1 00:00:02,600 --> 00:00:05,096 මං දන්නවා සොහොන්වලට හානි කරපුවයි, හොරකම්නුයි ගැනත්. 2 00:00:05,895 --> 00:00:07,392 මං දන්නවා තමුසෙගෙ තාත්තා ගැනත්. 3 00:00:07,692 --> 00:00:09,688 තමුසේ දන්නේ නෑ මගේ තාත්තා ගැන මොකුත්ම. 4 00:00:11,385 --> 00:00:13,282 අපි නං අනාථයි. 5 00:00:13,981 --> 00:00:14,979 [දැන්] 6 00:00:17,974 --> 00:00:19,971 [ග්‍රීන් රිවර්, ප්‍රාදේශීය රැදවුම් හල] 7 00:00:37,142 --> 00:00:38,540 ඉතින්, මේකනං මොලේ ඇති වැඩක්. 8 00:00:38,640 --> 00:00:42,533 මුලින්ම මුන් කූඩුව වහලා දානවා, දැන් ඒක අයිමත් අරිනවා. 9 00:00:42,733 --> 00:00:44,630 මෙන්න මෙහෙමයි බදු සල්ලි වියදම් කරන්නේ. 10 00:00:50,919 --> 00:00:52,417 ලෑස්තිද? 11 00:01:05,296 --> 00:01:06,593 ඈක්ක 12 00:01:07,192 --> 00:01:09,489 මේකට දම්මොත්නන් එපා වෙයි 13 00:01:16,078 --> 00:01:17,675 ඒයි, ඒක දැනුනද? 14 00:01:23,765 --> 00:01:25,262 මොකද්ද ඒ? 15 00:02:10,287 --> 00:02:11,585 ඒයි! 16 00:02:11,885 --> 00:02:13,881 ඒයි, ගාඩ්!, ඒයි! 17 00:02:29,655 --> 00:02:31,452 අයියෝ, මිනිහෝ! 18 00:02:31,851 --> 00:02:34,347 එයි! ගාඩ්! 19 00:02:34,746 --> 00:02:36,444 මෙහෙට එන්න! ඒයි! 20 00:02:36,544 --> 00:02:40,936 - බී කොටසට යනවා. රැන්ඩෙල් ආයි පටන් අරන්. - හරි. 21 00:02:43,232 --> 00:02:46,227 - ඒයි, ගාර්ඩ්, ඒයි! - කට වහගන්නවා 22 00:02:46,427 --> 00:02:49,821 - අයියෝ රැන්ඩෙල් මං නිදා ගන්න හදන්නේ. - ඔයා ඒක දැක්කේ නෑ කියලද කියන්නේ? 23 00:02:49,921 --> 00:02:52,018 - තමුසේ අන්ධයිද? - ඒයි! 24 00:02:53,515 --> 00:02:56,111 - රැන්ඩෙල්. නවත්තගන්න. - "නවත්තගන්න" බම්බුව මිනිහෝ. 25 00:02:56,211 --> 00:02:59,405 - මෙහෙ මොකෙක් හරි ඉන්නවා, - රැන්ඩෙල්, ලයිට් නිවලා නිදා ගන්නවා. 26 00:02:59,505 --> 00:03:01,302 මං ආ යි කියන් නෑ. 27 00:03:21,069 --> 00:03:24,963 - ලයිට් නිවන්න. බී කොටසේ. - හරි, ලයිට් නිව්වා 28 00:04:13,282 --> 00:04:14,480 අනේ. 29 00:04:14,580 --> 00:04:18,574 එපා! එපා! එපා! එපා! 30 00:04:18,773 --> 00:04:20,570 උදව් කරන්න! 31 00:04:20,670 --> 00:04:23,066 එපා! එපා! එපා! 32 00:04:23,765 --> 00:04:27,159 එපා! එපා!එපා!එපා!එපා! 33 00:04:35,545 --> 00:04:36,544 [ආකන්සාස් මානව විද්‍යා කෞතුකාගාරය] 34 00:04:43,532 --> 00:04:45,529 [මාස තුනකට පසු] 35 00:04:46,028 --> 00:04:47,425 මේ පැත්තේ. 36 00:04:52,217 --> 00:04:55,911 - මං මේ සැලැස්මට පොඩ්ඩක්වත් කැමති නෑ, ඩීන් - කලින් කියපු 10 සැරේමත් මට තෙරුනා කියපු දේ. 37 00:05:40,138 --> 00:05:41,236 හෙල්ලෙන්න එපා! 38 00:05:43,232 --> 00:05:44,530 මං කිව්වේ හෙල්ලෙන්න එපා! 39 00:05:46,128 --> 00:05:48,324 ඔලුවට උඩින් අත් දෙක තියා ගන්නවා! දන ගහනවා. 40 00:05:48,424 --> 00:05:49,622 වහාම! 41 00:06:02,301 --> 00:06:03,499 ඉස්සරහට. 42 00:06:03,698 --> 00:06:04,896 දකුණට. 43 00:06:05,495 --> 00:06:07,492 මං මේකට කියන්නේ බ්ලු ස්ටීල්* කියලා [*blue steel - නිරුපනයෙදී පින්තුරවලට පෙනී සිවීමට භාවිතා කරන විලාසයක්] 44 00:06:07,991 --> 00:06:10,188 ඔව්, ඒක හරි. 45 00:06:10,287 --> 00:06:11,485 හරි, අපහු පෝලිමට. 46 00:06:11,585 --> 00:06:14,381 - ඉන්න, කවුද වැඩිය ලස්සන , මන්ද නික් නොල්ට්ද? - කට වහ ගන්නවා. 47 00:06:20,171 --> 00:06:23,266 හොදයි, හරියටම වෙලාවට. මට චීස්බර්ගර් එකක් හොදයි. 48 00:06:25,462 --> 00:06:27,159 ළූණු වැඩියෙන්. 49 00:06:29,156 --> 00:06:32,151 - තමුසේ හිතා ඉන්නේ තමුසේ හොදයි කියලද? - මං හිතන්නේ මං හරිම ෂෝක් කියලා. 50 00:06:32,351 --> 00:06:35,945 අන්තිමේ තමුසෙව හම්බවෙන්න ලැබුන ඒක සතුටක්, ඩීන්. 51 00:06:37,143 --> 00:06:41,336 මං ස්පෙෂල් ඒජන්ට් වික්ටර් හෙන්ඩ්‍රික්සන්. මේ මගේ හවුල්කාරයා ඒජන්ට් රීඩ්. 52 00:06:43,133 --> 00:06:44,430 හෙන්ඩ්‍රික්සන්. 53 00:06:44,830 --> 00:06:49,722 - මිල්වාකීවල ඒජන්ට් හෙන්ඩ්‍රික්සන් නෙමේ නේද? - පණ පිටින්ම. 54 00:06:52,916 --> 00:06:54,713 අඃ, නියම පින්තුරේ 55 00:06:55,712 --> 00:06:58,407 සුපර්මැක්ස්වල තමුසෙගෙ හිර කුඩුවේ ඕක එල්ල ගත්තහැකි. 56 00:06:58,607 --> 00:07:01,203 අපි චීස්බර්ගර් එක අමතක කරලා දාමු එහෙනං, නේ? 57 00:07:01,302 --> 00:07:04,297 ආ, ඔව්, හිනා වෙවී ඉන්නවා. 58 00:07:04,397 --> 00:07:06,594 තමුසේ කොටු වෙලා ඉන්න බව වහන්න හදනවා. 59 00:07:07,193 --> 00:07:08,490 මුගේ චෝදනා කියවන්න. 60 00:07:08,690 --> 00:07:12,084 තැපැල් වංචා, ක්‍රෙඩිට් කාඩ් වංචා, සොහොන්වල‍ට හානි කිරීම්. 61 00:07:12,184 --> 00:07:13,881 හොද ඒවාට යන්න. 62 00:07:13,981 --> 00:07:16,477 සන්නද්ධ මංකොල්ල, පැහැර ගැනීම්, තව, ආ 63 00:07:16,876 --> 00:07:18,374 පලවෙනි පන්ති මිනි මැරුම් තුනක්. 64 00:07:18,474 --> 00:07:22,267 මිල්වාකිවලින් පස්සේ තමුසෙගෙ මල්ලිත් එක මිනි මැරුමකට සැක කාරයෙක්. 65 00:07:22,367 --> 00:07:23,665 මං කියන්නේ, තමුසෙලා දෙන්නට 66 00:07:23,765 --> 00:07:26,760 "යකාටම ගිහින්" කිව්වත් සෑහෙන මදි. 