1 00:00:00,900 --> 00:00:11,380 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:01:05,760 --> 00:01:07,810 මගේ දෙවියනේ Williamson මෙහාට එනවා, 3 00:01:10,180 --> 00:01:11,220 මොකද්ද මෙතන සිද්ධ උනේ ? 4 00:01:11,370 --> 00:01:12,360 අනතුරක්. 5 00:01:14,010 --> 00:01:16,100 මෙන්න.... අපි මෙයාව ගිලන්හලට ගෙනියන්න ඕනේ. එන්න . 6 00:01:23,210 --> 00:01:23,920 යනව යන්න.. 7 00:01:27,340 --> 00:01:29,580 මම හිතුවා ඔයා එයත් එක්ක මොකක් හරි කතාවක් කියලා... 8 00:01:30,350 --> 00:01:31,820 ඔව්, මම කතාවක් තමයි 9 00:01:33,250 --> 00:01:36,160 දේවල් ... හහ් ! ටික ටික වැඩිවෙනවා. 10 00:01:41,720 --> 00:01:45,280 ඔහුව මෙක අතුලට ගේන්න.. Cathy, මට ඕන වෙනවා Xylocaine 10cc's ක් . 11 00:01:51,430 --> 00:01:53,100 ස්තූති....! මම මෙතන ඉදලා ඒක බලාගන්නම් 12 00:01:55,350 --> 00:01:57,350 මම එක පාරක් කිව්වේ ස්තූති කියලා..! මම මෙතන ඉදලා ඒක බලාගන්නම් 13 00:01:58,170 --> 00:01:59,170 අපි යමු. 14 00:02:02,990 --> 00:02:05,130 හරි..! බලමු ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. 15 00:02:07,430 --> 00:02:09,430 බයවෙන්නෙපා.. බයවෙන්නෙපා... 16 00:02:16,020 --> 00:02:17,540 මොකද උනේ? 17 00:02:18,050 --> 00:02:19,280 ම්හ්, මුකුත් නැහැ 18 00:02:19,310 --> 00:02:22,030 මුකුත් නැත්තේ නැහැ Michael. මට කියන්න මොක්ද්ද උනේ කියලා 19 00:02:22,730 --> 00:02:24,250 මට ඔයාට බොරුවක් කියන්න ඉඩ තියන්න එපා 20 00:02:26,160 --> 00:02:27,300 කරුනාකරලා 21 00:02:34,790 --> 00:02:37,120 මම හිතන්නේ මෙක ගැන පරීක්ශනයක් පටන් ගත්තොත් හොදයි 22 00:02:37,150 --> 00:02:38,690 නැහැ ඕන වෙන්නේ නැහැ අපි දන්නවා මොකද උනේ කියලා 23 00:02:39,290 --> 00:02:41,820 සමහර විට ඔයාට ඒ ගැන මට කියල දෙන්න අමරු ඇති නේද? 24 00:02:42,000 --> 00:02:44,720 අතන මඩුව ගාව බිම කතුරක් වැටිලා තිබුනා.. 25 00:02:44,780 --> 00:02:46,540 ඇත්තටම එයා වැටිලා එතන 26 00:02:46,900 --> 00:02:48,520 Bladeඑක සපත්තුව අස්සෙන් ගිහිල්ලා නේද ? 27 00:02:48,690 --> 00:02:49,590 ඔව් 28 00:02:49,790 --> 00:02:52,300 එහෙනම් ඇයි එයා තම සපත්තුව දාගෙන ඉන්නේ? 29 00:02:53,310 --> 00:02:54,630 මම කිව්වේ ඩොක්ටර් ... 30 00:02:55,660 --> 00:02:56,800 අපි ඒක ගැන බලාගන්නම්. 31 00:02:58,310 --> 00:02:59,310 අපි යමු. 32 00:03:33,940 --> 00:03:35,130 මම ඕකව ඉවරයක් කරනවා 33 00:03:35,260 --> 00:03:37,840 නැහැ ඔයා ඌව මරනවා කියන්නේ මෙතනින් එලියට යන්න තියෙන ටිකටි එක නැති කරගන්නවා කියන එකයි. 34 00:03:38,000 --> 00:03:39,170 බලන්න ඌ ඔයාට කරපු දේ-- 35 00:03:39,310 --> 00:03:42,320 ඔයාට තව මෙතන පොඩ්ඩක්වත් ඉන්න බැරිවෙනවා මම මේක ගැන මොකවත් කලෙ නැත්තන් ..! 36 00:03:43,150 --> 00:03:44,960 ඔයා අහල තියෙනවද TOP Flight Characters ගැන ? 37 00:03:45,800 --> 00:03:46,310 ඔව්. 38 00:03:46,340 --> 00:03:48,970 එයාලා පොඩි පොඩි ගුවන් තොටුපලවල් පවත්වා ගෙනයනවා Midwest වල, 39 00:03:49,250 --> 00:03:50,780 මෙතන ඉදලා හැතම්ම 10යි . 40 00:03:51,390 --> 00:03:54,090 එයාල පවත්වාගෙන යවනවා Abruzzi ට අයිති සමාගමක් 41 00:03:54,300 --> 00:03:55,100 අපිට එයාවත් එකතු කරගන්න වෙනවා, 42 00:03:55,160 --> 00:03:58,260 අපි මෙතනින් එලියට ගියහම එයාලගේ මධ්‍යම රාත්‍රී ගුවන් යානයක් අපි වෙනුවෙන් එතන ඉන්නවා. 43 00:03:58,380 --> 00:04:01,500 ඔයා අපේ මේ මුලු සැලසුමම ඔයා දන්නෙවත් නැති එක මනුස්සයෙක් මත තීරනය කරන්නද යන්නේ ? 44 00:04:01,980 --> 00:04:04,260 කලින් සූදානමකට විතරයි අපිව ඈතට අරගෙන යන්න පුලුවන්. 45 00:04:04,960 --> 00:04:06,940 ඒ දේට පස්සෙ, ඔයාට පොරොන්දුවක් ගැන පොඩි විශ්වාසයක් තියාගන්න වෙනවා 46 00:04:09,400 --> 00:04:11,300 Abruzzi's කියන්නේ එ වගේ ලොකු පොරොන්දුවක් Michael. 47 00:04:11,340 --> 00:04:12,960 Abruzzi මම ගැන කතා කරන්නේ නැහැ. 48 00:04:13,110 --> 00:04:15,060 මෙතන තව කෙනෙක් ඉන්නවා, මේ හැම දෙටම විසදුමක් වෙන. 49 00:04:15,140 --> 00:04:17,310 එයා මත තමයි තීරනය වෙන්නේ මෙක වෙනවාද නැද්ද කියලා. 50 00:04:18,200 --> 00:04:21,360 ඒත් ප්‍රශ්නේ තමයි මම දන්නේ නැහැ එය කව්ද කියලා මෙතනට එනකම්ම. 51 00:04:23,620 --> 00:04:26,390 Sucre? ඔයාට සන්සුන් නොවී ඉන්න බැහැ. 52 00:04:27,490 --> 00:04:29,900 ඒ මනුස්සයා හොරෙක් , Michael; ඌව අපිට විශවාස කරන්න බැහැ. 53 00:04:30,370 --> 00:04:32,030 අපිට ඌව විශ්වාස කරන්න වෙනවා, 54 00:04:32,230 --> 00:04:33,660 හේතුව ඌ මගේ කූඩුවේ ඉන්නේ. 55 00:04:35,010 --> 00:04:36,050 ඔයා ඌව කොච්චර හොදට දන්නවද.? 56 00:04:36,260 --> 00:04:38,400 මිනිහෙක්ට සතියකින් මිනිහෙක් ගැන දැනගන්න තරම්. 57 00:04:39,010 --> 00:04:42,440 ඔයා ඌට කියයි, ඌ හැමොටම කියයි, ඊට පස්සේ ඉතින් ඉවරයි මෙක. 58 00:04:42,680 --> 00:04:43,770 ඔයා ඒක දන්නවානෙ, නේද..? 59 00:04:43,790 --> 00:04:45,980 අපි එයාව එක්කන් යන්නේ නැහැ, ඒ කූඩුව ඇතුලේ කිසිම හෑරිමක් වෙන්න බැහැ, 60 00:04:46,140 --> 00:04:48,420 ඒක අතුලේ හෑරිමක් වෙන්න බැහැ..... 61 00:04:48,510 --> 00:04:49,800 එහෙනම් මෙතනින් ගැලවීමකුත් නැහැ. 62 00:04:50,820 --> 00:04:53,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධ 63 00:04:53,200 --> 00:04:55,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනු 64 00:04:55,200 --> 00:04:57,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ් 65 00:04:57,200 --> 00:04:59,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක 66 00:04:59,200 --> 00:05:01,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ල 67 00:05:01,200 --> 00:05:03,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක් 68 00:05:03,200 --> 00:05:05,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මා 69 00:05:05,200 --> 00:05:07,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් 70 00:05:07,200 --> 00:05:09,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධ 71 00:05:09,200 --> 00:05:11,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා 72 00:05:11,200 --> 00:05:13,200 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ 73 00:05:13,220 --> 00:05:22,220 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ සහ සහය උපසිරැසි ගැන්වුම හෂාන් නිරංග විජේරත්න විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. 