1 00:00:02,002 --> 00:00:03,004 [පෙර] 2 00:00:04,277 --> 00:00:05,848 ලිලිත් තමයි අන්තිම මුද්‍රාව. 3 00:00:05,882 --> 00:00:08,423 මං ඒකිව මරුවා, මං ලුසිෆර්ව නිදහස් කළා. 4 00:00:09,896 --> 00:00:11,934 තොපි බැල්ලිගෙ පුතාල විනිෂ්‍ය දිනේ පටන් ගත්තා! 5 00:00:11,969 --> 00:00:13,038 දැන් තමයි ඇපොකලිප්ස් නව් 6 00:00:13,073 --> 00:00:14,711 රෆායල්., එයා කොහෙද? 7 00:00:14,746 --> 00:00:17,655 දෙවියෝද? එයා මැරිලා, කැස්ටියෙල්. 8 00:00:18,392 --> 00:00:20,698 - ඔයා දන්නවා මං කවුද කියලා - ලුසිෆර්. 9 00:00:20,732 --> 00:00:23,541 - ඔයයි කෙනා, සෑම්. ඔයයි මගේ ධාරකයා. - ඒක කවදාවත් වෙන්නේ නෑ. 10 00:00:23,575 --> 00:00:25,213 ඔහේ තමයි මයිකල්ගේ අසිපත. 11 00:00:25,247 --> 00:00:27,019 - මොකද්ද මමයි අසිපත කියන එකේ තේරුම? - ඔයා තමයි මයිකල්ගේ ආයුධේ. 12 00:00:27,053 --> 00:00:28,892 - මං ධාරකයෙක්ද? - ඔයා තමයි ධාරකයා. 13 00:00:30,633 --> 00:00:32,371 උඹලා පැටලිලා ඉන්නේ ට්‍රික්ස්ටර් කෙනෙක් එක්ක. 14 00:00:32,405 --> 00:00:33,742 ඉතින්, මොකෙද්ද ඒ - ආත්මයකද, ඩීමන් කෙනෙක්ද, මොකෙද්ද? 15 00:00:33,776 --> 00:00:35,012 ගොඩක් දුරට අර්ධ දෙවිකෙනෙක් වගේ. 16 00:00:35,047 --> 00:00:36,116 උන් අමරණීයයි, 17 00:00:36,151 --> 00:00:38,391 උන්ට දේවල් මවන්න පුළුවන්, 18 00:00:38,425 --> 00:00:40,766 සාමාන්‍යෙන් හාස්‍යකුත් එක්ක - මාරාන්තික විහිලු, 19 00:00:40,800 --> 00:00:42,070 හරි, බොබී කියපු තව දෙයක් තමයි, 20 00:00:42,104 --> 00:00:43,776 මේ මැට්ටෝ පැණිරසට පෙරේතයි. 21 00:00:43,810 --> 00:00:45,213 ඒ කියන්නේ තමුසෙට මේක ජොලි? 22 00:00:45,248 --> 00:00:46,853 ඩීන්ව ආයි ආයි මරණ එක? 23 00:00:46,887 --> 00:00:48,959 සෑම්, මෙතන පාඩමක් තියෙනවා 24 00:00:48,994 --> 00:00:51,334 - පාඩමක්, මොන පාඩමක්ද? - ඩීන් ඔයාගේ දුර්වල කම 25 00:00:51,369 --> 00:00:52,973 නරක අයත් ඒක දන්නවා 26 00:00:53,008 --> 00:00:54,746 එයා නිසා ඔයාට මැරුම් කන්න වෙයි , සෑම්. 27 00:00:57,132 --> 00:00:58,135 [දැන්] 28 00:00:59,137 --> 00:00:59,939 [සන් ඇන්ඩ් සෑන්ඩ්ස් මොටෙල්] 29 00:00:59,997 --> 00:01:04,299 සුප(ර්)නැචුරල් පටිගත කරන ලද්දේ සත්‍ය ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේය 30 00:01:14,212 --> 00:01:16,117 මට ලොකු කටක් ඕනේ වෙයි වගේ 31 00:01:22,573 --> 00:01:24,278 ඒයි, සෑම්. මොකද වෙලා තියෙන්නේ? 32 00:01:24,313 --> 00:01:25,582 ආ, මොකුත් නෑ 33 00:01:25,617 --> 00:01:28,759 අම්... නිකං, ලෝක විනාසේ විතරයි. 34 00:01:32,908 --> 00:01:34,312 ඔයාට ලොකු කටක් ඕනේ වෙයි වගේ 35 00:01:36,855 --> 00:01:39,764 ඒයි අහ්...ඔයාගේ පර්යේෂණේ ඉවර කලාද? 36 00:01:43,979 --> 00:01:45,148 ආ, ඔව්. 37 00:01:45,183 --> 00:01:47,490 හැම ජාතියේම පර්යේෂණ. රෑ එලි වෙනකල්ම. 38 00:01:47,524 --> 00:01:49,863 ඇත්තට, හඃ 39 00:01:53,411 --> 00:01:55,985 ආ, ඩීන්.... 40 00:01:57,993 --> 00:02:00,133 ...අපිට කරන්න තව පර්යේෂණ ටිකක් තියෙනවා. 41 00:02:03,043 --> 00:02:05,150 ඩීන්... 42 00:02:07,525 --> 00:02:09,163 බැල්ලිගෙ පුතා! 43 00:02:12,542 --> 00:02:14,112 !!ටවුමෙන් ටවුමට!! 44 00:02:14,147 --> 00:02:15,818 !!නොබිදෙන බැදීමක!! 45 00:02:15,852 --> 00:02:17,391 !!පවුලේ රාජකාරිය!! 46 00:02:17,425 --> 00:02:19,063 !!දඩයම් සොයුරෝ දෙදෙනෙක්!! 47 00:02:19,097 --> 00:02:21,035 !!බොරුවෙන් දිවි ගෙවන!! 48 00:02:21,070 --> 00:02:25,049 !!ජීවිකාව රැකගන්න!! 49 00:02:26,120 --> 00:02:31,271 !!අපි ඉදිරියට යන තුරා!! 50 00:02:31,305 --> 00:02:34,581 !!අපිට කල නොහැක්කක් නොමැත!! 51 00:02:34,617 --> 00:02:40,702 !!අපි එක්ව දිනයට මුහුණ දෙමු!! 52 00:02:40,737 --> 00:02:46,354 !!ඔබයි මමයි පැන නොයමු!! 53 00:02:47,660 --> 00:02:55,519 !!යකුන් එන විට සෙල්ලමට!! 54 00:02:55,553 --> 00:03:01,372 !!අපි එක්ව දිනයට මුහුණ දෙමු!! 55 00:03:05,437 --> 00:03:06,940 [වෙලිංටන්, ඔහයියෝ] 56 00:03:06,940 --> 00:03:08,444 [වෙලිංටන්, ඔහයියෝ] [දින දෙකකට පෙර] 57 00:03:34,049 --> 00:03:35,185 ඩොක්ටර් 58 00:03:35,219 --> 00:03:37,024 මොනවද ඔය බලන්නේ? 59 00:03:37,060 --> 00:03:38,630 ඒක ඉස්පිරිතාල කතාවක්. 60 00:03:38,665 --> 00:03:42,008 "ඩොක්ටර් සෙක්සි එම්. ඩී." මං හිතන්නේ ඒක පොතකින් හදල තියෙන්නේ. 61 00:03:42,042 --> 00:03:45,922 තමුසෙට ආර්තවාභාවය වුනේ කවද්ද? 62 00:03:45,957 --> 00:03:48,196 මේකට කියන්නේ අහු වෙන එක බලනවා කියලා 63 00:03:49,434 --> 00:03:50,905 ලෑස්තිද? 64 00:03:50,939 --> 00:03:53,615 ඔයා? 65 00:03:53,649 --> 00:03:57,427 තව පාරක් කියමු -- එෆ් බී අයි එක ආවේ මොකට කියලද කිව්වේ? 66 00:03:57,461 --> 00:04:00,421 හොදයි, ඔයාගේ පළාතේ මනුසයෙක්ගේ ඔලුව උගුල්ලලා අරං තියෙන එකට ඒකේ සම්භන්ධයක් තියෙන්න පුළුවන් 67 00:04:00,456 --> 00:04:02,027 බිල් රැන්ඩල්ෆ් මලේ වලහෙක් ගහලා. 68 00:04:02,311 --> 00:04:04,619 ඒ වලහෙක් බවට කොච්චර විශ්වාසද ඔහේට? 69 00:04:04,653 --> 00:04:06,022 ඒ වෙන මොකෙක් වෙන්නද? 70 00:04:06,057 --> 00:04:07,294 හොදයි, ඒ මොකෙක් වුනත්, 71 00:04:07,328 --> 00:04:09,636 ඌ මිස්ටර් රැන්ඩල්ෆ්ව කැලේ හරහා එලවාගෙන ඇවිත්, 72 00:04:09,670 --> 00:04:12,177 ඉස්සර දොරෙන් කඩා වැදිලා, උඩ තට්ටුවට ගිහින්, 73 00:04:12,211 --> 00:04:14,686 එයාගේ කාමරේදී එයාව මරලා. 74 00:04:14,720 --> 00:04:16,893 ඒක සාමාන්‍යයිද -- වලහෙක් එහෙම දේවල් කරන එක? 75 00:04:16,927 --> 00:04:19,200 ඌට කොච්චර යකා නැගලද කියන එක උඩ තමා තීරණය වෙන්නේ මං හිතන්නේ. 76 00:04:19,234 --> 00:04:22,846 අහන්න, රැන්ඩල්ෆ් ජීවත් වුනේ සෑහෙන කන්දට වෙන්න 77 00:04:22,880 --> 00:04:25,422 ට්‍රවුට් රන්ස් තියෙනවා** වැඩිහිටි පිරිමියෙක්ටත් ඇඩෙන තරමට... [** MDG (පරිවර්තක) - මේ කිව්වේ මොකද්ද කියලා මට තේරුනේ නෑ] 78 00:04:25,456 --> 00:04:26,492 වලස්සුත් ඉන්නවා. 79 00:04:26,527 --> 00:04:28,198 හරි. දැන්, මිසිස් රැන්ඩල්ෆ් මොකද කියන්නේ? 80 00:04:28,232 --> 00:04:30,439 ෆයිල් එකේ හැටියට එයා මුළු සිද්ධියම දැක්කලු. 81 00:04:30,473 --> 00:04:33,582 ඔව්, එයා දැක්ක, මට දුකයි ඒ අසරණ ගෑනු මනුස්සයා ගැන. 82 00:04:33,617 --> 00:04:35,221 එයා කිව්වේ වලහෙක් කියලද? 83 00:04:38,198 --> 00:04:41,342 කැති රැන්ඩල්ෆ් මුණ දුන්නේ භයානක සිද්ධියකට. 84 00:04:41,377 --> 00:04:42,780 එයා අවුල් වෙලා. 