1
00:00:00,031 --> 00:00:01,031
--------------------------------
200 වෙනි කතාංගය
--------------------------------
2
00:00:01,056 --> 00:00:02,056
[පෙර]
3
00:00:05,023 --> 00:00:07,406
[සුප(ර්)නැචුරල්]
4
00:00:07,431 --> 00:00:08,414
[සුප(ර්)නැචුරල්]
[ආරම්භක කතාංගය]
5
00:00:08,440 --> 00:00:09,781
[සුප(ර්)නැචුරල්]
[ආරම්භක කතාංගය]
[ නිර්මාතෘ]
6
00:00:09,806 --> 00:00:11,476
[සුප(ර්)නැචුරල්]
[ආරම්භක කතාංගය]
[ නිර්මාතෘ]
[එරික් ක්‍රිප්කී]
7
00:00:15,620 --> 00:00:16,620
[දැන්]
8
00:00:26,287 --> 00:00:27,719
අ, නෑ
9
00:00:27,721 --> 00:00:30,326
ඒ මොකද්ද ඒ?
10
00:00:35,248 --> 00:00:37,144
හොල්මන
11
00:00:37,146 --> 00:00:38,418
අපි වින්චෙස්ටර්ලා
12
00:00:38,420 --> 00:00:40,282
කට්!
13
00:00:40,284 --> 00:00:42,292
මැගී
ශිවාන්
14
00:00:44,664 --> 00:00:47,401
මේක මොකක් හරි විහිළුවක් වගේද ඔයාට
15
00:00:48,772 --> 00:00:52,445
ශිවාන් මේ දර්ශනේ වෙන්නේ
16
00:00:52,447 --> 00:00:55,046
කාවර් එඩ්ලන්ඩ්ගේ ප්‍රකාශයට පත් නොකළ අග්‍ර කෘතිය
17
00:00:55,048 --> 00:00:58,522
ඩාර්ක් සයිඩ් ඔෆ් ද මූන් එකට කලින්
18
00:00:59,358 --> 00:01:00,926
ඉතින්?
19
00:01:00,928 --> 00:01:03,064
ඒ කියන්නේ කෝ සැමියුලට්* එක
[සෑම් + ඇමියුලට් (සුරය)]
20
00:01:03,066 --> 00:01:05,739
ආ, මං ඒක අයින් කළා
21
00:01:05,741 --> 00:01:07,772
ඒක මගේ තොල්වල වදිනවා --
22
00:01:07,774 --> 00:01:10,607
ඒ ඇමියුලට් එක වින්චෙස්ටර්ලාගේ සහෝදර ප්‍රේමයේ සංකේතය
23
00:01:10,609 --> 00:01:12,448
ඔයා කණ්ඩායම වෙනුවෙන් මීට වඩා මහන්සි වෙන්න ඕනේ
24
00:01:12,450 --> 00:01:15,484
අහන්න, මං මේක කරන්නේ ලකුණු හම්බවෙන නිසා විතරයි
25
00:01:17,256 --> 00:01:19,329
අහ්, කොහොමද ඔහොම කියන්නේ?
26
00:01:20,467 --> 00:01:21,930
කට්ටිය!
27
00:01:21,932 --> 00:01:23,266
කට්ටිය!
28
00:01:24,709 --> 00:01:27,203
හරි, මං දැන් සති තුනක් තිස්සේ මේ ජරා ෂෝ එක බැලුවා
29
00:01:27,205 --> 00:01:28,675
මට ඇති දැන්
30
00:01:28,677 --> 00:01:31,108
නාට්‍ය අංශයේ නාඩගම් වැඩියි
31
00:01:31,110 --> 00:01:33,180
මං උදේට යනවා විදුහල්පති සලසාර් හම්බවෙන්න
32
00:01:33,182 --> 00:01:34,580
නෑ, නෑ, නෑ
මිසිස් චැන්ඩ්ලර් --
33
00:01:34,582 --> 00:01:36,684
ඕක ඉවරයි, මේරී
34
00:01:41,055 --> 00:01:43,557
හරි එහෙනං
ඔක්කොමලා ආපහු එකට!
35
00:01:43,559 --> 00:01:47,230
අපි ඔකොගේම පන්ති තහනං වෙනකම්
ෂෝ එක දිගටම යන්න ඕනේ
36
00:01:47,232 --> 00:01:50,166
ඇයි ඒගොල්ලන්ට බැරි කරන්න "ගෝඩ්ස්පෙල්*" එක [*Godspell - 70 ගණන්වල සංගීතමය නාට්‍යක්]
37
00:01:50,168 --> 00:01:52,535
සාමන්‍ය කෙල්ලෝ වගේ
38
00:01:52,537 --> 00:01:57,944
ඒ වෙනුවට මේ ගන්න දෙයක් නැති
විශ්වාස කරන්න බැරි හොරර් ෂෝ එකක් කරනවා
39
00:01:57,946 --> 00:01:59,777
ම්ම්!
40
00:01:59,779 --> 00:02:02,145
හරියට මේවගේ දේවල් ඇත්තටම වෙනවා වගේ
41
00:02:03,316 --> 00:02:05,619
වේදිකාව කියන්නේ ජීවිතේ ගැනයි, දන්නවද?
42
00:02:05,621 --> 00:02:07,659
ඇත්ත, -- ඇත්ත!
43
00:02:07,661 --> 00:02:10,628
සුප(ර්)නැචුරල් එකේ කොහෙද ඇත්තක් තියෙන්නේ?
44
00:02:26,915 --> 00:02:29,154
ගලවන්න! ගලවන්න!
45
00:02:38,398 --> 00:02:40,900
මං කියන්නේ ඒක කිට්ටුයි
ඒත් නිකම්
46
00:02:40,902 --> 00:02:43,205
ඒකට තව ඕනේ, ඒහ්හ්
47
00:03:32,676 --> 00:03:33,875
ඒයි
48
00:03:33,877 --> 00:03:36,079
ඒයි ඔයා ඇහැරිලා කොච්චර වෙලාද?
49
00:03:36,081 --> 00:03:37,954
අපිට වැඩක් හොයා ගන්න තරම් වෙලා
50
00:03:37,956 --> 00:03:39,556
ඒ තරමට --
51
00:03:39,558 --> 00:03:42,861
ඒ කියන්නේ ඔයා ආපහු සාමාන්‍ය වීගෙන එනවා?
52
00:03:42,863 --> 00:03:45,197
ඔව්, අපේ ලෝකේ සාමාන්‍යයි කියන්නේ මොකක් වුනත්
53
00:03:45,199 --> 00:03:47,430
ඉතින්, අහ්...
54
00:03:47,432 --> 00:03:49,838
මේ තියෙන්නේ
55
00:03:49,840 --> 00:03:51,639
ගුරුවරියක්
බාලිකා ඉස්කෝලෙක
56
00:03:51,641 --> 00:03:53,639
අතුරුදහන් වෙලා ෆ්ලින්ට් මිචිගන්වල
57
00:03:53,641 --> 00:03:57,048
එයා කාර්එක දිහාට ගිහින් තියෙනවා
ඊට පස්සේ අතුරුදහන් වෙලා
58
00:03:57,050 --> 00:03:58,512
කවුරුවත් දැකලා නෑ
59
00:04:00,714 --> 00:04:02,016
ඩීන් මේකේ කිසිම දෙයක් නෑ
60
00:04:02,018 --> 00:04:03,888
යන්තමින්වත් මේක කේස් ඒකකය කියලා කියන්න හේතුවක්
61
00:04:03,890 --> 00:04:05,984
මේකේ කිසිම දෙයක් නෑ යන්තමින්වත් මේක
62
00:04:05,986 --> 00:04:07,184
කේස් ඒකක් නෙමේය කියලා කියන්න හේතුවක්
63
00:04:07,186 --> 00:04:08,192
බූම්
64
00:04:08,194 --> 00:04:09,320
අයියෝ, මනුස්සයෝ
65
00:04:09,322 --> 00:04:12,328
සෑම්, එළියේ දඩයම් කරන එක --
66
00:04:12,330 --> 00:04:14,295
මං දන්න එකම සාමාන්‍ය දේ ඒකයි
67
00:04:17,201 --> 00:04:19,000
අපිට කරන්න වැඩ තියෙනවා
68
00:04:29,916 --> 00:04:31,049
ආ, අනිවාර්යෙන්
69
00:04:31,051 --> 00:04:33,282
ඔව්, ගොඩක් වටිනවා ඒක
70
00:04:33,284 --> 00:04:34,754
අනිවාර්යෙන්, ස්තුතියි රාලහාමි
71
00:04:36,284 --> 00:04:39,859
ඉතින්,
මිසිස් චැන්ඩ්ලර්ව අන්තිමට දැකලා තියෙන්නේ,
72
00:04:39,861 --> 00:04:41,459
ශ්රවනාගාරේදීලූ
73
00:04:41,461 --> 00:04:43,995
එයා නාට්‍ය ගුරුවරියක්ලූ
74
00:04:43,997 --> 00:04:46,363
නාට්‍ය ළමයි --
නියමයි
75
00:04:46,365 --> 00:04:47,668
මාත් නාට්‍ය ළමයෙක්
76
00:04:47,670 --> 00:04:48,868
යාන්තමට
77
00:04:48,870 --> 00:04:50,436
ඔයා "අපේ ටවුමේ" හිටියා, අවුලක් නෑ
78
00:04:50,438 --> 00:04:52,036
ඊට පස්සේ තමුසේ ගිහින් අර සවුත්තු සංගීතමය එක කළා
79
00:04:52,038 --> 00:04:53,236
අර -- "ඔක්ලහෝමා" එක?
80
00:04:53,238 --> 00:04:55,476
හියු ජැක්සන්*නළුවෙක් වුනේ ඔක්ලහෝමා එකෙන්
[*Hugh Jackman - X-Men එකේ Wolverineට රගපාන නළුවා]
81
00:04:55,478 --> 00:04:58,044
තමුසේ කලේ තාක්ෂණික සහය, වුල්වරීන්
82
00:04:58,046 --> 00:04:59,580
කට වහගන්න
83
00:05:02,601 --> 00:05:04,934
[සංගීතමය නාට්‍ය]
[එක රැයකට පමණයි]
84
00:05:06,220 --> 00:05:07,287
[සුප(ර්)නැචුරල්]
85
00:05:08,725 --> 00:05:11,659
ඔය මහත්වරුන්ට තව මොනවත් ඕනේනං මට දන්වන්න
86
00:05:11,661 --> 00:05:13,659
නියමයි, ස්තුතියි, මිසිස් සලසාර්
87
00:05:19,468 --> 00:05:21,866
මැට්ටෝ
88
00:05:23,668 --> 00:05:25,107
ඔය මැට්ටෝ
89
00:05:27,277 --> 00:05:29,644
ඕගොල්ලෝ මැට්ටෝ
90
00:05:29,646 --> 00:05:30,980
ඒයි, ගූ - පස්සා!
91
00:05:30,982 --> 00:05:33,949
ඒයි, ගූ - පස්සා!
