1 00:00:00,031 --> 00:00:01,031 -------------------------------- 200 වෙනි කතාංගය -------------------------------- 2 00:00:01,056 --> 00:00:02,056 [පෙර] 3 00:00:05,023 --> 00:00:07,406 [සුප(ර්)නැචුරල්] 4 00:00:07,431 --> 00:00:08,414 [සුප(ර්)නැචුරල්] [ආරම්භක කතාංගය] 5 00:00:08,440 --> 00:00:09,781 [සුප(ර්)නැචුරල්] [ආරම්භක කතාංගය] [ නිර්මාතෘ] 6 00:00:09,806 --> 00:00:11,476 [සුප(ර්)නැචුරල්] [ආරම්භක කතාංගය] [ නිර්මාතෘ] [එරික් ක්‍රිප්කී] 7 00:00:15,620 --> 00:00:16,620 [දැන්] 8 00:00:26,287 --> 00:00:27,719 අ, නෑ 9 00:00:27,721 --> 00:00:30,326 ඒ මොකද්ද ඒ? 10 00:00:35,248 --> 00:00:37,144 හොල්මන 11 00:00:37,146 --> 00:00:38,418 අපි වින්චෙස්ටර්ලා 12 00:00:38,420 --> 00:00:40,282 කට්! 13 00:00:40,284 --> 00:00:42,292 මැගී ශිවාන් 14 00:00:44,664 --> 00:00:47,401 මේක මොකක් හරි විහිළුවක් වගේද ඔයාට 15 00:00:48,772 --> 00:00:52,445 ශිවාන් මේ දර්ශනේ වෙන්නේ 16 00:00:52,447 --> 00:00:55,046 කාවර් එඩ්ලන්ඩ්ගේ ප්‍රකාශයට පත් නොකළ අග්‍ර කෘතිය 17 00:00:55,048 --> 00:00:58,522 ඩාර්ක් සයිඩ් ඔෆ් ද මූන් එකට කලින් 18 00:00:59,358 --> 00:01:00,926 ඉතින්? 19 00:01:00,928 --> 00:01:03,064 ඒ කියන්නේ කෝ සැමියුලට්* එක [සෑම් + ඇමියුලට් (සුරය)] 20 00:01:03,066 --> 00:01:05,739 ආ, මං ඒක අයින් කළා 21 00:01:05,741 --> 00:01:07,772 ඒක මගේ තොල්වල වදිනවා -- 22 00:01:07,774 --> 00:01:10,607 ඒ ඇමියුලට් එක වින්චෙස්ටර්ලාගේ සහෝදර ප්‍රේමයේ සංකේතය 23 00:01:10,609 --> 00:01:12,448 ඔයා කණ්ඩායම වෙනුවෙන් මීට වඩා මහන්සි වෙන්න ඕනේ 24 00:01:12,450 --> 00:01:15,484 අහන්න, මං මේක කරන්නේ ලකුණු හම්බවෙන නිසා විතරයි 25 00:01:17,256 --> 00:01:19,329 අහ්, කොහොමද ඔහොම කියන්නේ? 26 00:01:20,467 --> 00:01:21,930 කට්ටිය! 27 00:01:21,932 --> 00:01:23,266 කට්ටිය! 28 00:01:24,709 --> 00:01:27,203 හරි, මං දැන් සති තුනක් තිස්සේ මේ ජරා ෂෝ එක බැලුවා 29 00:01:27,205 --> 00:01:28,675 මට ඇති දැන් 30 00:01:28,677 --> 00:01:31,108 නාට්‍ය අංශයේ නාඩගම් වැඩියි 31 00:01:31,110 --> 00:01:33,180 මං උදේට යනවා විදුහල්පති සලසාර් හම්බවෙන්න 32 00:01:33,182 --> 00:01:34,580 නෑ, නෑ, නෑ මිසිස් චැන්ඩ්ලර් -- 33 00:01:34,582 --> 00:01:36,684 ඕක ඉවරයි, මේරී 34 00:01:41,055 --> 00:01:43,557 හරි එහෙනං ඔක්කොමලා ආපහු එකට! 35 00:01:43,559 --> 00:01:47,230 අපි ඔකොගේම පන්ති තහනං වෙනකම් ෂෝ එක දිගටම යන්න ඕනේ 36 00:01:47,232 --> 00:01:50,166 ඇයි ඒගොල්ලන්ට බැරි කරන්න "ගෝඩ්ස්පෙල්*" එක [*Godspell - 70 ගණන්වල සංගීතමය නාට්‍යක්] 37 00:01:50,168 --> 00:01:52,535 සාමන්‍ය කෙල්ලෝ වගේ 38 00:01:52,537 --> 00:01:57,944 ඒ වෙනුවට මේ ගන්න දෙයක් නැති විශ්වාස කරන්න බැරි හොරර් ෂෝ එකක් කරනවා 39 00:01:57,946 --> 00:01:59,777 ම්ම්! 40 00:01:59,779 --> 00:02:02,145 හරියට මේවගේ දේවල් ඇත්තටම වෙනවා වගේ 41 00:02:03,316 --> 00:02:05,619 වේදිකාව කියන්නේ ජීවිතේ ගැනයි, දන්නවද? 42 00:02:05,621 --> 00:02:07,659 ඇත්ත, -- ඇත්ත! 43 00:02:07,661 --> 00:02:10,628 සුප(ර්)නැචුරල් එකේ කොහෙද ඇත්තක් තියෙන්නේ? 44 00:02:26,915 --> 00:02:29,154 ගලවන්න! ගලවන්න! 45 00:02:38,398 --> 00:02:40,900 මං කියන්නේ ඒක කිට්ටුයි ඒත් නිකම් 46 00:02:40,902 --> 00:02:43,205 ඒකට තව ඕනේ, ඒහ්හ් 47 00:03:32,676 --> 00:03:33,875 ඒයි 48 00:03:33,877 --> 00:03:36,079 ඒයි ඔයා ඇහැරිලා කොච්චර වෙලාද? 49 00:03:36,081 --> 00:03:37,954 අපිට වැඩක් හොයා ගන්න තරම් වෙලා 50 00:03:37,956 --> 00:03:39,556 ඒ තරමට -- 51 00:03:39,558 --> 00:03:42,861 ඒ කියන්නේ ඔයා ආපහු සාමාන්‍ය වීගෙන එනවා? 52 00:03:42,863 --> 00:03:45,197 ඔව්, අපේ ලෝකේ සාමාන්‍යයි කියන්නේ මොකක් වුනත් 53 00:03:45,199 --> 00:03:47,430 ඉතින්, අහ්... 54 00:03:47,432 --> 00:03:49,838 මේ තියෙන්නේ 55 00:03:49,840 --> 00:03:51,639 ගුරුවරියක් බාලිකා ඉස්කෝලෙක 56 00:03:51,641 --> 00:03:53,639 අතුරුදහන් වෙලා ෆ්ලින්ට් මිචිගන්වල 57 00:03:53,641 --> 00:03:57,048 එයා කාර්එක දිහාට ගිහින් තියෙනවා ඊට පස්සේ අතුරුදහන් වෙලා 58 00:03:57,050 --> 00:03:58,512 කවුරුවත් දැකලා නෑ 59 00:04:00,714 --> 00:04:02,016 ඩීන් මේකේ කිසිම දෙයක් නෑ 60 00:04:02,018 --> 00:04:03,888 යන්තමින්වත් මේක කේස් ඒකකය කියලා කියන්න හේතුවක් 61 00:04:03,890 --> 00:04:05,984 මේකේ කිසිම දෙයක් නෑ යන්තමින්වත් මේක 62 00:04:05,986 --> 00:04:07,184 කේස් ඒකක් නෙමේය කියලා කියන්න හේතුවක් 63 00:04:07,186 --> 00:04:08,192 බූම් 64 00:04:08,194 --> 00:04:09,320 අයියෝ, මනුස්සයෝ 65 00:04:09,322 --> 00:04:12,328 සෑම්, එළියේ දඩයම් කරන එක -- 66 00:04:12,330 --> 00:04:14,295 මං දන්න එකම සාමාන්‍ය දේ ඒකයි 67 00:04:17,201 --> 00:04:19,000 අපිට කරන්න වැඩ තියෙනවා 68 00:04:29,916 --> 00:04:31,049 ආ, අනිවාර්යෙන් 69 00:04:31,051 --> 00:04:33,282 ඔව්, ගොඩක් වටිනවා ඒක 70 00:04:33,284 --> 00:04:34,754 අනිවාර්යෙන්, ස්තුතියි රාලහාමි 71 00:04:36,284 --> 00:04:39,859 ඉතින්, මිසිස් චැන්ඩ්ලර්ව අන්තිමට දැකලා තියෙන්නේ, 72 00:04:39,861 --> 00:04:41,459 ශ්‍රවනාගාරේදීලූ 73 00:04:41,461 --> 00:04:43,995 එයා නාට්‍ය ගුරුවරියක්ලූ 74 00:04:43,997 --> 00:04:46,363 නාට්‍ය ළමයි -- නියමයි 75 00:04:46,365 --> 00:04:47,668 මාත් නාට්‍ය ළමයෙක් 76 00:04:47,670 --> 00:04:48,868 යාන්තමට 77 00:04:48,870 --> 00:04:50,436 ඔයා "අපේ ටවුමේ" හිටියා, අවුලක් නෑ 78 00:04:50,438 --> 00:04:52,036 ඊට පස්සේ තමුසේ ගිහින් අර සවුත්තු සංගීතමය එක කළා 79 00:04:52,038 --> 00:04:53,236 අර -- "ඔක්ලහෝමා" එක? 80 00:04:53,238 --> 00:04:55,476 හියු ජැක්සන්*නළුවෙක් වුනේ ඔක්ලහෝමා එකෙන් [*Hugh Jackman - X-Men එකේ Wolverineට රගපාන නළුවා] 81 00:04:55,478 --> 00:04:58,044 තමුසේ කලේ තාක්ෂණික සහය, වුල්වරීන් 82 00:04:58,046 --> 00:04:59,580 කට වහගන්න 83 00:05:02,601 --> 00:05:04,934 [සංගීතමය නාට්‍ය] [එක රැයකට පමණයි] 84 00:05:06,220 --> 00:05:07,287 [සුප(ර්)නැචුරල්] 85 00:05:08,725 --> 00:05:11,659 ඔය මහත්වරුන්ට තව මොනවත් ඕනේනං මට දන්වන්න 86 00:05:11,661 --> 00:05:13,659 නියමයි, ස්තුතියි, මිසිස් සලසාර් 87 00:05:19,468 --> 00:05:21,866 මැට්ටෝ 88 00:05:23,668 --> 00:05:25,107 ඔය මැට්ටෝ 89 00:05:27,277 --> 00:05:29,644 ඕගොල්ලෝ මැට්ටෝ 90 00:05:29,646 --> 00:05:30,980 ඒයි, ගූ - පස්සා! 91 00:05:30,982 --> 00:05:33,949 ඒයි, ගූ - පස්සා! 