1 00:00:00,000 --> 00:00:00,100 www.baiscopelk.com 2 00:00:00,543 --> 00:00:01,543 [පෙර] 3 00:00:01,663 --> 00:00:02,663 ඇස් අරින්න ඩීන් 4 00:00:02,764 --> 00:00:04,931 අපි ගිහින් හදට උඩු බුරමු 5 00:00:04,933 --> 00:00:06,800 - ස්වර්ගයට ඔයාගේ උදව් ඕනේ. - ඕනම දෙයක්. 6 00:00:06,946 --> 00:00:09,313 ඩැනියෙල්නුයි ඇඩීනායි ඒගොල්ලන්ව හොයා ගන්නම ඕනේ. 7 00:00:09,315 --> 00:00:10,641 ඒගොල්ලන්ව ගෙදර ගෙනියන්නම ඕනේ 8 00:00:10,643 --> 00:00:13,177 හැමෝම වෙනුවෙන් ඒගොල්ලන්ට දඩුවම් කරන්නම ඕනේ 9 00:00:13,179 --> 00:00:14,585 හිතලා බලන්න -- 10 00:00:14,587 --> 00:00:17,353 අපායේ රජා, ඩීන් වින්චෙස්ටර් එක්ක 11 00:00:17,355 --> 00:00:19,190 අපි එකතු වෙලා පාලනය කරනවා 12 00:00:19,192 --> 00:00:22,002 එකතු වෙලා අපි හදමු, සර්ව සම්පූර්ණ අපායක් 13 00:00:22,004 --> 00:00:26,063 මේ හැමදේම, අපි අතරේ මේ පිබිදුන දේවල්. කවදාවත් ඉවර වෙන්නේ නෑ 14 00:00:26,065 --> 00:00:27,892 ඒයි පස්ස හැරිලා යන්න එපා, මට! 15 00:00:27,894 --> 00:00:30,606 - ඔහේ මොනවා කරනවයි කියලද හිතා ඉන්නේ? - ආ, මට ඕන දෙයක් 16 00:00:30,608 --> 00:00:31,834 ඔයා ආවේ ඩීන් හොයාගෙන 17 00:00:31,836 --> 00:00:33,253 මං ආවේ එයාව ඔයාට දෙන්න 18 00:00:33,255 --> 00:00:35,269 ඒ පොඩි මගෝඩියා එක්ක බිස්නස් කරන්න බෑ 19 00:00:35,271 --> 00:00:36,957 එයාව... පාලනය කරන්න බෑ සලකුණ නිසා වෙන්නොනේ 20 00:00:36,959 --> 00:00:39,485 ඔයාගේ යාලුවා, ක්‍රව්ලි... ඔයාව පාවලා දුන්න 21 00:00:39,487 --> 00:00:41,246 අපි දන්නවා ඩීමන්ලව හොද කරන්නේ කොහොමද කියලා, මතකද ඔයාට ඒ බව? 22 00:00:41,248 --> 00:00:42,910 ලතින් ටිකකුයි, ලේ ගොඩකුයි 23 00:00:42,912 --> 00:00:44,842 මොකද ඔයා කරන්නේ? ඔයා මාව මරනවද? 24 00:00:44,844 --> 00:00:47,399 ඔයා මගේ අයියා, මං ආවේ ඔයාව ගෙදර එක්ක යන්න 25 00:00:47,401 --> 00:00:48,763 ඔයා ඇත්තටම හිතනවද ඕවා වැඩ කරයි කියලා? 26 00:00:52,499 --> 00:00:54,059 නවත්තන්න! ඒක ඉවරයි! 27 00:00:54,061 --> 00:00:55,560 ඒක ඉවරයි! 28 00:00:59,790 --> 00:01:00,790 [දැන්] 29 00:01:03,254 --> 00:01:17,477 [?? මැතිරීමක්??] 30 00:01:23,369 --> 00:01:24,596 ඩොක්ටර් 31 00:01:24,598 --> 00:01:26,129 ෆාදර් 32 00:01:32,000 --> 00:01:33,000 [මනුෂ්‍ය ලේ] 33 00:02:12,747 --> 00:02:14,614 ඇත්තටමද? 34 00:02:17,516 --> 00:02:19,775 වැඩක් තියෙනවනං කිව්වම, 35 00:02:19,777 --> 00:02:22,211 මං ගෙනාවේ ඔයාගේ ලේ වර්ගේ තමා 36 00:02:23,843 --> 00:02:26,445 සෑම් මං දන්නවා ඔය හදන්නේ මාව හරිගස්ස ගන්න පුලුවන්ද බලන්නයි 37 00:02:26,447 --> 00:02:27,675 ඒත්, ඔයාට හිතුන නැද්ද 38 00:02:27,677 --> 00:02:29,274 සමහරවිට මට හරි ගැස්සෙන්න ඕනේ නැතුව ඇති කියලා? 39 00:02:29,276 --> 00:02:30,905 මට ගිහින් මගේ ජීවීතේ ජීවත් වෙන්න දෙන්න 40 00:02:30,907 --> 00:02:33,476 මං ඔයාට වදයක් වෙන්නේ නෑ 41 00:02:33,478 --> 00:02:35,003 ඔයාට ඇති වැඩේ මොකද්ද? 42 00:02:35,005 --> 00:02:37,207 මට ඇති වැඩේ මොකද්ද? 43 00:02:42,540 --> 00:02:46,146 [??මැතිරීමක්??] 44 00:02:46,170 --> 00:02:47,317 තමුසේ හිතා ඉන්නේ මං මෙතන ඉදගෙන ඉදියි කියලද ක්‍රව්ලි හිටිය වගේ 45 00:02:47,318 --> 00:02:49,546 අඩ අඩා තමුසේ මට ඕවා විදිත්දී? 46 00:02:49,548 --> 00:02:51,480 හොදයි ඒකනං වෙන්නේ නෑ 47 00:02:51,482 --> 00:02:53,079 මට මේක ඕනේ නෑ 48 00:02:53,081 --> 00:02:54,910 ඔව්, මට ඒ ටික තේරුනා 49 00:02:54,912 --> 00:02:56,980 තමුසේ දන්නේ නෑ මේක වැඩ කරයිද කියලවත්, නැද්ද? 50 00:02:56,982 --> 00:03:01,079 දන්නවද නිකම්ම ඩීමන් ජූස්වලට වඩා ගොඩක් දේවල් මගේ ඇගේ දුවනවා 51 00:03:01,081 --> 00:03:02,614 කේන්ගේ සලකුණ -- දන්නවා 52 00:03:02,616 --> 00:03:04,916 අන්න හරි 53 00:03:04,918 --> 00:03:06,810 පටි තද කරගන්න 54 00:03:06,812 --> 00:03:08,743 සැමී.... 55 00:03:08,745 --> 00:03:11,013 ඔයා දන්නවා මට ඉන්ජෙක්ෂන් පෙන්නන්න බැරි බව 56 00:03:13,747 --> 00:03:16,047 මට ඩීමන්ල පෙන්නන්න බෑ 57 00:03:25,881 --> 00:03:27,878 අපිට මේවා තව ගොඩක් දෙන්න වෙනවා 58 00:03:27,880 --> 00:03:30,214 ඔයාට මේක මීට වඩා ගොඩක් පහසුවෙන් කරන්න පුළුවන් 59 00:04:18,640 --> 00:04:20,805 ඔයාට කොහොමද? 60 00:04:20,807 --> 00:04:22,340 හොදයි 61 00:04:27,907 --> 00:04:29,879 ඔයා කියනවා ඔයා හොදින් කියලා 62 00:04:29,881 --> 00:04:33,045 ඒත් ඔයා හොදින් වගේ පේන්නේ නෑ 63 00:04:33,047 --> 00:04:34,813 එහෙම තමා මිනිස්සු කරන්නේ 64 00:04:34,815 --> 00:04:37,011 ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ හොදින් කියලා 65 00:04:37,013 --> 00:04:39,346 මං එහෙම පෙනුනේ නැති වුනත්, ඔයා කියන්න ඕනේ, මං හොදින් වගේ කියලා 66 00:04:39,348 --> 00:04:41,016 එතකොට අපිට පුළුවන් කතා කරන එක මගාරින්න 67 00:04:41,018 --> 00:04:43,848 වෙනස් කරන්න කරන්න කරන්න දෙයක් නැති දෙයක් ගැන 68 00:04:46,786 --> 00:04:48,488 මට සමාවෙන්න 69 00:04:48,490 --> 00:04:50,958 මට තේරෙන්නේ නෑ, කොහොමද සෑම් වින්චෙස්ටර් ඔයාට කියන්නේ, 70 00:04:50,960 --> 00:04:53,327 මෙච්චර දුරක් එන්න කියලා එයාගේ අයියට උදව් කරන්න 71 00:04:53,329 --> 00:04:55,064 ඔයා මේ තත්වෙන් ඉන්න බව දැනදැනම 72 00:04:58,697 --> 00:05:01,502 එයා දන්නේ නෑ... 