09,431 --> 00:29:11,505 උදවු කරන්න! මේ පැත්තේ! 228 00:29:12,871 --> 00:29:15,675 උදවු කරන්න! කවුරුහරි! මේ පැත්තේ! 229 00:29:18,179 --> 00:29:20,889 - ඒකා අල්ලගත්තා Henrikව. - එන්න. 230 00:29:24,435 --> 00:29:28,188 - ජේසුනේ! - අතන! 231 00:29:33,819 --> 00:29:35,487 - දෙවියනේ, කවුරුහරි මොනාහරි කරන්න! - අනේ දෙවියනේ. 232 00:29:40,701 --> 00:29:42,786 වෙඩි තියන්න! වෙඩි තියපන්, මිනිහෝ! 233 00:30:05,725 --> 00:30:07,497 අපි ඒකව ගිනි තියන්න ඕනා, මිනිහෝ! ගිනිතියපන්! 234 00:30:14,901 --> 00:30:15,839 දාන්න, දාන්න! 235 00:31:15,377 --> 00:31:16,523 ඔහුගේ ලේ ගමනාගමන වේගය අඩු වෙලා. 236 00:31:24,761 --> 00:31:26,637 Henrik සහ...එයාගේ පොඩි ලමයි. 237 00:31:30,569 --> 00:31:34,145 ඔවු, ඒක දරුණුයි. ඒක ගොඩක් දරුණු දෙයක්. 238 00:31:35,782 --> 00:31:39,358 අපි ඔක්කොම තිගැස්සිලා ඉන්නේ. Henrikට උන දේ නිසා. 239 00:31:40,891 --> 00:31:44,675 අපි ගරු කරනවා, අපි ඔහුගේ නටබුන් හොයලා ඒවා එකතු කරගන්න ඕනා. 240 00:31:46,105 --> 00:31:49,889 - Hey, ඒ මනුස්සයෙක්. නටබුන් නෙමී. - නැහැ, මං දන්නවා, මං මේ කිවුවේ සත්වයා ගැන. 241 00:31:50,275 --> 00:31:54,164 මට විශ්වාසයි අපි හැමෝටම මේක වැදගත් දෙයක් කියලා. 242 00:31:54,446 --> 00:31:59,377 මේක තමයි පලවෙනි අවස්ථාව පිටසක්වලයින් ගැන මනුස්සයින්ට හොයගන්න ලැබුන. 243 00:31:59,659 --> 00:32:07,166 - විද්‍යාඥයො වගේ, අපි මේක ගැන හොයන්න බැදිලා ඉන්නේ. - ඒක කලින් වෙලාවේ වැඩ කලේ නැනේ , නේද? 244 00:32:07,480 --> 00:32:08,762 මං හිතන්නේ ඔයා ඒක විනාශ කරලා දැම්මා. 245 00:32:11,546 --> 00:32:12,191 සම්පූර්ණයෙන්ම. 246 00:32:13,527 --> 00:32:16,550 - මං හිතන්නේ ඔයා මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න හදන්නේ. - Oh, ඇත්තට? 247 00:32:18,469 --> 00:32:21,889 අහන්න, ඔයාලගේ මිනිහා, Olav, පිටිපස්සේ ඉන්නේ, ඔහුට ගොඩක් අමාරුයි. 248 00:32:23,954 --> 00:32:28,457 දැන්, අපි එයාව යවන්න ඕනා අපහු McMurdo වලට උදෙන්ම හමුදා රෝහලට. 249 00:32:29,376 --> 00:32:30,751 ඉතිං ඔයා මොනාද ඔවුන්ට කියන්නේ, hmm? 250 00:32:32,296 --> 00:32:36,831 මං ඔවුන්ට ඇත්තම කියනවා, ඒක පිස්සුවක් කියලා හිතයි. 251 00:33:53,364 --> 00:33:56,116 Kate? ඔයාට පුලුවන්ද උදවු කරන්න? 252 00:34:01,831 --> 00:34:03,332 එන්න. 253 00:34:07,545 --> 00:34:09,296 ඒක පැත්තට ඇදගෙන ඉන්න. 254 00:34:35,572 --> 00:34:39,450 ඔහුගේ මූහුන හරියට උල්වෙලා තියෙන්නේ. 255 00:35:06,603 --> 00:35:10,231 පටක සේරම. ඒවා හරියට අලුත් ඒවා වගේ. 256 00:35:13,109 --> 00:35:15,319 ඒක මොකක්ද ඔහුට කරන්නේ? 257 00:35:16,154 --> 00:35:18,906 ඒක ඔහුව හිමීට දියකරනවා. 258 00:35:19,532 --> 00:35:21,909 හරියට ජීරණය කරනවා වගේ. 259 00:35:22,785 --> 00:35:24,411 ඒක පුදුමසහගත්යි. 260 00:35:26,831 --> 00:35:28,666 ඒක චිත්තාකරෂනීයයි. 261 00:35:45,505 --> 00:35:47,517 - මොකක්ද ප්‍රශ්නේ? ඔයා හොදින්ද? - මං හොදින්. 262 00:35:47,538 --> 00:35:49,310 - විශ්වාසද? - ඔවු, මං හොදින්. 263 00:35:49,363 --> 00:35:52,105 - ඔයාට මොනා හරි ඕනද? - එපා, එපා. මං හොදින්. 264 00:36:19,883 --> 00:36:21,759 ඒ මොකක්ද? 265 00:36:23,678 --> 00:36:25,721 ඒක ටයිටේනියම් ප්ලේට් එකක් වගේ. 266 00:36:26,264 --> 00:36:29,558 අස්ථි නැවත ශක්තිමත් කරන්න භාවිතා කරනවා. 267 00:36:29,684 --> 00:36:31,602 ඔවු, ඒක හරි. 268 00:36:31,978 --> 00:36:34,188 Henrikගේ අත කැඩුනා ගිය අවුරුද්දේ. 269 00:36:34,313 --> 00:36:37,274 ඔහුට ආජන්ටිනාවට යන්න උනා ඒක නැවත හදාගන්න. 270 00:36:41,070 --> 00:36:44,490 මේක එයාගේ අතේ නම්, මොකක්ද ඒක ඒයාගන් එලියට ඇවිත් කරන්නේ? 271 00:36:49,203 --> 00:36:50,746 ඒක නම් හොද ප්‍රශ්නයක්. 272 00:37:10,849 --> 00:37:12,392 ඔයා මොකක්ද කරන්නේ? 273 00:37:12,893 --> 00:37:15,395 හෙන්රිගේ පටක කෑල්ලක් ගන්නවා. 274 00:37:15,479 --> 00:37:18,773 මට හොයාගන්න ඕනා එයාට මොකක්ද උනේ කියලා. 00:35:47,201 --> 00:35:56,199 www.dtlakmal.blogspot.com ඉදිරිපත් කිරීමක් 275 00:37:28,158 --> 00:37:30,618 මං හිතන්නේ ඔයා මේක බැලුවොත් හොදයි. 276 00:37:41,254 --> 00:37:43,547 මේ සෛල මැරිලා නැහැ. 277 00:37:45,550 --> 00:37:47,718 ඒක වෙන්න බැහැ. 