92
00:05:35,215 --> 00:05:38,790
♪ ජෝන්නුයි මේරියි සැමියයි බිරිදයි ♪
93
00:05:38,792 --> 00:05:42,023
♪ ගෙදර ගෙනාවා අලුත් බබෙක් ♪
94
00:05:42,025 --> 00:05:44,760
♪ එයාගේ නම සැමී ♪
95
00:05:44,762 --> 00:05:48,568
♪ මමයි අයියා ඩීන් ♪
96
00:05:48,570 --> 00:05:51,032
♪ හොදම පවුලක් ♪
97
00:05:51,034 --> 00:05:53,304
♪ එහෙමයි පෙනුනේ ♪
98
00:05:53,306 --> 00:05:56,536
♪ ඩීමන්ලා ආවා ♪
99
00:05:56,538 --> 00:06:00,176
♪ හිතුවේ සෑම් තමයි
තෝරාගත්ත කෙනා කියලා ♪
100
00:06:00,178 --> 00:06:03,680
♪ මගේ අම්මව ගිනි තිබ්බා ♪
101
00:06:03,682 --> 00:06:06,449
♪ මගේ මල්ලිට සාප කළා ♪
102
00:06:06,451 --> 00:06:10,857
♪ අපිව කදුළේ ගිල්වලා ♪
103
00:06:10,859 --> 00:06:13,889
♪ මෙතුවක් කල් ආ මග ♪
104
00:06:13,891 --> 00:06:17,026
♪ ඔව්, මෙතුවක් කල් ආ මග ♪
105
00:06:17,028 --> 00:06:20,130
- ♪ අපි තාතගේ කාර් එකේ ♪
- කට්!
106
00:06:20,132 --> 00:06:22,770
හරි එහෙනං, ගිහින් ආලෝකකරණ කට්ටියට ටක් ගාලා කතා කරලා එන්න
107
00:06:22,772 --> 00:06:24,370
ඊටපස්සේ අපි ගිහින් ශිවාන්ට කතා කරමු
108
00:06:24,372 --> 00:06:26,202
හරි
109
00:06:26,204 --> 00:06:28,578
හරි, ඒක හොදටම, හොදටම හොදයි
110
00:06:28,580 --> 00:06:30,243
මොන දෙ - දෙයියන්...
111
00:06:30,245 --> 00:06:33,084
කේස් එකක් තියෙනවනං
112
00:06:33,086 --> 00:06:35,149
ඒකට හේතුව මේක වෙන්න පුළුවන්
113
00:06:35,151 --> 00:06:36,485
එහෙම හිතෙනවද?
114
00:06:37,391 --> 00:06:38,821
හරි, හොදයි
ප්‍රකාශක?
115
00:06:38,823 --> 00:06:40,854
ඔව්
116
00:06:42,528 --> 00:06:44,358
මැගී, මේරී නතර කරන්නෙම නෑ
117
00:06:44,360 --> 00:06:45,366
මං දන්නවා
118
00:06:45,368 --> 00:06:46,862
ඔයා නියමෙට කළා
119
00:06:46,864 --> 00:06:49,167
ආ, ම - ම මගේ දෙවියනේ ඔගොල්ලොද ප්‍රකාශක?
120
00:06:49,169 --> 00:06:50,903
මං -- මං මේරී
රචක, අධ්‍යක්ෂක
121
00:06:50,905 --> 00:06:53,303
මේ මේව්, මගේ වේදිකා කළමනාකරු,
අනික, ඒක --
122
00:06:53,305 --> 00:06:54,872
ම්ම්
123
00:06:59,514 --> 00:07:01,185
මං අහ්, ස්පෙෂල් ඒජන්ට් ස්මිත්
124
00:07:01,187 --> 00:07:03,250
මේ මගේ හවුල්කාරයා
125
00:07:03,252 --> 00:07:04,522
- ස්මිත්
- ස්මිත්
126
00:07:04,524 --> 00:07:06,122
නෑකමක් නෑ
127
00:07:06,124 --> 00:07:08,226
අ -අපි ආවේ හොයන්න අතුරුදහන් වීම ගැන -
128
00:07:08,228 --> 00:07:10,523
සුප(ර්)නැචුරල් එකේ සින්දු කියන්න බෑ
129
00:07:12,364 --> 00:07:15,759
හොදයි, මේක මේරීගේ අර්ථ දැක්වීම
130
00:07:17,161 --> 00:07:20,463
හොදයි,... මං කියන්නේ
සින්දු තිබ්බ නං, දන්නවනේ --
131
00:07:20,465 --> 00:07:22,135
ඒක ලොකු "නං" එකක්--
132
00:07:22,137 --> 00:07:25,638
සින්දු තිබ්බනං,
ඒවා ක්ලැසික් රොක් වෙන්න ඕනේ
133
00:07:25,640 --> 00:07:29,206
මේ... ඇන්ඩෲ ෆොයිඩ් වෙබර්* ජරාව නෙමේ!
[*Andrew Lloyd Weber - සංගීතඥයෙක්]
134
00:07:29,208 --> 00:07:30,974
ඇන්ඩෲ ලොයිඩ් වෙබර්
135
00:07:30,976 --> 00:07:33,540
හොදයි, දන්නවනේ, අපි අන්තිමට කියනවා
136
00:07:33,542 --> 00:07:37,143
"කැරී ඔන් මයි වෙවර්ඩ් සන්" එක
දෙවැනි රංගනේදී
137
00:07:37,145 --> 00:07:38,574
- ඇත්තටම?
- හඃ
138
00:07:38,576 --> 00:07:40,877
- ඒක ක්ලැසික් එකක්
- ඒක ක්ලැසික් එකක්
139
00:07:40,879 --> 00:07:42,109
හරි
140
00:07:42,111 --> 00:07:43,709
කොහොම වුනත් අපි ආවේ
141
00:07:43,711 --> 00:07:45,581
මිසිස් චැන්ඩ්ලර්ගේ අතුරුදහන් වීම ගැන අහන්න
142
00:07:45,583 --> 00:07:48,453
ඔය දෙන්න දැක්කද එයාව අතුරුදහන් වෙන්න කලින්
143
00:07:48,455 --> 00:07:49,653
අම්, ඔව්
144
00:07:49,655 --> 00:07:52,989
එයා මෙහෙන් ගියා කීයට, 9.30ට විතර
145
00:07:52,991 --> 00:07:55,261
එයා යන්න ඇත්තේ කොහෙට යන්නද කියලා දන්නවද?
146
00:07:55,263 --> 00:07:56,629
බාර් එකකට
147
00:07:56,631 --> 00:07:58,662
අරක්කු කඩේකට
148
00:07:58,664 --> 00:07:59,894
දෙකටම
149
00:07:59,896 --> 00:08:02,934
අම්මෝ, ඇත්තටම?
150
00:08:02,936 --> 00:08:04,903
ගිය අවුරුද්දේ එයා කරදර දික්කසාදයක් ගත්තා
151
00:08:04,905 --> 00:08:06,239
ගොඩක් වෙලාවට,
152
00:08:06,241 --> 00:08:08,575
එයා බිබී තමයි ඉන්නේ, අහ්...
ලොකු අයගේ බිම
153
00:08:08,577 --> 00:08:09,744
නැත්නං සිහි නැති වෙලා
154
00:08:09,746 --> 00:08:11,712
ගොඩක් වෙලාවට ඒ පිලිවෙලින්
155
00:08:11,714 --> 00:08:13,712
ඔව්, හොදයි, එයාට බනින්න බෑ
156
00:08:13,714 --> 00:08:16,017
මට ජෙලෝ ෂොට් 50කුයි, හෝස් එකකුයි ඕනේ වෙනවා මේකේ ගද යවාගන්න
157
00:08:16,019 --> 00:08:17,680
මේව්, ඔයා ලයිට් ටික බලන්න ඕනේ
158
00:08:17,682 --> 00:08:19,920
මේව් නේද?
ඔයා නේද වේදිකා කළමනාකරු
159
00:08:19,922 --> 00:08:21,584
මං ජෝඩි මිල්ස්ගේ අතිරේක නළුවාත්
160
00:08:21,586 --> 00:08:23,992
- මොකක්?
- ඒක හොදයි, ඒක හොදයි
161
00:08:23,994 --> 00:08:25,823
ජෝඩි මිල්ස් -- ඒක හොදයි
162
00:08:25,825 --> 00:08:28,863
ඉතින්, මොකද කියන්නේ මට තිරේ පිටිපස්සේ වෙන දේවල් පෙන්නන්න පුලුවන්ද,
163
00:08:28,865 --> 00:08:32,367
ඔයාගේ අධ්‍යක්ෂක මගේ හවුල්කාරයට මිසිස් චැන්ඩ්ලර්ගේ කාර්යාලේ පෙන්නන අතරේ?
164
00:08:32,369 --> 00:08:33,599
හාද?
165
00:08:33,601 --> 00:08:35,503
නියමයි
අපිට පොඩ්ඩක් ඉඩ දෙන්න
166
00:08:35,505 --> 00:08:36,903
හරි
167
00:08:39,905 --> 00:08:41,303
මට වමනේ යන්න එනවා
168
00:08:41,305 --> 00:08:43,238
මං කියන්නේ, මං කියන්නම ඕනේ
මේක ටිකක් ලස්සනයි --
169
00:08:43,240 --> 00:08:45,374
නි- නිෂ්පාදන වටිනාකමයි, තව...
170
00:08:45,376 --> 00:08:47,614
නෑ?
නෑ -- නෑ
171
00:08:47,616 --> 00:08:49,309
මං යනවා ඊ එම් එෆ් තියෙනවද බලන්න
172
00:08:49,311 --> 00:08:52,085
ඔයා -- ඔයා බලන්න
අහ්, සාපලත් භාණ්ඩ තියෙනවද කියලා
173
00:08:57,592 --> 00:09:00,294
කොයි ලෝකෙන්ද ඕගොල්ලෝ මේවා හොයා ගත්තේ?
174
00:09:00,296 --> 00:09:03,062
සමහර ඒවා හදා ගත්තා,
සමහර ඒවා වෙනස්කරලා ගත්තා
175
00:09:03,064 --> 00:09:05,031
ඒවා ඔක්කොම.... පට්ටයි
176
00:09:05,033 --> 00:09:06,935
එ - එපා --
177
00:09:09,233 --> 00:09:11,303
අනේ එපා
178
00:09:14,905 --> 00:09:16,471
මොනවද ඒගොල්ලෝ කරන්නේ
179
00:09:16,473 --> 00:09:19,879
ආ, ඒගොල්ලෝ බී එම්* දර්ශනේට පුරුදු වෙනවා
[* B.M.]
180
00:09:19,881 --> 00:09:21,879
කක්කා දාන දර්ශනේ?
[* ඩීන් B.M. යන්න bowel-movement කියලයි හිතන්නේ]
181
00:09:21,881 --> 00:09:23,479
නෑ!
