1 00:00:00,646 --> 00:00:02,646 පසුගිය කොටසින්. 2 00:00:02,647 --> 00:00:04,877 කිම් මහත්තයා.. සේරා ට්‍රැන්කෙඩි..මම ඒ ගැන බලනවා. 3 00:00:05,047 --> 00:00:07,117 - ඒක ඔයාගෙ කාලෙ නාස්ති වෙන වැඩක් නෙවෙයිද? - ඒක එහෙම තමයි. 4 00:00:07,287 --> 00:00:09,961 - මම ජනාධිපතිට දැනගන්න සලස්වන්නම්. - මම ජනාධිපතිව සම්බන්ධ කරගන්නම්. 5 00:00:10,128 --> 00:00:12,084 - මම ඇයව සම්බන්ධ කරගන්නම්. 6 00:00:15,928 --> 00:00:17,202 පැටෝෂික් ට පවුලක් නැද්ද? 7 00:00:17,368 --> 00:00:18,721 මොකුත්ම නැද්ද? ඔව්. 8 00:00:18,888 --> 00:00:20,879 අවුරුදු හතරකට කලින් ඔහු, ඔවුන් සේරම මරලා දානකල්ම. 9 00:00:22,329 --> 00:00:24,968 ෆ්‍රනැන්ඩෝ සූක්රේ-- ඔහු 2.00 ට විතර ලාස් වේගාස් වල ඉඳලා තියෙනවා. 10 00:00:25,129 --> 00:00:27,279 බටහිර පැත්තේ, බැග්වෙල් සහ ෆ්‍රෑන්ක්ලින් වගේමයි. 11 00:00:27,449 --> 00:00:31,408 ඔයා ඩී.බී.කූපර් ව දන්නවද? සල්ලි තියෙන්නේ යූටා වල, ඒ වගේම ඔවුන් සේරම යන්නේ ඒක ගන්නයි. 12 00:00:32,089 --> 00:00:33,681 ඔයත් ෆොක්ස් රිවර් කොල්ලන්ගෙන් එක්කෙනෙක්. 13 00:00:42,650 --> 00:00:45,528 - කෝ, ඔයා ගාව සිතියම තියෙනවද? - නෑ. වෙන කෙනෙක් ගාව තියෙන්නේ. 14 00:00:45,810 --> 00:00:49,281 මම ඒක විනාශ කරන්න කලින් මගේ මතකයේ ඡායාරූපගත කරා. 15 00:00:49,451 --> 00:00:53,649 මගේ ගාව තොරතුරු තියෙනවා, ඔයාගාව අවශ්‍ය ශාරීරික කළමනා තියෙනවා 16 00:00:53,811 --> 00:00:55,688 ...වෙස්ට්මෝලෑන්ඩ් වලදාපු ඒවා හෙලිදරව් කරන්න.. 17 00:00:55,851 --> 00:00:58,126 - නගින්න. - හරි. 18 00:00:59,611 --> 00:01:01,887 ඉදිරියෙන් අවසන් විය යුතුයි. 19 00:01:03,092 --> 00:01:05,048 පාහරයා ඒකට උඩින් ගොඩනගලා. 20 00:01:05,212 --> 00:01:06,565 ඒක ගිහින් 21 00:01:09,190 --> 00:01:19,190 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 22 00:01:20,515 --> 00:01:30,515 ෴"දිනිඳු සම්පත්"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෘ අයිතිය සුරකින්න 23 00:02:16,937 --> 00:02:18,450 අපි මේක විනාඩි 15කින් විවෘත කරන්න ඕන. 24 00:02:18,617 --> 00:02:21,177 - ඉතින්..ඒකෙ ප්‍රශ්ණයක් නැහැ. මම ඔයාට බල කරනවා. - මම කිව්වෙ බැහැ කියලයි. 25 00:02:21,337 --> 00:02:23,898 මම ඔයාට බල කරනවා. අනේ! 26 00:02:56,420 --> 00:02:57,853 ගොවිපලක් දැන් නෑ මයිකල්. 27 00:02:59,820 --> 00:03:01,697 හොඳයි.. මිලියන පහ නම් තවම ඇති. 28 00:03:01,860 --> 00:03:03,772 ඔයා කොහොමද ඒක හොයා ගන්නේ? 29 00:03:03,941 --> 00:03:06,330 මොකක්, ඔයා පස්සපැත්තෙ දිවැස් යෂ්ඨියක පච්චයක් ගහගත්තද? 30 00:03:06,501 --> 00:03:08,173 උඹ කියන කිසි දෙයක් අහන්න මට ඕන නැහැ... 31 00:03:08,341 --> 00:03:11,936 ... උඹේ ඡායාරූපී මතකය ගැන ඇරුනම සිතියම හා සම්බන්ධ මතකය ගැන! 32 00:03:12,421 --> 00:03:14,332 මාත් එක්ක උඹේ කට පරිස්සම් කරගනින් කොල්ලෝ. 33 00:03:14,501 --> 00:03:18,620 මම උඹව පාරෙ අයිනෙන් විසිකරගෙන යනවා උඹේ ආරක්ෂාව උඹටම බලාගන්න කියලා, කොල්ලෝ. 34 00:03:18,782 --> 00:03:21,057 උඹට මතක් කරගන්න බැරිනම් ගබඩාව තිබුන තැන,... 35 00:03:21,222 --> 00:03:23,133 ...උඹෙන් අපිට කිසිම වැඩක් නැහැ 36 00:03:23,302 --> 00:03:25,452 - ඒයි මෝඩයිනේ, මට එලියට යන්න දීපන් - කට වහගනින්! 37 00:03:25,622 --> 00:03:29,012 - සිතියම! - අහ්, අහ්, හරි. හරි 38 00:03:29,182 --> 00:03:30,332 මාව එලියට ගන්න බොස්. 39 00:03:30,503 --> 00:03:32,733 ගොවිපල තිබුනේ කොටුව මැද-- 40 00:03:32,903 --> 00:03:36,100 එක පැත්තක ෂීප් පාර තිබුනා, කොකෝසින් පාරට ලම්භකව. 41 00:03:36,263 --> 00:03:39,938 ඉඩම මැද්දෙ තමයි ගොවි ගෙදර තිබුනේ.... 42 00:03:40,103 --> 00:03:43,140 ...ඒ වගේම ගොවි ගෙදර ගස් වලින් වට වෙලා තිබුනේ 43 00:03:43,784 --> 00:03:45,661 මාව එලියට ගන්න. 44 00:03:54,664 --> 00:03:58,101 මෙහේ තියෙන හැම ගහක්ම වගේ අවුරුද්දක් විතර වයස ඒවා.... 45 00:03:58,305 --> 00:04:00,500 ...අරවා ඇරුනම 46 00:04:02,025 --> 00:04:04,334 කොහෙද ගබඩාව? 47 00:04:06,425 --> 00:04:11,739 ගස් ඇතුලෙන් තිබුනෙ. මට කියන්න ඕන උනේ වම් පැත්තෙන් කියලා,... 48 00:04:11,906 --> 00:04:14,340 ...ඒ උනාට ඒක ධාන්‍ය ගබඩාවක් වෙන්නත් පුළුවන්. 49 00:04:14,826 --> 00:04:17,863 මට පුළුවන් උපරිමෙන්ම තමයි මම මතක තියා ගත්තෙ මහත්වරුනි, ඒත් මම දැනගෙන හිටියෙ නැහැ... 50 00:04:18,026 --> 00:04:19,823 ... මේ තැන මේ වෙනකොට ගෙවල් වලින් වැහිලා තියේවි කියලා,. 51 00:04:19,986 --> 00:04:23,058 ඉතින්, ඔයා දන්නවනේ, මට කණගාටුයි මම මෙතන පේන කියන්නෙක් නොවුනට. 52 00:04:27,427 --> 00:04:29,622 - ඇලෙක්ස් මාහොන්. කොහොමද ඔයාට - ලයිල් සෑන්ඩ්ස්. 53 00:04:29,787 --> 00:04:31,743 අපි හැම කෙනෙකුටම සම්පූර්ණයෙන්ම විස්තර කරලා දුන්නා. 54 00:04:31,907 --> 00:04:36,341 තියෙන සම්පත්, හමුදාව සහ සෝල්ට් ලේක් නගරයේ තියෙන කේෂ්ත්‍ර කාර්යාල සියල්ලක්ම ඔබේ සේවයට සැදී පැහැදී සිටිනවා. 55 00:04:36,507 --> 00:04:39,466 ස්තූතියි. අර ඩී.බී.කූපර්ගෙ සිද්ධිය සම්බන්ධ ලිපිගොනු ටික මගේ කාර්යාලයේ තිබ්බද? 56 00:04:39,628 --> 00:04:42,859 - අපි දැන් තමයි ඒවා අදින්නේ. අවුරුදු 30කට කලින් උන ඩී.බී.කූපර්ගෙ සිද්ධියද? 57 00:04:43,028 --> 00:04:45,861 හරි. මට ඒ ලිපිගොණු ඉක්මනින්ම ලැබෙනවනම් මම ඒ ගැන අගය කරනවා. 58 00:04:46,028 --> 00:04:49,145 හේයි, කණගාටුයි. ඒත් මම අහන්නම ඕන. ඔයා මෙහේ ආවේ ෆොක්ස් රිවර් අට දෙනා වෙනුවටද? 59 00:04:49,308 --> 00:04:53,860 එහෙම තමයි. ඒ වගේම ඔවුන් යූටා වල ඉඳලා මෙහෙ ඇවිත් ඉන්නේ ඩී.බී.කූපර්ගේ සල්ලි ගන්නයි. 60 00:04:54,029 --> 00:04:55,303 ඉතින්, ඒ ලිපි ගොණු ගැන මොකද ලයිල්? 