92 00:05:35,215 --> 00:05:38,790 ♪ ජෝන්නුයි මේරියි සැමියයි බිරිදයි ♪ 93 00:05:38,792 --> 00:05:42,023 ♪ ගෙදර ගෙනාවා අලුත් බබෙක් ♪ 94 00:05:42,025 --> 00:05:44,760 ♪ එයාගේ නම සැමී ♪ 95 00:05:44,762 --> 00:05:48,568 ♪ මමයි අයියා ඩීන් ♪ 96 00:05:48,570 --> 00:05:51,032 ♪ හොදම පවුලක් ♪ 97 00:05:51,034 --> 00:05:53,304 ♪ එහෙමයි පෙනුනේ ♪ 98 00:05:53,306 --> 00:05:56,536 ♪ ඩීමන්ලා ආවා ♪ 99 00:05:56,538 --> 00:06:00,176 ♪ හිතුවේ සෑම් තමයි තෝරාගත්ත කෙනා කියලා ♪ 100 00:06:00,178 --> 00:06:03,680 ♪ මගේ අම්මව ගිනි තිබ්බා ♪ 101 00:06:03,682 --> 00:06:06,449 ♪ මගේ මල්ලිට සාප කළා ♪ 102 00:06:06,451 --> 00:06:10,857 ♪ අපිව කදුළේ ගිල්වලා ♪ 103 00:06:10,859 --> 00:06:13,889 ♪ මෙතුවක් කල් ආ මග ♪ 104 00:06:13,891 --> 00:06:17,026 ♪ ඔව්, මෙතුවක් කල් ආ මග ♪ 105 00:06:17,028 --> 00:06:20,130 - ♪ අපි තාතගේ කාර් එකේ ♪ - කට්! 106 00:06:20,132 --> 00:06:22,770 හරි එහෙනං, ගිහින් ආලෝකකරණ කට්ටියට ටක් ගාලා කතා කරලා එන්න 107 00:06:22,772 --> 00:06:24,370 ඊටපස්සේ අපි ගිහින් ශිවාන්ට කතා කරමු 108 00:06:24,372 --> 00:06:26,202 හරි 109 00:06:26,204 --> 00:06:28,578 හරි, ඒක හොදටම, හොදටම හොදයි 110 00:06:28,580 --> 00:06:30,243 මොන දෙ - දෙයියන්... 111 00:06:30,245 --> 00:06:33,084 කේස් එකක් තියෙනවනං 112 00:06:33,086 --> 00:06:35,149 ඒකට හේතුව මේක වෙන්න පුළුවන් 113 00:06:35,151 --> 00:06:36,485 එහෙම හිතෙනවද? 114 00:06:37,391 --> 00:06:38,821 හරි, හොදයි ප්‍රකාශක? 115 00:06:38,823 --> 00:06:40,854 ඔව් 116 00:06:42,528 --> 00:06:44,358 මැගී, මේරී නතර කරන්නෙම නෑ 117 00:06:44,360 --> 00:06:45,366 මං දන්නවා 118 00:06:45,368 --> 00:06:46,862 ඔයා නියමෙට කළා 119 00:06:46,864 --> 00:06:49,167 ආ, ම - ම මගේ දෙවියනේ ඔගොල්ලොද ප්‍රකාශක? 120 00:06:49,169 --> 00:06:50,903 මං -- මං මේරී රචක, අධ්‍යක්ෂක 121 00:06:50,905 --> 00:06:53,303 මේ මේව්, මගේ වේදිකා කළමනාකරු, අනික, ඒක -- 122 00:06:53,305 --> 00:06:54,872 ම්ම් 123 00:06:59,514 --> 00:07:01,185 මං අහ්, ස්පෙෂල් ඒජන්ට් ස්මිත් 124 00:07:01,187 --> 00:07:03,250 මේ මගේ හවුල්කාරයා 125 00:07:03,252 --> 00:07:04,522 - ස්මිත් - ස්මිත් 126 00:07:04,524 --> 00:07:06,122 නෑකමක් නෑ 127 00:07:06,124 --> 00:07:08,226 අ -අපි ආවේ හොයන්න අතුරුදහන් වීම ගැන - 128 00:07:08,228 --> 00:07:10,523 සුප(ර්)නැචුරල් එකේ සින්දු කියන්න බෑ 129 00:07:12,364 --> 00:07:15,759 හොදයි, මේක මේරීගේ අර්ථ දැක්වීම 130 00:07:17,161 --> 00:07:20,463 හොදයි,... මං කියන්නේ සින්දු තිබ්බ නං, දන්නවනේ -- 131 00:07:20,465 --> 00:07:22,135 ඒක ලොකු "නං" එකක්-- 132 00:07:22,137 --> 00:07:25,638 සින්දු තිබ්බනං, ඒවා ක්ලැසික් රොක් වෙන්න ඕනේ 133 00:07:25,640 --> 00:07:29,206 මේ... ඇන්ඩෲ ෆොයිඩ් වෙබර්* ජරාව නෙමේ! [*Andrew Lloyd Weber - සංගීතඥයෙක්] 134 00:07:29,208 --> 00:07:30,974 ඇන්ඩෲ ලොයිඩ් වෙබර් 135 00:07:30,976 --> 00:07:33,540 හොදයි, දන්නවනේ, අපි අන්තිමට කියනවා 136 00:07:33,542 --> 00:07:37,143 "කැරී ඔන් මයි වෙවර්ඩ් සන්" එක දෙවැනි රංගනේදී 137 00:07:37,145 --> 00:07:38,574 - ඇත්තටම? - හඃ 138 00:07:38,576 --> 00:07:40,877 - ඒක ක්ලැසික් එකක් - ඒක ක්ලැසික් එකක් 139 00:07:40,879 --> 00:07:42,109 හරි 140 00:07:42,111 --> 00:07:43,709 කොහොම වුනත් අපි ආවේ 141 00:07:43,711 --> 00:07:45,581 මිසිස් චැන්ඩ්ලර්ගේ අතුරුදහන් වීම ගැන අහන්න 142 00:07:45,583 --> 00:07:48,453 ඔය දෙන්න දැක්කද එයාව අතුරුදහන් වෙන්න කලින් 143 00:07:48,455 --> 00:07:49,653 අම්, ඔව් 144 00:07:49,655 --> 00:07:52,989 එයා මෙහෙන් ගියා කීයට, 9.30ට විතර 145 00:07:52,991 --> 00:07:55,261 එයා යන්න ඇත්තේ කොහෙට යන්නද කියලා දන්නවද? 146 00:07:55,263 --> 00:07:56,629 බාර් එකකට 147 00:07:56,631 --> 00:07:58,662 අරක්කු කඩේකට 148 00:07:58,664 --> 00:07:59,894 දෙකටම 149 00:07:59,896 --> 00:08:02,934 අම්මෝ, ඇත්තටම? 150 00:08:02,936 --> 00:08:04,903 ගිය අවුරුද්දේ එයා කරදර දික්කසාදයක් ගත්තා 151 00:08:04,905 --> 00:08:06,239 ගොඩක් වෙලාවට, 152 00:08:06,241 --> 00:08:08,575 එයා බිබී තමයි ඉන්නේ, අහ්... ලොකු අයගේ බිම 153 00:08:08,577 --> 00:08:09,744 නැත්නං සිහි නැති වෙලා 154 00:08:09,746 --> 00:08:11,712 ගොඩක් වෙලාවට ඒ පිලිවෙලින් 155 00:08:11,714 --> 00:08:13,712 ඔව්, හොදයි, එයාට බනින්න බෑ 156 00:08:13,714 --> 00:08:16,017 මට ජෙලෝ ෂොට් 50කුයි, හෝස් එකකුයි ඕනේ වෙනවා මේකේ ගද යවාගන්න 157 00:08:16,019 --> 00:08:17,680 මේව්, ඔයා ලයිට් ටික බලන්න ඕනේ 158 00:08:17,682 --> 00:08:19,920 මේව් නේද? ඔයා නේද වේදිකා කළමනාකරු 159 00:08:19,922 --> 00:08:21,584 මං ජෝඩි මිල්ස්ගේ අතිරේක නළුවාත් 160 00:08:21,586 --> 00:08:23,992 - මොකක්? - ඒක හොදයි, ඒක හොදයි 161 00:08:23,994 --> 00:08:25,823 ජෝඩි මිල්ස් -- ඒක හොදයි 162 00:08:25,825 --> 00:08:28,863 ඉතින්, මොකද කියන්නේ මට තිරේ පිටිපස්සේ වෙන දේවල් පෙන්නන්න පුලුවන්ද, 163 00:08:28,865 --> 00:08:32,367 ඔයාගේ අධ්‍යක්ෂක මගේ හවුල්කාරයට මිසිස් චැන්ඩ්ලර්ගේ කාර්යාලේ පෙන්නන අතරේ? 164 00:08:32,369 --> 00:08:33,599 හාද? 165 00:08:33,601 --> 00:08:35,503 නියමයි අපිට පොඩ්ඩක් ඉඩ දෙන්න 166 00:08:35,505 --> 00:08:36,903 හරි 167 00:08:39,905 --> 00:08:41,303 මට වමනේ යන්න එනවා 168 00:08:41,305 --> 00:08:43,238 මං කියන්නේ, මං කියන්නම ඕනේ මේක ටිකක් ලස්සනයි -- 169 00:08:43,240 --> 00:08:45,374 නි- නිෂ්පාදන වටිනාකමයි, තව... 170 00:08:45,376 --> 00:08:47,614 නෑ? නෑ -- නෑ 171 00:08:47,616 --> 00:08:49,309 මං යනවා ඊ එම් එෆ් තියෙනවද බලන්න 172 00:08:49,311 --> 00:08:52,085 ඔයා -- ඔයා බලන්න අහ්, සාපලත් භාණ්ඩ තියෙනවද කියලා 173 00:08:57,592 --> 00:09:00,294 කොයි ලෝකෙන්ද ඕගොල්ලෝ මේවා හොයා ගත්තේ? 174 00:09:00,296 --> 00:09:03,062 සමහර ඒවා හදා ගත්තා, සමහර ඒවා වෙනස්කරලා ගත්තා 175 00:09:03,064 --> 00:09:05,031 ඒවා ඔක්කොම.... පට්ටයි 176 00:09:05,033 --> 00:09:06,935 එ - එපා -- 177 00:09:09,233 --> 00:09:11,303 අනේ එපා 178 00:09:14,905 --> 00:09:16,471 මොනවද ඒගොල්ලෝ කරන්නේ 179 00:09:16,473 --> 00:09:19,879 ආ, ඒගොල්ලෝ බී එම්* දර්ශනේට පුරුදු වෙනවා [* B.M.] 180 00:09:19,881 --> 00:09:21,879 කක්කා දාන දර්ශනේ? [* ඩීන් B.M. යන්න bowel-movement කියලයි හිතන්නේ] 181 00:09:21,881 --> 00:09:23,479 නෑ! 182 00:09:23,481 --> 00:09:25,518 නෑ, කොල්ලන්ගේ නාට්‍යමය* මොහොතක් [*M B කියලා ඇය අදහස් කරලා තියෙන්නේ boy melodrama කියන එකයි] 183 00:09:27,152 --> 00:09:29,118 දන්නවනේ, අර දර්ශන තියෙන්නේ, කොල්ලෝ දෙන්න එකතු වෙලා 184 00:09:29,120 --> 00:09:32,325 ඒගොල්ලෝ -- ඒගොල්ලෝ එක්කෝ බබාව එලවන ගමන් නැත්නං බබාට හේත්තු වෙලා 185 00:09:32,327 --> 00:09:36,293 බියර් එකක් බොන ගමන් ඒගොල්ලන්ගේ හැගීම් ගැන කතා කරන 186 00:09:37,598 --> 00:09:41,700 ඒ දෙන්නා -- තනියම හැබැයි එකට 187 00:09:41,702 --> 00:09:44,236 බැදිලා, එකමුතු වෙලා 188 00:09:44,238 --> 00:09:45,636 ඒගොල්ලන්ගේ වේදනාවේ බලය -- 189 00:09:45,638 --> 00:09:47,740 ඇයි ඒගොල්ලෝ ඔච්චර ලං වෙලා ඉන්නේ? 