74 00:05:30,100 --> 00:05:32,940 ඇමතුවාට ස්තූතී නාදයට පසුව පනිවුඩය තබන්න.... 75 00:05:34,610 --> 00:05:37,330 Maricruz? මේ මම බබෝ ඔයා ඉන්නවද ? 76 00:05:38,210 --> 00:05:39,680 ඔයා ඔතන ඉන්නවනම් කතා කරන්නකෝ ... 77 00:05:40,010 --> 00:05:41,230 මම හිර ගෙදර ඉන්නේ. 78 00:05:42,140 --> 00:05:43,570 මම ඔයා ගැන හිත හිත ඉන්නේ.. 79 00:05:44,740 --> 00:05:45,770 ඔයා ගැන බබෝ... 80 00:05:46,850 --> 00:05:48,640 දෙවියනේ, මම ඔයාගැන හිතමින් ඉන්නේ බබෝ.. 81 00:05:48,900 --> 00:05:49,850 හලෝ..? 82 00:05:51,030 --> 00:05:52,210 අහ් , Mrs. Delgado.... 83 00:05:52,590 --> 00:05:54,990 කොහොමද ඔයාට..? මේ මම Fernando. 84 00:05:56,650 --> 00:05:58,800 මට සමාවෙන්න, ඔයාට කරදර කරාට, ඒත්, ම්හ්, 85 00:05:59,280 --> 00:06:00,960 ඔයාට කියන්න පුලුවන්ද Maricruz ගේ ෆෝන් එකට මොකද උනේ කියලා? 86 00:06:01,020 --> 00:06:02,470 ඒකට කතා කරහම කෙලින්ම වොයිස් මේල් එකට යන්නේ. 87 00:06:02,600 --> 00:06:04,550 සමහර විට එයා ඒක ඕෆ් කරලද දන්නේ නැහැ. 88 00:06:06,000 --> 00:06:07,450 ඔයා දන්නවද ඒයා කොහෙද කියලා? 89 00:06:07,710 --> 00:06:09,670 මම දන්නවා එයා හරියටම කොහෙද කියලා. 90 00:06:10,490 --> 00:06:11,270 කොහෙද? 91 00:06:11,720 --> 00:06:13,480 -Hector එක්ක ඇති. - Hector? 92 00:06:13,830 --> 00:06:14,610 ඔව්. 93 00:06:15,280 --> 00:06:16,310 එයාල ඇත්තේ ලී මඩුවේ. 94 00:06:16,850 --> 00:06:18,130 මම හිතන්නේ නැහ ඊලග පාර ඔයා ඇයව දකී කියලා , 95 00:06:18,150 --> 00:06:20,250 ඔයාට පුලුවන්නම් ඇයගෙ ෆෝන් එක ඔන් කරවගන්න ? 96 00:06:21,430 --> 00:06:23,150 Mrs. Delgado, මම දන්නවා ඔයා මට කැමති නැහැ කියලා, 97 00:06:23,330 --> 00:06:25,470 ඒත් මම ඔයාගේ දුවට කැමතී ඇයත් මට කැමතී. 98 00:06:26,290 --> 00:06:27,760 අපි කසාද බදින්න ඉන්නේ ඔයා දන්නවද? 99 00:06:28,320 --> 00:06:31,340 ඔයා වැදගත් කෙනෙක් නම් ඔයා ඇයට ආදරේ නම්, 100 00:06:31,930 --> 00:06:33,440 ඇයට පාඩුවේ ඉන්න දෙන්න . 101 00:06:34,780 --> 00:06:36,470 මොකද්ද ඒකේ තේරුම? 102 00:06:37,190 --> 00:06:38,470 මම ඇයට කියන්නම් ඔයා call කරා කියලා. 103 00:07:46,920 --> 00:07:49,240 මම බැලුවේ පොඩි වැඩක් දෙන්න කියලා. 104 00:07:49,300 --> 00:07:50,920 ආහ්, එහෙනම් ඔයා ඇවිල්ල තියෙන්නෙ නියම තැනට. 105 00:07:50,950 --> 00:07:52,960 මට ඒක හෙමීට කරන්න ඕනේ. 106 00:07:53,710 --> 00:07:55,450 උපරිම වේදනාව දැනෙන විදිහට, 107 00:07:55,540 --> 00:07:58,400 මරෙන එක සැපයි කියලා හිතාගන්න පුලුවන් වෙන තරමට, ඔයා දන්නවනේ සමහර විට ඊටත් වඩා. 108 00:07:58,600 --> 00:08:00,100 ඒත් එහෙම වෙන්න බැහැ..! 109 00:08:00,760 --> 00:08:01,990 ආහ්, මට තෙරුනා. 110 00:08:04,070 --> 00:08:05,160 ආහ්, මට තෙරුනා.. 111 00:08:08,800 --> 00:08:10,560 මෙන්න මේක බලන්න ලොක්කා 112 00:08:14,590 --> 00:08:16,830 මම ඒකට කියන්නේ "the gutter." කියලා 113 00:08:17,280 --> 00:08:18,890 බඩට වදිනවා පැනි බේරෙන්න.! 114 00:08:19,090 --> 00:08:20,350 මේ කටු බඩවැල් වල පටලෙනවා ඊටපස්සේ. 115 00:08:20,380 --> 00:08:21,690 ඔයාට තියෙන්නෙ එලියට ඇදල ගන්න විතරයි, 116 00:08:22,740 --> 00:08:25,610 අසරණයගේ බඩවැල් ටික උගෙ බඩෙන් එලියට එල්ලි එල්ලි තියේයි , 117 00:08:26,380 --> 00:08:29,770 එයාට ඉටපස්සේ ඒවා හොදට බලාගන්න පුලුවන් මොකද ඒක මාරක තුවාලයක් නොවන නිසා. 118 00:08:30,640 --> 00:08:33,160 ලෙඩේ හැඩෙන කම්ම තියන්න ඒක. 119 00:08:39,000 --> 00:08:41,460 ඔය පිස්සු බල්ලෙක්, ඔය දන්නවද ඒක? 120 00:08:43,270 --> 00:08:44,170 ස්තූතීයී. 121 00:09:03,820 --> 00:09:04,910 මොකද උනේ? 122 00:09:05,610 --> 00:09:06,670 මම හොදින්. 123 00:09:12,480 --> 00:09:14,410 එයාල ඔයාව අල්ල ගත්තා නේද..? 124 00:09:15,120 --> 00:09:16,450 අනිත් හිරකාරයො ටික. 125 00:09:17,150 --> 00:09:19,630 මගෙ දෙවියනේ මේ තැන ඔයාව මරන්න හදනවා. 126 00:09:19,720 --> 00:09:22,770 ඔයා කිව්වෙ ඔයා ගැහැනියෙක්ට කතා කරා කියලා, මොකද්ද එයාගේ නම? 127 00:09:23,590 --> 00:09:25,260 - Leticia. - Leticia Barris. 128 00:09:25,860 --> 00:09:26,800 කොහොමද ඔයා දන්නේ? 129 00:09:26,840 --> 00:09:29,410 අවුරුද්දකට කලින් මම ඔයා දැන් කරන දේම කරා. 130 00:09:29,560 --> 00:09:31,030 ඇත්ත හොයාගන්න උත්සහ කරා. 131 00:09:32,080 --> 00:09:33,850 ඒක ඉවරයක් නැති වලක් , Veronica. 132 00:09:34,370 --> 00:09:35,610 ඒගොල්ලෝ එහෙමයි ඒක හදලා තියෙන්නේ, 133 00:09:35,740 --> 00:09:38,460 ඒක එහෙමනම් ඔයාට දැන් ඒකේ පතුලට යන්න වෙලාව හරි, ඒවගේම මැරෙන්න ඕනේ. 134 00:09:38,790 --> 00:09:40,510 ඇයි ඔයාමට කිව්වෙ නැත්තෙ ඔයාමෙහෙම දෙයක් කරනවා කියලා..? 135 00:09:40,600 --> 00:09:42,120 දවස හරිගැස්සුවහම, 136 00:09:42,210 --> 00:09:44,390 එකපාරක් අවසාන ආයාචයත් ප්‍රතික්ෂේප උනා, 137 00:09:44,640 --> 00:09:46,640 එයාට තිබුන ජීවත් වෙන්න දවස් 60ක්. 138 00:09:47,760 --> 00:09:50,740 නියමයි..! මම එයාලගේ සෙල්ලම සෙල්ලම් කරලා එයා මැරෙන හැටි බාලගෙන ඉන්නවා, 139 00:09:51,430 --> 00:09:53,390 නැත්තන් මට පුලුවන් ඒ දෙවල් මගෙ අතට ගන්න. 140 00:09:53,480 --> 00:09:54,870 ඔයාට ඒක කරන්න ඕනේ නැහැ. 141 00:09:55,570 --> 00:09:56,750 Leticia මොකක් හරි දෙයක් දන්නවා. 142 00:09:56,850 --> 00:10:00,140 මම ඒ දේ එයාගෙන් දැන ගත්තොත් අපිට ආයි පරක් Lincoln ගේ කෙස් එක ගැන හොයන්න පුලුවන් 143 00:10:00,230 --> 00:10:01,220 ඇය ඔයාට කිව්වේ නැද්ද.? 144 00:10:01,940 --> 00:10:05,520 ඇය කිව්වා ජනාදිපතිගේ මල්ලිගේ මිනීමරුම පිටිපස්සෙ, වෙන කෙනෙක් ඉන්නවා කියලා. 145 00:10:05,610 --> 00:10:06,220 කව්ද..? 146 00:10:06,270 --> 00:10:09,610 ඇය අතුරුදන් උනා මම ඒ දේ ගැන අහන්න කලින්. 