182
00:09:23,481 --> 00:09:25,518
නෑ, කොල්ලන්ගේ නාට්‍යමය* මොහොතක්
[*M B කියලා ඇය අදහස් කරලා තියෙන්නේ boy melodrama කියන එකයි]
183
00:09:27,152 --> 00:09:29,118
දන්නවනේ, අර දර්ශන තියෙන්නේ, කොල්ලෝ දෙන්න එකතු වෙලා
184
00:09:29,120 --> 00:09:32,325
ඒගොල්ලෝ -- ඒගොල්ලෝ එක්කෝ බබාව එලවන ගමන්
නැත්නං බබාට හේත්තු වෙලා
185
00:09:32,327 --> 00:09:36,293
බියර් එකක් බොන ගමන්
ඒගොල්ලන්ගේ හැගීම් ගැන කතා කරන
186
00:09:37,598 --> 00:09:41,700
ඒ දෙන්නා -- තනියම හැබැයි එකට
187
00:09:41,702 --> 00:09:44,236
බැදිලා, එකමුතු වෙලා
188
00:09:44,238 --> 00:09:45,636
ඒගොල්ලන්ගේ වේදනාවේ බලය --
189
00:09:45,638 --> 00:09:47,740
ඇයි ඒගොල්ලෝ ඔච්චර ලං වෙලා ඉන්නේ?
190
00:09:47,742 --> 00:09:49,740
අහ්...
191
00:09:49,742 --> 00:09:51,044
හේතු
192
00:09:52,414 --> 00:09:55,013
දන්නවා නේද ඒගොල්ලෝ සහෝදරයෝ කියලා?
193
00:09:55,015 --> 00:09:56,717
හොදයි, ඩාහ්
194
00:09:56,719 --> 00:09:59,749
ඒත්... නොකියන කතා
195
00:10:02,119 --> 00:10:04,684
ඔය දෙන්න පොඩ්ඩක් විතර
ඈත්වුනොත් නරකද, නෝනලා?
196
00:10:14,263 --> 00:10:16,365
දැන්, ඔයාට දැනුනද මොනවත් අමුතු දෙයක්
197
00:10:16,367 --> 00:10:17,637
නාට්‍ය හදන අතරේ?
198
00:10:17,639 --> 00:10:21,773
මං කියන්නේ...
අමුතු සද්ද හරි --
199
00:10:21,775 --> 00:10:24,541
ඔයා කියන්නේ, මේ වගේ දෙයක්ද?
200
00:10:25,975 --> 00:10:28,309
නැත්නං මෙහෙම?
201
00:10:28,311 --> 00:10:30,148
හරි, අනිවා
මේ ගැන මොකද?
202
00:10:30,150 --> 00:10:31,884
ම - ම - මට තේරුනා ස්තුතියි
203
00:10:35,118 --> 00:10:38,421
දන්නවද, ඒ කාලේ මම ඉස්කෝලෙදි තාක්ෂණික සහය කරත්දී
204
00:10:38,423 --> 00:10:40,125
අපිට තිබ්බේ සීඩී ඩෙක් දෙකක් විතරයි
205
00:10:40,127 --> 00:10:41,693
ආ, සමාවෙන්න
206
00:10:41,695 --> 00:10:44,125
මං බඩු බාරගන්න අත්සන් කරන්න ඕනේ
207
00:10:45,967 --> 00:10:48,301
මොනවත් අල්ලන්න එපා
208
00:11:01,812 --> 00:11:03,314
සමාවෙන්න
209
00:11:11,891 --> 00:11:13,721
ඔව්
210
00:11:20,228 --> 00:11:21,730
මේක එයාගේද?
211
00:11:21,732 --> 00:11:22,732
නෑ
212
00:11:22,732 --> 00:11:24,034
ඒක දෙවැනි රංගනේ ඇඳුමක්
213
00:11:24,036 --> 00:11:25,866
මං ඒක හොය හොයා හිටියේ ඇත්තටම
214
00:11:25,868 --> 00:11:27,970
"සුප(ර්)නැචුරල්" එකේ අභ්‍යවකාශ කතා නෑ
215
00:11:27,972 --> 00:11:29,802
හොදයි, පොතේ නෑ, නෑ
216
00:11:29,804 --> 00:11:32,178
ඒත් මේක වෙනස් කරපු ප්‍රබන්ධයක්
217
00:11:33,677 --> 00:11:35,515
ඔයා කියන්නේ රසික ප්‍රබන්ධයක්
218
00:11:35,517 --> 00:11:37,412
ඔයාට ඕනේ එකක් කියන්න
219
00:11:37,414 --> 00:11:41,717
ඒක කාවර් එඩ්ලන්ඩ්ගේ පොත්වලින් ආභාෂය අරන් තියෙනවා
220
00:11:41,719 --> 00:11:43,790
පොඩි විචිත්‍ර කිරීම් ටිකක් එක්ක
221
00:11:45,056 --> 00:11:49,030
හොදයි, ඔයා දන්නවනේ, ස්වාන් සෝන්ග්* එකෙන් චක් ලියන එක නතර කළා
[*“Swan Song - 5.22 එපිසෝඩ් එක]
222
00:11:49,032 --> 00:11:51,694
මට ඒක එහෙම තියෙන්න අරින්න බැරි වුනා
223
00:11:51,696 --> 00:11:53,767
මං කියන්නේ, ඩීන් තවත් දඩයමේ යන්නේ නෑ
224
00:11:53,769 --> 00:11:55,599
ලීසා එක්ක ජීවත් වෙනවා
225
00:11:55,601 --> 00:11:59,343
ස් - සෑම් කොහොම හරි අපායෙන් එලියට එනවා ඒත් ඩීන් එක්ක නෙමේ?
226
00:11:59,345 --> 00:12:02,607
ඉතින්, අම්, මං මගේම අවසානයක් ලිව්වා
227
00:12:02,609 --> 00:12:05,183
ඔයා ඔයාගෙම අවසානයක් ලිව්වා --
228
00:12:05,185 --> 00:12:07,279
අභ්‍යවකාශ යානාවල් එක්ක?
229
00:12:07,281 --> 00:12:09,247
රෝබෝලයි නින්ජාල ටිකකුයි
230
00:12:09,249 --> 00:12:11,584
ඊටපස්සේ ඩීන් ගෑනියෙක් වෙනවා
231
00:12:12,625 --> 00:12:15,191
ඒ - ඒ දර්ශන කීපකට විතරයි
232
00:12:16,657 --> 00:12:18,959
හරි එහෙනං, ශේක්ෂ්පියර්, දන්නවද මට ඔයාට කියන්න පුළුවන්
233
00:12:18,961 --> 00:12:22,094
ඇත්තටම මොකද වුනේ කියලා, අහ්, සෑම්ටයි ඩීන්ටයි
234
00:12:22,096 --> 00:12:24,366
මගේ යාලුවෙක් මට දුන්නා, අහ්...
235
00:12:24,368 --> 00:12:28,101
පලනොවුන, පලනොවුන පොත් ටික
236
00:12:28,103 --> 00:12:31,869
ඉතින්, සෑම් අපායෙන් එනවා ආත්මයක් නැතුව
237
00:12:31,871 --> 00:12:36,341
ඊටපස්සේ කැස් ලවායතන්ලා වගයක් ගේනවා පාතාල ලෝකෙන්
238
00:12:36,343 --> 00:12:38,445
අහ්, ඒගොල්ලන්ට බොබීව නැති වෙනවා
239
00:12:38,447 --> 00:12:40,581
ඊටපස්සේ කැස්නුයි ඩීන්නුයි පාතාල ලෝකේ හිරවෙනවා
240
00:12:40,583 --> 00:12:41,750
සෑම් බල්ලෙක් හප්පනවා
241
00:12:41,752 --> 00:12:44,151
අහ්, ඒගොල්ලන්ට දිවැසිවරයෙක් මුණ ගැහෙනවා කෙවින් කියලා
242
00:12:44,153 --> 00:12:45,887
ඒගොල්ලන්ට එයාවත් නැති වෙනවා
243
00:12:45,889 --> 00:12:49,991
ඊටපස්සේ සෑම් අභියෝග මාලාවක් කරනවා
244
00:12:49,993 --> 00:12:53,527
අපායේ ගේට්ටු වහන්න උත්සහ කරලා
245
00:12:53,529 --> 00:12:56,695
ඒකෙන් තව පොඩ්ඩෙන් එයා මැරෙනවා
246
00:12:56,697 --> 00:12:59,503
ඉතින් ඩීන් --
හොදයි, ඩීන් ඩීමන් කෙනෙක් වුනා
247
00:12:59,505 --> 00:13:01,935
අපායේ නයිට් කෙනෙක් ඇත්තටම
248
00:13:01,937 --> 00:13:04,103
අම්මෝ
249
00:13:04,105 --> 00:13:05,543
ඔව්
250
00:13:05,545 --> 00:13:09,447
ඒක සවුත්තුම රසික ප්‍රබන්ධයක්
251
00:13:09,449 --> 00:13:10,783
මං ජීවිතේට අහලා තියෙන
252
00:13:10,785 --> 00:13:12,879
මං කියන්නේ ඇත්තටම, හැබැයි, නෑ
253
00:13:12,881 --> 00:13:15,448
කොහෙන්ද ඔයාගේ යාලුවා ඒ කුණු ගොඩ හොයා ගෙන තියෙන්නේ?
254
00:13:15,450 --> 00:13:17,584
ම - මං කියන්නේ නෑ අපේ එක අග්‍රගන්‍යයි කියලා
255
00:13:17,586 --> 00:13:19,289
ඒත් අප්පා
256
00:13:20,723 --> 00:13:22,561
මං ඔයාට පස්සේ එවන්නං කතා වලට ලින්ක් ටිකක්
257
00:13:22,563 --> 00:13:25,162
මොකද ඒගොල්ලෝ ඒ කරන්නේ?
258
00:13:25,164 --> 00:13:27,666
අම්...
259
00:13:27,668 --> 00:13:30,507
දැන් කාලේ ළමයි ඒකට කියන්නේ බදාගන්නවා කියලා
260
00:13:30,509 --> 00:13:32,075
ඒකත් ෂෝ එකේ තියෙනවද?
261
00:13:32,077 --> 00:13:33,507
ආ, නෑ
262
00:13:33,509 --> 00:13:36,075
ශිවාන්නුයි ක්රිස්ටීන්නුයි ඇත්ත ජීවිතේ ජෝඩුවක්
263
00:13:38,013 --> 00:13:41,251
හැබැයි, අපි දෙවැනි රංගනේදී ඩෙස්ටියෙල්* ගැන කතා කරනවා
[*ඩීන් + කැස්ටියෙල්]
264
00:13:41,253 --> 00:13:43,147
සොරි, මොකක්?
265
00:13:43,149 --> 00:13:44,387
ආ, ඒ නොකියන කතා
266
00:13:44,389 --> 00:13:46,484
හැබැයි ඉතින් දන්නවනේ
267
00:13:46,486 --> 00:13:49,524
නොකියපු කතා කියන්න බෑ...
268
00:13:49,526 --> 00:13:51,124
"සෙ"යන්න "ක්" යන්න "ස්"යන්න නැතිව
269
00:13:54,565 --> 00:13:56,059
මට තේරෙන් නෑ
270
00:13:56,061 --> 00:13:57,227
මටත් නෑ
271
00:13:57,229 --> 00:14:00,204
මං කියන්නේ ඒක "ඩී-ස්ටියෙල්*" වෙන්න ඕනේ නැද්ද?
[*ඩීන් + කැස්ටියෙල්]
272
00:14:00,206 --> 00:14:03,372
ඇත්තටම? තමුසෙට මේක ගැන තියෙන අවුල ඒකද?
273
00:14:03,374 --> 00:14:05,140
නෑ, කොහොමටවත් ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ
274
00:14:05,142 --> 00:14:08,444
දන්නවද, මොකද කියන්නේ.
