1 00:00:00,342 --> 00:00:02,659 කිම් මහත්තයා.. සේරා ට්‍රැන්කෙඩි..මම ඒ ගැන බලනවා. 2 00:00:02,836 --> 00:00:04,987 - ඒක ඔයාගෙ කාලෙ නාස්ති වෙන වැඩක් නෙවෙයිද? - ඒක එහෙම තමයි. 3 00:00:05,163 --> 00:00:07,942 - මම ජනාධිපතිට දැනගන්න සලස්වන්නම්. - මම ජනාධිපතිව සම්බන්ධ කරගන්නම්. 4 00:00:08,116 --> 00:00:10,148 - මම ඇයව සම්බන්ධ කරගන්නම්. 5 00:00:14,143 --> 00:00:15,467 පැටෝෂික් ට පවුලක් නැද්ද? 6 00:00:15,639 --> 00:00:17,045 මොකුත්ම නැද්ද? ඔව්. 7 00:00:17,219 --> 00:00:19,288 අවුරුදු හතරකට කලින් ඔහු, ඔවුන් සේරම මරලා දානකල්ම. 8 00:00:20,794 --> 00:00:23,537 ෆ්‍රනැන්ඩෝ සූක්රේ-- ඔහු 2.00 ට විතර ලාස් වේගාස් වල ඉඳලා තියෙනවා. 9 00:00:23,704 --> 00:00:25,938 බටහිර පැත්තේ, බැග්වෙල් සහ ෆ්‍රෑන්ක්ලින් වගේමයි. 10 00:00:26,115 --> 00:00:30,229 ඔයා ඩී.බී.කූපර් ව දන්නවද? සල්ලි තියෙන්නේ යූටා වල, ඒ වගේම ඔවුන් සේරම යන්නේ ඒක ගන්නයි. 11 00:00:30,937 --> 00:00:32,591 ඔයත් ෆොක්ස් රිවර් කොල්ලන්ගෙන් එක්කෙනෙක්. 12 00:00:41,911 --> 00:00:44,902 - කෝ, ඔයා ගාව සිතියම තියෙනවද? - නෑ. වෙන කෙනෙක් ගාව තියෙන්නේ. 13 00:00:45,195 --> 00:00:48,802 මම ඒක විනාශ කරන්න කලින් මගේ මතකයේ ඡායාරූපගත කරා. 14 00:00:48,978 --> 00:00:53,341 මගේ ගාව තොරතුරු තියෙනවා, ඔයාගාව අවශ්‍ය ශාරීරික කළමනා තියෙනවා 15 00:00:53,509 --> 00:00:55,460 ...වෙස්ට්මෝලෑන්ඩ් වලදාපු ඒවා හෙලිදරව් කරන්න.. 16 00:00:55,629 --> 00:00:57,993 - නගින්න. - හරි. 17 00:00:59,536 --> 00:01:01,901 ඉදිරියෙන් අවසන් විය යුතුයි. 18 00:01:03,154 --> 00:01:05,186 පාහරයා ඒකට උඩින් ගොඩනගලා. 19 00:01:05,357 --> 00:01:06,763 ඒක ගිහින් 20 00:01:17,388 --> 00:01:27,388 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 21 00:01:32,013 --> 00:01:42,013 ෴"දිනිඳු සම්පත්"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෘ අයිතිය සුරකින්න 22 00:02:19,890 --> 00:02:21,462 අපි මේක විනාඩි 15කින් විවෘත කරන්න ඕන. 23 00:02:21,636 --> 00:02:24,296 - ඉතින්..ඒකෙ ප්‍රශ්ණයක් නැහැ. මම ඔයාට බල කරනවා. - මම කිව්වෙ බැහැ කියලයි. 24 00:02:24,462 --> 00:02:27,124 මම ඔයාට බල කරනවා. අනේ! 25 00:03:00,919 --> 00:03:02,408 ගොවිපලක් දැන් නෑ මයිකල්. 26 00:03:04,452 --> 00:03:06,403 හොඳයි.. මිලියන පහ නම් තවම ඇති. 27 00:03:06,572 --> 00:03:08,559 ඔයා කොහොමද ඒක හොයා ගන්නේ? 28 00:03:08,735 --> 00:03:11,217 මොකක්, ඔයා පස්සපැත්තෙ දිවැස් යෂ්ඨියක පච්චයක් ගහගත්තද? 29 00:03:11,395 --> 00:03:13,132 උඹ කියන කිසි දෙයක් අහන්න මට ඕන නැහැ... 30 00:03:13,307 --> 00:03:17,043 ... උඹේ ඡායාරූපී මතකය ගැන ඇරුනම සිතියම හා සම්බන්ධ මතකය ගැන! 31 00:03:17,547 --> 00:03:19,533 මාත් එක්ක උඹේ කට පරිස්සම් කරගනින් කොල්ලෝ. 32 00:03:19,708 --> 00:03:23,989 මම උඹව පාරෙ අයිනෙන් විසිකරගෙන යනවා උඹේ ආරක්ෂාව උඹටම බලාගන්න කියලා, කොල්ලෝ. 33 00:03:24,157 --> 00:03:26,521 උඹට මතක් කරගන්න බැරිනම් ගබඩාව තිබුන තැන,... 34 00:03:26,692 --> 00:03:28,678 ...උඹෙන් අපිට කිසිම වැඩක් නැහැ 35 00:03:28,854 --> 00:03:31,088 - ඒයි මෝඩයිනේ, මට එලියට යන්න දීපන් - කට වහගනින්! 36 00:03:31,265 --> 00:03:34,787 - සිතියම! - අහ්, අහ්, හරි. හරි 37 00:03:34,964 --> 00:03:36,159 මාව එලියට ගන්න බොස්. 38 00:03:36,337 --> 00:03:38,654 ගොවිපල තිබුනේ කොටුව මැද-- 39 00:03:38,831 --> 00:03:42,153 එක පැත්තක ෂීප් පාර තිබුනා, කොකෝසින් පාරට ලම්භකව. 40 00:03:42,322 --> 00:03:46,141 ඉඩම මැද්දෙ තමයි ගොවි ගෙදර තිබුනේ.... 41 00:03:46,313 --> 00:03:49,469 ...ඒ වගේම ගොවි ගෙදර ගස් වලින් වට වෙලා තිබුනේ 42 00:03:50,138 --> 00:03:52,088 මාව එලියට ගන්න. 43 00:04:01,444 --> 00:04:05,016 මෙහේ තියෙන හැම ගහක්ම වගේ අවුරුද්දක් විතර වයස ඒවා.... 44 00:04:05,228 --> 00:04:07,508 ...අරවා ඇරුනම 45 00:04:09,093 --> 00:04:11,493 කොහෙද ගබඩාව? 46 00:04:13,665 --> 00:04:19,188 ගස් ඇතුලෙන් තිබුනෙ. මට කියන්න ඕන උනේ වම් පැත්තෙන් කියලා,... 47 00:04:19,361 --> 00:04:21,890 ...ඒ උනාට ඒක ධාන්‍ය ගබඩාවක් වෙන්නත් පුළුවන්. 48 00:04:22,395 --> 00:04:25,551 මට පුළුවන් උපරිමෙන්ම තමයි මම මතක තියා ගත්තෙ මහත්වරුනි, ඒත් මම දැනගෙන හිටියෙ නැහැ... 49 00:04:25,721 --> 00:04:27,588 ... මේ තැන මේ වෙනකොට ගෙවල් වලින් වැහිලා තියේවි කියලා,. 50 00:04:27,758 --> 00:04:30,950 ඉතින්, ඔයා දන්නවනේ, මට කණගාටුයි මම මෙතන පේන කියන්නෙක් නොවුනට. 51 00:04:35,490 --> 00:04:37,771 - ඇලෙක්ස් මාහොන්. කොහොමද ඔයාට - ලයිල් සෑන්ඩ්ස්. 52 00:04:37,942 --> 00:04:39,975 අපි හැම කෙනෙකුටම සම්පූර්ණයෙන්ම විස්තර කරලා දුන්නා. 53 00:04:40,145 --> 00:04:44,753 තියෙන සම්පත්, හමුදාව සහ සෝල්ට් ලේක් නගරයේ තියෙන කේෂ්ත්‍ර කාර්යාල සියල්ලක්ම ඔබේ සේවයට සැදී පැහැදී සිටිනවා. 54 00:04:44,925 --> 00:04:48,000 ස්තූතියි. අර ඩී.බී.කූපර්ගෙ සිද්ධිය සම්බන්ධ ලිපිගොනු ටික මගේ කාර්යාලයේ තිබ්බද? 55 00:04:48,169 --> 00:04:51,526 - අපි දැන් තමයි ඒවා අදින්නේ. අවුරුදු 30කට කලින් උන ඩී.බී.කූපර්ගෙ සිද්ධියද? 56 00:04:51,702 --> 00:04:54,646 හරි. මට ඒ ලිපිගොණු ඉක්මනින්ම ලැබෙනවනම් මම ඒ ගැන අගය කරනවා. 57 00:04:54,819 --> 00:04:58,058 හේයි, කණගාටුයි. ඒත් මම අහන්නම ඕන. ඔයා මෙහේ ආවේ ෆොක්ස් රිවර් අට දෙනා වෙනුවටද? 58 00:04:58,228 --> 00:05:02,958 එහෙම තමයි. ඒ වගේම ඔවුන් යූටා වල ඉඳලා මෙහෙ ඇවිත් ඉන්නේ ඩී.බී.කූපර්ගේ සල්ලි ගන්නයි. 59 00:05:03,134 --> 00:05:04,457 ඉතින්, ඒ ලිපි ගොණු ගැන මොකද ලයිල්? 