1
00:01:46,273 --> 00:01:50,026
SPIRIT: මම ඔයාලට කියන්න යන්නෙ පොතකින්වත් හොයාගන්න බැරි කතාවක්..
2
00:01:50,319 --> 00:01:54,614
ඒගොල්ලො කියන්නෙ බටහිර ඉතිහාසය ලියවීලා තියෙන්නෙ අශ්වයන්ගෙන් කියලයි,
3
00:01:54,698 --> 00:01:57,784
ඒත් ඒක කවදාවත් කෙනෙක් හදවතින් කියල නෑ...
4
00:01:57,868 --> 00:01:59,660
මේ වෙනකම්.
5
00:02:01,330 --> 00:02:02,955
මම ඉපදුනේ මෙහෙ..
6
00:02:03,040 --> 00:02:06,584
මේ පැත්තට කිව්වෙ පැරණි බටහිරයා කියලයි.
7
00:02:06,668 --> 00:02:09,504
ඒත් මගේ වර්ගයාට, මේ පැත්ත හුගක් පරණයි .
8
00:02:09,713 --> 00:02:11,923
ඒකට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ,
9
00:02:12,007 --> 00:02:15,009
පොලවත් අහසත් අතර කිසිම බැදීමක් නෑ.
10
00:02:16,053 --> 00:02:18,513
හරියට හුලගට එන තණකොලවල සුවදට ඇදෙන ගවයින් වගේ.
11
00:02:18,597 --> 00:02:20,556
අපි අයිති මෙහෙට.
12
00:02:20,724 --> 00:02:22,975
අපි හැමවෙලාවෙම අයිති උනේ මෙහෙට.
13
00:02:25,521 --> 00:02:28,564
ඔවුන් කියනවා අශ්වයා තමා බටහිර ආත්මය කියල.
14
00:02:28,649 --> 00:02:31,192
කොහොම උනත් අවසානයේ බටහිර දිනාවි හෝ පරදීවි
15
00:02:31,276 --> 00:02:33,861
ඔයයි තීරනය කරන්න ඕනි ඔයා ගැන.
16
00:02:34,404 --> 00:02:37,365
නමුත් මට ඔයාලට කියන්න ඕනි කතාව ඇත්තක්..
17
00:02:37,449 --> 00:02:40,910
මම එතන හිටියා වගේම,මට ඒක මතකයි.
18
00:02:41,745 --> 00:02:45,414
මට මතකයි ඉර හා අහස ඒවගේම හුලගත් මගේ නමින් කතා කරනවා
19
00:02:45,499 --> 00:02:48,292
කැලෑ අශ්වයින් නිදහසේ දුවන කාලයේදි.
20
00:04:30,312 --> 00:04:32,563
Subzlk වෙබ් අඩවිය වෙනුවෙන්
★★★ පසිදු අමරසිංහ ★★★
කල උපසිරැසි ගැන්වීමකි.
21
00:04:36,568 --> 00:04:38,778
♪ Here I am
22
00:04:39,279 --> 00:04:41,197
♪ This is me
23
00:04:41,865 --> 00:04:46,577
♪ I come into this world
So wild and free
24
00:04:47,746 --> 00:04:49,372
♪ Here I am
25
00:04:50,082 --> 00:04:52,875
♪ So young and strong
26
00:04:52,960 --> 00:04:57,129
♪ Right here in the place
Where I belong
27
00:04:58,256 --> 00:05:00,800
♪ It's a new world
28
00:05:00,884 --> 00:05:03,469
♪ It's a new start
29
00:05:03,720 --> 00:05:09,058
♪ It's alive with the beating
Of a young heart
30
00:05:09,142 --> 00:05:11,727
♪ It's a new day
31
00:05:11,895 --> 00:05:14,313
♪ In a new land
32
00:05:14,398 --> 00:05:16,941
♪ And it's waiting for me
33
00:05:19,194 --> 00:05:21,237
♪ Here I am
34
00:05:24,449 --> 00:05:28,119
♪ Oh, it's a new world
35
00:05:28,203 --> 00:05:30,246
♪ It's a new start
36
00:05:31,164 --> 00:05:36,210
♪ It's alive with the beating
Of a young heart
37
00:05:36,294 --> 00:05:39,213
♪ Yeah, it's a new day
38
00:05:39,297 --> 00:05:40,965
♪ In a new land
39
00:05:42,175 --> 00:05:45,094
♪ And it's waiting for me
40
00:05:46,513 --> 00:05:48,764
♪ Here I am ♪
41
00:07:32,744 --> 00:07:35,287
මම කාලයත් එක්ක ලොකු උනා.
42
00:07:35,372 --> 00:07:38,666
වනගතව,නිර්භයව,
දේශය පුරාම අකුනක් වගේ,
43
00:07:38,750 --> 00:07:42,044
උකුස්සන් එක්ක තරගෙට දුවමින්,
හුලගත් එක්ක ඉහලටම යමින්.
44
00:07:42,129 --> 00:07:43,420
පියාඹගෙන ද?
45
00:07:43,505 --> 00:07:46,423
කාලයක් තිබුනා මටත් පුලුවන් කියල හිතුන.
46
00:08:16,997 --> 00:08:21,000
මගේ තාත්තා කලින් හිටිය වගේ මම නායකය වුනා සිමරන් වල රැලේ.
47
00:08:21,084 --> 00:08:24,003
ඒ ගරුත්වයත් එක්කම වගකීමුත් ආවා.
48
00:09:28,485 --> 00:09:29,693
Subzlk වෙබ් අඩවිය වෙනුවෙන්
★★★ පසිදු අමරසිංහ ★★★
කල උපසිරැසි ගැන්වීමකි.
✒️ (THIS IS WHERE I BELONG PLAYING)
49
00:09:29,778 --> 00:09:36,492
♪ I hear the wind
Across the plain
50
00:09:37,244 --> 00:09:44,041
♪ A sound so strong
That calls my name
51
00:09:44,542 --> 00:09:47,920
♪ It's wild like the river
52
00:09:48,004 --> 00:09:51,548
♪ It's warm like the sun
53
00:09:51,758 --> 00:09:53,509
♪ Yeah, it's here
54
00:09:53,593 --> 00:09:57,763
♪ This is where I belong
55
00:09:59,808 --> 00:10:03,018
♪ Under the starry skies
56
00:10:03,186 --> 00:10:07,106
♪ Where eagles have flown
57
00:10:07,190 --> 00:10:10,276
♪ This place is paradise
58
00:10:10,360 --> 00:10:14,113
♪ It's the place I call home
59
00:10:14,197 --> 00:10:17,908
♪ The moon on the mountains
60
00:10:17,993 --> 00:10:21,287
♪ The whisper through the trees
61
00:10:21,705 --> 00:10:24,248
♪ The waves on the water
62
00:10:24,332 --> 00:10:28,419
♪ Let nothing come
Between this and me
63
00:10:28,503 --> 00:10:31,964
♪ 'Cause everything I want
64
00:10:32,048 --> 00:10:36,051
♪ Is everything that's here
65
00:10:36,386 --> 00:10:39,930
♪ And when we're all together
66
00:10:40,265 --> 00:10:45,144
♪ There's nothing to fear
67
00:10:46,354 --> 00:10:49,064
♪ Ooh, ooh
68
00:10:50,984 --> 00:10:53,402
♪ Ooh, ooh, ooh
69
00:10:53,486 --> 00:10:55,779
♪ Ooh, ooh, ooh...