61 00:04:56,389 --> 00:05:01,224 ගබඩාව,ගබඩාව,ගබඩාව,ගබඩාව. මේක ගොන් වැඩක්. 62 00:05:01,709 --> 00:05:05,749 - අපි මේ දේ මෙතන ඉඳලා විසඳගත යුතුයි. - අහ්. ඒක නවත්තගන්න. මට හිතන්නෙ මට මතකයි 63 00:05:05,910 --> 00:05:10,984 මට ඔට්ටුවක් තියන්න උනත්, ඒවා සියල්ලම වල දැම්මේ ගස් අස්සෙ තිබුන ගොවි ගෙදරට වම් පැත්තේ තිබුන ගබඩාවේ කියලා කියනවා 64 00:05:11,150 --> 00:05:14,347 නෑ.. ඒක ගස් වලින් පිටතයි තියෙන්නේ. 65 00:05:14,510 --> 00:05:16,262 හරියටම අතන. 66 00:05:16,430 --> 00:05:20,265 ඔයාට පේනවද අර ගස්? ඒවා අනිත් ඒවට වඩා කොටයි. 67 00:05:20,431 --> 00:05:22,387 ඒවා එකම කාලේ වවපු ඒවා, ඒත්... 68 00:05:22,551 --> 00:05:24,382 ...අර දෙකට එච්චර හිරු එලියට ලැබිලා නැහැ. 69 00:05:24,751 --> 00:05:26,104 - ඒවාට අවහිර වෙන මොකක් හරි තිබිලා තියෙනවා 70 00:05:26,951 --> 00:05:28,703 - ගබඩාව. 71 00:05:28,871 --> 00:05:31,432 අපේ සල්ලි තියෙන්න ඕන ගරාජය යටිනුයි. 72 00:05:31,592 --> 00:05:33,230 ඔයා නිවැරදි උනොත් හොඳයි කොලුවෝ. 73 00:05:33,392 --> 00:05:35,383 මේක විශාල උපබෙදුමක් නෙවෙයි. 74 00:05:35,552 --> 00:05:37,383 ඔවුන් මෙතන හදිසියෙන් හදපු තැනක්. 75 00:05:37,552 --> 00:05:39,622 ගබඩාවෙ අත්තිවාරම තාමත් එතන තිබිය යුතුයි. 76 00:05:39,792 --> 00:05:44,268 සල්ලි ඉතුරුකරගන්න ඔවුන් කොන්ක්‍රීට් එක විතරක් අතුරන්න ඇති ගැරේජයේ බිමට. හරියටම ඒකට උඩින්. 77 00:05:44,432 --> 00:05:48,506 අපි කෙලින්ම යටට හාරමු. අත්තිවාරමට වැදුනොත්, අපි නවතිමු. නැත්නම්, අපි යමු. 78 00:05:49,153 --> 00:05:50,825 අපි මේක කරමු. 79 00:05:54,273 --> 00:05:56,343 ඔහ්, මචං. 80 00:06:03,314 --> 00:06:06,033 ඒ ඉස්කුරුප්පු නියන ඇගේ දේවාලෙට හරි නොයන එක ප්‍රශ්ණයක් නෙවෙයි. 81 00:06:46,517 --> 00:06:48,075 හැම වෙලාවෙම මිනිස්සු මැරෙනවා කොල්ලනේ 82 00:06:48,237 --> 00:06:51,434 ඩොලර් මිලියන පහක් ලැබෙන්නේ ජීවිතේටම එක පාරයි. 83 00:06:51,597 --> 00:06:53,509 මාව එලියට ගනිල්ලා. අයියෝ කොල්ලනේ!. 84 00:06:53,678 --> 00:06:54,997 හොඳයි, අපි මොනවහරි දෙයක් කල යුතුයි 85 00:06:55,158 --> 00:06:57,194 ඒ වගේම ඒකෙන් කාටත් හානියක් වෙන්න දෙන්න හොඳ නෑ. 86 00:07:02,718 --> 00:07:04,117 මගේ ගාව අදහසක් තියෙනවා. 87 00:07:04,278 --> 00:07:06,190 මුලින්ම, අපිට බඩු දෙක තුනක් අවශ්‍යයි. 88 00:07:23,080 --> 00:07:26,117 110% ක්ම මම මේකට එකඟ වෙන්නෙ නැහැ. 89 00:07:26,280 --> 00:07:28,430 මේක වෙන්න නම් හැම කෙනෙකුටම කරන්න කොටසක් තියෙනවා. 90 00:07:28,600 --> 00:07:32,229 ඒත් හිර ගෙදරදී, මේ කොල්ලා ඔප්පු කරලා පෙන්නුවා ඔහුව විශ්වාස කරන්න බැරි බව. 91 00:07:32,400 --> 00:07:33,800 ඒකයි අපි ඒක මෙතනදි කරන්නේ. 92 00:07:33,961 --> 00:07:37,033 ඔහුව නගරෙදි අහුඋනොත්, නිවස තියෙන තැන ගැන ඉඟියක්වත් ඔහු දැනන් ඉන්න හොඳ නෑ. 93 00:07:37,201 --> 00:07:41,240 ඊට අමතරව, ඔයා තමයි අපිට විශ්වාස කරන්න බැරි කෙනා. 94 00:07:46,762 --> 00:07:49,515 එතනදි මාව මැරෙන්න උනත් ඉඩ තිබුනා. 95 00:07:51,242 --> 00:07:53,881 හොඳයි, අනුමාන කරන්න! අපි වෙනුවෙන් ඔයා යමක් කරන්න අවශ්‍යයි. 96 00:07:54,042 --> 00:07:57,478 ඔයාලා මම වෙනුවෙන් යමක් කරන්න අවශ්‍යයි. මට මගේ සල්ලි කොටස අවශ්‍යයි. 97 00:07:57,642 --> 00:08:00,237 ඔයාව අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා ඔප්පු කරාම අපි කියන්නම්. 98 00:08:01,243 --> 00:08:02,392 මම මොනවද කරන්න ඕන? 99 00:08:02,563 --> 00:08:06,112 ඔයා ආපහු ගාඩ්න් සෙන්ටර් එකට ගිහින් මේ ලැයිස්තුවේ තියෙන හැමදේම ගන්න. 100 00:08:06,723 --> 00:08:08,953 කාර් එකට ඉන්ධනත් පුරවන්න 101 00:08:10,803 --> 00:08:13,398 ඊටපස්සෙ අපි හරියටම පැයකින් ඔයාව මෙතනදි මුණගැහෙන්නම් 102 00:08:15,164 --> 00:08:17,724 - හරි. - ඒ වගේම ඩේවිඩ්... 103 00:08:20,324 --> 00:08:21,723 ...මේක අනාගන්න එපා 104 00:08:22,324 --> 00:08:24,963 මේක තව දුරටත් ෆොක්ස් රිවර් නෙවෙයි මචං. 105 00:08:25,804 --> 00:08:28,319 ඔයා දැන් නියම ගනුදෙනුවක් දිහා බලන් ඉන්නේ 106 00:08:28,925 --> 00:08:30,756 ඒත් මට මගේ කොටස අවශ්‍යයි. 107 00:08:33,685 --> 00:08:35,801 පැයකින් ආපහු එන්නම් 108 00:08:41,086 --> 00:08:42,678 අපි යමු 109 00:08:44,246 --> 00:08:45,395 අත්වැරද්දක් 110 00:08:46,046 --> 00:08:47,718 ලොකු අත්වැරැද්දක් 111 00:09:16,128 --> 00:09:18,596 අයියෝ.. දැන්. 112 00:09:44,170 --> 00:09:46,047 ඔයාව දැකීම සතුටක් 113 00:09:47,331 --> 00:09:49,003 ඔයා මෙතන ඇවිදිනවද? 114 00:09:49,171 --> 00:09:52,766 නෑ... ඒක...ඒක දිග කතාවක් මචං. 115 00:09:52,931 --> 00:09:55,320 හිතුවේ ඔයා පවුලෙ අය හම්බවෙන්න ගිහින් කියලා. 116 00:09:55,491 --> 00:09:58,369 මට බාධක කිහිපයක් හමු උනා. ඔයාටත්? 117 00:09:58,531 --> 00:10:00,522 ඔව් 118 00:10:00,691 --> 00:10:03,160 හොඳයි, මට අනුමාන කරන්න දෙන්න... ඔයා ටූලේ වලට යනවා. 119 00:10:03,332 --> 00:10:05,050 ඔව් 120 00:10:05,612 --> 00:10:08,922 හොඳයි. පේන්නෙනම් අපි එකම දිහාවකට යනවා වගෙයි. 121 00:10:09,092 --> 00:10:11,481 හිතමු අපි පරක්කු නැහැ කියලා. 122 00:10:11,652 --> 00:10:13,563 මාවත් දාගෙන යනවද? 123 00:10:15,053 --> 00:10:16,884 හේයි, බලන්න...... 124 00:10:20,533 --> 00:10:22,683 ...ඔයාට සෑහෙන්න කාලෙකට ඒක වටීවි. 125 00:10:24,573 --> 00:10:26,131 සුභ ආරංචි වගයක් තියෙනවා සර්. 126 00:10:26,293 --> 00:10:28,603 පැටොෂික් ගැන පලවෙනි ඔත්තුව ලැබුනා 127 00:10:28,774 --> 00:10:32,130 බර්ගර් වෙලඳසැලකදි හොයාගෙන තියෙනවා විස්කොන්සින් වල සේඩර් ග්‍රෝ වලදි. 