1 00:00:00,100 --> 00:00:10,100 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත 2 00:00:26,040 --> 00:00:26,950 ඉවරයි. 3 00:00:28,870 --> 00:00:31,750 මට පුලුවන්ද, ඔයා දන්නවනේ, ඒක මිනිත්තුවක් බලන්න? 4 00:00:33,500 --> 00:00:34,880 ඔයා නම් කලාකරුවෙක්, කොල්ලෝ. 5 00:00:37,300 --> 00:00:40,840 ඔයා කියන්න යන්නේ ඔයා මෙතනින් ගියාට පස්සේ මට ආයේ කවදාවත් ඒක දකින්න වෙන්නේ නැහැ කියලනේ. 6 00:00:41,470 --> 00:00:43,470 ඒකට දැන් තමයි හොදම වෙලාව, ඔවු. 7 00:00:44,470 --> 00:00:47,680 හුගක් අය, ඔයා දන්නවද, මුලින්ම ගහන්නේ ගොඩක් පොඩි එකක්. 8 00:00:47,980 --> 00:00:50,890 "අම්මා", ගැණු ලමයගේ මුල අකුරු, ඒ වගේ දෙයක්. 9 00:00:51,090 --> 00:00:52,720 ඒත් ඔයා එහෙම නෙමී. 10 00:00:53,470 --> 00:00:56,430 ඔයා මුලු ඇගම වහගත්තා, මාස කීපයක් ඇතුලත. 11 00:00:56,970 --> 00:01:00,090 කට්ටියට අවුරුදු ගානක් යනවා ඔයා විදිහට ගහන්නනම්. 12 00:01:00,410 --> 00:01:01,990 මට නැහැ අවුරුදු කිහිපයක්. 13 00:01:03,820 --> 00:01:05,320 මං කරන්න යන දේට. 14 00:01:06,320 --> 00:01:08,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධ 15 00:01:08,720 --> 00:01:10,290 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනු 16 00:01:10,320 --> 00:01:12,290 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ් 17 00:01:12,320 --> 00:01:14,290 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක 18 00:01:14,320 --> 00:01:16,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ල 19 00:01:16,720 --> 00:01:18,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක් 20 00:01:18,720 --> 00:01:20,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මා 21 00:01:20,720 --> 00:01:22,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් 22 00:01:22,720 --> 00:01:24,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධ 23 00:01:24,720 --> 00:01:26,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා 24 00:01:26,720 --> 00:01:28,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ 25 00:01:28,720 --> 00:01:58,700 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. 26 00:01:59,510 --> 00:02:01,010 සේප්පුව. අරින්න ඒක. 27 00:02:01,130 --> 00:02:03,720 අපිට බැහැ. මැනේජර් නැතුව අරින්න. 28 00:02:05,680 --> 00:02:06,430 කොහේද ඔහු? 29 00:02:06,470 --> 00:02:08,470 මේ දවල් කෑම වෙලාව. ඔහු කඩේට ගිහින්. 30 00:02:08,680 --> 00:02:09,390 කඩේට ගිහින්? 31 00:02:09,470 --> 00:02:10,850 ඒක ඉක්මනින් කෑම දෙන තැනක්. 32 00:02:10,970 --> 00:02:13,770 ඔවුන් රසම රස බර්ගර් දෙනවා. 33 00:02:14,280 --> 00:02:15,740 මං දන්නවා . 34 00:02:17,980 --> 00:02:20,360 මං සෙල්ලම් කරනවා නෙමෙයි. අරින්න ඒක 35 00:02:20,840 --> 00:02:23,060 සර්, ඔයා ගාව මිලියන බාගයක් සල්ලි තියෙනවා බෑග් එකේ. 36 00:02:23,090 --> 00:02:25,750 ඔයාට හිතෙන්නේ නැද්ද ඒක හොද දෙයක් නෙමෙයි කියලා...? 37 00:02:36,000 --> 00:02:39,750 මේ පොලිසියෙන්.ඔයා යටත් වෙන්න ඕනා. 38 00:02:42,260 --> 00:02:43,630 ඔයාගේ අයුධ බිම දාන්න. 39 00:02:45,860 --> 00:02:47,650 ඔයාගේ ආයුධ බිම දාන්න. 40 00:02:52,310 --> 00:02:56,100 මේ නඩුව අයුධ අතැතිව බැංකුවක් මජකොල්ල කන්න හදපු සිද්දියක් ගැන. 41 00:02:56,270 --> 00:02:58,480 ඔයාට හේ ගැන විශ්වාසද, මිස්ටර් ස්කොෆීල්ඩ්? 42 00:02:58,610 --> 00:02:59,600 මට විශ්වාසයි, ස්වාමීනි. 43 00:03:00,040 --> 00:03:01,920 ස්වාමීනි, අපි කැමති කෙටි විවේකයක් ලබා දෙනවනම්. 44 00:03:01,950 --> 00:03:04,190 මගේ සේවාදායකයා මේ මොහේතේ ටිකක් තැති ගැන්විලා ඉන්නේ. 45 00:03:04,210 --> 00:03:06,110 - එහෙම නැහැ, ස්වාමීනි. - එහෙමයි, ස්වාමීනි. 46 00:03:06,280 --> 00:03:08,910 සමහර විට ඔයාට නිදහසට කාරනා සොයා ගැනීමට අවශ්‍යය වෙයි, 47 00:03:09,200 --> 00:03:11,740 ඒකට අමතර කාලයක් අරගෙන හිතන්න. 48 00:03:11,790 --> 00:03:13,370 මං දැනටමත් ඒක කරලා තියෙන්නේ, ස්වාමීනි. 49 00:03:19,540 --> 00:03:22,090 මං විවේකයෙන් පසුව තීන්දුවක් ලබා දෙන්නම්. 50 00:03:22,270 --> 00:03:24,360 නැවත උසාවිය 1.30ට අරඹනවා. 51 00:03:26,640 --> 00:03:27,600 එන්න, යමු. 52 00:03:27,740 --> 00:03:28,760 මයික් අන්කල්? 53 00:03:30,830 --> 00:03:32,580 මං කැමති නැහැ ඔයා එනවට. 54 00:03:32,890 --> 00:03:33,850 ගෙදර යන්න, එල් ජේ. 55 00:03:34,800 --> 00:03:36,170 මං කැමති නැහැ මේක ඔයා දකිනවට. 56 00:03:44,250 --> 00:03:45,610 ඔහු මේක හොදින් අරගන්න එකක් නැහැ. 57 00:03:45,630 --> 00:03:48,090 ඔයාට පුලුවන්ද එයාට දොස් කියන්න? ඔහු ඔයාගේ බෑනා. 58 00:03:48,200 --> 00:03:51,570 ඔහු කැමති ටවයිද තමන්ගේ කෙනෙක් තමන් විහින්ම සිරගෙදරට යන්න හදන එකට... 59 00:03:51,960 --> 00:03:55,300 අනික එයා විතරක් නෙමෙයි එහෙම වෙන්නේ, මයිකල්. 60 00:03:56,390 --> 00:03:57,380 අපිට මිනිත්තුවක් දෙන්න පුලුවන්ද? 61 00:03:57,620 --> 00:03:58,460 මිනිත්තුවයි. 62 00:03:59,420 --> 00:04:00,720 ඔයාට තේරෙන්නේ නැද්ද? 63 00:04:01,400 --> 00:04:02,690 ඔයාව ඇයගේ පොතට දාගත්තොත් 64 00:04:02,710 --> 00:04:04,790 ඇය ඔයාව හිර කරලා තියගෙනී බෝම්බයක් වගේ. 65 00:04:05,210 --> 00:04:07,380 නිදහසයි දඩුවමයි දෙකම ඇයට එක වගෙයි. 66 00:04:07,650 --> 00:04:08,380 මං දන්නවා. 67 00:04:09,000 --> 00:04:11,020 එහෙනම් මට කරුනාකරලා කියන්න ඔයාගේ ඔලුවට මොනාද වෙලා තියෙන්නේ 68 00:04:11,470 --> 00:04:12,550 අපි මේක ඉවර කරන්න ඕනා. 69 00:04:12,680 --> 00:04:13,930 මං ඔයා ගැන දන්නවා මගේ ජීවිත කාලෙම. 70 00:04:14,060 --> 00:04:15,520 ඔයාගේ ඇගේ නැහැ වැරදි කරන්න හැගීමක්, 71 00:04:16,410 --> 00:04:17,920 ඒ වගේම මං දන්නවා ඔයාට මුදල් ඕනා කරලා තිබුනෙත් නැහැ. 72 00:04:18,310 --> 00:04:19,140 වෙරෝනිකා. 73 00:04:19,180 --> 00:04:21,160 ඇයි ඔයා මට උදවු කරන්න දෙන්නේ නැත්තේ? 74 00:04:21,190 --> 00:04:24,570 ඔයා මට හොද කෙනෙක් උනා. මගේ මුලු ජීවිතේටම, ඔයාට පුලුවන් තරම්... 75 00:04:25,210 --> 00:04:28,050 ඒත් ඔයා මට මේක තනියෙම විසදගන්න දේනන් ඕනා. හරිද? 76 00:04:29,000 --> 00:04:31,170 මීට පෙර වැරදි ක්‍රියා නැති නිසා, 77 00:04:31,200 --> 00:04:33,460 පරිවාස කාලයකට යොමු කරනවා. 78 00:04:33,910 --> 00:04:36,580 කෙසේ වුවත්, ආයුධ තිබු නිසා 79 00:04:36,660 --> 00:04:39,670 සභාවෙන් මට ඒ බව පැවසු නිසා. 80 00:04:39,750 --> 00:04:40,710 ඒ හේතුව මත, 81 00:04:40,790 --> 00:04:44,880 ඔයාව සිර ගෙට නියම කරනවා,මිස්ටර් ස්කොෆීල්ඩ්. 82 00:04:45,840 --> 00:04:48,470 එකෙන් කියන්නේ හිරේට නියම කරනවා කියලා 83 00:04:48,510 --> 00:04:50,550 ඔයාගේ ගෙවල් වලට ආසන්නයෙන්ම චිකාගෝ වල. 84 00:04:50,590 --> 00:04:51,720 මං සැලකිල්ලක් දක්වනවා. 