190 00:09:47,742 --> 00:09:49,740 අහ්... 191 00:09:49,742 --> 00:09:51,044 හේතු 192 00:09:52,414 --> 00:09:55,013 දන්නවා නේද ඒගොල්ලෝ සහෝදරයෝ කියලා? 193 00:09:55,015 --> 00:09:56,717 හොදයි, ඩාහ් 194 00:09:56,719 --> 00:09:59,749 ඒත්... නොකියන කතා 195 00:10:02,119 --> 00:10:04,684 ඔය දෙන්න පොඩ්ඩක් විතර ඈත්වුනොත් නරකද, නෝනලා? 196 00:10:14,263 --> 00:10:16,365 දැන්, ඔයාට දැනුනද මොනවත් අමුතු දෙයක් 197 00:10:16,367 --> 00:10:17,637 නාට්‍ය හදන අතරේ? 198 00:10:17,639 --> 00:10:21,773 මං කියන්නේ... අමුතු සද්ද හරි -- 199 00:10:21,775 --> 00:10:24,541 ඔයා කියන්නේ, මේ වගේ දෙයක්ද? 200 00:10:25,975 --> 00:10:28,309 නැත්නං මෙහෙම? 201 00:10:28,311 --> 00:10:30,148 හරි, අනිවා මේ ගැන මොකද? 202 00:10:30,150 --> 00:10:31,884 ම - ම - මට තේරුනා ස්තුතියි 203 00:10:35,118 --> 00:10:38,421 දන්නවද, ඒ කාලේ මම ඉස්කෝලෙදි තාක්ෂණික සහය කරත්දී 204 00:10:38,423 --> 00:10:40,125 අපිට තිබ්බේ සීඩී ඩෙක් දෙකක් විතරයි 205 00:10:40,127 --> 00:10:41,693 ආ, සමාවෙන්න 206 00:10:41,695 --> 00:10:44,125 මං බඩු බාරගන්න අත්සන් කරන්න ඕනේ 207 00:10:45,967 --> 00:10:48,301 මොනවත් අල්ලන්න එපා 208 00:11:01,812 --> 00:11:03,314 සමාවෙන්න 209 00:11:11,891 --> 00:11:13,721 ඔව් 210 00:11:20,228 --> 00:11:21,730 මේක එයාගේද? 211 00:11:21,732 --> 00:11:22,732 නෑ 212 00:11:22,732 --> 00:11:24,034 ඒක දෙවැනි රංගනේ ඇඳුමක් 213 00:11:24,036 --> 00:11:25,866 මං ඒක හොය හොයා හිටියේ ඇත්තටම 214 00:11:25,868 --> 00:11:27,970 "සුප(ර්)නැචුරල්" එකේ අභ්‍යවකාශ කතා නෑ 215 00:11:27,972 --> 00:11:29,802 හොදයි, පොතේ නෑ, නෑ 216 00:11:29,804 --> 00:11:32,178 ඒත් මේක වෙනස් කරපු ප්‍රබන්ධයක් 217 00:11:33,677 --> 00:11:35,515 ඔයා කියන්නේ රසික ප්‍රබන්ධයක් 218 00:11:35,517 --> 00:11:37,412 ඔයාට ඕනේ එකක් කියන්න 219 00:11:37,414 --> 00:11:41,717 ඒක කාවර් එඩ්ලන්ඩ්ගේ පොත්වලින් ආභාෂය අරන් තියෙනවා 220 00:11:41,719 --> 00:11:43,790 පොඩි විචිත්‍ර කිරීම් ටිකක් එක්ක 221 00:11:45,056 --> 00:11:49,030 හොදයි, ඔයා දන්නවනේ, ස්වාන් සෝන්ග්* එකෙන් චක් ලියන එක නතර කළා [*“Swan Song - 5.22 එපිසෝඩ් එක] 222 00:11:49,032 --> 00:11:51,694 මට ඒක එහෙම තියෙන්න අරින්න බැරි වුනා 223 00:11:51,696 --> 00:11:53,767 මං කියන්නේ, ඩීන් තවත් දඩයමේ යන්නේ නෑ 224 00:11:53,769 --> 00:11:55,599 ලීසා එක්ක ජීවත් වෙනවා 225 00:11:55,601 --> 00:11:59,343 ස් - සෑම් කොහොම හරි අපායෙන් එලියට එනවා ඒත් ඩීන් එක්ක නෙමේ? 226 00:11:59,345 --> 00:12:02,607 ඉතින්, අම්, මං මගේම අවසානයක් ලිව්වා 227 00:12:02,609 --> 00:12:05,183 ඔයා ඔයාගෙම අවසානයක් ලිව්වා -- 228 00:12:05,185 --> 00:12:07,279 අභ්‍යවකාශ යානාවල් එක්ක? 229 00:12:07,281 --> 00:12:09,247 රෝබෝලයි නින්ජාල ටිකකුයි 230 00:12:09,249 --> 00:12:11,584 ඊටපස්සේ ඩීන් ගෑනියෙක් වෙනවා 231 00:12:12,625 --> 00:12:15,191 ඒ - ඒ දර්ශන කීපකට විතරයි 232 00:12:16,657 --> 00:12:18,959 හරි එහෙනං, ශේක්ෂ්පියර්, දන්නවද මට ඔයාට කියන්න පුළුවන් 233 00:12:18,961 --> 00:12:22,094 ඇත්තටම මොකද වුනේ කියලා, අහ්, සෑම්ටයි ඩීන්ටයි 234 00:12:22,096 --> 00:12:24,366 මගේ යාලුවෙක් මට දුන්නා, අහ්... 235 00:12:24,368 --> 00:12:28,101 පලනොවුන, පලනොවුන පොත් ටික 236 00:12:28,103 --> 00:12:31,869 ඉතින්, සෑම් අපායෙන් එනවා ආත්මයක් නැතුව 237 00:12:31,871 --> 00:12:36,341 ඊටපස්සේ කැස් ලවායතන්ලා වගයක් ගේනවා පාතාල ලෝකෙන් 238 00:12:36,343 --> 00:12:38,445 අහ්, ඒගොල්ලන්ට බොබීව නැති වෙනවා 239 00:12:38,447 --> 00:12:40,581 ඊටපස්සේ කැස්නුයි ඩීන්නුයි පාතාල ලෝකේ හිරවෙනවා 240 00:12:40,583 --> 00:12:41,750 සෑම් බල්ලෙක් හප්පනවා 241 00:12:41,752 --> 00:12:44,151 අහ්, ඒගොල්ලන්ට දිවැසිවරයෙක් මුණ ගැහෙනවා කෙවින් කියලා 242 00:12:44,153 --> 00:12:45,887 ඒගොල්ලන්ට එයාවත් නැති වෙනවා 243 00:12:45,889 --> 00:12:49,991 ඊටපස්සේ සෑම් අභියෝග මාලාවක් කරනවා 244 00:12:49,993 --> 00:12:53,527 අපායේ ගේට්ටු වහන්න උත්සහ කරලා 245 00:12:53,529 --> 00:12:56,695 ඒකෙන් තව පොඩ්ඩෙන් එයා මැරෙනවා 246 00:12:56,697 --> 00:12:59,503 ඉතින් ඩීන් -- හොදයි, ඩීන් ඩීමන් කෙනෙක් වුනා 247 00:12:59,505 --> 00:13:01,935 අපායේ නයිට් කෙනෙක් ඇත්තටම 248 00:13:01,937 --> 00:13:04,103 අම්මෝ 249 00:13:04,105 --> 00:13:05,543 ඔව් 250 00:13:05,545 --> 00:13:09,447 ඒක සවුත්තුම රසික ප්‍රබන්ධයක් 251 00:13:09,449 --> 00:13:10,783 මං ජීවිතේට අහලා තියෙන 252 00:13:10,785 --> 00:13:12,879 මං කියන්නේ ඇත්තටම, හැබැයි, නෑ 253 00:13:12,881 --> 00:13:15,448 කොහෙන්ද ඔයාගේ යාලුවා ඒ කුණු ගොඩ හොයා ගෙන තියෙන්නේ? 254 00:13:15,450 --> 00:13:17,584 ම - මං කියන්නේ නෑ අපේ එක අග්‍රගන්‍යයි කියලා 255 00:13:17,586 --> 00:13:19,289 ඒත් අප්පා 256 00:13:20,723 --> 00:13:22,561 මං ඔයාට පස්සේ එවන්නං කතා වලට ලින්ක් ටිකක් 257 00:13:22,563 --> 00:13:25,162 මොකද ඒගොල්ලෝ ඒ කරන්නේ? 258 00:13:25,164 --> 00:13:27,666 අම්... 259 00:13:27,668 --> 00:13:30,507 දැන් කාලේ ළමයි ඒකට කියන්නේ බදාගන්නවා කියලා 260 00:13:30,509 --> 00:13:32,075 ඒකත් ෂෝ එකේ තියෙනවද? 261 00:13:32,077 --> 00:13:33,507 ආ, නෑ 262 00:13:33,509 --> 00:13:36,075 ශිවාන්නුයි ක්‍රිස්ටීන්නුයි ඇත්ත ජීවිතේ ජෝඩුවක් 263 00:13:38,013 --> 00:13:41,251 හැබැයි, අපි දෙවැනි රංගනේදී ඩෙස්ටියෙල්* ගැන කතා කරනවා [*ඩීන් + කැස්ටියෙල්] 264 00:13:41,253 --> 00:13:43,147 සොරි, මොකක්? 265 00:13:43,149 --> 00:13:44,387 ආ, ඒ නොකියන කතා 266 00:13:44,389 --> 00:13:46,484 හැබැයි ඉතින් දන්නවනේ 267 00:13:46,486 --> 00:13:49,524 නොකියපු කතා කියන්න බෑ... 268 00:13:49,526 --> 00:13:51,124 "සෙ"යන්න "ක්" යන්න "ස්"යන්න නැතිව 269 00:13:54,565 --> 00:13:56,059 මට තේරෙන් නෑ 270 00:13:56,061 --> 00:13:57,227 මටත් නෑ 271 00:13:57,229 --> 00:14:00,204 මං කියන්නේ ඒක "ඩී-ස්ටියෙල්*" වෙන්න ඕනේ නැද්ද? [*ඩීන් + කැස්ටියෙල්] 272 00:14:00,206 --> 00:14:03,372 ඇත්තටම? තමුසෙට මේක ගැන තියෙන අවුල ඒකද? 273 00:14:03,374 --> 00:14:05,140 නෑ, කොහොමටවත් ඒක මගේ ප්‍රශ්නයක් නෙමේ 274 00:14:05,142 --> 00:14:08,444 දන්නවද, මොකද කියන්නේ. "සෑස්ටියෙල්", "සෑම්ස්ටියෙල්"? [*සෑම් + කැස්ටියෙල්] 275 00:14:08,446 --> 00:14:09,876 හරි, හරි, දන්නවද වැඩක් 276 00:14:09,878 --> 00:14:11,348 තමුසේ අර වැඩේ කරන්න ඕනේ 277 00:14:11,350 --> 00:14:14,412 අර තමුසේ කට වහගන්න වැඩේ -- සදහටම 278 00:14:15,423 --> 00:14:16,486 අහන්න, මනුස්සයෝ, 279 00:14:16,488 --> 00:14:18,320 ඊ එම් එෆ් නෑ, හූනියම් නෑ 280 00:14:18,322 --> 00:14:21,098 නාට්‍ය බඩුවලත් මොනවත් සැක හිතෙන දෙයක් නෑ 281 00:14:21,100 --> 00:14:24,932 ඒවායේ හැම තැනම චාලි කෆ්මන්* ඇරෙන්න, මොකවත්ම නෑ [*Charlie Kaufman - තිර රචකයෙක් - රචකයාව කතාවට අතුලත් කිරීම ගැන ප්‍රසිද්ධයි] 282 00:14:24,934 --> 00:14:26,237 ඔයා? 