128 00:10:32,294 --> 00:10:34,046 දැනට ඒක දේශීය බලධාරීන්ට බාර දීලා තියෙන්නේ. 129 00:10:34,214 --> 00:10:36,774 අද අපි කරන එකම වැඩේ තමයි යූටා සහ ඩී.බී.කූපර්. 130 00:10:36,934 --> 00:10:38,367 තේරුනා 131 00:10:39,694 --> 00:10:41,447 ලයිල් 132 00:10:41,855 --> 00:10:44,972 ඩී.බී. කූපර්ගෙ බිල් වල තිබිලා හොයාන්න ලැබුනේ එකම එක නමයි, 133 00:10:45,135 --> 00:10:46,454 - හැරල්ඩ් ජෙන්කින්ස්. - ඔව්. 134 00:10:46,615 --> 00:10:50,211 ගුවන් කොල්ලය දවසේ ඩී.බී. විසින් ‍ජෙන්කින් ‍ගෙන් ඩොලර්100ක ඉන්ධන මිලට අරන් 135 00:10:50,815 --> 00:10:52,931 අපි අනුක්‍රමික අංක පරීක්ෂා කරලා බැලුවම ඒවා ගැලපෙනවා. 136 00:10:53,095 --> 00:10:54,289 ඔයා සිද්ධිය ගැන බැලුවද? 137 00:10:55,416 --> 00:10:58,328 පාසලෙන් පිට උන ගමන්ම වගේ. ඒ වගේම තාම කවුරුවත් ඒක බිඳලා නැහැ. 138 00:10:59,096 --> 00:11:02,054 ඇයි ඔයා හිතන්නේ මේ පැනලා ගිය අය සල්ලි තියෙන තැන දන්නවා කියලා? 139 00:11:02,216 --> 00:11:04,684 හේතුව ඔවුන් සිරගත කරලා ඉඳලා තියෙන්නේ ඇත්තම ඩී.බී.කූපර් එක්කයි. 140 00:11:04,856 --> 00:11:06,767 ඉන්ධන පිරවුම්හලේ ජෙන්කින්ස් තාම ජීවතුන් අතරද? 141 00:11:06,936 --> 00:11:08,689 වෙන්න ඕන. ඒ දවස් වල ඔහුට 18යි. 142 00:11:09,297 --> 00:11:10,969 හොඳයි. අපි ගිහින් ඔහුට හායි කියමු. 143 00:11:44,219 --> 00:11:46,858 කණගාටුයි. ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත. 144 00:11:47,019 --> 00:11:49,739 අංකය පරීක්ෂා කර බලා නැවත අමතන්න 145 00:12:04,221 --> 00:12:05,813 සේරා ටැන්ක්‍රෙඩි ගැන අළුත් තොරතුරු තියෙනවද? 146 00:12:05,981 --> 00:12:07,460 ඔයා මෙහේ ආවෙ ඇයි කියලා මට තේරුනා. 147 00:12:07,621 --> 00:12:09,020 ඔව් 148 00:12:09,181 --> 00:12:11,854 ස්කොෆීල්ඩ් ඇයට තැපෑලෙන් පණිවිඩයක් එවලා. 149 00:12:12,021 --> 00:12:15,058 විසන්ධි කරපු දුරකථන අංකයක්. 150 00:12:16,702 --> 00:12:21,935 ඔයා දන්නවනේ, අවංකවම මම ජනාධිපතිට විස්තර කියන්න බලාපොරොත්තුවෙනුයි හිටියේ. 151 00:12:23,542 --> 00:12:25,578 ඔව්. ඒ ගැන තමයි. 152 00:12:26,222 --> 00:12:29,818 දැන්, ඔයාට හිතාගන්න පුළුවන්නේ කැරොලින් හරිම කාර්යබහුලයි කියලා 153 00:12:30,383 --> 00:12:33,216 ඇය හැමවෙලාවෙම කාර්යබහුලයි. මම ඇයත් එක්ක අවුරුදු 15ක් වැඩ කරානේ. 154 00:12:33,383 --> 00:12:36,734 පෝල්.. ඇය තමයි දැන් ඇමරිකාවේ ජනාධිපති. 155 00:12:36,903 --> 00:12:39,133 ඔව් බිල්, ඒ වගේම ඇයට එතනට යන්න මම උදව් කරා. 156 00:12:39,303 --> 00:12:42,181 හොඳයි, ඔයා ඇය වෙනුවෙන් කාර්යාලයේ ඉන්න කැමතියිනම්. 157 00:12:42,423 --> 00:12:45,496 ...මගේ අවවාදේ අහලා දැනට වැදගත් නැති කටයුත්තක යෙදෙන්න. 158 00:12:46,984 --> 00:12:51,057 ඇයට හැම දේකින්ම සම්පූර්ණයෙන් වෙන් කරලා ලින්කන් බරෝස්ව තියාගන්න ඕන. 159 00:12:53,864 --> 00:12:55,013 මට ඇයට කතා කරන්න ඕන 160 00:12:57,985 --> 00:13:00,738 ඔයා දැන් වාර්තා කරන්නෙ මට. මට විතරයි. 161 00:13:00,905 --> 00:13:06,537 මගේ අනුමැතිය නැතිව ආපහු කැරොලින්ව සම්බන්ධ කරගන්න හදන්නෙපා. ඒ වගේම නොදන්වා මෙහෙට එන්නත් එපා. 162 00:13:09,225 --> 00:13:12,263 ඔයාට බරෝස්ව අල්ලගන්න දීපු වැඩේ ඉවර කරන්න. 163 00:13:13,466 --> 00:13:16,936 ඔයා මට කියනවනම් ඔහු වෙත යන මාර්ගය සේරා ටැන්ක්‍රෙඩි කියලා..ඕනම උපක්‍රමයකින්... 164 00:13:17,106 --> 00:13:18,539 ...ලුහු බඳින්න. 165 00:13:18,706 --> 00:13:22,221 ඒ දේ එක පාරක් ඉටු කරාට පස්සේ මේ හැමදේම ඉවරයි... 166 00:13:22,546 --> 00:13:25,698 ...ඔයාව ආපහු කැරොලින්ගෙ ජීවිතේට සම්බන්ධ කරන එක ගැන බලන්න පුළුවන්. 167 00:13:28,867 --> 00:13:30,619 දැන්, ඔයා ගාව සේරා ගැන මොනවහරි තියෙනවද? 168 00:13:30,787 --> 00:13:33,540 ජනාධිපති ඔයා ගැන ස්ථීර විශ්වාසයකින් ඉන්නේ. 169 00:13:33,707 --> 00:13:37,022 ඇයට අවශ්‍යයි ඔයා සෙනෙට් සභිකයන්ගෙ අනුමැතිය යටතේ ඇස් ඇරගෙන ඉන්න. 170 00:13:37,188 --> 00:13:40,021 - ඉතින්, අපිට විරුද්ධව මොනවද තියෙන්නේ? - නිවසේ ප්‍රධාන යතුරු සහ සෙනෙට් වරුන් වන... 171 00:13:40,188 --> 00:13:41,985 ...මෙයේහොෆ්, බ්‍රෑන්වෙල් සහ සමර්විල්. 172 00:13:42,148 --> 00:13:44,946 - ඔවුන්ව මැදට නම්මාගැනීම ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. - කවුද ප්‍රතිවාදියා? 173 00:13:45,108 --> 00:13:49,146 බ්ලේක් සහ කිලරන් සෙනෙට් වරුන් විවෘතවම කියා සිටිනවා ඔවුන් වීපී ව ඔබේ ප්‍රතිවාදියා කරන බව. 174 00:13:49,308 --> 00:13:51,300 ඒ ඇයි කියලා ඇඟවීමක් තියෙනවද? 175 00:13:51,469 --> 00:13:54,859 ජනාධිපතිවරණයේ බරපැන, ගියමාසේ බලශක්ති බිල්පත් මතයි පැටවෙන්නේ. 176 00:13:55,029 --> 00:13:57,418 ඔවුන් මවිත උනා. ඒ උනාට ඔවුන් මවිත වීම් වලට කැමති නැහැ. 177 00:14:01,749 --> 00:14:05,584 - තාත්තේ. ලෑන්ස්. මේ මගේ තාත්තා ෆ්‍රෑන්ක්. - ඔබව හමුවීම සතුටක් සර්. 178 00:14:06,190 --> 00:14:07,862 ඒක නින්ද නැති කරගන්න දෙයක් නෙවෙයි. 179 00:14:08,030 --> 00:14:13,059 ෆ්‍රෑන්ක්ලි, ලොකුම ප්‍රශ්ණෙ තමයි ඔයාගෙ දුවට විරුද්ධව එල්ල වෙලා තියෙන චෝදනා වලට මුහුණ දීම. 180 00:14:13,230 --> 00:14:15,460 ආණ්ඩුකාරවරයාණෙනි, මම කියන දේට ඇහුම්කන් දෙනවද? 181 00:14:16,150 --> 00:14:18,028 මුළුමනින්ම 182 00:14:31,632 --> 00:14:34,271 සන්සුන් වෙයන් බල්ලෝ. අහපන්... 183 00:14:34,432 --> 00:14:39,142 ...අපි වැඩේ කරපු ගමන් නගරෙන් පිට වෙනවා. අපි උඹව හොයාගන්න ඉඟියක් තියලා යන්නම්. 184 00:14:39,312 --> 00:14:42,065 සද්ද නැතිව සන්සුන්ව හිටපන් මනුස්සයෝ. 185 00:14:57,434 --> 00:14:59,186 වුඩී? 