278 00:37:52,807 --> 00:37:55,726 හරියට පිටසක්වලයගේ සෛල වගේ 279 00:37:55,810 --> 00:37:58,354 ඒවා ඇටෑක් කරනවා Henrik ගේ සෛල වලට තව ඒගොලන්-- 280 00:37:59,772 --> 00:38:01,815 ඒ මොකක්ද? ඒවා හරියට පරිවර්තනය වෙනවා වගේ... 281 00:38:01,941 --> 00:38:03,942 ඒවා අනුකරණය කරනවා ඔහුගේ සෛල එක්ක. 282 00:38:06,820 --> 00:38:09,113 හරි, මං දන්නේ නැහැ මං මොකක්ද දැක්කේ කියලා, ඒත්... 283 00:38:09,198 --> 00:38:11,116 ඒවා ඔහුය අනුකරණය කරනවා. 284 00:38:38,310 --> 00:38:39,853 මේක හරියයි, Olav. 285 00:38:39,936 --> 00:38:42,021 දොස්සතර ඔයාව හමුවෙයි McMurdoවලදි. 286 00:38:44,441 --> 00:38:46,109 Kate. 287 00:38:47,193 --> 00:38:48,903 - Hey. - Hi. 288 00:38:50,697 --> 00:38:52,115 අපි යනවා. 289 00:38:53,616 --> 00:38:55,816 කාලගුණය හොද උන ගමන්, අපි ආපහු එනවා උදවුත් ඇතිව 290 00:38:55,827 --> 00:38:57,995 පුලුවන් ඉක්මනටම. 291 00:38:58,579 --> 00:39:00,205 හරි. 292 00:39:01,415 --> 00:39:02,833 හරි. 293 00:39:15,513 --> 00:39:17,556 - ඔහුව උණුසුම්ව තියාගන්න. - මං කරන්නම්. 294 00:39:17,806 --> 00:39:19,390 එන්න, යමු. 295 00:39:24,605 --> 00:39:26,064 අතනින් ඉදගන්න. 296 00:39:27,357 --> 00:39:29,108 ඔන්න යනවා. 297 00:40:16,739 --> 00:40:19,199 Ah, එන්න මේ මගුලේන් අපි යමු. 298 00:41:21,177 --> 00:41:23,596 Carter! Carter, ඉන්න! 299 00:41:35,066 --> 00:41:37,443 ඇය අපහු පහලට එන්න කියනවා. 300 00:41:37,985 --> 00:41:41,029 - මොකක්ද ප්‍රශ්නේ? - ඔවුන්ට පිටවෙන්න දෙන්න බැහැ 301 00:41:43,032 --> 00:41:44,533 Carter. 302 00:41:44,867 --> 00:41:46,702 අපි යමු මෙහෙන්, මිනිහෝ. 303 00:41:54,168 --> 00:41:55,961 හරි, මගුල, අපි බානවා අයේ. 304 00:41:56,044 --> 00:41:57,420 රෙද්ද. 305 00:41:57,504 --> 00:41:59,172 ඇයව පහලට ගන්න. 306 00:42:02,050 --> 00:42:03,760 එතන මොකක් හරි අවුලක්ද? 307 00:42:05,220 --> 00:42:07,055 නැහැ, ඔක්කොම හොදින්. 308 00:42:13,979 --> 00:42:15,772 සමහර විට මොනා හරි අමතක වෙන්න ඇති. 309 00:42:16,815 --> 00:42:19,484 අපි ආපහු උඩට එනවා ඉක්මනටම, හරිද? 310 00:42:20,777 --> 00:42:22,653 වද වෙන්න එපා. 311 00:42:22,904 --> 00:42:24,739 අල්ලගෙන ඉන්න. 312 00:42:45,092 --> 00:42:46,760 මොකක් හරි අවුලක්. 313 00:43:15,487 --> 00:43:18,959 McMurdo, හරි වෙන තැනකට හරි ඇහෙනවද මේක හදිසි අවස්ථාවක්. 314 00:43:19,126 --> 00:43:21,378 ඔබට ඇහෙනවාද? ඉවරයි. 315 00:43:23,150 --> 00:43:25,819 නැවත කියනවා, මේ Thule ස්ථානයෙන්. 316 00:43:26,153 --> 00:43:29,468 ඔවුන් වැටුනේ මෙතනට, හරියටම මෙතනට. 317 00:43:32,420 --> 00:43:33,973 ඔවුන්ව බේරගන්න එක තේරුමක් නැහැ. 318 00:43:36,007 --> 00:43:38,186 ඒක එච්චර හොද දෙයක් නෙමී. 319 00:43:38,478 --> 00:43:40,886 මං කියන්නේ, ඔවුන්ට පුලුවන් හුගක් දුර බලන්න, හරිද? 320 00:43:40,949 --> 00:43:43,503 අපි ඔවුන්ගේ පිටුපසින් යන්නේ නැහැ? අපි උත්සහවත් කරන්නේ නැද්ද? 321 00:43:43,545 --> 00:43:45,734 අපිට චොපර් එකක් ඕනා ඔවුන්ව බලන්න යන්නනම්. 322 00:43:45,871 --> 00:43:47,466 එතනින් පුලුවන නැවත ඉන්ධන පුරවගන්න. 323 00:43:48,529 --> 00:43:50,948 මේ ඔක්කෝම ඇයි එකපිට සිද්ධ වෙන්නේ. 324 00:43:53,034 --> 00:43:56,287 රේඩියෝ එක වැඩ කරන්නේ නැහැ. ඒ මගුලත් කැඩිලා. 325 00:43:57,872 --> 00:43:59,540 කුණාටුවකුත් එනවා. 326 00:43:59,624 --> 00:44:00,916 හුත්ත. 327 00:44:01,042 --> 00:44:02,626 මෙතන බාධක වැඩී දැන්. 328 00:44:30,070 --> 00:44:33,948 අපේ හතර දෙනෙක් දැන් නැති වෙලා. අපිට හෙලිකොප්ටර් එකක් නැහැ රේඩියෝ එකක් නැහැ. 329 00:44:34,074 --> 00:44:38,244 ඔයා තමයි වගකියන්න ඕනා මේ මිනිස්සුන්ව මෙහෙට ගෙනාවේ ඔයා. 330 00:44:38,328 --> 00:44:39,787 තව කට්ටිය මැරෙයි. 331 00:44:39,913 --> 00:44:42,707 ඒත්, Sander, අපි දන්නේ නැහැ ඔවුන් තාම මැරිලද නැද්ද කියලා. 332 00:44:43,041 --> 00:44:46,043 Colin, Lars, ඔයගොලන්ගේ ආයුධ ගන්න. 333 00:44:48,004 --> 00:44:50,005 අපි කුණාටුව එන්න කලින් අනිත් මූලස්ථානයට යනවා. 334 00:44:50,090 --> 00:44:51,549 Lars, දැන්ම කරන්න ඒක. 335 00:44:52,675 --> 00:44:54,468 මං හිතන්නේ නැහැ ඒක ඒ තරම් හොද අදහසක් කියලා. 336 00:44:57,096 --> 00:44:58,514 ඇයි ඒ? 337 00:44:58,806 --> 00:45:00,974 මොකද කාටවත් මේ කදවුරෙන් පිටවෙන්න බැහැ... 338 00:45:01,100 --> 00:45:03,268 අපි තව දැනගන්න ඕනා මෙතන මොකද වෙන්නේ කියලා. 