283 00:14:26,239 --> 00:14:27,638 මිස්, චැන්ඩ්ලර්ගේ කාර්යාලේ 284 00:14:27,640 --> 00:14:29,511 නිකම් හිස් බෝතල් කන්දකුයි පසුතැවීම්නුයි විතරයි තිබුනේ 285 00:14:29,513 --> 00:14:32,176 සමහර විට එයා මුනින්තලා වෙලා ඇති බාර් එකක, නැත්නං කාණුවක 286 00:14:33,450 --> 00:14:35,080 හරි එහෙනං, ඉතින්, මොකද, මේ -- මේ මුළු 287 00:14:35,082 --> 00:14:38,088 සංගීතමය නාට්‍ය වැඩේ, හැම දේම, නිකම් -- 288 00:14:38,090 --> 00:14:39,184 මේ ඔක්කොම අහම්බයක්ද? 289 00:14:39,186 --> 00:14:40,656 කේස් එකක් නැද්ද මෙතන? 290 00:14:40,658 --> 00:14:42,792 මට නොපෙනන මොනවා හරි ඔයාට පේනවා නෙමේනං, 291 00:14:42,794 --> 00:14:45,456 නෑ, ඩීන් මෙතන කේස් එකක් නෑ 292 00:14:46,658 --> 00:14:47,960 හරි 293 00:14:51,602 --> 00:14:52,832 "කැස්ඩීන්"? 294 00:14:52,834 --> 00:14:55,672 කට වහගනින් නගිනවා කාර් එකට 295 00:15:07,314 --> 00:15:09,416 මැගී! අයියෝ! 296 00:15:11,618 --> 00:15:13,984 අ -- අනේ මෙහෙම කරන්න එපා 297 00:15:13,986 --> 00:15:17,593 හැමෝම ලෑස්තියි ඔයාගේ ඒකාධිපති පාලනේ අනුගමනය කරන්න 298 00:15:17,595 --> 00:15:18,961 ඒත් මං ලැස්ති නෑ 299 00:15:18,963 --> 00:15:21,065 මං ඔයාට දිගටම කිව්වා, මේරී -- 300 00:15:21,067 --> 00:15:23,529 පොතේ ඒක නැත්නං ඒක ෂෝ එකේ තියෙන්න ඕනේත් නෑ 301 00:15:23,531 --> 00:15:25,601 දන්නවද, අපිට කරන්න තිබ්බේ "අවුට්සයිඩර්ස්*" එක [*The Outsiders - S.E. Hintonගේ නවකතාවක්] 302 00:15:25,603 --> 00:15:26,737 මං ඔයාට කිව්වා වගේ 303 00:15:26,739 --> 00:15:28,106 නිකම් -- 304 00:15:28,108 --> 00:15:30,410 ආපහු එන්න ඇතුලට අපි මේක විසදගම්මු 305 00:15:31,876 --> 00:15:34,113 මං යනවා උදේට විදුහල්පති සලසාර් හම්බවෙන්න 306 00:15:34,115 --> 00:15:37,847 මිසිස් චැන්ඩ්ලර්ට බීලා වැඩිවෙලා කරගන්න බැරිවුණ දේ කරලා දානවා 307 00:15:43,384 --> 00:15:44,582 නියමයි 308 00:16:13,444 --> 00:16:16,043 මැගී? 309 00:16:16,045 --> 00:16:17,747 මැගී! 310 00:16:41,122 --> 00:16:43,185 මට තේරෙනවා, හරි එහෙනං ස්තුතියි උදව්වට රාලහාමි 311 00:16:43,186 --> 00:16:44,256 ගොඩක් වටිනවා ඒක 312 00:16:46,091 --> 00:16:47,489 ඉතින්, මං විදුහල්පති එක්ක කතා කළා 313 00:16:47,490 --> 00:16:48,729 මොනවත්ම නෑ ආරක්ෂක කැමරාවල 314 00:16:48,730 --> 00:16:50,928 මොනවද, අහ්, මොනවද පොලිසිය හිතන්නේ? 315 00:16:50,930 --> 00:16:53,800 දන්නවනේ, ඒගොල්ලෝ හොයාගත්ත එකම හෝඩුවාව කුණු ගොඩ ළඟ 316 00:16:53,802 --> 00:16:57,064 ඒගොල්ලෝ මිසිස් චැන්ඩ්ලර්ගේ සෙල් ෆෝන් එක ලග තිබුන ජාතියේම මලක් හොයාගෙන 317 00:16:57,066 --> 00:16:58,600 - ඔයාට ඒක අදුන ගත්තහැකිද? - බෑ 318 00:16:58,602 --> 00:17:00,104 ඔව්, මටත් බෑ 319 00:17:00,106 --> 00:17:02,273 මං ඔයාට තේ ටිකක් හැදුවා 320 00:17:04,347 --> 00:17:05,777 ඒයි 321 00:17:06,715 --> 00:17:08,145 මං කියන්නද? 322 00:17:08,147 --> 00:17:10,448 ඕගොල්ලොත් ආවේ මට හිනාවෙන්න, නේද? 323 00:17:11,786 --> 00:17:13,952 ඔයා කියන්නකෝ ඔයාගේ යාලුවට වුනේ මොකද්ද කියලා? 324 00:17:16,386 --> 00:17:17,992 මැගී ෂෝ එකෙන් අස් වුනා 325 00:17:17,994 --> 00:17:20,224 එයා මේක නතර කරන්නයි හැදුවේ, 326 00:17:20,226 --> 00:17:21,896 ඒ නිසා අපි රණ්ඩු වුනා 327 00:17:21,898 --> 00:17:25,999 ඊට පස්සේ එයා -- එයා ගියා, මට ඇහුනා එයා කෑ ගහනවා 328 00:17:26,001 --> 00:17:28,432 ඉතින් මං එලියට දුවගෙන ගියා උදව් කරන්න 329 00:17:28,434 --> 00:17:30,503 ඉතින්... 330 00:17:31,969 --> 00:17:34,007 මං පඹයෙක් දැක්කා 331 00:17:35,105 --> 00:17:39,447 ඌ හරියටම අපේ ෂෝ එකේ හිටපු එකා වගේමයි, ඒත්... 332 00:17:39,449 --> 00:17:40,911 පණ පිටින් 333 00:17:40,913 --> 00:17:42,679 ඊටපස්සේ මොකද වුනේ? 334 00:17:43,954 --> 00:17:45,751 අහ්... 335 00:17:45,753 --> 00:17:47,687 ඌ එයාව වැල් වලින් ගැටගහගන 336 00:17:47,689 --> 00:17:49,655 අ - අරන් ගියා කුණු ගොඩ පිටිපස්සෙන් 337 00:17:49,657 --> 00:17:52,591 ඊටපස්සේ දෙන්නම... අතුරුදහන්වුනා 338 00:17:52,593 --> 00:17:56,159 ඉතින්, මං පොලිසියට කෝල් කළා වැඩිහිටියෝ කීප දෙනෙක්ටයි 339 00:17:56,161 --> 00:17:59,295 ඒගොල්ලෝ කියනවා මට තියෙන්නේ අතිරූපණ පරිකල්පනයක්ලූ 340 00:18:00,769 --> 00:18:03,596 ඒත් ඒවා ඇත්ත 341 00:18:03,598 --> 00:18:07,527 හොල්මන්, ඒන්ජල්ලා... ඩීමන්ලා 342 00:18:07,529 --> 00:18:09,197 මට ඕනේ විශ්වාස කරන 343 00:18:09,199 --> 00:18:10,428 ඕගොල්ලෝ විශ්වාස කරන්න ඕනේ 344 00:18:10,430 --> 00:18:14,600 ඕගොල්ලෝ එහෙම කරන්න ඕනේ මොකද ඒවා ඇත්ත නිසා 345 00:18:14,602 --> 00:18:16,400 අපිත් එහෙමයි 346 00:18:17,602 --> 00:18:18,935 මං සෑම් වින්චෙස්ටර් 347 00:18:18,937 --> 00:18:21,703 අර ඩීන් 348 00:18:29,112 --> 00:18:30,781 හරි 349 00:18:30,783 --> 00:18:32,014 හරි, අහන්න 350 00:18:33,719 --> 00:18:37,981 මං ලෑස්තියි පිළිගන්න යක්කු ඇත්ත කියලා 351 00:18:37,983 --> 00:18:41,820 ඒත් ඒ පොත්... ඒවා ප්‍රබන්ධ 352 00:18:41,822 --> 00:18:45,260 අනික, ඔය දෙන්නා හොදටම වයස වැඩියි සෑම්නුයි ඩීන්නුයි වෙන්න 353 00:18:45,262 --> 00:18:46,556 ආ, ඔව් 354 00:18:46,558 --> 00:18:49,795 රූෆස් බොබී එකතුවකටනං... සමහරවිට 355 00:18:49,797 --> 00:18:53,532 හරි, හරි එහෙනං කුමාරිහාමි 356 00:18:53,534 --> 00:18:57,540 අපිට තමයි ඔය පොත් වල දඩයකාරයෝ කියන්නේ 357 00:18:57,542 --> 00:18:58,740 එෆ් බී අයි දඩයක්කාරයෝ? 358 00:18:58,742 --> 00:19:00,540 ඔව් 359 00:19:02,774 --> 00:19:04,580 ඕගොල්ලෝ එක්ස් ෆයිල්ස් 360 00:19:04,582 --> 00:19:07,148 ඔව්, එහෙමත් කියතහැකි 361 00:19:07,150 --> 00:19:10,349 ඉතින්, පඹයා ඔයාගේ නාට්‍යයේ ඉන්න, 362 00:19:10,351 --> 00:19:12,253 ඒක පොතේ තියෙන කතාවෙන්ද හදලා තියෙන්නේ? 363 00:19:12,255 --> 00:19:13,756 නෑ, මං ඒක වෙනස් කළා 364 00:19:13,758 --> 00:19:16,252 මං පළාතේ තියෙන කතාවකට බය වුනා පොඩි කාලේ 365 00:19:16,254 --> 00:19:19,028 පරණ බය හිතෙන පඹයෙක් හිටියා 366 00:19:19,030 --> 00:19:21,732 ටවුමෙන් පිට අතෑරලා දාපු ගොවිපලක 367 00:19:21,734 --> 00:19:24,396 ළමයි කියනවා ඌට අහුවුනොත්, 368 00:19:24,398 --> 00:19:26,068 ඌ අරන් යනවලු 369 00:19:26,070 --> 00:19:28,268 හරි, මේ පඹයා ඔයාගේ කතාවකින්නං හදලා තියෙන්නේ 370 00:19:28,270 --> 00:19:30,404 මිසිස් චැන්ඩ්ලර්නුයි මැගීයි තවම පනටින් වෙන්න පුළුවන් 371 00:19:30,406 --> 00:19:33,476 ඔයා හිතන්නේ පඹයා නාට්‍ය නිසා හැදුනා කියලද? 372 00:19:36,247 --> 00:19:37,444 ඔයා හිතන්නේ... 