85 00:04:44,921 --> 00:04:47,128 එයා කිව්වේ මොකද්ද? 86 00:04:47,162 --> 00:04:49,202 නෑ.. ඒ වලහෙක් වෙන්න ඇති. 87 00:04:49,236 --> 00:04:52,980 මං - මං කියන්නේ, වෙන මොකෙක් වෙන්නද? 88 00:04:53,016 --> 00:04:55,857 මිසිස් රැන්ඩල්ෆ්... 89 00:04:55,892 --> 00:04:57,463 ඔයා හිතුවේ ඒ මොකෙක් කියලද? 90 00:05:01,076 --> 00:05:03,014 නෑ මට - මට දැන් හොදට මතකයි 91 00:05:03,049 --> 00:05:05,323 ඒ අනිවාර්යෙන් වලහෙක් තමා 92 00:05:05,357 --> 00:05:06,727 අපිට විශ්වාසයි එහෙම වෙන්න ඇති 93 00:05:06,762 --> 00:05:10,306 ඒත්, පේනවද, අපිට උදව්වක් වෙයි හැම දේම හැම පැත්තෙන්ම බලන්න පුළුවන්නම් 94 00:05:10,341 --> 00:05:12,781 ඉතින්, ඔයා දැක්ක කියලා හිතුවේ මොකද්ද කියලා අපිට කියන්න 95 00:05:14,922 --> 00:05:18,935 හොදයි, ඒක කොහොමටවත් වෙන්න බෑ, ඒත්... 96 00:05:20,140 --> 00:05:23,216 ... මට දිවුරන්න පුළුවන් මං දැක්කේ... 97 00:05:24,555 --> 00:05:26,962 ...ඉන්ක්‍රෙඩිබල් හල්ක්ව කියලා 98 00:05:32,448 --> 00:05:34,487 ඉන්ක්‍රෙඩිබල් හල්ක් 99 00:05:34,522 --> 00:05:36,494 මං කිව්වනේ. ඒක පිස්සුවක්. 100 00:05:36,529 --> 00:05:38,802 ඔයා, අම්... 101 00:05:41,746 --> 00:05:43,517 බැනාද නොර්ටන්ද? 102 00:05:43,552 --> 00:05:45,859 ආ, නෑ. ඒ චිත්‍රපටි ගන්න දෙයක් නෑ 103 00:05:45,894 --> 00:05:47,163 ටී වී හල්ක් 104 00:05:47,198 --> 00:05:49,036 ලූ ෆරෙග්නෝ? 105 00:05:49,071 --> 00:05:50,040 ඔව් 106 00:05:50,075 --> 00:05:52,214 - කූරු කොන්ඩ ලු ෆරෙග්නෝ? - ඔව් 107 00:05:52,248 --> 00:05:53,619 හඃ 108 00:05:55,225 --> 00:05:57,063 ආ, ඕගොල්ලෝ හිතන්නේ මට පිස්සු කියලා. 109 00:05:57,098 --> 00:05:59,740 නෑ, අහ්... 110 00:05:59,774 --> 00:06:02,548 නෑ, මං ම්- මේ නිකන් -- 111 00:06:02,582 --> 00:06:04,790 තියෙනවද, අහ්... 112 00:06:05,927 --> 00:06:07,632 හේතුවක් තියෙනවද, 113 00:06:07,668 --> 00:06:10,408 ලූ ෆරෙග්නෝ, ඉන්ක්‍රෙඩිබල් හල්ක් 114 00:06:10,442 --> 00:06:12,817 අම්, ඔයාගේ මහත්තය එක්ක තරහක් තියෙන්න? 115 00:06:15,326 --> 00:06:16,563 නෑ 116 00:06:17,734 --> 00:06:19,506 නෑ 117 00:06:22,751 --> 00:06:24,455 ඒයි 118 00:06:24,489 --> 00:06:25,593 මොකුත් හොයා ගත්තද? 119 00:06:25,627 --> 00:06:28,569 හොදයි, අහ්, මං ගෙදර දැක්ක 120 00:06:28,604 --> 00:06:30,275 ඉතින්? 121 00:06:30,309 --> 00:06:32,583 ඉතින්, තඩි අඩි අටක හිලක් තියෙනවා 122 00:06:32,618 --> 00:06:34,656 ඉස්සරහා දොර තිබුන තැන 123 00:06:34,691 --> 00:06:36,798 - හරියට නිකන්... - හල්ක් සයිස් හිලක් 124 00:06:36,832 --> 00:06:40,142 වෙන්න ඇති. මොනවද ඔයා හොයා ගත්තේ? 125 00:06:40,177 --> 00:06:43,654 හොදයි, කියවෙන විදිහට බිල් රැන්ඩල්ෆ් කුකුල් කේන්ති කාරයෙක්ලු 126 00:06:43,688 --> 00:06:47,802 අහ්, ගෘහස්ත හිංසනයට දෙපාරයි, බාර් එකේ ගහ ගැනිලි 127 00:06:47,836 --> 00:06:51,078 උසාවියෙන් නියම කරපු තරහ පාලන ප්‍රතිකාර 128 00:06:51,113 --> 00:06:54,657 මිනිහට තරහ ගිහාම ලේසි නෑ කිව්වොත් තමා හරි 129 00:06:56,063 --> 00:07:00,577 ඉතින්, තදියමා, ටී වී එකේ ඉන්න ලොකුම තදියමාගෙන් මැරුන් කාලා 130 00:07:00,611 --> 00:07:03,788 "හොද වැඩේ" වගේ නිකන්, නේද? 131 00:07:03,823 --> 00:07:06,196 මේ ඔක්කොම දැන් පැහැදිලි වීගෙන එනවා 132 00:07:06,231 --> 00:07:08,036 කොහොමද ඒකෙන් පැහැදිලි වෙන්නේ? 133 00:07:08,071 --> 00:07:10,410 හොදයි, අපරාධ ස්ථානෙන් මං තව දෙයක් හොයා ගත්තා. 134 00:07:12,050 --> 00:07:13,220 ටොපි කොළ 135 00:07:14,960 --> 00:07:16,765 සැහෙන ගොඩක් 136 00:07:18,639 --> 00:07:21,347 "හොද වැඩේ",... පැණිරස පෙරේතයෙක් 137 00:07:21,382 --> 00:07:23,956 මිනිස්සු මරන්න කලින් උන්ව නටවනවා 138 00:07:23,990 --> 00:07:26,698 අපි පැටලිලා ඉන්නේ ට්‍රික්ස්ටර් එක්ක, නැද්ද? 139 00:07:26,733 --> 00:07:28,471 ඒ වගේ තමා 140 00:07:28,505 --> 00:07:29,742 හොදයි 141 00:07:29,776 --> 00:07:33,990 මං ඔය පරයව ඉවර කරන්න බලා ඉන්නේ අභිරහස් ලක්ශේ ඉදන් 142 00:07:34,024 --> 00:07:34,993 විශ්වාසද? 143 00:07:35,028 --> 00:07:37,201 ඔව්, විශ්වාසයි. 144 00:07:37,235 --> 00:07:39,676 නෑ, මං කියන්නේ, ඔයාට ඌව මරන්න ඕනේ කියලා විශ්වාසද? 145 00:07:39,710 --> 00:07:42,652 බැල්ලිගෙ පුතා දෙපාරක් හිතුවේ නෑ මාව කපෝති කරන්න -- 146 00:07:42,687 --> 00:07:43,991 - දහස් සැරයක් විතර. - නෑ මං දන්නවා 147 00:07:44,025 --> 00:07:46,565 - මං - මං කියන්නේ, මං නිකමට කියන්නේ - ඔයා මොකද්ද කියන්නේ? 148 00:07:46,600 --> 00:07:48,539 ඔයාට ඌව මරන්න ඕනේ නැත්නං මොකක් කරන්නද? 149 00:07:51,049 --> 00:07:52,920 - ඌට කතා කරමු. - මොකක්? 150 00:07:52,954 --> 00:07:55,228 අහන්න, හිතල බලන්න, ඩීන් 151 00:07:55,263 --> 00:07:58,406 ඌ අපිට හම්බවෙලා තියෙන බලවත්ම සතෙක් 152 00:07:58,440 --> 00:07:59,709 අපිට ඌව පාවිච්චි කරන්න පුලුවන්නම්, 153 00:07:59,744 --> 00:08:01,650 මොකටද? 154 00:08:01,684 --> 00:08:04,159 හරි, ට්‍රික්ස්ටර්ලා හරියට -- හියු හෙෆ්නර්* ජාතියේ, නේද? [*Hugh Hefner - Playboy අයිතිකරු] 155 00:08:04,193 --> 00:08:05,295 වයින් ගෑනු, සිංදුව 156 00:08:05,329 --> 00:08:07,503 සමහරවිට ඌත් කැමති නැතුව ඇති පාටිය ඉවර වෙනවට 157 00:08:07,538 --> 00:08:10,279 මං කියන්නේ, ඌටත් මේ "ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස්" වැඩේ අපිට තරන්ම පෙන්නන්න බැරිව ඇති 158 00:08:10,313 --> 00:08:11,817 සමහරවිට ඌ අපිට උදව් කරයි 159 00:08:11,851 --> 00:08:14,024 - තමුසේ ඔය ඇත්තටමද කියන්නේ? - ඔව් 160 00:08:14,059 --> 00:08:15,429 ට්‍රිස්ටර් එක්ක එකතු වෙන්න? 161 00:08:15,464 --> 00:08:17,303 ඔව් 162 00:08:17,337 --> 00:08:21,884 භයානක, සහාසික යකා.... 