147 00:10:11,300 --> 00:10:13,250 ඇය තමයි අල්ලන් ඉන්නෙ Elysian ගේ ඔක්කොම ව්‍යාපෘති ටික 148 00:10:13,340 --> 00:10:14,810 මම ඇයව හමුවෙන්න යනවා හැන්දෑවට. 149 00:10:14,870 --> 00:10:17,860 ඒ තැන භයානකයි තව කාව හරි එක්කගෙන යන්න. 150 00:10:17,960 --> 00:10:18,710 කාවද..? 151 00:10:18,860 --> 00:10:21,090 පෙම්වතාව හොදයි පටන් ගැන්මට. 152 00:10:21,120 --> 00:10:24,560 මං හිතන්නේ ඒ දේ තමයි සෙබස්තියන් කරන්න අකමැතිම දේ. 153 00:10:25,900 --> 00:10:28,140 - දකින්න ලැබුන එක සතුටක්. - ඔයාවත්. 154 00:10:36,680 --> 00:10:38,820 පැමිණිලි නැහැ, හොද ශිෂ්‍යෙයක්. 155 00:10:39,490 --> 00:10:41,820 ඔයාව අත් අඩංගුවට ගත්ත එක ඇරෙන්න. 156 00:10:42,860 --> 00:10:44,390 හොද ජීවිතයක් කියන්නේ කම්මැලි දෙයක්? 157 00:10:44,900 --> 00:10:45,900 ඒක පිස්සුවක්. 158 00:10:47,010 --> 00:10:48,000 ඒ දේ ආයෙමත් වෙන්නේ නැහැ. 159 00:10:48,150 --> 00:10:49,530 ඉතිං, අපි මෙහෙම කතා කරන්නේත් ඒ දේ ගැන හිතලා තමයි. 160 00:10:50,880 --> 00:10:53,070 මං ඔයා මෙහෙට එන්න කලින් ඔයාගේ අම්මා එක්ක කතා කලා. 161 00:10:53,280 --> 00:10:55,490 ඇය මට කිවුවා ඔයා ගැන... 162 00:10:55,890 --> 00:10:57,480 මේ ටිකේ පොඩි හිත් තැවුලකින් ඉන්නේ කියලා. 163 00:10:57,510 --> 00:10:59,390 ඔවු, ඔයාලා කතා කරන්නේ ෆොක්ස් රිවර් වල ඉන්න කෙනා ගැන නම්, 164 00:10:59,530 --> 00:11:00,950 ඔහුගේ සම්බන්ධයක් නැහැ මේ දේට. 165 00:11:01,020 --> 00:11:02,690 එයා ඔහුව තාත්තා කියලා පිලිගන්න කැමති නැහැ. 166 00:11:03,610 --> 00:11:04,830 ලෝකය ලස්සන වෙයි එයා නැති උනොත්. 167 00:11:05,020 --> 00:11:08,110 හොදටම පැහැදිලියි ඔයා ඉන්නේ ලොකු තරහක් එක්ක කියලා, තරුණ කොල්ලෝ. 168 00:11:08,550 --> 00:11:10,950 වැරදි වැටහීම්, ඔයාව වැරදි තැන් වලට අරන් යනවා. 169 00:11:11,920 --> 00:11:13,640 ඉතිං, විශ්වාස කරනවා ඒ දේ ආයේ වෙන්නේ නැහැ කියලා, 170 00:11:13,720 --> 00:11:15,280 ඔා මගේ ලගට එන්න ඕනා සතියකට එක පාරක්. 171 00:11:15,770 --> 00:11:17,430 සිකුරාදා ට, පැයකට. 172 00:11:17,940 --> 00:11:20,570 ඔයාගේ පාසල සහ ඔයාගේ ශ්‍රේණිය වෙනස් වෙන්න ඕනා. 173 00:11:20,660 --> 00:11:21,370 ඇත්තෙන්ම. 174 00:11:21,530 --> 00:11:22,570 ඉතිං හොද අදහසක් දෙන්න 175 00:11:22,600 --> 00:11:25,270 කොහෙන්ද ඔයා තරහව එන්නේ ඔයට ඒක පාලනය කරගන්න බැරි නම්, 176 00:11:25,640 --> 00:11:28,150 මං ඔයාව ඇතුලත් කරනවා ෆොක්ස් රිවර් වල වැඩසටහනකට. 177 00:11:28,460 --> 00:11:30,760 ඔයාට උපදේෂකයෙක් ලැබෙයි, 178 00:11:31,010 --> 00:11:32,090 ඒකෙන් හොද දර්ෂනයක් ලැබෙයි. 179 00:11:32,450 --> 00:11:33,510 උපදේෂකයෙක්? 180 00:11:35,050 --> 00:11:36,050 ඔයාගේ තාත්තා. 181 00:11:59,330 --> 00:12:01,040 මට කියන්න ඒ මං හිතන දේ නෙමී කියලා. 182 00:12:02,310 --> 00:12:03,880 ඒ ඔයා හිතන දේ නෙමෙයි. 183 00:12:04,290 --> 00:12:06,570 මචන්. ජංගම දුරකතනයක් මෙහේ? 184 00:12:07,050 --> 00:12:08,710 ඒක තමයි ප්‍රධානම වරද. 185 00:12:08,880 --> 00:12:11,020 නිකම්ම තව අවුරුදු දෙකක් ඇතුලේ තියාගන්න පුලුවන්. 186 00:12:11,110 --> 00:12:12,430 ඔවුන්ට අහු උනොත්නේ. 187 00:12:12,820 --> 00:12:15,300 මචන්, ඔයා දන්නවන් මට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ, ? 188 00:12:15,500 --> 00:12:17,310 ෂ්, ෂ්, ෂ්, ෂ්, ෂ්, ෂ්. 189 00:12:19,440 --> 00:12:22,400 ඒ කියන්නේ ඔයාට ඕනා වෙලාවක ඇමතුමක් ගන්න පුලුවන්? 190 00:12:27,120 --> 00:12:28,660 මං කැමති නැහැ ඔයා බලන් ඉන්න විදිහට. 191 00:12:28,780 --> 00:12:31,830 එතන තියෙන්නේ මොකක්ද-- ඔයා කවදාවත් ඒක දැක්කේ නැහැ. තේරුනාද? 192 00:12:39,280 --> 00:12:40,870 ඇය් ඔයා කිසි නමක් ඇතුලත් කලේ නැත්තේ? 193 00:12:41,460 --> 00:12:43,600 ඇයි මං මාව මරනවා කාටවත් බලන්න දෙන්නේ? 194 00:12:44,210 --> 00:12:46,500 මං ඒ දේ වෙනවා කීප සැරයක්ම දැකලා තියෙනවා. 195 00:12:47,760 --> 00:12:49,210 සමහරැන්ට ඕනා ඒකට තනියෙම යන්න, 196 00:12:49,470 --> 00:12:53,190 අනිත් අයට ප්‍රකාශන හදන්න ඕනා කරනවා. 197 00:12:54,320 --> 00:12:58,520 ඒත් සමහරුන්ට ඕනා එයාගේ පවුලේ අය ව දකින්න, 198 00:12:58,890 --> 00:13:01,030 ජීවිතයෙන් සමුගන්න කලින්. 199 00:13:03,750 --> 00:13:05,190 මං ඒක තනිවම කරන්නම්. 200 00:13:05,790 --> 00:13:08,360 පුතා, මගේ මතය නම්, 201 00:13:08,970 --> 00:13:11,830 හැම කෙනෙක්ම 202 00:13:12,200 --> 00:13:14,960 අන්තිම විනාඩියෙදි ඒ ගැන කණගාටු වෙනවා. 203 00:13:18,110 --> 00:13:19,050 මං, අහ්... 204 00:13:22,370 --> 00:13:24,040 ...දැනට ඒක හිස්ව තියන්න. 205 00:13:24,550 --> 00:13:26,190 ඔයාට තව තියෙන්නේ සති හතරයි. 206 00:13:26,820 --> 00:13:28,810 ඔයා ටිකක් හිතන්න ඒ ගැන. 207 00:13:49,710 --> 00:13:51,950 හායි. මං-මං හොයන්නේ ලැටීසියා බැරිස්ව. 208 00:13:52,450 --> 00:13:53,440 පහේ. 209 00:13:54,050 --> 00:13:55,110 ස්තුතියි. 210 00:14:14,480 --> 00:14:15,530 හෙලෝ! 211 00:14:23,710 --> 00:14:25,510 හෙලවෙන් එපා. 212 00:14:33,520 --> 00:14:35,270 සංසුන් වෙන්න, ලැටීසියා. 213 00:14:35,470 --> 00:14:36,700 ඔයා වැඩ කරන්නෙත් ඔවුන්ට, එහෙම නේද? 214 00:14:36,930 --> 00:14:38,900 - කාට ද? - හිතවද මං මෝඩයෙක් කියලා, ලේඩි? 215 00:14:38,970 --> 00:14:41,680 මට අහුනා දුරකතනෙන් ආව සද්දේ, මං දැක්කා වීදියේ නවත්තලා තියෙන වාහනේ. 216 00:14:41,780 --> 00:14:44,060 මං දන්නවා ඔයා බය වෙලා ඉන්නේ කියලා. මාත් එහෙමයි 217 00:14:45,200 --> 00:14:47,680 ඒත්, අනේ, තුවක්කුව අයින් කරගන්න. 218 00:14:51,620 --> 00:14:53,150 ඔයා කොහේද යන්නේ? 219 00:14:54,440 --> 00:14:56,670 අයර්ලන්තේ. ඒකේන් ඇති වැඩේ මොකක්ද? 220 00:14:56,760 --> 00:14:59,030 ඒක තමයි මෙතනට වැදගත්ම දේ. කවුරුවත් තාම ඔයාගෙන් සාක්ෂි විමසුවේ නැහැ. 221 00:14:59,160 --> 00:15:01,110 ඒ ක නිසා තමයි මං තාමත් හුස්ම ගන්නේ. 222 00:15:01,960 --> 00:15:04,090 මං ඔවුන්ගේ කෙනෙක් නෙමී, ලැටීසියා. ඔයා මාව විශ්වාස කරන්න ඕනා. 223 00:15:04,120 --> 00:15:06,120 ඕහ්, ඇත්තද? එහෙනම් ඇයි මෙහෙට රහසින් අතුල් උනේ? 224 00:15:06,330 --> 00:15:07,750 මං හිතුවේ ඔවුන් ඔබට කරදරයක් කරලා කියලා. 225 00:15:07,900 --> 00:15:08,710 ඔහ්, ඇත්තද? 226 00:15:08,840 --> 00:15:12,080 එහෙනම් මොකටද මගේ කෙනා ගැන මෙච්චර වද වෙන්නේ? 227 00:15:12,240 --> 00:15:13,000 මං එහෙම වෙන්නේ නැහැ. 