60 00:05:05,586 --> 00:05:10,610 ගබඩාව,ගබඩාව,ගබඩාව,ගබඩාව. මේක ගොන් වැඩක්. 61 00:05:11,114 --> 00:05:15,313 - අපි මේ දේ මෙතන ඉඳලා විසඳගත යුතුයි. - අහ්. ඒක නවත්තගන්න. මට හිතන්නෙ මට මතකයි 62 00:05:15,480 --> 00:05:20,752 මට ඔට්ටුවක් තියන්න උනත්, ඒවා සියල්ලම වල දැම්මේ ගස් අස්සෙ තිබුන ගොවි ගෙදරට වම් පැත්තේ තිබුන ගබඩාවේ කියලා කියනවා 63 00:05:20,925 --> 00:05:24,247 නෑ.. ඒක ගස් වලින් පිටතයි තියෙන්නේ. 64 00:05:24,417 --> 00:05:26,237 හරියටම අතන. 65 00:05:26,412 --> 00:05:30,397 ඔයාට පේනවද අර ගස්? ඒවා අනිත් ඒවට වඩා කොටයි. 66 00:05:30,569 --> 00:05:32,602 ඒවා එකම කාලේ වවපු ඒවා, ඒත්... 67 00:05:32,772 --> 00:05:34,675 ...අර දෙකට එච්චර හිරු එලියට ලැබිලා නැහැ. 68 00:05:35,059 --> 00:05:36,465 - ඒවාට අවහිර වෙන මොකක් හරි තිබිලා තියෙනවා 69 00:05:37,345 --> 00:05:39,165 - ගබඩාව. 70 00:05:39,340 --> 00:05:42,001 අපේ සල්ලි තියෙන්න ඕන ගරාජය යටිනුයි. 71 00:05:42,167 --> 00:05:43,870 ඔයා නිවැරදි උනොත් හොඳයි කොලුවෝ. 72 00:05:44,038 --> 00:05:46,107 මේක විශාල උපබෙදුමක් නෙවෙයි. 73 00:05:46,283 --> 00:05:48,185 ඔවුන් මෙතන හදිසියෙන් හදපු තැනක්. 74 00:05:48,361 --> 00:05:50,512 ගබඩාවෙ අත්තිවාරම තාමත් එතන තිබිය යුතුයි. 75 00:05:50,689 --> 00:05:55,340 සල්ලි ඉතුරුකරගන්න ඔවුන් කොන්ක්‍රීට් එක විතරක් අතුරන්න ඇති ගැරේජයේ බිමට. හරියටම ඒකට උඩින්. 76 00:05:55,510 --> 00:05:59,744 අපි කෙලින්ම යටට හාරමු. අත්තිවාරමට වැදුනොත්, අපි නවතිමු. නැත්නම්, අපි යමු. 77 00:06:00,416 --> 00:06:02,154 අපි මේක කරමු. 78 00:06:05,737 --> 00:06:07,888 ඔහ්, මචං. 79 00:06:15,132 --> 00:06:17,957 ඒ ඉස්කුරුප්පු නියන ඇගේ දේවාලෙට හරි නොයන එක ප්‍රශ්ණයක් නෙවෙයි. 80 00:07:00,026 --> 00:07:01,645 හැම වෙලාවෙම මිනිස්සු මැරෙනවා කොල්ලනේ 81 00:07:01,814 --> 00:07:05,136 ඩොලර් මිලියන පහක් ලැබෙන්නේ ජීවිතේටම එක පාරයි. 82 00:07:05,305 --> 00:07:07,292 මාව එලියට ගනිල්ලා. අයියෝ කොල්ලනේ!. 83 00:07:07,468 --> 00:07:08,838 හොඳයි, අපි මොනවහරි දෙයක් කල යුතුයි 84 00:07:09,006 --> 00:07:11,121 ඒ වගේම ඒකෙන් කාටත් හානියක් වෙන්න දෙන්න හොඳ නෑ. 85 00:07:16,862 --> 00:07:18,316 මගේ ගාව අදහසක් තියෙනවා. 86 00:07:18,483 --> 00:07:20,470 මුලින්ම, අපිට බඩු දෙක තුනක් අවශ්‍යයි. 87 00:07:38,021 --> 00:07:41,177 110% ක්ම මම මේකට එකඟ වෙන්නෙ නැහැ. 88 00:07:41,346 --> 00:07:43,581 මේක වෙන්න නම් හැම කෙනෙකුටම කරන්න කොටසක් තියෙනවා. 89 00:07:43,757 --> 00:07:47,528 ඒත් හිර ගෙදරදී, මේ කොල්ලා ඔප්පු කරලා පෙන්නුවා ඔහුව විශ්වාස කරන්න බැරි බව. 90 00:07:47,706 --> 00:07:49,161 ඒකයි අපි ඒක මෙතනදි කරන්නේ. 91 00:07:49,328 --> 00:07:52,520 ඔහුව නගරෙදි අහුඋනොත්, නිවස තියෙන තැන ගැන ඉඟියක්වත් ඔහු දැනන් ඉන්න හොඳ නෑ. 92 00:07:52,695 --> 00:07:56,892 ඊට අමතරව, ඔයා තමයි අපිට විශ්වාස කරන්න බැරි කෙනා. 93 00:08:02,630 --> 00:08:05,491 එතනදි මාව මැරෙන්න උනත් ඉඩ තිබුනා. 94 00:08:07,286 --> 00:08:10,028 හොඳයි, අනුමාන කරන්න! අපි වෙනුවෙන් ඔයා යමක් කරන්න අවශ්‍යයි. 95 00:08:10,196 --> 00:08:13,766 ඔයාලා මම වෙනුවෙන් යමක් කරන්න අවශ්‍යයි. මට මගේ සල්ලි කොටස අවශ්‍යයි. 96 00:08:13,936 --> 00:08:16,633 ඔයාව අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා ඔප්පු කරාම අපි කියන්නම්. 97 00:08:17,678 --> 00:08:18,872 මම මොනවද කරන්න ඕන? 98 00:08:19,050 --> 00:08:22,738 ඔයා ආපහු ගාඩ්න් සෙන්ටර් එකට ගිහින් මේ ලැයිස්තුවේ තියෙන හැමදේම ගන්න. 99 00:08:23,373 --> 00:08:25,690 කාර් එකට ඉන්ධනත් පුරවන්න 100 00:08:27,613 --> 00:08:30,309 ඊටපස්සෙ අපි හරියටම පැයකින් ඔයාව මෙතනදි මුණගැහෙන්නම් 101 00:08:32,145 --> 00:08:34,805 - හරි. - ඒ වගේම ඩේවිඩ්... 102 00:08:37,507 --> 00:08:38,960 ...මේක අනාගන්න එපා 103 00:08:39,585 --> 00:08:42,327 මේක තව දුරටත් ෆොක්ස් රිවර් නෙවෙයි මචං. 104 00:08:43,201 --> 00:08:45,815 ඔයා දැන් නියම ගනුදෙනුවක් දිහා බලන් ඉන්නේ 105 00:08:46,444 --> 00:08:48,347 ඒත් මට මගේ කොටස අවශ්‍යයි. 106 00:08:51,391 --> 00:08:53,590 පැයකින් ආපහු එන්නම් 107 00:08:59,082 --> 00:09:00,736 අපි යමු 108 00:09:02,365 --> 00:09:03,559 අත්වැරද්දක් 109 00:09:04,236 --> 00:09:05,973 ලොකු අත්වැරැද්දක් 110 00:09:35,496 --> 00:09:38,060 අයියෝ.. දැන්. 111 00:10:04,636 --> 00:10:06,586 ඔයාව දැකීම සතුටක් 112 00:10:07,921 --> 00:10:09,658 ඔයා මෙතන ඇවිදිනවද? 113 00:10:09,833 --> 00:10:13,569 නෑ... ඒක...ඒක දිග කතාවක් මචං. 114 00:10:13,740 --> 00:10:16,223 හිතුවේ ඔයා පවුලෙ අය හම්බවෙන්න ගිහින් කියලා. 115 00:10:16,400 --> 00:10:19,391 මට බාධක කිහිපයක් හමු උනා. ඔයාටත්? 116 00:10:19,559 --> 00:10:21,628 ඔව් 117 00:10:21,804 --> 00:10:24,370 හොඳයි, මට අනුමාන කරන්න දෙන්න... ඔයා ටූලේ වලට යනවා. 118 00:10:24,548 --> 00:10:26,334 ඔව් 119 00:10:26,918 --> 00:10:30,357 හොඳයි. පේන්නෙනම් අපි එකම දිහාවකට යනවා වගෙයි. 120 00:10:30,534 --> 00:10:33,016 හිතමු අපි පරක්කු නැහැ කියලා. 121 00:10:33,194 --> 00:10:35,180 මාවත් දාගෙන යනවද? 122 00:10:36,728 --> 00:10:38,631 හේයි, බලන්න...... 123 00:10:42,423 --> 00:10:44,657 ...ඔයාට සෑහෙන්න කාලෙකට ඒක වටීවි. 124 00:10:46,621 --> 00:10:48,240 සුභ ආරංචි වගයක් තියෙනවා සර්. 125 00:10:48,408 --> 00:10:50,809 පැටොෂික් ගැන පලවෙනි ඔත්තුව ලැබුනා 126 00:10:50,987 --> 00:10:54,474 බර්ගර් වෙලඳසැලකදි හොයාගෙන තියෙනවා විස්කොන්සින් වල සේඩර් ග්‍රෝ වලදි. 