339 00:45:03,353 --> 00:45:05,938 - මමයි මෙතන තීරන ගන්නේ. - මං දන්නවා, Edvard, ඒත්... 340 00:45:06,064 --> 00:45:07,857 ඇයි ඔයා හෙලිකොප්ටර් එක පල්ලෙහාට ගන්න හැදුවේ? 341 00:45:07,940 --> 00:45:09,691 මොක ද මට හිතුනා එතන අනතුරුදායකයි කියලා. 342 00:45:09,775 --> 00:45:11,151 ඇයි? 343 00:45:12,028 --> 00:45:14,363 මං Henrik ගේ ලේ සාම්පලයක් චෙක් කලා.. 344 00:45:14,780 --> 00:45:17,157 මං දැක්කා පිටසක්වලයාගේ සෛ ඒ වෙනකොටත් පන පිටින් කියලා. 345 00:45:17,283 --> 00:45:20,911 ඒවා පනපිටින් විතරක් නෙමී ඒවා Henrik ගේ සෛල කොපි කරනවා. 346 00:45:21,537 --> 00:45:23,538 ඒවා නැවත හදනවා. 347 00:45:25,082 --> 00:45:26,583 Adamත් දැක්කා ඒ දේ. 348 00:45:29,420 --> 00:45:30,754 ඒක ඇත්තක්ද? 349 00:45:33,632 --> 00:45:35,008 මං දන්නේ නැහැ. 350 00:45:35,342 --> 00:45:37,427 මං කියන්නේ, මං දන්නේ නැහැ මොකක්ද දැක්කේ කියලා. 351 00:45:37,511 --> 00:45:39,596 මං කියන්නේ, අපි දෙයක් දැක්කා. 352 00:45:39,721 --> 00:45:42,223 මට තේරෙන්නේ නැහැ. මොකක්ද ඔයා කියන්නේ? 353 00:45:45,143 --> 00:45:49,522 ඒ දේට පුලුවන්, සමහර විට, 354 00:45:49,606 --> 00:45:51,566 නැවත මිනිසෙක්ව හදන්න. 355 00:45:51,691 --> 00:45:53,442 - මොකක්? - එහෙම වෙන්න බැහැ. 356 00:45:53,527 --> 00:45:55,195 - කවුරු? -මේක නම් පිස්සුවක්. 357 00:45:55,320 --> 00:45:58,364 හරි, හරි. Kate? Kate? හරි! Kate. 358 00:45:59,199 --> 00:46:01,451 මේක විහිලු කරන්න වෙලාවක් නෙමී. 359 00:46:01,868 --> 00:46:04,787 මේක නවත්තන්න, අපි පත්වෙලා ඉන්න තත්වේ තේරුම් ගන්න, 360 00:46:04,913 --> 00:46:06,706 අපි මේක පෞද්ගලිකව සාකච්චා කරමු. 361 00:46:06,790 --> 00:46:09,042 අපි පෞද්ගලික හමුවක් ඕනා නැහැ , Doctor. 362 00:46:09,125 --> 00:46:10,584 අපි හැමෝටම මේ ගැන දැනගන්න ඕනා! 363 00:46:10,710 --> 00:46:12,169 මෙන්න තව තියෙනවා. 364 00:46:14,756 --> 00:46:16,048 ඒ මොනාද? 365 00:46:16,174 --> 00:46:18,884 මං හිතන්නේ ඔවුන් කාගේ හරි දතක් පුරවන්න හදලා. 366 00:46:19,135 --> 00:46:21,512 මට මේක හමුවුනේ ලේත් එක්ක ෂවර් එක ලග තිබිලා. 367 00:46:21,637 --> 00:46:22,929 ලේ කඩිත්තක්? 368 00:46:23,055 --> 00:46:25,557 ඒවා ක්ලොන් සෛල වෙන්න පුලුවන්, ඒත් ඒවා අකාබනික ද්‍රව්‍යයක් නෙමී. 369 00:46:25,641 --> 00:46:28,852 ඒකට බැහැ මේවා අණුකරනය කරන්න, එ නිසා ඒවා ගලවලා දානවා. 370 00:46:29,437 --> 00:46:32,565 - අපි අපේ වෙලාව ගොඩක් නාස්ති කරනවා. Lars? - අහන්න! 371 00:46:33,733 --> 00:46:37,528 මං අයේ එතනය ගියාම, කවුරුහරි එතන සුද්ද කරලා. 372 00:46:37,987 --> 00:46:39,863 කවුරුහරි මේක හංගන්න හදනවා. 373 00:46:40,948 --> 00:46:43,283 හරි, ඒක මොකක් උනත්... 374 00:46:44,159 --> 00:46:46,786 ඒක තාමත් මෙහෙ ඉන්නවා. 375 00:46:52,584 --> 00:46:54,127 ඇහුවා හොදටම ඇති. 376 00:46:54,670 --> 00:46:57,464 Lars, Colin, අයුධ ගන්න. විනාඩි දහයයි. 377 00:46:58,298 --> 00:47:00,258 කරුණාකරලා, Edvard. 378 00:47:00,592 --> 00:47:02,343 ඔයාට යන්න බැහැ. 379 00:47:02,427 --> 00:47:06,138 එයාට යන්න බැහැ! ඔයා දන්නේ නැහැ අපි මොකක් එක්කද මේ ගණුදෙනු කරන්නේ කියලා. 380 00:47:09,643 --> 00:47:11,311 නියමයි. 381 00:47:22,853 --> 00:47:24,615 Kate? 382 00:47:28,244 --> 00:47:30,913 මං දන්නේ නැහැ මොකක් ගැනද මේ කතා කරන්නේ කියලා. 383 00:47:31,039 --> 00:47:33,166 මට ඕනා නැහැ කාටවත් කරදරයක් කරන්න. 384 00:47:33,249 --> 00:47:34,959 මොකක්ද කියන්න හදන්නේ? 385 00:47:35,293 --> 00:47:36,877 ඔයා කිවුව විදිහට... 386 00:47:37,295 --> 00:47:40,756 කවුරුහරි බාත්රූම් එක පිරිස්ිදු කරලා නම්. 387 00:47:41,257 --> 00:47:44,677 - කවුරු හරි දැක්කොත් මං ගැන වැරදියට හිතයිද දන්නේ නැහැ. - Juliette, කරුණාකරලා... 388 00:47:45,803 --> 00:47:47,346 ඔයා මොනාද දැක්කේ? 389 00:47:48,347 --> 00:47:54,269 අනතුර උනාට පස්සේ, මං හිතන්නේ...මං දැක්කා Colin එනවා ෂවර් එකේ ඉදන් එලියට. 390 00:47:54,395 --> 00:47:56,897 එයා මොනා හරි අල්ලගෙන හිටියේ. 391 00:47:56,981 --> 00:48:00,776 ඒක ටවල් එකක්වත්, වෙන මොකක්වත් නෙමි, මෙනා හරි පිරිසිදු කරන්න ගන්න දෙයක්. 