85 00:04:52,350 --> 00:04:53,720 පලුමු අදියඓ් පහසුකම් සහිත... 86 00:04:53,750 --> 00:04:54,660 පලුමු අදියරේ? 87 00:04:54,770 --> 00:04:56,690 ඒ කියන්නේ අධි ආරක්ෂිත, ස්වාමීනි. 88 00:04:56,890 --> 00:04:59,270 මං සභාවෙනුත් මේ ගැන විමසීමක් කලා. 89 00:04:59,980 --> 00:05:00,940 මං කිවුව විදිහට, 90 00:05:01,170 --> 00:05:04,820 පලුමු අදියරේ පහසුකම් සහිත ෆොක්ස් රිවර් සිරගෙය නියම කරනවා. 91 00:05:04,890 --> 00:05:07,850 කාලය වශයෙන්, අවුරුදු පහකුත්. 92 00:05:08,240 --> 00:05:10,570 ඒය රදා පවතින්නේ ඔබේ හැසිරීම මත. 93 00:05:10,700 --> 00:05:12,490 ප්‍රකාශ කරපු පරි හැකි ඉක්මනින් ඒ දේ සිදු කල යුත්යි. 94 00:05:25,590 --> 00:05:27,960 හරි, මිනිසුනේ, දොර තුලට වී ඉන්න රෝග තිබේ දැයි පරීක්ෂා කිරීමට. 95 00:05:28,010 --> 00:05:30,720 ක්නොක් සද්දේ ඇහුනම , එලියට එන්න. පේලියට එන්න. 96 00:05:30,840 --> 00:05:32,630 අපිට මුලු දවසෙම මේක කරන්න බැහැ. 97 00:05:33,360 --> 00:05:34,720 පේලියේ ඉන්න අය කතා කරන්න එපා. 98 00:05:35,100 --> 00:05:37,560 යන්න. මිනිත්තු පහක් ලැබෙනවා නා ගන්න. 99 00:05:37,840 --> 00:05:40,040 දියටම යන්න. යන්න. යන්න. දැන්ම. 100 00:05:40,190 --> 00:05:41,060 යන්න. යන්න, යන්න. 101 00:05:42,050 --> 00:05:42,670 ඊලග! 102 00:05:42,700 --> 00:05:43,760 බැංකුවේ කෙනා, යමු. 103 00:05:44,000 --> 00:05:45,140 නම සහ අංකය. 104 00:05:45,610 --> 00:05:46,750 ස්කෝෆිල්ඩ්, මයිකල්. 94941. 105 00:05:46,770 --> 00:05:48,150 ඔයා ආගමික පුද්ගලයෙක්ද, ස්කෝෆීල්ඩ්? 106 00:05:48,180 --> 00:05:49,280 ඒ ගැන හිතුවේ නැහැ. 107 00:05:49,600 --> 00:05:53,110 හොදයි, 'මෙහේ ආඥා දහයක් නැහැ. 108 00:05:53,130 --> 00:05:55,010 අපිට තියෙන්නේ ආඥා දෙකයි. 109 00:05:55,040 --> 00:05:56,780 පලවෙනි ආඥාව තමයි කිසි දෙයක් ගේන්න බැහැ. 110 00:05:56,990 --> 00:05:58,240 මොකක්ද දෙවනි එක? 111 00:05:58,260 --> 00:05:59,760 පලවෙනි එක බලන්න. 112 00:06:00,620 --> 00:06:01,590 තේරුනා. 113 00:06:02,330 --> 00:06:03,960 ඔයා කතා කරන්නේ බෙල්ල හරවලද? 114 00:06:04,550 --> 00:06:05,430 ආයෙමත් කියනවද? 115 00:06:05,710 --> 00:06:07,670 මං කිවුවේ, ඔයාට ඕනා කැපී පේන්නද? 116 00:06:08,730 --> 00:06:10,860 උත්සහ කරලා බලන්න ඕනා නීතයෙන් පිට යන්න, රේඩාර් මග හරින්න, ලොක්කා 117 00:06:11,050 --> 00:06:13,090 වෙලාව අරගෙන... එලියට යන්න. 118 00:06:14,300 --> 00:06:16,370 මෙහේ මගේ රේඩාර් වලින් මිදිලා යන්න බැහැ. 119 00:06:16,930 --> 00:06:17,930 දැනගැනිම සතුටක්. 120 00:06:39,330 --> 00:06:41,400 හෙයි, වායුසමීකරනයක් ගෙනත් දාන්න පුලුවන්ද? 121 00:06:44,280 --> 00:06:46,630 අපායට වායුසමීකරන., මචන්. මටත් දීපන් මචන්. 122 00:06:49,570 --> 00:06:50,610 ඒන්න! 123 00:06:54,140 --> 00:06:56,430 අඩෝ, මචෝ! මොනාද බලන්නේ? 124 00:06:56,890 --> 00:06:59,050 ඔයා උඩ ඉන්නකොට ලස්සනයි මචන්. 125 00:06:59,750 --> 00:07:00,580 මචන්! 126 00:07:02,500 --> 00:07:04,300 මං හිතන්නේ වාඩි උනා නම් හොදයි කියලා, මචන්. 127 00:07:05,630 --> 00:07:07,920 මෙකන ඉන්නකම් කිසිවක් කරන්න බැහැ ඔවුන්ට ඒත් එලියට ගියාම. 128 00:07:08,190 --> 00:07:09,940 කාටවත් කරන එක නවත්තන්නත් බැහැ. 129 00:07:25,750 --> 00:07:27,580 සිරගෙදරට පිලිගන්නවා, මචන්. 130 00:07:54,190 --> 00:07:55,490 ඔයාට ඒ ගැන කතා කරන්න ඕනද? 131 00:07:56,280 --> 00:07:57,860 නැහැ, ඒක එච්චර වැදගත් දෙයක් නෙමී. 132 00:07:57,950 --> 00:07:59,740 ඒක ඔයාව ඇහැරවලා තියෙනවා, නේද. 133 00:08:00,030 --> 00:08:01,030 ඔහ්, ඒක මේ... 134 00:08:02,080 --> 00:08:03,330 මොකවත් නැහැ, ඔයා දන්නවනේ. 135 00:08:04,870 --> 00:08:06,040 මයිකල්ගේ නඩුව ගැන. 136 00:08:07,170 --> 00:08:08,590 ඔයාගේ උපරිමෙන් ඔයා කලානේ 137 00:08:08,750 --> 00:08:10,040 ඔවු, ඒත් එයා එහෙම කලේ නැහැ. 138 00:08:11,670 --> 00:08:13,920 එයා ගැන බැලුවහම. එයා රණ්ඩු කරගන්න කෙනෙක් නෙමී. 139 00:08:14,000 --> 00:08:15,170 ඒවා එයාට බැහැ කරන්න. 140 00:08:17,670 --> 00:08:19,680 මට සමාවෙන්න. මට එයා ගැන කතා නොකරයි ඉන්න තිබුනේ. 141 00:08:19,760 --> 00:08:22,510 හේයි, ඒවා ඔයගේ හිතේ ඇති දේවල්, ඒවා හිතේම තිබුනවේ, හරිද? 142 00:08:24,600 --> 00:08:25,520 සුභ රැයක්. 143 00:08:35,270 --> 00:08:37,150 සෑම ආරක්ෂකයෙක්ම එලියට එන්න. 144 00:08:37,570 --> 00:08:39,380 සෑම ආරක්ෂකයෙක්ම එලියට එන්න. 145 00:08:44,060 --> 00:08:45,620 ඔවුන්ට ඒ වලල්ල අයිති. 146 00:08:46,120 --> 00:08:47,710 නොර්ටනෝස්ට එතන අයිති. 147 00:08:48,440 --> 00:08:49,940 වුඩ්ස්ට ජිම් එක අයිතියි. 148 00:08:51,140 --> 00:08:52,640 C.O.ලා විවේක ගන්නවා. 149 00:08:53,170 --> 00:08:53,790 මං ඔයාට කියන්නේ, 150 00:08:53,840 --> 00:08:56,110 ආරක්ෂකයෝ තමයි ඉන්න ජරාම සෙට් එක මේ තැන. 151 00:08:56,710 --> 00:08:58,270 ඔවුන්ගෙයි අපෙයි තියෙන එකම වෙනස වෙන්නේ... 152 00:08:58,500 --> 00:08:59,490 උන්ගේ බැජ් එක විතරයි. 153 00:09:00,120 --> 00:09:01,180 කවුද සතාත් එක්ක ඉන්නේ? 154 00:09:01,490 --> 00:09:03,140 ඔහුට ඒවා ගානක් නැහැ, ඒත් ඔහු තමයි D.B. කූපර්. 155 00:09:03,280 --> 00:09:06,800 අවුරුදු 30 කට කලින් පැරිෂුට් එකකින් මිලියන එකහමාරක් අරගෙන පැනපු කෙනා. 156 00:09:07,350 --> 00:09:08,640 පෙනුමෙන් එයා ඒ වගේ නැහැනේ. 157 00:09:08,890 --> 00:09:09,770 කවුද එහෙම? 158 00:09:10,060 --> 00:09:12,770 හේයි! කොහොමද, විකුනන්නා? ඔයා හොදින්ද? 159 00:09:12,790 --> 00:09:14,000 හොදවෙන්නයි යන්නේ. 160 00:09:14,210 --> 00:09:14,670 ඔහු. 161 00:09:14,990 --> 00:09:16,660 ඔයා මොකක්ද මූත් එක්ක කරන්නේ, මචන්? 162 00:09:16,690 --> 00:09:17,700 ඔහු තමයි මගේ අලුත් සහයකයා. 163 00:09:18,050 --> 00:09:20,720 මූට හැම තැනින්ම කකේෂන් තියෙනවා. 164 00:09:21,520 --> 00:09:23,150 ඔයාට මොනාද ඕනා, ඔහුට පුලුවන් ඒක ගෙනත් දෙන්න. 165 00:09:23,290 --> 00:09:24,890 ඔයා මගේ ජැකට් එක මාරු කරනවා, 166 00:09:24,910 --> 00:09:25,810 මං දිවුරනවා 167 00:09:25,840 --> 00:09:28,150 මචන්, ඔයාට බැහැ එහෙම කරන්න. 168 00:09:28,180 --> 00:09:29,030 ඔයා මොකක්ද කියන්නේ? 169 00:09:29,050 --> 00:09:30,370 මචන්, 170 00:09:30,400 --> 00:09:32,390 ඔහ්, නැහැ, නැහැ. ඔයා දැන් කියවනවා, කියවනවා කියවනවා... 171 00:09:59,550 --> 00:10:00,860 මං කෙනෙක්ව හොයන්නේ. 172 00:10:02,990 --> 00:10:04,390 මිනිහගේ නම ලින්කන් බරොව්ස්. 173 00:10:04,640 --> 00:10:05,690 කුණු ගොඩේ ඉන්න ලින්ක්? 174 00:10:06,230 --> 00:10:07,480 ඒකද දැන් ඔහුට කියන නම? 175 00:10:07,860 --> 00:10:08,410 ඔවු. 176 00:10:08,620 --> 00:10:12,160 ඔහු එයි ඔක්කොමත් එක්ක ඒත් කුස්සියෙද්ි විතරයි... හිම රොද. 177 00:10:12,540 --> 00:10:13,500 මට කොහේදිද එයාව හමුබවෙන්න පුලුවන්? 178 00:10:15,570 --> 00:10:17,240 මිනිහා උප ජනාධිපතිගේ සහොදරයව මරලා. 