127 00:10:54,644 --> 00:10:56,465 දැනට ඒක දේශීය බලධාරීන්ට බාර දීලා තියෙන්නේ. 128 00:10:56,640 --> 00:10:59,300 අද අපි කරන එකම වැඩේ තමයි යූටා සහ ඩී.බී.කූපර්. 129 00:10:59,466 --> 00:11:00,955 තේරුනා 130 00:11:02,334 --> 00:11:04,156 ලයිල් 131 00:11:04,580 --> 00:11:07,819 ඩී.බී. කූපර්ගෙ බිල් වල තිබිලා හොයාන්න ලැබුනේ එකම එක නමයි, 132 00:11:07,988 --> 00:11:09,359 - හැරල්ඩ් ජෙන්කින්ස්. - ඔව්. 133 00:11:09,526 --> 00:11:13,263 ගුවන් කොල්ලය දවසේ ඩී.බී. විසින් ‍ජෙන්කින් ‍ගෙන් ඩොලර්100ක ඉන්ධන මිලට අරන් 134 00:11:13,891 --> 00:11:16,089 අපි අනුක්‍රමික අංක පරීක්ෂා කරලා බැලුවම ඒවා ගැලපෙනවා. 135 00:11:16,260 --> 00:11:17,501 ඔයා සිද්ධිය ගැන බැලුවද? 136 00:11:18,672 --> 00:11:21,698 පාසලෙන් පිට උන ගමන්ම වගේ. ඒ වගේම තාම කවුරුවත් ඒක බිඳලා නැහැ. 137 00:11:22,496 --> 00:11:25,570 ඇයි ඔයා හිතන්නේ මේ පැනලා ගිය අය සල්ලි තියෙන තැන දන්නවා කියලා? 138 00:11:25,738 --> 00:11:28,303 හේතුව ඔවුන් සිරගත කරලා ඉඳලා තියෙන්නේ ඇත්තම ඩී.බී.කූපර් එක්කයි. 139 00:11:28,481 --> 00:11:30,467 ඉන්ධන පිරවුම්හලේ ජෙන්කින්ස් තාම ජීවතුන් අතරද? 140 00:11:30,643 --> 00:11:32,465 වෙන්න ඕන. ඒ දවස් වල ඔහුට 18යි. 141 00:11:33,096 --> 00:11:34,834 හොඳයි. අපි ගිහින් ඔහුට හායි කියමු. 142 00:12:09,386 --> 00:12:12,128 කණගාටුයි. ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත. 143 00:12:12,295 --> 00:12:15,122 අංකය පරීක්ෂා කර බලා නැවත අමතන්න 144 00:12:30,171 --> 00:12:31,825 සේරා ටැන්ක්‍රෙඩි ගැන අළුත් තොරතුරු තියෙනවද? 145 00:12:32,000 --> 00:12:33,537 ඔයා මෙහේ ආවෙ ඇයි කියලා මට තේරුනා. 146 00:12:33,704 --> 00:12:35,158 ඔව් 147 00:12:35,325 --> 00:12:38,103 ස්කොෆීල්ඩ් ඇයට තැපෑලෙන් පණිවිඩයක් එවලා. 148 00:12:38,276 --> 00:12:41,432 විසන්ධි කරපු දුරකථන අංකයක්. 149 00:12:43,141 --> 00:12:48,579 ඔයා දන්නවනේ, අවංකවම මම ජනාධිපතිට විස්තර කියන්න බලාපොරොත්තුවෙනුයි හිටියේ. 150 00:12:50,249 --> 00:12:52,364 ඔව්. ඒ ගැන තමයි. 151 00:12:53,034 --> 00:12:56,770 දැන්, ඔයාට හිතාගන්න පුළුවන්නේ කැරොලින් හරිම කාර්යබහුලයි කියලා 152 00:12:57,357 --> 00:13:00,301 ඇය හැමවෙලාවෙම කාර්යබහුලයි. මම ඇයත් එක්ක අවුරුදු 15ක් වැඩ කරානේ. 153 00:13:00,475 --> 00:13:03,957 පෝල්.. ඇය තමයි දැන් ඇමරිකාවේ ජනාධිපති. 154 00:13:04,133 --> 00:13:06,450 ඔව් බිල්, ඒ වගේම ඇයට එතනට යන්න මම උදව් කරා. 155 00:13:06,627 --> 00:13:09,617 හොඳයි, ඔයා ඇය වෙනුවෙන් කාර්යාලයේ ඉන්න කැමතියිනම්. 156 00:13:09,869 --> 00:13:13,062 ...මගේ අවවාදේ අහලා දැනට වැදගත් නැති කටයුත්තක යෙදෙන්න. 157 00:13:14,609 --> 00:13:18,841 ඇයට හැම දේකින්ම සම්පූර්ණයෙන් වෙන් කරලා ලින්කන් බරෝස්ව තියාගන්න ඕන. 158 00:13:21,758 --> 00:13:22,952 මට ඇයට කතා කරන්න ඕන 159 00:13:26,040 --> 00:13:28,901 ඔයා දැන් වාර්තා කරන්නෙ මට. මට විතරයි. 160 00:13:29,075 --> 00:13:34,927 මගේ අනුමැතිය නැතිව ආපහු කැරොලින්ව සම්බන්ධ කරගන්න හදන්නෙපා. ඒ වගේම නොදන්වා මෙහෙට එන්නත් එපා. 161 00:13:37,720 --> 00:13:40,877 ඔයාට බරෝස්ව අල්ලගන්න දීපු වැඩේ ඉවර කරන්න. 162 00:13:42,128 --> 00:13:45,733 ඔයා මට කියනවනම් ඔහු වෙත යන මාර්ගය සේරා ටැන්ක්‍රෙඩි කියලා..ඕනම උපක්‍රමයකින්... 163 00:13:45,910 --> 00:13:47,399 ...ලුහු බඳින්න. 164 00:13:47,573 --> 00:13:51,225 ඒ දේ එක පාරක් ඉටු කරාට පස්සේ මේ හැමදේම ඉවරයි... 165 00:13:51,563 --> 00:13:54,838 ...ඔයාව ආපහු කැරොලින්ගෙ ජීවිතේට සම්බන්ධ කරන එක ගැන බලන්න පුළුවන්. 166 00:13:58,132 --> 00:13:59,952 දැන්, ඔයා ගාව සේරා ගැන මොනවහරි තියෙනවද? 167 00:14:00,127 --> 00:14:02,988 ජනාධිපති ඔයා ගැන ස්ථීර විශ්වාසයකින් ඉන්නේ. 168 00:14:03,161 --> 00:14:06,606 ඇයට අවශ්‍යයි ඔයා සෙනෙට් සභිකයන්ගෙ අනුමැතිය යටතේ ඇස් ඇරගෙන ඉන්න. 169 00:14:06,778 --> 00:14:09,722 - ඉතින්, අපිට විරුද්ධව මොනවද තියෙන්නේ? - නිවසේ ප්‍රධාන යතුරු සහ සෙනෙට් වරුන් වන... 170 00:14:09,896 --> 00:14:11,763 ...මෙයේහොෆ්, බ්‍රෑන්වෙල් සහ සමර්විල්. 171 00:14:11,933 --> 00:14:14,840 - ඔවුන්ව මැදට නම්මාගැනීම ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. - කවුද ප්‍රතිවාදියා? 172 00:14:15,009 --> 00:14:19,205 බ්ලේක් සහ කිලරන් සෙනෙට් වරුන් විවෘතවම කියා සිටිනවා ඔවුන් වීපී ව ඔබේ ප්‍රතිවාදියා කරන බව. 173 00:14:19,373 --> 00:14:21,443 ඒ ඇයි කියලා ඇඟවීමක් තියෙනවද? 174 00:14:21,619 --> 00:14:25,141 ජනාධිපතිවරණයේ බරපැන, ගියමාසේ බලශක්ති බිල්පත් මතයි පැටවෙන්නේ. 175 00:14:25,318 --> 00:14:27,801 ඔවුන් මවිත උනා. ඒ උනාට ඔවුන් මවිත වීම් වලට කැමති නැහැ. 176 00:14:32,301 --> 00:14:36,286 - තාත්තේ. ලෑන්ස්. මේ මගේ තාත්තා ෆ්‍රෑන්ක්. - ඔබව හමුවීම සතුටක් සර්. 177 00:14:36,916 --> 00:14:38,654 ඒක නින්ද නැති කරගන්න දෙයක් නෙවෙයි. 178 00:14:38,828 --> 00:14:44,054 ෆ්‍රෑන්ක්ලි, ලොකුම ප්‍රශ්ණෙ තමයි ඔයාගෙ දුවට විරුද්ධව එල්ල වෙලා තියෙන චෝදනා වලට මුහුණ දීම. 179 00:14:44,232 --> 00:14:46,549 ආණ්ඩුකාරවරයාණෙනි, මම කියන දේට ඇහුම්කන් දෙනවද? 180 00:14:47,266 --> 00:14:49,218 මුළුමනින්ම 181 00:15:03,354 --> 00:15:06,097 සන්සුන් වෙයන් බල්ලෝ. අහපන්... 182 00:15:06,264 --> 00:15:11,158 ...අපි වැඩේ කරපු ගමන් නගරෙන් පිට වෙනවා. අපි උඹව හොයාගන්න ඉඟියක් තියලා යන්නම්. 183 00:15:11,335 --> 00:15:14,196 සද්ද නැතිව සන්සුන්ව හිටපන් මනුස්සයෝ. 184 00:15:30,167 --> 00:15:31,987 වුඩී? 