1 00:00:00,000 --> 00:00:17,580 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත 2 00:00:01,300 --> 00:00:02,580 පසුගිය සතියෙන්. 3 00:00:02,820 --> 00:00:03,900 මං ඒ මිනිහව මැරුවේ නැහැ, මයිකල්. 4 00:00:04,040 --> 00:00:05,320 සාක්ෂි වලින් ඔප්පුවෙන්නේ ඔයා ඒක කලා කියලා. 5 00:00:05,400 --> 00:00:06,540 නැහැ, ඒක මාව අහුකරන්න කරපු දෙයක්. 6 00:00:07,890 --> 00:00:09,940 ඔයාගේ ආයුධ බිම දාන්න. 7 00:00:10,030 --> 00:00:12,890 ඔයාව සිරගෙදරට නියම කරනවා. 8 00:00:12,940 --> 00:00:15,110 මං හොයන්නේ කෙනෙක්ව, ලින්කන් බරොව්ස් කියලා. 9 00:00:15,200 --> 00:00:16,670 උප ජනාධිපතිගේ මල්ලිව මරපු කෙනා. 10 00:00:16,760 --> 00:00:18,380 ඇයි ඔයාට එච්චර අමාරුවෙන් බරොව්ස්ව මුන ගැහෙන්න ඕනා? 11 00:00:18,470 --> 00:00:19,460 මොකද ඒ මගේ අයියා. 12 00:00:19,560 --> 00:00:20,550 මං ඔයාව මෙතනින් එලියට ගන්නවා. 13 00:00:20,930 --> 00:00:21,730 ඒක කරන්න බැහැ. 14 00:00:21,870 --> 00:00:23,340 ඔයා නෙමිනේ මේ තැන හැදුවේ. 15 00:00:23,990 --> 00:00:25,030 ඔයාට සැකැස්මක් ඕනා කරනවා. 16 00:00:25,270 --> 00:00:26,600 මෙයිට නඩා එකක් ඕනද. 17 00:00:26,690 --> 00:00:27,830 මං ඒක මගේ ලගින්ම තියාගත්තා. 18 00:00:28,340 --> 00:00:29,860 ඔයා හොයාගන්න ඕනා ඔහුව නිදි කරනවන්න ඕනා කාටද කියලා 19 00:00:29,950 --> 00:00:31,330 කවුරුවත් එහෙම කරන්න හදන්නේ නැහැ. 20 00:00:31,420 --> 00:00:32,610 සාක්ෂි සේරම හදපුවා. 21 00:00:32,700 --> 00:00:33,980 නීතීඥ්වරිය මේක ගැන හොයනවා. 22 00:00:34,070 --> 00:00:36,310 ඕනම කෙනෙක් තර්ජනයක් වෙන්න පුලවන්. 23 00:00:36,400 --> 00:00:37,400 ස්කෝෆීල්ඩ්! 24 00:00:37,490 --> 00:00:39,870 ඔයාගේ අලුත් සගයව හමුඋනා. හේවයර්, ඇතුලට එනවා. 25 00:00:39,910 --> 00:00:41,430 කාට හරි ෆිබනාච්චිව හමුවෙලා. 26 00:00:41,530 --> 00:00:42,620 කවුද කාටද කියන්නේ? 27 00:00:42,710 --> 00:00:44,420 කොහේද ෆීබනාච්චි? 28 00:00:44,510 --> 00:00:46,990 මං ඔයාට ඒ දේ කිවුවොත්, මං මැරුන මිනිහෙක්. 29 00:00:47,080 --> 00:00:47,690 තුනයි. 30 00:01:09,830 --> 00:01:10,870 නැගිටිනවා! 31 00:01:12,600 --> 00:01:13,600 වෙලාව කීයද? 32 00:01:15,000 --> 00:01:15,660 නැගිටිනවා! 33 00:01:16,270 --> 00:01:17,590 මොකක්ද වෙන්නේ? 34 00:01:19,140 --> 00:01:19,890 බෙලික්! 35 00:01:21,020 --> 00:01:21,870 බෙලික්! 36 00:01:22,000 --> 00:01:23,620 බෙලික්! එපා! 37 00:01:28,710 --> 00:01:30,640 බෙලික්! මාව කොහාටද අරගෙන යන්නේ?! 38 00:01:30,730 --> 00:01:32,150 බෙලික්! බෙලික්! එපා! 39 00:01:33,280 --> 00:01:35,030 එපා! බෙලික්, එපා! 40 00:01:35,130 --> 00:01:36,890 බෙලික්, එපා! මට තව මාසයක් තියෙනවා! 41 00:01:36,980 --> 00:01:38,780 අනේ! එපා! බෙලික්! 42 00:01:39,840 --> 00:01:41,170 බෙලික්, එපා! 43 00:01:41,260 --> 00:01:42,400 බෙලික්, අනේ! 44 00:01:42,540 --> 00:01:45,010 එපා! එපා! මට තව මාසයක් තියෙනවා! 45 00:01:45,110 --> 00:01:45,990 කරුණාකරලා! 46 00:01:47,440 --> 00:01:48,760 එපා! බෙලික්! 47 00:02:21,600 --> 00:02:23,870 සාමදානයෙන් ඉන්න, ලින්කන්. 48 00:02:31,380 --> 00:02:32,990 ඒක කරන්න. 49 00:03:20,020 --> 00:03:22,100 40 අරින්න! 50 00:03:31,230 --> 00:03:32,410 40 වහන්න. 51 00:03:44,810 --> 00:03:47,100 හේ වයර්. ඔයා කවදාවත් හිතුවද පැනලා යන්න? 52 00:03:48,360 --> 00:03:50,500 එලියට ගිහින් මං මොනවා කරන්නද? 53 00:03:51,060 --> 00:03:52,440 මෙහේ කරන්න බැරි දේවල්. 54 00:03:52,860 --> 00:03:54,280 ගෙදරට වෙලා ඉන්න, 55 00:03:54,370 --> 00:03:57,570 56 00:03:57,840 --> 00:04:01,420 මුත්‍රා පරීක්ෂන, රස්සාව තියාගන්න... 57 00:04:01,560 --> 00:04:02,410 නැහැ. 58 00:04:03,440 --> 00:04:04,760 ඇයි ඔයා අහන්නේ? 59 00:04:05,330 --> 00:04:08,760 කොනක් ඊයේ මට කිවුවා. මට තේරුන් නැහැ මොකක් කියන්නද කියලා. 60 00:04:08,940 --> 00:04:10,840 කියන්න බෙලික්ට. 61 00:04:11,120 --> 00:04:14,410 එයා ඔයාට ඒක ලේසි කරලා දෙයි, නැත්තම්, අහ්... 62 00:04:19,280 --> 00:04:20,600 නැත්තම් මොකක්ද? 63 00:04:21,490 --> 00:04:22,630 ඔයාගේ පච්ච. 64 00:04:23,430 --> 00:04:24,850 ඒවා ගැන මොකක්ද? 65 00:04:26,630 --> 00:04:28,390 ඒවා මොනාද? 66 00:04:28,620 --> 00:04:30,330 ඒවා මොනාද? හරියට, .. 67 00:04:30,400 --> 00:04:31,880 ඒවා නිකම්ම පච්ච. 68 00:04:31,970 --> 00:04:33,680 බෙහෙත් බොන වෙලාව, හේවයර්. 69 00:04:39,110 --> 00:04:42,730 ඔවුන් හිතන්නේ මට schizo-affective කියලා. 70 00:04:42,830 --> 00:04:44,240 ඔයා ගන්නවද? 71 00:04:45,930 --> 00:04:47,400 ඕනා එකක්. 72 00:04:52,690 --> 00:04:53,630 අහ්! 73 00:04:54,330 --> 00:04:56,620 මං පෙති ගත්තම, ඒක ගියාද කියලා පෙන්නන්නත් ඕනා. 74 00:05:02,470 --> 00:05:03,300 බායි, දැන්. 75 00:05:04,000 --> 00:05:05,180 ටිකක් එහාට වෙන්න. 76 00:05:14,120 --> 00:05:16,310 ඔයා දන්නවද, සමහර විට ඒ දේවල් ඔයාට දෙන්න හේතුවක් ඇති එයාලට 77 00:05:17,180 --> 00:05:18,030 ඔවු. 78 00:05:18,490 --> 00:05:19,970 මාව මන්දබුද්දිකයෙක් කරන්න. 79 00:05:20,480 --> 00:05:23,390 ඔවුන්ගේ මාංචු නොපෙන්වා ඉන්න. 80 00:05:24,230 --> 00:05:27,020 ඇත්තට, හිතුවේ, ඔය පච්ච, ඒවා ගොඩක් ලස්සනයි. 81 00:05:27,250 --> 00:05:30,350 ඔයා කැමති නම් මං, ඔයා දන්නවා, ඔක්කොම ටික බලන්න? 82 00:05:30,440 --> 00:05:32,440 බැහැ, සහතිකෙන්ම. 83 00:05:33,430 --> 00:05:34,610 ඇයි? 84 00:05:34,740 --> 00:05:36,690 කට්ටිය! හිටගන්න! 85 00:05:36,970 --> 00:05:38,730 ඒකට හේතුවක් තියෙන්න ඕනද? 86 00:05:46,880 --> 00:05:47,870 සූක්රේ! 87 00:05:48,660 --> 00:05:50,040 මට ඔයත් එක්ක කතාවක් නැ, මචන්. 88 00:06:29,970 --> 00:06:31,060 මොකක්ද අවුල? 89 00:06:32,360 --> 00:06:33,630 කිසි දෙයක් නැහැ. 90 00:06:34,010 --> 00:06:35,620 ඉතිං, මං දන්නවා ප්‍රශ්නයක් තියෙනවා කියලා. 91 00:06:35,710 --> 00:06:38,660 මට පුලුවන් ඒක ඔයා දිහා බලලා කියන්න 92 00:06:39,360 --> 00:06:42,360 හේයි, කට්ටිය, මං කිවුවද මොකක් හරි ප්‍රශ්නයක් කියලා? 