"සෑස්ටියෙල්", "සෑම්ස්ටියෙල්"?
[*සෑම් + කැස්ටියෙල්]
275
00:14:08,446 --> 00:14:09,876
හරි, හරි, දන්නවද වැඩක්
276
00:14:09,878 --> 00:14:11,348
තමුසේ අර වැඩේ කරන්න ඕනේ
277
00:14:11,350 --> 00:14:14,412
අර තමුසේ කට වහගන්න වැඩේ -- සදහටම
278
00:14:15,423 --> 00:14:16,486
අහන්න, මනුස්සයෝ,
279
00:14:16,488 --> 00:14:18,320
ඊ එම් එෆ් නෑ, හූනියම් නෑ
280
00:14:18,322 --> 00:14:21,098
නාට්‍ය බඩුවලත් මොනවත් සැක හිතෙන දෙයක් නෑ
281
00:14:21,100 --> 00:14:24,932
ඒවායේ හැම තැනම චාලි කෆ්මන්*
ඇරෙන්න, මොකවත්ම නෑ
[*Charlie Kaufman - තිර රචකයෙක් - රචකයාව කතාවට අතුලත් කිරීම ගැන ප්‍රසිද්ධයි]
282
00:14:24,934 --> 00:14:26,237
ඔයා?
283
00:14:26,239 --> 00:14:27,638
මිස්, චැන්ඩ්ලර්ගේ කාර්යාලේ
284
00:14:27,640 --> 00:14:29,511
නිකම් හිස් බෝතල් කන්දකුයි පසුතැවීම්නුයි විතරයි තිබුනේ
285
00:14:29,513 --> 00:14:32,176
සමහර විට එයා මුනින්තලා වෙලා ඇති බාර් එකක, නැත්නං කාණුවක
286
00:14:33,450 --> 00:14:35,080
හරි එහෙනං, ඉතින්, මොකද, මේ -- මේ මුළු
287
00:14:35,082 --> 00:14:38,088
සංගීතමය නාට්‍ය වැඩේ, හැම දේම, නිකම් --
288
00:14:38,090 --> 00:14:39,184
මේ ඔක්කොම අහම්බයක්ද?
289
00:14:39,186 --> 00:14:40,656
කේස් එකක් නැද්ද මෙතන?
290
00:14:40,658 --> 00:14:42,792
මට නොපෙනන මොනවා හරි ඔයාට පේනවා නෙමේනං,
291
00:14:42,794 --> 00:14:45,456
නෑ, ඩීන් මෙතන කේස් එකක් නෑ
292
00:14:46,658 --> 00:14:47,960
හරි
293
00:14:51,602 --> 00:14:52,832
"කැස්ඩීන්"?
294
00:14:52,834 --> 00:14:55,672
කට වහගනින්
නගිනවා කාර් එකට
295
00:15:07,314 --> 00:15:09,416
මැගී! අයියෝ!
296
00:15:11,618 --> 00:15:13,984
අ --
අනේ මෙහෙම කරන්න එපා
297
00:15:13,986 --> 00:15:17,593
හැමෝම ලෑස්තියි ඔයාගේ ඒකාධිපති පාලනේ අනුගමනය කරන්න
298
00:15:17,595 --> 00:15:18,961
ඒත් මං ලැස්ති නෑ
299
00:15:18,963 --> 00:15:21,065
මං ඔයාට දිගටම කිව්වා, මේරී --
300
00:15:21,067 --> 00:15:23,529
පොතේ ඒක නැත්නං
ඒක ෂෝ එකේ තියෙන්න ඕනේත් නෑ
301
00:15:23,531 --> 00:15:25,601
දන්නවද, අපිට කරන්න තිබ්බේ "අවුට්සයිඩර්ස්*" එක
[*The Outsiders - S.E. Hintonගේ නවකතාවක්]
302
00:15:25,603 --> 00:15:26,737
මං ඔයාට කිව්වා වගේ
303
00:15:26,739 --> 00:15:28,106
නිකම් --
304
00:15:28,108 --> 00:15:30,410
ආපහු එන්න ඇතුලට
අපි මේක විසදගම්මු
305
00:15:31,876 --> 00:15:34,113
මං යනවා උදේට විදුහල්පති සලසාර් හම්බවෙන්න
306
00:15:34,115 --> 00:15:37,847
මිසිස් චැන්ඩ්ලර්ට බීලා වැඩිවෙලා කරගන්න බැරිවුණ දේ කරලා දානවා
307
00:15:43,384 --> 00:15:44,582
නියමයි
308
00:16:13,444 --> 00:16:16,043
මැගී?
309
00:16:16,045 --> 00:16:17,747
මැගී!
310
00:16:41,122 --> 00:16:43,185
මට තේරෙනවා, හරි එහෙනං
ස්තුතියි උදව්වට රාලහාමි
311
00:16:43,186 --> 00:16:44,256
ගොඩක් වටිනවා ඒක
312
00:16:46,091 --> 00:16:47,489
ඉතින්, මං විදුහල්පති එක්ක කතා කළා
313
00:16:47,490 --> 00:16:48,729
මොනවත්ම නෑ ආරක්ෂක කැමරාවල
314
00:16:48,730 --> 00:16:50,928
මොනවද, අහ්, මොනවද පොලිසිය හිතන්නේ?
315
00:16:50,930 --> 00:16:53,800
දන්නවනේ, ඒගොල්ලෝ හොයාගත්ත එකම හෝඩුවාව කුණු ගොඩ ළඟ
316
00:16:53,802 --> 00:16:57,064
ඒගොල්ලෝ මිසිස් චැන්ඩ්ලර්ගේ සෙල් ෆෝන් එක ලග තිබුන ජාතියේම මලක් හොයාගෙන
317
00:16:57,066 --> 00:16:58,600
- ඔයාට ඒක අදුන ගත්තහැකිද?
- බෑ
318
00:16:58,602 --> 00:17:00,104
ඔව්, මටත් බෑ
319
00:17:00,106 --> 00:17:02,273
මං ඔයාට තේ ටිකක් හැදුවා
320
00:17:04,347 --> 00:17:05,777
ඒයි
321
00:17:06,715 --> 00:17:08,145
මං කියන්නද?
322
00:17:08,147 --> 00:17:10,448
ඕගොල්ලොත් ආවේ මට හිනාවෙන්න, නේද?
323
00:17:11,786 --> 00:17:13,952
ඔයා කියන්නකෝ ඔයාගේ යාලුවට වුනේ මොකද්ද කියලා?
324
00:17:16,386 --> 00:17:17,992
මැගී ෂෝ එකෙන් අස් වුනා
325
00:17:17,994 --> 00:17:20,224
එයා මේක නතර කරන්නයි හැදුවේ,
326
00:17:20,226 --> 00:17:21,896
ඒ නිසා අපි රණ්ඩු වුනා
327
00:17:21,898 --> 00:17:25,999
ඊට පස්සේ එයා -- එයා ගියා, මට ඇහුනා එයා කෑ ගහනවා
328
00:17:26,001 --> 00:17:28,432
ඉතින් මං එලියට දුවගෙන ගියා උදව් කරන්න
329
00:17:28,434 --> 00:17:30,503
ඉතින්...
330
00:17:31,969 --> 00:17:34,007
මං පඹයෙක් දැක්කා
331
00:17:35,105 --> 00:17:39,447
ඌ හරියටම අපේ ෂෝ එකේ හිටපු එකා වගේමයි, ඒත්...
332
00:17:39,449 --> 00:17:40,911
පණ පිටින්
333
00:17:40,913 --> 00:17:42,679
ඊටපස්සේ මොකද වුනේ?
334
00:17:43,954 --> 00:17:45,751
අහ්...
335
00:17:45,753 --> 00:17:47,687
ඌ එයාව වැල් වලින් ගැටගහගන
336
00:17:47,689 --> 00:17:49,655
අ - අරන් ගියා කුණු ගොඩ පිටිපස්සෙන්
337
00:17:49,657 --> 00:17:52,591
ඊටපස්සේ දෙන්නම... අතුරුදහන්වුනා
338
00:17:52,593 --> 00:17:56,159
ඉතින්, මං පොලිසියට කෝල් කළා
වැඩිහිටියෝ කීප දෙනෙක්ටයි
339
00:17:56,161 --> 00:17:59,295
ඒගොල්ලෝ කියනවා මට තියෙන්නේ අතිරූපණ පරිකල්පනයක්ලූ
340
00:18:00,769 --> 00:18:03,596
ඒත් ඒවා ඇත්ත
341
00:18:03,598 --> 00:18:07,527
හොල්මන්, ඒන්ජල්ලා...
ඩීමන්ලා
342
00:18:07,529 --> 00:18:09,197
මට ඕනේ විශ්වාස කරන
343
00:18:09,199 --> 00:18:10,428
ඕගොල්ලෝ විශ්වාස කරන්න ඕනේ
344
00:18:10,430 --> 00:18:14,600
ඕගොල්ලෝ එහෙම කරන්න ඕනේ මොකද ඒවා ඇත්ත නිසා
345
00:18:14,602 --> 00:18:16,400
අපිත් එහෙමයි
346
00:18:17,602 --> 00:18:18,935
මං සෑම් වින්චෙස්ටර්
347
00:18:18,937 --> 00:18:21,703
අර ඩීන්
348
00:18:29,112 --> 00:18:30,781
හරි
349
00:18:30,783 --> 00:18:32,014
හරි, අහන්න
350
00:18:33,719 --> 00:18:37,981
මං ලෑස්තියි පිළිගන්න යක්කු ඇත්ත කියලා
351
00:18:37,983 --> 00:18:41,820
ඒත් ඒ පොත්...
ඒවා ප්‍රබන්ධ
352
00:18:41,822 --> 00:18:45,260
අනික, ඔය දෙන්නා හොදටම වයස වැඩියි සෑම්නුයි ඩීන්නුයි වෙන්න
353
00:18:45,262 --> 00:18:46,556
ආ, ඔව්
354
00:18:46,558 --> 00:18:49,795
රූෆස් බොබී එකතුවකටනං...
සමහරවිට
355
00:18:49,797 --> 00:18:53,532
හරි, හරි එහෙනං කුමාරිහාමි
356
00:18:53,534 --> 00:18:57,540
අපිට තමයි ඔය පොත් වල දඩයකාරයෝ කියන්නේ
357
00:18:57,542 --> 00:18:58,740
එෆ් බී අයි දඩයක්කාරයෝ?
358
00:18:58,742 --> 00:19:00,540
ඔව්
359
00:19:02,774 --> 00:19:04,580
ඕගොල්ලෝ එක්ස් ෆයිල්ස්
360
00:19:04,582 --> 00:19:07,148
ඔව්, එහෙමත් කියතහැකි
361
00:19:07,150 --> 00:19:10,349
ඉතින්, පඹයා ඔයාගේ නාට්‍යයේ ඉන්න,
362
00:19:10,351 --> 00:19:12,253
ඒක පොතේ තියෙන කතාවෙන්ද හදලා තියෙන්නේ?