185 00:15:33,658 --> 00:15:36,566 උඹ කොහෙද ඉන්නේ? වුඩී? 186 00:15:52,988 --> 00:15:55,222 මට ෂෙරිෆ් විලියම්ව අවශ්‍යයි. 187 00:15:55,897 --> 00:15:57,599 ඔව්. මම රැඳී ඉන්නම් 188 00:16:04,627 --> 00:16:06,413 වුඩී? 189 00:16:22,793 --> 00:16:24,365 ඔයා කොහෙන්ද විදුලි බලය ගැන ඉගෙන ගත්තේ? 190 00:16:24,539 --> 00:16:27,282 මම ට්‍රාන්ස්පෝමර් පෙට්ටි වලින් තඹ කම්බි හොරකම් කරා. 191 00:16:27,449 --> 00:16:29,932 ඊටපස්සෙ මම ඒවා වරායට විකුනලා කීයක් හරි හොයා ගත්තා. 192 00:16:30,484 --> 00:16:32,801 එතකොට ඔයා පාසල් යනවා. 193 00:16:43,329 --> 00:16:46,319 මම නිකම් බැලුවා විතරයි. ඒ වයසක ගෑනිගෙ මොනවද තියෙන්නේ? 194 00:16:46,488 --> 00:16:49,265 මට ආහාර ලේඛනය දිහා බලන්න පුළුවන්. ඒත් මම ඒවා කනවා කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නැහැනේ. 195 00:16:49,439 --> 00:16:52,051 ඇපි ඇතුලට ගිහින් සල්ලි අරන් පිට වෙනවා. 196 00:16:52,224 --> 00:16:55,132 - එච්චරයි.. - නෑ, නිසැකවම. 197 00:17:05,152 --> 00:17:06,393 අපි හොඳින් 198 00:17:09,601 --> 00:17:11,918 දැන්, කොල්ලගෙ වැඩේ තමයි තියෙන්නේ 199 00:17:17,415 --> 00:17:20,986 - ඔයා හැම දේම ගත්තද? - ඔව්. ඔව්. මම ගත්තා. 200 00:17:41,110 --> 00:17:44,514 - මොකද? - මොකුත් නෑ. අවුලක් නෑ.. මම ඒක බලා ගත්තා. 201 00:17:44,685 --> 00:17:48,007 මොකක්ද? -හෝව්. හරි. 202 00:17:48,509 --> 00:17:51,170 ඒක බලන්න. මේ මෝඩයා සාප්පුවට ආවා. 203 00:17:51,627 --> 00:17:53,613 ඔහුට සැක හිතුනා. ඔහුට නරක හැඟීමක් ඇති උනා... 204 00:17:53,789 --> 00:17:57,359 ...ඔහු ජංගම දුරකථනය අරගෙන ඇමතුමක් ගත්තා.. මම ඔහුට පහර දුන්නා. 205 00:17:57,530 --> 00:17:59,350 - මොකක්?! - මම ඔහුට සවලෙන් ගැහුවා මනුස්සයෝ. 206 00:17:59,525 --> 00:18:01,227 වෙන මොනවා කරන්නද කියලා මට හිතුනෙ නෑ 207 00:18:01,395 --> 00:18:05,084 මම ඔහුවත් බැඳලා අර මිනිහා හිටිය කාමරේටම දැම්මා. 208 00:18:05,262 --> 00:18:08,253 - මෙන්න අපි යනවා. මෙන්න අපි යනවා. - මම ඒක ඉවර කරා අපතයෝ. 209 00:18:09,377 --> 00:18:12,119 - ඔහු කාටද කතා කරේ? - පොලිස් ලොක්කට. 210 00:18:12,287 --> 00:18:15,609 මචං.. මම දන්නෙ නැහැ බං. ඒවා හරි ඉක්මනින් සිදු උනා. 211 00:18:15,778 --> 00:18:18,227 - ඇමතුම සම්බන්ධ උනාද? - සමහරවිට, .. මම දන්නෙ නැහැ මචං. 212 00:18:18,398 --> 00:18:19,935 සමහරවිට? ඇමතුම සම්බන්ධ උනාද? 213 00:18:20,102 --> 00:18:23,542 ඔව්, මම... නෑ.. මම දන්නෙ නෑ. මම දන්නෙ නෑ මචං. 214 00:18:26,794 --> 00:18:28,946 ඒත් මම උපකරණ ටික අරං ආවා. 215 00:18:29,122 --> 00:18:30,281 අපි දැන් මේ ගැන බලන්න ඕන 216 00:18:32,282 --> 00:18:34,103 ඔව්? 217 00:18:34,610 --> 00:18:37,884 ඔබට බාධා කරන්න උන එක ගැන කණගාටුයි නෝනා. මෙහේ විදුලි බලය විසන්ධි වෙලාද? 218 00:18:38,517 --> 00:18:40,716 සමාවෙන්න. මම හොයන්නේ හැරල්ඩ් ජෙන්කින්ස් ව. 219 00:18:40,886 --> 00:18:42,789 මෙන්න මෙතන 220 00:18:43,962 --> 00:18:45,368 ඇලෙක්සැන්ඩර් මාහෝන්, එෆ් බී අයි එකෙන්. 221 00:18:45,542 --> 00:18:47,742 මම හැම වෙලාවෙම ඇගෙන් අඩි පණහක් දුරින් හිටියේ. 222 00:18:47,912 --> 00:18:49,815 ඇයට මොන මගුලක්ද ඕන? 223 00:18:49,991 --> 00:18:51,693 මම මෙහෙ ආවේ ඒ ගැන අහන්න නෙවෙයි 224 00:18:52,859 --> 00:18:55,423 - එහෙනම් මොකටද ඔයා මෙහේ ආවේ? - ඩී.බී. කූපර්. 225 00:18:55,602 --> 00:18:57,552 මිනිස්සුන්ට තාමත් ඒ හාදයා ගැන දැනගන්න ඕනද? 226 00:18:57,722 --> 00:18:59,341 විශ්වාස කරන්නත් බෑ 227 00:19:00,008 --> 00:19:03,083 ඔයා වැඩ කර පිරවුම් හලෙන් ඔහු ඉන්ධන ලබා ගත්තා. 228 00:19:03,251 --> 00:19:07,401 ඔව්. සාමාන්‍ය පෙනුමැති හාදයෙක්. යන්තම් වචනයක් කතා කරා 229 00:19:07,574 --> 00:19:11,227 ඔයා අවුරුදු 30කට කලින් දීපු කටඋත්තරේ වෙනස්කම් තියෙනවා. 230 00:19:11,398 --> 00:19:14,922 වාර්තා වල තියෙන්නේ ඔහු උදේ 7ට ඉන්ධන ලබා ගත්තා කියලා ඔයා කිව්වා කියලයි... 231 00:19:15,514 --> 00:19:18,837 ...ඒත් වෙන වෙලාවක ඔයා කියලා තියෙනවා ඒ රෑ 7ට කියලා. 232 00:19:19,006 --> 00:19:22,032 - ඒකෙන් මොකක්ද හරි? - දෙකම. 233 00:19:22,705 --> 00:19:24,111 ඔහු දෙපාරක් ඉන්ධන ලබා ගත්තද? 234 00:19:24,285 --> 00:19:26,022 ඔව් 235 00:19:26,197 --> 00:19:28,397 දෙපාරම ටැංකිය පුරවගත්තද? 236 00:19:29,108 --> 00:19:31,933 ඔව්. ඇයි? 237 00:19:32,267 --> 00:19:34,336 පද්ධති.. මොකක්? 238 00:19:34,511 --> 00:19:36,911 ඒ පද්ධති විශ්ලේෂණ පරීක්ෂණය. 239 00:19:37,088 --> 00:19:40,911 අපේ භූගත කැමරා වලට හසු උනා ඔබේ විදුලි මාර්ගය අපවිත්‍ර වෙලා කියලා. 240 00:19:41,079 --> 00:19:43,066 කවුද ඒක අපවිත්‍ර කරේ? 241 00:19:43,241 --> 00:19:45,641 - ඔයාලද? - සමහරවිට. 242 00:19:45,818 --> 00:19:48,892 මම දන්නෙ මගේ ලොක්කා කිව්වා මෙහෙට මගේ කට්ටියත් එක්ක ඇවිත්... 243 00:19:49,060 --> 00:19:52,216 ...ප්‍රශ්ණෙ නිරාකරණය කරන්න කියලා දෙගුණයක් ඉක්මනින් දෙගුණයක කාලෙකින්. 244 00:19:53,716 --> 00:19:55,666 ඉතින්... 245 00:19:55,836 --> 00:19:59,159 ...ඔයා විදුලි සමාගමෙන් නෙවෙයිද? - නෑ, නෝනා. 246 00:19:59,328 --> 00:20:01,479 දැන්, ඕනනම් ඔබේ සමාගමට කතා කරලා බලන්න. 247 00:20:01,656 --> 00:20:04,020 ඒත් මම ඔයාට කියන්නේ ඔවුන් කරන්නේ තාක්ෂණික ශිල්පියෙක් එවන එක විතරයි. 248 00:20:04,192 --> 00:20:05,645 සමහර විට හෙට විතර.ඔයා වාසනාවන්තයි නම්... 249 00:20:06,104 --> 00:20:08,633 ඒ වගේම ඔහු මුළු දවසම ගත කරාවි ප්‍රශ්ණෙ හොයා ගන්න... 250 00:20:08,805 --> 00:20:11,502 ...ඒ වගේම ඒක හරිගස්සන්න තවත් දවසක්. 