228 00:15:13,350 --> 00:15:15,260 අන්තිමේදි, අවංක උත්තරයක්. 229 00:15:15,350 --> 00:15:17,300 ඒත් සමහර විට ඔයාට ලින්කන්ව බේර ගන්න පුලුවන් වෙයි. 230 00:15:17,970 --> 00:15:22,350 සමහර විට ඔයාට පුලුවන් වෙයි ඔයාගේ පෙම්වතාව මරපු කට්ටියවත් බිම දාන්න. 231 00:15:22,420 --> 00:15:23,350 කවුරු හරි ඔයාව මැරුවහොත්, 232 00:15:23,410 --> 00:15:25,040 ක්රුබ් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න හදන්න ඇකි-- 233 00:15:25,060 --> 00:15:26,470 ඔයා හිතනවද ඔහු එහෙම කරන්න ඇති කියලා? 234 00:15:27,850 --> 00:15:29,550 මං ඔහු තරම් ශක්තිමත් කෙනෙක් නෙමී. 235 00:15:29,780 --> 00:15:31,370 මට බැහැ ඔවුන්ට විරුද්ද වෙන්න. 236 00:15:31,630 --> 00:15:32,910 මං ඒ දේ කරනනම්. 237 00:15:33,990 --> 00:15:37,490 ඔයාට කරන්න තියෙන්නේ මගේ කාර්යාලයට ඇවිත් ඔයා දන්න දේවල් කියන්න විතරයි. 238 00:15:37,710 --> 00:15:41,100 මං ඒක ලියවගන්නම්, ඔයාට තියෙන්නේ අත්සන් කරන්න විතරයි. 239 00:15:41,380 --> 00:15:43,140 මං ඔයාව ගුවන් තොටුපලටම ගිහින් බස්සන්නම්. 240 00:16:27,770 --> 00:16:28,690 බෙලික්. 241 00:16:29,950 --> 00:16:31,040 හේයි, කොහෙමෙයි, ලින්කන්? 242 00:16:32,140 --> 00:16:34,050 මට ඊලග සති දෙකේ වැඩි වෙලාවක් එලියේ ඉන්න ඕනා. 243 00:16:34,750 --> 00:16:37,370 තීන්ත ගාන වැඩේට P.I. එකෙන් ගනීවි. 244 00:16:37,960 --> 00:16:39,760 ජංගම දුරකතන මෙහේ තියාගන්න පුලුවන්ද? 245 00:16:42,740 --> 00:16:43,830 කවුද? 246 00:16:44,310 --> 00:16:45,680 වැඩි වෙලාවක් එලියේ ඉන්න පුලුවන්ද. 247 00:16:46,390 --> 00:16:47,970 සිගරට් කීපයකුත් එක්ක. 248 00:16:48,390 --> 00:16:50,810 පැය බාගයක්. එක සතියක්. එක සිගරට් එකක් 249 00:16:58,460 --> 00:17:00,130 දන්නවද සූක්රේ කියන මිනිහව? 250 00:17:10,810 --> 00:17:12,910 මට මේක තේරෙන්නේ නැහැ, ජෝන්: 251 00:17:13,520 --> 00:17:15,720 ෆීබනාච්චි ඔයාට විරුද්ධ උනා. 252 00:17:16,120 --> 00:17:18,130 ඔහු ඔයාව මුලු ජීවිත කාලෙටම හිරේ ඇරියා. 253 00:17:19,200 --> 00:17:21,820 තාමත් හරියට ඔයා ඉන්නේ ඔයාට ඌව හොයාගන්න ඕනා නැහැ වගේනේ. 254 00:17:22,380 --> 00:17:24,340 ඒක ඇත්ත නෙමී, පිලි. 255 00:17:24,620 --> 00:17:26,670 සමහර විට ඔයා හිතනවා ඇති ඔයාට තව නැති කරගන්න දෙයක් නැහැ කියලා? 256 00:17:26,920 --> 00:17:28,300 ඔයා දැනටමත් හිර වෙලා ඉන්න නිසා. 257 00:17:28,540 --> 00:17:31,260 ඔයා... දන්නවද, සමහරවිට ඔයා, අම්... සමහර විට ඔයා මෙහෙට කැමති ඇති. 258 00:17:31,520 --> 00:17:32,560 මං කිවුවේ, මං දන් නැහැ හරියටම. 259 00:17:33,420 --> 00:17:36,650 එත්, මං දන්න දේ තමයි, ෆිබනාච්චි ඊලග මාසේ සාක්ෂි දෙන්න හැදුවොත්, 260 00:17:37,580 --> 00:17:39,440 ඔයයි මායි අසල්වැසියෝ වෙයි. 261 00:17:40,000 --> 00:17:42,330 ඒ වගේම මං ඒක සිද්ද වෙන්න දෙන්නෙත් නැහැ. 262 00:17:42,470 --> 00:17:45,010 මං හිතන්නේ නැහැ ඔයාට මේ තැන හරියයි කියලා, ෆිලි. 263 00:17:47,290 --> 00:17:51,350 ලස්සන ඇදුම්, ටයි පටි, කමිස. 264 00:17:52,810 --> 00:17:54,430 මං හිතන්නේ ඔයා හරි, ඉතිං, අහ්... 265 00:17:54,990 --> 00:17:56,770 ඉතිං, අපි දඩයම ගැන කතා කරමු. 266 00:17:57,180 --> 00:17:58,930 ඔයා කොල්ලගෙන් දැනගත්තද? 267 00:17:59,190 --> 00:18:00,900 එයා කිවුවද ෆීබනාච්චි කොහේද කියලා? 268 00:18:10,180 --> 00:18:11,010 මේ මොකක්ද? 269 00:18:11,070 --> 00:18:12,740 මගෙන් පුංචි තෑග්ගක් ඔයාට. 270 00:18:17,630 --> 00:18:18,910 මේ එයාගෙද? 271 00:18:19,170 --> 00:18:20,530 ඔවු, එයාගෙන් දැනගන්න බැහැ. 272 00:18:24,610 --> 00:18:28,430 ඉතිං, සමහර විට, ඔයාට වෙන විදිහක් හොයාගන්න වෙයි ඒක දැනගන්න, ජෝන්. 273 00:18:29,600 --> 00:18:32,840 මං ගාව මේ තියෙන දේ වගේ, තර්ජන ගර්ජන කරන්නේ නැතිව 274 00:18:33,110 --> 00:18:34,420 ශරීර හානියක් නැති විදිහක්. 275 00:18:34,820 --> 00:18:37,850 ඒ දවස් වල උන දේවල් උනේ ඔයා මාව විශ්වාස කරපු නිසා, ෆිලී, 276 00:18:38,280 --> 00:18:39,990 ඒ නිසයි මං දේවල් කලේ? 277 00:18:40,640 --> 00:18:43,700 ඒ දේවල් ඒ දවස් වල සිද්ද උන නිසයි අද මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ, ජෝන්. 278 00:18:50,660 --> 00:18:54,030 තාත්තා! තාක්කේ! ඔයාට ආරංචිය ලැබුනද? 279 00:18:54,940 --> 00:18:57,260 මොකක්ද? මොකක්-මොකක්ද ආරංචිය? 280 00:18:57,610 --> 00:19:00,660 අපි හදන්නේ ෆිලි අන්කල් එක්ක නවතින්න සති කීපයකට. 281 00:19:00,690 --> 00:19:02,350 ඔවු. අපිට ගොඩක් සතුටු වෙන්න පුලුවන් වෙයි! 282 00:19:04,550 --> 00:19:07,060 ඔයා හරි, ජෝන්. සමහරවිට ඔයා හරි. 283 00:19:07,260 --> 00:19:08,960 මං වීශ්වාස කරනවා ඔයාව. 284 00:19:09,470 --> 00:19:12,100 දැන්, ඔයා ඒ දේ ගැන දැන් බලාගන්න ඕනා? 285 00:19:20,380 --> 00:19:23,330 කොහොමද පෙම්වතියව මුණ ගැහුන වෙලොවේ? 286 00:19:26,360 --> 00:19:27,790 මං හිතන්නේ නියමෙට තියෙන්න ඇති කියලා, හහ්? 287 00:19:33,040 --> 00:19:37,750 ඔා දන්නවද, එක කාමරේක ඉන්න දෙන්නේ කසාද බැදපු ජෝඩුවකට විතරයි. 288 00:19:38,310 --> 00:19:39,500 ඒත් අපි ගිවිසගෙන ඉන්නේ 289 00:19:39,900 --> 00:19:41,450 ඒ ඇරත්, මං දැනගත්තා ඒක මට එනවා කියලා 290 00:19:41,480 --> 00:19:44,010 මොකද මං මේ වෙනකම් කිසි වරදක් කරලා නැහැ මෙහෙට 291 00:19:44,590 --> 00:19:48,330 කරුණාකරලා මගේ විවාහය කඩන්න එපා. 292 00:19:49,000 --> 00:19:49,850 මට එහෙම ඕනා නැහැ 293 00:19:51,450 --> 00:19:52,390 ස්තුතියි. 294 00:19:53,180 --> 00:19:54,230 ඒත්, හුවමාරුවක් කරන්න වෙනවා, 295 00:19:55,770 --> 00:19:57,820 ඔයා මට කියන්න ඕනා කොහේද ජංගම දුරකතනය තියෙන්නේ කියලා 296 00:19:59,440 --> 00:20:00,530 ජංගම දුරකතනයක්? 297 00:20:00,880 --> 00:20:02,680 මගෙත් එක්ක බබා පාට් දානන් එපා. 298 00:20:02,780 --> 00:20:05,210 මං ඔයාට අවස්ථාවක් දෙන්නේ ඔයාගේ විවාහට බේරගන්න. 299 00:20:05,350 --> 00:20:06,530 ඔයා මට බොරු කිවුවොත්, 300 00:20:07,520 --> 00:20:09,470 ඒවා ඉවරයි ඔක්කොම, ආයේ කවදාවත් ලැබෙන එකක් නැහැ. 301 00:20:12,080 --> 00:20:13,460 දැන්, කොහේද ජංගම දුරකථනය? 