373 00:19:37,446 --> 00:19:39,644 ඒක ටල්පා එකක් කියලා 374 00:19:39,646 --> 00:19:42,819 ටල්පාලා කියන්නේ යක්කු ජාතියක් 375 00:19:42,821 --> 00:19:44,850 තද, බලවත් ශක්තියෙන් අදහසකින් ඇතිවෙන 376 00:19:44,852 --> 00:19:46,113 නැත්නම් කතාවකින් 377 00:19:46,115 --> 00:19:47,817 නියමයි, කොහොමද අදහසක් මරන්නේ? 378 00:19:47,819 --> 00:19:50,753 හොදයි, "හෙල් හවුස්" එකේ සෑම්නුයි ඩීන්නුයි ගෙයක් ගිනිතියලා දැම්මා 379 00:19:50,755 --> 00:19:52,953 ඒගොල්ලෝ දඩයම් කරපු ටල්පා එකක් ඉවර කරන්න 380 00:19:52,955 --> 00:19:55,225 ඔව්, ඔව්, සංකේතේ ඉවර කලොත් ටල්පා එක ඉවර වෙනවා 381 00:19:55,227 --> 00:19:57,962 ඒක, අහ්, ඇත්තටම හොද ආරම්භයක් 382 00:19:57,964 --> 00:20:00,466 ඉතින්, මේ ඔයාගේ නාට්‍යයේ ඉන්නේ පඹයා ඒක කවුරු හරි කෙනෙක්ද හදපු එකක්ද? 383 00:20:00,468 --> 00:20:01,970 හදපු එකක් 384 00:20:01,972 --> 00:20:03,634 ඒක හරි බය හිතෙනවා 385 00:20:05,940 --> 00:20:07,841 අපි ඒක බොයිලර් කාමරේ තියා ඉන්නේ 386 00:20:07,843 --> 00:20:09,937 ඒක, අහ්... නියමයි 387 00:20:09,939 --> 00:20:11,873 අම්, හරි ඕගොල්ලෝ ඕක කියවන්න 388 00:20:11,875 --> 00:20:14,177 අපිට් පොඩ්ඩක් ඉඩ දෙන්න 389 00:20:16,315 --> 00:20:18,281 ඔව්, ඉතින්, මේවා ගැලපෙන්නේ නෑ 390 00:20:18,283 --> 00:20:20,850 ටල්පා කෙනෙක් හැදෙන්න ටොන් ගානක් මානසික ශක්තිය ඕනේ 391 00:20:20,852 --> 00:20:22,418 ඔව් 392 00:20:22,420 --> 00:20:24,152 හොදයි, "සුප(ර්)නැචුරල්" පොත් 393 00:20:24,154 --> 00:20:26,320 නිව්යෝර්ක් ඉහලම විකිණුම් ලැයිස්තුව දෙවනත් කරනවා නෙමේනේ, 394 00:20:26,322 --> 00:20:28,328 අනික මං හිතන්නේ නෑ මේ නාට්‍යත් විකිණිලා ඉවරයි කියලා 395 00:20:28,330 --> 00:20:29,624 නැත්නං හොදයි 396 00:20:29,626 --> 00:20:31,664 ආ, ඒත් දන්නවද වැඩක්? මේ මල -- 397 00:20:31,666 --> 00:20:34,799 මං දන්නවා මං මේක ප්‍රවාදවල කොහේ හරි දැකලා තියෙනවා 398 00:20:34,801 --> 00:20:37,167 මොකක් හරි සම්බන්ධයක් තියෙන්නෙම ඕනේ 399 00:20:37,169 --> 00:20:38,830 හරි, එහෙනං, ඔයා ඒ ගැන හොයන්න මං යනවා ගිනිගන්න මිනිහා ගැන බලන්න 400 00:20:38,832 --> 00:20:40,438 - හා - හරි 401 00:20:40,440 --> 00:20:42,837 ඔයාට පුලුවන්ද බොයිලර් කාමරේ තියෙන තැන පෙනන්න මට? 402 00:20:45,839 --> 00:20:46,973 ඔව් 403 00:20:48,046 --> 00:20:49,676 හා 404 00:20:56,423 --> 00:20:58,822 පටි තදකරගන්න 405 00:20:58,824 --> 00:21:00,990 මේක මහ බය හිතෙනවා 406 00:21:15,408 --> 00:21:16,574 ඇත්තටම? 407 00:21:16,576 --> 00:21:19,574 මං දන්නවා බය හිතෙනවා නේද? 408 00:21:29,151 --> 00:21:31,222 ඔයා කැමතිද මේ පරයව කෑලි කරන්න? 409 00:21:31,224 --> 00:21:33,086 පරයව? 410 00:21:33,088 --> 00:21:35,158 නියමයි, ඒක හරිම ඩීන් ජාතියේ 411 00:21:35,160 --> 00:21:38,630 නෑ, ඔයාම බලාගන්න ඒජන්ට් ස්මිත් 412 00:21:48,608 --> 00:21:50,373 ස්තුතියි 413 00:21:50,375 --> 00:21:52,941 අපි ආවා, අපි දැක්ක අපි දුන්න ඒ -- 414 00:21:52,943 --> 00:21:54,413 ඒ ටල්පා එකක් නෙමේ 415 00:21:54,415 --> 00:21:55,445 මොකක්? 416 00:21:55,447 --> 00:21:57,380 ඒ ටල්පා එකක් නෙමේ 417 00:21:57,382 --> 00:22:00,184 ඒක ආයිපාරක් කියන්න හැබැයි ටිකක් ආනෝල්ඩ් වගේ, මෙහෙම 418 00:22:00,185 --> 00:22:01,951 "ඒ ටල්පා එකක් නෙමේ" 419 00:22:01,952 --> 00:22:02,854 අඩෝ, නිකන් ඉන්නවා 420 00:22:02,856 --> 00:22:05,255 - මේ කලයපී - මොකා 421 00:22:05,257 --> 00:22:08,927 වීර කාව්‍යන්ගේ දෙවගන -- කලාවේ දෙවගන 422 00:22:08,929 --> 00:22:11,263 එයා සම්බන්ධයි මේවට -- බොරේජ් නැත්නං ස්ටාර් ෆ්ලවර් මල් 423 00:22:11,265 --> 00:22:12,527 ඒක තමා පින්තූරේ 424 00:22:12,529 --> 00:22:13,831 හරි, ඉන්න -- මේක දෙවි වැඩක්නං 425 00:22:13,833 --> 00:22:15,567 එතකොට පඹයාගේ වැඩේ මොකද්ද? 426 00:22:15,569 --> 00:22:18,239 ප්‍රවාදවලට අනුව කලයපී මවනවා සත්තුන්ව 427 00:22:18,241 --> 00:22:20,535 එයා කැමති කතාන්දරවල ඉන්න 428 00:22:20,537 --> 00:22:24,279 ඉතින්... පඹයා තවම පණපිටින් 429 00:22:24,281 --> 00:22:26,407 අපි මගේ පඹයා ගිනි තිබ්බ නිකම් අපරාදේ? 430 00:22:26,409 --> 00:22:28,183 ආ, ඒක ගිනි තියන්නම ඕනේ 431 00:22:28,185 --> 00:22:31,048 පඹයා විනාස කරන්න පුළුවන් එකම විදිහ කලයපී මරලා විතරයි 432 00:22:31,050 --> 00:22:34,018 හරි, -- එයා මේ පඹයා වගේ මැවීම් පාවිච්චි කරනවා, 433 00:22:34,020 --> 00:22:37,525 රචකයන් රැකගන්නත් ඒගොල්ලන්ව දිරිමත් කරන්නත් 434 00:22:37,527 --> 00:22:39,494 ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව ඉටු වෙනකම් 435 00:22:39,496 --> 00:22:41,303 ඊට පස්සේ මොකද වෙන්නේ? 436 00:22:42,875 --> 00:22:44,810 එයා රචකයව කනවා 437 00:22:46,044 --> 00:22:47,873 හරි, ඒක නරකයි 438 00:22:47,875 --> 00:22:49,377 අම්... 439 00:22:49,379 --> 00:22:51,713 හොදයි... ඕගොල්ලන්ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුනා 440 00:22:51,715 --> 00:22:53,345 අපි ෂෝ එක නතර කරමු 441 00:22:53,347 --> 00:22:55,449 ඔයයි පන්තියේ යාළුවයි කරන්න ගියේ ඒක 442 00:22:55,451 --> 00:22:57,289 ඒගොල්ලෝ මේක නතර කරන්න හැදුවා 443 00:22:57,291 --> 00:22:58,889 පඹයා ඒගොල්ලන්ව අරං ගිය 444 00:22:58,891 --> 00:23:01,953 ඔයාවයි ෂෝ එකයි රැක ගත්තා 445 00:23:01,955 --> 00:23:03,992 හරි, පඹයා තමයි බුගී මෑන් 446 00:23:03,994 --> 00:23:05,224 ඉතින් අපි බලන්න ඕනේ ඉවර කරන්න මේ, අහ්... 447 00:23:05,226 --> 00:23:06,624 - කලයපී, - කලයපීව 448 00:23:06,626 --> 00:23:09,160 ඒත් එයා එන්නේ නැ ... 449 00:23:09,162 --> 00:23:11,599 ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා ඉවර වෙනකම් 450 00:23:11,601 --> 00:23:14,367 ඉතින්... 451 00:23:14,369 --> 00:23:15,998 මොකද ඕගොල්ලෝ කියන්නේ? 452 00:23:18,008 --> 00:23:20,238 ෂෝ එක දිගටම කෙරෙන්න ඕනේ 453 00:23:47,996 --> 00:23:49,466 ඒයි, ඕගොල්ලෝ -- 454 00:23:49,468 --> 00:23:51,002 ඕගොල්ලෝ මේරීව බලාගන්නකෝ? 