186 00:15:00,794 --> 00:15:03,592 උඹ කොහෙද ඉන්නේ? වුඩී? 187 00:15:19,395 --> 00:15:21,545 මට ෂෙරිෆ් විලියම්ව අවශ්‍යයි. 188 00:15:22,195 --> 00:15:23,833 ඔව්. මම රැඳී ඉන්නම් 189 00:15:30,596 --> 00:15:32,314 වුඩී? 190 00:15:48,077 --> 00:15:49,590 ඔයා කොහෙන්ද විදුලි බලය ගැන ඉගෙන ගත්තේ? 191 00:15:49,757 --> 00:15:52,397 මම ට්‍රාන්ස්පෝමර් පෙට්ටි වලින් තඹ කම්බි හොරකම් කරා. 192 00:15:52,558 --> 00:15:54,947 ඊටපස්සෙ මම ඒවා වරායට විකුනලා කීයක් හරි හොයා ගත්තා. 193 00:15:55,478 --> 00:15:57,708 එතකොට ඔයා පාසල් යනවා. 194 00:16:07,839 --> 00:16:10,717 මම නිකම් බැලුවා විතරයි. ඒ වයසක ගෑනිගෙ මොනවද තියෙන්නේ? 195 00:16:10,879 --> 00:16:13,552 මට ආහාර ලේඛනය දිහා බලන්න පුළුවන්. ඒත් මම ඒවා කනවා කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නැහැනේ. 196 00:16:13,719 --> 00:16:16,233 ඇපි ඇතුලට ගිහින් සල්ලි අරන් පිට වෙනවා. 197 00:16:16,399 --> 00:16:19,198 - එච්චරයි.. - නෑ, නිසැකවම. 198 00:16:28,840 --> 00:16:30,034 අපි හොඳින් 199 00:16:33,121 --> 00:16:35,351 දැන්, කොල්ලගෙ වැඩේ තමයි තියෙන්නේ 200 00:16:40,641 --> 00:16:44,077 - ඔයා හැම දේම ගත්තද? - ඔව්. ඔව්. මම ගත්තා. 201 00:17:03,443 --> 00:17:06,719 - මොකද? - මොකුත් නෑ. අවුලක් නෑ.. මම ඒක බලා ගත්තා. 202 00:17:06,883 --> 00:17:10,080 මොකක්ද? -හෝව්. හරි. 203 00:17:10,563 --> 00:17:13,124 ඒක බලන්න. මේ මෝඩයා සාප්පුවට ආවා. 204 00:17:13,564 --> 00:17:15,475 ඔහුට සැක හිතුනා. ඔහුට නරක හැඟීමක් ඇති උනා... 205 00:17:15,644 --> 00:17:19,080 ...ඔහු ජංගම දුරකථනය අරගෙන ඇමතුමක් ගත්තා.. මම ඔහුට පහර දුන්නා. 206 00:17:19,244 --> 00:17:20,996 - මොකක්?! - මම ඔහුට සවලෙන් ගැහුවා මනුස්සයෝ. 207 00:17:21,164 --> 00:17:22,802 වෙන මොනවා කරන්නද කියලා මට හිතුනෙ නෑ 208 00:17:22,964 --> 00:17:26,514 මම ඔහුවත් බැඳලා අර මිනිහා හිටිය කාමරේටම දැම්මා. 209 00:17:26,685 --> 00:17:29,563 - මෙන්න අපි යනවා. මෙන්න අපි යනවා. - මම ඒක ඉවර කරා අපතයෝ. 210 00:17:30,645 --> 00:17:33,284 - ඔහු කාටද කතා කරේ? - පොලිස් ලොක්කට. 211 00:17:33,445 --> 00:17:36,642 මචං.. මම දන්නෙ නැහැ බං. ඒවා හරි ඉක්මනින් සිදු උනා. 212 00:17:36,805 --> 00:17:39,161 - ඇමතුම සම්බන්ධ උනාද? - සමහරවිට, .. මම දන්නෙ නැහැ මචං. 213 00:17:39,326 --> 00:17:40,805 සමහරවිට? ඇමතුම සම්බන්ධ උනාද? 214 00:17:40,966 --> 00:17:44,276 ඔව්, මම... නෑ.. මම දන්නෙ නෑ. මම දන්නෙ නෑ මචං. 215 00:17:47,406 --> 00:17:49,476 ඒත් මම උපකරණ ටික අරං ආවා. 216 00:17:49,646 --> 00:17:50,761 අපි දැන් මේ ගැන බලන්න ඕන 217 00:17:52,687 --> 00:17:54,439 ඔව්? 218 00:17:54,927 --> 00:17:58,078 ඔබට බාධා කරන්න උන එක ගැන කණගාටුයි නෝනා. මෙහේ විදුලි බලය විසන්ධි වෙලාද? 219 00:17:58,687 --> 00:18:00,803 සමාවෙන්න. මම හොයන්නේ හැරල්ඩ් ජෙන්කින්ස් ව. 220 00:18:00,967 --> 00:18:02,798 මෙන්න මෙතන 221 00:18:03,927 --> 00:18:05,280 ඇලෙක්සැන්ඩර් මාහෝන්, එෆ් බී අයි එකෙන්. 222 00:18:05,447 --> 00:18:07,564 මම හැම වෙලාවෙම ඇගෙන් අඩි පණහක් දුරින් හිටියේ. 223 00:18:07,728 --> 00:18:09,559 ඇයට මොන මගුලක්ද ඕන? 224 00:18:09,728 --> 00:18:11,366 මම මෙහෙ ආවේ ඒ ගැන අහන්න නෙවෙයි 225 00:18:12,488 --> 00:18:14,956 - එහෙනම් මොකටද ඔයා මෙහේ ආවේ? - ඩී.බී. කූපර්. 226 00:18:15,128 --> 00:18:17,005 මිනිස්සුන්ට තාමත් ඒ හාදයා ගැන දැනගන්න ඕනද? 227 00:18:17,168 --> 00:18:18,726 විශ්වාස කරන්නත් බෑ 228 00:18:19,368 --> 00:18:22,327 ඔයා වැඩ කර පිරවුම් හලෙන් ඔහු ඉන්ධන ලබා ගත්තා. 229 00:18:22,489 --> 00:18:26,482 ඔව්. සාමාන්‍ය පෙනුමැති හාදයෙක්. යන්තම් වචනයක් කතා කරා 230 00:18:26,649 --> 00:18:30,164 ඔයා අවුරුදු 30කට කලින් දීපු කටඋත්තරේ වෙනස්කම් තියෙනවා. 231 00:18:30,329 --> 00:18:33,720 වාර්තා වල තියෙන්නේ ඔහු උදේ 7ට ඉන්ධන ලබා ගත්තා කියලා ඔයා කිව්වා කියලයි... 232 00:18:34,290 --> 00:18:37,487 ...ඒත් වෙන වෙලාවක ඔයා කියලා තියෙනවා ඒ රෑ 7ට කියලා. 233 00:18:37,650 --> 00:18:40,562 - ඒකෙන් මොකක්ද හරි? - දෙකම. 234 00:18:41,210 --> 00:18:42,563 ඔහු දෙපාරක් ඉන්ධන ලබා ගත්තද? 235 00:18:42,730 --> 00:18:44,402 ඔව් 236 00:18:44,570 --> 00:18:46,687 දෙපාරම ටැංකිය පුරවගත්තද? 237 00:18:47,371 --> 00:18:50,090 ඔව්. ඇයි? 238 00:18:50,411 --> 00:18:52,402 පද්ධති.. මොකක්? 239 00:18:52,571 --> 00:18:54,880 ඒ පද්ධති විශ්ලේෂණ පරීක්ෂණය. 240 00:18:55,051 --> 00:18:58,730 අපේ භූගත කැමරා වලට හසු උනා ඔබේ විදුලි මාර්ගය අපවිත්‍ර වෙලා කියලා. 241 00:18:58,891 --> 00:19:00,803 කවුද ඒක අපවිත්‍ර කරේ? 242 00:19:00,972 --> 00:19:03,281 - ඔයාලද? - සමහරවිට. 243 00:19:03,452 --> 00:19:06,410 මම දන්නෙ මගේ ලොක්කා කිව්වා මෙහෙට මගේ කට්ටියත් එක්ක ඇවිත්... 244 00:19:06,572 --> 00:19:09,609 ...ප්‍රශ්ණෙ නිරාකරණය කරන්න කියලා දෙගුණයක් ඉක්මනින් දෙගුණයක කාලෙකින්. 245 00:19:11,052 --> 00:19:12,929 ඉතින්... 246 00:19:13,092 --> 00:19:16,290 ...ඔයා විදුලි සමාගමෙන් නෙවෙයිද? - නෑ, නෝනා. 247 00:19:16,453 --> 00:19:18,523 දැන්, ඕනනම් ඔබේ සමාගමට කතා කරලා බලන්න. 248 00:19:18,693 --> 00:19:20,968 ඒත් මම ඔයාට කියන්නේ ඔවුන් කරන්නේ තාක්ෂණික ශිල්පියෙක් එවන එක විතරයි. 249 00:19:21,133 --> 00:19:22,532 සමහර විට හෙට විතර.ඔයා වාසනාවන්තයි නම්... 250 00:19:22,973 --> 00:19:25,407 ඒ වගේම ඔහු මුළු දවසම ගත කරාවි ප්‍රශ්ණෙ හොයා ගන්න... 251 00:19:25,573 --> 00:19:28,168 ...