302 00:20:14,400 --> 00:20:24,000 මූණු පොතෙන් මා අමතන්න. https://www.facebook.com/dlakmal3 admin@dtlakmal.com 303 00:20:25,100 --> 00:20:34,000 http://www.dtlakmal.com/ http://www.sinhalabaiscope.blogspot.com 304 00:20:43,320 --> 00:20:44,270 ටර්නර්? 305 00:20:44,620 --> 00:20:47,210 ඔයාගේ මාරු වීම හමුබවෙලා. ඔවුන්ට ඕනා ඔයාව එතනට ගෙනියන්න. 306 00:21:01,880 --> 00:21:02,920 ඔහු කතා කරලා නැහැ. 307 00:21:12,540 --> 00:21:15,320 මට කියන්න තියෙන්නේ මට ඕනා වෙලාවට ඇමතුම් ගන්න දෙන්න කියලා විතරයි. 308 00:21:19,440 --> 00:21:20,830 ඒක ටිකක අමාරු වෙයි. 309 00:21:25,910 --> 00:21:27,140 සබන්? 310 00:21:28,680 --> 00:21:30,630 මගේ විවාහය නැති කරගත්තේ සබන් කෑල්ලක් වෙනුවෙන්ද?! 311 00:21:31,190 --> 00:21:33,610 ඔයාට ඔයාගේ විවාහය නැති වෙන්න පුලුවන්, ඒත් මට පුලුවන් ඔයාට ඊට වඩා දෙයක් ලබා දෙන්න. 312 00:21:34,120 --> 00:21:35,710 මට පුලුවන් ඔයාව ඇය ලගට අරගෙන යන්නr. 313 00:21:36,070 --> 00:21:37,030 මරික්රූස් ලගට. 314 00:21:37,110 --> 00:21:38,790 - ඔයාට පුලුවන් මාව එයා ලගට ගෙනියන්න? - ඔවු ඒක හරි. 315 00:21:38,810 --> 00:21:40,770 ඇත්තට? කොහොමද ඔයා ඒක කරන්නේ? 316 00:21:42,120 --> 00:21:43,830 අපි මෙහෙන් පැනලා යනවා. 317 00:21:45,250 --> 00:21:46,050 කොහොමද? 318 00:21:46,940 --> 00:21:49,660 - ඒක පටන් ගන්නේ අපේ මැදිරියේ ඉදන්. - අපේ සිර මැදිරියේ? 319 00:21:52,520 --> 00:21:55,680 ඇත්තම කියනවා නම්, ඒක දැනටමත් පටන් අරන් තියෙන්නේ. 320 00:21:55,810 --> 00:21:56,510 අහ්. 321 00:21:56,900 --> 00:21:57,990 ඔහේට පිස්සුද?! 322 00:21:58,390 --> 00:21:59,870 ඔයා හිතන්නේ මට මෙහෙන් පැනලා යන්න ඕනා කියලද? 323 00:21:59,950 --> 00:22:01,700 මාස 16කට පස්සේ, මං ගේටුටවෙන්ම එලියට යනවා. 324 00:22:01,850 --> 00:22:02,850 මං කසාද බදිනවා, මචන්, 325 00:22:02,920 --> 00:22:07,330 මං විශ්වාස කරනවා ඔය මගුලට මං ගෑවිලා නැතුව ඇති කියලා. 326 00:22:07,720 --> 00:22:09,300 මට මගේ විවාහය නැති උනා. 327 00:22:09,390 --> 00:22:10,820 ඔයාගේ පොඩි සබන් කෑල්ලක් නිසා. 328 00:22:10,840 --> 00:22:13,200 මං ඔයාව පරීක්ෂා කලා; රහසක් රකින්න පුලුවන්ද කියලා. 329 00:22:13,250 --> 00:22:14,270 ඔයාට රහසක්ද ඕනා? 330 00:22:14,430 --> 00:22:15,930 මා ගාවත් ඔයාට දෙන්න රහසක් තියෙනවා , මචන්. 331 00:22:16,300 --> 00:22:18,060 ඔහේ මං ඉන්න මැදිරිය හාරනවා නම් මං ඉන්නකොට, 332 00:22:18,180 --> 00:22:21,630 ඔහේගේ හැමදේම ඉවරයි කියලා මතක තියාගන්නවා. 333 00:22:29,370 --> 00:22:30,350 ඒක හොදින් ගියා. 334 00:22:38,290 --> 00:22:40,200 ඇයි අපි පටන් ගන්නේ නැත්තේ ලින්කන්ගේ තිබුන සම්බන්ධකම ගැන ඔයාගේ පෙම්වතා එක්ක. 335 00:22:40,280 --> 00:22:40,930 ඒක පොඩි දෙයක්. 336 00:22:41,020 --> 00:22:43,590 ඔහු මගේ මිනිහට $90,000 ක් ණය වෙලා තිබුනා, 337 00:22:44,140 --> 00:22:46,000 ඉතිං, හැමදේම උනේ, ඒක නිසා. 338 00:22:46,150 --> 00:22:48,450 ක්රැබ් ඩොලර් 90,000 ක් එක්ක හිනා වෙවි ඇවිද්දා 339 00:22:48,610 --> 00:22:49,410 කවුද ඔහුට ගෙුවවේ? 340 00:22:49,590 --> 00:22:51,520 ලින්කන් නෙමී-- ඔවුන් තමයි ගෙවුවේ. 341 00:22:51,550 --> 00:22:52,610 කවුද "ඔවුන්"? 342 00:22:54,780 --> 00:22:55,800 ඒකට කමක් නැහැ, ලැටීසියා. 343 00:22:55,870 --> 00:22:57,300 මං ඔයාට කිවුවා, ඔයා මෙතන ආරක්ෂිතයි. 344 00:23:00,330 --> 00:23:02,620 ක්රැබ් තමයි ඒ මිනිහව ගෙදරට එක්කගෙන ආවේ. මීට කලින් කවදාවත් මං දැකලා තිබුනේ නැහැ ඔහුව. 345 00:23:03,770 --> 00:23:06,120 ක්රැබ් හැම වෙලේම ලොකු දෙයක් ගැන කතා කරනවා නම්: 346 00:23:06,200 --> 00:23:09,010 මට කියනවා යන්න කියලා, ඉතිං මං ඒක තමයි කලේ. 347 00:23:09,110 --> 00:23:10,440 ඒත් එතන මෙනො හරි වැරැද්දක් තිබුනා-- 348 00:23:10,500 --> 00:23:13,140 ඔහු ක්රුබ් එකක් ගණුදෙනු කරන ජාතියේ කෙනෙක් නෙමී. 349 00:23:13,250 --> 00:23:14,240 මොකක්ද එකේ තේරුම? 350 00:23:14,360 --> 00:23:16,360 මං එලියට යද්දි බැලුවා. 351 00:23:17,050 --> 00:23:19,330 ඉතිං මං දැනගත්තා. ඔහු තිබුනේ ඒ විදිහේ පෙනුමක්. 352 00:23:19,410 --> 00:23:20,330 මොන විදිහේ එකක්ද? 353 00:23:20,830 --> 00:23:22,150 ඔයා දන්නවනේ, 354 00:23:22,640 --> 00:23:24,410 ඔවුන්ව අල්ලන්න බැහැ. 355 00:23:24,500 --> 00:23:25,860 හරියට රජයේ අය වගෙයි. 356 00:23:26,680 --> 00:23:28,900 ඉතිං රජයෙන් ගෙවුවද ලින්කන්ගේ ණය? 357 00:23:30,300 --> 00:23:32,190 ක්රැබ් මොනා හරි කිවුවද ඒ ගොලන්ට ආයේ ඕනා දේ ගැන? 358 00:23:33,530 --> 00:23:34,510 අහ්-අහ්. 359 00:23:35,010 --> 00:23:35,760 හරිt. 360 00:23:36,190 --> 00:23:37,800 අහ්, මට ටික වෙලාවක් දෙන්න මේක යතුරු ලියනය කරන්න. 361 00:23:40,390 --> 00:23:41,150 ඔයා කොහේද යන්නේ? 362 00:23:41,170 --> 00:23:41,900 මං දුම්බොන්න යන්නේ. 363 00:23:41,970 --> 00:23:43,160 බලන්න, මේකට විනාඩියක් විතරයි යන්නේ. 364 00:23:43,230 --> 00:23:44,440 ඉතිං මං දුම් බීලා එන්නම්. 365 00:23:49,380 --> 00:23:51,870 පැසවලා ඉදිමිලා නැහැ, ඉතිං ආසාදනයක ලකුනක් නැහැ. 366 00:23:52,130 --> 00:23:54,770 මං හදන්නේ ප්‍රතිඣීවකයක් දෙන්න ඊලග දවස් දහයට. 367 00:23:55,340 --> 00:23:56,480 එකෙන් හොද වෙයි. 368 00:23:59,050 --> 00:24:00,720 මයිකල්, ඔයාට තේරෙනවා, නීතිය ගැන, 369 00:24:00,800 --> 00:24:04,270 මට සිද්ද වෙලා තියෙනවා මේ ගැන වාර්ථාවක් හදන්න ඉතිං මට දැනෙන්නේ මේක සිරකරුවෙකුට කල හිරිහැරයක් වගෙයි 370 00:24:04,970 --> 00:24:08,920 මේ වගේ දෙයක් සිද්ද වෙන්න බැහැ කවුරුවත් සිදු කරන්නේ නැතුව. 371 00:24:09,500 --> 00:24:12,000 ඔයා ඒක ඔය වාර්ථවට දැම්මෝත්, ඒකෙන් මේ තත්වේ තවත් දරුණු තැනට පත්වෙනවා. 372 00:24:12,120 --> 00:24:13,270 ඔවුන්ට බැහැ එහෙම කරන්න? 373 00:24:13,870 --> 00:24:15,420 එයාලට කරන්න පුලුවන් බැරි දේ ගැන හිතන්න එපා. 374 00:24:17,300 --> 00:24:18,810 මට සතුරෝ කීප දෙනෙක් ඉන්නවා 375 00:24:19,260 --> 00:24:20,200 ඔවු. 376 00:24:21,320 --> 00:24:22,450 බයයිද? 377 00:24:25,340 --> 00:24:27,100 පිරිමිනේ... හරි. 378 00:24:27,970 --> 00:24:29,920 අම්... මට හිතෙන්නේ නම් ඔයා බය වෙලා ඉන්නේ. 379 00:24:31,130 --> 00:24:34,190 ඔයා මේ වගේ තැනක ඉන්න බය නැත්තම් ඔයා මනුස්සයෙක් වෙන්න බැහැ. 