67 00:07:27,159 --> 00:07:28,956 හොදයි, ජීවිතේ තියෙනකම් බලාපොරොත්තුත් තියෙනවලුනේ, නේ? 68 00:07:29,056 --> 00:07:34,846 ආ, දක්කද, ඕකම තමා මං තොපි දෙන්නව අපායන් මෙහා හැම අස්සක් මුල්ලකම හොයද්දි මටම කියා ගත්තෙත්. 69 00:07:37,841 --> 00:07:39,339 තොපේ තාත්තා තොපිට හොදට කියා දීලා තියෙනවා. 70 00:07:39,539 --> 00:07:42,733 ආගිය තැන් හන්ගන හැටි ගැන, මිල්වාකිවලින් පස්සේ, උඹලා දෙන්න 71 00:07:43,332 --> 00:07:44,830 ...අතුරුදහන වුන හැටි. 72 00:07:45,828 --> 00:07:49,223 පිස්සු නොහැදුනා විතරයි තොපි දෙන්නව හොයන්න ගිහින්. මෙයාගෙන් අහලා බලනවා 73 00:07:49,322 --> 00:07:51,020 එයාට පිස්සු නොහැදුනා විතරයි. 74 00:07:51,119 --> 00:07:55,712 හැම දේටම පස්සෙ, තොපි දෙන්න චලන සඥාවකට අහුවුනා. 75 00:07:57,010 --> 00:08:00,504 හරිම මෝඩ විදිහට අහු වුනේ, මං කියන්නම ඕනේ, මට ... 76 00:08:01,302 --> 00:08:03,399 පුදුමත් හිතුනා 77 00:08:07,692 --> 00:08:09,589 - ඩීන් වින්චෙස්ටර්? - පණපිටින්ම. 78 00:08:09,688 --> 00:08:12,484 - එතකොට ඔයා? - මරා ඩැනියෙල්ස්, රජයේ නීති දෙපාර්තමේන්තුවෙන්* [*public defender's office] 79 00:08:12,584 --> 00:08:14,780 මටයි ඔයාගෙයි මල්ලිගෙයි නඩුව බාර දීලා තියෙන්නෙ. 80 00:08:15,778 --> 00:08:18,973 - ඔයා හෙන්ඩ්‍රික්සන්ද? - ඔව්, අපි තවම මෙතන වැඩ ඉවර නෑ. 81 00:08:19,073 --> 00:08:22,966 ආහ්, ඔව්, එහෙම ඇති, ඒත් තරහ වෙන්න එපා... 82 00:08:23,066 --> 00:08:26,460 මං මගේ අනුග්‍රහකයව තනියෙන් හම්බවෙන්න කැමතියි. 83 00:08:29,256 --> 00:08:32,650 අවාසනාවට, ඕගොල්ලන්ගේ හොරෙන් ඇතුල්වීම චෝදනා 84 00:08:32,750 --> 00:08:33,848 විභාග වෙන්නේ නෑ අගහරුවාදා වෙනකම්. 85 00:08:33,948 --> 00:08:36,144 - ඒ ගොල්ලෝ අපිව මෙහෙ හිරේට දායිද? - ඒක හරි. 86 00:08:36,244 --> 00:08:38,840 - ග්‍රීන් රිවර් ප්‍රාදේශීය රැදවුම් හල? - ඔව් 87 00:08:39,439 --> 00:08:41,236 ඕගොල්ලන්ට මූණ දෙන්න වෙලා තියෙන චෝදනා බලුවම 88 00:08:41,336 --> 00:08:44,131 මොනම නඩු කාරයෙක්වත් ඕගොල්ලන්ට ඇප නං දෙන එකක් නෑ. 89 00:08:44,231 --> 00:08:45,928 ඔව්, මං ඒක දන්නවා. 90 00:08:46,028 --> 00:08:50,221 ප්‍රත්යාහරණ ඉල්ලීම් ප්‍රාන්ත පහකින් දැනටම ඇවිත් තියෙනවා, 91 00:08:50,520 --> 00:08:54,514 මිසූරියි විස්කොන්සන්වලයි බැංකු කොල්ලෙයි, මිනි මරුනුයි තමයි ලොකුම ඒවා. 92 00:08:54,614 --> 00:08:57,010 අපිට ප්‍රත්යාහරණ කොච්චර කල් දාන්න පුළුවන් වෙයිද? 93 00:08:57,509 --> 00:09:00,703 සතියක්, සමහරවිට ඊටත් අඩු වෙයි 94 00:09:06,594 --> 00:09:09,688 හරි එහෙනං, අපි යමු. 95 00:09:32,051 --> 00:09:33,050 තමුසෙනන් මගෙයි, බබා 96 00:09:34,048 --> 00:09:37,542 බය වෙන්න එපා සෑම්, මං පොරොන්දුවෙනවා මං තමුසෙව සිගරට්වලට විකුණන්නෑ. 97 00:09:58,307 --> 00:10:00,404 මට උඩ එක ඕනේ. 98 00:10:03,099 --> 00:10:04,397 හරි. 99 00:10:25,263 --> 00:10:27,559 මගේ කාමෙරේ ඉන්න එකා වැඩි කථාවක් නෑ, ඔයාගේ එකා කොහොමද? 100 00:10:27,758 --> 00:10:29,755 ඌ නිකන් මං දිහා බලා ගත්ත ගමන් මයි... 101 00:10:29,955 --> 00:10:33,050 මට මාර අපහසුයි ඒක. 102 00:10:33,149 --> 00:10:35,845 - තමුසේ අලුත් යාළුවො හදා ගනන්වා වගේ, - ඩීන්... 103 00:10:37,043 --> 00:10:40,337 මේ නං, සැකයක් නැතුවම, මෝඩම පිස්සුම විකාරම දේ අපි මුළු ජීවිතේටම කරපු 104 00:10:40,437 --> 00:10:43,133 අනික නිකන් නෙමේ ඒ සෑහෙන දිග මෝඩ විකාර දේවල් ලයිස්තුවකින් . 105 00:10:43,233 --> 00:10:46,627 - සන්සුන් වෙනවා. ඒ ඔක්කොම සැලැස්මේ කොටස් - ආ, ඇත්තට? 106 00:10:46,727 --> 00:10:49,023 එතකොට හෙන්ඩ්‍රික්සන් පාත් වෙච්ච එකත් සැලැස්මේ කොටසක්ද? 107 00:10:49,123 --> 00:10:51,718 ඔව්, ඒ යකා මං හිතුවට වඩා වේගෙන් වැඩ කරනවා. 108 00:10:51,818 --> 00:10:54,625 අපිට කරන්න තියෙන්නේ හොල්මන හොයාගෙන 109 00:10:54,962 --> 00:10:57,989 ඌව ඉවරයක් කරලා, කදුළු පච්චයක්* ගහ ගන්න එකයි. [*හිරේදී දුෂණයට ලක්වූ බව ඇගවීමට බලෙන් ලකුනු කරන පච්චයකි] 110 00:10:58,024 --> 00:10:59,206 ඒක විහිළුවක් නෙමේ. 111 00:11:00,204 --> 00:11:02,101 ඩීන්, පැන ගන්න සැලැස්ම ගැන මොකද කියන්නේ? 112 00:11:02,201 --> 00:11:05,096 ඒ ගැන බය වෙන්න ඕනේ නෑ. එහෙම නැති වුනානං මං මේකට බහින්නෑ. 113 00:11:05,995 --> 00:11:09,090 මං කියන්නේ, බලනවකො, මෙතන හොල්මනක් තියෙන බවට හැම ලකුණක්ම තියෙනවා. 114 00:11:09,389 --> 00:11:12,883 - අහිංසක මිනිස්සු මැරිලා තියෙනවා හතරක්ම මේ වෙනකොට. - අපොයි ඔව්, අහිංසක. 115 00:11:13,782 --> 00:11:15,778 මොකද, තමුසේ එක පාරට ටෙක්සාස්වලින්ද ආවේ? 116 00:11:15,878 --> 00:11:18,174 මේ මිනිස්සු හිරේ හිටිය පලියටම උන් මැරෙන්න ඕන කියන එක වැරදියි 117 00:11:18,274 --> 00:11:21,070 අනික, අපි නැවැත්තුවේ නැත්නං ඒ මිනිස්සු දිගටම මැරෙයි. 118 00:11:21,169 --> 00:11:23,665 - මොනවා වුනත් අපි වැඩේ කරන්න ඕනේ - අහන්න, ඩීන්. 