1 00:00:00,035 --> 00:42:27,035 {\an9}{\an9}#ChamaraSampath[Castiel] {\an9}{\an9}← Baicopelk.com 2 00:00:02,536 --> 00:00:04,536 1967 අප්‍රේල් 21 වෙනිදා, 3 00:00:04,537 --> 00:00:06,170 මිලියන දහස් ගණනක් වටිනා වාහනයක් 4 00:00:06,172 --> 00:00:08,272 ජෙන්ස්වෙල් වලදී නිපදවන ලදී. 5 00:00:08,274 --> 00:00:10,908 දවස් දෙකකට පසුව, ඒවගේම තවත් කාර් එකක් නිපදවන ලදී. 6 00:00:10,910 --> 00:00:13,977 මේ 1967 දී නිපදවනු ලැබූ චැවලේට් ඉම්පාලා කාරය 7 00:00:13,979 --> 00:00:15,412 මේ විශ්වය තුළ පවත්නා 8 00:00:15,414 --> 00:00:17,114 වඩාත්ම වැදගත් වස්තුව විය හැක. 9 00:00:17,116 --> 00:00:20,084 ඇයගේ සතුටට ඇහුන්කන් දෙන්න. 10 00:00:24,423 --> 00:00:25,556 මේක තමයි ඔයාට ඕනේ කරන කාර් එක. 11 00:00:25,558 --> 00:00:26,957 ඇත්තට? ඔයා.. ඔයා කාර් ගැන දන්නවද? 12 00:00:26,959 --> 00:00:28,459 මගේ තාත්තා මට කාර් ගැන හැමදේම කියලා දීලා තියෙනවා. 13 00:00:30,830 --> 00:00:32,529 මං දන්නවා දැන් ලොකු කාලයක් වෙනවා කියලා. 14 00:00:32,531 --> 00:00:34,965 ඩීන්ටයි මටයි ගොඩක් නපුරු දේවල් වළට මුහුණ දෙන්න සිද්දවුණා, 15 00:00:34,967 --> 00:00:36,934 ඒත් මේක වෙනස්ම දෙයක්. 16 00:00:36,936 --> 00:00:38,802 මේක මගේ වරදක්, ඒවගේම මං දන්නේ නැහැ ඒක කොහොමද හරිගස්වන්නේ කියලා. 17 00:00:38,804 --> 00:00:42,306 අපිට ඔබගේ උදව් අවශ්‍යයි, දෙවියනේ. 18 00:00:42,308 --> 00:00:44,274 අපිට දැනගන්න ඕනේ බලාපොරොත්තුවක් තියෙන බව. 19 00:00:44,298 --> 00:01:14,398 {\a1}| බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් | {\a\1c&HFF0000&\t(\1c&H0000FF&)}| චාමර සම්පත් | කල උපසිරැසි ගැන්වීමකි- #102 {\a1}කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. 20 00:01:23,516 --> 00:01:27,516 ♪ Supernatural 11x04 ♪ Baby විකාශය වූ දිනය 2015 ඔක්තෝම්බර් 28. 21 00:01:27,517 --> 00:01:34,017 == sync, corrected by elderman == @elder_man 22 00:01:42,741 --> 00:01:47,041 | පැය 48 ට පෙර | 23 00:01:42,801 --> 00:01:45,502 - හෙයි. - හෙයි. 24 00:01:45,504 --> 00:01:47,938 මචෝ, මොකෝ මේ කොට කලිසම් ඇදගෙන? 25 00:01:47,940 --> 00:01:49,840 බංකරයෙන් නිදහස් වුණා. 26 00:01:49,842 --> 00:01:51,675 ඔයා මුකුත් හොයාග්ත්තද? 27 00:01:53,279 --> 00:01:55,846 අන්ධකාරය ගැන, නැහැ. 28 00:01:57,183 --> 00:01:59,183 මෙටට්‍රෝන් ගැන? 29 00:01:59,185 --> 00:02:01,351 ඔහු තවම එළියේ ඉන්නවා. කිසිම හෝඩුවාවක් නෑ. 30 00:02:01,353 --> 00:02:02,786 නියමයි. 31 00:02:02,788 --> 00:02:04,988 ඉතිං අපිට එළියේ කොහෙහරි පෞරාණික යක්ෂයෙක් ඉන්නවා, 32 00:02:04,990 --> 00:02:07,758 දවසින් දවස ශක්තිමත් වෙන. 33 00:02:07,760 --> 00:02:09,526 කැස්ට ටිකෙන් ටික සනීප වෙනවා. 34 00:02:09,528 --> 00:02:11,028 ඔහුට තවම හරිගසවන්න ඕනෙලු ඔයාගේ... 35 00:02:11,030 --> 00:02:13,230 මං හොදින්. සීයට සීයක්ම හොදින්. 36 00:02:13,232 --> 00:02:14,765 හරි, හොදයි, ඔහු එහෙම නැහැ. 37 00:02:14,767 --> 00:02:16,466 ඔහුට සුවවෙන්න තවත් කාලය ඕනේ කරනවා. 38 00:02:16,468 --> 00:02:17,768 හොදයි... 39 00:02:17,770 --> 00:02:19,903 මං හිතන්නේ අපිට කරන්න දෙයක් නැහැ වගේ එහෙනම්. 40 00:02:19,905 --> 00:02:21,805 මං ඔයා ගැන නම් දන්නේ නැහැ, ඒත්... 41 00:02:21,807 --> 00:02:23,674 මට නම් ඇත්තටම මේක ඇතුලේ ඉදලම ඇතිවෙලා තියෙන්නේ. 42 00:02:23,676 --> 00:02:25,609 මං මෙහෙදී කාර් එක දෙපාරක් හෝදනවා. 43 00:02:25,611 --> 00:02:27,578 හොදයි, මං සමහරවිට අපිට කේස් එකක් හොයාගත්තා වෙන්න පුළුවන්. 44 00:02:27,580 --> 00:02:29,713 - මං කිව්වේ, ඒක පුංචි දෙයක්.. - හෙයි ,පුංචි දේත් වැදගත්. 45 00:02:29,715 --> 00:02:31,281 මට යනගමන් විස්තර කියන්න. 46 00:02:39,758 --> 00:02:41,358 හිතා ගන්න පුළුවන්. 47 00:02:41,360 --> 00:02:43,994 හරි එහෙනම්, කියමු බලන්න. ඔයා මොනාද හොයාගත්තේ? 48 00:02:43,996 --> 00:02:48,131 හරි, කුයිකර් වෑලේවල, ඔරගන්, නගරය පිටත ඉයුජීන්වල. 49 00:02:48,133 --> 00:02:49,633 ඩවේන් මාක්හම්, දේශීය පොලිස් නිලධාරියකු, 50 00:02:49,635 --> 00:02:51,435 දවස් දෙකකට කලින් කැලයේදී හොයාගෙන තියෙනවා. 51 00:02:51,437 --> 00:02:52,736 ඔහුගේ මළසිරුර තලාපෙලා දාලා, 52 00:02:52,738 --> 00:02:54,104 ඉතිං එයාලා කියන්නේ ඒක සත්ව ප්‍රහාරයක් කියලා, 53 00:02:54,106 --> 00:02:55,706 - ඒත් මං හිතන්නේ - මිනිස් වෘකයෙක්. 54 00:02:55,708 --> 00:02:57,174 - ඔව්, සමහරවිට. - ඔව්, ඔයා හරි. ඒක පුංචි දෙයක්. 55 00:02:57,176 --> 00:02:59,076 ඔව්. පේනවිදිහට මුකුත් විශේෂයක් නැතිවෙන්න පුළුවන් නේද? 56 00:02:59,078 --> 00:03:01,812 පේනවිදිහට නැතිවෙන්න නම් පුළුවන්. ඔරගන්, මෙන්න අපි එනවෝ. 57 00:03:15,461 --> 00:03:17,894 ඒ මොකද්ද? 58 00:03:17,896 --> 00:03:20,430 ඒක ස්මූති එකක්. [smoothie(ස්මූති)- පළතුරු හා එළවළු ආශ්‍රයෙන් සාදන ජූස් වර්ගයක්] 59 00:03:24,403 --> 00:03:25,836 බියර් එක කොහෙද? 60 00:03:28,240 --> 00:03:30,307 ස්මූති වළට පහල තියෙන්නේ. 61 00:03:30,309 --> 00:03:32,142 කොහෙද අනික් බියර් ටික? 62 00:03:34,213 --> 00:03:35,712 ඔහ්හ්, මේ කැස් කතා කරන්නේ. 63 00:03:35,714 --> 00:03:36,715 - අපි මේක... අපි මේක... - බං. 64 00:03:36,739 --> 00:03:37,448 අපි මේක අරගන්න ඕනේ. 65 00:03:37,449 --> 00:03:39,616 හෙයි, කැස් හැමදේම හොදින්ද? 66 00:03:39,618 --> 00:03:40,951 ඔව්, මං හොදින්. 67 00:03:40,953 --> 00:03:42,986 මං අනෙක් කේස් ගැන කියවන ගමන් ඉන්නේ 68 00:03:42,988 --> 00:03:44,454 ඔයාලා යන ප්‍රදේශයේ 69 00:03:44,456 --> 00:03:46,290 මට තවම ගැළපෙන කිසිම දෙයක් හමුවුණේ නැහැ. 70 00:03:46,292 --> 00:03:48,258 කැස්, ඔයා මං වෙනුවෙන් උදව්වක් කරන්න ඕනේ, ඒ තමා සුව වෙන එක. 71 00:03:48,260 --> 00:03:50,427 - ඔයාට තේරෙනවද? - මට උදව් කරන්න පුළුවන්. 72 00:03:50,429 --> 00:03:52,229 ඔව්, ඇත්තෙන්ම ඔයාට පුළුවන්, කැස්, 73 00:03:52,231 --> 00:03:55,132 නමුත් මේ වෙලාවේ ඔයා අවධානය යොමු කරන්න ඕනේ එකම දේ තමයි සුව වෙන එක. 74 00:03:55,134 --> 00:03:58,335 මේක නිකන්ම පොඩි දෙයක්. අපිට මේක බලාගන්න පුළුවන්. ඉතිං... 75 00:03:58,337 --> 00:03:59,970 - විවේක ගන්න උත්සහ කරන්න. - හරි. 76 00:03:59,972 --> 00:04:02,506 පොතක් කියවන්න, නෙට්ෆිලික්ස් බලන්න. [Netflix- රුපවාහිනි නාලිකාවක්] 77 00:04:02,508 --> 00:04:04,174 මොකද්ද නෙට්ෆිලික්ස් කියන්නේ? 78 00:04:06,145 --> 00:04:09,780 මගේ කාමරයට යන්න, ටීවී එක දාගන්න. ඔයාටම තේරෙයි. 79 00:04:09,782 --> 00:04:12,649 හරි. ඔයාලට මොනාහරි ඕනේ වුණොත් මට කතා කරන්න. 80 00:04:12,651 --> 00:04:14,751 තේරුණා, කෑස්. ස්තුතියි. 