179 00:10:17,600 --> 00:10:18,890 මාසෙකින්, ඔහුව පුටුවට දානවා, 180 00:10:19,220 --> 00:10:21,560 ඒ කියන්නේ දැන් ඔහු තරම් දරුණු කෙනෙක් නැහැ, 181 00:10:21,830 --> 00:10:23,090 'ඇයි ඔහුට නැති වෙන්න දෙයක් නැහැ දැන්. 182 00:10:23,360 --> 00:10:25,130 ඔවුන් මොනා කරන්නද ඔහුට? දෙපාරක් මරන්නද? 183 00:10:25,370 --> 00:10:26,830 එයා ලගට යන්න විදිහක් තියේද? 184 00:10:27,100 --> 00:10:29,820 ඔහ්, බැහැ. ඔවුන්ට එලියට එන්න පුලුවන් දේවස්ථානයේදියි P.I වලදියි විතරයි. 185 00:10:30,360 --> 00:10:32,980 - PI? ඒ මොකක්ද?|- බන්ධනාගාර කර්මාන්තය. 186 00:10:33,390 --> 00:10:34,920 ඔවුන් තනියෙම එනවා, වැඩ කරනවා. 187 00:10:35,120 --> 00:10:38,540 ඔයා දන්නවනේ, තීන්ත ගානවා, කුණු එකතු කරනවා, මේට්ට හදනවා, තව ඔයාට කැමති එකක් දාගන්න. 188 00:10:39,720 --> 00:10:41,720 මං හිතන්නේ නැහැ, එතනට යන්න, මං ඔයා නම් , මචන්. 189 00:10:41,740 --> 00:10:43,230 ඔයාට එතනට නම් යන්න බැහැ. 190 00:10:43,390 --> 00:10:44,250 ඇයි ඒ? 191 00:10:44,640 --> 00:10:46,440 'මොකද එතන ලොක්කා ජෝන් අබ්රූසි. 192 00:10:47,310 --> 00:10:48,600 ජෝන් අබ්රූසි ජෝන් අබ්රූසි? 193 00:10:48,870 --> 00:10:50,500 ජෝන් අබ්රූසි ජෝන් අබ්රූසි. 194 00:10:51,160 --> 00:10:53,330 ඇයි ඔයාට මෙච්චර අමාරුවෙන් බරොව්ස්ව හමුබවෙන්න ඕනා? 195 00:10:57,090 --> 00:10:58,440 මොකද එයා මගේ අයියා. 196 00:11:21,750 --> 00:11:22,800 ඔවුන් ඇපෑල නිෂ්ප්‍රබා කලා. 197 00:11:22,830 --> 00:11:23,540 ඉතිං ආයේ දාන්න. 198 00:11:23,560 --> 00:11:24,960 මට බැහැ. මට බැහැ. 199 00:11:24,980 --> 00:11:26,370 මැයි 11.ඒක තමයි දිනේ, මචන්. 200 00:11:27,250 --> 00:11:30,100 ඒක තමයි දිනේ එයාලා, උහ්... එයා දන්නවා... ක්‍රියාත්මක කරන්නේ. 201 00:11:30,830 --> 00:11:31,540 මං දන්නවා. 202 00:11:37,650 --> 00:11:39,210 මං ඒ මිනිහව මැරුවේ නැහැ, මයිකල්. 203 00:11:39,750 --> 00:11:41,220 සාක්ෂි වලින් කියවෙන්නේ ඔයා කලයි කියලා. 204 00:11:41,520 --> 00:11:43,840 මට වැඩක් නැහැ සාක්ෂි වලින් මොනවා කියවුනත්. මං ඔහුව මැරුවේ නැහැ. 205 00:11:44,630 --> 00:11:45,970 දිවුරන්න මට. 206 00:11:48,120 --> 00:11:49,290 ඔයා පල්ලා, මයිකල්. 207 00:11:56,090 --> 00:11:57,530 ඒත් කොහොමද එයාලා වැරදි උනේ? 208 00:11:58,210 --> 00:11:59,900 උසාවිය, ඇපිල්... 209 00:12:00,520 --> 00:12:01,740 දන් නැහැ. දන් නැහැ. 210 00:12:02,170 --> 00:12:05,350 මං තාම හිතනවා, ඒ ගැන ආපහු හැරිලා, අහ්... මාව අහු කලා ඒකට. 211 00:12:06,510 --> 00:12:07,440 ඒ වගේම, කවුරු මාව ඒකට අහු කලත් 212 00:12:07,470 --> 00:12:09,700 ඔවුන්ට ඕනා මාව ඉක්මනින්ම ඉවරයක් කරලා දාන්න. 213 00:12:15,300 --> 00:12:16,710 අදරය ට කියන තවත් වචනයක් මොකක්ද? 214 00:12:16,970 --> 00:12:17,970 මොකක්ද වාක්‍යය? 215 00:12:18,340 --> 00:12:19,410 ඔහ්, ඔයා දන්නවනේ. 216 00:12:19,690 --> 00:12:21,410 මං ඔයාට ගොඩක් ආදරෙයි 217 00:12:21,450 --> 00:12:23,640 "මං ආයේ කවදාවත් මත්පැන් අලෙවි සැලක් බිදින්නේ නැහැ" . 218 00:12:24,000 --> 00:12:25,170 ඒක හැර, ඔයා දන්නවනේ, උසස් එකක්. 219 00:12:25,600 --> 00:12:26,480 ම්ම්. 220 00:12:27,440 --> 00:12:29,210 මං මගේ කෙල්ලට යොජනා කරන්න හදන්නේ, ඔයා දන්නවනේ දැන්. 221 00:12:29,690 --> 00:12:30,370 ලියුමකින්? 222 00:12:30,400 --> 00:12:31,390 ඔයාට වෙන හොද විදිහක් තියෙනවද? 223 00:12:31,570 --> 00:12:33,080 මුහුණට මුහුණ තමයි හොදම විදිහ. 224 00:12:33,530 --> 00:12:35,790 මේක ඒවට හොද තැනක් නෙමිනේ. 225 00:12:36,850 --> 00:12:38,810 මං හදන්නේ ඇයව ෆෙරි දූපතට යවලා ලියුම ඇරවන්න. 226 00:12:39,140 --> 00:12:41,300 එතකොට, එයාට පේනනේ එම්පයර් බිල්ඩින් එක, 227 00:12:41,670 --> 00:12:42,880 ඇය ඊලගට ලියුම අරිනවා. 228 00:12:42,940 --> 00:12:44,230 එතකොට නිකන් එතන ඉන්නවා වගේ දැනෙයි. 229 00:12:45,430 --> 00:12:47,060 ඇත්තෙන්ම මං එතන නැහැ තමයි. 230 00:12:48,110 --> 00:12:49,190 ට්‍රයි කරන්න "මහත් ලැදිකම." 231 00:12:49,240 --> 00:12:52,620 ඔහ්! ඔහ්! "ලැදිකම. ලැදිකම" ඒක නම් නියමයිe. ලැදිකම. 232 00:12:54,670 --> 00:12:57,370 ඒක කොහෙමද ලියන්නේ? ඒක "pash..."? 233 00:12:59,320 --> 00:13:00,360 "h" නෑනේද? 234 00:13:06,910 --> 00:13:08,980 LJ, ඉන්න. ඉන්න. 235 00:13:10,270 --> 00:13:12,000 මං හිතන්නේන නැහැ මට මේක අරගෙන යන්න පුලුවන් කියලා. 236 00:13:12,320 --> 00:13:15,230 හැමදේම හොදින් සිද්ද වෙයි. මාව විශ්වාස කරන්න. 237 00:13:26,080 --> 00:13:27,130 තේරනානේ කියපුවා, ? 238 00:13:27,150 --> 00:13:27,700 ඔවු. 239 00:13:27,730 --> 00:13:30,380 සිකුරාද. සෙනසුරාදා නෙමී. ඉරිදදත් නෙමී. සිකුරාදා. 240 00:13:30,650 --> 00:13:31,650 සමුපූර්නයෙන් තේරුනා. 241 00:13:31,800 --> 00:13:34,020 මට සියයක් එපා, පහක් ඒනත් නැහැ, එකක් ඕනත් නැහැ. 242 00:13:34,220 --> 00:13:35,010 මං දන්නවා, දන්නවා. 243 00:13:35,130 --> 00:13:36,010 දහයක් විස්සක් විතරයි. 244 00:13:46,790 --> 00:13:47,910 ඒක සිද්ද වෙනවා. 245 00:14:00,220 --> 00:14:01,050 පොලිස්! 246 00:14:24,740 --> 00:14:27,450 අබ්රූසි, මට ඕනා P.I. එකේ වැඩ කරන්න 247 00:14:29,160 --> 00:14:30,120 අත ඇරලා ඒක. 248 00:14:31,260 --> 00:14:32,980 මං හිතන්නේ ඔයා කැමති දෙයක් තියෙනවා මං ලග. 249 00:14:33,060 --> 00:14:34,720 මට ඕනා කිසි දෙයක් නැහැ ඔයා ලග. 250 00:14:37,150 --> 00:14:39,130 ඒක එච්චර වීහ්වාස කරන්න බැහැ 251 00:14:39,870 --> 00:14:41,120 මගේ වැරැද්ද. 252 00:14:42,140 --> 00:14:45,020 මට ඕනා කලේ... තාරාවෙක්. 253 00:14:46,140 --> 00:14:47,380 P.I., අබ්රෑසි. 254 00:14:47,650 --> 00:14:50,600 ඔයාට මට වඩා හොද සහයකයෙක් හොයාගන්න බැරිවෙයි. 255 00:14:53,090 --> 00:14:54,360 හිතලා බලන්න. 256 00:14:55,530 --> 00:14:57,630 ඔයා කතා කරන්න කැමති වෙලාවක මාව හොයාගන්න. 257 00:15:04,890 --> 00:15:06,430 හරි, කට්ටිය, ඒවා ගන්න! 258 00:15:06,710 --> 00:15:08,090 මට අද රෑ ගෙදර යන්න ඕනා! 259 00:15:08,480 --> 00:15:09,320 මැගියෝ. 260 00:15:17,050 --> 00:15:17,880 ඔවු? ඉතිං? 261 00:15:17,970 --> 00:15:19,800 මු තමයි අබ්රුසිට කෙල කලේ. 262 00:15:20,980 --> 00:15:22,480 ඒ ෆිබනාච්චි? 263 00:15:23,930 --> 00:15:25,560 මං හිතුවේ ඌ හැමදාටම යන්න ගිහින් කියලා. 264 00:15:25,810 --> 00:15:27,310 පැහැදිලිවම, කවුරු හරි එයාව හොයාගෙන. 265 00:15:27,790 --> 00:15:29,500 කවුරු හරි අපි එක්ක සෙල්ලම් කරනවද? 266 00:15:29,940 --> 00:15:31,360 මේක ඔයා විශ්වාස කරන එකක් නැහැ. 267 00:15:35,230 --> 00:15:36,180 මේ මොකක්ද? 268 00:15:41,500 --> 00:15:42,940 පච්චය අලුත් පාටයි. 269 00:15:45,500 --> 00:15:47,770 මං හිතන්නේ, දියවැඩියාවනම්, ඔයා ඉදිකටු පාවිච්චි කරන එකක් නැහැ. 