119 00:11:23,765 --> 00:11:25,762 මට ඇත්තම කියනවා, හරිද? 120 00:11:26,361 --> 00:11:28,857 - තමුසේ මේක කරන්නේ ඩීකන් වෙනුවෙන්ද? - හරියට හරි. 121 00:11:28,956 --> 00:11:30,853 ඒත් අපි මේ මිනිහව හරියට දන්නෙවත් නෑනේ. 122 00:11:31,352 --> 00:11:35,146 අපි දන්නවා අපේ තාත්තා මෙයත් එක්ක හමුදාවේ හිටි බව. තාත්තගේ ජීවිතේ බේරගෙන තියෙන බවත් අපි දන්නවා. ඉතින් අපි එයාට ණයයි. 123 00:11:35,246 --> 00:11:37,642 ඔව්, හරි, ඒත් හිතෙන්නේ නැද්ද මිනිහා ඉල්ලන දේ ලොකු වැඩියි කියලා? 124 00:11:37,742 --> 00:11:39,539 ඒකෙන් වැඩක් නෑ. 125 00:11:39,838 --> 00:11:42,534 අපි සාන්තුවරු නෙමේ වෙන්න පුළුවන්, ඒත් අපිට හිතවත්කම් තියෙනවා, අපි අපේ ණය ගෙවනවා. 126 00:11:42,634 --> 00:11:45,229 දැන්, මට ඒක වැදගත්, තමුසෙටත් එහෙම වෙන්න ඕනේ. 127 00:11:46,327 --> 00:11:47,426 මාත් මේක ගැන වැඩිය සතුටු නෑ, මිනිහෝ, 128 00:11:47,525 --> 00:11:49,622 ඒත්, ඩීකන් අපෙන් ඉල්ලුවා මේක දඩයම් කරන්න කියලා. 129 00:11:49,722 --> 00:11:51,718 ඉතින් ඒක තමා අපි කරන්න ඕනේ. 130 00:11:57,409 --> 00:12:01,303 - දන්නවද, මේ කුකුල් මස් නරක බාගයයි. - හොදයි එහෙනං මගේ එකත් කනවා. 131 00:12:02,201 --> 00:12:06,294 හරි එහෙනං, අපි මේක බලමු, ඩීන්. පලවෙනි සැකකාර ආත්මේ මාක් මූඩි, නේද? 132 00:12:06,394 --> 00:12:08,091 ඔව්, පිස්සු විකාර මිනීමරුවා 133 00:12:08,191 --> 00:12:10,188 යක්ෂ වන්දනා කරපු, බිලිදීම් ඝාතන කරපු, ඌ මලේ හිරේදී. 134 00:12:10,487 --> 00:12:12,284 - විශ්වාසද ඌයි කියලා? - සෑහෙන විශ්වාසයි. 135 00:12:12,484 --> 00:12:16,577 ඩීන්, මේ තියෙන තත්වේ හැටියට, මට "සෑහෙන විශ්වාසයි" ට වඩා දෙයක් ඕනේ. 136 00:12:16,677 --> 00:12:18,374 සෑහෙන ගොඩක් විශ්වාසයි. 137 00:12:20,371 --> 00:12:23,865 මූඩි මලේ හාට් අටැක් එකක් හැදිලා, අර මැරුණා කියන හැමෝමත් එහෙමයි. 138 00:12:24,065 --> 00:12:27,559 ඌ මලේ පරණ කුඩුවක, ඌ මලාට පස්සේ අවුරුදු 30කට කලින් වහලා දාපු. 139 00:12:27,659 --> 00:12:30,254 ඒගොල්ලෝ මේ කුඩුව ඇරලා තියෙනවා ආයෙම. එතකොට තමයි මිනීමැරුම් පටන් ගත්තේ. 140 00:12:30,354 --> 00:12:32,850 ඉතින් ඔයා හිතන්නේ ආත්මේ නිදහස් වෙන්න ඇති කියල මොනවිදිහකින් හරි? 141 00:12:34,048 --> 00:12:35,845 ඒත් මිනිහව දැනටම ආදාහනය කරලනම්? 142 00:12:36,045 --> 00:12:39,239 මං හිතන්නේ පරණ කුඩුවේ තියෙනවා මොනවා හරි දෙයක් ඌට තාම ඉන්න පුළුවන් විදිහට. 143 00:12:39,339 --> 00:12:42,933 ඒ මොකක් වුනත්, අපි එක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ, දන්නවනේ ඉතුරු ටික. මං ඉවරයි. 144 00:12:51,120 --> 00:12:52,917 - සොරි. - යන්නේ කොහෙද කියලා බලාගෙන යනවා. 145 00:12:53,016 --> 00:12:54,015 ඔව්, හා, මං නිකන් 146 00:12:54,115 --> 00:12:56,511 - එයා කිව්වනේ සොරි කියලා. - ඩීන්... 147 00:12:56,810 --> 00:12:58,507 තමුසේ මටද කතා කරන්නේ? 148 00:13:00,105 --> 00:13:02,001 තමුසේ මටද කතා කරන්නේ? 149 00:13:02,501 --> 00:13:06,095 නියමයි, තවත් එකෙක් ඉන්නවා " ටැක්සි ඩ්‍රයිවර්*" ඕනාවට වඩා සැරයක් බලාපු. ඔව් මං තමුසෙට තමා කතා කරන්නේ. [Taxi Driver නම් 1976 නිෂ්පාදිත චිත්‍රපටය] 150 00:13:06,594 --> 00:13:09,289 විශ්වාස කරන්න මාව. ඕක අල්ලලා දාන්න. 151 00:13:12,384 --> 00:13:13,682 ඩීන්, එන්න. 152 00:13:14,381 --> 00:13:16,278 පේනවද, අන්න එහෙමයි මේ මිනිස්සුන්ට කතා කරන්න ඕනේ. 153 00:13:16,377 --> 00:13:18,574 ක්ෂණිකව ගෞරවේ ලැබෙනවා. 154 00:13:22,168 --> 00:13:23,865 මොකද්ද කියකියා හිටියේ? 155 00:13:25,862 --> 00:13:27,359 අඃ, නියමයි. 156 00:13:39,140 --> 00:13:40,837 ඔය ඇති! 157 00:13:42,634 --> 00:13:44,331 කකුල් දෙකෙන් ඉන්නවා, ලූකස්. 158 00:13:46,328 --> 00:13:47,925 හා, සර්, බොස් 159 00:13:54,614 --> 00:13:57,209 - මොකද්ද තමුසෙගෙ නම? - වින්චෙස්ටර්. 160 00:13:57,509 --> 00:14:01,103 හොදයි, වින්චෙස්ටර්... පටන් ගත්ත විදිහනං එච්චර හරි නෑ 161 00:14:07,592 --> 00:14:09,589 හුදෙකලා කාමරේට 162 00:14:09,988 --> 00:14:13,083 ඔයත්, ලූකස්. හා, සර්. 163 00:14:13,283 --> 00:14:15,179 දැන් හොදයි නේ? 164 00:14:37,842 --> 00:14:40,038 මට බේස් බෝලයක් තිබුනනං හොදයි. 165 00:14:40,537 --> 00:14:43,133 මොකක්? මොකද්ද කිව්වේ? 166 00:14:43,233 --> 00:14:45,329 මං කිව්වේ මට බේස් බෝලයක් තිබුනනං හොදයි කියලා. 167 00:14:46,427 --> 00:14:49,822 - දන්නවනේ, ස්ටීව් මැක්ක්වීන්* වගේ. - ඇත්තට? [*The Great Escape: 1963 හී Steve McQueen ගේ චරිටතය සතුවද බේස් බෝලයක් තිබුණි] 168 00:14:50,221 --> 00:14:53,815 හොදයි, මං නං කැමති පිත්තක් තිබුනනං, එතොකොට මට තමුසෙගෙ ඉලව් ඔලුගෙඩිය චප්ප කරලා දාන්න තිබුණා 169 00:14:54,714 --> 00:14:56,111 හරි. 170 00:14:56,710 --> 00:14:59,805 හොදයි, මදැයි හුදෙකලා කාමරේ යාලුවෙක් හදා ගන්න හැදුවා. 171 00:15:15,379 --> 00:15:16,677 මලා. 172 00:15:30,853 --> 00:15:34,847 ලූකස්, මං කියන දේ අහන්න, හෙල්ලෙන් නැතුව ඉන්න. 173 00:16:15,279 --> 00:16:18,774 - හෙන්ඩ්‍රික්සන් - කොහොමද, ඩැනියෙල්. 