81 00:04:19,925 --> 00:04:21,291 ඔයා හිතන්නේ එයාට අවුලක් වෙන එකක් නැහැ කියලද? 82 00:04:21,293 --> 00:04:23,360 එයාට පොඩි කාලයක් ඕනේ, ඔයාට තේරෙනවානේ? 83 00:04:23,362 --> 00:04:25,228 අපි හැමෝටම ඕනේ. 84 00:04:33,706 --> 00:04:36,707 ඔයා මේ සිරාවටමද? 85 00:04:36,709 --> 00:04:39,843 ඩීන්, දැන් පරක්කු වැඩියි. මට මහන්සියි ඒවගේම මං හාමතේ ඉන්නේ. 86 00:04:39,845 --> 00:04:42,913 මේ තැන... 87 00:04:44,550 --> 00:04:46,183 මං කිව්වේ, අඩුමගානේ සුවේස්වත් මෙහාට එන්නේ නැහැ. [Swayze- ඇමරිකානු නළුවෙක්, රංගන ශිල්පියෙක් හා නර්තන ශිල්පියෙක්] 88 00:04:46,185 --> 00:04:48,485 හරි, ඔක්කොටම කලින්, වටිනාකමක් නැති විදිහට සුවේස්ගේ නම පාවිච්චි කරන්න එපා. 89 00:04:48,487 --> 00:04:50,153 හරි? කවමදාකවත්. 90 00:04:50,155 --> 00:04:53,256 දෙක, ඔයාට මේ තැන මතක නැද්ද? 91 00:04:53,258 --> 00:04:55,158 ඔයාට හෙදර් මතක නැද්ද? 92 00:04:55,160 --> 00:04:56,593 අපි වැඩ කරමින් හිටියේ අර්ධ රාක්ෂයෙක් ගැන 93 00:04:56,595 --> 00:04:58,628 අවුරුදු දෙකකට කලින්? - අපොයි, ඔව්. 94 00:04:58,630 --> 00:05:00,497 - ඔව්, හරියටම හරි. - මොකක්, ඇය අද රෑ මෙහෙ ඉන්නවද? 95 00:05:00,499 --> 00:05:04,601 මං ඇයට මැසේජ් කලා. ඇය ටෙක්සාස්වල රුගුරු කෙනෙක් ගැන කේස් එකක් කරනවාලු. [Rougarou- ප්‍රංශ ජනප්‍රවාදයේ පැවත එන මෘගයෙක්] 96 00:05:04,603 --> 00:05:06,336 ඇත්තට, ඇය ඊටපස්සේ මට මැසේජ් කලෙත් නැහැ. ඒක නෙවෙයි කාරණය. 97 00:05:06,338 --> 00:05:10,040 කාරණය තමයි, අපිට හෙන දුර වාහනේ එලවගෙන යන්න තියෙනවා 98 00:05:10,042 --> 00:05:13,009 පෙනෙන විදිහට කේස් එකක් නැති තැනක් තියෙන නගරයට යන්න තියෙන්නේ. 99 00:05:13,011 --> 00:05:16,580 ඒත් අතන...හොද කාලයක් තියෙනවා. 100 00:05:16,582 --> 00:05:18,982 හැම තුවාලයක්ම හොද කරගන්න මේක තමයි වෙලාව, සෑම්, 101 00:05:18,984 --> 00:05:22,085 විශේෂයෙන්ම හොද වෙලාවල්. 102 00:05:22,087 --> 00:05:23,587 ඔයා මොකද කියන්නේ? 103 00:05:25,424 --> 00:05:26,957 මං කියන්නේ ඔයාට කැමති දෙයක් කරගන්න කියලා. 104 00:05:28,761 --> 00:05:30,827 මං කෑම ගන්න පුළුවන් තැනක් හොයාගන්න යනවා, කැස් වගේම මාත් විස්තර හොයලා බලනවා, 105 00:05:30,829 --> 00:05:32,529 අපි ආපු පැත්තේ මොනාහරි සිද්දවෙලාද කියලා බලන්න. 106 00:05:32,531 --> 00:05:34,965 අපෝ, ඔයා නම් ඇත්තටම ඉගෙන ගන්න වෙනවා කොහොමද විනෝද වෙන්නේ කියලා. 107 00:05:34,967 --> 00:05:36,900 සිරාවටම, ඒකට නම් දුක හිතෙනවා. 108 00:06:09,868 --> 00:06:13,103 අපි අත්වැරදී කලා. 109 00:06:14,506 --> 00:06:16,440 ඔයා කවුද? 110 00:06:16,442 --> 00:06:18,442 ඔහ්! සුභ උදෑසනක්. 111 00:06:19,978 --> 00:06:21,244 ඒ මගේ සහෝදරයා ඩීන්. 112 00:06:21,246 --> 00:06:22,679 සමාවෙන්න, සෑම්, මං දැක්කේ නැහැ 113 00:06:22,681 --> 00:06:24,047 මං දැක්කේ නැහැ ලොකු වැඩක හිටියේ කියලා. 114 00:06:24,049 --> 00:06:26,349 ඔව්. ඔව්, අම්, ඔයා අපිට විනාඩියක් දෙනවද? 115 00:06:26,351 --> 00:06:28,018 හායි. 116 00:06:28,020 --> 00:06:30,454 හොදයි, මං, අම්... මං තවත් මෙතන ඉන්න නම් හොද නැහැ. 117 00:06:30,456 --> 00:06:32,322 ඉතිං ඔය ළමයි දෙන්නා ඔයාලගේ වෙලාව අරගන්න. 118 00:06:42,835 --> 00:06:44,267 ඔයා මගේ කොණ්ඩ කට්ට දැක්කද? 119 00:06:48,307 --> 00:06:50,373 ඩීන්, මට විස්තර කරන්න පුළුවන් මොකද්ද සිද්දවුණේ කියලා... 120 00:06:50,375 --> 00:06:52,142 එපා, එපා, එපා. එපා. 121 00:06:57,115 --> 00:06:58,882 මට නම් දාන්න එපා ඔය "Night Moves" සිංදුව. 122 00:06:58,884 --> 00:07:02,185 ශ්ශ්ෂ්. ඒකට ඔයාව හෝදලා දාන්න දෙන්න. 123 00:07:02,187 --> 00:07:03,620 මේ බලන්න... 124 00:07:03,622 --> 00:07:05,489 ඒක අහගන්න. 125 00:07:08,694 --> 00:07:12,496 ♪ මං ටිකක් උසයි, අපිට පවුම් කිහිපයක් පාවිච්චි කරන්න තිබුනා ♪ 126 00:07:12,498 --> 00:07:15,565 ♪ ඉතා ප්‍රසිද්ධියේ, තද හිරට කලිසම ඇදලා ♪ 127 00:07:15,567 --> 00:07:19,703 ♪ඇයට තිබුණේ කළු කොණ්ඩයක් හා තද කළු ලොකු ඇස්ය♪ 128 00:07:19,705 --> 00:07:21,972 මේක නම් විහිළුවක්. ♪ සියළු දේම ඇගේමයි ♪ 129 00:07:21,974 --> 00:07:24,007 ♪ ඉදගෙන හිටියේ ♪ 130 00:07:24,009 --> 00:07:26,209 මේ තමයි රොක් සංගීතයේ හොදම පද රචකයන්, සැමියුල්. 131 00:07:27,713 --> 00:07:29,012 මගේ නම සෑම්. 132 00:07:29,014 --> 00:07:32,916 ♪ බලනකොට නම් නිසලයි හා උදාරයි ♪ 133 00:07:32,918 --> 00:07:37,053 ♪ ඇය එක්ක මා සිටියා ♪ 134 00:07:37,055 --> 00:07:40,257 ♪ මගේ සහෝදරයාගේ 67 චෙවි එකේ පිටුපස ආසනයේ ♪ 135 00:07:40,259 --> 00:07:45,462 ඔව්, ඔයා මේක පටන් ගත්තේ. ඔයා මේක පටන් ගත්තේ. 136 00:07:45,464 --> 00:07:47,197 මෙන්න එහෙනම්. දැන් කියමු. 137 00:07:47,199 --> 00:07:51,535 ♪ අපේ රාත්‍රී ගමනේ යනවා ♪ 138 00:07:51,537 --> 00:07:53,970 ♪ උස්තහ කරන්නේ මුල්පිටුවල... ♪ 139 00:07:55,340 --> 00:07:57,173 ♪ අපේ රාත්‍රී ගමනේ යනවා ♪ 140 00:07:57,175 --> 00:07:59,576 ඊලග වටය, මං තෝරන්නම්. හෙයි... 141 00:07:59,578 --> 00:08:02,345 සුක්කානමෙන් අත අහකට ගන්නවා. ඔයා අඩුම තරමේ පාර දිහාවත් බලන්නේ නැහැනේ. 142 00:08:02,347 --> 00:08:08,351 ♪ ගිම්හාන කාලයේ ♪ 143 00:08:10,856 --> 00:08:12,355 "තොරතුරු හොයනවා." 144 00:08:12,357 --> 00:08:13,790 ඒකද ළමයි මේ දවස්වල ඒකට කියන්නේ? 145 00:08:15,327 --> 00:08:16,760 මට ඒක ඕනේ වුණා බං. 146 00:08:16,762 --> 00:08:18,962 හෙයි, ඒවගේම බලන්න ඒක දිහා, 147 00:08:18,964 --> 00:08:20,564 ඔයා අන්තිමට කන්‍යාවියක් නෙවේ. 148 00:08:20,566 --> 00:08:22,098 ඒත් ඔයා දන්නවද දෙයක්? මං හිතන්නේ ඒක තමා කාලය. 149 00:08:22,100 --> 00:08:23,833 ඒ කාරණයට නම් මං ගරු කරනවා, ඔයා දන්නවනේ, 150 00:08:23,835 --> 00:08:26,603 ඔයාට ඕනේ වුණේ සැබෑ බවේ ඉන්න පාරිශුද්ධ වෙන්න හා බලා සිටියා. 151 00:08:26,605 --> 00:08:28,605 ඔව්, ඔයා දන්නවද දෙයක්? ඔයා... ඔයා නම් මෝඩයෙක්. 152 00:08:28,607 --> 00:08:30,507 අඩුමතරමේ බ්ලැන්කට් එකත් බිමට දාලනේ. 153 00:08:30,509 --> 00:08:33,777 යාළු, හැමවෙලාවකම වගේම උසස් වගේම කරුණාවන්තයි. 154 00:08:33,779 --> 00:08:37,180 මගේ අංකය ඇයට දෙන්න මං උත්සහ කළා. 155 00:08:37,182 --> 00:08:38,915 ඔයා දන්නවද ඇය මොනාද කිව්වේ කියලා? 156 00:08:39,751 --> 00:08:42,285 "අපි රැයක් ගත කලා. කාටද හෙට දවසක් ඕනේ"? 157 00:08:43,855 --> 00:08:46,356 ඒ හැමදේම ඔයාට බොබ් සිගර්ද කිව්වේ? 158 00:08:46,358 --> 00:08:48,191 ඔව්. 159 00:08:51,964 --> 00:08:54,965 ඉතිං... 160 00:08:54,967 --> 00:08:56,533 ඔයාව දැනගන්න ලැබීම සතුටක්, පයිපර්. [Piper- පයිපර් නම් සංගීත භාණ්ඩය වාදනය කරන්නා] 161 00:08:56,535 --> 00:08:59,002 පයිපර්? 