392 00:48:01,110 --> 00:48:05,280 Kate, මට හරියටම කියන්න බැහැ, ඒත් ඒක තමයි මං දැ-- 393 00:48:21,838 --> 00:48:23,881 ඔහුත් යනවා Edvardත් එක්ක. 394 00:48:24,007 --> 00:48:25,883 අපිට බැහැ ඒගොලන්ට යන්න දෙන්න. 395 00:48:26,009 --> 00:48:28,344 අපිට බැහැ කාටවත්ම යන්න දෙන්න. 396 00:48:29,220 --> 00:48:32,306 මං දන්නවා ඒ ගොලන්ගේ වාහන වල යතුරු තියෙන තැන. 00:46:33,161 --> 00:46:40,079 www.dtlakmal.blogspot.com ඉදිරිපත් කිරීමක් 397 00:48:39,522 --> 00:48:42,358 - කොහෙද ඒවා? - අර කාමරේ. 398 00:48:43,609 --> 00:48:45,986 - මේකෙද? - ඔවු. 399 00:48:48,781 --> 00:48:52,951 - මං කීයක්ද හොයන්නේ? - පහක්. 400 00:48:54,453 --> 00:48:56,163 තුනයි හතරයි. 401 00:48:57,540 --> 00:48:59,625 ඔයා කිවුවේ පහක් කියලා නේද? 402 00:49:36,161 --> 00:49:37,787 දුවන්න! 403 00:49:48,840 --> 00:49:50,550 Kate, මොකද උනේ? 404 00:49:50,633 --> 00:49:54,053 Karl. ඒකා Karlව ගත්තා. ඒකා ගත්තා...Karl. 405 00:50:13,906 --> 00:50:15,240 Kate. 406 00:50:28,420 --> 00:50:30,255 පුච්චන්න! 407 00:51:32,942 --> 00:51:35,027 ඇති, ඔය ඇති. 408 00:51:37,488 --> 00:51:39,489 අලුවෙලා පලයන්. 409 00:51:57,090 --> 00:51:59,091 මොන හුත්තක්ද අපිට වෙලා තියෙන්නේ? 410 00:52:05,682 --> 00:52:07,600 ඒවා ආක්‍රමණය කරනවා, 411 00:52:09,060 --> 00:52:11,187 හරියටම අණුකරනය කරනවා... 412 00:52:11,938 --> 00:52:13,898 ඔවුන් ඇතුලේ හැංගිලා ඉන්නවා. 413 00:52:14,858 --> 00:52:16,359 බලාගෙන ඉන්නවා. 414 00:52:19,195 --> 00:52:21,071 ඒකා තාමත් අපි අස්සේ ඉන්නවද? 415 00:52:24,283 --> 00:52:26,076 අපි කාගේ හරි ඇතුලේ වෙන්න පුලුවන්. 416 00:52:32,166 --> 00:52:34,001 අපි යන්න ඕනා මෙහෙන් එලියට. 417 00:52:34,126 --> 00:52:35,710 ඔවු, දැන්මම. 418 00:52:35,795 --> 00:52:38,464 ඒකත් එයි වාහනෙත් එක්කම. 419 00:52:39,924 --> 00:52:41,800 ඔයා තනි උනාම. 420 00:52:42,343 --> 00:52:43,927 අනතුරට ලක්වෙයි. 421 00:52:45,930 --> 00:52:48,098 ඒක තමයි ඇත්තටම ඒකටත් ඕනා. 422 00:52:49,391 --> 00:52:52,352 ඔයා එලියට යන්න යන්න. 423 00:52:53,020 --> 00:52:54,980 ඒක පැතිරෙනවා. 424 00:52:56,732 --> 00:52:58,650 හරියට වයිරස් එකක් වගේ. 425 00:52:59,485 --> 00:53:01,570 ඉතිං අපි මොකද කරන්නේ වයිරස් එකක් එක්ක? 426 00:53:01,904 --> 00:53:03,572 නිරෝධායනය කරන්න ඕනා. 427 00:53:04,907 --> 00:53:08,577 අපි ඒක හොයාගෙන ඒක ඉවරයක් කරන්න ඕනා. 428 00:53:09,745 --> 00:53:11,163 ඔවු. 429 00:53:11,955 --> 00:53:14,290 අපි විද්‍යාව ගැන විශ්වාශය තියාගන්න ඕනා. 430 00:53:14,624 --> 00:53:17,960 අපේ ලේ වලට ඌගේ සෛල ඇතුල් වෙන්න දෙන්න එපා 431 00:53:18,086 --> 00:53:21,214 අපිට හොයාගන් පුලුවන් වෙයි...සමහරවිට. 432 00:53:21,298 --> 00:53:23,800 අපි හැමොගෙම ලේ සාම්පලයක් පරීක්ෂා කරමු. 433 00:53:24,217 --> 00:53:26,469 ඔවු, අපි හැමොග්ම බලමු. 434 00:53:27,011 --> 00:53:29,513 ඔවු, Adam සම මං ඒක කරන්නම්. 435 00:53:31,266 --> 00:53:32,600 හරි. 436 00:53:34,769 --> 00:53:36,896 Lars සහ මං වාහන නවත්තලා එන්නම්. 437 00:53:38,981 --> 00:53:41,149 අපි මේ සැලසුම ගැන විශ්වාසය තියාගන්න ඕනා. 438 00:53:44,612 --> 00:53:47,197 මේක තමයි අපේ එකම අවස්ථාව මේක හරිගස්සන්න. 439 00:54:03,672 --> 00:54:05,507 - එච්චරයිද? - ඔවු. 440 00:54:05,924 --> 00:54:08,384 - වෙන වාහන නැද්ද? - මෙච්චරයි. 441 00:54:08,886 --> 00:54:10,178 හරි. 442 00:54:19,688 --> 00:54:21,189 මොකක්ද? 443 00:54:47,298 --> 00:54:48,799 බෝම්බ. 444 00:54:58,976 --> 00:55:01,061 ඔක්කොම හොදින්ද? 445 00:55:06,567 --> 00:55:08,944 ඔවු, ඔවු, ඔක්කොම හොදින්. 446 00:55:11,113 --> 00:55:12,447 හොදයි. 447 00:55:14,241 --> 00:55:16,534 - Lars, ඔයා හොදින්ද? - ඔවු. 448 00:55:16,660 --> 00:55:18,578 Kate, අපි යන්න ඕනා. 449 00:55:19,163 --> 00:55:20,998 කුණාටුව එන්න එන්න දරුණු වෙනවා. 450 00:55:36,805 --> 00:55:38,306 ඒ කවුද? 451 00:55:50,652 --> 00:55:52,487 ඉක්මන් කරන්න. ඔවුන් එනවා. 452 00:56:06,501 --> 00:56:08,294 ඇමෙරිකාණුවෝ. 453 00:56:11,506 --> 00:56:14,634 ඒක විශ්වාස කරන්නත් බැහැ ඒ අනතුරෙන් මිනිස්සු බේරුනා කිවුවම. 454 00:56:16,093 --> 00:56:20,013 අපි ඔවුන්ව පුච්චන්න ඕනා. මෙතනම, මේ දැන්ම. 455 00:56:20,890 --> 00:56:23,142 - ඔවුන්ව ඉවරයක් කරලා දාමු! - Peder? 456 00:56:24,059 --> 00:56:25,727 ඒක මිනී මැරුමක් වේවි. 