174 00:16:18,973 --> 00:16:21,669 - පොඩ්ඩක් කතා කරමුද? - ඉද ගන්න. 175 00:16:21,769 --> 00:16:24,364 - මොකද්ද ප්‍රශ්නෙ? - මං වින්චෙස්ටර්ගේ චෝදනා බැලුවා 176 00:16:24,464 --> 00:16:26,309 ඉතින් මං කියන්නම ඕනේ 177 00:16:26,443 --> 00:16:30,362 - ඒවගේ ගැලපීම හරි අමුතුයි. - මගේ ලෝකෙට පිලිගන්නවා. 178 00:16:30,397 --> 00:16:33,948 මං බැල්ටිමෝර්වල පොලිස්කාරයට කතා කළා එයා දිවුරනවා 179 00:16:34,048 --> 00:16:37,043 මේ කොල්ලෝ දෙන්න එයාගේ ජීවිතෙත් බේරලා, මිනිමරුවෙක් අල්ලගන්නත් උදව් කළා කියලා 180 00:16:37,143 --> 00:16:41,336 තව ඇසින් දුටු සාක්කි කාරයෙක් ඉන්නවා ඔයාගේ මිල්වාකි ප්‍රශ්නෙටත්, එයත් දිවුරනවා සෑම්නුයි, ඩීන්නුයි එයාගේ ජීවිතේ බේරගත්තා කියලා. 181 00:16:41,436 --> 00:16:44,231 - එයාව මොකකින් බේරගත්තා කියලද? - ඒ ගැනනං එයා කියන දේ එච්චර පැහැදිලි නෑ. 182 00:16:44,331 --> 00:16:46,427 ඒ ඒකිට පිස්සු හින්දා. 183 00:16:46,827 --> 00:16:50,321 අහන්න, මං මිල්වාකීවල හිටියා. මං එයාට කතා කළා. මං ඔක්කොම සාක්කි කාරයන්ට කතා කළා. 184 00:16:50,421 --> 00:16:51,918 - ඉතින්? - ඉතින් 185 00:16:52,018 --> 00:16:55,512 මං දන්නා එකම දේ මුන් දෙන්න කොහෙද යන්නේ, මිනිස්සු මැරෙනවා. 186 00:16:55,612 --> 00:16:58,607 - ඒක ඒ තරම්ම සරලයි. - මං දන්නේ නෑ ඇයි කියලා. 187 00:16:59,406 --> 00:17:02,002 ඒත් මට හිතෙන්නේ නෑ මේගොල්ලෝ ඒ තරමටම වැරදිකාරයො වෙන්න පුලුවන්ද කියලා. 188 00:17:02,101 --> 00:17:05,795 - මං හිතන්නේ මේකේ තව මොනවා හරි තියෙනවා. - මොනවද? 189 00:17:05,895 --> 00:17:07,492 මං දන්නේ නෑ. 190 00:17:08,091 --> 00:17:09,988 මට හරියටම ඇගිල්ල තියන්න බෑ. 191 00:17:10,388 --> 00:17:11,785 ඒක නිකන්... 192 00:17:12,185 --> 00:17:15,080 - අමුතුයි. - අමුතුයි. 193 00:17:16,577 --> 00:17:19,073 ඔව්, හරි. 194 00:17:21,369 --> 00:17:23,665 මෙතන වැඩිහිටි අය වැඩ කරන්නයි හදන්නේ, ඉතින්.. 195 00:17:23,765 --> 00:17:25,862 තරහා නැතුව... 196 00:17:42,534 --> 00:17:44,431 කොහොමද ඔයාට? 197 00:17:46,427 --> 00:17:50,305 මට වයස 54යි, මං ජනෙල්වලට යකඩ පොලු හයි කරපු කක්කුස්සියක පොලව හෝදනවා. 198 00:17:50,405 --> 00:17:52,549 මට කොහොමෙයි කියලද අහන්නේ? 199 00:17:54,314 --> 00:17:58,507 හරි, වැරදි මුලපිරිල්ලක්. 200 00:17:58,907 --> 00:18:01,802 - මං සෑම්. - රැන්ඩෙල්. 201 00:18:01,902 --> 00:18:05,396 මුණ ගැසීම සතුටක්, රැන්ඩෙල්. 202 00:18:05,695 --> 00:18:09,389 - ඒයි, ඔයා නේද හිටියෙ අර මුර කාරයා මැරුණ දවසේ? - ඔව්. 203 00:18:09,489 --> 00:18:11,286 හොදයි, මොකද වුනේ? 204 00:18:11,386 --> 00:18:14,780 - ඒගොල්ලෝ කියන්නේ රස්සාවේ පීඩනේට කියලා. - ඇත්තද? 205 00:18:15,180 --> 00:18:17,176 ඔයා මොකද හිතන්නේ? 206 00:18:21,569 --> 00:18:23,865 ඔයා ඇතුලට අවේ ඇයි, දරුවෝ? 207 00:18:28,258 --> 00:18:31,053 මට ඉන්නේ මැටි මෝල් අයියෙක් නිසා. 208 00:18:31,552 --> 00:18:33,848 ඔව්, එතකොට ඒ ඇති. 209 00:18:34,447 --> 00:18:39,239 හොදයි, මෙතන එච්චරම නරක නෑ. පරණ කුඩු කොටසත් එක්ක බැලුවම, මෙහෙ හිල්ටන් එක වගේ. 210 00:18:40,737 --> 00:18:45,130 - ඔයා පරණ කෑල්ලෙත් ඉදලා තියෙනවාද? - ඔව්, මං මෙහෙ නිතරම එන ගනුදුනු කාරයෙක් නෙ. 211 00:18:45,230 --> 00:18:48,424 - මෙහෙ මාක් මූඩි හිටියලු නේද ටික දවසක්? - ඌත් හිටියා. 212 00:18:50,121 --> 00:18:53,216 - මාත් හිටියා, ඒ කොලොප්පන්කාරයට ඒක වුන දවසේ රෑ. 213 00:18:53,416 --> 00:18:56,611 ඇත්තට? ඒක හාට් අටැක් එකක්ලූ, නේද? 214 00:18:56,810 --> 00:19:01,602 අපොයි ඔව්, මිනිහගේ හදවත නැවතුණා තමයි, ගාඩ් උගේ ඔලුවෙන් බැටින් පුරුදු වෙලා ඉවර කලාට පස්සේ 215 00:19:02,101 --> 00:19:05,196 ඊලග දවසේ උදේ, මං මිනිහගේ කුඩුවේ ලේ සුද්ද කළා. අපායක් වගේ. 216 00:19:05,296 --> 00:19:09,190 ඉන්න, ඉතින් එයාට ගහලත් කවුරුත් ඒ ගැන පැමිණිලි කරලා නැද්ද? 217 00:19:09,289 --> 00:19:13,782 ඒ ජාතියේ හාර්ට් අටැක් එකකින්ම මැරෙන්න කැමති නැත්නම්, කට වහගෙන ඉන්න ඕනේ, තේරෙනවද? 218 00:19:16,777 --> 00:19:21,369 රැන්ඩෙල්, හරියටම කොච්චර විතර ලේ තිබුනද එතන. 219 00:19:24,065 --> 00:19:27,958 - ඉල්ලනවා. - ආසියෝ තුනයි 220 00:19:30,354 --> 00:19:31,852 ඒක සෑහෙන වැදුනා. 221 00:19:32,251 --> 00:19:35,146 ඒක සෑහෙන වැදුනා, ඒත්, මේකනේ, මට තියෙනවා... 222 00:19:35,646 --> 00:19:37,343 තුනේ ඒවා, ආසියන්ට ඉහලින්. 223 00:19:38,641 --> 00:19:41,735 සොරි, ඒයි, ,මේ සෙල්ලම මෙහෙම තමා, යාලුවා. 224 00:19:45,130 --> 00:19:46,727 සොරි තමයි. 225 00:19:51,120 --> 00:19:53,915 - ඒක හරියට පහළින් තියෙන පලතුරු කඩා ගන්නවා වගේ - තමුසේ සිගරට් බොන්නේවත් නෑනේ. 226 00:19:54,015 --> 00:19:56,611 පිස්සුද, මේව මෙහෙ සල්ලි වගේ. 227 00:19:58,308 --> 00:20:00,804 - අහන්න, මට මූඩි ගැන හොද තොරතුරක් හම්බවුනා. - මටත් එහෙමයි 228 00:20:00,903 --> 00:20:03,399 - උගේ ආත්මේ ආව ඇවිත් යන්න ඊයේ රෑ - මොකක්? 