162 00:09:00,439 --> 00:09:02,072 ඒක නම් පට්ට. 163 00:09:02,074 --> 00:09:05,508 හෙදර්. එක රැයින් පුදුම වන්නන්, බං. 164 00:09:05,510 --> 00:09:09,212 වැඩේ කියන්නේ අපි ළග ඒ දේවල් තියෙන නිසා අපිහරි වාසනාවන්තයි. 165 00:09:11,083 --> 00:09:14,451 ඇත්තට? ඔයාට ඕනේ නැද්ද... 166 00:09:14,453 --> 00:09:16,152 ඔයාට කවමදාකවත් ඊටවඩා වැඩි යමක් ඕනේ නැද්ද? 167 00:09:16,154 --> 00:09:18,989 මට සමාවෙන්න, අපි මිට කලින් හමුවෙලා තියෙනවද? 168 00:09:18,991 --> 00:09:23,426 අපි ඔට්ටු අල්ලන්නේ ශුන්‍ය ස්වකීය ජීවිතයකට, බං.ශුන්‍ය වාසියක්. 169 00:09:23,428 --> 00:09:26,129 ඔයා කවදාකවත් යම්දෙයක් ගැන හිතලා නැද්ද? 170 00:09:26,131 --> 00:09:29,966 විවාහයනම් නෙවෙයි නැත්තම් වෙන මොකක්හරි. ඒත්... 171 00:09:29,968 --> 00:09:31,501 යම්දෙයක්? ඔයා දන්න්වනෙ, දඩයම්කරුවෙකුගේ ජීවිතයත් එක්ක? 172 00:09:31,503 --> 00:09:33,203 ජීවිතය ගැන තේරුම් ගන්නා කෙනෙක්? 173 00:09:33,205 --> 00:09:36,039 බොබ් කියපු සින්දුවේ එක තනි වචනයක්වත් අහලා නැද්ද? 174 00:09:37,409 --> 00:09:40,010 ඔයාට එපා වෙලා තියෙන්නේ. මට කියන්න පුළුවන්. ඔයා ගොඩක් වෙහෙසට පත්වෙලා ඉන්නේ. 175 00:09:40,012 --> 00:09:41,878 ඉතිං, මටත් තවම මහන්සියි, 176 00:09:41,880 --> 00:09:43,246 මං හදන්නේ පොඩ්ඩක් නවත්තලා ගෑස් ටිකක් ගහන්න. 177 00:09:43,248 --> 00:09:44,781 ඔයා පිටිපස්සට යන්න, ගිහින් ටිකක් නිදාගන්න 178 00:09:44,783 --> 00:09:47,517 මොකද යාළු, ඔයා ඒක උපයාගත්තා. 179 00:09:47,519 --> 00:09:50,020 ඔයා ගැන ආඩම්බරයි! පයිපර්. ම්ම්ම්. 180 00:09:50,022 --> 00:09:52,055 ඇයගේ සුවදත් මරු බං. 181 00:10:11,176 --> 00:10:13,810 මොකද්ද ඔයා මේ අහන්නේ? 182 00:10:13,812 --> 00:10:17,347 ඔයාගේ අම්මා මේක හරිම ආසාවෙන් අහපු එකක්. 183 00:10:17,349 --> 00:10:20,283 තාත්තේ? 184 00:10:20,285 --> 00:10:22,052 ඔයා හොදින්ද, යාළුවා? 185 00:10:22,054 --> 00:10:25,121 ඔයා නිකන් හරියට අවතාරයකට බයවෙලා වගේ. 186 00:10:43,618 --> 00:10:46,286 වාහනයේ ඉද්දීම ඔයාව දකින්න ලැබීම සතුටක්. 187 00:10:46,289 --> 00:10:50,891 පේනවිදිහට ඩීන් මේ මෘග්යාව තනියෙන්ම බලාගන්නවා වගේ. 188 00:10:50,893 --> 00:10:54,628 පේනවිදිහට එයා ඔයා ගැනත් හොදට බලාගන්නවා වගේ. 189 00:10:54,630 --> 00:10:57,498 මොකද්ද මේ? තවත් දැක්මක්ද? 190 00:10:57,500 --> 00:10:59,333 ඔයාට දැක්මවල් පේනවද පුතා? 191 00:10:59,335 --> 00:11:01,302 මට එහෙම කතා කරන්න එපා. 192 00:11:01,304 --> 00:11:04,138 මොකද? තාත්තා කෙනෙක්ට එහෙම කතා කරන්න... 193 00:11:04,140 --> 00:11:05,639 නෑ, මගේ තාත්තා මැරිලා. 194 00:11:05,641 --> 00:11:08,642 වින්චෙස්ටර් කෙනෙක්ගේ මරණය කවද්ද ඉවර වුණේ? 195 00:11:10,112 --> 00:11:12,246 බලන්න, මං දන්නේ නැහැ මේ මොකද්ද කියලා, ඒත් -- 196 00:11:12,248 --> 00:11:14,782 ඔයා සබදතා ගැන කියපු දේ, 197 00:11:14,784 --> 00:11:17,217 තවත් වැඩි යමක් ඕනේ කරනවා... 198 00:11:19,889 --> 00:11:22,623 මට කවදාවත් මේක ඔයාලා කරනවා දකින්න ඕනේ වුණේ නැහැ කොල්ලනේ. 199 00:11:22,625 --> 00:11:25,826 මේ ජිවිතයේ.ඇත්තටම නැහැ. 200 00:11:28,664 --> 00:11:30,631 අපි එහෙම සැකසුනු එක අවුලක් නැහැ. 201 00:11:32,201 --> 00:11:34,468 ඔයා ඒක කලා නේද? 202 00:11:34,470 --> 00:11:38,739 ඒත් ඔයාලා ඒක කලේ කොල්ලනේ. ඔයාලා ඒක කලේ, මං නෙවෙයි . 203 00:11:38,741 --> 00:11:42,309 ඉතිං, ඔයා ඔයාගේ කොටස කලානේ. 204 00:11:42,311 --> 00:11:44,978 ඒක නෙවෙයි මං මගේ උපරිමය කළා, 205 00:11:44,980 --> 00:11:46,613 වටිනාම දේ වෙනුවෙන්. 206 00:11:46,615 --> 00:11:50,551 මේක ඇත්තක් නෙවෙයි. 207 00:11:55,191 --> 00:11:58,058 මට කවදාවත් ඔයාව මෝඩයට අන්දන්න බැරි වුණා නේද? 208 00:12:02,264 --> 00:12:05,733 මං පල්ලියේ ඉන්නකොට මං යාඥා කළා, 209 00:12:05,735 --> 00:12:09,002 මං දැක්කා... 210 00:12:09,004 --> 00:12:10,671 යම් දෙයක්. 211 00:12:13,943 --> 00:12:19,146 ඒවගේම දැන් ඔයා මෙතන ඉන්නවා, ඔයා කවුරුවුනත්, 212 00:12:19,148 --> 00:12:21,849 ඔයා මොකක් වුණත්. 213 00:12:21,851 --> 00:12:23,851 මොන මල මගුලක්ද මේ? 214 00:12:23,853 --> 00:12:28,188 සිහිනය. දැක්ම. ඔයා කැමති එකකේ ඒකට කියන්න. 215 00:12:28,190 --> 00:12:32,493 පණිවිඩය තවම එහෙමමයි. 216 00:12:34,162 --> 00:12:36,396 අන්ධකාරය පැමිණෙනවා... 217 00:12:42,271 --> 00:12:44,872 ඔයාලා දෙන්නට විතරයි ඒක නවත්වන්න පුළුවන්. 218 00:12:44,874 --> 00:12:48,041 හරි, හොදයි. 219 00:12:48,043 --> 00:12:50,477 කොහොමද? 220 00:12:50,479 --> 00:12:52,279 අපිට උදව් ඕනේ කරනවා, 221 00:12:52,281 --> 00:12:55,816 දැක්මවල් වල ඉන්න මැරුණු මිනිස්සුන්ගෙන් නම් නෙවෙයි. 222 00:12:57,218 --> 00:13:02,221 තමන්ටම උදව් කරගන්න අයට දෙවියන් උදව් කරනවා. 223 00:13:04,460 --> 00:13:05,826 ඔයා කවුද? 224 00:13:10,900 --> 00:13:13,100 වින්චෙස්ටර් මොටෙල් එකට සාදරයෙන් පිළිගන්නවා. 225 00:13:13,102 --> 00:13:14,768 විදුලි රැහැනක් නම් නැහැ, ඒත් අපි ළග තියෙනවා... 226 00:13:16,972 --> 00:13:19,139 කාමර සේවාව තියෙනවා. 227 00:13:21,010 --> 00:13:23,944 ඔයා නිදාගෙන ඉන්න අතරේ සිංදු කිව්වා, 228 00:13:23,946 --> 00:13:27,648 ඒක අම්මා කැමතිම සිංදුව, තාත්තා ඒක අපිට ඇහෙන්න දාලා තියෙනවා. 229 00:13:27,650 --> 00:13:30,284 මං ඇත්තටම හිතන්නේ අපි ළග තවම ටේප් එක තියෙනවා කියලා. 230 00:13:31,921 --> 00:13:34,087 හෙයි, ඩීන්, අම්ම්... 231 00:13:36,057 --> 00:13:37,557 ඔයා කිව්වේ ඔයා අන්ධකාරය දැක්කා කියලා, 232 00:13:37,560 --> 00:13:41,128 ඔයාට විශ්වාස නැහැ ඒක මොකද්ද කියලා... 233 00:13:41,130 --> 00:13:43,630 ඇත්ත දෙයක් නැත්තම් දැක්මක් නේද? 234 00:13:43,632 --> 00:13:45,432 ම්ම්-හ්ම්ම්ම්. 235 00:13:45,434 --> 00:13:48,602 මං හිතන්නේ මට මෑතක ඉදන් දැක්මවල් දර්ශනය වෙනවා කියලා. 236 00:13:48,604 --> 00:13:49,970 මං කිව්වේ, නිකන් පින්තූර. 237 00:13:49,972 --> 00:13:54,408 මං කිව්වේ, ගොඩක් ඒවා... ඇත්තටම හැගීම්. 238 00:13:54,410 --> 00:13:57,211 ඒත් එකක් තිබුනා 239 00:13:57,213 --> 00:14:00,981 මේ දැන්, ඒවගේම ඒකෙ තාත්තා හිටියා. 240 00:14:00,983 --> 00:14:02,583 ඒත් ඒ තාත්තා නෙවේ හරියට -- හරියට... 241 00:14:02,585 --> 00:14:04,785 අපි වැඩුණු වයසේ 242 00:14:04,787 --> 00:14:06,954 වගේ හරියට තාත්තා හිටියේ. 243 00:14:06,956 --> 00:14:08,489 ඒවගේම මං හිතන්නේ නැහැ ඒ තාත්තා කියලා. 244 00:14:08,491 --> 00:14:10,924 තාත්තා විදිහට බොරුවට අගවන තාත්තා -- 245 00:14:10,926 --> 00:14:12,459 හරි, මොකක් නිසාද ඔයා එහෙම කිව්වේ? 