ඒ වගේම ඒක හරිගස්සන්න තවත් දවසක්. 252 00:19:28,614 --> 00:19:30,844 ඒත් අපි දැන් මෙතන ඉන්නවා. 253 00:19:31,094 --> 00:19:33,130 ඒ වගේම අපි දැන් ලෑස්තියි ඔයාගෙ යුෂ මැෂිම නැවත ක්‍රියා කරන්න. 254 00:19:34,614 --> 00:19:35,933 මගේ යුෂ මැෂිම 255 00:19:36,094 --> 00:19:38,005 ඒක හරි 256 00:19:39,694 --> 00:19:40,969 ඒ වගේම... 257 00:19:42,255 --> 00:19:45,372 ...අර ඔයාගෙ කට්ටිය ද? 258 00:19:49,135 --> 00:19:50,648 ඔව් නෝනා. 259 00:19:50,975 --> 00:19:54,093 ඔව්, ඩී.බී. කූපර් පැදෙව්වේ 1965හේ චෙව්නෝවා රථයක්. 260 00:19:54,896 --> 00:19:57,126 කූපර්ට කාර් එකක්වත් තිබුනා කියලා කිසිම වාර්තාවක නැහැනේ. 261 00:19:57,296 --> 00:19:59,969 ඒත් චාල්ස් වෙස්ට්මෝලෑන්ඩ් ට තිබුනා. ඒ කාර් එක ලියා පදිංචි කරලා තිබුනෙ ඔහුගෙ නමට... 262 00:20:00,136 --> 00:20:03,526 ...1965 කාලේ චෙවිනෝවා රථයක් ගැලුම් 16ක ඉන්ධන ටැංකියක් තිබුන. 263 00:20:03,696 --> 00:20:07,211 ඒ කාලේ, චෙවි එකක් ගැලුමට හැතැප්ම අටක් දුර දිව්වා. 264 00:20:07,377 --> 00:20:11,490 ඩී.බී. ඇමරිකා ෆෝක් පිරවුම්හලේ නවත්තලා එදා උදේ ඉන්ධන පුරවා ගත්තා... 265 00:20:11,657 --> 00:20:14,125 ...ඊට පස්සේ ආපහු ඇවිත් එදා රෑම ආයෙත් ඉන්ධන පුරවා ගත්තා. 266 00:20:14,297 --> 00:20:16,367 ඇයි මනුස්සයෙක් මෙක්සිකෝව දෙසට යන්නේ... 267 00:20:16,537 --> 00:20:20,453 ...කෙලින්ම දකුණට යන්න පුළුවන් කම තියෙද්දී...ප්‍රධාන පාරෙන් ඉවත් වෙලා වෙන පාරක යන්නේ? 268 00:20:20,617 --> 00:20:21,767 - සල්ලි නිසා. - හරියටම. 269 00:20:21,938 --> 00:20:25,692 කූපර් සහ වෙස්මෝලෑන්ඩ් ගුවන් යානයෙන් පැන්නේ ඩොලර් මිලියන පහක් එක්කයි. 270 00:20:27,258 --> 00:20:30,091 ඒත් වෙස්මෝලෑන්ඩ් අත්අඩංගුවට ගනිද්දී ඔහු ගාව මුදල් තිබුනෙ නැහැ. 271 00:20:30,258 --> 00:20:33,011 ඔහුව අහුවෙන්න කලින් ඒක වල දාලා.. 272 00:20:33,178 --> 00:20:37,018 ඇමරිකන් ෆෝක් වල ඉඳලා කොහේට උනත් හැතැප්ම 64කට වඩා දුර යන්න ඔහුට බැරි උනා.. 273 00:20:37,179 --> 00:20:39,249 ඒ වටප්‍රමාණයේ තියෙන හැම දෙයක් ගැනම මට අවශ්‍යයි. 274 00:20:39,419 --> 00:20:41,296 ඒ වංචාකාරයෝ මේ නගර වලින් එකක ඉඳලා තියෙනවා... 275 00:20:41,459 --> 00:20:44,929 ...ඒ වගේම ඔවුන්ගෙන් කෙනෙක් දකින්න නැති උනානම් මට ඒ ගැනත් දැනගන්න ඕන. 276 00:20:47,860 --> 00:20:51,136 දෝශ සහිත වයර් යන්නේ ඔබේ ගරාජය යටිනුයි. 277 00:20:51,300 --> 00:20:54,019 අපිට පොලොව හාරන්න වෙනවා ඒක හොයා ගන්න. 278 00:20:55,380 --> 00:20:59,375 හොඳයි, කවුද ඒකට ගෙවන්නේ, ඒ වගේම පිරිසිදු කිරීම් සහ අළුත්වැඩියා කිරීම් කරන්නෙ කොහොමද? 279 00:20:59,540 --> 00:21:02,419 හොඳයි, සමාගම සියළුම වියදම් දරාවි. 280 00:21:02,581 --> 00:21:03,934 අපි පුංචි අගලක් හාරන්නේ 281 00:21:04,101 --> 00:21:07,650 අපි අවසන් කරාම ඒක අළුත් එකක් විදිහටම තියෙන්න නැවත සිමෙන්ති අතුරනවා. 282 00:21:07,821 --> 00:21:09,698 ඒකට කොච්චර වෙලා යාවිද? 283 00:21:09,861 --> 00:21:12,580 එක විදිහකින් හරි තව විදිහකින් හරි ඒක අද දවස ඇතුලත කරනවා. 284 00:21:13,181 --> 00:21:15,696 ඇත්තටම අපි පටන් ගත්තොත් හොඳයි නෝනා 285 00:21:16,782 --> 00:21:21,970 ඔයා වගේ සුන්දර කෙනෙක්ව අපි කොහොමද අද රෑ කළුවරේ තියන්නේ? 286 00:21:22,142 --> 00:21:25,930 හොඳයි, ඒක පදනම් වෙන්නේ මම කාත් එක්කද ඉන්නෙ කියන එක මතයි. 287 00:21:26,142 --> 00:21:28,179 හොඳ කරුණක් 288 00:21:31,143 --> 00:21:35,455 හොඳයි. කමක් නෑ.. ඔයාලා කරන්න ඕන දෙයක් කරගෙන යන්න. 289 00:21:35,623 --> 00:21:38,296 සැලකිය යුතු තරමේ සද්දයක් ඇති වෙන්න පුළුවන්. 290 00:21:38,463 --> 00:21:40,897 ඔයාට ඕනනම් ගිහින් ටෙනිස් ක්‍රීඩා කරලා එන්න පුළුවන්. 291 00:21:41,063 --> 00:21:43,578 ඔහ්. නෑ.. මේ වෙලාව ඒකට උණුසුම් වැඩියි. 292 00:21:44,104 --> 00:21:48,495 ඒ වගේම මම ඔයාලා දිහා ඇහැ ගහගෙන ඉන්නත් ඕන ඔයාලා මොකුත් හොරකම් නොකරන බව තහවුරු කර ගන්න. 293 00:21:48,664 --> 00:21:50,256 නෝනා 294 00:21:54,504 --> 00:21:57,019 - කොහොමද ඔබට? - හොඳයි. 295 00:21:59,065 --> 00:22:00,214 හරි, ට්වීනර් කෝ? 296 00:22:00,385 --> 00:22:02,376 ඔහු අල්ලපු ගෙදර, විදුලි වයර් දිගුව සම්බන්ධ කරනවා. 297 00:22:02,585 --> 00:22:07,340 - අපි සිමෙන්තිය කපලා දාන්න ඕන. - ඒයි, අපිට තව කට්ටියක් ඉන්නවා. 298 00:22:12,666 --> 00:22:14,702 කොහොමද ස්නෝෆ්ලේක්? 299 00:22:20,546 --> 00:22:23,220 හැම වෙලාවෙම වගේ ඔයාගෙ වෙලාව නිවැරදියි. 300 00:22:24,507 --> 00:22:27,067 - මම පස්සෙන් ආවෙ නැහැ. - හොඳයි, ඔයාට ඒක පැහැදිලි කරන්න මට උත්සාහ කරන්න දෙන්න. 301 00:22:27,227 --> 00:22:28,819 අපි මෙතන දෙයක් කරන්නයි හදන්නේ... 302 00:22:28,987 --> 00:22:31,706 ...ඒ වගේම පාරෙන් පිට වැඩ කරන මිනිස්සු තියාගන්න අපිට බැහැ. 303 00:22:32,387 --> 00:22:36,779 ඔහ්, ඒ කියන්නේ ඔයාට ඕන අපි මෙතනින් පිටවෙලා යන්නයි. ඊට පස්සේ අපේ දෙක් පත් ටික තැපැල් කරන්නයිද? 304 00:22:38,468 --> 00:22:43,098 සූක්රේ, මම දන්නවා ඔයා මාව විශ්වාස කරනවා කියලා ඒ වගේම ඔයා දන්නවා ඒ සල්ලි වලින් මම ඔයාගෙ කොටස දෙනවා කියලත්. 305 00:22:43,268 --> 00:22:46,419 ඒත් ඔයාලා දෙන්නා දැන් මෙතන ඉන්න එකෙන් හැම දේම අනතුරේ වැටෙනවා. 306 00:22:47,788 --> 00:22:49,745 මම කොහේවත් යන්නෙ නැහැ 307 00:22:49,909 --> 00:22:51,467 මට මගේ සල්ලි කොටස ඕනග 308 00:22:51,629 --> 00:22:54,826 විනාඩියක් ඉන්න, ඔහොම ඉඳපන් මචං. අපි මේ නැටුම කලින් නටලා නැද්ද? 309 00:22:54,989 --> 00:22:57,503 ඔයා දන්නවනේ, මම කියනවා මට ඇතුල් වෙන්න ඕන කියලා, ඔයා කියනවා බැහැ කියලා... 