251 00:20:11,966 --> 00:20:14,283 ඒත් අපි දැන් මෙතන ඉන්නවා. 252 00:20:14,543 --> 00:20:16,658 ඒ වගේම අපි දැන් ලෑස්තියි ඔයාගෙ යුෂ මැෂිම නැවත ක්‍රියා කරන්න. 253 00:20:18,201 --> 00:20:19,571 මගේ යුෂ මැෂිම 254 00:20:19,738 --> 00:20:21,724 ඒක හරි 255 00:20:23,479 --> 00:20:24,804 ඒ වගේම... 256 00:20:26,141 --> 00:20:29,380 ...අර ඔයාගෙ කට්ටිය ද? 257 00:20:33,290 --> 00:20:34,862 ඔව් නෝනා. 258 00:20:35,202 --> 00:20:38,442 ඔව්, ඩී.බී. කූපර් පැදෙව්වේ 1965හේ චෙව්නෝවා රථයක්. 259 00:20:39,277 --> 00:20:41,594 කූපර්ට කාර් එකක්වත් තිබුනා කියලා කිසිම වාර්තාවක නැහැනේ. 260 00:20:41,771 --> 00:20:44,548 ඒත් චාල්ස් වෙස්ට්මෝලෑන්ඩ් ට තිබුනා. ඒ කාර් එක ලියා පදිංචි කරලා තිබුනෙ ඔහුගෙ නමට... 261 00:20:44,722 --> 00:20:48,245 ...1965 කාලේ චෙවිනෝවා රථයක් ගැලුම් 16ක ඉන්ධන ටැංකියක් තිබුන. 262 00:20:48,421 --> 00:20:52,074 ඒ කාලේ, චෙවි එකක් ගැලුමට හැතැප්ම අටක් දුර දිව්වා. 263 00:20:52,246 --> 00:20:56,520 ඩී.බී. ඇමරිකා ෆෝක් පිරවුම්හලේ නවත්තලා එදා උදේ ඉන්ධන පුරවා ගත්තා... 264 00:20:56,694 --> 00:20:59,259 ...ඊට පස්සේ ආපහු ඇවිත් එදා රෑම ආයෙත් ඉන්ධන පුරවා ගත්තා. 265 00:20:59,437 --> 00:21:01,588 ඇයි මනුස්සයෙක් මෙක්සිකෝව දෙසට යන්නේ... 266 00:21:01,765 --> 00:21:05,834 ...කෙලින්ම දකුණට යන්න පුළුවන් කම තියෙද්දී...ප්‍රධාන පාරෙන් ඉවත් වෙලා වෙන පාරක යන්නේ? 267 00:21:06,005 --> 00:21:07,200 - සල්ලි නිසා. - හරියටම. 268 00:21:07,378 --> 00:21:11,279 කූපර් සහ වෙස්මෝලෑන්ඩ් ගුවන් යානයෙන් පැන්නේ ඩොලර් මිලියන පහක් එක්කයි. 269 00:21:12,906 --> 00:21:15,850 ඒත් වෙස්මෝලෑන්ඩ් අත්අඩංගුවට ගනිද්දී ඔහු ගාව මුදල් තිබුනෙ නැහැ. 270 00:21:16,023 --> 00:21:18,884 ඔහුව අහුවෙන්න කලින් ඒක වල දාලා.. 271 00:21:19,058 --> 00:21:23,048 ඇමරිකන් ෆෝක් වල ඉඳලා කොහේට උනත් හැතැප්ම 64කට වඩා දුර යන්න ඔහුට බැරි උනා.. 272 00:21:23,215 --> 00:21:25,366 ඒ වටප්‍රමාණයේ තියෙන හැම දෙයක් ගැනම මට අවශ්‍යයි. 273 00:21:25,543 --> 00:21:27,494 ඒ වංචාකාරයෝ මේ නගර වලින් එකක ඉඳලා තියෙනවා... 274 00:21:27,663 --> 00:21:31,269 ...ඒ වගේම ඔවුන්ගෙන් කෙනෙක් දකින්න නැති උනානම් මට ඒ ගැනත් දැනගන්න ඕන. 275 00:21:34,315 --> 00:21:37,719 දෝශ සහිත වයර් යන්නේ ඔබේ ගරාජය යටිනුයි. 276 00:21:37,889 --> 00:21:40,715 අපිට පොලොව හාරන්න වෙනවා ඒක හොයා ගන්න. 277 00:21:42,129 --> 00:21:46,281 හොඳයි, කවුද ඒකට ගෙවන්නේ, ඒ වගේම පිරිසිදු කිරීම් සහ අළුත්වැඩියා කිරීම් කරන්නෙ කොහොමද? 278 00:21:46,452 --> 00:21:49,444 හොඳයි, සමාගම සියළුම වියදම් දරාවි. 279 00:21:49,612 --> 00:21:51,018 අපි පුංචි අගලක් හාරන්නේ 280 00:21:51,192 --> 00:21:54,880 අපි අවසන් කරාම ඒක අළුත් එකක් විදිහටම තියෙන්න නැවත සිමෙන්ති අතුරනවා. 281 00:21:55,057 --> 00:21:57,008 ඒකට කොච්චර වෙලා යාවිද? 282 00:21:57,177 --> 00:22:00,003 එක විදිහකින් හරි තව විදිහකින් හරි ඒක අද දවස ඇතුලත කරනවා. 283 00:22:00,627 --> 00:22:03,241 ඇත්තටම අපි පටන් ගත්තොත් හොඳයි නෝනා 284 00:22:04,369 --> 00:22:09,760 ඔයා වගේ සුන්දර කෙනෙක්ව අපි කොහොමද අද රෑ කළුවරේ තියන්නේ? 285 00:22:09,939 --> 00:22:13,875 හොඳයි, ඒක පදනම් වෙන්නේ මම කාත් එක්කද ඉන්නෙ කියන එක මතයි. 286 00:22:14,096 --> 00:22:16,212 හොඳ කරුණක් 287 00:22:19,293 --> 00:22:23,773 හොඳයි. කමක් නෑ.. ඔයාලා කරන්න ඕන දෙයක් කරගෙන යන්න. 288 00:22:23,948 --> 00:22:26,726 සැලකිය යුතු තරමේ සද්දයක් ඇති වෙන්න පුළුවන්. 289 00:22:26,899 --> 00:22:29,428 ඔයාට ඕනනම් ගිහින් ටෙනිස් ක්‍රීඩා කරලා එන්න පුළුවන්. 290 00:22:29,601 --> 00:22:32,214 ඔහ්. නෑ.. මේ වෙලාව ඒකට උණුසුම් වැඩියි. 291 00:22:32,761 --> 00:22:37,324 ඒ වගේම මම ඔයාලා දිහා ඇහැ ගහගෙන ඉන්නත් ඕන ඔයාලා මොකුත් හොරකම් නොකරන බව තහවුරු කර ගන්න. 292 00:22:37,500 --> 00:22:39,154 නෝනා 293 00:22:43,568 --> 00:22:46,182 - කොහොමද ඔබට? - හොඳයි. 294 00:22:48,308 --> 00:22:49,502 හරි, ට්වීනර් කෝ? 295 00:22:49,680 --> 00:22:51,749 ඔහු අල්ලපු ගෙදර, විදුලි වයර් දිගුව සම්බන්ධ කරනවා. 296 00:22:51,966 --> 00:22:56,907 - අපි සිමෙන්තිය කපලා දාන්න ඕන. - ඒයි, අපිට තව කට්ටියක් ඉන්නවා. 297 00:23:02,441 --> 00:23:04,557 කොහොමද ස්නෝෆ්ලේක්? 298 00:23:10,630 --> 00:23:13,409 හැම වෙලාවෙම වගේ ඔයාගෙ වෙලාව නිවැරදියි. 299 00:23:14,746 --> 00:23:17,406 - මම පස්සෙන් ආවෙ නැහැ. - හොඳයි, ඔයාට ඒක පැහැදිලි කරන්න මට උත්සාහ කරන්න දෙන්න. 300 00:23:17,573 --> 00:23:19,227 අපි මෙතන දෙයක් කරන්නයි හදන්නේ... 301 00:23:19,402 --> 00:23:22,227 ...ඒ වගේම පාරෙන් පිට වැඩ කරන මිනිස්සු තියාගන්න අපිට බැහැ. 302 00:23:22,935 --> 00:23:27,499 ඔහ්, ඒ කියන්නේ ඔයාට ඕන අපි මෙතනින් පිටවෙලා යන්නයි. ඊට පස්සේ අපේ දෙක් පත් ටික තැපැල් කරන්නයිද? 303 00:23:29,254 --> 00:23:34,065 සූක්රේ, මම දන්නවා ඔයා මාව විශ්වාස කරනවා කියලා ඒ වගේම ඔයා දන්නවා ඒ සල්ලි වලින් මම ඔයාගෙ කොටස දෙනවා කියලත්. 304 00:23:34,242 --> 00:23:37,516 ඒත් ඔයාලා දෙන්නා දැන් මෙතන ඉන්න එකෙන් හැම දේම අනතුරේ වැටෙනවා. 305 00:23:38,939 --> 00:23:40,972 මම කොහේවත් යන්නෙ නැහැ 306 00:23:41,143 --> 00:23:42,762 මට මගේ සල්ලි කොටස ඕනග 307 00:23:42,930 --> 00:23:46,252 විනාඩියක් ඉන්න, ඔහොම ඉඳපන් මචං. අපි මේ නැටුම කලින් නටලා නැද්ද? 308 00:23:46,422 --> 00:23:49,034 ඔයා දන්නවනේ, මම කියනවා මට ඇතුල් වෙන්න ඕන කියලා, ඔයා කියනවා බැහැ කියලා... 