163 00:08:21,919 --> 00:08:23,724 තමුසෙට ඕනේ ඌ එක්ක ෆේස්බුක් යාලුවෙක් වෙන්න? 164 00:08:23,758 --> 00:08:25,530 නියමයි, සැමී 165 00:08:25,564 --> 00:08:27,370 ලෝකේ ඉවර වෙන්න යන්නේ, ඩීන් 166 00:08:27,404 --> 00:08:29,376 අපිට හොද විදිහ ගැන හිත හිත ඉන්න බෑ 167 00:08:29,410 --> 00:08:32,019 මං කියන්නේ, උත්සහයක් දාල බලන්න වටිනවා, එච්චරයි 168 00:08:32,053 --> 00:08:35,730 ඒක වැඩ නොකලොත්,... අපි ඌව මරමු 169 00:08:37,939 --> 00:08:40,079 කොහොමවුනත්, අපි ඌව හොයා ගන්නේ කොහොමද? 170 00:08:40,113 --> 00:08:42,521 හොදයි, ඌ එකෙක් මරලා නවතින් නෑ, නේද? 171 00:08:42,556 --> 00:08:43,892 ඌ මතුවෙයි 172 00:08:52,388 --> 00:08:54,796 අහ්, මුලස්තානේ? මං හිතන්නේ 187ක් තියෙනවා 173 00:08:54,831 --> 00:08:57,772 අංක 6 පාරේ පරණ කඩදාසි මෝල ලග 174 00:08:57,807 --> 00:08:58,909 ඒයි 175 00:08:58,944 --> 00:08:59,178 හරි 176 00:08:59,213 --> 00:09:00,216 ඔයාට මොනවද පේන්නේ පුතා? 177 00:09:00,251 --> 00:09:02,758 අවන්කවම, මටත් හිතා ගන්න බෑ 178 00:09:02,792 --> 00:09:04,396 මේක විස්තර කරන්නේ කොහොමද කියලවත් 179 00:09:04,430 --> 00:09:06,872 නිකම් , අම්, ඔක්කොමලාව එවන්න 180 00:09:06,873 --> 00:09:08,878 හරි, කලබල නොවී ඉන්න, කාර් එකට වෙලා ඉන්න 181 00:09:08,879 --> 00:09:09,881 උදව් මග එනවා 182 00:09:10,850 --> 00:09:11,852 ඒක අමුතුයි 183 00:09:11,887 --> 00:09:13,191 අපේ එකා වෙන්න තරං අමුතුයි? 184 00:09:22,388 --> 00:09:24,428 මෙතන මිනීමැරුමක් වුනා නං... 185 00:09:24,462 --> 00:09:26,301 පොලිස් කාර් නෑ -- කිසි කෙනෙක් නෑ 186 00:09:27,839 --> 00:09:28,676 ඒගැන මොකද හිතෙන්නේ ඔයාට? 187 00:09:29,712 --> 00:09:30,482 නරකයි 188 00:09:50,583 --> 00:09:52,355 මොන මගුලක්ද? 189 00:09:54,029 --> 00:09:55,365 ඩොක්ටර් 190 00:09:55,400 --> 00:09:56,904 ඩොක්ටර් 191 00:09:58,143 --> 00:09:59,747 "ඩොක්ටර්"? 192 00:10:10,551 --> 00:10:11,654 ඩොක්ටර් 193 00:10:11,689 --> 00:10:12,657 ආව්! 194 00:10:12,692 --> 00:10:14,096 - ඇත්තටම? - මොකද? 195 00:10:14,130 --> 00:10:16,838 ඇත්තටම, ඔයා හරිම දක්ෂයි, ඔයා දන්නවද ඒක? 196 00:10:16,873 --> 00:10:19,548 ඒවගේම බය ගුල්ලෙක්. ඔයා අති දක්ෂ බයගුල්ලෙක් 197 00:10:19,582 --> 00:10:22,156 අහ්, ඔයා මොනවද කියවන්නේ? 198 00:10:23,429 --> 00:10:25,936 දන්නේ නෑ වගේනේ. 199 00:10:28,579 --> 00:10:29,715 මටනං විශ්වාස කරන්නත් බෑ 200 00:10:29,750 --> 00:10:31,488 මොකද්ද? 201 00:10:31,522 --> 00:10:33,226 ඒ ඩොක්ටර් පිකලෝ 202 00:10:33,261 --> 00:10:34,196 මොකා? 203 00:10:34,230 --> 00:10:36,403 ඩොක්ටර් එලන් පිකලෝ 204 00:10:36,439 --> 00:10:41,320 සෙක්සි - ඒත් උවමනාවෙන් වැඩ කරන දොස්තර... 205 00:10:44,398 --> 00:10:46,672 ...සියැටල් මර්සි ඉස්පිරිතාලේ 206 00:10:46,707 --> 00:10:49,114 අහ්, ඩීන්... 207 00:10:49,148 --> 00:10:51,555 තමුසේ මොන මගුලක්ද කියවන්නේ? 208 00:10:51,589 --> 00:10:54,633 දොස්තර ඇදුන්. අර -- අර -- ලස්සන පුහුණු වෙන දොස්තරලා 209 00:10:54,667 --> 00:10:57,241 "ඇත්තටම" කෑලි. මේ ඔක්කොම පැහැදිලියි 210 00:10:57,275 --> 00:10:58,847 මොකද්ද පැහැදිලි? මොකද්ද මේ වෙන්නේ? 211 00:10:58,881 --> 00:11:01,355 අපි ඉන්නේ "ඩොක්ටර් සෙක්සි එම් ඩී" එකේ 212 00:11:11,945 --> 00:11:13,985 - අඩෝ, මොන මගුලක්ද? - අනේ මංදා 213 00:11:14,019 --> 00:11:16,425 - නෑ, ඇත්තටම, මොන මගුලක්ද? - මං දන්නේ නෑ 214 00:11:16,459 --> 00:11:17,831 එක තියරියක්, මොකක් හරි තියරියක් 215 00:11:17,865 --> 00:11:20,172 අහ්, ට්‍රිස්ටර් අපිට ටී වී ලන්තේ හිර කරලා 216 00:11:20,206 --> 00:11:22,245 ඒකද තමුසෙගෙ තියරිය? ඒක මෝඩයි 217 00:11:22,280 --> 00:11:25,022 තමුසෙනේ කිව්වේ අපි ඉන්නේ "ඩොක්ටර් සෙක්සි එම් ඩී" එකේ කියලා 218 00:11:25,056 --> 00:11:26,660 ඔව්, ඒත් ටී වී ලන්තේ කියන්නේ ටී වී ලන්තේ නෙමේ. 219 00:11:26,695 --> 00:11:29,135 මං කියන්නේ, නළුවෝ ඉන්නවා, ත-තව ලයිට් තියෙනවා, වැඩ කරන අය ඉන්නවා. 220 00:11:29,170 --> 00:11:31,209 - දන්නවද, මේක ඇත්ත වගේ - මේක වෙන්න බෑ 221 00:11:31,243 --> 00:11:32,948 ඩීන්, මේක ඇත්ත වෙන්නේ කොහොමද? 222 00:11:32,983 --> 00:11:35,959 මං දන්නේ නෑ, හරිද? 223 00:11:35,993 --> 00:11:38,432 ආ, ඒත් අර යන්නේ ඩොක්ටර් වැන්ග් 224 00:11:38,468 --> 00:11:42,413 සෙක්සි-ඒත් සැර හෘධ ශල්‍ය වෛද්‍යවරයා 225 00:11:42,447 --> 00:11:45,390 අර ඉන්නේ ජොනි ඩ්‍රෙක් 226 00:11:45,424 --> 00:11:51,976 ආ, එයා පණ පිටින්වත් නෙම් ඉන්නේ. එයා අරයගෙ හිතේ ඉන්න හොල්මනක් 227 00:11:52,446 --> 00:11:55,056 සෙක්සි-ඒත් ටිකක් පිස්සු ඩොක්ටර්ගෙ අතන ඉන්න 228 00:11:55,090 --> 00:12:00,408 - ඉතින් මේ ෂෝ එකේ හොල්මන්නුත් ඉන්නවද? - ඇයි? 229 00:12:00,442 --> 00:12:02,280 දන්නේ නෑ. ඒත් ඒක අල්ලලා යනවා 230 00:12:02,315 --> 00:12:04,387 ඔයා කිව්වේ ඔයා රසිකයෙක් නෙමේ කියලනේ 231 00:12:04,422 --> 00:12:07,530 නෑ තමා නෑ තමා 232 00:12:09,873 --> 00:12:11,110 ආ, කෑවා 233 00:12:11,144 --> 00:12:13,351 මොකද? 234 00:12:13,385 --> 00:12:15,090 - ඒ එයා - මොකා? 235 00:12:18,603 --> 00:12:21,512 ඒ එයා. ඒ ඩොක්ටර් සෙක්සි. 236 00:12:23,452 --> 00:12:25,458 ඩොක්ටර්. 237 00:12:25,493 --> 00:12:27,331 ඩොක්ටර්. 238 00:12:27,365 --> 00:12:28,669 ඩොක්ටර්. 239 00:12:31,680 --> 00:12:32,715 ඩොක්ටර් 240 00:12:32,750 --> 00:12:35,559 මට එක හොද හෙතුවක් කියතහැකිද? 241 00:12:35,593 --> 00:12:37,599 ඔයා මගේ සෘජු අණක් නොතකා හැරලා 242 00:12:37,633 --> 00:12:40,977 මිසිස් බීල්ගේ පර්යේෂණාත්මක මුහුණු බද්ධ කිරීම නොකලෙ ඇයි කියලා? 243 00:12:44,189 --> 00:12:45,192 එක හේතුවක්? 244 00:12:45,226 --> 00:12:46,429 හ්ම්ම්? 245 00:12:46,464 --> 00:12:49,773 අපොයි පුළුවන් 246 00:12:56,296 --> 00:12:57,600 තමුසේ ඩොක්ටර් සෙක්සි නෙමේ 247 00:12:57,634 --> 00:12:58,604 ඔහේට පිස්සු 248 00:12:58,638 --> 00:13:00,142 ඇත්තට? 249 00:13:00,176 --> 00:13:03,353 මොකද මං දිවුරනවා, ඩොක්ටර් සෙක්සි, සෙක්සි වෙන්නේ 250 00:13:03,387 --> 00:13:05,827 එයා කවු බෝයි බූට් දාන නිසයි.... 251 00:13:05,862 --> 00:13:07,166 ටෙනිස් සපත්තු නෙමේ 252 00:13:07,200 --> 00:13:08,871 අපොයි ඔව්, තමුසෙනං රසිකයෙක් නෙමේ තමා 253 00:13:08,905 --> 00:13:10,978 ඒක හොර ආතල් එකක් 254 00:13:11,012 --> 00:13:12,651 ආරක්ෂකයන්ට කතා කරන්න 255 00:13:12,685 --> 00:13:16,530 ඔව්, කතා කරනවා, යාලුවා, පේනවද, අපි දන්නවා තමුසේ කවුද කියල 256 00:13:24,658 --> 00:13:26,564 තමුසෙලා එන්න එන්නම දක්ෂ වෙනවනේ 257 00:13:26,599 --> 00:13:28,370 අපිට මෙතනින් යන්න දෙනවා 258 00:13:28,404 --> 00:13:30,611 නැත්නං මොකද? 259 00:13:30,645 --> 00:13:34,758 තමුසෙලගෙ ලී උල් පේන්න නෑනේ, ලොක්කා 260 00:13:34,792 --> 00:13:38,136 පොලිස් ස්කෑනර් එකේ කතා කලේ තමුසේ, නේද? ඒක ට්‍රික් එකක් 261 00:13:38,170 --> 00:13:40,310 හලෝ - ඔ-ඔ? 262 00:13:40,344 --> 00:13:42,048 ට්‍රික්ස්ටර්? 