246 00:14:12,461 --> 00:14:14,895 මුලින්ම, ඔහු මට කිව්වා මට දැනගන්න ඕනේ හැමදේම. 247 00:14:14,897 --> 00:14:16,230 ඔව්, එකෙන් නම් තේරෙන්නේ නැහැ තාත්තා කියලා. 248 00:14:16,232 --> 00:14:19,867 නෑ. කොයි හැටි වුණත්, ඒ කවුරු වුණත්... 249 00:14:19,869 --> 00:14:23,971 එයාලට ලබාදෙන්න පණිවිඩයක් තිබුනා. 250 00:14:23,972 --> 00:14:27,373 එයාලා කිව්වේ අන්ධකාරය පැමිණෙනවා කියලා, 251 00:14:27,376 --> 00:14:29,910 ඒවගේම... 252 00:14:29,912 --> 00:14:31,979 ඔයාටයි මටයි විතරයි ඒක නවත්වන්න පුළුවන්. 253 00:14:31,981 --> 00:14:35,048 එයාලා ඒකට ඔයාට වටිනා හෝඩුවාවක් එහෙම දුන්නද? 254 00:14:35,049 --> 00:14:37,717 ඔහු කිව්වේ "තමන්ටම උදව් කරගන්න අයට දෙවියන් උදව් කරනවා.." 255 00:14:40,255 --> 00:14:44,690 මං කියන්නේ, සමහරවිට මේ දැක්මවල් එනවා ඇත්තේ දෙවියන් මගින්. 256 00:14:44,693 --> 00:14:46,827 හම්මේ, මාරයි. 257 00:14:46,829 --> 00:14:50,364 මං කිව්වේ ඩීන් පළවෙනි පාරට ඒක වුණේ මං යාඥා කලාම. 258 00:14:51,834 --> 00:14:54,835 ඔයා යාඥා කලා? කවද්ද? 259 00:14:54,837 --> 00:14:56,970 රෝහලේ ඉන්නකොට. 260 00:14:56,972 --> 00:14:58,572 ඇයි? 261 00:15:01,043 --> 00:15:04,478 මොකද මට ආසාදනය වෙලා තිබුණේ. 262 00:15:04,480 --> 00:15:06,947 මටා ආසාදනය වුණා. හැබැයි දැන් නම් නැහැ. 263 00:15:06,949 --> 00:15:10,183 මං උමතු වෙලා නම් නැහැ. මං... 264 00:15:10,185 --> 00:15:13,620 ඔයාට ආසාදනය වුණා ඒත් ඔයා මට කිව්වේවත් නැහැ. 265 00:15:13,622 --> 00:15:15,656 - ඩීන්... - ඔයා මොකක් කියලද යාඥා කලේ? 266 00:15:18,594 --> 00:15:22,362 මං හිතන්නේ මං පිළියම් හොයමින් හිටියේ, ඔයා දන්නවනේ? 267 00:15:24,400 --> 00:15:26,700 හොදයි, මට විශ්වාසයි මොන දේ 268 00:15:26,702 --> 00:15:28,035 ඔයාගේ ඔලුවේ විකාර කරමින් තිබුණත් 269 00:15:28,037 --> 00:15:30,404 ආසාදනයේ එක් පැතිකඩක් 270 00:15:30,406 --> 00:15:32,539 ඔයා මට නොකියපු. 271 00:15:32,541 --> 00:15:34,942 ඔයා දන්නවද, මං නම් හිතන්නේ නැහැ ඒක ඒ තරම් සරලයි කියලා. 272 00:15:34,944 --> 00:15:36,510 මොනාද බං, අර ගෙන හැර දැක්වීම? 273 00:15:36,511 --> 00:15:39,178 "තමන්ටම උදව් කරගන්න අයට දෙවියන් උදව් කරනවා"කියලා? 274 00:15:39,180 --> 00:15:42,248 දෙවියන් වහන්සේ එහෙම කියලා නැහැ. ඒක අඩුමගානේ බයිබලයේවත් නැහැ. 275 00:15:42,251 --> 00:15:45,686 ඒක පරණ ප්‍රස්ථා පිරුලක් ඇසොප් විසින් කියපු. 276 00:15:47,556 --> 00:15:49,122 මං කියවනවා. 277 00:15:49,124 --> 00:15:51,024 වඩා වැදගත්වම, කවද්ද අන්තිම පාරට 278 00:15:51,025 --> 00:15:53,859 දෙවියන් වහන්සේ උත්තර දුන්නේ අපේ යාඥා කරන්නන් වෙතට? 279 00:15:53,862 --> 00:15:55,462 ඒක දැක්මක් නෙවෙයි, සෑම්. හරිද? 280 00:15:55,464 --> 00:15:59,333 ඒක නිකන්... විකාර සිහිනයක්. 281 00:15:59,335 --> 00:16:01,101 එච්චරයි. 282 00:16:01,103 --> 00:16:05,472 තාත්තාව කොච්චර දුර දාලා ගියත්, මං හැමවෙලාවකම එයා ගැන හිතුවා. 283 00:16:05,474 --> 00:16:07,240 ඔයා හිතුවා? 284 00:16:07,242 --> 00:16:10,811 ඇත්තෙන්ම මං හිතුවා. ඒක සාමාන්‍යයෙන් කරන දෙයක්. 285 00:16:10,813 --> 00:16:12,245 අපි හැමෝම ඉන්නේ කාර් එකේ. 286 00:16:12,247 --> 00:16:13,580 මං ඉදගෙන ඉන්නේ පදවන ආසනයේ, 287 00:16:13,582 --> 00:16:14,881 තාත්තගේ පතරොම් තුවක්කුව. 288 00:16:14,883 --> 00:16:16,984 නමුත් තවත් පතරොම් තුවක්කු නැහැ. 289 00:16:16,986 --> 00:16:18,819 රාක්ෂයෝ නැහැ. දඩයම් කිරීමක් නැහැ. 290 00:16:18,821 --> 00:16:22,489 ඒ කිසි දෙයක් නැහැ. ඒක නිකන්... 291 00:16:22,491 --> 00:16:25,225 ඔහු මට උගන්වනවා කොහොමද වාහනය පදවන්නේ කියලා. 292 00:16:25,227 --> 00:16:27,027 ඒවගේම මං ඇත්තටම පොඩි එකෙක්මත් නෙවෙයි 293 00:16:27,029 --> 00:16:28,762 ඔහු මට වාහනය පදවන්න උගන්වනකොට. 294 00:16:28,764 --> 00:16:31,965 මට වයස අවුරුදු 16, ඔහු මට උදව් කලා බලපත්‍රය අරගන්න. 295 00:16:31,967 --> 00:16:33,500 ඇත්තෙන්ම, ඔයා ඉන්නේ පිටිපස්සේ ආසනයේ, 296 00:16:33,502 --> 00:16:34,901 හැරවුමක් හරවන්න කිය කියා යදිමින්. 297 00:16:34,903 --> 00:16:38,238 අපි ගෙදර දිහාවට හරවනවා පවුලේ නිවහනට 298 00:16:38,240 --> 00:16:41,642 මං වහනය නවත්වන්න ඕනේ තැන නවත්තනවා, ඒවගේම ඔහු ඒ දිහා බලලා මට කිව්වා, 299 00:16:41,644 --> 00:16:43,477 "නියමෙට වැඩේ කලා පුතා." 300 00:16:44,780 --> 00:16:47,547 මට ඒ හීනය මාසයකට දෙවතාවක් තියෙනවා. 301 00:16:47,549 --> 00:16:49,783 ඇත්තටම යම් විදිහක සැනසිල්ලක්. 302 00:16:51,487 --> 00:16:52,953 මං හැමවෙලාවකම, අම්... 303 00:16:55,758 --> 00:16:57,491 මං හැමවෙලාවකම හිතන්නේ අම්මා ගැන. 304 00:16:59,628 --> 00:17:01,495 එනමුත්, සාමන්‍යයෙන් එකම දේ තමා. 305 00:17:01,497 --> 00:17:05,065 - සාමාන්‍ය ජීවිතය? - ඔව්. සාමාන්‍ය ජීවිතය. 306 00:17:05,067 --> 00:17:09,169 ඒත්, ඩීන්, මේක නිකන්ම හීනයක් නෙවෙයි. 307 00:17:09,171 --> 00:17:11,438 මං ඔයාට කියන්නේ. 308 00:17:11,440 --> 00:17:15,108 ඇයි කවුරුහරි කෙනෙක් තාත්තා වගේ ඇදගෙන 309 00:17:15,110 --> 00:17:16,910 ඔයාට පණිවිඩයක් දෙන්නේ? 310 00:17:16,912 --> 00:17:18,378 මං කිව්වේ, තාත්තා. 311 00:17:18,380 --> 00:17:19,746 ඔයාට ඇත්තටම ඉතිහාසයක් නැහැ 312 00:17:19,748 --> 00:17:21,548 ඔහු කියන්න හිටපු දෙයක් ගැනවත්. 313 00:17:21,549 --> 00:17:23,949 ඒත් ඔයා කිව්වා අන්ධකාරය ඔයාට පණිවිඩ එවනවා කියලා. 314 00:17:23,951 --> 00:17:25,818 සමහරවිට අන්ධකාරයට විරුද්ධව වෙන්න ඇති 315 00:17:25,821 --> 00:17:27,220 මට පණිවිඩය එවනවා ඇත්තේ. 316 00:17:27,221 --> 00:17:28,754 ඒවගේම ඔයා හිතන්නේ ඒ දේ කරන්නේ දෙයියෝ කියලද? 317 00:17:28,757 --> 00:17:30,190 අයියො. 318 00:17:30,191 --> 00:17:31,757 දෙවියන්ට වාර කියක් නම් තියද 319 00:17:31,760 --> 00:17:33,226 ඇස්වසා මේක බිදින්න, 320 00:17:33,228 --> 00:17:34,628 මට නම් පේන්නේ නැහැ තලයේ සීනිබෝල තියෙනවා, ඔයාට පේනවද? 321 00:17:34,629 --> 00:17:37,563 හරි, ඒ දෙවියන් නෙවේ වෙන්න පුළුවන්. ඒත් මං... 322 00:17:38,967 --> 00:17:40,767 මං දන්නවා ඔයා මෙතන මොකද්ද කරන්න උත්සහ කරන්නේ කියලා. 323 00:17:40,769 --> 00:17:43,603 ඔයා උත්සහ කරන්නේ මේ හැමදේකම වඩා හොද තේරුමක් තියෙන බවට හොයාගන්න. 324 00:17:43,605 --> 00:17:47,674 හරිද? යම්... දෛවය නැති වී ගියා. 325 00:17:47,675 --> 00:17:50,609 ඒත් මං ඔයාට කියන්නේ, සෑම්. අන්ධකාරය? 326 00:17:50,612 --> 00:17:52,379 ඒක අපි මත දෙයක්. 327 00:17:52,380 --> 00:17:55,848 ඒවගේම කවුරුවත් අපිට උදව් කරන්නේ නැහැ, නිසැකවම දෙවියන්, 328 00:17:55,851 --> 00:17:58,318 ඉතිං අපිම මේ දේ හොයාගන්න ඕනේ, 329 00:17:58,320 --> 00:18:00,387 හරියටම් අපි හැම වෙලාවකම කරනවා වගේ. 