229 00:20:03,499 --> 00:20:07,492 ඔරලෝසුව නැවතුණා. ලයිට් හැස්සුනා, සීතල වුනා, ඔක්කොම වුනා, "භූ" කියලා බය කරපු නැති එක විතරයි. 230 00:20:07,592 --> 00:20:09,988 හොදයි, මොකද වුනේ? ඌ මගේ ලගින්ම ගියා. 231 00:20:10,487 --> 00:20:13,283 ලුකස්ට එච්චර වාසනාවක් තිබුණ නෑ, මං කියන්නේ, මිනිහ කෑ ගහපු විදිහ... 232 00:20:13,383 --> 00:20:15,779 ඌ මහා ජරා යකෙක් ඒත් එහෙම මැරෙන්න වටින් නෑ. 233 00:20:16,577 --> 00:20:17,827 මූඩි ගැන මොනවද හොයා ගත්තේ? 234 00:20:17,888 --> 00:20:20,476 ඔව්, මං දන්නවා භෂ්මාවශේෂ මොනවා හරි තියෙන්නේ පුළුවන් තැනක් 235 00:20:20,571 --> 00:20:23,366 - මිනිහගේ හිර කුඩුවේ ලේ. - ලේ? මං හිතුවේ මිනිහ මලේ හාට් ඇටැක් එකකින් කියලා. 236 00:20:23,466 --> 00:20:25,063 ඒ, ගාඩ්ලා ඌට වැඩේ දුන්නට පස්සේ. 237 00:20:25,163 --> 00:20:28,358 මං කියන්නේ, කොච්චර ලේ තිබුනද කිව්වොත් ඒක හෝදලා දාන එකත් ලේසි වුනේ නෑලු. 238 00:20:28,458 --> 00:20:32,052 - කොහොමද යන්නේ? - මට සැලැස්මක් තියෙනවා. 239 00:20:33,250 --> 00:20:37,143 අන්න මගේ සැමී, තමුසේ හරියට "ක්ලයන්ට් ඊස්ට්වුඩ්" වගේ "එස්කේප් ෆ්‍රොම් ඇල්කට්‍රාස්" එකේ [*clint eastwood නම් නළුවා escape from alcatraz හී රගපෑ හිරෙන් පැනයන චරිතය] 240 00:20:37,243 --> 00:20:40,238 ප්‍රශ්නෙ තියෙන්නේ, අපි මොනවා හරි හොයා ගත්තත්, ගිනි තියන්නේ කොහොමද? 241 00:20:40,338 --> 00:20:42,035 අපි ලග දාන්න තෙල් මොනවත් නෑ. 242 00:20:42,235 --> 00:20:45,429 මං "ග්‍රේට් එස්කේප්" එකේ "ජේම්ස් ගනර්" වගේ නිසා හොදයි. 243 00:20:48,923 --> 00:20:51,619 ඒයි, කට්ටිය, කාවුද කැමති ගනුදෙනුවකට? 244 00:20:54,614 --> 00:20:57,709 - විශ්වාසද මේ ගැන. - සෑහෙන විශ්වාසයි 245 00:20:58,208 --> 00:21:02,002 සෑම්, මේ තියෙන තත්වේ හැටියට, මට "සෑහෙන විශ්වාසයි" ට වඩා දෙයක් ඕනේ. 246 00:21:02,101 --> 00:21:04,897 හරි, සෑහෙන ගොඩක් විශ්වාසයි. 247 00:21:06,294 --> 00:21:09,289 මගේ එක ලාවට කර කරලා දෙන්න. 248 00:21:11,186 --> 00:21:12,784 නියමයි. 249 00:21:14,980 --> 00:21:16,877 අතුරුපසටත් ඉඩ තියා ගන්න, චුට්ටා. 250 00:21:17,576 --> 00:21:22,168 ඒයි, මං අහන්නමයි හිටියේ, මොකද මට පේනවා තමුසේ ජොලි ටොන් දෙකක් විතර බව. 251 00:21:22,767 --> 00:21:27,359 ඒක තයිරොයිඩ් ප්‍රශ්නයක් නිසාද, නැත්නම් ඒ මුල්බැහැපු ආත්මාභිමානය ගැන ප්‍රශ්නයක්ද? 252 00:21:29,456 --> 00:21:31,652 මොකද, ඒවා නිකන් ඩෝනට් විතරයි 253 00:21:31,752 --> 00:21:33,250 ආදරේ නෙමේ. 254 00:21:57,409 --> 00:21:59,106 මට උදව් කරනවලා. 255 00:22:25,363 --> 00:22:27,759 අපි තව පොඩ්ඩක් බලා හිටියනං තමුසේ මැරිලා. 256 00:22:28,258 --> 00:22:30,055 තමුසෙලා සෑහෙන වෙලා බලන් හිටියා. 257 00:22:31,253 --> 00:22:35,146 තමුන්ටම උදව්වක් කරගනන්වද? කතා නොකර ඉන්නවා. 258 00:22:35,845 --> 00:22:37,542 දෙන්නවම දාන්න ගිලන් කාමරේට. 259 00:23:33,948 --> 00:23:36,344 - ඒයි, චුට්ටා. - ඇයි? 260 00:23:37,742 --> 00:23:40,238 ඒයි, මං කලින් කියපුවට සමාවෙන්න. 261 00:23:41,536 --> 00:23:44,431 ඇයි කියලා ඔයාට කියන්න බෑ, ඒත් මට ඔයා තරගස්සන්න සිද්ධ වුනා. 262 00:23:45,130 --> 00:23:46,727 ඉතින්, අහ්... 263 00:23:47,326 --> 00:23:49,622 - කොහොම වුනත්, සමාවෙන්න. - ඒකට කමක් නෑ. 264 00:23:50,721 --> 00:23:54,315 ඇත්තම කිව්වොත් මට ආත්මාභිමානය ගැන ප්‍රශ්ණ තියෙනවා. 265 00:23:55,313 --> 00:23:57,609 අපේ මහ එකා මටයි අයියටයි සැලකුවේ බල්ලන්ට වගේ, 266 00:23:57,909 --> 00:23:59,706 ඌ මැරෙන කම්ම. 267 00:23:59,905 --> 00:24:02,800 - කොහොමද එයා මලේ? - මගේ අයියා උට වෙඩි තිබ්බා. 268 00:24:04,298 --> 00:24:05,696 හරි. 269 00:24:11,286 --> 00:24:13,682 - ආ, කෑවා? - මොකද්ද ඒ 270 00:24:35,146 --> 00:24:37,043 මොකද්ද වෙන්නේ? 271 00:24:48,325 --> 00:24:49,722 මොකද්ද ඒ? 272 00:25:12,185 --> 00:25:17,376 ආ, අනේ! අනේ! චුට්ටා! චුට්ටා! 273 00:25:18,374 --> 00:25:19,772 ගාඩ්! 274 00:25:20,671 --> 00:25:21,968 ගාඩ්! 275 00:25:24,265 --> 00:25:25,962 ඉන්න. තමුසේ කියන්නේ ඒ මූඩි නෙමේ කියලද? 276 00:25:26,062 --> 00:25:28,757 ඌට නර්ස් කෙනෙක් වගේ ගවුමකුත් ඇදගෙන ඇවිදින්න විශේශ කැමැත්තක් නැත්තං ඌ වෙන්න බෑ. 277 00:25:28,857 --> 00:25:32,251 - අසරණ චුට්ටා, බං. අසරණ තඩි චුට්ටා. - ඉන්න, ඒකියන්නේ, මේක 278 00:25:32,351 --> 00:25:35,546 - මෙහෙ වැඩ කරපු නර්ස් කෙනෙක්ගේ හොල්මනක්ද? - අනේ මන්දා, මං හිතන්නේ එහෙම වෙන්න ඇති. 279 00:25:35,746 --> 00:25:37,942 මේ වෙලාවේ, අනේ මන්දා කියලා හරි යන්නේ නෑ. 280 00:25:38,042 --> 00:25:41,636 මං හිතුවේ අපේ වැඩේ ඉවරයි කියලා. මං ඩීකන්ට කතා කළා, දැන් ඒක කෙරෙනවා. 281 00:25:41,736 --> 00:25:43,130 අපි අද රෑ මෙතනින් පනිනවා 282 00:25:43,286 --> 00:25:45,258 ඒ කියන්නේ අපිට ඉක්මනින් හොයන්න වෙනවා. 283 00:25:45,629 --> 00:25:47,925 කොහොමද?! මං කියනේ තමුසෙට මතක නැද්ද 284 00:25:48,225 --> 00:25:50,122 අපි ඉන්නේ හිරේ කියලා. 