263 00:13:42,084 --> 00:13:44,725 අයියෝ! මං දැනගත්තා මෝල්ලු දෙන්න ටවුමට ඇවිත් බව 264 00:13:44,760 --> 00:13:46,965 - කොහොමද මං නිකන් ඉන්නේ? - අපි කොහෙද මේ ඉන්නේ? 265 00:13:47,000 --> 00:13:50,177 ඔයා කැමතිද? ගෙදර හැදුවේ. 266 00:13:50,211 --> 00:13:54,156 මගේම පසුබිම්, මගේම නළුවෝ. 267 00:13:54,191 --> 00:13:57,099 මගේම මෝඩ පෙට්ටිය කියමුකෝ. 268 00:13:57,134 --> 00:13:58,438 කොහොමද අපි එලියට යන්නේ? 269 00:13:58,472 --> 00:14:01,482 ඒක තමයි යාලුවා, ඩොලර් 64 ප්‍රශ්නේ. 270 00:14:01,516 --> 00:14:02,986 ඕනේ එකක් අපිට ඕනේ -- 271 00:14:03,020 --> 00:14:05,026 අපිට ඕනේ ඔයාට කතා කරන්න විතරයි. අපිට ඔයාගේ උදව් ඕනේ 272 00:14:05,061 --> 00:14:08,003 හ්ම්ම්. 273 00:14:08,037 --> 00:14:09,341 මම කියන්නද? 274 00:14:09,376 --> 00:14:12,017 උඹලා, බැටළු-ඔලුවෝ දෙන්න ලෝකේ වැනසූවා, 275 00:14:12,051 --> 00:14:14,593 දැන් මං ලව්වා අවුල සුද්ද කරවන්න හදනවා? 276 00:14:14,627 --> 00:14:16,130 අනේ. 277 00:14:16,164 --> 00:14:18,706 මිනිත්තු පහකට අපි කියන දේ අහන්න. 278 00:14:18,740 --> 00:14:21,416 අපොයි පුළුවන්. කියන්නද වැඩක්. 279 00:14:21,450 --> 00:14:25,027 ඊලග පැය 24 පණ බේරගන්න, එතකොට කතා කරමු. 280 00:14:25,061 --> 00:14:26,298 පණ බේරගන්න මොකකින්ද? 281 00:14:26,332 --> 00:14:28,305 තරගෙන් 282 00:14:28,339 --> 00:14:30,144 මොන තරගෙන්ද? 283 00:14:30,179 --> 00:14:31,516 ඕගොල්ලෝ ඉන්නේ ඒකේ තමා 284 00:14:33,189 --> 00:14:34,325 කොහොමද සෙල්ලං කරන්නේ? 285 00:14:34,359 --> 00:14:36,165 ඕගොල්ලෝ දැනටම කරනවා 286 00:14:36,199 --> 00:14:38,071 මොනවද නීති? 287 00:14:40,982 --> 00:14:45,061 ආ, බැල්ලිගෙ පුතා 288 00:14:46,400 --> 00:14:48,071 ඩොක්ටර් සෙක්සි? 289 00:14:48,976 --> 00:14:51,483 ඩොක්ටර් සෙක්සි? 290 00:14:55,096 --> 00:14:58,039 ඩොක්ටර් සේක්සිට පණිවිඩයක් හදිසි ඒකකේට එන්න 291 00:14:58,073 --> 00:15:00,446 ආ, අනිත් කාරණේ -- යක්කු එක්ක කතා කරන එක? 292 00:15:00,480 --> 00:15:01,450 නියම සැලැස්මක් 293 00:15:01,484 --> 00:15:04,125 නිකන්... අපි දැන් මොකද කරන්නේ? 294 00:15:04,160 --> 00:15:07,336 දන්නවද මං කරන්නේ මොකද්ද කියලා? යන්න යනවා. 295 00:15:07,371 --> 00:15:09,444 නෝනා, ... මොන මගුලක්ද? 296 00:15:09,478 --> 00:15:12,621 ඔයා අති දක්ෂ, අති දක්ෂ -- 297 00:15:12,655 --> 00:15:14,628 ඔව්, බය ගුල්ලෙක්, ඔයා දැනටම ඒක කිව්වා. 298 00:15:14,662 --> 00:15:16,366 ඒත් ආරංචියක් තියෙනවා ඔයාට. 299 00:15:16,401 --> 00:15:18,307 මං දොස්තරෙක් නෙමේ. 300 00:15:20,749 --> 00:15:22,120 එහෙම කියන්න එපා 301 00:15:22,154 --> 00:15:25,832 ඔයා තමයි හොදම මස්තිෂ්ක ස්නායු වෛද්‍යවරයා... 302 00:15:25,867 --> 00:15:29,277 ...මට හම්බවෙලා තියෙන... මට ගොඩක් අය හම්බවෙලත් තියෙනවා 303 00:15:29,311 --> 00:15:31,484 අර ගෑනු ළමයා ඔයාගේ මෙසේ උඩ මළා තමා 304 00:15:31,519 --> 00:15:34,796 ඒක ඔයාගේ වරද නෙමේ ඒක කාගේවත් වරද නෙමේ 305 00:15:34,830 --> 00:15:37,271 සමහරවෙලාවට මිනිස්සු මැරෙනවා 306 00:15:39,145 --> 00:15:41,518 මං දන්නේ නෑ ඔයා මොනවද මට මේ කියන්නේ කියලා. 307 00:15:41,553 --> 00:15:44,394 ඔයා බයයි 308 00:15:44,429 --> 00:15:49,211 ඔයා ආයි ඔපෙරේෂන් කරන්න බයයි, ඔයා ආදරේ කරන්න බයයි 309 00:15:52,891 --> 00:15:55,867 ඔව්, අපි මෙතනින් යන්න ඕනේ. 310 00:15:55,901 --> 00:15:57,138 ඒයි, ඩොක්ටර් 311 00:15:57,172 --> 00:15:58,342 ඇයි? 312 00:15:58,376 --> 00:16:00,951 මගේ නෝනාට අර මුහුණු බද්ධ කිරීම කරන්න ඕනේ? 313 00:16:00,985 --> 00:16:03,525 හරි, දන්නවද වැඩක්, යාලුවා 314 00:16:03,560 --> 00:16:04,864 මේ එකක්වත් ඇත්ත නෙමේ, හරිද? 315 00:16:04,898 --> 00:16:07,605 ඔයාගේ නෝනට මොන ඉලව්වක්වත් ඕනේ නෑ 316 00:16:07,641 --> 00:16:08,978 හරිද? 317 00:16:13,426 --> 00:16:15,399 ඒයි, ඩොක්ටර් 318 00:16:19,379 --> 00:16:21,119 ඇත්ත! ඒක ඇත්ත! 319 00:16:21,153 --> 00:16:22,255 නෑ, නෑ, නෑ 320 00:16:22,290 --> 00:16:25,733 නෑ, නෑ, නෑ, නෑ, නෑ! අපිට ඩොක්ටර් කෙනෙක් ඕනේ! 321 00:16:39,281 --> 00:16:41,520 බී පී 50න් 80යි වැටෙනවා 322 00:16:47,574 --> 00:16:49,146 ඩොක්ටර්? 323 00:16:51,655 --> 00:16:53,026 මොකද? 324 00:16:58,278 --> 00:17:00,484 සෑම්, මොනවා හරි කරනවා. ඉක්මනට. 325 00:17:00,518 --> 00:17:03,494 මං මේ ජරාවල් එකක්වත් පාවිච්චි කරන්න දන්නේ නෑ. 326 00:17:03,528 --> 00:17:04,631 හොයා ගන්නවා! 327 00:17:08,880 --> 00:17:11,455 සෑම්! ඉක්මනට, මං බලා ඉන්නව. 328 00:17:11,489 --> 00:17:14,966 හරි, අම්, මට ඕනේ.... 329 00:17:15,001 --> 00:17:18,545 පෑන් පිහියකුයි, දත් සුද්ධ කරන නුලකුයි, 330 00:17:18,579 --> 00:17:22,392 මහන ඉදිකට්ටකුයි, විස්කි පහෙන් එකකුයි* [* 750ml විස්කි බෝතලයක් - ගැලුමෙන් 1/5යි] 331 00:17:27,342 --> 00:17:28,946 වහාම! 332 00:17:37,777 --> 00:17:39,849 අපි හොදින්ද? කොහොමද තත්වේ? 333 00:17:39,884 --> 00:17:41,723 ඔව්, ඔයාට මොකුත් වෙන්නේ නෑ 334 00:18:14,367 --> 00:18:18,480 අපි කරමු "ඇට-කුඩු" *! [*nut-cracker] 335 00:18:31,157 --> 00:18:33,732 සෑම් වින්චෙස්ටර්.... 336 00:18:33,766 --> 00:18:39,781 ජපන් භාෂාවෙන් : තමන්ගේ සහෝදරයාටත් වඩා ඔයාට ලොකු වුන ඩීමන් කවුද? 337 00:18:40,589 --> 00:18:42,461 ගනින්න. 338 00:18:42,496 --> 00:18:43,598 මොකක්? 339 00:18:43,632 --> 00:18:44,868 අහ්... 340 00:18:44,903 --> 00:18:47,042 - මං මොකද්ද කියන්න ඕනේ? - මං දන්නේ කොහොමද? 341 00:18:47,076 --> 00:18:50,187 අහ්, මං - මං දන්නේ නෑ -- මට අහ් ජපන් තේරෙන් නෑ. 342 00:18:50,221 --> 00:18:56,439 ජපන් භාෂාවෙන් : තමන්ගේ සහෝදරයාටත් වඩා ඔයාට ලොකු වුන ඩීමන් කවුද? 343 00:18:57,211 --> 00:18:59,283 ඌ මාව නටවන්න හදනවද? 344 00:18:59,318 --> 00:19:02,126 මං - මං- මං - මං - මට ජපන් බෑ -- 345 00:19:05,104 --> 00:19:08,482 ජපන් භාෂාවෙන් : පිළිතුර... 346 00:19:08,516 --> 00:19:10,589 රූබී. 