330 00:18:00,389 --> 00:18:03,657 ඒත් එතකන්... 331 00:18:03,659 --> 00:18:06,426 අපි දඩයම් කරනවා. 332 00:18:06,428 --> 00:18:08,795 මේ කේස් එකේ ආරම්භකයන්, 333 00:18:08,797 --> 00:18:10,197 මේ කේස් එක මොකක් වුණත්... 334 00:18:10,199 --> 00:18:12,032 ඒක පෙනෙන හැටියට මුකුත්ම දෙයක් නැතිව ඇති. 335 00:18:13,736 --> 00:18:15,168 ඔව්, පෙනෙන විදිහට නම් එහෙමයි. 336 00:18:20,809 --> 00:18:22,943 සුභ රාත්‍රියක්, බූරුවා. 337 00:18:25,047 --> 00:18:26,847 සුභ රාත්‍රියක්, බැල්ලි. 338 00:18:53,175 --> 00:18:55,575 හෙයි. මරණ පරීක්ෂක මට පොලිස් නිලධාරියාගේ මළසිරුර පෙන්නුවා. 339 00:18:57,012 --> 00:18:58,712 ඒවගේම ඒක තලා පෙලා දාලා තමා. 340 00:18:58,714 --> 00:19:00,514 ඒවගේම මේකත්.. හදවත නැහැ, 341 00:19:00,516 --> 00:19:02,616 මුළු මළසිරුරම ලේ වලින් නැහැවිලා. 342 00:19:02,618 --> 00:19:06,586 ඉතිං මොකද? අපි හොයන්නේ මිනිස් වෘකයෙක්ද/දෙමුහුන් වැම්පයර් කෙනෙක් ද? 343 00:19:06,588 --> 00:19:09,289 මං එක්කම කියන්න, වෙයර් පයර් කෙනෙක්. [were-pire= werewolf+ vampire] 344 00:19:09,291 --> 00:19:10,690 හාහ්?? 345 00:19:10,692 --> 00:19:12,726 - නෑ. - මොනාද. 346 00:19:12,728 --> 00:19:15,896 මං නම් ඒක කියන්නේ නැහැ. 347 00:19:15,898 --> 00:19:18,064 ඕනේ එකක්. මං කෑස්ට කතා කළා, ඔහුට කිව්වා විස්තර හොයන්න කියලා. 348 00:19:18,066 --> 00:19:19,466 ඔයා මොනාද හොයාගත්තේ? 349 00:19:19,468 --> 00:19:21,601 හරි, හොදයි, පොලිස් නිලධාරියාගේ ප්‍රතිස්ථාපනය -- 350 00:19:21,603 --> 00:19:23,436 නියෝජ්‍ය ඩොනෙලේ 351 00:19:23,438 --> 00:19:26,673 ඔහු වඩාත් දීප්තිමත්ම කෙනෙක් නෙවෙයි, ඒත් මං ඔහුගේ වාර්තාවේ පිටපතක් අරගත්තා. 352 00:19:26,675 --> 00:19:28,942 - මං හිතන්නේ ඔහුට මොකක්හරි මගහැරිලා ඇති. - නියෝජිතවරුණේ. 353 00:19:28,944 --> 00:19:30,544 නියෝජ්‍යතුමනි. 354 00:19:30,546 --> 00:19:33,680 ඔයා වෙන්න ඕනේ සහකරු. නියෝජිත වෝල්ෂ්, හරිද? 355 00:19:33,682 --> 00:19:35,448 හමුවෙන්න ලැබීම සතුටක්. 356 00:19:35,450 --> 00:19:37,384 අපිට ඔය දෙන්නටම් ස්තුති කරන්න ඕනේ. 357 00:19:37,386 --> 00:19:39,786 අපි ඇත්තටම ඔයාලගේ උද්යෝගය අගය කරනවා. 358 00:19:39,788 --> 00:19:41,488 ඔහ්හ්, ඇත්තටම ඔයා මොටෙල් එකක් දන්නවද 359 00:19:41,490 --> 00:19:43,190 අපිට අද රෑට නවතින්න පුළුවන්? 360 00:19:43,192 --> 00:19:44,958 ඔයාලා නවතිනවද? 361 00:19:44,960 --> 00:19:47,694 ඔව්, අපිට ඕනේ ටිකක් විවේක ගන්න. 362 00:19:47,696 --> 00:19:49,629 හොදයි, මොටෙල් එකක් තියෙනවා ඩවූනිවල 363 00:19:49,631 --> 00:19:51,331 එහෙ ඔයාලට හොද වටිනාකමක් ලබාදෙයි. 364 00:19:51,333 --> 00:19:53,767 ඒවගේම ඔයාලා නියම මස් වේලක් බලාපොරොත්තු වෙනවනම්, 365 00:19:53,769 --> 00:19:56,436 ඔයාට ඒක අරගන්න පුළුවන් ආන්ට් මේල් වලින්, දුම්රිය ස්ථානය පහළ. 366 00:19:56,438 --> 00:19:58,004 වාහන නවත්වන කෙනා නම් බැල්ලියක්, 367 00:19:58,006 --> 00:20:00,874 ඒත් එහෙ තමා නියම මාළු කුට්ටි තියෙන්නේ. 368 00:20:00,876 --> 00:20:02,576 ඔයා කියන්නේ මං වෙනුවෙන් "මාළු කුට්ටි" තියෙනවා කියලද. 369 00:20:04,980 --> 00:20:06,947 හරි එහෙනම්. 370 00:20:06,949 --> 00:20:09,816 අපි දැන් ගෑස් වලින් උයන්න යන්නේ. 371 00:20:09,818 --> 00:20:11,952 අතවැසි මෙහෙකරුවා? 372 00:20:11,954 --> 00:20:14,187 ඔයා.. මොකක් කිව්වා? 373 00:20:14,189 --> 00:20:17,724 ඩීන් හැමවෙලාවකම අතවැසි මෙහෙකරුවෙක් තමා වාහනය රථගාලේ නවත්වන්නේ. 374 00:20:17,726 --> 00:20:19,559 අයියො, ඕක පොඩ්ඩක් අත්හරින්න. 375 00:20:23,665 --> 00:20:25,532 ආන්ට් මේල්ස් වළට සාදරයෙන් පිළිගන්නවා. මේක තමයි නිවහන 376 00:20:25,534 --> 00:20:29,870 හරි, මේ අහගන්න, ජෙසී, පොඩ්ඩක්වත් හූරන්නේ එහෙම නැහැ. හරිද? 377 00:20:52,461 --> 00:20:54,361 මකුළුවා ඉගිලෙන්න පටන්ගත්තා. 378 00:20:54,363 --> 00:20:58,598 මං නැවත කියනවා, මකුළුවා ඉගිලෙන්න පටන්ගත්තා. 379 00:21:00,402 --> 00:21:02,802 - එන්න අපි යමු! එන්න! - හරි! 380 00:21:02,804 --> 00:21:05,272 අපොයි,ඔව්, අපි යමු! 381 00:21:06,909 --> 00:21:08,441 අපි මේ සාදය පටන් ගමු. 382 00:21:14,081 --> 00:21:17,383 අපොයි මගේ දෙවියනේ! 383 00:21:25,660 --> 00:21:27,660 අපොයි මගේ දෙවියනේ! 384 00:21:34,436 --> 00:21:35,969 ඔව්, සර්? 385 00:21:35,971 --> 00:21:38,371 අපි මේ එනගමන්. 386 00:21:38,373 --> 00:21:39,873 මං එනගමන්. 387 00:21:41,276 --> 00:21:44,010 ඔයා මොකද්ද කරන්න යන්නේ? 388 00:21:44,012 --> 00:21:45,612 මාව අස් කරන්නයි යන්නේ. 389 00:21:45,614 --> 00:21:48,515 - ඉක්මණට! - හරි! 390 00:21:48,517 --> 00:21:50,951 - මට යන්න තියෙනවා. ඉක්මණට! - මගේ පර්ස් එක කොහෙද? 391 00:21:50,953 --> 00:21:53,453 - ඔයා ඒක ඔයාගේ කාර් එකේ වට්ට්ගන්න ඇති. - මොකක්? 392 00:21:53,455 --> 00:21:55,288 මං යන්න ඕනේ! මට අස්වෙන්න බැහැ! 393 00:22:19,381 --> 00:22:20,547 පට්ට වැඩක්, ජෙසී. 394 00:22:20,549 --> 00:22:22,816 පට්ට වැඩක්. 395 00:22:22,818 --> 00:22:24,417 ස්තුතියි. 396 00:22:27,990 --> 00:22:29,956 ඉතිං ඊලගට මොකද්ද? 397 00:22:29,958 --> 00:22:32,292 මට පොලිස් නිලධාරියාගේ වැන්දබුව එක්ක කතා කරන්න ඕනේ. 398 00:22:36,164 --> 00:22:37,697 ලිලී මාක්හම්. 399 00:22:37,699 --> 00:22:39,065 සමහරවිට ඇය දන්නවා ඇති ඇයි ඇයගේ සැමියා 400 00:22:39,067 --> 00:22:40,600 කැලයේ තිබිලා හමුවුණේ කියලා. 401 00:22:40,602 --> 00:22:42,202 හරි, මං ඔයාව එතනින් ඇරලවන්නම්. 402 00:22:42,204 --> 00:22:43,870 මං කැලයට යනවා මළසිරුර කොහෙ තිබිලද හමුවුණේ කියලා බලන්න. 403 00:22:43,872 --> 00:22:45,505 මේ අපරාද සිද්දි වල පින්තූරවල මොකක් හරි වැරැද්දක් තියෙනවා. 404 00:23:04,559 --> 00:23:06,393 කෑස් ඔයා හොදින්ද? 405 00:23:06,395 --> 00:23:07,861 මං දැනටමත් කලබල වෙලා ඉන්නේ. 406 00:23:07,863 --> 00:23:09,562 මට ව්සිහ්වාසයක් නැහැ කළුපාට එක්ක කොහොම තැඹිලිපාට සම්බන්ධ වෙනවද කියලා 407 00:23:09,564 --> 00:23:10,897 ඒක අලුත් දෙයක්. 408 00:23:10,899 --> 00:23:13,099 නෙට්ෆිලීක්ස් . 409 00:23:13,101 --> 00:23:15,101 - සමාවෙන්න. - ඒකට කමක් නැහැ, අපි හැමෝටම බඩජාරි කමක් කියලා එකක් තියෙනවා. 410 00:23:15,103 --> 00:23:16,870 ඔයා මුකුත් විස්තර හොයාගත්තද? 411 00:23:16,872 --> 00:23:19,706 හදවත් හා ලේ වලින් පෝෂණය වෙන මෘගයෙක් ඉන්නවා. 412 00:23:19,708 --> 00:23:21,641 ඔයයි කියයි ද දන්නේ නැහැ වෙයර් පයර් කෙනක් කියලා? 413 00:23:21,643 --> 00:23:24,144 අයියො, මං දන්නවා ඔයා ඒක කියන්න යන්නේ කියලා. 414 00:23:26,381 --> 00:23:28,782 විස්තර වළට අනුව ඒක, නිකන් කටකතාවක් විතරයි. 