285 00:25:50,721 --> 00:25:52,518 ඔයාට නර්ස් කෙනෙක් ගැන දැනගන්න ඕනේ? 286 00:25:53,316 --> 00:25:55,513 - ඇයි දැනගන්න ඕනේ? - අපිට අපේ හේතු තියෙනවා. 287 00:25:55,612 --> 00:25:58,607 ඒත්, අහ්, අපි එකට ගෙවන්නම්. 288 00:26:03,200 --> 00:26:07,493 ඉතින්, මේ නර්ස්, එයාට තියෙන්නේ සුදු කොන්ඩේ, ඒක ඇහැක් පොට්ටයි, මතක් වෙනවද? 289 00:26:07,592 --> 00:26:11,286 - ඔව්, ඔව්. මට මතකයි එයාව. - එයාගේ නම මතකද? 290 00:26:11,486 --> 00:26:13,782 නෑ, ඒක තාම අපැහැදිලියි වගේ. 291 00:26:20,571 --> 00:26:21,869 ඒක දෙනවා එයාට. 292 00:26:21,969 --> 00:26:23,965 - මේවා මං හම්බකරපුවා. - ඩීන්. 293 00:26:31,752 --> 00:26:36,644 ග්ලොක්නර්, නර්ස් ග්ලොක්නර්. ජරා නාකි බැල්ලියෙක් මෙහෙ 70 ගණන්වලදී වැඩ කරපු. 294 00:26:36,744 --> 00:26:38,741 - ඔයා එයාව දැනන් හිටියද? - මට එක පාරක් හම්බවෙලා තියෙනවා 295 00:26:38,840 --> 00:26:42,734 මට පිටගැස්ම බෙහෙත විදින්න වුනා. එකී තව පොඩ්ඩෙන් මගේ අත හරහා යන්න අනිනවා කට්ටෙන්. 296 00:26:42,834 --> 00:26:46,028 - අඩු ගානේ මං එතනින් පනබේරගෙන ආවනේ - ඒ කිව්වේ? 297 00:26:46,727 --> 00:26:49,123 කට කතා තිබුණා, මං දන්නේ නෑ ඒවා ඇත්තද කියලා. 298 00:26:49,223 --> 00:26:52,318 - මෙහෙ ඉන්න උන් කිවන්න හරි කැමතියි, ඒත් අපි ඔක්කොම ගහන්නේ පචමයි. - මොනවගේ කට කතාද? 299 00:26:52,518 --> 00:26:57,010 මිනිස්සු හෙම්බිරිස්සාවක් හැදිලා ඒක ඇතුලට ගියාම, ඊළගට ඌ එලියට එන්නේ මිනී මල්ලක. 300 00:26:57,110 --> 00:26:59,924 තරුණ නාකි හැමෝටම හෝ ගාල හාර්ට් ඇටැක් හැදුනා 301 00:27:00,085 --> 00:27:01,402 - හාර්ට් ඇටැක්? - ඔව්. 302 00:27:01,437 --> 00:27:03,376 කතාවේ හැටියට ග්ලොක්නර්ට මොකක් හරි නොක්කඩුවක් තිබිලා තියෙනවා හිර කාරයොත් එක්ක 303 00:27:03,475 --> 00:27:07,857 ඉතින් එකී එහෙම කරලා. අර චාල්ස් බ්‍රොන්සන්ට ඉන්ජෙක්ෂන් කට්ටක් අහුවෙලා වගේ [*charles bronson නම් නළුවා Death Wish (1974) චිත්‍රපටයේ මෙවන් චරිතය රගපායි] 304 00:27:08,391 --> 00:27:10,488 කොහොම හරි, ඒක කටකතාවක්. කාටවත් කිසි දෙයක් ඔප්පු කරන්න බැරි වුනා. 305 00:27:10,587 --> 00:27:13,083 - ග්ලොක්නර්ට මොකද වුනේ? - මං දන්නේ නෑ. 306 00:27:13,483 --> 00:27:17,975 මං මගේ කාලේ ඉවර වුනාම ගියා. ඊළගට මෙහාට පාත් වෙනකොට එකී නෑ. 307 00:27:18,175 --> 00:27:20,315 හරි, මේ ග්ලොක්නර් ගැන කතා ඇත්තයි කියමු. 308 00:27:20,387 --> 00:27:21,493 එහෙම හිතමු 309 00:27:21,569 --> 00:27:24,165 - පණ පිටින් ඉද්දි ඒකි අපරාධකාරයන්ට විරුද්ධයි. මලාමත් එහෙමමයි, - හරි 310 00:27:24,265 --> 00:27:26,361 ඒත් එකී පරණ හිර කුඩුවලට සම්භන්ධ වෙන්නේ කොහොමද? 311 00:27:26,461 --> 00:27:28,258 අනික එකී යන්නේ හිරකාරයෝ පස්සෙන්, ගාඩ්ව මැරුවේ ඇයි? 312 00:27:28,358 --> 00:27:31,852 මට මිදුලෙදී ඇහුනා ඒ ගාඩ්කාරය එච්චරම හොද නෑ කියලා, ඉතින් 313 00:27:31,952 --> 00:27:35,845 සමහරවිට එකී නීති කඩන හැම එකා එක්කම තරහ ඇති, මං වගේ. 314 00:27:36,444 --> 00:27:38,641 - තමුසෙට මිදුලෙදී ඇහුනා? - ඔව්. 315 00:27:39,240 --> 00:27:42,221 තමුසෙට හිතෙන්නේ නැද්ද තමුසේ මෙහෙට හොදටම ගැලපෙනවා කියලා? 316 00:27:42,321 --> 00:27:43,420 නෑ, එහෙම හිතෙන් නෑ. 317 00:27:43,433 --> 00:27:46,028 හරි, කොහොම වුනත්, අපිට ග්ලොක්නර් ගැන තව විස්තර ඕනේ. 318 00:27:46,128 --> 00:27:49,023 ඒකිව වැලලුවනන්, කොහෙද? 319 00:27:49,523 --> 00:27:52,018 අපිට තියෙන්නේ තව පැය 5යි. 320 00:27:52,518 --> 00:27:55,513 නෑ, නෑ, ඔය "අපි මේක ඉවර කරන්නම ඕනේ" බැල්ම මට දාන්න එපා. 321 00:27:55,612 --> 00:27:57,609 අපි අද රෑ මෙතනින් යනවා, මොනවා වුනත්. 322 00:27:57,709 --> 00:28:02,801 - මං කැමති නෑ ඩීකන්ට උදව් නොකර යන්න. අපි එයාට ණයයි. - ඇත්ත, ඒත් අපි එයාට ජීවිත දෙන්න තරම් ණය නෑ, ඩීන්. 323 00:28:05,596 --> 00:28:07,193 කොහෙද යන්නේ? 324 00:28:07,692 --> 00:28:09,589 මං යනවා අපේ නීතිඥයාට කතා කරන්න. 325 00:28:11,386 --> 00:28:14,182 - ඔයාට මං මොකක් කරලා දෙන්න? - එයාගේ නම ග්ලොක්නර්. 326 00:28:14,281 --> 00:28:16,677 එයා 70ගණන්වල මෙහෙ නර්ස් කෙනෙක්. 327 00:28:16,777 --> 00:28:19,573 මට ඕනේ එයා ගැන දැනගන්න පුළුවන් හැම දෙයක්ම, ඒත් වැදගත්ම දේ 328 00:28:19,672 --> 00:28:23,067 - එයා මලේ කොහොමද, කොහෙද වැලලුවේ කියන එකයි - ඔයාට පිස්සුද? 329 00:28:23,466 --> 00:28:25,862 ඔයා වැටිලා ඉන්න තත්වේ ගැන මොනවත්ම හැගීමක් තියෙනවද ඔයාට? 330 00:28:25,962 --> 00:28:27,659 - මට ලාවට හැගීමක් තියෙනවා. - හොදයි 331 00:28:27,759 --> 00:28:30,654 එහෙනං අපි කොහෙවත් ඉන්න නර්ස්ලව අමතක කරලා, නඩුව ගැන කතා කරමු. 332 00:28:30,754 --> 00:28:33,050 - මාරා, ඔයා මාරා නේද? - ඔව්. 333 00:28:33,649 --> 00:28:35,546 මං දන්නවා ඔයාට ඕනේ මට උදව් කරන්නයි. 