347 00:19:12,764 --> 00:19:15,004 මට දුකයි සෑම් වින්චෙස්ටර් 348 00:19:15,038 --> 00:19:17,479 දුකයි? දුකයි මොකටද? 349 00:19:17,514 --> 00:19:19,218 ඩීන්! 350 00:19:22,496 --> 00:19:25,740 අම්මෝ! "ඇට කුඩු"! 351 00:19:30,423 --> 00:19:34,670 අම්මෝ "ඇට කුඩු"! 352 00:19:37,045 --> 00:19:38,483 සෑම්? 353 00:19:38,517 --> 00:19:39,820 ඔව්?! 354 00:19:39,856 --> 00:19:42,061 හලෝ, චිකටෝ මහත්තයා? 355 00:19:42,832 --> 00:19:44,938 ඔව්? 356 00:19:44,973 --> 00:19:47,981 ජපන් භාෂාවෙන් : අපි මේ ගුණයෙන් වැඩි ශ්‍රීම්ප් චිප්ස් ගැන කිව්වද? 357 00:19:48,584 --> 00:19:52,595 ජපන් භාෂාවෙන් : ගොඩක් ගුනයි, හරිම රසයි... කන්න කන්නම ඔයාලට වේගෙන් කෙට්ටු වෙතහැකි ඔයා වගේම. 358 00:19:52,598 --> 00:19:53,935 ඔයා හොදින්ද? 359 00:20:01,662 --> 00:20:04,872 ජපන් භාෂාවෙන් : ඒවා සල්ලි දීල ගන්න. 360 00:20:04,906 --> 00:20:06,043 ඒ පාර මොකක්ද? 361 00:20:07,246 --> 00:20:08,953 කැස්? 362 00:20:10,391 --> 00:20:11,595 මේක ට්‍රික් එකක්ද? 363 00:20:11,629 --> 00:20:14,403 මේ මං. ඕගොල්ලෝ මොකද මෙහෙ කරන්නේ. 364 00:20:14,438 --> 00:20:15,574 අපි? ඔයා මොකද මෙහෙ කරන්නේ? 365 00:20:15,609 --> 00:20:17,748 ඕගොල්ලන්ව හොයනවා ඕගොල්ලෝ දවස් ගානක් තිස්සේ අතුරුදහන් 366 00:20:17,782 --> 00:20:19,253 අපිව මෙතනින් අරන් යනවා එහෙනං. 367 00:20:19,287 --> 00:20:21,093 අපි යමු. 368 00:20:21,127 --> 00:20:23,000 කැස්. 369 00:20:23,034 --> 00:20:26,410 නෑ, නෑ, නෑ, නෑ 370 00:20:26,445 --> 00:20:31,327 මිස්ටර් ට්‍රික්ස්ටර් ලස්සන ඒන්ජල් කොලු පැටවුන්ට කැමති නෑ 371 00:20:33,502 --> 00:20:36,210 හ්ම්ම්? 372 00:20:40,727 --> 00:20:44,873 ඩීන් වින්චෙස්ටර්... 373 00:20:44,908 --> 00:20:50,923 ජපන් භාෂාවෙන් : ඔයාගේ සහෝදරයා ඉපදුනේ නැත්නං ඔයාගේ අම්මයි තාත්තයි තවම පණ පිටින් ඉදියිද? 374 00:20:51,797 --> 00:20:53,501 ගනින්න. 375 00:20:53,536 --> 00:20:55,274 මං මොකද කරන්නේ? මගේ ඇට කුඩු කරගන්න ඕනේ නෑ මට. 376 00:20:55,308 --> 00:20:57,048 මං - මං දන්නවා අහ්, අහ්... 377 00:20:57,082 --> 00:20:59,555 - නිකම්, අම්.... ඉන්න. - මොකද්ද?! 378 00:20:59,590 --> 00:21:00,927 - මං ඩොක්ටර් වගේ වැඩ කළා - මොකක්?! 379 00:21:00,962 --> 00:21:04,239 - "ඩොක්ටර් සෙක්සි" එකේ මං ඩොක්ටර් වුනා, මං ඔපරේෂන් කළා - ඉතින්? 380 00:21:04,273 --> 00:21:05,944 ට්‍රික්ස්ටර්ට මා ලව්වා කරවන්න ඕනේ කොටස මං කළා 381 00:21:05,979 --> 00:21:07,582 ස- සමහරවිට අපි ඒක යන විදිහට යන්න ඕනේ ඇති 382 00:21:07,617 --> 00:21:10,159 - මොකක් යන විදිහට යන්නද? - තරගේ එක්ක. මං කියන්නේ, අපි ඉන්නේ ගේම් ෂෝ එකකනේ, නේද? 383 00:21:10,193 --> 00:21:11,462 ඉතින් ප්‍රශ්නෙට උත්තර දෙන්න. 384 00:21:11,497 --> 00:21:12,667 - ජපන් වලින්? - ඔව් 385 00:21:12,701 --> 00:21:13,904 - මං ජපන් දන්නේ නෑ! - උත්සහ කරන්න! 386 00:21:13,939 --> 00:21:18,687 අයියෝ! 387 00:21:24,207 --> 00:21:27,282 ජපන් භාෂාවෙන් : උත්තරේ තමයි... ඔව් 388 00:21:40,795 --> 00:21:46,213 ඩීන් වින්චෙස්ටර් -- "ඇට කුඩු" ජයග්‍රාහකයා! 389 00:21:46,247 --> 00:21:47,851 කොහොමද ඔයා ඒක කලේ! 390 00:21:47,886 --> 00:21:49,223 මට හිතා ගන්න බෑ 391 00:21:49,257 --> 00:21:50,527 ඉතින්, එහෙනං ඒක තමා ක්‍රමේ 392 00:21:50,561 --> 00:21:53,370 අපේ කොටස කරලා, පණ බේරගන්න ඕනේ. 393 00:21:53,405 --> 00:21:55,778 ඔව්, අපේ කොටස කොච්චර කල් කරන්නද? 394 00:21:55,813 --> 00:21:57,551 හොද ප්‍රශ්නයක් 395 00:22:11,164 --> 00:22:13,438 මට ජනනේන්ද්‍රීය හර්පීස්* තියෙනවා. [*genital herpes - සමාජ රෝගය] 396 00:22:13,473 --> 00:22:15,812 මට ජනනේන්ද්‍රීය හර්පීස් තියෙනවා 397 00:22:18,991 --> 00:22:20,161 ඇත්තටම? 398 00:22:20,195 --> 00:22:23,070 ඒයි, ඔයානේ කිව්වේ අපේ කොටස කරන්න ඕනේ කියලා. 399 00:22:23,105 --> 00:22:25,245 ඉතින්, අහ්... ඔව්, හරි 400 00:22:27,854 --> 00:22:30,763 මට ජනනේන්ද්‍රීය හර්පීස් තියෙනවා. 401 00:22:30,797 --> 00:22:32,669 මං වගකීම් සහගත වෙන්න උත්සහ කලා 402 00:22:34,577 --> 00:22:35,745 මං උත්සහ කළා 403 00:22:35,781 --> 00:22:40,128 ඒත් දැන් මම, දවසට දෙපාරක් හර්පෙක්සියා ගන්නවා. 404 00:22:40,162 --> 00:22:42,937 එය වෙන කෙනෙක්ට බෝ වෙන්න තියෙන ඉඩ අඩු කිරීම සදහා. 405 00:22:42,972 --> 00:22:45,010 ඔබේ දොස්තරගෙන් හර්පෙක්සියා භාවිතා කිරීම ගැන අහන්න. 406 00:22:45,045 --> 00:22:47,385 රෝගීන් නිරතුරුවම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි 407 00:22:47,420 --> 00:22:49,292 හර්පෙක්සියා භාවිතා කිරීමට පෙර 408 00:22:49,327 --> 00:22:50,830 ඇති විය හැකි අතුරු ආබාධ තමයි 409 00:22:50,864 --> 00:22:53,139 හිසරදය, අතීසාරය, ස්ථිර ලිංගික බෙලහීනතාවය 410 00:22:53,173 --> 00:22:54,877 සිය දිවි නසා ගැනීමට උවමනා වීම, වමනය 411 00:22:57,153 --> 00:22:59,159 මම මට කල හැකි සියල්ල කරනවා 412 00:22:59,193 --> 00:23:02,603 තරමක් හෝ අඩු කරන්න -- 413 00:23:02,638 --> 00:23:07,052 ජනනේන්ද්‍රීය හර්පීස් පැතිරීමේ හැකියාව 414 00:23:07,086 --> 00:23:09,393 ඒක හොද දෙයක්. 415 00:23:16,110 --> 00:23:17,914 දැන් නැවතත් සුප(ර්)නැචුරල් 416 00:23:19,500 --> 00:23:20,940 බැල්ලිගෙ පුතා! 417 00:23:26,457 --> 00:23:29,166 මට ඇත්තටම, ඇත්තටම, සමාවෙන්න 418 00:23:29,200 --> 00:23:31,073 ඒත්.... 419 00:23:31,107 --> 00:23:33,647 ...අපිට කරන්න වැඩ ටිකක් තියෙනවා 420 00:23:33,682 --> 00:23:35,889 ඒත් අපි වැඩ කාලෙනේ.... 421 00:23:35,923 --> 00:23:37,394 ගැඹුරෙන්ම 422 00:23:46,591 --> 00:23:49,133 අපි මේක කොච්චර කල් කරන්න ඕනෙද? 423 00:23:51,041 --> 00:23:52,244 මං දන්නේ නෑ 424 00:23:54,585 --> 00:23:56,190 සමහරවිට සදහටම වෙන්න ඇති? 425 00:23:57,830 --> 00:23:59,335 අපි මේක ඇතුලේම මැරෙන්නත් පුළුවන් 426 00:24:00,840 --> 00:24:03,046 මොකද්ද එකේ හිනා වෙන්න තියෙන්නේ? 427 00:24:03,081 --> 00:24:04,084 කසල කන්නෝ. 428 00:24:05,456 --> 00:24:08,097 ඔයා හොදින්ද? 429 00:24:08,131 --> 00:24:09,903 - මට වැඩි වෙලාවක් නෑ. - මොකද වුනේ? 430 00:24:09,937 --> 00:24:12,177 - මං පැන ගත්තා - කොහෙන්ද? 431 00:24:12,212 --> 00:24:14,151 මං කියන දේ අහන්න. මොකක් හරි වැරද්දක් තියෙනවා 432 00:24:14,185 --> 00:24:16,124 මේ සතා තියෙන්න ඕනෙවටත් වඩා සැහෙන බලවත් 433 00:24:16,158 --> 00:24:18,031 - මොන සතාද -- ට්‍රික්ස්ටර්ද? - ඒ ට්‍රික්ස්ටර් කෙනෙක් නං. 