270 00:15:48,400 --> 00:15:49,610 මං මයිකල්, 271 00:15:50,080 --> 00:15:51,930 ස්කෝෆිල්ඩ්. මං ඔයාගේ වාර්ථාව බැලුවා. 272 00:15:52,520 --> 00:15:53,390 එතකොට ඔයා? 273 00:15:54,010 --> 00:15:55,510 ඩොක්ටර් ට්‍රෙන්ක්‍රෙඩි. 274 00:15:55,930 --> 00:15:57,360 ට්‍රෙන්ක්‍රෙඩි හරියට නගරාධිපති වගේ? 275 00:15:59,510 --> 00:16:00,800 ඔයා නෑදැ වෙනවද, එහෙමද? 276 00:16:03,980 --> 00:16:07,820 හිතාගන්න බැහැ නගරාධිපතිගේ දුව සිරගෙදර හිරකාරයින්ට බෙහෙත් කරනවා කිවුවම. 277 00:16:08,520 --> 00:16:10,100 ඩොක්ටර් විදිහට, එයිට වඩා නැහැ. 278 00:16:10,360 --> 00:16:13,240 මං හිතන්නේ එකේ ඇති ප්‍රශ්නයක් නැහැ කියලා. 279 00:16:13,650 --> 00:16:17,740 ම්ම්. "ඔබට ලෝකය දකින්න ඕනා නම් වෙනස් වෙන්න." 280 00:16:21,570 --> 00:16:22,240 මොකක්? 281 00:16:24,250 --> 00:16:26,040 මුකුත් නැහැ. ඒක මං අහපු වැකියක්. 282 00:16:26,700 --> 00:16:27,630 ඒ ඔයාද? 283 00:16:28,040 --> 00:16:30,040 මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒක කිවුවේ ගාන්ධි තුමා කියලා. 284 00:16:30,700 --> 00:16:31,910 ඔයා හරි විහිලුකාරයි. 285 00:16:32,630 --> 00:16:33,500 තදින් ඉදගන්න. 286 00:16:33,670 --> 00:16:35,470 කෙලින් තද කරගෙන ඉන්න. මං තත්පරෙන් එන්නම්. 287 00:16:50,850 --> 00:16:52,210 ඉතිං, කොහොමද අපි මේක කරන්නේ? 288 00:16:52,230 --> 00:16:53,870 ඔයා මාව සති කීපයක් මේකට හිර කරනවද? 289 00:16:54,260 --> 00:16:55,500 හොද උත්සහයක්. 290 00:16:55,520 --> 00:16:56,980 එහෙම දෙයක් නැහැ. 291 00:16:57,300 --> 00:16:59,670 I'm the farthest thing from a junkie. Trust me. 292 00:17:00,030 --> 00:17:01,240 මට ඔයාට කියන්න පුවතක් තියෙනවා, මයිකල්. 293 00:17:01,260 --> 00:17:03,790 "වීහ්වාස කරන්න" කියන එක මේ තාප්ප ඇතුලේ කිසි තේරුමක් නැති වචනයක්. 294 00:17:03,920 --> 00:17:06,920 ඔයාට එහෙම ඉන්න ඕනා නම් මං එකට පාර පෙන්නනම්. 295 00:17:07,680 --> 00:17:09,680 ඒ කියන්නේ නැවත නැවත අපිට මුණ ගැහෙන්න වෙයි, හහ්? 296 00:17:10,530 --> 00:17:11,460 මං හිතන්නේ. 297 00:17:24,820 --> 00:17:26,580 බරොව්ස් ගේ කේස් එක හොදට සිද්ද වෙනවා. 298 00:17:26,680 --> 00:17:27,310 හොදයි. 299 00:17:27,470 --> 00:17:28,470 එක දෙයක් තියෙනවා. 300 00:17:28,640 --> 00:17:30,680 බිශොප් මැක්මොරෙව් ඒක නවත්තන්න හදන්නේ. 301 00:17:33,560 --> 00:17:35,920 ඔහුට නගරාධිපතිගෙන් ගොඩක් බලපෑම් තියෙනවා. 302 00:17:36,190 --> 00:17:38,110 ඔවුන් මොන්ටිසොරී ගිහිල්ලා තියෙන්නේත් එරකට. 303 00:17:39,300 --> 00:17:40,710 බලන්න, ඒක ඉවර වෙන්න දැන් ලගයි, 304 00:17:41,490 --> 00:17:42,680 මං වද වෙන්නේ ඒකේ මැද ගැන 305 00:17:42,710 --> 00:17:44,790 මේ හැම දේම විනාශ උනොත්. 306 00:17:49,220 --> 00:17:51,730 ඉතිං, මේක තමයි බිශොප්ව හමුබවෙන්න යන්න තියෙන වෙලාව. 307 00:17:53,830 --> 00:17:55,480 බලන්න, තව මාසෙකින්, 308 00:17:56,040 --> 00:17:57,210 මේ සේරම ඉවරයි. 309 00:17:58,210 --> 00:18:02,280 ඔහු සියලු පාපයන් කල මිනිසුන්ට අත දෙනවා 310 00:18:02,560 --> 00:18:03,810 ඒ වගේම දඩුවමුත් දෙනවා 311 00:18:04,200 --> 00:18:06,030 ඊලග දවසේදි, නැවත අලෝකමත් කරනවා. 312 00:18:06,620 --> 00:18:09,780 ඔහුගේ වචනය මතක තියාගන්න. 313 00:18:10,430 --> 00:18:12,430 සුභ දවසක්, මහත්වරුනි. දෙවියෝ ඔබ දමගයි. 314 00:18:25,200 --> 00:18:26,240 මයිකල්. 315 00:18:32,670 --> 00:18:33,290 ඇයි? 316 00:18:34,600 --> 00:18:36,200 මං ඔයාව මෙතනින් එලියට අරන් යනවා. 317 00:18:36,550 --> 00:18:38,680 බරොව්ස්, දැන් එන්න. කාලය ඉවරයි. 318 00:18:39,990 --> 00:18:41,110 ඒක කරන්න බැහැ. 319 00:18:41,350 --> 00:18:43,100 ඔයා නෙමිනේ මේ තැන හැදුවේ. 320 00:18:51,630 --> 00:18:52,580 හරි නැහැ. 321 00:18:55,660 --> 00:18:56,790 සුභ පැතුම් පතක් වගේ. 322 00:18:57,550 --> 00:19:00,270 අපි තීරනයක් ගන්න ඕනා දැන් හරි පස්සේ හරි. 323 00:19:00,510 --> 00:19:01,350 අපිට වෙලාව තියෙනවා; 324 00:19:01,470 --> 00:19:03,850 අපිට නැහැ, ඇත්තෙන්ම. 325 00:19:05,030 --> 00:19:07,610 මං කිවුවේ, සමහර දේවල් ගැන හිතද්දි, අපි මේක ඉක්මනින් කරන්න ඕනා. 326 00:19:08,120 --> 00:19:09,550 මට මේක විනාශ කරන්න ඕනා නැහැ. 327 00:19:09,920 --> 00:19:12,360 අපි ඒක කරන්නේ එක පාරයි. ඉතිං අපි ඒක හරියටම කරන්න ඕනා. 328 00:19:17,760 --> 00:19:20,520 පැටියෝ, මං ඔයාගෙන් දෙයක් අහන්නද? 329 00:19:20,660 --> 00:19:21,490 ඇත්තෙන්ම. 330 00:19:22,580 --> 00:19:24,160 ඔයා මේක නවත්තන්නද හදන්නේ? 331 00:19:24,240 --> 00:19:25,120 මොකක්ද එකේ තේරුම? 332 00:19:25,480 --> 00:19:27,440 මං කිවුවේ, ඔයාට වෙන පැතුමක් තියෙනවද? 333 00:19:27,890 --> 00:19:30,350 නැහැ. පැටියෝ, නැහැ. 334 00:19:31,040 --> 00:19:32,000 එහෙම නැහැ. 335 00:19:32,740 --> 00:19:33,780 මං දන් නැහැ. 336 00:19:34,040 --> 00:19:35,600 මට අමුතු හැගීමක් තියෙන්නේ මේ ගැන... 337 00:19:35,630 --> 00:19:36,420 එහෙම නැහැ. 338 00:19:38,380 --> 00:19:39,470 මං ඔයාට ආදරෙයි... 339 00:19:40,600 --> 00:19:42,650 ඒ වගේම මට ඔයාගේ බිරිද වෙන්න ඕනා. 340 00:19:46,410 --> 00:19:48,390 ලැදිකම?ඔයා මෙකක්ද හිතන්නේ? 341 00:19:48,570 --> 00:19:49,740 හේයි, ඔයාටයි ඒක ඕනා කලේ. 342 00:19:49,940 --> 00:19:51,940 ඒකි හිතනවා ඇති මං මෙතනට ඇවිල්ලා මට පිස්සු හැදිලා කියලා. 343 00:19:52,190 --> 00:19:55,060 "ලැදිකම." ඊට වඩා හොද වචනයක් නැද්ද'. 344 00:19:55,180 --> 00:19:57,280 දැන් ඒක මට වැටිලා ඇති. 345 00:19:57,490 --> 00:19:58,370 එක් අක්ෂරයක් සූක්රේ. 346 00:19:58,640 --> 00:20:02,420 ඔවු. නැහැ. ආදරය. වෛරය. ආදරය. 347 00:20:02,610 --> 00:20:04,570 - ඒකට වෙලාව දෙන්න. - ඔයා විහිලු කරනවද? 348 00:20:05,050 --> 00:20:06,380 මං ඇයට යෝජනා කලා. 349 00:20:06,700 --> 00:20:10,290 ඒකට වෙලාවක් නැහැ. එක්කෝ ඔවු නැත්තම් නැහැ. එක වචනයයි, මචන්. 350 00:20:13,310 --> 00:20:15,810 ඇය අගහරුවාද සංවාසයට එන්න ඉදියේ. 351 00:20:16,080 --> 00:20:18,470 ඇය මට එනන් කිලන් කියනවා, ඇය එනවා කියලා. 352 00:20:19,480 --> 00:20:22,070 මේ වෙලාවේ, මචන්, මට එක සද්දයක් ඇහුන් නැහැ. 353 00:20:23,260 --> 00:20:24,430 ඔයා ඇයව නැති කලා. 354 00:20:25,600 --> 00:20:28,770 ස්කෝෆීල්ඩ්... ලොක්කට ඔයාව හමු වෙන්න ඕනලු. 355 00:20:33,040 --> 00:20:34,340 එච්චර හොද නැහැ, මචන්. 356 00:20:34,860 --> 00:20:36,480 කවුරුවත් ඔහු ඉස්සරහා කතා කරන්නේ නැහැ. 357 00:20:37,070 --> 00:20:39,360 එයා ඔයා කරන්න යන එවා ගැන හොයනවා ඇති. 358 00:20:41,110 --> 00:20:42,910 ලයෝලා පංතියේ දක්ෂයා. 359 00:20:43,070 --> 00:20:44,870 බැග්නා කම් ලයුඩ්, 360 00:20:46,480 --> 00:20:49,190 මට උදවු කරන්නත් බැහැ ඔයා වගේ දක්ෂ කෙනෙක්ට 361 00:20:49,220 --> 00:20:50,760 මේ වගේ තැනක මොනාද කරන්නේ. 