455 00:23:51,004 --> 00:23:53,098 මං ඩිකියෙන් ලී උල් කීපයක් අරන් 456 00:23:53,100 --> 00:23:54,602 ආශිර්වාද කරන්නං ඒවට 457 00:23:56,206 --> 00:23:58,038 මරීව කාලා දායිද? 458 00:23:58,870 --> 00:24:01,442 ඒක වෙන්නේ නෑ 459 00:24:01,444 --> 00:24:02,978 අර තිරේ ඇරුණ ගමන්ම 460 00:24:02,980 --> 00:24:05,211 අපි එතන ඉන්නවා කලයපිව ඉවර කරන්න 461 00:24:06,117 --> 00:24:07,515 ඒයි 462 00:24:07,517 --> 00:24:08,955 ඒයි 463 00:24:08,957 --> 00:24:11,282 කොහොමද ඔයාට චන්ඩියා 464 00:24:13,612 --> 00:24:15,481 මේක... 465 00:24:15,483 --> 00:24:16,777 මේක මගේ වැරැද්ද 466 00:24:16,779 --> 00:24:18,945 මං මේ මෝඩ නාට්ටිය නොකලනං 467 00:24:18,947 --> 00:24:20,985 මේ මොකුත් වෙන්නේ නෑ 468 00:24:20,987 --> 00:24:23,321 හරි, හොදයි, මුලින්ම, නාට්ටිය මෝඩ නෑ 469 00:24:23,323 --> 00:24:25,784 මං හිතුවේ ඔයා කැමති නෑ කියලා මේ අර්ථදැක්වීමට 470 00:24:25,786 --> 00:24:27,720 මං කැමති නෑ 471 00:24:28,762 --> 00:24:30,056 පොඩ්ඩක්වත් 472 00:24:30,058 --> 00:24:32,495 ඒ - ඒත් ඔයා කැමතිනේ, හරිද? 473 00:24:32,497 --> 00:24:35,695 ඔයා ඒක උඩ විශ්වාසෙ තියන්න ඕනේ 474 00:24:35,697 --> 00:24:40,703 එතකොට අපිට පුළුවන් කලයපීව මරලා ඕගොල්ලන්ගේ යාලුවන්ව බේරගන්න 475 00:24:43,073 --> 00:24:44,903 ඔයාට පුළුවන් නේද එක කරන්න? 476 00:24:46,144 --> 00:24:47,574 ඔව්, ඔයා හරි 477 00:24:47,576 --> 00:24:50,910 සෑම්නුයි ඩීන්නුයි ඇත්ත වුනානං 478 00:24:50,912 --> 00:24:52,910 ඒගොල්ලොත් සටනකින් පහු බහින්නේ නෑ 479 00:24:53,848 --> 00:24:58,086 විශේෂයෙන්ම මගේ ෂෝයි... නිර්භීත... පරාර්ථකාමී සෑම් 480 00:24:58,088 --> 00:25:00,590 එයාට කරන්න බැරි දෙයක් නෑ 481 00:25:00,592 --> 00:25:01,590 නෑ 482 00:25:09,464 --> 00:25:10,798 හරි 483 00:25:10,800 --> 00:25:12,262 අපි මේක කරමු 484 00:25:13,336 --> 00:25:15,669 මං තමයි සෑම්ගේ අතිරේක නළුවා, ඉතින්... 485 00:25:15,671 --> 00:25:20,108 මං මේක පාවිච්චි කලේ ඒක පුද්ගල "ඕෆන් බ්ලැක්*" ෂෝ එකට ගිය අවුරුද්දේ [*Orphan Black කැනේඩියන් රූපවාහිනී වැඩසටහනක්] 486 00:25:20,110 --> 00:25:22,341 ඒත් මේක සෑම්ටත් ගැලපෙයි 487 00:25:27,782 --> 00:25:29,980 රචක 488 00:25:29,982 --> 00:25:32,515 අධ්‍යක්ෂක 489 00:25:32,517 --> 00:25:33,955 නළු 490 00:25:36,221 --> 00:25:39,090 බාබරා ස්ට්‍රේසන්ඩ් කරනවා මේ බම්බුව 491 00:25:51,330 --> 00:25:52,696 හරි 492 00:25:52,698 --> 00:25:53,864 හොදයි 493 00:25:53,866 --> 00:25:55,032 හොදයි 494 00:25:55,034 --> 00:25:56,031 හරි 495 00:25:56,033 --> 00:25:56,999 හොදයි 496 00:25:57,001 --> 00:25:58,663 ආ, ඉන්න 497 00:25:58,665 --> 00:26:00,503 නියමයි 498 00:26:00,505 --> 00:26:02,367 හරි, සැමියුලට් එක? 499 00:26:03,505 --> 00:26:05,807 සැමියුලට් එක? 500 00:26:05,809 --> 00:26:07,807 ඒ ඇමියුලට් එක තමයි සංකේතේ 501 00:26:07,809 --> 00:26:10,278 වින්චෙස්ටර්ලගේ සහෝදර ප්‍රේමේ 502 00:26:11,312 --> 00:26:13,814 හරි, හොදයි, හොදයි 503 00:26:13,816 --> 00:26:15,582 ඒයි 504 00:26:15,584 --> 00:26:17,686 ඔව් 505 00:26:19,584 --> 00:26:21,655 - ඉරියව්ව. කෙලින් ඉන්න - හරි 506 00:26:23,361 --> 00:26:24,624 සැහෙන හොදයි 507 00:26:24,626 --> 00:26:26,792 පොඩ්ඩක් ඉන්න කෝ චක්? 508 00:26:26,794 --> 00:26:29,096 ආ, ම - ම - මං එයාට හරි කැමතියි ඇත්තමයි 509 00:26:29,098 --> 00:26:30,632 ඒත් අවංකවම, මේ 510 00:26:30,634 --> 00:26:32,800 ලේඛකයා තමන්වම පොතට ලියාගන්න වැඩේ 511 00:26:32,802 --> 00:26:34,999 ඒකට මං ආස නෑ 512 00:26:35,001 --> 00:26:37,839 මට මෙටා කතන්දර පෙන්නන බෑ 513 00:26:37,841 --> 00:26:39,303 - මාත් එහෙමයි - මාත් එහෙමයි 514 00:26:40,545 --> 00:26:42,207 හරි එහෙනං, අහගන්න කෙල්ලනේ 515 00:26:42,209 --> 00:26:45,542 දැන්, මං දන්නවා ඕගොල්ලෝ ඔක්කොම මෙතන ඉන්නේ ඕගොල්ලෝ "සුප(ර්)නැචුරල්" එකට ආස නිසයි 516 00:26:45,544 --> 00:26:47,710 ඇත්තටම මං හිතුවේ අපි "විකිඩ්*" එක කලානං හොදයි කියලයි [*Wicked - Wizard of Oz ඇසුරෙන් හැදු සංගීතමය නාට්‍යක්] 517 00:26:48,448 --> 00:26:50,149 ඔව් එහෙම වුනානං ලේසියි 518 00:26:50,151 --> 00:26:53,749 අහ්, මං දන්නවා මං කිව්වා මගේ වෙනස් අදහස් වගයක් 519 00:26:53,751 --> 00:26:57,084 මේ "සුප(ර්)නැචුරල්" සංස්කරණය ගැන 520 00:26:57,086 --> 00:26:58,421 අහ්, ඒත් අද... 521 00:26:58,423 --> 00:27:02,628 අද හැම දේම මේරීට හිතෙන වීදිහ ගැනයි 522 00:27:02,630 --> 00:27:05,700 මේ මේරීගේ සුප(ර්)නැචුරල් එක 523 00:27:05,702 --> 00:27:08,099 ඉතින් ඕගොල්ලෝ අතෙන්ට ගිහිල්ල 524 00:27:08,101 --> 00:27:11,003 එයාට ඕන කරන දේ කරන්න පුලුවන් තරං උත්සහ කරන්න 525 00:27:11,005 --> 00:27:15,938 ඕගොල්ලෝ උපරිමෙන්ම නොකියපු කතා කියන්න 526 00:27:15,940 --> 00:27:20,410 වෙන පාරක් නෑ, වෙන විදිහක් නෑ වෙන දවසක් නෑ... 527 00:27:20,412 --> 00:27:21,674 අද මිසක් 528 00:27:21,676 --> 00:27:23,146 එයා "රෙන්ට්" එක නේද ඒ කිව්වේ [*No other road, No other way, No day but today - RENT ගීතමය නාට්‍යයෙන් ගීතයක්] 529 00:27:23,148 --> 00:27:24,777 අපිව ආමාරුවේ වැටෙන තරමට නෙමේ 530 00:27:24,779 --> 00:27:26,785 දැන්, අතෙන්ට නැගලා කෑලි හැලෙන්න දෙන්න 531 00:27:26,787 --> 00:27:29,553 හරි එහෙනං, එන්න! 532 00:27:31,587 --> 00:27:32,396 භූත... 533 00:27:32,396 --> 00:27:34,057 ගවේෂකයෝ. 534 00:27:39,731 --> 00:27:41,193 සුභ සැන්දෑවක්, හැමෝටම 535 00:27:41,195 --> 00:27:45,633 අහ්, අපේ සුප(ර්)නැචුරල් නිර්මාණය බලන්න හැමෝවම පිලිගන්නවා 536 00:27:45,635 --> 00:27:50,841 බොරු කියන්නේ නෑ -- මේක එහෙම්පිටින්ම ගැලගර්* ෂෝ එකක් වෙන්නත් පුළුවන් [*Gallagher - comedian කෙනෙක්. ඉදිරිපෙළ අසුන්වල ඉන්න අයව තෙමන එකට ප්‍රසිද්ධයි] 537 00:27:52,211 --> 00:27:54,672 අම්, ඉතින්, මේ ඉස්සරහා පේලි වල ඉන්න කට්ටිය 538 00:27:54,674 --> 00:27:57,848 අපි දීලා තියෙන ආවරණ පාවිච්චි කලොත් හොදයි 539 00:27:57,850 --> 00:27:59,448 ඕගොල්ලන්ගේ පුටු යට 540 00:27:59,450 --> 00:28:02,680 ඕගොල්ලෝ ටිකක් තෙමෙන්න පුළුවන් මේ ගමනේදී 541 00:28:03,522 --> 00:28:05,856 අම්, මං කැමතියි ස්තුති කරන්න 542 00:28:05,858 --> 00:28:07,792 අහ්, රගපාන අයටයි නිෂ්පාදක කණ්ඩායමටයි 543 00:28:07,794 --> 00:28:09,889 හරි, එයා මග අරින්න හදනවා අපි මේක කරමු 544 00:28:09,891 --> 00:28:11,162 තේරුනා 545 00:28:11,164 --> 00:28:13,394 තිරේ ළමයි වෙලාව හරි 546 00:28:13,396 --> 00:28:17,099 - අම්, මං කැමතියි ස්තුති කරන්න පාසලේ පාලක මඩුල්ලට -- - තිර ලෑස්තියි. සවුන්ඩ් දාන්න. පටන් ගන්න 547 00:28:18,805 --> 00:28:21,338 හරි, අම්, තව -- තව -- 548 00:28:21,340 --> 00:28:23,370 අද හදුන්වා දීම එපමණයි 549 00:28:23,372 --> 00:28:28,515 ඉතින් හැමෝම ඉදගන්න, සන්සුන් වෙන්න ෂෝ එක බලන්න 550 00:28:33,253 --> 00:28:34,723 හැමෝම හරි තැන්වල 551 00:28:37,053 --> 00:28:40,691 ♪ ජෝන්නුයි මේරියි සැමියයි බිරිදයි ♪ 552 00:28:40,693 --> 00:28:43,699 ♪ ගෙදර ගෙනාවා අලුත් බබෙක් ♪ 553 00:28:43,701 --> 00:28:47,299 ♪ එයාගේ නම සැමී ♪ 554 00:28:47,301 --> 00:28:49,931 ♪ මමයි අයියා ඩීන් ♪ 555 00:28:49,933 --> 00:28:53,234 ♪ හොදම පවුලක් ♪ 556 00:28:53,236 --> 00:28:55,411 ♪ එහෙමයි පෙනුනේ ♪ 557 00:28:55,413 --> 00:28:58,147 ♪ ඩීමන්ලා ආවා ♪ 558 00:28:58,149 --> 00:28:59,915 ♪ හිතුවේ සෑම් තමයි ♪ 559 00:28:59,917 --> 00:29:01,811 ♪ තෝරාගත්ත කෙනා කියලා♪ 560 00:29:01,813 --> 00:29:04,219 ♪ මගේ අම්මව ගිනි තිබ්බා ♪ 561 00:29:05,285 --> 00:29:08,122 ♪ මගේ මල්ලිට සාප කළා ♪ 562 00:29:08,124 --> 00:29:12,690 ♪ අපිව කදුළේ ගිල්වලා ♪ 563 00:29:12,692 --> 00:29:16,131 ♪ මෙතුවක් කල් ආ මග ♪ 564 00:29:16,133 --> 00:29:19,499 ♪ ඔව්, මෙතුවක් කල් ආ මග ♪ 565 00:29:19,501 --> 00:29:22,267 ♪ අපි තාතගේ කාර් එකේ ♪ 566 00:29:22,269 --> 00:29:27,740 ♪ මෙතුවක් කල් ආ මග ♪ 567 00:29:27,742 --> 00:29:31,580 ♪ තාත්තාගේ උනන්දුව ඔහු ආපසු හැරුනේ නෑ ♪ 568 00:29:31,582 --> 00:29:33,783 ♪ නැවතුන් නැහැ පළිගන්නකම් ♪ 569 00:29:34,889 --> 00:29:37,752 ♪ අපි දෙන්නව පුරුදු කළා♪ 570 00:29:37,754 --> 00:29:41,088 ♪ හොයන්න දඩයම් කරන මරන්න ♪ 571 00:29:41,090 --> 00:29:45,696 ♪ අපේ නිදහස නැති කළා ♪ 572 00:29:45,698 --> 00:29:49,033 ♪ ඉතින්, දැන් අපි මෙතනයි ♪ 573 00:29:49,035 --> 00:29:52,842 ♪ මෙතුවක් කල් ආ මග ♪ 574 00:29:52,844 --> 00:29:55,706 ♪ මිනිස්සුන්ව බේර ගන්න ♪ 575 00:29:55,708 --> 00:29:59,378 ♪ දඩයම් කරන්න ♪ 576 00:29:59,380 --> 00:30:02,546 ♪ පවුලේ රාජකාරිය ♪ 577 00:30:02,548 --> 00:30:05,554 ♪ ආපසු හුරු පුරුදු ලොවට ♪ 578 00:30:05,556 --> 00:30:12,627 ♪ මෙතුවක් කල් ආ මග යනවා♪ 579 00:30:13,893 --> 00:30:16,762 ලෑස්ති වෙන්න 5...4...3...2... හරි 580 00:30:34,534 --> 00:30:35,900 ඒජන්ට් ස්මිත් 581 00:30:35,902 --> 00:30:38,108 කොයි ලෝකෙද අපි මේ ඉන්නේ 582 00:30:38,110 --> 00:30:40,676 ඉස්කෝලේ බිම් මහලේ පඹයා අපිව මෙහෙට ගෙනාවා 583 00:30:44,446 --> 00:30:46,884 ඔව්, මං ඕක කරන්න හැදුව දවස් ගාණකට කලින් 584 00:30:46,886 --> 00:30:48,516 ඉතින් මොකද? අපි මේකේ හිර වෙලාද? 585 00:30:48,518 --> 00:30:49,853 අන්න හරි 586 00:30:57,697 --> 00:30:59,798 ඕගොල්ලන්ට ෂෝ එක මග ඇරෙනවා 587 00:31:07,573 --> 00:31:10,307 හරි, ඉතින්, හෙට උදේට මෙහෙන් මතු වෙනවකො. 588 00:31:10,309 --> 00:31:11,635 හා. 589 00:31:11,637 --> 00:31:12,907 මං නිකං-- 590 00:31:14,445 --> 00:31:15,842 ...මෙතන ඉන්නංකෝ, එහෙනං. 591 00:31:19,916 --> 00:31:21,081 ඉතින්, දැන් මොකද කරනේ අපි 592 00:31:21,083 --> 00:31:22,617 සැලැස්මටම යමු, හරිද? 593 00:31:22,619 --> 00:31:24,913 දිගටම සින්දු කියන්න ඔයාව අල්ල ගන්න පඹයා එනකම් 594 00:31:24,915 --> 00:31:27,752 ♪ මං එහෙම කරන්නම් ♪ 595 00:31:29,426 --> 00:31:33,160 ♪ මං මෙතනම ඉන්නම් ♪ 596 00:31:33,162 --> 00:31:36,727 ♪ මට කතා කරනකම් ♪ 597 00:31:36,729 --> 00:31:39,631 ♪ මම අපා දුකෙන් මුදවා ගත්තේ ♪ 598 00:31:39,633 --> 00:31:42,167 ♪ දෙවියන්ගේ ආයුධේ වෙන්නයි ♪ 599 00:31:42,169 --> 00:31:44,367 ♪ ඒත් ඔයාට විවේයක් ඕනේ ♪ 600 00:31:44,369 --> 00:31:47,504 ♪ ඉතින්, මං හොදම දේ කරන්නං ♪ 601 00:31:47,506 --> 00:31:52,376 ♪ මං මෙතනම ඉන්නම් ♪ 602 00:31:52,378 --> 00:31:55,545 ♪ එහෙම කරන්නම් ♪ 603 00:31:57,251 --> 00:32:01,889 ♪ මං මෙතනම ඉන්නම් ♪ 604 00:32:01,891 --> 00:32:06,826 ♪ ඔබ එනතුරු ඉන්නම් ♪ 605 00:32:08,468 --> 00:32:12,666 මං ලේඛකයෝ ගොඩක් දෙනෙක් කාලා තියෙනවා ගොඩක් කතාන්දර 606 00:32:12,668 --> 00:32:14,499 ඒත් අද රෑ... 607 00:32:14,501 --> 00:32:16,802 අර තිරේ ඇරපු ගමන් 608 00:32:16,804 --> 00:32:20,307 මට දැනුනා මේකේ මොකක් නමුත් විශේෂ දෙයක් තියෙන බව 609 00:32:20,309 --> 00:32:25,347 සමහරවිට කතාවට ඇත්තම මුල් වුන අය ඇවිත් ඉන්න නිසා වෙන්න ඇති 610 00:32:25,349 --> 00:32:27,050 ම්ම්, අනේ මන්දා 611 00:32:27,052 --> 00:32:29,353 මං හිතන්නේ මට ඔයාවයි ඔයාගේ අයියවයි මරන්න වෙනවා 612 00:32:29,355 --> 00:32:30,713 ඒක දැනගන්න 613 00:32:32,291 --> 00:32:35,088 ඔයාට ඉන්න ඕනේ නැද්ද බලාපොරොත්තුව ඉෂ්ඨ වෙනකම්? 614 00:32:35,090 --> 00:32:36,953 ආ, දෙවිවරුනේ 615 00:32:36,955 --> 00:32:40,658 තව එක සැරයක් මට බලන්න සිද්ධ වුනොත් අර දෙවැනි රංගනේ 616 00:32:40,660 --> 00:32:44,330 රොබෝලයි, ස්පර්ශකයි තියෙනවා අභ්‍යවකාශේ 617 00:32:44,332 --> 00:32:45,730 මට කොහොමටවත් -- 618 00:32:45,732 --> 00:32:48,466 ♪ ඔමිනිස් ඉමුන්ඩුස් ♪ 619 00:32:48,468 --> 00:32:53,770 ♪ එක්සොසිසමස් ඔම්නිස් ස්පිරිටස් ♪ 620 00:32:53,772 --> 00:32:58,671 ♪ එක පිරිමි කදුලක් මුහුණ දිගේ රූටන ♪ 621 00:32:58,673 --> 00:33:03,343 ♪ හැගීම් සලකුනකුදු නොපෙන්වන ♪ 622 00:33:03,345 --> 00:33:07,648 ♪ ශක්තිමත් වෙස්මුහුණක සැගවෙන ♪ 623 00:33:07,650 --> 00:33:13,417 ♪ වැරදුනාදැයි වදවෙමින් ♪ 624 00:33:13,419 --> 00:33:17,322 ♪ මා දකින ඔහු ඔහුට පෙනෙනවානම් ♪ 625 00:33:19,092 --> 00:33:22,394 ♪ හොදම සොයුරා පවෙන් තොර මිනිසා ♪ 626 00:33:22,396 --> 00:33:28,098 ♪ වීර කාන්තියට යටින් ♪ 627 00:33:28,100 --> 00:33:33,371 ♪ ඒ මගේ අයියා ඩීන් කියන කොල්ලා ♪ 628 00:33:33,373 --> 00:33:35,475 ♪ එක පිරිමි කදුලක් ♪ 629 00:33:35,477 --> 00:33:37,843 ♪ එක පිරිමි කදුලක් ♪ 630 00:33:37,845 --> 00:33:39,883 ♪ එක පිරිමි කදුලක් ♪ 631 00:33:39,885 --> 00:33:42,683 ♪ එපමනටයි අපි බය ♪ 632 00:33:42,685 --> 00:33:47,059 ♪ එක්සොසිසමස් ඕම්නිස් ඉමුන්ඩස් ♪ 633 00:33:47,061 --> 00:33:51,292 ♪ එක්සොසිසමස් ඕම්නිස් ස්පිරිටස් ♪ 634 00:33:53,197 --> 00:33:55,835 ♪ එක පිරිමි කදුලක් එපමණයි මා හෙලන්නේ ♪ 635 00:33:55,837 --> 00:33:57,931 හරි, වැඩේ පේන විදිහ නෙමේ, කට්ටිය 636 00:33:57,933 --> 00:34:00,299 වින්ඩීගෝ පසුතල ගේන්න අපි පුජක ඇදුම් ලැස්ති කරගම්මු 637 00:34:00,301 --> 00:34:02,907 අනික, සේරා, අතිරේක අයව කොන්ඩයි මේකප්වලටයි යවන්න 638 00:34:04,205 --> 00:34:06,339 ඉතින්, මොකද මේ කතාවම, ඈ 639 00:34:06,341 --> 00:34:08,810 ඇයි, අහ්, සුප(ර්)නැචුරල්? 640 00:34:08,812 --> 00:34:12,914 සුප(ර්)නැචුරල් එකේ හැම දේම තියෙනවා 641 00:34:12,916 --> 00:34:18,218 ජීවිතේ, මරණය, යලි ඉපදීම, විමුක්තිය 642 00:34:18,220 --> 00:34:19,722 උල 643 00:34:19,724 --> 00:34:21,554 ඒත් ඔක්කොටම වඩා 644 00:34:21,556 --> 00:34:22,954 එයාට දෙන්න 645 00:34:22,956 --> 00:34:24,490 පවුල 646 00:34:24,492 --> 00:34:26,562 ඔක්කොටම හරියන සංගීතෙකුත් තියෙනවා තාලේ අල්ලන්න පුළුවන් විදිහේ 647 00:34:26,564 --> 00:34:31,161 ඒක නිකම් කැරකි කැරකි යන ජන්ර* ජරාවක් නෙමේ [* Genre] 648 00:34:31,163 --> 00:34:34,065 ඒක... උදාරයි 649 00:34:34,067 --> 00:34:38,104 ♪ ඒත් බිදුණු වෙස් මුහුණට පිටුපසින් ♪ 650 00:34:39,538 --> 00:34:42,807 ♪ ඒ මගේ පියා ඔහුගේ කෝපය ♪ 651 00:34:43,840 --> 00:34:45,406 ඒ... 652 00:34:45,408 --> 00:34:48,509 හොදයි, අන්න ඒක මගේ ජාතියේ තමා 653 00:34:48,511 --> 00:34:49,749 මේක කාලා බලපන් 654 00:34:50,415 --> 00:34:53,915 ♪ ...