434 00:24:18,065 --> 00:24:19,135 ඒ කිව්වේ? 435 00:24:21,877 --> 00:24:23,349 හලෝ! 436 00:24:23,383 --> 00:24:26,291 ස්තුතියි! 437 00:24:26,326 --> 00:24:28,131 ස්තුතියි 438 00:24:28,166 --> 00:24:29,469 නවත්තන්න 439 00:24:31,410 --> 00:24:32,780 හායි, කැස්ටියෙල් 440 00:24:36,059 --> 00:24:38,232 ඔයා එයාව දන්නවද? තමුසේ කොහෙටද එයාව යැව්වේ? 441 00:24:38,266 --> 00:24:40,707 බය වෙන්න එපා එයා මැරෙන එකක් නෑ 442 00:24:40,741 --> 00:24:42,212 සමහරවිට 443 00:24:43,718 --> 00:24:47,796 මට මේ වදුරු නැටුම නැටුවා ඇති, හරිද, අපිට තේරෙනවා. 444 00:24:47,832 --> 00:24:50,607 ඇත්තට, මොකද්ද තේරුනේ, පඩියා? 445 00:24:50,641 --> 00:24:53,483 අපේ කොටස කරන්න ඕනේ, හරිනේ? ඒකයි තමුසෙගෙ තරගේ? 446 00:24:53,518 --> 00:24:55,590 - ඒක තරගෙන් බාගයක් විතරයි. - මොකද්ද අනිත් බාගේ? 447 00:24:55,625 --> 00:24:57,597 එලියෙත් තමන්ගේ කොටස කරන්න 448 00:24:57,632 --> 00:24:59,135 මොකද්ද ඒ කතාවේ තේරුම? 449 00:24:59,170 --> 00:25:02,246 දන්නවනේ -- සෑම්, ලුසිෆර් හැටියට, 450 00:25:02,281 --> 00:25:04,788 ඩීන්, මයිකල් හැටියට 451 00:25:04,822 --> 00:25:08,935 තමුසෙලාගෙ සෙලිබ්‍රටරි ඩෙත් මැච්එකේ තමන්ගේ කොටස කරන්න 452 00:25:08,969 --> 00:25:11,343 තමුසේ කියන්නේ ඒ බැල්ලිගෙ පුතාලට හා කියන්න කියලද? 453 00:25:11,377 --> 00:25:14,119 අපොයි ඔව්, ඉටි පන්දම පත්තු කරමු! 454 00:25:14,153 --> 00:25:16,293 අපි ඒක කලොත් ලෝකේ විනාස වෙනවා. 455 00:25:16,328 --> 00:25:21,176 ඇත්තට? ඒක කාගේ වරදද? 456 00:25:21,211 --> 00:25:25,123 කවුද ලුසිෆර්ව පෙට්ටියෙන් එලියට ගත්තේ, හ්ම්? 457 00:25:25,157 --> 00:25:28,869 අහන්න, ඒක පටන් අරං තියෙන්නේ. ඕගොල්ලෝ ඒක පටන් ගත්තා 458 00:25:28,903 --> 00:25:32,314 ඒක නවත්තන්න බෑ, ඉතින්, ඒක ඉවරයක් කරලා දාමු. 459 00:25:34,289 --> 00:25:37,062 ස්වර්ගේද අපායද -- තමුසේ කොයි පැත්තේද? 460 00:25:37,097 --> 00:25:39,069 මං කොයි පැත්තෙවත් නෙමේ. 461 00:25:39,104 --> 00:25:40,308 අපොයි ඔව්. 462 00:25:40,342 --> 00:25:42,783 තමුසේ මයිකල්ගෙ හරි ලුසිෆර්ගෙ හරි කකුල් ලෙවකනවා 463 00:25:42,817 --> 00:25:45,591 කොයිකගෙද? 464 00:25:45,627 --> 00:25:48,501 තමුසේ මං කියන දේ අහගන්නවා තක්කඩිය. 465 00:25:48,536 --> 00:25:52,348 මං ඒ ඒක බැල්ලිගෙ පුතෙක්ටවත් වැඩ කරන්නේ, නෑ, මාව විශ්වාස කරන්න 466 00:25:52,383 --> 00:25:55,290 හ්ම්ම්, ආ, තමුසේ කාගේම හරි බැල්ලි තමා 467 00:25:58,235 --> 00:26:02,683 තමුසේ කවදාවත් හිතන්න එපා මං කවුද කියලා දන්නවා කියලනං 468 00:26:09,875 --> 00:26:11,679 දැන් හොදට අහගන්නවා 469 00:26:11,714 --> 00:26:13,553 මෙන්න මේකයි වෙන්නේ 470 00:26:13,587 --> 00:26:17,197 තමුසෙලා කරබාගෙන තමන්ගේ වගකීම බාර අරං, 471 00:26:17,232 --> 00:26:20,609 දෛවය තමන්ට බාර දීලා තියෙන කොටස කරන්න ඕනේ. 472 00:26:20,645 --> 00:26:22,081 අපි නොකලොත් 473 00:26:26,028 --> 00:26:28,971 තමුසෙලට මේ ටී වී ලන්තෙට වෙලා ඉදතහැකි... 474 00:26:29,005 --> 00:26:30,008 සදහටම. 475 00:26:33,789 --> 00:26:36,965 චැනල් 300ක් තියෙනවා අහ්, බලන්න දෙයක් නෑ. 476 00:26:57,034 --> 00:26:59,040 ආ අයියෝ. 477 00:26:59,074 --> 00:27:00,310 මොකද ඕගොල්ලෝ හිතන්නේ? 478 00:27:00,344 --> 00:27:02,050 මොකද ඕගොල්ලෝ හිතන්නේ? 479 00:27:02,084 --> 00:27:04,056 මං කියන්නේ ගිහින් මකබෑවියන් කියලා, අන්න ඒකයි මං හිතන්නේ. 480 00:27:04,090 --> 00:27:06,029 අහ්, තප්පරයක් දෙනවද අපිට? 481 00:27:06,064 --> 00:27:07,802 ස්තුතියි 482 00:27:07,836 --> 00:27:10,043 - ඔයා සන්සුන් වෙන්න ඕනේ - සන්සුන් වෙන්න? 483 00:27:10,078 --> 00:27:11,849 මං මහ රෑ සන්ග්ලාසස් දාගෙන ඉන්නේ. 484 00:27:11,883 --> 00:27:14,189 දන්නවද කවුද එහෙම කරන්නේ කියලා? දක්ෂකමක් නැති බහුබූතයෝ. 485 00:27:14,225 --> 00:27:15,930 මට මේ තරගේ පෙන්නන්න බෑ. 486 00:27:15,964 --> 00:27:18,203 අපි සාමාන්‍ය පොලිස් කතාවක ඉන්න එක මට පෙන්නන්න බෑ. 487 00:27:18,238 --> 00:27:19,508 දන්නවද ඇයි කියලා? 488 00:27:19,542 --> 00:27:21,448 මොකද මට සාමාන්‍ය පොලිස් කතා පෙන්නන්න බැරිනිසා! 489 00:27:21,482 --> 00:27:24,157 ටී වී එකේ ඒවා 300ක් විතර තියෙනවා. ඔක්කොගෙම තියෙන්නේ එකම තමා 490 00:27:24,191 --> 00:27:27,267 ආ " මෙතන ප්ලේන් එකක් කඩා වැටිලා". ආ, කට වහ ගන්නවා! 491 00:27:27,302 --> 00:27:28,639 - ඒයි - මොකද? 492 00:27:28,674 --> 00:27:31,916 අර පැණි රස පෙරේතය දීහා බලන්න 493 00:27:34,794 --> 00:27:38,104 ඒ ඌ වෙන්න ඇතිද? 494 00:27:38,138 --> 00:27:40,679 නිකන්, අහ්, මං කරන විදිහට කරන්නකෝ 495 00:27:57,503 --> 00:27:59,509 ඔයා, අහ්, ඕගොල්ලෝ හොදින්ද? 496 00:27:59,543 --> 00:28:01,483 ඔව් 497 00:28:01,517 --> 00:28:02,854 මොනවද හොයා ගත්තේ? 498 00:28:04,293 --> 00:28:07,938 හොදයි, බෙල්ලේ බැමිපාරවල් ඇරුනම, 499 00:28:07,972 --> 00:28:12,620 කාසි රෝලක් වගේ එකක් එයාගේ උගුරේ හිර වෙලා තියෙනවා 500 00:28:15,833 --> 00:28:18,573 හොදයි, මං කියන්නේ 501 00:28:18,607 --> 00:28:19,777 ජැක් පොට් 502 00:28:19,812 --> 00:28:20,982 හ්ම්ම් 503 00:28:21,016 --> 00:28:22,821 තව... 504 00:28:22,856 --> 00:28:25,597 යටි බඩ හරියේ පිහි ඇනුම් ගොඩක් තියෙනවා. 505 00:28:35,231 --> 00:28:37,270 හොදයි, මං කියන්නේ.... 506 00:28:39,177 --> 00:28:41,217 ...කැපුවේ නැත්නං, වැඩක් නෑ. 507 00:28:42,422 --> 00:28:47,404 මේ හාදයට ටම්ස්* ටිකක් දෙන්න [*Tums - අම්ල පිත්තයට බෙහෙතක්???] 508 00:28:50,682 --> 00:28:52,086 ගටර් බෝල්* [*Gutter ball - ???] 509 00:28:54,262 --> 00:28:55,899 ඒක නියම එකක්, කොල්ලනේ. 510 00:29:23,326 --> 00:29:25,433 හා හා! 511 00:29:25,467 --> 00:29:27,071 වැරදි එකාව අල්ල ගත්තේ, මැට්ටෝ. 512 00:29:27,105 --> 00:29:28,676 එහෙමද? 513 00:29:54,250 --> 00:29:55,252 [ඩේ-ස් මොටෙල්] [වායු සමීකරන, වර්ණ රුපවාහිනී, සුරතල් සතුන් ප්‍රශ්නයක් නැත] [කාමර ඇත] 514 00:29:59,162 --> 00:30:00,634 මටනං බයයි, බං -- 515 00:30:00,668 --> 00:30:02,940 අර බැල්ලිගෙ පුතා කැස්ට මොනවා කලාද දන්නේ නෑ. 516 00:30:02,975 --> 00:30:04,814 දන්නවද, කෝ එයා? 517 00:30:06,789 --> 00:30:07,791 සෑම්? 