73 00:05:01,504 --> 00:05:03,932 ඔයාගේ වරය කොච්චර බරපතල විදිහට මැකිලා යනවද කියලා, 74 00:05:03,934 --> 00:05:05,203 නැද්ද? 75 00:05:05,205 --> 00:05:07,666 ම්ම්. එයා ටිකක් දන්නවා 76 00:05:09,067 --> 00:05:10,601 අනික, එයා ඉල්ලන්න ඕනේ නෑ 77 00:05:10,603 --> 00:05:12,768 සෑම් මේකෙදි තනි වෙලා 78 00:05:12,770 --> 00:05:15,775 එයා ඩීන්ව ඩීමන් ඉදන් මනුස්ස කරන්න හදනවා 79 00:05:15,777 --> 00:05:17,838 ආශීර්වාද කරපු ලේ ප්‍රතිකාරෙන්, 80 00:05:17,840 --> 00:05:21,844 ඒත්... ඒක වැඩ කරයි කියලා සහතිකයක් නෑ 81 00:05:21,846 --> 00:05:25,610 ඒක වැඩ නොකලොත් ඒකියන්නේ ඩීන් ඉවරයි 82 00:05:25,612 --> 00:05:28,816 එතකොට ඩීමන්ව ඉවර කරන්න ඕනේ 83 00:05:33,082 --> 00:05:35,720 මට නිකම් -- 84 00:05:35,722 --> 00:05:37,488 මං වද වෙනවා ඔයා ගැන 85 00:06:01,649 --> 00:06:04,310 ඔයා දන්න තරමින්, ඔයා මාව මරනවා වෙන්නත් පුළුවන් 86 00:06:06,383 --> 00:06:08,613 නැත්නං... 87 00:06:08,615 --> 00:06:11,317 ඔයා නිකං මාව අන්දන්න හදනවා 88 00:06:11,319 --> 00:06:13,757 කොයික වුනත්, ප්‍රවාදවල මොකුත්ම කියන්නේ නෑ 89 00:06:13,759 --> 00:06:15,694 ප්‍රතිකාරේ වැඩ නොකරන තැනක් ගැන 90 00:06:16,865 --> 00:06:19,200 ප්‍රවාද 91 00:06:19,202 --> 00:06:21,769 දඩයක්කාරයෝ... ලේඛනයන්ගේ පුර්ෂයෝ 92 00:06:21,771 --> 00:06:25,642 මොන කුනුකන්දල් තොගයක්ද මේවා? 93 00:06:27,708 --> 00:06:29,409 ඇයි, මොකද කියන්න දෙයක් නැද්ද? 94 00:06:29,411 --> 00:06:31,410 ඔයා එක්ක තර්ක කරන්නද කියන්නේ? 95 00:06:31,412 --> 00:06:34,379 මං මේ කතා කරනේ ඇත්ත ඔයා එක්කවත් නෙමේ 96 00:06:34,381 --> 00:06:36,251 ආ, මේ ඇත්තම මං තමා 97 00:06:36,253 --> 00:06:38,354 අලුත් ඇත්ත මං -- 98 00:06:38,356 --> 00:06:42,185 ඇත්ත ඇති හැටියෙන් දකින මං 99 00:06:43,457 --> 00:06:47,420 වින්චෙස්ටර්ලා -- හොද කරන අය ස්වභාවික රීතියට විරුද්ධව සටන් කරනවා 100 00:06:47,422 --> 00:06:48,851 මං දෙයක් කියන්නද -- 101 00:06:48,853 --> 00:06:51,259 මං වගේ කට්ටිය, අපි තමයි ස්වභාවික රීතිය 102 00:06:51,261 --> 00:06:52,858 එහෙම තමා ඒක හැදිලා තියෙන්නේ 103 00:06:52,860 --> 00:06:56,297 මං වගේ කට්ටිය තවම උත්සහ කරනවා කරන්න පුළුවන් දේ කරන්න 104 00:06:56,299 --> 00:06:58,224 ඔච්චර ලොකුවට හිතා ඉන්න එපා, සැමී 105 00:06:58,226 --> 00:07:00,031 මොකද මට පේන හැටියට 106 00:07:00,033 --> 00:07:01,463 ලොකු වෙනසක් නෑ 107 00:07:01,465 --> 00:07:03,495 මං හැරිලා ඉන්න විදිහෙයි ඔයා ඉන්න විදිහෙයි 108 00:07:03,497 --> 00:07:05,032 මොකද්ද ඒ කතාවේ තේරුම? 109 00:07:05,034 --> 00:07:07,169 මං දන්නවා ඔයා මාව හොයත්දී කරපු දේවල් 110 00:07:07,171 --> 00:07:08,977 මං දන්නවා ඔයා කිච්චර දුර ගියාද කියලා 111 00:07:08,979 --> 00:07:11,410 ක්‍රව්ලි මට කිව්වා ඒ ගැන හැමදේම 112 00:07:11,412 --> 00:07:13,779 ඉතින්, මං අහන්නේ... 113 00:07:16,054 --> 00:07:18,222 ...අපි දෙන්නගෙන් කොයිකද ඇත්තටම යකා 114 00:07:18,224 --> 00:07:19,590 හ්ම්ම්? 115 00:07:20,855 --> 00:07:23,390 මතක් වීගෙන එනවද? 116 00:07:31,132 --> 00:07:34,328 මං දැන් මොකද්ද කරන්නේ? 117 00:07:34,330 --> 00:07:36,336 හරියට මගේ ජීවිතේ ඉවර වුනා වගේ 118 00:07:38,369 --> 00:07:39,702 ස්තුතියි 119 00:07:40,904 --> 00:07:43,101 බැල්ලි 120 00:07:43,103 --> 00:07:45,972 මං දැනගන්න තිබ්බා ඒක වෙන බව 121 00:07:45,974 --> 00:07:49,539 ඇයි මට කිසිම දෙයක් හරියන්නේ නැත්තේ? 122 00:07:49,541 --> 00:07:51,507 ඈ? 123 00:07:51,509 --> 00:07:53,443 ඒයි, කොහොමද? 124 00:07:53,445 --> 00:07:54,443 හායි 125 00:07:54,445 --> 00:07:56,851 පේන විදිහට, අහ්... 126 00:07:56,853 --> 00:07:59,714 ඔයාගේ ජීවිතේ ටිකක් අමාරු කාලයක් වගේ, නේ? 127 00:07:59,716 --> 00:08:01,554 අමාරු? 128 00:08:01,556 --> 00:08:03,724 මගේ නෝනා මාව දොට්ට දැම්ම 129 00:08:03,726 --> 00:08:05,797 ආ 130 00:08:05,799 --> 00:08:08,293 අපි සෙක්ස් කරලා නෑ මාස හතරකින් 131 00:08:08,295 --> 00:08:09,933 හතරකින් 132 00:08:09,935 --> 00:08:14,165 හොදයි, හැබැයි -- හැබැයි එයානං කරලා තියෙනවා ඇති වෙන්න 133 00:08:14,167 --> 00:08:18,604 එයාගේ බෝලින් ලීග් එකේ හාදයෙක් එක්ක -- 134 00:08:18,606 --> 00:08:19,940 පච්ච කොටපු හාදයෙක් 135 00:08:19,942 --> 00:08:22,812 ඌ එක්ක හිටියා කුස්සියේ මෙසේ උඩ 136 00:08:22,814 --> 00:08:24,212 මං වැඩට ගිය අතරේ 137 00:08:24,214 --> 00:08:26,348 අප්පා 138 00:08:26,350 --> 00:08:29,686 ඒක, අහ්... ඒක නං නපුරුයි 139 00:08:29,688 --> 00:08:33,558 දැන් මට ඕනේ පලිගන්න විතරයි... 140 00:08:33,560 --> 00:08:35,390 එකට එක කරන්න 141 00:08:37,864 --> 00:08:39,695 ඒත් ඒක වෙන්නෙත් නැ 142 00:08:39,697 --> 00:08:42,368 එහෙමම හිතා ඉන්න එපා 143 00:08:47,706 --> 00:08:52,638 ඔයාට පුළුවන් වෙයි... පලිය ගන්න 144 00:08:52,640 --> 00:08:54,309 මං කියන්නේ, ඇයි, ඔයාට පුළුවන් 145 00:08:54,311 --> 00:08:57,580 ඕනම දෙයක් ගන්න ඔයාට ඕනේ කරන 146 00:08:59,278 --> 00:09:01,548 ඔය හැදුවේ ක්‍රව්ලියි මායි ඉන්න තැන හොයා ගන්න 147 00:09:01,550 --> 00:09:04,188 අහුවෙන මොකා හරි ඩීමන් කෙනෙක්ගෙන් 148 00:09:05,558 --> 00:09:07,220 ඒත් ක්‍රව්ලි ඉඩ තිබ්බේ නෑ හොයාගන්න 149 00:09:07,222 --> 00:09:09,860 ඔයා කැදෙව්වම මොකෙක්වත් ආවේ නෑ 150 00:09:09,862 --> 00:09:12,796 ඒත් ඔයා ක්‍රමයක් හොයා ගත්තා, නැද්ද, සෑම්? 