334 00:28:35,646 --> 00:28:40,038 මං දන්නවා, ඒත් මාව විශ්වාස කරන්න, මට උදව් කරන්න තියෙන හොදම විදිහ තමයි මේක. 335 00:28:40,138 --> 00:28:44,830 - ඇත්තට? කොහොමද? පැහැදිලි කරන්න මට. - පුළුවන් කමක් තිබුනනං හොදයි, ඒත් මට බෑ. 336 00:28:45,030 --> 00:28:46,825 මාව මේකෙදි විශ්වාස කරන්න. 337 00:28:46,947 --> 00:28:48,365 ඇයි මං එහෙම කරන්නේ? 338 00:28:49,123 --> 00:28:53,516 - හෙන්ඩ්‍රික්සන් කියන්නේ ඔයා යකෙක් කියලා. - මං යකෙක්? 339 00:28:56,511 --> 00:28:59,007 හොදයි, එයා වැරදියි, හරිද? 340 00:28:59,207 --> 00:29:00,904 මං ඒගොල්ලෝ හිතා ඉන්න කෙනා නෙමේ. 341 00:29:01,103 --> 00:29:03,799 - හැමෝම එහෙමනේ කියන්නේ. - ඔව්. 342 00:29:04,997 --> 00:29:06,594 ඔයා නීත්ඥයෙක් වෙන්න තරම් මොලේ තියෙනවනම්, මං හිතන්නේ නං තියෙනවා, 343 00:29:06,694 --> 00:29:11,386 ඒකියන්නේ ඔයාට මූණ බලලා කියන්න පුළුවන් වෙන්න ඕනේ මිනිහෙක් වැරදි කාරයෙක්ද නැද්ද කියලා. 344 00:29:11,486 --> 00:29:14,281 ඉතින්, මගේ දිහා බලන්න, හොදට බලන්න, 345 00:29:14,681 --> 00:29:17,676 ඔයාම කියන්න, මං වැරදි කාරයෙක් වගේද පේන්නේ? 346 00:29:19,573 --> 00:29:21,869 අපි නෙමේ මෙතැන නරක කට්ටිය. 347 00:29:30,654 --> 00:29:32,751 - එයා ඒක කරයිද? - නෑ, නෑ, කියන්න බෑ 348 00:29:32,850 --> 00:29:36,245 - ඒත් එයා කරන්නත් පුළුවන්. - ඒත් අපිට එතකන් බලා ඉන්න බෑ 349 00:29:36,345 --> 00:29:39,939 - අපිට තව දවසක් ඉදතහැකි - බෑ, බෑ, බෑ, අපි අද රෑට යන්නම ඕනේ, එච්චරයි. 350 00:29:40,038 --> 00:29:42,934 - ඉතින් අපි මේ මිනිස්සුන්ව මැරෙන්න අතෑරලා යනවද? - ඔහොම කියන්න එපා, හරිද? 351 00:29:43,033 --> 00:29:46,927 මේක තමුසෙගෙ ගොන් සැලැස්ම. මං ඒ කියපු විදිහටම් කළා, ඒත් අපි සැලැස්මේ හැටියටම කරන්න ඕනේ 352 00:29:47,426 --> 00:29:50,621 හරි, ඔයා යන්න, මං ඉන්නම්. 353 00:29:50,721 --> 00:29:52,917 - මග අරින්න එපා මාව. මග අරින්න එපා. - බම්බු ගහගන්නවා . 354 00:29:53,017 --> 00:29:55,513 - මොකද්ද කිව්වේ?! - බම්බු ගහගන්නවා! 355 00:29:56,910 --> 00:30:00,205 හරි එහෙනං, වද කාරයා, මට පේන්නේ සාමාන්‍ය විදිහට කිව්වට තේරෙන්නේ නෑ වගේ, නේද. 356 00:30:01,702 --> 00:30:03,400 ඔයත්, සුදා. 357 00:30:16,677 --> 00:30:17,875 යන්න. 358 00:30:18,874 --> 00:30:20,771 මං මේක තනියෙන් බලා ගන්නම්. 359 00:30:37,942 --> 00:30:40,440 ඩීකන්, තමුසේ මට මාර ගැහිල්ලක්නේ ගැහුවේ, මිනිහෝ. 360 00:30:41,612 --> 00:30:43,206 සමාවෙන්න, ඩීන්. 361 00:30:43,233 --> 00:30:45,330 මං හිතුවේ මං ඔයාට සැර අඩුවෙන් ගැහුවා කියලයි. 362 00:30:48,225 --> 00:30:52,019 - නිකන්, ඇත්ත වගේ පේන්නත් එපැයි. - ඔව්, ඒකනං කෙරුණා 363 00:30:52,518 --> 00:30:55,313 ස්තුතියි, ඒකියන්නේ ඒක ඉවරද? 364 00:30:55,413 --> 00:30:57,809 - නෑ, පේන විදිහට ඒ මූඩි නෙමේ. - මොකක්? 365 00:30:58,009 --> 00:30:59,905 - ඔව්. - එහෙනං කවුද? 366 00:31:00,005 --> 00:31:03,799 අහ්, අපි හිතන්නේ ඒ මෙහෙ වැඩ කරපු නර්ස් කෙනෙක්, ඒත් අපිට විස්තර අඩුයි. 367 00:31:03,899 --> 00:31:05,496 ඒ නිසා තමයි අපි තව ඉන්න ඕනේ. ඒකිව හොයා ගන්නකම්. 368 00:31:05,596 --> 00:31:06,994 - ආ, මේ. - තමුසෙට ඇත්තටම මේ රණ්ඩුව ඇදගන්න ඕනෙද, ඩීන්? 369 00:31:07,093 --> 00:31:08,391 අපි යන්න ඕනේ. අපි දැන්ම යන්න ඕනේ! 370 00:31:08,491 --> 00:31:09,889 - මේ. - අපි යන්න ඕනේ, ඩීන්. 371 00:31:09,989 --> 00:31:13,083 නැත්නං, අපිට දන්වැල් දාගෙන යන්න වෙන්නේ මිල්වාකීවලට තමයි, හෙන්ඩ්‍රික්සනුත් එක්ක. 372 00:31:13,183 --> 00:31:14,182 - ආ, අයියෝ, - කොල්ලනේ! 373 00:31:14,381 --> 00:31:15,879 - මොකද?! - මොකද?! 374 00:31:18,375 --> 00:31:20,371 ඕගොල්ලන්ගේ නීත්ඥයා මේක දීල ගියා. 375 00:31:22,368 --> 00:31:26,062 බලනවකො මේ දිහා, මං නං අති දක්ෂයි. 376 00:31:26,162 --> 00:31:29,356 පිටට තට්ටු කරගෙන ඉවර වුනහමවත් ඕක ඇරලා බලනවද? 377 00:31:29,456 --> 00:31:31,353 හරි, හරි, හරි. 378 00:31:33,450 --> 00:31:36,844 අම්මෝ. මොකද? පන්තිය එක්ක බෙදා ගන්න කැමතිද, ඩීන්? 379 00:31:36,944 --> 00:31:39,839 ග්ලොක්නර් මැරිලා තියෙන්නේ පරණ කුඩුවේ මූඩි මැරිච්ච 380 00:31:39,939 --> 00:31:41,935 හිර කාරයන්ගේ පොඩි කලබලයක් වෙලා. 381 00:31:42,035 --> 00:31:43,333 එකී ඒක මැද්දේ අහු වෙලා වගෙයි. 382 00:31:43,433 --> 00:31:47,326 උන් ඒකිව හුදෙකලා කුඩුවට ඇදගෙන ගිහින් මොලේ තුවාල වෙනකම් ගහලා. 383 00:31:47,426 --> 00:31:49,623 - කවුරු හරි ඒකිගේ ඔලුව චප්ප කරලා - ඇත්තද? 384 00:31:49,822 --> 00:31:52,118 - ඒකිව වලලපු තැනක් තියෙනවද? - ඔව්. 385 00:31:52,518 --> 00:31:55,014 හරි එහෙනං, අපි ඕගොල්ලන්ව මෙතනින් දොට්ට දාගමු. 386 00:31:56,212 --> 00:31:58,608 බය වෙන්න එපා ඩීකන්. අපි මේක ඉවර කරන්නම්. 387 00:32:01,702 --> 00:32:04,198 හොදයි, මොකද මට ඒක මගේ හිරගෙයින් අයින් කරගන්න ඕනේ 388 00:32:05,496 --> 00:32:07,393 කොල්ලනේ, අහ්. 389 00:32:08,990 --> 00:32:10,987 මේකට කොහොම ස්තුති කරන්නද මන්දා. 