518 00:30:10,735 --> 00:30:12,841 ඔයා කෝ? 519 00:30:14,849 --> 00:30:17,590 මේ සෑම්, පණිවිඩයක් තියන්න 520 00:30:17,625 --> 00:30:21,203 සෑම් , මේ මං. 521 00:30:21,237 --> 00:30:24,246 කොයි ලෝකෙද තමුසේ ගියේ? 522 00:30:24,280 --> 00:30:25,718 ඩීන්? 523 00:30:27,759 --> 00:30:30,501 සෑම්? 524 00:30:30,535 --> 00:30:32,507 කොහෙද ඔයා? 525 00:30:32,542 --> 00:30:34,381 මං දන්නේ නෑ? 526 00:30:34,415 --> 00:30:35,885 ආ, කෑවනේ 527 00:30:37,056 --> 00:30:38,762 මං හිතන්නේ අපි ට්‍රික්ස්ටර්ව මරලා නෑ 528 00:31:00,301 --> 00:31:01,840 හරි, ලී උල වැඩ කලේ නෑ. 529 00:31:01,874 --> 00:31:04,515 - ඉතින්, මොකද්ද, මේ තව ට්‍රික් එකක්ද? - අනේ මංදා 530 00:31:04,549 --> 00:31:07,023 සමහරවිට ලී උල වැඩ නොකළේ ඌ ට්‍රික්ස්ටර් කෙනෙක් නෙමේ නිසා වෙන්න ඇති. 531 00:31:07,057 --> 00:31:09,532 - ඒ කිව්වේ? - මං කියන්නේ කැස් කියපු දේ අහුනනේ. 532 00:31:09,566 --> 00:31:11,874 එයා කිව්වා මේ සතා ට්‍රික්ස්ටර් කෙනෙක්ට වඩා ගොඩක් බලවත් කියලා 533 00:31:11,908 --> 00:31:13,881 ඔව්, අනික ඌ කැස් දිහා බලපු විදිහ දැක්කද ඔයා? 534 00:31:13,915 --> 00:31:15,083 හරියට අදුරනවා වගේ 535 00:31:15,118 --> 00:31:16,523 අනික ඌට යකා නැග්ග හැටි 536 00:31:16,557 --> 00:31:19,231 ඔයා මයිකල්නුයි ලුසිෆර්නුයි ගැන කිව්වම 537 00:31:19,265 --> 00:31:21,338 - බැල්ලිගෙ පුතා, - මොකද? 538 00:31:21,372 --> 00:31:23,780 මං හිතන්නේ මං දන්නවා අපි කා එක්කද ගණුදෙණු කරන්නේ කියලා. 539 00:31:35,319 --> 00:31:36,891 - ඩීන්? - මොකද? 540 00:31:36,925 --> 00:31:39,867 ඔය වැඩේ, අම්, හරිම හිරිහැරයි 541 00:31:41,775 --> 00:31:43,413 ආව් 542 00:31:43,447 --> 00:31:45,955 මේක වැඩ කරයි කියල විශ්වාසද? 543 00:31:45,990 --> 00:31:47,828 නෑ, ඒත් මට වෙන අදහසක් නෑ. 544 00:31:52,979 --> 00:31:56,691 හරි, එහෙනං, තෝ බැල්ලිගෙ පුතා! 545 00:31:56,725 --> 00:31:58,429 මාමේ! 546 00:32:00,404 --> 00:32:03,513 අපි ඒක කරන්නන්! 547 00:32:03,548 --> 00:32:04,718 මං හෝන් එක ගහන්නද? 548 00:32:06,057 --> 00:32:07,828 අම්මෝ. 549 00:32:07,863 --> 00:32:10,705 සෑම්, ලෝර්ඩ් ඔෆ් ද රිම්ස් වගේනේ. 550 00:32:10,739 --> 00:32:13,080 කනවා මාව. 551 00:32:13,114 --> 00:32:17,729 හරි, කොල්ලනේ, පරාජේ බාරගන්න ලෑස්තිද? 552 00:32:17,763 --> 00:32:20,137 හෝව්, හෝව්, හෝව් හදිස්සි වෙන්න එපා 553 00:32:20,171 --> 00:32:22,812 කවුරුවත් කොහෙවත් යන්නේ නෑ සෑම්ට ප්‍රතිවිරුද්ධ මාපට ඇගිලි හම්බ වෙනකම් 554 00:32:22,847 --> 00:32:24,083 මොකද්ද වෙනස? 555 00:32:24,118 --> 00:32:26,725 සාතන් එයාව පදින්නයි යන්නේ කොහොමත් 556 00:32:39,435 --> 00:32:41,107 සතුටුද? 557 00:32:42,212 --> 00:32:45,522 මට එක දෙයක් කියන්න. ඇයි ලී උලට තමුසේ මලේ නැත්තේ? 558 00:32:45,556 --> 00:32:48,432 මං ට්‍රික්ස්ටර්නේ 559 00:32:48,466 --> 00:32:50,205 සමහර විට එහෙම නැතුව ඇති? 560 00:32:57,428 --> 00:32:59,369 සමහරවිට තමුසේ දිගටම ඒන්ජල් කෙනෙක් වෙන්න ඇති 561 00:33:01,376 --> 00:33:03,315 මොකෙක්?! 562 00:33:03,350 --> 00:33:05,957 කවුරු හරි ඔයාගේ බීම එකට මිකියක්* දැම්මද ළමයෝ [*මත්ද්‍රව්‍ය] 563 00:33:05,992 --> 00:33:07,529 මං කියන්නද වැඩක්. 564 00:33:07,563 --> 00:33:10,171 තමුසේ ශුද්ධ ගින්නෙන් එලියට පනිනවා, 565 00:33:10,206 --> 00:33:12,679 එතකොට අපි අපේ වැරැද්ද පිලිගන්නං. 566 00:33:24,922 --> 00:33:28,834 හොදට කළා, කොල්ලනේ. නියමෙට කළා 567 00:33:30,472 --> 00:33:31,611 ඒ පුජනීය තෙල් ඕගොල්ලන්ට කොහෙන්ද? 568 00:33:32,749 --> 00:33:34,956 ආ, සෑම් ගෙ පස්ස පැත්තෙන් එලියට ගත්ත කිව්වත් හරි 569 00:33:37,398 --> 00:33:39,437 කොතනද මට වැරදුනේ? 570 00:33:39,471 --> 00:33:40,808 වැරදුන් නෑ. 571 00:33:40,842 --> 00:33:42,747 ඒත් තමුසේ කල විදිහට කැස්ව නටවන්න බෑ කාටවත්. 572 00:33:42,782 --> 00:33:45,357 ගොඩක්ම, තමුසේ ලෝක විනාසේ ගැන කතා කරපු විදිහ නිසා 573 00:33:45,391 --> 00:33:47,262 ඒ කිව්වේ? 574 00:33:47,297 --> 00:33:49,571 හොදයි, පෞද්ගලික අත්දැකීම කියමුකෝ. 575 00:33:49,605 --> 00:33:51,042 කාටවත් එච්චර තරහා යන්නේ නෑ. 576 00:33:51,076 --> 00:33:54,052 ඒ කතා කරන්නේ තමන්ගේම පවුල ගැන නෙමේනං. 577 00:33:56,160 --> 00:34:00,038 ඉතින්, තෝ මොකාද? ග්‍රම්පි*ද, ස්නීසි*ද, අමනයද? [*grumpy, sneezy - ස්නෝ වයිට් කුරුමිට්ටෝ] 578 00:34:03,184 --> 00:34:06,695 ගේබ්‍රියෙල්, හරිද? 579 00:34:06,729 --> 00:34:08,902 ඒගොල්ලෝ මට කියන්නේ ගේබ්‍රියෙල් කියලා. 580 00:34:08,936 --> 00:34:12,347 ගේබ්‍රියෙල්? ආක්එන්ජල්? 581 00:34:12,382 --> 00:34:14,956 පිලිගන්නවා. 582 00:34:14,990 --> 00:34:18,601 හරි, ගේබ්‍රියෙල්, ආක් ඒන්ජල් කෙනෙක් ට්‍රික්ස්ටර් කෙනෙක් වුනේ කොහොමද? 583 00:34:18,636 --> 00:34:21,646 මගේම පුද්ගලික සාක්ෂිකාරයන්ගේ ආරක්ෂක වැඩසටහන 584 00:34:22,483 --> 00:34:25,559 මං ස්වර්ගෙන් ලිස්සලා මාරු වුනා, මුණ වෙනස් කරගත්තා, 585 00:34:25,593 --> 00:34:28,669 ලෝකේ කොනක මටම කියලා තැනක් හදා ගත්තා... 586 00:34:28,703 --> 00:34:30,876 උඹලා දෙන්න ඔක්කොම අවුල් කරනකන් 587 00:34:30,911 --> 00:34:33,486 තාත්ති මොකද කිව්වේ තමුසේ පැනලා ගිහින් මිත්‍යා දෘෂ්ටිකයන්ට එකතු වුනාම? 588 00:34:33,520 --> 00:34:36,662 තාත්ති මොනවත්ම කියන්නේ නෑ මොකක් ගැනවත්. 589 00:34:36,697 --> 00:34:38,836 එහෙනං මොකද වුනේ, තමුසේ පැනලා ආවේ අයි? 590 00:34:38,871 --> 00:34:41,344 හොදයි, ඔයා එයාට දොස් කියනවද? 591 00:34:41,379 --> 00:34:43,385 මං කියන්නේ, උගේ සහෝදරයෝ මහ තක්කඩි අමන-හොස්සවල් 592 00:34:43,419 --> 00:34:44,689 වහගන්නවා තමුසේ කේක් ගුල 593 00:34:44,724 --> 00:34:47,767 උඹ දන්නේ නෑ මොකුත්ම මගේ පවුල ගැන 594 00:34:47,801 --> 00:34:52,918 මං මගේ පියානන්ට ආදරේ කළා, මගේ සහෝදරයන්ට, -- ආදරේ කළා ඒගොල්ලන්ට 595 00:34:52,952 --> 00:34:55,124 ඒත් ඒගොල්ලෝ ඒක එකා මරා ගන්න හැටි දැක්කම, 596 00:34:55,159 --> 00:34:56,764 එක එකාගේ උගුරු දඩු ඉරා ගන්න දගලන හැටි? 597 00:34:56,798 --> 00:35:00,008 මට ඒක දරන්න බැරි වුනා, හරිද?! 598 00:35:00,043 --> 00:35:01,914 ඉතින් මං ආවා. 599 00:35:01,949 --> 00:35:05,526 දැන් ඒක ආයිමත් වෙනවා. 