151 00:09:18,935 --> 00:09:22,173 හරි එහෙනං මෙන්න මෙතන හිටගන්න 152 00:09:22,175 --> 00:09:25,509 මං කිව්වම ඔය කොලේ තියෙන වචන ටික කියවන්න 153 00:09:25,511 --> 00:09:27,275 ඔ - ඔයාට විශ්වාසද මේ ගැන? 154 00:09:27,277 --> 00:09:29,779 ඔව් මාව විශ්වාස කරන්න 155 00:09:29,781 --> 00:09:32,444 හරි, කියන්න... 156 00:09:32,446 --> 00:09:34,020 හරි අම්... 157 00:09:34,750 --> 00:09:41,292 ඩේමොන් එස්ටෝ සුබෙක්ටස් වොලන්ටාරී -- 158 00:09:41,294 --> 00:09:43,020 ටාටි! වොලන්ටාටි! 159 00:09:45,094 --> 00:09:46,764 ආ -- වොලන්ටාටි 160 00:09:46,766 --> 00:09:49,659 කවුද මාව ගෙන්නුවේ, මොකකටද? 161 00:09:54,532 --> 00:09:55,835 මගේ නෝනව මරන්න... 162 00:09:55,837 --> 00:09:56,837 ලෙස්ටර්! 163 00:09:56,838 --> 00:09:58,372 ...මගේ ආත්මේ ඔයාගේ 164 00:09:58,374 --> 00:09:59,805 - එපා! - හරි 165 00:09:59,807 --> 00:10:00,741 එපා! 166 00:10:00,743 --> 00:10:02,277 තමුසෙට උවමනා වෙන්න ඇති 167 00:10:02,279 --> 00:10:04,014 එතෙන්ට යාගන්න ගිවිසුම තීන්දු වෙන්න කලින් 168 00:10:04,016 --> 00:10:08,380 ඒත්, තමුසෙට ඇත්තටම අසරණ ලෙස්ටර් ගැන තැකීමක් තිබ්බේ නෑ, නැද්ද? 169 00:10:12,051 --> 00:10:14,015 තව එක පාරක් උත්සහ කරමු 170 00:10:14,017 --> 00:10:17,317 කවුරුවත් දන්නේ නෑ, ඔයාගේ අයියයි ක්‍රව්ලියි කොහෙද කියලා 171 00:10:25,926 --> 00:10:28,860 ඒගොල්ලෝ රේඩාර් එකෙන් පිට ඉන්නේ 172 00:10:37,038 --> 00:10:38,740 ආහ්! 173 00:10:38,742 --> 00:10:40,940 ඕනෙනං මාව මරන්න! 174 00:10:40,942 --> 00:10:43,612 මං දන්නේ එච්චරයි 175 00:10:45,383 --> 00:10:47,317 තමුසෙට කියන්න කිසිම දෙයක් නෑ මගේ ලග 176 00:10:47,319 --> 00:10:51,886 තමුසේ අර අසරණ බැල්ලිගෙ පුතා ලව්වා ආත්මේ විකිනෙව්වා 177 00:10:51,888 --> 00:10:56,222 ආ, ඔයාට දැනගන්න කියන්නේ, මං ලෙස්ටර්ව මැරුවා 178 00:10:56,224 --> 00:10:58,462 උගේ නෝනා පච්ච හාදයව බැන්දා 179 00:10:58,464 --> 00:11:00,325 මං හිතුවේ නෑ -- 180 00:11:00,327 --> 00:11:01,893 තමුසේ හිතුවේ මොනවද කියන එකෙන් ඇති වැඩේ මොකද්ද?! 181 00:11:01,895 --> 00:11:04,564 අපි අර හරිම පැහැදිලියි කියලා හිතා හිටපු සීමාව -- 182 00:11:04,566 --> 00:11:07,363 -- අපියි අපි දඩයම් කරන එවුනුයි අතරේ තියෙන -- 183 00:11:07,365 --> 00:11:09,603 එච්චරම පැහැදිලි නෑ, නැද්ද? 184 00:11:09,605 --> 00:11:11,635 අම්මෝ 185 00:11:11,637 --> 00:11:14,075 තමුසේ ඇත්තටම මටත් වඩා අන්තයි වෙන්නත් පුළුවන් 186 00:11:14,077 --> 00:11:18,313 මං කියන්නේ, තමුසේ අඩියටම වැටිලා හිටිය මිනිහෙක් හොයාගෙන, ඌව පාවිච්චි කළා, 187 00:11:18,315 --> 00:11:22,145 ඒකෙන් මිනිහගේ ජීවිතෙයි ආත්මෙයි දෙකම නැති වුනා 188 00:11:22,147 --> 00:11:23,985 නියම වැඩක් 189 00:11:26,155 --> 00:11:27,155 ආහ්! 190 00:11:39,608 --> 00:11:42,670 මං මෙහෙම අහන්නද, සැමී 191 00:11:42,672 --> 00:11:45,945 මේක වැඩ නොකලොත්... 192 00:11:45,947 --> 00:11:49,346 අපි දෙන්නම දන්නවා ඔයා මට මොකද්ද කරන්න ඕනේ කියලා, නේද? 193 00:11:50,452 --> 00:11:53,584 ඔයාට ඒක කරන්න හිත හදාගන්න පුලුවන්ද, සෑම්?! 194 00:12:06,253 --> 00:12:08,013 රාජ්‍ය ද්‍රෝහී බවට වැරදිකරු කරනවා 195 00:12:09,102 --> 00:12:10,701 අරන් යන්න මෙයාව අහකට 196 00:12:12,808 --> 00:12:15,046 ඉතින්, මොකද්ද මේ? 197 00:12:15,048 --> 00:12:17,911 ආ, ෂෝයි තව එකක් අත්සන් කරන්න 198 00:12:17,913 --> 00:12:21,951 "මින් මතු සහ මෙතැන් සිට... 199 00:12:21,953 --> 00:12:24,952 චිරස්ථිතිය වෙනුවෙන් 200 00:12:24,954 --> 00:12:28,056 යෝග්‍යතාව සහ රෙගුලාසි සහ ..." 201 00:12:28,058 --> 00:12:29,896 ඔව් 202 00:12:29,898 --> 00:12:31,560 හා 203 00:12:33,402 --> 00:12:37,030 දේවයන්වහන්ස, යටත් වැසියන් බලා සිටිනවා එළිමහනේ 204 00:12:37,032 --> 00:12:39,132 මහණෙ මොකද? 205 00:12:40,502 --> 00:12:41,868 එළියේ 206 00:12:41,870 --> 00:12:43,636 ඉන්න කියන්න 207 00:12:43,638 --> 00:12:45,908 ඒගොල්ලෝ ගොඩක් කල් හිටියා 208 00:12:45,910 --> 00:12:47,740 මේක අපාය, බලා ඉන්න ඕනේ 209 00:12:47,742 --> 00:12:50,074 ඒක තමා කරන්න තියෙන්නේ 210 00:12:52,348 --> 00:12:53,914 ඔයා තවම මෙතන 211 00:12:53,916 --> 00:12:56,779 මං ලග දේවදූත කැස්ටියෙල් ගැන තොරතුරක් තියෙනවා 212 00:12:57,918 --> 00:13:00,190 එයාගේ වරය මැකිලා යනවා වගෙයි පේන්නේ 213 00:13:00,192 --> 00:13:01,960 එයාගේ ශක්තිය නැතිවෙලා යනවා 214 00:13:03,130 --> 00:13:05,296 කෙනෙක්ට උවමනානං 215 00:13:05,298 --> 00:13:08,968 මේක තමයි ශුභම වෙලාව කෙනෙක්ට එයාව ඉවත් කරන්න 216 00:13:08,970 --> 00:13:10,663 "කෙනෙක්" 217 00:13:10,665 --> 00:13:13,071 ඔබ, උතුමාණෙනි 218 00:13:13,073 --> 00:13:17,860 නයට ගත්ත වරමක තියෙන්නේ තණ අග දිය බිදක ජීවිත කාලේ විතරයි 219 00:13:17,861 --> 00:13:20,027 කැස්ටියෙල් අනතුරු ඇඟවීමේ ලේබලේ කියවන්නයි තිබුනේ 220 00:13:20,029 --> 00:13:21,699 එයා පස්සෙන් යන්න 221 00:13:21,701 --> 00:13:25,003 එයාගේ ක්ෂයවීම ගැන මාව දැනුවත් කරන්න 222 00:13:34,353 --> 00:13:35,783 මොකද්ද මෙතන වෙන්නේ? 