93 00:06:42,830 --> 00:06:44,400 ඉතිං මොකක්ද දැන් ප්‍රශ්නේ? 94 00:06:45,330 --> 00:06:46,660 ඔයා ඒක දිහා බලන් ඉන්නේ. 95 00:06:48,440 --> 00:06:49,520 මොකක්? හේවයර්? 96 00:06:49,620 --> 00:06:51,720 ඔවු. එයා තමයි මගේ අලුත් සගයා. 97 00:06:53,540 --> 00:06:54,580 ඒක නම් ප්‍රශ්නයක් තමයි. 98 00:06:54,670 --> 00:06:55,710 ඔහු නිදාගන්නේ නැහැ. 99 00:06:55,810 --> 00:06:57,040 ඉතිං, කොයි වෙලේද හාරන්නේ? 100 00:06:57,220 --> 00:06:58,460 කරන්න බැහැ. 101 00:06:59,160 --> 00:07:02,280 හේයි, ඔයයි මායි දැන් එකග වෙලා ඉන්නේ. 102 00:07:02,510 --> 00:07:03,550 ඔයා මට පොරොන්දුවක් දුන්නා. 103 00:07:03,650 --> 00:07:06,510 ඔයා කිවුවා අපි මෙහෙන් එලියට යනවා කියලා. 104 00:07:06,600 --> 00:07:09,510 ඔයා ඒක කරන්නේ නැත්තම්, මං ඔහේව විනාශ කරනවා. 105 00:07:10,160 --> 00:07:12,350 ඉතිං, ඔයා ඔයාගේ වැඩේ කලොත් හොදයි, 106 00:07:12,720 --> 00:07:14,720 නැත්තම් මට ඔයා ගැන බලාගන්න වෙයි 107 00:07:15,560 --> 00:07:17,230 සුභ දවසක්. 108 00:07:19,520 --> 00:07:21,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධ 109 00:07:21,900 --> 00:07:23,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනු 110 00:07:23,900 --> 00:07:25,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ් 111 00:07:25,900 --> 00:07:27,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක 112 00:07:27,900 --> 00:07:29,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ල 113 00:07:29,900 --> 00:07:31,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක් 114 00:07:31,900 --> 00:00:33,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මා 115 00:07:33,900 --> 00:07:35,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් 116 00:07:35,900 --> 00:07:37,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධ 117 00:07:37,900 --> 00:07:39,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා 118 00:07:39,900 --> 00:07:41,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ 119 00:07:41,900 --> 00:07:55,900 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. 120 00:08:03,300 --> 00:08:04,910 ඒවා එකට එන්නේ, එහෙම නේද? 121 00:08:06,220 --> 00:08:07,260 ඔවු. 122 00:08:07,480 --> 00:08:09,040 ඔයා හිතන්නේ ඒක වෙලාවට ඉවර කරගන්න පුලුවන් වෙයි කියලද? 123 00:08:09,140 --> 00:08:12,280 ඉතිං, මං වදවෙන්නේ, අපිට තාමත් ඇතුලේ අලජකරන වැඩ තියෙනවා කරන්න 124 00:08:12,370 --> 00:08:15,040 ඒවගේම කුලුණු ටික, ඒවා ලේසි පොඩි වැඩ නෙමෙයි. 125 00:08:15,140 --> 00:08:18,420 ඒත්, ඔවු, මං හිතනවා. 126 00:08:19,870 --> 00:08:21,680 අහන්න, මං කියන්න හිටියේ, මං.. 127 00:08:21,770 --> 00:08:25,150 මං අගය කරනවා ඔයා මේ වැඩේ කරන්න ආව එක ගැන. 128 00:08:26,560 --> 00:08:31,610 මං හිතනවා ඒකට මට යම් දෙයක් දෙන්න පුලුවන් කියලා, ඔයා දන්නවානේ, ගෙවීමක් හෝ මොනාහරි. 129 00:08:31,750 --> 00:08:33,990 එක දෙයක් තියෙනවා ඔයාට මං වෙනුවෙන් කරන්න පුලවන්. 130 00:08:35,770 --> 00:08:37,330 මගේ සිරමැදිරි සගයා. 131 00:08:37,550 --> 00:08:40,070 ආහ්, අද්විතීය චාර්ල්ස් පැතෝස්කි. 132 00:08:40,160 --> 00:08:41,040 හේවයර්? 133 00:08:41,140 --> 00:08:42,420 ඔයා දන්නවා එහෙනම්. 134 00:08:42,840 --> 00:08:43,880 එහෙම ඉන්න. 135 00:08:44,200 --> 00:08:46,680 බෙලික් තමයි මාරු කිරීම් භාරව ඉන්නේ. 136 00:08:47,190 --> 00:08:49,140 ඔයා ඒ ගැන එයා එක්ක කතා කලා නම් හරි. 137 00:08:49,240 --> 00:08:52,190 මං උත්සහ කලා, ඒත් එයා හිතන්නේ අපි හොදට ගැලපෙනවා කියලා 138 00:08:52,560 --> 00:08:53,610 ඔහු ඔයාට තර්ජනය කලාද? 139 00:08:53,700 --> 00:08:56,080 කවුද, හේවයර් ද බෙලික් ද? 140 00:08:56,260 --> 00:08:56,970 හ්ම්. 141 00:08:57,490 --> 00:09:00,960 අවාසනාවකට, මොනා හරි ප්‍රචන්ඩත්වයක් පිලිබද සාක්ෂියක් 142 00:09:01,060 --> 00:09:04,450 හරි ලිංගික අතවරයක් හරි සිදුවුනොත් විතරයි එහෙම පුලුවන්, 143 00:09:04,580 --> 00:09:08,250 එහෙම නැත්තම් ඒ දේ කෙරෙන දෙයක් නෙමෙයි. 144 00:09:08,810 --> 00:09:12,960 සිරගෙදර තත්වය පෟද්ගලිකත්වය එක්ක වෙනස් වෙන්නේ නැහැ. 145 00:09:13,750 --> 00:09:16,130 එලියේ සෙරප්පු ගලවන්න කියලා නැහැ. 146 00:09:19,920 --> 00:09:20,820 ප්‍රධානියා? 147 00:09:21,010 --> 00:09:22,860 සමාවෙන්න. ඔයාගේ බිරිද ඇවිල්ල ාඉන්නේ. 148 00:09:23,420 --> 00:09:24,160 මොකක්? 149 00:09:24,810 --> 00:09:26,850 ඇය එනවා කිවුවේ 4ටනේ. 150 00:09:28,160 --> 00:09:31,310 බෙකී, ඔයා එයාට මේ කාමරේ ඇතුලට එන්න දෙන්න එපා. 151 00:09:31,410 --> 00:09:33,730 ඇය මේ දේ දකින්න බැහැ විවාහ සංවත්සරේ දවස වෙනකම්. 152 00:09:33,830 --> 00:09:34,870 මං දැන්ම එන්නම් එලියට. 153 00:09:42,450 --> 00:09:43,630 හායි, පැටියෝ. 154 00:09:44,100 --> 00:09:45,190 ඔයා වේලාසනින්. 155 00:09:45,510 --> 00:09:47,990 අහ්... යමු කෑම කන්න. 156 00:09:48,080 --> 00:09:49,700 ඔයා හරියට විහිලුකාරයෙක් වගේ . 157 00:09:49,950 --> 00:09:50,590 මම? 158 00:09:50,710 --> 00:09:52,180 එහේ මොකක්ද සිද්ද වෙන්නේe? 159 00:09:52,280 --> 00:09:54,560 අම්...නිකන් ෆයිල් වල වැඩ වගයක්. 160 00:09:55,310 --> 00:09:57,070 බෙකී කිවුවේ ඔයා රැස්වීමක කියලනේ. 161 00:09:58,050 --> 00:10:01,340 ආයෙමත් ටොලීඩෝ වැඩක් වගේ නෙමී නේද? 162 00:10:01,940 --> 00:10:03,270 ටොලීඩෝ? 163 00:10:03,550 --> 00:10:05,020 ඔයා කොහොමද එහෙම කියන්නේ? 164 00:10:05,580 --> 00:10:07,150 එහෙනම්, මං ගිහින් බැලුවට ඔයා අමනාප වෙන එකක් නැහැ. 165 00:10:07,250 --> 00:10:08,190 ජූඩි... 166 00:10:10,150 --> 00:10:13,010 ප්‍රධානියා,මට සහයෝගය දක්වන්න බැහැ. 167 00:10:13,060 --> 00:10:14,620 මං ඒක කලොත් ඒක විනාශ වෙයි. 168 00:10:15,930 --> 00:10:17,930 ජොන්සන් තාම ඒක තීරණය කරනවා. 169 00:10:19,290 --> 00:10:20,710 එහෙනම්, ඔයාගේ වැඩ ඉවරයි. 170 00:10:24,550 --> 00:10:26,590 ඔයාට මට කියන්නයි තිබුනේ. 