600 00:35:05,561 --> 00:35:06,764 එහෙනං අපිට උදව් කරන්න ඒක නවත්තන්න 601 00:35:06,799 --> 00:35:09,439 ඒක නවත්තන්න බෑ 602 00:35:09,474 --> 00:35:11,513 තමුසෙට ඕනේ ලෝක විනාසේ වෙන්නද? 603 00:35:11,547 --> 00:35:13,152 මට ඕනේ මේවා ඉවර වෙන්න! 604 00:35:13,186 --> 00:35:14,690 මට පැත්තකට වෙලා ඉදගෙන 605 00:35:14,725 --> 00:35:17,968 මගේ සහෝදරයෝ එකිනෙකා මරා ගන්න හැටි බලා ඉන්න වෙලා, තොපි දෙන්නට පින් සිද්ධ වෙන්න! 606 00:35:18,003 --> 00:35:21,312 ස්වර්ගේ, අපාය -- මට වැඩක් නෑ කවුරු දින්නත්! 607 00:35:21,347 --> 00:35:23,185 මට ඕනේ මේක කෙලවරක් වෙන්න විතරයි! 608 00:35:23,220 --> 00:35:25,192 හොදයි, ඒක එහම වෙන්න ඕනේ නෑ. 609 00:35:25,226 --> 00:35:27,332 මොකක් හරී ක්‍රමයක් තියෙන්න ඕනේ -- ප්ලග් එක ගලවන්න 610 00:35:28,404 --> 00:35:31,948 ආ, උඹලා දන්නේ නෑ මගේ පවූල ගැන 611 00:35:31,983 --> 00:35:34,290 තමුසෙලා ලෝක විනාසේ කියන එකට 612 00:35:34,324 --> 00:35:36,363 මං කියන්නේ ඉරිදා රෑ කෑම මේසේ කියලා 613 00:35:36,398 --> 00:35:38,906 ඒනිසා තමයි මේක නවත්තන්න බැරි -- 614 00:35:38,940 --> 00:35:41,514 මොකද මේක යුද්ධයක් ගැන නෙමේ 615 00:35:41,548 --> 00:35:43,923 මේක එකිනෙකාට ආදරේ කරන සහෝදරයෝ දෙන්නෙක් ගැනයි 616 00:35:43,957 --> 00:35:46,732 එකිනෙකාව පාවලා දීපු. 617 00:35:46,766 --> 00:35:48,503 සමාන කරන්න පුළුවන් වගේ නේද? 618 00:35:48,539 --> 00:35:50,779 මොකක් ගැනද කියන්නේ? 619 00:35:57,068 --> 00:36:00,043 තොපි කාලකන්නි බැල්ලිගෙ පුතාලා. 620 00:36:00,078 --> 00:36:03,790 තමුසෙලා ධාරකයෝ වෙලා තියෙන්නේ මොකක් නිසා කියලද හිතන්නේ? 621 00:36:03,824 --> 00:36:05,461 හිතලා බලන්න. 622 00:36:05,496 --> 00:36:08,137 මයිකල් --- වැඩිමල් සහෝදරයා, 623 00:36:08,172 --> 00:36:10,311 නැති තාත්තෙක්ට පක්ෂපාතී. 624 00:36:10,345 --> 00:36:14,191 ලුසිෆර් -- බාල සහෝදරයා, 625 00:36:14,225 --> 00:36:18,974 කැරලිකාරයි තාත්තිගේ සැලසුම් ගැන. 626 00:36:19,008 --> 00:36:21,449 උඹලා ඉපදුනේ මේකට කොල්ලනේ. 627 00:36:21,483 --> 00:36:23,188 ඒ උඹලගේ දෛවය! 628 00:36:23,223 --> 00:36:24,927 හැමදාම උඹලම තමා! 629 00:36:26,366 --> 00:36:28,773 ස්වර්ගයෙහි මෙන් . ... 630 00:36:28,807 --> 00:36:32,051 පොළොවෙහි ද එසේ ම වේ [මැතිව් 6.10] 631 00:36:32,086 --> 00:36:34,961 එක සහෝදරයෙක් අනෙකව මරන්නම ඕනේ. 632 00:36:34,996 --> 00:36:36,565 තමුසේ මොන මගුලක්ද කියවන්නේ? 633 00:36:36,600 --> 00:36:41,349 උඹලා ගැන අපි මෙච්චර උනන්දු මොකක් හින්දා කියලද හිතන්නේ? 634 00:36:41,384 --> 00:36:45,898 මොකද තාත්තා මෙහෙ ලයිට් පත්තු කරපු මොහොතේ ඉදන්ම 635 00:36:45,933 --> 00:36:50,613 අපි දැනගත්තා ඔක්කොම කෙලවර වෙන්නේ උඹලා දෙන්නගෙන් බව. 636 00:36:50,648 --> 00:36:51,952 සදහටම. 637 00:37:00,046 --> 00:37:01,550 නෑ. 638 00:37:03,224 --> 00:37:05,563 ඒක වෙන්නේ නෑ. 639 00:37:05,598 --> 00:37:07,905 මට දුකයි... 640 00:37:07,939 --> 00:37:09,577 ඒක ඒක එහෙමයි. 641 00:37:18,141 --> 00:37:21,952 කොල්ලනේ, මේක ටී වී ෂෝ එකක් වුනනං හොදයි. 642 00:37:21,986 --> 00:37:25,865 ලේසි උත්තර, මලක් ගැටගහපු අවසානයවල්. 643 00:37:28,776 --> 00:37:32,253 ඒත් මේක ඇත්ත. 644 00:37:32,288 --> 00:37:35,230 ඒක කෙලවර වෙන්නේ අපි කාටත් භයානක විදිහට. 645 00:37:36,971 --> 00:37:40,214 ඒක වෙන්න තියෙන විදිහ එහෙම තමා. 646 00:37:51,092 --> 00:37:53,700 ඉතින්, කොල්ලනේ... 647 00:37:53,734 --> 00:37:55,105 දැන් මොකද? 648 00:37:55,139 --> 00:37:59,319 කල්ප අවසානේ වෙනකම් මුනට මුණ බලාගෙන ඉම්මුද? 649 00:37:59,353 --> 00:38:00,890 හොදයි, මුලින්ම, 650 00:38:00,925 --> 00:38:03,298 තමුසේ කැස්ව ආපහු ගෙන්න ඕනේ හන්ගපු තැනකින්. 651 00:38:03,333 --> 00:38:04,503 ආ, එහෙමද? 652 00:38:04,537 --> 00:38:05,974 ඔව්. 653 00:38:06,009 --> 00:38:08,482 නැතනං, අපි ඔය ශුද්ධ තෙල්වල තමුසෙව පොගවලා 654 00:38:08,517 --> 00:38:10,824 ගඹුරු තෙලේ බැදලා ගන්නවා ආක් ඒන්ජල් කෙනෙක්ව. 655 00:38:20,893 --> 00:38:24,102 කැස්, ඔයා හොදින්ද? 656 00:38:24,136 --> 00:38:25,339 මං හොදින්. 657 00:38:29,020 --> 00:38:30,591 හලෝ, ගේබ්‍රියෙල්. 658 00:38:30,625 --> 00:38:32,965 ඒයි, සහෝ 659 00:38:32,999 --> 00:38:35,440 තාත්ති හෙවිල්ල කොහොමද? 660 00:38:35,474 --> 00:38:37,513 මං කියන්නද? ගන්න දෙයක් නෑ 661 00:38:44,404 --> 00:38:46,611 හරි, අපි යමු යන්න. 662 00:38:48,518 --> 00:38:52,097 එන්න, සෑම්. 663 00:38:52,131 --> 00:38:54,069 හරි. 664 00:38:54,104 --> 00:38:55,809 ඒයි, -- කට්ටිය? 665 00:38:55,844 --> 00:38:58,250 ඉතින්, -- ඉතින් මොකද? 666 00:38:58,285 --> 00:38:59,655 ඈ? 667 00:38:59,690 --> 00:39:02,765 තමුසෙලා මාව -- තමුසෙලා මාව සදහටම මෙතන දාල යන්නද හදන්නේ? 668 00:39:05,007 --> 00:39:07,716 නෑ, එහෙම කරන් නෑ. 669 00:39:07,750 --> 00:39:10,560 මොකද තමුසෙවගේ අපි මිනිස්සු අමාරුවේ දාන්නේ නෑ. 670 00:39:12,198 --> 00:39:14,004 අනික, නිකමට කියන්නේ... 671 00:39:14,038 --> 00:39:17,917 මේ ප්‍රශ්නේ තමුසෙගෙ සහෝදරයෝ දෙන්නෙක්ගේ කා කොටා ගැනිල්ලක් ගැන නෙමේ 672 00:39:17,951 --> 00:39:21,060 නවත්තන්න බැරි දෛවය විකාරෙකුත් නේම්! 673 00:39:21,095 --> 00:39:22,465 මේ තමුසේ ගැනයි 674 00:39:22,500 --> 00:39:24,974 තමන්ගේ පවුල වෙනුවෙන් කොන්ද කෙලින් තියාගන්න බය වෙන එක ගැනයි 675 00:39:48,888 --> 00:39:51,129 මං තමුසේ වෙනුවෙන් කවදාවත් මොකුත් කලේ නෑ කියලා කියන්න එපා. 676 00:40:09,591 --> 00:40:11,965 ඌ එහෙදි දොඩවපු දේවල් --- 677 00:40:11,999 --> 00:40:14,039 ඔයා හිතන්නේ ඌ ඇත්තද කිව්වේ? 678 00:40:14,074 --> 00:40:17,650 මං හිතන්නේ ඌ ඒවා විශ්වාස කරනවා. 679 00:40:17,685 --> 00:40:20,928 ඉතින්, මොකද අපි කරන්නේ? 680 00:40:20,963 --> 00:40:22,935 අනේ මංදා 681 00:40:22,970 --> 00:40:25,344 මං එක දෙයක් කියන්නද? 682 00:40:25,378 --> 00:40:27,451 මේන්න මේ වෙලාවට තමා මට හිතෙන්නේ අපි ආපහු ටී වී ෂෝ එකක හිටියනං හොදයි කියලා. 683 00:40:29,291 --> 00:40:30,461 ඔව්, මටත් එහෙමයි ---A Wish We Agree--- ---MDG_සිංහල_උපසිරැසි---- 684 00:40:30,486 --> 00:40:35,498 ❄★۩ "MDG" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න 685 00:40:35,523 --> 00:40:40,535 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.