309 00:23:49,789 --> 00:23:52,898 ... ඊට පස්සෙ මම තර්ජනය කරනවා මෙතන වෙන දේ ගැන කාට හරි කියනවා කියලා. 310 00:23:53,945 --> 00:23:57,599 ඊට පස්සෙ ඔයා තීරණය කරනවා හොඳ විදිහට මේක කරන්න. ඊට පස්සේ අපි සතුටින් ඉන්න එක ලොකු පවුලක්. 311 00:23:58,893 --> 00:24:01,883 ඇයි අපි කාලෙ කන එක නවත්තන්නෙ නැත්තේ, හරිද? 312 00:24:07,331 --> 00:24:09,152 ස්තූතියි. 313 00:24:15,853 --> 00:24:18,548 හෙණ ගහපන් මිනිහෝ, උඹ තාම පන පිටින්ද? 314 00:24:20,176 --> 00:24:22,078 ඒ වගේම ගමේ එකාට පයින් ගහනවා. 315 00:24:22,255 --> 00:24:23,661 උඹ කොහොමද අපිව හොයා ගත්තේ? 316 00:24:23,835 --> 00:24:27,027 මචං, උඹට පුළුවන්නම් චන්ද්‍රිකා තාක්ෂණය ඉක්මනින් හසු කර ගන්න... 317 00:24:27,201 --> 00:24:29,104 ...මුළු ලෝකෙ පුරාම සෑම් මාමා වෙනුවෙන්.. 318 00:24:30,485 --> 00:24:31,891 කොහොමද ඔයාලගෙ වැඩ කටයුතු? 319 00:24:33,561 --> 00:24:35,712 ඔයා කවුද? ඔවුන් කවුද? 320 00:24:36,472 --> 00:24:38,789 මට මගේ අධීක්ෂකයට අමතන්න උනා. 321 00:24:38,966 --> 00:24:41,743 ඔහු ඉක්මනින්ම මොවුන්ව එව්වා. මේක ප්‍රමුඛතා රාජකාරියක්. 322 00:24:41,917 --> 00:24:45,488 ඔවුන්ට මේක පුළුවන් තරම් ඉක්මනට කරලා දාන්න අවශ්‍යයි. 323 00:24:57,630 --> 00:25:00,195 හොඳයි ජැනට්, මම කිව්වා වගේ මෙතන කරන්න වැඩ ගොඩක් තියෙනවා... 324 00:25:00,373 --> 00:25:01,744 ...ඒ වගේම සද්දෙත් ටිකක් වැඩි වේවි. 325 00:25:01,911 --> 00:25:04,655 ඔහ්. බීම.. මට අහන්නත් අමතක උනා. 326 00:25:05,196 --> 00:25:06,733 නැති උනාට කමන් නැහැ. ස්තූතියි. 327 00:25:16,959 --> 00:25:18,533 ඒයි මචං. මේක එච්චර හොඳ නැහැ. 328 00:25:19,122 --> 00:25:22,113 ඇය හැම වෙලාවෙම ඇවිත් අපි ගැන පරීක්ෂා කරලා බලනවා. 329 00:25:22,946 --> 00:25:25,097 කොල්ලා කියන දේ හරි. 330 00:25:25,274 --> 00:25:30,168 මට හාරන්න බැරි නිසා මම ස්වකැමැත්තෙන් ඇයව බලා ගන්න ඉදිරිපත් වෙන්නම්. 331 00:25:31,342 --> 00:25:32,880 උඹ ඇයව අල්ලන්නෙ එහෙම නෑ! 332 00:25:33,048 --> 00:25:34,915 උඹ කවුද, මේරි ෆ්‍රැන්සිස් සොයුරියද? 333 00:25:35,084 --> 00:25:37,449 මම දන්නවා හොඳින් හැසිරෙන්න 334 00:25:37,620 --> 00:25:39,689 මම බලාගෙන ඉන්නේ! 335 00:26:31,494 --> 00:26:34,934 බිලී? ඒ ඔයාද? 336 00:26:42,593 --> 00:26:44,874 බිලී, ඒ ඔයාද? 337 00:26:49,327 --> 00:26:51,194 ඔව් 338 00:26:57,558 --> 00:26:59,709 ඔයාගෙ කරුණාවන්ත කමට ස්තූතියි 339 00:27:01,507 --> 00:27:06,283 හොඳයි, දැන් ඔයා කොහොමද වැඩේ මග ඇරියේ? 340 00:27:06,828 --> 00:27:08,648 සංගමයේ නීතී 341 00:27:08,823 --> 00:27:10,940 එක සාමාජිකයෙක් නිතරම අධීක්ෂණය කල යුතුයි. 342 00:27:11,110 --> 00:27:15,591 - ඔහ්. - මම තව ටිකකින් ඔවුන් ගැන බලන්නම්. 343 00:27:17,968 --> 00:27:19,836 ලෙමනේඩ්? 344 00:27:22,374 --> 00:27:23,568 හ්ම 345 00:27:27,280 --> 00:27:28,556 තව අයිස් ටිකක්? 346 00:27:32,892 --> 00:27:34,381 ඔව් 347 00:27:37,256 --> 00:27:40,661 මම කැමතියි මගේ එකට ටිකක් සැර දෙයක් පුරවන්න. 348 00:27:40,832 --> 00:27:48,722 ඒත් ඔයා වෙලාව ගැන හිතනවනම් මම හිතන්නේ ඔයාට බැරි වේවි මාත් එක්ක එකතු වෙන්න? 349 00:27:50,475 --> 00:27:52,177 ඇඟිලි දෙකක තරමට 350 00:27:55,672 --> 00:27:57,906 හරි 351 00:28:16,041 --> 00:28:17,530 කාලෙකට පස්සේ බොන්නෙ 352 00:28:17,703 --> 00:28:19,524 ඇත්තට? 353 00:28:24,646 --> 00:28:29,505 විස්කි මාව නිතරම කිපෙන තත්වයට පත් කරනවා. 354 00:28:30,341 --> 00:28:33,001 මම දන්නෙ නැහැ ඒකෙ තේරුම මොකක්ද කියලා. 355 00:28:33,749 --> 00:28:37,273 ඒත් මම ඒක කියපු විදිහටනම් කැමතියි. 356 00:28:42,354 --> 00:28:44,801 ඔයා ඒන්ජල් සුවඳ විලවුන් ද ගෑවේ? 357 00:28:46,719 --> 00:28:48,954 ඔව්.. 358 00:28:52,788 --> 00:28:54,691 අහ්.. හ්ම්.. 359 00:28:55,947 --> 00:28:59,435 ඒකෙන් ඔයාට වෙන කෙනක්ව මතක් වෙනවනම්, මම ඒක ගන්නම්. 360 00:28:59,605 --> 00:29:01,473 ඔව් 361 00:29:02,807 --> 00:29:09,827 දැන්, ඒක සොඳුරු මතකයක්ද අමිහිරි මතකයක්ද? 362 00:29:11,536 --> 00:29:12,907 දෙකම 363 00:29:22,885 --> 00:29:24,504 ඔයා මේරිකෘස් ට කතා කරාද? 364 00:29:24,672 --> 00:29:26,492 මට ඇය ගැන කතා කරන්න ඕන නැහැ 365 00:29:27,914 --> 00:29:29,699 මට වතුර ටිකක් ඕන 366 00:29:29,868 --> 00:29:32,433 ගෙදර අනිත් පැත්තේ තියෙන නිවස පාවිච්චි කරන්න 367 00:29:35,646 --> 00:29:37,349 සූක්රේ.. 368 00:29:37,517 --> 00:29:42,328 ...පාර පහලට වෙන්න.. ඔයාට ප්‍රශ්ණයක්නම්, europeangoldfinch.Net 369 00:29:45,499 --> 00:29:47,568 ඒක අපි හැමෝටම සන්නිවේදනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. 370 00:29:47,743 --> 00:29:49,646 පණිවිඩ පුවරුවට සටහනක් තියන්න. 371 00:29:51,858 --> 00:29:55,889 - ඒකට මොකක්ද කිව්වේ? - europeangoldfinch.Net 372 00:29:56,057 --> 00:29:58,457 ඒ කුරුල්ලෙක් නේද? 373 00:30:04,371 --> 00:30:05,777 මට යමක් අහු උනා 374 00:30:12,644 --> 00:30:15,587 ඒ ගබඩාවේ අත්තිවාරම ඔව්මයි. 375 00:30:16,551 --> 00:30:18,418 ස්තූතියි චාර්ල්ස් 376 00:30:18,588 --> 00:30:22,323 අපි අයින හොයාගෙන යටට හාරන්න ඕන. 377 00:30:23,492 --> 00:30:27,607 අපි සල්ලි අරගෙන යන්න යමු. 378 00:30:27,816 --> 00:30:29,967 උහ්, හොඳයි... 379 00:30:30,144 --> 00:30:31,798 මොකක්ද අවුල? 380 00:30:33,469 --> 00:30:36,708 අපි මුලින්ම ටූලේ වල නවත්තලා අපේ වාහනේට ඉන්ධන ලබා ගත යුතුයි. 381 00:30:37,626 --> 00:30:39,163 මම හිතුවේ ඔයා දැනටමත් ඒක කරලා කියලයි. 