310 00:22:58,229 --> 00:23:01,221 ... ඊට පස්සෙ මම තර්ජනය කරනවා මෙතන වෙන දේ ගැන කාට හරි කියනවා කියලා. 311 00:23:02,229 --> 00:23:05,745 ඊට පස්සෙ ඔයා තීරණය කරනවා හොඳ විදිහට මේක කරන්න. ඊට පස්සේ අපි සතුටින් ඉන්න එක ලොකු පවුලක්. 312 00:23:06,990 --> 00:23:09,868 ඇයි අපි කාලෙ කන එක නවත්තන්නෙ නැත්තේ, හරිද? 313 00:23:15,110 --> 00:23:16,863 ස්තූතියි. 314 00:23:23,311 --> 00:23:25,905 හෙණ ගහපන් මිනිහෝ, උඹ තාම පන පිටින්ද? 315 00:23:27,471 --> 00:23:29,302 ඒ වගේම ගමේ එකාට පයින් ගහනවා. 316 00:23:29,472 --> 00:23:30,825 උඹ කොහොමද අපිව හොයා ගත්තේ? 317 00:23:30,992 --> 00:23:34,064 මචං, උඹට පුළුවන්නම් චන්ද්‍රිකා තාක්ෂණය ඉක්මනින් හසු කර ගන්න... 318 00:23:34,232 --> 00:23:36,063 ...මුළු ලෝකෙ පුරාම සෑම් මාමා වෙනුවෙන්.. 319 00:23:37,392 --> 00:23:38,745 කොහොමද ඔයාලගෙ වැඩ කටයුතු? 320 00:23:40,352 --> 00:23:42,422 ඔයා කවුද? ඔවුන් කවුද? 321 00:23:43,153 --> 00:23:45,383 මට මගේ අධීක්ෂකයට අමතන්න උනා. 322 00:23:45,553 --> 00:23:48,226 ඔහු ඉක්මනින්ම මොවුන්ව එව්වා. මේක ප්‍රමුඛතා රාජකාරියක්. 323 00:23:48,393 --> 00:23:51,829 ඔවුන්ට මේක පුළුවන් තරම් ඉක්මනට කරලා දාන්න අවශ්‍යයි. 324 00:24:03,514 --> 00:24:05,982 හොඳයි ජැනට්, මම කිව්වා වගේ මෙතන කරන්න වැඩ ගොඩක් තියෙනවා... 325 00:24:06,154 --> 00:24:07,473 ...ඒ වගේම සද්දෙත් ටිකක් වැඩි වේවි. 326 00:24:07,634 --> 00:24:10,274 ඔහ්. බීම.. මට අහන්නත් අමතක උනා. 327 00:24:10,795 --> 00:24:12,274 නැති උනාට කමන් නැහැ. ස්තූතියි. 328 00:24:22,115 --> 00:24:23,629 ඒයි මචං. මේක එච්චර හොඳ නැහැ. 329 00:24:24,196 --> 00:24:27,074 ඇය හැම වෙලාවෙම ඇවිත් අපි ගැන පරීක්ෂා කරලා බලනවා. 330 00:24:27,876 --> 00:24:29,946 කොල්ලා කියන දේ හරි. 331 00:24:30,116 --> 00:24:34,826 මට හාරන්න බැරි නිසා මම ස්වකැමැත්තෙන් ඇයව බලා ගන්න ඉදිරිපත් වෙන්නම්. 332 00:24:35,956 --> 00:24:37,436 උඹ ඇයව අල්ලන්නෙ එහෙම නෑ! 333 00:24:37,597 --> 00:24:39,394 උඹ කවුද, මේරි ෆ්‍රැන්සිස් සොයුරියද? 334 00:24:39,557 --> 00:24:41,832 මම දන්නවා හොඳින් හැසිරෙන්න 335 00:24:41,997 --> 00:24:43,988 මම බලාගෙන ඉන්නේ! 336 00:25:33,841 --> 00:25:37,151 බිලී? ඒ ඔයාද? 337 00:25:44,522 --> 00:25:46,717 බිලී, ඒ ඔයාද? 338 00:25:51,002 --> 00:25:52,799 ඔව් 339 00:25:58,923 --> 00:26:00,993 ඔයාගෙ කරුණාවන්ත කමට ස්තූතියි 340 00:26:02,723 --> 00:26:07,319 හොඳයි, දැන් ඔයා කොහොමද වැඩේ මග ඇරියේ? 341 00:26:07,843 --> 00:26:09,595 සංගමයේ නීතී 342 00:26:09,763 --> 00:26:11,800 එක සාමාජිකයෙක් නිතරම අධීක්ෂණය කල යුතුයි. 343 00:26:11,964 --> 00:26:16,276 - ඔහ්. - මම තව ටිකකින් ඔවුන් ගැන බලන්නම්. 344 00:26:18,564 --> 00:26:20,361 ලෙමනේඩ්? 345 00:26:22,804 --> 00:26:23,953 හ්ම 346 00:26:27,525 --> 00:26:28,753 තව අයිස් ටිකක්? 347 00:26:32,925 --> 00:26:34,358 ඔව් 348 00:26:37,125 --> 00:26:40,402 මම කැමතියි මගේ එකට ටිකක් සැර දෙයක් පුරවන්න. 349 00:26:40,566 --> 00:26:48,159 ඒත් ඔයා වෙලාව ගැන හිතනවනම් මම හිතන්නේ ඔයාට බැරි වේවි මාත් එක්ක එකතු වෙන්න? 350 00:26:49,846 --> 00:26:51,484 ඇඟිලි දෙකක තරමට 351 00:26:54,847 --> 00:26:56,997 හරි 352 00:27:14,448 --> 00:27:15,881 කාලෙකට පස්සේ බොන්නෙ 353 00:27:16,048 --> 00:27:17,800 ඇත්තට? 354 00:27:22,729 --> 00:27:27,405 විස්කි මාව නිතරම කිපෙන තත්වයට පත් කරනවා. 355 00:27:28,209 --> 00:27:30,769 මම දන්නෙ නැහැ ඒකෙ තේරුම මොකක්ද කියලා. 356 00:27:31,489 --> 00:27:34,880 ඒත් මම ඒක කියපු විදිහටනම් කැමතියි. 357 00:27:39,770 --> 00:27:42,125 ඔයා ඒන්ජල් සුවඳ විලවුන් ද ගෑවේ? 358 00:27:43,970 --> 00:27:46,121 ඔව්.. 359 00:27:49,811 --> 00:27:51,642 අහ්.. හ්ම්.. 360 00:27:52,851 --> 00:27:56,207 ඒකෙන් ඔයාට වෙන කෙනක්ව මතක් වෙනවනම්, මම ඒක ගන්නම්. 361 00:27:56,371 --> 00:27:58,168 ඔව් 362 00:27:59,452 --> 00:28:06,208 දැන්, ඒක සොඳුරු මතකයක්ද අමිහිරි මතකයක්ද? 363 00:28:07,852 --> 00:28:09,171 දෙකම 364 00:28:18,773 --> 00:28:20,331 ඔයා මේරිකෘස් ට කතා කරාද? 365 00:28:20,493 --> 00:28:22,245 මට ඇය ගැන කතා කරන්න ඕන නැහැ 366 00:28:23,613 --> 00:28:25,331 මට වතුර ටිකක් ඕන 367 00:28:25,493 --> 00:28:27,962 ගෙදර අනිත් පැත්තේ තියෙන නිවස පාවිච්චි කරන්න 368 00:28:31,054 --> 00:28:32,692 සූක්රේ.. 369 00:28:32,854 --> 00:28:37,484 ...පාර පහලට වෙන්න.. ඔයාට ප්‍රශ්ණයක්නම්, europeangoldfinch.Net 370 00:28:40,535 --> 00:28:42,526 ඒක අපි හැමෝටම සන්නිවේදනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. 371 00:28:42,695 --> 00:28:44,526 පණිවිඩ පුවරුවට සටහනක් තියන්න. 372 00:28:46,655 --> 00:28:50,534 - ඒකට මොකක්ද කිව්වේ? - europeangoldfinch.Net 373 00:28:50,695 --> 00:28:53,005 ඒ කුරුල්ලෙක් නේද? 374 00:28:58,696 --> 00:29:00,049 මට යමක් අහු උනා 375 00:29:06,657 --> 00:29:09,490 ඒ ගබඩාවේ අත්තිවාරම ඔව්මයි. 376 00:29:10,417 --> 00:29:12,214 ස්තූතියි චාර්ල්ස් 377 00:29:12,377 --> 00:29:15,972 අපි අයින හොයාගෙන යටට හාරන්න ඕන. 378 00:29:17,097 --> 00:29:21,057 අපි සල්ලි අරගෙන යන්න යමු. 379 00:29:21,258 --> 00:29:23,328 උහ්, හොඳයි... 380 00:29:23,498 --> 00:29:25,090 මොකක්ද අවුල? 381 00:29:26,698 --> 00:29:29,815 අපි මුලින්ම ටූලේ වල නවත්තලා අපේ වාහනේට ඉන්ධන ලබා ගත යුතුයි. 382 00:29:30,698 --> 00:29:32,177 මම හිතුවේ ඔයා දැනටමත් ඒක කරලා කියලයි. 