363
00:19:12,255 --> 00:19:13,756
නෑ, මං ඒක වෙනස් කළා
364
00:19:13,758 --> 00:19:16,252
මං පළාතේ තියෙන කතාවකට බය වුනා පොඩි කාලේ
365
00:19:16,254 --> 00:19:19,028
පරණ බය හිතෙන පඹයෙක් හිටියා
366
00:19:19,030 --> 00:19:21,732
ටවුමෙන් පිට අතෑරලා දාපු ගොවිපලක
367
00:19:21,734 --> 00:19:24,396
ළමයි කියනවා ඌට අහුවුනොත්,
368
00:19:24,398 --> 00:19:26,068
ඌ අරන් යනවලු
369
00:19:26,070 --> 00:19:28,268
හරි, මේ පඹයා ඔයාගේ කතාවකින්නං හදලා තියෙන්නේ
370
00:19:28,270 --> 00:19:30,404
මිසිස් චැන්ඩ්ලර්නුයි මැගීයි තවම පනටින් වෙන්න පුළුවන්
371
00:19:30,406 --> 00:19:33,476
ඔයා හිතන්නේ පඹයා නාට්‍ය නිසා හැදුනා කියලද?
372
00:19:36,247 --> 00:19:37,444
ඔයා හිතන්නේ...
373
00:19:37,446 --> 00:19:39,644
ඒක ටල්පා එකක් කියලා
374
00:19:39,646 --> 00:19:42,819
ටල්පාලා කියන්නේ යක්කු ජාතියක්
375
00:19:42,821 --> 00:19:44,850
තද, බලවත් ශක්තියෙන් අදහසකින් ඇතිවෙන
376
00:19:44,852 --> 00:19:46,113
නැත්නම් කතාවකින්
377
00:19:46,115 --> 00:19:47,817
නියමයි, කොහොමද අදහසක් මරන්නේ?
378
00:19:47,819 --> 00:19:50,753
හොදයි, "හෙල් හවුස්" එකේ සෑම්නුයි ඩීන්නුයි ගෙයක් ගිනිතියලා දැම්මා
379
00:19:50,755 --> 00:19:52,953
ඒගොල්ලෝ දඩයම් කරපු ටල්පා එකක් ඉවර කරන්න
380
00:19:52,955 --> 00:19:55,225
ඔව්, ඔව්, සංකේතේ ඉවර කලොත්
ටල්පා එක ඉවර වෙනවා
381
00:19:55,227 --> 00:19:57,962
ඒක, අහ්, ඇත්තටම හොද ආරම්භයක්
382
00:19:57,964 --> 00:20:00,466
ඉතින්, මේ ඔයාගේ නාට්‍යයේ ඉන්නේ පඹයා
ඒක කවුරු හරි කෙනෙක්ද හදපු එකක්ද?
383
00:20:00,468 --> 00:20:01,970
හදපු එකක්
384
00:20:01,972 --> 00:20:03,634
ඒක හරි බය හිතෙනවා
385
00:20:05,940 --> 00:20:07,841
අපි ඒක බොයිලර් කාමරේ තියා ඉන්නේ
386
00:20:07,843 --> 00:20:09,937
ඒක, අහ්... නියමයි
387
00:20:09,939 --> 00:20:11,873
අම්, හරි
ඕගොල්ලෝ ඕක කියවන්න
388
00:20:11,875 --> 00:20:14,177
අපිට් පොඩ්ඩක් ඉඩ දෙන්න
389
00:20:16,315 --> 00:20:18,281
ඔව්, ඉතින්, මේවා ගැලපෙන්නේ නෑ
390
00:20:18,283 --> 00:20:20,850
ටල්පා කෙනෙක් හැදෙන්න ටොන් ගානක් මානසික ශක්තිය ඕනේ
391
00:20:20,852 --> 00:20:22,418
ඔව්
392
00:20:22,420 --> 00:20:24,152
හොදයි, "සුප(ර්)නැචුරල්" පොත්
393
00:20:24,154 --> 00:20:26,320
නිව්යෝර්ක් ඉහලම විකිණුම් ලැයිස්තුව දෙවනත් කරනවා නෙමේනේ,
394
00:20:26,322 --> 00:20:28,328
අනික මං හිතන්නේ නෑ මේ නාට්‍යත් විකිණිලා ඉවරයි කියලා
395
00:20:28,330 --> 00:20:29,624
නැත්නං හොදයි
396
00:20:29,626 --> 00:20:31,664
ආ, ඒත් දන්නවද වැඩක්?
මේ මල --
397
00:20:31,666 --> 00:20:34,799
මං දන්නවා මං මේක ප්රවාදවල කොහේ හරි දැකලා තියෙනවා
398
00:20:34,801 --> 00:20:37,167
මොකක් හරි සම්බන්ධයක් තියෙන්නෙම ඕනේ
399
00:20:37,169 --> 00:20:38,830
හරි, එහෙනං, ඔයා ඒ ගැන හොයන්න
මං යනවා ගිනිගන්න මිනිහා ගැන බලන්න
400
00:20:38,832 --> 00:20:40,438
- හා
- හරි
401
00:20:40,440 --> 00:20:42,837
ඔයාට පුලුවන්ද බොයිලර් කාමරේ තියෙන තැන පෙනන්න මට?
402
00:20:45,839 --> 00:20:46,973
ඔව්
403
00:20:48,046 --> 00:20:49,676
හා
404
00:20:56,423 --> 00:20:58,822
පටි තදකරගන්න
405
00:20:58,824 --> 00:21:00,990
මේක මහ බය හිතෙනවා
406
00:21:15,408 --> 00:21:16,574
ඇත්තටම?
407
00:21:16,576 --> 00:21:19,574
මං දන්නවා
බය හිතෙනවා නේද?
408
00:21:29,151 --> 00:21:31,222
ඔයා කැමතිද මේ පරයව කෑලි කරන්න?
409
00:21:31,224 --> 00:21:33,086
පරයව?
410
00:21:33,088 --> 00:21:35,158
නියමයි, ඒක හරිම ඩීන් ජාතියේ
411
00:21:35,160 --> 00:21:38,630
නෑ, ඔයාම බලාගන්න
ඒජන්ට් ස්මිත්
412
00:21:48,608 --> 00:21:50,373
ස්තුතියි
413
00:21:50,375 --> 00:21:52,941
අපි ආවා, අපි දැක්ක
අපි දුන්න ඒ --
414
00:21:52,943 --> 00:21:54,413
ඒ ටල්පා එකක් නෙමේ
415
00:21:54,415 --> 00:21:55,445
මොකක්?
416
00:21:55,447 --> 00:21:57,380
ඒ ටල්පා එකක් නෙමේ
417
00:21:57,382 --> 00:22:00,184
ඒක ආයිපාරක් කියන්න
හැබැයි ටිකක් ආනෝල්ඩ් වගේ, මෙහෙම
418
00:22:00,185 --> 00:22:01,951
"ඒ ටල්පා එකක් නෙමේ"
419
00:22:01,952 --> 00:22:02,854
අඩෝ, නිකන් ඉන්නවා
420
00:22:02,856 --> 00:22:05,255
- මේ කලයපී
- මොකා
421
00:22:05,257 --> 00:22:08,927
වීර කාව්‍යන්ගේ දෙවගන --
කලාවේ දෙවගන
422
00:22:08,929 --> 00:22:11,263
එයා සම්බන්ධයි මේවට --
බොරේජ් නැත්නං ස්ටාර් ෆ්ලවර් මල්
423
00:22:11,265 --> 00:22:12,527
ඒක තමා පින්තූරේ
424
00:22:12,529 --> 00:22:13,831
හරි, ඉන්න -- මේක දෙවි වැඩක්නං
425
00:22:13,833 --> 00:22:15,567
එතකොට පඹයාගේ වැඩේ මොකද්ද?
426
00:22:15,569 --> 00:22:18,239
ප්‍රවාදවලට අනුව කලයපී මවනවා සත්තුන්ව
427
00:22:18,241 --> 00:22:20,535
එයා කැමති කතාන්දරවල ඉන්න
428
00:22:20,537 --> 00:22:24,279
ඉතින්... පඹයා තවම පණපිටින්
429
00:22:24,281 --> 00:22:26,407
අපි මගේ පඹයා ගිනි තිබ්බ නිකම් අපරාදේ?
430
00:22:26,409 --> 00:22:28,183
ආ, ඒක ගිනි තියන්නම ඕනේ
431
00:22:28,185 --> 00:22:31,048
පඹයා විනාස කරන්න පුළුවන් එකම විදිහ
කලයපී මරලා විතරයි
432
00:22:31,050 --> 00:22:34,018
හරි, -- එයා මේ පඹයා වගේ මැවීම් පාවිච්චි කරනවා,
433
00:22:34,020 --> 00:22:37,525
රචකයන් රැකගන්නත් ඒගොල්ලන්ව දිරිමත් කරන්නත්
434
00:22:37,527 --> 00:22:39,494
ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව ඉටු වෙනකම්
435
00:22:39,496 --> 00:22:41,303
ඊට පස්සේ මොකද වෙන්නේ?
436
00:22:42,875 --> 00:22:44,810
එයා රචකයව කනවා
437
00:22:46,044 --> 00:22:47,873
හරි, ඒක නරකයි
438
00:22:47,875 --> 00:22:49,377
අම්...
439
00:22:49,379 --> 00:22:51,713
හොදයි...
ඕගොල්ලන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුනා
440
00:22:51,715 --> 00:22:53,345
අපි ෂෝ එක නතර කරමු
441
00:22:53,347 --> 00:22:55,449
ඔයයි පන්තියේ යාළුවයි කරන්න ගියේ ඒක
442
00:22:55,451 --> 00:22:57,289
ඒගොල්ලෝ මේක නතර කරන්න හැදුවා
443
00:22:57,291 --> 00:22:58,889
පඹයා ඒගොල්ලන්ව අරං ගිය
444
00:22:58,891 --> 00:23:01,953
ඔයාවයි ෂෝ එකයි රැක ගත්තා
445
00:23:01,955 --> 00:23:03,992
හරි, පඹයා තමයි බුගී මෑන්
446
00:23:03,994 --> 00:23:05,224
ඉතින් අපි බලන්න ඕනේ ඉවර කරන්න මේ, අහ්...
447
00:23:05,226 --> 00:23:06,624
- කලයපී,
- කලයපීව
448
00:23:06,626 --> 00:23:09,160
ඒත් එයා එන්නේ නැ ...
449
00:23:09,162 --> 00:23:11,599
ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා ඉවර වෙනකම්
450
00:23:11,601 --> 00:23:14,367
ඉතින්...
451
00:23:14,369 --> 00:23:15,998
මොකද ඕගොල්ලෝ කියන්නේ?
452
00:23:18,008 --> 00:23:20,238
ෂෝ එක දිගටම කෙරෙන්න ඕනේ
453
00:23:47,996 --> 00:23:49,466
ඒයි, ඕගොල්ලෝ --
454
00:23:49,468 --> 00:23:51,002
ඕගොල්ලෝ මේරීව බලාගන්නකෝ?
455
00:23:51,004 --> 00:23:53,098
මං ඩිකියෙන් ලී උල් කීපයක් අරන්
456
00:23:53,100 --> 00:23:54,602
ආශිර්වාද කරන්නං ඒවට
457
00:23:56,206 --> 00:23:58,038
මරීව කාලා දායිද?