171 00:10:26,730 --> 00:10:29,780 ඉතිං, ඔයා දන්නවානේ මං ඔයා මේ සිරකාරයෝ ඉන්න තැනට එනවට කැමති නැහැ කියලා. 172 00:10:30,110 --> 00:10:32,820 බෙකී, ආරක්ෂයෙක්ව එවන්න ජොන්සන්ව ආයේ එයාගේ සිරමැදිරියට යවන්න. 173 00:10:32,920 --> 00:10:35,690 මං ඔහුත් එක්ක පස්සේ ගනුදෙනු කරන්නම්. එන්න, යමු කන්න. 174 00:10:52,110 --> 00:10:53,340 ඔයා මොනාද මෙහේ කරන්නේ? 175 00:10:53,490 --> 00:10:54,470 මමයි ඔයාගේ නීතිඥ්ඥයා. 176 00:10:56,250 --> 00:10:58,440 මං දැන් ඔයා වෙනුවෙන් කතා කරන්නේ. 177 00:10:58,720 --> 00:10:59,380 හ්ම්. 178 00:11:00,550 --> 00:11:02,590 ඒක ඔයාට ප්‍රශ්නයක් නෙමී නේද. 179 00:11:04,930 --> 00:11:07,360 අන්තිම පාරට ඔාව දැකපු වෙලාවේ, ඔයා මට කිවුවේ බොරුකාරයා කියලා. 180 00:11:07,590 --> 00:11:09,210 දේවල් වෙනස් වෙනවා. 181 00:11:09,810 --> 00:11:11,090 මං දැන් ඔයාව විශ්වාස කරනවා. 182 00:11:24,560 --> 00:11:29,160 මං හොයාගත්තා ක්රැබ් සයිමන්ගේ හිටපු පෙම්වතිය ලැටීසියාව 183 00:11:29,720 --> 00:11:32,000 ඇය ඔයාට සහය දක්වනවා. 184 00:11:33,560 --> 00:11:35,220 ඇය කට උත්තරයක් දුන්නද? 185 00:11:35,300 --> 00:11:36,830 ඇය අතුරුදහන් වුනා. 186 00:11:37,660 --> 00:11:40,220 මං දන්නේ නැහැ. මං හිතන්නේ ඇයව රහස් සේවයෙන් ගත්තා. 187 00:11:40,310 --> 00:11:41,400 රහස් සේවය? 188 00:11:41,540 --> 00:11:43,000 ඔවුන් වටේ කැරකුනා. 189 00:11:43,080 --> 00:11:45,840 ටිකකින් එලියට ආවා, භලගට ඇය නැති උනා. ඔයා හිතන්නේ මොකක් උනා කියලද? 190 00:11:45,940 --> 00:11:50,290 අම්... මං දන්නේ නැහැ ඉහලින් ඉන්නේ කවුද කියලා. 191 00:11:52,290 --> 00:11:54,140 ඔයා දන්නවද අපි කාත් එක්කද සටන් කරන්නේ කියලා? 192 00:11:54,230 --> 00:11:58,100 මං දන්නේ මේක අපි හිතනවට වඩා අමාරුයි පාලනය කරන්න. 193 00:11:58,380 --> 00:11:59,810 සාධාරණිය මෙහෙයුම. 194 00:12:00,500 --> 00:12:01,890 ඇයි ඔයා එහෙම එකක් ඇහුවේ? 195 00:12:02,000 --> 00:12:03,760 ඔවුන් මරණ දඩුවම ගැන තීරන ගන්නේ. 196 00:12:03,800 --> 00:12:06,360 එතන හිටියා මිනිහෙක්, බෙන් ෆොර්ස්කි, මං ගාව තිබුන හැම දෙයක්ම මං මිනිහට යැවුවා. 197 00:12:06,460 --> 00:12:08,350 ඔයාට පුලුවන් එහෙට ගිහින්, එයා හොයාගත්ත දේවල් ඔහුට කියන්න 198 00:12:08,490 --> 00:12:11,250 සමහර විට අපිට ඔහුව මේකට ඈදා ගන්න පුලුවන් වෙයි. 199 00:12:11,390 --> 00:12:12,430 හරි. 200 00:12:15,940 --> 00:12:18,590 ඉතිං, අහ්... කොහොමද සෙබස්තියන්ට? 201 00:12:20,470 --> 00:12:22,550 මොකක්ද ඔයා අදහස් කලේ? 202 00:12:22,780 --> 00:12:26,790 ඉතිං, ඔයා මෙහෙම එනවා. මං කිවුවේ... ඔහු ඒකට කැමතිද? 203 00:12:28,710 --> 00:12:31,280 මං ඔයත් එක්ක එක කතා කලේ නැහැ. 204 00:12:32,630 --> 00:12:34,140 අම්... 205 00:12:34,930 --> 00:12:36,830 ගිවිසි ගැනිම නැවැත්තුවා. 206 00:12:37,580 --> 00:12:40,100 ඔහ්. මට සමාවෙන්න. 207 00:12:41,570 --> 00:12:44,460 ඔයාට පුලුවන් ඔයා අදහස් කලේ මොකක්ද කියලා දැන් කියන්න. 208 00:12:45,020 --> 00:12:45,680 මං කිවුවා. 209 00:12:48,110 --> 00:12:51,400 දෙයියනේ, ඔයාට බැහැ හොද බොරු කාරයෙක් වෙන්න. 210 00:12:52,050 --> 00:12:52,820 හ්ම්ම්. 211 00:12:53,510 --> 00:12:54,260 ඔවු. 212 00:12:57,370 --> 00:13:00,450 මං සාධාරණත්වයේ මෙහෙයුමට යන්නම්. 213 00:13:09,250 --> 00:13:10,020 වෙරෝනිකා? 214 00:13:14,450 --> 00:13:15,390 ස්තුතියි. 215 00:13:16,700 --> 00:13:18,410 මට ගොඩක් දේවල් නැහැ නැති වෙන්න. 216 00:13:18,550 --> 00:13:20,880 ඔයාට ස්තුති කරන්න පුලුවන් ඔයාව මෙතනින් එලියට ගත්තම. 217 00:13:38,580 --> 00:13:40,110 බබෝ, මේ මම. ඔයා ඉන්නවද? 218 00:13:41,540 --> 00:13:43,150 හෙලෝ? ඔයා ඉන්නවද? 219 00:13:43,240 --> 00:13:46,620 හේයි, ඇය ඉන්නවා නම්, ඇය ඇත්තටම ඔහෙත් එක්ක කතා කරන එකක් නැහැ. 220 00:13:49,720 --> 00:13:51,180 අද බදාදා, පැටියෝ. 221 00:13:51,270 --> 00:13:52,700 ඔයා අද එනවා නේද? 222 00:13:54,050 --> 00:13:55,570 හරි, මං දැන් තියනවා. 223 00:13:55,690 --> 00:13:57,290 මං දැන් යන්න ඕනා ආයෙමත්, ඒත් 224 00:13:57,600 --> 00:13:59,460 ඔයා අද එනවා නේද? 225 00:14:00,690 --> 00:14:02,720 මං ඔයාගේ මිනිහා, පැටියෝ, මං ඔයාට ආදරෙයි. 226 00:14:03,520 --> 00:14:04,850 මං කරනවා. 227 00:14:20,320 --> 00:14:21,710 ඒක රටාවක්. 228 00:14:23,350 --> 00:14:24,530 මොකක් ඔයා කිවුවේ? 229 00:14:24,630 --> 00:14:26,480 ඔයාගේ පච්චේ-- ඒක රටාවක්. 230 00:14:27,040 --> 00:14:28,510 ඔයාට දේවල් පේනවා. 231 00:14:36,800 --> 00:14:39,320 එයාව හේවයර්ගෙන් ඈත් කරන්න, උප ප්‍රධානියා. 232 00:14:39,410 --> 00:14:42,220 මොකක්? හේවයර්ගේ ප්‍රශ්නයක් නැහැ කියලා තමයි එවුවේ. 233 00:14:42,340 --> 00:14:45,470 අනික, ඔහුගේ කිසිම වරදක් සිදුවෙලා නැහැ, ඔහු පූස් පැටියෙක් වගේ ඉන්නේ. 234 00:14:45,690 --> 00:14:47,500 තමන්ගේ දෙමාපියෝ මරලා දාපු පූස් පැටියෙක්. 235 00:14:47,640 --> 00:14:48,900 ඉතිං, ගෞරව සම්පන්න වෙන්න, සර්. 236 00:14:49,000 --> 00:14:53,340 ඔබ පෞද්ගලිකව ස්කෝෆීල්ට සත්කාර කරනවා නම්, ඒක ඔබේ ප්‍රතිපත්ති වලට පටහැනි වේවි සර්. 237 00:14:54,040 --> 00:14:57,420 මං දන්නවා ඔබේ මෘදු අදහස් තියෙනවා කියලා මොකද ඔහුට හොද මොලයක් තියෙන නිසා, 238 00:14:57,520 --> 00:14:59,890 ඒ වගේම එයා උදවු කරනවා මෙතන සිද්ද වෙන වැඩ වලට, 239 00:14:59,990 --> 00:15:01,890 ඒත් ඒ මිනිහා නීතියෙන් අපරාධකාරයෙක්. 240 00:15:02,030 --> 00:15:04,600 ඔහුට ලැබෙන දඩුවමුත් අනිත් අගයේ වගේම සමාන වෙන්න ඕනා. 241 00:15:04,690 --> 00:15:06,170 ඔයා මෙහේ ගොඩ කාලෙක ඉදන් ඉන්නවා 242 00:15:06,210 --> 00:15:09,170 එයින් මන් කියන්නේ දඩුවමක් විදිහට පුනරුප්තාපනය කරන කෙනෙක්ව. 243 00:15:09,210 --> 00:15:12,790 ඔහුත් එක්ක හිර කරන එක සාධෘරන වෙන්නේ නැහැ. 244 00:15:13,070 --> 00:15:15,690 ඔබතුමා මට ඒකට සම්බූර්ණ බලතප ලබා දීලා තියෙන්නේ, බොස්s. 245 00:15:15,730 --> 00:15:16,630 මං දන්නවා මං දුන්නා. 