457 00:56:25,811 --> 00:56:29,064 - ඒක බේරීමක් වේවි, Kate. - ඔවු, ඒත් අපි ඔවුන්ව මරන්නේ නැහැ. 458 00:56:29,190 --> 00:56:31,567 හරිද? අපි ඔවුන්ව හිර කරලා තියාගමු... 459 00:56:31,692 --> 00:56:33,985 පරීක්ෂණය ඉවර වෙනකම්. 460 00:56:34,653 --> 00:56:36,237 කරුණාකරලා. 461 00:56:37,865 --> 00:56:39,366 කරුණාකරලා. 462 00:57:32,918 --> 00:57:35,253 ඒක හොද අදහසක්? 463 00:57:37,006 --> 00:57:39,049 අපිව හිර කරනවා? 464 00:57:42,303 --> 00:57:44,346 ඔයාලට අපේ උදවු ඕනා. 465 00:58:00,737 --> 00:58:04,782 ඔයාලාගේ විද්‍යාඥයින්ට අනතුරු අගවන්න ඒ ගොලන්ට බැහැ ඒක පාලනය කරන්න අපි චොපර් එකේදි දැක්ක දේවල්. 466 00:58:05,700 --> 00:58:08,369 මං ඔක්කමෙ දන්නවා, ඔයත් ඒගොලන්ගෙන් කෙනෙක් වෙන්න පුලුවන්. 467 00:58:09,579 --> 00:58:12,623 විශ්වාස කරන්නත් අමාරුයි ඔය දෙන්නා අනතුරෙන් බේරිලා මෙහෙටම ආපු එක නම්. 468 00:58:12,749 --> 00:58:16,210 - ඔවු, මං පිලිගනනවා, මං කලා, ඒත්... - අපි පරීක්ෂණය කරන්න ලෑස්තියි. 469 00:58:17,837 --> 00:58:20,005 ඒකෙන් හොයාගන්න පුලුවන් කවුරු කවුරු ගැනත්. 470 00:58:21,216 --> 00:58:23,593 මට ඔබට දැනට දෙන්න පුලුවන් බලාපොරොත්තුව ඒක විතරයි. 471 00:59:11,598 --> 00:59:14,308 Damn! මෙහේ ගිනිගන්නවා! 472 00:59:31,660 --> 00:59:35,121 කවුරුහරි මේක කරලා තියෙන්නේ. කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. කිසිම දෙයක්. 473 00:59:35,413 --> 00:59:37,623 දැන් කිසිම පරීක්ෂණයක් නැහැ. 474 00:59:37,707 --> 00:59:39,750 මේක කොහොමද උනේ? 475 00:59:39,876 --> 00:59:41,961 මේක අනතුරක්නම් නෙමී. 476 00:59:42,086 --> 00:59:43,462 ඔයා. 477 00:59:44,589 --> 00:59:46,590 ඔයා තමයි ඔහුත් එක්ක හිටියේ. 478 00:59:46,716 --> 00:59:48,467 ඔයා තමයි අන්තිමට ආවේ. 479 00:59:48,593 --> 00:59:51,012 - එයා කොහොමද එමෙහ චෝදනා කරන්නේ මට? - ඇයි බැරි? 480 00:59:51,554 --> 00:59:54,014 - ඔහු මොනා හරි හංගනවා. - ඔයා මොකෙක්ද, පකයා? 481 00:59:54,098 --> 00:59:56,433 මං පරීක්ෂනේ වැඩ කර කර හිටියේ. විනාඩි දෙකක්ට කලින් මං මෙතනින් ගියේ! 482 00:59:56,517 --> 00:59:58,352 - ඔයා කැමති නැහැ අපි ඇත්ත දැනගන්නවාට, එහෙම නේද? - රෙද්ද! 483 01:00:00,531 --> 01:00:01,928 මේක නම් මහ විකාරයක්! 484 01:00:02,106 --> 01:00:03,774 තව විදිහක් තියෙනවා මේක හොයන්න. 485 01:00:07,945 --> 01:00:12,657 මං හිතන්නේ තව විදිහක් තියෙනවා කියන්න. 486 01:00:28,757 --> 01:00:30,717 Peder, මට යාගේ ලයිට් එක දෙන්න. 487 01:00:35,639 --> 01:00:38,767 දැන් කියන්න Larsට එයාගේ කට අරින්න කියලා. 488 01:00:38,892 --> 01:00:40,935 එයාට කියන්න එයාගේ කට අරින්න කියලා. 489 01:00:44,522 --> 01:00:46,523 ඔයාගේ කට අරින්න. 490 01:00:54,157 --> 01:00:55,658 හොදයි. 491 01:00:56,117 --> 01:00:59,286 Lars මනුස්සයෙක්. 492 01:00:59,370 --> 01:01:02,206 ඒවට ආක්‍රමණය කරන්න බැහැ දත් වලට. 493 01:01:02,540 --> 01:01:03,958 දැක්කද? 494 01:01:05,460 --> 01:01:06,836 ඔවු. 495 01:01:16,887 --> 01:01:18,263 හොදයි. 496 01:01:19,306 --> 01:01:20,890 හොදයි. 497 01:01:22,768 --> 01:01:24,227 අරින්න. 498 01:01:24,853 --> 01:01:26,312 කෝ! 499 01:01:27,356 --> 01:01:29,066 ඔයා තමයි ඊලග! 500 01:01:29,149 --> 01:01:30,942 ඔයාගේ කට අරින්න! 501 01:01:38,700 --> 01:01:40,118 හරි. 502 01:01:41,495 --> 01:01:43,205 හොදයි. 503 01:01:47,125 --> 01:01:49,335 දැන්ම, ඒක තමයි එකම විදිහ. 504 01:01:50,420 --> 01:01:52,255 වනසන්න පුලුව්න එකම විදිහ. 505 01:01:52,339 --> 01:01:54,716 මගේ එහෙම වෙලා තිබුනොත් මාව මරනවා නේද? 506 01:01:54,841 --> 01:01:57,009 කවුරුවත් මැරෙන්නේ නැහැ. 507 01:01:57,135 --> 01:01:58,469 Kate? 508 01:01:58,595 --> 01:02:01,472 Kate, අනේ. 509 01:02:01,848 --> 01:02:03,307 Kate. 510 01:02:05,185 --> 01:02:06,895 ඒක කරන්න. 511 01:02:07,312 --> 01:02:08,938 Kate. 512 01:02:11,608 --> 01:02:13,109 අරින්න. 513 01:02:29,625 --> 01:02:31,460 යන්න අතනින් හිටගන්න. 514 01:02:44,556 --> 01:02:47,892 You know as well as I do, there are too many variables. 515 01:02:51,939 --> 01:02:53,649 ඔයාගේ කට අරින්න. 516 01:02:58,862 --> 01:03:00,697 කට අරින්න! 517 01:03:02,324 --> 01:03:03,742 ඒවා පොසිලේන්. 