223 00:13:35,785 --> 00:13:37,919 - මොකක් වගේද පෙන්නේ? - මගේ ඇදේ? 224 00:13:38,521 --> 00:13:39,919 - බූරුවා - බැල්ලි 225 00:13:39,921 --> 00:13:42,024 - ඒකට ගහන්න, ඒකට ගහන්න - කියවන එක නවත්තනවා 226 00:13:42,026 --> 00:13:44,130 - තමුසේ ඒක කනවා - ආ! 227 00:13:44,132 --> 00:13:47,234 අපායේ රජා, ඩීන් වින්චෙස්ටර් එක්ක 228 00:13:47,236 --> 00:13:48,530 අපි එකතු වෙලා පාලනය කරනවා 229 00:13:48,532 --> 00:13:52,435 එකතු වෙලා අපි හදමු, සර්ව සම්පූර්ණ අපායක් 230 00:13:54,405 --> 00:13:56,442 උත්තමයාණෙනි 231 00:13:58,044 --> 00:14:01,010 දේවයන්වහන්ස? 232 00:14:01,012 --> 00:14:02,882 ඔබ... හොදින්ද? 233 00:14:02,884 --> 00:14:06,146 මං හොද කාලේ ගැන කල්පනා කළා 234 00:14:06,148 --> 00:14:08,355 ඔව් -- ඔයාගේ නිවාඩු කාලේ 235 00:14:08,357 --> 00:14:09,492 මගේ මොක? 236 00:14:09,494 --> 00:14:11,357 අහ්, අපි වද වුනා, පැහැදිලිවම 237 00:14:11,359 --> 00:14:13,861 වැඩිමහල් වින්චෙස්ටර් එක්ක ඔබතුමාගේ අපක්‍රම 238 00:14:13,863 --> 00:14:17,133 නොයෙක් සැකසංකාවලට හේතු වුනා 239 00:14:17,135 --> 00:14:22,164 අහ්, කමා කරන්න මෙහෙම කිව්වට... 240 00:14:23,174 --> 00:14:26,340 දැන් මට පුළුවන් ඔයාගේ හිතයිශියා වෙන්න 241 00:14:26,342 --> 00:14:28,373 පුළුවන්? 242 00:14:28,375 --> 00:14:31,981 මාත් කැමතියි පාටි දාන්න 243 00:14:31,983 --> 00:14:33,782 මං ගෑනුන්ටත් කැමතියි 244 00:14:33,784 --> 00:14:35,550 ක්ලැසික් රොක් ඇන්ඩ් රෝල් වලටත් 245 00:14:35,552 --> 00:14:38,020 වැදගත්ම දේ මට පුළුවන් ඔබ තුමාගේ ලග ඉදන් සල්ලාල කම් කරන්න 246 00:14:38,022 --> 00:14:39,883 ඔබතුමාට ලැජ්ජාවක් ඇති නොකර 247 00:14:39,885 --> 00:14:43,382 ඔබතුමාට පෙනෙයි මං කොච්චර වටිනවද කියලා 248 00:14:43,384 --> 00:14:45,684 ආ, මට දැනටම පේනවා 249 00:14:53,624 --> 00:14:56,588 තව කාට හරි ඕනෙද අදහස් දක්වන්න? 250 00:15:03,318 --> 00:15:07,691 සමාවෙන්න මට... තවත් හරවන තැනක් මගැරුනා 251 00:15:10,396 --> 00:15:13,561 මට හිතා ගන්න බෑ ප්‍රධාන පාර කොහෙද කියලා 252 00:15:13,563 --> 00:15:14,825 මේවා -- 253 00:15:14,827 --> 00:15:18,629 හරිම සීමිතයි ප්‍රාථමිකයි 254 00:15:18,631 --> 00:15:20,492 ඒක -- 255 00:15:21,462 --> 00:15:23,700 එන්න එන්නම නරක් වෙනවා, නැද්ද? 256 00:15:25,333 --> 00:15:28,970 කැස්ටියෙල්, ඇස් පනාපිට තියෙන දේ මග අරින එක නතර කරන්න දැන් වෙලාව හරි 257 00:15:28,972 --> 00:15:31,167 ඔයයි මායි දෙන්නම දන්නවා මේක හරිගස්සන්නේ කොහොමද කියලා 258 00:15:31,169 --> 00:15:32,902 ඔයාවයි මේ තත්වෙයි දෙකම 259 00:15:32,904 --> 00:15:35,003 මං දුතයෙක්ගේ බෙල්ල කපන්නේ නෑ 260 00:15:35,005 --> 00:15:36,570 එයාගේ වරම හොරකම් කරන්න 261 00:15:36,572 --> 00:15:38,136 ඔයා කියන්න කලින්ම, 262 00:15:38,138 --> 00:15:40,904 අපි කොහොමටවත් යන්නේ නෑ හිගමෙනේ මෙටට්‍රෝන්ගෙන් ඉල්ලන්න 263 00:15:42,570 --> 00:15:44,209 ඔයාගේ යාලුවට උදව් කරන එකට මොකද වෙනේ 264 00:15:44,211 --> 00:15:46,841 අකීකරු ඒන්ජල්ලව ආපහු ස්වර්ගෙට ගෙනියන එකට 265 00:15:46,843 --> 00:15:49,281 ඔයාගේ ප්‍රතිපත්ති මත මැරෙන්න තියෙන කැමැත්ත -- 266 00:15:49,283 --> 00:15:51,417 ඒක බොහොම ගෞරවාන්විතයි හැබැයි ඒකේ කිසි අර්ථයක් නෑ 267 00:15:51,419 --> 00:15:53,648 ඔයා කරගෙන යන්න 268 00:15:53,650 --> 00:15:55,551 මං මදී 269 00:15:55,553 --> 00:15:59,018 සමහරවෙලාවට ඇති කියන්නේ තියෙන තරමට තමා 270 00:16:16,598 --> 00:16:17,627 සෑම්? 271 00:16:17,629 --> 00:16:19,396 කැස් 272 00:16:19,398 --> 00:16:21,028 ඔයා තවම එනවද? 273 00:16:21,030 --> 00:16:22,165 මං පැය කීපයක් එහා ඉන්නේ 274 00:16:22,167 --> 00:16:24,236 ප්‍රතිකාරේ වැඩ කරනවද? 275 00:16:24,238 --> 00:16:26,068 නෑ, එච්චරම හොදක් නෑ 276 00:16:26,070 --> 00:16:28,108 අහන්න, ඒ - ඒක ක්‍රව්ලි එක්ක වුන විදිහ නෙමේ 277 00:16:28,110 --> 00:16:29,603 ඩීන් ඉන්නේ වේදනාවෙන් 278 00:16:29,605 --> 00:16:30,875 මං කියන්නේ එයා ඉන්නේ ගොඩක් වේදනාවෙන් 279 00:16:30,877 --> 00:16:33,247 හ - හරියට එයා දරාගෙන ඉන්නේ යන්තමෙන් වගේ 280 00:16:35,188 --> 00:16:39,126 කැස්.. මං මේ එයාව මරනවා වෙන්නත් පුළුවන් 281 00:16:39,128 --> 00:16:41,433 එහෙම වෙන්නත් පුළුවන් 282 00:16:41,435 --> 00:16:44,803 ඉතින්... මොකද? මං නතර කරන්නද? 283 00:16:44,805 --> 00:16:45,876 ඊටපස්සේ මොකද කරන්නේ? 284 00:16:45,878 --> 00:16:48,246 එයාට ආවේස වෙලා නෙමේ 285 00:16:48,248 --> 00:16:50,781 ශාන්තිකර්මවලින් වැඩක් නෑ 286 00:16:52,381 --> 00:16:55,449 මං දන්න එකම ප්‍රතිකාරේ ආශීර්වාද කරපු ලේ ගුරුකම විතරයි 287 00:16:55,451 --> 00:16:58,511 කැස්, ඔයාට ඇහුනද මං කිව්ව දේ? 