380 00:24:36,210 --> 00:24:38,690 මං තරුණ කාලේ, මට රෑට නිදාගන්න බැරි උනා 381 00:24:39,120 --> 00:24:41,450 මොකද මං හිතුවා රාක්ෂයෙක් ඉන්නවා කියලා රහස් ගබඩාවේ. 382 00:24:42,820 --> 00:24:46,120 ඒත් මගේ අයියා මට කිවුවා එතන කිසි දෙයක් නැහැ ඒත් බය කියන දේ. 383 00:24:46,800 --> 00:24:48,340 බය කියන දේ ඇත්තක් නෙමී කියලා. 384 00:24:49,650 --> 00:24:53,470 ඔහු කිවුවා ඒකට කරන්න පුලුවන් දෙයක් නැහැ. ඒක නකම්ම නිකන් හුලගක් විතරයි කියලා. 385 00:24:54,220 --> 00:24:55,270 එයිට වඩා දෙයක් නැහැ. 386 00:24:56,960 --> 00:24:58,840 ඔහු කිවුවා ඔයා ඒකට මුහුණ දෙන්න ඕනා. 387 00:24:58,860 --> 00:25:00,110 ඔයා ඒ දොර ගිහින් අරින්න ඕනා, 388 00:25:00,140 --> 00:25:01,500 එතකොට රාක්ෂයා අතුරුදහන් වෙයි කියලා. 389 00:25:02,580 --> 00:25:03,940 ඔයාගේ අයියා හොද පුදුගලයෙක් වගෙයි. 390 00:25:04,730 --> 00:25:05,470 ඔවු. 391 00:25:07,300 --> 00:25:08,290 මෙහෙදිත්, 392 00:25:08,770 --> 00:25:09,780 ඔයා බයට මුහුන දෙන්න, 393 00:25:10,220 --> 00:25:11,390 ඔයා අරින්න ඒ දොර... 394 00:25:12,570 --> 00:25:14,480 ඒ වගේම දොරවල් සිය ගානක් තියෙයි. 395 00:25:16,060 --> 00:25:18,450 රාක්ෂයා ඒ කොහේ හරි හැජගිලා ඉදියි... 396 00:25:19,730 --> 00:25:20,630 ඒ සේරම ඇත්ත. 397 00:25:21,700 --> 00:25:23,880 ඔයාට ඕනා නම්, මට පුලුවන් ඔයාව තනි කාමරයකට මාරු කරවන්න. 398 00:25:24,740 --> 00:25:27,530 දුෂකයෝ සහ හොරුන් එක්ක. 399 00:25:28,170 --> 00:25:29,600 ඒතන ඔයාව ආරක්ෂා කරාවි. 400 00:25:30,670 --> 00:25:31,540 ස්තුතියි... 401 00:25:32,260 --> 00:25:34,620 ඒත් මං හිතන්නේ මංම ගිහින් රාක්ෂයාට මුහුන දෙන්න ඕනා. 402 00:25:39,880 --> 00:25:41,180 දුම් බීලා ඉවරද? 403 00:25:41,760 --> 00:25:42,920 මං දුමු බොන්නේ නැහැ. 404 00:25:47,750 --> 00:25:49,140 ඔයාව බය කරන්න හිතුවෙ ්නැහැ. 405 00:25:50,190 --> 00:25:52,320 වීශේෂ නියෝජිත කෙලර්මන්, රහස් සේවයේ. 406 00:25:54,000 --> 00:25:55,650 අපි ඔබට දන්වන්න හැදුවේ 407 00:25:55,800 --> 00:25:58,140 වීඩියෝ පටියේ අනු පිටපතක් ලබාගන්න 408 00:25:58,230 --> 00:26:00,500 සාක්ෂි විදිහට ලින්කන් බරොව්ස්ගේ නඩුවට යොදාගන්න. 409 00:26:01,000 --> 00:26:02,490 මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද එකේ? 410 00:26:02,870 --> 00:26:04,070 අපි නිකම් ඒක හභා යනවා විතරයි. 411 00:26:04,150 --> 00:26:06,080 නිදහස වෙනුවෙන් ඒක වඩා යහපත් ලෙස යොදාගන්න එක 412 00:26:06,110 --> 00:26:08,050 මට පරීක්ෂා කරන්න බැරිද ? 413 00:26:10,520 --> 00:26:11,910 ඔයා දන්නවා, සිරකුරවෙක් 414 00:26:11,940 --> 00:26:13,860 ඔහුගේ අවසානය කරා ලං වෙනකොට, 415 00:26:14,390 --> 00:26:15,720 ඔහුට අන්තිම තත්පරෙත් වටිනවා... 416 00:26:15,810 --> 00:26:17,110 මට සමාවෙන්න. මට තාම තේරුනේ නැහැ 417 00:26:17,190 --> 00:26:18,950 ඇයි මේ දේ රහස් සේවය ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. 418 00:26:19,110 --> 00:26:20,070 එහෙම නැහැ. 419 00:26:20,330 --> 00:26:23,530 පැමිණිලි පක්ෂය මේ ගැන තව සාධාරණ හේතු ඉදිරිපත් කරනවා, 420 00:26:23,890 --> 00:26:26,810 එකෙන් අපි දන්නවා අපි අල්ලන් ඉන්නේ හරි මිනිහා කියලා. 421 00:26:27,370 --> 00:26:28,520 ඒකයි කියන්න ඕනා උනේ, 422 00:26:29,090 --> 00:26:32,490 ඔයා ඒක මැද්දට කඩාගෙන එනවා නම්, 423 00:26:33,830 --> 00:26:35,080 මං ඔයාට උදවු කරන්න කැමති ඒකට. 424 00:26:35,460 --> 00:26:36,850 ඒක නම් හොදයි වගේ. 425 00:26:37,140 --> 00:26:38,980 මං ගොඩක් අගය කරනවා ආව එක ගැන. 426 00:26:43,220 --> 00:26:44,960 ඔයා ගාව කාර්ඩ් එකක් තියෙනවද, නියෝජිත කෙලර්මන්? 427 00:26:44,990 --> 00:26:45,820 ඇත්තෙන්ම. 428 00:26:47,750 --> 00:26:48,890 දෙපාරක් හිතන්න එපා කතා කරන්න. 429 00:26:49,930 --> 00:26:50,720 ස්තුතියි. 430 00:27:01,220 --> 00:27:02,070 ලැටීසියා. 431 00:27:30,790 --> 00:27:33,260 - සෙබස්තියන්, මට සමාවෙන්න, මං... - ඔයා කොහේද? 432 00:27:33,550 --> 00:27:35,500 මට සමා.. මේ වෙලාවේ කතා කරන්න බැහැ, මට සමාවෙන්න. 433 00:27:35,600 --> 00:27:37,890 මේක තමයි වෙලාව--මං ඉන්නේ රිසෙප්ෂන් හෝල් එකේ. 434 00:27:41,010 --> 00:27:44,370 බලන්න, මං මේ,සමාවෙන්න. මට දැන් කතා කරන්න බැහැ. 435 00:28:03,470 --> 00:28:04,970 මං කියන්නේ අපි ඌගේ මුලු කකුලම කපමු. 436 00:28:05,750 --> 00:28:07,750 අපිට පුලුවන් ඌගේ ඇගේ කෑලි කපන්න; 437 00:28:07,970 --> 00:28:09,460 ඒත් ඔහු කතා කරන්නේ නැහැ. 438 00:28:11,530 --> 00:28:13,660 වේදනාව නෙමී මේකට උත්තරේ. 439 00:28:15,080 --> 00:28:17,490 සමහර විට බීට්ල් කිවුව එක හරි. 440 00:28:18,760 --> 00:28:21,070 හැමෝටම ඕනා කරන්නේ ආදරය. 441 00:28:24,660 --> 00:28:25,400 ඔයා මොනාද කරන්නේ? 442 00:28:25,500 --> 00:28:27,320 මං මොකක් කරනවා වගේද පේන්නේ? මං මෙතනින් යනවා 443 00:28:28,820 --> 00:28:29,920 ඔයාට බැහැ එහෙම කරන්න. 444 00:28:30,000 --> 00:28:31,960 මං ඔයාගේ සෙල්ලමෙන් අහක් වෙලා ඉන්නේ. 445 00:28:32,230 --> 00:28:35,300 මං යන්න හදන්නේ, සද්දයක් නැති කරදරයක් නැති මැදිරියකට සාමාන්‍යය සිරකුරුවෙක් වගේ ඉන්න, 446 00:28:35,420 --> 00:28:37,470 මට මගේ මුලු ජීවිතේම නාස්ති කරගන්න බැහැ 447 00:28:38,080 --> 00:28:38,750 බලනන්... 448 00:28:39,990 --> 00:28:43,200 මං කණගාටු වෙනවා ඔයාගේ විවාහය ගැන, ඒත් ඔයා දැන් ගියොත්... 449 00:28:46,430 --> 00:28:48,130 ඒක කරන්න එපා. කරුණාකරලා. 450 00:28:48,150 --> 00:28:49,380 මේ අහන්න, මචන්. 451 00:28:49,620 --> 00:28:51,190 මට මාස 16යි තියෙන්නේ. 452 00:28:51,450 --> 00:28:53,260 මට පෙම්වතියක් ඉන්නවා හිතන්න. 453 00:28:53,590 --> 00:28:55,200 මාව අහු උනොත් ලොකු හිලක් එක්ක මගේ සිර මැදිරියේ 454 00:28:55,250 --> 00:28:58,160 මට ආයේ මේ ලොකේ දකින්න හමුබවෙන්නේ නැහැ අවුරුදු පහකට. 455 00:28:58,770 --> 00:29:00,070 යමු, සූක්රේ. 456 00:29:01,130 --> 00:29:02,400 මට බැහැ ඒක කරන්න. 457 00:29:02,460 --> 00:29:04,570 හැම වෙලේම මොකක් හරි විසදුමක් තියෙනවා. අපිට පුලුවන් ඒ දේ කරන්න. 458 00:29:05,240 --> 00:29:06,480 සමාවෙයන්, මචන්. 