70
00:11:02,245 --> 00:11:06,081
♪ And wherever I wander
71
00:11:06,166 --> 00:11:09,877
♪ The one thing I've learned
72
00:11:10,920 --> 00:11:12,588
♪ Yeah
73
00:11:13,256 --> 00:11:17,009
♪ It's to here I will always
74
00:11:17,802 --> 00:11:21,430
♪ Always...
75
00:11:23,183 --> 00:11:25,309
♪ Return... ♪
76
00:12:06,476 --> 00:12:09,353
එක රෑක අලුත් නොහිතපු දෙයක් ආවා,
77
00:12:09,562 --> 00:12:12,439
මගේ ජීවිතේ සදහටම වෙනස් කරපු දෙයක්,
78
00:12:12,524 --> 00:12:16,193
ඉතින්, මගේ ගමන පටන්ගත්තා.
79
00:13:13,209 --> 00:13:16,587
මොලේ තියෙන අශ්වයා හරිනම් හැරිල දුවන්න ඕනි
80
00:13:16,671 --> 00:13:19,631
ඒත් මට දැනගන්න ඕනි උනා මේ අමුතු දේ මොකද මෙහෙ කියල
81
00:13:50,079 --> 00:13:51,580
ඔහ්!
82
00:13:51,664 --> 00:13:52,873
මොන...
83
00:13:56,419 --> 00:13:57,794
බලන්න.
84
00:13:59,714 --> 00:14:01,465
මිනිහෝ,බලනවා අශ්වයෝ!
85
00:14:01,549 --> 00:14:02,549
ඒකනම් ලස්සනයි!
86
00:14:22,320 --> 00:14:24,613
හ්ම්, Sadie Mae.
87
00:14:32,539 --> 00:14:34,039
අල්ලගමු, කොල්ලනේ!
88
00:14:34,123 --> 00:14:35,415
හෙමීට , කොල්ලො!
89
00:14:37,752 --> 00:14:39,586
C'mon, කොල්ලනේ! අපියමු!
90
00:14:39,671 --> 00:14:41,129
C'mon, කොල්ලනේ!
91
00:14:59,190 --> 00:15:01,024
කොහෙටද එයා ගියේ? මම දැක්කෙ නෑ.
92
00:15:01,109 --> 00:15:02,693
අපි හොයාගමු!
93
00:15:11,869 --> 00:15:13,036
මොන...
94
00:15:47,363 --> 00:15:48,614
ඉක්මනින්!
95
00:16:03,880 --> 00:16:05,172
මොකක්?
96
00:16:07,508 --> 00:16:08,800
අල්ලගන්න!
97
00:16:09,218 --> 00:16:10,802
ඉක්මනට!
98
00:16:11,054 --> 00:16:12,054
අල්ලගන්න!
99
00:16:19,395 --> 00:16:21,146
ඉක්මනට,ඉක්මනට, ඉක්මනට!
100
00:16:28,988 --> 00:16:31,657
- හා-හා! අපි අල්ලගත්තා!
- තිරිසනා!
101
00:16:39,540 --> 00:16:40,832
බලාගෙන!
102
00:17:04,357 --> 00:17:06,692
හිතුවෙ පැනගත්ත කියලද, අශ්වයෝ?
103
00:17:09,946 --> 00:17:11,071
මේ පැත්තෙ!
104
00:17:11,155 --> 00:17:12,531
මෙහෙට ගේන්න!උට පිස්සු?
105
00:17:12,615 --> 00:17:13,657
මෙහෙට ගේන්න!
106
00:17:13,741 --> 00:17:15,200
අල්ලගන්න! අල්ලගන්න්, ජෝ!
107
00:17:15,284 --> 00:17:16,660
අශ්වයව අල්ලගන්න!
108
00:17:18,955 --> 00:17:20,497
ඌ දැන් අපේ.
109
00:17:25,420 --> 00:17:26,962
අල්ලගන්න!
110
00:17:27,046 --> 00:17:28,463
බලාගන්න ඌව!
111
00:17:29,215 --> 00:17:31,049
පේලියට! පේලියට!
112
00:17:31,134 --> 00:17:32,217
ඉක්මනට!
113
00:17:32,301 --> 00:17:34,177
උට පුලුවන් දන්න ඔක්කොම පහරවල් දාන්න.
114
00:18:00,705 --> 00:18:02,497
- බලගෙන... පරිස්සමින්...
115
00:18:07,378 --> 00:18:11,423
මම බයවුනා,මම දැනන්හිටියේ නෑ මොකද්ද වෙන්න යන්නෙ කියල.
116
00:18:11,507 --> 00:18:14,259
ඒත් අඩුම තරමින් මගෙ අම්මයි රැලයි පරිස්සමින්.
117
00:18:18,055 --> 00:18:19,306
-ඉක්මනට!
- යමු!
118
00:18:21,851 --> 00:18:23,143
Subzlk වෙබ් අඩවිය වෙනුවෙන්
★★★ පසිදු අමරසිංහ ★★★
කල උපසිරැසි ගැන්වීමකි.
✒️ (YOU CAN'T TAKE ME PLAYING)
119
00:18:23,227 --> 00:18:26,104
♪ Gotta fight another fight
120
00:18:26,189 --> 00:18:29,024
♪ I gotta run another night
121
00:18:29,108 --> 00:18:32,110
♪ Get it out, check it out
122
00:18:32,195 --> 00:18:35,113
♪ I'm on my way
And it don't feel right
123
00:18:35,198 --> 00:18:37,657
♪ I gotta get me back
124
00:18:37,742 --> 00:18:40,702
♪ I can't be beat
And that's a fact
125
00:18:41,037 --> 00:18:43,455
♪ It's okay, I'll find a way
126
00:18:43,539 --> 00:18:47,000
♪ Ain't gonna take me down
No way
127
00:18:47,084 --> 00:18:48,585
♪ No, oh, oh, oh
128
00:18:48,669 --> 00:18:52,631
♪ Yeah, don't judge a thing
Till you know what's inside it
129
00:18:52,715 --> 00:18:55,592
♪ Don't push me
I'll fight it
130
00:18:55,676 --> 00:18:59,763
♪ Never gonna give in
Never gonna give it up, no
131
00:18:59,847 --> 00:19:01,348
♪ No, oh, oh, oh
132
00:19:01,432 --> 00:19:05,101
♪ If you can't catch a wave
Then you're never gonna ride it
133
00:19:05,186 --> 00:19:07,813
♪ You can't come uninvited
134
00:19:07,897 --> 00:19:11,566
♪ Never gonna give in
Never gonna give it up, no
135
00:19:13,861 --> 00:19:18,365
♪ You can't take me, I'm free
136
00:19:29,252 --> 00:19:31,920
♪ Why did it all go wrong?
137
00:19:32,004 --> 00:19:35,006
♪ I want to know
What's going on
138
00:19:35,091 --> 00:19:38,176
♪ What's this holding me?
139
00:19:38,261 --> 00:19:40,470
♪ I'm not where
I'm supposed to be
140
00:19:41,055 --> 00:19:43,807
♪ I gotta fight another fight
141
00:19:43,891 --> 00:19:46,768
♪ I gotta fight
With all my might
142
00:19:46,978 --> 00:19:50,063
♪ I'm getting out, so check it out
143
00:19:50,147 --> 00:19:53,525
♪ You're in my way, yeah
You better watch out...
144
00:19:53,609 --> 00:19:55,068
ගේට්ටුව අරින්න!
145
00:19:55,152 --> 00:19:59,030
♪ Come on! Don't judge a thing
Till you know what's inside it
146
00:19:59,115 --> 00:20:01,908
♪ Don't push me, I'll fight it
147
00:20:01,993 --> 00:20:05,203
♪ Never gonna give in
Never gonna give it up, no
148
00:20:05,288 --> 00:20:07,706
♪ No, oh, oh, oh
149
00:20:07,790 --> 00:20:10,876
♪ If you can't catch a wave
Then you're never gonna ride it
150
00:20:10,960 --> 00:20:13,461
♪ You can't come uninvited
151
00:20:13,546 --> 00:20:18,258
♪ Never gonna give in
Never gonna give it up, no
152
00:20:20,011 --> 00:20:25,473
♪ You can't take me, I'm free
153
00:20:28,185 --> 00:20:29,644
♪ I'm free ♪
154
00:20:42,491 --> 00:20:44,492
මොකද්ද මෙතන පේන අවුල,
මහත්වරුනි?
155
00:20:44,577 --> 00:20:46,328
අපි පිස්සු එකෙක් අල්ලගත්තා, සර්.
156
00:20:46,412 --> 00:20:47,537
හොද අශ්වයෙක්,
157
00:20:47,622 --> 00:20:48,997
ඇත්තටම?
158
00:20:52,710 --> 00:20:55,420
කලිනුත් හමුදාව ගනුදෙනු කරා කැලෑ අශ්වයො එක්ක,
159
00:20:55,838 --> 00:20:57,505
මුගෙත් වෙනසක් නෑ
160
00:21:00,301 --> 00:21:01,593
එනවා,අශ්වයා.
161
00:21:01,677 --> 00:21:05,889
SPIRIT: මට මතකයි පලවෙනි වතාවට මහල්ලෙක් මගෙ ඉස්සරහට පැමිණි විදිහ.
162
00:21:07,391 --> 00:21:09,476
- කියන්න මේ සතාගැන, සාජන්ට්.
-හරි, සර්!
163
00:21:09,560 --> 00:21:11,269
SPIRIT: මේ කෙනා නම් මහල්ලෙක් වගේ නෙමේ.
164
00:21:11,354 --> 00:21:14,314
ඒත් මම තාමත් හිතනව, නයෙක්.
165
00:21:14,398 --> 00:21:15,440
මේ උගුල අයින් කරන්න.
166
00:21:15,524 --> 00:21:17,525
ගැටගහන්න ඌව! ගැටගහන්න ඌව!
167
00:21:19,695 --> 00:21:20,737
එනවා , අශ්වයෝ!
168
00:21:20,821 --> 00:21:23,073
හරි, මර්ෆි,ඌ ඔයාගේ.
169
00:21:24,283 --> 00:21:25,492
ඌ කැලෑ සතෙක්.
170
00:21:27,036 --> 00:21:29,579
අපි බලමුකෝ මගේ වැඩේ ඉවර උනාම කැලෑ සතා කොහොමද කියලා.
171
00:21:33,209 --> 00:21:34,960
- දැක්කද ඒක?
172
00:21:37,380 --> 00:21:39,255
ගහගන්නද ඕනි, එහෙමද?
173
00:21:49,976 --> 00:21:51,017
හරි.
174
00:22:15,751 --> 00:22:17,794
ඒක තදට තියේද කියල බලන්න.
175
00:22:23,926 --> 00:22:25,343
- මෝර්ෆ, බලාගෙන!
- ඔන්න බලාගෙන!
176
00:22:27,471 --> 00:22:29,139
-ඌ කැලෑ සතෙක්.
177
00:22:35,104 --> 00:22:37,188
ඔයා හොදිනද, මොර්ර්ෆ්?
178
00:22:47,450 --> 00:22:48,616
උබ...
179
00:23:03,549 --> 00:23:05,341
මෝර්ෆ් ඔයා හොදින්ද?
180
00:23:08,387 --> 00:23:10,555
කෝප්රල්, ඕක තද කරල ගැට ගහනවා
181
00:23:10,639 --> 00:23:13,224
මේ සතාව ඉස්තාලෙට ගෙනියන්න.
182
00:23:13,309 --> 00:23:15,018
ඉස්තාලෙට නෙමේ.
183
00:23:15,311 --> 00:23:16,311
සර්?
184
00:23:16,395 --> 00:23:17,812
කොටුව ඇතුලට.
185
00:23:18,147 --> 00:23:20,315
මෙයාට ඉස්සෙල්ල හැසිරෙන්න උගන්නන්න ඕනි.
186
00:23:21,401 --> 00:23:23,651
Subzlk වෙබ් අඩවිය වෙනුවෙන්
★★★ පසිදු අමරසිංහ ★★★
කල උපසිරැසි ගැන්වීමකි.
✒️ (GET OFF MY BACK PLAYING)
187
00:23:23,736 --> 00:23:26,571
♪ Well, you think
That you can take me on
188
00:23:26,655 --> 00:23:29,032
♪ You must be crazy...
189
00:23:29,116 --> 00:23:31,076
තද කරල ගැට ගහනවා.
190
00:23:32,161 --> 00:23:34,370
♪ There ain't a single thing you've done
191
00:23:34,455 --> 00:23:37,123
♪ That's gonna faze me
192
00:23:39,460 --> 00:23:43,129
♪ Oh, but if you want
To have a go
193
00:23:43,881 --> 00:23:47,008
♪ I just want to let you know
194
00:23:48,010 --> 00:23:52,472
♪ Yeah, get off of my back
And into my game
195
00:23:52,556 --> 00:23:56,142
♪ Get out of my way
'Cause I'm wild and untamed
196
00:23:56,227 --> 00:24:00,855
♪ Get out of my face
Or give it your best shot
197
00:24:01,232 --> 00:24:04,109
♪ I think it's time
You better face the fact
198
00:24:04,193 --> 00:24:06,069
♪ Get off of my back...
199
00:24:06,153 --> 00:24:08,822
හරි, මගේ වාරේ!
200
00:24:13,994 --> 00:24:17,163
♪ You know
It's all just a game
201
00:24:17,248 --> 00:24:19,999
♪ That I'm playin'
202
00:24:21,919 --> 00:24:23,461
♪ Don't think that you can find a way in...
203
00:24:23,546 --> 00:24:24,921
මේ අශ්වයටනම් පිස්සුද කොහෙද!
204
00:24:25,005 --> 00:24:26,464
♪ That's what I'm sayin'...
205
00:24:27,883 --> 00:24:29,384
ඉක්මනට! පැනගන්න ඔතනින්!
206
00:24:29,718 --> 00:24:33,012
♪ Oh, now, if you want to have a go
207
00:24:33,556 --> 00:24:36,766
♪ I just want to let you know
208
00:24:38,519 --> 00:24:40,645
♪ Oh, get off of my back
209
00:24:40,729 --> 00:24:42,689
♪ And into my game
210
00:24:42,773 --> 00:24:46,568
♪ Get out of my face
'Cause I'm wild and untamed
211
00:24:46,652 --> 00:24:50,405
♪ Get out of my way
or give it your best shot...
212
00:24:50,489 --> 00:24:51,656
Hey, we got a rider!
213
00:24:51,740 --> 00:24:54,492
♪ But you know this train
Is comin' off this track
214
00:24:54,577 --> 00:24:56,494
♪ Get off of my back
215
00:24:57,746 --> 00:25:00,373
♪ Yeah, get off of my back
216
00:25:01,542 --> 00:25:02,959
♪ Get off
217
00:25:03,043 --> 00:25:06,629
♪ Yeah, yeah, yeah, yeah...
218
00:25:06,714 --> 00:25:11,342
♪ Get off, get off, get off, get off
219
00:25:11,427 --> 00:25:13,720
♪ Get off, get off, get off
220
00:25:13,804 --> 00:25:16,264
♪ Get off of my back ♪
221
00:25:21,812 --> 00:25:23,521
- සාජන්ට්!
-ඔව්, සර්.
222
00:25:23,606 --> 00:25:25,648
මෙයාව කනුවෙ ගැටගහන්න.
223
00:25:25,941 --> 00:25:27,609
කෑමත් නෑ වතුරත් නෑ.
224
00:25:27,818 --> 00:25:29,694
- දවස් 3ක් යනකම්.
-හරි, සර්.
225
00:26:25,876 --> 00:26:29,003
ලස්සනට තරු පායල තිබුන නිල් අහස යට,මම ආයිමත්
226
00:26:29,505 --> 00:26:32,924
මගෙ රැලට එකතු උනා, සිතුවිල්ලක් විතරයි
227
00:26:34,176 --> 00:26:38,429
එයාල නැතුව මට දැනෙනව වගේම පාලුවක් එයාලටත් දැනෙන් ඇති.
228
00:27:06,041 --> 00:27:07,709
වතුර ටිකක් ගේන්න.
229
00:27:32,067 --> 00:27:34,068
අපි හිරකාරයෙක් අල්ලගත්තා!
230
00:27:40,117 --> 00:27:42,076
දගලන්නැතුව හිටපන්!
231
00:27:47,666 --> 00:27:49,500
බලමු අපිට මෙහෙ මොනවද තියෙන්නෙ කියල?
232
00:27:50,419 --> 00:27:52,628
බඩු ගෙනියන කරත්තෙ පස්සෙ එද්දි අල්ලගත්තෙ, සර්.
233
00:27:55,299 --> 00:27:56,966
අහ්, ලකෝට කෙනෙක්.
234
00:27:57,384 --> 00:27:59,177
ලොකුම කරදර කාරයෝ,
235
00:27:59,261 --> 00:28:01,471
මේ පැත්තටම ඉන්න.
236
00:28:01,555 --> 00:28:03,848
මෙයාව මෙතනින් ගෙනියන්න, මහත්වරුනි.
හොදට සලකන්න මෙයාට.
237
00:28:03,932 --> 00:28:05,850
කෝප්රල්,
මෙයාව කූඩුවට දාන්න.
238
00:28:05,934 --> 00:28:08,770
කූඩුවට එපා... කනුවට.
239
00:28:09,104 --> 00:28:10,646
කෑමයි වතුරයි නැතුව.
240
00:28:16,820 --> 00:28:17,945
එනවා!
241
00:28:20,074 --> 00:28:21,824
මොනව දිහාද බලන් ඉන්නෙ, කොල්ලො?
242
00:28:23,452 --> 00:28:26,954
අනිත් අය එයාට කතා කලේ පුංචි කපටියා කියලා.
ඒත් එයා අනිත් අයට වඩා තරමක් වෙනස් කෙනෙක්.
243
00:28:42,721 --> 00:28:44,389
හෙයි...
244
00:29:22,344 --> 00:29:26,889
මේ කකුල් දෙකේ සත්තු කරන වැඩ මට තේරුම්ගන්න බෑ.
245
00:29:41,822 --> 00:29:44,073
SERGEANT: කැදවීමක්! දහයේ-පේලි!
246
00:29:44,950 --> 00:29:46,701
කර්නල්ගෙ අවසරයත් ඇතුව, සර්.
247
00:29:46,785 --> 00:29:48,911
අලුත්ම වාර්තාවලට අනුව සර්
රතුඉන්දියන් කාරයෝ උතුරට යනවලු.
248
00:29:48,996 --> 00:29:49,996
අහ්.
249
00:29:50,080 --> 00:29:52,582
රේල්පාර හදන අය අපෙන් ආරක්ශාව ඉල්ලල තියෙනවා. සර්.
250
00:29:52,666 --> 00:29:54,959
අමතර කාන්ඩයක් එවන්න කියල ඉල්ලල තියෙනව
251
00:29:55,043 --> 00:29:57,712
- දැන් දවස් කීයක් වෙනවද , සාජන්ට්?
- සර්?
252
00:29:57,796 --> 00:29:59,881
මේ අශ්වයා,
මෙතන බැදල දවස් කීයද?
253
00:30:00,883 --> 00:30:02,800
දවස් 3යි, සර්.
254
00:30:02,885 --> 00:30:06,095
හොදයි. ගිහිල්ල මගෙ සංකටුවයි කසයයි ගේනවා.
255
00:30:25,073 --> 00:30:27,241
ඔහේ ලේසියෙන් නවතිනවද
නැත්නම් අමාරු විදිහද, අශ්වයෝ!
256
00:30:28,619 --> 00:30:30,536
නෑ! පස්සට! පස්සට! පස්සට!
257
00:30:35,375 --> 00:30:36,375
හරි!
258
00:30:39,463 --> 00:30:40,713
ඔහොමයන්!
259
00:30:42,966 --> 00:30:44,717
හරි... හරී...
260
00:30:45,552 --> 00:30:47,094
ඔහොම යමු , අශ්වයෝ!
261
00:30:53,352 --> 00:30:54,602
හා!
262
00:31:28,136 --> 00:31:31,639
කට්ටියම දැක්කනේ,
ඕනිම අශ්වයෙක් හීලෑ කරන්න පුලුවන්.
263
00:31:34,643 --> 00:31:36,602
හ්ම්, එහෙනම් යමුකො.
264
00:31:39,815 --> 00:31:41,440
වොශිංටන් වල අය ඉන්නවා
265
00:31:41,525 --> 00:31:44,151
අපිට මේ පැත්ත යටත් කරන්න බෑ කියල හිතන,
266
00:31:45,070 --> 00:31:48,406
අපි මෙහෙ හදන රේල්පාර ගැන කිසිම විශ්වාසයක් නෑ,එයාලට
267
00:31:52,327 --> 00:31:54,078
ලකෝටලා ඉන්නකම්
268
00:31:54,997 --> 00:31:57,456
අපිට දිනන්න බැරිලු...
269
00:31:59,459 --> 00:32:02,587
අපිත් එහෙම හිතුවනම්,
270
00:32:02,671 --> 00:32:05,798
මේ අශ්වයවත් හීලෑ කරගන්න බැරිවෙනවා.
271
00:32:06,508 --> 00:32:09,885
විනය, කාලය ඒවගේම ඉවසීම,
272
00:32:11,054 --> 00:32:13,389
මේ තුන තියෙනවනම් ඕනි දෙයක් පුලුවන්.
273
00:32:18,312 --> 00:32:21,188
ජීවිතේ සමහර අවස්තා වලදි තද තීරණ ගන්න වෙනවා.
274
00:32:21,398 --> 00:32:22,398
අශ්වයෝ?
275
00:32:22,482 --> 00:32:24,525
මේකත් ඒවගේ අවස්තාවක්.
276
00:32:45,881 --> 00:32:46,881
අනේ,අපොයි!
277
00:32:52,763 --> 00:32:54,513
ඔයා හොදින්ද, සර්?
278
00:33:01,730 --> 00:33:03,397
අයින් වෙනවා!
279
00:33:28,590 --> 00:33:31,425
සොල්දාදුවා, අර අශ්වයව අල්ලගන්නවා!
280
00:34:37,993 --> 00:34:40,536
ඇත්තටම මොකද්ද උනේ කියල මට හිතාගන්න බැරි උනා
281
00:34:40,620 --> 00:34:43,122
ඒත් ඒක තේරුම් ගන්න නවතින්න වුවමනාවක් මට තිබුන්නෑ
282
00:34:43,206 --> 00:34:46,292
මොකද මගේ එකම අරමුණ උනේ මගේ රැලට එකතු වෙන එක.
283
00:35:10,901 --> 00:35:12,485
විස්වාස කරන්නත් අමාරුයි.
284
00:35:12,569 --> 00:35:16,906
නිදහස් වෙලා එක මොහොතින්,මම ආපහු හිරකාරයෙක් උනා.
285
00:35:49,898 --> 00:35:51,857
ඔහොම්ම ඉන්න. ඔහොමම.
286
00:35:52,818 --> 00:35:54,485
මම ඔයාට රිද්දන්නෑ.
287
00:35:57,197 --> 00:35:58,531
ඔහොම්ම හෙමින්.
288
00:36:06,039 --> 00:36:07,581
ඔන්න හරිනේ.
289
00:36:08,124 --> 00:36:10,584
දැන් හොදයිනේද, එහෙමනේ?
290
00:37:27,370 --> 00:37:28,704
හෙයි, හෙයි!
291
00:37:50,060 --> 00:37:51,644
මට හිතාගන්න බැරිවුනා.
292
00:37:52,020 --> 00:37:55,773
මොකද මේ කකුල්දෙකේ සතාට අපේ කෙනෙක්ට වගේ සලකන්නෙ කියල.
293
00:37:55,857 --> 00:37:58,567
ඇත්තටම,මේවගේ දෙයක් වෙන්න පුලුවන්ද,
294
00:37:59,778 --> 00:38:01,195
මට ඒකත් හිතාගන්න බැරිවුනා.
295
00:38:09,371 --> 00:38:13,332
හොද අශ්වයා, අද මම ඔයාගේ පිටේ යන්නයි හදන්නෙ.
296
00:38:16,252 --> 00:38:18,087
මේක බලන්න වටිනවා.
297
00:38:42,654 --> 00:38:44,154
ගෑනුනේ!
298
00:38:49,828 --> 00:38:54,248
හොදයි,අපි බලමුකෝ ඔයාටවත් පුලුවන්ද කියල මෙයාට හැසිරෙන්න කියාදෙන්න.
299
00:40:09,991 --> 00:40:13,410
හරි,මම පිලිගන්නවා එයා ලස්සනයි.
300
00:40:13,495 --> 00:40:15,829
එයා හිතුවක්කාර,අමුතු කෙනෙක් උනත්.
301
00:40:16,331 --> 00:40:19,166
ඉතින් මම ඉඩදුන්න එයාගෙලෝකේ මට පෙන්නන්න.
302
00:41:13,054 --> 00:41:14,555
අත්තයා!
303
00:41:34,742 --> 00:41:36,618
ම්ම්... හූ!
304
00:41:41,207 --> 00:41:42,791
යනවා, අත්තයෝ.
305
00:43:42,161 --> 00:43:47,040
ජීවිතේ පලවෙනි වතාවටදැනුන මම ලෝක දෙකක් අතර අතරමංවෙලා වගේ හැගීමක්.
306
00:43:53,589 --> 00:43:54,631
හෙයි, හෙයි...
307
00:43:55,883 --> 00:43:57,884
එපා! ආපහු දෙනවා! කෝ!
308
00:43:58,469 --> 00:44:00,929
අශ්වයෝ, එපා! අශ්වයෝ!
309
00:44:01,973 --> 00:44:03,598
ඔහ්,අයියෝ.
310
00:44:03,975 --> 00:44:05,392
ඔහ්...
311
00:44:19,198 --> 00:44:20,532
හ්ම්ම්?
312
00:44:52,440 --> 00:44:56,234
ඇත්තම කියනවනම් ඒවගේ උනන්දුවක් තියෙන කෙනෙක්
මම ජීවිතේටම දැකල නෑ.
313
00:45:45,785 --> 00:45:48,412
මම කවදාවත් ඔයාගෙ පිටෙ යන්නෑ,ඇත්තමයි
314
00:45:49,956 --> 00:45:51,915
ඒවගේම කවුරුවත්ම,
315
00:46:18,109 --> 00:46:19,860
ඔයාට යන්න පුලුවන්.
316
00:46:24,907 --> 00:46:26,575
ඒවට කමක්නෑ. යන්න.
317
00:46:33,249 --> 00:46:34,291
යන්න, මෙහෙන් යන්න!
318
00:46:36,502 --> 00:46:38,003
ගෙදර යන්න.
319
00:47:43,402 --> 00:47:47,322
මට තේරුම් ගියා ඇත්තටම එයා මාත් එක්ක එන්න බය වෙන විත්තිය.
320
00:47:47,406 --> 00:47:48,615
ඒත් ඔක්කොමට වඩා,
321
00:47:49,283 --> 00:47:52,994
මට ඕනි උනේ මම වගේම එයත් නිදහසේ ඉන්නව දකින්න.
322
00:48:50,094 --> 00:48:51,136
අහ්!
323
00:51:46,520 --> 00:51:50,023
මුලු රෑම මම එයාලගින් හිටියා,
324
00:51:50,733 --> 00:51:54,027
මම ප්රාර්ථනා කරේ එයාට ඉක්මනට සනීප වෙන්න කියල
325
00:51:57,740 --> 00:51:59,824
මෙහෙ අශ්වයෝ දෙන්නෙක් ඉන්නවා.
326
00:52:19,345 --> 00:52:20,887
හයිහ්!
327
00:52:24,350 --> 00:52:25,391
හා!
328
00:52:25,518 --> 00:52:28,478
SOLDIER 2: වෙලභව අතාරින්න.
ඇය වැඩිවෙලාවක් ඉන්නෑ.
329
00:52:43,577 --> 00:52:45,119
SOLDIER: එනවා.
330
00:52:45,746 --> 00:52:46,746
ඉක්මනට!
331
00:53:01,053 --> 00:53:02,345
ඔහ්, රේයින්.
332
00:53:02,555 --> 00:53:03,721
ඔහ්...
333
00:53:05,474 --> 00:53:06,975
හිමීට , කෙල්ලෙ.
334
00:53:07,268 --> 00:53:08,601
හිමින්.
335
00:53:10,062 --> 00:53:11,604
ඔයාට හොද වෙයි.
336
00:53:16,694 --> 00:53:18,152
SOLDIER: එනවා.
337
00:53:25,828 --> 00:53:27,704
ඔයා මගේ ජීවිතේ බේරුවා.
338
00:53:31,500 --> 00:53:33,293
කොලින්ස්!එවන්ස්! (WHISTLES)
339
00:53:33,878 --> 00:53:35,420
ගේනවා මෙහාට!
340
00:53:36,839 --> 00:53:38,298
අපි යමු!
341
00:53:38,799 --> 00:53:41,342
ජැක්සන්,අන්තිම වෙනකම් මේක අල්ලගෙන ඉන්නවා!
342
00:53:42,928 --> 00:53:43,970
හරි!
343
00:53:46,140 --> 00:53:47,181
මේක ලෝඩ් කරලා.
344
00:53:56,775 --> 00:54:00,486
මම ඔයාට රිද්දන්නෑ,එන්න
ඔක්කොම හරියයි.
345
00:54:09,798 --> 00:54:21,215
Subzlk වෙබ් අඩවිය වෙනුවෙන්
★★★ පසිදු අමරසිංහ ★★★
කල උපසිරැසි ගැන්වීමකි.
✒️ (SOUND THE BUGLE PLAYING)
346
00:54:21,300 --> 00:54:23,509
♪ Sound the bugle now
347
00:54:25,804 --> 00:54:27,805
♪ Play it just for me
348
00:54:30,559 --> 00:54:32,977
♪ As the seasons change
349
00:54:33,062 --> 00:54:36,439
♪ Remember how I used to be
350
00:54:38,525 --> 00:54:40,610
♪ Now I can't go on
351
00:54:42,863 --> 00:54:45,031
♪ I can't even start
352
00:54:47,576 --> 00:54:49,285
♪ I've got nothing left
353
00:54:50,037 --> 00:54:52,872
♪ Just an empty heart
354
00:54:55,876 --> 00:54:58,419
♪ I'm a soldier
355
00:54:58,504 --> 00:55:03,174
♪ Wounded, so I must give up the fight
356
00:55:03,592 --> 00:55:07,845
♪ There's nothing more for me
357
00:55:07,930 --> 00:55:10,056
♪ Lead me away
358
00:55:14,895 --> 00:55:17,605
♪ Or leave me lying here
359
00:55:33,205 --> 00:55:35,748
♪ Sound the bugle now
360
00:55:37,501 --> 00:55:40,044
♪ Tell them I don't care
361
00:55:41,505 --> 00:55:44,215
♪ There's not a road I know
362
00:55:44,299 --> 00:55:47,593
♪ That leads to anywhere
363
00:55:49,972 --> 00:55:54,017
♪ Without a light, I fear that
364
00:55:54,101 --> 00:55:57,353
♪ I will stumble in the dark
365
00:55:58,522 --> 00:56:01,024
♪ Lay right down
366
00:56:01,108 --> 00:56:04,277
♪ Decide not to go on
367
00:56:06,613 --> 00:56:09,782
♪ Then from on high
368
00:56:09,867 --> 00:56:12,785
♪ Somewhere in the distance
369
00:56:15,789 --> 00:56:18,124
♪ There's a voice that calls
370
00:56:18,208 --> 00:56:21,669
♪ Remember who you are
371
00:56:23,964 --> 00:56:26,049
♪ If you lose yourself
372
00:56:28,677 --> 00:56:31,387
♪ Your courage soon will follow
373
00:56:32,598 --> 00:56:35,975
♪ So be strong tonight
374
00:56:39,605 --> 00:56:42,023
♪ Remember who you are
375
00:56:55,370 --> 00:56:57,747
♪ Yeah
376
00:56:57,831 --> 00:57:01,667
♪ You're a soldier now
377
00:57:02,419 --> 00:57:05,838
♪ Fighting in a battle
378
00:57:06,465 --> 00:57:09,675
♪ To be free once more
379
00:57:11,386 --> 00:57:16,099
♪ Yeah, that's worth fighting for ♪
380
00:57:23,315 --> 00:57:25,942
එන්න. මෙහෙ එන්න. බය වෙන්න එපා.
381
00:57:26,026 --> 00:57:28,820
එන්න. අන්න හරි. අන්න හරි.
382
00:57:46,004 --> 00:57:47,171
යමු!
383
00:57:47,256 --> 00:57:48,840
එන්න!
384
00:57:52,803 --> 00:57:55,513
මම දැනගෙන හිටියෙ නෑ මොකටද අපිව මෙහෙට ගෙනාවෙ කියල.
385
00:57:55,597 --> 00:57:56,973
ඒත් එක දෙයක් දැනගෙන හිටියා,
386
00:57:57,057 --> 00:58:00,810
ඒ ඉක්මනින්ම පැනගෙන ගෙදර යන්න ඕනි කියන එක.
387
00:58:01,353 --> 00:58:02,353
පැහැදිලියි!
388
00:58:07,234 --> 00:58:09,861
- වැඩක් නෑ! තවත් ලොකු ගලක්!
- මෙන්න ඒක.
389
00:58:09,945 --> 00:58:11,779
එහෙනම් ඉතින් කන්ද උඩින් ගෙනියමු.
390
00:58:11,864 --> 00:58:12,989
මේකනම් පිස්සුවක්.
391
00:58:13,073 --> 00:58:15,449
අපි දවස් 6ක්ම ගත්තා උටා එක්ක සම්බන්ධවෙන්නම.
392
00:58:15,534 --> 00:58:17,577
අපි අලුයම පිටත් වෙමු.
393
00:58:48,442 --> 00:58:50,026
යන්න ලෑස්තියි !
394
00:58:51,236 --> 00:58:52,653
අදින්න!
395
00:58:56,825 --> 00:58:58,367
අදින්න!
396
00:59:20,682 --> 00:59:22,642
ආපහු පේලියට!
397
00:59:39,076 --> 00:59:40,618
දැනටමත් උඩට ඇවිත්!
398
00:59:40,702 --> 00:59:42,578
හිමින් සැරේ උඩට !
399
01:00:01,682 --> 01:00:04,350
ඒවෙලාවෙ මට එක දෙයක් තේරුනා.
400
01:00:04,434 --> 01:00:07,520
එයාල යන්නෙ අපි ජීවත් වෙන පලාතට,
මට එයාලව නවත්තන්න වෙනවා.
401
01:00:12,025 --> 01:00:13,276
මෙතනින් ගෙනියන්න!
402
01:00:13,360 --> 01:00:14,860
ඉක්මන්කරලා! ආපහු පේලියට!
403
01:00:14,945 --> 01:00:16,237
ඒක ලිස්සන්නයි යන්නෙ!
404
01:00:16,655 --> 01:00:18,030
වෝහ්!අල්ලගන්න!
405
01:00:18,532 --> 01:00:20,241
අල්ලගන්න!
406
01:00:23,704 --> 01:00:25,204
නවත්තගන්න!
407
01:00:32,879 --> 01:00:34,463
දම්වැල් මෙහෙට ගේන්න!
408
01:00:44,599 --> 01:00:45,891
වම්පැත්ත බලාගන්න!
409
01:00:47,519 --> 01:00:49,061
නියම වැඩක් , කොල්ලනේ!
410
01:00:56,320 --> 01:00:57,528
හෙයි!
411
01:00:58,864 --> 01:01:00,239
වෝ!
412
01:01:01,074 --> 01:01:02,074
හෙමින්...
413
01:01:06,830 --> 01:01:07,913
ගෙනියන්න එයාව. ගෙනියන්න.
414
01:01:36,109 --> 01:01:37,985
ඉක්මනට! පොලු ගේන්න!
415
01:01:39,905 --> 01:01:41,113
ඉක්මනට!
416
01:01:43,075 --> 01:01:45,117
- එතන තියාගන්න එයාව!
- යන්න!
417
01:01:53,460 --> 01:01:56,087
මෙන්න යනෝ! මට නවත්තගන්න බෑ!
418
01:01:56,171 --> 01:01:57,296
මේ පැත්තේ !
419
01:01:57,923 --> 01:01:59,131
අයින් වෙන්න පාරෙන්!
420
01:02:31,998 --> 01:02:32,998
මගුලයි...
421
01:04:47,467 --> 01:04:51,011
එයා මාව හොයාගත්තෙ කොහොමද කියල මට හිතාගන්න බැරි උනා
422
01:04:51,096 --> 01:04:53,639
ඒත් එයාව දකින්න ලැබිච්ච එක මට ලොකු සතුටක්.
423
01:05:19,833 --> 01:05:21,875
වූ-හූ!
424
01:05:26,881 --> 01:05:28,007
අහ්-අහ!
425
01:05:28,091 --> 01:05:29,174
ඔහ්!
426
01:05:35,432 --> 01:05:37,433
මම දැනගෙන හිටියා ඔයාව හම්බවෙයි කියල.
427
01:05:49,863 --> 01:05:51,071
නවතින්න!
428
01:05:58,538 --> 01:06:00,497
මටනම් විස්වාස කරන්නත් බෑ.
429
01:06:01,791 --> 01:06:04,585
යන්න, යන්න, යන්න, යන්න!
දුවන්න! දුවන්න!
430
01:06:07,088 --> 01:06:08,547
ඉක්මනට,ඉක්මනට!
431
01:06:34,282 --> 01:06:35,658
වූ-හූ!
432
01:07:10,276 --> 01:07:11,443
යෙහ්!
433
01:07:11,611 --> 01:07:13,529
අහ්!
434
01:07:21,538 --> 01:07:22,788
වෝහා!
435
01:07:27,210 --> 01:07:29,461
අන්න හරී! ඉක්මනට! ඉක්මන් කරලා!
436
01:07:43,226 --> 01:07:44,560
යනවා යන්න!
437
01:07:49,691 --> 01:07:51,358
ඕහ්!ආහ්!
438
01:08:10,170 --> 01:08:11,503
අල්ලගන්නවා දැන්ම!
439
01:08:12,839 --> 01:08:14,214
කොහෙටද ගියේ?
440
01:08:15,258 --> 01:08:17,259
අන්න ඉන්නවා! අර උඩ!
441
01:08:42,160 --> 01:08:43,410
ඔහ්,එපා.
442
01:08:46,539 --> 01:08:48,040
ඔහ්,අනිවාර්යයෙන්.
443
01:10:16,045 --> 01:10:17,170
(WHISTLES)
444
01:10:17,255 --> 01:10:18,630
Subzlk වෙබ් අඩවිය වෙනුවෙන්
★★★ පසිදු අමරසිංහ ★★★
කල උපසිරැසි ගැන්වීමකි.
♪ (YOU CAN'T TAKE ME PLAYING)
445
01:10:19,215 --> 01:10:22,175
♪ CHORUS: Whoa, oh, oh, oh
446
01:10:22,468 --> 01:10:25,304
♪ Don't judge a thing
Till you know what's inside it
447
01:10:25,388 --> 01:10:27,723
♪ Don't push me, I'll fight it
448
01:10:27,807 --> 01:10:31,393
♪ Never gonna give it
Never gonna give it up, no
449
01:10:31,477 --> 01:10:32,644
♪ Whoa, oh, oh, oh
450
01:10:32,729 --> 01:10:36,565
♪ Ah, if you can't catch a wave
Then you're never gonna ride it
451
01:10:36,649 --> 01:10:39,318
♪ Can't come uninvited
452
01:10:39,402 --> 01:10:43,238
♪ Never gonna give it
Never gonna give it up, no
453
01:10:45,158 --> 01:10:47,242
♪ You can't take me
454
01:10:47,327 --> 01:10:50,495
♪ I'm free
455
01:10:51,539 --> 01:10:54,416
♪ Yeah, I'm free
456
01:10:54,500 --> 01:11:04,718
♪ Yeah... huh! ♪
457
01:12:35,768 --> 01:12:38,228
ඔයා හැමදාමත් මගේ හදවතේ ඉන්නවා.
458
01:12:53,494 --> 01:12:59,207
එයාව බලාගන්න,ඔයාගෙ ආත්මය හුගක් ශක්තිමත්.
459
01:13:19,312 --> 01:13:21,646
මටත් ඔයා නැති පාලුව ගොඩක් දැනෙයි, මගේ යාලුවා.
460
01:13:39,248 --> 01:13:41,374
ආපහු නිදහසේ දුවන්න හුගක් කල් බලාගෙන හිටියා
461
01:13:42,460 --> 01:13:46,171
ඒත් ඒ සමුගැනීම මම හිතුවට වඩා වේදනාකාරීයි.
462
01:13:47,006 --> 01:13:48,673
මට කවමදාවත් අමතක කරන්න බෑ එයාවත්...
463
01:13:50,051 --> 01:13:52,177
අපි දෙන්න එකතු වෙලා නිදහස ලබාගත් හැටිත්,
464
01:13:52,518 --> 01:13:59,684
Subzlk වෙබ් අඩවිය වෙනුවෙන්
★★★ පසිදු අමරසිංහ ★★★
කල උපසිරැසි ගැන්වීමකි.
✒️ (FLY LIKE AN EAGLE PLAYING)
465
01:13:59,769 --> 01:14:03,021
♪ I hear the wind
466
01:14:03,606 --> 01:14:05,774
♪ Call my name
467
01:14:07,527 --> 01:14:13,949
♪ The sound that leads me home again
468
01:14:14,784 --> 01:14:17,619
♪ It sparks up the fire
469
01:14:18,371 --> 01:14:21,915
♪ A flame that still burns
470
01:14:22,125 --> 01:14:26,878
♪ To you I will always return
471
01:14:29,340 --> 01:14:32,634
♪ I know the road is long
472
01:14:32,718 --> 01:14:36,930
♪ But where you are is home
473
01:14:37,223 --> 01:14:40,058
♪ Wherever you stay
474
01:14:40,893 --> 01:14:44,229
♪ I'll find the way
475
01:14:44,647 --> 01:14:48,316
♪ I'll run like the river
476
01:14:48,401 --> 01:14:50,735
♪ I'll follow the sun
477
01:14:52,071 --> 01:14:55,907
♪ I'll fly like an eagle
478
01:14:56,576 --> 01:14:59,536
♪ To where I belong
479
01:14:59,620 --> 01:15:02,289
♪ I can't stand the distance
480
01:15:03,541 --> 01:15:07,043
♪ I can't dream alone
481
01:15:07,128 --> 01:15:10,797
♪ I can't wait to see you
482
01:15:10,882 --> 01:15:14,551
♪ Yes, I'm on my way home
483
01:15:14,635 --> 01:15:17,762
♪ Now I know it's true
484
01:15:17,847 --> 01:15:21,725
♪ My every road leads to you
485
01:15:22,018 --> 01:15:25,478
♪ And in the hour of darkness
486
01:15:26,105 --> 01:15:31,484
♪ Your light gets me through
487
01:15:31,569 --> 01:15:34,946
♪ You run like the river
488
01:15:35,239 --> 01:15:38,950
♪ You shine like the sun
489
01:15:39,410 --> 01:15:40,827
♪ Yeah
490
01:15:40,912 --> 01:15:44,456
♪ You fly like an eagle
491
01:15:44,540 --> 01:15:48,293
♪ Yeah, you are the one
492
01:15:50,254 --> 01:15:53,673
♪ I've seen every sunset
493
01:15:53,758 --> 01:15:57,886
♪ And with all that I've learned
494
01:15:59,263 --> 01:16:00,889
♪ Oh...