246 00:15:16,670 --> 00:15:19,290 එහෙනම්, ඔබතුමා මට මගේ වැඩේ කරගෙන යන්න දෙන්න නැත්තම් ඒක වෙන කෙනෙකුට පවරන්න. 247 00:15:19,400 --> 00:15:21,730 දැන් සැහැල්ලු වෙන්න. 248 00:15:21,810 --> 00:15:25,200 හේතුවක් තියෙනවා මං ඔබට වගකීම් පවරන්න. 249 00:15:27,350 --> 00:15:32,500 මං විශ්‍රාම ගියාම, මං ඔබව රෙකමදාරු කරනවා මගේ තැනට. 250 00:15:32,590 --> 00:15:34,640 ඒක නැති කරගන්න එපා. 251 00:15:35,390 --> 00:15:38,500 මං කියන්නේ, වෙන කෙනෙක්ව බලන්නේ ස්කෝෆීල්ඩ්ගේ තැනට. 252 00:15:38,580 --> 00:15:40,350 මට ඔයාගේ තීරනේ විශ්වාසයි. 253 00:15:41,600 --> 00:15:43,030 හරි, සර්. 254 00:15:55,380 --> 00:15:56,900 වෝව්, වෝව්, ඉන්න, ඉන්න, ඉන්න. 255 00:15:56,990 --> 00:15:59,090 මේක විවෘත හමුවීමක් ඇයි ඔයා වහන්නේ? 256 00:15:59,190 --> 00:16:00,570 ඒක එයාගේ අමුත්තගෙන් අහන්න. 257 00:16:07,340 --> 00:16:09,310 ඔයා මොනාද මෙහේ කරන්නේ? කොහේද මරික්රෑස්? 258 00:16:09,620 --> 00:16:12,190 ඇය තවදුරටත් මෙහේ එන එකක් නහැ. 259 00:16:12,280 --> 00:16:13,230 ඇයට කරදරයක්ද? 260 00:16:13,370 --> 00:16:16,110 නැහැ, නැහැ. ඇය හොදින්, ඇය හොදින්. ඇය, අහ්... 261 00:16:19,920 --> 00:16:21,710 ඇය දැන් මාත් එක්ක. 262 00:16:22,190 --> 00:16:23,650 ඇය දැන් ඔයත් එක්ක? 263 00:16:24,210 --> 00:16:25,340 ඒක විහිලුවක්, නේද? 264 00:16:25,480 --> 00:16:27,000 නැහැ, ඇය තීරණයක් ගත්තා, මචන්. 265 00:16:27,050 --> 00:16:29,140 ඇය තීරණයක් ගත්තා ඇයට ස්ථාවරත්වයක් ඕනා කියලා 266 00:16:29,230 --> 00:16:30,250 ඇය ඒක ඔබගෙන් දකිනවද? 267 00:16:30,330 --> 00:16:33,940 බලන්න, බලන්න, ඔයාට පුලුවන් මං ගැන ඕනා දෙයක් හිතන්න. ඒත්, අහ්... 268 00:16:35,350 --> 00:16:37,490 මම නෙමෙයි හිරේ ඉන්නේ. 269 00:16:37,580 --> 00:16:38,380 දැක්කද, 270 00:16:39,600 --> 00:16:42,460 මට ඇත්තටම පුලුවන් ඇය වෙනුවෙන් දෙයක් කරන්න. 271 00:16:43,070 --> 00:16:45,880 ඇයට ඕනා කලා මං මෙහ් එන එක නවත්තන්න, දන්නවනේ, ඔයා මෙතන පිස්සු... 272 00:16:55,020 --> 00:16:58,050 ඔයා ඒක ඔප්පු කලාt. 273 00:16:59,130 --> 00:17:04,240 ඔයා හිරකාරයෙක්, ඔයාට අයිති එච්චරයි. 274 00:17:23,090 --> 00:17:24,830 ඒක ඉක්මන් කරන්න. 275 00:17:25,100 --> 00:17:35,000 admin@dtlakmal.com http://www.dtlakmal.com/ http://www.sinhalabaiscope.blogspot.com 276 00:17:54,130 --> 00:17:56,510 ඔවු. ඔහු, අහ්, මෙහේ ඉන්නවා. 277 00:17:56,600 --> 00:17:57,850 එලියට යනවා, චොපි. 278 00:18:03,690 --> 00:18:04,680 ස්කෝෆීල්ඩ් 279 00:18:06,880 --> 00:18:08,640 ඔයා ඉන්නේ ආරක්ෂිත කලාපෙක. 280 00:18:08,870 --> 00:18:12,110 මං P.I. එකේ වැඩකට පෝර වගයක් ගන්න ආවා. 281 00:18:12,250 --> 00:18:14,340 ඇයි ඔයා මේසන් කාණ්ඩයේ ඉන්නේ? 282 00:18:25,770 --> 00:18:28,440 ඔහ්, කමක් නැහැ, කොහොමද කකුලට? 283 00:18:37,090 --> 00:18:40,040 ආයේ කවදාවත් ලොක්කා ලගට මාව යවන්න තියන්න එපා. 284 00:18:43,690 --> 00:18:44,920 දැන්, යනවා. 285 00:19:02,400 --> 00:19:04,010 ඔයා දනන්වද, හේවයර්? 286 00:19:05,110 --> 00:19:06,600 මං හිතන්නේ අපි දෙන්නා හරි යන්නේ නැහැ. 287 00:19:09,220 --> 00:19:12,560 මමයි මුල ඉදන් මෙතන හිටියේ, මං හිතන්නේ ඔයා ගියොත් හොදයි. 288 00:19:14,960 --> 00:19:17,330 මං එක පාරක් නරක විදිහට මැසිරුනා. 289 00:19:19,250 --> 00:19:20,320 ඒක උනේ...P.E.වලදි 290 00:19:20,410 --> 00:19:22,410 අපි... අපි හිටියේ බැට්මින්ටන් ගගහා, 291 00:19:23,010 --> 00:19:26,160 මං දැනගත්තා මට යන්න වෙනවා පිටිපස්සේම බංකුවට කියලා, 292 00:19:26,250 --> 00:19:28,440 ඔයා දන්නවද, ඒක තිබුනේ කලුවර කාමරේ ලගමයි. 293 00:19:29,050 --> 00:19:30,430 ඉතිං... 294 00:19:31,220 --> 00:19:33,360 මං පටන් ගත්තා ඇවිදින්න. 295 00:19:33,480 --> 00:19:37,370 මං උත්සහ කලා එකෙන් විනෝදයක් ලබන්න, ඔයා දන්නවනේ, මීට කලින් කවුරුවත් නොකරපු විදිහේ. 296 00:19:38,070 --> 00:19:40,400 ඉතිං, මං ආපහු හැරිලා, ... 297 00:19:40,590 --> 00:19:42,730 මං කිවුවා, "බලන්න, මට නැට්ටක් තියෙනවා කියලා!" 298 00:19:50,280 --> 00:19:52,400 මං මගේ රහසක් ඔයා එක්ක බෙදාගත්තා 299 00:19:52,890 --> 00:19:54,120 දැන්, ඔයාගේ වාරේ. 300 00:19:54,430 --> 00:19:56,140 ඔයාට දැනගන්න ඕනද පච්චෙන් කියන්නෙ මොකක්ද කියලා? 301 00:19:56,230 --> 00:19:57,660 - ඔවු. - මොකවත් නැහැ. 302 00:20:02,820 --> 00:20:03,750 හේයි, මචන්. 303 00:20:05,810 --> 00:20:07,710 මොනා හරි දෙයක් වෙනවද? 304 00:20:08,970 --> 00:20:12,490 නිදි දෙවුදුව ගැන ද, නැත්තම් හාරන එක ගැනද? 305 00:20:12,530 --> 00:20:13,490 දෙකම. 306 00:20:13,660 --> 00:20:14,750 නැහැ. 307 00:20:15,730 --> 00:20:17,470 එත් මං දන්නවා මොකක්ද කරන්න ඕනා කියලා. 308 00:20:17,750 --> 00:20:19,080 ඔහ්, ඇත්තද? 309 00:20:19,640 --> 00:20:25,390 ප්‍රශ්නේ මේකයි, ඔයාට ශක්තියක් නැහැ ඒක කරන්න. 310 00:20:30,190 --> 00:20:31,630 අබ්රුසි, යමු. 311 00:20:33,600 --> 00:20:34,570 හමු වෙමු. 312 00:20:46,150 --> 00:20:47,030 ඔවු? 313 00:20:47,120 --> 00:20:47,900 ඇත්තට? 314 00:20:47,990 --> 00:20:49,670 ඉතිං, කියන්න ඒ අපතයාට මං හායි කිවුවා කියලා. 315 00:20:49,690 --> 00:20:50,300 ඔතලා ගන්න. 316 00:20:50,360 --> 00:20:52,220 කොහොමද ආන්ටි රූත්ට? ඇය තාම ඉද්පිරිතාලෙද? 317 00:20:52,300 --> 00:20:54,100 - ඒක තියන්න. - ටිකක් ඉන්න, අම්මා. 318 00:20:54,660 --> 00:20:55,660 කාපන් මාව! 319 00:20:57,900 --> 00:21:00,330 හරි, අපිට ප්‍රශ්නයක් තියෙනවා, මචන්. 320 00:21:00,420 --> 00:21:02,110 ඉතිං ඒක විසදගමු. 321 00:21:04,000 --> 00:21:05,550 ඒක තමයි මාත් හිතුවේ. 322 00:21:06,030 --> 00:21:06,170 323 00:21:13,060 --> 00:21:13,940 හෙලෝ? 324 00:21:14,030 --> 00:21:17,400 මාර්ක්රූස්, මේ මං. පැටියෝ, මොකක්ද සිද්ද වෙන්නේ? 325 00:21:17,490 --> 00:21:18,790 මොකක්ද ඔයාට හෙක්ටර් එක්ක තියෙන ගනුදෙනුව? 326 00:21:18,910 --> 00:21:20,240 කවද්ද ඔයා ඒක මට කියන්න දෙන්නේ? 327 00:21:20,360 --> 00:21:21,060 මොකක්ද කියන්න ඕනා? 328 00:21:21,110 --> 00:21:23,200 අර රීටා ඔයාව හමුවෙන්නඅ ආවද? 329 00:21:23,580 --> 00:21:25,760 - මොකක්?! - ඔවු. හෙක්ටර් මට කිවුවේ. 330 00:21:25,930 --> 00:21:27,880 හෙක්ටර් ඔයාට කිවුවා. හෙක්ටර් කිවුවා. 