362 00:20:52,310 --> 00:20:54,360 වැරදි පාරක යාමක්, මං හිතන්නේ. 363 00:20:55,030 --> 00:20:56,850 ඔයා හරියට කිවුවේ මාර්ග නීති කඩ කිරීමක් වගේනේ. 364 00:20:57,160 --> 00:21:00,000 හරියට වන් වේ එකක වැරදි පැත්තේ ධාවනය කලා වගේ. 365 00:21:00,120 --> 00:21:02,310 හැමෝම දැන් හෝ පසුව එහෙම හැරෙනවා. 366 00:21:05,770 --> 00:21:07,510 මං ඔයාට මෙතනට එන්න කිවුවේ... 367 00:21:08,480 --> 00:21:11,500 මං ඔයාගේ ෆයිල් එක බැලුවා, රස්සවාක් නැහැ, 368 00:21:11,530 --> 00:21:13,450 ඔයා ලියලා තිබුනේ 'රැකියාවක් නැහැ.' 369 00:21:14,260 --> 00:21:15,850 ඒක ඇත්තක් නෙමිනේ,නේද? 370 00:21:18,900 --> 00:21:21,940 මං දන්නවා ඔයා ගොඩනැගිලි ඉන්ජිනේරුවෙක් කියලා, ස්කෝෆිල්ඩ්. 371 00:21:25,280 --> 00:21:28,370 සාහ් ජාන් ටාජ් මහල් හැදුවා 372 00:21:28,580 --> 00:21:30,910 තමන්ගේ ආදරනිය මුම්ටාස් දේවියව සිහිවෙන්න. 373 00:21:31,620 --> 00:21:33,830 මගේ බිරිද ඒ කතාවට ගොඩක් ආරෙයි. 374 00:21:34,500 --> 00:21:36,340 ඒක ගොඩක් එයාව සතුටු කරනවා. 375 00:21:38,710 --> 00:21:40,700 කවුරු හරි කසාද බැන්දම... 376 00:21:41,110 --> 00:21:42,160 විකාර රස්සාවක් තියෙන. 377 00:21:42,410 --> 00:21:43,830 කවුරුවත් ඒක පතන්නේ නැහැ. 378 00:21:44,510 --> 00:21:49,030 තාමත්, දැන් අවුරුදු 39 ක් වෙනවා කවදාවත් මගේ බිරිද කවදාවත් මට පැමිනිලි කරලා නැහැ. 379 00:21:49,680 --> 00:21:51,910 නරකම කෑල්ල තමයි, මං කවදාවත් ඒකට ස්තුති කරලා නැහැ එයාට. 380 00:21:54,440 --> 00:21:56,980 ඉතිං, මොකද මට ඒක කියන්නත් බැහැ, 381 00:21:57,110 --> 00:21:59,570 මං හිතුවේ, ඔයා දන්නවනේ, මං මේක හදනවා. 382 00:22:00,650 --> 00:22:03,200 ජූනි මාසේ, අපේ 40වන විවාහ සංවත්සරේ. 383 00:22:05,570 --> 00:22:06,620 ඒත් මෙතන, බලන්න... 384 00:22:07,420 --> 00:22:08,820 ඔයාට පේනවනේ, ප්‍රශ්නේ තමයි... 385 00:22:09,240 --> 00:22:10,450 මං තවත් මේක හැදුවොත්, 386 00:22:11,080 --> 00:22:13,330 ඒක කඩන් වැටෙනවා. 387 00:22:14,290 --> 00:22:16,290 ඒක නිසා මං හිතුවේ ඔයාව මේකට සම්බන්ධ කරගන්න. 388 00:22:17,500 --> 00:22:20,630 පිහිටක් විදිහට, මං ලබාදෙනවා සතියට දවස් තුනක් මෙහෙට ඇවිත් වැඩ කරන්න කියලා. 389 00:22:21,300 --> 00:22:23,050 එකෙන් ඔබට කට්ටියගෙන් ඈත් කරලත් තියාවි. 390 00:22:30,500 --> 00:22:31,670 මට බැහැ ඒක කරන්න. 391 00:22:33,770 --> 00:22:38,390 පුතා, මං ඔයාට දෙයක් ලබාදෙනවා ඔයත් මට ඒකට දෙයක් ලබා දෙන්න, 392 00:22:38,420 --> 00:22:39,840 මට පුලුවන් ඒක පොරොන්දු වෙන්න. 393 00:22:40,820 --> 00:22:42,210 මං මගේ අවස්ථාව ගත්තා. 394 00:22:45,570 --> 00:22:46,660 එහෙනම් මෙතන වැඩක් නැහැ. 395 00:22:48,050 --> 00:22:48,980 ආරක්ෂකයිනි! 396 00:22:51,950 --> 00:22:53,320 එක පැකට් එකට පවුම් දෙකක්? 397 00:22:54,480 --> 00:22:56,390 ඔා මොකක්ද කරන්න හදන්නේ, වාර්ථාවක් දාගන්න? 398 00:22:56,800 --> 00:22:59,470 මේක විහිලුවක් නෙමී, LJ. ඔයා හිරේ යන්නත් තිබුනා. 399 00:23:01,450 --> 00:23:03,710 මට අනුශාසනාවක් දෙන්න වෙයි වගේ. 400 00:23:06,000 --> 00:23:06,880 හේයි. 401 00:23:08,910 --> 00:23:09,650 ස්තුතියි. 402 00:23:11,450 --> 00:23:12,990 කාටද, පරන තාත්තටද? 403 00:23:13,010 --> 00:23:14,550 ඔහුට අවස්තාවක් දෙන්න. ඔහු හොද මිනිහෙක්. 404 00:23:14,640 --> 00:23:16,060 අපිට සාදාරණ දෙයක් නැහැ ඒකට. 405 00:23:16,810 --> 00:23:18,680 මේවා කොහෙන්ද එන්නේ, LJ? 406 00:23:19,110 --> 00:23:22,030 අන්තිමට තිබුනේ විභාගේ හැම ළුිශයකටම A සමාර්ථ තිබුනා ඔයාට... 407 00:23:25,420 --> 00:23:26,820 ඒ ඔයාගේ තාත්තා, එහෙම නේද? 408 00:23:27,180 --> 00:23:28,310 මට තාත්තා කෙනෙක් නැහැ. 409 00:23:28,490 --> 00:23:31,280 ඒක හොද අවබෝධයක් නෙමී. වීහ්වාස කරන්න මාව. 410 00:23:34,840 --> 00:23:36,680 සමහර විට මේක තමයි වෙලාව ඔහුව හමුවෙන්න තියෙන. 411 00:23:37,950 --> 00:23:38,820 අම්මා... 412 00:23:39,240 --> 00:23:40,160 අම්... 413 00:23:41,360 --> 00:23:41,760 එපා. 414 00:23:41,790 --> 00:23:43,280 මං ඔයා ගැන හොයා බලන්න ඕනා, 415 00:23:43,300 --> 00:23:44,720 මොනා හරි යමක් කරන්න ඕනා. 416 00:23:45,250 --> 00:23:48,680 නිකන් ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න දෙන්න බැහැ. 417 00:23:52,890 --> 00:23:55,650 මොකද වෙන්නේ ඔයාව මෙහෙට නැතුව වෙන තැනකට යැවුව නම්? 418 00:23:56,990 --> 00:23:59,200 මං හිතන්නේ මෙහෙ දැන් කරන දේම එහෙදිත් කරයි. 419 00:23:59,300 --> 00:24:01,380 කනවා, බොනවා... 420 00:24:01,450 --> 00:24:03,190 මං දන්නවා ඔයා කරන්න හදන දේ. 421 00:24:03,480 --> 00:24:05,890 ඔයා ලින්කන් එක්ක හිටියා කියලා දේවල් වෙනස් වෙන්නේ නැහැ. 422 00:24:07,020 --> 00:24:09,360 ඔයාට අමතකයි මං ඔයාව දන්නවා කියලා. ඔයා දෙන්නවම. 423 00:24:09,550 --> 00:24:12,850 ඔය දෙන්නටම තියෙන්නේ වෙනස්ම අදහස් මං කවදාවත් දැකලා නැති. 424 00:24:13,270 --> 00:24:15,730 ඇයි, ඔහු සටන් කලා ඔයාව නරක් නොවී හදාගන්න, 425 00:24:15,750 --> 00:24:18,420 ඒත් ඔයා ඔයා විහින්ම මේ සිරගෙදරට ආවා ඔහු එක්කම? 426 00:24:18,660 --> 00:24:19,670 මොහොකට? 427 00:24:19,860 --> 00:24:20,780 ඔහුව බේරගන්නද? 428 00:24:23,350 --> 00:24:25,840 මට ඒක දැන ගන්න ඕනා. ඔයා එයාට ආදරේ කරන තරමටම මාත් එයාට ආදරෙයි. 429 00:24:26,350 --> 00:24:29,140 ඒක ඔයාට අතීතයට අයිති දෙයක්. මට එහෙම නැහැ. 430 00:24:29,840 --> 00:24:32,300 මං කොලේජ් එකේ ඉදන් එයාගේ පැත්තේ හිටියේ. 431 00:24:32,930 --> 00:24:34,880 ඔහු කරන හැම වැඩත් එක්කම මං හිටියා ඔහුගේ පැත්තෙන්, 432 00:24:34,900 --> 00:24:37,490 මං මට පුලුවන් හැමදේම කලා මේ දේ වෙනුවෙනුත්. එයා ඒවා ගනන් ගත්තේ නැතුවට. 433 00:24:37,780 --> 00:24:40,370 ඔයා හිතන්නේ නැද්ද ඔයා එයාව අත ඇරපු නිසා එයා වේදනාවෙන් හිටියා කියලා? 434 00:24:41,720 --> 00:24:42,930 මේක කරන්න එපා. 435 00:24:43,340 --> 00:24:45,140 ඔයා කරන්න යන මොන දේ උනත්, ඒ දේ කරන්න එපා. 436 00:24:45,220 --> 00:24:47,320 හොද විදිහක් තියෙනවා මේකට. මං දැනටමත් ඇපිල් එකක් දාලා තියෙන්නේ ඔයාගේ නඩුවට. 437 00:24:47,400 --> 00:24:48,490 මං ඔයාට කිවුවනේ ඒක අත අරින්න කියලා... 438 00:24:48,520 --> 00:24:51,260 මං දැනටමත් බිශොප් තුමාට ලින්කන් ගැන දන්වලා තියෙන්නේ... 439 00:24:51,280 --> 00:24:53,320 ඒකෙන් මේක නවතින්නේ නැහැ. කල් අරිනවා විතරයි. 440 00:24:58,230 --> 00:24:59,480 ඔයාට මොනා හරි කරන්න ඕනා නම්? 441 00:24:59,870 --> 00:25:01,660 හොයාගන්න ඔහුව වලදාන්න ඕනා කරන්නේ කාටද කියලා. 442 00:25:04,610 --> 00:25:06,120 කවුරුවත් එයාව වලදාන්න හදන්නේ නැහැ. 443 00:25:06,790 --> 00:25:08,040 හැම දේටම සාක්ෂි තියෙනවා. 444 00:25:08,470 --> 00:25:09,850 හැම සාක්ෂියක්ම නිර්මානය කරපුවා. 445 00:25:12,770 --> 00:25:14,350 හුමවෙන වෙලාව ඉවරයි. 