382 00:30:39,330 --> 00:30:43,150 මචං, ගාඩ්න් සෙන්ටර් එකේදි උන දේ නිසා මට ඒක අමතක උනා, හරිද? 383 00:30:44,402 --> 00:30:46,518 ඔයා ආපහු නගරෙට යා යුතුයි. 384 00:30:46,688 --> 00:30:51,876 ඔයා කාර් එකට ඉන්ධන පුරව ගත යුතුයි..හේතුව මම ඩොලර් මිලියන ගණනක් පුරවගත්ත වාහනේකින් රවුම් ගහන්න කැමති නැහැ. 385 00:30:52,050 --> 00:30:54,664 - ඔයාට තේරුනාද? මචං, ඇයි මමම ඒක කරන්න ඕන? 386 00:30:54,836 --> 00:30:56,739 හරි 387 00:30:57,497 --> 00:30:59,151 හරි 388 00:31:08,471 --> 00:31:11,132 මම අපේ යාළුවා ගැන බැලුවොත් හොඳයි 389 00:31:14,332 --> 00:31:16,448 ඔයාට ඒක නිතරම තියෙනවා 390 00:31:16,618 --> 00:31:19,065 සරුවපිත්තල කෙල්ලේ 391 00:31:27,759 --> 00:31:29,580 බිලී? 392 00:31:31,749 --> 00:31:33,535 බිලී? 393 00:31:34,119 --> 00:31:35,359 ඇයි? 394 00:31:35,532 --> 00:31:37,649 මම ඔයාට සැන්විච් එකක් හැදුවා 395 00:31:37,819 --> 00:31:41,141 රටකජු බටර් සහ ජෙලි ආලේප කරපු එකක්. 396 00:31:41,726 --> 00:31:44,209 ඔයා කැමති විදිහටම. 397 00:31:48,211 --> 00:31:50,362 ඔයා ආපහු ආව එක ගැන මට ගොඩක් සතුටුයි 398 00:31:51,786 --> 00:31:57,473 මම ඔයාට කිව්වනේ කියලා මම කියන්නෙ නැහැ, ඒත් ඒ ඔයාට හරියන කෙල්ල නෙවෙයි 399 00:32:02,885 --> 00:32:04,338 අර කොහෙද? 400 00:32:05,338 --> 00:32:07,489 කොහෙද කියන්නේ මොකක්ද පැටියෝ? 401 00:32:08,040 --> 00:32:10,156 අර චිත්‍රය 402 00:32:10,700 --> 00:32:15,146 ඒ ඕලන්දේ, මම හැදුනෙ වැඩුනෙ එහේ. ඔයා ඒක දන්නවනේ. 403 00:32:16,644 --> 00:32:20,381 - ඒක හරිම ලස්සනයි. - ඔහ්, එහෙට වඩා හොඳ තැනක් නැහැ. 404 00:32:20,552 --> 00:32:27,154 හරිම සාමකාමීයි. මේ පිස්සු ලෝකෙන් ආරක්ෂා වෙලා තියෙනවා. 405 00:32:40,963 --> 00:32:42,038 ක්‍රියාකරු. 406 00:32:42,210 --> 00:32:43,533 හලෝ, ක්‍රියාකරුවා! 407 00:32:43,706 --> 00:32:45,739 මගේ ගෙදරට බලෙන් ඇතුලු උන කෙනෙක් ඉන්නවා 408 00:32:50,898 --> 00:32:54,385 හලෝ නෝනා? නෝනා, ඔබ ඔතන ඉන්නවද? 409 00:32:55,096 --> 00:32:56,917 කවුරුහරි ඔතන ඉන්නවද? 410 00:33:00,167 --> 00:33:02,568 ඔයාට අද ටූලේ වල ප්‍රශ්ණ වගයක් තිබුන බව අහන්න ලැබුනා. 411 00:33:02,745 --> 00:33:05,523 ටිකක් විතර. එෆ් බී අයි එක කොහොමද ඒකට බලපත්‍ර ගත්තෙ කියලා පෙනුනෙ නැහැ. 412 00:33:05,697 --> 00:33:09,678 සාන්ත ලුවිස් වල කාන්තාවකට අයිති හොරකම් කරපු කාර් එකක් නගරෙන් පිට තිබිලා හම්බ උනා. 413 00:33:09,853 --> 00:33:12,466 - මට ඒ තොරතුරු නිවැරදිව ලැබිලද? - ඔව් සර්. 414 00:33:12,638 --> 00:33:15,335 ඊටපස්සෙ අයිතිකාරයාගේ පෙම්වතිය වාර්තා කරලා තියෙනවා ඔහු අතුරුදහන් වෙලා කියලා... 415 00:33:15,507 --> 00:33:19,953 ...ඊට පස්සේ ඔහුගෙ මිත්‍රයා පරීක්ෂා කරන්න ආවම ඔහුවත් අතුරුදහන් වෙලා. 416 00:33:20,121 --> 00:33:22,485 වුඩී සහ ඩෙට් හැමදේම අතහැරලා දාන්න දැනගෙන හිටියේ... 417 00:33:22,657 --> 00:33:25,056 ...aඒ වගේම අවස්ථාවක් ලැබුනම ඌරන් දඩයමේ යන්නත්. 418 00:33:25,234 --> 00:33:27,468 ඒ වගේම ඔවුන් එය ඔවුන්ගෙ වයසක කාන්තාවන්ට කියන්නෙ නැහැ. 419 00:33:31,179 --> 00:33:35,123 මගේ දවල් කෑම සල්ලි මට ලැබේවි කියලා මම ඔට්ටු තියනවා. 420 00:33:37,580 --> 00:33:41,434 ඔහුගෙ තාත්තා යතුරුත් අරගෙන ඉක්මනින් ඒවි. ඊට පස්සෙ ඔයාටම බලා ගන්න පුළුවන්. 421 00:33:41,612 --> 00:33:43,764 හොව්, මොනවද ඔයා කරන්නේ? 422 00:33:49,926 --> 00:33:52,125 මාහෝන් මහත්තයා 423 00:34:06,097 --> 00:34:09,536 ඔවුන් මෙහේ ඉන්නවා. අර පැනලා ගිය හිර කාරයො, ඔවුන් මේ නගරේ ඉන්නවා. 424 00:34:41,015 --> 00:34:42,256 කවුද ඔතන? 425 00:34:43,135 --> 00:34:46,209 මේ පොලිසියෙන් නෝනා. ඔයා හොඳින්ද? 426 00:34:46,793 --> 00:34:48,614 ඔව් 427 00:34:49,994 --> 00:34:53,352 - ඔයාට පුළුවන්ද උන දේ ගැන මට කියන්න? - අමුතු විදිහේ මිනිහෙක් හිටියා. 428 00:34:54,193 --> 00:34:57,764 මම ඔහුට රටකජු බටර් සහ ජෙලි තැවරූ සැන්විච් හදලා දුන්නා. 429 00:34:57,934 --> 00:35:00,463 මම හිතුවේ ඒ බිලී කියලයි 430 00:35:04,044 --> 00:35:08,076 ලමයි නිදාගන්න ගියාට පස්සේ අපි නාන්න ගියා. 431 00:35:09,407 --> 00:35:12,068 දිගු නෑමක් 432 00:35:12,234 --> 00:35:17,885 ඊට පස්සේ, මම එතන වාඩි වෙලා ඇය කරන දේවල් දිහා බලන් හිටියා. 433 00:35:18,053 --> 00:35:21,955 ඇය සබන් ගාලා අතුල්ල ගත්තා. කොණ්ඩෙ පීර ගත්තා... 434 00:35:22,128 --> 00:35:25,780 ...ඇය රෑට අඳින හොඳම ඇඳුම ඇඳ ගත්තා. 435 00:35:25,952 --> 00:35:28,481 ඔහ්, ඔයා මාව මරනවා. 436 00:35:30,482 --> 00:35:34,598 ඇගේ බෙල්ලේ උපන් ලපයක් තිබුනා. හරියටම මෙතන. 437 00:35:37,259 --> 00:35:40,084 හැමවෙලාවෙන ඇගේ ඒවා සෙලවෙවී තිබුනේ. 438 00:35:44,949 --> 00:35:48,188 ඒ වගේම අර සුවඳ විලවුන්... 439 00:35:53,014 --> 00:35:58,038 මගේ අනිත් කෙනා, ගණකාධිකාරීවරයෙක් 440 00:35:58,417 --> 00:36:00,946 ඔහු ඇත්තටම නියම හාදයෙක් 441 00:36:01,285 --> 00:36:05,317 ඒක ඇදලා ගත්තා දමලා ගැහුවා වගේ එකක්. 442 00:36:06,856 --> 00:36:09,220 හොඳයි, ඔහු ලැජ්ජා විය යුතුයි 443 00:36:11,678 --> 00:36:17,117 ඇයි ඒක අවසන් උනේ, ඔයා කියපු කාන්තාව එක්ක තිබුන සම්බන්දේ? 444 00:36:22,569 --> 00:36:25,052 අපි දෙන්නා වෙනස් මාර්ග වල ගියා. 445 00:36:31,632 --> 00:36:36,609 ඔයා දන්නවද, බිඳුනු හදවතකට තියෙන හොඳම පිළියම කියලා මම හිතන දේ? 446 00:36:38,698 --> 00:36:40,649 කියන්න 447 00:36:41,608 --> 00:36:44,090 ආපහු බයිසිකලේට නගින එක 448 00:36:45,350 --> 00:36:47,087 බයිසිකලේ මොන විදිහේ එකක් උනත්. 449 00:36:51,211 --> 00:36:53,906 ඒකට ආශිර්වාද වේවා! 