288 00:16:58,513 --> 00:17:00,983 මං මගේ අයියව මරනවා වෙන්න පුළුවන් 289 00:17:00,985 --> 00:17:03,254 සෑම්, ඒ ඔයාගේ අයියා නෙමේ -- අඩු ගානේ දැනට එහෙම නෑ 290 00:17:03,256 --> 00:17:04,990 ඔයා ලැස්ති වෙන්න ඕනේ -- 291 00:17:04,992 --> 00:17:06,989 මගේ අයියව මරන්න 292 00:17:09,621 --> 00:17:12,091 මං එන්නං පුළුවන් තරන් ඉක්මනින් 293 00:17:12,093 --> 00:17:13,563 ඔව්, හරි 294 00:17:13,565 --> 00:17:15,291 මං, අහ්, මං දොර අගුල් නොදා තියනං ඔයාට එන්න 295 00:17:15,293 --> 00:17:16,795 ඉක්මන් කරන්න 296 00:17:23,303 --> 00:17:25,342 ඒයි! ඒයි! 297 00:17:25,344 --> 00:17:26,942 ඩීන්! අයියෝ! 298 00:17:26,944 --> 00:17:28,445 ආපහු එන්න නෑ 299 00:17:28,447 --> 00:17:30,613 ආපහු එන්න මගේ ලගට, ඔයා ඉන්නවද? ඒයි! 300 00:17:30,615 --> 00:17:32,980 ඩීන් ඔයා හොදින්ද? 301 00:17:34,287 --> 00:17:37,085 ඔව්, ඔයා... සලකන්නේ 302 00:17:37,087 --> 00:17:40,525 ලේ නටත්දී තමන්ගේම දාඩියේ ගිලෙන එක හොදින් කියලනං 303 00:17:44,186 --> 00:17:46,224 අහන්න, මට මේක නතර කරන්න බෑ 304 00:17:46,226 --> 00:17:47,360 අපොයි පුළුවන් 305 00:17:47,362 --> 00:17:49,960 නිකම්ම නවත්තන්න තියෙන්නේ 306 00:17:49,962 --> 00:17:52,359 දැන් ඔයාගේ අයියව ආපහු ගේන්න හදලා වැඩක් නෑ 307 00:17:52,361 --> 00:17:53,959 ආ, මං එයාව ආපහු ගේනවා 308 00:17:53,961 --> 00:17:55,799 අනික, තමුසෙගෙ, අහ් 309 00:17:55,801 --> 00:17:59,399 පසුතැවෙන, ලෝකෙට බරක් වුන අයියා 310 00:17:59,401 --> 00:18:02,007 අතුරුදහන් වෙලා දැන් ටිකක් කල් වෙනවා 311 00:18:02,009 --> 00:18:04,103 ඒත් මේ අලුත් මොඩ්ල් එකට මං ආසයි 312 00:18:04,105 --> 00:18:07,710 නරක නපුරු ඩීන් 313 00:18:07,712 --> 00:18:09,508 හරි 314 00:18:09,510 --> 00:18:12,274 තමුසෙට දැනුනේ නැද්ද මං තමුසෙගෙන් පුළුවන් තරන් ඈත් වෙන්න හදනබව 315 00:18:12,276 --> 00:18:15,681 තමුසෙගෙ කන්කෙදිරියෙන්, දෙස් දෙවොල්වලින් ඈත්වෙන්න 316 00:18:15,683 --> 00:18:18,512 මට තමුසෙට වඩා අපායේ රජත් ලොකු වුනා 317 00:18:18,514 --> 00:18:23,248 සමහටවිට මට නිකම්... ඇතිවෙලා වෙන්න ඇති තමුසෙව බලාගෙන 318 00:18:23,250 --> 00:18:26,222 හැමතිසේම තමුසෙගෙ ගොන් පස්ස පැත්ත ගින්නෙන් බේරගන්න ඕනේ 319 00:18:26,224 --> 00:18:27,853 සදහටම 320 00:18:27,855 --> 00:18:30,325 නැත්නං සමහරවිට 321 00:18:30,327 --> 00:18:35,263 ඒ තමුසේ නොහිටියනං මගේ අම්ම තවම පන පිටින් කියන කාරණේ නිසා වෙන්න ඇති 322 00:18:37,032 --> 00:18:42,366 තමුසේ ඉන්න එකෙන්ම මගේ ජීවිතේ ජීවය නැති වෙලා ගියා 323 00:18:43,672 --> 00:18:45,638 මේ මගේ අයිය කියන ඒවා නෙමේ 324 00:18:45,640 --> 00:18:47,606 තොට කවදාවත් අයියෙක් හිටියේ නෑ 325 00:18:47,608 --> 00:18:50,344 මිනිහෙක් නොවෙන්න නිදහසට කාරණාවක් විතරයි හිටියේ 326 00:18:50,346 --> 00:18:51,984 ඒත් දන්නවද වැඩක් 327 00:18:51,986 --> 00:18:52,986 මං අස්වෙනවා 328 00:18:52,987 --> 00:18:54,586 නෑ, නෑ එහෙම බෑ 329 00:18:54,588 --> 00:18:56,753 ඔයාට අස් වෙන්න බෑ 330 00:18:56,755 --> 00:18:59,154 මේ පවුලේදී අපිට අස් වෙන්න බෑ 331 00:18:59,156 --> 00:19:01,364 මේ පවුල විතරයි සදහටම අපිට තිබ්බ එකම දේ 332 00:19:01,366 --> 00:19:03,595 හොදයි, එහෙනං, අපිට මොකුත්ම නෑ 333 00:19:03,597 --> 00:19:04,827 ඔයා එහෙම කියනවද තාත්තට 334 00:19:04,829 --> 00:19:07,867 තාත්ත ආ, ඒ තියෙන්නේ වස්තුවක් 335 00:19:07,869 --> 00:19:11,667 ඒ මිනිහා අපේ මොළ හේදුවා අපේ ජීවිත නාස්ති කරගන්න 336 00:19:11,669 --> 00:19:14,075 එයාගේ පරදින සටන ගෙනියන්න 337 00:19:14,077 --> 00:19:15,939 ආ, ආ 338 00:19:15,941 --> 00:19:18,347 මේ තමුසේ මිනිහෙක් වෙන හැටිද? 339 00:19:18,349 --> 00:19:24,084 මේ මං තමුසෙගෙ ගොන් පස්ස පැත්ත ගින්නෙන් බේරගන්නවා 340 00:19:30,524 --> 00:19:31,658 ස්තුතිය පිලිගන්නවා 341 00:19:45,830 --> 00:19:49,925 ඔයා බලහත්කාරයෙන් පොලබවලා තියෙනවා අනික් අයව ඇබඩොන් එක්ක එකතු වෙන්න 342 00:19:49,926 --> 00:19:52,892 ඔයා කට කතා පැතිරෙව්වා, සැකයන් පෝෂණය කළා 343 00:19:52,894 --> 00:19:55,394 කිරුළෙන් පවරන ලද බලය අනුව 344 00:19:56,698 --> 00:19:58,630 රාජ ද්‍රෝහීවීමට වැරදිකරු 345 00:19:58,632 --> 00:20:00,661 මරණයට නියම කරනවා 346 00:20:02,996 --> 00:20:06,097 තව කාට හරි ඕනෙද මාව පාවලා දෙන්න? 347 00:20:07,932 --> 00:20:09,466 ඊලග 348 00:20:13,638 --> 00:20:16,614 ඔයා වැරදිකරු... මොකකට හරි 349 00:20:16,616 --> 00:20:19,312 මම ඉවසන්නේ නැති, ඒ මොකක් වුනත් 350 00:20:19,314 --> 00:20:21,122 මම අණකරනවා -- 351 00:20:21,124 --> 00:20:23,986 නවත්තන්න! නවත්තන්න! 352 00:20:23,988 --> 00:20:25,194 නවත්තන්න? 353 00:20:25,196 --> 00:20:26,659 ඔයාට මේක කරන්න බෑ 354 00:20:26,661 --> 00:20:29,163 බලන් හිටියේ නැද්ද? හපොයි මට පුළුවන්. මං ඔය කලේ 355 00:20:29,165 --> 00:20:31,499 මේකටද ඔයා පාලනය කරනවා කියන්නේ -- 356 00:20:31,501 --> 00:20:32,731 ඔව් 357 00:20:32,733 --> 00:20:34,835 අපි මැරුවා වද දුන්න ඔයා වෙනුවෙන් 358 00:20:34,837 --> 00:20:37,307 ආත්ම හොරකම් කළා, ජීවිත විනාස කළා 359 00:20:37,309 --> 00:20:40,611 වරදට පෙලබෙව්වා, දුක් දුන්න බොහොම හොදින් 360 00:20:40,613 --> 00:20:42,907 මේ හැමදේටම මොකද්ද අපිට ලැබෙන තෑග්ග? 361 00:20:44,180 --> 00:20:46,313 කනේ පාරක් 362 00:20:48,817 --> 00:20:50,342 මොකද්ද ඒ? 363 00:20:50,344 --> 00:20:53,247 ඔයා අතුරුදහන් වුනා ලේ වලට ඇබ්බැහි වුනා 364 00:20:53,249 --> 00:20:55,615 මනුස්ස වෙන්න ලගටම ගියා 365 00:20:55,617 --> 00:20:56,919 ඒත් තුවාලෙට දාපු ලුණු වගේ දේ තමා -- ඔයා පැනලා ගියා 366 00:20:56,921 --> 00:20:58,055 ඔයාගේ කොලු යාලුවා ඩීන් වින්චෙස්ටර් එක්ක 367 00:20:58,057 --> 00:20:59,558 දැන් ඌ යකා නටනවා 368 00:20:59,560 --> 00:21:02,189 ඔයාට එයාව පාලනය කරන්නත් බෑ, රාජධානිය පාලනය කරන්නත් බෑ 369 00:21:02,191 --> 00:21:03,261 මොකද එයා කරන්නේ? 