518 01:03:07,913 --> 01:03:09,914 යන්න Adam ලගින් ඉන්න. 519 01:03:14,210 --> 01:03:16,879 තව කවුරු හරි ඉන්නවට පොසිලේන් දත් තියෙන? 520 01:03:17,088 --> 01:03:18,839 නැත්තම් හොද දත් තියෙන? 521 01:03:22,051 --> 01:03:25,762 මේක නම් විහිලුවක්. 522 01:03:43,489 --> 01:03:45,365 මේක වැරදී. 523 01:04:10,599 --> 01:04:13,393 Jonas, ඔයයි Larsයි එලියට යන්න. 524 01:04:13,477 --> 01:04:16,396 Carter වයි Jameson, මෙහෙට අරන් එන්න, අපි ඔවුන්වත් බලමු. 525 01:04:16,480 --> 01:04:19,649 ඇයි අපි ඒගොලන්ව එහෙම ඉන්න අරින්නේ නැත්තේ? ඔවුන්ට මොකවත් කරන්න බෑනේ. 526 01:04:19,733 --> 01:04:21,484 අපි දැනගන්න ඕනා. 527 01:04:21,568 --> 01:04:23,695 - මොකක්ද? - ඇයට ඕනා ඇමෙරිකාණුවන්වත් බලන්න. 528 01:04:23,778 --> 01:04:25,196 ඒක කරමු, then. 529 01:04:26,156 --> 01:04:27,824 ඒනන්! 530 01:04:48,928 --> 01:04:50,471 ඇය නම් එල. 531 01:04:55,101 --> 01:04:56,435 ඔවු. 532 01:04:57,812 --> 01:04:59,813 ඇය දැන් පාලනය වෙලා ඉන්නේ. 533 01:05:49,737 --> 01:05:51,321 Shit. 534 01:05:52,156 --> 01:05:54,157 ඔවුන් පැනගෙන. 535 01:05:54,826 --> 01:05:56,160 Lars. 536 01:05:56,661 --> 01:05:58,829 ආපහු යමු ඇතුලට. 537 01:06:00,081 --> 01:06:02,791 නැහැ. අපි ඔවුන්ව හොයන්න ඕනා. 538 01:06:04,085 --> 01:06:07,046 Lars, පරිස්සමෙන්. ඒගොල්ලෝ මිනිස්සු නෙමී! 539 01:06:08,172 --> 01:06:09,548 Lars! 540 01:06:09,965 --> 01:06:11,466 Lars! 541 01:06:12,551 --> 01:06:14,844 Lars! 542 01:06:15,679 --> 01:06:17,764 Lars. ඉන්න. 543 01:06:18,015 --> 01:06:19,433 Lars. 544 01:06:22,853 --> 01:06:24,312 Peder. 545 01:06:26,023 --> 01:06:27,441 සන්සුන් වෙන්න! 546 01:06:30,819 --> 01:06:32,570 මෙතන බයවෙන්න දෙයක් නැහැ. 547 01:06:32,696 --> 01:06:34,072 බය වෙන්න ඕනා එලියෙ. 548 01:06:34,448 --> 01:06:37,117 ඇමෙරිකාණුවෝ තමයි ඇත්ත සතුරෝ. 549 01:06:37,951 --> 01:06:39,494 ඔහු හරි, Peder. 550 01:06:39,619 --> 01:06:42,788 ඔවුන් දැන් මොන දේ කිවුවත්, ඒක ගැන හිතන්න එපා. 551 01:06:43,498 --> 01:06:45,833 ඔයාට ඔවුන්ව විශ්වාස කරන්න බැහැ. 552 01:06:49,838 --> 01:06:51,297 ඔවුන්ව බලාගන්න. 553 01:06:55,677 --> 01:06:57,095 Kate! 554 01:06:57,345 --> 01:06:58,763 එන්න! 555 01:07:02,141 --> 01:07:03,642 එන්න! 556 01:07:04,811 --> 01:07:06,229 ඔවුන් කොහේද? 557 01:07:06,312 --> 01:07:09,148 - කොහේද rest? - ඔවුන් පහරදුන්නා. 558 01:07:09,232 --> 01:07:10,691 - කවුද? - ඔවුන් Larsව ගත්තා! 559 01:07:10,775 --> 01:07:13,444 -Peder! -ඔවුන් Larsව ගත්තා! 560 01:07:13,528 --> 01:07:15,112 - මොකක්ද උනේ? - Peder, ඔවුන්ව බලාගන්න. 561 01:07:15,196 --> 01:07:17,156 - අපි ඔහුට උදවු කරන්න ඕනා. - ඔවුන්ව බලාගන්න, Peder. 562 01:07:17,281 --> 01:07:19,408 - මොකක්ද උනේ? - Peder, ඔවුන් Larsව ගත්තා. 563 01:07:19,533 --> 01:07:22,160 - හතුරා එලියේ ඉන්නවා. - අපි දන්නේ නැහැ අපිට පුලුවන්ද ඔවුන්ව විශ්වාස කරන්න කියලා! 564 01:07:22,244 --> 01:07:24,871 Peder, ඔවුන් කියනදේවල් අහන්න එපා. 565 01:07:24,955 --> 01:07:27,374 ඔවුන්ව බලාගන්න! ඔවුන්ව බලාගන්න, Peder! 566 01:07:32,630 --> 01:07:34,214 ඔවුන් ඇතුලේ. 567 01:07:46,101 --> 01:07:49,020 කොහේද Lars? 568 01:07:49,146 --> 01:07:50,981 සන්සුන් වෙන්න! 569 01:07:51,064 --> 01:07:52,482 මං කිවුවේ සංසුන් වෙන්න! 570 01:07:52,566 --> 01:07:55,318 - කොහේද Lars? - බිම දාපන්! 571 01:07:56,653 --> 01:07:59,989 - කවුරුහරි කියන්න. - Peder, ඔවුන් කියන දේ අහන්න එපා. 572 01:08:00,657 --> 01:08:02,950 - ඒක පාත් කරන්න! - ඔවුන් තමයි Larsව මැරුවේ! 573 01:08:03,201 --> 01:08:06,954 Larsව මැරුවා. පුච්චන්න ඔවුන්ව! පුච්චන්න! 574 01:08:20,677 --> 01:08:23,054 Peder? Peder? 575 01:08:26,307 --> 01:08:28,475 හරි! 576 01:08:29,060 --> 01:08:31,645 මට ඕනා මගේ යාලුවව බලන්න විතරයි, හරිද? 577 01:08:32,271 --> 01:08:33,689 හරි. 578 01:08:34,565 --> 01:08:36,525 ඔහු ගිනිතියන්න හැදුවේ. 579 01:08:48,871 --> 01:08:52,124 - ඒක ගිනිගන්න හදන්නේ! ඒක පුපුරයි! - එන්න! යමු! 580 01:09:11,810 --> 01:09:13,561 Edvard? 581 01:09:15,730 --> 01:09:17,148 Edvard? 582 01:09:26,074 --> 01:09:28,075 - ඔහුව ගන්න. - හරි. 