446 00:25:20,080 --> 00:25:21,630 ඔයා පරිස්සම් වෙන්න. 447 00:25:23,720 --> 00:25:25,660 කාටහරි ඕනා එයාව මරවන්න, වෙරෝනිකා. 448 00:25:25,970 --> 00:25:27,640 මෙතන පේනවට වැඩි යමක් සිද්ද වෙනවා. 449 00:25:28,730 --> 00:25:32,060 ඒක බලාපොරොත්තු කඩ වෙනකොට දැනෙන හැගිමක්, මයිකල්. 450 00:25:32,080 --> 00:25:35,880 වෙන්න ඇති. ඒත් මට බැහැ එයා මැරෙනවා බලන්න. මං ඒක කරන්න දෙන්නේ නැහැ. 451 00:26:06,370 --> 00:26:07,120 මහත්වරුනි... 452 00:26:07,150 --> 00:26:09,720 මොකක්ද බරෙව්ස් වෙනුවෙන් මට කරන්න පුලුවන්? 453 00:26:10,950 --> 00:26:13,910 අපි හිතන්නේ නගරාධිපති තුමාට බලපෑම් එල්ල වෙනවා කියලා. 454 00:26:14,930 --> 00:26:17,640 මං ඒකට කියන්නේ නැහැ බලපෑම් කියලා. 455 00:26:18,210 --> 00:26:19,210 අපි යාහලුවෝ. 456 00:26:19,240 --> 00:26:21,690 අපි හිතන්නේ ඔබතුමා මරණ දණ්ඩනයට හරස් වෙනවා කියලා. 457 00:26:22,500 --> 00:26:24,300 මං දෙවියන්ගේ මිනිහෙක්. මං කොහොමද එහෙම නොවී ඉන්නේ? 458 00:26:24,500 --> 00:26:27,190 මේ ප්‍රශ්නෙදි, ඔබතුමා ඒ ගැන නොහිතා ඉන්න එකයි හොද. 459 00:26:27,690 --> 00:26:28,770 තාවකාලිකව. 460 00:26:29,550 --> 00:26:32,770 සාක්ෂිකාරයෝ මගේ මැදිහත් වීම ඉල්ලනකොට, 461 00:26:33,360 --> 00:26:34,760 මං කොහොමද ඒක මගඅරින්නේ? 462 00:26:35,050 --> 00:26:37,440 ඔබතුමාගේ පුරුද්දක්ද ප්‍රශ්න පිට ප්‍රශ්න අහන එක. 463 00:26:38,050 --> 00:26:41,170 ඔයාගේ විදිහද ප්‍රශ්නයක් අහලා තව ප්‍රශ්නයක් හිගා කන එක. 464 00:26:46,230 --> 00:26:47,230 ඔබතුමා කියන්නේ ඔබ ඒක කරන්නේ නැහැ කියලද? 465 00:26:47,600 --> 00:26:49,460 මං බොරු කියන මිනිහෙක් නෙමී. 466 00:26:53,280 --> 00:26:53,710 ඔයා කවුරු... 467 00:26:53,730 --> 00:26:55,770 අවුරුදු 62ක් දැන් වයසයි, 468 00:26:56,300 --> 00:26:57,010 ඒක හරි. 469 00:26:57,110 --> 00:26:58,010 මං පිලිගන්නවා එහෙනම්, 470 00:26:58,070 --> 00:27:00,350 ඔයා දන්නවා රජයේ බදු ගාස්තු අය කරගන්න විදිහ. 471 00:27:00,830 --> 00:27:03,550 එකෙන් ලාබ ලබනවා පල්ලියන් බදු අය නොකරන නිසා... 472 00:27:03,580 --> 00:27:06,690 ඉතිං, ඒක බොරුකිරීමක් නෙමිද, ඒකද ඔබේ උත්කෘෂ්ඨතාවය? 473 00:27:08,160 --> 00:27:11,750 මං මගේ ඇදහිල්ල අත අරින්නේ නැහැ. 474 00:27:12,550 --> 00:27:14,450 ඔයා තියා කවුරු කිවුවත්. 475 00:27:15,630 --> 00:27:16,410 ප්‍රශන්ෂනීයයි. 476 00:27:17,860 --> 00:27:18,910 සුභ දවසක්. 477 00:27:20,220 --> 00:27:21,350 මිස්ටර් කෙලර්මන්... 478 00:27:23,290 --> 00:27:26,540 මොකක්ද රහස් අංශයට මේ ප්‍රශ්නේ ගැන තියෙන අමාරුව? 479 00:27:27,230 --> 00:27:29,110 ඒ මිනිහා මැරුවේ උප ජනාධිපතියේ සහෝදරයව. 480 00:27:37,530 --> 00:27:39,260 - මොකක්ද ඔහු කිවුවේ? - ඔයාට ඇහුනා මාව. 481 00:27:39,490 --> 00:27:40,990 කවුරු හරි ෆිබනාචිව අල්ලගෙන. 482 00:27:41,520 --> 00:27:43,230 මං මේ දැන් පිංතූරේ බලන ගමන් ඉන්නේ. 483 00:27:43,320 --> 00:27:45,820 මූසලයා රැවුල වවාගෙන, අව්කණ්නාඩි දාලා... 484 00:27:45,840 --> 00:27:47,400 සැංගීමේ උපක්‍රමයක්, මං දැකලා තියෙන. 485 00:27:47,980 --> 00:27:49,190 කවුද මේ කවුරුහරි කියන කෙනා? 486 00:27:49,440 --> 00:27:51,400 ආපසු යැවීමේ ලිපිනයක් නැහැ ලියුම් කවරේ. 487 00:27:52,310 --> 00:27:57,240 නිකම්ම... කඩදාසි වලින් හැදුව කුරුල්ලෙක් ඉන්නවා. 488 00:27:59,470 --> 00:28:00,890 ඔරිගාමි එකෙක්? 489 00:28:01,030 --> 00:28:02,160 ඔවු, ඒ වගේ. 490 00:28:02,690 --> 00:28:03,860 ඔරිගාමි වගේ. 491 00:28:38,550 --> 00:28:40,150 ඔයා තමයි චාර්ල්ස් වෙස්මොලන්ඩ්, එහෙමනේ? 492 00:28:40,530 --> 00:28:41,720 මං ඔයාව දන්නවද? 493 00:28:41,810 --> 00:28:43,730 මං ඔයාගේ බිරිදව දන්නවා ඔයාව අත අරින්න කලින්. 494 00:28:44,410 --> 00:28:46,430 - ඔයා දන්නවා මර්ලා ව? - ඔයා කිවුවේ ඈන් ගැනද? 495 00:28:47,450 --> 00:28:48,530 ඔයා කොහොමද ඇයව දන්නේ? 496 00:28:48,870 --> 00:28:50,460 අපි බොස්ටන් වලදි කතා කරා. 497 00:28:50,800 --> 00:28:52,990 - උතුරු ෆාර්මින්ග්ටොන් වලදි. - ඔයා කිවුවේ බටහිර විල්මින්ග්ටොන් වලදිද? 498 00:28:54,430 --> 00:28:55,660 තවත් පරීක්ෂන අවශ්‍යය නැහැ. 499 00:28:56,370 --> 00:28:57,280 පොරොන්දු වෙනවා. 500 00:28:58,770 --> 00:29:00,520 පේන විදිහට මං ගැන හැම දෙයක්ම දන්නවා වගෙයි. 501 00:29:01,150 --> 00:29:02,990 - ඔයා කවුද? - මයිකල් ස්කෝෆිල්ඩ්. 502 00:29:03,720 --> 00:29:05,390 ඔයා කොහෙමද මෙහෙට ආවේ? 503 00:29:05,570 --> 00:29:07,370 පලවෙනි එක, ඇය ඒකට සම්බන්ධ නැහැ. 504 00:29:07,940 --> 00:29:10,240 ඇය මාරිලින් 505 00:29:10,540 --> 00:29:14,000 කලින් දවස් වලා සතෙක්ව ඇති කරන්න අවස්ථාව දුන්නා සිරකාරයින්ට. 506 00:29:15,320 --> 00:29:17,150 මට අහන්න ලැබුනා D.B. කූපර්. සිද්දිය 507 00:29:18,710 --> 00:29:20,510 අලුතෙන් මෙහෙට එන හැම කෙනෙක්ටම, 508 00:29:20,800 --> 00:29:21,870 මුලින්ම අහන්න ලැබෙන්නේ ඒක තමයි, 509 00:29:22,140 --> 00:29:24,080 චාර්ල්ස් වෙස්මෝලන්ඩ් තමයි D.B. කූපර් කියන්නේ. 510 00:29:24,870 --> 00:29:27,040 මං ඔවුන්ට කියනවා වගේම ඔයාටත් කියන්නම්... 511 00:29:28,060 --> 00:29:29,530 ඔයාට කූපර් කතාව දැනගන්න ඕනද? 512 00:29:30,010 --> 00:29:32,670 මට ඒක ඔයාට දෙන්න බැහැ, 'මොකද මං නෙමෙයි එයා. 513 00:29:33,180 --> 00:29:34,100 ඒක ගොඩක් නරකයි. 514 00:29:34,260 --> 00:29:37,030 හිතුවේ ඒක ඇතත්ක් කියලා. පුරාවෘතයක් . 515 00:29:37,720 --> 00:29:40,340 ඒක ඇත්තක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් නැහැ, යාලු. 516 00:29:40,680 --> 00:29:43,350 මං එනකම් මිලියන පහක් බලන් ඉන්නවා එලියට වෙලා. 517 00:29:46,870 --> 00:29:49,330 මං ඔයා නම් බිමට වෙලා ඉන්වා. 518 00:29:50,530 --> 00:29:52,910 පේන විදිහට කියන්න පුලුවන් ඔයා මාව වැඩට ගන්නයි හදන්නේ. 519 00:29:53,640 --> 00:29:55,390 මොකක්ද මේ දේවල්? 520 00:29:56,240 --> 00:29:58,290 ඔයා මේ බිත්ති වලින් එලියේ හිටියනම්? 521 00:29:59,270 --> 00:30:02,020 ඔයාගේ මිනිසුන්ට පුවන්ද හැමදාමත් සැගවිලා ඉන්න? 522 00:30:02,280 --> 00:30:04,590 - ඇයි ඔයා ඒ ගැන වද වෙන්නේ? - දුර්ලභයි. 523 00:30:05,350 --> 00:30:06,590 කොහේද ෆිබනාච්චි? 524 00:30:07,020 --> 00:30:08,680 ඒක නෙමි විදිහ ඒක දැනගන්න තියෙන. 525 00:30:13,570 --> 00:30:14,990 ඔවුන් මගේ ලගට එන්නේ, ජොන්... 526 00:30:15,290 --> 00:30:16,500 මං එන්නේ ඔයා පස්සේ . 527 00:30:17,490 --> 00:30:18,410 මට සැකයි ඒක. 528 00:30:20,130 --> 00:30:22,560 ගහපන්, ගහපන්, ගහපන්... 529 00:30:56,750 --> 00:30:58,920 මං ඔයාව තේරුම්ගත්තා වැරදියි, ස්කෝෆිල්ඩ්. 530 00:30:58,940 --> 00:31:00,900 මං හිතුවේ නැහැ ඔයා කලහ ඇති කරන කෙනෙක් කියලා. 531 00:31:01,400 --> 00:31:04,070 ඒ වගේ අයට මගේ සිරගෙදර මං බුරුලක් ලබා දෙන්නේ නැහැ. 532 00:31:04,240 --> 00:31:05,410 දවස් 90ක් කරුවල කාමරේ දානවා! 