370 00:21:03,263 --> 00:21:05,060 ඔයා අපේ පක්ෂපාතිත්වය නාස්ති කරගත්තා 371 00:21:05,062 --> 00:21:07,796 මොකක් කරන්නද ඔහේ? 372 00:21:07,798 --> 00:21:10,164 ඔයා හදපු අපායේ ජීවත් වෙන්නේ නෑ 373 00:21:12,502 --> 00:21:14,164 ඒ පුජනීය තෙල් 374 00:21:18,204 --> 00:21:20,402 පස්සට වෙන්න! පස්සට වෙන්න! 375 00:21:30,683 --> 00:21:33,449 ඒකනං වෙන්න යන බව දැනුනේ නෑ 376 00:21:35,090 --> 00:21:36,255 හහ් 377 00:21:46,561 --> 00:21:47,892 අම්, හැනා 378 00:21:47,894 --> 00:21:50,057 දන්නවද, 379 00:21:50,059 --> 00:21:52,590 මේ -- මේ අපි යන පාර, ඒක භයානකයි 380 00:21:52,592 --> 00:21:54,723 හරි 381 00:21:54,725 --> 00:21:56,995 අම්... 382 00:21:56,997 --> 00:21:59,260 අපිට පාර වරද්ද ගන්න බෑ 383 00:21:59,262 --> 00:22:00,628 මං ඒක දන්නවා 384 00:22:00,630 --> 00:22:03,005 මට සමාවෙන්න සිතියම ගැන 385 00:22:04,007 --> 00:22:07,236 මොන ජාතියකවත් කෙටි පාරවල්වල යන්න හදන්න එපා 386 00:22:08,510 --> 00:22:10,572 කැස්ටියෙල්, මේවා උපමා නම් 387 00:22:10,574 --> 00:22:13,580 ඔයා හදන්නේ තවත් මනුෂ්‍ය පණිවිඩයක් කියන්න නං 388 00:22:13,582 --> 00:22:14,979 ඒක වැඩ කරන්නේ නෑ 389 00:22:17,581 --> 00:22:20,881 මං කියන්න හදන්නේ මේ මෙහෙයුම තමා හැම දේම 390 00:22:20,883 --> 00:22:23,385 මං දන්නවා ඒ බව 391 00:22:23,387 --> 00:22:26,353 ඩීන්ට ලංවෙන එක අර අකීකරු ඒන්ජල්ලා හොයාගන්න එක -- 392 00:22:26,355 --> 00:22:29,595 ම - මං ඉන්නේ මගේ සම්පූර්ණ ධාරිතාවෙන් නෙමේ 393 00:22:29,597 --> 00:22:31,298 ඉතින් මං... 394 00:22:31,300 --> 00:22:34,435 අපි සම්පූර්ණයෙන්ම ඉලක්කෙටම වැඩ කරන්න ඕනේ 395 00:22:34,437 --> 00:22:37,202 ලේසර් එකක් වගේ, තේරුනා 396 00:22:37,204 --> 00:22:40,202 නිකම්, -- මං මිනිස්සු අතරේ ඉදලා තියෙනවා සෑහෙන කාලයක් 397 00:22:40,204 --> 00:22:44,608 දකින්න තරමට... කොච්චර ලේසියෙන් මනස අවුල් වෙන්න පුලුවන්ද කියලා 398 00:22:46,377 --> 00:22:49,140 "මනස අවුල් වෙන්න" 399 00:22:49,142 --> 00:22:52,539 චිත්තවේග... හැගීම් -- 400 00:22:52,541 --> 00:22:54,610 ඒවා භයානක පෙලබවීම් 401 00:22:55,644 --> 00:22:57,808 හරිම සෘජුයිනේ, කැස්ටියෙල් 402 00:23:00,585 --> 00:23:02,415 මං අකාරුණික වෙන්න හැදුවා නෙමේ 403 00:23:02,417 --> 00:23:05,656 ඔයා කාරුණික වෙන්න ඕනේ නෑ 404 00:23:05,658 --> 00:23:07,224 මං නිකම්... 405 00:23:07,226 --> 00:23:10,321 මං අපේ ප්‍රමුඛතා පැහැදිලි කරන්නයි හැදුවේ 406 00:23:10,323 --> 00:23:12,024 එහෙනං වද වෙන්න එපා 407 00:23:12,026 --> 00:23:14,328 මං හොදට දන්නවා මගේ ප්‍රමුඛතා 408 00:23:14,330 --> 00:23:16,127 ඔයාගේ ඒවත් 409 00:23:40,287 --> 00:23:41,915 හලෝ 410 00:24:05,370 --> 00:24:06,872 කොහොමෙයි 411 00:24:08,274 --> 00:24:10,176 මං උඹලව හෙව්වේ දවස් ගානක ඉදන් 412 00:24:10,178 --> 00:24:12,416 දඩුවම් ලැබෙයි කල දේට 413 00:24:12,418 --> 00:24:15,648 ඩැනියෙල්ගේ මරණේ -- ඒක හිතලා කරපු එකක් නෙමේ, ඇඩීනා 414 00:24:15,650 --> 00:24:16,720 මං හිතන්නේ ඔයා ඒක දන්නවා 415 00:24:16,722 --> 00:24:18,120 හිතලා කෙළේ නෑ? 416 00:24:18,122 --> 00:24:19,288 තමුසේ එයාව මැරුවා 417 00:24:19,290 --> 00:24:20,488 ආහ්! 418 00:24:22,522 --> 00:24:23,890 ඇත්තටම? 419 00:24:29,367 --> 00:24:32,406 නිකම්... මාව මරන්න 420 00:24:32,408 --> 00:24:33,806 ඒත් එයාට යන්න දෙන්න 421 00:24:33,808 --> 00:24:35,143 නවත්තන්න 422 00:24:35,145 --> 00:24:37,648 "නවත්තන්න", "මාව මරන්න" 423 00:24:37,650 --> 00:24:40,153 අදහස් ගොඩයි, මොනවා කරන්නද මන්දා 424 00:24:40,155 --> 00:24:42,889 මං දන්නවා -- මං ඔහේව මරනවා කැස්ටියෙල් 425 00:24:42,891 --> 00:24:44,218 ඒත් හරිම හරිම, හිමීට 426 00:24:44,220 --> 00:24:48,196 එතකොට, ඔහේගේ -- පැණි කදට පුළුවන් බලා ඉන්න 427 00:24:49,262 --> 00:24:50,531 හොදයි නේද? 428 00:26:43,635 --> 00:26:46,336 ඒයි චන්ඩියා 429 00:26:47,306 --> 00:26:48,967 බලනවකො ඔයා දිහා 430 00:26:50,209 --> 00:26:51,775 පාරේ මැරෙනවා කිව්වම 431 00:27:09,011 --> 00:27:11,641 අන්න හරි කෙල්ලේ, හැනා විදවන්න 432 00:27:12,136 --> 00:27:14,973 මගේ ඩැනියෙල් දුක් වින්දා වගේම තමුසේ එයාව මරන්න කලින් 433 00:27:14,975 --> 00:27:18,339 ඩැනියෙල්ගේ මරණේ මගේ වරද නෙමේ, ඒක ඔයාගේ වරද 434 00:27:18,341 --> 00:27:19,770 අපි මොකවත් කලේ නෑ 435 00:27:20,708 --> 00:27:24,208 අපිට මොකවත් ඕනේ වුනේ නෑ නිදහසේ ඉන්න ඇර 436 00:27:24,210 --> 00:27:27,111 ඕගොල්ලෝ දූතයෙක්ව මැරුවා ඕගොල්ල් ඒකට උත්තර බදින්න ඕනේ 437 00:27:27,113 --> 00:27:30,078 