415 00:23:28,784 --> 00:23:30,517 - ඒක නම් පට්ට. - සිල්වර් වළට පුළුවන් ඌව මරන්න, 416 00:23:30,519 --> 00:23:33,253 ඒත් ඔයා ඌගේ බෙල්ල කපලා දාන්න විශ්වාසයක් තියෙන්න ඕනේ. 417 00:23:33,255 --> 00:23:34,788 හරි, නියම අදහස. 418 00:23:34,790 --> 00:23:36,656 මං ඉන්නේ අපරාධය වුන තැන, එතන නම් හොදට රගලා තියෙනවා. 419 00:23:36,658 --> 00:23:38,958 මිනිය ඇදගෙන ගිහින් තියෙනවා. අරගලයක් වුන බවට කිසිම සලකුණක් නැහැ. 420 00:23:38,960 --> 00:23:41,327 මිනිය ඇදගෙන තියෙන්නේ හරියට සතෙක් පහර දුන්නා වගේ පෙන්වන්නද? 421 00:23:41,329 --> 00:23:44,197 ඔව්, සමහරවිට. එනමුත් ඒක නම් දියාරු වෙලා. 422 00:23:44,199 --> 00:23:46,800 ඔයාට... ඔයා තව මොනාද හොයාගත්තේ? 423 00:23:46,802 --> 00:23:48,668 මේ අහගන්න, මේ කටකතාවල ලයාන්විත ඉතිහාසයක් තියෙනවා. 424 00:23:48,670 --> 00:23:50,103 - ඔහොම ඉන්න. - එයාලා -- එයාලා... 425 00:23:50,105 --> 00:23:51,971 ඇත්තටම එයාලා වරක් විශ්වාස කරලා තියෙනවා 426 00:23:51,973 --> 00:23:53,773 මිනිස් වෘකයෙන්ගේ ලේ මාර්ගයක් තියෙන්න පුළුවන් කියලා, 427 00:23:53,775 --> 00:23:56,366 ඒත් කාරණාව කියන්නේ, එයාලා යක්ෂයන්ට සමානයි. 428 00:23:56,390 --> 00:23:57,244 නියෝජ්‍ය තුමනි. 429 00:23:57,245 --> 00:23:59,079 - මොකෝ වෙන්නේ, නියෝජිත? - එයාලා 430 00:23:59,081 --> 00:24:02,115 එයාලා පහර දෙන ආකාරය අනුව එයාලට නමක් තියෙනවා. 431 00:24:02,117 --> 00:24:04,350 මොකද එයාලගේ රහසිගතභාවය නිසා, 432 00:24:04,352 --> 00:24:06,486 එයාලා ශතවර්ෂ ගාණක් තිස්සේ ජීවත් වෙන්නේ 433 00:24:06,488 --> 00:24:08,822 එනමුත් එයාලගෙන් කිහිපදෙනක් හිටියා දඩයම් කරපු හා මරලා දාපු 434 00:24:08,824 --> 00:24:10,523 සලේම් මායාකරුගේ කාලය අතරතුර... 435 00:24:10,525 --> 00:24:12,592 විනාඩියක් ඉන්න. හරි, මේකට අනුව නම්, 436 00:24:12,594 --> 00:24:15,728 එයාලා පෝෂණය වෙන්නේ සුර්යග්‍රහණයකදි. 437 00:24:15,730 --> 00:24:17,897 ඉතිං, ඩීන්, මං නම් විශ්වාස කරන්නේ නැහැ 438 00:24:17,899 --> 00:24:19,999 මං නම් හිතන්නේ නැහැ ඔයා ඔය දඩයම් කරන දේ කනට කෙදිරි ගෑමක් කියලා! 439 00:24:20,001 --> 00:24:22,268 වෙනත් විදිහේ මෘගයෙක් වෙන්නම ඕනේ. 440 00:24:22,270 --> 00:24:24,637 හරි. හොදයි, මං ඒක කියන්නම්. 441 00:24:24,639 --> 00:24:27,740 ඔයා ඒකට "වෙයර්-පයර්."කියලා කියනවා ඇති 442 00:24:27,742 --> 00:24:29,509 ඒත් අවංකවම, මං කවදාවත් අහලා නැහැ... 443 00:24:29,511 --> 00:24:31,544 ඒ නම තියෙන මෘගයෙක් ගැන. 444 00:24:31,546 --> 00:24:35,882 ඩීන්, මොකද්ද ඒ? 445 00:24:41,690 --> 00:24:44,424 ඩීන්? ඩීන්, ඔයා හොදින්ද? මට වෙඩිහඩවල් වගයක් ඇහුනා. 446 00:24:44,426 --> 00:24:45,825 ඩීන්! 447 00:24:48,597 --> 00:24:50,530 ඩීන්? 448 00:24:52,167 --> 00:24:53,733 ඩීන්! 449 00:24:57,672 --> 00:25:01,374 ඒක වෙනස් වුණා, මං නියෝජ්‍ය නිලධාරියට වෙඩිතිබ්බා. 450 00:25:01,376 --> 00:25:03,109 ඉන්න, ඩීන්.. හැමදේම... 451 00:25:03,111 --> 00:25:05,612 නියෝජ්‍ය නිලධාරියා තමා වෙයර්-පයර්. දැන් හැමදේම හොදින්. 452 00:25:07,082 --> 00:25:08,448 සිල්වර් උණ්ඩ වලින් වැඩේ හරි ගියා. 453 00:25:08,450 --> 00:25:10,049 නෑ, ඩීන්, අහන්න... 454 00:25:10,051 --> 00:25:12,252 තොරතුරු වළට අනුව, කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. 455 00:25:12,254 --> 00:25:14,654 ඊලග සුර්යග්‍රහණය තියෙන්නේ උතුරු ඇමරිකාවේ 456 00:25:14,656 --> 00:25:16,923 අවුරුදු ගාණක් තිස්සේ බැහැර වෙලා.ඒක වෙන්න බැහැ.... - ඔහොම ඉන්න. 457 00:25:16,925 --> 00:25:19,125 ඩීන්, ඉන්න. 458 00:25:19,127 --> 00:25:20,927 අහන්න, ඒක වෙන්න බැහැ... 459 00:25:22,497 --> 00:25:24,764 ඩීන්? 460 00:25:33,942 --> 00:25:36,342 ඒක නම් නියමෙට වුණා. මට කපන්න වුණා එයාගේ... 461 00:25:43,885 --> 00:25:45,185 ඩීන්, කටකතාවක් නෙවෙයි . 462 00:25:48,223 --> 00:25:50,356 ඔව්, මං ඒක තේරුම් ගන්න පටන් ගත්තා. 463 00:25:50,358 --> 00:25:52,592 මට තප්පරයක් දෙන්න. 464 00:26:01,303 --> 00:26:03,236 හරි එහෙනම්-- 465 00:26:06,074 --> 00:26:08,041 හරි, ඒක... 466 00:26:51,586 --> 00:26:53,519 හරි. 467 00:27:00,295 --> 00:27:01,861 හිනාවෙයන් ගෝතයා. 468 00:27:07,202 --> 00:27:09,802 හරි, කෑස්, ඔයා ඉන්නවද? 469 00:27:09,804 --> 00:27:12,205 ඇත්තෙන්ම. මොකද්ද සිද්දවෙන්නේ? 470 00:27:12,207 --> 00:27:15,074 ඒක මොකක් වුණත්, සිල්වර් වලින් ඒකෙ වේගය වැඩි වුණා. 471 00:27:15,076 --> 00:27:18,278 මං ඔයාට දැන් පින්තූරයක් එවනවා... 472 00:27:18,280 --> 00:27:19,712 ඌගේ දළයේ. 473 00:27:19,714 --> 00:27:21,247 මං කවදාවත් ඒ වගේ එකක් දැකලා නැහැ. 474 00:27:21,249 --> 00:27:23,116 මොකක් හරි ගැළපීමක් තියෙනවද කියලා විස්තර හොයනවද? 475 00:27:23,118 --> 00:27:24,450 මං ඒ ගැන බලන්නම්. 476 00:27:32,127 --> 00:27:34,227 ඩීන්, මට පැනගන්න වුණා. 477 00:27:34,229 --> 00:27:37,163 - ඔයා හොදින්ද? - මං හිතනවා... දැනට. 478 00:27:37,165 --> 00:27:38,765 මට හොදටම විශ්වාසයි අපි මෙතන රංචුවක් එක්ක ගණුදෙනු කරන්නේ කියලා. 479 00:27:38,767 --> 00:27:40,833 මේ දෙගොල්ලන් Mrs. මාක්හම්ට පහරදෙමින් හිටියේ 480 00:27:40,835 --> 00:27:42,568 මං යද්දී. 481 00:27:42,570 --> 00:27:44,137 මං එයාලට සිල්වර් වලින් පහර දුන්නා, ඒත් එකෙන් එයාලගේ වේගය අඩු වුන එක විතරයි වුණේ. 482 00:27:44,139 --> 00:27:46,506 හරි, හොදයි, නියෝජ්‍ය නිලධාරි මැට්සනුත් එහෙමයි. 483 00:27:46,508 --> 00:27:49,876 ඔහු දැන් කෑලි දෙකකට ඉන්නේ ඒවගේම ඔහු තාම ජීවතුන් අතර ඉන්නවා. 484 00:27:49,878 --> 00:27:51,911 ඔයා දැන් කොහෙද ඉන්නේ? Mrs. මාක්හම් ව අඩපණ කලා. 485 00:27:51,913 --> 00:27:53,813 මං ඇයව ළග පාත තියෙන ගෙදරකට අරගෙන ගියා. 486 00:27:53,815 --> 00:27:55,648 ඉන්න, මං ඔයාට දැන් ලිපිනය මැසේජ් කරන්නම්. 487 00:27:55,650 --> 00:27:57,150 හරි, ඔහොමම ඉන්න. මං දැන් එන ගමන් ඉන්නේ. 488 00:28:01,556 --> 00:28:02,922 යාළුවට පැනගන්න වෙලා. 489 00:28:25,242 --> 00:28:26,642 මං ගෙදරට යද්දී දොර ඇරලා තිබුනේ. 490 00:28:26,644 --> 00:28:28,110 නියම වෙලාවට මං ඒක සෝදිසි කරලා බැලුවා, 491 00:28:28,112 --> 00:28:29,745 එයාලා ඒ වෙනකොටත් ඇයට සිහි නැති වෙන්න පහර දීලා. 492 00:28:29,747 --> 00:28:31,213 සමහරවිට ඇය මොකක් හරි දැනගෙන ඉන්න ඇති 493 00:28:31,215 --> 00:28:32,514 නැත්තම් ඇයගේ සැමියාට මොකද්ද වුණේ කියන එක. 494 00:28:32,516 --> 00:28:33,816 ඉතිං, මොකද්ද, ඔයා කියන්නේ එයාලට ඕනේ වුණා කියලා ඇයව එළියට අරගන්න 495 00:28:33,818 --> 00:28:35,150 නියෝජ්‍ය නිලධාරි නැවත සිද්දියට එනතුරු? 496 00:28:35,152 --> 00:28:36,852 ඔව්, ඔහු ගියේ ඒක හරිගස්වන්න. මාව හොයාගත්තා. 