390 00:32:11,087 --> 00:32:13,882 මං දන්නවා මං ලොකු දෙයක් ඉල්ලුවේ, ඒත් ඕගොල්ලෝ ආව. 391 00:32:14,681 --> 00:32:17,277 ඔගොල්ලොඅන්ගේ තාත්තා ඔගොල්ලන්ව හරියට හදලා තියෙනවා 392 00:32:18,075 --> 00:32:20,970 හොදයි, අපි ඔයාට ණයගැතියි. හරි. 393 00:32:23,866 --> 00:32:27,160 ආයි හම්බවෙමු එහෙනං, ඈ? හැබැයි මේක ඇතුලෙදී නෙමේ , හොදේ? 394 00:32:27,260 --> 00:32:29,356 ඔව්, අපිත් ඒකට සෑහෙන මහන්සි වෙනවා. 395 00:32:31,952 --> 00:32:33,450 ආ... 396 00:32:34,049 --> 00:32:36,045 - කොහෙටද ඕනේ? - මොකද්ද? 397 00:32:39,739 --> 00:32:42,934 ඔව්, අම්... අම්... 398 00:32:44,132 --> 00:32:46,328 ඇත්ත වගේ පේන්න කරන්න, පුතා. 399 00:32:55,912 --> 00:32:58,408 ආ, ඔයාව දකින්නත් ආසයි. 400 00:33:05,097 --> 00:33:07,420 දන්නවද, මට හෙන්ඩ්‍රික්සන්ගේ මූණ බලන්න තිබුනනං නියමයි. 401 00:33:07,590 --> 00:33:10,589 ඇත්තද? මටනං මිනිහව ආයි කවදාවත් දකින්න ඕනේ නෑ. 402 00:33:10,688 --> 00:33:14,481 - අපි තාම බේරිලා ගිහින් නෑ, ඩීන්, දන්නවද? - ඔව්. 403 00:33:18,075 --> 00:33:19,373 කථාව ඇත්ත 404 00:33:25,862 --> 00:33:28,857 මං කිව්වනේ. උන්ගෙන් එකෙක් පිටි පස්සෙන් ආව. 405 00:33:28,957 --> 00:33:31,054 - තමුසෙට ගහලා පැනල ගියා. - ඔව්. 406 00:33:31,153 --> 00:33:33,050 මං වැඩේ කා ගත්තා, හරිද? මං වෙන මොනවා කියන්නද? 407 00:33:33,150 --> 00:33:35,047 මට දැනගන්න ඕනේ උන් කොහෙද යන්නේ කියලා. 408 00:33:35,846 --> 00:33:39,040 - මං කොහොමද දන්නේ ඒක? - අපි ආයි පටන් අරන් බලමු. 409 00:33:39,539 --> 00:33:40,937 - දෙවියන්ගේ නාමෙට, - ආයිත් 410 00:33:41,037 --> 00:33:44,930 මට දැනගන්න ඕනේ උන් අද දවසේ කරපු දේවල්, උදේ නැගිට්ට වෙලේ ඉදන්. 411 00:33:48,025 --> 00:33:49,423 නැගිට්ට... 412 00:33:49,623 --> 00:33:53,716 උදේ කෑම, අමුත්තන් , ක්‍රීඩා. 413 00:33:55,213 --> 00:33:59,207 - කවුරුත් අමුත්තෝ ආවද? - උන්ගේ නීතිඥයා විතරයි. 414 00:34:06,295 --> 00:34:09,490 ඒක ලේසි ප්‍රශ්නයක්. ඔයයි ඩීන්නුයි මොනවද කතා කලේ? 415 00:34:09,589 --> 00:34:13,882 මං දැනටම කිව්වනේ. ඒක පුද්ගලික සාකච්චාවක් මායි මගේ අනුග්‍රාහකයි අතරේ. 416 00:34:13,982 --> 00:34:17,776 හරි, ඌ ඊට පැය තුනකට පස්සේ පැනලා ගියේ අහම්බෙන් වෙන්න ඇති 417 00:34:19,074 --> 00:34:22,268 දැන්, කියනවා මට, මොකද්ද ඌ කිව්වේ. 418 00:34:38,441 --> 00:34:41,037 අපි ඉක්මන් කරන්න ඕනේ. හෙන්ඩ්‍රික්සන් නීතීඥයා හොයා ගත්තොත්... 419 00:34:41,137 --> 00:34:44,731 මං හිතා හිටියේ එයාට මොකුත් කියන්න බෑ කියලා, දන්නවනේ අර නීතීඥ අනුග්‍රාහක වරප්‍රසාදේ. 420 00:34:44,930 --> 00:34:48,125 - වරප්‍රසාදෙ අදාළ වෙන්නේ නෑ, ඩීන් - ඉතින් ඒකි කියයිද? 421 00:34:48,225 --> 00:34:49,723 එයා කියන්නම ඕනේ. 422 00:34:50,521 --> 00:34:51,919 ඒකනං නියමයි. 423 00:34:52,019 --> 00:34:53,416 මං මේක සරලව කියන්නම්. 424 00:34:53,516 --> 00:34:56,511 තමුසේ ඇත්ත නොකිව්වොත්, මං දානවා තමුසෙට අනුබල දීම සහ අධාරකිරීම ගැන චෝදනා. 425 00:34:56,611 --> 00:34:58,408 - ඒක පිස්සුවක්. - බැහැ කියලද හිතන්නේ?! 426 00:34:58,508 --> 00:35:00,305 මේක සෙල්ලමක් කියලද හිතන්නේ, නෝනා?! 427 00:35:00,405 --> 00:35:03,899 මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. 428 00:35:04,598 --> 00:35:06,295 දැන්, කියනවා... 429 00:35:06,594 --> 00:35:08,990 ඌ මොකද්ද කිව්වේ. 430 00:35:14,082 --> 00:35:16,178 එයාට දෙයක් හොයලා දෙන්න කිව්වා 431 00:35:17,476 --> 00:35:22,168 - 1976 මැරුණ හිර ගෙයි නර්ස් කෙනෙක් ගැන?" - මොකක්? ඇයි? 432 00:35:22,268 --> 00:35:24,664 - මං දැන්නෑ. - තව මොනවද? 433 00:35:26,761 --> 00:35:30,954 - එයා වලලපු තැන දැනගන්න ඕන කිව්වා - කොහෙද කියලා හොයා ගත්තද? 434 00:35:32,052 --> 00:35:34,947 - ඔව්. - ඔයා උන්ට කිව්වද? 435 00:35:37,143 --> 00:35:38,841 ඔව්. 436 00:35:46,428 --> 00:35:48,125 මට කියන්න. 437 00:35:48,724 --> 00:35:51,719 [මවුන්ට් සයිඩ් කනත්ත] 438 00:36:33,250 --> 00:36:34,648 හොයාගත්තා ඒකිව. 439 00:37:25,164 --> 00:37:28,258 තමුසේ උන් දෙන්නට යන්න දුන්න. 440 00:38:13,184 --> 00:38:15,280 තමුසෙට විශ්වාසද මේක හරි කනත්ත කියලා? 441 00:38:15,380 --> 00:38:18,674 එයා කිව්වේ මවූන්ට් සයිඩ් කනත්ත කියලා. 442 00:38:20,172 --> 00:38:22,169 [ග්‍රීන්වැලි කනත්ත] 443 00:38:52,318 --> 00:38:55,014 - අපි කලින් හිතා හිටියේ අපි ඉවරයි කියලා නේද? - ඔව්, මං දන්නවා. 444 00:38:56,112 --> 00:38:59,506 - මේ සැරේනන් අපිට සෑහෙන යටට ගිහින් හැංගෙන්න වෙනවා - "යටට" ඩීන්? 445 00:39:00,505 --> 00:39:03,100 - අපි යේමනෙට විතර යන්න ඕනේ. - ආ, මං නං 446 00:39:03,300 --> 00:39:05,596 එච්චර යටට යන්නං මං තවම ලැස්ති නෑ. ---A Wish We Agree--- ---MDG_සිංහල_උපසැරසි---- 447 00:39:05,621 --> 00:39:15,604 ❄★۩ "MDG" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න 448 00:39:15,629 --> 00:39:25,613 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.