533 00:31:05,430 --> 00:31:07,560 එතකෙට ඕනා කෙනෙක්ට තේරුම් යනවා තමන් කරපු වැරුද්දේ බරපතල කම. 534 00:31:07,820 --> 00:31:08,620 දවස් 90ක්. 535 00:31:08,640 --> 00:31:09,390 ඒක හරි. 536 00:31:17,690 --> 00:31:18,940 ඔයාට මොනා හරි කියන්න තියෙනවද? 537 00:31:20,030 --> 00:31:21,360 ඒක... 538 00:31:22,230 --> 00:31:23,980 මං කරුවල කාමරේට යන්න තරම් වටින්නේ නැහැ. 539 00:31:24,320 --> 00:31:25,070 වටින්නේ? 540 00:31:25,090 --> 00:31:27,010 හ්ම්-ම්ම්... ටාජ්. 541 00:31:27,610 --> 00:31:30,240 ඒත අති විශිෂ්ඨ නිර්මානයක් දැනට ලෝකයේ කිසිම දෙයක් නැහැ ඒකට සමකරන්න 542 00:31:30,260 --> 00:31:32,420 මොකද මහත් ආයාසයක් ගන්න ඕනා ඒක නිපදවන්න. 543 00:31:32,740 --> 00:31:33,790 මහත් ආයාසයක්? 544 00:31:33,810 --> 00:31:35,190 මහත් ආයාසයක්. 545 00:31:35,670 --> 00:31:37,010 සම්බන්ධක වලාට බර වැඩී. 546 00:31:37,480 --> 00:31:38,670 වෙන කොහෙදිවත් ඕක හදන්න බැහැ 547 00:31:38,700 --> 00:31:41,050 ඇයට ඕනා නියමාකාර සැලැස්මක්. 548 00:31:42,780 --> 00:31:44,190 කොච්චර කාලයක් ගැනද අපි කතා කරන්නේ? 549 00:31:44,990 --> 00:31:46,280 ඔයාට ඒක ඕනා ජූනි වලදිනේ, ? 550 00:31:46,320 --> 00:31:47,070 ඔවු. 551 00:31:47,670 --> 00:31:49,860 එහෙනම් අපිට පටන් ගන්න වෙයි? 552 00:31:50,730 --> 00:32:00,730 මූණු පොතෙන් මා අමතන්න. https://www.facebook.com/dlakmal3 553 00:32:17,340 --> 00:32:18,460 කවුද ඔතන? 554 00:32:36,840 --> 00:32:38,730 බිශොප් මැක්මොරෙව් ව ඊයේ රෑ ඝාතනය කරලා. 555 00:32:38,940 --> 00:32:40,540 කවුරු හරි වෙඩි තියලා ඔහු නිදන් ඉන්න වෙලේ. 556 00:32:41,760 --> 00:32:43,000 මං හිතුවා ඔයා ඒක දැනගන්න ඕනා කියලා. 557 00:32:44,210 --> 00:32:45,170 ස්තුතියි. 558 00:32:52,470 --> 00:32:53,810 මයිකල් කිවුවා හරි. 559 00:33:23,550 --> 00:33:25,190 කුණුගොඩ, ඔයාව බලන්න කෙනෙක් ඉන්නවා. 560 00:33:38,070 --> 00:33:39,120 ඔහුව අත්අඩංගුවට ගත්තා 561 00:33:41,200 --> 00:33:42,030 මොහොකටද? 562 00:33:42,550 --> 00:33:43,880 මර්ජුවානා අරන් යනකොට. 563 00:33:47,170 --> 00:33:49,900 මං හිතුවා අවවාද දෙන්න වෙයි කියාල... 564 00:33:51,760 --> 00:33:52,790 යන්න කලින්. 565 00:33:52,890 --> 00:33:53,610 මං එහෙම නෙමී කිවුවේ. 566 00:33:53,760 --> 00:33:56,020 මං දන්නවා. ස්තුතියි, ලීසා. 567 00:33:58,140 --> 00:33:59,020 ඉදගන්න. 568 00:34:04,310 --> 00:34:05,440 මත්දුව්‍යය, හහ්? 569 00:34:05,940 --> 00:34:07,360 පාවිච්චි කරනවද බෙදාහරිනවද? 570 00:34:08,640 --> 00:34:09,770 මොකක්ද වෙනස? 571 00:34:10,360 --> 00:34:11,400 එහෙනම් මොකක්ද, ඔයා, අහ්, 572 00:34:11,490 --> 00:34:13,500 හිතන්න එක ඔයාට දුන්නේ පාරේ ඉන්න එකෙක්? 573 00:34:15,550 --> 00:34:18,050 හොද ජීවිතයක් ලබන්න. ජයක් ලබන්න උත්සහ කරන්න. 574 00:34:19,110 --> 00:34:20,280 බලන්න, මට ඒක තේරුනා. 575 00:34:20,660 --> 00:34:21,820 මේ හැම දේම. 576 00:34:22,370 --> 00:34:24,010 ඇය තමයි මාව මෙතනට ඇදගෙන ආවේ, 577 00:34:24,550 --> 00:34:27,430 ඔයා මට ලොකු කතාවක් කියනවා, මං වෙනස්ම පුදුගලයෙක් වෙලා එලියට යනවා මෙතනින්. 578 00:34:27,890 --> 00:34:28,890 "A'සාමාර්ථ ගන්නවා." 579 00:34:29,290 --> 00:34:31,660 හාර්වඩ්. දන්ත වෛද්‍යය වරයෙක් වෙනවා. 580 00:34:32,270 --> 00:34:33,890 ඒක හොදයි මෙතන ඉනන්වට වඩා. 581 00:34:36,110 --> 00:34:37,540 ඔයා තේරුම් ගන්න ඕනා කවුද දඩුවම් විදින්නේ 582 00:34:37,560 --> 00:34:38,810 ඔයා කරන කියන දේවල් වලින්. 583 00:34:39,150 --> 00:34:40,540 ඔයා හිතන්නේ ඒ මම; ඒ ඔයා. 584 00:34:41,040 --> 00:34:42,380 මං කලෙත් ඕකමයි-- 585 00:34:42,550 --> 00:34:43,890 දඩුවම් වින්දේ වයසක මිනිහා දැන් එයා යන්න ගිහින්. 586 00:34:43,970 --> 00:34:44,980 බලන්න මට ලැබුන දේ. 587 00:34:49,240 --> 00:34:51,260 මං ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ මට ආදරය කරන්න කියලා 588 00:34:51,720 --> 00:34:54,240 මං ඒ අවස්ථාව ගොඩක් කාලෙකට කලින් නැති කරගත්තා. 589 00:34:54,780 --> 00:34:56,210 මං ඉල්ලන්නේ ඔයා ඔයාටම ආදරේ කරන්න කියලා. 590 00:34:57,040 --> 00:34:58,670 ඔයාට තවමත් පුලුවන් මේ දේවල් නවත්තන්න. 591 00:35:01,200 --> 00:35:03,270 ඉතිං, ඒක තමයි දේශනවා එහෙම නේද. 592 00:35:04,620 --> 00:35:05,590 ඔයා කොහේද යන්නේ? 593 00:35:06,930 --> 00:35:07,970 ගෙදර වැඩ තියෙනවා කරන්න. 594 00:35:09,240 --> 00:35:10,420 ඔවුන් මාව මරණයට තල්ලු කරනවා, LJ. 595 00:35:11,550 --> 00:35:15,050 තව මාසෙකින්, මාව මරනවා. ඔයාට තේරෙනවද ඒක? 596 00:35:17,090 --> 00:35:18,470 ඔයා දැනටමත් මට මැරිච්ච පුද්ගලයෙක්. 597 00:35:44,140 --> 00:35:45,010 ඔවු. 598 00:35:45,880 --> 00:35:47,970 මොකක්ද? ඔයා කිවුවේ ඔවු? 599 00:35:48,000 --> 00:35:49,780 ඔවු! ඔවු! 600 00:35:49,930 --> 00:35:50,680 ඔවු! 601 00:35:53,820 --> 00:35:55,130 ඔහ්, එක දෙයක් තියෙනවා. 602 00:35:55,160 --> 00:35:55,740 අනිවා. 603 00:35:55,760 --> 00:35:57,470 මගේ අම්මා කිවුවා ඔයා එලියට එනකම් ඉන්න කියලා. 604 00:35:57,500 --> 00:35:58,390 ඇත්තෙන්ම, පැටියෝ. 605 00:35:58,410 --> 00:35:59,880 ඇයට ඕනා ඒක පල්ලියේ කරන්න. 606 00:35:59,910 --> 00:36:00,960 හරි. කැමති විදිහකට. 607 00:36:00,980 --> 00:36:02,020 කතෝලික පල්ලියක. 608 00:36:02,280 --> 00:36:05,040 මට මේක කතෝලික දෙයක් නිසා විනාස කරගන්න ඕනා නැහැ? 609 00:36:11,170 --> 00:36:12,240 ඔයා ලොයොලා ගිහින් තියෙනවා. 610 00:36:12,270 --> 00:36:13,500 ඔයා මාව පරීක්ෂා කරනවා. 611 00:36:14,000 --> 00:36:15,340 මං කැමති මගේ රෝගියා ගැන දැනගන්න. 612 00:36:15,740 --> 00:36:17,950 මං ගියේ නොර්ත්වෙස්ටර්න්. ඔයා උපාධිය ගත්තට අවුරුදු දෙකකට පස්සේ මං ගත්තේ. 613 00:36:18,090 --> 00:36:21,620 සමහර විට කලින් හමු වෙලා ඇති-- ඔයා දන්නවනේ, බීලා, බාර් එකේදි හරි. 614 00:36:21,710 --> 00:36:22,830 මට මතක තියෙන්න තිබුනේ. 615 00:36:22,990 --> 00:36:24,530 - ඒක වර්ණනාවක්ද? - නැහැ. 616 00:36:27,530 --> 00:36:28,740 මොකක්ද? 617 00:36:29,070 --> 00:36:31,870 ඔයාගේ සීනි ප්‍රමානය මිලිග්රැම් 50යි ඩෙසි ලීටරයකට. 618 00:36:32,040 --> 00:36:32,750 ඉතිං? 619 00:36:32,970 --> 00:36:34,180 ඒක hypoglycemic. 620 00:36:34,360 --> 00:36:37,040 ඔයාගේ ශරීරයෙන් නම් කියන්නේ ඔයාට දියවැඩියාව නැහැ කියලා. 621 00:36:37,230 --> 00:36:39,080 ඔයාට විශ්වාසද ඔයාට දියවැඩියාව කියලා? 622 00:36:39,280 --> 00:36:40,950 මං පොඩි කාලේ ඉදන්ම. 623 00:36:41,710 --> 00:36:42,350 හරි. 624 00:36:42,400 --> 00:36:44,860 ඔයාව වේවලනවද, සීතල වගේ හරි... 625 00:36:48,970 --> 00:36:50,060 ගිලන් කාමරය. 626 00:36:50,510 --> 00:36:51,260 ඔවු. 627 00:36:53,020 --> 00:36:54,180 ඔවු. මං කලා. 628 00:36:54,950 --> 00:36:57,390 නැහැ, ම කලා සහ කරනවා; මට ඔවුන්ව ඕනා. 