383 00:29:32,338 --> 00:29:36,014 මචං, ගාඩ්න් සෙන්ටර් එකේදි උන දේ නිසා මට ඒක අමතක උනා, හරිද? 384 00:29:37,219 --> 00:29:39,255 ඔයා ආපහු නගරෙට යා යුතුයි. 385 00:29:39,419 --> 00:29:44,411 ඔයා කාර් එකට ඉන්ධන පුරව ගත යුතුයි..හේතුව මම ඩොලර් මිලියන ගණනක් පුරවගත්ත වාහනේකින් රවුම් ගහන්න කැමති නැහැ. 386 00:29:44,579 --> 00:29:47,094 - ඔයාට තේරුනාද? මචං, ඇයි මමම ඒක කරන්න ඕන? 387 00:29:47,260 --> 00:29:49,091 හරි 388 00:29:49,820 --> 00:29:51,412 හරි 389 00:30:00,381 --> 00:30:02,941 මම අපේ යාළුවා ගැන බැලුවොත් හොඳයි 390 00:30:06,021 --> 00:30:08,057 ඔයාට ඒක නිතරම තියෙනවා 391 00:30:08,221 --> 00:30:10,576 සරුවපිත්තල කෙල්ලේ 392 00:30:18,942 --> 00:30:20,694 බිලී? 393 00:30:22,782 --> 00:30:24,500 බිලී? 394 00:30:25,062 --> 00:30:26,256 ඇයි? 395 00:30:26,422 --> 00:30:28,459 මම ඔයාට සැන්විච් එකක් හැදුවා 396 00:30:28,623 --> 00:30:31,820 රටකජු බටර් සහ ජෙලි ආලේප කරපු එකක්. 397 00:30:32,383 --> 00:30:34,772 ඔයා කැමති විදිහටම. 398 00:30:38,623 --> 00:30:40,693 ඔයා ආපහු ආව එක ගැන මට ගොඩක් සතුටුයි 399 00:30:42,064 --> 00:30:47,536 මම ඔයාට කිව්වනේ කියලා මම කියන්නෙ නැහැ, ඒත් ඒ ඔයාට හරියන කෙල්ල නෙවෙයි 400 00:30:52,744 --> 00:30:54,143 අර කොහෙද? 401 00:30:55,105 --> 00:30:57,175 කොහෙද කියන්නේ මොකක්ද පැටියෝ? 402 00:30:57,705 --> 00:30:59,741 අර චිත්‍රය 403 00:31:00,265 --> 00:31:04,543 ඒ ඕලන්දේ, මම හැදුනෙ වැඩුනෙ එහේ. ඔයා ඒක දන්නවනේ. 404 00:31:05,985 --> 00:31:09,581 - ඒක හරිම ලස්සනයි. - ඔහ්, එහෙට වඩා හොඳ තැනක් නැහැ. 405 00:31:09,746 --> 00:31:16,099 හරිම සාමකාමීයි. මේ පිස්සු ලෝකෙන් ආරක්ෂා වෙලා තියෙනවා. 406 00:31:29,387 --> 00:31:30,422 ක්‍රියාකරු. 407 00:31:30,587 --> 00:31:31,861 හලෝ, ක්‍රියාකරුවා! 408 00:31:32,027 --> 00:31:33,983 මගේ ගෙදරට බලෙන් ඇතුලු උන කෙනෙක් ඉන්නවා 409 00:31:38,948 --> 00:31:42,304 හලෝ නෝනා? නෝනා, ඔබ ඔතන ඉන්නවද? 410 00:31:42,988 --> 00:31:44,740 කවුරුහරි ඔතන ඉන්නවද? 411 00:31:47,868 --> 00:31:50,178 ඔයාට අද ටූලේ වල ප්‍රශ්ණ වගයක් තිබුන බව අහන්න ලැබුනා. 412 00:31:50,349 --> 00:31:53,022 ටිකක් විතර. එෆ් බී අයි එක කොහොමද ඒකට බලපත්‍ර ගත්තෙ කියලා පෙනුනෙ නැහැ. 413 00:31:53,189 --> 00:31:57,020 සාන්ත ලුවිස් වල කාන්තාවකට අයිති හොරකම් කරපු කාර් එකක් නගරෙන් පිට තිබිලා හම්බ උනා. 414 00:31:57,189 --> 00:31:59,703 - මට ඒ තොරතුරු නිවැරදිව ලැබිලද? - ඔව් සර්. 415 00:31:59,869 --> 00:32:02,464 ඊටපස්සෙ අයිතිකාරයාගේ පෙම්වතිය වාර්තා කරලා තියෙනවා ඔහු අතුරුදහන් වෙලා කියලා... 416 00:32:02,630 --> 00:32:06,908 ...ඊට පස්සේ ඔහුගෙ මිත්‍රයා පරීක්ෂා කරන්න ආවම ඔහුවත් අතුරුදහන් වෙලා. 417 00:32:07,070 --> 00:32:09,345 වුඩී සහ ඩෙට් හැමදේම අතහැරලා දාන්න දැනගෙන හිටියේ... 418 00:32:09,510 --> 00:32:11,819 ...aඒ වගේම අවස්ථාවක් ලැබුනම ඌරන් දඩයමේ යන්නත්. 419 00:32:11,990 --> 00:32:14,140 ඒ වගේම ඔවුන් එය ඔවුන්ගෙ වයසක කාන්තාවන්ට කියන්නෙ නැහැ. 420 00:32:17,711 --> 00:32:21,507 මගේ දවල් කෑම සල්ලි මට ලැබේවි කියලා මම ඔට්ටු තියනවා. 421 00:32:23,871 --> 00:32:27,580 ඔහුගෙ තාත්තා යතුරුත් අරගෙන ඉක්මනින් ඒවි. ඊට පස්සෙ ඔයාටම බලා ගන්න පුළුවන්. 422 00:32:27,751 --> 00:32:29,822 හොව්, මොනවද ඔයා කරන්නේ? 423 00:32:35,752 --> 00:32:37,868 මාහෝන් මහත්තයා 424 00:32:51,313 --> 00:32:54,623 ඔවුන් මෙහේ ඉන්නවා. අර පැනලා ගිය හිර කාරයො, ඔවුන් මේ නගරේ ඉන්නවා. 425 00:33:24,916 --> 00:33:26,110 කවුද ඔතන? 426 00:33:26,956 --> 00:33:29,914 මේ පොලිසියෙන් නෝනා. ඔයා හොඳින්ද? 427 00:33:30,476 --> 00:33:32,228 ඔව් 428 00:33:33,556 --> 00:33:36,788 - ඔයාට පුළුවන්ද උන දේ ගැන මට කියන්න? - අමුතු විදිහේ මිනිහෙක් හිටියා. 429 00:33:37,597 --> 00:33:41,033 මම ඔහුට රටකජු බටර් සහ ජෙලි තැවරූ සැන්විච් හදලා දුන්නා. 430 00:33:41,197 --> 00:33:43,631 මම හිතුවේ ඒ බිලී කියලයි 431 00:33:47,077 --> 00:33:50,957 ලමයි නිදාගන්න ගියාට පස්සේ අපි නාන්න ගියා. 432 00:33:52,238 --> 00:33:54,798 දිගු නෑමක් 433 00:33:54,958 --> 00:34:00,396 ඊට පස්සේ, මම එතන වාඩි වෙලා ඇය කරන දේවල් දිහා බලන් හිටියා. 434 00:34:00,558 --> 00:34:04,313 ඇය සබන් ගාලා අතුල්ල ගත්තා. කොණ්ඩෙ පීර ගත්තා... 435 00:34:04,479 --> 00:34:07,994 ...ඇය රෑට අඳින හොඳම ඇඳුම ඇඳ ගත්තා. 436 00:34:08,159 --> 00:34:10,593 ඔහ්, ඔයා මාව මරනවා. 437 00:34:12,519 --> 00:34:16,479 ඇගේ බෙල්ලේ උපන් ලපයක් තිබුනා. හරියටම මෙතන. 438 00:34:19,040 --> 00:34:21,759 හැමවෙලාවෙන ඇගේ ඒවා සෙලවෙවී තිබුනේ. 439 00:34:26,440 --> 00:34:29,557 ඒ වගේම අර සුවඳ විලවුන්... 440 00:34:34,201 --> 00:34:39,036 මගේ අනිත් කෙනා, ගණකාධිකාරීවරයෙක් 441 00:34:39,401 --> 00:34:41,835 ඔහු ඇත්තටම නියම හාදයෙක් 442 00:34:42,161 --> 00:34:46,041 ඒක ඇදලා ගත්තා දමලා ගැහුවා වගේ එකක්. 443 00:34:47,522 --> 00:34:49,797 හොඳයි, ඔහු ලැජ්ජා විය යුතුයි 444 00:34:52,162 --> 00:34:57,396 ඇයි ඒක අවසන් උනේ, ඔයා කියපු කාන්තාව එක්ක තිබුන සම්බන්දේ? 445 00:35:02,643 --> 00:35:05,032 අපි දෙන්නා වෙනස් මාර්ග වල ගියා. 446 00:35:11,364 --> 00:35:16,154 ඔයා දන්නවද, බිඳුනු හදවතකට තියෙන හොඳම පිළියම කියලා මම හිතන දේ? 447 00:35:18,164 --> 00:35:20,041 කියන්න 448 00:35:20,964 --> 00:35:23,353 ආපහු බයිසිකලේට නගින එක 449 00:35:24,565 --> 00:35:26,237 බයිසිකලේ මොන විදිහේ එකක් උනත්. 450 00:35:30,205 --> 00:35:32,799 ඒකට ආශිර්වාද වේවා! 