583 01:09:30,912 --> 01:09:32,663 ඔයා. 584 01:09:33,748 --> 01:09:35,458 ඔවු, ඔයා. ඔහුට උදවු කරන්න! 585 01:09:43,925 --> 01:09:45,926 හරි, පේන්න එනවා! 586 01:09:47,136 --> 01:09:49,304 මේ දැන්ම! 587 01:09:55,060 --> 01:09:57,103 හැමෝම rec රූම් එකට යන්න. 588 01:10:03,402 --> 01:10:05,403 ඔහුව ගන්න, එන්න. 589 01:10:12,035 --> 01:10:13,494 වාඩිවෙන්න. 590 01:10:20,585 --> 01:10:22,503 අපි ඔක්කෝම මනුස්සයෝ නෙමී. 591 01:10:24,422 --> 01:10:26,966 එයාව උඩින් හාන්සි කරවමු. 592 01:10:42,148 --> 01:10:44,692 උදවු! උදවු කරන්න මට! 593 01:10:45,443 --> 01:10:48,237 දෙවියනේ! ඒක අයින් කරන්න ඔහුගෙන්! 594 01:10:49,530 --> 01:10:51,448 මොන මගුලක්ද ඒ, මිනිහෝ? 595 01:11:02,126 --> 01:11:03,627 Carter, Carter! 596 01:11:03,711 --> 01:11:05,462 Carter, පුච්චන්න, මිනිහෝ! 597 01:11:05,713 --> 01:11:08,173 මොකක් හරි වැරැද්දක් වෙනවා ඒකත් එක්ක! ඔහොම ඉන්න! 598 01:11:08,257 --> 01:11:10,967 මගුල, Carter, පුච්චපන්! 599 01:11:12,636 --> 01:11:14,554 බලාගෙන! 600 01:11:18,142 --> 01:11:19,726 Adam! 601 01:11:26,066 --> 01:11:28,943 Shit! Carter, ඒක ගන්න! 602 01:11:30,487 --> 01:11:32,071 Carter! 603 01:11:32,155 --> 01:11:33,990 මොකක් හරි අවුලක් වෙලා පීඩනයේ. 604 01:11:34,074 --> 01:11:35,658 වාතය ටිකක් දෙන්න පයිප් එකට. 605 01:11:37,994 --> 01:11:39,620 බලාගෙන! 606 01:11:40,705 --> 01:11:42,289 Carter! 607 01:11:53,134 --> 01:11:54,927 අපි වාතය ගන්න ඕනා. 608 01:12:17,700 --> 01:12:19,201 එපා. 609 01:12:20,578 --> 01:12:22,204 God! 610 01:12:22,955 --> 01:12:24,706 Carter! 611 01:12:28,836 --> 01:12:31,004 එපා! එපා! 612 01:13:37,111 --> 01:13:39,154 මං ඔයත් එක්ක, මචං. 613 01:14:28,578 --> 01:14:29,996 Carter. 614 01:14:35,126 --> 01:14:36,710 ඔයා හොදින්ද? 615 01:14:37,587 --> 01:14:39,046 එවු. 616 01:14:41,966 --> 01:14:43,300 ඔයා? 617 01:14:44,218 --> 01:14:45,928 තාම නැහැ, නැහැ. 618 01:14:46,637 --> 01:14:50,015 අපි ඒක හොයාගෙන ඒක ඉවරයක් කරලා දාන්න ඕනා. 01:11:46,281 --> 01:12:52,919 www.dtlakmal.blogspot.com ඉදිරිපත් කිරීමක් 619 01:15:59,500 --> 01:16:01,752 මං හිතන්නේ ඒ Sander. 620 01:16:02,420 --> 01:16:04,046 ඔවු. 621 01:16:23,815 --> 01:16:26,359 - Shit! - දෙවිනේ! බලාගෙන! 622 01:16:28,487 --> 01:16:30,614 Kate, ඔයා දැක්කද ඒක? 623 01:16:30,906 --> 01:16:32,532 ඒක කොහේද ගියේ? 624 01:16:33,283 --> 01:16:34,826 අතන! 625 01:16:35,911 --> 01:16:37,454 පස්සට යන්න! 626 01:16:47,380 --> 01:16:49,423 එපා. අල්ලන්න එපා. 627 01:17:07,525 --> 01:17:09,068 ඔයාට ඒක ඇහුනද? 628 01:17:09,402 --> 01:17:10,736 ඔවු. 01:14:01,241 --> 01:14:03,241 ප 01:14:03,241 --> 01:14:05,241 පරි 01:14:05,241 --> 01:14:07,241 පරිව 01:14:07,241 --> 01:14:09,100 පරිවර් 01:14:09,241 --> 01:14:11,241 පරිවර්ත 01:14:11,241 --> 01:14:13,241 පරිවර්තන 01:14:13,241 --> 01:14:15,241 පරිවර්තනය 01:14:15,241 --> 01:14:17,241 පරිවර්තනය ස 01:14:17,241 --> 01:14:19,241 පරිවර්තනය සහ 01:14:19,241 --> 01:14:21,241 පරිවර්තනය සහ උ 01:14:21,241 --> 01:14:23,241 පරිවර්තනය සහ උප 01:14:23,241 --> 01:14:25,241 පරිවර්තනය සහ උපසි 01:14:25,241 --> 01:14:27,241 පරිවර්තනය සහ උපසිරැ 01:14:27,241 --> 01:14:29,241 පරිවර්තනය සහ උපසිරැසි 01:14:29,241 --> 01:14:31,241 පරිවර්තනය සහ උපසිරැසි ගැ 01:14:31,241 --> 01:14:33,241 පරිවර්තනය සහ උපසිරැසි ගැන් 01:14:33,241 --> 01:14:35,241 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී 01:14:35,241 --> 01:14:37,241 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 01:14:37,100 --> 01:14:39,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 01:14:39,100 --> 01:14:41,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනු 01:14:41,100 --> 01:14:43,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ් 01:14:43,100 --> 01:14:45,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක 01:14:45,100 --> 01:14:47,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ල 01:14:47,100 --> 01:14:49,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක් 