458
00:23:58,870 --> 00:24:01,442
ඒක වෙන්නේ නෑ
459
00:24:01,444 --> 00:24:02,978
අර තිරේ ඇරුණ ගමන්ම
460
00:24:02,980 --> 00:24:05,211
අපි එතන ඉන්නවා කලයපිව ඉවර කරන්න
461
00:24:06,117 --> 00:24:07,515
ඒයි
462
00:24:07,517 --> 00:24:08,955
ඒයි
463
00:24:08,957 --> 00:24:11,282
කොහොමද ඔයාට චන්ඩියා
464
00:24:13,612 --> 00:24:15,481
මේක...
465
00:24:15,483 --> 00:24:16,777
මේක මගේ වැරැද්ද
466
00:24:16,779 --> 00:24:18,945
මං මේ මෝඩ නාට්ටිය නොකලනං
467
00:24:18,947 --> 00:24:20,985
මේ මොකුත් වෙන්නේ නෑ
468
00:24:20,987 --> 00:24:23,321
හරි, හොදයි, මුලින්ම, නාට්ටිය මෝඩ නෑ
469
00:24:23,323 --> 00:24:25,784
මං හිතුවේ ඔයා කැමති නෑ කියලා මේ අර්ථදැක්වීමට
470
00:24:25,786 --> 00:24:27,720
මං කැමති නෑ
471
00:24:28,762 --> 00:24:30,056
පොඩ්ඩක්වත්
472
00:24:30,058 --> 00:24:32,495
ඒ - ඒත් ඔයා කැමතිනේ, හරිද?
473
00:24:32,497 --> 00:24:35,695
ඔයා ඒක උඩ විශ්වාසෙ තියන්න ඕනේ
474
00:24:35,697 --> 00:24:40,703
එතකොට අපිට පුළුවන් කලයපීව මරලා ඕගොල්ලන්ගේ යාලුවන්ව බේරගන්න
475
00:24:43,073 --> 00:24:44,903
ඔයාට පුළුවන් නේද එක කරන්න?
476
00:24:46,144 --> 00:24:47,574
ඔව්, ඔයා හරි
477
00:24:47,576 --> 00:24:50,910
සෑම්නුයි ඩීන්නුයි ඇත්ත වුනානං
478
00:24:50,912 --> 00:24:52,910
ඒගොල්ලොත් සටනකින් පහු බහින්නේ නෑ
479
00:24:53,848 --> 00:24:58,086
විශේෂයෙන්ම මගේ ෂෝයි...
නිර්භීත... පරාර්ථකාමී සෑම්
480
00:24:58,088 --> 00:25:00,590
එයාට කරන්න බැරි දෙයක් නෑ
481
00:25:00,592 --> 00:25:01,590
නෑ
482
00:25:09,464 --> 00:25:10,798
හරි
483
00:25:10,800 --> 00:25:12,262
අපි මේක කරමු
484
00:25:13,336 --> 00:25:15,669
මං තමයි සෑම්ගේ අතිරේක නළුවා, ඉතින්...
485
00:25:15,671 --> 00:25:20,108
මං මේක පාවිච්චි කලේ ඒක පුද්ගල "ඕෆන් බ්ලැක්*" ෂෝ එකට ගිය අවුරුද්දේ
[*Orphan Black කැනේඩියන් රූපවාහිනී වැඩසටහනක්]
486
00:25:20,110 --> 00:25:22,341
ඒත් මේක සෑම්ටත් ගැලපෙයි
487
00:25:27,782 --> 00:25:29,980
රචක
488
00:25:29,982 --> 00:25:32,515
අධ්‍යක්ෂක
489
00:25:32,517 --> 00:25:33,955
නළු
490
00:25:36,221 --> 00:25:39,090
බාබරා ස්ට්රේසන්ඩ් කරනවා මේ බම්බුව
491
00:25:51,330 --> 00:25:52,696
හරි
492
00:25:52,698 --> 00:25:53,864
හොදයි
493
00:25:53,866 --> 00:25:55,032
හොදයි
494
00:25:55,034 --> 00:25:56,031
හරි
495
00:25:56,033 --> 00:25:56,999
හොදයි
496
00:25:57,001 --> 00:25:58,663
ආ, ඉන්න
497
00:25:58,665 --> 00:26:00,503
නියමයි
498
00:26:00,505 --> 00:26:02,367
හරි, සැමියුලට් එක?
499
00:26:03,505 --> 00:26:05,807
සැමියුලට් එක?
500
00:26:05,809 --> 00:26:07,807
ඒ ඇමියුලට් එක තමයි සංකේතේ
501
00:26:07,809 --> 00:26:10,278
වින්චෙස්ටර්ලගේ සහෝදර ප්‍රේමේ
502
00:26:11,312 --> 00:26:13,814
හරි, හොදයි, හොදයි
503
00:26:13,816 --> 00:26:15,582
ඒයි
504
00:26:15,584 --> 00:26:17,686
ඔව්
505
00:26:19,584 --> 00:26:21,655
- ඉරියව්ව. කෙලින් ඉන්න
- හරි
506
00:26:23,361 --> 00:26:24,624
සැහෙන හොදයි
507
00:26:24,626 --> 00:26:26,792
පොඩ්ඩක් ඉන්න
කෝ චක්?
508
00:26:26,794 --> 00:26:29,096
ආ, ම - ම - මං එයාට හරි කැමතියි
ඇත්තමයි
509
00:26:29,098 --> 00:26:30,632
ඒත් අවංකවම, මේ
510
00:26:30,634 --> 00:26:32,800
ලේඛකයා තමන්වම පොතට ලියාගන්න වැඩේ
511
00:26:32,802 --> 00:26:34,999
ඒකට මං ආස නෑ
512
00:26:35,001 --> 00:26:37,839
මට මෙටා කතන්දර පෙන්නන බෑ
513
00:26:37,841 --> 00:26:39,303
- මාත් එහෙමයි
- මාත් එහෙමයි
514
00:26:40,545 --> 00:26:42,207
හරි එහෙනං, අහගන්න කෙල්ලනේ
515
00:26:42,209 --> 00:26:45,542
දැන්, මං දන්නවා ඕගොල්ලෝ ඔක්කොම මෙතන ඉන්නේ ඕගොල්ලෝ "සුප(ර්)නැචුරල්" එකට ආස නිසයි
516
00:26:45,544 --> 00:26:47,710
ඇත්තටම මං හිතුවේ අපි "විකිඩ්*" එක කලානං හොදයි කියලයි
[*Wicked - Wizard of Oz ඇසුරෙන් හැදු සංගීතමය නාට්‍යක්]
517
00:26:48,448 --> 00:26:50,149
ඔව් එහෙම වුනානං ලේසියි
518
00:26:50,151 --> 00:26:53,749
අහ්, මං දන්නවා මං කිව්වා මගේ වෙනස් අදහස් වගයක්
519
00:26:53,751 --> 00:26:57,084
මේ "සුප(ර්)නැචුරල්" සංස්කරණය ගැන
520
00:26:57,086 --> 00:26:58,421
අහ්, ඒත් අද...
521
00:26:58,423 --> 00:27:02,628
අද හැම දේම මේරීට හිතෙන වීදිහ ගැනයි
522
00:27:02,630 --> 00:27:05,700
මේ මේරීගේ සුප(ර්)නැචුරල් එක
523
00:27:05,702 --> 00:27:08,099
ඉතින් ඕගොල්ලෝ අතෙන්ට ගිහිල්ල
524
00:27:08,101 --> 00:27:11,003
එයාට ඕන කරන දේ කරන්න පුලුවන් තරං උත්සහ කරන්න
525
00:27:11,005 --> 00:27:15,938
ඕගොල්ලෝ උපරිමෙන්ම නොකියපු කතා කියන්න
526
00:27:15,940 --> 00:27:20,410
වෙන පාරක් නෑ, වෙන විදිහක් නෑ වෙන දවසක් නෑ...
527
00:27:20,412 --> 00:27:21,674
අද මිසක්
528
00:27:21,676 --> 00:27:23,146
එයා "රෙන්ට්" එක නේද ඒ කිව්වේ
[*No other road, No other way, No day but today - RENT ගීතමය නාට්‍යයෙන් ගීතයක්]
529
00:27:23,148 --> 00:27:24,777
අපිව ආමාරුවේ වැටෙන තරමට නෙමේ
530
00:27:24,779 --> 00:27:26,785
දැන්, අතෙන්ට නැගලා කෑලි හැලෙන්න දෙන්න
531
00:27:26,787 --> 00:27:29,553
හරි එහෙනං, එන්න!
532
00:27:31,587 --> 00:27:32,396
භූත...
533
00:27:32,396 --> 00:27:34,057
ගවේෂකයෝ.