331 00:21:27,980 --> 00:21:30,400 ඔවු අනිවාර්යයෙන් එයා කියාවි. පැටියෝ, ඒ මිනිහා සර්පයෙක්. ඔහු බොරු කාරයෙක්. 332 00:21:30,620 --> 00:21:32,040 ඇයි එයා බොරු කියන්නේ? 333 00:21:32,120 --> 00:21:34,170 මොකද, ඇයි එයා බොරු කියන්නේ? මොකද ඒ මිනිහට ඕනා ඔයා ලගට එන්න 334 00:21:34,250 --> 00:21:36,910 අපි හමු වුන පලවෙනි දවසේ ඉදන්ම, ඒකයි. 335 00:21:37,420 --> 00:21:38,370 ඔයා දන්නවද? 336 00:21:39,350 --> 00:21:40,870 මං දන්නේ නැහැ මං මොකක් විශ්වාස කරන්නද කියලා. 337 00:21:41,070 --> 00:21:42,910 මාව, පැටියෝ, මාව විශ්වාස කරන්න. 338 00:21:43,210 --> 00:21:44,800 ඔවු, මං සතියට දෙපාරක් දුරකතන පනිවිඩයක් එන නිසාද. 339 00:21:46,070 --> 00:21:47,760 පැටියෝ, ඒක කොහේ ඉදන්ද එන්නේ හිතන්න? 340 00:21:48,570 --> 00:21:49,880 මං දන් නැහැ. 341 00:21:52,640 --> 00:21:54,690 බලන්න, මෙහේ ගොඩක් දේවල් වෙනවා. 342 00:21:56,750 --> 00:21:59,170 භයේ, මං ගියා තේරේසාගේ ගෙදරට, 343 00:21:59,900 --> 00:22:01,420 මං දැක්කා එයාගේ ලමයව. 344 00:22:02,410 --> 00:22:05,280 මේ හැමදේම ඒකටද? ඔයා හිතන්නේ ඔයාගේ වෙලාව ඉවර වෙනවා කියලද? 345 00:22:05,450 --> 00:22:07,990 ඉතිං, තව අවුරුදු කීපයකින් මට 30ක් වෙනවා! 346 00:22:08,350 --> 00:22:09,650 පැටියෝ, ඔයාට තාම 25යිනේ. 347 00:22:09,970 --> 00:22:12,120 ඔයාට ගැබ් ගන්නද ඕනා? ඉතිං අපි ඒක කරමු දැන්ම. 348 00:22:12,190 --> 00:22:14,010 බබා, ඔයා දන්නවනේ මට බදින්න කලින් ගැබ් ගන්න බැහැ කියලා 349 00:22:14,090 --> 00:22:16,090 අපි කසාද බදිනවා... 350 00:22:16,210 --> 00:22:17,780 තව මාස 16කින්. 351 00:22:21,470 --> 00:22:24,520 ඔවු, ඒත්, හෙක්ටර් කිවුවා එහේ මොනා හරි වැරද්දක් උනොත්, 352 00:22:25,830 --> 00:22:28,830 ඒක ගොඩක් දික් වෙනවා කියලා. 353 00:22:30,100 --> 00:22:31,710 මට අවුරුදු 10ක් ඉන්න බැහැ. 354 00:22:32,470 --> 00:22:34,460 මට අවුරුදු 10ක් ඉන්න බැහැ, පැටියෝ. 355 00:22:35,140 --> 00:22:37,920 මං තව මාස 16කින් එලියට එනවා. 356 00:22:40,040 --> 00:22:42,540 හරි, ඒත්,මොනා හරි දෙයක් සිද්ද උනොත්, හහ්? 357 00:22:42,660 --> 00:22:44,300 බබෝ, මට ගොඩක් කල් ඉනන් බැහැ. 358 00:22:47,330 --> 00:22:48,620 මට බැහැ. 359 00:22:50,140 --> 00:22:52,190 මට සමාවෙන්න, මං යන්න ඕනා. 360 00:22:53,340 --> 00:22:56,050 හෙලෝ? බ... ඉන්න. හෙලෝ? හෙලෙ... 361 00:23:07,380 --> 00:23:08,760 ආයෙමත් ලැටීසියා බැරිස් ඇවිල්ලා කතා කලත්, 362 00:23:08,880 --> 00:23:10,610 ඇයගේ කට උත්තරේ වැඩකට නැති වෙනවා. 363 00:23:10,700 --> 00:23:14,610 ගොඩක්, අපරාධ වාර්ථා තියෙන කෙනෙක්ව ගොඩ ගන්න බැහැ ලේසියෙන් 364 00:23:15,140 --> 00:23:17,560 සමහර විට, මට හොයාගන්න පුලුවන් උනොත් පසු ගිය දවස් වල සිද්ද උන දේවල් 365 00:23:17,650 --> 00:23:19,660 මං හිතන්නේ මට ඒ මැමදෙයක්ම හොයාගන්න පුලවන් වෙයි 366 00:23:19,810 --> 00:23:22,090 දැන් මගේ මුලු කාලයම කැප කරන්නේ මේ නඩුව කෙරෙහි 367 00:23:22,210 --> 00:23:25,470 රහස් සේවයේ කෙනෙක් ආවා ඔබව හමුවෙන්න ලැටීසියා ඔබගේ කාමරයේ ඉන්දෙද්දි-- 368 00:23:25,550 --> 00:23:26,600 එයාට මොනාද ඕනා කලේ? 369 00:23:26,720 --> 00:23:29,100 නික්, කරුණාකරලා. ඔයා තේරුම් ගන්න ඕනා, මිස් ඩොනවන්. 370 00:23:29,220 --> 00:23:31,500 ඔයා අලුත් තොරතුරු අප වෙත ගෙනාවත් 371 00:23:31,620 --> 00:23:34,780 අපි දැනටමත් ඒවා නැවත සමීක්ෂනය කරලා ඉවරයි. 372 00:23:34,870 --> 00:23:36,980 එයා ගාව වෙන මොනා හරි අලුත් සාක්ෂි තියෙනවද? 373 00:23:37,180 --> 00:23:37,960 නැහැ, ඒත් මං... 374 00:23:38,040 --> 00:23:38,740 ඒත්... 375 00:23:39,060 --> 00:23:41,190 ඔබ මොන දේ කිවුවත්? 376 00:23:41,200 --> 00:23:42,510 මට ඒවා සත්‍යය ඒවා පමනක්ම විය යුතුයි. 377 00:23:42,590 --> 00:23:44,970 ඔවු, ඒක තමයි මං ඔබට කියන්නේ. 378 00:23:45,060 --> 00:23:47,530 එත් බලන්න,මිස්ටර් ෆොර්ස්කි, ඔයාට මේකෙන් බැහැර වෙන්න ඕනා නැහැ මා ගාව තියෙන දේත් එක්ක. 379 00:23:47,630 --> 00:23:49,590 මං ඒවා හොදින් පරීක්ෂා කරලා තියෙන්නේ. 380 00:23:49,760 --> 00:23:51,140 මං මෙහෙට ආවේ උදවුවක් ඉල්ලගෙන 381 00:23:51,230 --> 00:23:54,890 මොකද මං හිතන්නේ නැහැ අහිංසක මිනිහෙක් නිකරුනේ නොකරපු දේකට මැරෙන්න ඕනා කියලා. 382 00:23:55,070 --> 00:23:58,320 මං විශ්වාස කරනවා ඔබ නැවතත් ඒක පරීක්ෂාවට ලක් කරයි කියලා. 383 00:23:58,380 --> 00:24:00,790 අපිට දහස් ගණනක් තියෙනවා නැවත සමීක්ෂනය කරන්න. 384 00:24:00,910 --> 00:24:01,650 මං විශ්වාස කරනවා ඔබ කරයි කියලා. 385 00:24:01,740 --> 00:24:04,110 සහ මං තීරනය කරලා තියෙන්නේ මොන මොන කේස් වලටද කැප වෙන්නේ කියලා 386 00:24:04,230 --> 00:24:05,930 අපේ සිමාසහිත සම්පත් භාවිත කරලා. 387 00:24:06,050 --> 00:24:08,260 මං සේරම වැඩ කරලා තියෙනවා, මිස්ටර් ෆොර්ස්කි. 388 00:24:08,350 --> 00:24:10,580 ඒත් මට මරණ දණ්ඩන සභාවේ වැඩ ගැන පලපුරුද්දක් නැහැ, 389 00:24:10,730 --> 00:24:13,810 මං අහනවා විතරයි මට හරි පැත්තට යන්න පාරක් පෙන්වන්න කියලා. 390 00:24:17,780 --> 00:24:19,040 කරුණාකරලා. 391 00:24:20,110 --> 00:24:21,720 මට සමාවෙන්න. 392 00:24:21,880 --> 00:24:24,680 අපිට මිනිස් බලයක් නැහැ. 393 00:24:31,450 --> 00:24:32,720 ඔබගේ වේලාවට ස්තුතියි. 394 00:24:44,600 --> 00:24:45,160 395 00:24:45,230 --> 00:24:46,890 ඇය දැන් පිටත් වෙනවා. 396 00:24:47,860 --> 00:24:50,890 ඇයට නගරේ තද බදයත් එක්ක පැය භාගයක් විතර යාවි. 397 00:24:52,760 --> 00:24:54,530 මං එච්චර වෙලාවක් ඉන්නේ නැහැ. 398 00:25:00,150 --> 00:25:03,430 මං දැනටමත් යන්න හදන්නේ. 399 00:25:11,840 --> 00:25:14,180 හේයි, ඔයා දැක්කද මගේ දන්තා ලේපය? 400 00:25:15,060 --> 00:25:16,250 ඒක මෙතන තිබුනේ! 401 00:25:16,430 --> 00:25:17,760 දැක්කේ නැහැ. 402 00:25:17,950 --> 00:25:19,670 මං හැමවෙලේම තියන්නේ එකම තැන. 403 00:25:20,220 --> 00:25:21,990 මං හිතන්නේ ඒක නැතිවෙලා. 404 00:26:04,050 --> 00:26:06,340 පච්ච, ඒක මාර්ගයක්. 405 00:26:06,880 --> 00:26:08,180 මගෙන් ඈතට යනවා 406 00:26:08,650 --> 00:26:12,320 මට ඒවා දකින්න ඕනා. විතරයි... ඔයා මට ඒවා පෙන්නන්න. ඒකට මාව ගන්න. 407 00:26:12,410 --> 00:26:15,510 මං කිවුවේ... මගේ ඈතට වෙනවා. 