629 00:36:59,350 --> 00:37:02,940 හරි. අම්, හොදයි, ඉතිං,මං ඔහුට දවල් කෑමෙන් පස්සේ කතා කරන්නම්, 630 00:37:02,960 --> 00:37:04,580 ස්තුතියි; මං රොගියෙක් බලන ගමන් ඉන්නේ. හරි. 631 00:37:06,010 --> 00:37:08,310 මං කැමති ඊලග පාර ආවස පරීක්ෂන කිහිපයක් කරන්න. 632 00:37:08,540 --> 00:37:11,410 මට ඒවා පරීක්ෂා කරන්න ඕනා ප්‍රශ්නයක් නැහැනේ. 633 00:37:11,950 --> 00:37:13,230 ඔවු; අනිවා. 634 00:37:14,030 --> 00:37:14,820 හරි. 635 00:37:22,080 --> 00:37:23,410 ඔයා කොහොමද මෙහෙට ආවේ? 636 00:37:23,980 --> 00:37:25,520 ඔහ්, ඔයා දන්නවනේ. 637 00:37:26,490 --> 00:37:28,200 මං දන් නැහැ; ඒකනේ මං ඇහුවේ. 638 00:37:28,910 --> 00:37:31,670 - ඔයා දන්නවනේ. හෙක්ටර්. - මොකක්?! 639 00:37:32,080 --> 00:37:35,310 මා ලග බස් එකේ එන්න සල්ලි නැහැ, ඉතිං එයා ඇහුවා ගිහින් දාන්නද කියලා. 640 00:37:35,500 --> 00:37:37,130 ඔහු ඇත්තටම හොද කෙනෙක්. 641 00:37:38,790 --> 00:37:40,680 පැටියෝ, ඔහු යාලුවෙක් විතරයි. 642 00:37:40,700 --> 00:37:42,200 නැහැ, ඔහු "යාලුවෙක් නෙමී." 643 00:37:42,330 --> 00:37:43,330 මං දන්නවා හෙක්ටර් ව; මං දන්නවා මිනිස්සු ගැන. 644 00:37:43,570 --> 00:37:44,750 පිරිමින්ටයි ගැහැනුන්ටයි යහලුවෝ වෙන්න බැහැ. 645 00:37:44,950 --> 00:37:47,110 මිනිහෙක්ට හැතැම්ම 500ක් ගෑනියෙක්ව දාගෙන එන්න පුලුවන්ද 646 00:37:47,140 --> 00:37:48,800 යාලුකමකට. 647 00:37:49,510 --> 00:37:50,720 කැසනෝවා, වෙලාව ඉවරයි. 648 00:37:51,950 --> 00:37:56,910 හේයි, ඔයා ඒ ගැන වද වෙන්න එපා, හරිද? ඔයයි මායි කසාද බදිනවා. 649 00:37:57,900 --> 00:37:59,400 ඔයා ගැන මං වද වෙන්නේ නැහැ. 650 00:38:00,270 --> 00:38:03,270 තන මාස 16යි තියෙන්නේ. 651 00:38:12,610 --> 00:38:13,650 මං ඔයාට ආදරෙයි. 652 00:38:25,410 --> 00:38:27,250 සංසුන් වෙයන්, පුතා, හරිද? 653 00:38:33,510 --> 00:38:35,730 සූක්රේ මට කිවුවා ඔයාට ෆාමසියක් තියෙනවා කියලා. 654 00:38:39,720 --> 00:38:40,570 ඔහේට මොනාද ඕනා, මචන්? 655 00:38:40,600 --> 00:38:41,410 Fugnac. 656 00:38:41,800 --> 00:38:43,250 මං කතා කරන්නේ ඉංග්‍රිසි විතරයි, සුදු කොල්ලෝ. 657 00:38:43,760 --> 00:38:45,370 ඒක ඉන්සියුලින් බ්ලොක් කරන එකක්. 658 00:38:45,390 --> 00:38:48,310 ඔයාට පුලුවන් ඒක ඕනම ෆාමසි එකකින් ගන්න. 659 00:38:48,340 --> 00:38:49,780 ඔයාට පුලුවන්නේ එහෙනම් ඒක මෙහෙ තැනිනුත් ගන්න. 660 00:38:49,890 --> 00:38:51,060 මට මෙහෙන් ගන්න බැහැ ඒක. 661 00:38:51,590 --> 00:38:52,380 ඇයි බැරි? 662 00:38:52,610 --> 00:38:54,470 මොකද එයාලා දැනටමත් මට ඉන්සියුලින් ගහලා තියෙන්නේ. 663 00:38:56,730 --> 00:38:59,170 ඔහේ නම් පිස්සු කෙලින එකෙක්, ඔයා දන්නවද ඒක? 664 00:38:59,360 --> 00:39:00,860 ඔයාට පුලුවන්ද බැරිද ඒක ගෙනත් දෙන්න? 665 00:39:01,790 --> 00:39:05,130 ඔයා මට ඒක ඒනා කරන්නේ මොහොකටද කියලා කිවුවොත් විතරයි 666 00:39:05,150 --> 00:39:07,060 ඔයාට ඉන්සියුලින් ගහන්න අවශ්‍යය නැත්තම් මොකටද මෙඩිකල් එකේදි ගහ ගන්නේ. 667 00:39:07,710 --> 00:39:08,880 මං කැමති අවදානයට. 668 00:39:09,300 --> 00:39:10,270 අහ්. 669 00:39:10,530 --> 00:39:11,570 අපි ඒක කරනවද? 670 00:39:27,630 --> 00:39:30,220 ස්කෝෆීල්ඩ්. මං දන් නැහැ ඔයා මොනාද කරලා තියෙන්නේ කියලා, 671 00:39:30,250 --> 00:39:32,380 ඒත් ඇබ්රුසිට ඕනා කරලා තියෙනවා මේ P.I. කාර්ඩ් එක ඔයාට දෙන්න. 672 00:39:32,990 --> 00:39:33,940 සුභ පැතුම්. 673 00:39:34,210 --> 00:39:36,270 ඔයාව කම්කරුවෙක් විදිහට පිලිගන්නවා. 674 00:39:52,420 --> 00:39:53,590 සුභ පැතුම්, මචන්. 675 00:39:54,600 --> 00:39:55,810 ඔයාට කොන්දක් තියෙනවා. 676 00:40:01,940 --> 00:40:04,000 හරි, හැමෝම, නවත්තන්න! 677 00:40:06,920 --> 00:40:07,840 අරන් යන්න. 678 00:40:20,140 --> 00:40:21,810 ඊයේ වෙරෝනිකාව දැක්කා ඇවිල්ලා ඉන්නවා. 679 00:40:22,040 --> 00:40:23,340 තාම ගිවිසගෙන ඉන්නේ අර මිනිහවමද? 680 00:40:23,370 --> 00:40:24,160 ඔවු. 681 00:40:24,870 --> 00:40:25,870 මං වෙන්නයි තිබුනේ. 682 00:40:26,010 --> 00:40:27,830 ඔයාම ඒක විනාශ කරගත්තේ නැත්තම්. 683 00:40:29,040 --> 00:40:30,870 ඔයා හිතන්නේ මං ඕනා කමින් ලීසා එක්ක හිටියා කියලද? 684 00:40:31,690 --> 00:40:33,540 මං මෝඩයෙක් උනා. 685 00:40:35,750 --> 00:40:37,150 ඇයව අයින් කරගන්න බැරි උනා. 686 00:40:37,200 --> 00:40:38,330 ඔයා හැමෝවම අයින් කර ගත්තා. 687 00:40:40,020 --> 00:40:40,960 මං නැවතුනාr. 688 00:40:41,540 --> 00:40:43,410 මං කරන හැමදේකින්ම මාව වැටුනා ඔහුත් එක්කම. 689 00:40:48,890 --> 00:40:50,010 ඇයි ඔයා එයාව ගත්තේ? 690 00:40:50,380 --> 00:40:53,630 ඔයාගේ යාලුවන්ව ලගින් තියාගන්න හතුරන්ව ඊටත් වඩා ලගින්ම. 691 00:40:59,380 --> 00:41:00,660 ඔයා මොකක්ද කලින් කිවුවේ? 692 00:41:00,800 --> 00:41:02,850 මං මෙහේ ආවේ නිවාඩුවක් ගත කරන්න නෙමී; මාව විශ්වාස කරන්න 693 00:41:04,500 --> 00:41:06,920 මේ තාප්ප වලින් එලියට ගියා කියන්නේ. 694 00:41:07,580 --> 00:41:09,040 ඔයාට සල්ලි ඕනා වෙනවා. 695 00:41:12,270 --> 00:41:13,620 මා ගාව තියෙනවා. 696 00:41:14,190 --> 00:41:15,530 එලියේ මිනිස්සු ඉන්නවා-- 697 00:41:15,830 --> 00:41:17,590 ඔවුන්ගෙන් සැගවිලා ඉන්න ඕනා. 698 00:41:18,320 --> 00:41:19,430 මං ඒකට දැනටමත් කට්ටිය අරන් ඉන්නේ. 699 00:41:20,590 --> 00:41:22,080 ඔවුන් කාම ඒ ගැන දන්නේ නැහැ. 700 00:41:26,930 --> 00:41:29,050 බලනන්, ඔයා මොනා හරි කරනවනම්, ඒක මටත් කියන්න, 701 00:41:29,100 --> 00:41:30,530 'මොකද මං අදුරේ මෙහෙට වෙලා ඉන්නේ. 702 00:41:32,590 --> 00:41:36,200 චැපරර් කම්පැනි එකෙන් මේක ප්‍රති සංස්කරනයට ගත්තා '99දි. 703 00:41:36,220 --> 00:41:39,070 ඒක ඩොලර් මිලියන 4ක කොන්ත්‍රාත් එකක්. ප්‍රධාන කොටස් කරුවා ඒක කැඩුවා. 704 00:41:39,290 --> 00:41:40,790 ඉතිං, ඔහු ඒක තව කම්පැනි එකකට දුන්නා බාගයක්-- 705 00:41:41,230 --> 00:41:43,440 ඒ දුන්නේ ෆොර්මර් සමාගමට. 706 00:41:43,470 --> 00:41:46,350 ඔහු මං වැඩ කරපු තැන හවුල්කරුවෙක්. 707 00:41:48,660 --> 00:41:50,460 අපි මුලු සැලැස්මම පිටපත් කරගත්තා-- 708 00:41:50,480 --> 00:41:53,070 හැම තැනක්ම හැම දෙයක්ම හැම අගලක් පාසාම. 709 00:42:02,800 --> 00:42:03,750 ඔයාට සැලසුමේ කෙටුම්පතක් අවශ්‍යය වෙනවා. 710 00:42:03,950 --> 00:42:05,040 මීට වඩා ඕනද. 711 00:42:06,840 --> 00:42:08,260 මං ඒක මගේ ඇගටම දාගත්තා. 712 00:42:12,410 --> 00:42:13,530 ඔයා මට විහිලු කරනවද? 713 00:42:17,290 --> 00:42:19,200 මට මොනා හරි එකේ පේන්න ඕනද? 714 00:42:19,330 --> 00:42:20,370 ලං වෙලා බලන්න. 715 00:42:21,860 --> 00:42:31,950 සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ විසිනි කරුණාකර කතෘ අයිතිය සුරකින්න. 716 00:42:31,970 --> 00:42:51,970 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත