1 00:00:00,024 --> 00:00:09,812 බයිස්කෝප් සිංහල වෙබ් අඩවිය වෙනුවෙන් කසුන් සපුමොහොට්ටි කරන ලද උපසිරැසි ගැන්වීමකි. 2 00:01:13,619 --> 00:01:18,833 ජෝසප් සිහින රජු 3 00:01:48,443 --> 00:01:49,986 ඒකට හුගක් වෙලා යනවා වගෙයි. 4 00:01:52,030 --> 00:01:54,949 බලන්නකෝ ඔයා දිහා තාත්තේ. 5 00:01:55,033 --> 00:01:57,243 ඔයා නිකන් හිතන්නේ ඒ ඔයාගේ පලවෙනි දරුවා වගේනේ. 6 00:01:58,036 --> 00:02:00,914 මට කියන්න බලන්න ඔයා මේවගේමද බයවෙලා හිටියේ මං ඉපදෙන කොටත්? 7 00:02:01,247 --> 00:02:02,457 හොදයි,ඔව් සහ නැහැ 8 00:02:02,957 --> 00:02:04,626 ඒක වෙනස් ඔයාගේ මවට. 9 00:02:05,210 --> 00:02:06,961 නමුත් රේචල් ගැන අපි බලාපොරොත්තු අත්හැරලා හිටියේ. 10 00:02:07,295 --> 00:02:09,297 .අපිට කියුවේ ඇයට කවදාවත් ලමයෙක් හදන්න බැහැ කියලයි. 11 00:02:10,632 --> 00:02:13,635 තාත්තේ!ඒ පිරිමි ලමයෙක්! 12 00:02:13,718 --> 00:02:15,720 -තාත්තේ, ඒ පිරිමි ලමයෙක්! -ඒ පිරිමි ලමයෙක් . 13 00:02:18,306 --> 00:02:20,600 මගේ කොල්ලා! 14 00:02:23,144 --> 00:02:25,980 -ඔයාට ඒක විශ්වාස කරන්න පුලුවන්ද? -රේචල්ට බබෙක් ඉන්නවා. 15 00:02:26,481 --> 00:02:28,233 මම හිතන්නේ ඒක ප්‍රාතිහාර්යක්. 16 00:02:38,493 --> 00:02:41,246 දෙවියනේ, අප හැමගේම පියා කවුද, 17 00:02:41,830 --> 00:02:43,748 ඔබ මට ආශිර්වාද කරලා ත්‍යාගයක් ලබාදීලා තියෙනවා. 18 00:02:43,832 --> 00:02:45,500 සියල්ලටම වඩා වටිනා. 19 00:02:46,334 --> 00:02:48,253 වදභාර්‍යාවක් තුලින්, 20 00:02:48,336 --> 00:02:51,214 මාගේ ජිවිතයේ අන්ධකාර අහස මධ්‍යට, 21 00:02:51,548 --> 00:02:53,299 ඔබ නිදානයක් පහල කර ඇත. 25 00:03:04,143 --> 00:03:06,104 - බලන්නකෝ ඔයා දිහා. - ජෝෂප්. 39 00:03:44,058 --> 00:03:46,311 - ජෝෂප්. 40 00:03:46,728 --> 00:03:48,187 - එන්න තාත්තා ලගට. 51 00:04:23,932 --> 00:04:27,477 - සුභ රාත්‍රියක්, ජෝෂප්. 59 00:04:50,291 --> 00:04:52,794 - හේයි,මොකක්ද ඔයා කරන්නේ? 77 00:06:02,447 --> 00:06:04,866 - සමාවෙන්න. 82 00:06:15,084 --> 00:06:16,294 මාත් එක්ක එන්න , ජෝෂප්. 93 00:08:06,404 --> 00:08:08,823 හේයි. 94 00:08:09,073 --> 00:08:11,576 - එපා! නවත්තන්න! - මොකක්ද අවුල? 95 00:08:11,659 --> 00:08:13,327 - මොකක්ද වෙන්නේ? - මොකක්ද ඔහු කියන්නේ? 96 00:08:13,744 --> 00:08:14,871 ඔහ්, ඒ ජෝෂප්. 97 00:08:14,954 --> 00:08:16,122 - මොකක්ද අවුල? - ඒ වෘකයන්! 98 00:08:16,205 --> 00:08:17,498 එතන හැම තැනම වෘක්කයෝ හිටියා. 99 00:08:17,582 --> 00:08:19,417 සෙවනැලිවලින් එලියට ඇවිත්. මම වටකරගෙන හිටියා. 100 00:08:19,500 --> 00:08:21,836 - උන් ඔක්කෝම මගේ වටේට හිටියේ.ඒ වගේම--, - එච්චරයිද? 101 00:08:21,919 --> 00:08:24,922 - ඔයා අපිව අවදි කරා... හීනයක් නිසා? - ඔහ්හ්! 102 00:08:25,006 --> 00:08:27,133 සද්දකරන්න එපා!ඔයාලාට ඕනේ බැටලුවන්ව බය කරවන්නද? 103 00:08:28,092 --> 00:08:31,262 බැටලුවන්. බැටලුවා. 104 00:08:31,345 --> 00:08:34,015 වෘක්කයෝ බැටලුවාව මරලා දැම්මා. 105 00:08:35,016 --> 00:08:37,101 ඒ කියන්නේ මරණය. මට් නම් තේරෙන්නේ නැහැ . 106 00:08:37,185 --> 00:08:38,811 ඒ සේරම නිකන් ඇත්ත වගේ. 107 00:08:39,645 --> 00:08:42,398 - හැම දෙයක්ම හොදින්, ජෝෂප්. - ඒක ඉවරයි. 108 00:08:42,481 --> 00:08:44,442 වදවෙන්න කිසිම කාරණයක් නැහැ. 109 00:08:44,525 --> 00:08:46,527 ඒ වගේම ඔය ගොල්ලන්, නැගිට්ට නිසා, 110 00:08:46,611 --> 00:08:48,279 ප්‍රයෝජනවත් දෙයක් සිදුකරන්න, 111 00:08:48,362 --> 00:08:50,198 ඉර නැගෙන්න ඉස්සෙල්ලා වැඩට යන්න. 112 00:08:53,492 --> 00:08:56,495 කරපු වැඩෙට බොහොම ස්තූතියි. 113 00:08:59,832 --> 00:09:01,292 ජෝෂප්, ඔයා හිතන්නේ ඔයා කොහේ යනවා කියලද? 114 00:09:01,375 --> 00:09:02,877 උම්, මම, අහ්-- 115 00:09:02,960 --> 00:09:04,962 ඔයාට ඉගෙන ගන්න තියෙනවා. 116 00:09:05,046 --> 00:09:06,964 නමුත්, තාත්තේ, මටත් ඕනේ ඔවුන් සමග යන්න. 117 00:09:07,048 --> 00:09:08,966 බලන්න. ඔයා දන්නවනේ එයාලට එයාලගේ වැඩ තියෙනවා වගේ 118 00:09:09,050 --> 00:09:11,344 - ඔයාට ඔයාගේ වැඩ තියෙනවා. -නමුත් ඇයි? 119 00:09:11,427 --> 00:09:12,511 මොකද ඔයා එහෙම නිසා. 120 00:09:12,762 --> 00:09:14,847 මොකද ඔයා ප්‍රාතිහාර්‍යාත්මක දරුවෙක් නිසා. 121 00:09:15,306 --> 00:09:16,641 ඉතින් ඔයාට , දේවල් ටිකක් වෙනස්. 122 00:09:16,724 --> 00:09:19,185 ඔයා මගේ ජීවිතකාලයටම ඒක කියුවත්. මට වෙනස් විදිහේ කෙනෙක් වෙන්න ඕනේ නැහැ. 123 00:09:19,268 --> 00:09:20,686 මට ඕනේ ඔවුන් වගේ වෙන්න. 124 00:09:21,479 --> 00:09:25,191 ජෝෂප්,දෙවියන්ගේ සැලැස්ම වගේම අරමුණ තමයි, 125 00:09:25,650 --> 00:09:27,526 ඔයා අපි හැමෝම වගේ වෙන්නේ නැති වීම. 126 00:09:28,110 --> 00:09:30,112 මම වැඩකරා මේ ලෝකෙට මගේ ජීවිත කාලයම, 127 00:09:30,196 --> 00:09:32,907 මගේ තාත්තා වගේම මගේ සීයත් කරපු විදිහටම... 128 00:09:32,990 --> 00:09:34,951 ඒ වගේම ඔයාගේ සහෝදරයනුත් මගෙන් පස්සේ ඒ දේ කරාවි. 129 00:09:35,701 --> 00:09:37,620 ඒත් ඒක නෙවෙයි ඔයාගේ අනාගතය. 130 00:09:37,703 --> 00:09:40,748 ජේකෝබ්ට පවා,දෙවියන් දින හතක් ලබා දුන්නා . 131 00:09:41,082 --> 00:09:43,167 ඔහුට ඔහුගේ අනාගතය හොයා ගන්න. 132 00:09:43,251 --> 00:09:45,044 ඔහුට ඔහුගේ සහෝදරයින් සමග යන්න දෙන්න. 133 00:09:45,419 --> 00:09:46,420 කරුණාකරලා? 134 00:09:47,630 --> 00:09:49,924 එහෙනම් යන්න. 135 00:09:51,467 --> 00:09:52,426 ස්තූතියි. 136 00:09:53,261 --> 00:09:54,428 පරිස්සමින්! 137 00:10:03,854 --> 00:10:06,148 ජුදා! සිමියන්! 138 00:10:06,232 --> 00:10:09,318 - හහ්! කවුද බලන්නකෝ එන්නේ. - ප්‍රාතිභාරාත්මක කොල්ලා. 139 00:10:09,402 --> 00:10:10,903 ඔයා මොකක්ද මෙහෙ කරන්නේ? 140 00:10:11,279 --> 00:10:13,364 ඔයා ලග නැද්ද මොකක්හරි ලියවිල්ලක් කියවන්න වගේ? 141 00:10:13,447 --> 00:10:14,615 ඉන්න,මට ඕක කරන්න ඉඩ දෙන්න. 142 00:10:14,699 --> 00:10:18,619 ජෝෂප්, ඉන්න, ඉන්න! ඔයා හුගක් පරිස්සම් වෙන්න ඕනේ. 143 00:10:18,703 --> 00:10:20,705 ඔයාගේ අත හුගක් කැපෙන්න පුලුවන් මෘදු ලෝම වලට . 144 00:10:20,788 --> 00:10:22,748 අහකට වෙන්න! 145 00:10:22,915 --> 00:10:25,793 - මට... මට ඕනේ උනේ උදව් කරන්න. - ඔයා ඇතිතරම් උදව් කරලා තියෙන්නේ. 146 00:10:25,876 --> 00:10:28,838 ඔයාට පිංසිද්ද වෙන්න ,අපිට අද අමතර පැයකුත් වැඩ කරන්න වෙනවා. 147 00:10:28,921 --> 00:10:31,090 ඔයාට මහන්සි අද ඔයා වේලාසන නැගිටපු නිසා නෙවෙයි. 148 00:10:31,173 --> 00:10:32,675 ඒ මොකද ඔයා මුලු රෑම එලියේ හිටපු නිසයි. 149 00:10:32,758 --> 00:10:35,511 මොකක්ද, උඹ පුංචි නයි පැටියා. මොනාද උඹ දන්නේ? 150 00:10:35,845 --> 00:10:38,848 මම දන්නවා හැමදේම-- ගෑනු වගේම බොන එක ගැනත්. 151 00:10:38,931 --> 00:10:40,308 ඒ වගේම තාත්තා නොදන්න හුගක් දේවල්. 152 00:10:40,391 --> 00:10:42,393 - එයා එහෙම කරන්නේ නැහැ. - එයා එහෙම කරනවා. 153 00:10:42,476 --> 00:10:43,853 - පුංචි නරක එකා. - ආහ්! 154 00:10:43,936 --> 00:10:46,188 උබ එක වචනයක් හරි කියලා තිබ්බොත් මම උබේ මේ කෙට්ටු බෙල්ල මිරිකනවා දැනගනින්. 155 00:10:46,272 --> 00:10:47,356 නවත්තනවා ඕක! 156 00:10:47,440 --> 00:10:50,109 පියා ඔහුව එව්වනම්, අපි සතුටු වෙන්න ඕනි ඔහු උදව් කරන එක ගැන. 157 00:10:50,192 --> 00:10:51,986 සමහරවිට ඔහුට ඔබේ වැඩේ පුලුවන් ඇති, සිමියන්. 158 00:10:52,069 --> 00:10:54,238 හහ් හහ්! කවුරුහරි කරන්නත් එපැයි. 159 00:10:54,322 --> 00:10:57,241 ඇරත්, ජෝෂප්ට මෙහෙ කරන්න වැඩක් තියෙනවා. 160 00:10:58,242 --> 00:10:59,660 - මොකක්ද ඔහු කරන්නේ? - මම කොහොමද දන්නේ. 161 00:10:59,744 --> 00:11:00,745 ෂ්ෂ්ෂ්! 162 00:11:01,120 --> 00:11:04,623 අපි වටේට රවුමක් අහලා එනකන්,ඔයාට පුලුවන්ද රංචුව බලා ගන්න? 163 00:11:04,874 --> 00:11:07,001 - අනිවාර්‍යෙන්ම. - හොදයි. 164 00:11:07,460 --> 00:11:10,004 අපි ඉක්මනින් එන්නම්. අපි යමු. 165 00:11:10,504 --> 00:11:13,132 අමහරවිට අපි බෙදුනානම් හරි . ඔයා එහේට යන්න. 166 00:11:14,258 --> 00:11:16,677 හේයි! ඔයා මොකක්ද කරන්නේ? හේයි! 167 00:11:32,443 --> 00:11:33,903 - හේයි, ඉක්මන් කරන්න! - බලන්න ඔහු දිහා. 168 00:11:34,528 --> 00:11:37,573 වෝ-හෝ! 169 00:11:37,656 --> 00:11:39,367 - අල්ලා ගන්න ඔහුව. - ඔයා හුගක් බරයි නේ. 170 00:11:51,629 --> 00:11:53,464 මොකද? 171 00:11:53,547 --> 00:11:55,257 ඒ පාර ඔයත් මාව විහිලුවකට ගත්තද? 172 00:12:03,391 --> 00:12:04,225 හේයි! 173 00:12:04,892 --> 00:12:05,893 හේයි, ආපහු එන්න! 174 00:12:11,148 --> 00:12:12,149 හහ්? 175 00:12:18,072 --> 00:12:20,116 එහාට වෙනවා! එහාට වෙනවා! 176 00:12:27,498 --> 00:12:28,541 අල්ලා ගත්තා! 177 00:12:44,723 --> 00:12:47,268 එහාට වෙනවා! 178 00:12:54,442 --> 00:12:56,318 ජෝෂප්, ඔයාට තුවාලද? 179 00:12:56,777 --> 00:12:58,863 තාත්තේ! 180 00:12:59,447 --> 00:13:01,782 ඔයාගේ සහෝදරයෝ, කොහේද එයාලා? 181 00:13:02,450 --> 00:13:04,076 මම ඔයාගෙන් ප්‍රශ්ණයක් ඇහුවේ! 182 00:13:05,619 --> 00:13:08,164 ඔවුන්--, ඔවුන්, උහ්--, 183 00:13:08,497 --> 00:13:11,208 ඔවුන්---, ඔවුන් පීනනවා. 184 00:13:11,292 --> 00:13:13,627 පීනනවා? 185 00:13:14,628 --> 00:13:17,214 - මොකක්ද වුනේ? - මෙහෙමද ඔයාලා වැඩ බලා ගන්නේ? 186 00:13:17,631 --> 00:13:19,758 මම බලාපොරොත්තුවුනේ ඔයා ජෝෂප්ව බලා ගනියි කියලා, 187 00:13:19,842 --> 00:13:21,051 ඒත් ඔයා මගේ පුතා අතහැරියා. 188 00:13:21,135 --> 00:13:23,888 - මගේ පුතා! - එතකොට අපි ඔයාගේ පුතාලා නෙවෙයිද? 189 00:13:23,971 --> 00:13:25,222 බැටලු පැටියා! 190 00:13:29,977 --> 00:13:31,353 ඒක ජෝෂප්ගේ හීනේ විදිහමයි! 191 00:13:31,645 --> 00:13:35,232 වෘක්කයන් බැටලුවෝ මරලා දානවා. හැමතිස්සේම සිද්ද වෙන්නේ ඒක තමයි. 192 00:13:35,316 --> 00:13:38,486 නෑ! මට වැටහෙනවා. 193 00:13:40,362 --> 00:13:42,865 දෙවියෝ ඔයාව එවලා තියෙන්නේ අනාගත දැක්මක් සහිතව. 194 00:13:45,284 --> 00:13:48,996 ජෝෂප්ට සිරාවටම අනාගතේ පේනවද? 195 00:13:51,624 --> 00:13:53,000 ආපහු වැඩට යමු. 196 00:14:41,215 --> 00:14:42,883 ඇයි අපි වැඩට කලින් ඇග සෝදන්නේ ? 197 00:14:42,967 --> 00:14:45,219 අපිට ඕනේ නැහැ බැටලුවන් ඔයාගේ ගදට පැනලා යනවට. 198 00:14:46,637 --> 00:14:48,389 හේයි, කවුද බලන්න අන්තිමටම ඇහැරිලා තියෙන්නේ කියලා. 199 00:14:48,472 --> 00:14:50,140 ඔහ්, කාටද බලන්න ඉර පායල තියෙන්නේ කියලා. 200 00:14:52,059 --> 00:14:53,477 සුභ උදෑසනක්, ජොෂප්. 201 00:14:54,395 --> 00:14:56,480 අම්මේ,මම ඊයේ රෑ තවත් හීනයක් දැක්කා. 202 00:14:56,564 --> 00:14:58,732 - ඔහ්,තවත් හීනයක්! - ඕඕහ්! 203 00:14:58,816 --> 00:14:59,900 මම ඔයාට නෙවෙයි කතා කරේ. 204 00:14:59,984 --> 00:15:02,194 කරුණාකරලා, ඇයි ඔයා ඒක අපි හැමෝමත් එක්ක බෙදාගන්නේ නැත්තේ. 205 00:15:02,278 --> 00:15:04,238 ඔව්. කවුද මේ පාර වෘකයා අල්ලා ගත්තේ? 206 00:15:04,822 --> 00:15:07,408 ඔයාට හිනා වෙන්න පුලුවන්, ඒත් මේපාර දැක්කේ ඔයාලා සේරම ගැනම. 207 00:15:07,491 --> 00:15:11,287 ඔහ්, කරුණාකරලා, අපේ අනාගතය ගැන කියන්න, ජෝෂප් උතුමානෙනි. 208 00:15:11,370 --> 00:15:12,496 මම බයවෙන්න ඕනෙද? 209 00:15:12,955 --> 00:15:16,041 - මට පාඩුවේ ඉන්න දෙනවා! - අයියෝ ජෝෂප්,කියන්නකෝ අපිට. 210 00:15:16,125 --> 00:15:17,501 අපි නොයිවසිල්ලෙන් ඉන්නේ ඒක අහන්න. 211 00:15:17,585 --> 00:15:20,379 හොදයි, අපි ඔක්කෝම තිරිගු මිටිය ගානේ අරන් ගියා. 212 00:15:20,713 --> 00:15:24,216 මමත් ඔයාලා අතරේ හිටියා, නමුත් හදිස්සියේ එක පාරටම, 213 00:15:24,592 --> 00:15:27,094 මම ඔයාලට වඩා උඩින් හිටියා.ඒ වගේම ඔයාලා ලග තිබ්බ තිරිගු මට වැද වැටුනා. 214 00:15:27,177 --> 00:15:28,846 මට පුදුමයි ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා. 215 00:15:28,929 --> 00:15:31,473 කිසිමදෙයක් නැහැ,ඒකේ කිසිම තේරුමක් නැහැ. 216 00:15:31,557 --> 00:15:33,392 හේයි, ඔයා තමයි ඇහුවේ හීනේ මොකක්ද කියලා. 217 00:15:33,475 --> 00:15:35,894 - මොකක්ද වුනේ ඊට පස්සේ? - අහස අදුරු වුනා, 218 00:15:35,978 --> 00:15:38,188 මගේ වටේටම තිබ්බේ තරු විතරයි. 219 00:15:38,606 --> 00:15:39,940 ඒවා මගේ දිහාවට නැමුනා. 220 00:15:40,024 --> 00:15:43,027 ඔහ්! ඔන්න අපි ඔක්කෝම ඔයාට වැද වැටුනා ජෝෂප්. 221 00:15:43,110 --> 00:15:44,945 අපිට බැහැ මේ හීන අහකදාන්න. 222 00:15:45,029 --> 00:15:47,281 සියල්ලටම පසුවත්, ඔහු මීට කලින් කියුව එක ඇත්තවුනා. 223 00:15:47,364 --> 00:15:50,409 ඔයා කියන්නේ ජෝෂප් අපි හැමෝටම වඩා උසස් කියලද? 224 00:15:50,492 --> 00:15:51,619 ජුදාටත් වඩා? 225 00:15:52,202 --> 00:15:53,662 මම එහෙම කියුවේ නැනැ, 226 00:15:54,163 --> 00:15:56,373 නමුත් එහි පණිවිඩයක් තිබිය හැකියි. 227 00:15:56,457 --> 00:15:58,500 ජුදා තමයි වසර ගණනාවක්ම කණ්ඩායම මෙහෙයවුවේ, 228 00:15:58,584 --> 00:16:00,252 තිරිගු ගෙනාවා, කූඩාරම් හැදුවා. 229 00:16:00,336 --> 00:16:04,089 අපි කවුරු වෙනුවෙන් උනත් ඔහු තමයි මුලින්ම එන්නේ,විශේෂයෙන්ම ජෝෂප් වෙනුවෙන්. 230 00:16:04,465 --> 00:16:06,800 ජුදා, ඒක මට අයිති නැහැ. 231 00:16:07,509 --> 00:16:10,387 දෙවියන් සමහර විට කියනවා ඇත්තේ අපේ අනාගතය ගැන වෙන්න ඇති. 232 00:16:10,471 --> 00:16:12,222 ඒකෙන් මම අනුමාන කරන්නේ මගේ වැඩ වලින් කිසිම වැඩක් නැහැ කියලයි. 233 00:16:12,306 --> 00:16:13,390 ඔයාගේ කට බලාගෙනයි. 234 00:16:13,474 --> 00:16:15,893 ජේකෝබ්, ජුදා, කරුණාකරලා! 235 00:16:16,226 --> 00:16:19,605 මට නම් මේක ඇතිවෙලා තියෙන්නේ . අපි යමු. 236 00:16:19,897 --> 00:16:22,566 බලන්න ඔයාගේ හීන කරපු දේ දිහා. 237 00:16:23,150 --> 00:16:25,694 මට මොනවත් කියන්න එපා.මම නෙවෙයි එයාලට කියුවේ. 238 00:16:25,778 --> 00:16:27,821 ඔයා මේකත් ඇහුවේ නෑ සහෝ. 239 00:16:28,656 --> 00:16:29,718 අඩ-සහෝදරයා. 240 00:16:29,907 --> 00:16:33,994 ජෝෂප්! කොල්ලනේ! එකිනෙකාගෙන් සමාව ඉල්ලන්න! 241 00:16:34,161 --> 00:16:35,829 ඉන්න මම ජෝෂප් එක්ක කතා කරන්නම්. 242 00:16:43,087 --> 00:16:45,422 එයා තාම පොඩි එකෙක්. ඔයාලා එයාට හුගක් රළු විදිහටයි සලකන්නේ. 243 00:16:45,506 --> 00:16:47,341 ඔයා හැමතිස්සේම එයාව ආරක්ශාකරනවා! 244 00:16:47,925 --> 00:16:49,635 එයාට සිහින පැමිනෙන්නේ දෙවියන්වහසේගේ ඉදලයි. 245 00:16:51,053 --> 00:16:53,931 ජෝෂප්,ඔයා මීට වඩා වටහා ගන්න ඕන, 246 00:16:54,014 --> 00:16:54,890 ඔයාගේ සහෝදරයන් පිළිබදව. 247 00:16:56,016 --> 00:16:59,019 ජීවිතය හුගක් අමාරු වේවි එයාලා නැතුව හිටියොත් ඔයාට. 248 00:16:59,103 --> 00:17:01,438 ඇයි ඔයා එයාලව ආරක්ශාකරන්නේ? අඩුම ගානේ එයාලා ඔයාගේ පුතාලවත් නෙවෙයි. 249 00:17:03,357 --> 00:17:05,734 ඔයාට වඩා එයාලා මගෙ පුතාලා නෙවෙයි. 250 00:17:06,652 --> 00:17:09,405 අපි පවුලක්, අපි සේරම. 251 00:17:11,240 --> 00:17:13,701 අපි බෙදුනොත්, අපිට කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. 253 00:17:21,250 --> 00:17:22,459 මේක දෙවියන්වහසේගේ කැමැත්ත. 255 00:17:25,254 --> 00:17:26,130 මේ හොදටෝම ඇති! 270 00:18:39,536 --> 00:18:40,746 ස්තූතියි, අම්මේ. 271 00:18:56,220 --> 00:18:58,430 ජුදා!සිමියන්! 272 00:18:59,056 --> 00:19:02,267 ලීවායි! රූබන්! කොහේද ඔයාලා? 273 00:19:02,351 --> 00:19:04,186 ජෝෂප් අඩුම තරමේ බැටලුවන්ට නායකත්වේ එන්න තරම්වත් සුදුසු නැහැ. 274 00:19:04,269 --> 00:19:06,271 - මමත් ඒකට එකගයි. - නම්ත් ඔහු අපේ සහෝදරයා. 275 00:19:06,355 --> 00:19:08,816 අඩ-සහෝදරයා. ඔහුම තමයි එහෙම කියුවේ. 276 00:19:08,899 --> 00:19:10,818 ජුදා තමයි එකම කෙනා අපේ තාත්තට පස්සේ ඉන්න . 277 00:19:10,901 --> 00:19:11,735 ඒක හරි, නමුත්-- 278 00:19:11,819 --> 00:19:13,654 ඔයාට ඕනෙද නරක් වෙච්ච තිරිගු අහුරක් ලබා ගන්න? 279 00:19:13,737 --> 00:19:14,571 නැහැ. 280 00:19:14,655 --> 00:19:17,407 අපි හැමෝම එකගයි ද ජෝෂප්ට මොනවා හරි කරන්න? 281 00:19:17,491 --> 00:19:18,826 - ඔව්. - මම කැමතියි. 282 00:19:19,993 --> 00:19:22,120 හේයි, කට්ටිය! මේ පිටිපස්සේ පුංචි ඔත්තුකාරයෙක් හැංගිලා ඉන්නවා! 283 00:19:22,204 --> 00:19:23,080 මම ඔත්තුබැලුවේ නැහැ-- 284 00:19:23,163 --> 00:19:24,748 තාත්තා කියුවද අපි ගැන බලන්න කියලා? 285 00:19:24,832 --> 00:19:26,250 නැහැ! මේක සමහරවිට වැරදීමක් වෙන්න පුලුවන් 286 00:19:26,333 --> 00:19:28,460 - මට ඕනේ වුනේ -- - අපේ තාත්තට කියන්න? 287 00:19:28,544 --> 00:19:30,671 - ඔයානේ එයගේ කැමතිම කෙනා. - න්-නැහැ. 288 00:19:31,421 --> 00:19:34,550 ඔයා ලියවිල්ලක් බලා ගෙනමයි ඉන්නේ අපි දාඩිය දාගෙන වැඩ කරනකොට. 289 00:19:34,967 --> 00:19:36,134 ඒ ඇයි කියලද හිතන්නේ ජෝෂප්? 290 00:19:36,552 --> 00:19:38,345 ඒ මොකද අපිට ඔයාට වගේ ලස්සන කබායක් නැති නිසාද? 291 00:19:38,428 --> 00:19:39,805 මට මගේ එක තියනවා. 292 00:19:40,097 --> 00:19:41,265 ඕක මගේ කබාය! 293 00:19:41,348 --> 00:19:42,641 පැත්තකට වෙලා ඉන්න සහෝදර වරුනි. 294 00:19:42,724 --> 00:19:44,726 මම තමයි අලුත් ලොක්කා මගේ පවුලේ. 295 00:19:44,810 --> 00:19:47,771 මාගේ ඉදිරියේ හිස නමන්න,ඔබලාගේ තිරිගු මිටි සමග. 296 00:19:47,855 --> 00:19:50,440 ඔහ්, එසේයි,ජෝෂප් උතුමාණෙනි, ලෝකය පාලනය කරන්නානෙනි. 297 00:19:50,524 --> 00:19:52,317 ඕක ආපහු දෙනවා, දැන්මම! 298 00:19:52,568 --> 00:19:55,320 ඔයාට ඔයාගේ කබාය ඕනේනම්, ඇයි ඇවිල්ලා ගන්නේ නැත්තේ? 299 00:19:56,196 --> 00:19:59,533 - ලෙවිස්ගෙන් ගන්න ඒක. -නෑනේ මගේ ලග. ජුදාගේ ගාව තියනවා. 300 00:19:59,616 --> 00:20:01,368 - අයියෝ! - මම ඒක ගත්තා! 301 00:20:08,333 --> 00:20:09,793 මට නම් මේ මෝඩ සෙල්ලම ඇතිවෙලා! 302 00:20:09,877 --> 00:20:12,796 ජෝෂප්! කවුද කියන්නේ මේක සෙල්ලමක් කියලා? 303 00:20:15,299 --> 00:20:17,676 මොකක්ද ඔයාලා කරන්නේ? මට ඉන්න දෙනවා! 304 00:20:18,093 --> 00:20:19,386 එපා!නවත්තන්න ඕක! 305 00:20:22,848 --> 00:20:24,892 ඔහ්! ඕඕහ්! 306 00:20:32,524 --> 00:20:33,442 මොකක්ද දැන් අපි කරන්නේ ? 307 00:20:34,610 --> 00:20:36,695 අපි එයාව පහල ඉන්න ඇරලා යනවද? 308 00:20:37,237 --> 00:20:38,655 මොකක්ද අපි ගිහින් තාත්තට කියන්නේ? 309 00:20:38,739 --> 00:20:40,574 - අපි මොනවා හරි හිතමු. - කවුරු හරි! 310 00:20:40,908 --> 00:20:42,701 - කරුණාකරලා! - අපි මෙතනින් යමු. 311 00:20:42,784 --> 00:20:44,745 සමහර විට එලියට එන පාර එයා හීනෙන් දකින්න පුළුවන්. 312 00:20:48,582 --> 00:20:50,751 මාව මෙතන තනියෙන් දාලා යන්න එපා! 313 00:21:12,064 --> 00:21:13,440 ආහ්හ්! ආහ්හ්! 314 00:21:28,997 --> 00:21:30,624 මම දැනගත්තා ඔයා ආපහු එනවා කියලා. 315 00:21:35,963 --> 00:21:37,089 ඔයා හිතන්නේ මේක ආතල් කියලද? 316 00:21:37,172 --> 00:21:39,633 හොදයි, තාත්තනම් හිනා වෙන එකක් නම් නැතිවෙයි එයාට මේක ඇහුනට-- 317 00:21:40,801 --> 00:21:42,219 - කවුද ඔයාලා? - අල්ලගන්න ඔහුව. 318 00:21:42,636 --> 00:21:44,930 හේයි! හේයි! මොකක්ද ඔයාලා මේ කරන්නේ? 319 00:21:45,013 --> 00:21:47,683 ආව්! මට යන්න දෙනවා ! ඔයාට තෙරෙන්නේ නැහැ. 320 00:21:47,766 --> 00:21:50,477 - මම ආවේ ජේකෝබ් ගේ ගෙදර ඉදලා. - පුංචි කොලු ගැටයෙක් නේද? 321 00:21:50,560 --> 00:21:53,021 ඒක හුගක් අමාරු ඇති ලස්සන කබායක් එක්ක. 322 00:21:54,982 --> 00:21:56,024 හ්ම්ම්ම්ම්. 323 00:21:56,108 --> 00:21:57,734 එපා,එපා,එපා, ගන්න එපා-- 324 00:21:57,818 --> 00:22:00,237 නැගිටිනවා! 325 00:22:02,197 --> 00:22:04,574 පේන විදිහට එයා ජීවිතේටම එක දවසක්වත් වැඩකරලා නැහැ වගේ. 326 00:22:04,658 --> 00:22:06,910 ඒ ඔක්කෝම වෙනස් වේවි. 327 00:22:06,994 --> 00:22:09,955 මගේ සහෝදරයෝ මං වෙනුවෙන් ඒවි. ජුදා! 328 00:22:10,247 --> 00:22:12,082 සිමියන්! ලෙවායි! 329 00:22:12,165 --> 00:22:13,333 - මට උදව් කරන්න! - ජෝෂප්! 330 00:22:14,334 --> 00:22:15,252 අපි මෙතන ඉන්නවා. 331 00:22:16,336 --> 00:22:17,587 ජුදා. 332 00:22:23,552 --> 00:22:25,095 මම කියුවා ඔයාට ඔවුන් මං වෙනුවෙන් එනවා කියලා. 333 00:22:27,681 --> 00:22:31,351 පොරොන්දු වෙච්ච විදිහට, රිදී කෑලි 20ක්. 334 00:22:36,106 --> 00:22:38,400 ජුදා-- ඇයි-- 335 00:22:43,071 --> 00:22:45,240 එපා!උදවු කරන්න! 336 00:22:45,615 --> 00:22:48,118 ලෙවායි, කරුණාකරලා. ඉසකාර්. 337 00:22:48,618 --> 00:22:50,579 සිමියොන්. නවත්තන්න ඔවුන්ව. 338 00:22:50,662 --> 00:22:53,665 ජුදා. ජුදා, මට උදව් කරන්න, කරුණාකරලා. 339 00:22:54,458 --> 00:22:55,625 කරුණාකරලා! 340 00:23:03,216 --> 00:23:05,218 ජුදා,කරුණාකරලා! 341 00:23:06,720 --> 00:23:10,557 ජුදා,අපිට ආපහු හැරෙන්න බැහැ.අපි හුගක් දුර ගිහින් ඉවරයි. 342 00:23:11,725 --> 00:23:13,310 - ආහ්! - හප්, හප්! 343 00:23:17,064 --> 00:23:21,276 මම ඔයාගේ සහෝදරයා! මම ඔයාගේ සහෝදරයා! 344 00:23:22,694 --> 00:23:23,779 අඩ-සහෝදරයා. 345 00:23:26,281 --> 00:23:27,741 යප්! 346 00:24:05,946 --> 00:24:08,490 - කොහේද ඔවු ගියේ? - වද වෙන්න එපා. 347 00:24:09,282 --> 00:24:10,742 මට විශ්වාසයි ඔහු හොදින් ඉදීවි. 348 00:24:12,077 --> 00:24:13,453 කොල්ලෝ ටික ඔහුව සොයා ගනීවි. 349 00:24:14,454 --> 00:24:15,330 තාත්තේ. 350 00:24:18,250 --> 00:24:19,709 මේක තමයි අපිට හොයා ගන්න පුළුවන් වුනේ. 351 00:24:21,461 --> 00:24:23,213 ජෝසප්! 352 00:24:24,047 --> 00:24:26,258 - නෑ! ජෝසප්! - ජෝසප්! 353 00:24:29,010 --> 00:24:31,346 ඔහ්, රේචල්. 354 00:24:34,224 --> 00:24:35,809 ඒයි,නැගිටිනවා. 363 00:25:41,917 --> 00:25:45,003 හේයි!මෙන්න. 364 00:25:47,214 --> 00:25:48,965 - උත්කෘෂ්ඨයි, එහෙම නේද? - ඔව්. 365 00:25:49,049 --> 00:25:51,843 - කොහේද වහලුන් විකුනන්නේ? - නැව් තටාකය පහල. 372 00:26:12,656 --> 00:26:15,825 - යමු. 374 00:26:18,870 --> 00:26:22,832 - මොනවද ඔයා ලග තියෙන්නේ? 375 00:26:22,916 --> 00:26:25,085 - කැනනයිට්කෙනෙක්. 378 00:26:31,341 --> 00:26:35,011 - යනවා, වහලෝ! 379 00:26:35,095 --> 00:26:35,971 පේලියට යනවා. 380 00:26:36,596 --> 00:26:40,267 වහලුන් විකීණීමට සිටියි! මොහුව මිලදී ගන්න! 381 00:26:40,600 --> 00:26:43,478 දැන්, මෙයාව බලමු. මෙයාගේ දත් පෙන්වන්න. 382 00:26:44,562 --> 00:26:47,190 හ්ම්ම්ම්. ම්ම්-හ්ම්ම්. 383 00:26:47,732 --> 00:26:48,900 ඔහු හුගක් කෙට්ටුයි නේ. 384 00:26:49,359 --> 00:26:51,403 මෙයාටනම් හුගක් කැමතියි. 385 00:26:52,821 --> 00:26:55,323 ආරක්ශක ප්‍රධානියාට අවස්ශ්‍යයි ලු ඔහුගේ නිවසේ සේවය කරන්න වහලෙක්. 386 00:26:55,407 --> 00:26:57,284 මගේ ලග කෙනෙක් ඉන්නවා. ඔයා හුගක් කැමති වෙයි,සර්. 387 00:26:58,702 --> 00:27:01,037 කෑලි තිහයි. හ්ම්ම්. 388 00:27:01,121 --> 00:27:03,957 පෙනුමෙන් නම් නිරෝගී වගේ. පොටිපර් උතුමාණෙනි! 389 00:27:06,293 --> 00:27:07,127 ඔහුව හොදයි. 390 00:27:07,294 --> 00:27:10,171 අහ්.පේන විදිහට අපිට වැඩ ටිකක් කරන්න වෙයි වගේ. 393 00:27:15,427 --> 00:27:16,219 එහාට යනවා! 398 00:27:27,814 --> 00:27:30,400 - හේයි! 399 00:27:30,775 --> 00:27:33,903 - ආහ්! 400 00:27:33,987 --> 00:27:37,240 - හෙලවෙන් නැතුව ඉන්න. 401 00:27:37,324 --> 00:27:39,617 ඔයා සූදානම්. ඔහු සේවය කිරීමට සූදානම්. 402 00:27:51,963 --> 00:27:54,341 ඒක තමුන්ගේ මූණපිහිදාන්න නෙවෙයි. ඒක බිම පිහිදාන්න. 403 00:28:02,766 --> 00:28:03,600 ආව්! 404 00:28:08,355 --> 00:28:10,899 හේයි, ජෝසප්, ඔයාට තැන වැරදිලා. 405 00:28:11,524 --> 00:28:13,610 ඒක වෙනස් නේද ඇත්ත්ටම වැඩ කරනවට වඩා, එහෙම නේද? 406 00:28:13,693 --> 00:28:14,527 උහ්! 407 00:28:14,986 --> 00:28:18,656 - තවත් හුරතල් අත් නෑ වගේ - කවුද දැන් ඔලුව නමන්නේ පොඩි එකෝ? 408 00:28:25,705 --> 00:28:27,040 ඔබ ඔතනද?. 409 00:28:29,542 --> 00:28:31,878 ඔයා මේ සම්පූර්ණ උයනම පිරිසිදු කලේ තනියමද? 410 00:28:33,046 --> 00:28:33,922 ඔව්. 411 00:28:34,005 --> 00:28:35,048 ඔහු මහන්සි වෙලා වැඩකරන කෙනෙක්. 412 00:28:36,049 --> 00:28:36,883 හ්ම්ම්. 413 00:28:37,675 --> 00:28:38,927 සමහර විට අපි ඔහුව මීට වඩා හොද තැනක වැඩට යෙදෙව්වොත් හොදයි. 414 00:28:39,010 --> 00:28:40,136 භෝජනශාලාවට වගේ. 415 00:28:40,678 --> 00:28:42,889 මගේ බිරිද හිතනවා ඔබ ඇය වෙනුවෙන් වැඩ කරොත් හොදයි. 416 00:28:43,390 --> 00:28:46,226 - මොකක්ද ඔයා කියන්නේ? -මම මොනවත් කියනේ නැහැ. 417 00:28:47,060 --> 00:28:48,895 වහලුන්ට ඔවුන්ටම කියලා ස්වාමියෙක් නැහැ. 418 00:28:49,938 --> 00:28:50,980 හරියට හරි. 419 00:28:52,065 --> 00:28:53,400 ඔහුට අලුත් ඇදුම් ටිකක් හොයලා දෙන්න. 420 00:28:53,900 --> 00:28:55,652 වෙන කෙනෙක් මේක ඉවර කරන්න යොදවන්න. 421 00:28:55,735 --> 00:28:56,736 එහෙමයි,උතුමාණෙනි. 422 00:29:10,583 --> 00:29:12,252 කිටී, කිටී, කිටී! කෝ එන්න. 423 00:29:12,585 --> 00:29:14,421 කවුද මේ පූසාව ගෙනාවේ? 424 00:29:16,172 --> 00:29:19,008 කිටී,කිටී, කිටී. ඔහ්,නවතින්න. 425 00:29:19,342 --> 00:29:20,593 පල්ලෙහාට එන්න! 426 00:29:21,761 --> 00:29:24,431 ආන්ටි සුලෙයිකා, මට සමාවෙන්න මම එයාව එතනින් බස්සවන්නම්. 427 00:29:24,514 --> 00:29:26,975 කෝ පල්ලෙහාට එන්න කිටී. 428 00:29:27,058 --> 00:29:29,102 මෙහාට එන්න, කිටී. 429 00:29:29,269 --> 00:29:31,438 මෙහාට එන්න. බලන්න මේක දිහා. 430 00:29:32,355 --> 00:29:34,607 ඔහ්. 431 00:29:35,358 --> 00:29:38,027 හ්ම්ම්.පේන විදිහට ඇය ඔයාට කැමතී වගේ. 432 00:29:38,570 --> 00:29:40,905 ස්තූතියි ඔබට. 433 00:29:42,115 --> 00:29:43,908 මම ඔයාව කලින් මෙහෙදී දැකලා නැහැ. 434 00:29:44,534 --> 00:29:46,453 - ඔහ්, මම අලුත් කෙනෙක්. - ඕසුනාත් 435 00:29:46,995 --> 00:29:49,956 මේ එනවා, ආන්ට් සුලෙයිකා. සුභ ගමන්. 436 00:29:58,256 --> 00:30:00,091 ජෝසප්,මෙහෙට එන්න. 437 00:30:01,092 --> 00:30:02,302 මම බලාගෙන ඉන්නවා. 438 00:30:02,635 --> 00:30:03,636 මේ එනවා! 439 00:30:07,307 --> 00:30:09,893 ඔහ්! සමාවෙන්න,ඕසුනාත්. 440 00:30:09,976 --> 00:30:10,894 ඇයි? 441 00:30:10,977 --> 00:30:13,688 මම හිත්න්නේ නැහැ මගේ නැන්දා ඔයාව මෙහෙම දකින්න කැමති වෙයි කියලා. 442 00:30:14,397 --> 00:30:16,691 - මෙහෙම හොදයි. - ස්තූතියි. 443 00:30:16,774 --> 00:30:18,651 වහලෝ. 444 00:30:18,902 --> 00:30:22,322 ඔහ්, ඔව්, අනිවාර්‍යෙන්ම. 445 00:30:26,242 --> 00:30:29,621 හ්‍අහ්!හ්අහ්! 446 00:30:30,830 --> 00:30:32,832 මොනතරම් විශ්මයජනක සත්ත්වයෙක් ද? 447 00:30:33,249 --> 00:30:35,960 හයියෙන්.හයියෙන්. අහ්! 448 00:30:36,419 --> 00:30:38,087 වහලෝ. 449 00:30:38,171 --> 00:30:40,840 - මම ඉන්නේ ඉර යට. - හ්යඅහ්! හෝ! 450 00:30:44,761 --> 00:30:46,346 වොහොහොහො! 451 00:30:46,429 --> 00:30:48,431 -ඉතින්? - ඔයා හරි. 452 00:30:49,140 --> 00:30:50,558 ඔහු ඔබගේ පොරොන්දු ඉෂ්ඨ කලා. 453 00:30:50,975 --> 00:30:53,353 මම මේ තරම් නියම අශ්වයෙක් දැකලා නැහැ මුලු ඊජිප්තුවේම. 454 00:30:53,436 --> 00:30:55,772 මට ඒ ගැන සතුටුයි උතුමාණෙනි. 455 00:30:55,855 --> 00:30:58,316 ඒත් මෙතන තවම එක පොඩි ගැටලුවක් තියෙනවා. 456 00:30:58,399 --> 00:31:00,860 ඔහ්, අනිවාර්‍යෙන්ම.අපි එකග වුනු ආකාරයෙන්ම. 457 00:31:07,575 --> 00:31:10,453 ඔහ්, මට සමාවෙන්න, නමුත්,මෙතන යම් ගැටලුවක් තියෙනවා වගේ. 458 00:31:10,537 --> 00:31:11,371 හ්ම්ම්. 459 00:31:11,996 --> 00:31:13,581 මම හිතුවෙ මම හරි ගාණ දැම්මා කියලා. 460 00:31:14,040 --> 00:31:16,543 ඔබ කාර්‍යබහුල පුද්ගලයෙක්. කාට නමුත් අත් වැරදීම් සිදුවෙන්න පුලුවන්. 461 00:31:21,464 --> 00:31:25,009 ඌ ඔබේ.පාරෝවට ඔහු ගැනම ඊර්ෂ්‍යාවක් හිතේවි. 462 00:31:25,093 --> 00:31:26,928 ඔව්, මූ නියම අශ්වයෙක්. 463 00:31:27,011 --> 00:31:28,012 හ්ම්ම්. 464 00:31:31,558 --> 00:31:33,476 මාස්ටර්,මම හිතන්නේ ඔබ මේක දකින්න ඕනේ. 465 00:31:34,060 --> 00:31:36,396 උහ්--ඔතනින් එහාට වෙනවා. ඕක අල්ලන්න එපා! 466 00:31:37,981 --> 00:31:39,232 හොදයි, මේ බලන්නකෝ. 467 00:31:39,566 --> 00:31:41,568 හොදයි, ඒ--ඒක කැඩිලා. 468 00:31:42,193 --> 00:31:43,903 මගේ උතුමාණෙනි, මට මේ ගැන කිසිම අදහසක් නැහැ. 469 00:31:43,987 --> 00:31:46,281 ඇත්තෙන්ම නැහැ. ඔයා කාර්‍යබහුල කෙනෙක්නේ. 470 00:31:46,656 --> 00:31:48,074 ඕනම කෙනෙක්ට වැරදි වෙන්න පුලුවන්නේ. 471 00:31:48,575 --> 00:31:50,743 ඒ වගේම ඔයාට යන්න පුලුවන් ඔයාගේ නිදහස්වීමේ ගාස්තුව ගෙවලා. 472 00:31:51,035 --> 00:31:53,913 කරුණාකරලා, මූව ගන්න මගෙන් දෙන තෑග්ගක් ලෙස සලකලා. 473 00:31:54,247 --> 00:31:57,875 නැහැ.මොහුව අයින් කරන්න. 474 00:31:58,459 --> 00:32:00,503 මගේ ලග තවත් අශ්වයෝ ඉන්නවා.ඔවුනුත් ගන්න! 475 00:32:00,587 --> 00:32:01,921 කරුණාකරලා ඕනේදෙයක්! 476 00:32:02,880 --> 00:32:04,924 පොටිපර්, ඔයා ඌව තියාගන්න තිබ්බේ. 477 00:32:05,425 --> 00:32:07,552 ඔයාමයි කියුවේ ඌ තමයි මුලු ඊජිප්තුවේම හොදම අශ්වයා කියලා. 478 00:32:07,885 --> 00:32:09,804 ඒවගේම අශ්වයගේ අයිතිකරුවා හොරෙක් වුනාම? 479 00:32:10,597 --> 00:32:12,265 මොකක්ද වෙන්නේ මගේ කීර්තී නාමයට? 480 00:32:12,932 --> 00:32:15,476 අනේ ඔයයි ඔයාගේ කීර්තීනාමෙයි. 481 00:32:16,352 --> 00:32:18,271 ඔයා නියමෙට කරා. මොකක්ද ඔයාගේ නම? 482 00:32:18,688 --> 00:32:19,522 ජෝසප්. 483 00:32:20,106 --> 00:32:21,107 ජෝසප්. 484 00:32:21,190 --> 00:32:22,734 ඔයා ඉගෙන ගත්ත වහලෙක්. 485 00:32:23,192 --> 00:32:26,070 - කොහෙන්ද ඔයා ඉගෙන ගත්තේ? - මගේ තාත්තා තමයි මට ඉගැන්නුවේ. 486 00:32:26,404 --> 00:32:28,865 අහ්.ඔහු ඔයාට හොදින් උගන්වලා තියනවා. 487 00:32:29,407 --> 00:32:31,117 මට කියන්න තව මොනාද ඔයාගේ තාත්තා ඔයාට ඉගැන්නුවේ. 488 00:32:31,784 --> 00:32:33,953 මට ඊජිප්තු භාෂාව ලියන්න කියවන්න පුලුවන්. 491 00:32:39,626 --> 00:32:41,836 - මොන තරම් අවුල් ජාලයක්ද? - සුභ පැතුම්. 496 00:32:57,101 --> 00:32:59,228 - උතුමාණෙනි. - අපි ගිහිල්ලා බලමු. 498 00:33:04,317 --> 00:33:07,987 - නියමයි, ජෝසප්. 503 00:33:32,178 --> 00:33:34,931 යහපත් වසරකට, සහ ඔබේ අලුත් යහලුවන්ට. 504 00:34:07,296 --> 00:34:08,798 මගේ බෙල්ල මාව මරනවා. 505 00:34:08,881 --> 00:34:10,591 ඒක මේකට වේලාසන වැඩියි. 506 00:34:29,527 --> 00:34:31,821 - රේචල්. - ජෝසප්. 507 00:34:31,904 --> 00:34:33,781 - හ්අ. - ෂ්ෂ්! 508 00:34:35,658 --> 00:34:37,368 ඇයි ඔයා මෙතන? මොකක් හරි අවුලක්ද? 509 00:34:37,827 --> 00:34:38,661 නැහැ. 510 00:34:39,495 --> 00:34:41,998 මේ භූමිය--, ඒ ඊජිප්තුව නෙවෙයි. 511 00:34:43,082 --> 00:34:44,500 මේ ඔයාගේ ගෙදරද? 512 00:34:46,919 --> 00:34:48,921 - කැනන්. - කරුණාකරලා, 513 00:34:49,505 --> 00:34:51,299 මට කැනන් ගැන තවත් දේවල් ටිකක් කියන්න. 514 00:34:54,594 --> 00:34:56,220 මේ තමයි මම ඉපදුන ස්ථානය. 515 00:34:57,972 --> 00:35:02,143 මේ මගේ අම්මා වවපු සූරියකාන්ත මල්. 516 00:35:02,602 --> 00:35:04,103 මේ ඉන්නේ මගේ , උහ්-- 517 00:35:05,021 --> 00:35:06,397 - මගේ-- - පවුලේ අය? 518 00:35:07,440 --> 00:35:08,816 ඔයාට එයාලා නැති අඩුව දැනෙනවා,එහෙම නේද? 519 00:35:09,984 --> 00:35:11,152 මගේ සහෝදරයෝ. 520 00:35:12,111 --> 00:35:13,488 ඔවුන් මාව පාවා දුන්නා! 521 00:35:14,155 --> 00:35:17,408 ජෝසප්,අපි තමයි ඔයාගේ පවුලේ අය දැන් . 522 00:35:17,492 --> 00:35:18,451 හහ්? 523 00:35:18,701 --> 00:35:20,536 මෙහේදී අපි ඔයාව බලාගන්නවා. 524 00:35:20,620 --> 00:35:23,706 අපි...මට ඔයාව හුගක් දැනෙනවා. 525 00:35:24,081 --> 00:35:25,583 මොකක්? එපා. 526 00:35:25,666 --> 00:35:27,752 ඇයි ඔයා මෙහෙට ආවේ මේ මහ රෑ? 527 00:35:28,127 --> 00:35:29,712 - ඔයත් එක්ක ඉන්න. - එපා. 528 00:35:29,796 --> 00:35:31,255 - මේක හරි නෑ. - ජෝසප්, මගේ දිහා බලන්න. 529 00:35:31,339 --> 00:35:33,800 - මට උතුමාණන්ට ද්‍රෝහීවෙන්න බැහැ. - මම කතා කරන්නේ තමුන්ට. 530 00:35:33,883 --> 00:35:36,803 - එපා!නවත්තන්න! එපා! - ඔහොම ඉන්නවා! මම තමුන්ට නවතින්න කියලා නියෝග කරනවා! 531 00:35:38,095 --> 00:35:38,971 නෑ! 532 00:35:39,889 --> 00:35:42,183 තමුන්ගේ හැමදෙයක්ම වගේම, තමනුත් අයිති මටයි! 533 00:35:52,068 --> 00:35:54,028 තමුන් අනිත් වහලුන්ගෙන් අයින් කරලා. 534 00:35:54,695 --> 00:35:58,407 මම ඉඩ දුන්නා තමුන්ට මගේ ගෙදර වැඩ කරන්න. මම තමුන්ව මගේ විශ්වාසවන්ත සේවකයා කර ගත්තා, 535 00:35:58,491 --> 00:36:00,159 ඒ වගේම හොදින් වැඩත් කලා. 536 00:36:00,701 --> 00:36:02,745 - නැත්නම් මම එහෙම හිතුවා. - උතුමාණනි-- 537 00:36:02,829 --> 00:36:05,081 මීට කලින් කිසිම වහලෙකුට මේ වගේ අවස්ථාවක් ලැබිලා නෑ! 538 00:36:05,414 --> 00:36:07,542 මම තමුන්ව විශ්වාස කරා. 539 00:36:07,625 --> 00:36:10,044 - මොනාද තමුන්ට කියන්න තියෙන්නේ. - මම කිසිම වැරැද්දක් කරේ නෑ. 540 00:36:10,127 --> 00:36:12,505 තාමත් ත්මුන් මට අපහාස කරනවා විතරක් නෙවෙයි තමුන් ප්‍රතික්ශේප කරනවා! 541 00:36:13,297 --> 00:36:16,175 මම මේ දකින දෙයත්? 542 00:36:17,927 --> 00:36:19,053 ඔබ හිතන දේ නෙවෙයි සිද්ධවුනේ. 543 00:36:19,428 --> 00:36:21,097 මම කවදාවත් ඔබට ද්‍රෝහි වෙන්නේ නෑ උතුමාණෙනි. 544 00:36:21,180 --> 00:36:22,598 මොන නොහික්මුනු කමක්ද? 545 00:36:22,890 --> 00:36:25,184 මම මගේ බිරිදට වඩා වහලෙක්ව විශ්වාස කරන්න ඕනෙද? 546 00:36:25,268 --> 00:36:28,020 මම දිවුරනවා. මම ඔබට ද්‍රෝහි වුනේ නැහැ. 547 00:36:28,104 --> 00:36:30,565 කටවහනවා! ඔබ මේ කරපු දේට හරිනම්, 548 00:36:30,982 --> 00:36:33,484 තමුන්ව මරාදමන්න ඕනේ. 549 00:36:34,443 --> 00:36:35,820 - එය කරන්න. - එපා,එපා. 550 00:36:35,903 --> 00:36:38,030 උතුමාණෙනි, මම වදින්නම්. කියන්න ඔහුට! 551 00:36:38,114 --> 00:36:40,491 උදවු කරන්න!ඔඅහුට පවසන්න ඒ ගැන--, 552 00:36:42,034 --> 00:36:43,703 උදවු කරන්න! කරුණාකර! 553 00:36:44,871 --> 00:36:45,705 නතරකරන්න. 554 00:36:47,123 --> 00:36:50,293 - ඔහුව මරන්න තරම් වටින්නේ නැහැ. - ඇයි? 555 00:36:55,673 --> 00:36:56,674 මම දැනගෙන හිටියා 556 00:37:00,428 --> 00:37:02,471 ඔහුව හිරේට දාන්න. 557 00:37:02,680 --> 00:37:04,181 ඉන්න, උතුමාණනි. එපා! 558 00:37:04,265 --> 00:37:07,184 කරුණාකරලා!මාව විශ්වාස කරන්න! මම කිසි වැරැද්දක් කරේ නැහැ! 559 00:37:22,074 --> 00:37:24,118 මේක අත්වැරදීමක්! 560 00:37:25,661 --> 00:37:28,456 මම කිසි වැරැද්දක් කරේ නැහැ. 561 00:37:28,623 --> 00:37:31,500 ඔව්,ඔව්,අපි දන්නවා ඔයා අහින්සක බව. 562 00:37:55,942 --> 00:37:58,903 මම දන්නවා ඒ සද්දේ පිස්සු වගේ තමයි.ඒත් ඒක නිකන් ඇත්තවගේ. 563 00:37:59,153 --> 00:38:01,572 මම නම් මුලු රෑම හිටියේ මගේ හීන වල. 564 00:38:01,656 --> 00:38:03,866 දැන් ඔයාට ඕනෙද මගේ මුලු දවසම ඔයා එක්ක ඉන්න? 565 00:38:04,492 --> 00:38:06,327 නෑ.නිකන් අහගෙන ඉන්න. 566 00:38:06,869 --> 00:38:08,329 මම ආපහු හිටියේ පාරාවෝගේ උද්‍යානයේ, 567 00:38:08,412 --> 00:38:11,332 ඒකේ පරණ වේලිච්ච වයින් ගස් 3ක් තිබුනා. 568 00:38:13,125 --> 00:38:16,754 මගේ ඇහෙන් වැටුන කදුලකින්, 569 00:38:17,838 --> 00:38:19,799 ඒ ගස්වලින් හුගක් මිදි හැදුනා වගේම, 570 00:38:19,882 --> 00:38:23,511 මම දැක්කා මම පාරෝවට වයින් කෝප්පයක් පිලිගන්වනවා . 571 00:38:24,512 --> 00:38:26,097 ඒක හුගක් නිශ්ශ්බ්ද සිහිනයක්. 572 00:38:27,431 --> 00:38:32,144 - මම දන්නවා ඔයාගේ සිහිනේ තේරුම. - ඔයා දන්නවා?කොහොමද ඔයා දන්නේ? 573 00:38:32,937 --> 00:38:35,481 මට පුළුවන්.ඒක මට උපතින්ම හම්බවුනු තෑග්ගක් 574 00:38:35,898 --> 00:38:38,442 වයින් ගස් තුනෙන් කියන්නේ දවස් ගැන. 575 00:38:38,776 --> 00:38:40,319 තවත් දින තුනකින් පාරාවෝ ඔබව යලිත් කැදවනවා, 576 00:38:40,403 --> 00:38:42,571 ඔයා නිදහස් වෙනවා. 577 00:38:42,655 --> 00:38:44,824 ඒක ඇත්තක් උනොත් හොදයි . 578 00:38:45,324 --> 00:38:47,702 ඒක ඇත්ත. ඒ වගේම ඔයා නිදස් උනාට පස්සේ පාරෝවට, 579 00:38:48,119 --> 00:38:50,955 කියන්න මට ලැබිලා තියෙන තෑග්ග ගැන. මට පොරොන්දු වෙන්න. 580 00:38:51,038 --> 00:38:52,164 යම් තෑග්ගක්?. 581 00:38:52,456 --> 00:38:55,334 සුරංගනා කතා කියලා.බලාපොරොත්තු දෙනවා.මෝඩයා, 582 00:38:55,418 --> 00:38:58,129 - සමහරවිට ඔහු ඒවා නිර්මාණය කරන්නේ නැහුව ඇති. . - හරි එහෙනම් 583 00:38:59,171 --> 00:39:01,590 මෙන්න මං ගිය සතියේ ඉදන් හැම රෑකම දකින හීනේ. 584 00:39:02,091 --> 00:39:04,510 මම පාරෝවට බාස්කට් 3ක පාන් අරන් යනවා. 585 00:39:04,593 --> 00:39:07,513 උඩම එකේ ඉදන් බාස්කට් සේරම වැටෙනවා. 586 00:39:08,681 --> 00:39:10,224 මම පාන්ටික අහුලනකොට, 587 00:39:10,307 --> 00:39:11,642 එක සැරේටම කොහේදෝ ඉදලා එන, 588 00:39:11,726 --> 00:39:13,394 කුරුල්ලෝ වගයක් මට පහර දෙනවා. 589 00:39:13,477 --> 00:39:16,105 ඔවුන් මාව ඔවුන්ගේ ගරීරෙන් ආවරණය කරගන්නවා. 590 00:39:18,107 --> 00:39:19,358 මොකක්ද ඒකේ තේරුම? 591 00:39:19,775 --> 00:39:22,445 - මම දන්නේ නෑ. - නැහැ, ඔයා දන්නවා.කියන්න මට. 592 00:39:24,655 --> 00:39:25,531 කියනවා මට! 593 00:39:27,658 --> 00:39:30,494 බාස්කට් 3නෙන් කියන්නේ දවස් තුනක් ගැන. 594 00:39:30,828 --> 00:39:33,706 තව දවස් තුනකින් පාරාවෝ ඔයාගේ හිස ගසා දාලා, 595 00:39:34,040 --> 00:39:36,042 කුරුල්ලන්ට කන්න දානවා. 596 00:39:36,876 --> 00:39:40,421 මොකක්? උඹ කියන්නේ බොරු. උඹ කියන්නේ බොරු! 597 00:39:40,504 --> 00:39:41,964 නවත්තන්න! 598 00:39:44,884 --> 00:39:46,719 එයා කියපු දේ ගැන අවධානයක් දෙන්න එපා. 599 00:39:47,178 --> 00:39:48,554 අපි කොහේවත් යන්නේ නෑ. 600 00:40:11,327 --> 00:40:12,244 අල්ල ගන්න ඔහුව. 601 00:40:14,163 --> 00:40:15,915 නැගිටිනවා. 602 00:40:17,917 --> 00:40:21,754 ඔයා දැනගෙන හිටියා.ඔයා දැනගෙන හිටියා! ඕක තෑග්ගක් නෙවෙයි! 603 00:40:22,505 --> 00:40:23,339 ඕක ශාපයක්! 604 00:40:23,422 --> 00:40:25,508 පාරාවෝ ඔයාවත් කැදෙව්වා. 605 00:40:25,591 --> 00:40:28,385 - ඇයි?මම මොකක්ද කලේ? - යමු. 606 00:40:31,806 --> 00:40:33,224 සේරම හරියයි. ඔයාම බලාගන්නකෝ. 607 00:40:33,516 --> 00:40:34,934 - පාරාවෝට මම ගැන කියන්න. - මම කියන්නම්. 608 00:40:38,312 --> 00:40:39,980 මාව අමතක කරන්න එපා! 609 00:40:42,900 --> 00:40:44,276 මාව අමතක කරන්න එපා! 610 00:40:58,165 --> 00:41:01,544 ආරක්ශකයිනි! ඔවුන්ට කියන්න.මම තාමත් මෙතන කියලා. 611 00:41:02,169 --> 00:41:04,964 උත්තර දෙන්න! 612 00:41:05,381 --> 00:41:07,174 කාටවත් වැඩක් නැහැ. 613 00:41:31,574 --> 00:41:32,575 ඕසුනාත්! 614 00:41:34,410 --> 00:41:36,328 නවතිනවා! කවුද ඔතන? 615 00:41:37,079 --> 00:41:37,997 එපා! 616 00:41:52,344 --> 00:41:56,015 අනේ,දෙවියනේ,ඇයි ඔබ මට මෙහෙම කරන්නේ? 617 00:41:57,892 --> 00:42:01,812 ඔයාට මාව ඇහෙනවද? 618 00:42:02,229 --> 00:42:04,440 ඔයා තමයි මට මේ හීන පෙන්වුවේ. 619 00:42:04,523 --> 00:42:07,401 ඔයා මට දුන්නා තැග්ගක්! 620 00:42:07,484 --> 00:42:09,195 මගේ හීන සම්පූර්ණ බොරු. 621 00:42:09,278 --> 00:42:11,197 මොකක්ද ඒකෙන් මට ලැබෙන්නේ? 662 00:46:36,462 --> 00:46:37,463 පොටිපර්? 663 00:46:42,342 --> 00:46:45,429 පාරාවන්ගේ ප්‍රධාන සේවකයා කියුවා ඔයාට සිහිනවල තේරුම කියන්න පුළුවන් කියලා. 664 00:46:46,054 --> 00:46:48,056 ඒක ඇත්ත. ඉතින්? 665 00:46:48,599 --> 00:46:50,684 පාරාවන් සිහිනයක් ගැන වධවෙමින් ඉන්නවා. 666 00:46:51,393 --> 00:46:53,270 ඔහුගේ මිනිසුන්ට ඒවා විස්තර කරන්න බැරි වුණා. 667 00:46:54,480 --> 00:46:56,106 මම ආවේ ඔබව මාලිගයට එක්කගෙන යන්න. 668 00:46:58,442 --> 00:46:59,485 පොටිපර්? 669 00:47:01,820 --> 00:47:03,447 නැවතත් ඔබව දකින්න ලැබිච්ච එක ගැන සතුටුයි. 670 00:47:10,037 --> 00:47:12,331 මට හිතාගන්න බැහැ මම මේක කරන්න අවසර දුන්නේ ඇයි කියලා? 671 00:47:13,582 --> 00:47:14,458 මගේ බිරිද--. 672 00:47:14,666 --> 00:47:15,876 මට තේරෙනවා. 673 00:47:18,003 --> 00:47:18,921 අපි යමු. 674 00:47:41,693 --> 00:47:45,364 ඊජිප්තුවේ නාමයෙන් , මාගේ වේදනාවන් දුරුකර දෙනු මැනව. 675 00:48:10,347 --> 00:48:12,266 මෙයාද ඔයා අර කියපු කෙනා? 676 00:48:12,349 --> 00:48:13,976 එහෙමයි.මහ රජතුමනි. 677 00:48:16,937 --> 00:48:19,940 මම මගේ සිහිනයන් ඔබහට කියුවාම, 678 00:48:20,023 --> 00:48:21,275 ඔබ එය තේරුම් කර දෙනවද? 679 00:48:21,733 --> 00:48:23,235 මම නෙවෙයි, මහරජ තුමනි. 680 00:48:23,819 --> 00:48:25,737 පැහැදිලිකිරීම් පැමිනෙන්නේ දෙවියන් හරහායි. 681 00:48:26,238 --> 00:48:28,198 මගේ බුද්ධිමතුන්ටවත්,මැජික් ශිල්පීන්ටවත්, 682 00:48:28,282 --> 00:48:30,492 අඩුම තරමේ මාගේ දෙවියන්ටවත් මට උදව් කරන්න බැරි වුනා. 683 00:48:31,702 --> 00:48:34,621 ඔයා කොහොමද හිතන්නේ ඔයාගේ දෙවියන් ඊට වඩා වෙනස් වේවි කියලා. 684 00:48:42,462 --> 00:48:44,047 මට ඔබගේ සිහිනය පවසන්න පාරාවෝ රජතුමනි. 685 00:48:46,592 --> 00:48:48,552 සෑම රාත්‍රියකම එකම විදිහයි. 686 00:48:51,513 --> 00:48:53,432 මම නයිල් නදිය අසබඩ ඉන්නවා. 687 00:48:54,808 --> 00:48:58,437 ගං ඉවුරේ නිරෝගී ගවයන් හත්දෙනෙක් සාමකාමී ලෙස තෘණ් කමින් සිටිනවා. 688 00:49:06,153 --> 00:49:09,698 නමුත් ඊටපස්සේ භයානක ලෙඩවුණ ගවයන් හත් දෙනෙක්, 689 00:49:09,781 --> 00:49:11,325 ගංගාවෙන් මතුවෙනවා, 690 00:49:16,288 --> 00:49:19,082 ඉන් පසුව ඒවා නිරෝගී ගවයන් මතට කඩාගෙන වැටෙනවා, 691 00:49:20,083 --> 00:49:22,753 ඊට පසුව ඒ නිරෝගී ගවයනුත් ලෙඩ වෙනවා. 692 00:49:24,921 --> 00:49:25,964 ඒ එක්කම මට ඇහැ ඇරෙනවා. 693 00:49:27,883 --> 00:49:28,967 තවත් මොනවා හරි තියද? 694 00:49:29,301 --> 00:49:32,596 ඔවු.තවත් හීනයක් තියනවා. 695 00:49:32,888 --> 00:49:35,349 සම්පූර්ණ රත්‍රං ධාන්‍ය කන් හතක් , 696 00:49:35,432 --> 00:49:37,267 එක කණුවක් විදිහට නැගී සිටිනවා. 697 00:49:44,566 --> 00:49:47,319 එක්සැරේටම තද සහ දැවෙන, 698 00:49:47,402 --> 00:49:49,029 ගොයම් පැලයක් මතුවෙලා, 699 00:49:52,282 --> 00:49:53,992 හොද ගොයම් පැලය විනාශ කරනවා. 700 00:49:56,995 --> 00:50:00,123 සෑම දේකටම පසුව කෑමට නුසුදුසු දේවල්හි නටඹුන් හැර, 701 00:50:02,209 --> 00:50:03,585 වෙනත් කිසි දෙයක් තිබුනේ නැහැ. 702 00:50:06,755 --> 00:50:10,801 - ඉතින්? - පාරාවෝ රජතුමනි සිහින දෙකෙන්ම කියවෙන්නේ එකම සිදුවීමයි. 703 00:50:11,259 --> 00:50:13,470 නිරෝගී ගවයන්,ධාන්‍ය කනු හතෙන්, 704 00:50:13,553 --> 00:50:15,430 කියවෙන්නේ ඉදිරියේදී එලබෙන සෞභාග්‍යමත් වසර 7ක් ගැනයි. 705 00:50:18,767 --> 00:50:21,603 අසනීප වූ ගවයන්,මියගිය ධාන්‍ය වලින් කියවෙන්නේ, 706 00:50:22,145 --> 00:50:24,731 ඉදිරියේදී එන වසර 7ක දුර්භීක්ෂ සමයයි. 707 00:50:25,273 --> 00:50:26,858 ඉන් පොලව නිසරු වේවි, 708 00:50:28,568 --> 00:50:30,320 ඊජිප්තුව බේරේන එකක් නැතිවේවි. 709 00:50:32,864 --> 00:50:36,243 ඒක නැවැතිය හැකීද? මොකක්ද ඒ වෙනුවෙන් කරන්න පුලුවන්? 710 00:50:36,743 --> 00:50:38,620 ඔබ ඔබට විශ්වාසය තැබිය හැකි මිනිසෙක් සොයා ගත යුතුයි. 711 00:50:40,247 --> 00:50:41,707 සෞභාග්‍යමත් කාලයේදී සෑම වසරකම , 712 00:50:41,790 --> 00:50:43,625 ඔහු සෑම කුඹුරකින්ම 50න්1ක කොටසක් ලබාගෙන, 713 00:50:43,709 --> 00:50:46,545 එය ආරක්ශිතව ගබඩා කර තැබිය යුතුයි. 714 00:50:47,003 --> 00:50:48,296 ඉන්පසුව,දුර්භීක්ෂ සමය ආ විට, 715 00:50:48,380 --> 00:50:49,840 එය නැවතත් මිනිසුන්ට ලබා දිය යුතුයි . 716 00:50:51,216 --> 00:50:54,052 පොටිපර්, ඔබට කෙතරම් මොහුව විශ්වාසද ? 717 00:50:55,679 --> 00:50:57,431 මගේ ජීවිතය තරම්මඋතුමාණෙනි, 718 00:51:07,524 --> 00:51:11,027 මෙම මනුෂ්‍යයා හරහා මම ඊජිප්තුවේ අනාගතය දැක්කා. 719 00:51:13,071 --> 00:51:16,742 මොහු පවසන ආකාරයට කටයුතුන් කලොත් අපිට සමෘද්ධිමත් වෙන්න පුලුවන් . 720 00:51:20,912 --> 00:51:24,458 මම මොහුට ලබා දෙනවා මුළු ඊජිප්තුවේම බලය. 721 00:51:24,541 --> 00:51:27,043 පාරාවන්ට පමණක් දෙවෙනි වන. 722 00:51:27,836 --> 00:51:31,006 මෙතැන් පටන් ඔහු හදුන්වනු ලබන්නේ "සෆ්නා පනෙයියා"යන ගෞරව නාමයෙනුයි. 723 00:51:31,089 --> 00:51:33,800 දෙවියන්ගේ කතිකයා, 724 00:51:33,884 --> 00:51:38,513 "සෆ්නා පනෙයියා"! 725 00:51:54,279 --> 00:51:56,573 හේයි. 726 00:51:56,907 --> 00:51:58,617 කියා, ආපහු මෙහේට එන්න. 727 00:51:59,951 --> 00:52:00,786 හ්ම්ම්. 728 00:52:05,248 --> 00:52:06,833 "සෆ්නා පනෙයියා". 729 00:52:12,339 --> 00:52:13,423 ජෝසප්. 733 00:53:04,057 --> 00:53:06,726 - සුභ උදෑසනක්. 735 00:53:08,854 --> 00:53:09,813 හේයි. 736 00:53:10,856 --> 00:53:13,108 - අපිත් ආවේ උදව් කරන්න. 737 00:53:13,191 --> 00:53:14,276 නියමයි! 767 00:56:28,470 --> 00:56:32,015 ඊළග. කොච්චරක් සාමාජිකයන් ඉන්නවද ඔබගේ පවුලේ? 768 00:56:32,098 --> 00:56:34,100 - පහයි. - හරි. 769 00:56:35,226 --> 00:56:36,561 ස්තූතියි, මාගේ උතුමාණෙනි . 770 00:56:39,230 --> 00:56:40,398 ඊළග, කරුණාකරලා. 771 00:56:40,482 --> 00:56:42,400 ඔබට දීර්ඝායුශ වේවා,උතුමාණනි. 772 00:56:42,567 --> 00:56:43,735 ඔබටත් එසේම වේවා. 773 00:56:44,527 --> 00:56:47,155 අහ්,මෙන්න ඉන්නවා වගකී සහගත තරුණ කොලුවෙක්. 774 00:56:47,489 --> 00:56:49,824 - කොච්චර සාමාජිකයන් ඉන්නවද ඔබගේ පවුලේ? - හතරයි, උතුමාණෙනි. 775 00:56:49,908 --> 00:56:50,867 ඔහොම හොදයි. 776 00:56:56,998 --> 00:56:59,501 - හේයි කොහොමද. මොකක්ද ඔයාගේ නම? - මෙන්නා. 777 00:56:59,751 --> 00:57:01,419 මේ මගේ සහෝදරිය නාලා. 778 00:57:01,711 --> 00:57:04,255 මම තමයි ඇයව බලා ගන්නේ දෙමව්පියන් බැටළුවන් බලා ගන්න ගියාම . 779 00:57:04,756 --> 00:57:06,341 ඔයාටත් ඕනේද ධාන්‍ය මල්ලක්? 780 00:57:11,429 --> 00:57:12,847 - ස්තූතියි! - බායි! 781 00:57:19,312 --> 00:57:20,271 මෙන්න ඔයාගේ සෙල්ලබ් බඩුව. 782 00:57:22,649 --> 00:57:24,943 - කවුද ඊළගට? - අපි,උතුමාණෙනි. 783 00:57:27,445 --> 00:57:30,115 -ඔබලා ඊජිප්තුවැසියන් නෙවෙයි. -නැහැ,සර්. 784 00:57:30,573 --> 00:57:33,243 මමයි මගේ සහෝදරයනුයි ආවේ කැනැන් වල ඉදලා. 785 00:57:40,792 --> 00:57:43,628 -ජෝසප්, මොකක්ද අවුල? - මුකුත් නැහැ. 786 00:57:43,962 --> 00:57:46,256 බලන්න ඔයා දිහා. ඔයාගෙන් දාඩියත් ගලනවා . 787 00:57:46,339 --> 00:57:48,967 ඒ ඉර නිසා වෙන්න ඇති. මම හොදින්. 788 00:57:49,050 --> 00:57:51,261 කරුණාකරලා. අපේ බිරින්දෑවරු,ළමයි බඩගින්නේ. 789 00:57:51,344 --> 00:57:54,514 මට සමාවෙන්න.නමුත් ඔබලාට අපේ දායකත්වය ලබා දෙන්න බැහැ. 790 00:57:54,597 --> 00:57:58,268 අපි නිකන් නෙවෙයි ඉල්ලන්නේ. අපි රිදී වලින් ගෙවන්නම්. 791 00:58:03,148 --> 00:58:05,859 - ඔයාලා කීයක් ඉන්නවාද? - අපේ 12 දෙනෙක් ඉන්නවා. 792 00:58:06,192 --> 00:58:07,235 මෙතන අපි දහයයි. 793 00:58:07,318 --> 00:58:09,237 ගෙදර.අපේ තාත්තා වගේම බාලසහෝදරයයි ඉන්නවා 794 00:58:09,320 --> 00:58:11,156 ඉතාමත් හොදයි. 795 00:58:11,739 --> 00:58:13,199 - ඔවුන්ට ලබාදෙන්න--, - කිසිමදෙයක් දෙන්න එපා! 796 00:58:14,409 --> 00:58:18,413 විදේශිකයින් දහයක් ඊජිප්තුවත් සමග සබදතාවක් නැතිව.ඇවිල්ලා ධාන්‍ය ඉල්ලනවා. 797 00:58:18,496 --> 00:58:21,416 ඔබලා හොරු වෙන්න පුලුවන් අපේ ගබඩා ගැන බලන්න ආපු? 798 00:58:21,499 --> 00:58:22,417 ඔත්තුකාරයෝ? 799 00:58:23,334 --> 00:58:24,669 මම දන්නේ නැහැ ඔයාලා කවුද කියලා, 800 00:58:24,752 --> 00:58:26,421 ඒත් මම නම් ඔයාලගේ කථාව විශ්වාස කරන්නේ නැහැ. 801 00:58:26,713 --> 00:58:30,008 උතුමාණෙනි, අපි කියපු හැමදෙයක්ම ඇත්තයි. මම දිව්රනවා.. 802 00:58:30,091 --> 00:58:32,760 එහෙනම් ඒක ඔප්පු කරන්න.ඔබලාගේ බාල සහෝදරයා ඉදිරිපත් කරන්න. 803 00:58:32,844 --> 00:58:34,762 - නමුත් ඇයි? - මොකක්ද ඒකෙන් ඔප්පු වෙන්නේ? 804 00:58:34,846 --> 00:58:37,724 ඔයාලා කියන්නේ බොරු නෙවෙයි ඇත්තනම්, 805 00:58:37,807 --> 00:58:39,601 මම ඔයාලට අවශ්‍ය ධාන්‍ය ලබා දෙනවා. 806 00:58:39,934 --> 00:58:42,979 එතකන්, මේ කෙනා අත්තඩංගුවට ගන්න! 807 00:58:43,354 --> 00:58:44,439 අපි ඔහුව රදවාගෙන තබාගන්නම්, 808 00:58:44,522 --> 00:58:46,733 ඔබලාගේ බාල සහෝදරයා ඉදිරිපත් කරනකම්. 809 00:58:46,816 --> 00:58:48,860 ඔහුව ගෙනියන්න. 810 00:58:48,943 --> 00:58:50,528 නවතිනවා! 811 00:58:51,029 --> 00:58:54,449 - ජුදා, මට උදවු කරන්න! - එපා! 812 00:58:54,532 --> 00:58:57,535 - එපා!එපා! එපා! - එනවා යන්න. 813 00:59:05,376 --> 00:59:07,795 ජෝසප්, ඔයා මොකක්ද කරන්නේ? 814 00:59:08,338 --> 00:59:10,548 ඔවුන් උත්සහ කලේ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් කෑම ටිකක් ගන්න. 815 00:59:10,757 --> 00:59:13,468 ඔවුන් හොරු,ඔවුන් උත්සහ කලේ අපේ ධාන්‍ය හොරකම් කරන්න. 816 00:59:13,551 --> 00:59:15,261 ඔවුන්ට අවශ්‍ය වුනේ කෑම, 817 00:59:15,345 --> 00:59:17,055 ඒ වගේම ඔවුන් ඒ වෙනුවෙන් ගෙවන්නත් සූදානම්. 818 00:59:17,388 --> 00:59:19,057 ඔයා කොහොමද කියන්නේ ඔවුන් හොරු කියලා? 819 00:59:19,349 --> 00:59:21,809 එයාලා ඔයාට මොනවත් කරලා නැහැ. 820 00:59:23,728 --> 00:59:24,604 මොනවත් කරලා නෑ? 821 00:59:30,318 --> 00:59:33,821 - ඔවුන් මගේ සහෝදරයන්. - මොනවා? 822 00:59:34,072 --> 00:59:38,701 ඔවුන් මාව විකිනුවා. ඔවුන් මාව වහල් වෙළෙන්දෙකුට විකිනුවා. 823 00:59:39,285 --> 00:59:41,246 ඔවුන් මාව ගෙදරින් ඈතට යැව්වා . 824 00:59:41,913 --> 00:59:44,082 මට මගේ තාත්තාට සුභ ගමන් කියන්න බැරි වුණා. 825 00:59:44,791 --> 00:59:47,418 මට මගේ තාත්තාව බලා ගන්න බැරිවුනා. 826 00:59:50,922 --> 00:59:54,092 ජෝසප්,මං -- මං දැනගෙන හිටියේ නැහැ. . 827 00:59:55,260 --> 00:59:56,594 ඔයා මෙහේනේ ඉන්නේ දැන්. 828 00:59:56,678 --> 00:59:59,931 ඔයාට ගෙදරක් තියනවා, ඔයාට ආදරණීය බිරිදක් ඉන්නවා, 829 01:00:00,556 --> 01:00:02,141 ඔයාට ඕනෑ හැමදෙයක්ම. 830 01:00:02,767 --> 01:00:05,186 නැහැ. හැම දෙයක්ම නෙවෙයි. 831 01:00:10,525 --> 01:00:12,402 මම හිතුවේ ඔයා හිරේ ඉදලා මොනවා හරි ඉගෙන ගත්තා කියලා. 832 01:00:13,778 --> 01:00:15,947 මතකද මම සමහර වෙලාවට ඔයාට කෑම අරන් එනවා? 833 01:00:17,282 --> 01:00:20,785 ඔව්.ඒකෙන් තමයි මාව ජීවත් කරේ. 834 01:00:28,668 --> 01:00:31,337 හේයි! ඔයාට බැරිවෙයි මාව මෙතන දිගටම තියාගන්න. 835 01:00:32,130 --> 01:00:33,631 මගේ සහෝදරයෝ මං වෙනුවෙන් ඒවි. 836 01:00:33,965 --> 01:00:37,468 මගේ සහෝදරයෝ මං වෙනුවෙන් ඒවි. 837 01:00:39,262 --> 01:00:40,263 ජෝසප්. 853 01:01:47,288 --> 01:01:48,790 සෆ්නා පනෙයියා! 854 01:01:48,873 --> 01:01:51,167 කැනනයිට් වල අර පවුල--, ඔවුන් නැවත පැමිණීලා. 856 01:01:52,710 --> 01:01:53,711 ස්තූතියි. 857 01:01:54,921 --> 01:01:57,840 සමහර විට ඔවුන් පහුගිය වසර 20 ගැන දුක්වෙනවා ඇති. 858 01:01:58,299 --> 01:02:00,635 - සමහර විට ඔවුන් වෙනස් වෙලා ඇති. - නැහැ. 859 01:02:01,427 --> 01:02:02,553 මං නම් හිතන්නේ නැහැ. 860 01:02:09,227 --> 01:02:12,021 දැන් මතක තියා ගන්න, ඔබලාට කතාකරනකන් කතාකරන්න එපා. 861 01:02:13,398 --> 01:02:15,817 - හ්ම්ම්. -කරදර වෙන්න එපා. 862 01:02:15,900 --> 01:02:16,943 සියල්ලම හරියාවි. 863 01:02:29,914 --> 01:02:30,957 පිළිගන්නවා. 864 01:02:32,250 --> 01:02:36,421 -ඔයාලා මං කියපු කෙනා එක්කන් ආවද? - අපේ සහෝදරයා, බෙන්ජමින්. 865 01:02:48,057 --> 01:02:51,602 ඔයාලා වචනේ රැක්කා. අනිත් සහෝදරයා එක්කන් එන්න. 866 01:02:53,271 --> 01:02:58,276 ඉතින්,බෙන්ජමින්,මට කියන්නකෝ බලන්න ඔයාගේ අම්මයි තාත්තයි ගැන. 867 01:02:59,026 --> 01:03:00,945 මගේ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. 868 01:03:02,780 --> 01:03:05,867 ඔහ්.මට සමාවෙන්න. 869 01:03:07,326 --> 01:03:08,453 එතකොට තාත්තා? 870 01:03:09,454 --> 01:03:12,832 - ඔහු වදවෙනවා මං මෙහේ ආපු එකගැන. - ඒ ඇයි? 871 01:03:12,915 --> 01:03:14,667 මම ගෙදරින් හුගක් දුර ඉන්නේ. 872 01:03:14,750 --> 01:03:18,045 ඔහ්?මොකද එයා විශ්වාස කර්න්නේ නැද්ද ඔයාගේ සහෝදරවරු ඔයාව ආරක්ෂා කරගනියි කියලා? 873 01:03:19,005 --> 01:03:21,132 ඔහු කැමතියි මම ඔහුගේ ලගටම වෙලා ඉන්නවානම්. 874 01:03:21,215 --> 01:03:23,801 ඇත්තට? ඒ ඇයි? 875 01:03:25,720 --> 01:03:29,015 හුගාක් කාලෙකට කලින්,ඔහුට--ඔහුට ඔහුගේ තරුණ පුත්‍රයාව අහිමි වෙලා තියෙනවා. 876 01:03:29,098 --> 01:03:32,477 මට කණගාටුයි ඒ ගැන අහන්න ලැබීම. කොහොමද ඒක වෙලා තියෙන්නේ? 877 01:03:32,560 --> 01:03:35,062 - ඔහුව මරා දමලා. - මරලා දමලා? කවුද? 878 01:03:35,146 --> 01:03:36,355 වෘක්කයන් විසින්. 879 01:03:37,940 --> 01:03:39,817 - වෘක්කයන්? - ඔව්. 880 01:03:41,319 --> 01:03:42,862 ඒකෙන් මගේ තාත්තගේ හදවත බිදිලා. 881 01:03:43,988 --> 01:03:48,868 හොදයි.ඒක ඔයාලගේ සහෝදරයන්ටත් අමාරු වෙන්න ඇති? 882 01:03:49,494 --> 01:03:52,622 - ඔවුන් ඒ ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. - එහෙමද? 883 01:03:52,997 --> 01:03:55,500 -බෙන්ජමින්! - සිමියන්! 884 01:03:55,583 --> 01:03:59,837 මම හුගක් වද වුනා. 885 01:04:00,505 --> 01:04:03,966 ඔයාලට හුගක් බඩගිනි ඇති ඔයාලගේ ගමනෙන් පස්සේ. එන්න. 886 01:04:04,425 --> 01:04:05,593 ඔබලා මගේ අමුත්තෝ. 887 01:04:34,080 --> 01:04:35,998 සව්දිය පුරමු... 888 01:04:37,375 --> 01:04:38,417 සහෝදරයන් වෙනුවෙන් . 889 01:04:39,418 --> 01:04:40,795 සහෝදරයන් වෙනුවෙන්! 890 01:05:05,528 --> 01:05:08,739 නවත්තනවා මේක.ඔයාලා වැරදියි. අපි කිසි වැරැද්දක් කරේ නැහැ. 891 01:05:13,452 --> 01:05:16,747 මොකක්ද මේ කරන්නේ? ඇයි එයාලා අත්තඩංගුවට ගත්තේ? 892 01:05:17,081 --> 01:05:20,001 - ජෝසප්,මොකක්ද ඔයා කරන්න හදන්නේ? - ඔයාම බලාගන්නකෝ. 893 01:05:21,502 --> 01:05:23,421 හිටපු තැටම යනවා. හිටපු තැනටම-- 894 01:05:24,088 --> 01:05:28,593 මම තමුන්ලට කෑම දුන්නා. මම තමුන්ලට මගේ ගෙදර ඉන්න දුන්නා. 895 01:05:29,093 --> 01:05:31,846 එත් තමුන්ලා මට මෙහෙමද සලකන්නේ,හොරකන් කරලා? 896 01:05:32,305 --> 01:05:34,682 අපි ඔබතුමාගෙන් කිසිවක් සොරකම් කරේ නැහැ. අපි කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. 897 01:05:34,765 --> 01:05:37,184 -දැන් තමුන් කියන්නේ මං බොරු කියනවා කියලද. - මොනවා? 898 01:05:37,268 --> 01:05:39,061 ඔයාලගෙ කෙනෙක් මගෙන් හොරක්ම් කරලා තියනවා. 899 01:05:49,530 --> 01:05:50,448 බෙන්ජමින්. 900 01:06:00,875 --> 01:06:01,876 මම කැමතිම එකක්. 901 01:06:01,959 --> 01:06:03,878 - මම ඒක ගත්තේ නැහැ! - මොහුව සිරගත කරන්න. 902 01:06:04,170 --> 01:06:05,963 ඔබ මේ කල දේට ඔබට නිසි දඩුවම් හිමි වේවි. 903 01:06:06,047 --> 01:06:09,800 - කවුරු හරි ඒක ඇතුලට දාලා. අව්! - නවත්තන්න! ඒ වෙනුවට මාව ගන්න. 904 01:06:09,884 --> 01:06:12,011 - මම ඔබගෙන් අයැද සිටිනවා. - නෑ , මාව ගන්න. 905 01:06:12,094 --> 01:06:16,140 - මාව ගන්න! මාව ගන්න! - අපෙන් කවුරු හරි ගන්න උතුමාණෙනි, 906 01:06:16,223 --> 01:06:19,060 ඒත්,කරුණාකරලා,පිරිමි ලමයට යන්න දෙන්න. 907 01:06:19,143 --> 01:06:22,146 ඔයා ඔයාලගේ ජීවිතය පරිත්‍යාග කරනවද ඔයාලගේ අර්ධ සහෝදරයා වෙනුවෙන්, 908 01:06:22,229 --> 01:06:23,981 කවුද ඔයාව නරක් කරේ ඔයාගේ තාත්තද? 909 01:06:24,523 --> 01:06:25,483 ඔව්. 910 01:06:26,859 --> 01:06:28,277 ඇයි?ඇයි ඔයා මේතරම් වද වෙන්නේ, 911 01:06:28,361 --> 01:06:31,030 මම ඔහුව අරගෙන,පහර දීලා,ඔහුව වහලෙක් කලාම? 912 01:06:31,822 --> 01:06:36,827 මොකද මම කැමති නැහැ මම මගේ තාත්තා ආයෙත් දුක් වෙනවා දකින්න. 913 01:06:40,164 --> 01:06:43,125 ආයෙත්?මොකක්ද ඔයා "ආයෙත්" කියලා අදහස් කරේ? 914 01:06:46,003 --> 01:06:48,756 අපේ හිටපු සහෝදරයා වෘකයන් විසින් මැරුවේ නැහැ. 915 01:06:50,675 --> 01:06:53,886 අපි ඔහු ගැන ඊර්ෂ්‍යාවෙන් හිටපු නිසා අපි ඔහුව වහල් වෙලෙන්දෙකුට විකිණුවා . 916 01:06:54,428 --> 01:06:56,764 පහුගිය වසර් විස්සම අපි ඒ වැරැද්ද හිතේ තියාගෙනයි දුක් වුනේ . 917 01:06:58,641 --> 01:07:00,559 අපිට ආපහු පිරිමි ලමයා නැතුව යන්න බැහැ. 918 01:07:01,811 --> 01:07:04,355 මගේ තාත්තට දෙවෙනි වතාවටත් ඒක දරා ගන්න බැරි වේවි. 919 01:07:05,314 --> 01:07:06,524 ඒ වගේමයි අපිටත්. 920 01:07:07,566 --> 01:07:11,278 කාටහරි දඩුවමක් දෙන්න ඕනිනම් ඒක හිමි වෙන්න ඕනේ අපිට. 921 01:07:28,879 --> 01:07:32,466 මම ඔයාලා කාටවත්ම වගේම අපේ තාත්තටත් හානියක් කරන්න ඕනේ නැහැ . 922 01:07:35,553 --> 01:07:37,138 මම ඔයාලගේ සහෝදරයා "ජෝසප්". 923 01:07:38,389 --> 01:07:40,182 - ජෝසප්? - ඒ ජෝසප්. 924 01:07:40,266 --> 01:07:41,892 මට හිතාගන්න බැහැ මේ ඉන්නේ ඔයාද කියලා. 925 01:07:42,935 --> 01:07:44,186 කොහොමද එහෙම වෙන්නේ? 926 01:07:44,520 --> 01:07:45,813 ජෝසප්? 927 01:07:47,064 --> 01:07:51,402 මට හුගක් දේවල් කියන්න තියනවා, හුගක් දේවල් අහන්න තියෙනවා. 928 01:07:51,485 --> 01:07:55,990 ඔහ්, ජෝසප්, ඔයාට අපිට සමාව දෙන්න පුලුවන්ද? 929 01:07:57,616 --> 01:07:58,993 මම දැනටමත් දීලා තියෙන්නේ. 930 01:08:00,244 --> 01:08:01,579 ඔයාට මට සමාවදෙන්න පුළුවන්ද? 931 01:08:02,246 --> 01:08:04,790 මම හිතුවට මම දෙවියන්ගේ ආශ්චර්‍යක් කියලා? 932 01:08:05,416 --> 01:08:07,209 ඒත් ඔයානම් ආශ්චර්‍යක්ම තමයි. 933 01:08:07,543 --> 01:08:11,088 දෙවියන් ඔයාව එවලා තියෙන්නේ අපේ පවුල වගේම මුළු ඊජිප්තුවත් ආරක්ශා කරන්න. 934 01:08:11,338 --> 01:08:14,341 - ඒ වගේම ඔයා ඒක කරා. - ඕසුනාත්? 935 01:08:14,759 --> 01:08:17,803 කරුණාකරලා එන්න.මම කැමතියි ඔයාට මගේ සහෝදරයන් මුණගස්වන්න. 936 01:08:19,180 --> 01:08:22,183 පිළිගන්නවා. ඒක ගෞරවයක්. ඔබව මුණ ගැසීම සතුටක්. 937 01:08:22,850 --> 01:08:24,226 ඔයාලත් මෙහේ එන්න, 938 01:08:25,019 --> 01:08:27,563 ඔයාලා හැමෝම, ඔයාලගේ පවුලේ අයත් එක්ක. 939 01:08:35,821 --> 01:08:36,864 අර බලන්න! 940 01:08:45,247 --> 01:08:48,542 - මට පේනවා ඔහුව!අන්න ඉන්නවා ඔහු! - ඒ ඔහු!අන්න ඔහු! 941 01:08:50,127 --> 01:08:52,755 - ජෝසප්! - තාත්තේ. 942 01:08:56,133 --> 01:08:58,886 තාත්තේ!තාත්තේ! 943 01:09:03,808 --> 01:09:05,976 - තාත්තේ! - ජෝසප්. 944 01:09:06,727 --> 01:09:09,438 මගේ කොල්ලා.මගේ කොල්ලා. 945 01:09:11,065 --> 01:09:13,400 ඔයාගේ අම්මා යාඥාකරා මේ දවස එනකන්, 946 01:09:14,026 --> 01:09:16,779 දැන් අපේ පවුලේ හැමෝම එකට ඉන්නවා. 947 01:09:17,655 --> 01:09:18,864 ඒකනම් ප්‍රාතිභාර්‍යක්. 948 01:09:19,323 --> 01:09:21,992 ඔව්,තාත්තේ. මේකනම් ආශ්චර්‍යක්.