408 00:26:20,840 --> 00:26:21,410 හරි. 409 00:26:22,200 --> 00:26:24,490 එයා මාර්ගයක් ඇදගෙන සමේ. 410 00:26:27,340 --> 00:26:29,110 ඔවු, ඔහු මාර්ගයක් ඇදගෙන සමේ. 411 00:26:33,300 --> 00:26:34,230 ඇයි? 412 00:26:34,640 --> 00:26:36,530 ඇයි එයා එහෙම කරන්නේ? ඇයි? 413 00:26:37,840 --> 00:26:40,950 ඇයි එයා සමේ මාර්ගයක් ඇදගෙන ඉන්නේ? අම්... 414 00:26:42,110 --> 00:26:44,110 මං දන්... ආව්! 415 00:27:04,170 --> 00:27:06,480 කොහොමද ඔයාගේ සම්බන්ධතාවය රසායනික ද්‍රව්‍යයත් එක්ක? 416 00:27:06,570 --> 00:27:07,930 ඒක අහන කෙනා මත තීරණය වෙනවා. 417 00:27:08,040 --> 00:27:11,720 මට දිය බහින නලයේ ප්‍රධාන තැන ගනන් ඕනා, ඉක්මනට. 418 00:27:11,800 --> 00:27:14,560 පැලෑටි තියෙනවද ඔයාගේ කූඩුවේ? 419 00:27:14,980 --> 00:27:16,940 එකක් විතරයි. 420 00:27:20,720 --> 00:27:22,790 ඔයාද මාව හොයපු කෙනා? 421 00:27:23,040 --> 00:27:26,350 ඔවු, මට ඔයාගෙන් ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා ලින්කන් බරොව්ස්ගේ නඩුව ගැන. 422 00:27:26,370 --> 00:27:27,080 ඔවු? 423 00:27:27,170 --> 00:27:30,430 මං වෙරෝනිකා ඩොනවන්. මං තමයි ලින්කන්ගේ ඇපීල මෙහෙයවන්නේ. 424 00:27:30,790 --> 00:27:31,810 මොකක් ගැනද? 425 00:27:32,050 --> 00:27:33,920 ඔයා තමයි පලවෙනි කෙනා 426 00:27:34,010 --> 00:27:35,910 මිනිමැරුම සිදු වුන රාත්‍රිෙය් ඔහුගේ කාමරය ගිය? 427 00:27:35,970 --> 00:27:36,770 ඒක හරි. 428 00:27:36,850 --> 00:27:39,810 බලන්න,මං ගොඩක් අගය කරනවා ඔයා එදා දැකපු දේවල් මට කියනවා නම්. 429 00:27:40,100 --> 00:27:43,330 ඔත්තුවක් ලැබුනා බරොව්ස් පැනලා යනවා කියලා 430 00:27:43,420 --> 00:27:45,490 ටෙරන්ස් ස්ටෙඩ්මන්ව මරා දමලා තිබුන ගරාජ් එකේ ඉදන්. 431 00:27:45,580 --> 00:27:47,210 ඉතිං, අපි ගියා ඔහු හිටපු තැනට. 432 00:27:48,400 --> 00:27:49,400 අපි විසිරුනා. 433 00:27:49,480 --> 00:27:50,840 නානකාමරයට ඇතුල් වුනා, 434 00:27:50,860 --> 00:27:52,710 එතනදි මං දැක්කා ඔයාගේ සේවාදායකයා එයාගේ ලේ තැවරුනු ඇදුම් හෝදමින් ඉන්නවා. 435 00:27:53,200 --> 00:27:54,710 පොලිස්! අත් උස්සන්න! 436 00:27:54,790 --> 00:27:57,220 මං කියන්න ඕනා නැහැනේ ඒ ස්ටෙඩ්මන්ගේ ලේ පැල්ලම් කියලා? 437 00:27:57,360 --> 00:27:59,210 ඔයා රදා රෑ ගැන කරලා තියෙන වාර්ථාවේ තියෙන්නේ, 438 00:27:59,310 --> 00:28:02,200 ලින්ක් නානකාමරයේ හිටගෙන හිටියා විතරයි කියලා. 439 00:28:02,630 --> 00:28:06,420 පස්සේ, ඔයා කියනවා එයා ඇදුම් සෝදමින් හිටියේ කියලා--කෝකද හරි එක? 440 00:28:06,510 --> 00:28:07,770 එකේ ප්‍රශ්නයක්ද? 441 00:28:07,870 --> 00:28:10,460 ඔයා ඇත්තටම දැක්කද එයා ඇදුම් හෝදමින් ඉන්නවා, නැද්ද? 442 00:28:10,580 --> 00:28:11,530 ඔවු. 443 00:28:11,660 --> 00:28:13,050 ඔහු නැගිට්ටා, නැගිටලා ආපහු හැරුනා, 444 00:28:13,130 --> 00:28:15,840 ඔහුගේ අත් තෙත් වෙලා තිබුනේ. 445 00:28:16,030 --> 00:28:19,500 ඔයාගේ සාක්ෂි එයා වැරදි කරුවෙක් කිරීමට භාවිතා කරන්න පුලවන්. ඔයා දන්නවද ඒක? 446 00:28:20,000 --> 00:28:23,280 ඔයා දන්නවද, ලේඩි, ඔයාට තවත් ප්‍රශ්න තියෙනවා නම්, 447 00:28:23,420 --> 00:28:25,770 දෙපාර්තමේන්තුව හරහා එන්න. 448 00:28:38,470 --> 00:28:39,470 මිස් ඩොනවන්. 449 00:28:39,790 --> 00:28:42,380 මං ඔබව බය කරන්න හැදුවේ නැහැ. 450 00:28:43,400 --> 00:28:44,630 ඔයා මොකද මෙහේ කරන්නේ? 451 00:28:44,870 --> 00:28:47,100 නික් සව්රින් සධාරණිය කමිටුවෙන්. 452 00:28:47,190 --> 00:28:49,810 මං දන්නවා ඔයා කවුද කියලා, ඒත් ඔයා මොනාද මෙහේ කරන්නේ? 453 00:28:50,130 --> 00:28:55,580 බලන්න, මගේ ලොක්කා හිතන්නේ ලින්කන්ගේ කේස් එක එච්චර ලොකු එකක් නෙමී කියලා, ඒත් මං හිතනවා. 454 00:29:11,630 --> 00:29:14,350 මේක ගොඩක් ඉක්මන් ඔයාගේ ප්‍රශ්නෙට විසදුමක් ගේන්න. 455 00:29:21,040 --> 00:29:23,000 හොද විදිහකුත් තියෙනවා 456 00:30:09,630 --> 00:30:11,900 මරණයේ සභාවේ නඩු වලින් මට කරන්න පැවරුනේ 457 00:30:11,980 --> 00:30:13,960 අවුරුදු 10ක් පුරාවටම ඒවා නිශ්ප්‍රභා කරලා දාන්න හැම ඇපීලක්ම 458 00:30:14,460 --> 00:30:15,820 ලින්කන් තමයි එතන තුන්වෙනියට ඉන්නේ. 459 00:30:16,690 --> 00:30:18,070 ඉතිං, ඒක ඉක්මන් කරවනවා, 460 00:30:18,140 --> 00:30:20,660 යම්කිසි දේශපාලන බලපෑමක් විසින්, එහෙම නේද? 461 00:30:20,860 --> 00:30:23,530 ඒත්...ටෙරන්ස් ස්ටෙඩ්මන් කියන්නේ උප ජනාධිපතියේ මල්ලි, 462 00:30:23,570 --> 00:30:25,000 ඒක විශාවස කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. 463 00:30:25,010 --> 00:30:27,990 කොහොමද, හිතුවේ? ඔවුන් හැම ඇපීලක්ම නිශ්ප්‍රභා කරනකොට? 464 00:30:28,090 --> 00:30:29,520 තීරණයක් ගත්තේ නැහැ. 465 00:30:31,290 --> 00:30:34,310 ඒ හැමදෙයක්ම ඉතා විශේෂ අයුරින් ඔහුගේ ලේඛම්තුමාගෙන් අරගත්තේ. 466 00:30:34,760 --> 00:30:37,810 ඒත් මට ලින්කන් ගේ නඩුව ගැන කුතුහලයක් ඇති වුනා. ඇයි ඒ. 467 00:30:38,230 --> 00:30:39,760 ඔහුව අහු කරලා ඒකට, ඇයි ඒ? 468 00:30:40,640 --> 00:30:42,870 මං හිතන්නේ සාක්ෂිකරුවෝ බොරු කියපු නිසා. 469 00:30:44,370 --> 00:30:47,120 අපි දැන් මොකද කරන්නේ? 470 00:30:47,140 --> 00:30:48,830 ඔහුට අමතර විශාල බලයක් තියෙනවා. 471 00:30:48,940 --> 00:30:51,320 සහතිකෙන්ම අමතර විශාල බලයක් තියෙනවා. 472 00:30:51,410 --> 00:30:54,540 ඉතිං,තෙල් සමාගම්, සෟදි වල, අපේම රජයෙන්... 473 00:30:54,590 --> 00:30:57,650 ගොඩක් මිනිස්සුන්ට ලාබ ලැබෙනවා ස්ටෙඩ්මන්ව අයින් කලාම. 474 00:30:59,900 --> 00:31:03,080 ඇයි ඔයා මේ වෙනකම් හිටියේ මේ කේස් එක අදින්න? 475 00:31:03,160 --> 00:31:05,850 මං හිතුවේ එයා ඒක කලා කියලා, හැමෝම වගේ. 476 00:31:07,140 --> 00:31:09,080 මං හිතනවා තාමත් පරක්කු වැඩි නැහැ කියලා. 477 00:31:09,370 --> 00:31:10,990 ගොඩ්ක් වෙලාවට මං හිතන්නේ 478 00:31:11,170 --> 00:31:12,870 ඔයාට ඒකට තනිවම ලෑස්ති වෙන්න වෙනවා. 479 00:31:15,460 --> 00:31:17,350 එතකොට ඔයා ගැන? 480 00:31:17,830 --> 00:31:20,120 ඇයි මරණයේ සභාවේ වැඩ කරන්නේ? 