497 00:28:39,089 --> 00:28:41,590 හෙයි, කෑස්, මට කියන්න ඔයා මොනාහරි හොයාගත්තා කියලා 498 00:28:41,592 --> 00:28:43,258 ඒකට තවත් පුද්ගලයෙක් ට වෙන්නේ නැති වෙන්න. 499 00:28:44,795 --> 00:28:46,562 මං හිතුවේ ඔයා කවදාවත් ඒක හයියෙන් කියන එකක් නැහැ කියලා. 500 00:28:46,564 --> 00:28:48,697 ඒකා නච්චෙයර්. [Nachzehrer රෝමානු වැම්පයර් වර්ගයකි] 501 00:28:48,699 --> 00:28:49,898 ආයේ කියන්න? 502 00:28:49,900 --> 00:28:52,568 මළමිනිකන වැම්පයර් වර්ගයක්. 503 00:28:52,570 --> 00:28:55,871 ගූල්-පයර්! හරිද? 504 00:28:55,873 --> 00:28:57,739 සමහර එවුන් වර්ගයා බෝ කරන්න පෝෂණය වෙන්නේ මස් වලින් හා මැරුණු අයගෙන්. 505 00:28:57,741 --> 00:28:59,875 අනෙක් අය පෝෂණය වෙන්නේ ලේ හා හදවත් වලින්. 506 00:28:59,877 --> 00:29:01,643 එයාලා කුඩා කණ්ඩායම් විදිහට තමා ඉන්නේ, 507 00:29:01,645 --> 00:29:03,545 ඒත් එයාලා ගැන හෙළි නොකරගෙන එයාලා රහසේ තමයි ඉන්නේ. 508 00:29:03,547 --> 00:29:05,047 මරු. අපි කොහොමද එයාලව මරන්නේ? 509 00:29:05,049 --> 00:29:06,248 එයාලා දැනටමත් මැරිලා. 510 00:29:06,250 --> 00:29:07,850 ඉතිං ආචාර විදිහට කිව්වොත්, 511 00:29:07,852 --> 00:29:09,785 එයාලට ඕනේ කරන්නේ එයාලා මැරිලා කියලා මතක් කරන්න. 512 00:29:09,787 --> 00:29:11,520 ඔයාලට චෙරෝන් ඔබල් ඕනේ වෙයි. [Charon's obol යනු පුරාතන යුගයේ මැරුණු කෙනෙක් භූමිදානය කිරීමට පෙර ඔහුගේ කට මත කාසියක් තැන්පත් කිරීම] 513 00:29:11,522 --> 00:29:12,955 ඇත්තෙන්ම. 514 00:29:12,957 --> 00:29:15,791 ඔව්, ග්‍රීසියේ පැරණි පුරාවෘතයක්, යම් පුද්ගලයෙකු මැරුණම, 515 00:29:15,793 --> 00:29:18,393 මිනිස්සු විශ්වාස කරනවා ඔබල් එකක් හො කාසියක් තියන්න ඕනේ කියලා, 516 00:29:18,395 --> 00:29:20,562 එයාලගේ කට උඩ තියලා ප්‍රවර්තනය කරන්න පුළුවන් 517 00:29:20,564 --> 00:29:22,898 ගග හරහා අපාය වෙත යවන්න. 518 00:29:22,900 --> 00:29:24,833 හරි, ඔයා නච්චෙයර්ගේ කට උඩ කාසියක් තියන්න, 519 00:29:24,835 --> 00:29:26,802 අනෙක ඔහුගේ ඔළුවට, ඊටපස්සේ එකෙන් ඌව මැරිලා යයි. 520 00:29:26,804 --> 00:29:28,937 ඒවගේම තොරතුරු වළට අනුව, ඔයා කණ්ඩායමේ ඇල්ෆාව මැරුවොත්, 521 00:29:28,939 --> 00:29:31,073 හැමෝම නැවත මිනිස්සු බවට පත්වෙනවා. 522 00:29:31,075 --> 00:29:34,409 නියමයි. හරි, අපි කොහෙන්ද ඔබොල් එකක් හොයාගන්නේ? 523 00:29:34,411 --> 00:29:36,378 මේ වාර්තා වළට අනුව නම්, 524 00:29:36,380 --> 00:29:38,013 ඔයාට ඕනේ වෙනවා තඹ කාසියක්. 525 00:29:38,015 --> 00:29:41,149 එයාලා පැන්ස භාවිතා කළා, ඉතිං ඔයාට ඒවා ඕනේ වෙයි. 526 00:29:41,151 --> 00:29:43,485 ඔව්, ඒත් ඒවා සල්ලි අච්චු ගැහුවෙම්1982. 527 00:29:43,487 --> 00:29:46,922 ඉතිං 1982ට පෙර, පැන්ස 95%ම තඹ වලින් තමා හදලා තියෙන්නේ. 528 00:29:46,924 --> 00:29:48,690 ඊටපස්සේ, එයාලා තඹ හා මිශ්‍රිත තුත්තනාගම් ආලේප කලා. 529 00:29:48,692 --> 00:29:50,993 වාව්, ඔයා මෝඩයා වගේ හිටියට ගොඩක් දේවල් දන්නවනේ. 530 00:29:50,995 --> 00:29:52,294 සුළු දෙයක්. 531 00:29:52,296 --> 00:29:54,062 හරි, හොදයි, ස්තුතියි කෑස්. 532 00:29:54,064 --> 00:29:56,164 නියම වැඩක්, මේක ඉවරයක් කරන්න විනිශ්ව්‍යාසනය වෙත යන ගමන්. 533 00:29:56,166 --> 00:29:57,499 මොන විනිශ්ව්‍යාසනයද? 534 00:29:57,501 --> 00:30:00,102 ඔයා විවේක ගන්න. හරිද? 535 00:30:02,006 --> 00:30:03,772 මුකුත් හම්බුණේ නැහැ. 536 00:30:03,774 --> 00:30:07,142 ඔව්, කවුද මේ දවස්වල පැන්ස තියාගෙන ඉන්නේ? 537 00:30:12,750 --> 00:30:14,082 මං ටක් ගාලා ආයේ එන්නම්. 538 00:30:14,084 --> 00:30:15,617 හරි/ 539 00:30:17,288 --> 00:30:19,821 Mrs. මාක්හම්? 540 00:30:19,823 --> 00:30:22,157 Mrs. මාක්හම්. 541 00:30:22,159 --> 00:30:23,458 ඒකට කමක් නැහැ. මං ඩීන් වින්චෙස්ටර්. 542 00:30:23,460 --> 00:30:24,960 - මගේ සහෝදරයා තමයි සෑම් - මං මේ කොහෙද? 543 00:30:26,830 --> 00:30:30,432 ඔයාගේ සැමියාව මරපු අය ඔයාට පහර දුන්නා 544 00:30:30,434 --> 00:30:33,135 මගේ සැමියා. 545 00:30:33,137 --> 00:30:35,304 ඔයා මොනවාහරි දන්නවද ඔහු මොකද්ද සිද්දවුණේ කියලා? 546 00:30:35,306 --> 00:30:37,472 සමහරවිට ඒක වෙන්න පුළුවන් එයාලා ඔයාට පහර දුන්නේ? 547 00:30:40,044 --> 00:30:43,178 හරි, අපි ඔයාව ආරක්‍ෂිත තැනකට එක්කගෙන යන්න හදන්නේ. හරිද? 548 00:30:43,180 --> 00:30:45,280 ඊටපස්සේ අපි ඒ බැල්ලිගේ පුතාලා ටික ඉවරයක් කරලා දාමු . 549 00:30:53,891 --> 00:30:56,458 මට ඒක ගැන විස්තර කරන්න පුළුවන්. 550 00:30:56,460 --> 00:30:57,926 හොදයි, එක්කෝ ඕනේ නැහැ. 551 00:30:57,928 --> 00:30:59,761 ඒක හරියට ඔයාට පහර දුන්න අය වගේ කෙනෙක්, හරිද? 552 00:30:59,763 --> 00:31:01,530 මේ තමා.. මේ තමා ගුල්-පයර්. 553 00:31:01,532 --> 00:31:03,799 කාරණාව තමයි, ඒකට බැහැ තවදුරටත් ඔයාට කරදර කරන්න. 554 00:31:03,801 --> 00:31:06,468 අඩුම තරමේ, මං නම් ඒ ගැන හිතන්නේ නැහැ... අපි...ඔයා දන්නවනේ? 555 00:31:06,470 --> 00:31:07,836 අපි ඒක අහකට කරමු. 556 00:31:11,075 --> 00:31:12,908 මෙන්න හරි. 557 00:31:25,022 --> 00:31:28,223 හරි, දැන් හැමදේම හරි. දැක්කද? අපි දැන් අවුලක් නැහැ. 558 00:31:28,225 --> 00:31:29,558 ඔයා හොදින්ද? 559 00:31:29,560 --> 00:31:32,094 ඔයාගේ පවුල. 560 00:31:32,096 --> 00:31:33,929 ඔයා එයාලා වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා, නේද? 561 00:31:36,700 --> 00:31:38,133 ඇත්තෙන්ම. 562 00:31:38,135 --> 00:31:40,702 ඔව්, හැබැයි වැඩි වටිනාකමක් නැතිනම් විතරයි 563 00:31:40,704 --> 00:31:42,637 නෑ. 564 00:31:42,639 --> 00:31:46,475 ඔයා එයාලා වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා. 565 00:31:46,477 --> 00:31:49,911 ඕනෙම නිෂ්ඵල දෙයක්. 566 00:31:49,913 --> 00:31:53,148 ඒත් මං වැරදි දෙයක් කලා. 567 00:31:53,150 --> 00:31:55,250 දැන් මං හැමදේම විනාශ කරගත්තා. 568 00:31:57,321 --> 00:31:59,021 ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. 569 00:31:59,023 --> 00:32:02,624 මං මගේ පවුල අවධානමේ දැම්මා. 570 00:32:02,626 --> 00:32:05,060 එයාලා මට පහර දීපු එක හරි. 571 00:32:07,631 --> 00:32:10,432 ඒත් මං දන්නවා ඒක නිවැරදි කරන්නේ කියලා. 572 00:32:15,372 --> 00:32:17,039 ඒක කොහෙද?! 573 00:32:17,041 --> 00:32:20,075 ආරම්භකයාගේ මළසිරුරට ඔයා මොකද්ද කලේ? 574 00:32:20,077 --> 00:32:22,277 ඔයා මට කියන්න ඕනේ නැත්තම් මං ඔයාව ඉවරයක් කරනවා 575 00:33:03,587 --> 00:33:06,054 දැක්කද? ඒක අමාරු වුණේ නැහැ. 576 00:33:06,056 --> 00:33:09,357 දැන් මං දන්නවා ඔයාට මොකද්ද කරන්නේ ඕනේ කියලා. 