495
01:16:00,973 --> 01:16:05,268
♪ It's to you I will always
496
01:16:05,645 --> 01:16:10,732
♪ Always return ♪
497
01:16:23,454 --> 01:16:25,080
♪ (HERE I AM PLAYING)
498
01:16:25,164 --> 01:16:27,540
♪ Here I am
499
01:16:27,625 --> 01:16:29,668
♪ This is me
500
01:16:29,752 --> 01:16:34,089
♪ There's nowhere else on Earth
I'd rather be
501
01:16:34,882 --> 01:16:36,758
♪ Here I am
502
01:16:36,842 --> 01:16:38,927
♪ It's just me and you
503
01:16:39,345 --> 01:16:43,932
♪ Tonight we make
Our dreams come true
504
01:16:44,016 --> 01:16:46,393
♪ It's a new world
505
01:16:46,477 --> 01:16:48,728
♪ It's a new start
506
01:16:48,813 --> 01:16:53,608
♪ It's alive with the beating
Of young hearts
507
01:16:53,693 --> 01:16:56,027
♪ It's a new day
508
01:16:56,112 --> 01:16:58,488
♪ It's a new plan
509
01:16:58,572 --> 01:17:01,908
♪ I've been waiting for you
510
01:17:02,743 --> 01:17:09,708
♪ Here I am
511
01:17:20,886 --> 01:17:22,804
♪ Here we are
512
01:17:22,888 --> 01:17:25,098
♪ We've just begun
513
01:17:25,182 --> 01:17:29,561
♪ And after all this time
Our time has come
514
01:17:29,645 --> 01:17:32,397
♪ Yeah, here we are
515
01:17:32,523 --> 01:17:34,983
♪ Still going strong
516
01:17:35,067 --> 01:17:38,778
♪ Right here in the place
where we belong
517
01:17:39,039 --> 01:17:42,073
♪ Oh, it's a new world
518
01:17:42,158 --> 01:17:44,159
♪ It's a new start
519
01:17:44,243 --> 01:17:49,289
♪ It's alive with the beating
Of young hearts
520
01:17:49,373 --> 01:17:51,499
♪ It's a new day
521
01:17:51,584 --> 01:17:53,918
♪ It's a new plan
522
01:17:54,003 --> 01:17:56,755
♪ I've been waiting for you
523
01:17:57,006 --> 01:17:59,591
♪ Waiting, waiting, waiting
524
01:18:00,760 --> 01:18:02,677
♪ Here I am
525
01:18:03,721 --> 01:18:05,680
♪ Hey, baby, here I am
526
01:18:05,765 --> 01:18:07,098
♪ Here I am
527
01:18:07,183 --> 01:18:09,809
♪ Here I am
Here I am
528
01:18:09,894 --> 01:18:13,938
♪ Right next to you
529
01:18:14,023 --> 01:18:16,024
♪ Here I am
530
01:18:16,108 --> 01:18:20,570
♪ And suddenly the world
Is all brand-new
531
01:18:20,654 --> 01:18:22,989
♪ Here I am
532
01:18:23,074 --> 01:18:24,074
♪ Whoa, whoa
533
01:18:24,158 --> 01:18:25,241
♪ Yeah, yeah
534
01:18:25,326 --> 01:18:27,786
♪ Here I am
535
01:18:27,912 --> 01:18:30,497
♪ ADAMS (DON'T LET GO PLAYING)
536
01:18:36,170 --> 01:18:40,048
♪ I can't believe this moment's come
537
01:18:40,132 --> 01:18:44,469
♪ It's so incredible that we're alone
538
01:18:44,970 --> 01:18:48,264
♪ There's so much to be said and done
539
01:18:49,141 --> 01:18:53,395
♪ It's impossible not to be overcome
540
01:18:53,479 --> 01:18:57,649
♪ Will you forgive me if I feel this way?
541
01:18:57,733 --> 01:18:59,692
♪ 'Cause we just met
542
01:18:59,777 --> 01:19:01,903
♪ Tell me that's okay
543
01:19:01,987 --> 01:19:04,197
♪ ADAMS/SARAH McLACHLAN:
♪ So, take this feeling
544
01:19:04,323 --> 01:19:06,074
♪ Make it grow
545
01:19:06,158 --> 01:19:07,742
♪ Never let it
546
01:19:07,827 --> 01:19:10,703
♪ Never let it go
547
01:19:10,788 --> 01:19:14,874
♪ McLACHLAN
♪ Don't let go...
548
01:19:14,959 --> 01:19:18,294
♪ You give me something
That I can believe in
549
01:19:18,379 --> 01:19:22,632
♪ No, don't let...
550
01:19:23,050 --> 01:19:26,678
♪ Go of this moment in time
551
01:19:27,346 --> 01:19:31,891
♪ Don't let go...
552
01:19:32,226 --> 01:19:35,437
♪ I can't explain
the things that I'm feeling
553
01:19:35,521 --> 01:19:40,984
♪ No, don't let go...
554
01:19:43,988 --> 01:19:46,072
♪ I've been waiting all my life
555
01:19:46,157 --> 01:19:47,949
♪ All my life
556
01:19:48,033 --> 01:19:49,784
♪ To make this moment feel so right
557
01:19:49,869 --> 01:19:52,287
♪ Feel so right
558
01:19:52,371 --> 01:19:56,499
♪ The feel of you just fills the night
559
01:19:56,584 --> 01:20:01,129
♪ So, come on
let's just hold on tight
560
01:20:01,630 --> 01:20:06,176
♪ Don't let go...
561
01:20:06,260 --> 01:20:09,804
♪ You give me something
that I can believe in
562
01:20:09,889 --> 01:20:13,475
♪ No, don't let...
563
01:20:14,393 --> 01:20:18,062
♪ Go of this moment in time
564
01:20:18,731 --> 01:20:23,276
♪ Don't let go...
565
01:20:23,527 --> 01:20:26,821
♪ I can't explain the things that I'm feeling
566
01:20:26,906 --> 01:20:28,615
♪ No, don't let...
567
01:20:28,699 --> 01:20:31,409
♪ No, I won't let
568
01:20:31,494 --> 01:20:33,536
♪ Go
569
01:20:35,206 --> 01:20:41,211
♪ No, don't let go...
570
01:20:43,339 --> 01:20:49,928
♪ No, I won't let go
571
01:20:52,973 --> 01:20:55,475
♪ (BROTHERS UNDER THE SUN
PLAYING)
572
01:20:55,726 --> 01:20:58,228
♪ADAMS
♪ I had a dream
573
01:20:59,438 --> 01:21:02,774
♪ Of the wide-open prairie
574
01:21:07,154 --> 01:21:09,697
♪ I had a dream
575
01:21:10,950 --> 01:21:14,202
♪ Of the pale morning sky
576
01:21:18,624 --> 01:21:21,125
♪ I had a dream
577
01:21:22,670 --> 01:21:28,174
♪ That we flew
on golden wings
578
01:21:28,467 --> 01:21:31,761
♪ And we were the same
579
01:21:31,887 --> 01:21:34,556
♪ Just the same
580
01:21:34,640 --> 01:21:36,808
♪ You and I
581
01:21:41,438 --> 01:21:43,731
♪ Follow your heart
582
01:21:45,150 --> 01:21:48,444
♪ Little child of the west wind
583
01:21:52,825 --> 01:21:55,326
♪ Follow the voice
584
01:21:56,912 --> 01:21:59,831
♪ That's calling you home
585
01:22:04,336 --> 01:22:07,088
♪ Follow your dreams
586
01:22:08,340 --> 01:22:13,553
♪ But always remember me
587
01:22:14,138 --> 01:22:16,848
♪ I am your brother
588
01:22:18,517 --> 01:22:22,520
♪ Yeah, under the sun
589
01:22:27,026 --> 01:22:29,235
♪ We are
590
01:22:29,361 --> 01:22:32,530
♪ Like birds of a feather
591
01:22:32,698 --> 01:22:34,866
♪ We are
592
01:22:35,117 --> 01:22:38,036
♪ Two hearts joined together
593
01:22:38,329 --> 01:22:42,081
♪ We will be
594
01:22:42,583 --> 01:22:45,335
♪ Forever as one
595
01:22:46,587 --> 01:22:50,590
♪ My brother, under the sun
596
01:22:54,219 --> 01:23:02,310
♪ Under the sun
597
01:23:09,610 --> 01:23:13,738
♪ My brother, under the sun ♪