අපිව උඹේ ස්වර්ගෙට ඇදන් යන්න හදපු ඒන්ජල්ව 438 00:27:31,449 --> 00:27:33,647 අපිට ඉන්න දෙන්නයි තිබ්බේ 439 00:27:33,649 --> 00:27:36,621 දැන් ඔය මදෑ 440 00:27:50,436 --> 00:27:52,802 ඇයි තමුසෙලට බැරි වලාකුළු උඩ ඉදගෙන 441 00:27:52,804 --> 00:27:55,507 වීනාවල් ගගහා ඉන්න, කරන ඕනේ විදිහට 442 00:29:29,412 --> 00:29:31,680 එනවා සැමී 443 00:29:31,682 --> 00:29:35,552 අයියා එක්ක කතා කරන ඕනේ නැද්ද? 444 00:29:35,554 --> 00:29:38,582 හොද වෙලාවක් ගත කරන්න 445 00:29:44,424 --> 00:29:45,923 මැට්ටෙක් වෙන්න එපා 446 00:29:45,925 --> 00:29:48,791 ඔව්, ඒක එයාගේ තමා. ඒත් එයා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මරන්නයි හැදුවේ 447 00:29:49,309 --> 00:29:50,475 ඔයාගේ අත් සුද්දයි 448 00:29:50,477 --> 00:29:52,538 මේක කියන එක මට කොච්චර වේදනාකාරී වුනත් 449 00:29:52,540 --> 00:29:55,605 ඔහේ මළොත් මට ඔහේගෙන් වැඩක් නැති වෙනවා 450 00:30:12,643 --> 00:30:15,146 තමුසේ මට ණයයි 451 00:30:16,619 --> 00:30:18,482 ඇයි ඔයා මට උදව් කලේ? 452 00:30:18,484 --> 00:30:20,283 තනිකරම ව්‍යාපාරික වැඩක් 453 00:30:20,285 --> 00:30:22,619 ඔයා වින්චෙස්ටර් ක්ලබ් එකට හැතැක්ම 5 ක් මෙහායින් ඉන්න නිසා 454 00:30:22,621 --> 00:30:25,028 මට හිතාගන්න පුළුවන් ඔයා යන්නේ එහෙටයි කියලා 455 00:30:25,030 --> 00:30:28,060 ඩීන් වදයක් වෙලා බව 456 00:30:28,062 --> 00:30:32,266 එයාව ඩීමන් කෙනෙක් කරගත්ත එකෙන් මට ඇති වුනේ දුක විතරයි 457 00:30:32,268 --> 00:30:33,969 ප්‍රශ්නේ විසදන්න 458 00:30:33,971 --> 00:30:36,833 ඔයාට තේරෙනවා නේද -- නරක දේවල් නරකටම ගියොත් 459 00:30:36,835 --> 00:30:38,634 ඒ කියන්නේ එයාව මරන්න වෙනවා 460 00:30:40,244 --> 00:30:41,939 මට බැදීම් නෑ 461 00:31:46,522 --> 00:31:49,656 දක්ෂයි, සෑම් 462 00:31:49,658 --> 00:31:51,664 බිල්ඩිම අගුල් දානවා 463 00:31:51,666 --> 00:31:54,960 දොරවල් ඇරෙන් නෑ, මට තේරෙනවා 464 00:31:54,962 --> 00:31:57,494 ඒත් මේකයි වැඩේ 465 00:31:58,863 --> 00:32:01,467 මට යන්න ඕනේ නෑ 466 00:32:01,469 --> 00:32:03,401 ඔයාව හොයාගන්නකම් ඕනේ නෑ 467 00:32:14,643 --> 00:32:15,842 සැමී! 468 00:32:18,820 --> 00:32:21,922 තමුසේ මේ වැඩේ අමාරු කරගන්නවා, මිනිහෝ 469 00:32:23,923 --> 00:32:25,488 ආ, අනික් කාරණේ, 470 00:32:25,490 --> 00:32:30,455 ඔයාට පුළුවන්, අහ්.. තමන්ටම දොස් කියාගන්න මං ලිහාගත්ත එකට -- 471 00:32:30,457 --> 00:32:33,094 මාව මනුස්ස කරන්න අර තමුසේ මට විද්ද ලේ -- 472 00:32:33,096 --> 00:32:34,798 හොදයි 473 00:32:34,800 --> 00:32:38,164 මගේ ඩීමන් කම අඩු වෙන්න වෙන්න, ඒ මාංචු වැඩ කරන එක අඩු වුනා 474 00:32:40,734 --> 00:32:43,332 යක්ෂයාගේ උගුලත් එහෙමයි -- 475 00:32:43,334 --> 00:32:45,899 හොදයි, මං නිකම්ම ඒක හරහා ඇවිදලා ආව 476 00:32:45,901 --> 00:32:49,001 ටිකක් ඇදුම් කෑවා 477 00:32:49,003 --> 00:32:51,335 ඒත්... 478 00:33:31,909 --> 00:33:34,181 ඔන්න දැන් හරි 479 00:33:39,990 --> 00:33:41,925 ඕකද තමුසෙග මහ ලොකු විජ්ජාව 480 00:33:41,927 --> 00:33:44,264 මං කියන දේ අහන්න, ඩීන්! 481 00:33:44,266 --> 00:33:47,240 අපි ලං වෙනවා, හරිද? 482 00:33:47,242 --> 00:33:49,575 මං දන්නවා ඕක ඇතුලේ කොහෙ හරි තවම ඔයා ඉන්නවා 483 00:33:49,577 --> 00:33:51,839 මට ප්‍රතිකාරේ ඉවර කරන්න දෙන්න 484 00:33:56,280 --> 00:33:57,078 ඩීන්? 485 00:33:59,953 --> 00:34:02,619 තමුසේ වැඩ කරන්නේ මට හොද වෙන්න ඕනේ වගේ 486 00:34:08,268 --> 00:34:11,969 පුද්ගලිකව, මං කැමතියි ලෙඩේට 487 00:34:11,971 --> 00:34:13,440 ඩීන්! ඕක නවත්තන්න! 488 00:34:13,442 --> 00:34:15,841 අහන්න, මේ පිහිය ඔයාට පාවිච්චි කරන්න ඕනේ නෑ මට 489 00:34:15,843 --> 00:34:17,744 ආ! 490 00:34:17,746 --> 00:34:20,247 ඒක ඔයාට එපා වෙනවා නැද්ද? 491 00:34:20,249 --> 00:34:22,446 මොකද ඔයා ඒක කිව්වේ ඇත්තටමයි 492 00:34:22,448 --> 00:34:25,245 අහන්න, ඔයා ඔය කාමරෙන් එලියට ආවොත් 493 00:34:25,247 --> 00:34:26,485 මට විකල්පයක් නැති වෙනවා 494 00:34:26,487 --> 00:34:28,284 අපොයි තියෙනවා 495 00:34:28,286 --> 00:34:30,483 මං දන්නවා ඔයා මොකද්ද තෝරන්නේ කියලත් 496 00:34:30,485 --> 00:34:32,715 නැද්ද, සැමී? 497 00:34:32,717 --> 00:34:35,889 ඒත්, පේනවද... මේකයි වැඩේ 498 00:34:35,891 --> 00:34:37,825 මං වාසනාවන්තයි 499 00:34:37,827 --> 00:34:39,192 ආ, ඇයි මට ආශීර්වාදයක් ලැබිලා තියෙන්නේ 500 00:34:39,194 --> 00:34:41,159 මොකද යන්තන් ඇතිවෙන්න ඩීමන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා මගේ ඇතුලේ 501 00:34:41,161 --> 00:34:44,158 තමුසෙව මරණ එක කොහොමටවත් තෝරාගැනීමක් නොවෙන තරමට 502 00:34:54,336 --> 00:34:56,670 සැමී? 503 00:35:01,346 --> 00:35:04,449 එනවා, සැමී! 504 00:35:04,451 --> 00:35:07,689 අපි බියර් එකක් බීලා මේ ගැන කතා කරමු 505 00:35:08,923 --> 00:35:11,057 මට දැන් ඇති වෙලා සෙල්ලන් කරලා 506 00:35:11,059 --> 00:35:14,225 අපි සෙල්ලම ඉවර කරමු! 