01:14:49,100 --> 01:14:51,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මා 01:14:51,100 --> 01:14:53,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් 01:14:53,100 --> 01:14:55,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධ 01:14:55,100 --> 01:14:57,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධනා) 01:14:57,100 --> 01:14:59,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධනා) වි 01:14:59,100 --> 01:15:01,100 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධනා) විසි 01:15:01,100 --> 01:17:41,519 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ධනුෂ්ක ලක්මාල් (ධනා) විසිනි. 629 01:20:59,126 --> 01:21:00,418 Kate! 630 01:21:24,609 --> 01:21:26,193 - Sander. - ඉන්න. 631 01:21:26,528 --> 01:21:27,946 මොකක්ද? 632 01:21:28,738 --> 01:21:30,281 ඔහුව ගල් ගැහෙයි හීතලට. 633 01:21:30,407 --> 01:21:31,908 එහෙම උනේ නැත්තම්? 634 01:21:32,284 --> 01:21:34,119 ඒක එලියට පැතිරෙයි... 635 01:21:34,911 --> 01:21:36,871 මිලියන ගානක් මිනිස්සු මැරෙයි. 636 01:21:36,955 --> 01:21:39,415 - ඒකට කොහේවත් යන්න බැහැ. - ඔවු, ඒකට පුලුවන්. 637 01:21:50,677 --> 01:21:53,096 හරි. 638 01:22:36,596 --> 01:22:37,930 මොකක්ද? 639 01:22:42,727 --> 01:22:44,437 Larsට මොකද උනේ? 640 01:22:45,605 --> 01:22:47,273 අපි ඔහුව මැරුවේ නැහැ. 641 01:23:43,829 --> 01:23:45,121 එන්න. 642 01:24:13,274 --> 01:24:14,984 දුවන්න, දුවන්න! 643 01:24:32,251 --> 01:24:33,627 Kate! 644 01:24:35,296 --> 01:24:36,630 Kate! 645 01:24:38,757 --> 01:24:40,216 Kate! 646 01:26:05,008 --> 01:26:06,342 Kate? 647 01:26:10,264 --> 01:26:11,556 Kate? 648 01:30:28,933 --> 01:30:30,225 Kate! 649 01:31:38,501 --> 01:31:40,794 අපි දැන් මොකද කරන්නේ? 650 01:31:45,967 --> 01:31:47,927 රුසියානු කදවුරක් තියෙනවා... 651 01:31:48,386 --> 01:31:50,262 හැතැම්ම 50 දුරින්. 652 01:31:52,515 --> 01:31:54,600 අපිට තෙල් ඇති වෙයි. 653 01:32:01,690 --> 01:32:04,025 අපි ඒක කලා හරියට, හරිද? 654 01:32:06,737 --> 01:32:08,113 හරි. 655 01:32:27,466 --> 01:32:28,800 යමු. 656 01:32:31,094 --> 01:32:32,887 මං මේක පිටිපස්සෙන් දාලා එන්නම්. 657 01:32:49,988 --> 01:32:52,156 ඔයා දන්නවා මං කොහොමද දැනගත්තේ කියලා ඔයා මනුස්සයෙක් කියලා... 658 01:32:53,825 --> 01:32:55,576 ඔයා ආපහු කදවුරට යනවද? 659 01:32:57,829 --> 01:32:59,205 නැහැ. 660 01:33:01,874 --> 01:33:03,333 ඔයාගේ කණ. 661 01:33:12,218 --> 01:33:14,219 ඒක ඔයාගේ අනිත් කන. 662 01:33:25,689 --> 01:33:26,981 Kate? 663 01:33:27,316 --> 01:33:29,484 Kate, ඔයා මෙකද කරන්නේ? 664 01:33:30,652 --> 01:33:32,111 එන්න මේ ගැන කතා කරමු. 665 01:33:32,905 --> 01:33:34,197 කතා කරන්න. 666 01:33:34,281 --> 01:33:35,657 Kate? 667 01:33:35,907 --> 01:33:37,241 Kate! 668 01:33:38,160 --> 01:33:39,494 Kate! 669 01:33:41,788 --> 01:33:44,290 එපා! 01:29:54,121 --> 01:32:09,619 මෙම උපසිරැසි www.dtlakmal.blogspot.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර මෙහි සියලුම හිමිකම DT LAKMAL සතුය. කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම හෝ වෙනස් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. 670 01:36:05,575 --> 01:36:06,409 අනේ දෙවියනේ. 671 01:36:13,843 --> 01:36:19,155 හෙලෝ? හෙලෝ, කාට හරි මාව ඇහෙනවද? 672 01:36:31,433 --> 01:36:32,501 Edvard? 673 01:36:58,334 --> 01:37:02,843 Lars? Lars, මං Matias. මං Matias! 674 01:37:03,021 --> 01:37:03,566 - ඔයාගේ කට අරින්න. - මොකක්? 675 01:37:04,617 --> 01:37:11,282 - මං කිවුව එක තමයි, දැන්ම! - මං Matias. Lars, මේ මම, Matias. 676 01:37:23,249 --> 01:37:27,406 ඒ බල්ලෙක් නෙමී. හෙලිකොප්ටර් එක පනගන්වන්න, දැන්ම! 677 01:37:35,147 --> 01:37:37,834 උඩට ගන්න, උඩට ගන්න! දැන්ම! යමු! 678 01:37:39,920 --> 01:43:03,045 මෙම උපසිරැසි www.dtlakmal.blogspot.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර මෙහි සියලුම හිමිකම DT LAKMAL සතුය. කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම හෝ වෙනස් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.