450 00:36:54,494 --> 00:36:55,735 කතා කරනවනම්... 451 00:36:58,318 --> 00:37:00,884 ...ඔයාට මම වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්ද? 452 00:37:02,933 --> 00:37:05,463 මම ඒකාන්තයෙන්ම කරනවා. 453 00:37:07,797 --> 00:37:09,534 මෙහෙ එන්න 454 00:37:11,247 --> 00:37:13,943 ඔයා නුවණින් ක්‍රියා කරනවනම් විතරයි. 455 00:37:15,986 --> 00:37:18,764 ඒවා නුවණින් ක්‍රියා කරන්නන්ට ලැබෙන්නෙ නැහැ. 456 00:37:18,937 --> 00:37:22,260 ඔයා ඒ ගැන දන්නවද ලොකු හාදයෝ? 457 00:37:22,429 --> 00:37:27,573 ශක්තිමත් මිනිස්සු වැඩිය කතා කරන්නෙ නැහැ නේද? 458 00:37:27,750 --> 00:37:29,240 ඔයා එකනය ගිහින්... 459 00:37:29,413 --> 00:37:32,239 ...ඔහුගෙන් අහනවද මාත් එක්ක බීමක් බොන්න එනවද කියලා... 460 00:37:32,406 --> 00:37:34,557 ...ඔහුගෙ වැඩේ ඉවර උනාම? 461 00:37:35,399 --> 00:37:37,219 අනේ! 462 00:37:38,890 --> 00:37:41,587 ඔයා මුළු කාලෙම මාත් එක්ක සෙල්ලමක් නේද කරේ? 463 00:37:41,759 --> 00:37:43,710 අයියෝ! 464 00:37:43,879 --> 00:37:45,368 ඒ වගේ වෙන්න එපා 465 00:37:46,581 --> 00:37:48,780 ඔයා ගිහින් ඔයාගෙ යාළුවගෙන් අහනවද? 466 00:37:48,950 --> 00:37:50,853 අනේ! 467 00:38:12,105 --> 00:38:14,221 - හේයි තාත්තේ. - සේරා, මම ඔයාව සම්බන්ධ කරගන්නයි උත්සාහ කරේ. 468 00:38:14,391 --> 00:38:17,914 උහ්, ඔව්.. මම මගේ නීතිඥයා එක්ක මුළු දවසෙම සාකච්ඡාවක හිටියේ. 469 00:38:18,090 --> 00:38:20,123 - ඔයා වොෂීන්ටන් වලද ඉන්නේ? - ඔව්, මම ආපහු එනවා... 470 00:38:20,293 --> 00:38:21,996 ...ඊලඟ ගුවන් යානයෙන්. 471 00:38:22,164 --> 00:38:25,109 - මම හිතුවේ ඔයා ටික දවසක් එහේ ඉඳීවි කියලා. - නෑ. සැලසුම් වෙනස් උනා. 472 00:38:25,282 --> 00:38:28,888 සේරා, ඔයාට මතකද එදා ඔයාගෙ ගෙදරදී මට හමුඋන කෙනාව? 473 00:38:29,065 --> 00:38:30,802 ඔයා ඔහුගෙන් ඈත් වෙලා ඉන්න ඕන 474 00:38:31,019 --> 00:38:33,253 කවුද, මගේ කණ්ඩායමේ හිටිය ලෑන්ස් ද? 475 00:38:33,429 --> 00:38:36,090 ඔව්, ඔව්, ඒ ඔහු තමයි. ඔහු කියපු කෙනා නෙවෙයි ඔහු. 476 00:38:36,256 --> 00:38:38,456 මම තව දේකුත් හොයා ගත්තා. 477 00:38:38,626 --> 00:38:41,404 - ඔයා මොනව ගැනද කතා කරන්නේ? - ඔයා හරි. 478 00:38:42,326 --> 00:38:45,068 - සේරා? - මම තියන්න ඕන. 479 00:38:54,298 --> 00:38:56,745 ඔව්, ඒක හරි. 480 00:38:57,457 --> 00:38:59,194 ඔව් 481 00:39:02,029 --> 00:39:04,974 ඒයි. - තත්පරයක් සර්. 482 00:39:05,979 --> 00:39:07,551 ස්තූතියි 483 00:39:08,598 --> 00:39:10,832 - මගෙන් ඔයාට උදව්වක් ඕනද? - තුන් වෙනි පොම්පෙට 40ක් දාන්න. 484 00:39:11,258 --> 00:39:13,327 මට කණගාටුයි. මොන පොම්පෙද ඒ? 485 00:39:14,084 --> 00:39:15,952 - තුන් වෙනි එක. - ඒක ඇලෙනවනේ. 486 00:39:16,370 --> 00:39:19,315 - හරි, ඊට පස්සේ මම මගේ කාර් එක ගන්නම්. - නෑ, නෑ, ඔයා කරදර වෙන්න එපා. 487 00:39:19,489 --> 00:39:21,972 මම ඔයා වෙනුවෙන් ඉන්ධන ගහන්න කාර්මිකයෙක්ව එවන්නම්. 488 00:39:22,149 --> 00:39:24,100 තුන් වෙනි පොම්පෙ ගාව ගණුදෙනු කරුවෙක් ඉන්නවා. 489 00:39:24,269 --> 00:39:27,130 හරි, මම එතනට එන්නම් - මට හදිස්සියි. හරිද? 490 00:39:27,303 --> 00:39:29,372 ඔහ්. ඔහු දැන්ම එලියට ඒවි. තත්පරයයි. 491 00:40:35,186 --> 00:40:38,130 උඹේ අත් ඔලුව පිටිපස්සට අරගෙන දණ ගහපන්. 492 00:40:39,135 --> 00:40:41,499 - ඔහ්, දෙවියනේ. - දණ ගහපන්! 493 00:40:43,750 --> 00:40:45,121 කොහෙද උන්? 494 00:40:47,408 --> 00:40:49,689 මොකක්? මොකක්? 495 00:40:51,482 --> 00:40:55,383 කොහෙද උන්? 496 00:40:57,551 --> 00:41:01,039 හේයි මචං, එක අතක් තිබුනත් නැතත් මම හිතන්නේ හිල්බිලීත් මෙතන හාරන්න ඉන්න ඕන කියලා. 497 00:41:01,209 --> 00:41:03,112 ඔයාලා මොකද හිතන්නේ? 498 00:41:11,352 --> 00:41:13,054 හොඳ මිනිහා 499 00:41:33,093 --> 00:41:34,995 ඔයා මොන මගුලක්ද මේ උඩ කරන්නේ? 500 00:41:35,171 --> 00:41:37,488 මට සමාවෙන්න ජෙනට් 501 00:41:37,665 --> 00:41:40,278 ඔයා පහල තට්ටුවේ පේන්න හිටියෙ නැහැනේ. මට දෙයක් ඇහුනා. 502 00:41:40,451 --> 00:41:42,353 - මම ඇතුලට ආව එක ගැන සමා වෙන්න. කරදර වෙන්න එපා 503 00:41:43,028 --> 00:41:45,427 ඇය විශාල ශක්තිමත් කෙනෙක් වෙනුවෙන් උණුසුම් වෙලයි ඉන්නේ. 504 00:41:45,605 --> 00:41:47,969 මට කණගාටුයි ජෙනට්. අපි ආපහු වැඩ කරන්න යන්න ඕන. 505 00:41:48,141 --> 00:41:49,464 මම හිතන්නේ ඔයාලගෙ වැඩේ ඉවරයි කියලා 506 00:41:49,637 --> 00:41:52,462 ඒ වගේම මම හිතනවා ඔයාලා දැන්ම යා යුතුයි කියලා. 507 00:41:53,254 --> 00:41:54,625 අවසන් වෙන්න තව ටිකයි තියෙන්නේ 508 00:41:54,792 --> 00:41:58,280 නෑ, මම හිතන්නේ ඔයාලගෙ වැඩේ අවසන් කියලා. හරිද? ඒ වගේම ඔයාලා දැන්ම මගේ නිවසින් පිට විය යුතුයි. 509 00:42:05,392 --> 00:42:07,544 සූක්රේ. චුට්ටක් බලන්න. 510 00:42:19,110 --> 00:42:20,765 පොලිසිය 511 00:42:24,015 --> 00:42:25,883 ඔහ්, දෙවියන්ට ස්තූති වේවා 512 00:42:32,162 --> 00:42:33,356 - ඔයා කොහෙද යන්නේ? ඔහ්! 513 00:42:33,534 --> 00:42:36,609 - ටී-බෑග්, ඇයට යන්න දෙන්න! - ඔහ්, දෙවියනේ. 514 00:42:36,777 --> 00:42:38,928 ඇය තමයි මේකෙන් අපිට ගැලවෙන්න තියෙන එකම මග. 515 00:42:41,641 --> 00:42:45,755 නාකි වේසි උඹ එක වචනයක් හරි කියලා තිබුනොත් මම උඹේ බෙල්ල කපනවා. 516 00:42:46,780 --> 00:42:56,780 ෴"දිනිඳු සම්පත්"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෘ අයිතිය සුරකින්න 517 00:42:56,805 --> 00:43:06,805 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.