534
00:27:39,731 --> 00:27:41,193
සුභ සැන්දෑවක්, හැමෝටම
535
00:27:41,195 --> 00:27:45,633
අහ්, අපේ සුප(ර්)නැචුරල් නිර්මාණය බලන්න හැමෝවම පිලිගන්නවා
536
00:27:45,635 --> 00:27:50,841
බොරු කියන්නේ නෑ -- මේක එහෙම්පිටින්ම
ගැලගර්* ෂෝ එකක් වෙන්නත් පුළුවන්
[*Gallagher - comedian කෙනෙක්. ඉදිරිපෙළ අසුන්වල ඉන්න අයව තෙමන එකට ප්‍රසිද්ධයි]
537
00:27:52,211 --> 00:27:54,672
අම්, ඉතින්, මේ ඉස්සරහා පේලි වල ඉන්න කට්ටිය
538
00:27:54,674 --> 00:27:57,848
අපි දීලා තියෙන ආවරණ පාවිච්චි කලොත් හොදයි
539
00:27:57,850 --> 00:27:59,448
ඕගොල්ලන්ගේ පුටු යට
540
00:27:59,450 --> 00:28:02,680
ඕගොල්ලෝ ටිකක් තෙමෙන්න පුළුවන් මේ ගමනේදී
541
00:28:03,522 --> 00:28:05,856
අම්, මං කැමතියි ස්තුති කරන්න
542
00:28:05,858 --> 00:28:07,792
අහ්, රගපාන අයටයි නිෂ්පාදක කණ්ඩායමටයි
543
00:28:07,794 --> 00:28:09,889
හරි, එයා මග අරින්න හදනවා
අපි මේක කරමු
544
00:28:09,891 --> 00:28:11,162
තේරුනා
545
00:28:11,164 --> 00:28:13,394
තිරේ ළමයි
වෙලාව හරි
546
00:28:13,396 --> 00:28:17,099
- අම්, මං කැමතියි ස්තුති කරන්න පාසලේ පාලක මඩුල්ලට --
- තිර ලෑස්තියි. සවුන්ඩ් දාන්න. පටන් ගන්න
547
00:28:18,805 --> 00:28:21,338
හරි, අම්, තව -- තව --
548
00:28:21,340 --> 00:28:23,370
අද හදුන්වා දීම එපමණයි
549
00:28:23,372 --> 00:28:28,515
ඉතින් හැමෝම ඉදගන්න, සන්සුන් වෙන්න ෂෝ එක බලන්න
550
00:28:33,253 --> 00:28:34,723
හැමෝම හරි තැන්වල
551
00:28:37,053 --> 00:28:40,691
♪ ජෝන්නුයි මේරියි සැමියයි බිරිදයි ♪
552
00:28:40,693 --> 00:28:43,699
♪ ගෙදර ගෙනාවා අලුත් බබෙක් ♪
553
00:28:43,701 --> 00:28:47,299
♪ එයාගේ නම සැමී ♪
554
00:28:47,301 --> 00:28:49,931
♪ මමයි අයියා ඩීන් ♪
555
00:28:49,933 --> 00:28:53,234
♪ හොදම පවුලක් ♪
556
00:28:53,236 --> 00:28:55,411
♪ එහෙමයි පෙනුනේ ♪
557
00:28:55,413 --> 00:28:58,147
♪ ඩීමන්ලා ආවා ♪
558
00:28:58,149 --> 00:28:59,915
♪ හිතුවේ සෑම් තමයි ♪
559
00:28:59,917 --> 00:29:01,811
♪ තෝරාගත්ත කෙනා කියලා♪
560
00:29:01,813 --> 00:29:04,219
♪ මගේ අම්මව ගිනි තිබ්බා ♪
561
00:29:05,285 --> 00:29:08,122
♪ මගේ මල්ලිට සාප කළා ♪
562
00:29:08,124 --> 00:29:12,690
♪ අපිව කදුළේ ගිල්වලා ♪
563
00:29:12,692 --> 00:29:16,131
♪ මෙතුවක් කල් ආ මග ♪
564
00:29:16,133 --> 00:29:19,499
♪ ඔව්, මෙතුවක් කල් ආ මග ♪
565
00:29:19,501 --> 00:29:22,267
♪ අපි තාතගේ කාර් එකේ ♪
566
00:29:22,269 --> 00:29:27,740
♪ මෙතුවක් කල් ආ මග ♪
567
00:29:27,742 --> 00:29:31,580
♪ තාත්තාගේ උනන්දුව
ඔහු ආපසු හැරුනේ නෑ ♪
568
00:29:31,582 --> 00:29:33,783
♪ නැවතුන් නැහැ පළිගන්නකම් ♪
569
00:29:34,889 --> 00:29:37,752
♪ අපි දෙන්නව පුරුදු කළා♪
570
00:29:37,754 --> 00:29:41,088
♪ හොයන්න දඩයම් කරන මරන්න ♪
571
00:29:41,090 --> 00:29:45,696
♪ අපේ නිදහස නැති කළා ♪
572
00:29:45,698 --> 00:29:49,033
♪ ඉතින්, දැන් අපි මෙතනයි ♪
573
00:29:49,035 --> 00:29:52,842
♪ මෙතුවක් කල් ආ මග ♪
574
00:29:52,844 --> 00:29:55,706
♪ මිනිස්සුන්ව බේර ගන්න ♪
575
00:29:55,708 --> 00:29:59,378
♪ දඩයම් කරන්න ♪
576
00:29:59,380 --> 00:30:02,546
♪ පවුලේ රාජකාරිය ♪
577
00:30:02,548 --> 00:30:05,554
♪ ආපසු හුරු පුරුදු ලොවට ♪
578
00:30:05,556 --> 00:30:12,627
♪ මෙතුවක් කල් ආ මග යනවා♪
579
00:30:13,893 --> 00:30:16,762
ලෑස්ති වෙන්න 5...4...3...2...
හරි
580
00:30:34,534 --> 00:30:35,900
ඒජන්ට් ස්මිත්
581
00:30:35,902 --> 00:30:38,108
කොයි ලෝකෙද අපි මේ ඉන්නේ
582
00:30:38,110 --> 00:30:40,676
ඉස්කෝලේ බිම් මහලේ
පඹයා අපිව මෙහෙට ගෙනාවා
583
00:30:44,446 --> 00:30:46,884
ඔව්, මං ඕක කරන්න හැදුව දවස් ගාණකට කලින්
584
00:30:46,886 --> 00:30:48,516
ඉතින් මොකද?
අපි මේකේ හිර වෙලාද?
585
00:30:48,518 --> 00:30:49,853
අන්න හරි
586
00:30:57,697 --> 00:30:59,798
ඕගොල්ලන්ට ෂෝ එක මග ඇරෙනවා
587
00:31:07,573 --> 00:31:10,307
හරි, ඉතින්, හෙට උදේට මෙහෙන් මතු වෙනවකො.
588
00:31:10,309 --> 00:31:11,635
හා.
589
00:31:11,637 --> 00:31:12,907
මං නිකං--
590
00:31:14,445 --> 00:31:15,842
...මෙතන ඉන්නංකෝ, එහෙනං.
591
00:31:19,916 --> 00:31:21,081
ඉතින්, දැන් මොකද කරනේ අපි
592
00:31:21,083 --> 00:31:22,617
සැලැස්මටම යමු, හරිද?
593
00:31:22,619 --> 00:31:24,913
දිගටම සින්දු කියන්න ඔයාව අල්ල ගන්න පඹයා එනකම්
594
00:31:24,915 --> 00:31:27,752
♪ මං එහෙම කරන්නම් ♪
595
00:31:29,426 --> 00:31:33,160
♪ මං මෙතනම ඉන්නම් ♪
596
00:31:33,162 --> 00:31:36,727
♪ මට කතා කරනකම් ♪
597
00:31:36,729 --> 00:31:39,631
♪ මම අපා දුකෙන් මුදවා ගත්තේ ♪
598
00:31:39,633 --> 00:31:42,167
♪ දෙවියන්ගේ ආයුධේ වෙන්නයි ♪
599
00:31:42,169 --> 00:31:44,367
♪ ඒත් ඔයාට විවේයක් ඕනේ ♪
600
00:31:44,369 --> 00:31:47,504
♪ ඉතින්, මං හොදම දේ කරන්නං ♪
601
00:31:47,506 --> 00:31:52,376
♪ මං මෙතනම ඉන්නම් ♪
602
00:31:52,378 --> 00:31:55,545
♪ එහෙම කරන්නම් ♪
603
00:31:57,251 --> 00:32:01,889
♪ මං මෙතනම ඉන්නම් ♪
604
00:32:01,891 --> 00:32:06,826
♪ ඔබ එනතුරු ඉන්නම් ♪
605
00:32:08,468 --> 00:32:12,666
මං ලේඛකයෝ ගොඩක් දෙනෙක් කාලා තියෙනවා
ගොඩක් කතාන්දර
606
00:32:12,668 --> 00:32:14,499
ඒත් අද රෑ...
607
00:32:14,501 --> 00:32:16,802
අර තිරේ ඇරපු ගමන්
608
00:32:16,804 --> 00:32:20,307
මට දැනුනා මේකේ මොකක් නමුත් විශේෂ දෙයක් තියෙන බව
609
00:32:20,309 --> 00:32:25,347
සමහරවිට කතාවට ඇත්තම මුල් වුන අය ඇවිත් ඉන්න නිසා වෙන්න ඇති
610
00:32:25,349 --> 00:32:27,050
ම්ම්, අනේ මන්දා
611
00:32:27,052 --> 00:32:29,353
මං හිතන්නේ මට ඔයාවයි ඔයාගේ අයියවයි මරන්න වෙනවා
612
00:32:29,355 --> 00:32:30,713
ඒක දැනගන්න
613
00:32:32,291 --> 00:32:35,088
ඔයාට ඉන්න ඕනේ නැද්ද බලාපොරොත්තුව ඉෂ්ඨ වෙනකම්?
614
00:32:35,090 --> 00:32:36,953
ආ, දෙවිවරුනේ
615
00:32:36,955 --> 00:32:40,658
තව එක සැරයක් මට බලන්න සිද්ධ වුනොත් අර දෙවැනි රංගනේ
616
00:32:40,660 --> 00:32:44,330
රොබෝලයි, ස්පර්ශකයි තියෙනවා
අභ්යවකාශේ
617
00:32:44,332 --> 00:32:45,730
මට කොහොමටවත් --
618
00:32:45,732 --> 00:32:48,466
♪ ඔමිනිස් ඉමුන්ඩුස් ♪
619
00:32:48,468 --> 00:32:53,770
♪ එක්සොසිසමස් ඔම්නිස් ස්පිරිටස් ♪
620
00:32:53,772 --> 00:32:58,671
♪ එක පිරිමි කදුලක්
මුහුණ දිගේ රූටන ♪
621
00:32:58,673 --> 00:33:03,343
♪ හැගීම් සලකුනකුදු නොපෙන්වන ♪
622
00:33:03,345 --> 00:33:07,648
♪ ශක්තිමත් වෙස්මුහුණක සැගවෙන ♪
623
00:33:07,650 --> 00:33:13,417
♪ වැරදුනාදැයි වදවෙමින් ♪
624
00:33:13,419 --> 00:33:17,322
♪ මා දකින ඔහු ඔහුට පෙනෙනවානම් ♪
625
00:33:19,092 --> 00:33:22,394
♪ හොදම සොයුරා
පවෙන් තොර මිනිසා ♪
626
00:33:22,396 --> 00:33:28,098
♪ වීර කාන්තියට යටින් ♪
627
00:33:28,100 --> 00:33:33,371
♪ ඒ මගේ අයියා
ඩීන් කියන කොල්ලා ♪
628
00:33:33,373 --> 00:33:35,475
♪ එක පිරිමි කදුලක් ♪
629
00:33:35,477 --> 00:33:37,843
♪ එක පිරිමි කදුලක් ♪
630
00:33:37,845 --> 00:33:39,883
♪ එක පිරිමි කදුලක් ♪
631
00:33:39,885 --> 00:33:42,683
♪ එපමනටයි අපි බය ♪
632
00:33:42,685 --> 00:33:47,059
♪ එක්සොසිසමස් ඕම්නිස් ඉමුන්ඩස් ♪
633
00:33:47,061 --> 00:33:51,292
♪ එක්සොසිසමස් ඕම්නිස් ස්පිරිටස් ♪
634
00:33:53,197 --> 00:33:55,835
♪ එක පිරිමි කදුලක්
එපමණයි මා හෙලන්නේ ♪
635
00:33:55,837 --> 00:33:57,931
හරි, වැඩේ පේන විදිහ නෙමේ, කට්ටිය
636
00:33:57,933 --> 00:34:00,299
වින්ඩීගෝ පසුතල ගේන්න
අපි පුජක ඇදුම් ලැස්ති කරගම්මු
637
00:34:00,301 --> 00:34:02,907
අනික, සේරා, අතිරේක අයව කොන්ඩයි මේකප්වලටයි යවන්න
638
00:34:04,205 --> 00:34:06,339
ඉතින්, මොකද මේ කතාවම, ඈ
639
00:34:06,341 --> 00:34:08,810
ඇයි, අහ්, සුප(ර්)නැචුරල්?
640
00:34:08,812 --> 00:34:12,914
සුප(ර්)නැචුරල් එකේ හැම දේම තියෙනවා
641
00:34:12,916 --> 00:34:18,218
ජීවිතේ, මරණය, යලි ඉපදීම, විමුක්තිය
642
00:34:18,220 --> 00:34:19,722
උල
643
00:34:19,724 --> 00:34:21,554
ඒත් ඔක්කොටම වඩා
644
00:34:21,556 --> 00:34:22,954
එයාට දෙන්න
645
00:34:22,956 --> 00:34:24,490
පවුල
646
00:34:24,492 --> 00:34:26,562
ඔක්කොටම හරියන සංගීතෙකුත් තියෙනවා තාලේ අල්ලන්න පුළුවන් විදිහේ
647
00:34:26,564 --> 00:34:31,161
ඒක නිකම් කැරකි කැරකි යන ජන්ර* ජරාවක් නෙමේ
[* Genre]
648
00:34:31,163 --> 00:34:34,065
ඒක... උදාරයි
649
00:34:34,067 --> 00:34:38,104
♪ ඒත් බිදුණු වෙස් මුහුණට පිටුපසින් ♪
650
00:34:39,538 --> 00:34:42,807
♪ ඒ මගේ පියා
ඔහුගේ කෝපය ♪
651
00:34:43,840 --> 00:34:45,406
ඒ...
652
00:34:45,408 --> 00:34:48,509
හොදයි, අන්න ඒක මගේ ජාතියේ තමා
653
00:34:48,511 --> 00:34:49,749
මේක කාලා බලපන්
654
00:34:50,415 --> 00:34:53,915
♪ ...මගේම මිනිසා ♪
655
00:34:53,917 --> 00:34:57,418
♪ ඒත් බිදුණු වෙස් මුහුණට පිටුපසින් ♪
656
00:34:58,556 --> 00:35:02,156
♪ ඒ මගේ පියා
ඔහුගේ කෝපය ♪
657
00:35:03,862 --> 00:35:05,364
♪ එක පිරිමි කදුලක් ♪
658
00:35:05,366 --> 00:35:08,428
♪ එක පිරිමි කදුලක් ♪
659
00:35:08,430 --> 00:35:09,635
♪ එක පිරිමි කදුලක් ♪
660
00:35:09,637 --> 00:35:11,467
ගෑනු වැඩ බෑ!
661
00:36:07,690 --> 00:36:09,624
ආචාර කරන්න සැමී
662
00:36:18,257 --> 00:36:19,257
[විවේක කාලය]
663
00:36:27,065 --> 00:36:29,336
සාමාන්යෙන් දැන් තමා සෑම්නුයි ඩීන්නුයි යන්න පිටත් වෙන්නේ
664
00:36:29,338 --> 00:36:30,672
කවුරුවත් ප්‍රශ්න අහන්න කලින්
665
00:36:30,674 --> 00:36:31,936
ඒක හොද අදහසක්
666
00:36:31,938 --> 00:36:33,376
මගේ යාලුවන්ව බේරගත්තට ස්තුතියි
667
00:36:33,378 --> 00:36:34,672
අනිවා
668
00:36:34,674 --> 00:36:36,672
දන්නවද, ඔයා කොන්ඩේ පොඩ්ඩක් කැපුවොත්
669
00:36:36,674 --> 00:36:38,376
ඔයාට ගොඩක් හොද ඩීන් කෙනෙක් වෙතහැකි
670
00:36:40,715 --> 00:36:41,985
ස්තුතියි
671
00:36:41,987 --> 00:36:44,017
හොදයි, ඔයා හොදට කළා, පොඩ්ඩෝ
672
00:36:44,019 --> 00:36:46,353
ඔයත් එච්චර නරක නෑ
673
00:36:46,355 --> 00:36:49,992
දන්නවද, මේක... අධ්‍යාපනික වුනා
674
00:36:49,994 --> 00:36:54,496
දකින එක... කතාව ඔයාගේ කෝනෙන්
675
00:36:54,498 --> 00:36:57,064
ඔයා දිගටම ලියන්න ශේක්ස්පියර්
676
00:36:57,066 --> 00:36:59,168
ඔයා හිතන විදිහට ඒක ගැලපෙන්නේ නැති වුනත්?
677
00:36:59,170 --> 00:37:01,936
මට මගේ විදිහ තියෙනවා
ඔයාට ඔයාගේ විදිහ තියෙනවා
678
00:37:04,474 --> 00:37:05,568
එක මිනිත්තුවයි කට්ටිය
එක මිනිත්තුවයි
679
00:37:05,570 --> 00:37:06,536
හරි
680
00:37:08,242 --> 00:37:09,711
ඩීන්?
681
00:37:12,449 --> 00:37:15,343
මේක ඔයා කවදාවත් විසි නොකරන්නයි තිබ්බේ
682
00:37:21,425 --> 00:37:23,087
ඒක කවදාවත් වැඩ කලේ නෑ
683
00:37:23,089 --> 00:37:25,223
මට සංකේතයක් ඕනේ නෑ මතක් කරගන්න
684
00:37:25,225 --> 00:37:27,358
මගේ මල්ලි ගැන මං හිතන විදිහ, ඉතින්...
685
00:37:27,360 --> 00:37:28,957
නිකම් ගන්නකො...
686
00:37:28,959 --> 00:37:29,957
බූරුවා
687
00:37:29,959 --> 00:37:30,959
බැල්ලි
688
00:37:35,633 --> 00:37:37,303
හරි, හරි
689
00:37:37,305 --> 00:37:38,903
කාර් එක ස්ටාට් වෙන සද්ද
690
00:37:41,502 --> 00:37:43,075
ලැස්ති වෙන්න
691
00:37:44,802 --> 00:37:47,133
තිරේ, යවන්න
692
00:37:50,867 --> 00:37:53,441
මං හිතන්නේ අපිට ආපහු යත්හැකි මොටෙල් කාමරවල බිත්ති දිහා බලා ඉන්න
693
00:37:53,443 --> 00:37:56,705
දන්නවද වැඩක්, ඩීන්?
694
00:37:56,707 --> 00:37:58,273
ඔයා හරි
695
00:37:58,275 --> 00:38:01,849
කාමරේකට වැදිලා හිටියා කියලා අපිට වැඩක් වෙන්නේ නෑ
696
00:38:01,851 --> 00:38:04,314
- අපි කරන්න ඕනේ --
- අපි ආපහු පාරට බහින්න ඕනේ ඩීන්
697
00:38:04,316 --> 00:38:07,154
අපිට හොදටම කරන්න පුළුවන් දේ කරන්න
698
00:38:07,156 --> 00:38:08,290
ඒ මොකද්ද?
699
00:38:08,292 --> 00:38:10,186
ඒ නිකම්...
මං දන්නේ නෑ තව දුරටත්
700
00:38:10,188 --> 00:38:12,658
ඒක තමා, අහ්, බී එම් දර්ශනේ
[* B.M]
701
00:38:12,660 --> 00:38:14,930
මිනිස්සුන්ව බේර ගන්න, දඩයම් කරන්න...
702
00:38:14,932 --> 00:38:16,226
කක්කා දාන දර්ශනේ?
703
00:38:16,228 --> 00:38:18,930
- පවුලේ රාජකාරිය.
- ශ්, නෑ
704
00:38:18,932 --> 00:38:19,930
නිකම්.. ශ්
705
00:38:19,932 --> 00:38:21,570
ඔයා හරි සැමී
706
00:38:22,572 --> 00:38:24,306
පාරට බැහැලා
707
00:38:24,308 --> 00:38:26,138
අපි දෙන්න විතරක්
708
00:38:26,140 --> 00:38:29,673
අපි දෙන්න ලෝකෙට විරුද්ධව
709
00:38:31,146 --> 00:38:33,945
එයා කිව්ව දේ තමා
710
00:38:38,722 --> 00:38:44,193
♪ ඉදිරියටම යන්න මගේ හිතුවක්කාර පුතේ ♪
711
00:38:44,195 --> 00:38:49,825
♪ අවසානයේ සැනසුම ලැබේවී ♪
712
00:38:49,827 --> 00:38:55,302
♪ වෙහෙසවූ හිසට විවේක දෙන්න ♪
713
00:38:55,304 --> 00:39:00,535
♪ තවත් නොහඩන්න ♪
714
00:39:03,608 --> 00:39:08,741
♪ මා මේ ඝෝෂාවෙන්, වියවුලෙන් නැගීසිටි විට ♪
715
00:39:08,743 --> 00:39:14,452
♪ මායාවෙන් මොහොතකට මිදෙන්නට ♪
716
00:39:14,454 --> 00:39:15,780
♪ මා අහසටම නැගුනා ♪
717
00:39:15,782 --> 00:39:17,387
කවුද අර?
718
00:39:17,389 --> 00:39:20,051
ආ, ඒ ඇඩම්
ජෝන් වින්චෙස්ටර්ගේ අනික් ළමයා
719
00:39:20,053 --> 00:39:21,053
♪ ඒත් මා ඉගිලුනා වැඩියි ♪
720
00:39:21,076 --> 00:39:24,166
එයා තවමත් ලුසිෆර් එක්ක කුඩුවේ හිරවෙලා
721
00:39:25,595 --> 00:39:31,696
♪ විචාරවත් මිනිසෙක් මෙන් පෙනී සිටිමින් ♪
722
00:39:31,698 --> 00:39:37,064
♪ මගේ වෙස්මුහුණ වසරේ සැණකෙලියයි ♪
723
00:39:37,066 --> 00:39:41,703
♪ මා නුවණැත්තෙක් යයි මා පවසනවානම් ♪
724
00:39:41,705 --> 00:39:47,849
♪ නිසැකවම ඒ හගවන්නේ මා නොදන්නා බවයි ♪
725
00:39:47,851 --> 00:39:53,353
♪ ඉදිරියටම යන්න මගේ හිතුවක්කාර පුතේ ♪
726
00:39:53,355 --> 00:39:58,489
♪ අවසානයේ සැනසුම ලැබේවී ♪
727
00:39:59,690 --> 00:40:04,631
♪ වෙහෙසවූ හිසට විවේක දෙන්න ♪
728
00:40:04,633 --> 00:40:10,765
♪ තවත් නොහඩන්න ♪
729
00:40:10,767 --> 00:40:14,372
♪ ඉදිරියටම යන්න ♪
730
00:40:54,011 --> 00:40:55,409
බායි
ආ, බායි
731
00:40:55,411 --> 00:40:57,545
සමාවෙන්න
ස්තුතියි, ස්තුතියි
732
00:40:57,547 --> 00:41:01,448
ඔයා ප්‍රකාශකයට තියාපු ටිකට් එක --
ඒක කවුරු හරි අරන්
733
00:41:01,450 --> 00:41:02,880
ආ, මගේ දෙවියනේ
734
00:41:02,882 --> 00:41:05,353
ඒත් ඉන්න
735
00:41:05,355 --> 00:41:08,489
ඒ කියන්නේ කලයිපී ආවේ මාව හොයාගෙනද නැත්නං
736
00:41:08,491 --> 00:41:10,426
වැඩක් තියෙනවද ඒකෙන්?
යන්න, රසික කෙල්ලේ!
737
00:41:12,828 --> 00:41:16,266
අම්... හායි
738
00:41:16,268 --> 00:41:19,330
ස්තුතියි... ගොඩාක්
ආවට
739
00:41:19,332 --> 00:41:22,370
ආහ්, මං දන්නවා දෙවැනි කොටස ටිකක් විකාරයි කියලා
740
00:41:22,372 --> 00:41:24,538
පලවෙනි කොටසේ ප්‍රශ්න වගයක් තිබ්බා
741
00:41:24,540 --> 00:41:27,642
ඒත්..
මොකද ඔයා හිතන්නේ?
742
00:41:33,411 --> 00:41:34,817
නරක නෑ
---A Wish We Agree---
---MDG_සිංහල_උපසිරැසි----
743
00:41:34,842 --> 00:41:39,842
❄★۩ "MDG" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න
744
00:41:39,867 --> 00:41:44,867
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.