481 00:31:22,250 --> 00:31:25,170 මගේ තාත්තා අවුරුදු 15ක් අපරාධ අංශයේ වැඩ කලා. 482 00:31:25,680 --> 00:31:27,950 මං දන්නවා රජයෙන් බලන්නේ කාගේ හරි ඇගේ වැරැද්ද ගහන්න, 483 00:31:28,040 --> 00:31:29,870 ඔයා හිටගෙන ඉන්නේ ඔයාට අවස්ථාවක් තියෙන නිසා. 484 00:31:30,640 --> 00:31:31,360 ඒකයි. 485 00:31:35,750 --> 00:31:39,480 දැන්... ඔයාට මගේ උදවු ඕනද? 486 00:32:02,630 --> 00:32:03,850 - මට ආයෙමත් එන්න ඕනා. - ඒකට පරක්කු වැඩී. 487 00:32:03,940 --> 00:32:05,600 මං ඔයාට ඕනා දෙයක් කරන්නම්.ඔයාට පෙනවද මේ අත්? 488 00:32:05,700 --> 00:32:06,790 මේවා හැරන යනුත්‍ර වගේ. 489 00:32:06,880 --> 00:32:08,370 ඔයාට යන්න ඕනා චීනෙටද? මං එක්කරගෙන යන්නම් චීනෙට. 490 00:32:08,470 --> 00:32:10,630 මං නිකන් හාරන්නම් පිස්සෙක් වගේ 491 00:32:10,820 --> 00:32:12,870 මචන්... මට ආයේ එන්න ඕනා. 492 00:32:12,960 --> 00:32:14,810 මේ මොහේතේ, "ඇතුල්වීමක්." නැහැ 493 00:32:15,000 --> 00:32:17,090 අර ඉන්නේ මගේ අලුත් සගයා. 494 00:32:17,340 --> 00:32:18,560 ඒත් ඔයා ඒකට මොකක් හරි කරනවා නේද? 495 00:32:18,620 --> 00:32:20,840 - ඔයා ඔහුව අයින් කරනවා නේද. - මං කරන්නේ අවශ්‍යය දේ විතරයි. 496 00:32:20,990 --> 00:32:22,620 ඔයා මගේ කොල්ලා 497 00:32:25,580 --> 00:32:27,070 ඉතිං ඒක කොහොමද කරන්නේ? 498 00:32:27,130 --> 00:32:29,010 ඉතිං, ඒක මෙහෙම වෙයි-- 499 00:32:29,200 --> 00:32:30,760 කාට හරි රිදීමක් ඇති වෙයි. 500 00:32:39,320 --> 00:32:41,330 අපිට කොහෙමද ඒක මග ඇරුනේ, කොල්ලනේ? 501 00:32:41,430 --> 00:32:44,530 ස්කෝෆීල්ඩ් ගේ තාත්තා ඔහු ඉපදෙනකොටම නැති උනා. 502 00:32:44,620 --> 00:32:46,100 ඔහුගේ මවගේ වාසගමයි පාවිච්චි කරලා තියෙන්නේ. 503 00:32:46,170 --> 00:32:50,390 හරි, ස්කෝෆීල්ඩ් ගෙන් කරදරයක් නැහැ එයා සම්පූර්න කාලයම ඉංජිනේරු වරයෙක් හැටියට වැඩ කරන්නේ. 504 00:32:50,480 --> 00:32:51,070 හරි. 505 00:32:51,250 --> 00:32:55,500 ඉතිං එයා යනවා බැජකුවක් මජකොල්ල කන්න, වැඩ කරන්නනේ නැති තුවක්කුවකුත් අරගෙන. 506 00:32:55,560 --> 00:32:58,700 ඉතිං එකෙන් කියවෙන්නේ, ඔහු නියම විදිහක් හොයාගෙන තියෙන්නේ ෆොක්ස් රිවර් වලට යන්න 507 00:32:58,780 --> 00:33:02,110 එයාගේ සහෝදරයගේ මරණයට මාසයක් තියෙද්දි. 508 00:33:02,190 --> 00:33:03,830 ඇත්තනේම, මොනා හරි දෙයක් තියෙනවා. 509 00:33:03,920 --> 00:33:08,120 ඇත්තෙන්ම, සහෝදරයින්ව එකම සිරගෙදරට දාන්නේ නැහැ 510 00:33:08,210 --> 00:33:09,830 ඒකේ යම් දෙයක් තියෙනවා. 511 00:33:10,110 --> 00:33:11,890 මල්ලිව එතනින් මාරු කරන්න. 512 00:33:12,040 --> 00:33:16,890 කිසිම දෙයක් සිදුවෙන්න කලින් ඒ දේ කරන්න, කාගේ හරි ගැටලුවක් මතු වුනොත් ඉවර කරලා දාන්න. 513 00:33:30,590 --> 00:33:31,830 ඒක මාර්ගයක්... 514 00:33:33,180 --> 00:33:34,200 ඒක කොහාටද ගෙනියන්නේ? 515 00:33:37,030 --> 00:33:38,260 ඔයා මාව කොහාටද අරගෙන යන්නේ? 516 00:33:45,200 --> 00:33:46,460 මොකක්, ඔයාට පිස්සුද? 517 00:33:48,270 --> 00:33:49,200 නිලධාරියා! 518 00:33:49,530 --> 00:33:51,240 මට නිලධාරියෙක් ඕනා! 519 00:33:52,600 --> 00:33:54,490 මොන මගුලක්ද ඔතන වෙන්නේ? 520 00:33:54,780 --> 00:33:56,560 මොන... බැල්ලිගේ පුතා! 521 00:33:56,640 --> 00:33:58,010 40 අරින්න! 522 00:33:58,990 --> 00:34:01,950 ඔහුගේ ඇගේ මාර්ගයක් තියෙනවා. ඒක කොහාට හරි ගෙනියනවා. 523 00:34:02,040 --> 00:34:03,280 පස්සට වෙනවා, හේ වයර්! 524 00:34:03,370 --> 00:34:06,230 එපා, බලන්න.. බලන්න... බල්ල එයාගේ පච්ච දිහා. ඒක මාර්ගයක්. 525 00:34:06,320 --> 00:34:08,700 හේ වයර්, මං කිවුවේ "පස්සට වෙන්න." ඔයාට පහරක් ඕනද? 526 00:34:08,790 --> 00:34:10,040 මං ඔයාට කියන්නේ, බලන්න මේක... 527 00:34:10,400 --> 00:34:12,700 පස්සට වෙන්න, මිනිහෝ! ඔහුව අල්ලගන්න! 528 00:34:12,880 --> 00:34:13,480 යමු! 529 00:34:13,560 --> 00:34:15,360 ඒක යන්නේ අපායට! 530 00:34:15,530 --> 00:34:17,080 ඒක යන්නේ අපායට 531 00:34:17,260 --> 00:34:19,480 ඒක අපායට යන මාර්ගයක්! 532 00:34:19,660 --> 00:34:22,360 ඔහු අපිව අපායට අරගෙන යනවා! 533 00:34:37,100 --> 00:34:42,060 ඉතිං, කණ්ඩායම නැවත එකතු වුනා. ඒක නියමයි නේද? 534 00:34:42,900 --> 00:34:45,160 කිවුවානේ ලොක්කා ගාවට මාව යවන්න එපා කියලා 535 00:34:45,500 --> 00:34:47,630 ඒත් ඔයා මාර්ගයක් හොයාගත්තා, නේද? 536 00:34:57,890 --> 00:34:59,800 - ආපු එක හොදයි, මචන්. - ආව එක සතුටක්. 537 00:35:04,810 --> 00:35:07,680 ඉතිං අපි කවද්ද පටන් ගන්නේ? 538 00:35:35,690 --> 00:35:37,480 සුභ සන්ද්‍යාවක්, මිස්ටර් ස්කෝෆීල්ඩ් 539 00:35:37,590 --> 00:35:38,330 හෙලෝ. 540 00:35:39,750 --> 00:35:40,990 අද කොහොමද දැනෙන්නේ? 541 00:35:41,820 --> 00:35:42,670 අවුලක් නැහැ. 542 00:35:45,140 --> 00:35:46,580 මොකද වුනේ? 543 00:35:47,510 --> 00:35:50,890 අම්, බාස්කට් බොල් ගහද්දි වුන එකක්. 544 00:35:52,110 --> 00:35:53,060 අහ්-හහ්. 545 00:35:55,310 --> 00:35:56,800 මං බැලුවට කමක් නැද්ද? 546 00:35:56,900 --> 00:35:57,970 ඇත්තෙන්ම. 547 00:36:07,180 --> 00:36:09,140 ඔයා දන්නවද ඔයාව මෙහෙදි මැරෙන්නත් පුලුවන්? 548 00:36:09,410 --> 00:36:10,970 ඔය පරිස්සම් වුනේ නැත්තම්. 549 00:36:13,060 --> 00:36:14,590 මං ඔට්ටුවක් අල්ලනවා. 550 00:36:15,350 --> 00:36:17,780 මං මෙහෙන් ගියොත්, පන පිටින්, 551 00:36:19,090 --> 00:36:20,420 මං ඔයාව රෑ කෑමකට අරන් යනවා. 552 00:36:22,980 --> 00:36:25,120 දවල් කෑම? කෝපි කෝප්පයක්e? 553 00:36:25,210 --> 00:36:28,030 මයිකල්, මේක, අම්... මේ අහිංසක රගපෑම 554 00:36:29,190 --> 00:36:32,340 ඔයාව ලොකු ප්‍රශ්න ගොඩකට ඇදලා දාවි මෙහෙදි. 555 00:36:37,870 --> 00:36:38,940 ටිකක් ඉස්සරහට එන්න. 556 00:36:50,980 --> 00:36:51,750 හරි... 557 00:36:51,830 --> 00:36:52,980 ඔයා පාර්කින් එකට යද්දි, 558 00:36:53,060 --> 00:36:55,210 ටෙරන්ස් ස්ටෙඩ්මන් ඒ වෙනකොටත් මැරිලා හිටියේ. 559 00:36:55,570 --> 00:36:56,480 ඒක හරි. 