507 00:35:26,248 --> 00:35:29,785 හොදයි, බලනවකො තමුසේ දිහා 508 00:35:32,925 --> 00:35:34,524 කරනවා 509 00:35:38,564 --> 00:35:39,931 ඔයාගේ හැටිමයි 510 00:35:51,907 --> 00:35:53,641 ඒක ඉවරයි 511 00:35:53,643 --> 00:35:55,609 ඩීන්, ඒක ඉවරයි 512 00:35:57,443 --> 00:35:59,049 ආ! 513 00:36:00,715 --> 00:36:02,353 ඒක ඉවරයි 514 00:36:16,364 --> 00:36:19,403 අපි මොකද්ද මෙයාට කරන්නේ, කැස්? 515 00:36:19,405 --> 00:36:21,437 මං කියන්නේ මං අච්චර ලේ දුන්නට පස්සේත් 516 00:36:21,439 --> 00:36:23,510 එයා ඒත් කියනවා එයාට හොද වෙන්න ඕනේ නෑ කියලා 517 00:36:23,512 --> 00:36:26,444 එයාට මනුස්ස වෙන්න ඕනේ නෑ කියලා 518 00:36:26,446 --> 00:36:31,010 හොදයි,... මට එයා කියන දේ තේරෙනවා 519 00:36:31,012 --> 00:36:35,514 දන්නවද, මිනිසුන්ට විතරයි ඇත්ත සතුට දැනෙන්නේ, ඒත්... 520 00:36:35,516 --> 00:36:37,818 දරන්න බැරි වේදනාවත් එහෙමමයි 521 00:36:37,820 --> 00:36:39,820 මේක ලේසියි 522 00:37:11,422 --> 00:37:13,661 ඕගොල්ලෝ හිතේ අමාරුවෙන් වගේනේ කට්ටිය 523 00:37:25,805 --> 00:37:28,471 ආපහු පිලිගන්නවා, ඩීන් 524 00:38:00,710 --> 00:38:02,107 ඒයි 525 00:38:02,109 --> 00:38:04,473 එයාට කොහොමද? 526 00:38:04,475 --> 00:38:07,206 එයා තවම ටිකක් අමාරුවෙන් ඉන්නේ 527 00:38:07,208 --> 00:38:08,835 ඒත් හොදයි, මං හිතන්නේ 528 00:38:08,837 --> 00:38:11,170 මං කියන්නේ මේ සේරම -- 529 00:38:11,172 --> 00:38:13,841 ලේ ප්‍රතිකාරෙයි... ඔක්කොම නිසා 530 00:38:13,843 --> 00:38:15,577 එයා සැහෙන දුර්වලවුනා, දන්නවද, 531 00:38:15,579 --> 00:38:16,809 ඔව් 532 00:38:16,811 --> 00:38:18,849 හොද පැත්ත, දැන් එයාට ආයිම බඩගිනි වෙනවා, 533 00:38:18,851 --> 00:38:21,512 ඉතින්, මං යනවා එයාට ලොකු ජරා කෑම මල්ලක් අරන් එන්න 534 00:38:21,514 --> 00:38:23,649 අරං ඇවිල්ල ඔබනවා කටට මංම 535 00:38:23,651 --> 00:38:25,121 ඇහැ ගහගෙන ඉන්නවද? 536 00:38:26,724 --> 00:38:27,754 හා 537 00:38:27,756 --> 00:38:28,786 සෑම්? 538 00:38:28,788 --> 00:38:30,057 ඇයි? 539 00:38:30,059 --> 00:38:32,193 ඔයාට තේරෙනවා නේද -- එක ප්‍රශ්නයක් විසදුනාට 540 00:38:32,195 --> 00:38:33,392 තව ප්‍රශ්නයක් තවම තියෙනවා 541 00:38:33,394 --> 00:38:36,495 ඩීන් තවදුරටත් ඩීමන් කෙනෙක් නෙමේ. ඒක ඇත්ත 542 00:38:36,497 --> 00:38:39,831 ඒත් කේන්ගේ සලකුණ -- ඒක, තවම එයාට තියෙනවා 543 00:38:39,833 --> 00:38:41,863 දැන් නැත්නං පස්සේ, ඒක ප්‍රශ්නයක් වෙනවා 544 00:38:41,865 --> 00:38:44,601 දන්නවද වැඩක්, කැස්? මට මහන්සියි, මනුස්සයෝ 545 00:38:44,603 --> 00:38:46,706 එක යුද්ධයයි එක පාරකට, දන්නවද 546 00:38:48,413 --> 00:38:52,112 ඉතින්, මං යනවා අයියට කොලස්ට්‍රෝල් ටිකක් අරන් එන්න 547 00:38:53,576 --> 00:38:55,749 ඊටපස්සේ මං බොනවා 548 00:39:18,668 --> 00:39:19,633 ඔව් 549 00:39:21,572 --> 00:39:23,137 ඔයාගේ පෙනුම ගන්න දෙයක් නෑ 550 00:39:24,803 --> 00:39:26,609 දන්නවද ඉද හිටලා බොරුවක් කිව්වට මැරෙන් නෑ 551 00:39:26,611 --> 00:39:29,944 නෑ, ඒකෙන් මං මැරෙන්නෑ. මං නිකම්... ඔයා -- 552 00:39:29,946 --> 00:39:31,943 අල්ලලා දාන්න 553 00:39:31,945 --> 00:39:34,941 හොදයි, ඔයා අනික් අතින්, 554 00:39:34,943 --> 00:39:37,212 ඔයා... 555 00:39:37,214 --> 00:39:38,611 හොදයි වගේ 556 00:39:38,613 --> 00:39:41,513 ඔයා ආපහු ආවද? 557 00:39:41,515 --> 00:39:43,784 අඩු ගානේ තාවකාලිකව 558 00:39:43,786 --> 00:39:47,917 ඔව්, ඒක දිග කතාවක් -- ක්‍රව්ලි -- හොරකම් කළ වරමක් 559 00:39:47,919 --> 00:39:50,450 එළියේ කාර් එකේ ගෑනු කෙනෙක් ඉන්නවා 560 00:39:51,652 --> 00:39:53,449 පස්සේ වෙලාවක 561 00:39:53,451 --> 00:39:58,151 හොදයි, ස්තුතියි, අම්.. මැදිහත් වුනාට ඒ වෙලාවේ 562 00:40:01,395 --> 00:40:05,329 සෑම් මොකද කිව්වේ? එයාට දික්කසාදේ ඕනෙලුද? 563 00:40:05,331 --> 00:40:06,930 මට විශ්වාසයි සෑම් දන්නවා 564 00:40:06,932 --> 00:40:10,339 ඔයා කිව්ව කරපු දේවල් මොනවා වුනත් 565 00:40:10,341 --> 00:40:11,739 ඒ ඔයාම නෙමේ බව, 566 00:40:11,741 --> 00:40:13,940 ඒ කොහොමටවත් සම්පූර්ණයෙන් ඔයාම නෙමේ 567 00:40:13,942 --> 00:40:16,341 මං එයාව මරන්න හැදුවා, කැස් 568 00:40:16,343 --> 00:40:18,677 ඩීන්, ඔය දෙන්න ගොඩක් දේවල්වලට මූණ දීලා තියෙනවා 569 00:40:19,983 --> 00:40:21,885 අහන්න, ඕගොල්ලෝ සහෝදරයෝ 570 00:40:21,887 --> 00:40:24,253 සෑම්ව මිටියකින් ගහල මරන්න හදනවට වඩා ගොඩක් දේවල් කරන්න වෙයි 571 00:40:24,255 --> 00:40:25,685 එයාට අතැරලා යන්න හිතවන්න නං 572 00:40:25,687 --> 00:40:27,653 ඔයාට තේරෙනවද අපේ ජීවිත කොච්චර විකාරයිද කියලා 573 00:40:27,655 --> 00:40:29,358 ඒ කතාවත් තේරුන් ගන්න පුළුවන් වෙන්න තරන් 574 00:40:31,129 --> 00:40:33,495 මට සතුටුයි ඔයා ආවට, මනුස්සයෝ 575 00:40:38,844 --> 00:40:43,073 ඒයි, සමහරවිට ඔයා, අම්... විවේකයක් ගත්තනං හොදයි 576 00:40:43,075 --> 00:40:45,081 වැඩ පටන් ගන්න කලින් -- සුව වෙන්න ඉඩ දෙන්න 577 00:40:45,083 --> 00:40:47,976 ඒක, අහ්... 578 00:40:47,978 --> 00:40:50,817 අනේ මන්දා වෙලාව හොදයි ඒකට 579 00:40:50,819 --> 00:40:54,121 ස්වර්ගෙයි, නිරයයි -- තරමක් පිලිවෙලක් වෙලා වගෙයි 580 00:40:54,123 --> 00:40:56,225 ලෝකේ නිහඩයි ---A Wish We Agree--- ---MDG_සිංහල_උපසිරැසි---- 581 00:41:10,497 --> 00:41:11,673 [ටස්ලා, ඔක්ලහෝමා]