459 00:29:14,210 --> 00:29:15,540 මට ඔයාගෙන් දෙයක් අහන්න පුලුවන්ද? 460 00:29:17,130 --> 00:29:20,880 ඇයි ඔයා පවුලේ කාටවත් එන්න කිව්වේ නැත්තේ අවසාන දවසට? 461 00:29:21,260 --> 00:29:23,820 ඇයි මං මගේ අවසානේ ඔවුන්ට පෙන්න සලස්වන්නේ? 462 00:29:24,280 --> 00:29:25,920 ඒක මට ලොකු වේදනාවක් වෙයි. 463 00:29:26,760 --> 00:29:28,630 සමහර විට ඒක ඔයා මැරෙනවා දකිනවට වඩා දෙයක් වෙයි. 464 00:29:31,320 --> 00:29:33,430 සමහර විට ඒක මට ඔවුන් ජීවත් වෙනවා බලන්න පුලුවන් අවස්ථාවක් වෙයි. 465 00:29:34,080 --> 00:29:35,170 ඒකද අවසානා වේදනාව? 466 00:29:35,400 --> 00:29:38,720 නැහැ. ඒක ඔයා මේ ලෝකය දාලා යන එක ගැන. 467 00:29:40,210 --> 00:29:41,970 මොකක්ද ඔයාට අන්තිමට ගන්න ඕනා පිංතූරේ ඔයා එක්ක? 468 00:29:43,300 --> 00:29:44,300 ආගන්තුකයෙක්? 469 00:29:59,790 --> 00:30:02,130 අපේ පොඩි මිත්‍රයා ගැන මොකක් හරි අදහසක් තියේද? 470 00:30:02,890 --> 00:30:05,480 මට ඔහේ ලගට එන්න ඕනා නැහැ. ඔහේ කොහොත් මාව ගන්නෙ ්නැහැ. 471 00:30:05,500 --> 00:30:08,270 මෙහේ වෙන හැම දෙයක්ම වෙන්නේ මට ඕනා විදිහට. ඔයා දන්වනේ ඒක. 472 00:30:08,440 --> 00:30:12,100 ටැග්ව නැති උනේ අරූ නිසා. 473 00:30:12,620 --> 00:30:14,040 ඉතිං දැන් ඔයාට ඕනා කරන්නේ ඔහුව 474 00:30:14,190 --> 00:30:17,210 හැම දිනකම හිතන්නේ ඔහුගේ අවසානේ ගැන. 475 00:30:17,970 --> 00:30:21,040 පේන විදිහට ඔයාටයි මටයි දෙන්නටම ඕනා කරන්නේ එක වගේම දෙයක්. 476 00:30:31,400 --> 00:30:32,840 සංසුන්වෙයින්, මචන්. 477 00:30:32,860 --> 00:30:35,480 මේක තවත් දරුණු කරන්න එපා. 478 00:30:35,930 --> 00:30:39,670 මේක තමයි වෙලාව මේක හරිගස්සන්න, ඔයාට හිතෙන්නේ නැද්ද එහෙම? 479 00:30:52,340 --> 00:30:56,280 ඔයා දන්නවද, මං මේ හිතන්නේ මං ඔහේගේ බඩවැල් එලියට ගන්න විදිහක්, 480 00:30:56,530 --> 00:30:58,020 ඉක්මනින්ම ඒක සිද්ද කරන්න ඕනා. 481 00:30:58,060 --> 00:31:02,270 ඒත්, ඔයා ගොඩක් ලසස්යිනේ ඔයාට බය හිතුනද? 482 00:31:05,640 --> 00:31:08,560 සමහර විට අපිට වෛරය වෙනුවට ආදරය කරන්නත් පුලුවන් වෙයි. 483 00:31:08,640 --> 00:31:11,210 ඔයා මොකද කියන්නේ ඒ ගැන, කොල්ලෝ? හ්ම්ම්? 484 00:31:12,400 --> 00:31:13,110 ඔවු... 485 00:31:14,590 --> 00:31:18,250 මේක තමයි වෙලාව එයාගේ මූණ ලස්සන කරන්න. 486 00:31:23,170 --> 00:31:25,890 දෙයියනේ, මූ කතා කරනවා වැඩී. 487 00:31:26,870 --> 00:31:29,690 ඔයාටයි මටයි තියෙනවා කතාවක්. 488 00:31:39,900 --> 00:31:42,340 එතන උන දේ එ විදිහට තමයි මං කරන්නේ 489 00:31:42,840 --> 00:31:46,370 මං දන්නවා මං මේ හැමදේම වැරදි පැත්තටයි අරන් යන්නේ කියලා. 490 00:31:49,670 --> 00:31:51,310 මං හැදුවේ වැරදි දේට හිලවු කරන්න. 491 00:31:52,690 --> 00:31:54,330 පසුගිය දේට? 492 00:31:55,810 --> 00:31:57,720 ඔහේ මාර මිනිහෙක්, ජෝන්. 493 00:31:57,890 --> 00:31:59,420 මං වඩා කැමති සහාසික වෙන්න. 494 00:32:05,690 --> 00:32:07,170 මට කියන්න ඔහේට මගෙන් මොනාද ඕනා කියලා. 495 00:32:07,570 --> 00:32:08,380 ගණුදෙනුවක්. 496 00:32:09,030 --> 00:32:12,100 ඔයා මට ගුවන් යානයක් දෙන්න, මං ඔයාට ෆීබනාච්චිව දෙනවා. 497 00:32:12,630 --> 00:32:14,660 ඔයාට මොකටද ගුවන් යානයක්? 498 00:32:14,870 --> 00:32:16,100 මං හිතන්නේ ඔයා දන්නවා. 499 00:32:17,200 --> 00:32:20,100 මං ඔයාට උදවු කරනවා, මං ඉන්නවා ඒකේ. ඔයා දන්නවා ඒක? 500 00:32:20,520 --> 00:32:21,410 මං දන්නවා. 501 00:32:22,990 --> 00:32:25,720 දිනෙයි වෙලාවයි කියන්න. 502 00:32:25,760 --> 00:32:27,020 මං ඒක ඔයාට ඉක්මනින්ම කියන්නම්. 503 00:32:27,170 --> 00:32:28,360 ඉකිමනින්ම කියන ඒවා වැඩක් නැහැ. 504 00:32:28,450 --> 00:32:31,460 මං මේ තාප්ප වලින් එලියට යන්නන ඕනා ෆීබනාච්චි සාක්ෂි දෙන්න කලින්. 505 00:32:31,550 --> 00:32:32,290 ඔයා එහෙම වෙයි. 506 00:32:33,250 --> 00:32:34,760 ඔහු මාසෙකින් සාක්ෂි දෙනවා. 507 00:32:35,290 --> 00:32:37,150 ඉතිං ඔයාට ගොඩක් කල් තියෙනවා ඒකට. 508 00:32:37,950 --> 00:32:41,260 එහෙම උන් නැත්තම්... ඔයා මල කදක් විතරයි. 509 00:32:44,050 --> 00:32:47,630 ඔයා හරියටම දිනෙයි වෙලවෙයි කිවුවොත්, 510 00:32:47,890 --> 00:32:49,750 මට දැන්ම සකස් කරගන්න පුලුවන් වෙයි ඒක. 511 00:32:49,890 --> 00:32:51,780 මං දන්නේ නහැ මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද කියලා දැන්ම ඒ තොරතුරු ඔයාට ලබාදීලා 512 00:32:51,900 --> 00:32:52,380 ඇයි නැත්තේ? 513 00:32:52,410 --> 00:32:54,740 මං කිවුවා වගේ, ජෝන්, ඔයා මාරම මිනිහෙක්. 514 00:33:04,860 --> 00:33:06,340 ලෙවිස්, මේක ගලවන්න. 515 00:33:07,380 --> 00:33:08,760 සින්ක්, මට ඒක කරන්න බැහැ. 516 00:33:09,010 --> 00:33:11,540 අයියෝ, මචන්, මං ඉන්නේ කූඩුවේ. විනාඩි දහයයි. 517 00:33:12,590 --> 00:33:13,570 අනේ. 518 00:33:15,220 --> 00:33:16,150 ඒ මගේ දරුවා. 519 00:33:30,540 --> 00:33:33,260 ඉතිං... අපි හමුඋනා. 520 00:33:34,010 --> 00:33:35,330 ඔහු. කොහොමද ඔයාට? 521 00:33:36,670 --> 00:33:39,180 ඔයා දන්නවනේ... කරදර. 522 00:33:41,860 --> 00:33:42,870 කොහොමද අම්මට? 523 00:33:46,450 --> 00:33:46,970 ඇය හොදින්. 524 00:33:47,630 --> 00:33:51,050 හේ, අම්.. මං සේවගැති තුමා එක්ක කතා කලා, 525 00:33:51,080 --> 00:33:54,890 ඔවුන් මාව දැම්මා මං,අහ්, අහ්... 526 00:33:58,230 --> 00:34:00,010 මං මේ කියන්න හැදුවේ, 527 00:34:01,030 --> 00:34:02,070 මේක අන්තිම වෙද්දි, 528 00:34:02,160 --> 00:34:06,670 ඔයා තීරණය කරන්න ඕනා ඔයාට වැදගත්ම දේ මොකක්ද කියලා? 529 00:34:07,370 --> 00:34:08,390 කවුරු ගැනද හිතන්න ඕනා කියලා. 530 00:34:11,380 --> 00:34:12,690 අහ්, ඔයා දන්නවා... 531 00:34:13,770 --> 00:34:15,170 ඔයාවයි මයික් වයි දාලා යනවා. 532 00:34:16,150 --> 00:34:17,840 ඔයාලා විතරයි මගේම කියලා ලේ විදිහට ඉතුරු වෙලා ඉන්නේ... 533 00:34:18,890 --> 00:34:19,950 මේ ලෝකයේ. 534 00:34:21,370 --> 00:34:24,230 හරි, මට තේරුනා, මං ඔයා කියන දේවල් පස්සේ යන්නේ නැහැ. 535 00:34:24,930 --> 00:34:25,880 ඉතිංl, අහ්... 536 00:34:29,290 --> 00:34:30,560 අවසානයේදි 537 00:34:30,860 --> 00:34:32,800 ඉතුරු වෙන්නේ ආදරය. 538 00:34:34,890 --> 00:34:38,510 ලේ, පවුල... ඔයා. 