451 00:35:33,365 --> 00:35:34,559 කතා කරනවනම්... 452 00:35:37,045 --> 00:35:39,514 ...ඔයාට මම වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්ද? 453 00:35:41,486 --> 00:35:43,920 මම ඒකාන්තයෙන්ම කරනවා. 454 00:35:46,166 --> 00:35:47,838 මෙහෙ එන්න 455 00:35:49,486 --> 00:35:52,081 ඔයා නුවණින් ක්‍රියා කරනවනම් විතරයි. 456 00:35:54,047 --> 00:35:56,720 ඒවා නුවණින් ක්‍රියා කරන්නන්ට ලැබෙන්නෙ නැහැ. 457 00:35:56,887 --> 00:36:00,084 ඔයා ඒ ගැන දන්නවද ලොකු හාදයෝ? 458 00:36:00,247 --> 00:36:05,197 ශක්තිමත් මිනිස්සු වැඩිය කතා කරන්නෙ නැහැ නේද? 459 00:36:05,368 --> 00:36:06,801 ඔයා එකනය ගිහින්... 460 00:36:06,968 --> 00:36:09,687 ...ඔහුගෙන් අහනවද මාත් එක්ක බීමක් බොන්න එනවද කියලා... 461 00:36:09,848 --> 00:36:11,918 ...ඔහුගෙ වැඩේ ඉවර උනාම? 462 00:36:12,728 --> 00:36:14,480 අනේ! 463 00:36:16,088 --> 00:36:18,683 ඔයා මුළු කාලෙම මාත් එක්ක සෙල්ලමක් නේද කරේ? 464 00:36:18,849 --> 00:36:20,726 අයියෝ! 465 00:36:20,889 --> 00:36:22,322 ඒ වගේ වෙන්න එපා 466 00:36:23,489 --> 00:36:25,605 ඔයා ගිහින් ඔයාගෙ යාළුවගෙන් අහනවද? 467 00:36:25,769 --> 00:36:27,600 අනේ! 468 00:36:48,051 --> 00:36:50,087 - හේයි තාත්තේ. - සේරා, මම ඔයාව සම්බන්ධ කරගන්නයි උත්සාහ කරේ. 469 00:36:50,251 --> 00:36:53,641 උහ්, ඔව්.. මම මගේ නීතිඥයා එක්ක මුළු දවසෙම සාකච්ඡාවක හිටියේ. 470 00:36:53,811 --> 00:36:55,767 - ඔයා වොෂීන්ටන් වලද ඉන්නේ? - ඔව්, මම ආපහු එනවා... 471 00:36:55,931 --> 00:36:57,569 ...ඊලඟ ගුවන් යානයෙන්. 472 00:36:57,731 --> 00:37:00,565 - මම හිතුවේ ඔයා ටික දවසක් එහේ ඉඳීවි කියලා. - නෑ. සැලසුම් වෙනස් උනා. 473 00:37:00,732 --> 00:37:04,202 සේරා, ඔයාට මතකද එදා ඔයාගෙ ගෙදරදී මට හමුඋන කෙනාව? 474 00:37:04,372 --> 00:37:06,044 ඔයා ඔහුගෙන් ඈත් වෙලා ඉන්න ඕන 475 00:37:06,252 --> 00:37:08,402 කවුද, මගේ කණ්ඩායමේ හිටිය ලෑන්ස් ද? 476 00:37:08,572 --> 00:37:11,132 ඔව්, ඔව්, ඒ ඔහු තමයි. ඔහු කියපු කෙනා නෙවෙයි ඔහු. 477 00:37:11,292 --> 00:37:13,409 මම තව දේකුත් හොයා ගත්තා. 478 00:37:13,573 --> 00:37:16,246 - ඔයා මොනව ගැනද කතා කරන්නේ? - ඔයා හරි. 479 00:37:17,133 --> 00:37:19,772 - සේරා? - මම තියන්න ඕන. 480 00:37:28,654 --> 00:37:31,009 ඔව්, ඒක හරි. 481 00:37:31,694 --> 00:37:33,366 ඔව් 482 00:37:36,094 --> 00:37:38,928 ඒයි. - තත්පරයක් සර්. 483 00:37:39,895 --> 00:37:41,408 ස්තූතියි 484 00:37:42,415 --> 00:37:44,565 - මගෙන් ඔයාට උදව්වක් ඕනද? - තුන් වෙනි පොම්පෙට 40ක් දාන්න. 485 00:37:44,975 --> 00:37:46,966 මට කණගාටුයි. මොන පොම්පෙද ඒ? 486 00:37:47,695 --> 00:37:49,492 - තුන් වෙනි එක. - ඒක ඇලෙනවනේ. 487 00:37:49,895 --> 00:37:52,729 - හරි, ඊට පස්සේ මම මගේ කාර් එක ගන්නම්. - නෑ, නෑ, ඔයා කරදර වෙන්න එපා. 488 00:37:52,896 --> 00:37:55,285 මම ඔයා වෙනුවෙන් ඉන්ධන ගහන්න කාර්මිකයෙක්ව එවන්නම්. 489 00:37:55,456 --> 00:37:57,333 තුන් වෙනි පොම්පෙ ගාව ගණුදෙනු කරුවෙක් ඉන්නවා. 490 00:37:57,496 --> 00:38:00,249 හරි, මම එතනට එන්නම් - මට හදිස්සියි. හරිද? 491 00:38:00,416 --> 00:38:02,407 ඔහ්. ඔහු දැන්ම එලියට ඒවි. තත්පරයයි. 492 00:39:05,741 --> 00:39:08,574 උඹේ අත් ඔලුව පිටිපස්සට අරගෙන දණ ගහපන්. 493 00:39:09,541 --> 00:39:11,816 - ඔහ්, දෙවියනේ. - දණ ගහපන්! 494 00:39:13,982 --> 00:39:15,301 කොහෙද උන්? 495 00:39:17,502 --> 00:39:19,697 මොකක්? මොකක්? 496 00:39:21,422 --> 00:39:25,176 කොහෙද උන්? 497 00:39:27,263 --> 00:39:30,619 හේයි මචං, එක අතක් තිබුනත් නැතත් මම හිතන්නේ හිල්බිලීත් මෙතන හාරන්න ඉන්න ඕන කියලා. 498 00:39:30,783 --> 00:39:32,614 ඔයාලා මොකද හිතන්නේ? 499 00:39:40,544 --> 00:39:42,182 හොඳ මිනිහා 500 00:40:01,465 --> 00:40:03,296 ඔයා මොන මගුලක්ද මේ උඩ කරන්නේ? 501 00:40:03,465 --> 00:40:05,695 මට සමාවෙන්න ජෙනට් 502 00:40:05,865 --> 00:40:08,380 ඔයා පහල තට්ටුවේ පේන්න හිටියෙ නැහැනේ. මට දෙයක් ඇහුනා. 503 00:40:08,546 --> 00:40:10,377 - මම ඇතුලට ආව එක ගැන සමා වෙන්න. කරදර වෙන්න එපා 504 00:40:11,026 --> 00:40:13,335 ඇය විශාල ශක්තිමත් කෙනෙක් වෙනුවෙන් උණුසුම් වෙලයි ඉන්නේ. 505 00:40:13,506 --> 00:40:15,781 මට කණගාටුයි ජෙනට්. අපි ආපහු වැඩ කරන්න යන්න ඕන. 506 00:40:15,946 --> 00:40:17,220 මම හිතන්නේ ඔයාලගෙ වැඩේ ඉවරයි කියලා 507 00:40:17,386 --> 00:40:20,105 ඒ වගේම මම හිතනවා ඔයාලා දැන්ම යා යුතුයි කියලා. 508 00:40:20,867 --> 00:40:22,186 අවසන් වෙන්න තව ටිකයි තියෙන්නේ 509 00:40:22,347 --> 00:40:25,703 නෑ, මම හිතන්නේ ඔයාලගෙ වැඩේ අවසන් කියලා. හරිද? ඒ වගේම ඔයාලා දැන්ම මගේ නිවසින් පිට විය යුතුයි. 510 00:40:32,547 --> 00:40:34,618 සූක්රේ. චුට්ටක් බලන්න. 511 00:40:45,748 --> 00:40:47,341 පොලිසිය 512 00:40:50,469 --> 00:40:52,266 ඔහ්, දෙවියන්ට ස්තූති වේවා 513 00:40:58,309 --> 00:40:59,458 - ඔයා කොහෙද යන්නේ? ඔහ්! 514 00:40:59,629 --> 00:41:02,588 - ටී-බෑග්, ඇයට යන්න දෙන්න! - ඔහ්, දෙවියනේ. 515 00:41:02,750 --> 00:41:04,820 ඇය තමයි මේකෙන් අපිට ගැලවෙන්න තියෙන එකම මග. 516 00:41:07,430 --> 00:41:11,389 නාකි වේසි උඹ එක වචනයක් හරි කියලා තිබුනොත් මම උඹේ බෙල්ල කපනවා. 517 00:41:12,614 --> 00:41:22,614 ෴"දිනිඳු සම්පත්"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෘ අයිතිය සුරකින්න 518 00:41:22,639 --> 00:41:24,639 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.