560 00:36:56,660 --> 00:36:59,090 ඔයා ඒක දැක්කම දිවුවා... තුවක්කුවත් අරගෙන. 561 00:36:59,180 --> 00:37:00,790 - තුවක්කුව විසි කලා. - කොහාටද? 562 00:37:00,870 --> 00:37:02,930 සොරොව්වට, වැන් බියුරෙන් වල. 563 00:37:02,990 --> 00:37:04,650 කාට වත් ඒක හොයාගන්න බැරි උනා. 564 00:37:05,020 --> 00:37:06,780 හරි,ඉතිං, ඔයා ඊට පස්සේ මොකද කලේ? 565 00:37:06,870 --> 00:37:08,290 ඔයා ආපහු ඔයාගේ කාමරයට ගියා? 566 00:37:08,390 --> 00:37:09,270 ඔවු. 567 00:37:12,460 --> 00:37:14,880 මං බය වෙලා හිටියේ, උත්සහ කලා මොකක්ද සිද්ද වෙලා තියෙන්නේ කියලා. 568 00:37:16,090 --> 00:37:18,670 ඊට පස්සේ , මං දැක්කා ලේ තැවරුණු කලිසමක් නාන බේසමේ තියෙනවා. 569 00:37:22,410 --> 00:37:24,740 පොලිසිය, මං එහෙට ගිහින් මිනිත්තුවක් යද්දි පොලිසියෙන් ආවා එතනට. 570 00:37:25,320 --> 00:37:27,920 කලිසම-- ස්ටෙඩ්මන්ගේ ලේ තැවරිලා තිබුන එක-- 571 00:37:28,010 --> 00:37:31,380 පලවෙනියට ආව පොලිස් කාරයා කිවුවේ ඔයා ඒක සෝදමින් උන්නා කියලා. 572 00:37:31,490 --> 00:37:32,170 ඔහු බොරු කියන්නේ. 573 00:37:32,260 --> 00:37:35,020 මගේ අත් තෙමිලා තිබුනේ මං මුහුණට වතුර ගහ ගන්නකොට. 574 00:37:35,470 --> 00:37:38,030 පොලිස්! අත් පෙන්න තියාගන්නවා! අත් උස්සනවා! 575 00:37:38,800 --> 00:37:40,930 මං කීයටවත් ඇල්ලවේ නැහැ ඒ කලිසම. 576 00:37:41,430 --> 00:37:43,100 කවුද ආයේ තුවක්කුව ගෙනල්ලා තියෙන්නේ, 577 00:37:43,190 --> 00:37:44,340 ඔයා විසි කලා කිවුව එක. 578 00:37:44,470 --> 00:37:45,140 ඒක සැලසුම් කරලා. 579 00:37:45,220 --> 00:37:46,870 එකම විදිහයි ඒක එන්න තිබුනේ. 580 00:37:47,130 --> 00:37:48,720 තුවක්කු උණ්ඩය සැසදුනා එයාගේ තුවක්කුව එක්ක... 581 00:37:48,740 --> 00:37:51,040 තුවක්කු කතාවත් සැලසුම් කරපු එකක්! ඒකත් සැලසුම් කරලා! 582 00:37:51,130 --> 00:37:52,590 කලිසම වගේම. 583 00:37:52,670 --> 00:37:54,940 ඔයාගේ ඇගිලි සලකුණු තිබුනා තුවක්කුව පුරාම. 584 00:37:58,830 --> 00:37:59,650 බෝ... 585 00:38:04,530 --> 00:38:05,470 කවුද බෝ? 586 00:38:05,640 --> 00:38:07,720 එයා තමයි මේ සේරම හරිගස්සපු මිනිහා. 587 00:38:10,130 --> 00:38:11,360 ඊට කලින් දවසේ රෑ ඔහු ආවා, 588 00:38:11,970 --> 00:38:14,190 තුවක්කු කීපයක් බැලුවා, කොයිකද හරියන්නේ කියලා. 589 00:38:14,480 --> 00:38:16,000 එතනත් සැලසුමක් තිබිලා තියෙන්නේ. 590 00:38:16,090 --> 00:38:17,870 එතනින් එකක් තමයි මිනී මැරුමට පාවිච්චි කරන්න ඇත්තේ. 591 00:38:17,970 --> 00:38:20,080 එහෙමයි ඔවුන් මගේ ඇගිලි සලකුණු තුවක්කුවට ගන්න ඇත්තේ. 592 00:38:20,420 --> 00:38:21,710 එහෙම තමයි. 593 00:38:22,890 --> 00:38:24,780 හරිt, ඉතිං මේ, මේ... මේ බෝ-- 594 00:38:24,890 --> 00:38:28,880 අහ්,එයා ඔයාට දෙනවා කිවුවා, සම්පූර්නයෙන්ම ඩොලර් $90,000ක්. 595 00:38:30,600 --> 00:38:33,200 ඔහු මගේ පුතාව මරන්නයි හැදුවේ. 596 00:38:33,490 --> 00:38:34,180 ඉතිං? 597 00:38:34,350 --> 00:38:36,880 ගොඩක්ම තියෙන්නේ "මං ඒක කලේ නැහැ," කියලා ඒක ගනන් ගන්න බැහැ. 598 00:38:37,060 --> 00:38:39,400 ආරක්ෂිත කැමරා පටිය, ලින්කන් කොකා ගස්සන එක තියෙන... 599 00:38:39,490 --> 00:38:40,880 - ඒක එයා ගාව නේද? - ඔවු. 600 00:38:41,050 --> 00:38:43,370 ඉතිං, ලින්කන් ඇත්තනම් කියන්නේ, ඒ පටිය කියන්නේ බොරු. 601 00:38:43,460 --> 00:38:46,080 හිතන්නේ අපි ඒක බැලුවොත් හොදයි, තීරණයක් ගන්න. 602 00:38:53,650 --> 00:38:54,370 පැහැදිලියි 603 00:39:11,860 --> 00:39:14,750 රසායනික ද්‍රව්‍යය යකඩ පයිප්ප කුඩු කරනවා නම් 604 00:39:15,000 --> 00:39:17,450 කොහොමද ඒවා දත් බෙහෙත් ටියුබ් විනාශ කලේ නැත්තේ? 605 00:39:17,630 --> 00:39:21,130 ඒක සිද්ද වෙන්නේ රසායනික ද්‍රව්‍යය දෙකක් එකට එකතු කලාම. 606 00:39:21,210 --> 00:39:23,210 ඔයා රසායන විද්‍යාව හරි මොනා හරි ඉගෙන ගත්තද? 607 00:39:23,300 --> 00:39:24,440 පාසලේදි නෙමෙයි. 608 00:39:40,830 --> 00:39:43,060 ඒත් ඔයා මොනාද කරන්නේ ගිලන් හලට ගිහින්, 609 00:39:43,670 --> 00:39:45,680 ඒකෙන් අපිට වැඩක් වන දෙයක් සිද්ද වෙනවද? 610 00:39:45,950 --> 00:39:48,560 මේ බිත්තියෙන් ඇතුලට යනවා කියන්නේ පටන් ගැන්ම විතරයි. 611 00:39:49,040 --> 00:39:53,210 මෙතන ඉදන් ගොඩක් තැන් පහු කරන්න වෙනවා බැම්ම ලගට යන්න නම්. 612 00:39:53,380 --> 00:39:56,790 ඉතිං ගිලන් කාමරය තමයි ඒ බැම්මට ගොඩක් ලගින්ම තියෙන්නේ... 613 00:40:02,110 --> 00:40:04,850 ...ඒ වගේම ආරක්ෂක සැලැස්මෙත් දුර්වලම තැන තියෙන්නේ එතන. 614 00:40:05,210 --> 00:40:06,250 නියමයිl. 615 00:40:13,050 --> 00:40:15,540 මං හිතන්නේ අපි ග්‍රවුට් අයින් කරලා තියෙනවා ඇති. 616 00:40:16,540 --> 00:40:18,470 මට ඕනා වෙනා ටිකක් ලොකු සද්දයක්. 617 00:40:28,530 --> 00:40:31,380 එච්චරද ඔයාට කරන්න පුලුවන්? 618 00:40:32,950 --> 00:40:34,300 විශ්වාස කරන්න, පැටියෝ. 619 00:40:34,760 --> 00:40:35,800 විශ්වාස කරන්න. 620 00:40:39,470 --> 00:40:40,250 කට වහගන්නවා! 621 00:40:41,290 --> 00:40:42,880 ඔහේ මූසලයා! 622 00:41:25,900 --> 00:41:27,920 තව එක වචනයක්වත් එපා! 623 00:41:28,250 --> 00:41:31,930 කවුරු හරි කටක් ඇරියොත් එයාට කලුවර කාමරේට යන්නයි වෙන්නේ! 624 00:41:45,920 --> 00:41:47,140 අපි හොදින්. 625 00:42:15,460 --> 00:42:16,080 ඔයා හොදින්ද? 626 00:42:20,050 --> 00:42:20,940 වැඩ. 627 00:42:22,720 --> 00:42:23,500 ඒවා හොදින්. 628 00:42:27,260 --> 00:42:28,240 මං බලන්නම්. 629 00:42:33,060 --> 00:42:34,120 හැමදේම හොදින්ද? 630 00:42:34,210 --> 00:42:35,390 තිබුනටත් වඩා. 631 00:42:36,280 --> 00:42:38,630 ඔයා ඇතුලට එනවද? අපි කෑම කන්න හැදුවා විතරයි. 632 00:42:39,010 --> 00:42:42,010 නැහැ,මට පෞද්ගලිකව දෙයක් කියන්න තියෙනවා. 633 00:42:44,730 --> 00:42:45,970 ප්‍රශ්නේ විසදුනා. 634 00:42:46,760 --> 00:42:47,810 මේ මොකක්ද? 635 00:42:48,200 --> 00:42:50,040 මේ මාරු කිරීමේ ඉල්ලිමක්. 636 00:42:50,450 --> 00:42:54,070 මයිකල් ස්කෝෆීල්ඩ් හෙට මාරු කරවනවා. 637 00:42:59,380 --> 00:43:00,300 සුභ රාත්‍රියක්. 638 00:43:01,380 --> 00:43:09,300 www.baiscopelk.com අඩවිය වෙනුවෙන් ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ කල උපසිරැසි ගැන්වීමකි. www.dtlakmal.com admin@dtlakmal.com