මගේම මිනිසා ♪ 655 00:34:53,917 --> 00:34:57,418 ♪ ඒත් බිදුණු වෙස් මුහුණට පිටුපසින් ♪ 656 00:34:58,556 --> 00:35:02,156 ♪ ඒ මගේ පියා ඔහුගේ කෝපය ♪ 657 00:35:03,862 --> 00:35:05,364 ♪ එක පිරිමි කදුලක් ♪ 658 00:35:05,366 --> 00:35:08,428 ♪ එක පිරිමි කදුලක් ♪ 659 00:35:08,430 --> 00:35:09,635 ♪ එක පිරිමි කදුලක් ♪ 660 00:35:09,637 --> 00:35:11,467 ගෑනු වැඩ බෑ! 661 00:36:07,690 --> 00:36:09,624 ආචාර කරන්න සැමී 662 00:36:18,257 --> 00:36:19,257 [විවේක කාලය] 663 00:36:27,065 --> 00:36:29,336 සාමාන්‍යෙන් දැන් තමා සෑම්නුයි ඩීන්නුයි යන්න පිටත් වෙන්නේ 664 00:36:29,338 --> 00:36:30,672 කවුරුවත් ප්‍රශ්න අහන්න කලින් 665 00:36:30,674 --> 00:36:31,936 ඒක හොද අදහසක් 666 00:36:31,938 --> 00:36:33,376 මගේ යාලුවන්ව බේරගත්තට ස්තුතියි 667 00:36:33,378 --> 00:36:34,672 අනිවා 668 00:36:34,674 --> 00:36:36,672 දන්නවද, ඔයා කොන්ඩේ පොඩ්ඩක් කැපුවොත් 669 00:36:36,674 --> 00:36:38,376 ඔයාට ගොඩක් හොද ඩීන් කෙනෙක් වෙතහැකි 670 00:36:40,715 --> 00:36:41,985 ස්තුතියි 671 00:36:41,987 --> 00:36:44,017 හොදයි, ඔයා හොදට කළා, පොඩ්ඩෝ 672 00:36:44,019 --> 00:36:46,353 ඔයත් එච්චර නරක නෑ 673 00:36:46,355 --> 00:36:49,992 දන්නවද, මේක... අධ්‍යාපනික වුනා 674 00:36:49,994 --> 00:36:54,496 දකින එක... කතාව ඔයාගේ කෝනෙන් 675 00:36:54,498 --> 00:36:57,064 ඔයා දිගටම ලියන්න ශේක්ස්පියර් 676 00:36:57,066 --> 00:36:59,168 ඔයා හිතන විදිහට ඒක ගැලපෙන්නේ නැති වුනත්? 677 00:36:59,170 --> 00:37:01,936 මට මගේ විදිහ තියෙනවා ඔයාට ඔයාගේ විදිහ තියෙනවා 678 00:37:04,474 --> 00:37:05,568 එක මිනිත්තුවයි කට්ටිය එක මිනිත්තුවයි 679 00:37:05,570 --> 00:37:06,536 හරි 680 00:37:08,242 --> 00:37:09,711 ඩීන්? 681 00:37:12,449 --> 00:37:15,343 මේක ඔයා කවදාවත් විසි නොකරන්නයි තිබ්බේ 682 00:37:21,425 --> 00:37:23,087 ඒක කවදාවත් වැඩ කලේ නෑ 683 00:37:23,089 --> 00:37:25,223 මට සංකේතයක් ඕනේ නෑ මතක් කරගන්න 684 00:37:25,225 --> 00:37:27,358 මගේ මල්ලි ගැන මං හිතන විදිහ, ඉතින්... 685 00:37:27,360 --> 00:37:28,957 නිකම් ගන්නකො... 686 00:37:28,959 --> 00:37:29,957 බූරුවා 687 00:37:29,959 --> 00:37:30,959 බැල්ලි 688 00:37:35,633 --> 00:37:37,303 හරි, හරි 689 00:37:37,305 --> 00:37:38,903 කාර් එක ස්ටාට් වෙන සද්ද 690 00:37:41,502 --> 00:37:43,075 ලැස්ති වෙන්න 691 00:37:44,802 --> 00:37:47,133 තිරේ, යවන්න 692 00:37:50,867 --> 00:37:53,441 මං හිතන්නේ අපිට ආපහු යත්හැකි මොටෙල් කාමරවල බිත්ති දිහා බලා ඉන්න 693 00:37:53,443 --> 00:37:56,705 දන්නවද වැඩක්, ඩීන්? 694 00:37:56,707 --> 00:37:58,273 ඔයා හරි 695 00:37:58,275 --> 00:38:01,849 කාමරේකට වැදිලා හිටියා කියලා අපිට වැඩක් වෙන්නේ නෑ 696 00:38:01,851 --> 00:38:04,314 - අපි කරන්න ඕනේ -- - අපි ආපහු පාරට බහින්න ඕනේ ඩීන් 697 00:38:04,316 --> 00:38:07,154 අපිට හොදටම කරන්න පුළුවන් දේ කරන්න 698 00:38:07,156 --> 00:38:08,290 ඒ මොකද්ද? 699 00:38:08,292 --> 00:38:10,186 ඒ නිකම්... මං දන්නේ නෑ තව දුරටත් 700 00:38:10,188 --> 00:38:12,658 ඒක තමා, අහ්, බී එම් දර්ශනේ [* B.M] 701 00:38:12,660 --> 00:38:14,930 මිනිස්සුන්ව බේර ගන්න, දඩයම් කරන්න... 702 00:38:14,932 --> 00:38:16,226 කක්කා දාන දර්ශනේ? 703 00:38:16,228 --> 00:38:18,930 - පවුලේ රාජකාරිය. - ශ්, නෑ 704 00:38:18,932 --> 00:38:19,930 නිකම්.. ශ් 705 00:38:19,932 --> 00:38:21,570 ඔයා හරි සැමී 706 00:38:22,572 --> 00:38:24,306 පාරට බැහැලා 707 00:38:24,308 --> 00:38:26,138 අපි දෙන්න විතරක් 708 00:38:26,140 --> 00:38:29,673 අපි දෙන්න ලෝකෙට විරුද්ධව 709 00:38:31,146 --> 00:38:33,945 එයා කිව්ව දේ තමා 710 00:38:38,722 --> 00:38:44,193 ♪ ඉදිරියටම යන්න මගේ හිතුවක්කාර පුතේ ♪ 711 00:38:44,195 --> 00:38:49,825 ♪ අවසානයේ සැනසුම ලැබේවී ♪ 712 00:38:49,827 --> 00:38:55,302 ♪ වෙහෙසවූ හිසට විවේක දෙන්න ♪ 713 00:38:55,304 --> 00:39:00,535 ♪ තවත් නොහඩන්න ♪ 714 00:39:03,608 --> 00:39:08,741 ♪ මා මේ ඝෝෂාවෙන්, වියවුලෙන් නැගීසිටි විට ♪ 715 00:39:08,743 --> 00:39:14,452 ♪ මායාවෙන් මොහොතකට මිදෙන්නට ♪ 716 00:39:14,454 --> 00:39:15,780 ♪ මා අහසටම නැගුනා ♪ 717 00:39:15,782 --> 00:39:17,387 කවුද අර? 718 00:39:17,389 --> 00:39:20,051 ආ, ඒ ඇඩම් ජෝන් වින්චෙස්ටර්ගේ අනික් ළමයා 719 00:39:20,053 --> 00:39:21,053 ♪ ඒත් මා ඉගිලුනා වැඩියි ♪ 720 00:39:21,076 --> 00:39:24,166 එයා තවමත් ලුසිෆර් එක්ක කුඩුවේ හිරවෙලා 721 00:39:25,595 --> 00:39:31,696 ♪ විචාරවත් මිනිසෙක් මෙන් පෙනී සිටිමින් ♪ 722 00:39:31,698 --> 00:39:37,064 ♪ මගේ වෙස්මුහුණ වසරේ සැණකෙලියයි ♪ 723 00:39:37,066 --> 00:39:41,703 ♪ මා නුවණැත්තෙක් යයි මා පවසනවානම් ♪ 724 00:39:41,705 --> 00:39:47,849 ♪ නිසැකවම ඒ හගවන්නේ මා නොදන්නා බවයි ♪ 725 00:39:47,851 --> 00:39:53,353 ♪ ඉදිරියටම යන්න මගේ හිතුවක්කාර පුතේ ♪ 726 00:39:53,355 --> 00:39:58,489 ♪ අවසානයේ සැනසුම ලැබේවී ♪ 727 00:39:59,690 --> 00:40:04,631 ♪ වෙහෙසවූ හිසට විවේක දෙන්න ♪ 728 00:40:04,633 --> 00:40:10,765 ♪ තවත් නොහඩන්න ♪ 729 00:40:10,767 --> 00:40:14,372 ♪ ඉදිරියටම යන්න ♪ 730 00:40:54,011 --> 00:40:55,409 බායි ආ, බායි 731 00:40:55,411 --> 00:40:57,545 සමාවෙන්න ස්තුතියි, ස්තුතියි 732 00:40:57,547 --> 00:41:01,448 ඔයා ප්‍රකාශකයට තියාපු ටිකට් එක -- ඒක කවුරු හරි අරන් 733 00:41:01,450 --> 00:41:02,880 ආ, මගේ දෙවියනේ 734 00:41:02,882 --> 00:41:05,353 ඒත් ඉන්න 735 00:41:05,355 --> 00:41:08,489 ඒ කියන්නේ කලයිපී ආවේ මාව හොයාගෙනද නැත්නං 736 00:41:08,491 --> 00:41:10,426 වැඩක් තියෙනවද ඒකෙන්? යන්න, රසික කෙල්ලේ! 737 00:41:12,828 --> 00:41:16,266 අම්... හායි 738 00:41:16,268 --> 00:41:19,330 ස්තුතියි... ගොඩාක් ආවට 739 00:41:19,332 --> 00:41:22,370 ආහ්, මං දන්නවා දෙවැනි කොටස ටිකක් විකාරයි කියලා 740 00:41:22,372 --> 00:41:24,538 පලවෙනි කොටසේ ප්‍රශ්න වගයක් තිබ්බා 741 00:41:24,540 --> 00:41:27,642 ඒත්.. මොකද ඔයා හිතන්නේ? 742 00:41:33,411 --> 00:41:34,817 නරක නෑ ---A Wish We Agree--- ---MDG_සිංහල_උපසිරැසි---- 743 00:41:34,842 --> 00:41:39,842 ❄★۩ "MDG" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 744 00:41:39,867 --> 00:41:44,867 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.