577 00:33:09,359 --> 00:33:12,394 ♪ මට මේක නිවැරදි කරන්න පුළුවන් ♪ 578 00:33:12,396 --> 00:33:14,930 ♪ මට මේක නිවැරදි කරන්න පුළුවන් ♪ 579 00:33:14,932 --> 00:33:17,732 ♪ මට මේක නිවැරදි කරන්න පුළුවන් ♪ 580 00:33:17,734 --> 00:33:19,167 ♪ මට මේක නිවැරදි කරන්න පුළුවන් ♪ 581 00:33:22,106 --> 00:33:24,372 ඔයා හොදින්. 582 00:33:24,374 --> 00:33:26,441 දැක්කද? මං ඒක හරිගැස්සුවා. 583 00:33:26,443 --> 00:33:27,909 ඔයා හොදින්. 584 00:33:41,458 --> 00:33:43,592 මං දන්නවා ඔයා නැගිටලා ඉන්නේ කියලා. 585 00:33:43,594 --> 00:33:46,228 මං දන්නවා ඔයා දඩයක්කරුවෙක් කියලා. 586 00:33:51,702 --> 00:33:53,568 ඒවගේම මං දන්නවා ඔයා නච්චෙයර් කෙනෙක් කියලා. 587 00:33:56,039 --> 00:33:59,608 ආරම්භකයා හරිද? රංචුවේ ඇල්ෆා? 588 00:33:59,610 --> 00:34:02,711 හොදයි, ඔයා පේනවිදිහට නම් මැට්ටෙක් නෙවෙයි. 589 00:34:02,713 --> 00:34:05,780 හිතුවේ ඔයයි ඔයාගේ කට්ටියයි රහසේ සැගවිලා ඉන්නේ කියලා. 590 00:34:05,782 --> 00:34:09,050 දුක්ඛිතව, ලිලී වගේ ආධුනික සෙබළු ඉන්නකොට 591 00:34:09,052 --> 00:34:12,020 රහසේ සැගවිලා වැඩ කරන්න බැහැ 592 00:34:12,022 --> 00:34:13,755 ඉතිං ඔයා ඔයාගේ සැමියාව මැරුවා? 593 00:34:13,757 --> 00:34:15,857 ඔහු අපිට එකතු වුණේ නැහැ. 594 00:34:15,859 --> 00:34:18,360 අපිට එකතු වෙන්නේ නැති මිනිස්සු තමා ආහාරය. 595 00:34:21,698 --> 00:34:25,967 ඒත් මං වැඩ වැරද්දගත්තා, ඒවගේම මං... මං ඔහුව හරි විදිහට වල දැම්මේ නැහැ. 596 00:34:25,969 --> 00:34:27,802 ඇත්තටම ඒක මගේ වැරැද්ද. 597 00:34:27,804 --> 00:34:30,272 ඔයා හරියට පුහුණු වෙලා නැහැ. 598 00:34:30,274 --> 00:34:34,075 ඒත් හැමෝම මොල්ගන්ට සුදුසුයි නේද? 599 00:34:34,077 --> 00:34:37,245 ඒක තමා මගේ මිනිස්සු කරන්න උත්සහ කරන්නේ ලිලී. 600 00:34:37,247 --> 00:34:39,314 එයාලා ඔයාව මරන්න ගියේ නැහැ. 601 00:34:39,316 --> 00:34:41,216 අපෝ, මට ඔයාව ඕනේ. 602 00:34:41,218 --> 00:34:45,220 මට ගන්න පුළුවන් හැම උදව්වක්ම ගන්න මට ඔයාව ඕනේ. 603 00:34:45,222 --> 00:34:46,888 ඔයා කී දෙනෙක් ව වෙනස් කලාද? 604 00:34:46,890 --> 00:34:50,292 පළමු අවුරුදු සීය ඇතුලත? තුනයි. 605 00:34:50,294 --> 00:34:53,428 ගිය මාසේ? 16. 606 00:34:53,430 --> 00:34:54,930 මොකද, ඔයා බේස්බෝල් කණ්ඩායමක් හදන්නද යන්නේ? 607 00:34:54,932 --> 00:34:57,799 මං කිව්වා වගේ, මට උදව් අවශ්‍යයි, 608 00:34:57,801 --> 00:35:01,736 මට හොයාගන්න පුළුවන් හැම ශක්තිමත් කෙනෙක්ගෙන් ම. 609 00:35:01,738 --> 00:35:06,474 මට හමුදාවක් ඕනේ කරනවා 610 00:35:06,476 --> 00:35:08,310 අන්ධකාරය එක්ක සටන් කරන්න. 611 00:35:09,913 --> 00:35:14,616 ඔහ්, ඒක එනවා අපි හැමෝම ඉන්න දිහාවට. 612 00:35:14,618 --> 00:35:18,954 ඒකට දඩයම් කරුවන්ට හො මිනිසුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. 613 00:35:18,956 --> 00:35:21,823 ඔයා දන්නවද ඒක නවත්වන විදිහ? 614 00:35:21,825 --> 00:35:25,360 මං හිතන්නේ නැහැ කිසිම දේකින් ඒක නතර කරන්න පුළුවන් කියලා. 615 00:35:25,362 --> 00:35:29,464 මං උත්සහ කරන්නේ කාලය අරගන්න විතරයි, 616 00:35:29,466 --> 00:35:33,735 ඉතිං මට පුළුවන් හැම ශක්තිමත් මිනිහෙක් හා ගැහැණියෙක්ම මං වෙනස් කරවනවා. 617 00:35:33,737 --> 00:35:38,607 ඔයාගේ සහෝදරයා නියම අතිවිශාල ආකලනයක් නිර්මාණය කරාවි. 618 00:35:38,609 --> 00:35:40,809 ඔයා නිදාගෙන ඉන්න අතරේ, 619 00:35:40,811 --> 00:35:44,412 මං ඔයාගේ දුරකථනයෙන් එයාට මැසේජ් එකක් යැව්වා. 620 00:35:45,949 --> 00:35:49,918 ඔහු මේ වෙලාවේ උගුල වෙත ලගා වෙනවා. 621 00:35:49,920 --> 00:35:53,755 ඔයත් හොද සොල්දාදුවෙක්, 622 00:35:53,757 --> 00:35:57,892 ඒත් ඔයා මගේ ඔළුව කැපුවා, මට ඒක නම් අනුමත කරන්න බැහැ. 623 00:35:57,894 --> 00:36:00,929 වදවෙන්න එපා. 624 00:36:00,931 --> 00:36:04,566 මං හොදට හැදුනු වැඩුණු ශක්තිමත් කෙනෙක්. 625 00:36:04,568 --> 00:36:07,569 ඔයාගේ මරණය නිෂ්පල වෙන එකක් නැහැ. 626 00:36:08,772 --> 00:36:11,473 ඔයා ඔයාගේ සහෝදරයාගේ පළමු මස්වේල වෙයි. 627 00:38:32,326 --> 00:38:34,460 බබෝ, මට සමාවෙන්න. 628 00:38:44,272 --> 00:38:46,272 අපොයි මගේ දෙවියනේ. මොකද්ද මං... 629 00:38:48,075 --> 00:38:50,543 මගේ ළමයි ටික. 630 00:38:50,545 --> 00:38:52,678 මගේ ළමයි ටික. එයාලා මගේ ළමයි ටික වෙනස් කලා. 631 00:38:52,680 --> 00:38:55,147 එයාලා ඉන්නේ අනෙක් අය එක්ක. අනේ. 632 00:38:55,149 --> 00:38:58,417 සෑම්. 633 00:38:58,419 --> 00:39:00,686 හරි, හරි. 634 00:39:17,538 --> 00:39:19,505 අයියො. අයියො. අයියො. අයියො. 635 00:39:23,344 --> 00:39:25,411 අයියො,බබෝ. 636 00:39:25,413 --> 00:39:27,947 හරි, මෙ තියෙන්නේ. 637 00:39:39,026 --> 00:39:40,526 ඔහොම ඉන්න. 638 00:40:15,721 --> 00:40:17,321 අම්මේ! 639 00:40:17,323 --> 00:40:20,190 ඔයා හොදින්ද? 640 00:40:20,192 --> 00:40:22,226 පෙනෙන විදිහට නම් මුකුත් නැහැ, හරිද? 641 00:40:25,231 --> 00:40:26,764 එතන හැමෝම හොදින්ද? 642 00:40:26,766 --> 00:40:28,365 ඔව්, එයාලා හැමෝම වෙනස් වුණා. 643 00:40:30,202 --> 00:40:32,436 ඉතිං ඒක කලේ නියෝජ්‍ය නිලධාරි මැට්ටා නිසා නේද? 644 00:40:32,438 --> 00:40:34,271 ඔව්, නියෝජ්‍ය නිලධාරි මැට්ටා නිසා තමා. 645 00:40:34,273 --> 00:40:36,340 ඔයා දන්නවද, ඔහු හමුදාවක් ගොඩනගමින් හිටියේ කියලා'. 646 00:40:36,342 --> 00:40:37,608 ඔව්, මං දන්නවා, 647 00:40:37,610 --> 00:40:39,777 අන්ධකාරය සමග සටන් කරන්න. 648 00:40:39,779 --> 00:40:42,246 ඩීන්, රාක්ෂයෝ පවා බය වෙලා. 649 00:40:42,248 --> 00:40:44,014 හොදයි, එයාලට එහෙම වෙන්න දෙන්න. 650 00:40:44,016 --> 00:40:45,783 ඔයයි මමයි, 651 00:40:45,785 --> 00:40:47,451 අපි මේක දැන්ම ඉවරයක් කරලා දාන්න ඕනේ. 652 00:40:47,453 --> 00:40:52,222 ඔයා මුකුත් හිතන්නේ නැත්තම් හෙට පටන් ගමුද? 653 00:40:52,224 --> 00:40:54,458 එකගයි. 654 00:40:54,460 --> 00:40:56,660 එකගයි. 655 00:40:56,662 --> 00:40:58,128 අපි කැස්ට කියලා ඔයාව හොද කරමු. 656 00:40:58,130 --> 00:41:00,931 එයා ඔයාවත් හොද කෙරුවොත් විතරයි. 657 00:41:00,933 --> 00:41:02,900 හරි, අම්මේ. 658 00:41:02,902 --> 00:41:04,301 අපි ගෙදර යමු. 659 00:41:04,303 --> 00:41:06,370 ඔයා දන්නවද දෙයක්? 660 00:41:06,372 --> 00:41:08,539 අපි ඉන්නේ ගෙදර. 661 00:41:13,245 --> 00:41:15,546 අයියො. අයියො. 662 00:41:16,983 --> 00:41:19,683 අහ්හ්. අන්න මගේ කෙල්ල. 663 00:41:19,707 --> 00:42:27,007 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර මෙම පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 664 00:41:56,577 --> 00:42:03,077 == sync, corrected by elderman == @elder_man