539 00:34:44,750 --> 00:34:45,780 අම්... 540 00:34:53,870 --> 00:34:54,890 මට ඔයාගේ අත දෙන්න. 541 00:34:57,210 --> 00:34:58,270 මොකක්ද කරන්නේ? 542 00:34:58,860 --> 00:35:00,440 මට අත දෙන්න. 543 00:35:01,990 --> 00:35:02,960 ඔයාගේ අත මට දෙන්න. 544 00:35:13,670 --> 00:35:15,310 මට ඕනා ඔයා ඉන්න... 545 00:35:17,090 --> 00:35:19,160 මං මැරෙන්න කලින් දවසේ ඔයා එනවා නම් මං ඒකට කැමති. 546 00:35:22,190 --> 00:35:23,230 මට පුලුවන් එයාව දකිනන්. 547 00:35:24,400 --> 00:35:25,830 මට පුලුවන් අල්ලගෙන ඉන්න. 548 00:35:33,690 --> 00:35:34,530 මට, අහ්... 549 00:35:37,850 --> 00:35:38,650 මං ඔයාට ආදරෙයි. 550 00:35:39,020 --> 00:35:39,950 මං හැමදාම ඔයාට ආදරේ කලා. 551 00:35:41,940 --> 00:35:42,670 ඔවු... 552 00:35:50,470 --> 00:35:51,940 මෙ හැමදේම, අම්... 553 00:35:55,940 --> 00:35:57,310 මං දන්නේ නැහැ මට ඒක දරාගන්න පුලුවන් වෙයිද කියලා. 554 00:36:00,400 --> 00:36:01,640 මටත්. 555 00:36:02,980 --> 00:36:04,410 මට වෙන විකල්පයක් නැහැ. 556 00:36:05,870 --> 00:36:06,710 ඔයාට තියෙනවා 557 00:36:29,890 --> 00:36:31,740 මට සමාවෙන්න. 558 00:36:32,910 --> 00:36:36,680 මට අද මේ කාන්තාව මුණ ගැහුනා, අනික ඇය ලින්කන්ගේ නඩුව ගැන දේවල් වගයක් දන්නවා. 559 00:36:37,110 --> 00:36:39,290 එකපාරම ඇය අතුරුදහන් උනා. මං හිතන්නේ ඇයට මොනා හරි උනා. 560 00:36:39,610 --> 00:36:42,620 බලන්න, මං මේක ගොඩක් ලේසි කරන්න හදන්නේ ඔයාට. 561 00:36:44,380 --> 00:36:45,630 ඔයාට කසාද බදිනන් ඕනද... 562 00:36:46,940 --> 00:36:48,440 නැද්ද? 563 00:36:51,740 --> 00:36:52,740 මං දන් නැහැ. 564 00:36:53,940 --> 00:36:55,220 නියමයි. 565 00:36:57,460 --> 00:36:58,920 මං හිතන්නේ අපි ඒක ටිකක් පස්සට දාමු කියලා. 566 00:36:59,190 --> 00:37:01,720 හරි, මට මේක දැන ්කරන්න බැහැ. මගේ ඔලුව දැන් ඒකට වැඩ කරන්නේ නැහැ 567 00:37:01,890 --> 00:37:03,040 සැමරීමක් කරන්න පුලුවන් තත්වෙක නැහැ... 568 00:37:03,170 --> 00:37:05,790 ඔයා ඇත්තටම මට කියන්නේ මේක කල් දාමු කියලද... 569 00:37:07,470 --> 00:37:09,520 ...ඉතිං මට ඕනා ඒක නවත්තලම දාන්න. 570 00:37:14,490 --> 00:37:15,650 සෙබස්තියන්.. 571 00:37:17,240 --> 00:37:18,590 මට සමාවෙන්න. 572 00:37:21,430 --> 00:37:23,570 මං හෙට ඇවිත් මගේ බඩු ටික අරන් යන්නම්. 573 00:37:55,720 --> 00:37:56,700 40 අරින්න! 574 00:38:00,960 --> 00:38:02,540 ස්කෝෆීල්ඩ්. 575 00:38:03,320 --> 00:38:04,650 ඔයාගේ අලුත් සගයව හම්බුනා. 576 00:38:05,410 --> 00:38:07,180 වාසනාවක් කියන්නේ, මට ඔහුව හමු උනේ පිස්සන්ගේ වාට්ටුවදි. 577 00:38:07,450 --> 00:38:09,330 ඔයා තමයි ඉන්න එකම කෙනා තනිවම, ඉතිං... 578 00:38:09,370 --> 00:38:10,230 පිස්සන්ගේ වාට්ටුවෙදි? 579 00:38:11,130 --> 00:38:12,710 ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඒ ගැන? 580 00:38:13,250 --> 00:38:15,130 එමෙ තියෙනවා නම්, කරුණාකරලා, 581 00:38:15,470 --> 00:38:18,130 නිදහස් කරගන්න මෙතනට හලන්න ඒක. 582 00:38:27,080 --> 00:38:28,470 හේවයර්, මෙහේ එනවා! 583 00:38:33,580 --> 00:38:35,050 40 වහන්න! 584 00:38:40,100 --> 00:38:43,290 ඔහ්, ස්කෝෆීල්ඩ්, ඔලුව උස්සන් ඉන්න-- 585 00:38:43,960 --> 00:38:46,400 එයාගේ ඇස් දිහා බලන්න එපා. 586 00:39:12,800 --> 00:39:14,500 ලින්කන්, අපිට ප්‍රශ්නයක් තියෙනවා. 587 00:39:15,390 --> 00:39:17,150 - මට මගේ අලුත් සගයව හමු උනා. - කවුද? 588 00:39:19,830 --> 00:39:20,830 ඒක නම් ප්‍රශ්නයක් තමයි. 589 00:39:21,010 --> 00:39:22,880 අපිට ඔහුව හවුල් කරගන්න වෙනවා වැඩේට. 590 00:39:22,990 --> 00:39:24,790 ඔයාට බැහැ මේ වගේ කෙනෙක්ව වැඩේට ගන්න 591 00:39:25,010 --> 00:39:27,260 එහෙනම් මට වැඩ කරන්න වෙන්නේ රෑට, ඔහු නිදාගත්තට පස්සේ. 592 00:39:27,420 --> 00:39:29,150 අඩි දහයක්, ස්කෝෆීල්ඩ්. 593 00:39:36,760 --> 00:39:39,010 - අපි කොච්චර ලගින්ද ඉන්නේ? - දවස් තුනක්. 594 00:39:39,110 --> 00:39:41,920 ඔයා කිවුව විදිහට වැරැද්දක් වෙන්න බැහැ. 595 00:39:42,400 --> 00:39:43,390 ඔවු. 596 00:40:13,940 --> 00:40:15,100 මෙතනනම් නියමයි. 597 00:40:15,390 --> 00:40:16,170 මං ගන්නම් මචන්-- 598 00:40:16,240 --> 00:40:18,290 ඔහු මේ ගස් අතරේ ඉදලා හුමවෙයි. 599 00:40:18,610 --> 00:40:20,560 එන්න දඩයමේ යමු මේ අවුරුද්දට. 600 00:40:21,120 --> 00:40:22,500 මචන්... 601 00:40:24,520 --> 00:40:25,210 වෝව් 602 00:40:26,530 --> 00:40:27,910 ඇයව ඇතුලට දාන්න. ඇතුලට දාන්න. 603 00:40:31,800 --> 00:40:34,170 එනවා. 604 00:40:34,280 --> 00:40:35,090 මෙහෙට. එනවා. 605 00:40:36,530 --> 00:40:37,430 ඇයව ඇතුලට දාන්න. 606 00:40:37,460 --> 00:40:38,270 ඇයගෙන් වැඩක් නැනේ. 607 00:40:38,990 --> 00:40:41,170 කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ ඇය මොනවා කිවුවත්. 608 00:40:43,160 --> 00:40:44,910 යාර සීයක් ගිහින් ඒක කරන්න 609 00:40:47,570 --> 00:40:48,550 කරන්න ඒක. 610 00:40:49,500 --> 00:40:50,310 යන්න! 611 00:41:06,410 --> 00:41:07,510 මට සමාවෙන්න. 612 00:41:08,130 --> 00:41:09,240 ඔයා ඒක විශ්වාස කර්න්න ඕනා. 613 00:41:11,190 --> 00:41:12,500 රෙද්ද 614 00:41:37,440 --> 00:41:38,230 අනේ! 615 00:41:41,740 --> 00:41:42,440 අනේ! 616 00:41:46,590 --> 00:41:47,370 කරුණාකරලා. 617 00:41:59,790 --> 00:42:01,030 ආවරණ ගලවන්න. 618 00:42:51,160 --> 00:42:52,660 මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ? 619 00:42:53,400 --> 00:42:55,450 මගේ ස්නායු ඉරිලා 620 00:42:55,890 --> 00:42:58,310 ඒක මගේ ජාලයට පහර එල්ල කරනවා. 621 00:42:58,800 --> 00:42:59,970 මොකක්ද ඒකේ තේරුම? 622 00:43:00,690 --> 00:43:03,050 ඒකේ තේරුම මං නිදාගන්නේ නැහැ. 623 00:43:04,140 --> 00:43:05,490 කොයි වෙලේකවත්. 624 00:43:06,000 --> 00:43:17,500 www.baiscopelk.com අඩවිය වෙනුවෙන් ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ සහ ෴ හෂාන් නිරංග විජේරත්න෴ කල උපසිරැසි ගැන්වීමකි. 625 00:43:27,700 --> 00:43:37,700 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.